MARIANS Session - Trico වසන්තය with MARIANS

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • #MARIANS #TRICO #NALINPERERA
    Subscribe MARIANS - bit.ly/2O1qalB
    Song - Bambaraya Sudu Welle ( බඹරය සුදු වැල්ලෙ )
    Performed by - ‪@nalin.marians‬
    Melody - Asanjith Wickramasinghe
    Lyrics - Asanjith Wickramasinghe
    Song - Me Love eka Hinda ( ලව් එක හින්දා )
    Performed by - ‪@nalin.marians‬ + Ruwan Fernando
    Melody - Piyal Perera
    Lyrics - Hemasiri Halpita
    Song - Narilatha Male ( නාරිලතා මලේ )
    Performed by - ‪@nalin.marians‬
    Melody - ‪@nalin.marians‬
    Lyrics - Kelum Srimal
    Song -Layila ( ලයිලා )
    Performed by - ‪@prasannarosa‬
    Melody - Wimal Kuruppu
    Lyrics - Wimal Kuruppu
    Song - Rowdy Baby
    Originally Performed by - Dhanush & Dhee
    Performed by - ‪@ShivanthaFernando‬
    Melody - Yuvan Shankar Raja
    Lyrics - Poetu Dhanush
    Song - Pani Komadu Gediya ( පැණි කොමඩු ගෙඩිය )
    Performed by - ‪@nalin.marians‬
    Melody - Sarath De Alwis
    Lyrics - Meththasena Padmakumara
    Song - Anjalika ( අන්ජලිකා )
    Performed by - ‪@nalin.marians‬
    Melody - ‪@nalin.marians‬
    Lyrics - Rohana Kumara
    Song - Prema Nagare ( ප්‍රේම නගරේ )
    Performed by - ‪@nalin.marians‬ + ‪@prasannarosa‬
    Melody - ‪@nalin.marians‬
    Lyrics - Ananda Senavirathna
    Song - Amritha ( අම්රිතා )
    Performed by - ‪@ShivanthaFernando‬
    Melody - ‪@marianssl‬
    Lyrics - Kelum Srimal
    MARIANS MEDLEY
    Kalukota Sumanawath ( කලුකොට සුමනවති )
    Melody - Santy
    Lyrics - Santy
    Rosalina (රොසලිනා )
    Melody - Sunil Perera
    Lyrics - Hemasiri Halpita
    Tharu wage ( තරු වගේ දිලීලා )
    Melody - Vernan Perera
    Lyrics - Vernan Perera
    Palamuwa Sinaseyi ( පලමුව සිනසෙයි )
    Melody - Santy
    Lyrics - Santy
    Thambili Gediya ( තැම්බි ගෙඩිය )
    Melody - Santy
    Lyrics - Santy
    Chuti Puusi ( චුටි පූසි )
    Lyrics - Ananda Senavirathna
    Melody - ‪@marianssl‬
    Kama Epa ( කැම එපා )
    Melody + Lyrics - හලාවත පැරනි ගීයක්
    Hitha Hoda Kollo ( හිත හොද කොල්ලො )
    Melody - Santy
    Lyrics - Santy
    Concept - ‪@nalin.marians‬
    Video Wall / Lights & Location - Ultimate studio ,Piliyandala
    VIDEO production | Roshan Fernando - FX STUDIO
    Live Sound Engineer | Milan Fernando
    Monitor engineer | Bosco Michel
    Mix and Mastered by | Milan Fernando
    Official Photographer | Jayasanka Fernando
    ALL RIGHTS OF PRODUCTION RESERVED. COPYRIGHT LICENSING IN MUSIC DISTRIBUTION | UNAUTHORIZED COPYING & DOWNLOADING | HIRING | PUBLIC PERFORMANCE AND TELECASTING OF THIS VIDEO IS PROHIBITED.
    ©️2021 ‪@MARIANSRECORDS‬
    Streaming now on
    Apple Music- apple.co/2XIb9...
    Spotify- spoti.fi/2RIXM...
    Deezer-bit.ly/2J25Q1P​...
    Gaana -bit.ly/2FFVAdq​​​​
    Follow @Marians​
    Web - www.marians.lk/...
    Face book - / marianslive​. .
    You Tube - / marianss. .
    Twitter - / marianssl​​​​​
    Instagram - / marians_sl​
  • เพลง

