සඳ තාරකා හඬාවී | Sanda Tharaka Handavee - MARIANS Live with Priya Sooriyasena (06/03/2016)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • #Marians #Sandatharaka #PriyaSuriyasena
    MARIANS Unplugged මියෙසිරාව organized by Noble Events
    Band - Marians
    Song - සඳ තාරකා හඬාවී
    Artist - Priya Sooriyasena
    Compere -Kelum Srimal
    Sounds - Marians Sounds
    Live Audio Engineer - Milan Fernando
    Live Monitor Engineer - Bosco Michael
    Live Track Mixed & Mastered by Bimal Gunathilaka at Marians Studios
    Videography - Studio U
    Stage Lighting - Orinta
    Video Wall - AV Dynamics
    Web - www.marians.lk/
    Face book - / mariansmusic. .
    You Tube - / marianssl
    Twitter - / marianssl
    Instagram - / marians_sl

ความคิดเห็น • 688

  • @samaanishaa2835
    @samaanishaa2835 6 หลายเดือนก่อน +83

    2024 මෙතුමා ඉන්න තත්ත්වය දැක්කහම පුදුම වේදනාවක් දැනෙන්නෙ...

    • @sasindurampitiya
      @sasindurampitiya 6 หลายเดือนก่อน +3

      ඇත්තමයි 😢

    • @erangisathsarani3456
      @erangisathsarani3456 6 หลายเดือนก่อน +1

      💔

    • @nilushasamarasinghe4168
      @nilushasamarasinghe4168 6 หลายเดือนก่อน +4

      අනේ ඔව් අපිට වාවන්නෙ නැතුව ගියා. 😢😢😢😢

    • @nuvinpooliyadde7319
      @nuvinpooliyadde7319 6 หลายเดือนก่อน +5

      Very true😢 wish him a speedy recovery ❤🙏

    • @nisansalafernando7324
      @nisansalafernando7324 6 หลายเดือนก่อน +2

      Mara dukai

  • @dineshfernando5327
    @dineshfernando5327 6 หลายเดือนก่อน +29

    ප්‍රියාගේ හඩට හොදටම play කලේ mariansla. ප්‍රියාදර ප්‍රියාට ඉක්මන් සුවය ලැබේවා 🙏❤

  • @asankachandimal2253
    @asankachandimal2253 6 หลายเดือนก่อน +40

    සුමති එක බලල මේක හොයාගෙන ආවෙ..දැන් මෙහෙම බලද්දි පට්ට දුකයි.😪🙏.සුපිරියක් තමයි .අන්න බැකින්...❤️

    • @nilushasamarasinghe4168
      @nilushasamarasinghe4168 6 หลายเดือนก่อน +2

      අනේ ඔව් පුදුම දුකක් දැනෙන්නේ. 😢😢😢😢😢😢😢😢

    • @udararoshan2875
      @udararoshan2875 6 หลายเดือนก่อน

      Oyala me gayakayonge song mita kalin poddak balanna epai mokada sumathi eka balala da me wage ape rate watina gayakayo hodayi kiyanne.dan ape rate hoda gayakayo athalossak thamai ithiriwa inneth

    • @asankachandimal2253
      @asankachandimal2253 6 หลายเดือนก่อน

      @@udararoshan2875 බලල නැතුව නෙවෙයි බ්‍රෝ...අපිත් කැසට් ආපු කාලෙ ඉඳන් අහපු මිනිස්සු ....වීඩියෝ ක්ලිප් එකේ මේරියන්ස් එක්ක ප්ලේ කරපු මේ සෝන්ග් එක හොයාගෙන ආව කියල කිව්වෙ .....නිවැරදිව වටහා ගැනීම ඔබ සතුයි....

    • @asankachandimal2253
      @asankachandimal2253 6 หลายเดือนก่อน

      @@udararoshan2875 කමෙන්ට් එක හොඳින් කියවා බලා තේරුම් ගැනීම ඔබ සතුයි...
      මන් හොයාගෙන ආවෙ ප්‍රියා මේ සෝන්ග් එක ප්ලේ කරන එක මේරියන්ස් එක්ක.මොකද සුමති එකේ මේකෙ ක්ලිප් එකක් යනවා.....ok.

