WAYO (Live) - Lamathani (ළමාතැනී)
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- Become A Wayan: bit.ly/WayoTH-cam
WAYO - Lamathani (ළමාතැනී)
by Sangeeth Wijesuriya
_______________________
Lyrics- Kelum Srimal
Melody - Sangeeth Wijesuriya
_______________________
WAYO
Sangeeth : vocals
Ricky : guitars|vocals
Dumi : bass
Jinna : percussion|vocals
Sena : keys|vocals
Dema : vocals|guitars
Kauwa : drums|vocals
Vinod : FOH
Amala : MOH
_______________________
Additional orchestra
Indika Rajintha : Flute
Sugath Hettiarachchi : Keys
Dilpahan Mallikarachchi : Violin
Rukshan Gunawardhane : Violin
Ravindra Weerawardhana : Violin
Darshana Amarasinghe : Violin
Tharinda Bandara : Violin
Nuwan Liyanage : Percussion
_______________________
අනාගතයේ Orchestral Live in concert
At Nelum Pokuna - Colombo, Sri Lanka.
Date: 25th of August 2019
.................................................................
Playlists by WAYO:
➤ Wayo Live: bit.ly/WayoLive
➤ Brick House Sessions: bit.ly/WayoBric...
➤ Wayo Originals: bit.ly/WayoOrig...
➤ Wayo News: bit.ly/WayoNews
Best Of WAYO
🌕 Handa Allanna : • WAYO - Handa Allanna A...
🔮Anagathaye: • WAYO - Anagathaye (අනා...
🎙️Api Kawuruda: • WAYO - Api Kawuruda (O...
💜Soyanne Adare: • Soyanne Ape Adare - W...
📢 API Sanasille: • WAYO - Api Sanasille (...
Follow WAYO
/ wayosrilanka
/ wayoliveband
/ wayoliveband
#sangeeth #wayo #Lamathani
ආයෙත් මොනවත් ලියන්නෙ නෑ නුඹ වෙනුවෙන්
කිසිවක් කියන්නෙ නෑ ආයේ
ගමකට හිතන්නේ නෑ හිත ඇතිමුත්
ළමාතැනී මං නුඹට ලියු හොර ලියුම් අපරාදේ
කුලී ගෙදර තාමත් මට හෙවණයි
තනිකම සින්නක්කර නිවනයි
කුලී ගෙදර තවමත් මට හෙවණයි
තනිකම සින්නක්කර නිවනයි
නුඹ ලැබුණා නම් නෑ මේ ලෙඩ දුක්
කසාය නොව මං අද බොන්නේ සරුවත්
අයෙත් මොනවත් ලියන්නෙ නෑ නුඹ වෙනුවෙන්
කලඳක්වත් තෙත් නොවු හිතක් ගැන
කප්පරකට පැතු උතුම් පැතුම්
කලඳක්වත් තෙත් නොවු හිතක් ගැන
කප්පරකට පැතු උතුම් පැතුම්
පල දෙන්නේ නැති එක සත්තයි දැන්
ඔයින් ගියා ඇති රසබර ආල කෙරුම්
ආයෙත් මොනවත් ලියන්නෙ නෑ නුඹ වෙනුවෙන්
කිසිවක් කියන්නෙ නෑ ආයේ
ගමකට හිතන්නේ නෑ හිත ඇතිමුත්ළමාතැනී මං නුඹට ලියු හොර ලියුම් අපරාදේ
ඔයින් ගියා ඇති රසබර ආල කෙරුම්
නුඹට ලියු හොර ලියුම් අපරාදේ
ආයෙත් මොනවත් ලියන්නෙ නෑ නුඹ වෙනුවෙන්
ලංකාවෙ හැදුනු පට්ටම දුකක් කියන එකම ආතල්ම සිංදුව..
