අසරණ දරු පවුල වැනසුවේ කවුද | Viridu Nalin විරිදු නලින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 มิ.ย. 2023
  • #viridu_nalin #විරිදු_නලින්
  • บันเทิง

ความคิดเห็น • 545

  • @viridunalin
    @viridunalin  ปีที่แล้ว +15

    උදව් කරන්න පුළුවන්නම් ඇත්තමයි ඒක ලොකු පිනක් 🙏
    T.P 0767330951 ✍️Peoples Bank M.M.N.D Marasingha 246200210004327 Meegalewa

    • @shilakumari556
      @shilakumari556 ปีที่แล้ว +1

      පවිි අනේ හරිම දුකයි මෙ දෙය කරපු උන්ට හොදක් වෙන්නෙ නැහැ දෙවියන්ට බාරයි විරිදු කියපු මහත්මයාට තෙරැවන්සරණයි

  • @renukakumari5890
    @renukakumari5890 ปีที่แล้ว +120

    අයියෝ පවු දෙයියනේ 😢😢😢😭😭..ඔය වැඩේ කරපු උන්ට හොදක් සිද්ධ වෙන්න ඵපා තෙරුවන් සරණයි රත්තරන් පවුලට

    • @dilaniranasinghe8133
      @dilaniranasinghe8133 ปีที่แล้ว +1

      Pau me sahodaraya kandulu hanga gena.dduka kiyanawa me punchi kiridaru wange muhunu balana kohomada atha tibbe sobadahamen.vipaka lebei

  • @ruwanrathnalal1243
    @ruwanrathnalal1243 ปีที่แล้ว +67

    ❤පාදඩ බලු ආන්ඩුව කල අමන වැඩේට ඔයා විරිදුවෙන් මේ දරු පව්ලට කරන සේවයට මගේ ප්‍රනාමය❤😢😢😢

  • @samasriyanisriyani7507
    @samasriyanisriyani7507 ปีที่แล้ว +69

    පළමුව විරිදුවට ස්තුතියි ඔය අපරාදේ කරපු උන් සියළුම දෙනාට පෑගෙන පාගෙන වැලි කැටයක් ගානේ දෙවියන් දඩුවම් දෙයි🙏🙏🙏❤️❤️තෙරුවන් සරණයි විරිදු මල්ලි

    • @kuwaits3665
      @kuwaits3665 ปีที่แล้ว

      👍👍👍😭😭😭😭💔💔💔💔🙈🙈🙈🙈👍👍👍

  • @deepthakumara1596
    @deepthakumara1596 ปีที่แล้ว +108

    ඇත්ත හෙලිකරන්නත් ඇත්තගැන කතා කරන්නත් නිර්භීත ❤අයියට ජය..🙏🙏🙏

    • @ranisilva9829
      @ranisilva9829 ปีที่แล้ว

      😪😪😪😪😪😪😱❤️🙏🙏❤️❤️😱😪

    • @kantekante5141
      @kantekante5141 ปีที่แล้ว +1

      😭😭😭😭😭😭🙏🙏👊

    • @nirmalasushanthi3150
      @nirmalasushanthi3150 ปีที่แล้ว +5

      ආනෙ පවු දෙයියනේ මෙි කරපු එවුන්ට හොදක් නම් වෙින්නෙ එපා

    • @lankadhilhar3507
      @lankadhilhar3507 ปีที่แล้ว +4

      කාලකන්නි මිනිස්සු ඉන්න රටක්

    • @kumarajayarathna4218
      @kumarajayarathna4218 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 ปีที่แล้ว +9