  • @rasikapriyankara820
    @rasikapriyankara820 6 หลายเดือนก่อน +18

    ප්‍රියා සුරියසෙනගෙන් හරියටම වැඩක් ගත්ත බෑන්ඩ් එක මේරියන්ස්. ප්‍රියාත් happy හාන අපිත් happy ♥️

  • @sampathchathuranga2072
    @sampathchathuranga2072 2 ปีที่แล้ว +13

    දෙතුන් වතාවකට වඩා අහපු අය මේ කොනට.....👉❤❤❤🎤🎧🎸🎺👌

  • @sumithsamarakoon6359
    @sumithsamarakoon6359 3 ปีที่แล้ว +107

    හිතුවක්කාර ගායනකට ලැබුණු හිතුවක්කාර වාදනයක්...😍❤️

    • @seth4685
      @seth4685 2 ปีที่แล้ว +1

      9 9 9 9 9

  • @kasunwijerathna4845
    @kasunwijerathna4845 6 หลายเดือนก่อน +12

    හොයන් ඇවිත් අහන්න ඕනි උනා... 😥😥😥 නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා.🙏🙏❤️

  • @skkalahewatta4775
    @skkalahewatta4775 4 ปีที่แล้ว +175

    ලංකාවේ සංගීතය මෙච්චර උසස් බව ලෝකෙට පෙන්නන්න හදන නලින් අයියේ💓💓💓💓 සුභ පැතුම් මේරියන්ස්...

  • @kanishkawijewardana9328
    @kanishkawijewardana9328 4 ปีที่แล้ว +89

    සද තාරකා හඩනවා මෙක අහද්දි ✨✨✨✨❤️❤️

  • @shermilafernando5357
    @shermilafernando5357 ปีที่แล้ว +20

    අනේ මන්දා අප්පා. ✌ දහ සැරයක් ඇහුවොත් ඇහෙන්නෙ දහ විදියකට ❤️✌ මේරියන්ස් ඇයි ඔයාලා අපිව මෙහෙම පිස්සු වට්ටන්නේ අප්පා. ආදරෙයි පැලෙන්නම හොදේ. 👌👑️🙏🙏🙏❤️💙

  • @Roshi7710
    @Roshi7710 ปีที่แล้ว +17

    මේ සින්දුව සහ සංගීතය හදවත පතුලටම දැනෙන්න music ගැන දැනුමක් තියන දාර බූට් එකක් කාපු කෙනෙක් වෙන්න ඕනේ. Clarinet guy is excellent ❤ Marian's you are the best👌

  • @exslider4547
    @exslider4547 4 ปีที่แล้ว +142

    මේ සිංදුව මෙච්චර ලස්සනට මීට කලින් අහල නෑ...ගිටාර් පාට් එක😍👌♥️♥️

    • @sanjeewaprasad6094
      @sanjeewaprasad6094 3 ปีที่แล้ว +2

      Wooow br.. eknm

    • @damithboange456
      @damithboange456 2 ปีที่แล้ว +1

      ekenma...

