අම්මිට බැනපු මිනිස්සු මටත් බනියි කියන බයටයි ඩිවෝස් නොවී දුක් වින්දෙIමගෙන් ගොඩයන්න හදන කෙනෙක් මට එපාI

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ธ.ค. 2022
  • #rainicharuka#

ความคิดเห็น • 1.8K

  • @RainiCharuka
    @RainiCharuka ปีที่แล้ว +1304

    🙏🏼Thank you so much Harindra ayye ♥️

    • @erangadesilva6841
      @erangadesilva6841 ปีที่แล้ว +11

      🥰🥰🥰♥️♥️♥️♥️♥️

    • @tiarat4419
      @tiarat4419 ปีที่แล้ว +7

      You are incredibly talented..so graceful and truly honest. Everything will be okay. God bless you.

    • @hirusoyakwt.5601
      @hirusoyakwt.5601 ปีที่แล้ว +5

      ❤❤❤

    • @chathurikakumarathunga5789
      @chathurikakumarathunga5789 ปีที่แล้ว +8

      ඔයාටනම් අපි පුදුම ආදරෙයි අක්කී . ❤❤❤ ඔයා ගොඩක් ලස්සන හදවතට දැනෙන කටහඩක් තියන ගොඩක් හොද කෙනෙක් . ඔයාගෙ අනාගතය හොදම එකක් වේවා .

    • @hansanilakmalifernando5511
      @hansanilakmalifernando5511 ปีที่แล้ว

      Raini akke oya shoi ane
      Hamadama sathutin inna wasanawa labenna oni

  • @sanusenadheera2465
    @sanusenadheera2465 ปีที่แล้ว +343

    ඇදුමෙන් පැලදුමෙන් උනත් රයිනී මාර කොලිටී..කටහඩ බ්‍රෑන්ඩ් එකක් ..♥️

  • @talesofjapan1109
    @talesofjapan1109 ปีที่แล้ว +335

    මගේ ආසම ගායිකාව ❤
    රෛනි ගෙ ජීවිතෙන් හැමෝටම පාඩමක් තියෙනවා. සමහර දරුවන්ට පවුල් ජීවිතේ ප්‍රශ්න දරාගන්න බැරි උනත් දෙමව්පියන් කියන " ඉවසන්න" කියන වචනය නිසා විදවනවා . ඒත් හිතට ශක්තිය අරන් අපිට ඉන්න බැරි තැනින් ඉවත් වෙන්න හයිය ගන්න ඕන.
    පිරිමි ලමයි තේරුම් ගන්න ඕන තව දුරටත් කාන්තාවන් කියන්නේ හැමදේම විදගෙන දරුවො වෙනුවෙන් කිය කිය හරි තමන්ගේ බිරිද ඉවසන්න ඕන කියන අවස්ථාවාදී අදහස් ඉවත් කරගෙන පවුල් ජීවිතේ තුල දෙදෙනාටම අදරේ ,නිදහස ,සතුට , respect ලැබෙන්න ඕන කියන මතයට එන්න .
    තරුණ දෙමව්පියන් තමන්ගේ දරුවො විශේෂයෙන් පිරිමි දරුවො ගැහැනියකට ගරු කරන ආදරේ කරන ,ගැහැනියකගෙ නිදහස් අදහස් වලටත් ඉඩ දෙන පිරිමි දරුවෙක් විදියට හදන්නත් , තමන්ගේ ගැහැනු දරුවොන්ට ඒ වගේ පීරිමියෙක් ජීවිතේට එකතු කරගන්න වට පිටාව හදල දෙන්නත් වැරදිලා හරි නොගැලපෙන පිරිමියෙක් ජීවිතේට ලං උනොත් විදවන්නේ නැතුව එතනින් අයින් වෙන්න ඕන personality එක හදන්න ත් ඔලුවට ගන්න ඕන කියලයි මං හිතන්නෙ . එහෙම උනොත් අපිට මේ ලැබිල තියන පුංචිම පුංචි ජීවිත කාලය සතුටින් ඉදල තවත් කෙනෙක්ට හොදක් කරල මැරෙන්න අපි හැමෝටම පුලුවන් වෙයි.❤❤❤❤
    රෛනිට සුබ අනාගත කාලයක් ලැබෙන්න සුබ පතනවා🎉🎉

  • @AmDeSilva
    @AmDeSilva ปีที่แล้ว +131

    මේ නත්තල් සමයේ මතක් වෙන කිතුනු පවුල, ඒ හඩ පෞරුෂය රුකාන්තයන් අපිට අසන්නට දායද කල ලස්සන කිතුනු ගිතියන් විශිෂ්ටයි
    දෙවියන්වහන්සේ තුල වගේම ලංකාවේ කාලාවට සේවය කරන්න පුළුවන් දක්ශ කලා පවුල
    God bless you ✝️
    #Amdesilva

  • @devikaweerasekara3783
    @devikaweerasekara3783 ปีที่แล้ว +43

    හිනාවෙලා ඉන්න ඕන නම් , රිදවන බැදීම් වලින් ඈත් වෙන්නම ඕන. මම හරිම කැමති ගායිකාවක්. ලස්සනයි. ඇදුමෙනුත් හරිම සංවරයි.

  • @lalindrakawshalliyanagamag7920
    @lalindrakawshalliyanagamag7920 ปีที่แล้ว +456

    මිනිස්සු රස විදින්න ඔනි කෙනෙක්ගෙ හැකියාව මිසක් පෞද්ගලිකත්වය නෙමෙයි...එදාට හැමෝගෙම ජිිවිත ලස්සනයි.

    • @JE-pq4wp
      @JE-pq4wp ปีที่แล้ว +4

      Very True 👍🙏💐

    • @samanthasam3635
      @samanthasam3635 ปีที่แล้ว +1

      ADarei duwa.oyata api godak aadarei.honda nirmana karanna
      Api obawa osawa thabannam sathutin enna oyata dewipihitai

    • @dulshivimalarathne.7765
      @dulshivimalarathne.7765 ปีที่แล้ว +3

      Respect u.ඔබට වගේම හැමෝටම හිතන්න පුළුවන් වුණා nam ..

