මේ දරුවෙක් නෙවෙයිද ? Viridu Nalin විරිදු නලින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • #viridu_nalin #විරිදු_නලින්

ความคิดเห็น • 498

  • @viridunalin
    @viridunalin  ปีที่แล้ว +71

    මෙන්න ගිණුම් අංකය පුළුවන් කෙනෙක් උදව් කරන්න 🙏
    041020092014
    HNB kegalla
    Manik Pedige Chandrika Jayalath

    • @s.n383
      @s.n383 ปีที่แล้ว +4

      එක වේලකට හරි මාත් උදවු කරනවා නලින්..

    • @manjumanju8680
      @manjumanju8680 ปีที่แล้ว

      Godak stutiyi aiya oyatat pin mamat puluwan walawata udauwak karannam

    • @mohammedhakeem111
      @mohammedhakeem111 ปีที่แล้ว +1

      🖤🖤

    • @kanthisharma5382
      @kanthisharma5382 ปีที่แล้ว

      Alles Liebe und gute für dich wir wünschen 💞🙏

    • @MaduMadushanka
      @MaduMadushanka ปีที่แล้ว

      Obata pin nalin api innawa oya ekka

  • @Suba-Subashi
    @Suba-Subashi ปีที่แล้ว +87

    නලින් අයියගෙ මූණ ...ඒ විරිදුවට නම් පට්ට දුක හිතුන බම් අයියා...බුදු සරණයි දරුවට

    • @shilakumari556
      @shilakumari556 ปีที่แล้ว

      අපිට දුක දරා ගන්න බහැදෙවියනේ ඒ අමිිමා කේසෙ දරා ගන්නවාද අැයි මිනිස්සු ඒ දරැවාව සමචිිචල් කරන්නේ අද ඒයාට හෙට ඔහෙලට තෙරැවන්සරණයි ඔබ සැමට

  • @kalumpiyadarshana7452
    @kalumpiyadarshana7452 ปีที่แล้ว +8

    අන්න නලින් අයියේ කරනවනම් වැඩ මේ වගෙ අය තව හොයලා දාන්න ඔයාට පිං

  • @shanikafanando2877
    @shanikafanando2877 ปีที่แล้ว +76

    බුදු සරනයි පුතේ ඔයාට .පිං ඇති කෙනෙක් ඔයාට පිහිට වෙයි පුතේ ..බුදු සරනයි නිදුක් නීරෝගි සුවය ලැබේවා පුතේ ඔයාට 🙏🙏🙏🙏❤🥰

    • @MohammedShifan-zo5cq
      @MohammedShifan-zo5cq ปีที่แล้ว +1

      Hi nangi kohomatha paw anai a kolla ayawa suwa karanda puluwan

  • @asankaindrajith9962
    @asankaindrajith9962 ปีที่แล้ว +9

    ඇස් ඇරෙන්න කන් ඇහෙන්න වදින අයට වදින්න විරිදු රසයෙන් දෙන නලීන් මල්ලිට බුදු සරණයි!දෙවි පිහිටයි!

  • @user-gr2jv4ng1d
    @user-gr2jv4ng1d ปีที่แล้ว +45

    උතුම් දළදා සමිදුගේ පිහිටෙන්
    ඉක්මන් සුවය ලැබේවා .😥😥 .
    පුතේ ඔබට .
    මල්ලි ඔයාට පත්තිනි මැණියන්ගේ පිහිටයි 💖 .

    • @tamashashani1212
      @tamashashani1212 ปีที่แล้ว

      Dalada samidu pihitai pute oyata ikman suwaya labawa

  • @nishakaperera5080
    @nishakaperera5080 ปีที่แล้ว +9

    හැමෝම එකතු වෙලා ඒ දරුවා ව සනීප කරමුකො.මේ දරුවා අප වෙත ආපු දේවදුතයෙක්.ලස්සන දරුවෙක්. මේ අවස්ථාව ගමු.මිහිපිට දෙව් වරැ තාම ඉන්නවා. අමතක කරලා දාන්නේ නැතුව දරැවාව සනීප කරමුකො කොහොමහරි.