"ලමාතැනී"ඒ වචනෙට මම මාර ආසයි ❤️
යකෝ සිරා කතාව
❤❤❤❤❤❤❤❤❤❤❤👍
ANIWA
💖
මං ජීවිතේ දැකපු ලංකාවේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ ලයිව් ස්ටේජ් එකේ ඔඩියන්ස් එකට බොක්කෙන්ම හදවතින්ම කතා කරන ඔඩියන්ස් එකට හදවතින්ම දක්වන්න ඕන ගෞරවය චුට්ටක්වත් හංගන්නෙ නැතුව පෙන්නන නිහතමානීම එන්ටටේනර් කෙනෙක් තමයි සංගීත් විජේසූරිය. අද වගේ මතකයි මේ සින්දුවෙ මියුසික් වීඩියෝ එක රොකට් ටික අහසේ පාවෙලා පිස්සුවක් කෙලගෙන කෙල්ලෙක්ට ගැන ලියපු ලියුම් හතර වටේ යනකොට අතල් එකේ දුවගෙන යන සංගීත් විජේසූරිය සර්ව. ඒකාලෙ මම පොඩියි මේ සින්දුව දාගෙන පිස්සෙක් වගේ අහ අහ කොම්පුයටර් එක ඉස්සරහ දැම්ම ඩාන්ස් එක මතක් වුනා. අද ඒකට වායෝ සෙට් එක අලුත් සද්දයක් අරන් දීල ලස්සනට වයලින් කීබෝඩ් බේස් රිදම් ගිටාර් පාර්ට් දාලා කිසි වෙනසක් නැති සංගීත්ව නටවල ආයෙ පොඩි එවුන්ට කාලෙකට අහන්න පුලුවන් වෙන්න හදල. මට නම් දැනුනෙ පටන් ගන්නකොටම කෞව්ව තනියම හිනාවෙන්නෙ තාත්ත ගැන ආදරේකින්. ඒ වගේ තාත්තල හැමෝටම හම්බවෙන්නෙ නෑ . 2018 මමයි මගෙ යාලුවෙකුයි කුලියාපිටියෙ ඉදල බස් එකේ මොරටුව කැම්පස් එකට ගියා වායෝ සද්දෙ අහන්න එදා අපි ටිකක් පරක්කුයි යනකෙටම ඇතුලට යද්දිම ගහන්න ගත්තෙ ළමාතැනී . ඒත් මුලු ෂෝ එකම ගහන්න හම්බුන්නෙ නෑ මගදි වැස්ස. පස්සෙ සම්පූර්ණ අනාගතයේ කොන්සර්ට් එකක් බැලුව ඒත් දැන් මම බලන් ඉන්නෙ කොරෝනා මග ඇරිච්ච දවසක විනෝද් අයියාගේ පී. ඒ බැලන්ස් එකක් අහන්න. ජයවේවා වායෝ❤️ ඔයින් ගියා ඇති රසබර ආල කෙරුම්. කසාය නොව මං අද බොන්නේ සරුවත් ❤️❤️❤️
Math giya bro e show ekata
කවුරු හරි ඇහුවොත් උබේ ජීවිතේ හීන මොනවද කියලා. මැරෙන්න කලින් වායෝ ලගේ live concert එකක් බලන එක උඩින්ම තීනවා ❤️
E ASAWA ITU UN A MAGENM
Wow super.wow
Thanks Kevin God bless you 🙏🙏🙏🙏🙏
Shaaaaaaaaaaaaaaafm
Very nice thanks.. wow
කලදක් වත් තෙත් නොවූ හිතක් ගැන කප්පරකට පැතු "උතුම්" පැතුම්
I Felt that❤🥺
ජීවත් වෙලා හිටියොත් 2050දිත් මේක අහන්න බලන් ඉන්න අය කෝ?
👇 ❤️😎
Aniwa
Me inne අනිවා
Aniwarenma
Innoooo
එකෙන් ම
කලදක්වත් තෙත් නොවූ හිතක් ගැන..
කප්පරකට පැතු උතුම් පැතුම්...
පලදෙන්නේ නැති එක සත්තයි දැන්...
ඔයින් ගියා ඇති රසබර ආල කෙරුම්...
වායෝලගේ දක්ෂතාවය කියන්න ඔනේ නෑනේ ඉතිං...පුලුවන්නම් 🎧 දාගෙන අහලා බලන්න..සවුන්ඩ් කොච්චර පැහැදිලිද..වැඩිය කවුරුත් කතාකරන්නේ නැති කෙනෙක් තමයි සවුන්ඩ් බැලන්ස් කරන කෙනා...
