ආශාවරී ඩ්‍රම්ස් සුද්දිට වෙච්චිදේ / Ashawari Drums Suddi | Viridu Nalin විරිදු නලින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • #viridu_nalin #විරිදු_නලින්

ความคิดเห็น • 533

  • @artchanu9770
    @artchanu9770 ปีที่แล้ว +9

    හරිම දේ හරියටම කියනවට ඔයාට හුගාක් ස්තූතියි නලින් 😊
    ආදරෙයි සුද්දි හැමදාම ❤

  • @anilkarunathilaka3081
    @anilkarunathilaka3081 ปีที่แล้ว +3

    ඔයාගේ කතාව සම්පුර්නම ඇත්ත තෙරුවන් සරනයි මල්ලි

  • @shayamapriyanthi197
    @shayamapriyanthi197 ปีที่แล้ว +71

    සුද්දි නැති අඩුව කියා ගන්න බෑ.මාරම දුකයි .පව් ඒ දරුවා.නලීන් මල්ලි ඔයාටත් ගොඩක් පින් .ඒ දරුවා වෙනුවෙන් විරිදුවක් ඉදිරිපත් කලාට.තෙරුවන් සරනයි .

    • @anuradhapriyashan3463
      @anuradhapriyashan3463 ปีที่แล้ว

      😂😂 ඇයි ගෙදර කන්න නැද්ද

    • @RuwanThushara-n2w
      @RuwanThushara-n2w ปีที่แล้ว

      හරිම දුකයි ඔයාට ඉක්මනට සුව වේවා ඔබට තෙරුවන් සරණයි මගේ දොනිට තුණුරුවන් සරණයි මගේ දොනිට මම ආදරෙයි....... 🥺🥺🥺🥺🥺🥺🥺❤️😭

  • @rathnaparanavithana5830
    @rathnaparanavithana5830 ปีที่แล้ว +21

    ඒ දරුවගෙ දක්ෂතාවය ඉතාවිශිෂ්ටයි. සුදිදිගෙ හැකියවට ඉඩ දෙන්න .ඒ ලමය අධ්‍යාපන වැඩ හැමදේම සමබරව කරගෙන යන්න හැක්කියව ලැබේවා ප්‍රර්තනා කරනවා .❤

  • @jayasinghemax3130
    @jayasinghemax3130 ปีที่แล้ว +44

    ඔයා කිව්ව අන්තිම ටික නම් ඉතාම වැදගත්. මට තේරෙන හැටියට සුද්දිගෙ දෙමාපියො හරිම උද්දච්ච යි.

  • @MaheshRoshantha-rc8fi
    @MaheshRoshantha-rc8fi ปีที่แล้ว +1

    එ හැකියව සුපිරි. හැමදාම විඩියො එකක් බැලුවා. සුද්දිගෙ එ හැකියව සුපිරි..

  • @laxmansandasiri9257
    @laxmansandasiri9257 ปีที่แล้ว +4

    ඇත්තටම ශ්‍රීලාංකියෙක් වශයෙන් අපට හරිම ආඩම්බරයි මේ දුවගේ දක්ෂතාවය දැකපුවාම. දක්ෂයන් අතරින් අති දක්ෂයෙක් වේවා අපගේ ප්‍රාර්ථනාවයි. එය එලෙසම වේවා. දූ පොඩිත්තට ශක්තිය දෛර්‍යය නොවඩුවම ලැබේවා. සුභ අනාගතයක්.

    • @dilipsampath9974
      @dilipsampath9974 ปีที่แล้ว

      Oya sudi suwa gana kiyapu Deta budu saranai Thathe Oyage suwa gana sathutu wena duwawa aya adarei akata awana math thatha kenek widiyata karana illimak

  • @PadmawathiFernando-gw1wd
    @PadmawathiFernando-gw1wd 11 หลายเดือนก่อน

    ආශාවරි අක්කෙ ඔයා ඩ්‍රම් ගහන හැටි ලස්සනයි❤❤❤❤❤🎉🎉🎉

  • @napurudhoni8630
    @napurudhoni8630 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි පැටියෝ ඒ වගේම ඔයටත් දළදා සමිදු පිහිටයි සියළු දෙවි පිහිට ආරක්ෂාව ලැබේවා

  • @ppalithaindrajithpalithain5575
    @ppalithaindrajithpalithain5575 ปีที่แล้ว

    Sudu dooni diha balla mamath godak sathutu unaa. Atthenma godak daksai sudu dooni. Apith a demaw piyangen ilanne me daruwata addiyapana katayuthu karana gaman me daksa thawayen idiriyata yanna sahayogeya denna kiyala. Sudu dooni menika oyata godak aadhareyi petiyo. Budusarani dewiyange pihitai dooni jayawewaa..

