උන්වහන්සේ රෙද්ද ගැලවූ වගයි | viridu nalin new

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 695

  • @malidelana8396
    @malidelana8396 2 ปีที่แล้ว +166

    හැම මගුලටම එහෙමයි කිය කිය දේශපාලුවොන්ට ඔලුව නමන උන්ට හොද පාඩමක් කියල දුන්න අපේ ස්වාමින්වහන්සේ .දීර්ගායුෂ ලැබේවා ඔබ වහන්සේට 🙏🙏

  • @nalikadayananda8380
    @nalikadayananda8380 2 ปีที่แล้ว +167

    මිහින්තලේ හාමුදුරුවනේ මසුරන් වටින කතාව.මූනටම කියපු එක ඊටත් වඩා මසුරන් අපේ හාමුදුරුවනේ
    රජරට අපි..........👍🙏

    • @sudugunarathna730
      @sudugunarathna730 2 ปีที่แล้ว +3

      Sadu sadu ape hamuduruwane derga ausa labewa 🙏🙏🙏🙏🙏thanks nalen malle

    • @nadeekarathnayaka1495
      @nadeekarathnayaka1495 2 ปีที่แล้ว

      Apitha rajarata harida

    • @indika0052
      @indika0052 2 ปีที่แล้ว

      @@nadeekarathnayaka1495
      Ai...අපිත් ..එහෙම තමයි ¡

  • @uduweriyamaho6398
    @uduweriyamaho6398 2 ปีที่แล้ว +129

    සාදු සාදු අපේ නායක ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි සුව දිර්ගායුස සම්පත්තිය සැලසේවා අපමන පින් ස්වාමින් වහන්සේට සිංහ හඩින් කරුනු කියපුඑකට .... නලින් මහත්තයා ඔබතුමාටත් සියලු ආරාක්සාව රැකවරණය සැලසේවා තෙරුවන් සරනයි

  • @neetaguruge2865
    @neetaguruge2865 2 ปีที่แล้ว +5

    හාමුදුරැවනේ ඔබ වහන්සේට ස්තුතියි ජේසු පිහිටයි බුදුසරණයි !!

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 2 ปีที่แล้ว +90

    ඒක හරි කියන්න ඕන දේ ඒ මොහොතේ මූණටම කියන්න ඕන ,,
    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @anuhsasandhya5682
    @anuhsasandhya5682 2 ปีที่แล้ว +65

    නැවත ඇදගන්න රෙද්දෙ පොට හොයා ගන්න බැරි වෙන්නම ගැලෙව්වා .. රටක් නොවෙයි ලෝකයක් වටිනවා වචන ටික .. තෙරුවන් සරණයි .. 🙏🙏🙏

  • @anunil4669
    @anunil4669 2 ปีที่แล้ว +165

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගිමත් දිර්ඝ ආයුෂ ලැබෙිවා 🙏🙏🙏🙏🙏තෙරැවන් සරණයි 🌼🌼🌼🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @nilikaa2519
      @nilikaa2519 2 ปีที่แล้ว +8

      අනේ හාමුදුරුවනේ ඔබට නිදුක් නිරෝගිමත් ආයුෂ වැඩිවේවා සාදු සාදු මෙන්න කතා නියමයි හදවතින්ම කියන්නේ නිවන්න යන්න මේ වගේ වචන ටිකක් ඇති අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @shrefrefat8801
      @shrefrefat8801 2 ปีที่แล้ว +2

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @a.hjinadasa1151
      @a.hjinadasa1151 2 ปีที่แล้ว +2

      @@nilikaa2519 m ,mn

    • @tharushinavodya5472
      @tharushinavodya5472 2 ปีที่แล้ว

      😂🤟

    • @indika0052
      @indika0052 2 ปีที่แล้ว

      @@tharushinavodya5472
      👍👍🤩🤩🤩🤩❤

  • @තනුජානිර්මලී
    @තනුජානිර්මලී 2 ปีที่แล้ว +63

    පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @ajithsilva6551
    @ajithsilva6551 2 ปีที่แล้ว +49

    අපේ සගරජු ඔබයි නායක හාමුදුරැවනේ .ඔබ වහන්සේ්ට දිර්ඝායුෂ පතමි.ඔබ වහන්සේ්
    වෙනුවෙන් ගායනා කල විරිදුව
    විශිෂ්ටතම විරිදුවයි.