    • @Sinhala_songs78
      @Sinhala_songs78 2 ปีที่แล้ว +1

      Me ithin kawda Marians 🇱🇰♥️♥️😎

    • @jphrboys1039
      @jphrboys1039 2 ปีที่แล้ว

      සිරාවටම 👍👍

    • @nilushasamarasinghe4168
      @nilushasamarasinghe4168 6 หลายเดือนก่อน +1

      ඔව් පුදුම ලස්සනක්. මෙතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. 😢😢

  • @agweeraman8366
    @agweeraman8366 4 ปีที่แล้ว +24

    දැන් ඉන්න අයට ලගින් වත් යන්න බැ .මේ 🎶 එක්ක

  • @androtest6334
    @androtest6334 3 ปีที่แล้ว +35

    ලංකාවේ සංගීතය මෙච්චර උසස් බව ලෝකෙට පෙන්නන්න හදන නලින් අයියේ

  • @INUKXBRO
    @INUKXBRO 3 ปีที่แล้ว +72

    ගිටාර් එකෙන් ගහන පාර්ට් එක පට්ට අම්මෝ.... Bass

  • @achininperera1600
    @achininperera1600 ปีที่แล้ว +17

    මැරෙන්න කලින් මේක මෙහෙම්ම ලයිව් අහන්න තිබ්බොත් ඇති ♥️

  • @amilamalith3404
    @amilamalith3404 2 ปีที่แล้ว +31

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ.. ඒ පන්ච් ඒක අම්මෝ 🌹🌹🌹

  • @kasunnavoda3698
    @kasunnavoda3698 2 ปีที่แล้ว +98

    බේස් ගහන දෑතට දෙවිපිහිටයි 🙏🏽

    • @sampath7424
      @sampath7424 11 หลายเดือนก่อน

      Meka ma bass gahana මම 😢

    • @arunapriyantha9791
      @arunapriyantha9791 4 หลายเดือนก่อน

      චමින්ද සිල්වා

  • @dilipprasannadp
    @dilipprasannadp 2 ปีที่แล้ว +39

    Arrangements eknm ෆට්ට වෙනම ලෝකෙකකට ගෙනියනවා..සුපිරිම දක්ශයෝ ❤️ගායකයොන්ම් මෙන්න අද පායලා හෙට බහින star ලා වගේ නෙවෙයි.. සිංහල සංගීතයේ ප්‍රතාපවත් ස්ථම්භ...අමරණීය ගායකයෝ 🔥 තනුවේ western ගතියක් දැන්නෙනේ opera එකක් වගේ ,සුද්දෙක් ඇහුවොත්න්ම් ඌත් පිස්සු හැදෙනවා ශුවර්.❤️

  • @vinodmadushanka1531
    @vinodmadushanka1531 3 ปีที่แล้ว +43

    ඔබ හා ගෙවූ ඇතිතේ මතකේ ලියා ලිබේ....❤️V+A❤️

  • @surekajeewani2236
    @surekajeewani2236 6 หลายเดือนก่อน +6

    දෙවියන් වහන්සේගේ ආසිර්වාදය තුල ඉක්මන් සුවය ලැබේවා ජේසු පිහිටයි 🙏 ❤ 🌹 ❤

  • @hemanthabandarahapuarachch1025
    @hemanthabandarahapuarachch1025 5 ปีที่แล้ว +121

    MARIANS සංගීත කන්ඩායම යුරෝපයේත් ප්‍රසිද්ධයි. මම යුරෝපයේ වසර ගනනාවක් ජීවත් වන නිසා මම එය දන්නවා.ශ්‍රි ලංකාවේ MARIANS වගේ දක්ශ සංගීත කණ්ඩායමක් තිබීම අපිට ආඩම්බරයක්.
    සුභ පැතුම් MARIANS. GOD BLESS YOU ALL.

    • @ccb91ful
      @ccb91ful 4 ปีที่แล้ว

      Ah ne ehemada? Apitath godak sathutui. 👍👍👍

    • @nisansalafernando7324
      @nisansalafernando7324 2 ปีที่แล้ว +5

      Apith inne urope mage puthage wedding akata play karanna marians thama

    • @pwprabath8190
      @pwprabath8190 5 หลายเดือนก่อน

      ​@@ccb91ful😂😂😂😂😂🐃🐃🐃🐃🐂🐂🐂🐂🐂🐂🐂🐂🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @nazreenmohomed5589
    @nazreenmohomed5589 3 ปีที่แล้ว +48

    සිරාවට මේරියන්ස් පට්ට ප්‍රියාගෙ මේ සිංදුවට කොහොමත් මං ගොඩාක් ආසයි ඒ උනාට මේවගේ ගැහිල්ලක් නලීන් අයියෙ සුපිරි කොච්චර බැලුවත් එපාවෙනෙ නෑ ඉස්මයනව 👍👍👍👍❤

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว +1

      මොනවද මේ කියන්නේ.
      ගහනවාලු....
      ඉස්ම යනවලු.....
      🏃🏃🏃🏃🏃🏃🏃🏃
      අනේ මන්දා...

