WAYO (Live) - Mal Mitak Thiyanna (මල් මිටක් තියන්න) by Kasun Kalhara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Danna Api Live in Concert - 18th June 2K17 At BMICH
    Title - Mal Mitak Thiyanna මල් මිටක් තියන්න
    Artist - Kasun Kalhara

ความคิดเห็น • 937

  • @chamodruwanmina4448
    @chamodruwanmina4448 3 หลายเดือนก่อน +181

    2024 දී මේ සින්දුව අහන අය like ekak dala yan balanna 😌💝

  • @dilushakachamod9905
    @dilushakachamod9905 3 ปีที่แล้ว +1332

    මාලනී බුලත්සිංහල මහත්මිය අපෙන් වෙන්ව යනකොට අපිට දීලා ගිය එකම දායාදය... "කසුන්"❤️🔥

  • @Kasundota
    @Kasundota 4 ปีที่แล้ว +2818

    මිනිහෝ බොන එක අඩුකරපං තෝත් නැති උනොත් අපි අහන්නෙ අගවල් එකාගේ සිංදුද

    • @kethakahettiarachchi7929
      @kethakahettiarachchi7929 3 ปีที่แล้ว +148

      Owu sirawata bona eka nawathwanna... dan inna ewun sindu newei kiyanne...un ugura yatin kaa gahana eka karanne 😂😂...

    • @kethakahettiarachchi7929
      @kethakahettiarachchi7929 3 ปีที่แล้ว +59

      Thawa aluth sindu oneh

    • @UD-95
      @UD-95 3 ปีที่แล้ว +57

      පක්ශායි

    • @madushanikodithuwakku1496
      @madushanikodithuwakku1496 3 ปีที่แล้ว +45

      සිරාවටම

    • @bestsri1
      @bestsri1 3 ปีที่แล้ว +154

      @@kethakahettiarachchi7929 වැඩ්ඩො ඉන්නවා පුතේ. චරිත අතලගේ එක්ක set එකක් ඉන්නවා.. කසුවා බීලා තමා කික්‌ එකේ ඉන්නෙ

  • @imeshchamara8380
    @imeshchamara8380 7 ปีที่แล้ว +1350

    දෙවියන් දුන් පරිපූර්ණ හඩ ඇති අපේ කාලයේ මිනිසා 👑

    • @charithc2939
      @charithc2939 6 ปีที่แล้ว +4

      Chamara Bandara
      Naaaa
      Deyyoda dunne

    • @shanilkalohitha7303
      @shanilkalohitha7303 6 ปีที่แล้ว +37

      දෙවියො දුන්න මගුලක් නෑ, ඒක එ මනුස්සයාගෙ දක්ශ කම ,උසස් මනුස්සයෙක් දෙවියොත් වදින

    • @jayangamage9264
      @jayangamage9264 5 ปีที่แล้ว +1

      eka athha

    • @anojamadusanka8914
      @anojamadusanka8914 5 ปีที่แล้ว +3

      It s his talent... ❤

    • @savindanirash5637
      @savindanirash5637 4 ปีที่แล้ว +6

      @@shanilkalohitha7303 Pala Huththo

  • @devindudeshan4710
    @devindudeshan4710 3 ปีที่แล้ว +1295

    2021 අහනවා නම් ලයික් එකක් දාන් යන්න 😘 තෙරුවන් සරණයි 🙏

  • @rosha_n_podi5712
    @rosha_n_podi5712 3 ปีที่แล้ว +508

    වායෝ + කසුන් = දිව්‍යලොකය ❤️

    • @danunalaka1288
      @danunalaka1288 3 ปีที่แล้ว +19

      මේරියන්ස් + කසූන්= අමෘර්තය...