ความคิดเห็น • 331

  • @shermilafernando5357
    @shermilafernando5357 3 ปีที่แล้ว +51

    දැන් ලංකාවේ තියන බෑන්ඩ් වලට මේරියන්ස්ලා එක්ක හැරෙන්නවත් පුළුවන්ද ? පට්ට බැකින්❤ ලංකාවේ නොම්බර එකේ බෑන්ඩ් එක ☝
    ජය වේවා සදාකාලයටම..👑
    මරිමව්ගේ ආශිර්වාදය ලැබේවා ❤

  • @inokainoka950
    @inokainoka950 3 ปีที่แล้ว +6

    අම්මෝ රෝසා අයියා..ආදරෙයි....♥️

  • @skaththanayake6656
    @skaththanayake6656 3 ปีที่แล้ว +94

    මම දැකපු නිහතමානීම සෙට් එක…පට්ට වැඩ්ඩෝ එහෙම වෙද්දී ආදරේ දෙගුන තෙගුන වෙනවා❤️

  • @madushanashanamp
    @madushanashanamp 3 ปีที่แล้ว +29

    අම්මෝ මේරියන්ස් අන්තිම නන්ස්ටොප් එක. ඒ කැසට් එක තාම මතකයි, කටපාඩම් ❤️❤️❤️❤️❤️❤️

    • @King-hg5lv
      @King-hg5lv 3 ปีที่แล้ว

      1992 I guess !

  • @surangagunetilleke724
    @surangagunetilleke724 3 ปีที่แล้ว +25

    Subash ගෙ drums ❤

  • @shermilafernando5357
    @shermilafernando5357 3 ปีที่แล้ว +29

    තරු වගේ දිලිලා,,
    අපි කියනවා බයිලා..
    රසිකයො ඔබ අපේ පණ වගෙ හිතලා,❤
    මේරියන්ස් කොල්ලෝ අපි ,
    අපි ළඟ නෑ බොරු කොපි..
    ගෝල්ඩ් මැඩල් දිනලා බයිලා සක්වලේ..
    අල්ලා ගත්තේ අපි අද බලේ..
    කලියුග කාලෙට රජ වැඩ කරනවා ..
    සිංදුවෙන් කිව්වට අද වෙනකොට ඒ ඔක්කොම ඇත්ත වෙලා තියෙන්නේ ❤

  • @nirmalanuththara7754
    @nirmalanuththara7754 2 ปีที่แล้ว +2

    මෙරියන්ස්ලාට බිට් බැන්ඩ් කජ්ජක්ද කියුවාලු

  • @sahannisendra8794
    @sahannisendra8794 3 ปีที่แล้ว +3

    Prema නගරේ 🎷🎷👍👍👍🎶

  • @terencedilshan8544
    @terencedilshan8544 3 ปีที่แล้ว +41

    නලීන් අය්යේ.... මගේ wedding එකට play කරන්න ඕනෙ ....
    පොඩි කාලේ කැසට් පීස් එක දාගෙන නවත්ත නවත්ත , රිවයින් කර කර කොළවල සිංදු ලිව්වෙ පට්ට ආසාවෙන් ...
    මගේ හීනේ, දවසක ගෙදර උන් ඉස්සරහ ඔයාලා play කරද්දි ආතල් එකේ විඳින්න....
    ඔයාලව ගෙන්නනවමයි.....

  • @තරියා-ඣ4ල
    @තරියා-ඣ4ල 3 ปีที่แล้ว +6

    මාර ගැම්මක් එන්නේ....❤❤❤❤❤

  • @amazingroy5224
    @amazingroy5224 3 ปีที่แล้ว +3

    meewage band music gahanna puluwan thawa eka band ekak nah mchn
    patta nalin ayye aaaderi ubalata

  • @shanifernandes8909
    @shanifernandes8909 3 ปีที่แล้ว +3

    Good luck

  • @sathirapromodya6498
    @sathirapromodya6498 2 ปีที่แล้ว +4

    Best baila session ever after Desmond the Legend!

