Athma Liyanage Non-Stop | Line one Band | Jana | Best of Athma Live

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 1.9K

  • @Kumudujwkumudu
    @Kumudujwkumudu 4 ปีที่แล้ว +29

    යූ ටියුබ් එකේ මම වැඩියෙන්ම බලපු අහපු වීඩියෝ එක....
    තාමත් අහනවා... ඉස්සරහටත්.. ඩවුන්ලෝඩ් කරන් හැම වෙලේම අහනවා....
    ආදරෙයි මේ බැකින් එකට...
    පර්ගෂන් ධම්මික මල්ලි... ලීඩ් රිදම් ලෂේල් මල්ලි....
    ඔයාලා අපේ ගම් අවට වීම තවත් සතුටක්... ඒ නිසා බලනවා නෙමේ... මේකේ බැකින් එක මම ජීවිතේට අහපු හොදම බැකින් වලින් එකක්...
    ආසයි ඇහෙනකොට...
    AX1 එක හැප්පුනු වීඩියෝ එකක අහපු ජනාගේ කටහඩ මේකේ නියමෙට ගැලපෙනවා... ආසයි අවංකවම... ආදරෙයි හදවතින්ම මුලුහිතින්ම බෑන්ඩ් එකට....
    ධම්මික මල්ලි - ලෂේල් මල්ලි දෙන්නා ප්‍රමුඛ සැමට ජය....
    මම නාවානේ ජානක අයියා....

  • @ronaxlk2948
    @ronaxlk2948 ปีที่แล้ว +79

    දුර ඈත රටක තනිවෙලා තනියම අඩියක් ගහනවා , feeling 1 ඈතකට අරන් යනවා , ජීවිතයේ වින්ද දුක් අප්‍රමාණයි , අදටත් අමතක කරගන්න බැරි මතකයක් හිතේ ඉතිරිවෙලා …

    • @milashfernando849
      @milashfernando849 ปีที่แล้ว +5

      😊

    • @sudeshsuranga6241
      @sudeshsuranga6241 4 หลายเดือนก่อน

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @harshafernando3361
      @harshafernando3361 4 หลายเดือนก่อน +5

      Never give up...gamak gahamu

    • @mahendrapathmasuriya1935
      @mahendrapathmasuriya1935 3 หลายเดือนก่อน +2

      😢

    • @charithwijenayake6775
      @charithwijenayake6775 หลายเดือนก่อน

      gemak gahala lankawata waren mcn

  • @kasuntharu6690
    @kasuntharu6690 5 ปีที่แล้ว +53

    ලීඩ් රිදම් දෙකම එකට කෙලිනව....ඩ්‍රමත් පට්ටයි...විසිපාරක් විතර ඇහැව්වා ..ඒත් එපාවෙන්නෙම නැහැ බොලව්.බේස් ටිකක් වැඩිපුර දාල ඇහුවම පට්ටා....මිල්ටන්ගෙ nonstopath පට්ටයි ... Congratulations

    • @nalinkoshala8182
      @nalinkoshala8182 5 ปีที่แล้ว +3

      Awesome.all the best guys..

    • @traveltectours6561
      @traveltectours6561 4 ปีที่แล้ว +2

      විසිපාරක්..? 😁😀 බ්‍රෝ මම මේ දැන් ඇහුවේ 102 වෙනි වතාවට.තාමත් අහනවා.😎👍😁😀 සැපේ ඉන්නේ් 😎👍😁😀❤🔥👌

  • @dinushshehan9331
    @dinushshehan9331 2 ปีที่แล้ว +85

    පිස්සො වගේ කෑගහන ලයිව් බෑන්ඩ් වගේද මේවා.. අදටත් අහනවා පට්ට.. වෙනම ලෝකෙක ඉන්නවා වගේ දැනෙන්නෙ.. ❤️❤️❤️

    • @priyanthakumara3914
      @priyanthakumara3914 ปีที่แล้ว +5

      ඒ උනාට ගොඩක් එවුන් අහන්නෙ කෑගහල ටහඩුවලට ගහන ඒවා (ඇත්තටම මේවා ඇහුවම වෙනම රසයක් එකෝස්ටික්)

    • @slclassicmusic
      @slclassicmusic ปีที่แล้ว +2

      ​@@priyanthakumara3914 ඒ ගැන කතා කරල වැඩක් නෑ...

