චතුර අල්විස් විරිදු නලින්ගෙ බොත්තම ගලවයි Chathura Alwis & Viridu Nalin

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 เม.ย. 2023
  • #viridu_nalin #විරිදු_නලින්
  • บันเทิง

ความคิดเห็น • 725

  • @viridunalin
    @viridunalin  ปีที่แล้ว +210

    ජීවතේ බොහොම අමාරුවෙන් ආව ගමනක්, මගේ හැකියාවට ඔයාලා දුන්න ආදරේ නිසා මම අද සතුටින් ❤
    ඉතින් මාව බලපු බලන හැමෝටම අවංකවම ආදරෙන් ගෞරවයෙන් ස්තූතියි හුගාක් පිං 🙏
    ඒ වගේම මට උදව් කරපු tv දෙරණ / Hari TV ලහිරු අයියා ඒවගේම Wanesa TV සංජීව අයියා ඇතුලු හැමෝටම හුගාක් ස්තූතියි ❤

    • @shortSL
      @shortSL ปีที่แล้ว +7

      සුබ පැතුම් අයියෙ ඉක්මනින් Subcribe මිලියනයක් ගන්න සුබ පතනවා බුදු සරණයි

    • @shereenbuhar846
      @shereenbuhar846 ปีที่แล้ว

      How are you dear best wishes to both of you form the bottom my heart and happy New year to you all God bless you and your family take care dear and always with you 👍👍👍👍👍👍☸️☸️☸️☸️☸️♥️♥️♥️♥️♥️♥️♥️♥️

    • @kumudusenanayaka3266
      @kumudusenanayaka3266 ปีที่แล้ว +1

      සුබ පැතුම් මල්ලි තව තවත් ඉදිරියටම යන්න හදවතින්ම සුභ පතනවා දෙරණටත් බොහොම ස්තුතියි නලින් මල්ලිට උදව් කලාට මල්ලි එහෙනම් ජය වේවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 ปีที่แล้ว

      තුනුරුවන් සරනයි

    • @niroshi5943
      @niroshi5943 ปีที่แล้ว

      සුමන සමන් දෙවිපිහිටයි🙏🎉

  • @pelendapelenda1467
    @pelendapelenda1467 ปีที่แล้ว +74

    චතුර නම් ඇත්තටම හොඳ පුද්ගලයෙක් එයාගෙ හිනාවේ කතාවෙ හදවතින්ම ආශිර්වාදය පේනවා කතා කරන විදියෙන් හිත නිවෙනවා විරිදු මල්ලි ඔයාට ජය වේවා ඉදිරියෙන් ඉදිරියටම යන්නතවත් ශක්තිය දැරිය ලැබේවා බුදු සරණ!!!❤හදවතින්ම ආදරෙයි🎉🎉🎉🎉🌹🌹🌹🌹🙏🙏🙏🙏👍👍👍👍

  • @samadinanayakkara6520
    @samadinanayakkara6520 ปีที่แล้ว +53

    චතුර පුතේ,ඔයා වටිනා වස්තුවක් අපේ රටට. ඒවගේම නලින් පුතේ ඔයා වටිනා මැණිකක් අපේ රටට.

    • @dilaniranasinghe8133
      @dilaniranasinghe8133 ปีที่แล้ว

      Congratulations.

    • @manojmanjula9563
      @manojmanjula9563 ปีที่แล้ว +1

      චතුරගේ දේශපාලන අයිති ඔහු සතු දෙයක් . එය පසෙක තබා පුද්ගල චරිතය තුල මාගේද සිත් ගත් හොද කොල්ලෙක්❤ විරිදු නලින් හොද කොන්දක් තියෙන අවංකව තමන් දන්නා ආකාරයෙන් යුක්තියට මුල්තැන දෙන ජීවිතය යහපත් ආකාරයෙන් ජය ගන්නට වෙහෙසෙන තරුණයෙක් නව මං පෙත් යහපත් ලෙස විවර කර ගැනීමට මේ ආකාරයේ මානසිකත්වයන් ඉතා වටී ❤

  • @COINAGE369
    @COINAGE369 ปีที่แล้ว +8

    අනේ මේ තරන් නිහතමානී මනුස්සයෙක් 💚🙏 තව තවත් දිවුනු වේවා 🙏🙏🙏🙏 ජීවිතේම සාර්තක වේවා 🙏🙏🙏🙏💚💚💚💚💚🙏🙏🙏 පුලුවන් තරන් ශෙයා කරන්න.. ඇත්තටම ගොඩක් හොදයි 🙏💚💚🙏

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +16

    නලින් ප්‍රියමනාප, නිහතමානී
    චරිතයක්!
    ජයවේවා!

