උරහිසෙන් විභාග ලියලා උපාධි පාස්වුණ ව්‍යාපාරිකයාගේ ඇත්ත පැත්ත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • ඉරණමට අභියෝග කළ බුද්ධික ඒකනායක වැඩසටහන අතරතුර උරහිසෙන් ඕනෙම වැඩක් කරන හැටි පෙන්නයි
    #harindra_jayalal#eththa_peththa#

ความคิดเห็น • 1.2K

  • @dharmasiridharmasiri6060
    @dharmasiridharmasiri6060 4 ปีที่แล้ว +212

    නැවතත් උපදින භවයකදී අංග සමිපූර් යුග පුරුෂයෙක් තුලින් ලොවක් එලිකරන්න ලැබෙීවාාාාා

    • @danenaproduction1869
      @danenaproduction1869 4 ปีที่แล้ว +2

      🙏💪

    • @viduradeshan
      @viduradeshan 4 ปีที่แล้ว +1

      @@danenaproduction1869 මගේ youtube channel එක subscribe කරන්න ඔයාලගේ චැනලුත් මම සබ්ස්ක්‍රයිබ් කරනවා. බුදු සරණයි

    • @thamara6680
      @thamara6680 4 ปีที่แล้ว +1

      @@danenaproduction1869from ápice

    • @rrt5yy648
      @rrt5yy648 4 ปีที่แล้ว +2

      Athapaya.4a.thibunanam.mahama.gamanan.yanna.akai.hitha.diriya.una

    • @handisilva4970
      @handisilva4970 4 ปีที่แล้ว +2

      නැවතත් උපදින හැම බවයකදීම අංග සම්පූර්ණ යුග පුරුෂයෙක් වෙලා ඉපදේවා සහෝ ඔබට සියලු දෙවිරැකවරණයි

  • @WarunisKitchen
    @WarunisKitchen 4 ปีที่แล้ว +80

    බුද්ධික අය්යා ඔයා මොන තරම් උත්සහ වන්ත සහ දක්ශ කෙනෙක් ද කියලා ඔයාගේ පාසල් කාලයේදීම මම දැක්කා...ඔයාගේ කම්පියුටර් එකේ පෙන්නුව වැඩ සටහනත් අපේ ඉස්කෝලේ කරපු එකක් වගෙයි uniform එකෙන් මම දැක්කේ❤️❤️ඔයාට ඉදිරියටම යන්න සුභ පතනවා..

    • @vimukthiwickramasingha
      @vimukthiwickramasingha 4 ปีที่แล้ว +1

      ගෙවල් කොහෙද මෙයාගෙ

    • @WarunisKitchen
      @WarunisKitchen 4 ปีที่แล้ว +2

      Vimukthi Wickramasingha මිනුවන්ගොඩ... ❤️

    • @liyanageparera8900
      @liyanageparera8900 4 ปีที่แล้ว +1

      D

    • @nitapasi5884
      @nitapasi5884 4 ปีที่แล้ว

      0 Muff nnm

    • @dinusharuwan1674
      @dinusharuwan1674 4 ปีที่แล้ว

      මට මෙයාගේ නම්බරයක් දෙන්න පුලුවන් ද

  • @subhashpathirana6706
    @subhashpathirana6706 4 ปีที่แล้ว +108

    හිතෙ හයිය හැමදෙටම වඩා බලවත් කියන්න හොදම සාක්ශියක්.අතපය හතරම තිබිලත් අනුන්ට දොස් කිය කිය ඉන්න මිනිස්සු ඉන්න ලොකෙක මෙ වගෙ අය අගය කරන්න ඔනෙ.ඔබට තෙරුවන් සරනයි....🙏❤

  • @amilaprabath4950
    @amilaprabath4950 4 ปีที่แล้ว +139

    ජීවිතේ අපිට තියෙන ප්‍රශ්න මොනවද දෙයියනේ ඉස්කෝලේ පාඩම් පොතට දාන්න වටින රත්තරන් චරිතයක්. Respect boss👊👊👊👊

    • @firoza001
      @firoza001 4 ปีที่แล้ว +1

      Yes I too suggest that his story is worth being included in the educational books of the students.

    • @jayamuthulisilva5132
      @jayamuthulisilva5132 4 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @rosesoma2523
      @rosesoma2523 4 ปีที่แล้ว

      Aniwaryenma

    • @w.athilinawathie4957
      @w.athilinawathie4957 5 หลายเดือนก่อน

      ​ඉස්කෝලෙ අතිරේක කියවීම් පොතකට ඇත්තටම අනුමත කරන්න වටිනා කතාවක්.🌹👌

  • @a2z380
    @a2z380 4 ปีที่แล้ว +69

    පිටරට නික් වගේ නෙවෙයි අපේ රටේ සිංහල වීරයෙක් අපිට ඉන්නවා...

  • @koekloeren3797
    @koekloeren3797 4 ปีที่แล้ว +58

    පුතා ගේ ජීවිතය සාර්ථක කල පුතා ගේ නෝනට හදවතේ පුනාමය ආදරෙයි දුව 💖💖

  • @theeatshow9928
    @theeatshow9928 4 ปีที่แล้ว +153

    මම හිතුවෙ නෑ ලන්කාවෙත් නික් ⁣කෙනෙක් ඉන්නව කියල...ලෝකයේ හොඳ ම මෝටිවේට කෙනෙක් තමයි නික් කියන්නෙ...මෙයත් ඒ හාම සමානයි..

    • @maneeshachathurangi8826
      @maneeshachathurangi8826 4 ปีที่แล้ว

      m.th-cam.com/channels/glLGEK_JNFqZuYy-bCOSBg.html zz

    • @prgchamani4634
      @prgchamani4634 4 ปีที่แล้ว

      Budusaranai....