වායෝ මේ තරම් දුරක් එන්න එක හේතුවක් තමයි විනෝද් මෙල්පිටිය❤️ ස්තුතී සහෝදරයා...
මුන්ගේ කොන්සර්ට් එකක් ගිහින් බැලුවේ නැත්නම් වැඩකුත් නෑ..
Respect machn
නිහතමානී කලාකරුවණනි ඔබට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා.. තෙරුවන්සරණයි 🙏🙏
කලදක්වත් තෙත් නොවූ සිතක් ගැන කප්පරකට පැතු උතුම් පැතුම්..
I felt it ..ගොඩක් පහු වෙලා
කලදක් තෙත් නොවූ සිතක් ගැන කප්පරකට පැතු උතුම් පැතුම්........
කොහොමද කැළුම් ශ්‍රීමාල්ගේ වචන ටික
❤️
eka thama lsssanama kalla sinduwe
Wayo❤️🇱🇰
Ado ubala denna super bn
Adarei komlo
උබලත් මරු මචන්ලා 👊
Wayo excellent
😍2
වයසට යන්නෙ නැති පොරක් තමා❤️තාමත් ඒ විදිහමයි. 😍
The Challenge ආඩම්බරයි බැලුවමනම් l Lankat Man
th-cam.com/video/p-UFbeMYM7Y/w-d-xo.html
Thamath ehamaiii kisi wenasak naa....
👍😍
Sira
වයසට යන්නේ නැති අවංක නිහතමානි හදවතක්...❤❤❤🧡💛💛💚💚🤘🤟
#wayo ❤.....වයසට යන්නැති මිනිස්සුයි වයසට යන්නැති සිංදුයි 🖤🙊
අමරණීය minisun
ජීවිතය විදව විදව ඉන්න මිනිස්සු අතර අනික් මිනිස්සුන්ව සතුටු කරන ගමන් තමනුත් හොදට ජීවිතය විදින කලාකරුවෙක්. ඔබට ජය
මැරෙන්න කලින් පින්වන්තියේ මාගේ දුන්නොත් ඇති ❤️
This guy is awesome
"සංගීත්"
නමේ තියෙන විදියටම මියුසික් වලටම ඉපදිච්ච කෙනෙක්🔥
මම පොඩි කාලෙත් දැකපු සංගීත් විජේසූරිය තාමත් එහෙම්මමයි,කට හඩවත් වෙනසක් නෑ❤
May triple gem bless you ❤
මාත්
Wayoo දිනෙන් දින දියුණුවට ම යනවා ඒ නිහතමානීකමට❤️❤️❤️❤️❤️🎶🎼
yanna deyak ne eyala diyunui hemotama wada
පුතා back කරද්දි තාත්තා dance කර කර sing කරන ලස්සන..
වයසට යන්නෙම නැති තාත්තා...❤️❤️❤️
පොඩි කාලේ ඉදන්ම හැම සිංදුවකටම වගේ ආසයි..
ඒත් ආසම මල් පෙරහැර...
ජය වේවා!
Kowda bn putha?
@@Aqua.7786 Kaushan Wijesooriya..
Drummer
ජොබ් එකක්වත් කරන කාලේ ඉස්සරහම පුටුවක් අරං බලන්න එනවා දවසක.. අනිවාම ❤️❤️.. ඇබ්බහියක් එ රස 😍
අනිවා මාත්..
