Sithin Prema Wadana - Gassena Paddena Lassana Loke - (Mashup Cover by Infinity) - Sundown Sessions I

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ค. 2021
  • Our second cover for Sundown Sessions 1 is finally here!
    Sithin Prema Wadana - Gassena Paddena Lassana Loke Mashup
    Sundown Session I - Playlist
    🖤 Spotify : sptfy.com/6gt8
    🖤 Apple Music : apple.co/3fIc0UJ
    ​🖤 TH-cam : rb.gy/xvjhvk
    Mix & Mastered by Nifal Ibrahim | Infinity Studios - goo.gl/maps/ddmqFRVzhYpBMw578
    Video Production - Rodeo Productions
    / rodeo-produc. .
    Special Thanks,
    Location Partner - Wonder Hotel Colombo
    Kamesh Malwana (Cool Tempo)
    Kanishka Goonewardena- Live Audio Engineer (infinity)
    Rukshan Ranathunga (Recording Engineer)
    Yuren Dharshana (Technical Staff)
    Follow Infinity
    Spotify : sptfy.com/eejX
    Apple Music : apple.co/3h6b51T
    TH-cam : / infinitysl
    TikTok : / infinitysloff. .
    Facebook : / infinitysl
    Instagram : / infinitysl
    LinkedIn : / infi. .
    Twitter : / infinitysl_
    All Credits Goes to Original Artists.
    ගීතයේ සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ.
    Original Videos -
    Neela Nuwan Age
    Artist : Prasanga Thissera
    Music : Chathurangana De Silva
    Lyrics : Sampath Fernandopulle
    • Neela Nuwan Age - Pras...
    Diwyanganawee (Sithin Prema Wadana)
    Artist : Prasanga Thissera
    Music : Chathurangana De Silva
    Lyrics : Sampath Fernandopulle
    • Diwyanganawee (Sithin ...
    Gassena Paddena - Flashback
    • Video
    Copyright @ 2021 Infinity Entertainment Pvt Ltd. Any illegal reproduction of this content will result in immediate legal action.
  • เพลง

ความคิดเห็น • 1.8K

  • @InfinitySL
    @InfinitySL  11 หลายเดือนก่อน +219

    Ginigath Adare 🔥 (ගිනිගත් ආදරේ) Our latest original is now available on all streaming platforms!
    TH-cam - th-cam.com/video/XQPN2U0Zpyg/w-d-xo.html
    Stream - artistsagenda.com/ginigath-adare-by-infinity/

  • @dimandalmyka9618
    @dimandalmyka9618 3 ปีที่แล้ว +3894

    Watching here in Philippines 🇵🇭🇵🇭🇵🇭❣️❣️❣️

    • @maleeshabandara3439
      @maleeshabandara3439 3 ปีที่แล้ว +71

      Yeah i am sri lanka 🇱🇰🇱🇰🇱🇰💔

    • @mayooperera6413
      @mayooperera6413 3 ปีที่แล้ว +27

      @@Ishanbro-px4jk ado 😂

    • @mnjdulalv4219
      @mnjdulalv4219 3 ปีที่แล้ว +13

      😍

    • @sarakafernando9692
      @sarakafernando9692 3 ปีที่แล้ว +15

      @@Ishanbro-px4jk siravatama bn pissu hutthala 😂😂😂💔

    • @dimandalmyka9618
      @dimandalmyka9618 3 ปีที่แล้ว +29

      @@maleeshabandara3439 nice to meet you

  • @chamr5115
    @chamr5115 3 ปีที่แล้ว +1609

    උබලට විතරයි ඕන සින්දුවක් කසඩ ටකරන් මුයුසික් නැතිව ඩීසන්ට් විදියට ,ඔරිජිනල් එකටත් වඩා කොලිටියට ගහන්න පුලුවන් ලංකාවේ එකම ලයිව් බෑන්ඩ් එක.❤❤ පට්ට..❤❤