    • @Byw1992
      @Byw1992 ปีที่แล้ว +2

      Lassnama comment ekak ! Me wage hithana aya innawa nan loke kocchara lassana welda

    • @sewmisenevirathna
      @sewmisenevirathna ปีที่แล้ว +4

      Eknm aththa

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +741

    ලoකාවෙ ඉන්න කළා පවුල්වලින් අපිත් ගොඩක් කැමතිම පව්ලක් ලෝකෙට ඕන විදිහට නෙමෙයි තමන්ට ඕන විදිහට තමයි අපි ජීවත් වෙන්න ඕන..කොහොමත් අපේ මිනිස්සු හරිම කැමතියි කෙනෙකුට හරියනවට වඩා වරදිනවට...චන්ද්‍රලේකා මහත්මිය සින්දුවක් කියන සෑම අවස්ථාවකම රූකාන්ත ගුණතිලක මහත්මයාත් කොහේ හෝ කොනක ඉන්නව වින්ඩිත් සින්දුවක් කියනකොට සනුක කොහේ හෝ කොනක ඉන්නව අපි ප්‍රාර්ථනා කරනව රෛනිටත් එවන් ශක්තියක් දෙන්න කෙනෙක් මුන ගැසේවා කියල ..❤❤❤

    • @Skwsamanthi
      @Skwsamanthi ปีที่แล้ว +16

      Sirawatama ....akilawa,kohewath man dekala...ne..paw rayini...😥

    • @HIRU.202k
      @HIRU.202k ปีที่แล้ว +11

      හරියට හරි

    • @imalihewapathirana8167
      @imalihewapathirana8167 ปีที่แล้ว +8

      Yes..

    • @neharafernando9401
      @neharafernando9401 ปีที่แล้ว +5

      🥰🌹🙏🥰🌹🙏🥰🌹

    • @sadeepapramudhitha3566
      @sadeepapramudhitha3566 ปีที่แล้ว +6

      ජාන වලින් එන කේස් එකක්

  • @user-ze5dk6uy8r
    @user-ze5dk6uy8r ปีที่แล้ว +31

    මමත් කැමතිම පැමිලි එක තමයි ,,,,ලස්සනයි ජීවිත වගේම සිංදු ත් .ආදරෙයි හැමදාමත් .....ජේසු පිහිටයි 🙏 ❤❤❤❤❤

  • @nayanahariwijethunga136
    @nayanahariwijethunga136 ปีที่แล้ว +50

    ආදරණීය රයිනි නංගී... හැමදාමත් ශක්තිමත්ව ජීවිතේට මූන දෙන්න..කවුරු මොනවා කිව්වත් ඔයයි දන්නේ ඔයාගේ ජීවිතේ ගැන. ගොඩාක් මිනිස්සු පුරුදු වෙලා තියෙනවා අනුන්ගේ ජීවිතවල මතුපිටින් දේවල් බලලා තීරණය කරන්න... මමත් අවුරුදු හතක් මගේ විවාහ ජීවිතේ ප්‍රශ්න මගේ දෙමාපියන්ට නොකියා හිටියා. අන්තිමට කිව්වහම මට ලැබුනා උත්තරයක් ඉවසන්න පුතේ......කියලා..... මං ගොඩාක් ඉවසුවා.... අන්තිමට මං තීරණයක් ගත්තා.. මං දැන් හරිම සතුටින් ඉන්නවා. හැබැයි පවුලේ අය කතා කරන්නේ නෑ මං එක්ක තාමත්. මට ඕන වුනේ හෙට මැරුනත් සතුටින් මැරෙන්න....ස්තූතියි හරින්ද්‍ර අයියේ රයිනි නංගීව ගෙන්නුවට.....

  • @nilankasubashini9529
    @nilankasubashini9529 ปีที่แล้ว +189

    අපි අව්රුදු ගාණක් අදරේ කරලා බැන්දත් සමහර අයව හරියටම තේරුම් ගන්න කසාද බඳින්නම ඔිනා. රටට ලෝකෙට පේන්න කියලා තීරණ ගන්න ඔිනෙ නැහැ.මොකද ඔය කතා හදන මිනිස්සු එන්නෙ නැහැ ප්‍රස්නයක් වෙද්දි.සතුටින් ඉන්න.මමනම් හිතන්නෙ ඔයා ගත්ත තීරණය හරි කියලා.ගැලපෙනනෙ නැති දෙන්නෙක් එකට ඉන්න ඕනේ නැහැ.

    • @seethaabeysekara8347
      @seethaabeysekara8347 ปีที่แล้ว +3

      Oyage katawa ahuwe adai oyagema hadin. Oyata honda kenek parakku vela hari munagahenakam ivaseemen inna doni. Man oyalage pawle hamogema sindu walata asai. Good luck!!

    • @sujathanandani9686
      @sujathanandani9686 ปีที่แล้ว +3

      ඔයා වගේ කෙනෙක් ප්‍රශ්න වලට මැදි වෙලා හිටිය නම් රටට හරිම පාඩුවක්.මොකද ඔය හඩින් ගයනා ගීත අපට අහන්න බැරි වෙයි.කවුරු මොනවා කීවත් ගත්ත තීරණය හොදයි දුවේ.😀😀😀😀😀😀

    • @jayanthaedirisinghe4256
      @jayanthaedirisinghe4256 ปีที่แล้ว +1

      ලොකේ මිනිස්සුන්ගේ කටවලට වඩා තමාගේ සතුටයි මුල් විය යුත්තේ. කොහොමත් ලංකාවේ අය විවේචනයට දක්ෂයි. කොහෙම හිටියත් වැරදියි.

    • @kanthikankanamgamage7921
      @kanthikankanamgamage7921 ปีที่แล้ว

      Theerane hatty eth apahada karaganna one naha dannata danna.

