ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අනෙ මටත් ඇඩුනා. පුතේ ඔයගේ සියලු පැතුම් ඒ අයුරින්ම ඉටුවෙන්න ඕන.බුදුසරණයි !දෙවිපිහිටයි!
ඒ තාත්තා ට කකුල් දෙක නෙවෙයි මුළු ලොකයම ලැබුනා වගෙ දැනෙන්න ඇති ඒ වචනටික ආදරෙයි රත්තරං මැණික ❤😢
ජිවිතේ පළමු වරට දරුවෙක් ගෙන් මේවගේ ආදරණිය කතාවක් අහුවේ. බුදුසරණයි දුවේ
Meka baladdi matath adina.
Budu saranai duwe
ගොඩාක් අය දුව ගැන විතරයි කතා කලේ එත් ඔහුගේ බිරිඳ ලොකු දෙයක් කරලා තියනවා හොදට ඉන්න මිනිස්සු දලා යන ගැනු ඉන්න රටේ මේ කෙනා හිටපු එකට අපේ ප්‍රනාමය👍👍
👍❤️👍
E wachana tikata matath eduna duwe.oyage e prarthanaw e ayurinma ishta sidda wewa!!!budu saranai !!!!!
@@mrs.munasinghe5008 God Bless this precious wife/ mother- so faithfully loving her family.🤗
අනිවාර්යයෙන්ම
මේ තරම් කාලෙකට දැකපු පොඩිවැඩ්ඩන්ගේ හොඳම වැඩසටහන.අාදරෙයි මැනික.
ඇත්තටම ❤❤😢
Oya ratatama wasanawak❤
පියවරුන්ගේ දිනය සැමරුවා වාගේ❤️❤️❤️ අනේ මේ තාත්තට කකුල් දෙකක් හදලා දීලා ඇවිදින හැටිත් අපිට වැඩ සටහනකින් පෙන්වන්න. ජේසු පිහිටයි මේ පවුලට
කකුල් දෙක රැකගන්න වාසනාව නැතිවුනාට මේ වගේ දුවක් ලබන්න ඔයා ගොඩක් පින් කරලා තියෙනවා. ගොඩක් වාසනාවන්තයි.
මිනුවන්ගොඩ මාතම්මන ඕතොපෙඩික් කියලා ආයතනයක් තියනවා. මම දන්න කීප දෙනෙක්ම ඒකෙන් කෘතිම පාද දැම්මා. වගකීමෙන් හොදම අමුද්‍රව්‍ය යොදාගෙන හදනවා.ඇත්තටම දන්න නිසා කියන්නෙ.අවුරුදු ගානක් වෙනවා ඒ අයත් දාගෙන.පුළුවන් අයගෙ උදව්වෙන් හදලා දෙමුද මෙයාට පාද දෙකක්. ලොකු පිනක් වෙයි 🙏 ඒ දරුවාගෙ මූනට හිනාවක් ගේමු අපි ❤❤
Ane aththatama puluwannm
Puluwan eyalage kakul dagena godak aya wenada wagema job ehemath karanawa.
හිරු එකේ ස්භාපතිතුමාට අපි ගොඩක් ගරු කරනව මේ තාත්තට කකුල් දෙකක් ලබා දුන්නොත් මේ දුව ගොඩක් සතුටුවෙයි ඔබතුමා එකට උදවු කළොත් අපේ හිතේ තියෙන ගරුත්වය තදතවත් වැඩිවෙයි.රෙනෝසිල්වා මැතිතුමනි මේ පුංචි දුවගෙ බලාපොරොත්තුව ඉශ්ට කරන්න කියල කාරුණිකව ඉල්ලනව.ඔබට ගොඩක් පින්
අනිවාර්යයෙන් ....ඒක ලොකු දෙයක්
අනීවාරයෙන් ලැබෙවා
අනේ ඔව්🥺
❤අනෙ ඔව්
Aniwarenma denna mage pathumath ekai....
දුවෙක්ගෙ ජීවිතේ වටිනාම පුද්ගලයා තාත්තා.මට මගේ තාත්තව මතක් වුනා.ඒ චූටි දුවගෙ බලාපොරොත්තුව එයාගෙ වචන ටික හදවතටම දැනුණා.ඔයාගෙ තාත්තව ඉක්මනින් සනීප වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා.ඔයාගෙ තාත්තා හරිම වාසනාවන්තයි.ඒ වගේම ඔයත් වාසනාවන්තයි පුතේ මේ වගේ තාත්තා කෙනෙක් ලබන්න.බුදු සරනයි ඔයාගෙ පව්ලටම ❤❤❤❤❤❤❤😘
දුවෙකුගෙ හදවතේ ශක්තිමත්ම තැන වගේම දුර්වලම තැන... "තාත්තා"🥺😢
Ow eke athamai
😢😢😢😢😢😢😢
Theruan saranai doni
Theruan saranai suwa path wawa a thathata❤🙏🏻
ඇත්තමයි♥️
මේක බලද්දි ඇස්වලට කදුලු පිරුන මටත් නොදැනිම.පුතේ ඔයාගෙ බලාපොරොත්තුව හිතන පතන අයුරින්ම ඉෂ්ට සිද්ධ වේවා.තෙරුවන් සරණින් දෙවියන්ගේ පිහිටෙන් අධ්‍යාපන කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා❤❤❤.හරි එඩිතර හිතක් තියන පුංචි කෙල්ලෙක්
මගෙ ඇස්වලින් කදුලු වැටුන ඒ තරම් ඒ දරුවගෙ ප්‍රර්ථනාව හරිම ප්‍ර්බලයි ඔයාට ඒ ශක්තිය දහිරිය ලැබේවා පුතේ ,,තෙරුවන් සරණයි පුතේ ❤
හිරු එකෙන් ආව ලස්සනම වැඩ සටහන ...හැම කෙනෙක්ටම වටිනවා මේ දරුවගේ කතාව..ප්‍රාර්ථනා කරමු ඉක්මනින්ම තාත්තාට කකුල් දෙකක් හදා ගෙන ඇවිදින්න ලැබෙන්න කියලා 🙏🙏
Mewati
හැමදාම ඔයා තාත්තගෙ හයියට ඉන්න මැනික තාත්තට ඔයා ලොකු වාසනාවක් ❤❤
මට මේක බලද්දී හිතුනේම තාත්තා ට එච්චර මොරාල් එකකින් ජීවිතේ ශක්තිමත්ව නැගිටලා ඉන්න මේ වගේ වාසනාවන්ත පින්වත් දරු පැටියෙක් ඉන්න එකම ලොකුම හේතුව වෙන්න ඇති...ඇත්තටම ඒ අප්පච්චි වාසනාවන්තයි....❤❤❤
අනේ මේ දරුවගේ හීනේ සැබෑ වෙන්න ඕනෙ! මේ දිරිය තාත්තට හැකි ඉක්මණින් ඇවිදින්න පුලුවන් වෙන දවසක් එන්න කියලා හදවතින් පතනවා!❤
ඇත්තටම රත්තරන් පුතේ ඔයාගේ වචන ටිකට මගේ ඇස්වලින් සතුටු කඳුළ වැටුණා රත්තරන් පැටියෙක් ඔයා කොහොම හරි ඩොක්ටර් කෙනෙක් වෙන්න පුතේ අපටත් ලොකු ආඩම්බරයක්
රෙනෝ සිල්වා මහාත්තයානෙනි ඔබේ අවධානය පිණියි...ඔබ ගොඩක් පිං කරණ මනුෂ්‍ය දෙවි කෙනෙක්... මේ ලස්සන පවුල තවත් ලස්සන කර ගන්න ඔබ පිහිට වෙන්න...කියා කාරුණිව ඉල්ලා සිටිනවා
🎉🎉🎉
කකුල් දෙකක් ඔහුට දෙන්න පිං සිතක් ලැබේවා පින්වතෙකුට
☝️☝️☝💐💐💐
❤❤❤❤❤❤❤❤❤
😢😢😢😢😢😢😢😢😢😢
ඉක්මනින්ම මේ තාත්තට ඇවිදින්න පුලුවන් වේවා..කාගෙ හෝ පිහිටකින් කෘතිම පාද දෙකක් ඉක්මනින්ම ගන්න ලැබේවා ❤
අනේ දෙවියනේ මට ගොඩාක් දුකයි, අනේ දෙවියනේ හිරු ටිවී එකට පින් සිද්ද වෙනවා, මේ ලමයගේ තාත්තාට කකුල් දෙකක් දෙන්න, ගොඩාක් පින්,
P
Hiru eke aya godak asarana manussayanta pihita wenawa, e wage me thaththata pihita wenna,
දෝණී ඔයාට ගොඩක් හොදට ඉගෙන ගෙන දොස්තර කෙනෙක් වෙන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා ඔයා ගේ තාත්තාට කෘතිම කකුල් දෙකක් ඉක්මනින් ලැබේවා මුලු පවුලටම බුදු සරණයි
මෙච්චර දවසක් මං කිසිම වැඩ සටහනකට මැසේජ් එකක් දාලා නෑ පුතේ.ඒත් ඔයාගේ ඒ වචන ටික මාව හොදටම ඇඩෙව්වා.ඔයා ගොඩක් හොඳ දරුවෙක් පුතේ
හරිම වේදනාවක් ඒක ඇහුවම දැනුන.ඔයා හරිම හොද ගුන යහපත් දරැවෙක්
අසරණ උනා ඇස්දෙක නවතගන්න බැරුව කඩුලු ඇත්තෙන්ම පුතේ බුදුසරණයි නුඹට ❤❤
Ammo aeduna
@@Niroshn-nj9ch ඔව් මටත්
Ow matath
හරිම ලස්සනයි වැඩසටහන. ඒ ආදරණීය තාත්තට කකුල්දෙකක් හැකි ඉක්මනටම ලැබෙන්න කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට යෝධ බලය ශකතිය සහ නිරෝගිමත් දීර්ගායුස ලැබේවා🙏
තාත්තේ ඔයා ගොඩක් වාසනාවන්ත තාත්තා කෙනෙක් මේ වගේ දරුවෝ තමයි හැම දෙමුපියෙකුටම ලැබෙන්න ඕන..