@@arosh.akalanka 💪❤️
ඊට වඩා ආතල් පිටිපස්සෙම ඉදලා නටන එක❤️🤘 thanks wayo
අම්මෝ මේ සින්දුවේ බේස් ටික😍කටහඩ තාමත් ඒ වගේමයි ඩ්‍රමාගේ රිලැක්ස් ගතිය පට්ට බුදු සරණයි
ඒ සංගිත්ගේ පුතා
ලෝකේ සතුටෙන්ම කියන බූට් සිංදුව වෙන්න ඇති මේක🌼❤️
පොඩි කාලේ මතක් උනා ❤️ ඒ හඬ තාම එහෙමමයි. හැබැයි පිටිපස්සෙන් ඇහෙන සද්දේ වෙනම ලෝකයක්. #වායෝ 😘
The Challenge ආඩම්බරයි බැලුවමනම් l Lankat Man
th-cam.com/video/p-UFbeMYM7Y/w-d-xo.html
සිරා කතාව එක
😘
සංගීත උණ හදපු චරිතෙ❤️💯
වායෝ කියන්නේ බෑන්ඩ් එකක් නෙවෙයි බ්‍රෑන්ඩ් එකක්❤😍
2023 04 03 ඉක්මනට සනීප වෙන්න සංගීත් අයියෙ ... ❤❤ ගනන් කරගන්න බැරි තරම් ඔයාගෙ සිංදු ටික අහලා තියෙන්නෙ
මේවගේ Concert එකක් අපිට ආයෙ කවද බලන්න ලැබෙයිද ♥️
Adoo suddaa ❤❤
"පිංවන්තියේ මාගෙ" එක දානකම් බලන් ඉන්න උන් Like කරපන් 😎
ඉන්නෝ
The Challenge ආඩම්බරයි බැලුවමනම් l Lankat Man
th-cam.com/video/p-UFbeMYM7Y/w-d-xo.html
@@hasintharukshan2355 The Challenge ආඩම්බරයි බැලුවමනම් l Lankat Man
th-cam.com/video/p-UFbeMYM7Y/w-d-xo.html
Aniwa
සිරා බන් ඒක දාන්නෙම නෑනෙ
ළමාතැනීලට ආදරේ අය කෝ🔥🇱🇰💐
පොඩි කාලෙ මතක් උනා. මට තාම මතකයි මියුසික් වීඩියෝ එක. පාට පාට කඩදාසි කාක්කො පියාබනව. ❤️❤️
අඩේ බේස් පාර තමයි සුපිරිම 👌
කලදක් තෙත් නොවූ සිතක් ගැන කප්පරකට පැතු උතුම් පැතුම්♥
අම්බෝ...❤️❤️❤️ එදා සනිධප වගේම මෙදා වායෝ රහත් මරු...❤️❤️❤️❤️
වායො එකෙක්ව ගෙන්නපන්කො උබේ සෝ එකට...
ade ow sangeeth aiyalawa gennannako
👏👏👏 එල එල එල ජය ජය ජය ...!!!
ස්නිධප නැද්ද den
යාලුවනේ අපිවත් subscribe කරල සප් එකක් දෙන්න අපිත් අනිවා සප් එක දෙනව
දෙපාරකට වඩා ඇහුව උන් මේ කොනට♥️🌸
දහ පාරක් විතර ඇහුව බං මේ දැනුත් අහනව
Deparak neweyi kollo,,,,100 parakata wada ahuwa
හැමදාම අහනවා බං
🤲🤲🤲🤟
2 para newei BN 10 parakata wadiy
උදේට තේ එක වගේ මේක ඩේලී අහන උං කෝ ❤️🤘
සිරා බන්
hamadama..
සිරවට බන් මෙ සින්දුව විශේෂයෙන්ම
ලාඔජි බිපාන් පොන්නයා ..ඩැඩි copy me
Apiii
Wayo Super 👿👿
වයසට නොයන එකම කට හඩ 🥺😍❤️ මැරෙනකන් බලනවා 🥺💗
නොතේරෙන කාලෙ ඉදන්ම ආදරේ කරපු චරිතයක්❤️ #Sangeeth
සංගීත් අයියේ වයසට යන්නේ නැතුව ඔහොම්ම ඉමු හොදේ😍
වායෝ කියන්නෙ Brand එකක් 😍 සංගීත් කියන්නේ ආගමක් ❤️
Puka thama Sunil aiya ekka gattama Sangeeth kiyanne mokedda
@@maneshdananjaya390 Gypsies කියන්නෙ Brand එකක්. සුනිල් පෙරේරා කියන්නෙ ලෙජන්ඩ් එකක්. ඒක ඔයා., මම වගේම සංගීත් අයියා ඇතුළු වායෝ බෑන්ඩ් එකත් පිලිගන්නවා ඇති මම හිතන්නේ. ❤️
අනිවා 😌💖
2023/12/23 ජිවත් වෙලා හිටියොත් 2050 දිත් අහනවා- thank you sangeeth ❤❤❤
ඔයින් ගියා ඇති රසබර ආල කෙරුම්
ළමාතැනී මං නුඹට ලියූ හොර ලියුම් අපරාදේ..