  • @dasunjaan1790
    @dasunjaan1790 ปีที่แล้ว +41

    මේවා දකින කොට අපට මොන අඩු පාඩුද කියලා හිතෙනවා විරිදුව ලස්සනයි33කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබී ඉක්මනින් සුවය ලැබේවා ❤️❤️❤️❤️❤️තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

    • @manel2343
      @manel2343 ปีที่แล้ว +1

      ❤❤❤

  • @maheeshasavindi2860
    @maheeshasavindi2860 ปีที่แล้ว +15

    පවු කොලු පැටියා පුතෙ ඔයාට බුදුසරණයි නලින් අයියාටත් බුදුසරණයි

  • @kumarilka5653
    @kumarilka5653 ปีที่แล้ว +14

    විරිදුව අහලා මට ඇඩුනා පත්තනි මෑණියන්ගේ පිහිටආරක්ෂාව ලැබේවා බුදුසරණයි

    • @manel2343
      @manel2343 ปีที่แล้ว +1

      ❤❤❤

  • @dohaqatar9055
    @dohaqatar9055 ปีที่แล้ว +25

    රත්තරන් පුතේ ඔයට හිත හොද මනුස්සයෝ පිහට වෙයි ඔයාට අපහාස කරන අයට ඵවා සුභා දහාම දඩුවම් දෙයි සියලු අපල දුරුවී නිරොගි බව ලැබේවා 👏👏👏👏

    • @manel2343
      @manel2343 ปีที่แล้ว +1

      ❤❤❤

  • @nuwanmihiranga7868
    @nuwanmihiranga7868 ปีที่แล้ว +30

    ඇත්තටම ගොඩක් පින් මේ වගේ විරිදුවකින් ඒ පනිවිඩය මිනිස්සුන්ට කිවුවට... මේ වගෙ ලමයින්ට එහෙම අපහස කරන්නෙ නැතුව පිහිට වෙන අයට ගොඩක් පිනක්....🙏🙏🙏🙏😓😓😓😓😓😓😓😓

    • @manel2343
      @manel2343 ปีที่แล้ว +1

      ❤❤❤

  • @kkww3805
    @kkww3805 ปีที่แล้ว +14

    පවු මේහේමත් තිරිසන් නෑදැයෝ එපා. පුතාට තෙරුවන් සරනයි.

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 ปีที่แล้ว +19

    අනේ හරිම දුකයි ..මේදරුවට ඉකමනින්ම සුවය ලැබෙන්න ඕනෙ ..තුනුරුවන්ගෙ සරනයි ...හැමදාම වගේ අදත් ගොඩාක් ලස්සනයි ව්රිදුව. 🙏❤️

  • @sanjeewapriyankara2816
    @sanjeewapriyankara2816 ปีที่แล้ว +4

    නලින් අයියේ ඔයාටත් ලොකු පිකක් මේ වගේ විඩියෝ කරන එක.හරියන්නම ඕන මේ පවුලට.බුදු සරණයි පුතේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @r.rodrigo1150
    @r.rodrigo1150 ปีที่แล้ว +18

    කෙනෙක්ට අපහස කරොත් තමන්ටත් , ආපහු ,එය , එනවාමයි , ජේසු පිහිටයි පුතා ඹයාලට,❤❤❤

  • @raneisujata8623
    @raneisujata8623 ปีที่แล้ว +17

    අනේ පුතේ ඔයා හරිම ලස්සනයි බුදු සරණයි ඔයාට ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤❤

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว +17

    මෙවැනි දේ අහන්න දකින්න කිසිවෙකුටත් සිදු නොවේවා .සියලු සත්වයන්ම සුවපත් වේවා ...