  • @SarangaPradeep-gw1vz
    @SarangaPradeep-gw1vz 9 หลายเดือนก่อน +1

    ඔයා නම් මරු අයියෙ.දිගටම කරන් යන්න ශක්තිය ,වාසනාව ලැබේවා කියලා Deep heart wish karanawa with MAL WARUSA

  • @Slboy90
    @Slboy90 ปีที่แล้ว +31

    හැමදාම ආදරෙයි චූටි දුවේ

  • @kgskaushalya4898
    @kgskaushalya4898 ปีที่แล้ว +2

    දියණිය ට යහපත් අනාගතයක් ලැබේවා.. හැකියාව ට අවස්ථා ව ලැබේවා..

  • @චුටිචෙෆ්ලංකාchutychef
    @චුටිචෙෆ්ලංකාchutychef ปีที่แล้ว +11

    එක ඇත්ත අයියේ ඔයාගේ කතාව මරු සුද්දී කියන්නේ අපේ රටට වටින සම්පතක් ♥️♥️♥️

  • @sss-x6q3h
    @sss-x6q3h ปีที่แล้ว +84

    සුද්දි නැති නිසා දැන් වීඩියෝ එකක්වත් බලන්න හිතෙන්නේ නෑ.ඇත්තටම.අනේ සුද්දිගේ තාත්තේ පුළුවන්ම් සුද්දිව ආයේ දෙන්න.මුළු ලෝකෙම ගොඩාක් සතුටු වෙයි...❤️

    • @kirihonda7095
      @kirihonda7095 ปีที่แล้ว

      Sirawata bn mama musical show balana ekek nemei ashawari nisamai baluwe ado balapan rathu/suddi/ama ❤❤❤

  • @dinucreocreo2797
    @dinucreocreo2797 ปีที่แล้ว +6

    සුද්දී දුව icon එකක්.. ලංකාවේ උන්ට මේවා magic...
    ආදරෙයි දුව හැමදාම ❤️🇱🇰❤️

  • @madukagihanmuthunayaka4553
    @madukagihanmuthunayaka4553 ปีที่แล้ว +2

    අනේ මමත් ඒ වීඩියෝ බැලුවා නාලක අයියා ගොඩක් මහන්සි වෙලා තියෙනවා සුද්දි වෙනුවෙනුත් අනිත් ළමයි වෙනුවෙනුත් ඒ වගේ නලීන් අයියේ ඔයා ගෙනත් මතක් කරන්න ඕන රටේ මොකක් හරි අසාධාරණයක් වුණොත් ඒක ගැන විරිදුවෙන් හරි දෙයක් කියනවා ඇත්තටම ඒක ගොඩක් වටිනවා

  • @samantennakoon3739
    @samantennakoon3739 ปีที่แล้ว

    නලීන් මල්ලී ඔයාටත් තෙරැවන්සරනයි.

  • @priyandinie6355
    @priyandinie6355 ปีที่แล้ว +90

    තාත්තෙ දරුවෙක් අධ්‍යාපනයෙන් පරිපූර්ණ වීම අවශ්‍යයයි නමුත් ගැහැණු දරැවන් වැඩි වශයෙන් දක්ෂතාවයක් නොදක්වන මෙවැනි විශේෂ හැකියාවක් ඇති ඔබගෙ දෝනිගේ ඒ හැකියාව මොට නොකරන්න ❤

  • @priyankaradilshan1897
    @priyankaradilshan1897 ปีที่แล้ว +18

    සුද්දිව ගේන්න කොහොම හරි කවුරු ආවත් වැඩක් නැ සුද්දි නැතුව ආදරෙයි සුද්දි මැනික ❤️❤️❤️

  • @y.t.devendra7145
    @y.t.devendra7145 ปีที่แล้ว +2

    ඇත්තටම හරිම දක්ශ දරුවෙක් බුදු සරණයි දුවෙ ඔයාට!