  • @user-xy2hh8ro2y
    @user-xy2hh8ro2y ปีที่แล้ว +57

    ඔබ දෙදෙනාටම ජය වේවා ලැබූවා අලූත් අවූරුද්ද ඔබ සැමට සාමය සපිරි සූබ අලුත් අවූරූද්දක්ම වේවා බූදූ සරනයි🙏💗

  • @lakmalilakmali1146
    @lakmalilakmali1146 ปีที่แล้ว +39

    නලින් මල්ලිගෙ නිහතමානී කම ගැන
    ගොඩක් සතුටුයි ජය වේවා මල්ලි❤

  • @kantybanty1222
    @kantybanty1222 ปีที่แล้ว +27

    නලීන්!! නීහතමානී--කෙනෙක්--චතුර-'දෙන්නම❤ටබුදුසරනයි

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 ปีที่แล้ว +29

    විරිදු නලින් ඇත්ත ඇති සැටියෙන් කතා කරන ඔබට තෙරුවන් සරනයි තිස්තුන් කොටියක් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි 🥰🥰🥰🥰

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5r ปีที่แล้ว +38

    තවත් කෙනෙකුගෙ දියුණුව වෙනුවෙන් සහ ඒ දියුණුව වෙනුවෙන් කැප කැපවෙන, දේ සදහා මුළු හදවතින්ම සුභ පතනවා දැකිම හිතට සතුටක්..චතුර මහතාට ස්තූතියි.. කෙලෙහිගුණ අමතක නොකළ විරිදු මල්ලි ටත් respect....කරමි

    • @user-hq8or7yh1r
      @user-hq8or7yh1r 10 หลายเดือนก่อน

      Harima.adareyi.nalin.malli❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rafeekk0857
    @rafeekk0857 ปีที่แล้ว +50

    එතුමාට මම නිරත මානිව ගරැකකරනවා හිත හෝද මහත්මා ගති ගුන ඇති ඔබට තව තව දියුණුවේ ඉනිපේත්ටම යන්න ඔබට පූලුවන්...❤🎉

  • @nayanapadmini1226
    @nayanapadmini1226 ปีที่แล้ว +8

    මමත් ආසම යි එතුමා ගෙ විරිදු වලට පැත්තක් ගියත් ඇත්ත කියනවා ඔබට දිර්ඝ ආයුෂ 🙏❤❤ එවගේම යි චතුර අල්විස් ඔඋහු ගෙ විඩියෝව මම ගොඩක්ම බැලුවා ඇත්ත වශයෙන්ම චතුර කියනෙ හොද ගතිගුණ තිබෙන අයෙක් අහිංසක දමිළ ජනතාවට හොදට කතා කරා ජාපනා දැකලා නැ එ අය පුදුම විදිහට දුක් විඳිනව පවු රටේ දමිළ මන්ත්‍රි ලා සිංහල මන්ත්‍රි ලා වගේ තමා ජනතාවට කරපු රෙද්ද ක් නැ පවු බොන්න වතුර වත් නැ දෙනාටම දිර්ඝ ආයුෂ 🙏🙏බුදුසරණයි 🇶🇦

  • @jdjshshsh9465
    @jdjshshsh9465 ปีที่แล้ว +14

    හිතහොනං යන මග වරදින්නෙ නෑ
    නලින් ගේ හිත හරිම හෝදයි💖💕🌷🌷මගේ ජනප්‍රිය නිවෙදක.චතුර මහතට තෙරුවන් සරනයි💗

  • @pryanthapopy6002
    @pryanthapopy6002 ปีที่แล้ว +4

    නලින් මල්ලී අද මෙක දැක්කාම මාර සතුටක්. දැනුනා. මම සෞදියේ සිට ප්‍රියන්ත ඔයාගෙ vidiyo මුල සිට ම. බැලුවා ❤️❤️❤️❤️❤️❤️❤️