    • @nipunnetha9915
      @nipunnetha9915 2 ปีที่แล้ว +4

      😈❤️

    • @thariyahariya401
      @thariyahariya401 11 หลายเดือนก่อน +2

      @@danunalaka1288 ප්‍රසන්න රෝසාගෙ ගිටාර් පාට් ටික😍

    • @asankadharshana2745
      @asankadharshana2745 8 หลายเดือนก่อน +1

      ❤❤👍

  • @teshanmatthew7668
    @teshanmatthew7668 3 ปีที่แล้ว +273

    මල් මිටක් තියන්න ඔබ අතේ
    මට කියා කොයින්ද මල් වනේ
    ජීවිතේ විසල් නදී තෙරේ
    තුරු හිසත් මලත් ඔබයි මගේ
    සොදුරු කවි ලියාන හිත් කොනේ
    තාරුකා වහින රාත්රියේ
    ගෙල වටේ ගිලී හමා ඇදි නළරැළී
    ඔබයි මගේ
    මල් මිටක් තියන්න ඔබ අතේ
    මට කියා කොයින්ද මල් වනේ
    ජීවිතේ විසල් නදී තෙරේ
    තුරු හිසත් මලත් ඔබයි මගේ
    තුරුලතා පවා දුකෙන් වගේ
    අතවනා සොයන්නෙ ඔබ කොහේ
    හැන්දෑව වගේ සෞම්ය වී නිදා ඉන්න
    මගේ හදේ
    මල් මිටක් තියන්න ඔබ අතේ
    මට කියා කොයින්ද මල් වනේ
    ජීවිතේ විසල් නදී තෙරේ
    තුරු හිසත් මලත් ඔබයි මගේ

  • @kavinducharles8671
    @kavinducharles8671 4 ปีที่แล้ว +501

    2020 අහන අය මේ කොනට එන්න👍❤️ වාව් පර්ෆෙක්ට්🖤

  • @sachinthabiduranga
    @sachinthabiduranga 5 ปีที่แล้ว +254

    දැං ඉන්න මල මිනී ඇවිද්දන සින්දු වගේද මේවා....

  • @Thanuja04
    @Thanuja04 3 ปีที่แล้ว +936

    2050 දී අහන සෙට් එක ලයික් එකක් දාගෙන යමු😍

    • @alexanderthegreat3169
      @alexanderthegreat3169 3 ปีที่แล้ว +15

      යකෝ මේ අනාගතෙන් ආපු උන් 24 ක් ද like කරලා තියෙන්නේ තාම 2050 ආවෙ නෑනේ 🤔🤔

    • @imeshbro7560
      @imeshbro7560 3 ปีที่แล้ว +7

      @@alexanderthegreat3169 හරියට Comment එක කියවපම් ගොබ්බයො 😂😂😂💔

    • @alexanderthegreat3169
      @alexanderthegreat3169 3 ปีที่แล้ว +8

      @@imeshbro7560 ඉතින් ගොබ්බයො තොට ඕනෙම නං පල්ලෙහා කමෙන්ට් එක කියවපං ඒකෙත් මේ විදිහමයි 2050 වෙනුවට 2021 දාලා තියෙන්නෙ. 🤣🤣 හරි නං දාන්න ඕනේ 2050 දිත් අහන්න බලන් ඉන්න උන් ලයික් එකක් දාපන් කියලා අන්න එතකොට ප්‍රශ්නයක් නෑ. තෝ හරියට කමෙන්ට් කියවන් නැතුව අපිට ගොබ්බයා කියන් එන්න එපා ගොබ්බ සෙප්පඩයෝ 🤣🤣🤣