    • @ArunaKulathunga-ik5dz
      @ArunaKulathunga-ik5dz ปีที่แล้ว +1

      අනිවර්ස්‍යෙන්ම ඔය හරි

  • @chathudesilva963
    @chathudesilva963 ปีที่แล้ว +102

    Asama කටහඬ Chandralekha...Raini, Shyami, Windi - three versions of Chandralekha's unique voice..❤️❤️❤️

  • @dikshanmeran6235
    @dikshanmeran6235 ปีที่แล้ว +16

    රයිනි මට හිතෙන විදියට ජීවිතේ වුන හැම සිදුවීමක්ම ජීවිතේට ආශිර්වාදයක් කරගෙන තියෙනවා. ඒ පරිණතබව තුළින් රයිනි ජීවිතේ යථාර්ථය දකිනවා.ජීවිතේ අපිට වෙන හැම සිදුවීමක්ම අලුත් පිටුවක් පෙරලනවා.ඒ තුළින් අපි තවත් ශක්තිමත් වෙනවා 🖤

  • @Chunlani._4246
    @Chunlani._4246 ปีที่แล้ว +48

    රයිනි ඔයාලගේ Family එකේ කාගේ හරි Song එකක් ලංකාවේ අනිවාර්යයෙන් දවසකට ඇහෙනවමයි...ඉතිං ඔයාලා ලංකාවට ඕනම අය...වටිනම මිනිස්සු අපිට රටට...❤👍✌💐

  • @chithraadikariadikari359
    @chithraadikariadikari359 ปีที่แล้ว +62

    ආදරනීය ගායිකාවක් මම ආසම කෙනෙක් .ඔයාගෙ ජීවිතය ඉදිරියේදි ගොඩක් ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා දෙවියන් වහන්සේගේ ආසීර්වාදය නිරන්තරයෙන් ඔයාට ලැබෙනවා ජේසු පිහිටයි ❤

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z ปีที่แล้ว +81

    සතුටින් ඉන්න බැරිනම් අයින් වෙන එක තමා හොදම.රයිනි දැං හරිම ලස්සනයි.අපිත් බලන් ඉන්නවා ඔයා කවදා හරි ඔයාගෙ දරුවෙක් වෙනුවෙන් ඒ ගීතය ගායනා කරයි කියලා.ඔයාට හොද කෙනෙක් ලැබිලා සතුටින් ඉන්න ලැබෙන්නෝන.❤ අයියෝ සාමිනි රයිනිගෙ හඩින් අහන්න හරිම ආශාවෙන් හිටියෙ.පොඩ්ඩක් හරි ඇහුනා .සතුටුයි.අම්මි තාත්‍තිට වඩා රසික ආදරයක් ලැබිලා කලාලොවේ දුර ගමනක් යන්න හැකිවේවා

  • @user-ou1cy8mz9d
    @user-ou1cy8mz9d ปีที่แล้ว +3

    ලස්සන ගායන ශිල්පිනියක් ඇය අවංක කෙනෙක් සැබැවින්ම මේ තමයි සැබෑම දක්ෂයෝ ඔයාට ලස්සන අනාගතයක් වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ...සොයුර ඔබටත් නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා සම්මාසම්බුදු සරණයි ❤️❤️🙏🙏

  • @nileeka6147
    @nileeka6147 ปีที่แล้ว

    මං ආසම ගායිකාවක් .මාරම කටහඬක් .ඉදිරි කටයුතු සියල්ලම සාර්ථක වේවා !අනාගතයේ ඇති සියලුම බලාපොරොත්තු ඉෂ්ට වේවා !මං බලාපොරොත්තු වෙනවා.රයිනිගේ නංගී එක්කත් සාකච්ඡාවක් කරයි කියලා .හරෙන්ද්‍ර සහෝදරයගෙ වැඩසටහන් ආසාවෙන් බලනවා .

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 ปีที่แล้ว +74

    රයිනි හා මුළු පවුලම ලංකාවේ ආදරණීයම කලා පවුලක්.රයිනි ඔයාගේ අව්‍යාජ, නිර්භීත, ආදර්ශමත් චරිතය අපේ රටේ අනාගත දුවා දරුවන්ට විශාල ශක්තියක් හා කියාදිය හැකි පාඩම් බොහෝයි...දියුණුවෙන් දියුණුවට ආශිර්වාද පතමි....ඔබට ස්තූතිය හරින්ද්‍ර...🙏❤️🌹

  • @nalijay9461
    @nalijay9461 ปีที่แล้ว +18

    අපිත් එහෙමයි. රූකාන්ත මහත්මයයි චන්ද්‍රලේඛා මහත්මියටයි පොඩිකාලේ ඉදන්ම ගොඩාක් කැමතියි. ඊට පස්සේ රයිනියි, වින්ඩියි දෙන්නටත් ගොඩාක්ම කැමතියි . ගොඩාක් ආදරේ කරන කලා පවුලක් ♥️♥️♥️ තෙරුවණ් සරණයි !

  • @starprincess7851
    @starprincess7851 ปีที่แล้ว +8

    Such a beautiful golden voice just like her ❤️ I love her parents and there songs too. She's blessed. Stay happy.

  • @redrio8275
    @redrio8275 ปีที่แล้ว +4

    රයිනිගෙ කැමත්ත ඒක නම් කාටවත් මොකද ..අපි හැමෝටම වරදිනවා ඒක සමහරක් ට තේරැම් ගන්න බෑ..බොරැ ෂෝ නැතුව කතා කරන එකට කැමති .සිංදුත් ලස්සනයි

  • @deepapriyadarshani9094
    @deepapriyadarshani9094 ปีที่แล้ว +127

    අනිත් අය වගේ බොරු සෝබන ලොකු කම් නෑ හරිම අවන්කයි.මන් ඔයාට එදත් අදත් හැමදාමත් ආදරෙයි.සුභම සුභ අනාගතයක්..සතුටින් ඉන්න හැමදාමත්.

  • @thegamerslife5951
    @thegamerslife5951 ปีที่แล้ว +10

    හරින්ද්‍ර.. thanks.. රයිනි.. පුතේ.. අපි ජීවිතේ.. වැටෙනවා.. හැබැයි හැමදාම වැටිලා ඉන්නේ නෑ.. නැගිටිනවා..
    ඔබේ.. කතාව තුළ ඇතැම් විට.. ඔබ වැරදි ඇති.. සමහරවිට ඔහු වැරදි ඇති.. සමහර විට දෙදෙනාම වැරදි ඇති..
    කොහොම උනත්.. දැන් අතීතයෙන් පාඩම් ඉගන ගෙන ඉදිරියට ඉවසීමෙන් යන්න.. ජීවිතේ දිනන්නේ.. හුඟක් අත්දැකීම් ඇති අයයි.. අත්දැකීම් ලැබෙන්නේ වරදීම් තුළින්
    ඔබට මං ආදරේ කරන්නේ.. ඔබ සහ ශාමි එකට සිටි වැඩසටහනක.
    ඔබ ඒ..ක ලස්සනට balance කළ..
    අම්මගෙන් අක්කට, අය්යාට උන වැරදිත් නිවැරදි කරන් ඔබ ඉදිරියට යන බවක් එදා මන් දැක්ක..
    ශාමිටත් ආදරෙයි.. ඔබේත් හෙට දවස හුඟක් ලස්සන වේවා..