    • @lyizz5873
      @lyizz5873 2 ปีที่แล้ว +80

      Ai wayo daddy

    • @vidulapulathisi7514
      @vidulapulathisi7514 2 ปีที่แล้ว +94

      Sarith surith..💕

    • @user-ou7jy6cd1e
      @user-ou7jy6cd1e 2 ปีที่แล้ว +8

      @@Nethsarahiruna8 🤣

    • @DenuwanKumarage
      @DenuwanKumarage 2 ปีที่แล้ว +13

      @@Nethsarahiruna8 විහිලු කරන්වද බන් 😂

    • @thilinabhagya9173
      @thilinabhagya9173 2 ปีที่แล้ว +8

      හිනස්සලා මරන්නද හදන්නේ ගොයියෝ😂😂

  • @sithijabandara5062
    @sithijabandara5062 8 หลายเดือนก่อน +168

    ඇබ්බැහි වීම -100%
    එපා වීම-0%
    මේකනම් පිස්සුවක් 💗❤️

  • @mariclaveria2264
    @mariclaveria2264 2 ปีที่แล้ว +858

    I’m Filipino and My boyfriend is a Sri Lankan. Lovely singing ❤️❤️❤️🇵🇭🇱🇰

    • @vintagegaming8033
      @vintagegaming8033 2 ปีที่แล้ว +13

      Search NEWS BAND, SARITH & SURITH there music also another taste 😍

    • @kelumvitharana5040
      @kelumvitharana5040 2 ปีที่แล้ว +21

      @@mrwarriorgaming3367 ඔන්න උබට තියෙන දැවෙන ප්‍රශ්නෙ 🤦🤣

    • @oshadaathmika335
      @oshadaathmika335 2 ปีที่แล้ว +6

      @@kelumvitharana5040 😅😅😅😝

    • @dilantharaka3865
      @dilantharaka3865 2 ปีที่แล้ว +5

      ඩුබායි ගියහම කොහොමත් ලංකාවෙ උන් තියන් ගහන්නෙ පිල්ලියො තමා😹😹

    • @emanside3519
      @emanside3519 2 ปีที่แล้ว

      @@dilantharaka3865 ado ai bn ඒ විශේෂත්වෙ මොකද්ද 🤔

  • @thejakagammanpila
    @thejakagammanpila 3 ปีที่แล้ว +689

    ප්‍රවේශමෙන් ඇබ්බැහි වීමේ ප්‍රතිශතය - 99%

  • @nethma.m.fernandobulathawa5644
    @nethma.m.fernandobulathawa5644 2 ปีที่แล้ว +493

    නීල නුවන් ඈගේ
    දිලිසෙන තෝඩු දෙකක් වාගේ
    මන්දහාස මුහුනේ
    හරියට හැන්දෑවක් වාගේ
    සිතින් ප්‍රේම වඩනා
    මා සුරංගනාවී
    මගේ ලයේ දැවටී
    දුක් තැවුල් නිවාවී
    තාරකා රිදී සිනාවන්
    අහස්කුස මැවූ රටාවන්
    පීදෙනා මගේ හැගුම් සිත්තම්
    මා දිව්‍යය අංගනාවී
    දේදුන්නේ හීන කැන්දූ
    නීල වර්ණේ
    නේත්‍රා මනරම්
    රෑ කාලේ සේද රැන්දූ
    කේෂ සේනා මවනා සිතුවම්
    මාලතී කොපුල් සිනාසී
    ආදරේ දෝර ගලාවී
    සුසුම් වැල් දෑසේ මියැදී
    සිතින් ප්‍රේම වඩනා
    මා සුරංගනාවී
    මගේ ලයේ දැවටී
    දුක් තැවුල් නිවාවී
    තාරකා රිදී සිනාවන්
    අහස්කුස මැවූ රටාවන්
    පීදෙනා මගේ හැගුම් සිත්තම්
    මා දිව්‍යය අංගනාවී
    හැන්දෑවේ සයුරු තීරේ
    කීව ගීතේ මාත්‍රා හුරතල්
    මල් වාගෙ කෝල බැල්ම
    පෑයු මූනේ මායා විකුමන්
    මාලතී කොපුල් සිනාසී
    ආදරේ දෝර ගලාවී
    සුසුම් වැල් දෑසේ මියැදී
    සිතින් ප්‍රේම වඩනා
    මා සුරංගනාවී
    මගේ ලයේ දැවටී
    දුක් තැවුල් නිවාවී
    තාරකා රිදී සිනාවන්
    අහස්කුස මැවූ රටාවන්
    පීදෙනා මගේ හැගුම් සිත්තම්
    මා දිව්‍යය අංගනාවී
    නීල නුවන් ඈගේ
    දිලිසෙන තෝඩු දෙකක් වාගේ
    මන්දහාස මුහුනේ
    හරියට හැන්දෑවක් වාගේ
    දෑස් පියන් නටවා
    කෝල ඇහැක් වහලා
    ප්‍රේමී හිතක් දීලා
    යනවද හීන හතක් මවලා//

  • @DeshanRanasingheSL
    @DeshanRanasingheSL 3 ปีที่แล้ว +603

    "සිතින් ප්‍රේම වඩනා" ගැම්මක් තමා ඉතිං ! අවුරුදු ගානක් පස්සට ගියා ඈ ❤️

  • @sakuisha6335
    @sakuisha6335 3 ปีที่แล้ว +432

    මැරෙන්න කලින් ඉන්ෆිනිටි ෆුල් කොන්සට් එකක් බලන්න ආසයි❤️👈 පිස්සුවක්

    • @dinathwirusahan8109
      @dinathwirusahan8109 2 ปีที่แล้ว +3

      aniwa

    • @R.tharuka3302
      @R.tharuka3302 ปีที่แล้ว +7

      අපිනම් ඒ හීනෙ ඉෂ්ට කරගත්තා...👊❤️❤️

    • @Magampura_SL
      @Magampura_SL ปีที่แล้ว

      තිස්ස වරෙන්

    • @MshiThennakoon
      @MshiThennakoon 8 หลายเดือนก่อน

      math

    • @user-gm8wy7kz2p
      @user-gm8wy7kz2p 3 หลายเดือนก่อน

      අපිත් ආ 😮

  • @udayafantasy7796
    @udayafantasy7796 3 ปีที่แล้ว +333

    තව අවුරුදු ගාණකට අහන්න සිංදු දෙකක් release වුණා .....කොයි තරම් ඇහුවත් infinity රස එපා වෙන්නේ නැහැ ...u guys rock..!!!