    • @ridermalli2560
      @ridermalli2560 3 ปีที่แล้ว +4

      @@alexanderthegreat3169 😂😂😂පට්ට reply එක බ්‍රෝ 👌👌👌🤜🤛

    • @ruwanpredeep2468
      @ruwanpredeep2468 3 ปีที่แล้ว +1

      P

  • @user-xv3ij1uq7r
    @user-xv3ij1uq7r 4 ปีที่แล้ว +158

    මට මතකයි කසුන් අයියගේ සින්දුවක් ඇහුවේ පොඩිකාලේ සංගිතයක් කියලා මෙලෝ දෙයක් තේරෙන්නේ නැති කාලේ.
    එත් එදා ඇහුව සින්දුව මාර විදියට හිතට වැදුනා,තාම නතියම ඉන්න වේලාවට කසුන් අයියගේ සින්දු කැල්ලක් කියන් එයා වගේ වෙන්න බලනවා😂 එවා හින එම වෙන්න බැ ලස්සන කට හඩක් හැමදාම ආදරේ😍
    බිලා ජිවිතේ නාස්ති කර ගන්න එපා ලංකාවට වටිනවා මැණිකක්😍😍😘

  • @ImranKhan-oo9ol
    @ImranKhan-oo9ol 4 ปีที่แล้ว +292

    කසුන් කල්හාර කියන්නේ සුපිරි වැඩ්ඩෙක්...ආයේ තර්ක කරන්න දෙයක් නැහැ..සින්දුව කොච්චර පරණ උනත් කීපාරක් උනත් අහන්න පුළුවන්..♥️♥️♥️♥️

  • @jainithsanka5636
    @jainithsanka5636 4 ปีที่แล้ว +205

    කොරෝනා තැවුලෙන් පස්සෙ අහන උන් කෝ..මේක නම් පිස්සුවක් මනුස්සයෝ..😍

    • @flagout6167
      @flagout6167 3 ปีที่แล้ว +1

      තවම තැවුලෙන් බන් ඉන්නෙ 🤣🤫🤤

  • @nuwanthamiyulanda
    @nuwanthamiyulanda 3 ปีที่แล้ว +79

    මැරිලත් පැයක් අහන උන් කෝ..😁❤

  • @nipuna29
    @nipuna29 5 ปีที่แล้ว +546

    මේ ගීතය ඔහුගේ මවට ගැයූ ගීතයක්. ඔහුගේන් වෙන්වන මොහොතේ . 💐💐💐💐. නිහතමානී කලාකරුවෙක් .

    • @WorldStyleWorldStyle
      @WorldStyleWorldStyle 3 ปีที่แล้ว +25

      ඇත්තමද කියන්නේ...අද වෙනකන් මේ සින්දුවේ තේරුම දන්නේ නෑ.

    • @K-DramaDreamland
      @K-DramaDreamland 3 ปีที่แล้ว +11

      Na bn meka wena seen ekak

    • @K-DramaDreamland
      @K-DramaDreamland 3 ปีที่แล้ว +13

      Campus kollekge adara kathawak meka

    • @nipuna29
      @nipuna29 3 ปีที่แล้ว +6

      මටත් ම්තුරෙක් කිවේ...

