WAYO (Live) - Savendaree (සැවැන්දරී)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ค. 2020
  • Become A Wayan: bit.ly/WayoTH-cam
    WAYO - Savendaree (සැවැන්දරී)
    by Sangeeth Wijesuriya
    අනාගතයේ Orchestral Live in concert
    At Nelum Pokuna - Colombo, Sri Lanka.
    Date: 25th of August 2019
    Playlists by WAYO:
    ➤ Wayo Live: bit.ly/WayoLive
    ➤ Brick House Sessions: bit.ly/WayoBrickHouse
    ➤ Wayo Originals: bit.ly/WayoOriginals
    ➤ Wayo News: bit.ly/WayoNews
    Best Of WAYO
    🔮Anagathaye: • WAYO - Anagathaye (අනා...
    🎙️Api Kawuruda: • WAYO - Api Kawuruda (O...
    💜Soyanne Adare: • Soyanne Ape Adare - W...
    📢 API Sanasille: • WAYO - Api Sanasille (...
    Follow WAYO
    / wayosrilanka
    / wayoliveband
    / wayoliveband
    #sangeeth #wayo #savendaree
  • เพลง

ความคิดเห็น • 1.4K

  • @shehanmaduwantha5033
    @shehanmaduwantha5033 3 ปีที่แล้ว +1316

    ජීවත් වෙලා හිටියොත් 2050දිත් මේක අහන්න බලන් ඉන්න අය කෝ?
    👇 ❤️😎

    • @nilupulprasenajith8363
      @nilupulprasenajith8363 3 ปีที่แล้ว +5

      2050දිත් මේක වායෝ live එකකින්ම බලන්න ඉන්නෙ🖤

    • @jayzhjjhdfxse
      @jayzhjjhdfxse 3 ปีที่แล้ว +15

      දියවන්නාවෙ ඉන්න ගවයො 225 එච්චර කල් අපිට මේ රටේ ඉන්න ඉතුරු කරන් නෑ බන් 🤣🤣🤣🤣

    • @shehanmaduwantha5033
      @shehanmaduwantha5033 3 ปีที่แล้ว +3

      @@jayzhjjhdfxse අම්බෝ 😂

    • @southernleader6605
      @southernleader6605 3 ปีที่แล้ว +5

      @@shehanmaduwantha5033 2050දි වත් චැනල් එක වෙයිෆයි උනොත් ඇත් බන්

    • @pamudithapriyashan5629
      @pamudithapriyashan5629 2 ปีที่แล้ว +3

      2050දි ඉන්න රටක් තියෙයිද දන්නෑනෙ

  • @StudioLP
    @StudioLP 4 ปีที่แล้ว +444

    වායෝලගේ මේ Unique Style එකට කැමති අය ලයික් එකක් දාන් යං

  • @sasithasandaruwan4881
    @sasithasandaruwan4881 4 ปีที่แล้ว +905

    මේවා ඉඳගෙන බලන්න නම් ඉතින් පුදුම ඉවසීමක් තියෙන්න ඕනේ❤️😂

    • @namidumalshan5820
      @namidumalshan5820 4 ปีที่แล้ว +32

      ශෝ තුනක් බැලුව තුනේම පිටිපස්සට වෙලා හිටගන නැටුව මම නම්

    • @isuruviduranga7879
      @isuruviduranga7879 4 ปีที่แล้ว +10

      සිරා කතාව ඕයි ☺️

    • @TheLittleMasterLk
      @TheLittleMasterLk 4 ปีที่แล้ว +26

      ඇත්ත ඇත්ත 😂😂 බැරි තැන කාමරේ දොර වැහුව

    • @PawanID123
      @PawanID123 4 ปีที่แล้ว +8

      අන්නේකයි බන්😂😂

    • @liyanageliyanage1945
      @liyanageliyanage1945 4 ปีที่แล้ว +5

      😁

  • @shadowthedally3617