    • @rokyproductionjoke4486
      @rokyproductionjoke4486 3 ปีที่แล้ว

      නියමෙට Music එක දෙනවා. ඇඩෙනවා හලෝ......😢😢💕💕

    • @samithagayashan9437
      @samithagayashan9437 3 ปีที่แล้ว

      @@RansHalwa 🖕🤣🤣🤣🤣🤣

    • @yfhfuvjgjgu4555
      @yfhfuvjgjgu4555 3 ปีที่แล้ว

      Yako🤣🤣🤣

  • @shehanwijesinghe12
    @shehanwijesinghe12 4 ปีที่แล้ว +13

    මෙන්න Backing ! ගින්දර වගේ ගැහිල්ලක්🥺❤️

  • @janakaanurudda9492
    @janakaanurudda9492 ปีที่แล้ว +7

    මේ සින්දුවට මෙහේම සංගීතයක්නම් මම මීට කලින් දැකලා නැහැ සුපිරිම තමයි

  • @madushaniwidanelage1293
    @madushaniwidanelage1293 4 ปีที่แล้ว +80

    මේරියන්ස් රස සමගින් ♥️ ඒ හඩ.. ප්‍රියා සූරියසේන

    • @pardeepmali1827
      @pardeepmali1827 4 ปีที่แล้ว +2

      Hmmmm godak lassanae nada

    • @pardeepmali1827
      @pardeepmali1827 4 ปีที่แล้ว

      Madushani Kohomada oyata yaluwa

    • @janakahasitha4707
      @janakahasitha4707 3 ปีที่แล้ว

      @Pardeep Mali ado paniya😂😂

    • @NewKarunarathneAutoMotors
      @NewKarunarathneAutoMotors 2 ปีที่แล้ว +2

      කෙල්ලෙක් මේ සිංදුවට කැමතී කියල දැක්කමයි. ඒ තරම් සුපිරියට මියුසික් තීනව. 🤘🤘

  • @pasindubathiya
    @pasindubathiya 3 ปีที่แล้ว +38

    බේස් ගිටාර් එකට මල් තියල වඳින්ට හිතෙනව 😍

    • @mrmartin6525
      @mrmartin6525 3 ปีที่แล้ว +3

      වැදහං ඉතින් හුත්තො

    • @musicwithpriyankara7016
      @musicwithpriyankara7016 3 ปีที่แล้ว

      අඩෝ ඒකනම් ඇත්ත මචං... පට්ට වැඩ්ඩෙක් තමයි ඉතිං🇱🇰🇱🇰🇱🇰🇱🇰🌐🌐🌐🌐🌐👍❤💖

  • @dushandharmakeerthe6892
    @dushandharmakeerthe6892 2 ปีที่แล้ว +10

    රබනෙන් දෙන sound එක.. ඒක පට්ට ඈ.... මරු

  • @udayafantasy1689
    @udayafantasy1689 7 ปีที่แล้ว +148

    ජීවිතේ තියන එකම ආසාවක් ,merians(unplugged),line ONE,2FORTY2,WAYO,BNS,and D MAJOR live play karana show tikak live baleema..

  • @ajithnilantha9630
    @ajithnilantha9630 4 ปีที่แล้ว +44

    සියලුම දෙනාට.
    සරස්වති මෑණියන්ගේම පිහිටයි

  • @ina2485
    @ina2485 4 ปีที่แล้ว +333

    එක පාරකට වඩා බලපු අය 👍👍👍 දාන්න🇰🇼🇱🇰

  • @Nethme-f8v
    @Nethme-f8v 6 หลายเดือนก่อน +2

    එතුමන්ට අවසන් කොටසේ එක වචනයක් වරදිනවා මතකෙන් ගීතය ගායනය කිරීම වටිනවා lyrics බලන් ගයනවට වඩා මේ ගීතය අහන්න ආස මේ හඩින්මයි මෙතුමාගේ ආදරණීයම විරහ ගීතයක් අහන්න අහන්න ආස හිතෙන නිදුක් නිරෝගී සුව 🙏🙏

  • @dumindadisanayaka508
    @dumindadisanayaka508 ปีที่แล้ว +6

    එක පාරක් නෙමෙයි සිය පාරක් ඇහුවත් මදි😍

  • @madushaniwidanelage1293
    @madushaniwidanelage1293 3 ปีที่แล้ว +9

    මේ වගේ ලස්සන දවස් මුලු ලෝකයටම ඉක්මනින්ම උදා වේවා!! 😥😥 (2021/09/08)