    අනිවාර්යයෙන් මල්ලි බොහොම ස්තුති ඹයාගේ අවංක කමට

  • @dilaniganga1721
    @dilaniganga1721 ปีที่แล้ว +21

    අනේ පවු ඔයා කියන කතාව සහතික ඇත්ත සහෝදරයා ලස්සනයි විරිදුව ඔයාට බුදු සරණයි

  • @dasc2869
    @dasc2869 ปีที่แล้ว +5

    අනේ පවු දෙයියනේ 😢😢😢 මෙි තිරිසන් ආන්ඩුව තියේනකමි හැමදාම මිනිස්සු අසරණයි මෙි පාදඩ හැතැත් ඉන්නකමි oya budu sarani malliyo

  • @kumudusenanayaka3266
    @kumudusenanayaka3266 ปีที่แล้ว +40

    මල්ලි ඇත්ත කතා කරලා කරුණු.කාරනා හරි හැටි පෙන්නලා.මුලු මහත් සමාජයටම.විරිදුවෙන්⁣ මේ දෙන පනිවිඩ ගොඩක් වටිනවා .ඇත්ත මල්ලි මේ කාලකනි පාලකයන්ට වැහි නැති.හෙනම වදිනවා වදිනවාමයි.මේ.කරපු අපරාධයට තෙරුවන් සරණයි මල්ලිට 🙏😊

  • @kamalajayantha3922
    @kamalajayantha3922 ปีที่แล้ว +8

    මේ වගේ අහිංසක ජීවිත එක්ක සෙල්ලම් කරන එවුන්ට සොබාදහමෙන් දඩුවම් ලැබේවා 😢

  • @user-ph5qd7jy1h
    @user-ph5qd7jy1h ปีที่แล้ว +11

    නලින් අයියේ ඔයාගේ විරිදුව නම් පට්ට හැමදාමත් වගේ අයියේ ..

  • @ipapk4537
    @ipapk4537 ปีที่แล้ว +5

    පවු අනේ මුන්නමි මිනිස්සු වෙන්න බැ බැ තිරිසන්නුවත් වෙවැනි අපරාද කරන්නේ නැ සොබා දහමෙන් එ පාපතරයන්ට දඩුවන් ලැබෙයි බුදු සරනයි නලින් මල්ලි

  • @Maryam-gv5mx
    @Maryam-gv5mx ปีที่แล้ว +10

    අනේ පව් දෙයියනේ අසරණ දරු පව්ල බුදුසරණයි ඔයාලට ❤❤🙏🙏

  • @manelfernando3488
    @manelfernando3488 ปีที่แล้ว +22

    නලින් මල්ලි ඔයාගේ නිර්භීත්වයට මගේ අවංක පුනාමය.🙏🙏🙏

  • @UserUser-vt8zd
    @UserUser-vt8zd ปีที่แล้ว +6

    බුදුසරණයි මල්ලි පව් ඇත්තටම ❤

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 ปีที่แล้ว +31

    මං බලාපොරොත්තුවෙන් උන්නෙ ඔය ගැන විරිදුවක් නියමයි හොදෙ පට්ට ඉතින් බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!

  • @gamagegamage1501
    @gamagegamage1501 ปีที่แล้ว +3

    නුබවන් එඩිතර, ඇත්ත ඇතිසැටියෙන්, කෙලින් කථා කරන ඔබ‍ට මාගේ උත්තමාචාරය ❤️❤️🌹🌹👍👍👍

  • @nanikachomar3135
    @nanikachomar3135 ปีที่แล้ว +4

    පව් අනේ ඇත්ත තමයි ඉක්මනින් නිවසක් හදාගන්න ඉන්න ලැබේවා

  • @sasindupramoth2331
    @sasindupramoth2331 ปีที่แล้ว +14

    දුප්පත් කෙනාට තමා මේ සෙරම නිති ,රිති ‌

  • @renukapriyangani6619
    @renukapriyangani6619 ปีที่แล้ว +12

    මෙක දැක්කාම දුකක් වේදනාවක් දැනෙන්නේ . මේක කරපු එවුන්ට හොඳක් වෙන්නේ නැහැ . විස්වයෙන්ම දඬුවම් ලැබේවා . 😢

  • @prasadchathuranga5342
    @prasadchathuranga5342 ปีที่แล้ว +5

    Supiriyata dunna nalin aiye...