    • @manel2343
      @manel2343 ปีที่แล้ว +1

      ❤❤❤

  • @renukarenuka4483
    @renukarenuka4483 ปีที่แล้ว +3

    බුදු සරණයි ඉක්මනින් සුවපත් වේවා ..

  • @queenal427
    @queenal427 ปีที่แล้ว +26

    ළමයින්ට බයින්න එක මහා පාපකර්මයකි ළමයා ලෙඩෙක් පුතේ ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි

    • @manel2343
      @manel2343 ปีที่แล้ว +1

      ❤❤❤

    • @manel2343
      @manel2343 ปีที่แล้ว +1

      ❤❤❤

  • @pryanthapopy6002
    @pryanthapopy6002 ปีที่แล้ว +6

    නලින් මල්ලී සුපිරි. කියන්න වචන නෑ. අනිවාර්යයෙන්ම. දරුවාට. පිහිට. වේ. වි ඔයට සුබ පැතුම්. මම සෞදියේ සිට ප්‍රියන්ත

  • @sadamalirajapaksha7258
    @sadamalirajapaksha7258 ปีที่แล้ว +11

    අනේ ගොඩක් දුක හිතූනා ඒදා ඒක දකිද්දී හරිම ලස්සනයි විරිදූව අයියේ 😞

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 ปีที่แล้ว +13

    ඔබේ විරුදු ගායනය හරිම ලස්සනයි කාලීන මාතෘකා යටතේ කරන විරිදු ගායනා ප්‍රබල ජනසන්නිවේදන මාධ්‍යයක් ලෙසයි මා දකින්නේ

  • @pansilupansilu1303
    @pansilupansilu1303 ปีที่แล้ว +4

    ඉක්මනින් සුවය ලැබේවා පුතේ තෙරුවන් සරණයි 🙏

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n ปีที่แล้ว +27

    අනේ දුකයි දකිද්දි , කොච්චර උනත් කන්න ඉල්ලද්දි මහතයි කියලා කොයි අම්මටද නොදී ඉන්න පුලුවන් , එහෙම උනාට ඒ දරුවට අපහාස කරන්න හොද නැහැ

    • @pathumikumarika6849
      @pathumikumarika6849 ปีที่แล้ว +1

      Oya hari mage bath tikak mahathata hitiya hamoma kiwwa doctor kiwa kama denna epa kiyala eth daruwa badagini kiyaddi mama horen kama denawa dan eyata therena wayasa nisa eyama kama adukarala aga kettu karagaththa kauru mona kiwwath ammata ona thamange daruwo sathutin innwa dakinna ammageth sathuta ekama thamai

    • @user-rv1rm3ov5n
      @user-rv1rm3ov5n ปีที่แล้ว +1

      @@pathumikumarika6849 ඒක තමයි අනේ , අනික ඉතින් මහත් උනත් කෙට්ටු උනත් තමන්ගෙ දරුවො දෙමාපියන්ට වටිනවා ,ඒක නිසා පිට අය කියන ඒවා ගනන් ගන්න හොද නැහැ ❤

  • @PriyaKumari-jh8kc
    @PriyaKumari-jh8kc ปีที่แล้ว +29

    කාගෙ හෝ දානපතියෙකුගෙ නෙත ගෑටේවා.බුදු සරනයි පුතාට

    • @manel2343
      @manel2343 ปีที่แล้ว +1

      ❤❤❤

    • @prabanidineshika1883
      @prabanidineshika1883 ปีที่แล้ว

      ❤❤❤❤❤❤ බුදු සරනයි පරිස්සමෙන් ඉන්න සුදු පුතේ

    • @prabanidineshika1883
      @prabanidineshika1883 ปีที่แล้ว

      ගොඩක් දුකක් තියෙනවා ඔයාට ගොඩක් ආදරෙයි පුතේ

  • @samanthakumari104
    @samanthakumari104 ปีที่แล้ว +12

    හරිම දුකයි නිදුක් නිරෝගී සුව ලැබේවා ඇති හැකි කෙනෙක් වෙිනමි ඒ දරුවට පිහිට වෙන්න බොහොම පින් 🙏 නලින් මල්ලි හැමදාමත් වගෙ ඔයාගෙ විරිදු ගායනය ❤ ඉහලින්ම ❤❤🙏