    • @K-DramaDreamland
      @K-DramaDreamland 3 ปีที่แล้ว +12

      @@nipuna29 එහෙමෙයි මම අහලා තියන්නේ වෙන කතාවක්

  • @hhhhhhhhhhhh288
    @hhhhhhhhhhhh288 5 หลายเดือนก่อน +23

    මේ සින්දු අහන්න ඕනි නිසාම campus end exam එකට තියන කාලය වැය කරන මම😙❤

  • @pawansandeepa1176
    @pawansandeepa1176 5 ปีที่แล้ว +207

    වැඩ්ඩො, වැඩ්ඩො set උනාම පට්ට ගැම්ම.💪

  • @user-pi8do2zg5f
    @user-pi8do2zg5f 7 หลายเดือนก่อน +28

    2024 අහනවා 😍. සෑබෑම දක්ශයෙක් නුබ ❤

  • @Purna_ushan
    @Purna_ushan 3 หลายเดือนก่อน +4

    2024 ahana set eka ko🎉❤

  • @lahirunuwan8215
    @lahirunuwan8215 6 ปีที่แล้ว +97

    meekiri+kithul pani
    මීකිරි +කිතුල් පැණි

  • @geethmalgoonathilake2019
    @geethmalgoonathilake2019 2 ปีที่แล้ว +361

    දෙන්නෙක් උස්සලා ස්ටේජ් එකට ගෙනත් වාඩිකරත් සිංදුව පටන් ගත්ත ගමන් රියල් කසුන් එතන❤

    • @dhanukapremadhasage5611
      @dhanukapremadhasage5611 2 ปีที่แล้ว +44

      මේ comment එක දැක්ක ගමං මොන අටමගලයක්ද කියල හිතාගන්න බැරි උනා පස්සේ අනිත් ඒවා බලද්දී තමයි මීටර් උනේ

    • @user-sd1cu7tr5m
      @user-sd1cu7tr5m 2 ปีที่แล้ว +5

      @@dhanukapremadhasage5611 මට තාම තෙරෙන්නෑ නේ ..🙁

    • @thariyahariya401
      @thariyahariya401 2 ปีที่แล้ว +1

      @@dhanukapremadhasage5611 මොකද්ද තේරුම

    • @thejanarathnayake8818
      @thejanarathnayake8818 2 ปีที่แล้ว +38

      @@user-sd1cu7tr5m drink එකක් දාලා තනියෙන් ඇවිදගෙන එන්නවත් බැරුව දෙන්නෙක් stage එකට අල්ලගෙන කසුන්ව ගෙනාවත් සින්දු කියන්න පටන් ගත්තම real කසුන් නිකන්ම එනවා කියලා කියන්නේ

    • @thejanarathnayake8818
      @thejanarathnayake8818 2 ปีที่แล้ว +9

      @@thariyahariya401 drink එකක් දාලා තනියෙන් ඇවිදගෙන එන්නවත් බැරුව දෙන්නෙක් stage එකට අල්ලගෙන කසුන්ව ගෙනාවත් සින්දු කියන්න පටන් ගත්තම real කසුන් නිකන්ම එනවා කියලා කියන්නේ

  • @menushipabasara5878
    @menushipabasara5878 2 ปีที่แล้ว +18

    හැමදාම රෑට නිදාගන්න යනකොට කසුන්ගේ සින්දුවක් අහලමයි නිදාගන්නේ 🥺❤ බවනාවක් වගේ ඒ කටහඩ ❤

  • @MrFIXX-gc8ie
    @MrFIXX-gc8ie 5 ปีที่แล้ว +211

    නවීනයන්ගේ ප්‍රවීනයා කසුන් ❤❤❤❤

  • @wasananadeeshani1668
    @wasananadeeshani1668 2 ปีที่แล้ว +90

    අම්මෝ හරිම දක්ෂයි කසුන් නම්.. ආසයි අහන් ඉන්න..කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ කසුන්ගෙ සිංදු නම්..

  • @anuramunasinghe5124
    @anuramunasinghe5124 3 หลายเดือนก่อน +11

    කසුන් කල්හාර කියන්නේ legend එකක්..🧡❤️💙

  • @yrshorts77
    @yrshorts77 2 ปีที่แล้ว +39

    නිකන් භාවනාවක් වගේ. ඇස් දෙක පියා ගෙන අහන්න වෙනම ලෝකයකට එක්ක ගෙන යයි. ❤️😇😊

    • @sulakshaminupa6652
      @sulakshaminupa6652 ปีที่แล้ว +1

      ගන්ජා පොඩ්ඩක් එම ගහලා ඉද්දි මරු

  • @dhanushka5804
    @dhanushka5804 หลายเดือนก่อน +5

    ඇබ්බැහි වෙන සුලුයි.❤

  • @supunsanda7174
    @supunsanda7174 3 ปีที่แล้ว +48

    music 😍😍 හිරිගඩු පිපෙනවා 🙈🖤

  • @anuhasshavinda6349
    @anuhasshavinda6349 2 ปีที่แล้ว +3

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ

  • @supunamarakoone2607
    @supunamarakoone2607 4 ปีที่แล้ว +24

    සීන් එකේ ඉන්න වෙලාවට තවත් ඉක්මනට හදට යන්න තියෙන තව පාරක්....යං

  • @WanujaPunsith
    @WanujaPunsith หลายเดือนก่อน +3

    මේක මුලින්ම අහල අවුරුදු හතක් වෙනවා. අදටත් අහනවා. මං මැරෙනකං මං මේ Version එක අහවි ❤
    Hats off Wayo and Kasun Ayya !! ❤ What a performance ❤