    @shadowthedally3617 3 ปีที่แล้ว +37

    සැවැන්දරී හොරහින් අඬගැසුවා
    අවංක මං එතනම ගල් ගැසුනා
    සුපෙම්බරම බැල්මෙන් මා ඔසවා
    විල්ලුද ඇතිරෑ පොළවේ ගැසුවා
    සිහිනෙන් ද සංවාද දහසින් කෙරැවා
    සංගීත සන්ධ්යාව සේ රස පිරුණා
    තනියෙන් මුමුණා තනියෙන් අමුණා
    නුඹ ගැන ගයලා නුඹ ගැන වයලා
    සසරේ දුක මඟහැරැණා
    නුඹ ගැන ගයලා නුඹ ගැන වයලා
    සසරේ දුක මඟහැරැණා
    සැවැන්දරී හොරහින් අඬගැසුවා
    අවංක මං එතනම ගල් ගැසුනා
    සැවැන්දරා සුවඳින් මණ විඳිනා
    අනන්ත වූ ප්රේමෙන් මම හැදුනා
    නිරන්තරේ සියොලඟ පිරිමදිනා
    කතන්දරේකට නුඹ මුල් පිරැවා
    සිහිනෙන් ද සංවාද දහසින් විසඳා
    සංගීත සන්ධ්යාව සේ රස පිරුණා
    තනියෙන් හිනැහී තනියෙන් හඬලා
    නුඹ ගැන හිතලා නුඹටම ගයලා
    සසරේ දුක මඟහැරැණා
    නුඹ ගැන හිතලා නුඹටම ගයලා
    සසරේ දුක මඟහැරැණා
    සැවැන්දරා සුවඳින් විඳිනා
    අනන්ත වූ ප්රේමෙන් මම හැදුනා
    සැවැන්දරී හොරහින් අඬගැසුවා
    අවංක…

  • @tharakachandrathilaka2988
    @tharakachandrathilaka2988 4 ปีที่แล้ว +484

    🎻🎻🎻🎻 රවී සර්ගෙ vilion එක ගැන මට කියන්න වචන නෑ... wayo කියන්නේ අපේ රටේ තියෙන සුපිරිම band එකක්... ❤❤❤❤❤❤ wayo කට්ටියට ආදරේ කට්ටියම like කරමු....... 🎼🎼🎼🎼🎼🎼🎼🎼🎻🎻

    • @TheLittleMasterLk
      @TheLittleMasterLk 4 ปีที่แล้ว +6

      😏😏❤ ඒකට විතරක් කන දාල බලන්න වෙනම රසෙයක් ආව

    • @skmad5201
      @skmad5201 4 ปีที่แล้ว +1

      @@TheLittleMasterLk eka aththa

    • @skmad5201
      @skmad5201 4 ปีที่แล้ว +1

      lassanata play karanawa

    • @skmad5201
      @skmad5201 4 ปีที่แล้ว +3

      mama a vilion part eka nisamai ahanne. eka puluwannam wenama gannawada

    • @iamstar3747
      @iamstar3747 3 ปีที่แล้ว +1

      💯🔥💯uyvshi dance cover 💯🔥💯th-cam.com/video/4SPgOvNXZYU/w-d-xo.html

  • @mendamelbourne
    @mendamelbourne 3 ปีที่แล้ว +371

    2005 දී ජීවිතේ පලවෙනි ඉන්ටවීව් එක ගොඩ දාල ජීවිතේ පලවෙනි ජොබ් එකට fuel allowance එකක් එක්කම එකට ගෙදර තිබුන වාහනයෙන්ම යන්න අවස්තාවක් එනවා. ගණේමුල්ලේ ඉදලා EPZ බියගම. ඒකෙ Radio එක හරියට වැඩ කරන්නේ නෑ. කොහොමහරි ඔය සැවන්දරී කියන සින්දුව අහන්න ලැබෙනවා. Cassette Tape එක වේලාවට වැඩ. කොහොමහරි ඔය ඇල්බම් එකේ නම හොයාගෙන ඒක ගත්තා. ජීවිතේ ඉස්සෙල්ලම Cassettte එකකට කියල ගත්තේ ඔය සැවන්දරී කියන එක. සින්දු ටික පුදුම විදිහට රසවින්දා. යනගමන් රිවයින් කර කර මේ සින්දුවම ඇහුවා. කාලෙකට පස්සේ අද අහනවා මවුබිමෙන් කිලෝමීටර් දහස්ගානක් ඈතක ඉදලා. ගිය පාරවල් දැකපු දේවල් මගදී හම්බඋන අය ආයෙත් මතක් උනා. නොදැනීම දිග සුසුමක් එක්කම මතකයන් හිස් අවකාශයට එක් උනා. ආපු කාලෙක ආයෙත් ඒ පාරෙම ගිහින් බලන්නම් කියලා හිත හදාගත්තා.