  • @Gamidiviya
    @Gamidiviya ปีที่แล้ว +20

    ආදරෙයි සුද්දී....👍😘💝

  • @samanthiedirisingha1807
    @samanthiedirisingha1807 ปีที่แล้ว +1

    මගෙ ගමේ ගැම්මක් තමා ආදරෙ යි දුවෙ.......❤🌹❤🌹❤🌹

  • @ruwankumara4479
    @ruwankumara4479 ปีที่แล้ว

    හරිම දුකයි සුදු දුවගෙ සෝ ලන්කාවාසී
    ලෝක වාසී සියලුදෙනාම බලල සතුටු වෙනව සුද්දිට උන දේටහරිම දුකයි එයාගෙ දක්සතාවය මුලු ලොවම දැක්ක
    නැවත දවසක ආශාවරී තුලින් දස්කම් දකෙඅන්න ලැබේවා තෙරුවන් සරනයි සුද්දිදුවට
    නොසැලී ඉදිරියටම යන්න
    ජයවේවා

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ සුද්දි ❤❤❤❤

  • @sugathwajira5387
    @sugathwajira5387 ปีที่แล้ว

    Obata godak pin me wage video
    Ekak kalata . Mulu ratama balagena
    Inne nawathath suddi enakan.
    Suddita nawathath Enna hakiwewa.
    Good luck Budu saranai obata.

  • @NipunLakmal-m7u
    @NipunLakmal-m7u 3 หลายเดือนก่อน

    Ane nangiyo oyata suda pathanawa.aiye oyatath budu saranai❤❤🙏🙏🙏🙏🙏

  • @nondiproduction1857
    @nondiproduction1857 ปีที่แล้ว +162

    දක්ෂතා හදුනාගන්න බැරි අධ්‍යාපන ක්‍රමවේදයක් මොකටද බම්.. මුලින් වෙනස් වෙන්න ඕනී අපේ මිනිස්සුන්ගේ ආකල්ප .. එතකොට අනික් හැමදේම හරි ලස්සන වෙයි..👍 සුද්දී ..😍

    • @30search
      @30search ปีที่แล้ว +6

      අනිවාර්යයෙන්ම මචං

    • @chandradravije2720
      @chandradravije2720 ปีที่แล้ว +7

      අනිවාර්යයෙන් ඔව් මාත් එකගයි

    • @SSPara-qx2sb
      @SSPara-qx2sb ปีที่แล้ว +4

      Ou....eeka eththa....oya hari.......

    • @bestone6948
      @bestone6948 ปีที่แล้ว +5

      බොක්ක 👍

    • @chandanashantha590
      @chandanashantha590 ปีที่แล้ว +2

      Irisiyaawata monawa karannada.ඕකයි lankaawe hati

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว +2

    දුවේ ඔබට යහපතක්ම වෙන්න ඕන ..❤❤❤

  • @surajkumara9975
    @surajkumara9975 ปีที่แล้ว

    Pau suddi kella..suddige thaththata kawda hari duk wenna wai....suddige thaththge loku kama adu wavi anna edta.....suddi patiyta budu sarnai

  • @warnarajaajaperera
    @warnarajaajaperera ปีที่แล้ว +1

    අනිවාර්යයෙන් අපි හරිම ආදරෙ දොනියෙ

  • @malikam7925
    @malikam7925 ปีที่แล้ว +1

    Ediriyata Yanna Sakthiya Labewa 🌹🌹🎉💗💕💕😘😘😘😘Budu saranai Malliya Oyata 💐💐💗💗🙏🙏 Alla 🤲 Devi Pihitai 🤲

  • @WHITEවයිට්TV
    @WHITEවයිට්TV ปีที่แล้ว +2

    සුද්දි කියන්නේ ලොවක් අදුරන දුවෙක්

  • @dilaniganga1721
    @dilaniganga1721 ปีที่แล้ว +4

    අනිවාර්යයෙන් සහෝදරයා කියන කතාව ඇත්ත.දක්සයෙක් සුද්දි දරුවා.එයට ඉදිරියට යන්න දෙන්න පියතුමනි.

  • @mcsanath5959
    @mcsanath5959 ปีที่แล้ว +105

    සුද්දිගේ තාත්තා අනුන්ගේ කීම අහලා ඒ ළමයාගේ අනාගතය කැවා අති පන්ඩිතකම කමින් පිරි නුගත් පියෙක්.