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc ปีที่แล้ว +7

    ඇත්තටම.උනට.හෙන.හතම.ගහන්න.ඹනෙ.🇰🇼🇱🇰🙏🙏🙏🙏🙏💕💕😭😭😭

  • @ranuranu529
    @ranuranu529 ปีที่แล้ว +2

    Pau asarana paula geyak hadaganna ada kopamana duak vidinawada deiyanee mee kalakanni mahawaliye kalakanni ballanta hena wafinawa ahinsakainta gewal hadala denawa nemee aewa kadanawa buruwo patta viriduwa teruwan saranai asarana paulata sadaranayak wenna one mee ahinsaka paulata ❤❤❤❤🙏🙏🙏🙏

  • @hemanthakumara1505
    @hemanthakumara1505 ปีที่แล้ว +4

    කියන දේ හරියටම කියන නලීන් ජයවේවා

  • @dohaqatar9055
    @dohaqatar9055 ปีที่แล้ว +27

    වැහි නැති හෙන ගහන වැඩ මේ ගෙදර කඩපු ඵවුන්ට පරිස්සම් දෙයි මහා පාරේ මැරිලා තියෙයි සාපවේවා කියලා තමයි කියන්න වෙන්නේ

  • @Seven_K_Beatz
    @Seven_K_Beatz ปีที่แล้ว +9

    කාලකණ්ණි පාලක රැල ඉන්නකම් මේ වගේ තමන්ගෙ හයියෙන් ජීවත් වෙන මිනිස්සු ජීවත් වෙනවට කැමති නෑ😒මහවැලියෙ විතරක් නෙමේ හැම තැනම ඇමැතිලාගෙ පස්ස ලොවින කාලකන්නි නිළධාරීන් හැදිගෑවිලා යන්න ඕන
    පව් මේ අසරණ තාත්තා🥺මගේ තාත්තත් මේශන් වැඩ කල්ල,කරගැට එනකම් කුරුදු තලල් තමයි අපිට කන්න බොන්න දීල උගන්නලා අපි හැදුවේ ඒක නිසා මන් මේ තාත්තගෙ දුක දන්නො🥺පුලුවන් කෙනෙක් ඉන්නවනම් මේ තාත්තට උදව් කරන්න
    විරිදු නලින් අයියට කතා කල්ල එ තාත්තව සම්බන්ධ කරගන්න කියල ඉල්ලනෝ😒🥺

  • @isurusampath9148
    @isurusampath9148 ปีที่แล้ว +3

    Well done naliya well done

  • @dammikatharangani3706
    @dammikatharangani3706 ปีที่แล้ว +13

    වැහි නැති හෙන ගහන්න ඔිනේ ඒ නිලදාරීන්ට...

  • @raminirr9444
    @raminirr9444 ปีที่แล้ว +2

    ඇත්තමයි මල්ලි බුදු සරණයි

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 ปีที่แล้ว +4

    නලින් මල්ලි හදවතින්ම ආදරෙයි ඇත්ත කියනවට

  • @saniperera2455
    @saniperera2455 ปีที่แล้ว +13

    ඒ අසරන මහත්මයා වෙනුවෙන් පෙනී සිටියාට ඔබ ගොඩක් පිං තවත් ඒ මහත්මයාට උදව් කරන්න ඔබතුමාට සියලු දෙවියන්ගේ ආසිර්වාදය ලැබේවා ජෙසුපිහිටයි බුදුසරණයි

  • @malikam7925
    @malikam7925 ปีที่แล้ว +2

    Malliya Oyage Adithara Kamata Adarei Godak Godak Daweskin Video Ekak Dekke Oya Wage Baluweda Karanam Unta Wane Mokada Kiyala Ounwath Danne Na,Budu saranai Malliya Oyata 💐💐💐💗 Alla Devi Pihitai 🤲🤲