    • @bimsarapathirana8191
      @bimsarapathirana8191 8 หลายเดือนก่อน

      Aniwaryen. Brother 👍👍

  • @gayansanjeewawa9445
    @gayansanjeewawa9445 6 ปีที่แล้ว +105

    හැමදාම මේක ඇහුවෙ නැත්නම් පිස්සු වගෙයි .ලීඩ් කාරය පට්ට වැඩ්ඩෙක්.එල

  • @SasinduMalinga-d8t
    @SasinduMalinga-d8t 9 หลายเดือนก่อน +130

    අවුරුදු පහක්ම එකදිගට පුලුවන් පුලුවන් වෙලාවට බලන මම😊❤

  • @thusharamuthu1009
    @thusharamuthu1009 4 ปีที่แล้ว +76

    අහනවා අහනවා ඉවරයක් නෑ
    වාහනේ එලියට දාපුගමන් ඉස්සෙල්ලම දාන්න මේකයි මිල්ටන්ගෙ එකයි.තව ඇති උනේ නෑ
    ඒ තරම් සුපිරි

  • @randikal7361
    @randikal7361 2 ปีที่แล้ว +128

    අවුරුදු 3ක් තිස්සේ තාම අහනවා. මාරම ලස්සන Nonstop එකක්. Line One ❤️❤️

  • @NishanKumarasinghe
    @NishanKumarasinghe ปีที่แล้ว +127

    මෙන්න මේවා තමයි bands කියන්නේ...මේවට තමයි backing කියන්නේ...😁
    යක්කු ටිකක්... 🖤🖤🖤

    • @clintonperera3651
      @clintonperera3651 ปีที่แล้ว +1

      😅😅😅😊😅😅😅😅😅😊

  • @Madu_beatz
    @Madu_beatz 5 ปีที่แล้ว +113

    රිදම් එකයි ලීඩ් එකයි දෙකම එකට😍😍 අම්මෝ යකෝ ඒක😍😍😍❤

    • @sachinshirantha5202
      @sachinshirantha5202 3 ปีที่แล้ว +3

      පිස්සු හැදෙන ගැහිල්ල

    • @new-rj7xu
      @new-rj7xu 3 ปีที่แล้ว +1

      th-cam.com/video/IiHdy3ZBOgk/w-d-xo.html

    • @felixmitchell6821
      @felixmitchell6821 3 ปีที่แล้ว

      i know im randomly asking but does anyone know a trick to log back into an instagram account??
      I somehow forgot my password. I appreciate any help you can offer me

    • @lewisoliver5212
      @lewisoliver5212 3 ปีที่แล้ว

      @Felix Mitchell instablaster :)

    • @felixmitchell6821
      @felixmitchell6821 3 ปีที่แล้ว

      @Lewis Oliver I really appreciate your reply. I found the site thru google and im in the hacking process now.
      I see it takes quite some time so I will reply here later with my results.

  • @dumindaanurada2761
    @dumindaanurada2761 6 ปีที่แล้ว +55

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ..ඒ ටෝන්,වොයිස් කියලා වැඩක් නෑ..පට්ට වැඩ්ඩෝ ටිකක් සෙට් කරගෙන යන ගමනට සුබ පතනවා ශේන් අයියේ...

  • @pcroshan
    @pcroshan 4 ปีที่แล้ว +94

    අම්මෝ බේස් එක නළවනවා😍😍 රිදම්+ලීඩ් කියලා වැඩැක් නෑ..😍😍 කොච්චර ඇහැව්වත් එපාවෙන්නේ නෑ...මාරම බැලන්ස් නියමයි සෙට් එකම..
    මේ වගේ තව විඩියෝ දාපං මචන්ලා😍😍

  • @rusogalle5342
    @rusogalle5342 5 ปีที่แล้ว +20

    මෙන්න මේකට තමයි මියසික් තියන්නෙ ලංකාවට තියෙන්න ඕන මේකයි...සුපිරිම සුපිරියි උඹල ..Anyway great music from Line one thanks Shane and Jana

    • @ANOTHER974
      @ANOTHER974 5 ปีที่แล้ว

      Ruso Galle 😎♥️🤘🏼line one 🇱🇰

  • @saliyapriyantha6898
    @saliyapriyantha6898 9 หลายเดือนก่อน +8

    එල එල සුපිරි ❤backing wery nice broo jayaweva 🙋මන් අබුදාබියෙ සාලිය broo jayaweva 💪🤘🇱🇰👌

  • @BBoRaLu
    @BBoRaLu 5 ปีที่แล้ว +64

    පිස්සු හැදෙනවා... ජනා උබ නම් යකෙක්... line one 👍

  • @kavishkakavishka8117
    @kavishkakavishka8117 5 ปีที่แล้ว +2

    mey song eka aye aye ahanawa...mama gym ekedi dala kolloo set eka okkoma download karagatha...mey wage nonstop digatama karanna wiwida gayakayan ge...adarei line 1

  • @harshadileep5378
    @harshadileep5378 5 ปีที่แล้ว +115

    ඔහොම රිදම් ගහන්න එපා යකුනේ අපිට පිස්සු හැදිල ඉන්නෙ දෙයියනේ ....සුපිරි ජනා...ඩ්‍රරමා...අම්මෝ ඔයා ...