  • @gangaappuwa7795
    @gangaappuwa7795 2 ปีที่แล้ว +40

    අනේ හාමුදුරුවන්ට දීර්ඝායුෂ වැඩි වේවා නියම බුදුකෙනෙක් හා සමාන හිමි නමක් සතය්‍යි බදුසරණයි දෙවි පිහිටයි තෙරුවන් සරණයි දිගුකල් ජීවත් වේවා 🙏🙏🙏

    • @awishkasandamal2201
      @awishkasandamal2201 2 หลายเดือนก่อน

      Naththalata kapan hodai ...rasa pitos

  • @dilushakumari1510
    @dilushakumari1510 2 ปีที่แล้ว +56

    අනේද කියන්නේ හරියටම හරි අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි ඔබවහන්සේට.මටත් මාර සතුටක් දැනුනේ ඔබවහන්සේගේ වචන ටික ඇහිලා.🙏🙏🙏

  • @anestapriyangani4405
    @anestapriyangani4405 2 ปีที่แล้ว +3

    මේ විශ්වයේ බලයෙන් අපේ මව් බිමට ජයෙන් ජයම වේවා
    මේ විශ්වයේ බලයෙන් රනිල් , රාජපක්ෂ පරම්පරාව ඇතුළු සියලූම සාත්න්ලා දුරෙන් දුරු වේවා
    මේ විශ්වයේ බලයෙන් අපේ රටට ආදරේ කරන සියලූම දෙනා ආරක්ෂා වේවා
    මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයයෙන් අපේ මව් බිමට ජයෙන් ජයම වේවා ..ජයෙන් ජයම වේවා ..
    වැදෙන තැනට වැදෙන්න දුන්න විරුදුව. ජයම වේවා ජේසු පිහිටයි

    • @chandanirenuka9173
      @chandanirenuka9173 2 หลายเดือนก่อน

      අනේ තොපිට කෙලවෙන කොට බලමු

  • @niroshakarunarathna5637
    @niroshakarunarathna5637 2 ปีที่แล้ว +7

    සතුටුයි ආඩම්බරයි 🙏🙏🙏 අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවයම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RoseRose-po4qz
    @RoseRose-po4qz 2 ปีที่แล้ว +10

    මේ වගේ ස්වාමීන් වහන්සේලා බුදු සසුනට දිනෙත් දින වැඩි වේවා තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @swarnaswarna8083
    @swarnaswarna8083 2 ปีที่แล้ว +38

    මේ වගේ හාමුදුරුවරු වැඩි වැඩි වෙයි බිහි වේවා එහෙම වුනොත් අපේ අහිංසක දරු පරපුරට රටක් ඉතුරු වෙයි නාකි ලොක්කෝ ටික එකතු වෙලා රට කනවා

    • @k.a.d.jastinperera6616
      @k.a.d.jastinperera6616 2 ปีที่แล้ว

      අපෙ හාමුදුරුවනි කෝටි දෙකක් ජනතාව ඔබ වහන්සේ සමගයි

    • @karunadhashkarunadhash5464
      @karunadhashkarunadhash5464 หลายเดือนก่อน

      87l​@@k.a.d.jastinperera6616

  • @shiranirathnayake1484
    @shiranirathnayake1484 2 ปีที่แล้ว +26

    කවදාත් අපේ රටේ හිටියා පිං වන්ත මහා සඟරත්නය අතර. බැබළෙන මිණිකැට🪔🪔 අපේ.හාමුදුරුවන්ට🙏🙏🙏🙏

    • @jjjakkajjjakka7496
      @jjjakkajjjakka7496 ปีที่แล้ว

      නියමයි මල්ලි ඔයාට බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharumali..8014
    @tharumali..8014 2 ปีที่แล้ว +13