    • @viduradeshan
      @viduradeshan 4 ปีที่แล้ว

      @@maneeshachathurangi8826 මගේ youtube channel එක subscribe කරන්න ඔයාලගේ චැනලුත් මම සබ්ස්ක්‍රයිබ් කරනවා. බුදු සරණයි

    • @viduradeshan
      @viduradeshan 4 ปีที่แล้ว

      @@prgchamani4634 මගේ youtube channel එක subscribe කරන්න ඔයාලගේ චැනලුත් මම සබ්ස්ක්‍රයිබ් කරනවා. බුදු සරණයි

    • @sunilperera9945
      @sunilperera9945 4 ปีที่แล้ว

      a

  • @dammasrirdammasiri7144
    @dammasrirdammasiri7144 ปีที่แล้ว +6

    අතපය තියෙන අබබිබයෝ වගෙ ඉන්න මිනිස්සුන්ට බුද්ධික මහත්තයා විශ්වවිද්‍යාලයක් නෙද මහත්තයෝ හෝද වැඩ සටහනක් ඔබට ජය

  • @manoripriyadarshani5412
    @manoripriyadarshani5412 4 ปีที่แล้ว +246

    කතාව අහන්නත් කලියෙන් comment එක දාන්න හිතුනා.උපදින කිසිම බවයක ශරීර අඩුවක් නැතුව උප්පතියක් ලැබේවා කියන අතර ඉදිරි අනාගතෙ සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරම්..තෙරුවන් සරනයි

  • @jeewania.d.p9431
    @jeewania.d.p9431 4 ปีที่แล้ว +14

    අතපය හතර තිබිලත් අපි මොක්කුද කියලා හිතෙනවා සහෝදරයා ඔබට නම් සදා ජය ජේසු පිහිටයි ජය වේවා

  • @priyankapriya648
    @priyankapriya648 4 ปีที่แล้ว +64

    හරේන්ද්‍ර ada වැඩසටහන atha paya thiyena minissunta ආදර්ශයක්ම වේවා ...ඔබටත් තෙරුවන් සරණයි .

    • @danenaproduction1869
      @danenaproduction1869 4 ปีที่แล้ว

      💪😢😢

    • @viduradeshan
      @viduradeshan 4 ปีที่แล้ว +1

      @@danenaproduction1869 මගේ youtube channel එක subscribe කරන්න ඔයාලගේ චැනලුත් මම සබ්ස්ක්‍රයිබ් කරනවා. බුදු සරණයි

  • @isharalakshan9712
    @isharalakshan9712 4 ปีที่แล้ว +21

    කවදාත් ඉගෙන ගන්න බැරී පාඩමක් ඒ විනාඩී 24 ඇතුලෙ තිබ්බා.❤️❤️❤️

  • @menakadilhani3344
    @menakadilhani3344 4 ปีที่แล้ว +71

    අතපය හොදට තියන අපි මොනාද කරන්නෙ හිතෙනව. අයියේ ඔයාට තෙරුවන් සරනයි.

    • @asankaupul1541
      @asankaupul1541 4 ปีที่แล้ว

      Supiri kathawa

    • @upalidinushika3198
      @upalidinushika3198 4 ปีที่แล้ว

      Attama atta.buddika mahattmayat ekka bladdi ada api Kotanada inne...? Ohuta theruwan saranai

    • @rrt5yy648
      @rrt5yy648 4 ปีที่แล้ว

      Matanam.amma.bath.thikath.lagata.danna.ona.atha.paya.mokatada.apa.ada.idan.mama.me.waga.diriya.wanna.ona

    • @DSNara
      @DSNara 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම . තමන්ම පරස්න කරගත යුතුයි

    • @wasanalk2787
      @wasanalk2787 3 ปีที่แล้ว

      I

  • @koekloeren3797
    @koekloeren3797 4 ปีที่แล้ว +39

    අතපය හතර තියෙන මිනිස්සු අපරාධ කරලා මුදල් උපයන විට මෙ පුතා රටට දෙන්නෙ ලොකු ආදර්ශයක් පුතේ ඔයාට උපදින හැම ආත්මයක නිරෝගී මත්ව ඉපදේවා අංගසම්පූර්ණ ව ඉපදේවා තෙරුවන් සරණයි 💖💖💖

  • @amawathuratv5835
    @amawathuratv5835 4 ปีที่แล้ว +123

    මේවගේ උතුම් කටයුත්තටත් unlike කරන සත්තු ඉන්න රටක්... තෙරුවන් සරණයි හරීන්ද්‍ර අයියෙ. වැඩසටහන් හරිම ලස්සනයි. පුලුවන්නං අපේ වැඩසටහනුත් බලන්න.

    • @NightZzz-xv4wx
      @NightZzz-xv4wx 4 ปีที่แล้ว +2

      Unlike karanne Ithin Irisiyawata.......🤐

    • @rangani.rangani.4590
      @rangani.rangani.4590 4 ปีที่แล้ว +2

      අනේ ඇත්තටම .

    • @nishanthagunasingha8449
      @nishanthagunasingha8449 4 ปีที่แล้ว +3

      Unlike කරන්නෙ අන්තවාදී හැත්ත..
      තමත් ඉන්නවා ඔකුන්ව...

    • @RamithD
      @RamithD 4 ปีที่แล้ว

      Sirawata un thamai gobbayo

    • @viduradeshan
      @viduradeshan 4 ปีที่แล้ว

      @@NightZzz-xv4wx මගේ youtube channel එක subscribe කරන්න ඔයාලගේ චැනලුත් මම සබ්ස්ක්‍රයිබ් කරනවා. බුදු සරණයි

  • @kumarisenanayake197
    @kumarisenanayake197 4 ปีที่แล้ว +12

    පවු කියන්න හොඳ nha...පුදුම දක්ෂයෙක් ....man දැක්ක මීට කලින් ගොඩාක් prasidda වේදිකාwala සිංදු කියනවා ..tawath ශක්තිය ..dhayiryaya නිරන්තරයෙන් ලැබේවා !!!!!