  • @dimandalmyka9618
    @dimandalmyka9618 3 ปีที่แล้ว +294

    Infinity ❣️❣️❣️

  • @jingbrazil2519
    @jingbrazil2519 2 ปีที่แล้ว +186

    I really loved this group 😘😘😘🤗🤗🤗 💐💐💐💐💐💐
    Watching here in Philippines 🇵🇭
    Mabuhay

    • @vintagegaming8033
      @vintagegaming8033 2 ปีที่แล้ว +1

      Search NEWS BAND, SARITH & SURITH there music also another taste 😍

    • @kaushthilina1438
      @kaushthilina1438 11 หลายเดือนก่อน

      salamat kapatid .ang pangalawang bansa ko ay pilipinas .ito ang komento mula sa russia kasama ang aking mga kaibigan sa pilipinas

    • @user-rw4kz2vn4q
      @user-rw4kz2vn4q 7 หลายเดือนก่อน

      ❤️

    • @ruwanparanavithana8324
      @ruwanparanavithana8324 2 หลายเดือนก่อน

      🎉🎉

  • @dhanushkasanjeewa2546
    @dhanushkasanjeewa2546 2 ปีที่แล้ว +46

    අවුරුද්දකින් අහන තවත් අය සිටිද.. 😍👍 ගැම්මක් infinity

  • @bNj793
    @bNj793 3 ปีที่แล้ว +116

    කීපාරක් බැලුවද කිලා මමවත් දන්නේ නෑ.....පිස්සු...හැදෙනවා...පට්ට...

  • @mas680
    @mas680 3 ปีที่แล้ว +450

    මේකට කමති කට්ටිය කෝ 👌❤️💯

    • @yeshanjayasundara7228
      @yeshanjayasundara7228 3 ปีที่แล้ว +5

      මේකට කැමති කට්ටිය වීඩීයෝ එකට ලයික් කරලා තියෙන්නෙ 🙂👍

    • @rlpriyangika2083
      @rlpriyangika2083 3 ปีที่แล้ว

      @@yeshanjayasundara7228 Anna eka😂

    • @danushkaperera2086
      @danushkaperera2086 3 ปีที่แล้ว

      Ekenma

  • @alokanethranjali8836
    @alokanethranjali8836 5 หลายเดือนก่อน +15

    මන් ලේසියෙන් band එකකට කැමති වෙන්නෙ නෑ...ඒත් ඔයාල වෙනනම එකක්....ඔයාලගෙ බොරු ශෝ නෑ..දැක්කහම ඇහැට ආස හිතෙන විදිහට ඉන්නව....කොන්ඩ කෑලි ඕනිවට වඩා වවාගෙන පනුවො වගේ නටන්නෙ නෑ....❤❤❤🎉🎉🎉❤good luck infinity

  • @lailynbirog5212
    @lailynbirog5212 2 ปีที่แล้ว +100

    Watching here from Singapore!!!I'm from Philippines really fan of Sri Lankan songs.. love it😍😍😍,seetha maruthe please...

  • @kasunbuddhika3949
    @kasunbuddhika3949 3 ปีที่แล้ว +265

    උබලා set එක ඇමෙරිකාවේ වගේ හිටියා නම් ලෝකේ best ම band එකක් වෙනවා අනිවා....... සුබ පැතුම්

    • @Game_space777
      @Game_space777 ปีที่แล้ว +1

      Linkin park වගෙ තමා, හැබැයි මෙකෙ chester වගෙ ඩෑල එකක් නෑ 😅

    • @thariyahariya401
      @thariyahariya401 8 หลายเดือนก่อน +1

      බැරිත් නෑ..ඇමෙරිකාවට,ලෝකෙටම english සුපිරියක් වගේ හැදුවොත්

  • @namilakumarasinghe9616
    @namilakumarasinghe9616 3 ปีที่แล้ว +503

    Infinity දැක්ක ගමන් ආවෙ කව්ද 🔥

  • @chamodthakshila4173
    @chamodthakshila4173 3 ปีที่แล้ว +111

    "සිතින් ප්‍රේම වඩනා......." බොක්කටම වැදුන💖✨

  • @thegamerslife5951
    @thegamerslife5951 2 ปีที่แล้ว +43

    සිතින් ප්‍රේම වඩනා
    මා සුරංගනාවී
    මගේ ලයේ දැවටී
    දුක් තැවුල් නිවාවී
    තාරකා රිදී සිනාවන්
    අහස්කුස මැවූ රටාවන්
    පීදෙනා මගේ හැගුම් සිත්තම්
    මා දිව්‍යය අංගනාවී
    දේදුන්නේ හීන කැන්දූ
    නීල වර්ණේ
    නේත්‍රා මනරම්
    රෑ කාලේ සේද රැන්දූ
    කේෂ සේනා මවනා සිතුවම්
    සිතින් ප්‍රේම වඩනා
    මා සුරංගනාවී

