Kusumi Latha Renu Latha (Medley) | කුසුමි ලතා රේණු ලතා | The News | RED |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.พ. 2021
  • #RooTunes #RupavahiniMusic #Rupavahini
    Kusumi Latha Renu Latha (Medley) | කුසුමි ලතා රේණු ලතා | The News | RED
    කුසුමි ලතා රේණු ලතා | ලස්සන ගම්මානේ |ප්‍රාණ හතක දෙනවා කියලා | රන් වත බබළන්නේ - Medley
    Music Band : SARITH - SURITH & THE NEWS
    Sarith Jayawardena
    Surith Jayawardena
    Rashmika Liyanage
    Vihara Hettiwatta
    Lehan Budhvin
    Venuk Pesara
    Thilina Dilhara
    © 2021 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    Rupavahini Music Channel - / rootunes
  • บันเทิง

ความคิดเห็น • 1K

  • @SuviJay28
    @SuviJay28 11 วันที่ผ่านมา +8

    ආපහු Sarith Surith and the NEWS Band එකත් එක්ක Coke Red season 2 ඕනේ කියන අය මේකට like කරන්න✌🏻😌❤️

    • @MCGArachchi
      @MCGArachchi 3 วันที่ผ่านมา +1

      Yes please🥺😭

  • @trendydesignin1670
    @trendydesignin1670 3 ปีที่แล้ว +223

    අවුරුදු ගානක මහන්සියෙ ප්‍රතිඵල 🍷🍷. එදා සිරසෙ තරගෙට ආව පුංචි කොල්ලො දෙන්නා අද. උත්සාහයයි කැපවීමයි තියනවනම් මනුස්සයෙක්ට කරන්න බැරි දෙයක් නෑ.ලොකු පාඩමක් එක්ක ආපූ ගමනක්.ජයවේවා කොල්ලනේ❤️❤️❤️

  • @sadishahandunge2195
    @sadishahandunge2195 3 ปีที่แล้ว +1144

    සමහරක් විට මේ සින්දුව...මම ම අහලා 1M ගහයි💪❤️🤤

  • @StudioLP
    @StudioLP 3 ปีที่แล้ว +260

    සරිත් සුරිත්....
    එදා ඉදංම දෙන එක දෙනව රිදෙන්නම.. මේකත් අදට 10 පාරකට වඩා ඇහුව.. තාමත් අහනව.. එපා වෙන්නෑ..
    ලංකාවේ මේ වගේ මියුසික් තව තව උඩට ගෙනත්.. 70 දශකයේ වගේ ලස්සන සිංදු හැදෙන රැල්ලක් ආයේ ගෙන්නට ඔයාලා දෙන්නටයි බෑන්ඩ් එකේ හැමෝටමයි සුබ පැතුම් මල්ලිලා.. !

  • @dilpanethranga7630
    @dilpanethranga7630 3 ปีที่แล้ว +815

    සරිත් සුරිත් ගේ බෑන්ඩ් එකේ සින්දු හොය හොය පිස්සුවෙන් වගේ අහන්නේ ෆට්ට..🔥😍💯❤️

  • @harshanaperera8537
    @harshanaperera8537 3 ปีที่แล้ว +444

    1990 දශකයේ ග්‍රේශන් ජයමහ මහතා කියපු කුසුමිලතා රේණු ලතා..උබලා ඒ සිංදුව මොඩිෆිකේශන් කරලා කියද්දී හරි ලස්සනයි මල්ලියේ..

  • @ceylonhasthiproduction6693
    @ceylonhasthiproduction6693 ปีที่แล้ว +14

    මට හිතෙන්නේම හොදම කැල්ල තමයි දුනුකේ මල්යායේ ❤ කියන තැන ❤ ඒක කොච්චර ඇහුවත් එපා වේන්නේ නැහැ සමස්ථයක් වශයෙන් ඔක්කොම සුපිරි ❤

  • @isurueranda1986
    @isurueranda1986 3 ปีที่แล้ว +361

    ක්ලැරන්ස් විජේවර්ධනයන් අද හිටියා නම් සරිත් සුරිත් එක්ක යුරෝපේ සංගීතෙ ඉවර කරනවා.❤❤❤❤❤❤