  • @rohandilip7112
    @rohandilip7112 ปีที่แล้ว +4

    මේක කරුපු. තිරිසන් හැත්ත ට. හොදක් නම් වෙන්න එපා පවුල් පිටින් නැති වෙන්න ඕනේ ඕකුන්ට බුදු දහමෙන් දඩුවම් ලැබේවා ඔය අහිංසක පවුලට සෙත ක්‌. වේවා බුදුසරණයි

  • @dilhanidilhani8837
    @dilhanidilhani8837 ปีที่แล้ว +3

    පඋ සාදාරනයක් වෙව බුදුසරණ යි

  • @sudeshdilshan893
    @sudeshdilshan893 ปีที่แล้ว +8

    ඔයවගෙ බලුවෙඩ කරන උන්ට wehinethi hena ගහන්න ඔනී බුදුසරණය් මල්ලි oyage නිර්භීත කමට

  • @tilakakumari1627
    @tilakakumari1627 ปีที่แล้ว +12

    අසරන අපිටම තමා හැමදේම වෙන්නේ ඉතින් හැමදේම බලාගෙන ඉන්නෙ ්ෙසාබාදර්මයපරිස්සමිෙවනිල්ලා

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 ปีที่แล้ว +1

    ඉතාම දුක්පර සිදුවීමක්, එයකළ හැත්ත වරිගෙටම හෙන ගහපියවි.

  • @sudhumanikepriyadharshan-ud2bo
    @sudhumanikepriyadharshan-ud2bo ปีที่แล้ว +3

    මෙයාලට ලස්සන ගෙයක් හදාදෙන්න මමත් කීයකින් හරි දායකවෙන්න කැමතී❤

    • @sumedasumeda8386
      @sumedasumeda8386 ปีที่แล้ว

      Ane apihari duppath minissu obatumata godak pin apita udauwak karanna.

  • @SakuraGeethanjali
    @SakuraGeethanjali ปีที่แล้ว +13

    මේව්න්ට සැපයෙනවා අසරණ මනුස්සයාගේ ගෙදර. කිසියම් පෙරලූ වාට😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😮😮😮😮😮😮😮😮😮😮😮😮

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 ปีที่แล้ว +6

    හරිම දුකයි, දැන් කාලේ එක කාමරයක්වත් හදාගන්න අමාරුයි ,,ඉක්මනින් සාදාරනයක් ඉටුවේවා,,,😢

  • @junaidfarsan3968
    @junaidfarsan3968 ปีที่แล้ว +4

    My brother very nice your song 🎵👌

  • @gamagasunitra1960
    @gamagasunitra1960 ปีที่แล้ว +4

    ඔයවැඩෙකරපුඋන්ටනම්හොදක්වේන්නතෙරුවන් සරණයි 🙏🙏❤

  • @amitharanjani6412
    @amitharanjani6412 ปีที่แล้ว +2

    ඇත්ත ඉදිරියෙ කෙලින් විරිදු කියන නලින්පුතාට තෙරැවන් සරනයි

  • @KamelaMandi-zx9xm
    @KamelaMandi-zx9xm ปีที่แล้ว +3

    Ehama tamai ayye kiyanna oni ehata marunat spit oya samaga👍👍👍👍👍

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 ปีที่แล้ว +2

    කාලකණ්නි මිනිස්සු ...සොබාදහමෙ විපාක බලාපොරොත්තු වෙන්න .. 😥😥

  • @AsdAsd-wy7gl
    @AsdAsd-wy7gl ปีที่แล้ว +3

    හරිම දුකයි 😢😢😢😢😢😢

  • @user-gr2jv4ng1d
    @user-gr2jv4ng1d ปีที่แล้ว +12

    අනේ දෙයියනේ 😢 .
    එ අසරණ මිනිසුන්ගේ පවුලට කල විනාශයට .
    ඹකුන්ට් හෙන ගහන්න .
    ඔනේ .
    අනිවාර්යයෙන්ම .
    මල්ලි ඔයාට පත්තිනි මැණියන්ගේ පිහිටයි 💖 .