    මහජන දුක තේරෙන කහ සිවුරකි බැබළෙන...🙏🙏🙏 නිදුක් නීරෝගී දීර්ඝායුෂ සැප සම්පත් ලැබේවා අපෙ හාමුදුරුවනේ ...තෙරුවන් සරණයි මේ නිර්මාණ කරන ඔබටත් ...🙏

  • @kuwaitvip6008
    @kuwaitvip6008 2 ปีที่แล้ว +13

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ පින්වත් සුවාම්න් වහන්සේට නිදුක් නිරොගි දිර්ඝඅයු ලැබේ වා බුදු සරනයි

  • @MamaMama-cc9ir
    @MamaMama-cc9ir 2 ปีที่แล้ว +10

    මම දෙපාරක් ඇහුව මේ ස්වමින් වහන්සේගේ දේශනාව, රටට ජාතියට ආගමට ආදරේ ඇති ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sujithautoelectrical7115
    @sujithautoelectrical7115 2 ปีที่แล้ว +27

    ඇත්තටම වටිනා හාමුදුරු නමක් 🙏🙏🙏🙏🙏🙏

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 2 ปีที่แล้ว +13

    ආඩ්ම්බරය් අපේ හාමුදුරුවනේ ඔබ ගැන කියපු දේ මූනටම කිව්වා දිර්ගායුස ලැබේවා ස්වාමීන් වහන්සේට

  • @dilshancs47
    @dilshancs47 2 ปีที่แล้ว +22

    නියම කාතාවක් ❤️🔥

  • @deepanandenijayalath4595
    @deepanandenijayalath4595 2 ปีที่แล้ว +8

    හොද වැඩේ රට කාපු උන්ට කට උතත්තර නැති වෙන්නම කිව්වා.. අපේ ස්වාමින් වහන්සේට දිර්ඝායු ලැබේවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Skwsamanthi
    @Skwsamanthi 2 ปีที่แล้ว +12

    සුපිරිම තමා..ඔබ වහන්සේට දීර්ඝායුෂ නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏...තෙරුවන් සරනයි 👌👌

  • @kumudusenanayaka3266
    @kumudusenanayaka3266 2 ปีที่แล้ว +5

    මාගේ නමස්කාරය.අපේ ස්වාමින් වහන්සේට 🙏🙏🙏 අසරන ජනතාවගෙ දුක දන්න කිසිම පාලකයෙක් නැ අපේ හමදුරුවනෙ නිදුක් නිරෝගි සුවය ලැබේවා අපේ හමුදුරුවන්ට එ වගේම නලින් මල්ල ලස්සනයි විරිදුව හරිම.වටිනවා ස්තුතියි මල්ලිට බුදුසරණයි

  • @sithukienterprises6130
    @sithukienterprises6130 2 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු නිදුක්නිරෝගී සිර්ජිවනය ලැබේවා අපේ හා
    හාමුදුරුවනේ තෙරුවන් සරණයි දෙසු බණ බඩ ටික රටක් වටිනවා රට කාපු හොරු ඉස්සරහ තියාගෙනම 🙏🙏🙏🙏

  • @ddhammi7349
    @ddhammi7349 2 ปีที่แล้ว +2

    ඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @buddikaruwan9280
    @buddikaruwan9280 2 ปีที่แล้ว +3

    නිදුක් නීරෝගී සම්පත්තිය ලැබේවා
    දීර්ඝායුෂ ලැබේවා
    තෙරුවන් සරණයි
    ඔබවහන්සේට

  • @asokapriyangani5764
    @asokapriyangani5764 2 ปีที่แล้ว +7

    🙏🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ නිදුක් නිරෝගී දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumararuwan9635
    @kumararuwan9635 2 ปีที่แล้ว +9

    අපෙ හාමුදුරුවෝ නෙ නිදුක් නිරොගි මත් දීර්ගායුශ පතනවා ඔබ වහන්සේ ට.විරිදුව ලස්සනයි අය්යෙ.බුදු සරණයි 👍👍👍👍👍

  • @sraatnike170
    @sraatnike170 2 ปีที่แล้ว +2

    හොරතක්කඩියන්ට..හොදපාඩම්කියාදුන්ඔබවහන්සේට..නිදුක් නිරෝගී දිර්ඝායු ලැබේවා. 🙏🙏🙏

  • @wasanamallika9464
    @wasanamallika9464 2 ปีที่แล้ว +8

    සාදු සාදු ඔබ වහන්සේට බොහොම පින් දුප්පත් අපිවෙනුවෙන් කතා කෙරුවට දීර්ගායු ලැබේවා 🙏🙏🙏👍👍👍