  • @imanthanadiranga4121
    @imanthanadiranga4121 2 ปีที่แล้ว +28

    පහර සින්දුවක් කල්හාර අයියේ😍😍😍

  • @oshadaweerawardana2590
    @oshadaweerawardana2590 2 ปีที่แล้ว +80

    බණ්ඩාර දිසානායක සර්ගෙ ගෝලයෙක් වෙච්ච කසුන් අයියට කවදාවත් වරදින්නෙ නෑ🖤

    • @ishowsewey8272
      @ishowsewey8272 ปีที่แล้ว +2

      Hamoma bandara sirge guna kiyanawa eth mata sir gena tikak kiyanawada... dannathi hinda ahanne 🙂

    • @user-bx7nj4kg1b
      @user-bx7nj4kg1b ปีที่แล้ว

      🤣🤣🤣🤣

  • @chamodmadhushan9751
    @chamodmadhushan9751 8 หลายเดือนก่อน +8

    2023/2024අහනව නම් ලයික් එකක් දාන් යන්න... කරන කියන හැම වැඩක්ම සාර්ථක වේවා ❤

  • @manodyajayakody4297
    @manodyajayakody4297 6 ปีที่แล้ว +34

    Kasun Kalhara Favorite of All Time.. legendary singer

  • @sameeragimhana5510
    @sameeragimhana5510 ปีที่แล้ว +11

    2023 සිංදුව අහනවා එදා වගේම රස අදටත් තියනවා 💚💚🎼

  • @sanjusanju7155
    @sanjusanju7155 7 ปีที่แล้ว +57

    ආයෙ WAYO නං ඉතිම් SUPER

  • @rajithalakmal3492
    @rajithalakmal3492 3 ปีที่แล้ว +23

    2021 අහන අය😍

  • @sltechzone5364
    @sltechzone5364 4 ปีที่แล้ว +28

    Who watch in 2020 april 😍❤🔥

  • @ishansrimal9534
    @ishansrimal9534 5 ปีที่แล้ว +5

    එදා ඉදන් අද වෙනකන් අහනවා මේ සිංදුව එපා වෙන්නේ නැනේ අප්පා.

  • @manujalakmini4092
    @manujalakmini4092 7 หลายเดือนก่อน +44

    2024 balana aya like karanna😊❤❤❤❤🎉

  • @tutorialssimplifiedbyj1495
    @tutorialssimplifiedbyj1495 6 ปีที่แล้ว +123

    Audio recorded by built-in camera!!!! better than recording quality. Amazing arragment Wayo. please keep uploading

    • @savindujayasinghe5659
      @savindujayasinghe5659 6 ปีที่แล้ว +2

      Same thought machan

    • @movieman8968
      @movieman8968 5 ปีที่แล้ว +1

      Its better than recording machang

    • @kethakahettiarachchi7929
      @kethakahettiarachchi7929 3 ปีที่แล้ว +3

      Ahh ekata kamak naha sinduwa ahapanko 😂😂💔

    • @yestv4633
      @yestv4633 3 ปีที่แล้ว +1

      If you like the in built mic quality over recorded audio, then you are the type of guy who chooses vin petrol over vin diesel

  • @nisalanuradha7367
    @nisalanuradha7367 3 ปีที่แล้ว +12

    2020.11.21 ආයේ ඇහැව්වා ❤️ වායෝ ❤️ කස්සා

  • @Yband1
    @Yband1 7 หลายเดือนก่อน +2

    වායෝ කසුන්❤ superi porak.