  • @pereran.knisantha5258
    @pereran.knisantha5258 ปีที่แล้ว +14

    මිලියනයකට යන්න ශක්තිය දෛර්ය ලැබේවා ❤️❤️❤️

  • @pusphakanthi2661
    @pusphakanthi2661 9 หลายเดือนก่อน +2

    නලින් මල්ලියෝ ඔයාta සුව්භ පැතුම් 🙏❤️🙏🙏🙏❤️🙏❤️🙏❤️ දෙවියන් ඔබේ නමට අසිර්වද කරනවා නලින් මල්ලියෝ අප රටවිරුවෝ සුභම සුභ පැතුම් හදවතින්ම ජෙසුපිහිටයි 🙏❤️🙏❤️🙏🙏

  • @sasara.katara
    @sasara.katara ปีที่แล้ว +5

    ❤ ජයම වේවා, 🌹 කෘතඥතාවය කියන්නේ මේක තමයි. තමන්ට උපකාර කරපු අය අමතක නොකරන එක. ගොඩක් අයට මේක අමතක වෙනවා. ඒ අතින් ඔබ හොද ආදර්ශයක් ❤

  • @chamindanaullage9294
    @chamindanaullage9294 ปีที่แล้ว +2

    නලීන් මල්ලී මතකද මංදා අපිව..... මම විදෙස් ලක්දන සංවිධානයේ .... ඔයාට කියලා අපි අපේ සංවිධානයටත් විරුදුවක් හදාගත්තා 2015 විතර මට මතක විදිහට ජය වේවා මල්ලි 🙏

  • @preethiperera9261
    @preethiperera9261 ปีที่แล้ว +10

    චතුර පුතා කැමතිම නිවේදකයා .සුබ අලුත් අවුරුද්දක් වේවා

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 ปีที่แล้ว +12

    අපිටත් හරිම සතුටුයි . ඔබ දෙදෙනාම දිනෙන් දින දියුණුවට පත්වේවා !
    තෙරුවන් සරණයි !!!

  • @kumarijayantha3772
    @kumarijayantha3772 ปีที่แล้ว +9

    ගොඩක් සතුටුයි කලගුණ දත් නිහතමානී කලාකරුවානනි ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙන සියලු බාධක ජයගෙන ඉදිරියට යන්න ධෛර්ය ශක්තිය ලැබේවා ගොඩක් සතුටුයි තෙරුවන් සරණයි මල්ලි ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏 ගොඩක් සතුටුයි

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 ปีที่แล้ว +5

    ඔබ දෙදෙනාටම ජේසු පිහිටයි.හදවතින්ම ආදරෙයි ඔබලා වගේ මිනිසුන්ට

  • @user-jb3bw8wj7i
    @user-jb3bw8wj7i ปีที่แล้ว

    ඇත්තටම හරිම ආඩමිබරයි ඔබ සැබැම දක්ෂයෙක් සුබ පතනවා හදවතින්ම තවත් ඉදිරියටම යන්න ෂක්තිය ලැබෙිවා ඔබට 🙏🙏 බුදු සරනයි නලින් සොයුර 🙏🙏🌹🌹👍👍

  • @godbless959
    @godbless959 ปีที่แล้ว +12

    තමන්ගේ හැකියාවට ලැබුනු වටිනා සහතිකයක්. ජයවේවා .ඉදිරි ගමන සාර්තක වේවා. සබි කරපු අපිටත් ඉතාම සතුටුයි සුභම සුභ නව වසරක් වේවා ඔබටත් පවුලේ සැමටත්। ජේසු පිහිටයි

  • @manjulagodakanda
    @manjulagodakanda 6 หลายเดือนก่อน

    බුදු saranai ....දෙරණ thanks ...my favaerite tv chanal..දෙරණ ..ජයවේවා

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +5

    හරිම සන්තෝෂයි ...
    ඔබ සැමට සතුට සාමය සෞභාග්‍යය පිරුණ නිදුක් නීරෝගිමත් වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා !
    ❤❤❤❤❤❤
    තුණුරුවන්ගේ සරණයි !