    • @zimba5053
      @zimba5053 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @IndraniPodimanike-bd6ql
    @IndraniPodimanike-bd6ql 2 ปีที่แล้ว +4

    තෙරැවන් සරනයි අපේනායක හාමුදුරුවනේ ජනහඩ නැගිමට තව තවත් ශක්තිය දයිරිය ලැබේ වා නිදුක් නිරෝගි දිර්ඝායු ස ලැබේ වා 🙏🙏🙏🙏🙏🙏

  • @ashokataniya3481
    @ashokataniya3481 2 ปีที่แล้ว +1

    නිරිඳු කියන ඔබටත් බුදුසරණයි දෙවිපිහිටයි තව යෝද බල ශක්තිය ලැබේවා තව තවත් දියුණු මේවා ඔබට ඔබ බිහිකළ ඔබේ අම්මට තාත්තට යෝධ ශක්තිය ලැබේවා මේ වගේ විරුදු අහන්න උනාට බුදු සරණයි

  • @MahasenTv
    @MahasenTv ปีที่แล้ว +1

    ඉතාමත් ශේශ්ට්‍ර යි මෙවෙනි බුදධ පුත්ත්‍රයන් නිර්භීතව අහිංසක මහජනතාව වෙනුවෙන් හඩක් නෙගීම.උබ වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා. සාදු සාදු සාදු

  • @AmalAmal-gg1bd
    @AmalAmal-gg1bd 2 ปีที่แล้ว +6

    අපේ හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී ෂක්තිය දහිරය ලැබේවා ✈️✈️❤️❤️🌷🍁🇰🇼🇰🇼 කුවේට් 🇰🇼 කුවේට් 🇰🇼

  • @nayomidanushka3847
    @nayomidanushka3847 2 ปีที่แล้ว +23

    අදත් ලස්සනයි විරිදු. අපි හැමදාම අහනවා. නැදුන්ගමුවේ රාජා වෙනුවෙන් කියපු විරිදු අහලා තමයි මගේ බාබා නලවගත්තෙ. ඒ විරිදු ගායනාව ඇහුනගමන් අඩන එක නතර වෙනවා. ඒත් දැන් අහන්න බෑ දුකයි. බුදු සරණයි මල්ලි.

  • @patmisiani4216
    @patmisiani4216 2 ปีที่แล้ว +2

    හදවතින්ම ලස්සන බන පදයක් අහන්න ආසායි කලාතුරකින් අහපු බනටික ඓකටම කියපු නලින්ගෛ විරිදුව,,,

  • @jayam1429
    @jayam1429 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා හිමියණි ...
    තුණුරුවන්ගේ සරණයි !

  • @sunalikanchana4201
    @sunalikanchana4201 2 ปีที่แล้ว +4

    ඔබවහන්සේට දීරගායුස ලැබේවා ....අපේ රටට යහපතක්ම වේවා ....

  • @netthasinhauannandasoma1277
    @netthasinhauannandasoma1277 2 ปีที่แล้ว +1

    අැත්ත පැවසු අපෙ හාමුදුරැවනේ ඔබ වහන්සේ නිවන්දකින්න ඔිිනි.නිදුක් නිරෝගිවෙිිවා තෙරැවන්සරනයි අපෙ හාමුදුරැවනේ

  • @wathsalanisha1830
    @wathsalanisha1830 2 ปีที่แล้ว +24

    හැමදාම වගේ අයියගෙ විරිදු ගැන කියන්න වචන නෑ .තෙරුවන් සරනයි

  • @vjayasinghejayasinghe2810
    @vjayasinghejayasinghe2810 2 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු අපේ නයකසුවාමින් වහන්සේට

  • @malvisoriya1309
    @malvisoriya1309 2 ปีที่แล้ว +2

    ඔයාට ක් පුතේ බෙහෙවින් ම ස්තූතියි නිදුක් නිරෝගී මත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි අල්ලාහ් පිහිටයි