  • @heshannethmina6804
    @heshannethmina6804 ปีที่แล้ว +3

    මං පොඩි කාලේ ඉදලම ආස මගේ කැමතිම ගායීකාව ❤️..ඇත්තටම ඒ විවෞර්තත්වයට හදවතින්ම ආදරේයි .✊❤️..ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා රයිනි අක්කි..🤝❤️

  • @mcbond6162
    @mcbond6162 ปีที่แล้ว +30

    පුද්ගලික ජීවිතයේ හා විවාහ ජීවිතයේ කතා; කාටවත්ම බනින්නේ ; රිදවන්නෙ නැතිව සාකච්ඡාව අවසන් කලාට නිවේදකටත් ;ඔබටත් ස්තුතියි ...

  • @jenniepe4084
    @jenniepe4084 ปีที่แล้ว +73

    ඔබ නිහතමානී කෙනෙක්... ඔබගේ සතුට, සැනසීම කොතනද එතන ඔබ ඉන්න, එය අත් විදින්න.කාගෙවත් කතා වැඩක් නෑ, ඔබ ඔබම වෙන්න.... ජයවේවා.

  • @erandinadisha15
    @erandinadisha15 ปีที่แล้ว

    හරි ලස්සනයි ඔයාගේ ගිත.
    මම ගොඩක්ම කැමති ගායිකාවක් ඔයා .
    ජිවිතය සාර්ථක වේවා ..
    දෙවි පිහිටයි .

  • @simplylove5984
    @simplylove5984 ปีที่แล้ว +9

    Love her singing... her voice... No need of music... It is so lovely...

  • @nimeshadilhani799
    @nimeshadilhani799 ปีที่แล้ว +102

    අන්තිම song එක කියද්දි ඇස්වල කඳුළු තිබුණා. ඔබගේ අනාගතයට සුභ පතනවා. ඒක පේන්නේ ඇත්තටම ඒ කතාවට හොඳින් සවන් දුන්නු කෙනකුට විතරයි. ☺️ඒ හැම මොහොතේ ළගින් ඔබ හිටියොතින් ඇතී..☺️

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 ปีที่แล้ว +46

    ගැලපීමක් නැති නම් හොදම දේ සුහදව කතාබහ කරලා වෙන් වෙන එක. ඒක සාමාන්‍යය දෙයක් අමනාපකම් ඇති කර ගන්න ඕනිත් නැහැ. අපි හැමෝටම ආවේණික වූ පුද්ගලික ජීවිතයක් තියෙනවා . ඒ ජීවිතය ඇතුලේ අපිට වැඩියෙම්ම ඕනා වෙන්නේ අපේ මානසික සුවය . රයිනියේ අපි ආදරෙයි ඔයාට විතරක් නෙවෙයි ඔයාගේ පවුලේ හැමෝටම ...❤❤
    සතුටින් ඉන්න ඉදිරි වැඩකටයුතු හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .💐❤
    අපිට ඔයාලව වටිනවා හැම ගීයක් ම රසවිඳලා අපි ලබන්නෙ පුදුමාකාර මානසික තෘප්තියක් ස්තුතියි අපි වෙනුවෙන් ගයන හැම ගීතයකටම 🙏❤
    God bless you all

  • @nishantha4129
    @nishantha4129 ปีที่แล้ว +7

    සියල්ලක් මැවූ දෙවිඳේ
    ඔබ මට දුන් දායාදයයි..
    රූකාන්ත හරියටම කියනව.
    හරිම කැමති චරිතයක්..ගායිකාවක්..
    අපටත් ඔයා දායාදයක්!..❤️

  • @dhananjijayarathne9397
    @dhananjijayarathne9397 ปีที่แล้ว +12

    මේ කතාව අහන්න කලින් හරියටම දවස් දෙකකට කලින් තමයි මං ලයිව් දැක්කෙ රයිනි කියන චරිතය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ තිබ්බ කොන්සර්ට් එකේදි. ඒ කොන්සර්ට් එකේදි පලවෙනි සිංදු දෙක යනකන් මං බලාගෙන හිටියේ ඇයගෙ personality එක. වශී වෙලා වගෙ මම බලාගෙන හිටියා කෙල්ලෙක්ට කොච්චර ලස්සන සහ strong personality එකක් තියාගන්න පුලුවන්ද කියලා. ඒ වෙලාවෙ මම inspire උනා මම ආස දේවල් මම කරලා මේ වගේ මගේ personality එක build up කරගන්නවා කියලා. ඒ තරම් නිහතමානී ලොකු ආත්ම විශ්වාසයක් තියෙන දක්ෂ චරිතයක් ඇය. හදවතින්ම සුබ පතනවා ඔබේ තීරණයට. ඒක ඔබව ලොකු දුරක් ගෙන යාවී...

  • @prettygirlo_o5021
    @prettygirlo_o5021 ปีที่แล้ว +92

    ඔයාගේ අම්මගෙ හඬට මම හරි ආසයි ඒ හඬ ඔයාටත් තියෙනවා . ලස්සනයි හැමදාම සතුටින් ඉන්න ❤️❤️❤️❤️

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 ปีที่แล้ว +66

    ඉතාමත් ආදරණීය මනුෂ්‍යත්වයෙන් පිරිපුන් මිනිසුන් සේ මිහිතලයට ආව ආදරණීය මිනිසුන් අතරට රයිනි ඔයා ඔයාගෙ නංගී..අක්කා අයියා සහ ඔයාගෙ ආදරණීය අම්මා තාත්තා හැමදාම අපේ හදවත් වල ඉන්නවා ආදරයෙන් ...❤️💕❤️

  • @shamikafernando8046
    @shamikafernando8046 ปีที่แล้ว +7

    සුබ පැතුම් රයිනි.ඔයා හරිම නිහතමානී චරිතයක් ❤️🌸 30 වැනිදා රූ සඳ රෑ බලන්න එන්න ආසාවෙන් බලන් ඉන්නව

  • @pvtgrana9629
    @pvtgrana9629 ปีที่แล้ว +20

    ජීවිතේ කියන්නේ රයිනි ඕක තමා..කෙනෙක් කාලෙකදි හොද වෙනවා...ඒ තුල අපි දෙන්නෙක් එකතු වෙනවා...නමුත් සැබැ ප්‍රතිරූපය එලි වෙන්නේ ලගින් ඇසුරු කරද්දි....කෙසේ වෙතත් නුදුරු දිනකම ආයෙත් විවාහයක සිහින දකින බව අපි දන්නවා....