  • @user-po9vy1wb9t
    @user-po9vy1wb9t 2 ปีที่แล้ว +51

    ලංකාවෙ ඉන්න සුපිරිම බෑන්ඩ් එක උබලා දෙන්නා පට්ට මල්ලි

  • @TheGHOST-ty6bh
    @TheGHOST-ty6bh 2 ปีที่แล้ว +62

    සරිත් සුරිත් කියන්නෙ වෙනම ලෙවල් එකක වැඩ්ඩො දෙන්නෙක් 🤩👌

    • @senalipramudika3293
      @senalipramudika3293 ปีที่แล้ว +1

      👌👌👌👌👏👏👏👏

    • @vindyakelum90
      @vindyakelum90 ปีที่แล้ว +2

      මම නම් හරිම ආසයි twinsලා දෙන්නට

  • @marlonmicheal7310
    @marlonmicheal7310 2 ปีที่แล้ว +197

    ලස්සන ගම්මානේ එක පට්ට bro ...💪🙏🏻🤙♥️

  • @dilshanmadusha618
    @dilshanmadusha618 2 ปีที่แล้ว +20

    වචන නෑ ජාතියක රූපවාහිනී සුපිරි ෆන් එකක් දෙන්නේ අදිමාත්‍රා ඒක පට්ට 👊👊👊👊👊👊

  • @inushkaedirisuriya5162
    @inushkaedirisuriya5162 2 ปีที่แล้ว +212

    ලස්සන ගම්මානෙ කියපු අයියා නම් පිස්සුවක් ඇ ❤️😁

  • @SuviJay28
    @SuviJay28 4 หลายเดือนก่อน +31

    Anyone 2024?🥹❤️

  • @djnuwan9298
    @djnuwan9298 3 ปีที่แล้ว +26

    බැලන්සින් සුපිරිම , ජයම වේවා තෙරුවන් සරණයි

  • @ishararanaweera3777
    @ishararanaweera3777 2 ปีที่แล้ว +22

    සරිත් සුරිත්🖤 මේක නම් පිස්සුවක් 😍 🔥

  • @nethmisathsaranikandy5755
    @nethmisathsaranikandy5755 2 ปีที่แล้ว +137

    කුසුමි ලතා, ලස්සන ගම්මානේ සින්දු දෙකට පිස්සු වැටුන... 😍😍😍

  • @tehanranga3682
    @tehanranga3682 3 ปีที่แล้ว +65

    කී වෙනි පාරටද අහන්නේ කියලා මතකත් නැ ඉතිං ❤

  • @prabhathvimanshana
    @prabhathvimanshana 2 ปีที่แล้ว +81

    මේ පිස්සෝ දෙන්නා වාඩිකරවන්න..නැත්තන් මට පිස්සු හැදෙනවා හැමදාම අහලා ඇබ්බැහිවෙලා ඉන්නේ

  • @dggunawardhana9796
    @dggunawardhana9796 2 ปีที่แล้ว +19

    රණ්වන් වත බබලන්නේ නම් සුපර් ❤️‍🔥❤️‍🔥❤️‍🔥💜️💖

  • @lktourism
    @lktourism 3 ปีที่แล้ว +31

    Backing ✊✊✊ නැටවෙනවා මල්ලිලා... ජය වේවා

  • @rashinikaluarachchi5439
    @rashinikaluarachchi5439 3 ปีที่แล้ว +81

    මේක නම් පිස්සුවක්.... ❤❤ නියමයි මල්ලිලා සරිත් සුරිත් ... 😍🎵🎧

  • @darshanakumara2089
    @darshanakumara2089 2 ปีที่แล้ว +15

    සිරසෙන් ආපු දවසේ ඉදන් දැඩි අවදාදෙන් හිටියේ.කොල්ලො දෙන්නා ලන්කාව හෙල්ලුවා.සන්තෝශයි.. ගායිකාව කව්ද මන්දා. හරිම ලස්ස්නයි කටහඩ

    • @chathukaroke5979
      @chathukaroke5979 2 ปีที่แล้ว +1

      බේබි ශානිකාගෙ දූ වගේ මට හිතෙන්නෙ.