අකමැති වැඩසටහනක්. ඒත් මේ කොටස බොහොම සන්වේදි.ගුන නැන දෙකෙන් පිරිපුන් ලමයි හදන්න අපේ වගකීමක් තියෙනවා.නැන පමනක් ඇති ගුන අඩු පරපුරක් මේ රටට වැඩක් වෙයිද..හොද හයිය තාත්තෙක්..❤
ඒ තාත්තා මාර ශක්තිමත් සමහර විට ඇයගේ බිරිද මේ රත්තරන් දුව නිසා වෙන්න ඇති ❤️🙏❤️
කුකුල් චමින්ද ඔයා 😂😂
@@dilharalakshinidil දැන් මම හොද මනුස්සයෙක් 🥴
@@K-chaminda හොදයිනෙ 😅
@@dilharalakshinidil 😊🙏
තමන්ගේ තාත්තව බලු කූඩුවේ දලා හදන රටක ...මහලු නිවාස ගොඩක් බිහි උනු රටක අපි කලකිරිමේන් ජිවත් උනත්... ඔය චුටි දුව දකිද්දි මට ලොකු සතුටක් දැනේනවා.... පුංචි කාලේ ඉදලම ඔහොම හිතන දරුවෝ ලබන්න දෙමව්පියෝත් හරිම වාසනාවන්තයි... අපේ රටේ දරුවේක් එහෙම හිතන එකත් අපිට ලොකු සතුටක්❤ මනුස්සක් දෙමව්පියෝ වැඩිහිටියන්ට ගරු කරන්න අද සමාජෙට අමතකයි... පුහු අදහස්වලින් ලෝකු කම්වලින් උමතුවෙන් සල්ලී පස්සේ දුවන සමාජයක් අද තියේන්නේ.. මිනිස්සු පිරිහිලා... හැම අම්මේකුගේ තාතේකුටම පුංචි දූව වගේ දරුවෝ ලැබුනනම් අපේ රටට ගොඩක් ලස්සනයි සුන්දරයි❤ දුව හිතන පතන විදියට සියල්ල සිදුවේවා කියලා ප්‍රර්ථනා කරනවා... බුදු සරණයි පුංචි දුවේ😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
නියම පිරිමියෙක් ,❤ගොඩක් පිරිමි හිතන්නෙ , බඹසර බින්ද ගැහැණු ගණනින් සහ මත්ද්‍රව්‍ය භාවිත කරන විදියෙන් ,කුණුහරපකියන විදියෙන් තමන් පිරිමි කියල.නියම පෞරුෂ ය කියන්නෙ ඔයා වගේ පිරිමින්ට සහෝදරයා. ඔයා අනිවාර්යයෙන් දිනනව මේ දරුවා මෙහෙම හිතන්නෙත් ඔයත් ඔයාගෙ බිරිඳගෙත් තියෙන ගුණ යහපත් කම නිසා. ඔයා වගේ ස්වාමිපුරුෂයකු ලබන් න ඇයත් හොඳ පිංවන්තියක් වෙන්න ඕනෙ . නැතිවුනේ කකුල් වුනාට හදවත ශක්තිමත්කළාට දෙවියන්ට ස්තුතියි.🙏 පවුලටම තෙරුවන් සරණයි.🙏🙏
පොඩි දරුවෙකුගෙන් මෙච්චර හොඳ වදන් ටිකක් අහපු පලමුවෙනි දවස අද. දුවට ගොඩක් පිං. දුවට සුබ අනාගතයකක් වේවා! අජාසත්තලා වැනි දරුවෝ ඉන්න මේ ලෝකෙට දුව හොඳ ආදර්ශයක්. දුව ඉන්නෙ කොහේද කියන්න මම දන්නෙ නෑ. හොයා ගන්න පුළුවන් උනොත් මම එනවා දුවව බලන්න
මේ පුංච් සුරංගනාවියගේ සිහිනය ( තාත්තට කකුල් දෙකක් අරන් දෙන්න ලැබේවා ) මේ පුංච් පවුලට මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයයෙන් සියලූම දේවල් සාර්ථකම වේවා ❤❤❤
පින්වන්ත දුවෙක් ලැබුණු පින්වත් දෙමව්පියෝ .. දළදා සමිදු පිහිටයි සියලුම දෙනාට ..!❤
අද ටීවි එක බලද්දී ඇඩුනා දෙයියනේ,පව් රත්තරං පුතේ ඔයා දවසක ඔයාලා වගේ රත්තරං දරැවන්ට උතුරන්න හරියනවා,මේක බලන කෙනෙක් ඉන්නවා නම් මේ අයියා ට කකුල් දෙකක් හදලා දෙන්න උදව්වක් කරන්න රෙනෝ සිල්වා මහත්තයා ට පුළුවන් නම් ඒ වගේ පිංකමක් කරලා දෙන්න මේ චුටි පැටියා වෙනුවෙන්
❤❤❤❤❤❤❤
Aduna matath
හරිම ආදරණිය දුවෙක්. ඔයාගේ තාත්තට ඉක්මනටම කකුල් දෙකක් ලැබේවා. 🙏🙏🙏🙏🙏
කකා හිටපු බත් කට හිරවුනා මැණික එ් වචන ටිකට...කදුලු කොහොම පැන්නද මන්දා....එ් තාත්තා එ් දුව...හරිම අාඩම්බරයි..අාදරෙයි මැණික...බුදු සරනයි එ් පිනැති පවුලටම !!!
Budu saranai. Manika. Oyata😢😢🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️❤️
අනිවාර්යෙන් කවුරු හරි කකුල් දෙකක් අරන් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ගොඩක් ගොඩක් පින් 🙏🙏🙏🙏
බුදුසරනයි මැනික ❤❤❤
ඇත්තටම හරිම ශක්තිමත් කෙනෙක් . මේ ජීවිතෙ ඔබ ලැබූ එකම දායාද මෙවැනි දරුවන් ලැබීමමත් බාග්‍යක් ❤️🙏
තාත්තට කකුල් දෙකක් අරන් දෙන්න මේ දුවට උදව් කරමු අපි!අම්මෝ !
Ganawnam matath kiyana math udau karannam
ready
කොහොමද කරන්නේ මොකක්ද කරන්න පුළුවන් කියන්නකෝ
I am ready to support
මමත් සම්බන්ධ වෙනව මටත් කියන්න ❤❤
වචනයේ පරිසමාප්තියෙන්ම හදවතින්ම නැගුනු සෙනෙහසක් ඵම දියණියගේ සිතිවිලිම ඵම පියාට ආශිර්වාදයක්ම වේවි❤
හිරැ මාධ්‍යයෙන් හරි මේ චුටි දුවගෙ තාත්තාට කකුල් දෙකක් අරන් දෙන්න පුළුවන් නම් ගොඩාක් පිං හිත හයිය පවුලට ශක්තියක් වෙන්න පුළුවන් වාසනාවන්ත දරුවෙක් දුවේ ඔයාට තෙරුවන් සරනයි
අතේ ඔව්
කරන්න බැරිඋනත් ඔය කතාව ලෝකෙට ලොකු පාඩමක් දරුවෝ බුදුසරණයි දුවේ
අමිමෝ මාරම දුකයි වාවගන්න හරි අමාරැයි දුක දරන් ඉන්න බැ මැනික කදුලු ගලන් අවෙි මගේ ඇස් දෙකට මටවත් නොදැනිම රත්තරන් දු පැටියෙක් kriyawa කෙසේ වෙතත් පැටියගේ චෙිතනාව මහමෙරක් කරමි මෙි තාත්තට මෙවා අහද්දි කොච්චර වෙිදනාවක් දැනෙන්නට ඇතිද.බුදු සරණයි චුටි මැනික සියලු දෙවියන් රැක දෙන්න ඔිනි මෙි පැටියව.