  • @maheshmahesh-bq6wr
    @maheshmahesh-bq6wr 3 ปีที่แล้ว +9

    ගිටාර් පාර්ක් එක නියමයි 👌👌👍👌 මරු 👌👌👍

  • @dinukawijayanga1166
    @dinukawijayanga1166 2 ปีที่แล้ว +3

    මගේ හදවත මොහොතකට නතර වුනා දහස් පාරක් ඇහුවා ඒ තරමට රිදෙනවා හදවත

  • @allpcgamersl1092
    @allpcgamersl1092 3 ปีที่แล้ว +9

    ශා fm එකේ යනවා ඇහිලා බලන්න ආවෙ

    • @saarahsaarah6072
      @saarahsaarah6072 5 หลายเดือนก่อน

      මාත්..🥰🥰😘😘😘😘😘😘😘😘😍😍😍😍😍😍😍🫵🫵🫵👍👍👍👍👍

  • @niroshviduranga2973
    @niroshviduranga2973 4 ปีที่แล้ว +8

    ඒක වෙනම ලෝකයක් වගේ පිස්සූ හැදෙනවා.. ❤️❤️❤️❤️

  • @rohanasarath2190
    @rohanasarath2190 3 ปีที่แล้ว +6

    ...ඔබ හා ගෙවූ අතීතේ මතකේ ලියා තියා ....
    🌟🌟🌟
    සදා මතකයේ රැදුණු ගීතයක්

  • @gayandissanayake-kb5mn
    @gayandissanayake-kb5mn หลายเดือนก่อน

    සුපිරි සුසංයෝජනයක් ........
    ප්‍රියාසූරියසේන ගායකයානන්ට ඉක්මන් සුවය ලැබේවා .............❤❤❤

  • @lasanthasadaruwan6193
    @lasanthasadaruwan6193 4 ปีที่แล้ว +9

    2020 enyone?

  • @lakshanpriyamantha4436
    @lakshanpriyamantha4436 3 ปีที่แล้ว +9

    කියලා වැඩක් නෑ සුපිරි ❤❤❤

  • @thattaya123
    @thattaya123 6 ปีที่แล้ว +18

    That bass guitar...👍👍👍

  • @bhavanaperera2548
    @bhavanaperera2548 3 ปีที่แล้ว +6

    I'm in the audience and cried that day, I was there with my broken heart >.

  • @ravindudulanjana2799
    @ravindudulanjana2799 5 ปีที่แล้ว +36

    ආයෙ සැරයක් අහන්න හිතුනා .😍
    2019/07/01 දැං වෙලාව 22.01

  • @ruhappylonglife3609
    @ruhappylonglife3609 4 ปีที่แล้ว +7

    පවුලේ සැමටම සූඛීදීඝායුකෝබව

  • @asirigamage9460
    @asirigamage9460 4 ปีที่แล้ว +30

    සේරම ඉන්ස්ටෘමන්ට්ස් එකට synchronize වෙනවා. සවුන්ඩ්ස් මියුසුක්ස් සුපර්බ්. ජයම වේවා.❤️♾

  • @thejananalin4329
    @thejananalin4329 2 ปีที่แล้ว +5

    සුපිරි සුපිරි 👌❤ හරිම ලස්සනයි ❤❤❤👌🎧

  • @thisararodrigo7056
    @thisararodrigo7056 3 ปีที่แล้ว +124

    මෙක නම් පිස්සු ඈ, මන් හිතුවෙ මෙ ගැහිල්ලට කැමති තරැණ පරපුර කියල. ඵ්ත් අද මන් මෙක අපෙ අය්යල 2 ක්ට පෙන්නුව..ඵක්කනෙක් 42යි,අනිත් කෙනා 49 . මුලින්ම කිව්ව මෙක මොකක්ද වෙනස් කර කරලනෙ ගහන්නෙ කියල. ඵ්ත් පස්සේ ඵයලා කැමැත්ත පෙන්නුව...දිගටම බලාගෙන හිටිය...අන්තිමට කිව්ව මෙවනෙ යකෝ ගැහිලි කියන්නෙ ඵ්කනම් සුපිරිම කියල කියල 😃

    • @shiblyfm
      @shiblyfm 2 ปีที่แล้ว +8

      මේ ගැහිල්ල ගහන්නෙත් 50+ කට්ටියක්...

    • @jhr3450
      @jhr3450 2 ปีที่แล้ว +1

      Oyata ethakota wayasa kiyada

    • @ravindulakshan4868
      @ravindulakshan4868 ปีที่แล้ว +1

      makai sangeethe❤❤🎉

    • @classics2862
      @classics2862 ปีที่แล้ว +2

      තාම හරියට මොලේ වැඩිච්ච නැති ලමයෙක් වගේ

    • @amilasandaruwan6160
      @amilasandaruwan6160 11 หลายเดือนก่อน +1

      42,49 kiyanne naaki newei bn

  • @mtgkuwait9386
    @mtgkuwait9386 4 ปีที่แล้ว +5

    මාර.ගැම්ම.හරිම.ලස්සනයි💗❤❤❤❤🌸🌺

  • @tuanbadoordeen8421
    @tuanbadoordeen8421 4 ปีที่แล้ว +6

    Obahaa gewuu atheethey, mathakee liyaa thiyaa.