  • @k8rtedu95
    @k8rtedu95 3 ปีที่แล้ว +171

    සනිධප ප්‍රසංග තිසේරා, ෆ්ලෑෂ් බැක් රොෂාන් ප්‍රනාන්දු ගෙ සින්දු ❤️❤️❤️ good job

    • @thilinamadushan4200
      @thilinamadushan4200 4 หลายเดือนก่อน

      ගැස්සෙන පැද්දෙන සිංදුව flashback band එකේ සිංදුවක්

  • @ashatharodrigo9746
    @ashatharodrigo9746 3 ปีที่แล้ว +208

    සිතින් ප්‍රේම වඩනා පහරක් තමයි❤️🤤 Infinity හදවතේ රැදිලා තියෙන්නේ😘 🔥💕

  • @joshdevine1968
    @joshdevine1968 2 ปีที่แล้ว +103

    වෙන්නප්පුව වයික්කාලෙ ඉපදුණු සින්දුක් තමා 🤗🤗🤗💓💓💓

  • @coolstetasoffical
    @coolstetasoffical ปีที่แล้ว +25

    ගිය මාසේ 25 කොලඹ තිබුන රොබෝරෝසියා එකට ආවා ඔයාලනම් පිස්සුවක් 🔥 පට්ටම ආතල් ❤ බෑන්ඩ් කලාවේ වෙනම ලෙවල් එකක් ඔයාලා ❤

  • @deshantha
    @deshantha 3 ปีที่แล้ว +135

    Infinity ❤✌
    සිංදු ටික ඔක්කොම පාර 🔥🔥🔥
    "නීල නුවන් ඈගේ....." 😍😋🤩

  • @JPromo
    @JPromo 3 ปีที่แล้ว +338

    මරු මල්ලී.❤

  • @chamaraperera8477
    @chamaraperera8477 3 ปีที่แล้ว +30

    ඒ පන්ජාබ් බැකින් එක පට්ට

  • @manjukumara265
    @manjukumara265 3 ปีที่แล้ว +22

    ඇබ්බැහි වෙන සුලුයි. අම්මෝ ඒකන්ම් පිස්සුවක් ඇහ් 💚💚💚💚💚

  • @Saradiyalfireworks342
    @Saradiyalfireworks342 3 ปีที่แล้ว +47

    ෆ්ලෑශ් බෑක් ගැස්සෙන පැද්දෙන ලස්සන ලෝකේ ෆ්ලෑශ් බෑක් ලගෙන් මෙච්චර ලස්සනට ඇහුවමයි ඔය😎

  • @ashenfernando2489
    @ashenfernando2489 3 ปีที่แล้ว +61

    ගැස්සෙන පැද්දෙන බලන්න තමා ආවේ එකන්ම❤️

  • @user-kz5iy2wy5u
    @user-kz5iy2wy5u 3 ปีที่แล้ว +12

    ගැස්සෙන පැද්දෙන ලස්සන.ලෝකේ...
    Infinity තමයි band එක.. අපේ crush එක🥰🥰🥰

  • @thisarasamarawickrama5788
    @thisarasamarawickrama5788 2 ปีที่แล้ว +15

    මෙයාලගෙ videos වලින් මං බැලුව පට්ටම video එක 🤍😇

  • @CoolDude-cs6kv
    @CoolDude-cs6kv 3 ปีที่แล้ว +106

    ලංකාවෙ Beat band පැත්තෙන් උඩින්ම තියෙන බෑන්ඩ් දෙකක සනිධප Drummer ප්‍රසංග තිසේරා සහ රොශාන් ප්‍රනාන්දු with FlashBack ලගෙ සිංදු දෙකක් Mashup කරල ලංකාවෙ කලාව රස විඳින්න හෝ නිර්මාණ කරන්න Acoustic /Electric බෑන්ඩ් අතර කිසිම පංති බෙදීමක් නැති බව පෙන්වූ Infinity ලට ස්තුතියි.❤ ❤

    • @vihangaVs
      @vihangaVs 3 ปีที่แล้ว +3

      පන්ති බෙදිම .. 😇😂 බලපන් දෙකම වෙන වෙනම අහ්ලා

    • @dushmanthalakmal5095
      @dushmanthalakmal5095 3 ปีที่แล้ว +2

      Aniwa 😍

    • @heshandilakshana294
      @heshandilakshana294 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් මචං ❤️ දැන් කොච්චර අලුත් බැන්ඩ් තිබ්බත් අපේ පොඩිකාලෙ ආසම සින්දුත් ඕව ආසම බැන්ඩ් දෙකක්