මටත්
අවංකව මටත් එහෙමයි ❤❤❤❤❤
බුදු සරණයි පුතේ... ඔයාගේ හැම ප්‍රාර්ථනයක්ම ඉටු වේවා❤ ගොඩාක් ආදරෙයි ❤
මටත් මේවගේ දුවක් හිටියා නම් කියලා හිතුනා.ඒත් පින්වන්ත ඔයාල වගේ දෙමාපියන් .සුබ පතමි .චූටි දුවට වාසනාවන්ත අනාගතයක්.සියලු දෙවියන්ගේ පිහිට යි.බුදු සරනයි.
ගිහාන් අපි කොහොමත් ඔයාට ආදරෙයි❤එ දුව රත්තරං ❤❤❤❤❤එ තාත්තා ට නිරොගිමත් දිවියක් ප්‍රාර්ථනා කරනව ❤❤❤❤❤❤
ඇත්තමයි ඒ දුවගේ වචනෙට මගේ ඇස් දෙකෙන් කඳුළු වැක්කරන පුතේ ඔයාගේ ඔය වචන ටික දෙමව්පියන්ව මහළු නිවාස වල දාලා ඇමරිකාවේ එංගලන්තෙ වගේ රටවල් වල ඉන්න අයට පුතේ ඔයා ලොකු ආදර්ශමත් දැම් පුතේ ඔයා ලොකු විසඳලා ඔය දේ කරන්න එදාට මං මේ මනුස්ස ලෝකයේ නැතුව ඇති පුතේ එහෙම වුනත් පුතේ මගේ ආශිර්වාදය ඔයාට හැමදාමත් ඇති. මගේ රත්තරන් දුවට තෙරුවන් සරණ❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢
❤
ඔයා මොන තරන් වටින දරුවෙක්ද මැණික එ වචන ටික බුදුසරණයි මැණිකේ ❤❤❤❤
දෙමව්පියන්ගේ එකම හයිය දරුවෝ . ගෑනු දරුවෙක් ඉන්නවා කියන්නේ ඒ ගෙදරක ඒ තාත්තලා ගොඩක් වාසනාවන්තයි .. ගෑනු දරුවෝ ගොඩක් ආදරය කරන්නේ තාත්තලාට කියල කියමනක් තියනවා නේ ඒ ඇත්තටම ඇත්ත . මමත් මගේ තාත්තාට ගොඩක් ආදරය කරනවා . මොකද එයාලා අපි වෙනුවෙන් ගොඩනගලා දුන්න දේවල් ගොඩක් මහන්සියෙන් හම්බකරලා අපිට ලස්සන ලෝකයක පියඹන්න ඉඩ හදලා දෙනවා. මේ ලෝකේ ඉන්න මගේ තාත්තා ඇතුළු ව අනික් හැම තාත්තා කෙනෙක්ටම නිදුක් නීරෝගි ජීවිත ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජේසු පිහිටයි ❤❤
දෙමාපියන්ට ගහලා බැනලා මහ මග මහලු මඩන්වල දාල යන යුගයක. මෙවැනි දරුවන් ලබන දෙමව්පියෝ හරි වාසනාවන්තයී 😭😭😭😭😭
එහම කරන්නේ ළමයි ලොකු උනහම පොඩි කාලේදී නෙවේ
😅😅😅ekane@@Rose-xo8mx
තාම පොඩියිනේ 😂
meka dekala mage aswelin kadulu panna monika aththatama oyaopa demu menikak
😢😢😢😢😢
මේ වගේ හිතන පතන ළමයි ලබන්න එ දෙමව්පියන් ගොඩාක් පින් කරලා තියනවා .හරීම වාසනාවන්ත පවුලක්. හරියන්න ඕන ,කිරි වුතරන්න් , හැම දේම හිතන පතන හැම දේයක්ම ලැබෙන ඕන.. ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
අනේ මේ මහත්තයා ට බුදු සරණයි නිදුක් නිරෝගී වේවා මේ දරුවා කියන දේවල් වලට හරිම දුකයි
අනේ හරිම සංවේදී කතාවක් මේ පුංචි දරුවා එහෙම හිතන කොට මාරම දුකක් දැනෙනවා ඉතින් මම හදවතින්ම සුබ පතනවා ඉක්මණින්ම මේ තාත්තට කකුල් දෙකක් හම්බවෙන්න කියලා ❤
දෙමව්පියන්ගෙ ජීවිතේ දරුවො වුණාම , දරුවන්ට ආදරේ දැනෙන්න දුන්නම, පොඩි කාලෙ ඉඳන් දරුවන්ගෙ පණ අම්මයි තාත්තයි වෙනවා...ඒවගේ දෙමාපියන්ගේ සෙනෙහස මැද හැදෙන දරුවො හරි පිංවන්තයි..ඔයාලට කවදාවත් වරදින් නෑ ...චූටි දෝණි ඔයාගේ සියලු බලාපොරොත්තු ඉටුවෙන්න ප්‍රාර්තනා කරනවා..❤❤❤
රත්තරන් පුතා.ඔයාටත් ඔයාගේ ගෙදර අයටත් සිතට සතුට සැනසුම දිරිය මෛත්‍රිය ලැබේවා !!!ගතට නිදුක් නිරෝගී දීර්ගායූ ලැබේවා !!!අතට ධනධාන්‍ය ලැබේවා !!!ඇසුරට කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබේවා !!!ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා !!!!❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
තාත්තා කියන්නේ දුවෙක්ගේ මුළු ලෝකයම.
❤️❤️😢🎉
අනිවාර්යෙන්ම දොස්තර කෙනෙක් වෙනවා🎉
@@investigationuser8299 😢😢😢😢😢😢
ජීවිතේ පළමුවරටදරුවෙකුගෙන් මේ වගේ ආදරණීය කතාවක්ඇහුවේකතාව අවසන් වෙනකන් ඇඬුවා😢😢😢😢බුදු සරණයි දුවේ ඔයාට🙏🙏
ලස්සන බබෙක්..ඔයාට ජේසු පිහිටයි මැණික❤❤❤❤
අනේ මැනික ඔයාට සියලු දෙවියන් ගේ දේව ආශිර්වාදයෙන් රැකවරණයලැබේවා ආදරෙයි ආදරෙයි ගොඩක්, ❤❤❤❤❤❤❤
තාත්තෙක්ට දුවෙක් තරම් තවත් වස්තුවක් නෑ.. මට බබාලා නෑ.. මමත් ආසයි මට දුවෙක් ඉන්නවනම්.. මට එයා වෙනුවෙන් හොද තාත්තෙක් වෙන්න ඕනා.. Every father's strength is a daughter.. ❤
May God bless you with a baby girl as you wish
සුදු ද්‍රෝණියේ. ඔයාගෙ තාත්තිට ඉක්මනින්ම කකුල් දෙකක් ලැබේවා..මැණික ඔයාට දීර්ඝායුෂ වේවා..තෙරුවන් සරණයි පුතේ
කොහොමද කකුල් දෙකක් හදන තැන් තියෙනවා ද අපේ රටේ දන්න කෙනෙක් කියන්න අප්පච්චි කියන්නේ ගැනු ලමයෙක්ගේ පන ❤ තාත්තා❤
tiyanawa kakul hadana prsidda thanak .gampaha මිනුවන්ගොඩ maathammana.
ඔව් පාර අයිනේ තියෙන්නෙ
❤❤❤😭😭😭😭😭😭😭😭😭😍😍😍😍😍😭😭😭
Walk right.Maradana.
නොමිලේ හදන තැනක් තියනවා ගංගාරාම පන්සල ලග
අම්මෝ මේ චූටි මැණික මාව හොදටම ඇඩෙව්වා.. මල්ලි ඔයා හරිම වාසනාවන්ත තාත්තෙක්... ඔයාගෙ කතාව අහලා අපි සංවේදී වෙලා ඉද්දි , දෝණිගෙ කතාවෙන් හොඳටම ඇඬුනා.... චූටි මැණික ඇවිදින්න බැරි හැමෝම ඇවිද්වන්න පුළුවන් නව නිපැයුම් සොයා ගන්නියක් වේවායි ප්‍රාර්ථනා කරනවා❤❤ ආදරෙයි ගොඩාක්💖 චූටි මැණිකට
ඇස් වලට කදුලු ආවා ... අද තමයි හොද ම වැඩ සටහන ... දෝනී යෝ ඔයා ගේ ජිවිතයේ හැම ප්‍රාර්ථනාවක්ම ඉටුවේවා බුදු සරනයි පුතේ
බුදුසරණයි පුතේ ඔයාට. ඒ දරුවා ලොකු වේදනාවකින් ඇත්තේ තාත්තා නිසා. බුදුසරණයි පිතේ ඔයාට ඔයාගේ ප්‍රර්ථනා ව ඒ ආකාරයෙන්ම ඉටු වේවා යි මගේ පැතුම්.