  • @kkanthilatha4818
    @kkanthilatha4818 ปีที่แล้ว +8

    ආදරෙයි සුද්දි ඇමදාම💕❤️💕❤️💕❤️💕❤️💕💕❤️💕💕❤️❤️

  • @janakaopenayaka3909
    @janakaopenayaka3909 ปีที่แล้ว +2

    හරිම දුකයි නලින්. Musical show බලන්න පුරුදු වුනේ සුද්දි දුව නිසා. හරිම ලස්සනයි ඩ්‍රම්ස් ප්ලේ කරද්දි. ඒ අඩුව ගොඩක් දැනෙනවා. දුවට ආයෙත් කණ්ඩායමට එන්න ලැබේවා

  • @sumudumadu
    @sumudumadu ปีที่แล้ว

    Oya hariyatama aththa oyata godak pin

  • @nissankabandaranissankaban4272
    @nissankabandaranissankaban4272 ปีที่แล้ว

    මමත් මැදිරි ගිරි ෙය් ඉතා දුඝ්කර ගමක දැන් ඉන් ෙන් නුවර රජ ෙය් රැකියාවක ඝුද්දි ගැන විරිදු කිව් නලින්ට ෙගාඩාක් පින් අ ෙප් ගම්වල ඉතා දක්ශ ලමයි ඉන් ෙන් මැදිරිගිරි ෙය් කීවම හරිම ඝතුටුයි ඝුද්දි ෙග් තාත් ෙත් තව ඝැරයක් හිතල බලන්න

  • @HashiniNisansala-lv9hg
    @HashiniNisansala-lv9hg ปีที่แล้ว +165

    සුද්දි කියන්නේ බ්‍රෑන්ඩ් එකක් රටක් පිස්සු වට්ටපු සුද්දි ආපහු එනඑනවනම් මුලු රටක් සතුටු වෙනවා

    • @dinesh6466
      @dinesh6466 ปีที่แล้ว +2

      ආත්මාර්ථ කාමී අදහසක්

    • @dilanthakavisara8632
      @dilanthakavisara8632 ปีที่แล้ว +1

      ​@@dinesh6466 කුහක කමෙන්ට් එක 🤮🤮

    • @PrasadWarnakula-tz3hf
      @PrasadWarnakula-tz3hf ปีที่แล้ว +1

      ඉරිසියා නොකර ඉදපල්ලා .උඹලට මොනවත්ම කරන්න බැරි උනාට මොනව කරන්න ද

    • @alokaruwan2057
      @alokaruwan2057 ปีที่แล้ว

      @@dilanthakavisara8632 z

    • @gamingninja70
      @gamingninja70 ปีที่แล้ว

      අනිවාරෙන්

  • @tuanhamzasadikeen1052
    @tuanhamzasadikeen1052 ปีที่แล้ว

    Atthatama palui suddi nathuwa group eka mama hamadama ashawari seindu ahnawa namuth dang suddi nathuwa balanawa adui

  • @asankailesinha6077
    @asankailesinha6077 ปีที่แล้ว +1

    Aniwa නලින් aiya❤❤❤

  • @akilanishantha
    @akilanishantha ปีที่แล้ว +24

    රටක් සතුටු කලාට ඒ තාත්තාට සුද්දි වටිනවා.

  • @kumarysandiya245
    @kumarysandiya245 ปีที่แล้ว +2

    බුදුසරණයි සුද්දී ❤❤❤

  • @jeewanjeewan5711
    @jeewanjeewan5711 ปีที่แล้ว

    අනිවාරේන්ම ආශාවරි බැන්ඩ් එකට සුදි ඔනිමයි 👍👍👍👍👍👍❤❤❤❤❤❤

  • @CookingWithKuma
    @CookingWithKuma ปีที่แล้ว +1

    සුද්දි දෝණි පැටියා ඔයාට තෙරුවන් සරනයි

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ ปีที่แล้ว +3

    ඩ්‍රම්ස් සුද්දි ❤.

  • @malikamalika2269
    @malikamalika2269 27 วันที่ผ่านมา

    බුදුසරණයි චුටි දුවට ❤❤❤❤

  • @දේශාටන
    @දේශාටන ปีที่แล้ว +2

    තෙරැවන්සරණයි දුවේ,................!!!

  • @thusharadammika4106
    @thusharadammika4106 ปีที่แล้ว

    Supiri aiye kiyapu kathawa api ashawen eya gahapu hama show ekakma baluwa harima godak buddimath daksama daksa daruwek ogollo athara mona wage prashna thiyenawada api Dan naha suddige thaththe amme eth mona prashna thibbath ewa visadagana me daruwa gana hithanna danwath hithanna eya sathutin karapu dene meka me suddi duwawa apahu band ekata balanna oyage sahodarayage duwai sahodarige duwai me band eke innawa me duwawa apahu ewanna suddi du manika enakan api maga balan innawa suddi nawath band ekata enawa kiyana aranchiya apita denna eka thamai ape jeewithe lokuma sathuta