  • @kalukaputaproduction9974
    @kalukaputaproduction9974 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏❤❤❤නලින් අය්යා හැමදාම ඉහලින්ම වැජබේවා!!! මැලේෂියා වල අපේ සෙට් එක ❤❤❤❤🇱🇰🇱🇰🇱🇰☸️☸️☸️☸️🇲🇾🇲🇾🇲🇾🇲🇾🇲🇾

  • @dammikamendis2728
    @dammikamendis2728 ปีที่แล้ว +16

    ඔයාට බොහෝම ස්තුතියි චතුර පුතා , ඔය වගේ අහිංසක හිත් වලට දෙන සහයෝගයට , බොහෝම පින්, ❤

  • @manikekonara1744
    @manikekonara1744 ปีที่แล้ว

    ඔයාල දෙදෙනාම හරිම නිහතමානී .හරිම සතුටුයි . ජයවේවා .බුදු සරනයි .

  • @user-sk3mx2gr8v
    @user-sk3mx2gr8v ปีที่แล้ว +4

    ඇත්තටම සතුටුයි 🌹🌹 කවුරු මොනවා කිව්වාත් චතුර පට්ට චරිතයක් 🌹

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 ปีที่แล้ว +22

    නිහතමානී චරිත දෙදෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏

  • @chamilachamila407
    @chamilachamila407 ปีที่แล้ว +4

    ගොඩක් සතුටුයි නලීන් අයියේ .තවත් දිගු ගමනක් යන්න වාසනාව උදා වේවා !!!බුදු සරණයි .💖💖💖💖💖💖👍👍👍👍👍👍👑️

  • @kumarigeetha2718
    @kumarigeetha2718 ปีที่แล้ว +4

    මල්ලි ඔයා කාටවත් කරදරයක් නොකර රටෙිි වෙන දේ හරියටම විරිදුවකින් හරි දැනුවත් කර රටෙිි ජනතාවට කරන්නේ ලොකු දෙයක් ඔබත් එක්ක අපි හැමදාම ඉන්නවා තුණුරැවන් සරණයි මල්ලි දෙරණටත් ස්තුති

  • @garyami4067
    @garyami4067 ปีที่แล้ว

    අපිට නිකං ඩේට එන්නෙ නැහැ මල්ලි ..අපි හරිම කැමතියි නලින් ට.ජයවේවා හැමෝටම

  • @asankaanurudda4333
    @asankaanurudda4333 ปีที่แล้ว +5

    ආදරේයි නලින් අයියේ මනුස්සකමට ඉතිං ජය දෙරණ චතුර අයියාටත්

  • @m.achandralatha6847
    @m.achandralatha6847 ปีที่แล้ว +1

    චතුර අල්විස් කියන්නේ අපේ රටේ වට්නාම වස්තුවක් අනුන්ගේ දුක දන්න හොද පුරවැසියෙක්.
    ඒ වගේම විරිදු නලින් ඔයත් ඉතාමත් හොද නිහතමානී කෙනෙක් .ඔබට තව තවත් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා
    තෙරැවන්සරනයි
    ❤❤❤❤

  • @piyangakarunarathna5465
    @piyangakarunarathna5465 ปีที่แล้ว +10

    නියමයි මල්ලි. තවත් ඉදිරියට
    යන්න.ජය වේවා ..බුදු සරනයි .

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว +1

    චතුර ඔබ තුමා ඇත්ත ට ම මහත් මයෙ ක්‌ අවංක කම වටිනවා අනිකාගේ දියුණු ව බලාපොරොත්තු වෙන රත්තරන් හදවතක් තියෙනවා ❤❤❤දිනෙන් දින දියුණු ම වේවා නලින් ඔබ තුමාත් අනාගතේ උපන් රටට හරවත් දෙයක් කරන්න වාසනාව ලැබේවා තෙරුවන් සරණයි

  • @priyandinie6355
    @priyandinie6355 ปีที่แล้ว +1

    ෂාආආආආ...... නලින් සහෝ.. ගෙ vehicle එක මරු මරු ජයවේව චතුරටත් ආදරෙයි❤ 👍

  • @omansrelanka5761
    @omansrelanka5761 ปีที่แล้ว +5

    බුදු සරණයි ඔයාට මල්ලියෝ ගොඩක් සතුටින් ❤පරිස්සමෙන් ඉන්න බුදු සරණයි

  • @r.sumedha8198
    @r.sumedha8198 ปีที่แล้ว +9

    සුභ පැතුම් නිහතමානී ඔබට තෙරුවන් සරණයි

  • @sivajisiva4666
    @sivajisiva4666 ปีที่แล้ว +2

    සුභ පැතුම් Nalin. හැමදාමත් අවංකව ආදර්ශමත් විරිදු දායාද කරන්න .ඔයාගේ විරිදූ වටිනවා..