  • @ruwanchamara9042
    @ruwanchamara9042 ปีที่แล้ว +2

    ප්‍රශ්නය තමන්ගේ නොවනතාක් පිළිතුරු දාර්ශනිකයි.. අසනීපයක් නිසා මිනිසෙකු පිලිකුල් කරන කොන් කරන මිනිස්සුන්ටත් අසනීප හැදෙන බව තේරුම් අරගෙන ජීවත් උනානම් හොදයි. නලින් බ්‍රෝ ඔබේ වෑයම සාර්ථක වේවා..!! 🙏🙏

  • @crickupdate
    @crickupdate ปีที่แล้ว +6

    මේකටනම් ගොඩාක් දේවල් ලියලා යන්නම හිතුනා,
    අවසාන වශයෙන් මේ මල්ලිට පිහිට වෙන හැමෝටම පිං.. ඉක්මන් සුව පතමු ❤

    • @roshinipriyadarshani3605
      @roshinipriyadarshani3605 ปีที่แล้ว +1

      Budu sarani

    • @pathumikumarika6849
      @pathumikumarika6849 ปีที่แล้ว +1

      Oya hari mage bath tikak mahathata hitiya hamoma kiwwa doctor kiwa kama denna epa kiyala eth daruwa badagini kiyaddi mama gotten hari kama denawa eka thamai ammage adaraya kiyanne eth dan eyata therena wayasa nisa eyama kama adukarala aga kettu karagaththa kauru mona kiwwath ammata ona thamange daruwo sathutin innawa dakinna ekai ammageth sathuta

  • @saniperera2455
    @saniperera2455 ปีที่แล้ว +2

    සියලු දෙවියන්ගේ ආසිර්වාදයන් ඉක්මනින් සුවය ලැබේවා ජෙසුපිහිටයි බුදුසරණයි

  • @pradeepikagayani4123
    @pradeepikagayani4123 ปีที่แล้ว +6

    තෙරුවන් සරනින් පුතේ, ඔයාට ඉක්මන් සුවයම ලැබේවා !!!

  • @sumudumaheshi2738
    @sumudumaheshi2738 ปีที่แล้ว

    බුදුසරණයි රත්තරන් පුතේ. ඉක්මනින් සුවය ලැබේවා 🙏

  • @AbrarAnsari-zl2yw
    @AbrarAnsari-zl2yw 3 หลายเดือนก่อน

    පුතේ ඔයාට නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදුසරණයි

  • @shashiniwickramanayakee6991
    @shashiniwickramanayakee6991 ปีที่แล้ว +1

    නලින් අය්යා ඔයාට ගොඩක් පින්.මෙ දරුවා ගැන විරිදුවක් කිවාට.බුදුසරණයි දෙවිපිහිටයි .එයා අපෙ ගමෙ.හරිම දුප්පත්.බුදුසරණයි දෙවිපිහිටයි එ දරුවාටත්.

  • @nilukapriyadarshani3211
    @nilukapriyadarshani3211 ปีที่แล้ว +5

    බුදු සරණයි පුතේ ඔයාට ඉක්මනින් සනිපවෙන දෙවි පිහිටයි ලැබේවා කිසිම කරදරයක් නෙවෙිවා සියලුම දෙවියන්ගේ පිහිටයි ලැබේවා නලින් මල්ලි ඔයාට බුදු සරණයි ඇත්තටම 😭 දුක හිතුනා

  • @dhananjnagamage6235
    @dhananjnagamage6235 ปีที่แล้ว

    රත්තරන් අම්මේ දුක්‌ වෙන්නේ එපා. බුදුසරණයි කොල්ලට

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 ปีที่แล้ว +2

    අනේ මගේ පුතේ තෙරුවන් සරනයි තිස්තුන් කොටියක් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි ❤❤❤

  • @asithadesilva3692
    @asithadesilva3692 ปีที่แล้ว +2

    Me දරුවාට සුවපත් වේවා .