  • @nikamalapatiya
    @nikamalapatiya 4 ปีที่แล้ว +172

    මම මේ මල්ලිගෙ ගමේ කෙනෙක්, මේ මල්ලි ව පොඩි කාලෙ ඉදලා දන්නවා, සන්ගීතය තමයි මේ මල්ලිගෙ ජීවිතය ඒ කාලෙ ඉදලම. මේ ප්‍රෝග්‍රම් එකේදි නොකීවට මේ මල්ලිට හොදටම කීබෝර්ඩ් ප්ලේ කරන්න පුලුවන්. සන්ගීත කණ්ඩායම් වල කීබෝර්ඩ් වාදකයෙක් විදිහටත් ඉදලා තියෙනවා. අද ඉන්න තත්වෙ පිළිබදව හරිම සතුටුයි

    • @nuwanmc
      @nuwanmc 4 ปีที่แล้ว +8

      මම මෙයාගෙ ගෙවල් ළඟ, පොඩි කාලෙ ක්‍රිකට් ගැහුව

    • @malinilewis9855
      @malinilewis9855 3 ปีที่แล้ว

      Ñ

    • @rani-ef1ut
      @rani-ef1ut 11 หลายเดือนก่อน

      11:34 11:35 11:37

    • @NandanaSisira
      @NandanaSisira 5 หลายเดือนก่อน

      4

  • @wimalkamalith9831
    @wimalkamalith9831 4 ปีที่แล้ว +62

    මේ ඉන්නේ අපේ රටේ ...ජීවිතය වෙනස් කර ගත්ත මිනිසුන් .ජය වේවා ! බුදුසරණයී

  • @sadunihimansha9193
    @sadunihimansha9193 4 ปีที่แล้ว +40

    අනේ රත්තරන් මල්ලියෝ තව තවත් පින් රැස් කරගන්න හරිම ආඩම්බරයි ඔබ තුමා ගැන බුදුසරණයි

  • @nimalikariyawasam2356
    @nimalikariyawasam2356 4 ปีที่แล้ว +42

    අත පය තිබිල බස්වල හිගාකන බූරු මිනිසුන්ට මේව පේන එකක් නැද්දෝ . පුදුම ආදර්ශමත් චරිතයකි දීර්ගායු ලැබේවා මතු භවයකදී මෙවන් දෙයක් නොවේවා හරේන්ද්‍ර ඔබට හදපිරි තුති 🙏🙏🙏🙏

  • @anomashani3664
    @anomashani3664 4 ปีที่แล้ว +54

    කතා ව අසාගෙන ඉන්න විට මෙි දරැවා ගැන පුදුම ආඩම්බරයක් ඇති වෙනවා රත්තරං පුතෙක්

    • @sameerabro239
      @sameerabro239 4 ปีที่แล้ว

      Thanks dear

    • @malikadewathi3584
      @malikadewathi3584 4 ปีที่แล้ว

      සංෙතා්සයි..අනිත් සමාජයට අාදර්සයක් ..ඔබටත් හැදුව ෙදමාපියන්ටද ෙගාඩක් පිං ...බුදු සරනයි...

    • @viduradeshan
      @viduradeshan 4 ปีที่แล้ว

      @@sameerabro239 මගේ youtube channel එක subscribe කරන්න ඔයාලගේ චැනලුත් මම සබ්ස්ක්‍රයිබ් කරනවා. බුදු සරණයි

    • @viduradeshan
      @viduradeshan 4 ปีที่แล้ว

      @@malikadewathi3584 මගේ youtube channel එක subscribe කරන්න ඔයාලගේ චැනලුත් මම සබ්ස්ක්‍රයිබ් කරනවා. බුදු සරණයි

    • @sameerabro239
      @sameerabro239 4 ปีที่แล้ว

      @@viduradeshan හරි මචන් හරි

  • @myterritory3524
    @myterritory3524 4 ปีที่แล้ว +9

    මගෙ comment එක දාන වෙලාවෙදි unlikes 77ක් තිබුනා. අපි අනුන් දිනනවට මේතරම්ම අකමැතිද?
    මට ඒගැන හරිම පුදුමයි

  • @අජිත්ආදිත්ය
    @අජිත්ආදිත්ය 4 ปีที่แล้ว +28

    ඔබට දීර්ඝායුෂ ලැබේවා. හැම ආත්ම භවයක ම වාසනාව සත්‍ය ධ්‍යර්ය ලැබෙනවා

  • @nelumkumari1232
    @nelumkumari1232 4 ปีที่แล้ว +14

    යලි ඉපදෙන මතු ආත්මෙක ඔබ කිසිදු අඩුපාඩුවක් නොමැතිව ඉපදේවා මමනම් ඇඩුවා වැඩසටහන ඉවරවෙනකම් එ වගෙම සතුටුයි

  • @crazydilee4381
    @crazydilee4381 4 ปีที่แล้ว +33

    ලියා ගන්න අකුරුත් අමතක වුනා ❤️❤️❤️

  • @nimmifernando4318
    @nimmifernando4318 ปีที่แล้ว +12

    හිස නමා ආචාර කරනවා පුතා.අත පය තියාගෙන නිකරුනේ අන් අයට බරක් වෙලා ඉන්න අයට හොද අතුල් පහරක්.ඡිවිතය පුරාම සතුටින්ම නිරෝගීව ඉන්න ලැබෙන්න ඕන.
    ගෞරවනීය චරිතයක්🎉

  • @maleeshaperera3352
    @maleeshaperera3352 4 ปีที่แล้ว +27

    වීඩියෝ එක අද විනාඩි පහ හයෙන් ඉවර වෙලා තියෙන්නෙ ඇයි කියලා බැලුවා. වෙලාව ගියා කියලා තේරුනේ ම නෑ. බුදු සරණයි, ජේසු පිහිටයි.

  • @koekloeren3797
    @koekloeren3797 4 ปีที่แล้ว +74

    පුතා ගේ පවුලට කිරි ඉතිරේවා පුතාගේ නෝනට දරුපැටියව සියලු දෙවියන් ආරක්ෂා කෙරෙත්වා 💖💖💖

    • @malani7811
      @malani7811 11 หลายเดือนก่อน

      දෙවියනි ඔබ මැව් ලොව පුදුම යි.
      පහන ලගයි ආලෝකෙ දුරටයි.
      සොයුර ඔබට ජයෙන් ජයම වේවා !!!!"

  • @h.kusaladhammahimi3546
    @h.kusaladhammahimi3546 4 ปีที่แล้ว +56

    ඔබේ උත්සාහය බෙහෙවින් අගය කරනවා.ඔබට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා..!!
    තෙරුවන් සරණයි..!!!