  • @peolanka4503
    @peolanka4503 5 ปีที่แล้ว +32

    අම්මෝ මෙන්න සැබෑ සංගීතය තියෙනවා ..... පට්ටම ලස්සනයි මචං එළ එළ එළ එළ ... මාර සනීපයක් දැනෙන්නේ කන් දෙකට...❤️❤️❤️🎶🎶🎶🎶🎵🎵🎵🎵

  • @harshahemmaregedara5673
    @harshahemmaregedara5673 5 ปีที่แล้ว +25

    lead/rhythm guitar ගහන විදියට මාව පිස්සෙක් වුනා. සුපිරිරිරි.....!!

  • @kavishkakavishka8117
    @kavishkakavishka8117 5 ปีที่แล้ว +2

    ammo mey keeweni parada meyka ahanne mama? Mey wage nonstop thamai apita digatama one Line One!!

  • @ෂාන්ලියනගේ
    @ෂාන්ලියනගේ 5 ปีที่แล้ว +31

    බුදම්මො පට්ටා බැකින් ලිඩා ගැන කියන්න දෙයක් නැ සුපිරි ..එ අස්සෙ ජනා.. අසම අසම..💓💓💓💓

  • @shiranthachandimal9496
    @shiranthachandimal9496 5 ปีที่แล้ว +5

    Line one එකෙන් මොනාද එලියට දාන්නේ... සෙනිකව ගන්නවා..
    මේ සෙට් එක අහනවා හැමදාම.මැරෙනකල් මේ නන්ස්ටොප් එක අහනවා සත්තයි..ජයවේවා line one ❤️❤️❤️❤️❤️😘😘😘😘😘

  • @samsanfernando9516
    @samsanfernando9516 6 ปีที่แล้ว +172

    ලීඩ් &රිදම් දෙකම එකට ප්ලේ කරනවා කියන්නේ ඒක ෆට්ටම වැඩ්ඩෙක්ට විතරයි කරන්න පුළුවන්...ඒකත් ලෙසටම කරනවා නියමයි මල්ලියේ ජයවේවා ..

    • @yaka6163
      @yaka6163 5 ปีที่แล้ว

      Himage thaththa nedha me?

    • @samsanfernando9516
      @samsanfernando9516 5 ปีที่แล้ว

      @@yaka6163 ඔව් හිමාගේ තාත්තා

    • @nuwanroxx317
      @nuwanroxx317 4 ปีที่แล้ว +1

      Recoding bn

    • @karunarathnakarunarathna1691
      @karunarathnakarunarathna1691 4 ปีที่แล้ว

      J0

    • @charuka.dharmasiri
      @charuka.dharmasiri 3 ปีที่แล้ว

      @@nuwanroxx317 ow bn record karala dala thiyenne... play kranne ekka ahenne thawa ekk hodata balapn

  • @dammikaperera2812
    @dammikaperera2812 3 ปีที่แล้ว +2

    Atmata ganak gewanna ona me band .supiri

  • @ruwanrandeniya9261
    @ruwanrandeniya9261 6 ปีที่แล้ว +378

    වැඩ ඇරිලා ආපු ගමන් මේ සිංදු සෙට් එක හැමදාම අහන්නෙ මම විතරයිද බං.. 🤔😐💯❤🤗🤗🤗❤❤

    • @rumaliyanage1499
      @rumaliyanage1499 6 ปีที่แล้ว +9

      ruwan randeniya ❤️

    • @sajeewudayanga7053
      @sajeewudayanga7053 6 ปีที่แล้ว +6

      මමත් ..

    • @mksanjeewaanurudda7465
      @mksanjeewaanurudda7465 5 ปีที่แล้ว +14

      මට ඇරෙන්න වැඩක් නෑ.ඒක නිසා හැමවෙලේම අහනව 😂😂😂

    • @Ashanfx
      @Ashanfx 5 ปีที่แล้ว +3

      math hamadama ahanawa epa wenne na bn

    • @janakasam9040
      @janakasam9040 5 ปีที่แล้ว +2

      :)

  • @knowledgewithpj2106
    @knowledgewithpj2106 4 ปีที่แล้ว +5

    ශේන් උබ මාර ලකී..මේ වගේ වැඩ්ඩෝ සෙට් එකක් ලැබෙන්න...සුපිරි සෙට් එක .. කවදාවත් නැති කර ගන්න එපා ..පට්ට

  • @fitdivisionpvtltd4542
    @fitdivisionpvtltd4542 6 ปีที่แล้ว +67

    පලවෙනිවතාවට ආත්මාගේ සින්දුවක් පට්ටෙට වෙන කෙනෙක් කියනවා ඇහුනා. මරේ මරු

  • @tharakachandrathilaka2988
    @tharakachandrathilaka2988 5 ปีที่แล้ว +403

    2020 අහන අය like කරලා යන්න . Line one .. මේක නම් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. 🎼❤🎼❤ ....LOVE YOU LINE ONE....