  • @gayanmudiyanse6865
    @gayanmudiyanse6865 4 ปีที่แล้ว +14

    සුපිරියි....
    මේ වගේ උසස් දක්ෂ ගායක,ගායිකාවන් මේ රටේ තව පහල උනොත් රටට සම්පතක්

  • @isurukarunarathne7313
    @isurukarunarathne7313 2 ปีที่แล้ว +5

    මැණික් කියන්නෙ මේවට තමා..
    ඔපදාන්න ඔපදාන්න දිස්නේ ගහනවා❤️❤️
    වායෝ ❤️ කසුන්

  • @asithaeranda1879
    @asithaeranda1879 ปีที่แล้ว +4

    සින්දුව හඩයි කොටස් තියෙනවා ජීවිතේට අමතක කරන්න බැරි මේක අහපු ඒ අතීතෙටම යනවා 🥺🙏

  • @nikyproduction2129
    @nikyproduction2129 3 หลายเดือนก่อน +2

    2024 newe 2050 th ahanna puluwan songs. Kassa great machan🖤🍃

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 3 ปีที่แล้ว +16

    බාල මහළු වැඩිහිටි භේදයක් නැතුව ඕනම කෙනෙකුට අහන්න පුළුවන් සිංදු.....

  • @TheFrancoprincipe
    @TheFrancoprincipe 2 ปีที่แล้ว +35

    This is so good! Such a great shuffle groove and beautiful medoly (tune). Great job!

  • @yasasniwantha1682
    @yasasniwantha1682 3 ปีที่แล้ว +28

    වයසට නොයන සින්දු✋❤

  • @flavvory
    @flavvory 2 ปีที่แล้ว +2

    2022 අහනවනම් ලයික් එකක් දාල යන්න❤️ ජය වේවා🥰

  • @hsmusichub6919
    @hsmusichub6919 3 ปีที่แล้ว +12

    අම්මෝ අය්යෙ මේ කටහඬ වෙන කාටද තියෙන්නේ...❤🤤😍🖐️

  • @h_i_m8836
    @h_i_m8836 3 ปีที่แล้ว +7

    මන් පුන්චි කාලේ කසුන් කල්හාර වගේ වෙන්න හදපු දුකක්...
    පව් අප්පා මන්😒....

  • @ishanshanaka716
    @ishanshanaka716 2 ปีที่แล้ว +12

    අදටත් හදවතින් ප්‍රේම කරන ගීතයක්.❤️‍🔥

  • @iroshimamadhumalijayasingh1734
    @iroshimamadhumalijayasingh1734 11 หลายเดือนก่อน +2