  • @TravelalongNZ
    @TravelalongNZ 4 ปีที่แล้ว +69

    Respect his wife, she must be the kindest person in the whole world.

  • @mayanthigaragoda9638
    @mayanthigaragoda9638 4 ปีที่แล้ว +9

    ජීවිතයට නැති පුංචි දෙයක් ගැන හුඟාක් මිනිස්සු නහයෙන් අඬ අඬා නිකම් ඉන්නකොට මේ සොයුරාගෙ අාත්ම විස්වාශය හරිම අාදර්ශයක් සහ අාඩම්බරයක්....
    ඔබට බුදු සරණයි!!!
    💖💖💖💖💖

  • @thilakpadmasiri3665
    @thilakpadmasiri3665 ปีที่แล้ว +2

    මට ලැජ්ජා හිතුණා අත පය හතර යහතින් තියන අපි කරන්නෙ මොනවාද කියලා ඔබට ජයවේවා

  • @sajanijayakody6376
    @sajanijayakody6376 4 ปีที่แล้ว +36

    ඔහුව දැක්කගමන් ඒ දෙමාපියන් ගැන පුදුම ආඩම්බරයක් දැනුනේ.😘❤️💕

  • @sumithmadushanka629
    @sumithmadushanka629 4 ปีที่แล้ว +9

    Trending ගෙනෙල්ලා බොලව් මොකද තොපි කරන්නේ ඇස් දෙකට කදුලක් ආවේ නැද්ද යකෝ

  • @jdesilva1310
    @jdesilva1310 4 ปีที่แล้ว +49

    හරේන්ද්‍ර අයියේ කතාබහ ගලාගෙන ගියා දැනුනේ නෑ.. ඇත්තටම විශ්මිතයි..ඔහුගේ හිතේ හයිය අද ඔහුව සමාජයේ ඉහලම තැනකට ගෙනත් තියෙනවා..විශිෂ්ඨ පුද්ගලයෙක්. බුදුසරණයි !

  • @deepanandani6881
    @deepanandani6881 4 ปีที่แล้ว +8

    තෙරැවන් සරනයි ඔබට...දිරිය සොයුරෙක් යොද බල යොද ශක්තිය ලැබේවා දිර්ඝායු ලැබේවා..

  • @sriyanidarmasiri2376
    @sriyanidarmasiri2376 4 ปีที่แล้ว +62

    අපිට නැහැ කිය කියා නිතරම කියවනව. නමුත් මේ වගේ ජීවිත දකිනකොට අපිට මොනවද නැත්තෙ. නැත්තෙ එකම දෙයයි උත්සාහ පමණයි . තෙරැවන් සරණයි

    • @Artworld151
      @Artworld151 4 ปีที่แล้ว +1

      Sahathika atha tharuwansaranai

    • @danenaproduction1869
      @danenaproduction1869 4 ปีที่แล้ว

      True

    • @viduradeshan
      @viduradeshan 4 ปีที่แล้ว

      @@Artworld151 මගේ youtube channel එක subscribe කරන්න ඔයාලගේ චැනලුත් මම සබ්ස්ක්‍රයිබ් කරනවා. බුදු සරණයි

    • @shanakabandaraa6340
      @shanakabandaraa6340 4 ปีที่แล้ว +1

      ෙමතැ බුදුන් ලග නිවන් දකි වා අපි පින් මදි අැති අ.ෙප බුදුන් ලග නිවන් දකින්න බැරි උනා

  • @ramanijayanti1558
    @ramanijayanti1558 4 ปีที่แล้ว +28

    ඇස් දෙකට කදුලු ආවා මල්ලියෝ.ඒ උනත් ඔයා ගැන හරිම ආඩම්බරයක් දැනුන..ඔයා කාටවත් බරක් නොවි ජීවිතේ ජීවත් කරන හැටි දැකල..බුදු සරනයි මල්ලියෝ ඔය කැදැල්ලට ...

  • @madushani2965
    @madushani2965 4 ปีที่แล้ว +16

    අත පය හතර හොඳට තියාගෙන ලෝකෙටටම බරක් වෙලා ජීවත් වන මිනිසුන් අතර⁣ මේ මල්ලි ලෝකෙටම ආදර්ශයක්.ඔබගේ සිතුම් පැතුම් සියල්ල ඒ අයුරින්ම ඉෂ්ඨ වේවා.හරේන්ද්‍ර අය්යෙ හරිම වැදගත් වටිනා වීඩියෝවක්.තෙරුවන් සරණයි .දීර්ඝායු වේවා .

  • @wijayanthiwijayanthi4418
    @wijayanthiwijayanthi4418 4 ปีที่แล้ว +5

    අතපය තියන පිරිමි ඉලන්දාරි වෙලා මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා වාහනවලින් නුවමනා විදිහට පාරවල් වල ගිහින් ජීවිත අහිමි කරගන්න හදන කොල්ලනේ ආදර්ශයට ගනිල්ලා ජීවිතයක් කොපමණ වටිනවාද මේ වීඩියෝeken තක්සේරු කරපල්ලා එපමණක් නොවෙයි මේ තරුණයා ටද බුදුන්ගේ දෙවියන්ගේ ගේ පිහිට පත පල්ලා ජීවිත රැකගනිල්ලා

  • @dilidissanayake3633
    @dilidissanayake3633 4 ปีที่แล้ว +20

    හරිම සන්වේදියි. දුක් වෙන්නෙපා අයියේ. කිසිම ආත්මෙක මේ වගෙ දෙයක් ඔයාට වෙන්නෙපා. බුදු සරණයි 🙂

  • @asalamni6441
    @asalamni6441 4 ปีที่แล้ว +6

    මගේ හදවත කඩා වැටුනා....
    ඒ අතර පුදුම සතුටක් දැනුනේ...සොයුර..ඔබට සහ පව්ලේ..සියල්ලන්ටම..සම්මා සම්බුදු සරණයි ...👍👍👍👍🇱🇰🇱🇰🇱🇰මම ඕමානයේ සලාලා නගරයේ සිට ...

  • @Madush_E_Bandara
    @Madush_E_Bandara 4 ปีที่แล้ว +11

    දැන් මේක unlike කරපු උන් හැම අාත්මෙකම අතපය අැතුව බුද්ධිමත්ව උපදින උන් වෙන්න අැති.