  • @pupudupriyankara6298
    @pupudupriyankara6298 ปีที่แล้ว

    Itha ikman suwaya lebeewa NALIN aiyage viriduwa lassanai ikmanatama hitha hoda danapathiyekuge netha geteewa❤❤❤

  • @g.v.nadeemalakmali7219
    @g.v.nadeemalakmali7219 ปีที่แล้ว

    මල්ලී බුදුසරණයි ඔයාට පුතේ ඔයාට ඉක්මනට සුවය ලැබේවා !

  • @nimmijayasundara3317
    @nimmijayasundara3317 ปีที่แล้ว +5

    මටත් ගොඩාක් දුක හිතුනා මල්ලි ඒ විඩියෝ එකට නම් පව් අපේ මිනිස්සු හරිම පහත් තැනක ඉන්නේ. අහිංසක දරු පැටියාට ඉක්මන් සුව ලැබේවා ගොඩාක් පින් මල්ලි ඔයාට🙏 ජේසු පිහිටයි පුතුට

  • @shenayafranando5438
    @shenayafranando5438 ปีที่แล้ว

    නලින් oyata godak pin me අහිංසක සහෝදරයා වෙනුවෙන් gauwata

  • @marianfernando2896
    @marianfernando2896 ปีที่แล้ว +4

    Jesu පිහිටායි බුදු සරණයි පුතේ ❤❤❤

  • @dishnatharushan9642
    @dishnatharushan9642 ปีที่แล้ว +1

    Ikmanin niduk nirogi suwaya labei malli oyata budu saranai

  • @chandanimlalee4402
    @chandanimlalee4402 ปีที่แล้ว +2

    පිංසාර සිත් යොමු වේවා මේ අහිංසක පුතා දෙසට..බුදු සරණයි පුතේ ඉක්මනින්ම සුවපත් වේවා

  • @UserUser-vt8zd
    @UserUser-vt8zd ปีที่แล้ว +1

    අනේ මල්ලි ඔයාගේ විරුදුව පට්ටයි 👍බුදුසරණයි රත්තරන් පුතේ ❤️

  • @taresd9350
    @taresd9350 ปีที่แล้ว +1

    අනේ ඔහොම අඩන්න එපා අමිමේ මට හරි දුක හිතුනා බුදු සරනයි පුතේ ඔයාට උතුම් දලදා සමීදු පිහිටින් ජය ශ්‍රී මහා බො සමීදු පිහිටින් නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා පුතේ 😭😭😭😭🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @renukakumari5890
    @renukakumari5890 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි පුතේ ඔයාට 😘😘😘

  • @sandhinisandhini7224
    @sandhinisandhini7224 ปีที่แล้ว +1

    Budusaranai mage rattharan සුදු puthe ඔයාට අනිවාර්යයෙන් ඔයාට පින්වත් මනුස්සයෙක් පිහිට වෙනවා puthe

  • @user-ph5qd7jy1h
    @user-ph5qd7jy1h ปีที่แล้ว +1

    විරිදු ව නම් ලස්සනයි අයියී..
    හරිම සංවේදී විරිදුවක් අයිය..නලින් අයියේ ඔයාට නිදුක් නිරෝගී සුව ලැබේව අයියේ. ඒ වගේම රෝගී වී සිටින එම මල්ලි ටත් නිදුක් නිරෝගී සුවයම අත් වේවා ...නමෝ බුද්දාය.