  • @christyfernando9804
    @christyfernando9804 3 ปีที่แล้ว +3

    I can't understand what a lovely world we are living. Ohhhhhhh

  • @surenikalankani3510
    @surenikalankani3510 2 ปีที่แล้ว +4

    මේරියන්ස් music භාවනාවක් වගේ💗💗💗💗💗💗

  • @JudeKolithaSilva
    @JudeKolithaSilva 4 ปีที่แล้ว +5

    Band nam Marians thama. Quality eka meke 😍❤️❤️❤️❤️

  • @Kr_Randiya
    @Kr_Randiya 7 หลายเดือนก่อน +2

    Addicted 🥺♥️🔥

  • @thisararodrigo7056
    @thisararodrigo7056 3 ปีที่แล้ว +3

    Pissu kora mekanam ahh , MARIANS ❤

  • @SandunTV
    @SandunTV 3 ปีที่แล้ว +4

    Next Level Music by Marians, Number 1 Acoustic band in Sri lanka, Wish you All the best

  • @thivankadesilva8211
    @thivankadesilva8211 7 ปีที่แล้ว +29

    i went to that concert, i was speechless till the concert end

  • @ravindudulanjana2799
    @ravindudulanjana2799 5 ปีที่แล้ว +13

    ආයෙ සැරයක් අහන්න හිතුනා. 2019/09/04

  • @iam7bit
    @iam7bit 2 ปีที่แล้ว +4

    මේවට ගහන්න ඉතින් අලුත් සින්දු මවන්න ඕන. ප්‍රියා ගේ වොයිස් එක වෙනස් වෙන්නේම නැති එකක්, මම හැම වෙලේම පුදුම වෙනවා ප්‍රියාගෙ කටහඬ අහලා. එකම විදිහමයි. පිස්සුවක් මේක. Mood එකක් මේක ☀️🔥

  • @sudarmikabandara6636
    @sudarmikabandara6636 ปีที่แล้ว +2

    මේරියන්ස් බෑන්ඩ් එකක් ජයෙන් ජය්

  • @mohamedkamal5021
    @mohamedkamal5021 4 ปีที่แล้ว +5

    Back marvelas👌👌👌💚💚🔥🔥🔥

  • @sugandhamadhumadhava5691
    @sugandhamadhumadhava5691 3 ปีที่แล้ว +5

    සින්දුවට එදා ඉඳලම ආසයි.. ඒත් මියුසික් වලින් මාර ගැම්මක් දීලා..

  • @isurusanjaya236
    @isurusanjaya236 9 หลายเดือนก่อน +1

    Chaminda silva bassist hats off sir.
    And new bassist ahanna me wage ply karanna..
    Igena ganna.
    Mekai bass ply krna hari vidiya

  • @gihanpathiraja8560
    @gihanpathiraja8560 4 ปีที่แล้ว +3

    හදවතේ ගායකයෝ

  • @hasithanuwan2
    @hasithanuwan2 2 ปีที่แล้ว +2

    සින්දුනම් මෙන්න සින්දු❤️❤️❤️

  • @walnera123
    @walnera123 4 ปีที่แล้ว +3

    Love you priya...your music feels better..

  • @kapramod3477
    @kapramod3477 ปีที่แล้ว +2

    Proud of chilaw ❤

  • @kanishkawijewardana9328
    @kanishkawijewardana9328 3 ปีที่แล้ว +8

    මේක වෙනම ලොකයක්🤩🤩🤩🤩🤩❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍☀️☀️ ☀️🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @shehanfernando9479
    @shehanfernando9479 7 ปีที่แล้ว +7

    patta backing..............marians nb 1 band in sri lanka👏👍👍👍👍

  • @christyfernando9804
    @christyfernando9804 2 ปีที่แล้ว +3

    That's marvelous marvelous. Ohhh sweatttttt & nothing to tell about this singing. Sooo nice

  • @chandranigamage5857
    @chandranigamage5857 ปีที่แล้ว +1

    Thanks for everyone and God bless to all of you from me and my Shan with our Children 💕💕💘💘

  • @ErandiJayasinghe
    @ErandiJayasinghe 5 ปีที่แล้ว +12

    මේ හඬ, වාද්‍ය වෘන්ද්‍ය... කිසිම තැනෙක දැනෙනවා ද වෙන් වෙන්ව? ආඩම්බරයක් ඔබ සියලු දෙනාම.
    ඔබ සැමට ජය!