  • @gamagetharaka1860
    @gamagetharaka1860 6 ปีที่แล้ว +11

    ජනා උඹ.....අහම්බෙන් දැක්කේ මේක..පට්ට...ඒ වොයිස් එක...Line one superb performance..

  • @lahiruranasinghe6643
    @lahiruranasinghe6643 3 ปีที่แล้ว +2

    Bes supr and kybo supr drm okkom supr ohom ply karnn lesi ne live siginnm niyamai

  • @malinthadilshan7974
    @malinthadilshan7974 6 ปีที่แล้ว +135

    මේක දැක්කොත් ආත්මා ලියනගේට සතුටු හිතෙයි ❤️

    • @dinukrehan3962
      @dinukrehan3962 5 ปีที่แล้ว +2

      Attama aiya attata hita hoda manusaayek,kawadawth ayage sindu kiuwata banina nati kala karuwaek

    • @deepashikepiyumal6041
      @deepashikepiyumal6041 4 ปีที่แล้ว +14

      ආත්මා ලියනගේ කලාකරුවා ජනාව පෞද්ගලිකව හම්බුවෙලා මේ ගැන ප්‍රශන්සා කරලා තිබුමා❤️

    • @deepashikepiyumal6041
      @deepashikepiyumal6041 4 ปีที่แล้ว +3

      ආත්මා ලියනගේ එතරම් නිහතමානී ❤️

    • @11uthika
      @11uthika 4 ปีที่แล้ว +2

      ආත්මා කියන්නේ හරිම සරල මනුස්සයෙක් ...

    • @chamindakarunarathna6688
      @chamindakarunarathna6688 3 ปีที่แล้ว +1

      ආත්මා මේක දැකලා ඉවරයි දැන් සහෝ ❤

  • @isuruchamara7929
    @isuruchamara7929 4 ปีที่แล้ว +2

    Supiri mekanam avasana wenna thibbe liyathabara song eken ehema unanam thavath patta

  • @MrPrabodha
    @MrPrabodha 5 ปีที่แล้ว +85

    සුපිරිම backing. Sounds මාරම clear. ඉස්සෙල්ලම අහනකොට හිතුනෙ studio එකක record කරපු එකක්දෝ කියලා. ඒ තරම් perfect music. Lineone band එකේ මේ සින්දු අහනකොට තමයි හිතෙන්නේ ecoustic කොච්චර රහද කියලා. Lead play කරන bro නම් superb. එපා කදුලැල් සලා එකේ lead part එක මාරම ලස්සනයි. Creative. මෙහෙම අපේ දෙසවන් සනසන්නට ගන්න try එකට LineOne thank you very much & Good luck.

    • @navidasilva95
      @navidasilva95 4 ปีที่แล้ว +1

      Line one fans 😍
      chat.whatsapp.com/HSwcqsN3oQOHItDHPecVOd

    • @ranithkrishanthaperera5864
      @ranithkrishanthaperera5864 2 ปีที่แล้ว +1

      .

    • @furyland7290
      @furyland7290 9 หลายเดือนก่อน

      meka recording ekk thamai yaluwa. samahara instruments withrai live play wenne. eke athi waradak ne. ekath art ekk. live play krddi thiyena empty gathiya magarinna thamai ehema krnne.

  • @-vidaneralavrbcproduction966
    @-vidaneralavrbcproduction966 5 ปีที่แล้ว +50

    මෙච්චර මිහිරි,සුපිරි සංගීතයක් දීලා අපිව සනසන්න ඔයාල දිවියලෝකෙන්ද ආවේ.