  • @krishanthirenuka4062
    @krishanthirenuka4062 4 ปีที่แล้ว +21

    ඔබ ගැන කියන්නේ මොනවාද කියලා හිතා ගන්න බැරි සහෝදරයා
    මතු කිසිම ආත්මයක මෙවැනි දෙයක් සිදු නොවේවා
    රටටත් ආදර්ශයකි
    බුදු සරනයි

  • @chamidalak4084
    @chamidalak4084 4 ปีที่แล้ว +10

    oyage ආත්ම saktiya gena ගොඩක් ආඩම්බරයි.බුදු සරනයි

  • @සුදුහාමිනේකුලතුංග

    පැලිල මැරෙනකන් අඩන්න හිතුන මුලිම්ම කතාව අවසානයේ මට මා ගැනම ලොකු දුකක් ආව අතපය ඇති මා මොනවද සොයා ගත්තේ කියා ඔබට සහ ඔබේ අත ගත් ඇයට ඔබේ දරුවට දෙවි රැක රැකවරණයි

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 ปีที่แล้ว +12

    ඔබ නම් සැබෑම වීරයෙක් සහෝදරයා.උපදින කිසිම භවයක මෙසේ නොවේවා බුදුසරණයි ඔබට ❤

  • @somaranjani1467
    @somaranjani1467 2 ปีที่แล้ว +7

    අදුරට ශාප නොකරා අදුරෙන් එලියට ආදර්ශමත් චරිතයක් ,අපේ රටේ මිනිසුන්ට හොද පාඩමක් දෙන උතුම් මිනිසුන් අතර ඉතාමත් නිර්භීත පුද්ගලයෙක් ,අදහාගන්න අපහසු වටිනා චරිතයක් ,දෑසට කදුලක් ආවත් හරිම සතුටුයි ,ඔබ තුමාටත් දරැවටත් නෝනටත් තෙරුවන් සරනයි ,!!!!!!!!!!""""""""

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 4 ปีที่แล้ว +10

    මේ වැඩසටහන් කරන ඔබතුමාටත් බොහොම ස්තූතියි හැකියාවන් තියෙන අය මේ සමාජයේ නොදකින පැතිකඩ උතුම් හදවත් ඇති මිනිසුන් ඉන්නා
    බව මේ සමාජය දැනුවත් කලාට

  • @gunawardanas6474
    @gunawardanas6474 4 ปีที่แล้ว +23

    අත,පය හතර තියන් නිකං කාලය ගෙවන අපි ඇත්තටම ලැජ්ජා විය යුතුයි,,ජීවිතය ජය ගත් ඔබට සියලු ශක්තිය ලැබේවා..

  • @sanjeewaperera1227
    @sanjeewaperera1227 4 ปีที่แล้ว +6

    විශිෂ්ටයි, ජීවිතේ ගැන අලුත් බලාපොරොත්තුවක් ඇති වුණා, ස්තුතියි හරේන්ද්‍ර.

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 4 ปีที่แล้ว +4

    බුදුසරණයි බුද්ධික අයියේ...දීර්ඝායුෂ ඔබට. ඒ වගේ හරේන්ද්‍ර අයියටත් ස්තූතී මේ වගේ නොදුටු ධෛර්යය වන්ත කෙනෙක් එක්ක පෝග්‍රැම් එකක් කරපු එකට ❤️💞❤️

  • @kanchanasenani9685
    @kanchanasenani9685 4 ปีที่แล้ว +5

    උපදින කිසිම භවයක කිසිම ආබාදයක් නැතුව නිදුක් නීරෝගීව ඉපදෙන්න ලැබේවා.. ඒ වගේම මේ වැඩසටහන් බැලුවම මට හිතුනෙ අත පය හතර තියෙන අපි කොතනද මොහුත් එක්ක කියලා... තෙරුවනේ අනන්ත බුදු ගුණ බලයෙන් නිදුක් නීරෝගී වේවා 🙏🙏🙏🙏

  • @abilipitiyepodisadhu34
    @abilipitiyepodisadhu34 4 ปีที่แล้ว +4

    අයියා ගැන කියන්න වචන නෑ ..දිරිමත් මනුස්සයෙක් තෙරුවන් සරනයි ..

  • @kanchanasamanmalee310
    @kanchanasamanmalee310 4 ปีที่แล้ว +4

    අපිට අතපය 4 හොදට තියෙද්දිත් අපි මොනවද කරලා තියෙන්නේ කියලා හිතෙනවා.ඔයාගේ ජීවිතෙන් අපිට ගන්න පුලුවන් දේවල් ගොඩායි අයියේ.ඔයාගේ ජීවිතේ ඉදිරිය ඉතාමත්ම හොදින් තව තවත් සාර්ථක වෙන්න කියලා ම්න් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අයියේ...ඒ වගේම හරේන්ද්‍ර අයියේ ඔබටත් බොහොම ස්තූතියි මේ වගේ වැදගත් ආදර්ශමත්,බොහෝ ධර්‍යමත් ශක්තිමත් පුද්ගලයන් පිලිබදව වැඩ සටහන් ඉදිරිපත් කිරීම ගැන ❤

  • @ගයාන්අබේකෝන්
    @ගයාන්අබේකෝන් 4 ปีที่แล้ว +9

    බුද්ධික මල්ලි අපේ එකෙක්, ගමේ එකා අපිට ආඩම්බරයක්

  • @yamunamedis5439
    @yamunamedis5439 4 ปีที่แล้ว +4

    ආඩම්බරයි ඔබගැන....අත පය හතරම හොදට තිබිලත් අනුන්ට තියා තමන්ටවත් යහපතක් කරනොගන්නා මිනිසුන් සිටින ලොවක ඔබ ආදර්ශමත් කෙනෙක්...ගොඩාක් පින්කරගන්න....තෙරුවන් සරණයි ..ඔබටත් පවුලේ සැමටත්...මගෙ අම්මා නෑ ..ගැයූ ගීතයත් අම්මා ගැන ඇසට කදුළක් ගෙනාවා...