  • @kmilsaod1925
    @kmilsaod1925 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 ปีที่แล้ว +1

    අපේ සොවාමින් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 මාගේ උතුම් ඌ නමස්කාරය වෙිවා .තෙරැවන්සරණයි මල්ලිට

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +2

    නිදුක් නිරොගි දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyangawijerathne1596
    @priyangawijerathne1596 2 ปีที่แล้ว +1

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ කතාව නම් මසුරන් වටිනව
    මිහින්තලා හිමි වගේ දියල්ල සිවුරට අගේ

  • @kantybanty1222
    @kantybanty1222 2 ปีที่แล้ว +2

    හාමුදුරුවන්කීයුපරීදීරටපලකයීන්වගකයයුතූයි!!!!ඔබවහන්සෙටනීරෙගීසුව!!!උතුමීදලදාසමීදුපීහීටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @siromisirilanka3120
    @siromisirilanka3120 2 ปีที่แล้ว +13

    කියලා නිම කරන්න බෑ හාමුදුරුවෝ කියපු දේ.අදත් ලස්සනයි විරිදුව හැමදාම අහනවා. අපේ රජරට විරිදුව ක් කීවට හදපිරි තුති පුද කරමි.

    • @lilanilamahewa3060
      @lilanilamahewa3060 2 ปีที่แล้ว

      තෙරුවන්සරනයි හාමුදුරුවනේ ඔබවහන්සේට දිර්ගායුස ලැබේවා අහිංසක මිනිස්සු ව්දින දුක මහ එවුන් ළඟ තියාගෙන කට උත්තර නැති වෙන්නම කීව ට්ක මසුරන් වට්නවා .
      හැමෝටම මේකතාව ආදර්ශයක් වේවා
      මම කීපසැරයක්ම ඇහැව්වා ......

  • @sudermamatli1566
    @sudermamatli1566 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @sithumprasad1767
    @sithumprasad1767 2 ปีที่แล้ว +11

    නියම කතාවක් නලින් අයියේ

  • @m.r.chamodiprarthanabandar6486
    @m.r.chamodiprarthanabandar6486 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී වෙවා

  • @මැණිකගෙහුස්මඅප්පච්චීපන-ල1ණ

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ දිර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @danusikagamini9017
    @danusikagamini9017 2 ปีที่แล้ว +1

    ඔබවහන්සේ වගේ තවත් මේ පිං බිමේ බිහිවේවා. 🙏🙏🙏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 ปีที่แล้ว +1

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි!

  • @kantybanty1222
    @kantybanty1222 2 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏🙏🙏අති උතුම්!! ස්වමීන්වහන්සතෙරැවන්සරනයි🙏🙏🙏🙏

  • @sarathkumara2517
    @sarathkumara2517 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මේ රටට ඔනේම ස්වාමින් වහන්සේ නමක්. මහානායකලා වෙන්න ඔනේ මෙහෙම

  • @renukajayawardena6426
    @renukajayawardena6426 2 ปีที่แล้ว +1

    මහජනතාව මෙතරම් දුක් විඳින මොහොතක ඒ අය වෙනුවෙන් අවංකවම එඩිතරව කල කතාවට ඔබ වහන්සේ පතන බෝධියෙන් බෝධියකට පත් වීමට මෙම පින් හේතු වේවා.💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐

  • @sdhd6319
    @sdhd6319 2 ปีที่แล้ว +1

    අපේ නලින් විරිදුනැව ඇයිප්‍රමාදකියලා මම කුවෙටිඉදලා මගබලාහිටියා බුදුසරණයි නලින්මල්ලී

  • @shiranirathnayake1484
    @shiranirathnayake1484 2 ปีที่แล้ว +7

    මේ. කමේන්ට් එක විශේෂයෙන් මගේ ආදරණීය නලීන් මල්ලී ට👈👌🤗🤗🤗 ♥️♥️♥️ හොඳ දේ හොඳින් කියන නරක දේ එකත් හොදට කියන 😄😄

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 2 ปีที่แล้ว

    නිදුක් නිරෝගී සුව ලැබේවා අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි ❤️💐🙏