  • @ashel8487
    @ashel8487 ปีที่แล้ว +93

    සිංහාවලෝකනය සිට හදවතට දැනිච්ච මියුරු කටහඩක් නිහතමානී චරිතයක්...❤❤❤

    • @hashankavinda5437
      @hashankavinda5437 ปีที่แล้ว

      Asama kenek..❤❤❤👌..Givi5he api giwath wenna one apita giwath wenawa kiyala danena vidiyata.

  • @gimhanisankalpana4612
    @gimhanisankalpana4612 ปีที่แล้ว +65

    ප්‍රසිද්ධ චරිත උනත් ඒ ඉන්නෙත් දුක වේදනාව තියෙන මිනිස්සු දැක්කද ඒ ආදරේ ගැන අහද්දි ඇස් වලට එන කදුලු හන්ගන්න වෑයම් කරපු හැටි කාට උනත් වේදනාවක් වෙන දේවල් ආයෙ ආයෙ අහල ඒ තුවාල රිද්දන එක හොද නෑ .මන් රයිනි අක්කිනම් එයාගෙ සිංදු වලට ගොඩාක් ආසයි❤️❤️❤️

  • @chameerajeewan7667
    @chameerajeewan7667 ปีที่แล้ว +2

    මම හරිම ආසයි රූකාන්ත මහත්මයගේ චන්ද්‍ර ලේඛා දෙදෙනගේ සිංදු වලට මම හැමදාම ආසයි. මගේ wedding එකෙත් මම කියුවේ රුකාන්ත මහත්මයගේ හා චන්ද්‍ර ලේඛා මහත්මියගේ යුග ගීතයක්. ප්‍රශ්ණ නැති මිනිස්සු මේ ලෝකේ නෑ. අපිත් family life එක ඇතුලේ ලොකු කරදර වලට මූණ දීලා දැන් බොහොම හොදට එකට ඉන්නවා. සමහරුන්ට වෙන් වීම විතරයි විසදුම තමන් දුක් විදීම විතරක් ඇයි ඉවසන්නේ. රටේ ලෝකේ කවුරුත් අපිට කන්න අදින්න දෙන්නේ නෑ නේ.... රටට ලෝකෙට බයේ දුක් විදින්න ඕන නෑ කිසිම කෙනෙක් 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @Helani123
    @Helani123 ปีที่แล้ว +9

    An absolutely beautiful soul ❤ I was fortunate enough to see one of your shows back in 2015 in Kandy!! The best I have seen in my entire life!!

  • @mistycottage9558
    @mistycottage9558 ปีที่แล้ว +178

    ලෝකෙට ඕන විදියට නෙවෙයි රයිනි ඔයා ඔයා වෙලා ජීවිත් වෙන්න.මමත් ඔහොම තමයි වෙන් උන් වෙලෙ ජීවිත් උනේ.වයස සහ සිතුවිලි එක සමානයි.ඔබ ඔබ වෙන්න .ඔබට බනින කිසිම කෙනෙක් ඔබේ දුකට ලග නෑ.ඔබට කන්න අදින්න දෙන්නෙ නෑ ඉතින් ඒ වගෙ මිනිස්සුන්ට අවශ්‍ය විදියට ඔබ ජීවිත් වෙන්න එපා.ඔබ ඔබම වෙන්න .රෙස්පෙක්ට් ආදරෙයි ගොඩක්

    • @siyanimallika8813
      @siyanimallika8813 ปีที่แล้ว +3

      Adarei godak matath ehemai hamadema atharamaga nawaththala awasane daruwath ekka mawa thanikarala yanna giya oya sundara hinawa obe hina walata obawa ragena yavi theruwan saranai devipihitai

    • @surangadilan9569
      @surangadilan9569 ปีที่แล้ว

      Gcgg

    • @wimalsuriyamanchanayakage7604
      @wimalsuriyamanchanayakage7604 ปีที่แล้ว

      @@siyanimallika8813 vi to

    • @chami821
      @chami821 ปีที่แล้ว

      Man Marry karala denata 7months wenawa.jeeweithe gena nemei e life eka gena kala kireemakin enne. Marry karanna decision eka gena . Mata enne Amma witarai puluwan HEMA welawakama mn ammawa meet wenna yanawa.eka tamai mage ekama senaaeema .mn Marry karanna enna ayata kiyanne ikman wela hadisi decisions ganna epa . Mn kochchara eka gena ahala tbbath believe kale ne . Den nan e una saneepai ☺️☺️☺️☺️

    • @mistycottage9558
      @mistycottage9558 ปีที่แล้ว

      @@chami821 ඔබ ඔබ වෙන්න .ඔබ වෙනුවෙන් හුස්ම ගන්න.ඔබ ඔබට ආදරේ කරන්න ගරු කරන්න .ඒ නිසා ඉන්න බැරි නම් කරුනාකරලා වෙන් වෙන්න . දරුවො හදලා පසුව විදවන්න එපා. දරුවො වෙනුවෙන් ජීවිත් වෙන්න ඕන කියලා මැරෙනකම් විදවන්න එපා . වේදනාවෙන් මිදෙන්න ඔයා ඔයාට ආදරෙයි නම්

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 ปีที่แล้ว +130

    👉අපට කිසීම කෙනෙකුගේ #පෞද්ගලික ජීවිත වැඩක්ම නැහැ👍,, 👉හොද නිර්මාණ විතරයි අපි හැමෝම කළා කරුවන්ගෙන්, කළා කාරිනියන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ👍👍

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA ปีที่แล้ว +1

    මං ආසම චරිතයක් රයිනි චාරුකා හරිම නිහතමානී චරිතයක් ඔයාගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ජයෙන් ජයම වේවා උතුම් වූ බුදු ගුණ බලය ශක්තිය සරණෙන් ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා☝️🤝❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👏👏👏👏🙄

  • @candichandu9655
    @candichandu9655 ปีที่แล้ว +7

    අයියෝ ස්වාමි 😍😍🌹🇱🇰 මං,ආසම ගායිකාවක් චන්දාලේකා මං ඉස්කෝලේ යනකාලේ කියන්නේ එතුමියගේ සිංදු සාහිත්‍යය සමිතියට මං සිංදුව කියන්න එනකොට සෙරම විහිලු කරනවා ආන්,චන්දලේකා එනවා කියලා ..මම කියන්නේ නැ එතුමිය වගේම සිං කරන්න පුලුවන් කියලා..එත් මං හරිම ආසයි ...ඒ වගේම මේයාලටත් ...ජේසු පිහිටයි ඔයාලට ..🙏👏👏🥰🥰🥰🥰