  • @shehanisuru34
    @shehanisuru34 3 ปีที่แล้ว +665

    දුරගමනක බස් එකේ අයිනෙ සීට් එකේ එලියෙන් පොද වැස්සක් එක්ක හවස 6 විතර මේ playlist එකක් දාගෙන handfree දෙකත් ගහන් යනකොට 😍😍 ඒක වෙනම මනෝලෝකයක් 😍

    • @binuwa7929
      @binuwa7929 3 ปีที่แล้ว +63

      බහින තැන පහුකරන් ගිහින් ආපහු එන්න් බස් නැතුව වීල් එකක් අරන් ආපු එකෙක් මම

    • @shehanisuru34
      @shehanisuru34 3 ปีที่แล้ว +11

      @@binuwa7929 me too bro 😂😂

    • @iamstar3747
      @iamstar3747 3 ปีที่แล้ว +2

      💯🔥💯uyvshi dance cover 💯🔥💯th-cam.com/video/4SPgOvNXZYU/w-d-xo.html

    • @warnithanayandassanayake8852
      @warnithanayandassanayake8852 3 ปีที่แล้ว +9

      mn kiwwe ubt math ahanne me playlist ekama thamai kollo ❤️

    • @shehanisuru34
      @shehanisuru34 3 ปีที่แล้ว +6

      @@warnithanayandassanayake8852 ඒකනෙ... අපි ඉතින් මේවල බැතිමත්තු 😁🤭

  • @Geeshan
    @Geeshan 4 ปีที่แล้ว +190

    මේක ලයිව් ඇහුවා ආයුබෝවන්ඩ . සැපක් තමයි ♥️

  • @navodkankanamge2865
    @navodkankanamge2865 4 ปีที่แล้ว +2344

    Octapad fansලා ට මේ music වල රස කවදාම හරි තේරුම් යන්න කියලා ප්‍රාර්ථනා කරනවා! ♥️

    • @toko904
      @toko904 4 ปีที่แล้ว +31

      සිරාවට ❤️

    • @thablicxbhaii2274
      @thablicxbhaii2274 4 ปีที่แล้ว +17

      ya bro....

    • @supunwedasinghe1
      @supunwedasinghe1 4 ปีที่แล้ว +10

      Aniwa

    • @pasindukuruppuarachchi4848
      @pasindukuruppuarachchi4848 4 ปีที่แล้ว +48

      mewa awe octapad walin thama bro :D Sirasaaaa kadamandiya with sanidapa... ubalata mula mathaka na :P monawa wunath sangeeth niyama kale wenas wuna :D

    • @dinushanindika3965
      @dinushanindika3965 4 ปีที่แล้ว +35

      ඒකාලේ ඔච්ටපැඩ් ගහපු නැති සින්දුවක් තියෙනවද? සින්දු කැවා.

  • @sandunidarshika8882
    @sandunidarshika8882 2 ปีที่แล้ว +25

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති හැටි මේ සිංදුව 🥺❤️
    සංගීත් අයියගෙ ඇක්ශන් ටිකත් එක්කම බලද්දි තව ආසයි 🥺❤️

  • @fukuoka9695
    @fukuoka9695 3 ปีที่แล้ว +90

    ඇස් - කන් - නාඩි
    තුනටම ... ❤👍

  • @rathwaththawickramagelocha2510
    @rathwaththawickramagelocha2510 4 ปีที่แล้ว +60

    2001 දි ටීවි එකේ හිටිය සංගීත් විජේසූරිය ඒ විදියටම 2020ත් දකිනවා...වොයිස් එකයි,පෙනුමයි කිසිම දෙයක් වෙනස්වෙලා නෑ ❤

  • @sandalanka6923
    @sandalanka6923 4 ปีที่แล้ว +96

    "WAYO කියන්නේ ලංකාවේ තියෙන Band එකක්". නෑ ලංකාවේ තියෙන හොදම Band එකහ😍😍

    • @user-cv3vw9su7z
      @user-cv3vw9su7z 3 ปีที่แล้ว

      ඇත්ත😍එ

    • @danuka0
      @danuka0 3 ปีที่แล้ว +1

      Band ekk neme brand ekk

  • @hongkonglover9461
    @hongkonglover9461 3 ปีที่แล้ว +275

    Handfree ගහගෙන මේක අහන් ඉන්න බෑ අයියා,පිස්සියක් වගේ නටන්න හිතෙනවා..ඔයා තමා මගේ හදවතේ ගායකයා❤️