  • @infinityride101
    @infinityride101 3 ปีที่แล้ว +7

    ටෞක... පිස්සු හැදෙනව ආහ්😂😂😂👌👌👌❤️❤️❤️❤️

  • @suranthasilva4557
    @suranthasilva4557 3 ปีที่แล้ว +2

    Wayasata neme eke wada niyamai lankawe tiyena hodama band kiuwoth eka hari jayawewa Marians Nalin athulu hamootama

  • @shermilafernando5357
    @shermilafernando5357 3 ปีที่แล้ว +8

    බෑන්ඩ් එක ප්ලේ කරන එක අහගෙන ඉන්නකොට කනට මීපැණි වක්කරනවා වගේ අප්පා.පිස්සු වැටෙනවා.. පොඩි කාලේ ඇහුවා වගේමයි තාමත්❤

  • @nalakakumara7909
    @nalakakumara7909 3 ปีที่แล้ว +2

    සුපර්

  • @erandarajapakse1690
    @erandarajapakse1690 3 ปีที่แล้ว +1

    V luv u Nalin aiya...

  • @dilkamartin8108
    @dilkamartin8108 3 ปีที่แล้ว +2

    Beautiful ypu are my favourite Naleen

  • @fareedathahir
    @fareedathahir 3 ปีที่แล้ว +3

    Excellent songs for weddings 💑 🤵‍♂️ 👰‍♀ 👌

  • @nalin.marians
    @nalin.marians 3 ปีที่แล้ว +10

    Love you All ❤😍🙏

  • @manojsubasinghe6953
    @manojsubasinghe6953 3 ปีที่แล้ว +2

    Love u rosa අයියා 👍👍👍 superd😍

  • @artsalad1558
    @artsalad1558 2 ปีที่แล้ว +4

    පොඩිකාලෙ ඉදං ආදරේ කරන අපේ ලෙජන්ට්ස් සෙට් එක 😘😘😘😘😘😘😘😘

  • @sanjayaprabath2121
    @sanjayaprabath2121 3 ปีที่แล้ว +2

    good luck marians god bless aluth wadak ayay ona

  • @boraliveband7931
    @boraliveband7931 3 ปีที่แล้ว +9

    ❤❤❤❤ clear baking Love You මේරියන්ස්

  • @NAVINDU11
    @NAVINDU11 ปีที่แล้ว +1

    ආදරෙයි මේරියන්ස්

  • @dumindathilak8852
    @dumindathilak8852 2 ปีที่แล้ว +1

    සුපිරි..

  • @asirisewwandikafernando286
    @asirisewwandikafernando286 2 ปีที่แล้ว

    ❤❤❤

  • @manojfernando1028
    @manojfernando1028 3 ปีที่แล้ว +2

    beautiful

  • @gamindaadassuriya6136
    @gamindaadassuriya6136 3 ปีที่แล้ว +2

    Super ❤️❤️❤️❤️👍👍👍👍

  • @surangalalith
    @surangalalith 3 ปีที่แล้ว +22

    Thanks... සා.අන්තෝනි මුනිතුමාගේ පිහිටයි...

    • @janiya6108
      @janiya6108 3 ปีที่แล้ว +2

      Ada mangalle ape palliye🔥✝️

  • @isiraadithyawithana
    @isiraadithyawithana 3 ปีที่แล้ว +32

    මේ වගේ සින්දු තමා මිනිස්සු අහන්න ඕන ඒක නිසා මේ video හැමෝටම පෙන්නන්න නම් like කරමු video එක

  • @SampathPerera-d1v
    @SampathPerera-d1v 21 วันที่ผ่านมา +1

    කතොලික කොල්ලො එදත් බොක්ක තමයි ❤

  • @akilaishanrajapaksha6854
    @akilaishanrajapaksha6854 3 ปีที่แล้ว +2

    Subash aiya 🔥🔥🔥🔥🔥❤️❤️❤️❤️

  • @ALLINONE-ej4gy
    @ALLINONE-ej4gy 2 ปีที่แล้ว +2

    ela ela 💘

  • @mariadsouza4960
    @mariadsouza4960 3 ปีที่แล้ว +7

    Love the music...best wishes from Goa

  • @geethikagamage2712
    @geethikagamage2712 3 ปีที่แล้ว +7

    Woow nalin aiya ..සුපිරි ....sounds best ....api සින්නපාඩුව ....

  • @lahirusandaruwan8996
    @lahirusandaruwan8996 ปีที่แล้ว

    Marians kiyanne ethin brand ekak thamaaa ❤.....