    • @romainbandara
      @romainbandara 3 ปีที่แล้ว +1

      Good music

    • @BongoStyle
      @BongoStyle 8 หลายเดือนก่อน

      කාලා කාරයෝ කොච්චර වටිනවද අපේ ජීවත වලට කියලා හිතෙන නොන්ස්ටොප් එකක්....ලස්සන කෙමෙන්ට් එක්ක් මචං ❤️❤️

  • @ushankaravinduperera4445
    @ushankaravinduperera4445 5 ปีที่แล้ว +6

    Dakapu pattama leed uba macho elama waddek pissu wikarayak bn eka adarei line one

  • @ranjanahewapathirana9564
    @ranjanahewapathirana9564 5 ปีที่แล้ว +9

    අහනව අහනවා එපා වෙන්නැ. ඇයි එහෙම කරන්නේ අපිට.😍😍😍😍😍😍😍😍😍😍😍😍 අම්මපා කි පාරක් දැන් ඇහැව්වද

  • @ruwanharshana3480
    @ruwanharshana3480 5 ปีที่แล้ว +18

    ගායකයො කොච්චර හිටියත් සින්දුව අහන එකාගෙ පපුව සීතල වෙන්න සින්දු කියන්න හැමෝටම බෑ...අම්මෝ ඒ කටහඩ පිස්සු හැදෙනව ජනෝ

  • @Theoncemusicband
    @Theoncemusicband 10 หลายเดือนก่อน +2

    සුපිරි ආ මෙව තමයි backing කියන්නේ ❤❤❤

  • @niwon4377
    @niwon4377 6 ปีที่แล้ว +82

    ඒකනං භාවනාවක් වගෙයි, කොච්චර ඇහුවත් එපාවෙන්නෑ, ආදරෙයි ජනා😘😘😘👌

    • @ruwanrandeniya9261
      @ruwanrandeniya9261 6 ปีที่แล้ว +1

      සීරාම හැමදාම අහනවා මදි හිතෙන්නෙ නෑ ඔයි.. 😌😌😌❤

    • @niwon4377
      @niwon4377 6 ปีที่แล้ว

      ඒකනේ 😘😍👌

  • @krishansuminda9132
    @krishansuminda9132 3 ปีที่แล้ว +10

    ජනා ඒකනම් පිස්සුවක් රශේල් අයියේ මාරයි ඔයා..❤️‍

  • @thilinadilhara273
    @thilinadilhara273 6 ปีที่แล้ว +152

    සූස්තියයි, මේ වොයිස් එකයි අම්මෝහ් ❤️

    • @logassistant5801
      @logassistant5801 6 ปีที่แล้ว +2

      Ekenma........

    • @GossipChats
      @GossipChats 5 ปีที่แล้ว +1

      @@logassistant5801 ♥

    • @thiwankarukshan5427
      @thiwankarukshan5427 5 ปีที่แล้ว +3

      හැමොම දන්නෙ නැ bro එඅතල් එක

    • @TheDeemantha
      @TheDeemantha 5 ปีที่แล้ว +3

      සැපම කමෙන්ට් එක බන් ❤️

  • @udayafantasy7796
    @udayafantasy7796 5 ปีที่แล้ว +6

    මැරෙන්න කලින් උඹල live බලන්න එනවා ...ආදරෙයි ...🙏👌🙏🥁🎸🎙️🥁👌❤🙏🎙️🎸

  • @maheshdhanu7425
    @maheshdhanu7425 6 ปีที่แล้ว +22

    මන් ආසම ගායකයෙක් ගේ ආසම බැන්ඩ් එකක සුපිරි කවර් සින්දු එකතුවක් නියමයි ජනා❤️🌙 ජයවේවා ලයින් වන්❤

    • @lalithabeysekara7033
      @lalithabeysekara7033 6 ปีที่แล้ว

      Mahesh dhanu mawa subscribe karanna mama oyawa subscribe karannam

  • @ruwanfernando9267
    @ruwanfernando9267 5 ปีที่แล้ว +4

    Accostik kiyannay amuthuma rasak tiyana ....sangith nada ratawak ...god job......... shen sin...(i am chaminda Hayrath ...friend .Ruwan )

  • @chandikadilshan6461
    @chandikadilshan6461 5 ปีที่แล้ว +5

    Line one අමුතුම ගැම්මක් leada basa drama කට්ටිය ම ela අනිවා හැමදාම අහනව ජයවේවා ලයින් වන් ආදරෙයි ❤️❤️👍✌️👌

  • @ChlomaDeleshani
    @ChlomaDeleshani 13 วันที่ผ่านมา

    නියමයි අනෙ ආත්මා නන්ස්ටොප්..ලස්සනයි ....ජයවෙවා ...❤❤❤❤

  • @OVERDOSE_ASMR
    @OVERDOSE_ASMR 6 ปีที่แล้ว +26

    ආසම band එකෙන් ආසම විදිහට 🤩❤️🔝🔥
    ආදරෙයි Line One 🔝

  • @udararoshan2875
    @udararoshan2875 8 หลายเดือนก่อน +6

    මාරම කල්පනාවකට වැටෙන නන්ස්ටොප් එකක් මේ ආත්මා ලියනගේ ගායකයාගේ ගීත් ටික ජනා අයියා කියනවා හදවතට දැනෙන්න❤❤❤