  • @himansha_fernando
    @himansha_fernando 7 ปีที่แล้ว +29

    What a performance ❤️😍..proud to say #Marians

  • @sumindadeepa4368
    @sumindadeepa4368 4 ปีที่แล้ว +2

    අනිවාර්යයෙන් mama 10 බැලුවා

  • @piumimadushika2034
    @piumimadushika2034 3 ปีที่แล้ว +2

    නව නාද රටාවත් සමග හරිම මියුරුයි.යලි අතීතය සිහිගැන්වෙන සොදුරු සංගීත වෑයමක් ...

  • @bestscenes7038
    @bestscenes7038 5 ปีที่แล้ว +8

    කියන්න වචන නෑ....පට්ට .... මේ වගේ දෙයක් නම් ඉතින් මේරියන්ස් තමයි....👌👌👌

  • @Tharinduadikari13
    @Tharinduadikari13 2 ปีที่แล้ว +3

    ඒ මියුසික් වෙනම ලෙවල් එකක්..❤❤❤මේරියන්ස් ❤🙏

  • @thamindurajapaksha6567
    @thamindurajapaksha6567 2 ปีที่แล้ว +2

    what a performance ❤️ perfect combo

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala3162 4 ปีที่แล้ว +2

    අහන්න අහන්න ආසයි ....!

  • @nuwarnsameera
    @nuwarnsameera 2 ปีที่แล้ว +2

    What a masterpiece this is.. Nothing to say even I am speechless. ❤️❤️❤️❤️

  • @pradeepramanayake
    @pradeepramanayake 2 ปีที่แล้ว +1

    හදවතට දැනෙන ගායනයක්.. සුපිරියටම සංගීතය සපයනව මෙරීයන්ස්

  • @thushanmadusanka764
    @thushanmadusanka764 3 ปีที่แล้ว +5

    වෙනම ම ලෝකයකට අරන් යන්නෝ සිංදුව .....පට්ට..... ගැහිල් ලත්... සුපිරියි........ good job..මේරියන්ස්❤️❤️❤️

  • @androtest6334
    @androtest6334 3 ปีที่แล้ว +2

    මේරියන්ස් රස සමගින් ♥️

  • @RansHalwa
    @RansHalwa 3 ปีที่แล้ว +12

    ඕකුන් දෙන්නා අඬන වෙලාවකම
    ප්‍රියාට සෙට් වුනේ මොකද කියලා මං දහ අතේ කල්පනා කරනවා.
    හොඳ වෙලාවට ලඟ පාතක නෑ.
    💭💭💭💭💭💭💭💭💭
    සුදු මීදුමෙන් එහා.........
    ඈතට වෙලා ඕන මගුලක් කර ගන්න එක නම් හොඳයි.
    නැත්නම් ඉතින් 🌕🌟⭐ අඬනවා මං කොහොමද බලාගෙන ඉන්නේ දෙයියනේ.
    ☁☁☁☁☁☁☁☁☁

  • @sanukedirisuriya148
    @sanukedirisuriya148 3 ปีที่แล้ว +5

    නිකමට හිතන්න Merians එක්ක මිල්ටන් මල්ලවාරච්චි,ක්ලැරන්ස් විජේවර්ධන දෙන්නත් අද හිටියනම් ප්‍රියා සූරියසේනයන් වගේම සිංදු කියනවනෙ😥😥

  • @chamindavijerathna6606
    @chamindavijerathna6606 4 ปีที่แล้ว +3

    ඹන්න.මියුසික්.ඹන්න.ගීත.මම..ගොඩාක්.ආසකරනවා.අදරය.කරනවා.දැන්.කාලෙ.ඇහෙන්නෙ.යකඩ.තලන.සද්දෙනෙ...