  • @supunwedasinghe1
    @supunwedasinghe1 4 ปีที่แล้ว +17

    වයලින් පාර 😍😍😍, මේවා අහලා නිවන් යනවා බං

  • @Travel_With_Tilan
    @Travel_With_Tilan ปีที่แล้ว +11

    කොච්චර ඇහුව්වත් එපා වෙන්නේ නැති කටහඬක් 🙏🙏

  • @heshansandaruwan970
    @heshansandaruwan970 4 ปีที่แล้ว +307

    සංගීත් අයියේ පින්වන්තියේ ඕනේ....
    අපි මඟ බලමින..❤❤❤

    • @nipundananjaya5758
      @nipundananjaya5758 4 ปีที่แล้ว +1

      අනිවා 😍

    • @HarshMesh
      @HarshMesh 3 ปีที่แล้ว +1

      NexTRO Beatz අනිවා

    • @janithekanayaka6264
      @janithekanayaka6264 3 ปีที่แล้ว +1

      Aniwaaa

    • @dilshan8094
      @dilshan8094 3 ปีที่แล้ว +1

      Hoda biet akakata one

    • @iamstar3747
      @iamstar3747 3 ปีที่แล้ว +1

      💯🔥💯uyvshi dance cover 💯🔥💯th-cam.com/video/4SPgOvNXZYU/w-d-xo.html

  • @csmstudio2147
    @csmstudio2147 2 ปีที่แล้ว +16

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ සංගීත් අයියගෙ සිංදු 😍❤️

  • @sampathsudarshana8162
    @sampathsudarshana8162 3 ปีที่แล้ว +8

    අවවාදයයි : ඇබ්බැහි වෙන සුළු යි,කන් ඇරගෙන ,ඇස් පියාගෙන අහන්න,Ai aiye pinwanthiye denne natte ,love u wayo,❤❤❤❤

  • @thamiduhasalanka5805
    @thamiduhasalanka5805 4 ปีที่แล้ว +18

    සංගීත් අයියා නිහතමානී කලාකරුවා ආදරෙයි ❤

  • @arosh.akalanka
    @arosh.akalanka 3 ปีที่แล้ว +13

    මැරෙන්න කලින් wayo live show එකක් බලන්න තිබ්බා නම් ඇති ❤️🎶

  • @isurusandaruwan4543
    @isurusandaruwan4543 3 ปีที่แล้ว +9

    150 පාරක් විතර බැලුවා 😍

  • @sachinthawickramasinghe4828
    @sachinthawickramasinghe4828 3 ปีที่แล้ว +3

    Sangeeth ayye mama me video eka 20 vathavak vithara baluva

  • @nipunmanawadu855
    @nipunmanawadu855 4 ปีที่แล้ว +15

    එදා සැවන්දරිත් ලග හිටියා සංගීත සන්ද්‍යාවත් නියම රසටම තිබ්බා 😇❤️🙏 ආදරෙයි #wayo ❤️

  • @rashmikajohnson7188
    @rashmikajohnson7188 4 ปีที่แล้ว +29

    Meka danna mechchara kal hitiyee aiii deyyanee....😍😍😍😍😍😍😍🖤🖤🖤🖤🖤🖤💕💕💕💕💕💕💕💕💕

  • @amalkrishna918
    @amalkrishna918 3 ปีที่แล้ว +86

    Great ❤️😍😍🇱🇰😍🇮🇳 love from India. That's a unique style.

  • @brusjajamey7603
    @brusjajamey7603 3 ปีที่แล้ว +14

    සන්ගීත්ගෙ කටහඩ මාරම ලස්සනයි..