  • @thilinamadhusanka6071
    @thilinamadhusanka6071 ปีที่แล้ว

    nalin pereA voice best.adare hadawate artist nalin aiya...chamara aiya,sanka dineth,kapuge adare,adare hadmath.bs

  • @sureshbernardus6651
    @sureshbernardus6651 3 ปีที่แล้ว +2

    Amazing keep it up bros ❤️❤️❤️❤️❤️👍👍👍👍👋👋

  • @shermilafernando5357
    @shermilafernando5357 3 ปีที่แล้ว +4

    Veronica දැන් carolina vela ❤
    පට්ට හොදේ😂

  • @tv6076
    @tv6076 ปีที่แล้ว +1

    amazing saxophonist .. thanks all of you merianzzzzzzz

  • @l.p.hdesilvasilva2083
    @l.p.hdesilvasilva2083 3 ปีที่แล้ว +9

    මම කියනවා දෙවියන්ට මේරියන්ස්ලාව රැකගන්න ජෙසුපිහිටයි

  • @chandimaabeykoon5887
    @chandimaabeykoon5887 2 ปีที่แล้ว +5

    😍🤩 රොක්ලන්ඩ් පාටි එක මතක් උනා අම්මො එ ෆන් එක 😘😍😍😍

  • @kaveeshagunathilake3136
    @kaveeshagunathilake3136 3 ปีที่แล้ว +3

    😍😍😍.....

  • @dinethranasinghe8526
    @dinethranasinghe8526 ปีที่แล้ว

    ඒ බෑන්ඩ් එකේ තියන ඩ්‍රම් එකනම් හොද එකක් වගේ දත් මිටි කාගෙන උඩ පැනලා ගහලා මහන්සි වෙන්න ඔනි නැ සද්දෙ ගන්න 😂😂😂😂

  • @nalakakumara7909
    @nalakakumara7909 3 ปีที่แล้ว +1

    සුපර්

  • @earfm-music8846
    @earfm-music8846 3 ปีที่แล้ว +4

    Best band ❤

  • @dileekaayeshansilva9403
    @dileekaayeshansilva9403 3 ปีที่แล้ว +3

    Love u all my fav band ❤️❤️
    God bless all
    Safe ❤️

  • @sudathalahapperuma5385
    @sudathalahapperuma5385 ปีที่แล้ว

    අනිවාර්යයෙන්

  • @romeshperera1813
    @romeshperera1813 3 ปีที่แล้ว +2

    Nice one.. 🥰🥰

  • @judesherinfernando7535
    @judesherinfernando7535 3 ปีที่แล้ว +8

    අපේ එකම උරුමය හලාවත ආඩම්බරයි!

  • @sachintharuka7551
    @sachintharuka7551 3 ปีที่แล้ว +6

    marians හැමදාම හදවතේ බෑන්ඩ් එකක් තමයි

  • @rehanzoysa1622
    @rehanzoysa1622 ปีที่แล้ว +1

    සංගීත ලෝකයේ ස්භාවික රස වින්දනය ගෙනෙන එකම සංගීත කංඩායම නැවත පුසංග වෙීදිකාවට පැමිනීමට අරාධනා කරමු

  • @nalin_gunathilaka4067
    @nalin_gunathilaka4067 2 ปีที่แล้ว +2

    One and only dance band ❤

  • @AyeshaudakaniLokugalappaththi
    @AyeshaudakaniLokugalappaththi 5 หลายเดือนก่อน

    Lassanai .adarei ...jaya wewa ....❤

  • @malindatharaka5586
    @malindatharaka5586 3 หลายเดือนก่อน +1

    උපරිමයි නලින් අයියා පොඩි වයසේ ඉදලා ඔයාලගේ ගීත රසවිදිනවා දැන් මැදි වයසත් පහුකර යන්නේ තාමත් ඔයාලගේ ගීත වලට හුගක් ආදරෙයි.
    ❤ රෝසා ඔයා වයසට යන්නෙම නැහැ නේ 😂

  • @kulasooriyawijesekara7379
    @kulasooriyawijesekara7379 5 หลายเดือนก่อน

    Superb.....👍👍👍👍👍👍👍👍

  • @waraSuraweera
    @waraSuraweera 3 ปีที่แล้ว +2

    🕺🕺🕺🕺

  • @shermilafernando5357
    @shermilafernando5357 3 ปีที่แล้ว +33

    සලාපුර මිණිපහන ❤
    නලින් අයියට තියෙන්නේ දෙවියන්වහන්සේ දීපු කටහඬක්,❤

  • @SampathPerera-d1v
    @SampathPerera-d1v 21 วันที่ผ่านมา +1

    අලුතින් නස්ටොප් එකක් එලියට දමු නලින් අයියා❤

  • @rushanisilva381
    @rushanisilva381 7 หลายเดือนก่อน

    Adreiiii❤❤❤Marians..❤❤

  • @dilshanfonseka7632
    @dilshanfonseka7632 3 ปีที่แล้ว +1

    👍😎😃😃

  • @rohanperera1824
    @rohanperera1824 2 ปีที่แล้ว +3

    අම්මෝ මං මොනවාද කියන්නෙ මේ සින්දු ගැන . කියන්න වචන නෑ නලින් රෝසා ❤❤❤❤🙏🙏🙏🙏 පුදුම ලස්සනයි ❤😄