    🥺 මේවා තමා සින්දු කියන්නේ 🥺❤

  • @sadaruwanidisanayaka6902
    @sadaruwanidisanayaka6902 ปีที่แล้ว +4

    ආසම එකක්. දවසගානෙ අහනවා❤

  • @MuthuMuthu-us6ft
    @MuthuMuthu-us6ft 4 หลายเดือนก่อน +1

    පොඩි කලේ රෙඩියොවල දෙපාරක් තුන්පාරක්වත් ඇහෙන සිංදු තමා♥️♥️♥️🎶

  • @ravindupavan2235
    @ravindupavan2235 3 ปีที่แล้ว +5

    One of fav ♥️ මේ යන විදිය එක්ක මේ වගේ සින්දු අනාගතේට නැති වෙයිද මන්ද 😥

  • @isurudushan680
    @isurudushan680 หลายเดือนก่อน +2

    කොච්චරවත් ඇහුවත් එපා වෙන්නේ නැ ❤️❤️❤️

  • @shashikamadhushan8334
    @shashikamadhushan8334 3 ปีที่แล้ว +21

    බලන්න කලින් මම විතරයිද..like kare.......😀😀😀♥️

  • @dinethpiyumal1112
    @dinethpiyumal1112 ปีที่แล้ว +2

    Kassa❤

  • @teranneranga3586
    @teranneranga3586 4 ปีที่แล้ว +17

    Wayo❤️ bag pipe music එක වෙනම ලෝකෙකට අරං ගියා වගේ😊

  • @Kavindams13
    @Kavindams13 ปีที่แล้ว +2

    කසුන් කල්හාර සහ චාමර වීරසිංහ wayo එක්ක එකම show එකක ඉන්නව බලන්න ආසයි 🥺❤️

  • @indikasahabandu2021
    @indikasahabandu2021 4 ปีที่แล้ว +7

    No.1 in SRI Lanka ❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰💛💪💪💪💪💪💪
    Great work WAYO❤❤❤❤

  • @tharindusameera5157
    @tharindusameera5157 6 หลายเดือนก่อน +2

    නොමියන ගායකයෝ සහ නොමියන සිංදු ❤️

  • @travelwithhiruwa9202
    @travelwithhiruwa9202 4 ปีที่แล้ว +12

    ප්‍රවීනයා කසුන් ❤❤❤❤

  • @uvindumathisha
    @uvindumathisha 2 ปีที่แล้ว +2

    කොයි කාලෙත් අහන්න පුළුවන් සින්දු 🥺❤️ අදරෙයි කසුන් අයියා ♥️?

  • @rubiejane
    @rubiejane 26 วันที่ผ่านมา +3

    Intro is everything ❤

  • @Sarith906
    @Sarith906 4 หลายเดือนก่อน +2

    Love this.❤

  • @PabasaraJayasingha
    @PabasaraJayasingha 5 หลายเดือนก่อน +3

    He doesn’t need autotune. Autotune needs him❤

  • @rohanchanabey14
    @rohanchanabey14 4 หลายเดือนก่อน +1

    Kasun make that song so beautiful with WAYO.
    🌷 Malmitak !

  • @jayanakaranaraja6437
    @jayanakaranaraja6437 4 ปีที่แล้ว +4

    Hearing again after two yrs...❤️❤️❤️ comment ekak nodaa back wenna hitunne naa. Ee combination eka... Kalhara + Wayo. 😍😍😍

  • @danajaneekarunaratne4274
    @danajaneekarunaratne4274 7 หลายเดือนก่อน +2

    නව පරපුරේ පිරිමි කටහඬක් තියෙන හොඳම ගායකයා

  • @lakshithapathum9099
    @lakshithapathum9099 3 ปีที่แล้ว +7

    කස්සගේ අම්මා කව්ද තාත්තා කව්ද කියලා මතක් වෙනකොට තේරෙනවා මේවා පෙරාපු රත්තරන් කියලා...

  • @dumindaherath6785
    @dumindaherath6785 ปีที่แล้ว +3

    ජීවිතේ විසල් වනේ... තුරුහිසත් මලත්...... ඔබයි මගේ ❤❤❤❤

  • @sasankakasun
    @sasankakasun 4 ปีที่แล้ว +25

    කීවෙනි පාරද මේහ්!❤️

  • @kamanthawijesooriya
    @kamanthawijesooriya 5 หลายเดือนก่อน +2

    Kasun...... u know? I like your music very much. U r younger to me but u r amazing singer bro. Your mom malini aunty, H.M .uncle are known person to my dad ( Rohitha Wijesooriya) malini aynty's Song " muthu meniketa muthu amuna walalla" which is a duet with my father was a hit song , about 40 years ago. Any way i am gonna sing this song of u on my TH-cam channel soon. I love u r voice, u r music composition are amazing. Budu saranai....god bless you bother