  • @vihangabasura234
    @vihangabasura234 3 ปีที่แล้ว +5

    කොච්චර ඇහුවත් එපාවෙන්නෑනේ.😍 ඒකට දැං එන ඒව..එකපාරක්වත් අහන්න හිතෙන්නෙ නෑනෙ.😒

  • @binuwa7929
    @binuwa7929 3 ปีที่แล้ว +8

    සංගීත්ද මේ බෑන්ඩ් එකේ පොඩිම එකා මාර විසේ😋😋😘😘

  • @yeshan007
    @yeshan007 4 ปีที่แล้ว +24

    ඉස්සර අහපු ලස්සන සිංදු අලුත් music දාල ෆට්ට ලස්සනයි 👍👍

  • @nirudi7728
    @nirudi7728 3 ปีที่แล้ว +3

    ❤Wayo❤

  • @shanfernando2096
    @shanfernando2096 3 ปีที่แล้ว +58

    සැරින් සැරේ ඇවිත් මේක බලන් අය 👍 එකක් දාන්න.

  • @Salawithcover
    @Salawithcover 3 ปีที่แล้ว +5

    අපි පොඩි කාලේ මං ටෙක් කොස් එකක් කර කර හිටියේ කමිපියුටරේ තිබිබ නිතර අහපු කැසටි අතර සැවැන්දරි,චාමරගේ සුන්දර රාත්‍රියක් ,ප්‍රියශාන්ත⁣ගේ ආරති කැසටි තුන 😍😍

  • @janiya5670
    @janiya5670 4 ปีที่แล้ว +56

    මේ සතියට 20පාරකට වැඩිය ඇහුවා...😐
    තාම එපා උන්නෑ...💕❤️😍✨

    • @kavinduperera779
      @kavinduperera779 3 ปีที่แล้ว +1

      ❤️

    • @iamstar3747
      @iamstar3747 3 ปีที่แล้ว

      💯🔥💯uyvshi dance cover 💯🔥💯th-cam.com/video/4SPgOvNXZYU/w-d-xo.html

  • @supersellboys3990
    @supersellboys3990 4 ปีที่แล้ว +4

    Shok ayye.
    thava me vage sindu kiyanna wayo band ekata dairiya vasanava hambavenna one👍👍👍👍👍👍👍

  • @lakmalweeraman1257
    @lakmalweeraman1257 4 ปีที่แล้ว +10

    බේස් ගිටාර් එක උඩ ඇගිලි ටික දුවනව..
    One of the best Base Guitarist .. Cheers

  • @chamu96
    @chamu96 4 ปีที่แล้ว +139

    මේකවත් trending උනේ නැත්තම් අපේ ඉන්නේ කාලකන්නි FANSලා ටිකක් බෙලෙක්ක සද්දෙට ආස..

    • @isharaperera
      @isharaperera 4 ปีที่แล้ว +2

      Siraavatama Broh... Kohomada PUNCH Eka??? Netavenava Neh???????