  • @hashanhashan7677
    @hashanhashan7677 ปีที่แล้ว +13

    අනේ පව් දෙවියනේ කොහොමද අයේ මේ වගේ ගෙයක් හදාගන්නේ අනේ පව් මේ මනුස්සයා ජිවත් වෙනවත් පුදුමයි

  • @arjunaMunaweera-ff3zg
    @arjunaMunaweera-ff3zg ปีที่แล้ว

    අයියාගේ විරිදු හැමදාමත් අහනවා බලනවා සුපිරි

  • @ladaloyka5612
    @ladaloyka5612 ปีที่แล้ว +1

    Aiyoo daviyane Rata palakayanta hana gahapiya 🐃
    Nalin malli ❤❤👍

  • @user-qd4wx7ti5l
    @user-qd4wx7ti5l ปีที่แล้ว

    තෙරුවන් ගුණ බලයෙන් යහපත සැලසෙවා දියුණුව උදා වේවා

  • @sujisaman7899
    @sujisaman7899 ปีที่แล้ว +1

    නලින් මලයා නුබට ජය.. තිරිසන් වැඩ කරන අගලේ වදාපු තුච්ච අමන මරි මෝඩයෝ ඉන්න කල් අසරණ පොඩි මිනිහට තැනක් නෑ...

  • @piyangakarunarathna5465
    @piyangakarunarathna5465 ปีที่แล้ว +4

    පව් අහින්සක මනුස්සයා
    සාපවේවා ..😭😭😭😭

  • @kavishkalakshan5659
    @kavishkalakshan5659 ปีที่แล้ว +2

    උන්ගෙ අම්මලා අප්පලටත් හෙන ගහන්න ඔනි පවු නෑ වදාපු උන් දැනගන්න ඕනි පරයෝ බිහි නොකර ඉන්න පවු අහින්සක මිනිස්සු මිනිස්සු එක්කෙනෙක් හරි කරන ශාපයක් වදින්න ඕනි ඕකුන්ට😢😢😢😢

  • @sumathipalakodithuwakku8414
    @sumathipalakodithuwakku8414 ปีที่แล้ว

    මේ වගේ අයුතු අසාධාරණ වැඩ රටට පෙන්නා දීම ගැන නලින් පුතාට ස්තුථි කරමි.තෙරැවන් සරණයි දෙවි රැකවරණයි!!මෙම නිවස කඩාපු එවුන්⁣ගේ ගෙවල් දොරවල් දරැ පවුල් වැනසී යාවි මේ කරපු පාපකර්මයට"!!නීතියෙන් බැරි උනත් ස්භාධහමෙන් නිසි දඬුවම් ලැබෙන එක සහතිකයි!!"

  • @pathiranagelasanthapasad8651
    @pathiranagelasanthapasad8651 ปีที่แล้ว +2

    සමාජය වෙනුවෙන් නැගී සිටින නලින් මල්ලි ඔබට ජය වේවා . අපි හැමදාමත් ඔබ එක්ක ඉන්නවා .

  • @sssskoapayinsuwaranceaka8205
    @sssskoapayinsuwaranceaka8205 ปีที่แล้ว +3

    ඇත්ත කතා කරාට පින්. පුළුවන් නම් උදව් කරන්න.