  • @surangisurangi6001
    @surangisurangi6001 ปีที่แล้ว +3

    දෙවියන්වහන්සේගේ ආශිර්වාදය නොවඩුව ලැබුන ආදරණීය පවුලක්.ඒවාගේ රයිනි කියන්නේ හරිම නිහතමානී ආදරණීය කෙනෙක්.ලස්සන කටහඩක්.හරිම ආසාවෙන් වැඩසටහන බැලුවේ.ස්තුති හරෙන්දා මහත්මයා

  • @niroshinijayasinghe9080
    @niroshinijayasinghe9080 ปีที่แล้ว +6

    I'm a huge fan of chandraleka and I'm really attracted to raini charukas songs, I really love this girl, thanks harindra for this interview 👍❤️

  • @Chunlani._4246
    @Chunlani._4246 ปีที่แล้ว +7

    රයිනි මට තේරෙන විදියට හරි හිත හොද එකී...ගොඩක් අය Comments දාල තිබ්බා, අය්යා, අක්කා,ඔක්කොම Family එකක් විදියට එකතු කරේ රයිනිගේ ආදරණීය හදවත කියලා....✌💐

  • @priyanthidevikadissanayake8042
    @priyanthidevikadissanayake8042 ปีที่แล้ว +5

    Very outspoken and honest child. Love you lots lovely ❤Love all your songs, its so musical and challenging voice unbeatable. You are a star and good that you are making use of all your potentials and have chosen the path that you have a passion for ❤Love you whole family. Well done and well said. Wishes and blessings for your future sweetie ❤

  • @ashengunathilake8663
    @ashengunathilake8663 ปีที่แล้ว +112

    නොගැලපෙනවානමි මිනීමරා නොගෙන වෙන්වීම ඉතා හොඳයි,..... මේ ලගදි මගේ යාලුවෙක් වෙන කෙනෙක් තමන්ගේ wife මරැවා ....අද හිරේ( මෙල්බර්න් වල),..... ලමයි අතරමං උනා,.... කතාකරලා වෙන් වුනා නමි අදටත් හොදින් ඉන්නවා දෙන්නම. ඔයාගේ තීරණය හරි රයිනි,...

    • @s.d.a.d.r8538
      @s.d.a.d.r8538 ปีที่แล้ว +4

      ලංකාවේ දෙන්නෙක්ද..???

    • @sumithrahearth
      @sumithrahearth ปีที่แล้ว +2

      හ්ම්ම් අපි දැක්ක නිවුස් පවු අහිංසක ළමයි තනි උනා ඒක ලමයෙක් දුවන්නේ අල්ලපු ගෙදර ගිහින් කියන්නේ අම්මා ට ගහනවා කියලා පවු 😭😭 ඒක නේද කියන්නේ ඔයා

    • @ashengunathilake8663
      @ashengunathilake8663 ปีที่แล้ว

      @@s.d.a.d.r8538 ඔවි ලංකාවේ සිංහල දෙන්නෙක්,.....😢

    • @ashengunathilake8663
      @ashengunathilake8663 ปีที่แล้ว +2

      @@sumithrahearth ඉල්ලන දෙයක් දීලා අයින් වෙනවා හැර,...මරල ප්‍රස්න විසදනුන බෑ. ලමයිනුත් අසරනයි .....හිරේ ඉදන් විදවනවා ඇති .දෙපැත්ත ගැනම කනගාටුයි

  • @dilshasandanayake3057
    @dilshasandanayake3057 ปีที่แล้ว +65

    රයිනි...ඔයා ඔයාට ඔන විදියට ජීවිතයේ ඉන්න..පුංචි කලේ උන හැම දේම ඔයා කොහොම දරා ගන්න ඇද්ද?? සතුටින් ඉන්න හැමදාම ..ඔයාට හැමෝම ආදරෙයි ..❤️❤️❤️

  • @rishelperera2739
    @rishelperera2739 ปีที่แล้ว +12

    අනේ අක්කි ඔයා මේ program එකට ආව එක ගොඩාක් හොදයි. ඔය කතා හදන මිනිස්සු එන්නේ නෑ මැරි කරල ඉද්දී ඉන්න.. ඔයා හරිම නිහතමානී හරිම දක්ශ ගායිකාවක්.. පව්ලේ හැමෝටම තියෙන්නේ වෙනස්ම විදියට සුව්ශේශ කටහඩවල්..ඉදිරි ජීවිතය හොදින් හැම දේම වෙන්න කියල හදවතින් පාර්තනා කරනවා අක්කි..❤️

  • @dammikabandara4410
    @dammikabandara4410 ปีที่แล้ว +7

    අතීතය ට වඩා අනාගතය වැදගත්...මේ මොහොත ඊටත් වඩා වැදගත් ...සොබාදහම සියල්ල පෙල ගස්සයි...අප එයට අවනත විය යුතුයි...සක්තිමත්ව සතුටින් ජිවිතය ට මුහුන දෙන්න ...මේ සියල්ල කරනුයේ සොබාදහම යි ..බුදු සරනයි ...ජෙසු පිහිටයි ....

  • @pinkishanaya9532
    @pinkishanaya9532 ปีที่แล้ว +23

    තමන් සතුටින් නෙමෙයිනම්, ඒ තැන අපේ වටේ ඉන්න අය නිසාවත්, නෑයෝ යාලුවෝ හැමොම නිසාවත් රැදෙන්න හොදනෑ, අපි දන්නෑ අපි කොයි මොහොතේ මැරෙයිද කියලා, ඒ නිසා ජිවිතේ විදවන්න හොදනෑ.ගැලපෙන්නැති මිනිස්සුලග ඇයි අපි රැදෙන්නේ. දෙමවුපියෝ කැමති දරුවො සතුටින් ඉන්නවට,නොගැලපෙන මිනිස්සු ලග දුක්විදිනවට නෙමෙයි. පරක්කුවෙලාහරි ණොගැලපෙන මිනිස්සුන්ගෙන් ඈත්උන එකහොදයී
    God bless you💛