  • @rusiruakalanka470
    @rusiruakalanka470 5 ปีที่แล้ว +48

    මලකඩ රසාස්වාදයට විශිෂ් arrangement මියුසික් එකක් ❤....ජය ❤

  • @mekalaumayangani4425
    @mekalaumayangani4425 5 ปีที่แล้ว +1

    Kiparak ehuwda mathaka nehe....e tharam lassnai e sinduwa........niyamiii.........සුබපැතුම්

  • @manjularathnayake4453
    @manjularathnayake4453 5 ปีที่แล้ว +17

    අහපු වාර ගාන මතක නෑ.වාව් 👍👍👍👍👍👍එලම පට්ටම වචන නෑ👍👍👍👍

  • @nadeeshaherath-n3s
    @nadeeshaherath-n3s 19 ชั่วโมงที่ผ่านมา

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ සුපිරි ❤🥰❤️👌

  • @isiwaraudana
    @isiwaraudana 5 ปีที่แล้ว +35

    සියපාරක් විතර අහන්ඩ ඇති තාම එපා උනේ නෑ 🖤🖤🖤

    • @slfilms9520
      @slfilms9520 5 ปีที่แล้ว +1

      kochchara ahuwath epa wenne ney jana

  • @sonal_jay3869
    @sonal_jay3869 3 ปีที่แล้ว +4

    මේකනම් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ . එකගද මිර්තවරුනී

  • @senakabandaranayake9188
    @senakabandaranayake9188 5 ปีที่แล้ว +7

    Sound balance karapu aka moka unath ubata thankz bro patta

  • @godazer1641
    @godazer1641 4 ปีที่แล้ว +4

    ලීඩා කියන්නද රිදමා කියන්නද කියල තේරෙන්නෙ නෑ...උබට ගහන්න ගිටාරිස් කෙනෙක් නෑ යකො...😍😍

  • @upsena880
    @upsena880 6 ปีที่แล้ว +13

    ඉතාම මිහිරි සංගිතයක් ජයපතනවා ඉදිරියටම යන්න ....

  • @distididin5287
    @distididin5287 4 ปีที่แล้ว +3

    Math wela inne nonstop ekata😛🙈🙈🙈

  • @letsseenow6379
    @letsseenow6379 6 ปีที่แล้ว +67

    පැහැදිලි සංගීතය , හරිම ලස්සනයි , DJ කාරයන්ට අහන්න දෙන්න

    • @musicwithduga1971
      @musicwithduga1971 5 ปีที่แล้ว +2

      mage ammo pissu hedanawa bn

    • @musicwithduga1971
      @musicwithduga1971 5 ปีที่แล้ว +3

      yakek bass gahanne

    • @isharaanjana7308
      @isharaanjana7308 5 ปีที่แล้ว +2

      Dj kiyanne wenama deyak bro live plying kiyanne wnama deyak 🤩

    • @kalpadushan5866
      @kalpadushan5866 4 ปีที่แล้ว

      DJ කියන්නේ මේක නෙවේ මේක වෙනම.ආතල් එකක් ඒක වෙනමම ආතල් එකක්

    • @TrapmusicSL99
      @TrapmusicSL99 ปีที่แล้ว

      dj kiyanne lankawe koththu beat dj walata eha deyak...😂Anika kawda gono dji acousticui compare krna haraka...

  • @chillin5079
    @chillin5079 2 หลายเดือนก่อน +1

    සිංදු ටිකට සුපිරිම සාධාරණයක් කරනවා❤ respect brother's ❤

  • @kamalprasannamg
    @kamalprasannamg 5 ปีที่แล้ว +14

    සුපිරිම මියුෂිකල් එකක් සුපිරි බෑන්ඩ් එකත් එක්ක සුපිරි voice එක සෙට් වෙලා.

  • @anudidinushanki8635
    @anudidinushanki8635 2 ปีที่แล้ว +1

    Kiynna wachna na සුපිරි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @storyteller274
    @storyteller274 5 ปีที่แล้ว +65

    අස්සෙන් අස්සෙන් ඇහුන ඒ PERCUSSION පාරවල් ටික 💘 🇱🇰
    හැමෝම සුපිරි මේ බැන්ඩ් එකේ 💪

    • @navidasilva95
      @navidasilva95 4 ปีที่แล้ว

      Line one fans 😍
      chat.whatsapp.com/HSwcqsN3oQOHItDHPecVOd

    • @traveltectours6561
      @traveltectours6561 3 ปีที่แล้ว +1

      Amazing 🔥💖😎👌

  • @_______8135
    @_______8135 3 ปีที่แล้ว +2

    Kiyala wadak ne ea taramatama supiri 👌line one ela❤️

  • @sandiya-7895
    @sandiya-7895 6 ปีที่แล้ว +94

    හතරවෙනි පාර මේ අහන්නෙ....❤️
    අර ලීඩ් ගිටාර් ඩෑල් එකයි ඩ්‍රමයි පිස්සු වට්ටනෝ යකෝ අපිව..👊👊👊👊❤️🙏