  • @wamelapodduwa8139
    @wamelapodduwa8139 ปีที่แล้ว +1

    ඇත්තටම ඇත්ත නලීන් මල්ලි යො සුද්දි වෙනුවට සුද්දෙක් ඉන්න වා, හරිම ලස්සනයි හරිම සතුටුයි ඒ සුදු පුතා ගෙ හැකියාවට, සුද්දි ගෙ අඩුවක් නෑ එතන සුද්ද පුතා ලස්සන වාදනය කරනව

  • @renukakumari5890
    @renukakumari5890 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @saas179
    @saas179 ปีที่แล้ว

    Niyamai malli lassanai jayawewa

  • @chandananiroshan564
    @chandananiroshan564 ปีที่แล้ว +12

    She is so talented and has emerged lot. Need this gem to be explored

  • @sanjeewawijesiri555
    @sanjeewawijesiri555 ปีที่แล้ว

    විරිදු නලින් මල්ලී ගෙ කතාව ඇත්ත. හැම දෙමාපිය කෙනෙක් ම ආසයි තමාගෙ දරුවා දොස්තර කෙනෙක්, නීතිඥ කෙනෙක්, ඉංජිනේරු කෙනෙක්, නීතිඥ කෙනෙක් කරන්න. හැබැයි ඒ සියලුම දේ සිදු වෙන්නේ දෛවය අනුවයි.. මේ සුද්දි ගෙ හැකියාව වලලා දමන්න එපා කියලා කරුණාවෙන් ඉල්ලනවා. මුලින්ම දරුවාට හරි මග කියාදෙන්න. දවසේ වැඩ එදිනම කරන්න කියා දෙන්න. එවිට ප්‍රශ්නය විසඳීමට පුළුවන්...

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 ปีที่แล้ว

    Ane attamai ayet enna
    Suddi❤❤❤❤❤

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA ปีที่แล้ว +1

    අනිවාර්යෙන්ම සහෝදරයා සීයට දාහක් එකඟයි ඇත්තටම දක්ෂතා වලින් පරිපූර්ණ දරුවෙක් ලස්සනට දළුලාආපු ගහක කරටිය කැඩුව හා සමානයි මේ දරුව ඉදිරියටම ගියා නම් හිතාගන්න බැහැ මේ දරුවාගේ දක්ෂතාවය අති දක්ෂ දරුවෙක් ඒ ආදරණිය පියාණන්ට නුවන පහල වේවා මේ සුද්දිගේ ඉදිරි අනාගතය දීලා තිබුනේ එයාට ලැබෙන්නේ තිබිච්ච දෙයක් ඒක අතරමඟ නතර කළා කියන්නේ ලොකු පාපයක් ආදරණීය තාත්තේ ඒ දරුව නැවත ආෂාවරි සංගීත කණ්ඩායමට යවන්න ☝️🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🤝🤝

  • @dammikawijesundara9839
    @dammikawijesundara9839 ปีที่แล้ว

    Api hamogema balaporoththuwa pathuma ayai suddige nawatha band 1ta akathu veema, mama aurudu 2k withara me lamainge dakshatha balanawa agaya karanawa suba anagathayak budu saranai🙏

  • @ravidunadeeshnravidu180
    @ravidunadeeshnravidu180 ปีที่แล้ว +5

    ඩ්‍රම්ස් සුද්දි ❤️😍

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 ปีที่แล้ว +1

    බුදුසරණයි ❤🥰🥰🙏🙏🙏💙👍👍👍

  • @nimeshtharuka-nn9so
    @nimeshtharuka-nn9so ปีที่แล้ว

    Suddi lasanai api eyata godak ආදරෙයි ewa ewnddddddaaaa❤

  • @madusri8473
    @madusri8473 ปีที่แล้ว

    Adarai suddi budusaranai deergau pathanawa kuwat sita

  • @janakanilantha1164
    @janakanilantha1164 ปีที่แล้ว +1

    Suddi apahu ashawari ekata yawanna suddige thaththe plz ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sugandiponseka1843
    @sugandiponseka1843 ปีที่แล้ว +4

    අනේ ඇත්තේ අපිට සුද්දි ඕනෙ අපි ගොඩක් අදරයි සුද්දි ❤❤❤❤❤❤❤❤

  • @indikajagath1673
    @indikajagath1673 ปีที่แล้ว

    අනිවාරයෙන් මම මේ කතාවට 100% එකඟයි

  • @chandrikadamayanthi365
    @chandrikadamayanthi365 ปีที่แล้ว

    Ane aththamai suddiwa nawatha sangeetha kandayamata yawanna.eya godak daksha daruwek.mulu mahath janathawak eyata adarei.