  • @Nathasha532
    @Nathasha532 ปีที่แล้ว +4

    මම ආසම චරිතයක් , නිහතමානී ඒ වගේම ආසම කටහඩක්,අපි හැමෝටම තියනවා අපේම කතාවක් සමහර වෙලාවට කෙනෙක්ට තේරුම් ගන්න බැරි, ඒ අය ගොඩක් වෙලාවට අපිට වැරැද්ද දානවා, එහෙම නැතිව අපිව තේරුම් ගත්ත අය අපිට සහය දෙනවා ,ගොඩක් වෙලාවට කාලය විසදනවා හැමදේම, time solves all the problems, god bless you ❤

  • @chamilashanthi2128
    @chamilashanthi2128 ปีที่แล้ว +12

    ගැලපෙන යාලුවෙක්,මිත්‍රයෙක් නොමැතිනම් තනිවම වාසය කරන්න..☝️බුදුන් වහන්සේ..🙏🙏 ඉක්මනින් ගැලපෙන කෙනෙක් මුනගැහේවා රයිනි..💪💕💕

  • @idunilidunil2029
    @idunilidunil2029 ปีที่แล้ว +86

    අඥා මුඥා 😂😂 🤭
    මේ ඉන්නෙ ගායිකාවක් celebrity කෙනෙක් කියලා බලන්නැතුව මේත් ඇට ලේ මස් නහර වලින් හැදුන අපි වගේම සමාජේ ජීවත් වෙන තවත් මනුස්සයෙක් කියලා හිතුවනම් hate කමෙන්ට් වැටෙන්නෙ නැ. පුළුවන්නම් එහෙම හිතන්න හැමෝ ගැනම. හැමෝටම දුක වේදනාව ආදරය දැනෙනවා. ❤✌️

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 ปีที่แล้ว +15

    හැමදේම සිදු වෙන්නේ යහපතටයි .කියනවනෙ.ඔයා දුවෙ හොද යහපත් ව වැඩ ටික කරගෙන යන්න .ඒවගේම ඔයා බලාපොරොත්තු වෙන විදියටම ගුන යහපත් හොඳ ස්වාමිපුරුෂයෙක් ලැබේවා .එතකොට පුලුවන් වේවි තාත්තා ගේ සින්දුවෙ තේරුම ඔයාට ම අත් විදින්න .එය එසේම වේවා කියා මම ප්‍රාර්ථනා කරනවා .තෙරුවන් සරනයි සියලු දෙව් පිහිටයි 💕🌹👍

  • @wasanapathirane6616
    @wasanapathirane6616 ปีที่แล้ว +154

    පැමිණෙන අය පැමිණේවි
    රැඳෙන අය රැඳේවි
    යන අය යාවී
    ඔබ ඔබේ ගමන යන්න
    සුභ පැතුම් රයිනි ❤️🌹😘

  • @chamarees
    @chamarees ปีที่แล้ว +19

    Don't worry about what others say. Just live your life and be happy. You really don't need musical instruments. Your voice is a complete melody. Happy life

  • @nima8549
    @nima8549 ปีที่แล้ว +21

    පෑහීමක් නෑ.. නොකෙරෙන දීගේ..
    සෙවනැල්ලත් ඇදලූ...
    ඔයාට සුබ අනාගතයක් Rayini.❤

  • @chathurikakumarathunga5789
    @chathurikakumarathunga5789 ปีที่แล้ว +14

    අනේ මමනම් පුදුම ආසා කරන කෙනෙක් ඒ වගේම මටනම් එයා ගොඩක් ලස්සන කෙනෙක් . 👌😘🌷🌷🌷 ඒ හඬ පුදුම ලස්සනයි . හරිම හොද කෙනෙක්

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 ปีที่แล้ว +69

    ආදරේයි ගොඩාක් හරිම ලස්සන කටහඬ ක් අම්මාටත් තාත්තාට වාගේ ඔයාට සුබ අනාගතය ..පතනවා

  • @harshiw4252
    @harshiw4252 ปีที่แล้ว +13

    Great program. Raini, you are definitely blessed with a beautiful voice . Your attitude and the way you didn't want to say anything bad about your ex-husband is a great quality. All the best to you Raini! Hats off the Harindra the professionalism you maintain in your interviews. All the best !

  • @sudarshaniseneviratne5726
    @sudarshaniseneviratne5726 ปีที่แล้ว +1

    ආදරණීය රයිනි දුව, මම ඔයාගෙ කට හඩට හරිම ආසයි.ඔයා හරිම ලස්සනයි .ඒ විතරක් ඇති.දුක්විඳ වන්නෙ නැතිව ජීවත් වෙන්න අපි හැමෝම ආසයි.ඔයා සතුටින් ඉන්න.ඔයාට ඕනෙ විඳිහට ඉන්න.අනික් අය හිතන දේ ගැන හිතන්න එපා

  • @paramisandagomi4390
    @paramisandagomi4390 ปีที่แล้ว +16

    එ කටහඩින් සින්දු කොච්චර cover song කරත් කාටවත් ඒ voice එකට සමාන කරන්න බැ ❤️

  • @nilukapriyadharshani9509
    @nilukapriyadharshani9509 ปีที่แล้ว +11

    කටහඩ ලස්සනයි රයිනි සුභ පතනවා අනාගතය සතුටින් ඉන්න ලැබේ වා කියලා❤️❤️❤️😍😍😍

  • @thusithkumara4124
    @thusithkumara4124 ปีที่แล้ว

    මම නම් ගොඩක් ආස..චන්ද්‍රලේකා ප්‍රව්න ගායිකාවගේ එතුමියට මාර ම්හිරි හඩක් ඒ.හඩ ඒතරම් ලස්සනයි .රයිනි.නන්ගිගෙ වොයිස් එකත් ලස්සනයි..ජයවේවා .🙏🙏🙏🙏

  • @hasiadikari9325
    @hasiadikari9325 ปีที่แล้ว +81

    ආදරෙයි රයිනි😊අපට නොගැලපෙන තැන් වලින් ඉවත්වෙලා,ගෞරවාන්විතව ජිවත් වෙන එක තමා සුදුසුම,ජිවත් වෙන කෙට් කාලයට අපි විදවිය යුතු නැහැ .

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 ปีที่แล้ว +5

    මම ගොඩක්ම ආදරය කරන චරිතයක්. අවංකයි, ලස්සනයි ඒ වගේම genuine. රයිනි නංගි ඔබට ඉතාමත් වාසනාවන්ත සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. හැමදාමත් ඔබේ සිත සතුටින් පිරේවා.