    • @minutemastery1989
      @minutemastery1989 14 วันที่ผ่านมา

      Senuri Wickramasinghe ❤

  • @dildil2165
    @dildil2165 2 ปีที่แล้ว +19

    මේ බෑන්ඩ් එක නම් පිස්සුවක්...කියන්න වචන නෑ....එකම ටික පෝන් එකේ බැට්‍රි බහිනකම් අහපු වාර අනන්තයි....😍😍😍ඔයාල කරන හැමදේම දියුණු වෙන්න කියල ප්‍රාර්ථනා කරනෝ.....බුදුසරනයි.......

  • @sadewnethmina7255
    @sadewnethmina7255 3 ปีที่แล้ว +41

    සිරසෙන් දායාද කරපු දෙයක් කවදාවත් එක තැන පල් උනේ නෑ...💗

  • @chamikarajayasundara7927
    @chamikarajayasundara7927 3 ปีที่แล้ว +40

    මේක නම් සුපිරි..තවත් සුපිරි බෑන්ඩ් එකක් ❤️❤️❤️❤️

  • @nadithmayuranga1405
    @nadithmayuranga1405 12 วันที่ผ่านมา +2

    Riyal යක්කු ආයේ එකෙ 2k නෑ..❤❤👍👌👌

  • @vindyakelum90
    @vindyakelum90 ปีที่แล้ว +53

    ෂාහ් twins කොල්ලෝ දෙන්නා නම් නියමයි. Lead guitarist and the drummer ❤❤❤❤❤

    • @autosri7973
      @autosri7973 10 หลายเดือนก่อน

      🎉😮❤🎉😮😅😊❤❤❤❤❤

    • @andrewfernando8038
      @andrewfernando8038 2 หลายเดือนก่อน

      😊

  • @ashikafernando1378
    @ashikafernando1378 ปีที่แล้ว +76

    කීපාරක් ඇහුවද මතක නෑ. සුපිරියක් ❤️❤️❤️❤️❤️ Congratulations මල්ලිලා..

  • @gimhanikuruppu7358
    @gimhanikuruppu7358 2 ปีที่แล้ว +43

    මේ සින්දු වගේම music, sound balance, mixing වගේ දේවල් වල quality එක, standard එක එක්ක කියන්න තියෙන්නේ, සරිත්, සුරිත් & news band එක කවදා හරි දවසක, golden chimes, siha shakthi, sunflowers, gypsies and marians ගාවට ඉන්න හොදම band එක වෙනවා කියලා.... 😍🇱🇰

  • @tharindudanushka1547
    @tharindudanushka1547 3 ปีที่แล้ว +15

    බේසා සුපිරි ආ🙏😎

  • @Tharindu_Bhagya
    @Tharindu_Bhagya ปีที่แล้ว +23

    ලංකාවේ අනාගතය ❤ gd job boyzz

  • @harshanaruwan8959
    @harshanaruwan8959 ปีที่แล้ว +7

    නංගි ගෙ වොයිස් එක පට්ට.❤️❤️❤️❤️❤️😅🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🥰🥰🥰🥰🥰🤙🤙🤙🤙🤙💪💪💪💪💪💪💪🖐️🖐️🖐️🖐️🤩

  • @rusirusiriwardana6918
    @rusirusiriwardana6918 3 ปีที่แล้ว +24

    සිරසෙන් හොයාගත්තු වැඩකාරයෝ..❤️👍

  • @user-tm4pl5kt2h
    @user-tm4pl5kt2h หลายเดือนก่อน +2

    Supiri ayye harima lassanay ❤❤😘😘

  • @powerofmind3087
    @powerofmind3087 หลายเดือนก่อน +1

    she is cultured.. really addorable smile.. intelligent girl.. love you sister .. remarkable voice ...keep it up.. සුදු ඇදන් කලු ඇවිත්..you made us happy lot...tripple jem blessing you...