  • @senakasenakasonita5625
    @senakasenakasonita5625 2 ปีที่แล้ว

    අපේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට නිරෝගි සුවය දිර්ගායුස ලැබේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට 🙏🙏🙏🙏

  • @slnewsongs7199
    @slnewsongs7199 2 ปีที่แล้ว +16

    හරිදේට හරි වැරදි දේට වැරදි කියලා කියන්න ඔයාට තියන කොන්ද සුපිරියි අයියා 👍❤️

    • @chandanirenuka9173
      @chandanirenuka9173 2 หลายเดือนก่อน

      නලින් ඉස්ස හොදා හාමුදුරු නමකට මොකද වැරදි විරුද ගයන්නේ පැහැදිලිව නලින් npp එකට කඩේ යනවා

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ 2 ปีที่แล้ว

    දීර්ගායුස ලැබේවා මිහින්තලේ අපේ සුවාමින් වහන්සේට බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilrukshisenarathna4407
    @dilrukshisenarathna4407 2 ปีที่แล้ว

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ....

  • @dayamanamendra7134
    @dayamanamendra7134 2 ปีที่แล้ว

    Nalin oya harima දක්ෂ නිර්භීත taruna virudu viruweki. Jaya වේවා

  • @wasanthakumara7807
    @wasanthakumara7807 2 ปีที่แล้ว

    Ape හාමුදුරුවෝ ඔබ වහන්සේ සමඟයි api ...dirgausa labewa sadu sadu sadu

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 2 ปีที่แล้ว

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි🙏 ...නලින් මල්ලි ඔයටත් තෙරුවන් සරණයි🙏

  • @nilukafernando2650
    @nilukafernando2650 ปีที่แล้ว

    තෙරැවන් සරනයි ලොකු සාදු ඔයාට නලින් අයියේ දෙවි පිටයි

  • @priyanthakumarakumara6580
    @priyanthakumarakumara6580 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ටත් නලින් මල්ලිටත්

  • @sashinimadushika5923
    @sashinimadushika5923 2 ปีที่แล้ว

    ආඩම්බරයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @krishanthidisanayaka4358
    @krishanthidisanayaka4358 2 ปีที่แล้ว

    අපේ ස්වාමින්වහන්සේට ජාතියේ ප්‍රණාමය.නලින් අයියේ බුදු සරණයි ඔයාට

  • @Lyricsnighthub
    @Lyricsnighthub 2 ปีที่แล้ว

    අපෙ ස්වාමින් වහන්සෙ ට බුදුසරණයි

  • @rasirasi8940
    @rasirasi8940 2 ปีที่แล้ว

    නලින් මල්ලි හරිම ලස්සනයි ඒ විරිදුව අනිත් හැම එකක්ම වගේ පැත්ත ගියත් ඇත්ත කියන ඔයාටත් අපේ හම්රුවන්ටත් නිදුක් නිරෝගී සුභ දවසක්‌ වේවා

  • @mohmedmohmmed9819
    @mohmedmohmmed9819 2 ปีที่แล้ว

    බුදු සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @COINAGE369
    @COINAGE369 2 ปีที่แล้ว +1

    දන්නවද එදා ඉදලම අපේ රට බේර ගත්ත්‍රෙ අපේ ස්වාමීන් වහන්සේලා තමා 🙏💖💖💖🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 ජය වේවා මගේ මේ රටට 🇱🇰💖🙏👑️ තවත් මෙවන් ස්වාමීන් වහන්සේලා බිහි වේවා 🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @omansrelanka5761
    @omansrelanka5761 2 ปีที่แล้ว

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරැවන් සරණයි ..