  • @wahweerasinghe4484
    @wahweerasinghe4484 ปีที่แล้ว +18

    මෙම සහගහන අපරාධය සිදුකිරීම සඳහා ආධාර අනුබල දුන් සියලු ම දෙනා හට සාප වේවා

  • @candymusic3869
    @candymusic3869 ปีที่แล้ว +3

    මෙිහේම. කඩල විනාස. කරන්නත්⁣ හේතුවක් තියෙන්න. එපායේ
    ඒත් පවු එකපාරම මෙි මිනිසුන්ට. කරපු අසාදාරනය මොකක්ද කියල. හොයල. බලන. එක. තමා තියෙන්නේ නලින් මල්ලිට. බුදු සරණයි

  • @pushpachandrani3688
    @pushpachandrani3688 ปีที่แล้ว +2

    Theruwan saranai oyalata

  • @chathudisanayaka2114
    @chathudisanayaka2114 ปีที่แล้ว +2

    හැමපැත්තෙන්ම තැලෙන්නෙ දුප්පත් අසරණ මිනිහ විතරයි නලින් මාමේ

  • @rasikameril4192
    @rasikameril4192 ปีที่แล้ว +10

    සාප වෙනවා උන්ට දුප්පතුන් ගෙ කදුලක් ගනෙ....උන් පිටම වැටියන් කියල පතනව..

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 ปีที่แล้ว +1

    ඇත්තම කතා කරන ඔබට තෙරුවන් සරනයි

  • @renoreno4033
    @renoreno4033 ปีที่แล้ว +3

    අනෙ.පවු මොකාද.සක්කිලියා කරපු
    අපරාදෙ.ඒ.දරැපවුලට..
    කොච්චර වෙදනාවක්ද..ඒ.ම්නිස්සුන්ට අපිට.එක.දැකලා.මෙහෙම.වෙදනාවනම්..කලකන්නි ම්නිස්සු ඉන්නෙ
    බුදු සරණයි මල්ලි ඔයාට

  • @lpcookingshow1703
    @lpcookingshow1703 ปีที่แล้ว +2

    Good job ❤

  • @ajanthakumari8445
    @ajanthakumari8445 ปีที่แล้ว +5

    ඇඩෙනවා දෙවියනේ.අපේ විතරද පපුව පිච්චෙන්නෙ.රටේ පාලකයන්ට වෙන්න ඕනි දේවල් අපේ ඇස් වලට දැනෙන්නෙ.මේ කදුලු වැටෙන්න ඕනි පාලකයන්ගෙ ඇස් වලින්.මේවට නැති නීතියක් ඇති රටක් නම් ඒ රටේ පාලකයො බල්ලො බලල්ලු වෙන්න ඕනි.

  • @gethanigodakanda6908
    @gethanigodakanda6908 ปีที่แล้ว +1

    සාදාරනය වෙනුවෙන් විරුදු කියන පුතාට තෙරුවන් සරණයි!"

  • @kumarilka5653
    @kumarilka5653 ปีที่แล้ว

    හර්ම ලස්සනයි විරිදුව කවදා හරි දවසක සොබාදහමේ න් දඩුවම් ලැබෙනවා අහිංසක දරු පැටව් පාරට ඇදල දාපු උන්ට

  • @vinaproduction2503
    @vinaproduction2503 ปีที่แล้ว

    නලියා සුපිරි පුත්ගලයෙක් නුබ.අදරෙයි අපි ❤❤❤❤

  • @nadunmihiranga7813
    @nadunmihiranga7813 ปีที่แล้ว +3

    😢😢😢 🥺🥺🥺🙏 මගේ තාත්තා මතක් උනේ.. කවුරු උනත් හොදක් නම් වෙන්න ✋ එපා

  • @SanjuSanjeewani-oh1nq
    @SanjuSanjeewani-oh1nq ปีที่แล้ว +10

    හැමදාම ඇත්ත විරිදුවෙන් ලෝකෙට එලිකරන අසාදාරනය පටි රෝල් කරන විරිදු නලින් කුවේට් පොසොන් තොරන විරිදුවෙන් ලස්සන කරපු ලක්දෙරනේ නම් ලෝකෙට පෙන්නපු ❤ඔබට ආදරෙයි ❤❤❤❤ ආදරෙයි