  • @ranilasanga9537
    @ranilasanga9537 ปีที่แล้ว +8

    *සුබ අඒත් අවුරැද්දක් වේවා නලින්* *මල්ලි ඇතුළු ලෝක වාසී සියලුම* *දෙනාට*.
    ඇස් දෙකට කදුඒ ආවා. ඒ අපේ ඒකෙක් ඉහළටම යනවා දැක්කම ...ආඩම්බරයි.......බොහෝම ස්තුතියි..

  • @jayanthijayanthi323
    @jayanthijayanthi323 6 หลายเดือนก่อน

    නිහතමානී ඔබ දෙපලට ජයෙන් ජයමවේවා..❤❤❤❤❤

  • @user-kf3px3mb7n
    @user-kf3px3mb7n 6 หลายเดือนก่อน

    හදවතේ මිනිස් දෙවිවරැ , තව තවත් ඉදිරියට ම යන්න ජයෙන් ජය ! ම වේවා !!!

  • @user-zx5qg9vc9e
    @user-zx5qg9vc9e 10 หลายเดือนก่อน

    අනේ නලින් මල්ලි අපිට හරිම සතුටුයි ඔයාටකවදාවත් වරදින්නේ නෑ ඇත්ත කියන අපේ නලින් මල්ලි සතුටුයි බුදුසරණයි 🙏😘👍

  • @sudarashanapriyantha3838
    @sudarashanapriyantha3838 ปีที่แล้ว

    හරිම සතුටුයි ජය වේවා විරිදු නලීන් මල්ලි ඔයාට බුදුසරණයි ❤good lak

  • @monikaatmonika6186
    @monikaatmonika6186 ปีที่แล้ว +10

    Congratulations මල්ලි .සුභ අලුත් අවුරැද්දක් වෙිවා

  • @RanjithLakshman
    @RanjithLakshman 10 หลายเดือนก่อน

    දෙදෙනාටම ජයෙන් ජයම වේවා!! මගෙන් සුභ පැතුම්...තෙරුවන් සරනයි.❤❤.❤

  • @siyanirajapaksha430
    @siyanirajapaksha430 ปีที่แล้ว +1

    ජය ශ්‍රි නලින් මල්ලි යහපතක්ම වේවා..තෙරුවන් සරණයි..චතුර ඇතුලු දෙරණට බෙහෙවින්ම ස්තුතියි..මෙවැනි දක්ෂයින්ගේ ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්නට දෙනු ලබන සහයෝගයට ❤️❤️💥💥

  • @daminda8672
    @daminda8672 ปีที่แล้ว

    ජය වේවා ඔබ තුමාට සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබ දෙදෙනාටම බුදු සරණයි

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว

    විරීදු කියා සිත් සනසන නලින් ඔබට ස්තුතියි ..🙏🙏🙏

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 ปีที่แล้ว +5

    හරිම සතුටුයි ...දෙන්නටම සුබ අනාගතයක් ...මමත් බලන්නෙ රට ඉදන් තමා ..හැම වීඩියෝ එකක් වගේම බලනව.❤❤❤

  • @nijanicamathka5159
    @nijanicamathka5159 ปีที่แล้ว +18

    සුබ පැතුම් අයියෙ❤ හරිම සතුටුයි 🤗 ලබන්නාවු සිංහල දෙමළ අලුත් අවුරුද්ද සාමය සතුට සෞභාග්‍යය පිරි සිතුම් පැතුම් ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ❤