  • @ThejanAloka-ht8wn
    @ThejanAloka-ht8wn ปีที่แล้ว

    Attha thami suddi asawariyata awssyai❤

  • @dineshikkasarangani7083
    @dineshikkasarangani7083 ปีที่แล้ว +4

    Niyamai ettatama..menna weda
    Ape boru sho niliyan ta wada

  • @piyumitharushika1447
    @piyumitharushika1447 ปีที่แล้ว

    කෙලෙහි ගුනදන්න පියෙක් මතුබවයක ලැබේවා සුද්දි .

  • @lasithlakshitha9668
    @lasithlakshitha9668 ปีที่แล้ว

    Aiye hariyatama hari ayiye suddinam superi

  • @SisiraA.Gsisirasomarathn-zf7dn
    @SisiraA.Gsisirasomarathn-zf7dn ปีที่แล้ว

    API inne sudige patthe sudi saha piya kamthinam sudige namin bredekak hadanna man viydam kranna kamthi❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ sudi kiyanne mage duwak wage ethrmatama API suddita adre eka wachnwelin kiyanna ba

  • @kavindukavi9505
    @kavindukavi9505 ปีที่แล้ว +1

    එක ඇත්ත හැකියාවට ඉඩ දෙන්න ඔනෙ 😢

  • @lahiruridmal3173
    @lahiruridmal3173 ปีที่แล้ว +5

    ඩ්‍රම්ස් සුද්දි ❤️

  • @tharushiimashika2427
    @tharushiimashika2427 ปีที่แล้ว +3

    Ane suddi nangi patiyooo ,aii ennakoo😢😢

  • @sithumgamage3643
    @sithumgamage3643 ปีที่แล้ว +20

    අනේ මගේ රත්තරං සුද්දි මැණික ආයෙත් එන්න වස්තුවේ 😭😭😭😭😭
    පුදුම විදිහට දුකයි පුතේ .
    ඔයා මේ රටට මිලකල නොහැකි වටිනා වස්තුවක් පුතේ ..ඔයා නැති ආශාවරී
    මන් ආයෙ කවදාවත් බලන්නෙ නැහැ පුතේ .😭😭😭 මන් බහරේනයේන් 🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭

    • @SanjeewaPrasanna-jb4nd
      @SanjeewaPrasanna-jb4nd ปีที่แล้ว

      කරුමෙ ලමයින්ට දෙන්න එපා..

  • @sujithwijesingha1568
    @sujithwijesingha1568 ปีที่แล้ว +12

    ඇත්ත කතාව....නාලක සර් පුංචි දරුවො ටිකක් පුහුනු කරලා ආශාවරී කියන සංගීත කන්ඩායම හැදුවා...හැබැයි නාලක සර් රටම දැනගත්තෙත් ආශාවරී බෑන්ඩ් එක රටම දැනගත්තෙත් බෙන්න මෙ පුංචි සුද්දි කෙල්ල නිසා...අනිත් පැටව්න්ගෙ දක්ෂතා දැක්කෙත් මේ දරුවා ඩ්‍රම්ස් ගහලා බලන බලන අයව පිස්සු වට්ටලා අන්තිමට මුලු ලෝකෙම ඉන්න ලාංකිකයන්ගෙ ඇස් වලට මේ සර් වත් ආශාවරී කියන නමත් පෙන්නුවෙ මේ පැටියා...නාලක සර් ගෙ කැපකිරීමත් හැමෝම දැක්කෙත් මේ දරුව නිසා..මේ දෙමව්පියන්ට ආඩම්බරයක් දැනුනනන් මේ දරුවා නිසා ඒක පිටිපස්සෙ ඉන්නෙට් නාලක සර්..ඇතුලාන්තය අපි දන්නෙ නෑ..තාත්ත කෙනෙක්ගෙ ආදරෙත් අපේ ආදරෙත් දෙකක්...කොහොම උනත් අශාවරී බෑන්ඩ් එකේම මේ දරුවා ආයෙ දකින්න ලැබෙනවනන් ඒක ලොකු සතුටක් වගේම මේ දරුව ලෝකයක් දැක්කෙ එතනින් නිසා මුල අමතක නොකිරීමක්..ආශාවරී කියන බෑන්ඩ් එක නාලක සර් නොහැදුවනන් අද සුද්දි කියන කෙනෙක් ලෝකයක් දන්නෙත් නෑ කියනඑකත් අමතක නොකර සුහදව කතාකරගෙන හැමෝම මේ ප්‍රස්නෙට විසදුමක් අරන් නැවතත් සුද්දිට ඉඩ හදලා දෙනවනන් ඒක ලොකු සතුටක්.බුදුසරණයි සුද්දිට ආදරෙයි ..❤

    • @lakshmankumara3654
      @lakshmankumara3654 ปีที่แล้ว +1

      මමත් ආශාවරි සුද්දිගෙ දක්ශ තාවය අගය කරනව ප්‍රශ්නය විසදගෙන සුද්දිව නැවත ගන්න පව් එ දරුව.