    • @RealShitOnly999
      @RealShitOnly999 2 ปีที่แล้ว +1

      Acoustic /Electric Band දෙවර්ගෙම වෙනම රහක් තියෙන්නෙ 🖤

    • @thilinabhagya9173
      @thilinabhagya9173 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම බ්‍රෝ ඒක ඇත්ත...කලාකරුවන්ට නැති පොරටෝක් ඔස්තාර් අමාරුවක් තියෙන, අත්දෙක එකට තියලා අත්පුඩියක් ගහගන්න බැරි ඕඩියන්ස් එකක් ඉන්න රටක්

  • @HTV0921
    @HTV0921 3 ปีที่แล้ว +36

    2000's melady නිසා සෙට් උනේ..පට්ට ඕයි මේවා ♥🥳 ආදෙත් එහෙම එකක් දෙනවනම්😔

  • @vishwaniroshan2964
    @vishwaniroshan2964 ปีที่แล้ว +23

    මෙ අවුරුද්දෙ මුන්ටික ඉන්ටෆ්ලැශ් live කොන්සට් එක අම්මො නෙලුම් පොකුන දෙදරැව්වා♥️ එකොස්ටික්නම් ඉෆ්නිටි සරිත් සුරිත් විත් නිවුස් ලයි♥️

  • @imalkakarunarathna196
    @imalkakarunarathna196 3 ปีที่แล้ว +42

    Corona Kiyl වැඩ පැත්තකට දාන්නෙ නැතුව,පුලුවන් හොදම විදියට වැඩේ කරලා පෙන්නලා...Good Luck & Lv U Infinity Brdhs💓

  • @sakuva7819
    @sakuva7819 3 ปีที่แล้ว +33

    ලන්කාවෙ මන් ආසම බෑන්ඩ් එක 💓💓🥺🥺🙏

  • @dilsharaweeraman1932
    @dilsharaweeraman1932 2 ปีที่แล้ว +40

    මේක නම් තනිකර පිස්සූවක්..❤️❤️❤️

  • @nimuthuperera6381
    @nimuthuperera6381 3 ปีที่แล้ว +37

    Music සහ singing වල කොලිටිය සුපිරි ❤️❤️❤️😍

  • @tharindudanushka1547
    @tharindudanushka1547 3 ปีที่แล้ว +101

    හදවතේ වාදකයා Prasanga Tissera අයියාගේ සිංදු වලට දුන්නු සාදරනත්වය උපරිමයි ඉන්ෆිනිටි🙏🇱🇰

    • @thisararodrigo7056
      @thisararodrigo7056 3 ปีที่แล้ว +1

      ✌ ❤

    • @denuwansthisera6438
      @denuwansthisera6438 3 ปีที่แล้ว +1

      සහෝදරයෙකුගේ ඇගයීමක්

    • @thilinabhagya9173
      @thilinabhagya9173 2 ปีที่แล้ว +2

      ප්‍රසංග සර් ලංකාවේ සංගීතයේ පිනට පහළ වූ අතිදක්ෂයෙක්...නමුත් අද එතුමාට අත්වී ඇති ඉරණම ඉක්මනින් සුව අතට පත්වේවා යැයි පතනවා...

    • @ajs6293
      @ajs6293 2 ปีที่แล้ว +1

      @@thilinabhagya9173 what happened 🥺

  • @kavindadesilva5832
    @kavindadesilva5832 3 ปีที่แล้ว +39

    Much love from melbourne 🇦🇺🇦🇺🇦🇺

    • @myworlddream150
      @myworlddream150 ปีที่แล้ว +1

      Thanks for watching sri lankan music videos

  • @jmbanjali4043
    @jmbanjali4043 5 หลายเดือนก่อน +2

    දවසක් tv එකේ utube ඔහේ සින්දු play වෙන්න දැම්මා, history save වෙන්නේ නැතුව මේ වීඩියෝ එක හොයා ගන්න බැරුව හිටියේ, අහම්බෙන් ආයෙම හම්බ වුණා, Superb band ❤ වැඩි සද්ද නැති ලස්සන වැඩක්❤ Infinity ❤

  • @sudaththilina9770
    @sudaththilina9770 3 ปีที่แล้ว +27

    අම්මෝ drumset පාර මාව පිස්සෙක් කලා...

  • @viduthudantha921
    @viduthudantha921 3 ปีที่แล้ว +27

    ගැස්සෙන පැද්දෙන flash back❤

  • @sujanekanayake872
    @sujanekanayake872 2 ปีที่แล้ว +8

    Guitar ekka keyboard එකයි සිංදුව ගෙනිච්චට drum එකෙන් දෙන ගැම්ම කාටත් හිතට වදිනවා.