  • @chandraciwontohomefrogrpad5904
    @chandraciwontohomefrogrpad5904 4 ปีที่แล้ว +3

    උපදින කිසිම බවයක අඩුපාඩු නැතිව උපදීවා ඒවගේම අතපය හතරම ඇති වංවනියමිනිසුන්ට ආදර්ෂ උතුම් මහත්මයෙක්

  • @anomashani3664
    @anomashani3664 4 ปีที่แล้ว +16

    බෝසත් පුතේ ක්

  • @amparepodihamuduruwo1210
    @amparepodihamuduruwo1210 4 ปีที่แล้ว +3

    ලෝකෙට බරක් නැති උතුම් මිනිසෙක් සම්බුදු සරණයි අයියේ දීර්ඝ ආයු වේවා 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏

  • @isurutharanga9018
    @isurutharanga9018 ปีที่แล้ว +3

    සියලුම බලාපොරොත්තු ඉටු වේවා.නිදුක් නිරෝගී දීර්ඝයුස ලැබේවා බුදු සරණයි.daruwan ඇතුළු කිසිදා කිසිම කෙනකුට ledak දුකක් කරදරයක් ඇති නොවෙිීවා සියලුම දෙනාටම. බුදු සරණයි............

  • @ramyaelkaduwa9035
    @ramyaelkaduwa9035 4 ปีที่แล้ว +3

    කඳුලු කැටයක් නෙතු අගට නොදැනීම නැගුණත් ,පසුව එය දැණුන සතුට සමඟින් මැකී ගියා.අංග සම්පූර්ණ කෙනෙකුට වඩා ඔබ පොහොසත් බව ඉතාම පැහැදිලියි . බුදුසරණයි

  • @Madush_E_Bandara
    @Madush_E_Bandara 4 ปีที่แล้ว +6

    අැස්වල කඳුලු පුරවන් බැලුවෙ. අපිට අතපය තිබිලා මොනවද කරගත්තෙ කියලා හිතෙනවා

  • @sisteranneiresha4791
    @sisteranneiresha4791 4 ปีที่แล้ว +1

    ගොඩක් අය wish කරලා තිබුණා අංග සම්පූර්ණ ශරීරයක් ඇති මනුස්සයෙක් වෙලා ඉපදෙන්න කියලා . මම දකින්නෙ ඕනම ශරීර අඩුපාඩු තියෙන මනුස්සයෙකුට අධිෂ්ඨාන ශක්තිය , ආත්ම විශ්වාසය තියෙනවානම් ඕනෑම මනුස්සයෙකුට කරන්න bari දෙයක් නැහැ . මෙවැනි අය දිහා කවදාවත් අනුකම්පාවෙන් බලන්න එපා එහෙම උනාම එයාලා තව දුර්වල වෙනවා . අපිට වඩා එයාලට එයාලට පුලුවන් කියන එක හිතන්න ඕනෙ. අපිට වඩා ශක්තියක් එයාලට තියෙනවා . ක්‍රමය වෙනස් උනත් කරන්නෙ එකම දේ . ඔයාට දේවාශිර්වාද නොඅඩුව ලැබේවා.

  • @chanukaprabashwara179
    @chanukaprabashwara179 4 ปีที่แล้ว +20

    අපි මොනවද කරන්නේ කියලා හිතුනා... සැබෑ ලෝකයේ වීරයෙක් 👍

    • @samalee7915
      @samalee7915 4 ปีที่แล้ว +1

      බුදුසරණයි මල්ලි

    • @mudiyanselagewasantha675
      @mudiyanselagewasantha675 ปีที่แล้ว

      මොනවා කියන්නද ? දීරඝායු වේවා

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 5 หลายเดือนก่อน +1

    ❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී

  • @noelanthony530
    @noelanthony530 4 ปีที่แล้ว +3

    මට මතක් වෙනවා ක්‍ර්ස්තුස් වහන්සේ කියූ කතාවක්, අහසේ පියාසර කරන පක්ෂීන් වපුරන්නේවත් නෙලා ගන්නෙවත් නැත දෙවියන් විසින් ඔව්න් පෝෂණය කරනු ලබන්නේය ඔයාට බුදුසරණයි දෙවි පිහිටයි

  • @SulalithaLakshmiHithgodage
    @SulalithaLakshmiHithgodage ปีที่แล้ว +3

    ඔබතුමා අපට රටට ආඩම්බරයකි උපදින hama බවය kama මෙවන් දුකක් nowewa. සියලු කටයුතු සාර්ථක වෙත්වා අනාගතය යහපත් වෙත්වා සියලු දෙනාටම දිගාසිරි වෙත්වා .

  • @imeshabeysinghe9181
    @imeshabeysinghe9181 4 ปีที่แล้ว +45

    වෙන රටක ඉන්න Nicholas James ලා වගේ අය ගැන අපේ රටේ ගොඩක් අයත් කතා කරනව.නමුත් මේ වගේ මනුස්සයෙක් ලංකාවෙත් ඉන්නව කියල ගොඩක් අය දන්නෑ..මේක ආසාවෙන් බලපු තවත් එක වැඩසටහනක්...ස්තූතියි හරේන්ද්‍ර අයියේ...🤘♥️🤘

  • @sadathraka9472
    @sadathraka9472 4 ปีที่แล้ว +3

    උප,උපන්ජාතියක මෙවන් ශරිර අඩුවක් නොවේවා මල්ලි ඔබ මුලු සමාජයට ආදර්ශයක් වේවා ඔබේ දෙමාපියන්ට පින් නොනා පුතා හැමකෙනෙක්ටම ආදරේයි ගොඩාක් අතපය තියාගෙන හොරාකන කාලකන්නින්ට නුවන පහාල වේවා ඇත්තටම මල්ලි ඔබ ලස්සනයි ප්‍රියමනාපයි නොනාත් පුතත් ලස්සනයි ජයවේවාහරෙන්ද්‍ර මල්ලි ඔබටත් තුති බුදුසරණයි"හැමෝටම

  • @GgGg-jr9lc
    @GgGg-jr9lc 4 ปีที่แล้ว +4

    ඇත්තටම ආඩම්බරයි සොයුර ඔබට තුනුරුවෙනේම සරණයි ! හරීන්ද්‍ර මහත්මා ගේ වැඩසටහන් ගොඩක් වටිනව බෙහෙවින්ම පින් ඔබ තුමාට !! 🌷🌷🌷

  • @maheshikashamila1815
    @maheshikashamila1815 4 ปีที่แล้ว +1

    Oya boru nami buddika mahatha api aiss dekenma dakka karanna wada mokada මැලිබන් බිස්කට් ekata program ekakata gennuwa සුපිරිම සුපිරි hodada budusaranai

  • @sriyanikusum5465
    @sriyanikusum5465 4 ปีที่แล้ว +3

    රටටම ආදර්මත් චරිතයක් . ඉස්තුතියි හරේන්ද්‍ර මහත්මයා. තවත් ටිකක් කාලය ගත්තනම් හොඳයි කියලා හිතුනා.