  • @veronthilina4635
    @veronthilina4635 ปีที่แล้ว +4

    සුපිරි බෑන්ඩ් එක

  • @rasikasriyani7591
    @rasikasriyani7591 2 ปีที่แล้ว +933

    මේවා අහන ගමන් නටනවා කියන්නෙ ⁣ඒක වෙනම ආතල් එකක් 😂 ආසම මියුසික් බෑන්ඩ් එකක් 😘♥️ නියමයි 🥰

  • @krishaligeethikakumari2231
    @krishaligeethikakumari2231 หลายเดือนก่อน +2

    You are the best singers in sri lanka ❤🎉😎

  • @methmaramanayake3561
    @methmaramanayake3561 3 ปีที่แล้ว +96

    I love the girl's voice

  • @chameladilu780
    @chameladilu780 ปีที่แล้ว +5

    වාව් සරිත් සුරිත් නියමයි

  • @tharangapathum4541
    @tharangapathum4541 2 ปีที่แล้ว +5

    අනාගතේ නේද කියලා මතක් වෙනකොට 👌👌👌

  • @dumindalaksiri8012
    @dumindalaksiri8012 ปีที่แล้ว +2

    සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සින්දු ටික

  • @nikilagunawardhana4366
    @nikilagunawardhana4366 2 ปีที่แล้ว +16

    ලස්සන ගම්මානෙ පින්බර රන් මැණිකේ බාලේ හිත බැන්දා මා කෙරේ 😻💙

  • @ruwanthi6167
    @ruwanthi6167 2 ปีที่แล้ว +11

    Ofz එකේ boring වෙලාවට මේවා අහනවා full volume දාලා handsfree... ඊට පස්සෙ ඉතින් අල්ලපු සීට් එකේ එකාගෙ වැඩත් කරන්න තරම් kick 😃❤️💙

    • @rohandassanayake7232
      @rohandassanayake7232 9 หลายเดือนก่อน

      නෑ ....හ් අල්ලපු ගෙදර කුලියට එන්න හිතෙනවා 😂

  • @dafunkdi
    @dafunkdi 3 ปีที่แล้ว +171

    These boys are simply awesome and even way better than many popular bands in Sri Lanka

  • @epunwishwajith166
    @epunwishwajith166 5 หลายเดือนก่อน +1

    බේසගෙ කට කොහොමද ම්ම්ම්ම්ම්❤
    News පිස්සුවක් ❤

  • @user-ot9te6qz1r
    @user-ot9te6qz1r 6 วันที่ผ่านมา +1

    International performance i have ever seen in SL

  • @yeshanianuththara2844
    @yeshanianuththara2844 ปีที่แล้ว +8

    ලස්සන ගම්මානේ ♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @sahashrafernando3266
    @sahashrafernando3266 3 ปีที่แล้ว +11