  • @lahirusuchinthabandaradiss3143
    @lahirusuchinthabandaradiss3143 3 หลายเดือนก่อน +5

    Best Hit Number of Prasanga Thisera ❤️.. Drummer of Sanidapa 🥁🥁

  • @thusha4491
    @thusha4491 2 ปีที่แล้ว +3

    ඔන්න සබ්ස්ක්‍රයිබ් කරා ☝👌👌👌

  • @shemindaperera9073
    @shemindaperera9073 3 ปีที่แล้ว +83

    තවත් 2000's Meledy එකක් ඕනේ ❤❤❤🥺👌

  • @Mrdila4423
    @Mrdila4423 10 หลายเดือนก่อน +6

    infinite මරු ඉට්තිම් අයේ වැඩක් කලොත් ගැම්මක්❤️

  • @nawodyanilshan8180
    @nawodyanilshan8180 3 ปีที่แล้ว +14

    Infinity 😍😘... favourite in 🇱🇰 🥰
    පට්ටම ලස්සන mash up cover එකක් 🥰😘

  • @RealShitOnly999
    @RealShitOnly999 2 ปีที่แล้ว +20

    කාලයක් එක දිගට අහන්න පුලුවන් සුපිරි 🖤💆‍♂‍

  • @faizalmeheran2615
    @faizalmeheran2615 3 ปีที่แล้ว +10

    ආදරෙයි බන් සෙට් එකටම.
    😍❤️🔥🤘👌👍
    Infinity

  • @eshaninduwara5884
    @eshaninduwara5884 2 ปีที่แล้ว +23

    ඇබ්බැහිවන සුලුය 🙏 පරිස්සමින් බලහල්ල හොදේ 😂❤️❤️

  • @billyantony8812
    @billyantony8812 3 ปีที่แล้ว +10

    Modern සිංදු Beat-Bands කියන්නව අහල තියනව. එත් Beat-Band සිංදු Modern-Band එකක් කියනව ඇහුවමයි. මහ පොළොවේ සිංදු ඔය සද්දෙන් ඇහෙනකොට හරි ලස්සනයි මල්ලිලා. දැනෙනව සුපිරියටම. ❤❤❤

  • @TomPaenga
    @TomPaenga 2 หลายเดือนก่อน +7

    I wish I understood the language! The music's soo good!

    • @thishu4260
      @thishu4260 10 วันที่ผ่านมา

      ❤❤

  • @lasatattos4420
    @lasatattos4420 3 ปีที่แล้ว +5

    අඩෝ ඒකනම් පිස්සුවක් අහ්හ් ❤️❤️එලම 💪අයේ එක නම් එපා වෙන්නෙම නැහ් 👍👍❤️❤️🔒

  • @ibesta4426
    @ibesta4426 3 ปีที่แล้ว +18

    යකො මෙකනම් පිස්සුවක් නෙ...❤❤

  • @abifdo9413
    @abifdo9413 ปีที่แล้ว +4

    මුලු හිතම පිස්සු වැටෙනවා... ඊළග hope එක live එකක් බලන්න එන්න infinity ලගේ.... මේක නම් පිස්සුවක් ❤️❤️❤️

  • @kanishkakavinda141
    @kanishkakavinda141 2 ปีที่แล้ว +20

    අපි කොහොමහරි ලංකාවේ හැම කොල්ලෙක්ගෙම කං Acoustic රහට හුරු කරමු.

  • @Ishanbro-px4jk
    @Ishanbro-px4jk 3 ปีที่แล้ว +17

    ගැස්සෙන පැද්දෙන Reggae එකක් කරොත් සුපිරියට තියෙයි.. 🤲

  • @__danusha__6974
    @__danusha__6974 3 ปีที่แล้ว +40

    මේ වගේ songs තමා ඕනා ❤❤🔥🔥

  • @senalsenaldewinda6296
    @senalsenaldewinda6296 ปีที่แล้ว +7

    තනිකර බාවනාවක් වගේ 🥺💖

    • @lakshithacharith
      @lakshithacharith ปีที่แล้ว

      😁😁😄 භාවනා කරලා තියෙන ව ද කියපං මුලින්ම

  • @ravinduuhara6127
    @ravinduuhara6127 ปีที่แล้ว +10

    ශ්‍රී ලංකාවෙ තියෙන පට්ටම band එකක්.....superb....

    • @nightworld1810
      @nightworld1810 10 หลายเดือนก่อน

      ❤️❤️😊

  • @sewwandidilshani840
    @sewwandidilshani840 5 หลายเดือนก่อน +6

    හැමදාම වගේ අහන මන්😘❤

  • @shalindipelawaththa6467
    @shalindipelawaththa6467 2 ปีที่แล้ว +6

    ගැස්සෙන පැද්දෙන අදමයි මෙහෙම පිස්සුවටම ඇහුවෙ ❤️ සුපර්බ් බ්‍රෝ 🎧🎶😍❤️👍🤩😎

  • @kavindu7863
    @kavindu7863 2 ปีที่แล้ว +7

    ඩ්‍රම් ගහන අයියා නම් මාරු 😘😘😘😘

  • @heshandilakshana294
    @heshandilakshana294 3 ปีที่แล้ว +32

    සනිදප ප්‍රසංග මතක් උනා ඩ්‍රම ප්ලේ කර කර සින්දුව කිව්ව හැටි ඉස්සර 😪😪

  • @ruchirasampath30
    @ruchirasampath30 3 ปีที่แล้ว +5

    Infinity 🇱🇰❤️පිස්සුවක් ඕයි

  • @dinethsamaranayaka4966
    @dinethsamaranayaka4966 3 ปีที่แล้ว +60

    දලා පැයක් වත් ගිහින් අන්ලයික් 3 යි දානකම්ම නෙ බලාන ඉන්නෙ අන්ලයික් ගහන්න අනෙ අපෙ සිරිලන්කාව පව්