  • @todaymylife4914
    @todaymylife4914 4 ปีที่แล้ว +1

    මම දැක්කා ලංකාවේ පොෂ් උදවිය පිටරටක අත් කකුල් නැති කෙනෙක් දියුණු වෙච්චි එක ෂෙයා කර කර රෙස්පෙක්ට් කියනවා. ලංකාවේ මේවගේ උත්සහවන්ත මිනිස්සු ඉද්දි අපේම උදාහරණ තියෙද්දි අපේ ජීවිත වලට ගන්න මිනිස්සු ඉද්දි. තෙරැවන් සරණින් කිසිම ආත්මයක මේ වීර්යය පාරමිතා බලයෙන් ඔබට අංග අඩුවක් නොව් නීරෝගී සම්පත්තිය පතනවා. අත්කකුල් තියෙන උන් කරන අසමජ්ජාති අතර ඔබ දෙවි කෙනෙක්. තෙරැවන් සරණයි මගේ සහෝදරයා. හරේන්ද්‍ර අය්යෙ ගොඩක් පින් නුබටත්.

  • @dammikamadumali997
    @dammikamadumali997 4 ปีที่แล้ว +3

    අපි බෞද්ධයන් හැටියට මේ වගේ වටිනා වැඩසටහනක් කරනකොට ධර්මයට ගලපා මේලොව විතරක් නොව පරලොව දෙකටම යහපත් යමක් සමාජයට දෙන්න.බොහෝම ස්තුතිය තෙරුවන් සරණයි .

  • @tharangawickramarachchi6579
    @tharangawickramarachchi6579 4 ปีที่แล้ว +2

    ඔබගේ හැකියාවෙන් ධහිර්‍යය අනෙකුත් සියළු දෙනාට ආදර්ශයක් ඔබට තව තවත් දියුණුවේ දොාරටු ඇරේවා.ඔබටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි .🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷🌷

  • @sanjayanilanthajayasundara6377
    @sanjayanilanthajayasundara6377 4 ปีที่แล้ว +3

    ජේසු පිහිටයි ඔයා රටටම ආදර්ශමත් සම්පතක් පවුලේ සියලුම දෙනාටම ජය වේවා !!!!

  • @priyamathes9508
    @priyamathes9508 4 ปีที่แล้ว +2

    Oba tumata God Bless.!!!!!

  • @nimmifernando4318
    @nimmifernando4318 ปีที่แล้ว +22

    හිස නමා ගෞරව කරනවා පුතා.ඡිවිතය පූරාම නිදුක් නිරෝගීව සතුටින්ම ඉන්න ඕනේ.ගෞරවනීය චරිතයක්.අත පය හොදට තියාගෙන නිස්සාර ඡිවිත ගතකරන අයට අතුල් පහරක්🎉

  • @sajeewanikarandeniya7638
    @sajeewanikarandeniya7638 4 ปีที่แล้ว +2

    අද සමාජයට හොඳම හොඳ ආදර්ශයක් මල්ලියේ ඔබ... ...අත පය හතර සවිමත් ව තිබිලත් නිකරුණේ කාලය නාස්ති කරන කොටසකට හිතන්න ලොකු දෙයක් පාඩමක් ඔබ කියා දීලා තියනවා එ වගේම පුoචි අඩුපාඩුවක ට හිත වට්ටන්න බැරි බව ලොවට ම පෙන්නලා දීලා තියනවා ඔබ මොනතරම් නම් ශක්තිමත් ද....ඔබේ සසරගත පිනකට ඔබට ඔබේ ආදරණීය බිරිඳත් ලැබිලා තියනවා ...ඔබ ජීවිතය ජය අරගෙන තියෙන්නේ සතුටුයි හදවතින්ම ....හරේන්ද්‍ර ඔබටත් ගොඩක් ගොඩක් ස්තුති මෙවැනි වැදගත් දෙ ලෝකය ට දෙනවට ....

  • @NoAsuSathyaSoya
    @NoAsuSathyaSoya 4 ปีที่แล้ว +8

    මෛත්‍රි බොදිසත්වයො ලංකාවට වැඩමවු වීට සිදු වු විශේශ අශ්චර්වමත් සිදුවීම : th-cam.com/video/U47J-4LXG4Y/w-d-xo.html

  • @jayawardana6954
    @jayawardana6954 4 ปีที่แล้ว +2

    අත පය හතර හොදට තියන් හොරකම් කරන කුඩු ගන්ජා විකුනන අයට ආදර්සයක් ජීසස්♥️🙏මම ආසම වැඩ සටහනක් මහේන්ද්‍ර අයියේ 🙏🙏🙏🙏🙏🙏👌👌

  • @santhasantha6500
    @santhasantha6500 4 ปีที่แล้ว +18

    උතුම් දෛර්ය වන්ත මනුෂ්‍ය යෙක් ජයවෙිවා තෙරුවන් සරනයි

  • @sudathbandara3471
    @sudathbandara3471 4 ปีที่แล้ว +2

    සතුටුයි මෙහෙම අයගේ හැකියාව දැක්කම.... හරින්ද්‍ර... මෙතුමාව සමග ලංකාවේ තරුණයන්ට ආදර්ශයක් වන දේශන පවත්වන්න. Nick nick වගේ ලෝකයටම වැදගත් කෙනෙක් වෙන්න.