  • @user-sm6ww3yz4p
    @user-sm6ww3yz4p 2 ปีที่แล้ว +8

    Wayo + Kasun sir සුපිරියක් තමා ❤️❤️

  • @sanduniaadi3848
    @sanduniaadi3848 ปีที่แล้ว +2

    ඒ හඩ දිවයලෝකෙන් ආපු එකක්😑🙏❤

  • @chamaraprasad-letsgowithru5253
    @chamaraprasad-letsgowithru5253 4 หลายเดือนก่อน +4

    සංගීතය කියන්නෙ මේකට නේද......ජයම 🙏🙂💐

  • @sachinisharaanjanafernando2738
    @sachinisharaanjanafernando2738 6 ปีที่แล้ว +51

    කසුන් කල්හාර කියන චරිතය නම් අදාල ම නෑ ඒත් ඒ කටහඬ 😘😘😘🌷

  • @srilankandarkmusicsldm1473
    @srilankandarkmusicsldm1473 4 ปีที่แล้ว +5

    kasun kalhara age best singer

  • @akalankawijesekara9685
    @akalankawijesekara9685 2 ปีที่แล้ว +1

    2022 අහනවා මම 🥰

  • @ShanShan-vo7dj
    @ShanShan-vo7dj 11 หลายเดือนก่อน +6

    2023 ත් අහනවා අහනවනම් මෙන්න සිංදු, එකට දැන් ඉන උන් 😂

  • @RanjithPriyadarshana
    @RanjithPriyadarshana ปีที่แล้ว +2

    backing madi Kasun great. Love that voice forever

  • @chathurangafernando9113
    @chathurangafernando9113 2 ปีที่แล้ว +4

    මගේ මර්ජුවානා song එක 🥺❤

  • @chandranigamage5857
    @chandranigamage5857 ปีที่แล้ว +2

    My Shan that was very lovely and thanks so much with God bless to all of you from me and our Children 💕💕💕💕💓💓💓💓

  • @NethmikaChan
    @NethmikaChan ปีที่แล้ว +3

    2022 ත් අහන සෙට් එක 😍❤️

  • @senushigunasekara1671
    @senushigunasekara1671 2 ปีที่แล้ว +2

    2022 dith ahanawa onna ehenam:)

  • @nayanaekanayake7259
    @nayanaekanayake7259 2 ปีที่แล้ว +3

    When I was childhood I heard this song first time....it was 1989s

  • @janeeshasachintha5074
    @janeeshasachintha5074 ปีที่แล้ว +2

    2022 / 10 / 18 එදා ඉදන් අහනවා ලස්සනම හඩක් ❤️🕊️

  • @erandawickramarathna2837
    @erandawickramarathna2837 6 ปีที่แล้ว +16

    #WAYO proud to be a westනාහිර

  • @madusamith8817
    @madusamith8817 3 ปีที่แล้ว +3

    Kasun klhara adrei❤️ancl.

  • @hmpgunarathna8837
    @hmpgunarathna8837 6 ปีที่แล้ว +32

    Wayo please upload your one or two songs from every live show.... Everyday checking, bt no any new ones....

  • @pasindukawshal5956
    @pasindukawshal5956 2 ปีที่แล้ว +2

    එදත් අදත් හෙටත් ඒ වොයිස් එහෙමමයි ❤️

  • @LSboy-tr3ib
    @LSboy-tr3ib ปีที่แล้ว +5

    2022 දෙන්න බලන්න like එකක් අපි එකවගේම අදහස් තියන අය වෙන්න ඇති

  • @rithukaweesha1349
    @rithukaweesha1349 17 วันที่ผ่านมา +1

    2024 .අගෝස්තු 23 .වෙලාව පාන්දර 3.30ට ..........ම්ම්ම්ම්ම්ම්ම්ම් ඔබයි මගේ...මල්මිටක් තියන්න....❤🎉...

  • @kavindadilshan9375
    @kavindadilshan9375 ปีที่แล้ว +4

    2022 නම් 👍👍 දාන් යන්

  • @kumudithajayasinghe
    @kumudithajayasinghe 6 ปีที่แล้ว +13

    Simply Awesome Kasun !