  • @avishkasandaruwan7275
    @avishkasandaruwan7275 ปีที่แล้ว +2

    සුද්දි නංගි මැණික..😘😘😘❤️

  • @dilansanjeewa8538
    @dilansanjeewa8538 ปีที่แล้ว +9

    ආදරෙයි සුද්දි ❤️

  • @KumariKumari-qm3xr
    @KumariKumari-qm3xr ปีที่แล้ว +1

    ආදරෙයි සුද්දියෝ ❤❤❤❤❤

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 ปีที่แล้ว

    ජය වේවා මැනික

  • @seethad.g1396
    @seethad.g1396 ปีที่แล้ว

    ආශාවරි ලස්සන වුනේ සුද්ද් ඔයා නිසා මම අසාවෙන් ඔයා නිසා බැලුවා එත් දැන් බලන් නැ නැ දොනි ඹයා හොදින් ඉගනගෙන නැවත අශාවරිතුලින් එන්න ගොඩක් අය බලන් ඉන්නවා සුදු දුවේ ඔයා එනකම් එවගෙම මේ විරැදුව දමලා එ කතා කරලා ඉල්ලපු ඉල්ලිමට අ පත් එකගයි අනේ සුද්දි දුවගේ තාත්තේ නැවතත් සුද්දි දුවගේ රසිකයන්ට සිනාවක් දෙන්න ❤❤❤❤❤❤🙏 නලින් මල්ලිටත් ගොඩාක් ස්තුතියි මෙවැනි විඩියෝවක්දුන්නාටඔබටත් බුදුසරනයි

  • @asankasadaruvan4438
    @asankasadaruvan4438 ปีที่แล้ว +2

    Suddi API oyata godak adarei patiyo

  • @pasinduprasad3933
    @pasinduprasad3933 ปีที่แล้ว +16

    දෙමාපියන් ට බැනලා තිබ්බා ගොඩක් අය.. දරුවෙක්ගෙ වටිනාකම දෙමාපියන් තරම් නාලක මහත්මයා දන්නවා කියලා මම හිතන්නෙ නෑ.. ❤

    • @ravishkapramod
      @ravishkapramod ปีที่แล้ว +3

      ඔයාගෙ කතාවත් ඇත්ත ඒත් එතන පොඩි දෙයක් වැරදී දරුවෙක්ගෙ දෙවනි දෙමව්පියන් කියන්නෙ ගුරුවරු,එතන ඒ ලමයගෙ තාත්තා ලමයව විකුණගත්තා සල්ලි නිසා ලමයගෙ දක්ශතාවය යට ගැහුවා💔

    • @nilminikumari5104
      @nilminikumari5104 ปีที่แล้ว +1

      ඔව් දරුවට මොකක් හරි අසනීීපයක් කරදරයක් උනොත් මිනිස්සු බනින්නේත් දෙමව්පියන්ට..ආශාවරි නැහැ කියල ඒ දරුවගේ අනාගතේ විනාශ වෙන්නේ නැහැ.

    • @sweetsweet3353
      @sweetsweet3353 ปีที่แล้ว

      Nalaka.kiyanneth.gruverayek..datuvo.maragena.kana.yakek.neweyi.

  • @wsfernando2585
    @wsfernando2585 11 หลายเดือนก่อน

    එකපැත්තකින් බලද්දි සුද්දිගේ තාත්තාහරි. දරුවා නිදිමරාගෙන දුක්විඳිනවා නිදහසක් නෑ අද්‍යාපනයක් නෑ ඒත් දුවෙක්ගේ තාත්තාකෙනෙක්නෙ ආදරේ වගේම බයකුත් ඇති අද සමාජයත් එක්ක. තවපැත්තකින් බලද්දි ලොවම බබලන සුපිරිම සුපිරි තරුවක් සංගීත ශේෂ්ත්‍රයට අහිමිවෙන්නෙ. ආදරෙයි දරුවෝ.තෙරුවන් සරණයි

  • @Travel-with-laky
    @Travel-with-laky ปีที่แล้ว

    අපිටත් ඕනි සුද්දි.ආපි ගොඩාක් අශාවෙන් බලනව හැමදාම.