    • @chamu96
      @chamu96 4 ปีที่แล้ว

      @@isharaperera අනිවාර්යයෙන් ❤️❤️

    • @prasaniro
      @prasaniro 4 ปีที่แล้ว +1

      Trending 5

    • @TheLittleMasterLk
      @TheLittleMasterLk 4 ปีที่แล้ว +1

      දෙයියනේ කියල ගියා 😪😪😪❤

    • @user-vw1iv2cq3w
      @user-vw1iv2cq3w 4 ปีที่แล้ว +1

      Sirama katwa

  • @OutdoorEthicsOriginal
    @OutdoorEthicsOriginal 4 ปีที่แล้ว +12

    අම්මෝ 10 පාරකට වඩා එක දිගට ඇහුවා මේක මරු

  • @ahamezaroo9006
    @ahamezaroo9006 4 ปีที่แล้ว +3

    Supiri......ayeth......o...ha

  • @malithpabasara2827
    @malithpabasara2827 3 ปีที่แล้ว +30

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ සුපිරි වායෝ❤️

  • @dulangaparanamanna5107
    @dulangaparanamanna5107 4 ปีที่แล้ว +21

    කියලා වැඩක් නෑ සුපිරි ඒක නම්.පට්ට quality music.wayo නම් wayo මයි.මේක brand එකක්

  • @melankarasan7603
    @melankarasan7603 3 ปีที่แล้ว +13

    මේ කටහඩට ගහන්න කටහඩක් නෑ❤️

  • @seanrajapaksha
    @seanrajapaksha 3 ปีที่แล้ว +14

    යකෝ අයිරිශ් පබ් එකකට ගියා වගේ ❤️❤️❤️

  • @vihangadias1797
    @vihangadias1797 3 ปีที่แล้ว +8

    වැඩ්ඩෝ කියන්නේ නිකම් නෙවෙයි ♥️🔥

  • @MrRajitha
    @MrRajitha 4 ปีที่แล้ว +7

    දුමිගේ බේස් පාර #හෙඩ්සෙට්ඕනා 😍😍😍😍

  • @gayanihendavitharana2730
    @gayanihendavitharana2730 3 ปีที่แล้ว +4

    Patte😁😁😁😁😁😁😁😁😁😁😁

  • @mayuridarshika4943
    @mayuridarshika4943 4 ปีที่แล้ว +13

    චූටි කාලෙ ඇහුනා සින්දුවක් තාමත් මතකයි සිරියලතා 😍🤭🤭

  • @priyanthasubasinghe3343
    @priyanthasubasinghe3343 3 ปีที่แล้ว +2

    Handa allala awilla, ethana idan yatata thiyena sindu okkoma aye aye ahana gaman ❤🍻

  • @pasindudilanka3964
    @pasindudilanka3964 3 ปีที่แล้ว +77

    කැලුම් ශ්‍රීමාල් ගේ පදරචනය කොච්චර ලස්සනද... 😍

  • @imeshakavindu7756
    @imeshakavindu7756 3 ปีที่แล้ว +10

    සිය පාරක් විතර ඇහුව ඕයි එපා වෙන්නෑ...❤️

  • @maliththamadusanka942
    @maliththamadusanka942 4 ปีที่แล้ว +2

    Thawa awrudu 100k me kata hada me widiyata a thiyethwa😋😋😍😍😍😍❤️

  • @nimeshanuwan3281
    @nimeshanuwan3281 4 ปีที่แล้ว +5

    Pissu hedenwa eka aa...oya wage pinwanthiye denna pinwathunee..pin sidda wei...❤ ❤ ❤ 😍 ❤ ජය වේවා

  • @chanaka_mp
    @chanaka_mp 4 ปีที่แล้ว +7

    අම්මෝ අපි පොඩි කාලෙ අහපු සිංදු මේවා 😍😍😍

  • @susanthamanaram6570
    @susanthamanaram6570 3 ปีที่แล้ว +5

    වායෝ live කොන්සට් එකක් බලන්න යන්න හීනයක් ඇති උනා 😍

  • @dmherath334
    @dmherath334 3 ปีที่แล้ว +2

    Supiri

  • @jayanganialwis5419
    @jayanganialwis5419 2 ปีที่แล้ว +2

    මේ දැන් හයවෙනි පාරට අහන්නේ. ඒත් එපා වෙන්නේ නැහැ. ඒ තරම් පට්ට. 😍😍 ඔක්කෝටම වඩා එයාලා හැමෝම ඒ සිංදුව විදින ගමන්මයි අපිට ඒ සිංදුව දෙන්න්ව්ව් රස විදින්න. ඒක තමයි මරුම පාර්ට් එක

  • @asanthanimesh1232
    @asanthanimesh1232 ปีที่แล้ว +3

    2023 ♥️

  • @SamareandSamare
    @SamareandSamare 4 ปีที่แล้ว +5

    අම්මො වයලින් එක සෙට් විල්ල නම් පිස්සුවක් ❤️

    • @RNbeatz15
      @RNbeatz15 4 ปีที่แล้ว +1

      වයලීන ගැහිල්ල 👍
      Mr සංගීත්ගේ නිදහස් ගායනය👍
      අර ගිටාරිස්ට්👍
      තව tap dance එකකුයි country music එකකුයි ත් මන් දැක්කා වගේ🥰

  • @Sami-ek9vn
    @Sami-ek9vn 4 ปีที่แล้ว +2

    Eka nam koraa

  • @theekshana1156
    @theekshana1156 ปีที่แล้ว +2

    හම්මෝ වයලින් 🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰🥰❤️

  • @musicisourescape6008
    @musicisourescape6008 4 ปีที่แล้ว +4

    Wayo❤️❤️
    රෑ පුරා නුවන් අරා සින්දුව ඕනේ 🙏

  • @janithmaheeshan5272
    @janithmaheeshan5272 4 ปีที่แล้ว +8

    අධිමාත්‍ර සිංදු

    • @michico76
      @michico76 3 ปีที่แล้ว +1

      ඔව් ඕයි addicted ❤

  • @Bejiya
    @Bejiya 3 ปีที่แล้ว +1

    මේ අහන්නේ කීවෙනි පාරටද කියලාවත් මතක නෑ ❤ ❤ ❤ ❤ ❤

  • @hanukacavani6709
    @hanukacavani6709 4 ปีที่แล้ว +2

    Hammmboooo adareeeeiiiiiii ❤️❤️❤️ podi kaale mathak unaaaa 🥰🥰🥰 lankawata ennna hithenawa