ආයෙත් මොනවත් ලියන්නෙ නැ ඔබ වෙනුවෙන්❤
මේ සිංදුවෙ Original මියුසික් වීඩියෝ එකේ රොකට් යන හැටි මැවුනෙ කාටද ?😍😍❤💪
✋
🙋
@@dilukshikamendis1588 🤣😁😁
😂
අදටත් මැවෙනවා පොඩි කාලේ ඒක බලන්න ආස කරපු හැටි❤️
අමිමෝ ..ඉස්සර අහපු ආසම සින්දුවක් ..අලුත් රසට...🎼🎼🎹🎹🎹🎤🎤🎤🥁🥁🥁🎙️🎙️🎙️💞💞💞💞💞💞💞
එ සිංදුව ඉක්මනට ඉවර උනා වගේ දැනුනේ මට විතරද 😍😍😍
Ou oi
Matath ❤️
වයසට නොයන ඒ හඩ.ඒ රුව.අදටත් ආදරෙයි අයියා .❤️
බේස් පාර සුපිරි පට්ට ලස්සනයි
First seen Sangeeth singing Siriyalatha in Blue Shadows.What journey since then till WAYO.
WAYO superb backing and Sangeeth you are a true legend....
අබ්බැහි වෙනවා දවසට දහ දොලොස් පාරක් අහනවා 😍😍😍😍😘
Dumith ayyage Bass Lines ❤😍🔥
The Challenge ආඩම්බරයි බැලුවමනම් l Lankat Man
th-cam.com/video/p-UFbeMYM7Y/w-d-xo.html
ඒක නන් සිරා නේ ♥️
එ වචනවල මාරම අර්තයක් තියන්වා 💖 අදරෙයි 💖💖
අර ගුලි කරල දාපු රොකට් ආපහු දිග ඇරිල යනව මැවිල පෙනුනා!
A video eka hoyaganna nadda bn
@@sayurualoka2231 th-cam.com/video/xilt6bPr63s/w-d-xo.html methiyenne
A video ekata gahanna video ekak thibbe na a kale 😍
සිරාවට😁
Ayyo ඒ කාලෙ 😍🖤
බේස් පාරට ඇගේ මයිල් කෙලින් වෙනවා බං ❤️🤘🎼
ඒකෙන්ම බං
Aniwa bn
Sira
ammo ow
Aniwa👍👍👍
ආයෙත් මොනවත් ලියන්නෙ නෑ නුඹ වෙනුවෙන්🎭❤️
නිදහසක් සැනසීමක් හොයන හැම වෙලාවෙම අහන්න හිතෙනම නිර්මාණ💯♥️🌹
සංගිත් කියන්නෙ දැනටත් ඉස්සරහටත් ලංකාවෙ legend කෙනෙක් තමයි. ❤️ වායොත් සුපිරි ❤️
2021 ත් අහන අය ලයික් කරන්න..
2024 ත් අහනවා
මොන්ටිසෝරි කාලෙත් ඔය විදිහමයි.😍
0:39 guitar and keyboard part❤
Addicted Interlude😍😍
Yakoo natilla supiri sangeeth මාමේ apiwath natawenwa🥳🥳🥳😍😍😍
Sri lankan no.1...තරගයක්නෑ ඔයාලට.....😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘
ආයෙත් මොනවත් ලියන්නේ නෑ ඔබ වෙනුවෙන් 🎶👍
පිරිසිදු සංගීතය .🖤
Corona උඹ අපේ job ඔක්කොම නැති කළා Miss you Sangeeth අයියේ & වයෝ 😥
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️කලඳක්වත් තෙත් නොවූ සිතක් ගැන කප්පරකට පැතු උතුම් පැතුම්
ඵල දෙන්නේ නැති එක සත්තයි දැන් ඔයින් ගියා ඇති රස බර ආල කෙරුම්👌❤️
කළඳක්වත් තෙත් නොවූ සිතක් ගැන
කප්පරකට පැතු උතුම් පැතුම්
ඵල දෙන්නේ නැති එක සත්තයි දැන්
ඔයින් ගියා ඇති රසබර ආල කෙරුම්
කොච්චර ඇහුවත් එපා වෙන්නැත්තෙ මට විතරද 😍🖐️
හැමදාම ඒ හඩට ආදරෙයි ❤️✌️
ඔයින් ගියා ඇති රස බර ආල කෙරුම්....😍😍
ජීවය තියෙන ගීත..මැරෙනකන් අහන ලිස්ට් එකේ උඩින්ම ලමාතැනී🥰❤️
Singing වගේම තමා dance එකත්.පට්ට😍😍😍
මේක මාසයක් විතර අහන්න දීලා ඊලගට පින්වන්තියේ දෙන්න දෙයියෝ....