  • @Damayanthi.0
    @Damayanthi.0 ปีที่แล้ว +2

    දකින විට හරිම සතුටුයි මල්ලි.නිහතමානී හොද චරිතයක් තියෙන මිනිසෙක් චතුර අල්විස් කියන්නෙ.ගොඩක් ගරුකරනව මම.අද මල්ලි ඉන්න තැන දුටුවම හරිම සතුටුයි.මට මතකයි දවසක මුල්ම කාලෙ අම්මට අසනීපයි.කියල කීව.ඒ මල්ලි මේ යූටුබ් කලාවට ආව මුල්ම අවදිය වෙන්න ඕනි.ඇත්තටම හදවතින්ම සුභ පතනව මල්ලි.ඔයාගෙ මේ ආ ගමනට.තවත් හොද දේ ලෝකයා අතරට ඔය රබානත් රැගෙන ගෙන එන ලෙසින් ඉල්ලමින් තව තවත් සබ්ල එකතුවේවායි ප්‍රාර්ථනා කරමින්ම ලැබූ අලුත් සිංහල දෙමල අවුරුද්ද සාමය සතුට සෞභාග්‍යය සපිරුණු සුභම සුභ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා එක්කරනව තෙරුවන් සරණයි! මල්ලී.❤️❤️❤️

  • @sohanikavindya959
    @sohanikavindya959 ปีที่แล้ว +3

    නියමයි අයියා ❤ බුදුසරණයි පරිස්සමෙන් ඉන්න නිහතමානී අවංක චරිතයක්.....නලීන් අයියා ❤❤😊

  • @anulakarunarathna7328
    @anulakarunarathna7328 ปีที่แล้ว +5

    ජය වෙවා පුතෙ විරිදු ඇසුවට sb කරලා තිබුණෙ නැ මම ඔන්න අද මම sb කලා

  • @priyandaniwitharana1554
    @priyandaniwitharana1554 ปีที่แล้ว +1

    අනේ සතුටුයි. මෙයා අම්මට මාරම ආදරෙයි. හරියන්නම ඕනි.❤

  • @janakiperera103
    @janakiperera103 9 หลายเดือนก่อน

    අනේ අයියෙ ඔයා තව තවත් දියුණු වේවා ඔයා හරිම නිහත මානි මිනිසෙක් ..❤❤❤❤❤❤

  • @manorinanayakkara9116
    @manorinanayakkara9116 10 หลายเดือนก่อน

    Hi Nalin, congratulations on your success.We enjoy your viridu songs very much .

  • @sandunthilanka1160
    @sandunthilanka1160 ปีที่แล้ว

    නලින් අයියා සැමදා ජය දිනෙන් දින දියුනු වේවා ...චතුර අයියා අපේ ගැම්ම ...දෙනාටම නිදුක් නීරෝගී වාසනාවන්ත සුභම සුභ අනාගතයක් ජය වේවා ...උතුම් තෙරුවන් සරණයි ...සියලු දෙවි පිහිටයි ...🙏🙏🙏🙏❤️❤️

  • @ranisirilanka5812
    @ranisirilanka5812 ปีที่แล้ว +8

    දිනෙන් දින jayama ලැබේවා සම්මා සම්බුදු සරණයි ❤️👌🙏👍🌹🌷❤️

  • @amayaamaya6883
    @amayaamaya6883 ปีที่แล้ว

    ජයෙන් ජයම වේවා ගොඩාක් සතුටුයි මල්ලි තෙරුවන් සරනයි ❤️💐🇰🇼

  • @suneetha.siriwardana9530
    @suneetha.siriwardana9530 ปีที่แล้ว +1

    Nalin.malli.oyanam.harima..nihathamani.manussayek.hemogema.hith.dinagath.adareniya.charithayak.man.adarei.hemadamath.oyage.vidiyo.ana.hemadema.balanawa.man.dubai.sita.subama.suba.aluth.awruddak.wewaaa.dennatama.❤️❤️❤️

  • @anuruddhahhapuarachchige7546
    @anuruddhahhapuarachchige7546 ปีที่แล้ว

    මීගල මුදියන්සේ විසින් රචිත චීනාගේ කතාව, සමන් කුමාර, ප්‍රේමවතී මනම්පේරි කතාව music විරිදු වලින් අහන්න ආසයි 1

  • @raneisujata8623
    @raneisujata8623 ปีที่แล้ว

    අනිවාර්යයෙන් ගොඩක් හොඳයි සුබ පැතුම් බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤🌺🌺🌺🌺