  • @randunurandunu486
    @randunurandunu486 ปีที่แล้ว

    බුදු සරණයි පුතාට ඉක්මනින් සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤

  • @dewdu3574
    @dewdu3574 ปีที่แล้ว +2

    අනෙ ඉක්මනින් සුවය ලැබෙවා! බුදු සරණයි 🥺❤

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඉක්මන් සුවය ලැබේවා මල්ලී ඔයාට බුදු සරණයි

  • @geethasangeetha1799
    @geethasangeetha1799 ปีที่แล้ว +3

    බුදු සරණයි දෙවි පිහිටයි පුතේ ඔයාට 😢

  • @harshanishashikala1560
    @harshanishashikala1560 ปีที่แล้ว

    තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏

  • @indraniamarasingh0561
    @indraniamarasingh0561 ปีที่แล้ว

    තෙරැවන් බලෙන් ඉක්මන් සුවයම ලැබෙිවා සුවපත් වෙිවා සුවපත් වෙිවා

  • @dantidanti1017
    @dantidanti1017 ปีที่แล้ว

    ලස්සනයි බුදු සරණයි 💕💕💙💙♥️♥️💚💚🙏🙏🙏🙏🙏🙏🙏

  • @renoreno4033
    @renoreno4033 ปีที่แล้ว +1

    ඉක්මන් සුවය ලැබේවා බුදු සරණයි

  • @prasannaManojeewa-cd8wt
    @prasannaManojeewa-cd8wt ปีที่แล้ว

    Budu saranai !!! Nalin aiye oyata . Kisima kenekta duk kararada nowewai pathami me vidiyatanm .budu guna saththayai budu guna balen suwapath wewa leda duk karadara kageth.

  • @prashantachlitha8473
    @prashantachlitha8473 ปีที่แล้ว

    පුතේ ඔබට ඉක්මන් සුවය ලැබෙිිවා. මෙහිපිට සියලු දෙනා නොපමාව කුසල් රැස්කරගන්න.

  • @pradeepkumara1489
    @pradeepkumara1489 ปีที่แล้ว

    බුදු සරණයි පුතේ ඉක්මනින්ම සුවය ලැබේවා

  • @shalindasilva3745
    @shalindasilva3745 ปีที่แล้ว

    Ekmanin suwa venna Kiyala partana karanava budu sharanai 🙏🙏🙏.nayo tamai amme apita heneta hitiye

  • @chandrikaa958
    @chandrikaa958 ปีที่แล้ว +1

    උතුම් දළදා සමිදුන්ගේ පිහිටෙන් ඉක්මනින් සුවය ලැබේවා පුතේ 🙏🙏🙏 ඔබට ගොඩක් පිං 🙏🙏🙏

  • @shiranifernando3266
    @shiranifernando3266 ปีที่แล้ว

    පුතාාඹයාටඉක්මන් දුවයලැ⁣බෙිවා ජෙිසු පිහිටයි

  • @supunchanuka4006
    @supunchanuka4006 ปีที่แล้ว

    අනේ පුතේ ඔයාට ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි...

  • @shanthakumara9381
    @shanthakumara9381 ปีที่แล้ว

    මෙි වැනි vedioes මගින් අපව දැනුවත් කරන නලින් මල්ලීට ගොඩක් පිං.මම සුළුවෙන් මුදල් උපකාරයක් කලා ඉහත ගිනුමට ,තෙරැවන් සරණයි ඔබට සුබ දිනක් වෙිවා

    • @nishakaperera5080
      @nishakaperera5080 ปีที่แล้ว

      ඔබතුමා කරපු දේ තමයි මේ වෙලාවේ කරන්න ඕනෙ. පවු කිව්වා කියලා ඒ දරුවා ට වැඩක් නැහැ. ඊ ලඟට දරුවා සනීප කරගන්න කොහොමද කියලා බලමු. දැනට තමන්ට පුළුවන් විදියට උදවු කරන අය තමයි දෙවිවරු.