    අම්මෝ backing එකහ්❤️‍🔥

  • @user-bw2ur9ji1s
    @user-bw2ur9ji1s 3 หลายเดือนก่อน +1

    Anthima roll eka 😮❤️‍🔥

  • @sangeethamadhubhashini4923
    @sangeethamadhubhashini4923 3 ปีที่แล้ว +12

    පට්ටයි❤️❤️❤️❤️❤️❤️කොච්චර ඇහුවත් එපා වෙන්නෑ❤️

  • @kanthilathakarunarathna7740
    @kanthilathakarunarathna7740 2 ปีที่แล้ว +4

    මරු

  • @umeshhirushan6000
    @umeshhirushan6000 2 ปีที่แล้ว +7

    එල කවද හරි හොද තැනකට එන සංගිත කන්ඩයමක් 👌👌👌

  • @chamaraperera81
    @chamaraperera81 20 วันที่ผ่านมา +2

    5670 වතාවක් ඇහුව දැන්

  • @avishkaprabath8556
    @avishkaprabath8556 8 หลายเดือนก่อน +5

    Well done overall performance made by sarith and surith.....❤❤❤❤

  • @dggunawardhana9796
    @dggunawardhana9796 2 ปีที่แล้ว +5

    වාව් ඒක නම් අල්ට්‍රා ප්‍රෝ මැක්ස් ❤️‍🔥❤️‍🔥 ෆට්ට අමුතුම චිල් එකක් 💜️❤️‍🔥

  • @vajindra
    @vajindra 2 ปีที่แล้ว +60

    More than 100 times watched this.. especially 1:50 great chord progression…

  • @harshanimaduwanthi3328
    @harshanimaduwanthi3328 ปีที่แล้ว +6

    සුපිරි බෑන්ඩ් එකක්.....පුදුම ලස්සනයි ...❤️❤️

  • @musicwithhansana3352
    @musicwithhansana3352 2 ปีที่แล้ว +15

    ලස්සන ගම්මානෙ එක මාර ලස්සනයි

  • @user-jo1xd4gg4h
    @user-jo1xd4gg4h 3 ปีที่แล้ว +28

    ඔ ශෙට් පිස්සෙක් කරනවා ඔය ඩබලනන්න් කොල්ලො අපිව ❤️❤️❤️❤️❤️

  • @shavicovers7881
    @shavicovers7881 2 ปีที่แล้ว +5

    කුසුමි ලතා රේණු ලතා💯❤️..ammo kochchara ehuwath epa wenne ne

  • @tehanranga3682
    @tehanranga3682 2 ปีที่แล้ว +36

    නාමල්ගේ කුසුමි ලතා සින්දුව ලස්සන ගම්මානේ ඒ දෙකම සම්පූර්ණ සින්දුවම කියන්නකෝ ඒ දෙකම ෆට්ට

    • @wijesuriyasc3778
      @wijesuriyasc3778 2 ปีที่แล้ว +1

      ග්‍රේෂන් ජයමහ
      නාමල් නෙමෙයි

    • @tehanranga3682
      @tehanranga3682 2 ปีที่แล้ว

      @@wijesuriyasc3778 ඔවු නේද අමතක උනා ඒක

  • @nisheetanya2768
    @nisheetanya2768 2 ปีที่แล้ว +44

    watched this more than 100 times. highly addicted :( need more nonstops like this... well done S & S ( dying for the beat and Kusumi latha )

  • @nethmisathsarani4929
    @nethmisathsarani4929 2 ปีที่แล้ว +39

    I'm in love with Bassist's Voice😌😍❤❤🔥🔥

  • @narindukariyawasam9003
    @narindukariyawasam9003 2 ปีที่แล้ว +8

    හරිම හරිම හරි ලස්සනයි ....♥️♥️

  • @ruchiraidunil3146
    @ruchiraidunil3146 ปีที่แล้ว +2

    Super aaaaaa

  • @hashelafernando
    @hashelafernando 3 หลายเดือนก่อน +1

    Base ගේ voice එක ඵල

  • @devindudinushan6842
    @devindudinushan6842 2 ปีที่แล้ว +3

    අම්මෝ එක් නම් පිස්සුවක්😍

  • @dinithihansmali4577
    @dinithihansmali4577 2 ปีที่แล้ว +14

    ඇත්තටම සුපිරි 😉😉😉 keep it up guys ❤️❤️❤️

  • @sachinikumari1768
    @sachinikumari1768 6 หลายเดือนก่อน +1

    සරිත් සුරිත්❤❤❤ ආසම දෙන්නෙක්🤩

  • @dakshinadilshan484
    @dakshinadilshan484 2 ปีที่แล้ว +12

    සරිත් සුරිත් සුපිරියක් 😎❤️
    ආදරෙයි කොල්ලනේ ❤️❤️

  • @lakshanrangana8962
    @lakshanrangana8962 3 ปีที่แล้ว +7

    සරිත් සුරිත් පට්ට

  • @sanda2813
    @sanda2813 2 ปีที่แล้ว +1

    අද මේක මන් ගියපු බස් එහෙක දාලා තිබිලා එවෙලෙම u tube එක පෙරලලා හොයගත්තා.❤️🌸😍 ගොඩක් ලස්සනයි.මන් මේ සින්දු වලට එච්චර ආස නෑ.ඒත් මෙයාලා කියනවිදියට ආස හිතුනා ❤️🌸

  • @samithafernando1626
    @samithafernando1626 2 ปีที่แล้ว +1

    Paharak thama

  • @MadhawaWijesekara
    @MadhawaWijesekara 3 ปีที่แล้ว +7

    10 වතාවකට වඩා බැලුවා එපා වෙන්නේ නැහැ. ඒ තරම් සුපිරියි.

    • @datageeks2439
      @datageeks2439 3 ปีที่แล้ว +1

      හැම තැනකම දකින studiest පොරක්

  • @Kosala_Gamage
    @Kosala_Gamage 3 ปีที่แล้ว +10

    දෙනවා ඇඬෙන්නම සුපිරි බැකින්..