මැණික හැමදාමත් තාත්තාට හයියක් වෙන්න මැණිකට බුදු සරණයි දෙවියන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා❤❤❤❤❤❤❤
ඇත්තටම මම නම් ජීවිතේ පළවෙනි වතාවට මේ වගේ දරුවෙකුගේ මේ කතා වගේ කතාවක් ඇහුවේඔයාට කවදාවත් වැරදෙන්නේ නෑ පුතේ තෙරුවන් සරණයිඔයාගේ සියලු බලාපොරොත්තු ඉටු වේවා
ජීවිතේ කියන්නේ ප්‍රශ්න පත්‍රයක් ..💐💐💐
පුංච් දෝණිගේ ප්‍රාර්ථනාව තුන් රුවනේ සරණින් ඉශ්ට වේවා.❤එම පවුලට සොබාදහමේ ආශිර්වාදය ලැබේව❤
ඇස් දෙක ඇඩුවේ මටත්. නොදැනීම
චුටි මැණිකේ .ඔයාගේ අනාගතේ.පාර්තනාව .සිතන පතන ආකාරයෙන් ඉශ්ට.සිද්ධ වෙනවා .ඇත්තටම මටත් ඇඩුනා .ඔයාට උතුම් දළදා සමිදුගේ පිහිටෙන් ඉදිරි අනාගතය වාසනාවන්ත වේවා .❤❤❤
අනේ පැටියෝ ඔහටට බුදු සරණයි ඔයාගේ තාත්තට ඉක්මනටම ඇවිදින්න පුළුවන් වෙයි ඇස් වලට කඳුළු ආවා පැටියෝ ඔයාටත් ඔයාගේ තාත්තගේ ප්‍රාර්ථනාව ඉක්මනට ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදුසරණය රත්තරන්
හරිම ආදරණීය දුවෙක්,කියන්න දේවල් බොහෝයි ඒත් ඇස් බොදවෙලා නිසා ලියාගන්න බැහැ,හරි සංවේදී අවස්තාවක් ,බුදුසරණයි තුණුරුවන්ගේ සරණයි සුර්‍යාගේ ශක්තිය බලය ආරක්ෂාව විශ්වමාතාවගේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා චුටි දුවටත් සියලු දෙනාටත් 🙏🙏🙏😢😢😢❤❤❤❤❤❤
දෝනි ඔයා අනිවාර්යයෙන් ම ඩොක්ට කෙනෙක් වෙන්නම ඕන බුදු සරනයි රත්තරං රෝස මල ආදරෙයි පැටියෝ ගොඩාක් ❤❤❤❤❤❤
මේක තමයි ජීවිතෙ සහොදරයා තව තව ශක්තිය ඔයාට ලැබේවා❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩාක් ඇඬෙව්වා දුවේ..මෙවන් දරුවෙක් නොවෙද පවුලක දම්වැලක් සේ බැඳම් හි අනෙක් පරම්පරාවට පවුලක බැඳීමේ ශක්තිය රැගෙන යන්නේ..දුවේ ඔයාගේ සියළු ප්‍රාර්ථනා ඉටුවේවා..!
මගේ නම් es දෙකට කඳුළු ආවා මෙ දරුවගෙ වචන ටිකට තෙරුවන් සරණයි පුතේ ඔයාටත් පවුලේ සියලුම දෙනාට සුබ අනාගතයක් මැණික ❤❤❤
මෙච්චර කල් බැලුවා මෙි වැඩ සටහන ..ඒත් අද තමයි පලමු වතාවට මෙහෙම දරැවෙක් දැක්කෙ ...බුදු සරණයි දුවෙි ..ඔයාගේ බලාපොරොත්තුව හිරැ අදිපති රේණුද සිල්වා මැතිදුන්ගෙ නෙත් යොමු වෙිවා💐💐💐💐💐💐💐💐💖💖💖💖💛💖💛💖💛💖💛💖💛💖🌹♥️🌹♥️🌹♥️දීර්ඝ ආයු ලැබෙිවා පුතේ ඔයාට ..එ දුව මෙලොව ගෙනාපු දෙමව්පියෝ දෙපලට සමිමා සමිබුදු සරණයි 🩷💛🩷🌹🩷🌹🩷💘🥀🪷පරිස්සමෙන් ඉන්න
මගේ උගුර හිර උනා පුතේ..ඔයාගේ වචන වලට.මම ගොඩක් වෙලා ඇඩුවා...වාසනාවක් මේ වගේ දරුවෝ..😍😍
මේතරම්ම.කාලෙකට මෙහෙම සංවේදිවෙන.දරුවෙකුගේ.කතාවක් ඇහුවමයි එයාගෙ මුලු ලෝකෙම එයාගෙ අප්පච්චි තෙරුවන් සරණයි මැනික ඔයාට සහ පවුලෙ සැමට🙏❤️❤️❤️❤️🥰🥰🥰
ඇස් දෙකට කඳුළු ආවා😢 පිංවන්ත ආදරණීය දරුවෙක්...ඒ තාත්තා හරි වාසනාවන්තයි ඒ පුංචි හිතට එහෙම දෙයක් දැනෙන්න❤
බුදු සරණයි!!! දෝනි හරිම වාසනාවන්ත දුවෙක් ❤❤❤ දුක හිතුනා එයාගෙ පොඩිකමටද ඒ වචන කිව්වෙ.එයා හරිම ආදනීය දරුවෙක්.
ඇත්තටම ඇස් වලට කදුලු අවා රත්තරං පැට්යෝ ආදරේයි ගොඩාක් ජේසු පිහිටයි
මගෙ දුවේ අනේ ඔයාගේ පුංචි හිතේ මහමෙරක් තරම් ලොකු ප්‍රාර්ථනාවක් තියෙනවා. ඔයාට හොඳින් ජීවිතය ජයගන්න හැකි වේවා. ආදරෙයි දුවේ.තෙරුවන් සරණයි.
දෝණිගේ ඒ ප්‍රර්ථනාව ඒ අයුරින්ම ඉටු වේවා.... බුදුසරණයි දෝණි..
අනේ පුංචි දෝනි නෙතට කඳුළක් ගෙනාවා වාසනාවන්ත දෙමව්පියන් මේවගේ දරුවන් හැමෝටම නෑ මගේ දුවත් මේවගේ හිතන කෙනෙක් එයාලගේ පුංචි හිත් වලට දැනෙන දේ බොරු නෙවෙයි අවංකවම එයාලා ඒවා කියන්නේ අනේ පුලුවන් කෙනෙක් ඉන්නවනම් කකුල් දෙකක් අරන් දෙන්න ඒක මාර පිනක් ඒ දරුවන් ගේ සිත් සතුටු වෙනවා වගේම ඒ පවුලට කරන ලොකු වුදවුවක් ආදරෙයි මැණික ඉක්මනින් ඔයාගේ තාත්තාට ඇවිදින්න පුලුවන් වෙයි ❤️❤️❤️
ඇස් දෙකට කදුලු ආවා පැටියෝ...❤️🙏 ඔයාගේ රත්තරං බලාපොරොත්තුව ඉෂ්ඨවෙන්න ඕනී.. බුදුසරණයි..ජෙසුපිහිටයි..🙏🙏❤️❤️
ඔයාට තියෙන්නෙ උතුම් ප්‍රාර්ථනාවක්.තාත්තා කෙනෙක්ට දුවෙක් ලොකු ශක්තියක්. එ තාත්තට ඉක්මනටම එ අඩුව පිරවෙයි.අපි මුලි හදවතින්ම ප්‍රාර්ථනා කරනව. !! 🥰❤️🌷💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🌸
තාත්තට දුවෙක් කියන්නෙ මැණිකක්💎දුවෙක්ට තාත්ත කියන්නෙ ලෝකයක්🌏❤
බුදු සරනයි පුතේ ❤❤
මගෙ පුතාගෙ බලාපොරොත්තැ සර්වප්පකාරයෙන්ම සාර්ථක වෙන්න ඔින කියල පුාර්ථනා කරනවා...බුදුසරණයි
දෙයියනේ දෝනි මම තාම අඩනවා.යහපතක්ම වේවා .ඔයා දේව දුවක්.ඒ මව් පියන්ට ඒ වචනම මදිද
හිතට ගොඩක් සංවේදි. 😢අාදරනීයයි. එ තාත්තගෙ අාදරේ දීපු නිසයි එ දරුව❤❤❤❤❤❤❤❤❤❤
ඇස් දෙකට කදූළු ආවෙ මටත් නොදැනිම හරිම වාසනාවන්ත තාත්තා කෙනෙක් ඒදුවෙක් ලබන්න තෙරුවන් සරණයි මැණික් ඔයා. ජිවිතේ ජයගන්න ම ඕනෙ
ඇස්වලට කදුලු ආවා පුතේ ඔයා ලබපු ඒ දෙමාපියන් ගොඩක් වාසනාවන්ත යි තෙරැවන් පුතේ ❤❤❤❤😭😭😭😭😭
ආදරෙයි මැණික තාත්තට ඔයා තරම් වස්තුවක් නැහැ .ඔයා ඔය හොද හැමදාම තියා ගන්න.තාත්තෙක් කියන්නෙ දුවෙකුට රජෙක් .මහාමෙරක්❤❤❤
තාත්තාට දුවෙක් කියන්නේ මැනිකක්...මට විතරමද. ඇස් දෙකට කදුලු ආවේ.නෑ හැමොටම මට වගේ ඇසට කදුලක් ආවේ නැත්තම් ඒ මනුස්සයෙක් නෙමෙයි...දිරිය දියනියක් දුවේ ඔයා,ඔයාවගේ දුවෙක් ලබන්න පින් කරලා තියන ඔයාලා දෙන්නා හරිම වාසනාවන්තයි...බුදුසරණයි .🙏🙏🙏👑👍
පිරිමියෙක් වෙලත් මට වැටුනු කදුලු 😢😢
දරුවන් ගෙ හයිය තත්තා වගේම තාත්තා ගෙ හයිය දරුවො. ආදරෙයි චූටි දූට. බුදු සරණයි !තාත්තේ.