  • @kumarijayantha3772
    @kumarijayantha3772 ปีที่แล้ว +7

    ඇත්ත ඇති සැටියෙන් ලොවට දායාද කල නිර්භය සොයුර 🙏🙏 මෙහෙම සක්කිලි වැඩ කරන කාලකන්නි ශාපයක් තොපි උපන් බිමට ගොඩක් පින් මල්ලි අසරණ මිනිසුන්ට මේ කරන්නේ මිල කල නොහැකි වටිනා සේවයක්

  • @yasinduchandoopa7253
    @yasinduchandoopa7253 ปีที่แล้ว +2

    නියෙමෙට කිව්වා 👍👍👍

  • @kumarajayarathna4218
    @kumarajayarathna4218 ปีที่แล้ว +3

    හෙන ගහනවා පරයන්ට තොපිට තේරෙන්නේ නැහැ කාලකන්ණියෝ අපි දුක් විදින විදිහ ජීවත් වෙන්න

  • @pradeeppriyantha5182
    @pradeeppriyantha5182 ปีที่แล้ว +1

    ඔය විරුදුව ම ඇති එයාලට සාධාරණයක් වෙන්න ඔයාට ගොඩාක් පින් එකට හරිම ලස්සනයි විරිඳුව

  • @madumadushan3258
    @madumadushan3258 ปีที่แล้ว +5

    💓👍👍👍

  • @gehanshashika8631
    @gehanshashika8631 ปีที่แล้ว +1

    ඔයගැන කතා කරාට සතුටුයි 😍❤️

  • @user-ph5qd7jy1h
    @user-ph5qd7jy1h ปีที่แล้ว +4

    එම දරු පවුලේ කුඩා නිවස විනාශ කල එවුන්ට හෙන හතම ගහන්න ඕනේ ....

  • @malanilokuge7258
    @malanilokuge7258 ปีที่แล้ว +4

    මොකක්ද අනේ මේ රට.මුන්ට කැවුතු නැද්ද .මේකට වචනෙකින් හරි උදවුකරපු හැමෝටම හෙනම ගහන්න ඕන.අපත දේශපාලුවෙක් ඉන්නව අනිවාර්යයෙන් ඕක පිටිපස්සෙ.වැහි නැති හෙන ගහන්න ඕන.😡😡😡

  • @nadikapeerisnadika7919
    @nadikapeerisnadika7919 ปีที่แล้ว +2

    Ane දෙවියනේ කවුරුත් උදව්ව කරන්න ලැබේවා බුදු saranai සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා මල්ලි ඔයාට බුදු saranai 😅

  • @avinashwickrama9750
    @avinashwickrama9750 ปีที่แล้ว

    Elakiri nalin malli.mewa gena kiyala karana samaja sewayata ape Acharaya

  • @ilangikeerthiratne831
    @ilangikeerthiratne831 ปีที่แล้ว +3

    මානව හිමිකම් එක ඉදිරිපත් විය යුතුයි නේද මෙවන් සිදුවීම පිළිබඳ....සොයා බලන්න

  • @tharindujayawardana3226
    @tharindujayawardana3226 ปีที่แล้ว

    Nalin aiye oyage gammata jayawewa niyamai 👍👍👍👍👍

  • @tharakaudaya6410
    @tharakaudaya6410 ปีที่แล้ว

    නියමයි බැජියා වදින්න ඕන තැන්වලට දෙනවා රිදෙන්නම 👍👍👍👍👍👍

  • @leeladisanayake9201
    @leeladisanayake9201 ปีที่แล้ว

    Good morning Nalin puthe.Oyage virinduwa hadawathata ethi kale kiyaganna Bari dukak