    • @kawshikadedunu9598
      @kawshikadedunu9598 3 ปีที่แล้ว +5

      Ewage unt blnn thamai lankawe trending list ek theene🤣🤣🤣

    • @cabeywickrama4746
      @cabeywickrama4746 3 ปีที่แล้ว +10

      අන් ලයික් කරන්නෙ ප්‍රයිවට් බස් බෑන්ඩ් වලට ආස උන් තමයි.🤣 උන් ට quality music ඇලජික්..උන්ට ඕනෙ මලකඩ music එකයි, බීල බීල stage එකේ පච වෙන ඒවයි..🤣

    • @lucius4785
      @lucius4785 3 ปีที่แล้ว +2

      @@cabeywickrama4746 ඔය ගහන්නෙත් උබල කියන විදිහට ටකරන් බෑන්ඩ් වෙන Flashback & Sanidapa සිංදු 🤣

    • @BK-rw1fl
      @BK-rw1fl 3 ปีที่แล้ว +2

      මාත් උඩ කමෙන්ට් එකක් දැම්ම. ඒකටත් තරහ ගිහින් ගොඩක් අයට. පවු. 🤣

    • @BK-rw1fl
      @BK-rw1fl 3 ปีที่แล้ว +2

      @@lucius4785 ඕනිම සිංඳුවක් ලස්සනයි music, lyrics, melody ලස්සනයිනම්. මේ සිංඳු දෙකේම සේරම ලස්සනට තිබ්බ. Flashback සනිදප ඕව ගැහුවම අපි ඒ කාලෙ නැටුව තණකොළ ගැලවෙන්න. 😍 හැබැයි දවසින් දවස update උනා අපි. අළුත්ම දේවල් හොයනව හැමදාම. කණට සැපක් දෙන්න ඕනි හිතට සැනසීමක් එක්ක. ඒකට මේකෙ බුරල වැඩක් නෑ. 😍 අනික flashback සනිදප ඉන්නෙත් හොඳ වැඩ්ඩො ටිකක්. උඹල Update වෙනකන් උන් බලන් ඉන්නෙ වෙනස් වෙන්න. Flashback sanidhapa ලගෙ Acoustic ශෝ වල වීඩියෝ එහෙමත් ඇති. හොයාගෙන බලන්න. ජය 👊

  • @janithdilshan234
    @janithdilshan234 2 ปีที่แล้ว +10

    ගැස්සෙන පැද්දෙන ලස්සන ලොකේ 👻♥️

  • @buddhikaherath375
    @buddhikaherath375 2 ปีที่แล้ว +7

    මේක මුලින්ම බලනකොට විවුස් 60යි තිබ්බ්‍ර් හැමදාම බලනව එදා ඉදන් අද වෙනකොට 997k ❤️😍

  • @thinuramandinu9219
    @thinuramandinu9219 3 ปีที่แล้ว +11

    දිගටම මේ වගේ mashup කරන්නකෝ 😍😍😍

  • @abifdo9413
    @abifdo9413 ปีที่แล้ว +3

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති ආතල් එකක් මේක නම් .... මරුම මරු infinity ❤️❤️❤️.... වැඩිය අහලා තිබුන් නැ infinity ගැන but දැන් නම් පිස්සුවක් වෙලා ඉවරයි.... කවදාවත් නැති වෙන් නැති පිස්සුවක් මේක..... 🌺❤️ hope soon come u'r live show ❤️

  • @kasunaththanayaka9466
    @kasunaththanayaka9466 2 ปีที่แล้ว +1

    Wow...tik tok එක්කින් හොයාගත්තේ...ලන්කාවේ ලස්සන දේවල් වලට වැඩිය බොලද දේවල් වලට තැන වැඩියි කියලා තේරුනා..මෙච්චර ලස්සන දේවල් වලට like මදි ...මන් ආසම band එකක් දැන් ❤

  • @ashaninduwara7598
    @ashaninduwara7598 3 ปีที่แล้ว +34

    Sundown session show very beautiful & I wish ur future works.and also congratulations for ur 200k subscribers❤