ඈත්තටම පට්ට ආඩම්බරයි දුවේ.ජය වෙවා❤❤❤ බුදු සරණයි 💪💪💪💪
බුදුසරණයි දුවේ ඔයාගේ තාත්තව ඉක්මනින් සනිප කරගන්න ඔයාට ශක්තිය ලැබේවා පවුලේ සියලුම දෙනාට තෙරුවන්සරණයි
අනේ හරිම ආදරණීය දරුවෙක් ඇස් දෙකට කදුලුත් ආවා,කවුරු හරි උදව් කරනවානම් කකුල් දෙකක් හදාගන්න,එ දරුවට කොච්චර සතුටු හිතෙයිද, ආදරෙයි මැනික❤ ඇත්තටම ඔයා මැනිකක් පැටියෝ
අනෙ මටත් ඇඩුනා. පුතේ ඔයගේ සියලු පැතුම් ඒ අයුරින්ම ඉටුවෙන්න ඕන.බුදුසරණයි !දෙවිපිහිටයි!
ඒ තාත්තා ට කකුල් දෙක නෙවෙයි මුළු ලොකයම ලැබුනා වගෙ දැනෙන්න ඇති ඒ වචනටික ආදරෙයි රත්තරං මැණික ❤😢
ජිවිතේ පළමු වරට දරුවෙක් ගෙන් මේවගේ ආදරණිය කතාවක් අහුවේ. බුදුසරණයි දුවේ
Meka baladdi matath adina.
Budu saranai duwe
ගොඩාක් අය දුව ගැන විතරයි කතා කලේ එත් ඔහුගේ බිරිඳ ලොකු දෙයක් කරලා තියනවා හොදට ඉන්න මිනිස්සු දලා යන ගැනු ඉන්න රටේ මේ කෙනා හිටපු එකට අපේ ප්‍රනාමය👍👍
👍❤️👍
E wachana tikata matath eduna duwe.oyage e prarthanaw e ayurinma ishta sidda wewa!!!budu saranai !!!!!
@@mrs.munasinghe5008 God Bless this precious wife/ mother- so faithfully loving her family.🤗
අනිවාර්යයෙන්ම
මේ තරම් කාලෙකට දැකපු පොඩිවැඩ්ඩන්ගේ හොඳම වැඩසටහන.අාදරෙයි මැනික.
ඇත්තටම ❤❤😢
Oya ratatama wasanawak❤
පියවරුන්ගේ දිනය සැමරුවා වාගේ❤️❤️❤️ අනේ මේ තාත්තට කකුල් දෙකක් හදලා දීලා ඇවිදින හැටිත් අපිට වැඩ සටහනකින් පෙන්වන්න. ජේසු පිහිටයි මේ පවුලට
කකුල් දෙක රැකගන්න වාසනාව නැතිවුනාට මේ වගේ දුවක් ලබන්න ඔයා ගොඩක් පින් කරලා තියෙනවා. ගොඩක් වාසනාවන්තයි.
මිනුවන්ගොඩ මාතම්මන ඕතොපෙඩික් කියලා ආයතනයක් තියනවා. මම දන්න කීප දෙනෙක්ම ඒකෙන් කෘතිම පාද දැම්මා. වගකීමෙන් හොදම අමුද්‍රව්‍ය යොදාගෙන හදනවා.ඇත්තටම දන්න නිසා කියන්නෙ.අවුරුදු ගානක් වෙනවා ඒ අයත් දාගෙන.පුළුවන් අයගෙ උදව්වෙන් හදලා දෙමුද මෙයාට පාද දෙකක්. ලොකු පිනක් වෙයි 🙏 ඒ දරුවාගෙ මූනට හිනාවක් ගේමු අපි ❤❤
Ane aththatama puluwannm
Puluwan eyalage kakul dagena godak aya wenada wagema job ehemath karanawa.
හිරු එකේ ස්භාපතිතුමාට අපි ගොඩක් ගරු කරනව මේ තාත්තට කකුල් දෙකක් ලබා දුන්නොත් මේ දුව ගොඩක් සතුටුවෙයි ඔබතුමා එකට උදවු කළොත් අපේ හිතේ තියෙන ගරුත්වය තදතවත් වැඩිවෙයි.රෙනෝසිල්වා මැතිතුමනි මේ පුංචි දුවගෙ බලාපොරොත්තුව ඉශ්ට කරන්න කියල කාරුණිකව ඉල්ලනව.ඔබට ගොඩක් පින්
අනිවාර්යයෙන් ....ඒක ලොකු දෙයක්
අනීවාරයෙන් ලැබෙවා
අනේ ඔව්🥺
❤අනෙ ඔව්
Aniwarenma denna mage pathumath ekai....
දුවෙක්ගෙ ජීවිතේ වටිනාම පුද්ගලයා තාත්තා.මට මගේ තාත්තව මතක් වුනා.ඒ චූටි දුවගෙ බලාපොරොත්තුව එයාගෙ වචන ටික හදවතටම දැනුණා.ඔයාගෙ තාත්තව ඉක්මනින් සනීප වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා.ඔයාගෙ තාත්තා හරිම වාසනාවන්තයි.ඒ වගේම ඔයත් වාසනාවන්තයි පුතේ මේ වගේ තාත්තා කෙනෙක් ලබන්න.බුදු සරනයි ඔයාගෙ පව්ලටම ❤❤❤❤❤❤❤😘
දුවෙකුගෙ හදවතේ ශක්තිමත්ම තැන වගේම දුර්වලම තැන... "තාත්තා"🥺😢
Ow eke athamai
😢😢😢😢😢😢😢
Theruan saranai doni
Theruan saranai suwa path wawa a thathata❤🙏🏻
ඇත්තමයි♥️
මේක බලද්දි ඇස්වලට කදුලු පිරුන මටත් නොදැනිම.පුතේ ඔයාගෙ බලාපොරොත්තුව හිතන පතන අයුරින්ම ඉෂ්ට සිද්ධ වේවා.තෙරුවන් සරණින් දෙවියන්ගේ පිහිටෙන් අධ්‍යාපන කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා❤❤❤.හරි එඩිතර හිතක් තියන පුංචි කෙල්ලෙක්
මගෙ ඇස්වලින් කදුලු වැටුන ඒ තරම් ඒ දරුවගෙ ප්‍රර්ථනාව හරිම ප්‍ර්බලයි ඔයාට ඒ ශක්තිය දහිරිය ලැබේවා පුතේ ,,තෙරුවන් සරණයි පුතේ ❤
හිරු එකෙන් ආව ලස්සනම වැඩ සටහන ...හැම කෙනෙක්ටම වටිනවා මේ දරුවගේ කතාව..ප්‍රාර්ථනා කරමු ඉක්මනින්ම තාත්තාට කකුල් දෙකක් හදා ගෙන ඇවිදින්න ලැබෙන්න කියලා
🙏🙏
Mewati
හැමදාම ඔයා තාත්තගෙ හයියට ඉන්න මැනික තාත්තට ඔයා ලොකු වාසනාවක් ❤❤
මට මේක බලද්දී හිතුනේම තාත්තා ට එච්චර මොරාල් එකකින් ජීවිතේ ශක්තිමත්ව නැගිටලා ඉන්න මේ වගේ වාසනාවන්ත පින්වත් දරු පැටියෙක් ඉන්න එකම ලොකුම හේතුව වෙන්න ඇති...ඇත්තටම ඒ අප්පච්චි වාසනාවන්තයි....❤❤❤
අනේ මේ දරුවගේ හීනේ සැබෑ වෙන්න ඕනෙ! මේ දිරිය තාත්තට හැකි ඉක්මණින් ඇවිදින්න පුලුවන් වෙන දවසක් එන්න කියලා හදවතින් පතනවා!❤
ඇත්තටම රත්තරන් පුතේ ඔයාගේ වචන ටිකට මගේ ඇස්වලින් සතුටු කඳුළ වැටුණා රත්තරන් පැටියෙක් ඔයා කොහොම හරි ඩොක්ටර් කෙනෙක් වෙන්න පුතේ අපටත් ලොකු ආඩම්බරයක්
රෙනෝ සිල්වා මහාත්තයානෙනි ඔබේ අවධානය පිණියි...ඔබ ගොඩක් පිං කරණ මනුෂ්‍ය දෙවි කෙනෙක්... මේ ලස්සන පවුල තවත් ලස්සන කර ගන්න ඔබ පිහිට වෙන්න...කියා කාරුණිව ඉල්ලා සිටිනවා
🎉🎉🎉
කකුල් දෙකක් ඔහුට දෙන්න පිං සිතක් ලැබේවා පින්වතෙකුට
☝️☝️☝💐💐💐
❤❤❤❤❤❤❤❤❤
😢😢😢😢😢😢😢😢😢😢
ඉක්මනින්ම මේ තාත්තට ඇවිදින්න පුලුවන් වේවා..කාගෙ හෝ පිහිටකින් කෘතිම පාද දෙකක් ඉක්මනින්ම ගන්න ලැබේවා ❤
අනේ දෙවියනේ මට ගොඩාක් දුකයි, අනේ දෙවියනේ හිරු ටිවී එකට පින් සිද්ද වෙනවා, මේ ලමයගේ තාත්තාට කකුල් දෙකක් දෙන්න, ගොඩාක් පින්,
P
Hiru eke aya godak asarana manussayanta pihita wenawa, e wage me thaththata pihita wenna,
දෝණී ඔයාට ගොඩක් හොදට ඉගෙන ගෙන දොස්තර කෙනෙක් වෙන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා ඔයා ගේ තාත්තාට කෘතිම කකුල් දෙකක් ඉක්මනින් ලැබේවා මුලු පවුලටම බුදු සරණයි
මෙච්චර දවසක් මං කිසිම වැඩ සටහනකට මැසේජ් එකක් දාලා නෑ පුතේ.ඒත් ඔයාගේ ඒ වචන ටික මාව හොදටම ඇඩෙව්වා.ඔයා ගොඩක් හොඳ දරුවෙක් පුතේ
හරිම වේදනාවක් ඒක ඇහුවම දැනුන.ඔයා හරිම හොද ගුන යහපත් දරැවෙක්
අසරණ උනා ඇස්දෙක නවතගන්න බැරුව කඩුලු ඇත්තෙන්ම පුතේ බුදුසරණයි නුඹට ❤❤
Ammo aeduna
@@Niroshn-nj9ch ඔව් මටත්
Ow matath
හරිම ලස්සනයි වැඩසටහන. ඒ ආදරණීය තාත්තට කකුල්දෙකක් හැකි ඉක්මනටම ලැබෙන්න කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට යෝධ බලය ශකතිය සහ නිරෝගිමත් දීර්ගායුස ලැබේවා🙏
තාත්තේ ඔයා ගොඩක් වාසනාවන්ත තාත්තා කෙනෙක් මේ වගේ දරුවෝ තමයි හැම දෙමුපියෙකුටම ලැබෙන්න ඕන..