  • @sjpcoconutlankapvtltd4676
    @sjpcoconutlankapvtltd4676 4 ปีที่แล้ว +69

    ඒ කාලේ අපේ හිත් හොරාගත් ඒ ලස්සන සිංදු අහන්න ආස අය එන්න මේ පැත්තට 💕💕💕💕💕

    • @iamstar3747
      @iamstar3747 3 ปีที่แล้ว

      💯🔥💯uyvshi dance cover 💯🔥💯th-cam.com/video/4SPgOvNXZYU/w-d-xo.html

  • @155harindu9
    @155harindu9 4 ปีที่แล้ว +4

    අර මැද්දෙදි දාන ඩාන්ස් එක පට්ට 😂❤

  • @jlroxx8164
    @jlroxx8164 3 ปีที่แล้ว +3

    කොහොමද බං මේවා ඉදගෙන අහන්නේ නැටවෙනවා ඉබේම 😋

  • @sasithaweerakoon8367
    @sasithaweerakoon8367 4 ปีที่แล้ว +3

    ඕක දෙනකම් බලාගෙන හිටියේ
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @mihiranwijesundara8604
    @mihiranwijesundara8604 4 ปีที่แล้ว +15

    වායෝ වායෝ... පිංවන්තිය ඕනී....

  • @lahiruherath1563
    @lahiruherath1563 4 ปีที่แล้ว +7

    අමරණීය සංගීත් විජේසූරිය පුරාවෘත්තය ❤️

  • @november4829
    @november4829 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @thisangalithmal1894
    @thisangalithmal1894 ปีที่แล้ว +2

    Me tika dala spotify album ekak hadannako 😩😩

  • @slchoies....2397
    @slchoies....2397 3 ปีที่แล้ว +5

    Super wayooo😆😆😆😆👍

  • @pgdrlperamuna1978
    @pgdrlperamuna1978 4 ปีที่แล้ว +6

    Wayo... සුපිරී... මේ සිංදුව කොච්චර බැලුවත් ඇති වෙන්නේ නැහෑ... මේ වගේ තව සුපිරි එඋව ඕනා...

  • @AIGCreations
    @AIGCreations 3 ปีที่แล้ว +5

    අම්මෝ වයලීන් 🤯🤯🤯🤯🤯 සුපිරියක් තමයි

  • @onadeyak6867
    @onadeyak6867 3 ปีที่แล้ว +7

    සංගිත් අයිය වයසට යන්නෙ නැහැ කවදාවත්..අපි පොඩිකාලෙ දැක්ක වගේමයි අදදත්❤️❤️ හිතහොඳ මිනිස්සු වයසින් වයසට ගියත් රූපෙන් වයසට යන්නෑ

  • @chamikarawickramasooriya9363
    @chamikarawickramasooriya9363 4 ปีที่แล้ว +39

    නියමයි වායෝ ❤️ මම ඔය show එක බලන්න ආවා.. ඒත් මම කොතනදිවත් කැමරාවක් දක්කෙ නෑ බැල්කනි එකේ හිටියේ.. සුපිරි අන්නේකයි වායෝගෙ තියන විශේෂත්වය
    ජය වේවා....