  • @shanthipeiris2149
    @shanthipeiris2149 2 ปีที่แล้ว

    ඔබ වහන්සේගේ නිර්භීතකමට🌷🌷🌷

  • @premarathnadeneth8586
    @premarathnadeneth8586 2 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවනේ අපි ඔබ වහන්සේ සමඟයි ❤❤❤❤

  • @piniduhansaka9892
    @piniduhansaka9892 2 ปีที่แล้ว

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @niroshi5943
    @niroshi5943 2 ปีที่แล้ว +7

    ලස්සනයි ගොඩාක් 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @laxmanparara3998
    @laxmanparara3998 2 ปีที่แล้ว +1

    බුදු සරණයි අපේ හාමුදුරුවනේ කුවෙට් සිට නලින් සහෝදරයා ඔබට සියලු දෙවි පිහිටයි

  • @janethrikonara4309
    @janethrikonara4309 2 ปีที่แล้ว

    ඔබ වහන්සේ ට අපේ නමස්කාර ය වේවා ...

  • @لاتاونسلتا
    @لاتاونسلتا 2 ปีที่แล้ว +1

    Sahatika attha mihinthala suwamin wahansata neduk neroge suwa lebawa kahasiurata hoda balayan tiyanawa nallin malli anna verudu aran hatat budu saranai

  • @Mala-gb3vl
    @Mala-gb3vl 7 หลายเดือนก่อน +1

    Nalin malli. Durakatana ankaya ona wedak karanna Ata obagen❤❤❤

  • @hshewyey1629
    @hshewyey1629 ปีที่แล้ว

    තෙරුවන් සරණයි 🙏🙏🙏 අපේ හාමුදුරුවනේ ආඩම්බරයක් රටට ඔබ වහන්සේලා රටට සම්පතක් 🙏🙏🙏

  • @ashikaudari1002
    @ashikaudari1002 2 ปีที่แล้ว

    ඇත්තටම අවංක kathawak ape හාමුදුරුවනේ dirgau ලැබේවා 🙏🙏🙏nalin aiya oyatath ederi අනාගතයට සුබපැතුම් ❤️❤️❤️

  • @kkww3805
    @kkww3805 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට තෙරුවන් සරනයි.

  • @fatimahsaeedfathimahsaeed3452
    @fatimahsaeedfathimahsaeed3452 2 ปีที่แล้ว +1

    අපේ හාමුදුරුවනේ නිදුක් නිරෝගී දීර්ගායුලැබේවා

  • @malawickramasinghe1275
    @malawickramasinghe1275 2 ปีที่แล้ว

    අපේ ..හාමුදුරුවනේ .ඔබ . වහන්සේ ට. තෙරුවන් සරනයි

  • @Damayanthi.0
    @Damayanthi.0 2 ปีที่แล้ว

    මිහින්තලේ නායක ස්වාමීන් වහන්සේගේ මසුරන් වටින කතාවක් දේශපාළුවන් ගේ දෙඇස් ඉදිරිපිට ඔවුන්ගේ රෙදි ගැලවෙන්න පවසත්දි එයට ම සවියක් වී ගැයු කවිපෙළ මසුරන් වටිනව මලේ.❤️

  • @bsenawirathna6908
    @bsenawirathna6908 2 ปีที่แล้ว +3

    ස්තුතියි නලින් මල්ලි ...තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට🙏

  • @beautifulkurunegala4968
    @beautifulkurunegala4968 2 ปีที่แล้ว +1

    මෙන්න නියම හාමුදුරුවෝ තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nelumkadhanhena8223
    @nelumkadhanhena8223 2 ปีที่แล้ว

    මේ හාමුදුරුවෝ අපට ශක්තියක් දීර්ඝායුෂ ලැබේවා

  • @jayantharathnapriya3069
    @jayantharathnapriya3069 2 ปีที่แล้ว

    හාමුදුරුවන්ගේ කතාව හොඳ ටම දැනෙනවා නලින් ඔයාගෙ විරිදු ටික ඇහුවම

  • @mangalikasenadirathna4728
    @mangalikasenadirathna4728 2 ปีที่แล้ว

    ඔබ වහන්සේ එඩිතර ඒ ප්‍රකාශය ගැන සතුටුයි .🙏🙏🙏

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ.

  • @jeewanrajapaksha798
    @jeewanrajapaksha798 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤අපේ හාමුදුරුවනේ...දීර්ගායුශම වේවා..🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌻🌻🌻🌻

  • @සුජාතා-ට1ග
    @සුජාතා-ට1ග 2 ปีที่แล้ว +9

    නියමයි අපේ හාමුදුරුවන්ට