අකමැති වැඩසටහනක්. ඒත් මේ කොටස බොහොම සන්වේදි.
ගුන නැන දෙකෙන් පිරිපුන් ලමයි හදන්න අපේ වගකීමක් තියෙනවා.
නැන පමනක් ඇති ගුන අඩු පරපුරක් මේ රටට වැඩක් වෙයිද..
හොද හයිය තාත්තෙක්..❤
ඒ තාත්තා මාර ශක්තිමත් සමහර විට ඇයගේ බිරිද මේ රත්තරන් දුව නිසා වෙන්න ඇති ❤️🙏❤️
කුකුල් චමින්ද ඔයා 😂😂
@@dilharalakshinidil දැන් මම හොද මනුස්සයෙක් 🥴
@@K-chaminda හොදයිනෙ 😅
@@dilharalakshinidil 😊🙏
තමන්ගේ තාත්තව බලු කූඩුවේ දලා හදන රටක ...මහලු නිවාස ගොඩක් බිහි උනු රටක අපි කලකිරිමේන් ජිවත් උනත්... ඔය චුටි දුව දකිද්දි මට ලොකු සතුටක් දැනේනවා.... පුංචි කාලේ ඉදලම ඔහොම හිතන දරුවෝ ලබන්න දෙමව්පියෝත් හරිම වාසනාවන්තයි... අපේ රටේ දරුවේක් එහෙම හිතන එකත් අපිට ලොකු සතුටක්❤ මනුස්සක් දෙමව්පියෝ වැඩිහිටියන්ට ගරු කරන්න අද සමාජෙට අමතකයි... පුහු අදහස්වලින් ලෝකු කම්වලින් උමතුවෙන් සල්ලී පස්සේ දුවන සමාජයක් අද තියේන්නේ.. මිනිස්සු පිරිහිලා... හැම අම්මේකුගේ තාතේකුටම පුංචි දූව වගේ දරුවෝ ලැබුනනම් අපේ රටට ගොඩක් ලස්සනයි සුන්දරයි❤ දුව හිතන පතන විදියට සියල්ල සිදුවේවා කියලා ප්‍රර්ථනා කරනවා... බුදු සරණයි පුංචි දුවේ😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
නියම පිරිමියෙක් ,❤ගොඩක් පිරිමි හිතන්නෙ , බඹසර බින්ද ගැහැණු ගණනින් සහ මත්ද්‍රව්‍ය භාවිත කරන විදියෙන් ,කුණුහරප
කියන විදියෙන් තමන් පිරිමි කියල.නියම පෞරුෂ ය කියන්නෙ ඔයා වගේ පිරිමින්ට සහෝදරයා. ඔයා අනිවාර්යයෙන් දිනනව මේ දරුවා මෙහෙම හිතන්නෙත් ඔයත් ඔයාගෙ බිරිඳගෙත් තියෙන ගුණ යහපත් කම නිසා. ඔයා වගේ ස්වාමිපුරුෂයකු ලබන් න ඇයත් හොඳ පිංවන්තියක් වෙන්න ඕනෙ . නැතිවුනේ කකුල් වුනාට හදවත ශක්තිමත්කළාට දෙවියන්ට ස්තුතියි.🙏 පවුලටම තෙරුවන් සරණයි.🙏🙏
පොඩි දරුවෙකුගෙන් මෙච්චර හොඳ වදන් ටිකක් අහපු පලමුවෙනි දවස අද. දුවට ගොඩක් පිං. දුවට සුබ අනාගතයකක් වේවා! අජාසත්තලා වැනි දරුවෝ ඉන්න මේ ලෝකෙට දුව හොඳ ආදර්ශයක්. දුව ඉන්නෙ කොහේද කියන්න මම දන්නෙ නෑ. හොයා ගන්න පුළුවන් උනොත් මම එනවා දුවව බලන්න
මේ පුංච් සුරංගනාවියගේ සිහිනය ( තාත්තට කකුල් දෙකක් අරන් දෙන්න ලැබේවා ) මේ පුංච් පවුලට මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයයෙන් සියලූම දේවල් සාර්ථකම වේවා ❤❤❤
පින්වන්ත දුවෙක් ලැබුණු පින්වත් දෙමව්පියෝ .. දළදා සමිදු පිහිටයි සියලුම දෙනාට ..!❤
අද ටීවි එක බලද්දී ඇඩුනා දෙයියනේ,පව් රත්තරං පුතේ ඔයා දවසක ඔයාලා වගේ රත්තරං දරැවන්ට උතුරන්න හරියනවා,මේක බලන කෙනෙක් ඉන්නවා නම් මේ අයියා ට කකුල් දෙකක් හදලා දෙන්න උදව්වක් කරන්න රෙනෝ සිල්වා මහත්තයා ට පුළුවන් නම් ඒ වගේ පිංකමක් කරලා දෙන්න මේ චුටි පැටියා වෙනුවෙන්
❤❤❤❤❤❤❤
Aduna matath
හරිම ආදරණිය දුවෙක්. ඔයාගේ තාත්තට ඉක්මනටම කකුල් දෙකක් ලැබේවා. 🙏🙏🙏🙏🙏
කකා හිටපු බත් කට හිරවුනා මැණික එ් වචන ටිකට...කදුලු කොහොම පැන්නද මන්දා....එ් තාත්තා එ් දුව...හරිම අාඩම්බරයි..අාදරෙයි මැණික...බුදු සරනයි එ් පිනැති පවුලටම !!!
Budu saranai. Manika. Oyata😢😢🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️❤️
අනිවාර්යෙන් කවුරු හරි කකුල් දෙකක් අරන් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ගොඩක් ගොඩක් පින් 🙏🙏🙏🙏
බුදුසරනයි මැනික ❤❤❤
ඇත්තටම හරිම ශක්තිමත් කෙනෙක් . මේ ජීවිතෙ ඔබ ලැබූ එකම දායාද මෙවැනි දරුවන් ලැබීමමත් බාග්‍යක් ❤️🙏
තාත්තට කකුල් දෙකක් අරන් දෙන්න මේ දුවට උදව් කරමු අපි!
අම්මෝ !