    • @MrRajitha
      @MrRajitha 4 ปีที่แล้ว

      math hitiya

  • @Janidubathisa
    @Janidubathisa 3 ปีที่แล้ว +4

    Dan meka 100 parak withara balala thiyenawa. Thama epawunna😘👍

  • @praveenravishka5385
    @praveenravishka5385 3 ปีที่แล้ว +2

    සංගීත් කියන්නෙ සංගීතේට නියම රස ❤❤❤❤ ........පට්ට ආස ගායකයෙක්

  • @sanudasathsara7226
    @sanudasathsara7226 3 ปีที่แล้ว +2

    ❤️❤️

  • @user-xc9do1ml6k
    @user-xc9do1ml6k 3 ปีที่แล้ว +3

    ❤️

  • @yukthipramuditha1224
    @yukthipramuditha1224 3 ปีที่แล้ว +3

    2021/07 වෙනි මාසෙත් බලනවා ❤️❤️

  • @all_in_one697
    @all_in_one697 4 ปีที่แล้ว +2

    මරු

  • @cccrickettube510
    @cccrickettube510 ปีที่แล้ว +6

    කොච්චර ඇහුවත් එපා වෙන් නෑ කියන අය කෝ

  • @tharinducranasinghe3262
    @tharinducranasinghe3262 4 ปีที่แล้ว +4

    ඒ 🎻 violin part එක..💕💕

  • @a.s.w.9619
    @a.s.w.9619 4 ปีที่แล้ว +2

    ❤❤❤❤❤

  • @ndshorts3662
    @ndshorts3662 4 ปีที่แล้ว +1

    පට්ටනෙ

  • @Mora_perera
    @Mora_perera 4 ปีที่แล้ว +456

    ඉදගෙන ඉන්නකොට මේ වගේ සිංදුවක් යද්දි පුක කඩියෙක් කනවා වගේ තෙරෙන්නෙ මට විතරද? 😂

    • @shehantech7843
      @shehantech7843 3 ปีที่แล้ว +1

      ow

    • @tenukisshehara5750
      @tenukisshehara5750 3 ปีที่แล้ว +2

      😂😂😂🖐️

    • @michico76
      @michico76 3 ปีที่แล้ว +7

      ඉදකින් විතරක් 😂😂✌️

    • @sisilchandra3304
      @sisilchandra3304 3 ปีที่แล้ว +5

      බස් එකේ යන ගමන් අහනකොට කොහොමද ,,😜

    • @kavindarathnayake504
      @kavindarathnayake504 3 ปีที่แล้ว +3

      sirwat yko heeeeeeeeeeeeeeeeeeeeee

  • @antonsuranga8137
    @antonsuranga8137 9 หลายเดือนก่อน +1

    මට අහම්බෙන් හම්බෙච්ච සිංදුවක් එක නම් හිතට වැදුන❤

  • @wacdulan220
    @wacdulan220 3 ปีที่แล้ว +2

    Patta

  • @nalinvikramasureya4195
    @nalinvikramasureya4195 4 ปีที่แล้ว +4

    සංගිත් නියමයි ඔබට ජයේන් ජය වේවා

  • @sandaruashen5108
    @sandaruashen5108 ปีที่แล้ว +3

    ඇබ්බැහි වෙන සුළුයි 🥺🖤

  • @snake446
    @snake446 2 ปีที่แล้ว +1

    මම ඉන්නේ NZ වල,වාහනේට කනෙක්ට් කරලා මේ සින්දු ටික දාගෙන යනවා කියන්නේ මං ආසම වැඩක්,ගෙදරිං දුර ඇවිත් අම්මා සින්දුව අහනකොට හිතට එන දුක නං කියන්ඩ බැ😭😢සංගීත් කියන්නේ වෙනම level එකක artist කෙනෙක්❤️❤️

  • @shashisds1938
    @shashisds1938 4 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @reshinfernandez5061
    @reshinfernandez5061 4 ปีที่แล้ว +3

    Violin eka nam kanata mee pani🎻♥️🎻♥️🎻

  • @srimal971
    @srimal971 4 ปีที่แล้ว +4

    සංගීත් අයිය වයසට යන්න හිතලවත් නෑ...❤️❤️

  • @isurueranga855
    @isurueranga855 3 ปีที่แล้ว +2

    ❤❤❤

  • @nsjeueurnwjwu38e8e9
    @nsjeueurnwjwu38e8e9 4 ปีที่แล้ว +4

    Woooow. Niyamayi. Sangeet.. Oya. Thamath. Issara. Vagemayi.. Love. U.. 😘😘😘

  • @k.m.u9493
    @k.m.u9493 4 ปีที่แล้ว +6

    වායො ....ආදරෙයි පට්ටයි ,සුපිරි ,ආතල් ,

  • @supunrangana3782
    @supunrangana3782 4 ปีที่แล้ว +16

    අම්මෝ හිත හිරි වට්ටන්න එපා ඔහොම එක දිගට 4ක් බලල comment කලේ

    • @TheLittleMasterLk
      @TheLittleMasterLk 4 ปีที่แล้ว

      10 වෙනි පාරට එකදිගට අද දවසට අහන ගමං 😂😂❤