  • @shiranirathnayake1484
    @shiranirathnayake1484 ปีที่แล้ว

    හිතට දැනෙන දුක දැනුණේ ඇස් වලින්

  • @randimaruvinara6959
    @randimaruvinara6959 ปีที่แล้ว +1

    නෑයෝ නම් කාගෙත් එහෙමයි 😢😢😢😢මම ප්‍රාර්ථනා කරනවා ඉක්මනින් මේ පුතාට උදවු කරන්න අය හමු වේවා කියලා❤❤❤හැමදාම වගේ අදත් විරිදුව ජිවිතයක් ගොඩ නගන්න උදවුවක් උනා...

  • @user-le6fu5rm3i
    @user-le6fu5rm3i ปีที่แล้ว

    බුදු සරනයි පැටියෝ ඉක්මනට සුවය ලැබෙවා

  • @yellowrose8312
    @yellowrose8312 ปีที่แล้ว

    Oyata budunge pihiten sarank wei ksuru hari. Eya esema wenna praththana karanawa ❤

  • @sheshashiwangi1078
    @sheshashiwangi1078 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඉක්මන් සුවය ලැබේවා 🙏🙏

  • @lahirudilshan7440
    @lahirudilshan7440 ปีที่แล้ว

    ඇඩුනා ඒකටනම් ❤❤❤ බුදු සරනයි මල්ලි ඔයාට ඉක්මනින් හොද වෙයි.

  • @shanunilu9597
    @shanunilu9597 ปีที่แล้ว

    රත්තරං පුතේ ඔයාට ඉක්මන් සුවය ලැබේවා බුදුසරණයි පුතුනේ නලින් මල්ලියො ඔයාටත් ගොඩක් පිං බුදුසරණයි ඔයාටත්

    • @gssherhthmss5771
      @gssherhthmss5771 ปีที่แล้ว +1

      බුදු සරණයි පුතේ ඔයාට

  • @chamaradushantha2664
    @chamaradushantha2664 ปีที่แล้ว

    අනන්ත බුදු ගුණ බලයෙන් සුවපත් වේවා

  • @dddaddd4748
    @dddaddd4748 ปีที่แล้ว +1

    බුදුසරණයි පුතේ ඉක්මන් සුවය ලැබේවා 💕💕💕

  • @rasikapriyadrshani4520
    @rasikapriyadrshani4520 ปีที่แล้ว

    Budusaranai puthe oyata...ikamanta Oyata sanipa wei puthe🙏🙏🙏

  • @user-sr8gp1wu6k
    @user-sr8gp1wu6k 5 หลายเดือนก่อน

    බුදුසරනයි බුදුසරනයි පුතේ ඉක්මනින් සුවය ලැබෙිවා තියෙන කෙනෙක් පිහිට වෙයි පුතේ ඔයාට 🙏🙏🙏

  • @user-xe2xm5sl5p
    @user-xe2xm5sl5p ปีที่แล้ว

    Budusarani puthe 🙏🙏 ikmaninn niduk nirogi wewa .

  • @user-eu8ge6tc8j
    @user-eu8ge6tc8j ปีที่แล้ว +1

    අනේ හරිම දුකයි😢😢😢 බුදුසරණයි පරිස්සමෙන් ඉන්න අයියා ❤

  • @diroshiwasala1611
    @diroshiwasala1611 ปีที่แล้ว

    Bs manika oyata hamadeama labeawa hama sathutama parissamin inna puthu bs ummma

  • @madukagihanmuthunayaka4553
    @madukagihanmuthunayaka4553 ปีที่แล้ว

    බුදු සරණයි නිරෝගී සුව ලැබේවා

  • @sonethrasonethra7274
    @sonethrasonethra7274 ปีที่แล้ว

    Paw mee dharuwata sammaa sam budu saranaii ..mee garahana ewun modayoo..

  • @ravihettiarachchi6818
    @ravihettiarachchi6818 ปีที่แล้ว

    උණු වෙන හිත හැමදාමත් තියාගන්න නලින්.