Ganawnam matath kiyana math udau karannam
ready
කොහොමද කරන්නේ මොකක්ද කරන්න පුළුවන් කියන්නකෝ
I am ready to support
මමත් සම්බන්ධ වෙනව මටත් කියන්න ❤❤
වචනයේ පරිසමාප්තියෙන්ම හදවතින්ම නැගුනු සෙනෙහසක් ඵම දියණියගේ සිතිවිලිම ඵම පියාට ආශිර්වාදයක්ම වේවි❤
හිරැ මාධ්‍යයෙන් හරි මේ චුටි දුවගෙ තාත්තාට කකුල් දෙකක් අරන් දෙන්න පුළුවන් නම් ගොඩාක් පිං හිත හයිය පවුලට ශක්තියක් වෙන්න පුළුවන් වාසනාවන්ත දරුවෙක් දුවේ ඔයාට තෙරුවන් සරනයි
අතේ ඔව්
කරන්න බැරිඋනත් ඔය කතාව ලෝකෙට ලොකු පාඩමක් දරුවෝ බුදුසරණයි දුවේ
අමිමෝ මාරම දුකයි වාවගන්න හරි අමාරැයි දුක දරන් ඉන්න බැ මැනික කදුලු ගලන් අවෙි මගේ ඇස් දෙකට මටවත් නොදැනිම රත්තරන් දු පැටියෙක් kriyawa කෙසේ වෙතත් පැටියගේ චෙිතනාව මහමෙරක් කරමි මෙි තාත්තට මෙවා අහද්දි කොච්චර වෙිදනාවක් දැනෙන්නට ඇතිද.බුදු සරණයි චුටි මැනික සියලු දෙවියන් රැක දෙන්න ඔිනි මෙි පැටියව.
මටත්
අවංකව මටත් එහෙමයි ❤❤❤❤❤
බුදු සරණයි පුතේ... ඔයාගේ හැම ප්‍රාර්ථනයක්ම ඉටු වේවා❤ ගොඩාක් ආදරෙයි ❤
මටත් මේවගේ දුවක් හිටියා නම් කියලා හිතුනා.ඒත් පින්වන්ත ඔයාල වගේ දෙමාපියන් .සුබ පතමි .චූටි දුවට වාසනාවන්ත අනාගතයක්.සියලු දෙවියන්ගේ පිහිට යි.බුදු සරනයි.
ගිහාන් අපි කොහොමත් ඔයාට ආදරෙයි❤එ දුව රත්තරං ❤❤❤❤❤එ තාත්තා ට නිරොගිමත් දිවියක් ප්‍රාර්ථනා කරනව ❤❤❤❤❤❤
ඇත්තමයි ඒ දුවගේ වචනෙට මගේ ඇස් දෙකෙන් කඳුළු වැක්කරන පුතේ ඔයාගේ ඔය වචන ටික දෙමව්පියන්ව මහළු නිවාස වල දාලා ඇමරිකාවේ එංගලන්තෙ වගේ රටවල් වල ඉන්න අයට පුතේ ඔයා ලොකු ආදර්ශමත් දැම් පුතේ ඔයා ලොකු විසඳලා ඔය දේ කරන්න එදාට මං මේ මනුස්ස ලෝකයේ නැතුව ඇති පුතේ එහෙම වුනත් පුතේ මගේ ආශිර්වාදය ඔයාට හැමදාමත් ඇති. මගේ රත්තරන් දුවට තෙරුවන් සරණ❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢
❤
ඔයා මොන තරන් වටින දරුවෙක්ද මැණික එ වචන ටික බුදුසරණයි මැණිකේ ❤❤❤❤
දෙමව්පියන්ගේ එකම හයිය දරුවෝ . ගෑනු දරුවෙක් ඉන්නවා කියන්නේ ඒ ගෙදරක ඒ තාත්තලා ගොඩක් වාසනාවන්තයි .. ගෑනු දරුවෝ ගොඩක් ආදරය කරන්නේ තාත්තලාට කියල කියමනක් තියනවා නේ ඒ ඇත්තටම ඇත්ත . මමත් මගේ තාත්තාට ගොඩක් ආදරය කරනවා . මොකද එයාලා අපි වෙනුවෙන් ගොඩනගලා දුන්න දේවල් ගොඩක් මහන්සියෙන් හම්බකරලා අපිට ලස්සන ලෝකයක පියඹන්න ඉඩ හදලා දෙනවා. මේ ලෝකේ ඉන්න මගේ තාත්තා ඇතුළු ව අනික් හැම තාත්තා කෙනෙක්ටම නිදුක් නීරෝගි ජීවිත ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජේසු පිහිටයි ❤❤
දෙමාපියන්ට ගහලා බැනලා මහ මග මහලු මඩන්වල දාල යන යුගයක. මෙවැනි දරුවන් ලබන දෙමව්පියෝ හරි වාසනාවන්තයී 😭😭😭😭😭
එහම කරන්නේ ළමයි ලොකු උනහම පොඩි කාලේදී නෙවේ
😅😅😅ekane@@Rose-xo8mx
තාම පොඩියිනේ 😂
meka dekala mage aswelin kadulu panna monika aththatama oyaopa demu menikak
😢😢😢😢😢
මේ වගේ හිතන පතන ළමයි ලබන්න එ දෙමව්පියන් ගොඩාක් පින් කරලා තියනවා .හරීම වාසනාවන්ත පවුලක්. හරියන්න ඕන ,කිරි වුතරන්න් , හැම දේම හිතන පතන හැම දේයක්ම ලැබෙන ඕන.. ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
අනේ මේ මහත්තයා ට බුදු සරණයි නිදුක් නිරෝගී වේවා මේ දරුවා කියන දේවල් වලට හරිම දුකයි
අනේ හරිම සංවේදී කතාවක් මේ පුංචි දරුවා එහෙම හිතන කොට මාරම දුකක් දැනෙනවා ඉතින් මම හදවතින්ම සුබ පතනවා ඉක්මණින්ම මේ තාත්තට කකුල් දෙකක් හම්බවෙන්න කියලා ❤
දෙමව්පියන්ගෙ ජීවිතේ දරුවො වුණාම , දරුවන්ට ආදරේ දැනෙන්න දුන්නම, පොඩි කාලෙ ඉඳන් දරුවන්ගෙ පණ අම්මයි තාත්තයි වෙනවා...ඒවගේ දෙමාපියන්ගේ සෙනෙහස මැද හැදෙන දරුවො හරි පිංවන්තයි..ඔයාලට කවදාවත් වරදින් නෑ ...චූටි දෝණි ඔයාගේ සියලු බලාපොරොත්තු ඉටුවෙන්න ප්‍රාර්තනා කරනවා..❤❤❤
රත්තරන් පුතා.ඔයාටත් ඔයාගේ ගෙදර අයටත් සිතට සතුට සැනසුම දිරිය මෛත්‍රිය ලැබේවා !!!
ගතට නිදුක් නිරෝගී දීර්ගායූ ලැබේවා !!!
අතට ධනධාන්‍ය ලැබේවා !!!
ඇසුරට කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබේවා !!!
ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා !!!!
❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
තාත්තා කියන්නේ දුවෙක්ගේ මුළු ලෝකයම.
❤️❤️😢🎉
අනිවාර්යෙන්ම දොස්තර කෙනෙක් වෙනවා🎉
@@investigationuser8299 😢😢😢😢😢😢
ජීවිතේ පළමුවරටදරුවෙකුගෙන් මේ වගේ ආදරණීය කතාවක්ඇහුවේකතාව අවසන් වෙනකන් ඇඬුවා😢😢😢😢බුදු සරණයි දුවේ ඔයාට🙏🙏
ලස්සන බබෙක්..ඔයාට ජේසු පිහිටයි මැණික❤❤❤❤
අනේ මැනික ඔයාට සියලු දෙවියන් ගේ දේව ආශිර්වාදයෙන් රැකවරණයලැබේවා ආදරෙයි ආදරෙයි ගොඩක්, ❤❤❤❤❤❤❤
තාත්තෙක්ට දුවෙක් තරම් තවත් වස්තුවක් නෑ.. මට බබාලා නෑ.. මමත් ආසයි මට දුවෙක් ඉන්නවනම්.. මට එයා වෙනුවෙන් හොද තාත්තෙක් වෙන්න ඕනා..
Every father's strength is a daughter.. ❤
May God bless you with a baby girl as you wish
සුදු ද්‍රෝණියේ. ඔයාගෙ තාත්තිට ඉක්මනින්ම කකුල් දෙකක් ලැබේවා..මැණික ඔයාට දීර්ඝායුෂ වේවා..තෙරුවන් සරණයි පුතේ
කොහොමද කකුල් දෙකක් හදන තැන් තියෙනවා ද අපේ රටේ දන්න කෙනෙක් කියන්න අප්පච්චි කියන්නේ ගැනු ලමයෙක්ගේ පන ❤ තාත්තා❤
tiyanawa kakul hadana prsidda thanak .gampaha මිනුවන්ගොඩ maathammana.
ඔව් පාර අයිනේ තියෙන්නෙ
❤❤❤😭😭😭😭😭😭😭😭😭😍😍😍😍😍😭😭😭
Walk right.
Maradana.