  • @sriyanikh3964
    @sriyanikh3964 4 ปีที่แล้ว +3

    අනේ දෙවියනේ අතපය 4 මත් තිබිල ඇස් පෙනිල හොදට ඉන්න මිනිස්සු හැමදාම අඩ අඩ අනුන්ගෙ ආදාර පතනව ජීවත් වෙන්න මෙන්න කම්මැලි මිනිස්සුන්ට ආදර්සයක් තව තවත් අනාගතය සාර්ථක වේවා ඔබ දෙපලටම ජේසු පිහිටයි

  • @ann_andrews1897
    @ann_andrews1897 4 ปีที่แล้ว +2

    Mata nan meya gana poddak wath duka hithenne na. Mokada meya wada bohoma ihalin inna kenek. Podi prashnayak awath mata jeewithe epa wenawa. Meka balala man man ganama duk wenawa. Suba pathum 💛

  • @tharuneth4488
    @tharuneth4488 4 ปีที่แล้ว +3

    කියන්න දෙයක් නැතුව ගියා කිසිම කෙනෙක් තමන්ගේ ජීවිතය ගැන ලැජ්ජා නොවීමයි ජීවත් වීමේ රහස කියලා මට හිතුනා. ජීවිතයේ හිස් තැන් තබා ගැනීම බොහෝ දෙනෙකුගේ දුර්වල කම ඒ දේ නැති කරගත් අර්ථයෙන්ම බුද්ධිමත් බුද්ධිකට ජය වේවා.

  • @maheshkumaara5704
    @maheshkumaara5704 11 หลายเดือนก่อน +1

    මෙ අයියගෙ අත ගත්ත අක්කා හරිම හොද කෙනෙක්.බිරිද රට යවලා එවන සල්ලි වලින් ජීවත් වෙන අයටත් ලොකු ආදර්ශයක්.බුදු සරනයි..ඔයාලගෙ පුංච් කැදැල්ලට.එකෙන්ම ලංකාවෙ ඉන්න චරිතයක්.☝️☝️☝️☝️☝️🎉🎉🎉🎉❤❤❤❤❤☝️☝️☝️☝️

  • @goodday5409
    @goodday5409 4 ปีที่แล้ว +5

    අපේ ඉස්කෝලෙ මල්ලි කෙනෙක් අාඩම්බරයි.

  • @sunithasisra7452
    @sunithasisra7452 4 ปีที่แล้ว

    අනෙ.ඔබවැනි.කෙනක්.ඉතාම.හොදින්.අනුන්ට.බරක්.නොවි.ජිවත්.වෙනවා.ඔබටදිර්ගායුෂ.ලැබෙිවා.මතු.කිසිමඅාත්මයක.මෙවැනි.දේයකට.භාජව.නොවි.යෝධබල.යෝධ.ශක්තිය.අැති.යුග.පුර්ෂයෙක්.වෙිවා.ප්‍රාර්ථනා.කරමි..

  • @Damithonline1019
    @Damithonline1019 4 ปีที่แล้ว +4

    මෙන්න මෙ වගෙ විඩියෝ කරන්න අයියා..මෙව ගොඩක් වටිනව අර සිරිදම්ම හමුදුරුවන් අල්ලන් කරන විඩියෝ වලට ඇඩිය

  • @dhayanikwt9207
    @dhayanikwt9207 4 ปีที่แล้ว

    උයදින.උපදින.ආත්මයක්.බවයෙම.ඔබටඔබටඔයතියෙන.හැගිමි.ඒවාගෙම.ඔබටඔය.තියෙනහැකියාවන්.හාඔබට.නැවතඉපදෙන.භවයෙදි.සියල්ල.අංගසමිපුර්නව.ඉපදේවා,,,

  • @harshananhs5766
    @harshananhs5766 4 ปีที่แล้ว +15

    අත පය අැති අපි මොනවද කරන්නෙ කියල හිතෙනව.

  • @chandralathajayasekara482
    @chandralathajayasekara482 4 ปีที่แล้ว +1

    අනේ සිතට දැනෙනදේවල් කියන්න බැහැ එදරුවා ගෙ උත්සාහ ය අතපය ඇතිඅය ටලැජ්ජයි කම් මැලිකමට සමහරු ඉන්නවානෙ

  • @deslva9119
    @deslva9119 4 ปีที่แล้ว +3

    අනේ තෙරුවන් සරණයි ... 🙏🏻🙏🏻🙏🏻

  • @newsapumalpicturepalace1879
    @newsapumalpicturepalace1879 ปีที่แล้ว +1

    හරේන්දු෴අයියා෴වැඩසටහන්෴බොහොම෴පුමානයක්෴කලත්෴මෙම෴විඩියොව෴තරමි෴විශේශම෴එකක්෴නැතිතරමි෴මිල෴කල෴නොහැකියි෴කිවිවොත්෴ඔබ෴පිලිගනිද෴තෙරැවන්෴සරණයි෴දෙදෙනාටම෴

  • @SaRa-kl4cy
    @SaRa-kl4cy 4 ปีที่แล้ว +4

    හරිම සංවෙදියි හරින් හැදෙන අයට බණ මෙවා

  • @shanewittebron6609
    @shanewittebron6609 ปีที่แล้ว

    කියන්න.වචන.නැ.පුතා..සෑම.දෙවිවරු.ඹබ.දෙපළ.ආරක්ෂා.කරත්වා,.,පුතා.ඹයාට.ලැබිලා..තියෙන්නෙ.මණිකක්.අනෙ.රත්තරන්.දුව.සැමදාම.ආදරෙන්..සමගියෙන්.ජිවත්වන්න.දුව.ඹයාව.මෙලොවට.බිහිකළ.දෙමාපියන්.දෙවිවරු.වැනිය........ඹබ.පව්ලෙ.සැමට.බුදු.සරණයි❤

  • @thinkoutofthebox7557
    @thinkoutofthebox7557 4 ปีที่แล้ว +18

    kudu gahapu un 20k unlike karala , ane manda mee harak. harima watinawa

  • @viduradeshan
    @viduradeshan 4 ปีที่แล้ว +1

    මගේ youtube channel එක subscribe කරන්න ඔයාලගේ චැනලුත් මම සබ්ස්ක්‍රයිබ් කරනවා. බුදු සරණයි