  • @sasindu_
    @sasindu_ 3 ปีที่แล้ว +3

    නලින් අයියා මීගමුවේ නේද ඉන්නේ...

  • @roshikamalith2514
    @roshikamalith2514 3 ปีที่แล้ว +2

    legends ♥️

  • @praveensandee5663
    @praveensandee5663 3 ปีที่แล้ว +2

    ❤️‍🔥❤️‍🔥

  • @NAVINDU11
    @NAVINDU11 ปีที่แล้ว

    ඔන්න බෑන්ඩ්...නම් මේරියන්ස් ලංකාවේ එලිමහන් වේදිකාව ජයගෙන දැන් දෙනව් ඊට වඩා සුපිරියට

  • @rosiross3014
    @rosiross3014 2 ปีที่แล้ว +3

    You are my favorite .and u are all the best !!! And forever!!! Hitha hoda kollo;-)

  • @vishwavinwara7589
    @vishwavinwara7589 2 หลายเดือนก่อน

    Anit acoustic band wage nemi baking patta. සුපිරි . Ahan in asai pattama කොලිටී.
    Mageth asawa meriyans wage band ekk dawasaka drums paly karann

  • @SamanSaman-uv3eq
    @SamanSaman-uv3eq 6 หลายเดือนก่อน

    කුඩා කලේ ඉදලා අසම කන්ඩායමක් තමා මොන ස0ගිත කන්ඩායම් අවත් මේයාලා පසු කල නොහැක නලින් අයියා අදරේයි

  • @rajithwijesundara8279
    @rajithwijesundara8279 3 ปีที่แล้ว +145

    වයසට නොයන එකම සංගීත කණ්ඩායම. එදත් 1 අදත් 1 හෙටත් 1 ජය වේවා නලීන් අය්යෙ ♥️

    • @gayansblog
      @gayansblog 3 ปีที่แล้ว +1

      Nes❤️❤️

    • @icellicell789
      @icellicell789 10 หลายเดือนก่อน

      හිත හොද මිනිස්සුනේ...ඒකයි..❤️❤️❤️💐💐

    • @pradeeparachchige5547
      @pradeeparachchige5547 5 หลายเดือนก่อน

      Yes ❤❤❤❤❤ marians

    • @crrodrigo2274
      @crrodrigo2274 2 หลายเดือนก่อน

      😊​@@gayansblog

  • @ThanujaWickramage
    @ThanujaWickramage 7 หลายเดือนก่อน +1

    පට්ට.........පෑඩ් පාර......ගෝශා නෑ...........

  • @prashadagayan9170
    @prashadagayan9170 4 หลายเดือนก่อน

    Adarei hamadama hamotama ❤❤🔥👍🙏

  • @dhanushkafonseka9572
    @dhanushkafonseka9572 3 ปีที่แล้ว +4

    ඩාන්ස් කරන්න නියම non stop eka

  • @isharamadushanth6743
    @isharamadushanth6743 2 ปีที่แล้ว +2

    කොහොමද ඒ ගැහිල්ල අම්මෝ ආදරෙයි ❤❤ තෙරුවන් සරණයි

  • @SachithRanaweera-bl6yt
    @SachithRanaweera-bl6yt 4 หลายเดือนก่อน +1

    Marins no 1...mokatada wena වචන

  • @darshanajayakodi5975
    @darshanajayakodi5975 3 ปีที่แล้ว +15

    Marians ඔයාලට ගොඩක් ස්තුතියි ...💗💗💗🇱🇰ප්‍රශ්න ඔක්කොම අමතකයි ...සුපිරි තද කොර

  • @vishwadanushka6480
    @vishwadanushka6480 3 ปีที่แล้ว +2

    🔥❤️

  • @roshaneamaranayake8315
    @roshaneamaranayake8315 ปีที่แล้ว +2

    True Entertainers in Sri Lanka. What a legacy

  • @prasannafonseka7251
    @prasannafonseka7251 3 ปีที่แล้ว +2

    Nalin අයියා newyork next Year ...Party Time .