නොමිලේ හදන තැනක් තියනවා ගංගාරාම පන්සල ලග
අම්මෝ මේ චූටි මැණික මාව හොදටම ඇඩෙව්වා.. මල්ලි ඔයා හරිම වාසනාවන්ත තාත්තෙක්... ඔයාගෙ කතාව අහලා අපි සංවේදී වෙලා ඉද්දි , දෝණිගෙ කතාවෙන් හොඳටම ඇඬුනා.... චූටි මැණික ඇවිදින්න බැරි හැමෝම ඇවිද්වන්න පුළුවන් නව නිපැයුම් සොයා ගන්නියක් වේවායි ප්‍රාර්ථනා කරනවා❤❤ ආදරෙයි ගොඩාක්💖 චූටි මැණිකට
ඇස් වලට කදුලු ආවා ... අද තමයි හොද ම වැඩ සටහන ... දෝනී යෝ ඔයා ගේ ජිවිතයේ හැම ප්‍රාර්ථනාවක්ම ඉටුවේවා බුදු සරනයි පුතේ
බුදුසරණයි පුතේ ඔයාට. ඒ දරුවා ලොකු වේදනාවකින් ඇත්තේ තාත්තා නිසා. බුදුසරණයි පිතේ ඔයාට ඔයාගේ ප්‍රර්ථනා ව ඒ ආකාරයෙන්ම ඉටු වේවා යි මගේ පැතුම්.
මැණික හැමදාමත් තාත්තාට හයියක් වෙන්න මැණිකට බුදු සරණයි දෙවියන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා❤❤❤❤❤❤❤
ඇත්තටම මම නම් ජීවිතේ පළවෙනි වතාවට මේ වගේ දරුවෙකුගේ මේ කතා වගේ කතාවක් ඇහුවේඔයාට කවදාවත් වැරදෙන්නේ නෑ පුතේ තෙරුවන් සරණයිඔයාගේ සියලු බලාපොරොත්තු ඉටු වේවා
ජීවිතේ කියන්නේ ප්‍රශ්න පත්‍රයක් ..💐💐💐
පුංච් දෝණිගේ ප්‍රාර්ථනාව තුන් රුවනේ සරණින් ඉශ්ට වේවා.❤
එම පවුලට සොබාදහමේ ආශිර්වාදය ලැබේව❤
ඇස් දෙක ඇඩුවේ මටත්. නොදැනීම
චුටි මැණිකේ .ඔයාගේ අනාගතේ.පාර්තනාව .සිතන පතන ආකාරයෙන් ඉශ්ට.සිද්ධ වෙනවා .ඇත්තටම මටත් ඇඩුනා .ඔයාට උතුම් දළදා සමිදුගේ පිහිටෙන් ඉදිරි අනාගතය වාසනාවන්ත වේවා .❤❤❤
අනේ පැටියෝ ඔහටට බුදු සරණයි ඔයාගේ තාත්තට ඉක්මනටම ඇවිදින්න පුළුවන් වෙයි ඇස් වලට කඳුළු ආවා පැටියෝ ඔයාටත් ඔයාගේ තාත්තගේ ප්‍රාර්ථනාව ඉක්මනට ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදුසරණය රත්තරන්
හරිම ආදරණීය දුවෙක්,කියන්න දේවල් බොහෝයි ඒත් ඇස් බොදවෙලා නිසා ලියාගන්න බැහැ,හරි සංවේදී අවස්තාවක් ,බුදුසරණයි තුණුරුවන්ගේ සරණයි සුර්‍යාගේ ශක්තිය බලය ආරක්ෂාව විශ්වමාතාවගේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා චුටි දුවටත් සියලු දෙනාටත් 🙏🙏🙏😢😢😢❤❤❤❤❤❤
දෝනි ඔයා අනිවාර්යයෙන් ම ඩොක්ට කෙනෙක් වෙන්නම ඕන බුදු සරනයි රත්තරං රෝස මල ආදරෙයි පැටියෝ ගොඩාක් ❤❤❤❤❤❤
මේක තමයි ජීවිතෙ සහොදරයා තව තව ශක්තිය ඔයාට ලැබේවා❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩාක් ඇඬෙව්වා දුවේ..මෙවන් දරුවෙක් නොවෙද පවුලක දම්වැලක් සේ බැඳම් හි අනෙක් පරම්පරාවට පවුලක බැඳීමේ ශක්තිය රැගෙන යන්නේ..දුවේ ඔයාගේ සියළු ප්‍රාර්ථනා ඉටුවේවා..!
මගේ නම් es දෙකට කඳුළු ආවා මෙ දරුවගෙ වචන ටිකට තෙරුවන් සරණයි පුතේ ඔයාටත් පවුලේ සියලුම දෙනාට සුබ අනාගතයක් මැණික ❤❤❤
මෙච්චර කල් බැලුවා මෙි වැඩ සටහන ..ඒත් අද තමයි පලමු වතාවට මෙහෙම දරැවෙක් දැක්කෙ ...බුදු සරණයි දුවෙි ..ඔයාගේ බලාපොරොත්තුව හිරැ අදිපති රේණුද සිල්වා මැතිදුන්ගෙ නෙත් යොමු වෙිවා💐💐💐💐💐💐💐💐💖💖💖💖💛💖💛💖💛💖💛💖💛💖🌹♥️🌹♥️🌹♥️දීර්ඝ ආයු ලැබෙිවා පුතේ ඔයාට ..එ දුව මෙලොව ගෙනාපු දෙමව්පියෝ දෙපලට සමිමා සමිබුදු සරණයි 🩷💛🩷🌹🩷🌹🩷💘🥀🪷පරිස්සමෙන් ඉන්න
මගේ උගුර හිර උනා පුතේ..ඔයාගේ වචන වලට.මම ගොඩක් වෙලා ඇඩුවා...වාසනාවක් මේ වගේ දරුවෝ..😍😍
මේතරම්ම.කාලෙකට මෙහෙම සංවේදිවෙන.දරුවෙකුගේ.කතාවක් ඇහුවමයි එයාගෙ මුලු ලෝකෙම එයාගෙ අප්පච්චි තෙරුවන් සරණයි මැනික ඔයාට සහ පවුලෙ සැමට🙏❤️❤️❤️❤️🥰🥰🥰
ඇස් දෙකට කඳුළු ආවා😢 පිංවන්ත ආදරණීය දරුවෙක්...ඒ තාත්තා හරි වාසනාවන්තයි ඒ පුංචි හිතට එහෙම දෙයක් දැනෙන්න❤
බුදු සරණයි!!! දෝනි හරිම වාසනාවන්ත දුවෙක් ❤❤❤ දුක හිතුනා එයාගෙ පොඩිකමටද ඒ වචන කිව්වෙ.එයා හරිම ආදනීය දරුවෙක්.
ඇත්තටම ඇස් වලට කදුලු අවා රත්තරං පැට්යෝ ආදරේයි ගොඩාක් ජේසු පිහිටයි
මගෙ දුවේ
අනේ ඔයාගේ පුංචි හිතේ මහමෙරක් තරම් ලොකු ප්‍රාර්ථනාවක් තියෙනවා. ඔයාට හොඳින් ජීවිතය ජයගන්න හැකි වේවා. ආදරෙයි දුවේ.තෙරුවන් සරණයි.
දෝණිගේ ඒ ප්‍රර්ථනාව ඒ අයුරින්ම ඉටු වේවා.... බුදුසරණයි දෝණි..
අනේ පුංචි දෝනි නෙතට කඳුළක් ගෙනාවා වාසනාවන්ත දෙමව්පියන් මේවගේ දරුවන් හැමෝටම නෑ මගේ දුවත් මේවගේ හිතන කෙනෙක් එයාලගේ පුංචි හිත් වලට දැනෙන දේ බොරු නෙවෙයි අවංකවම එයාලා ඒවා කියන්නේ අනේ පුලුවන් කෙනෙක් ඉන්නවනම් කකුල් දෙකක් අරන් දෙන්න ඒක මාර පිනක් ඒ දරුවන් ගේ සිත් සතුටු වෙනවා වගේම ඒ පවුලට කරන ලොකු වුදවුවක් ආදරෙයි මැණික ඉක්මනින් ඔයාගේ තාත්තාට ඇවිදින්න පුලුවන් වෙයි ❤️❤️❤️
ඇස් දෙකට කදුලු ආවා පැටියෝ...❤️🙏 ඔයාගේ රත්තරං බලාපොරොත්තුව ඉෂ්ඨවෙන්න ඕනී.. බුදුසරණයි..ජෙසුපිහිටයි..🙏🙏❤️❤️
ඔයාට තියෙන්නෙ උතුම් ප්‍රාර්ථනාවක්.තාත්තා කෙනෙක්ට දුවෙක් ලොකු ශක්තියක්. එ තාත්තට ඉක්මනටම එ අඩුව පිරවෙයි.අපි මුලි හදවතින්ම ප්‍රාර්ථනා කරනව. !! 🥰❤️🌷💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🌸
තාත්තට දුවෙක් කියන්නෙ මැණිකක්💎දුවෙක්ට තාත්ත කියන්නෙ ලෝකයක්🌏❤
බුදු සරනයි පුතේ ❤❤
මගෙ පුතාගෙ බලාපොරොත්තැ සර්වප්පකාරයෙන්ම සාර්ථක වෙන්න ඔින කියල පුාර්ථනා කරනවා...බුදුසරණයි
දෙයියනේ දෝනි මම තාම අඩනවා.යහපතක්ම වේවා .ඔයා දේව දුවක්.ඒ මව් පියන්ට ඒ වචනම මදිද
හිතට ගොඩක් සංවේදි. 😢
අාදරනීයයි. එ තාත්තගෙ අාදරේ දීපු නිසයි එ දරුව❤❤❤❤❤❤❤❤❤❤