  • @inokasenn8077
    @inokasenn8077 19 วันที่ผ่านมา

    Chathura alwis kiyanne godak nihathamani niwedakayek. Derana me thanata awe ohuge janappriyathwayath hethuwak. Good luck Nalun malli🍀❤️🙏

  • @wanesatv
    @wanesatv ปีที่แล้ว +18

    සුබ පැතුම් මල්ලි ❤️🙏

    • @gayanprasanna4607
      @gayanprasanna4607 ปีที่แล้ว

      සංජීව මල්ලි උබත් නිහතමානි කොල්ලෙක් බන්

  • @lalithaambepitiya
    @lalithaambepitiya ปีที่แล้ว

    තව, තවත් ඉදිරියට යන්න කියලා සුබ පතනවා නලීන්!🎖️️🎖️️🎖️️

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 ปีที่แล้ว

    ඇත්තමයි වින්දා,
    මිනිසත්කම ඔබේ.
    චතුර වතුර වගේ.
    ලස්සන වැඩක් උත්තමයා.

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 ปีที่แล้ว +1

    Congratulations නලින් පුතා චතුර පුතා දෙන්නට සුබ අලුත් අවුරුද්දක් වේවා බුදු සරණයි

  • @user-og2fb4pr9b
    @user-og2fb4pr9b ปีที่แล้ว +4

    චතුර අයියාගෙත් හිත හොදයි.නලින් අයියෙ ඔයාටත් දියුනුවෙන් දියුණුවටම පත් වෙන්න ඕනෙ.බුදු සරනයි

  • @Sn2008hewa
    @Sn2008hewa ปีที่แล้ว

    හරිම සතුටුයි…ඡය වේවා!!!👏🏼👏🏼👏🏼👏🏼👏🏼

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika4238 ปีที่แล้ว

    තෙරුවන් සරණයි නලින්මලයා...ඉදිරියට ම යන්න ශක්තිය ලැබෙවා

  • @karona..8265
    @karona..8265 ปีที่แล้ว +1

    ඔබ දෙපලටම ජයවේවා❤️ ඉදිරියටම යන්න තවතව සක්තිය දහිරිය ලැබේවා ගොඩක් ලස්සනයි විඩියෝ බූදූසරනයි දෙවිපිහිටයි🙏 🙏🙏🙏🙏❤️❤️

  • @nandinandi5607
    @nandinandi5607 ปีที่แล้ว +2

    ඔයාට දෙවිපිහිටෙන් ඉක්මනටම ..මිලියනයට යන්න ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා ..🌹🌹බුදු සරනයි🙏🙏🙏ජේසු පිහිටයි 🙏🙏🙏

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว

    ඇත්තටම හැමදාම විරිදු අහන්න බොහොම කැමතී

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 ปีที่แล้ว +1

    අපිටත් ගොඩක් සතුටුයි නලින් සහෝදරයා .
    ඔයා දිනෙන් දින දියුණු වේවා 🙏🙏🙏

  • @arumawaduvinithadesilva4369
    @arumawaduvinithadesilva4369 ปีที่แล้ว

    🎉හදවතින්ම සුභ පතනවා නලින් පුතා තෙරුවන් සරණයි ජයෙන් ජයම වේවා ඒ වගේම චතුර මහත්මා ට බොහොම ස්තුතියි ජයවේවා හරිම සතුටුයි ඉතාම සුන්දරයි

  • @yehansilva2008
    @yehansilva2008 ปีที่แล้ว +3

    හදවතින්ම සුභ පතනව දෙන්නටම 💗 බුදුසරනයි ජයෙන් ජයම වෙිවා 👍💗❤️

  • @anestapriyangani4405
    @anestapriyangani4405 6 หลายเดือนก่อน

    මාස ගානකට පස්සෙ දැක්කත් සන්තෝශයි නලින්. සුබම සුබ වේවා

  • @falotaibi9939
    @falotaibi9939 ปีที่แล้ว

    ෂා නියමයි දෙරනට ස්තූතියි නලින් මල්ලි චතුර මල්ලි ඔයාලට හදවතින්ම ස්තූතිය පිරිතමම් ජයෙන් ජය වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි මා කුවෙට් සිට