  • @kelummadurapperuma3670
    @kelummadurapperuma3670 2 ปีที่แล้ว +3

    සිංදුවක් රසවිඳිනව කියල තේරුනේ මේක ඇහුවට පස්සේ☝️😍

  • @livemusiczone4968
    @livemusiczone4968 3 ปีที่แล้ว +21

    You Have a perfect Sound engineer Guys Good Luck....❤

  • @gaming_alex8445
    @gaming_alex8445 ปีที่แล้ว +4

    එදා වගේ තාමත් මේක සැරෙන් සැරේ අහනවා🥺❤️

  • @ZandyD
    @ZandyD 3 ปีที่แล้ว +26

    *_We are back video eke kiwwa wagema aluth weda tikak ekka......INFINITY 😍_*

    • @isurunavod1119
      @isurunavod1119 3 ปีที่แล้ว +1

      wna wdk ndda bn comment dnwta wda

    • @savindunirmal1892
      @savindunirmal1892 3 ปีที่แล้ว +1

      😅😅😅

    • @ZandyD
      @ZandyD 3 ปีที่แล้ว +1

      @@isurunavod1119 nh bm 🤣 mge hobby ek

  • @dushmanthairesh3243
    @dushmanthairesh3243 3 ปีที่แล้ว +7

    පහරක් Infinity...
    හැමදාමත් ආදරෙයි..
    ❤❤❤❤❤❤❤

  • @samya1255
    @samya1255 ปีที่แล้ว +2

    ඒක වෙනම රහක් 😍😘❤️‍🔥
    මම කැමතිම Music band එක infinity band 😍❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @VISITHDESHITHA-rl8iy
    @VISITHDESHITHA-rl8iy 4 ชั่วโมงที่ผ่านมา +1

    Mekanam pissuvak infinityy❤❤❤❤❤❤

  • @anurangi2004able
    @anurangi2004able 3 ปีที่แล้ว +18

    Infinity is the best! Love the music arrangements, signing, vibes and everything! You have become one of my work from home BGMs!

  • @shami1354
    @shami1354 3 ปีที่แล้ว +7

    Watching here in japan 🇯🇵❤️😁

  • @ravindurandula9744
    @ravindurandula9744 2 ปีที่แล้ว +3

    කීවෙනි පාරටද අහන්නෙ කියලවත් මතක නෑ🥺❤️

  • @maleeshanethmina6374
    @maleeshanethmina6374 2 ปีที่แล้ว +2

    මරු boys

  • @sanjeewanimallika1326
    @sanjeewanimallika1326 ปีที่แล้ว +5

    Infinity නම් සුපිරියක් ❤️❤️❤️🔥🔥🔥

  • @gimhanisaradasamarasinghe6995
    @gimhanisaradasamarasinghe6995 3 ปีที่แล้ว +7

    Ammoooooooooo rewulage voice eka,,, ehenakotath sathutui appaaa,, plz don't be angry for saying rewulaa,, 😄😄😄😄 we love infinity..👍👍😍😍😍😍😘😘😘💓

  • @user-ih1tm4op9g
    @user-ih1tm4op9g 4 หลายเดือนก่อน +1

    Ubalnm pissuwak pissuwakk aye colambo shonm enwa mchn adareeee hugak anith Brand monwda bn ubla ekka blddi ammoo❤️❤️ ummmmmmmmaaa

  • @osadhaganewaththa5885
    @osadhaganewaththa5885 3 ปีที่แล้ว +3

    Ayyala tika pattama ayye lankawe band kalwata aluthma kalawak oyla.. adrei oyal okkotma. Aththtmanam oi kauruth dakala na. E unt pattama adrei ayyala okkotma. Lassai cover eka. Digtm me wage cover krnn kyl illnwa adren. Oya okkomala ගින්දර 🔥😍😍😍😘

  • @dularadeshana4776
    @dularadeshana4776 2 ปีที่แล้ว +8

    අම්මෝ පිස්සු හැදෙනවා ඕයි ❤❤

  • @dilan7017
    @dilan7017 2 ปีที่แล้ว +4

    Eka niyametama gahala thiynw ,gindara wadak,jayawewa

  • @sachithdilanka8405
    @sachithdilanka8405 2 ปีที่แล้ว +3

    අහන්න පුලුවන් බැකින් දෙන බීට් බෑන්ඩ් දෙකක සින්දු දෙකක් ❤️

  • @malshaperera9150
    @malshaperera9150 3 ปีที่แล้ว +6

    INFINITY ♥😎♥ ගැම්මක් තමයි

  • @RanaaOfficial452
    @RanaaOfficial452 3 ปีที่แล้ว +10

    මේක නම් පිස්සුවක් බන්..❤🤟😍

  • @michaelmotha4274
    @michaelmotha4274 11 หลายเดือนก่อน +3

    Hi Infinity, counting the days for your arrival in Doha,Qatar.

  • @Dilu-p-wickramaarachchi
    @Dilu-p-wickramaarachchi 3 ปีที่แล้ว +8

    Pure music ❤️❤️අහපු දැකපු ලස්සන පිරිසිදුම සිංදුවක් වගේම එල බෑන්ඩ් එකක් 😍

  • @udaraniroshan1573
    @udaraniroshan1573 9 หลายเดือนก่อน +2

    Sounds colity නියමටම ඇහෙනවා පැහැදිලිව👌👌👌👌👌👌👌👌👌❤️

  • @isuruudayanga6530
    @isuruudayanga6530 3 ปีที่แล้ว +8

    සුපිරී අයියේ තව ඕනේ #infinity❤️