  • @AllTecTipsForYou
    @AllTecTipsForYou 2 ปีที่แล้ว +1

    නටනවා නෙමෙයි යකෝ නැටවෙනවා 🕺💃🕺💃🕺💃

  • @Sudumanikah665
    @Sudumanikah665 2 ปีที่แล้ว +1

    Math asam band ekk 😍😍😍😍😍😍😍😍😍😊😊😊😊😊😊😎

  • @mtvproductions6324
    @mtvproductions6324 2 ปีที่แล้ว +6

    රන්වන් වත 🖤🖤🖤 world class ah

  • @sangeethamadhubhashini4923
    @sangeethamadhubhashini4923 2 ปีที่แล้ว +3

    කොච්චර ඇහුවත් එපානම් වෙන්නෑ❤️

  • @rathambalagesakunthala257
    @rathambalagesakunthala257 2 ปีที่แล้ว +1

    ලස්සනට ගම්මානයේ ......සුපිරි aaaaaaaa..........

  • @dollysalvatore8017
    @dollysalvatore8017 4 หลายเดือนก่อน

    One of the best bands in SL ❤

  • @warnakulasuriyafernando4408
    @warnakulasuriyafernando4408 3 ปีที่แล้ว +4

    bass gahana eka nm apiwa pissu wattanwa 😳

  • @maleeshahasanthi6370
    @maleeshahasanthi6370 3 ปีที่แล้ว +6

    නියමයි මුල් සින්දු දෙක දැන් අනන්ත වාර ගානක් අහනවා මේවා නේ බැන්ඩ් සරිත් සුරිත් නියමයි 👍👌👌👌

  • @RATHNAYAKE1888
    @RATHNAYAKE1888 2 ปีที่แล้ว +2

    සරිත් සුරිත් සුපිරිම brand එකක් සහ band එකක්...

  • @user-hf4fi7cb5k
    @user-hf4fi7cb5k 9 หลายเดือนก่อน +1

    කියලා වැඩක් නෑ සුපිරි❤❤❤❤❤❤❤

  • @sanduwijethunga8160
    @sanduwijethunga8160 2 ปีที่แล้ว +16

    Band is in the next level..amazing performance... well done bro..

  • @madushiperera4040
    @madushiperera4040 3 ปีที่แล้ว +4

    Mage hada pathule hitha athule inna supieima brand ekak ❤❤

  • @nayanasamarasinghe5764
    @nayanasamarasinghe5764 8 หลายเดือนก่อน +1

    me wage parana sindu rakine oyala WITHARAI... 😢❤❤❤❤
    OLD THE BEST SARIT SURITH. 😊🎉❤❤❤❤❤❤

  • @minuraedirisinghe9359
    @minuraedirisinghe9359 2 ปีที่แล้ว +8

    1M views 😍🖤

  • @kevinbravo1355
    @kevinbravo1355 2 ปีที่แล้ว +3

    කියන්න වචන නෑ......👍👍👍

  • @AWDS98
    @AWDS98 3 ปีที่แล้ว +2

    Sarith surithge hodama non stop eka me program eke 😍😍🔥

  • @padmaseneviratne8380
    @padmaseneviratne8380 6 หลายเดือนก่อน

    නියම වැඩිඩෝ දෙන්නෙක් .ජය වෙිවා

  • @sanjusri7237
    @sanjusri7237 2 ปีที่แล้ว +25

    1.7 millions wives without one dislike. U r legend boys... love u so much...❤️❤️❤️❤️❤️

  • @geethawelabada7023
    @geethawelabada7023 ปีที่แล้ว +7

    I watched this more than 10 times , never board, love you boys , our SL gems

  • @geethanura7098
    @geethanura7098 ปีที่แล้ว +2

    සුපිරි ප‍රි ඉතිරි ❤❤❤❤😘😘😘😘

  • @chanakimatharagematharage5742
    @chanakimatharagematharage5742 2 ปีที่แล้ว +1

    Super super super super super super super super super super super super super

  • @nuwannishara8873
    @nuwannishara8873 2 ปีที่แล้ว +3

    ලස්සනයි මල්ලි ගොඩක් ලස්සනයි ❤❤

  • @thelankantravelspecialist
    @thelankantravelspecialist 3 ปีที่แล้ว +48

    The first song sounds amazing! Sort of an anti-climax when the next one starts.. Hope they can do a full cover of the first one