  • @thakshilaudayangani9910
    @thakshilaudayangani9910 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන්ම සුද්දි චුටි දුව ආයි අපි ට දෙන්න ආශාවරි සංගිත කන්ඩායම ට අපි ත් ආසාවෙන් බලනවා කුවේට් සිට අපි හරි ආසාවෙන් බලන සංගිත ගුප්ප එකක්

  • @lalithnandasiri9009
    @lalithnandasiri9009 ปีที่แล้ว +16

    අපේ රටේ හැමෝම කියන කතාව ඕකම තමයි සහෝ . අපිට හරිදුකයි සුද්දිගෙ තාත්තෙ අම්මෙ ඔයාලට පින් අත්වෙයි ඔයාල එකතුවෙල සූද්දිව ඔයතැනට ඔසාවා තැබූ නාලක සර් එක්ක කතාකර ගෙන නැවතත් අපේ සුද්දිව අපිට දැක ගන්න ඉඩලබාදෙන්න කියන ඉල්ලීම ඔයාලගෙන් ඉල්ලා සිටිනව බුදු සරනයි සියලු දෙනාටම

  • @nisanthaampara2887
    @nisanthaampara2887 ปีที่แล้ว

    නලින් අයියෙ ⁣සුද්දි ගේමුකො ආශාවරිට

  • @ManuraDinuwanta
    @ManuraDinuwanta หลายเดือนก่อน

    Oyata uturanna hariyanna one nangi ❤❤

  • @charithmahanama6711
    @charithmahanama6711 ปีที่แล้ว

    100% එකගයි.

  • @tharakamadumal3120
    @tharakamadumal3120 ปีที่แล้ว

    Aththama kathawa suddi nathuwa ashawari balanna hithenneth na aye anna patiyo anith ayath godak hodai duppath lamai budusaranai

  • @deepikadoratiyawa1657
    @deepikadoratiyawa1657 ปีที่แล้ว

    නලින් aiye ඇත්තටම dukai poddiyo play කරද්දී suddi නැතිව අඩුව දැනෙනවා

  • @indikanilantha5215
    @indikanilantha5215 ปีที่แล้ว +9

    හැකියාවට රැකියාව දියයුතුයි. ඉතින් අපි කියන්නේ සුද්දිගේ අධ්‍යාපනය වගේම සංගීත ලෝකය ජය ගැනීමට ඉඩදෙන්න කියලා.

  • @PasinduAbishek1229
    @PasinduAbishek1229 ปีที่แล้ว +25

    අධ්‍යාපනය අවශ්‍යයි,,නමුත් ඒ ළමයා දක්ෂ පැත්තෙන් ඉදිරියට යන්න දෙන්න,,,,අනික ඒ ලමයත් මානසිකව වැටෙනවා,,,ආයෙත් සුද්දි එයිද නැද්ද දන්නෑ,,කියන්න තියෙන්නේ මෙච්චරයි..සුද්දි වැඩ්ඩෙක් එකෙන්ම...❣️👌❤️‍🔥

  • @IshadiPubudu
    @IshadiPubudu 6 หลายเดือนก่อน

    ❤❤❤ eka aththa

  • @priyanthakumara31
    @priyanthakumara31 ปีที่แล้ว

    Niyamai aiye e kathawa supiri

  • @JanakaSamarakuliye-ou7hp
    @JanakaSamarakuliye-ou7hp ปีที่แล้ว

    Shuddhi.navata.anba.api.bala.enbava.ladsana.vireduvak.❤❤❤❤.adrey.nalin.

  • @newpetLK
    @newpetLK ปีที่แล้ว +11

    රටක්ම ආදරේ කරේ මේ දරැවට ආදරනියිය අම්මට තාත්තට කියන්නේ දරැව බෑන්ඩි එකට දෙන්න දරැවට ලැබෙන වටිනම දේ තමයි දරැවට ලැබිල තියෙන්නේ ඒ දේ දරැවට නැවත ලබල දෙන්න ආදරෙයි අම්මට තෑත්තට

    • @marlonmiranda8591
      @marlonmiranda8591 ปีที่แล้ว

      Suddi will back same like WAYO 2 DRUMERS ..

  • @shamahprianty6463
    @shamahprianty6463 ปีที่แล้ว +2

    අනිවාර්යයෙන් දුව ඔයට බුදු සරණයි

  • @SadamaliManoshika-gw7fj
    @SadamaliManoshika-gw7fj ปีที่แล้ว

    ලස්සන යි