  • @SuccessLife14
    @SuccessLife14 5 ปีที่แล้ว +2

    janaa aiyage voice walata gahanna voice nhh bn meken eka confirm unaa...... janaa aiyagge me wage thawa songs oniii kiyana un me paththata❤❤❤❤😘😘😘😘👌👌👌👌👌✔✔✔

  • @abheenapramod1725
    @abheenapramod1725 5 ปีที่แล้ว +42

    1500 වතාවක් අහල අති කොච්චර ඇහුවත් එපා වෙන් නෑ.. ජනා..... ❤👍😘

  • @thethemiya5
    @thethemiya5 4 ปีที่แล้ว +14

    බැලස් එක සුපිරි..මේක තමා උබලගෙ වත්කම....ලස්සනයි 🎶❤🎶❤🎶

  • @prasannamahesh6589
    @prasannamahesh6589 5 ปีที่แล้ว +7

    අම්මෝ..Backing එකට ඇඟ හිරි වැටුන...සුපිරිම සුපිරි...Lead part & rythem..super guitarist..❤❤❤

  • @seneshanujaya9284
    @seneshanujaya9284 5 ปีที่แล้ว +2

    Wooowww !!!kochchara ahuwath apa wen ne.superb !!!

  • @ishanmadhushanka1936
    @ishanmadhushanka1936 5 ปีที่แล้ว +79

    ලියතඹරා සිංදුවත් එකතු උනා නම් පට්ට...😍❣️🌸

  • @lakshanondaatje9153
    @lakshanondaatje9153 5 ปีที่แล้ว +44

    අස්සෙන් ඇහෙන keyboard loops 😍

  • @jackson000
    @jackson000 5 ปีที่แล้ว +13

    ගොඩ කාලෙකින් සුපිරි සංගීතයක් ඇහුවා.. නියමයි

  • @shakithnimmika3442
    @shakithnimmika3442 4 ปีที่แล้ว +2

    Jeevithetama ahapu lassanama nonstop eka ❤️❤️❤️❤️
    Kiyala nima krnna bari nimawak thiyenne👌👌👌👌

  • @solahinsourjah2721
    @solahinsourjah2721 5 ปีที่แล้ว +124

    As a brother, I am really proud of my brother Noora (Drums player) Congratulations!

  • @ImalsaLakshan
    @ImalsaLakshan 6 หลายเดือนก่อน +82

    2024 ?❤

  • @kaif881
    @kaif881 6 ปีที่แล้ว +68

    Lashel Perera, tamai lead rhythm part දෙකම play කරන්නේ ..ලේසි නෑ..සුපිරියටම තිබුනා

  • @nandanapriyantha2351
    @nandanapriyantha2351 4 ปีที่แล้ว

    පොඩිකාලෙ ඉදලම සන්ගිතයට පුදුම ආදරයක් තියෙන්නෙ line one මගේ ආදරය තවත් වැඩිකලා මන් හිතනවා 2021අන්ක එකට එයි කියල well don boy good luck patta pata pata

  • @shashikamanoj7036
    @shashikamanoj7036 5 ปีที่แล้ว +66

    මුල් ගායනයට...සදරණයක්.කරා...👌👌👌👍👍👍💖💖💖👏👏👏

  • @IKu1970
    @IKu1970 7 หลายเดือนก่อน

    මේකනම් පිස්සුවක් වගේ කියන්න වචන නෑ.ඒ තරම් ගැම්මක් .Thank you Jana & the band.

  • @AmeeJ
    @AmeeJ 5 ปีที่แล้ว +175

    ශේනා.. මේ කමෙන්ට්ස් ටික කියවපන්. මේ තමයි උබලා හොයපු වත්කම. වචන දෙකක් නෑ. දැනට ලංකාවේ තියෙන සුපිරිම බෑන්ඩ් එකක්. පට්ටම වැඩර්ලා ටිකක්.