  • @u.u.chanal5589
    @u.u.chanal5589 ปีที่แล้ว

    Puluwan udauwak karamu attamai watinawa meka karapu eka niyamai

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 ปีที่แล้ว +1

    තෙරුවන් සරණින් ඉක්මනින් සුවපත් වේවා ...ඒ වගේම ඇති හැකි කෙනෙකුගේ නෙත ගැටේවා..විරිදු නලින් මහත්මයටත් විරිදු ව ගායනා කල සහායිකාවටත් තෙරුවන් සරණයි ...😘👍🙏

  • @chathuperera1740
    @chathuperera1740 ปีที่แล้ว +11

    අාදරණීය කලාකරුවන්ගෙන් බැගෑපත්ව ඉල්ලා සිටිනවා අනේ මේ පවුලට උදව් කරන්න කියලා. 🙏🙏🙏🙏🙏🙏

    • @manel2343
      @manel2343 ปีที่แล้ว +1

      ❤❤❤

  • @wasanthakumara9018
    @wasanthakumara9018 ปีที่แล้ว

    ඔයාට මේ හැම දෙයක්ම කරන්න හැකි වේවා මල්ලි බුදු සරනයි
    සිරිපුර අපි සෙට් එක

  • @premapremawathi4070
    @premapremawathi4070 ปีที่แล้ว

    Goda dawasaking online awe nha budu saranai nalin malli

  • @kumarikumari8686
    @kumarikumari8686 ปีที่แล้ว

    බුදු saranai ඉක්මනින් සුව ලැබේවා

  • @manojmanjula9563
    @manojmanjula9563 ปีที่แล้ว

    කාලකන්ණි දේශපාලුවො මෙවැනි අයට මොනාද කරල තියෙන සාර්ථක දීර්ඝකාලීන වැඩ පිළිවෙල. මේ ඉතාලියේ ඔවැනි දරුවනට මොන තරමි දේවල් තියෙනවද. මේ දරුව ඇතුලු මෙවැනි සියලු දරුවන්ට යහපතක්ම වේවා❤

  • @prasannaManojeewa-cd8wt
    @prasannaManojeewa-cd8wt ปีที่แล้ว

    Pin wantha nalin aiye puluwaninm (paththini maniyo) gana guna warnanawak karala viriduwak kiyanna asai godak kiyanawanm ,seth wewa.

  • @SayuriNimshara
    @SayuriNimshara ปีที่แล้ว +1

    ඉක්මන් සුවය ලැබේවා !! තෙරුවන් සරණයි !!

  • @priyanipriyani6862
    @priyanipriyani6862 ปีที่แล้ว

    දකිද්දි ජිවිතෙ කලකරිලා යනවා විරිදු .පද ඔයාගෙ අපි හඩවනවා

  • @priyangani2549
    @priyangani2549 ปีที่แล้ว

    Budusaranai. Devipihiten ikmanin suwa veva

  • @kalumkalhara3669
    @kalumkalhara3669 ปีที่แล้ว +1

    සියලු දෙවි දෙවතාවන්ගේ පිහිටයි බුදු සරණයි🙏

  • @palithasampath5308
    @palithasampath5308 ปีที่แล้ว +1

    Paw deiyane munta hariyaida ithin puthe oyata budu saranai dp

  • @arathnayakearathnayake6378
    @arathnayakearathnayake6378 ปีที่แล้ว

    ananthau buduguna balayen ikman nirogi wewa putha ❤

  • @SayodiLakshane-um4se
    @SayodiLakshane-um4se ปีที่แล้ว

    Aiye samajaye hoda naraka penwadena oyatath budu saranai

  • @chandaniboralassa846
    @chandaniboralassa846 ปีที่แล้ว

    උතුම් තෙරැවන් සරණයි පුතේ

  • @chalanagothami5299
    @chalanagothami5299 ปีที่แล้ว

    Ane mata aduna aiye pau diyane theruwan saranai putha oyata