  • @ashansagara6688
    @ashansagara6688 ปีที่แล้ว +1

    මෙරියන්ස්ලගෙ සින්දු වලට ගහන්න සින්දු නැ වෙන අර්ටිස්ලගෙ සින්දු කිවත් එවා උපරිම රහට දෙනවා super 👍👍❣️❣️

  • @avishkaisuranga5111
    @avishkaisuranga5111 3 ปีที่แล้ว

    ❤️❤️❤️💪

  • @heshanrajapakse8065
    @heshanrajapakse8065 3 ปีที่แล้ว +1

    Kohomada weight eka? amo amo

  • @shehanfernando9043
    @shehanfernando9043 3 ปีที่แล้ว +9

    එපා වෙන්නෙ නැති සිංදු ❤

  • @ralinthatechshowelectronic4410
    @ralinthatechshowelectronic4410 3 ปีที่แล้ว

    ‌supireeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee

  • @amalweerakkodi9103
    @amalweerakkodi9103 หลายเดือนก่อน

    Rosa❤

  • @shanifernandes8909
    @shanifernandes8909 3 ปีที่แล้ว +4

    Very nice, going good, we are watching from Goa, India

  • @nemindadmsp297
    @nemindadmsp297 3 ปีที่แล้ว +35

    Octopad එකෙන් හරි විදිහට වැඩ ගන්න එල කොල්ලෙක් ජයන්ත අයියා.....

  • @antonyp4359
    @antonyp4359 2 ปีที่แล้ว +5

    Supirima band 1a mama kamati ela.🇮🇹

  • @lalindahapugoda
    @lalindahapugoda 3 ปีที่แล้ว +5

    ඒ සද්දෙ 💙💙💙👍

  • @newwave-pi3no
    @newwave-pi3no ปีที่แล้ว +6

    Marians කියන්නෙ වෙනම බ්‍රැන්ඩ් එකක්..මං ඒකට ඇබ්බැහි වෙලා ඉන්නෙ පිස්සෙක් වගේ...ආදරෙයි නලින් අයියා❤️❤️❤️❤️

  • @NilukaSanjivani-zk1wb
    @NilukaSanjivani-zk1wb 2 หลายเดือนก่อน

    Anjaliika❤❤❤

  • @WolfieMmusicx27
    @WolfieMmusicx27 ปีที่แล้ว

    💯❤️

  • @DinalGunasekara
    @DinalGunasekara 7 หลายเดือนก่อน

  • @BCPMUSIC
    @BCPMUSIC 3 ปีที่แล้ว +35

    මේ බෑන්ඩ් එකට ගහන්න එකක් තවත් නෑ❤️❤️

    • @Mrpraveenrupasinghe
      @Mrpraveenrupasinghe 3 ปีที่แล้ว +8

      ඔව්. මේ band එකට ගැහුවොත් මුනුත් නිකන් ඉන්න එකක් නෑ..ගහයි අනිත් පැත්තට..

    • @SonaliPramudika
      @SonaliPramudika 9 หลายเดือนก่อน

      Ns❤

    • @pradeeparachchige5547
      @pradeeparachchige5547 5 หลายเดือนก่อน

      Anna hari dynamics thiyanawa supiriyata ❤

  • @kushanfernando7271
    @kushanfernando7271 3 ปีที่แล้ว +7

    කාලෙකට පස්සේ පරණ සිංදු සෙට් එක .....""මතක විදිහට .., බජාර් එකේ බුලට් කකුල් සිංදුව "" අහන්න ආසයි.....කඩමණ්ඩියේ ඇහුවට පස්සේ අහන්න උනේ නැහැ...

  • @ruwansenanayaka7592
    @ruwansenanayaka7592 2 ปีที่แล้ว +4

    නලින් aiya jesu පිහිටයි

  • @GadgetsshopLK
    @GadgetsshopLK 2 ปีที่แล้ว +1

    ආදරෙයි පනවගේ

  • @tabranemrbuddhika938
    @tabranemrbuddhika938 ปีที่แล้ว +1

    💌🤟 subapathum ,adaraneeya sangeetha kandayamak nam marians ekenma love you marians💌