    • @ANOTHER974
      @ANOTHER974 5 ปีที่แล้ว +2

      AmeeJ line one top 🤘🏼♥️😎🙈🇱🇰

    • @roynishanthafernando5352
      @roynishanthafernando5352 4 ปีที่แล้ว +1

      keep it up line one👏🏼

    • @nirangawatawala2056
      @nirangawatawala2056 4 ปีที่แล้ว +1

      AmeeJ ekenam ban,goshakaari sangithen obbata👌🏿☮️

    • @weerailukkumbura3259
      @weerailukkumbura3259 4 ปีที่แล้ว +1

      ow /niyamai ,hebai mama tama wedda kiyala passe wenas unoth oya gamma ne ok api kemati oya set ekata,wenath band wala api kemati 1 ho 2 kuta live one serama ok .mama kandy,

    • @TheThimud
      @TheThimud 3 ปีที่แล้ว

      a

  • @chanakadezoysa204
    @chanakadezoysa204 4 ปีที่แล้ว +1

    Amma denawa macho aye kana palennama .patta patta suba anagathayak oba samotama

  • @madusankadesilva9188
    @madusankadesilva9188 6 ปีที่แล้ว +12

    Jana & Shane kiyanne kollanwa pissuma wattana dennek. Lead Guitar & rhythm gahanawa kiyanne lesi nehe. Drummer ❤️❤️❤️ aye ahanna deyak nehe shane aiyye oya lucky me wage team ekak hamba wenna. Good Luck, all the best & GOD Bless you all ❤️❤️❤️

  • @indunilkarunarathne2747
    @indunilkarunarathne2747 ปีที่แล้ว +2

    මේක පට්ට .. මං අඩියක් ගැහුවොත් හැමදාම අහනව මේක...❤

  • @DushanCsenarathne
    @DushanCsenarathne 5 ปีที่แล้ว +28

    රිදම් පාර 😍 අම්මො කියලා වැඩක් නෑ සුපිරී 💪💪

  • @nirangawatawala2056
    @nirangawatawala2056 4 ปีที่แล้ว +2

    Adaraniya katahadak jana!!👌🏿🤜🏾

  • @nilankaperera3119
    @nilankaperera3119 6 ปีที่แล้ว +13

    Jana oyage voice eka pattama polish wela. Supiri. Ahanna asai voice eka.

  • @supunviduranga6006
    @supunviduranga6006 ปีที่แล้ว +16

    ඇස් පියවෙන්න ගහනවා backing තිතට දෙන්නේ ආදරෙයි line one කොල්ලො සෙට් එකට ♥️

  • @sankajc9482
    @sankajc9482 5 ปีที่แล้ว +5

    මේ වගේ Backing එකකට 1M nothing බ්‍රෝ, සුපිරි ජනා #line-one ❤️

  • @susanthakumara6925
    @susanthakumara6925 5 ปีที่แล้ว +1

    Kiyanna wachana na fantastic broo

  • @buddikamadushankaweeraseka3161
    @buddikamadushankaweeraseka3161 5 ปีที่แล้ว +31

    ජනා නියමයි සුපිරි ! රිදම් එක අම්මො උබ නම් යකෙක් බං මරැ... ජය හැමොටම 🥰

  • @focustokorea
    @focustokorea 4 ปีที่แล้ว +4

    ශේන් සිංට වැඩ්ඩො ටිකක් තමයි හම්බෙලා තියෙන්නෙ.අවිවාදයෙන්ම පිලිගත යුතුයි

  • @udayafantasy7796
    @udayafantasy7796 6 ปีที่แล้ว +176

    මෙහෙම show බලන්න පූරුවෙ කළ පිනක් තියෙන්න ඕන කියලා තමයි කියන්න තියෙන්නේ පුති ......❤😥😥😥❤️

  • @chamikacooray827
    @chamikacooray827 8 หลายเดือนก่อน +2

    අ⁣ම්මො ගිය සතියේ හොරන තිබ්බ එකෙන් මේ නන්ස්ටොප් එක ලයිව් ඇහුවා පට්ට ජනා අයියේ❤❤

  • @kasunkriyantha5598
    @kasunkriyantha5598 5 ปีที่แล้ว +5

    කොච්චර ඇහැව්වත් එපා වෙන්නෙ නැහැ jana

  • @rakithagihan9814
    @rakithagihan9814 5 ปีที่แล้ว +1

    Kata utthara nathi wenna gahanawa.👍👍🍺🍺🍺

  • @nirmal2496
    @nirmal2496 6 ปีที่แล้ว +7

    ඒ............ පට්ට ආ....... සූස්තියට මරු.......

  • @mixermind1272
    @mixermind1272 4 ปีที่แล้ว +54

    සංගීතය + දක්ශතාවය +සූස්තිය + සූස්තියක් ගසා ඇසීම = දිව්‍ය ලෝකයට ඔබ රැගෙන යාවී 💟

  • @chamaradinuksha3311
    @chamaradinuksha3311 6 ปีที่แล้ว +8

    කොච්චර බැලුවත් ඇති වෙන්නේ නැ යකු ........

  • @sachinidisanayaka9824
    @sachinidisanayaka9824 4 ปีที่แล้ว +1

    Niyamai. Oyalata suba patanawa .❤