  • @madusb4692
    @madusb4692 ปีที่แล้ว +2

    පවු අහින්සක මිනිස්සු

  • @user-oz6tg8re5i
    @user-oz6tg8re5i ปีที่แล้ว

    බුදුසරණයි aiya pou

  • @gaminibandara7146
    @gaminibandara7146 ปีที่แล้ว

    Mewata awadanaya yomuwewa nalin aiye mewa elikaranawata oyata godak pin

  • @tarushiperera8864
    @tarushiperera8864 ปีที่แล้ว +1

    මත් අසයි අසරන මිනිසුන්ට උදවු කරන්න..එත් මට එහෙම කරන්න තරන් වත්කම් නැ....එ නිසා මෙ මිනිසුන්ගෙ වෙදනව අපිට හොදට තෙරෙනවා...පුළුවන් හැම කෙනෙක්ම උදවු කරන්න මෙ අසරන මිනිසුන්ට...❤❤❤

  • @ranilasanga9537
    @ranilasanga9537 ปีที่แล้ว +4

    මේ ගේ කඩන්න ගියපු සහ අනකරපු අමන තුප්පහි කාලකන්නින්න්ට සාපවේවා.......😡😡❌
    පොලොව පලාගෙන පල තොපේ ගෙවල් පිට්න්......😡😡❌

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +12

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න.

  • @khantikhanti2884
    @khantikhanti2884 ปีที่แล้ว

    අනිවාර්යෙන් මුන්ගේ ඇත පය කැඩිලා යන්න ඕනේ❤❤

  • @Anthurium6910
    @Anthurium6910 ปีที่แล้ว +2

    පව් අනේ.....පිහිට වෙන්න එයාලට

  • @user-jc5si9dt3u
    @user-jc5si9dt3u ปีที่แล้ว +1

    මුන්ට තමයි කියන්නේ කාලකන්නි කියලා අයියේ 👍👍👍👍👍👍

  • @shanthi9023
    @shanthi9023 ปีที่แล้ว +1

    බුඋ සරනයි ❤❤❤❤❤❤මල්ලි

  • @samithamadushanka7187
    @samithamadushanka7187 ปีที่แล้ว +2

    ඕවට මේ අත්මයේදීම පලිසන්දෙනව😢😢🥺

  • @bandulawikramacinghebandul8071
    @bandulawikramacinghebandul8071 ปีที่แล้ว +2

    Qatar මේ වුවද රටේ කරන්න තියෙන්නේ කොහෙන් ගියත් අහිංසකයා තමයි කෙලවෙන්නේ මේ කරන සේවයට ඔබට පින්

  • @somasoma7418
    @somasoma7418 ปีที่แล้ว +2

    Nalin..malli..නිර්බිට...ඔබට..මුලින්මස්ටුටීය...අසරන.පඋලට..ඩෙව්‍යො.බලවි..ගෙ..කඩපු..උන්ට.හෙන..ගහපන්

  • @nuwanchamara3816
    @nuwanchamara3816 ปีที่แล้ว +1

    මේ මහා අපරාධය කරපු උන්ට උපදින උපදින භවයක් පාසා ඉන්න හිටින්න තැනක් ලැබෙන්නෙ නම් නෑ.ලැබුනත් ඒ සුළු කාලයකට විතරයි මේ කරපු පාපකර්මයට උන්ට උන්හිටි තැන් අහිමි වෙලා යනවා ඒකාන්තයි.මේවා ලෝකයටම පෙන්නන ඔයාට ජය නලින් අයියේ.

  • @nayanapadmini1226
    @nayanapadmini1226 ปีที่แล้ว +1

    ඕකුන්ට දිඨිට ධම්ම වෙදනිය කර්මය එයි උබලට සාප වෙයි පවු අහිංසක යා😥 ස්තූතිවන්ත වෙනවා ඔබට විඩියෝවට ලස්සන විරැදුව දිර්ඝ ආයුෂ ඔබට 🙏❤❤❤🇶🇦