  • @WARZsonic.official
    @WARZsonic.official 2 ปีที่แล้ว +1

    ගිටාර් පාට් එක 🥺❤ ඒක නම් පට්ටම ලස්සනයී 😍

  • @lakmalsajindra4195
    @lakmalsajindra4195 ปีที่แล้ว +1

    රොසා අයියා මෙරියන්ස් ගැම්ම

  • @shanwanigasooriya4926
    @shanwanigasooriya4926 5 ปีที่แล้ว +8

    මෙන්න music 🎶 ❤️❤️❤️

  • @Nuwanmadusanka-oj7zr
    @Nuwanmadusanka-oj7zr หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @sachithramendis8393
    @sachithramendis8393 5 ปีที่แล้ว +7

    Acoustic nam merians.wonder full and perfect

  • @Dilankabikehome
    @Dilankabikehome 6 หลายเดือนก่อน

    Asama gayakayek ❤❤❤ inna ththwee dakkahama ada harima dukai

  • @isurushan5318
    @isurushan5318 3 ปีที่แล้ว +2

    Thawa oni mewage!! ❤️🔥

  • @deminthasenal4432
    @deminthasenal4432 3 ปีที่แล้ว +2

    පිස්සුවක් 😍😍😍😍😍😍😍❤️❤️❤️❤️

  • @chanakaperera6923
    @chanakaperera6923 7 ปีที่แล้ว +20

    Marians No 1.

  • @tmyshali8643
    @tmyshali8643 ปีที่แล้ว +2

    ❤❤❤❤ වැඩ්ඩො ඉන්නවද ඇහුවොත් මෙක පෙන්නපල්ලා සගෝ❤❤❤❤

  • @imaanimaa9972
    @imaanimaa9972 6 ปีที่แล้ว +3

    davasata 3,4 parakvat ahana sinduvak tamaye. etaram patta music ekak

  • @worldinsinama3542
    @worldinsinama3542 5 ปีที่แล้ว +56

    සංගිත රසය මෙ හැම දෙයක්ම ඉගෙන ගත්තෙ මම මෙරියන්ස් සංගීත කන්ඩායමෙන් හලාවතට නෙමෙ මුලු ලොකයටම අඩම්බරයක් මේරියන්ස් කිව්වොත් නලින් එ නම සහා එ චරිතය දන්නෙ මිට අව්රුදු 22උඩදි ඉදන් නලින් අයියෙ මං හිතනවා ඔබ මෙ වදන් බලනවා ඇති කියලා ඔබට මතක නැති මට මතක ඇති අලුත්වත්තෙ ගෙදර සැම පොඩි වැඩකදි කුලී වැඩ කරෙ මගෙ තාත්තා එදා එ යන ගමන් මවත් ඔහු අරන් යන්නෙ මාව බලාගන්න කව්රුත් නැති නිසා එදා ඉදන් අද වෙනකම් ඔබෙ සංගිත රසය මං අතහැරියෙ නැ මං හැම වෙලෙම ඔබව අනුකරනය නෙමෙ අනුගමනය කරන කෙනෙක් සතුටුයි මට ඔබ වැනි කාලකරුවෙකුගෙ රසිකයෙක් උන ගැන එදා මගෙ තෙරිම හරි එක අද වෙනකම් වෙනස් වෙලා නැං හිතනවා ඉදිරියටත් එය එසෙම වෙව් කියා.දෙවි පිහිටයි.mariyans famly...❤

    • @maledukaviska1952
      @maledukaviska1952 4 ปีที่แล้ว

      මල්ලි හිතා ගන්න බැ බං එ අතිතය

    • @maledukaviska1952
      @maledukaviska1952 4 ปีที่แล้ว

      නලින් අයියේ සිරස fm ආව අලුත මට මතක හැටියට මෙිරියන්ස් තමයි මුලින්ම එලිමහන් සංගිත ප්‍රසංග කරේ මට අද වගේ මතකයි එක සංදර්ශනයක මාලනි බුලත්සිංහල මහත්මිය ගේ සිංදු ඉන්දියානු ගයිකවක් ගායන කලා එ කලේ අපි හරි ආසාවෙන් සිරස නාලිකාවෙන් ඇහුවෙි වෙනත් කන්ඩායම් වල අන්ප්ලග් සංගිත බැලුවට අදයි මේවා දැක්කෙ සංගිතය ගැන හසල දැනුමක් නැතැත් කනට මිහිරියයැ හැගෙන්නෙ නියම සංගිතාස්වාද වෙන් ඇති කියලා හිතනවා නලින් අය්යේ ඔබට ජය

  • @dumindasaumya2576
    @dumindasaumya2576 4 ปีที่แล้ว +6

    පට්ට නලින් අයියේ❤️