  • @malipriyangika6216
    @malipriyangika6216 ปีที่แล้ว +1

    විරිදු නලින් ,
    දිගු ගමනක් යන්නට සුභ පැතුම් !❤

  • @SHOUATINGLIU
    @SHOUATINGLIU 5 วันที่ผ่านมา

    Congratulations
    All the best Nalin
    Wishing from USA
    I really liked your viridu

  • @kanthi3633
    @kanthi3633 ปีที่แล้ว +1

    ජයෙන් ජය තෙරුවන් සරණයි 🙏

  • @niroshi5943
    @niroshi5943 ปีที่แล้ว +1

    නිහතමානි කමට ගොඩාක් ගරු කරනවා නලින් මල්ලි තව තවත් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා සුමන සමන් දෙවිපිහිටයි🙏❤️

  • @indrawathealawattha3071
    @indrawathealawattha3071 ปีที่แล้ว

    නලින් මල්ලි ඔබට ජයෙන් ජයම වේවා ඔබ ගොඩාක් හොදකොනක් කලගුන අදුනන ⁣ගුන යහපත් දරුවෙක් ඔබට තෙරැවන් සරණයි

  • @shanthigangathilaka1178
    @shanthigangathilaka1178 ปีที่แล้ว +1

    Aniwaryen api balanawa .. congratulations nalin...!thanks chatura..!mama dubai walin...!

  • @lalanrajendra6358
    @lalanrajendra6358 ปีที่แล้ว

    බුදු සරණයි නලීන් අයියේ ජයම වේවා ආදරෙයි ❤
    ඉදිරියටත් අපි ඔයාඑක්කම ඉන්නවා ❤

  • @kumari2876
    @kumari2876 ปีที่แล้ว +1

    Congratulations නලින් අයියේ තෙරුවන් සරණයි

  • @mamakamthi7735
    @mamakamthi7735 ปีที่แล้ว +3

    මොනාවා උනත් මුල අමතක නැති එක නම් වටිනවා 😊😍

  • @user-ws1wt9kp7q
    @user-ws1wt9kp7q ปีที่แล้ว

    ආදරෙයි නලින් මල්ලී...තව ගොඩාක් ඉස්සරහට යමු...අපි ඉන්නවා ඔයා එක්ක අනිවාර්යයෙන්ම..චතූ ඔයාටත් ආදරෙයි ගොඩාක් .💜️❤️💜️❤️💜️❤️💜️❤️💜️❤️💜️

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +1

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම-ලැබේවා නිර්මාණ්ශ වෙමු, දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබාගන්න. ශුභ අලුත් අවුරුද්දක් වේවා!

  • @madushikawewal2372
    @madushikawewal2372 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි චතුර වගෙ තව තව ලංකවෙ බිහි වේවා 🙏🙏🙏🙏🙏

  • @RanaRana-rv9jk
    @RanaRana-rv9jk 9 หลายเดือนก่อน

    Thawa thawath idiriyatama yanna lebewa dugu gamanakata suba pathami nalin mallie oyata udaw kala sematath pin siyalu denatama budusaranai.❤❤❤❤❤

  • @user-vm3nw1dh5s
    @user-vm3nw1dh5s หลายเดือนก่อน

    Chathura aiye oyata godak pin me wage viridu kiyana kekek ape ratata hadunwa dun ekata❤❤❤adarei dennatama❤❤❤❤

  • @dinushairangani9573
    @dinushairangani9573 10 หลายเดือนก่อน

    ගොඩක් සතුටුයි.දෙන්නටම සුබ පැතුම් .හැමෝටම බුදු සරණයි !!!❤❤❤❤❤❤❤

  • @vaundaragayathri2571
    @vaundaragayathri2571 ปีที่แล้ว +2

    උනුසුම් සුභ පැතුම්....ජයෙන් ජය...

  • @samanthisiriwardane4809
    @samanthisiriwardane4809 ปีที่แล้ว

    ගොඩක් සතුටුයි තව තවත් ඉදිරියෙන් ඉදිරියටම යන්න ලැබේවා ❤️❤️❤️

  • @sonitasonita6030
    @sonitasonita6030 ปีที่แล้ว

    චතුර මල්ලි කරන හැම වැඩක්ම වැදගත් වගේම වටිනවා දෙදෙනාටම තෙරැවන් සරනයි