Wayo ලගෙ වැඩියෙන්ම ආස dance එකට❤️
ඒ සින්දුව දැනෙන්න එහෙම වෙන්නම ඕන.....මේවගේ දෙයකට දුක්වෙන දහසක් මිනිස්සු මැද මේ සින්දුව සද්දෙට දාලා තනියෙන් සින්දුව කියන මම....
❤🦢V🦢❤
ආසම පට්ටම ගායකයෙක් .... නිදහසේ අහන්ඩ පට්ට සින්දු ටිකක් තියෙන්නෙ ❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥🔥❤️❤️❤️❤️❤️❤️❤️❤️
Sangeeth and full team playing awesome, superb acoustic band in Srilanka.
පිංවතියේ ඕනේ...😍😍😍😌
Ayye mata ada pinwanthiye mage sinduwa wayo play karana ekak hambawuna.habai 2017 de.
SMS කියන්න එපා බං.. ලියුම් ලස්සනයි ඔයි..❤💪
හ්ම්
Agreed!
ඇත්තටම ඔව්...😒
@Shani Athapaththu aththa
Ow sinduwa kala
Couldn't stop listening to this අප්පා... 🙄😍😍😍🖤🖤🖤
ආයි කවදා නම් මෙහෙම feeling එකක් Live ගන්න ලැබෙයිද 🥺..
Heal the world 🙏🏼❤🌏
Pattaaaaa thaththa tharuna wenawa enna annaaamaaaaaa
ලියමි sms වුනාට....voice ekenm වෙනසක් නැ...💓
පොඩි කාලේ ඉදන්ම ඇහුවේ wayo තමයි ඉතින් 😁
නුඹේ පෙම් ලෝකේ song එක ඕනේ...❤
Patta sangeeth aiya
Putha iddi thamath kolla wage aiya thama pattama
සංගීත්❤️
One of the legendary song of all times. Never gets bored while hearing this.....
වායෝ ආගමක්😍❤️
පිංවන්තියෙ මාගේ දුන්නොත්❤️
Podi kalee idala asama charithayak Sangeeth wijesuriya ♥️😍. E kale kiyapu sindu adathath asawen ahanawa. Epa wenne na❤️❤️❤️❤️
10000 වැඩි වාර ගානක් අහපු සිංදුවක්❤
Legend superb backing sangeeth your the best musician 💯👌💯.
One of a favorite song of Sangeeth.also this is the 1st song i had performed on stage when i was in a band.
🖤 ඇච්චා කාලේ ටීවි එකේ පිස්සුවෙන් අහපුවා 😍
සුපිරි ❤️❤️❤️❤️🎵🎵🎵🎵
Niyamai sangith aiye mata aurudu 4 oyage sindu ahanakota thamath mn ahanna asai
බලන් ඉදලා එපා වෙලා😒පිංවංතියෙ මාගෙ කෝ❤😒
එකෙන්ම පට්ට නිහතමානි කෙනෙක් පෞද්ගලිකව දන්නවා ❤️❤️❤️ ( )
This guy is a legend, Sangeeth 🤘
The Challenge ආඩම්බරයි බැලුවමනම් l Lankat Man
th-cam.com/video/p-UFbeMYM7Y/w-d-xo.html
😂
@@lankatman9947 lllllllglllllpplll ar
@@isurusubasinghe2038 lll)ll)ll))
Oww legend