  • @punchisamanali8738
    @punchisamanali8738 ปีที่แล้ว +4

    Samajen wedak na..Oyata Minissu adarei..Gaikavak Videhata..paudgakika Jeevithe wedak na..kisima kenikta..jeevithe Hama Deyakma Jayagena.issarahata Yanna.Obata Deviyan wahansege.Ashirwadayama Labewaa🤲❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹

  • @nimuthuperera9937
    @nimuthuperera9937 ปีที่แล้ว +48

    ඔයා බයවෙන්න එපා පුතේ ඔයාගේ ජීවිතේට කවදාවත් වරදින්නේ නැහැ. මම හැමදාම ඔයාට ආදරේ කරන කෙනෙක් .ඔයාට තෙරුවන් සරණින් .ඔයාගේ අනාගතය ඔයා හිතන විදිහටම සාර්ථක වෙනවා දුවේ.

  • @himaliwanasinghe2836
    @himaliwanasinghe2836 ปีที่แล้ว

    ඒ කටහඩ මායාවක් වගේ. අම්මාගෙයි තාත්තාගෙයි හැකියාව නොඅඩුව පිහිටලා තියෙනවා . ❤ sirasa voice teen එකේදි පොඩ්ඩන්ව අපූරුවට හැඩ ගැස්වූ හැටි බලන්න ලස්සනයි . ජීවිතේ ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා . ඔයාට බුදුසරණයි රයිනී. ❤❤

  • @sududhoni8763
    @sududhoni8763 ปีที่แล้ว +29

    මෙි හඩට සංගිතය අවශ්‍ය නැ ඒ තරමටම ලස්සනයි රයිනි 💚❤👌

  • @manori6712
    @manori6712 ปีที่แล้ว +53

    රයිනි ඔයාගේ කතාව අහනකොට ඔයා ගැන ලොකු ආඩම්බරයක් ඇතිඋනා. දුක්ව්ඳිමින් ලෝකයා මොනවා කියාව්ද කියලා ජීවත්වෙන ඔයා වගේ අයට ලොකු ශක්තියක් ඒ වචනවල තිබුනා...ඔයා නරක්වු චරිතයක් නෙමෙයි ...ඔයාගේ ගමන පරිස්සමින් යන්න...කවුරු මොනතරම් දේවල් කියුවාත් ගැහැනියක් හැටියට ඔයා ව්තරයි දන්නේ තනියම ඔයා ව්ඳපුවපු හැටි. ඔයාට සුභ පැතුම් සුභ අනාගතයකට....❤😘😊

  • @Chunlani._4246
    @Chunlani._4246 ปีที่แล้ว +7

    ලේඛගේ දූවරු 3 දෙනාම මේ 2022 Year එකේ ලංකාවේ වගේම පිටරටත් ගොඩක් ජනප්‍රිය උනා..ඒ නිසා වෙන්න ඇති ච.ලේඛා කියන්න ඇත්තේ මේ Year එක තමයි එයාගේ හොදම 🎂 Birthday 🎂🎈🎉 Year එක කියලා...ආදරේ රයිනි අපි ගාල්ලෙන්...❤👍✌💐

  • @dhammikaherath8296
    @dhammikaherath8296 ปีที่แล้ว +5

    හිතේ නිදහසක් නැත්නමි කිසිම කෙනෙකුට තමන්ට තමන් වගේ වෙන්න බැ. එතකොට කාගෙ හරි රෑකඩයක් තමයි. රයිනි එහෙම ඉන්න ඕන දරැවෙක් නෙමෙයි . හොදම තීිරණයක් ගන්න දෙවියන්වහන්සේ ඔයාට ශක්තියක් දීලා තියෙනවා . අනාගතේ ඔයාට සුභම වෙයි පුතේ .

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 ปีที่แล้ว +27

    ඔයාගෙ හිතට දැනෙන විදිහට ජිවිතය අරගෙන යන්න ඔයාට අයිතියි....රයිනි ඔයා ලස්සන ආදරණීය කෙනෙක් අපිට...ඉතිං සුබ පතමි ආදරයෙන්..ජිවිතයට එන හැම දෙයක් දරාගෙන ඉදිරියටම යන්න ...❤️💕❤️..

    • @dishansri1270
      @dishansri1270 ปีที่แล้ว +1

      Oysta.budu.saranai.duwa...api.hari.adareii.oyata..

  • @anuruddhalogin
    @anuruddhalogin ปีที่แล้ว +120

    " ග්‍රීස්මයෙත් සුව කැන්දා....වසන්තයක් කර පින්නා....සිසිල ගෙන එනවා....💖 "
    Good Luck Raini !

    • @KuwaitKuwait-nd6nk
      @KuwaitKuwait-nd6nk ปีที่แล้ว

      මමහුගක් ආදරේ කරනකෙනෙක් ඔයා බුදුසරණයි ඔයා සුබ අනාගතයක් ❤️❤️❤️❤️😘😘😘😘

  • @ajithwasanthah3086
    @ajithwasanthah3086 ปีที่แล้ว

    මං ආසම ගායන යුවලක් තමා රුකා චන්ද්‍රලේකා යුවල ඉතිං එයාලාට දවා දුවලා දෙන්නාටත් හරි කැමැතියි ආදරේ යි ..රයිනි චාරුකා ගේ හඩට ඒ නිහතමානි කමට ගොඩාක් ආදරේ යි කැමැති ආඩබ්බර කමක් නැති.. ඒ පවුලටම ඇත්තටම ආදරේ යි හදවතින් සුබ පතමි පවුලේ සැමට තුනුරුවනේ පිහිටාරක්ෂාව ආසිර්වාදය නොවඩුව ලැබේවා බුදු සරණයි යහපතක්ම වේවා 🙏🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏

  • @Chunlani._4246
    @Chunlani._4246 ปีที่แล้ว +75

    ඇමරිකාවේ ඉන්න හොදටම පුලුවන් කම තියෙද්දී අපිත් එක්ක මෙහේ ඉන්න එකට මුලු Family එකටම Double Salute ..🙏🙏 ආදරෙයි රයිනි ..ඔයා හරිම හිත හොද කෙල්ලෙක්...❤👍✌💐🙏

    • @danadana1281
      @danadana1281 ปีที่แล้ว +1

      💖🙏🙏🙏🙏

  • @ratna1958
    @ratna1958 ปีที่แล้ว +7

    අම්මගෙ සුන්දර කටහඩ ඒ විදියටම පිහිටීම අරැමයක් නොවේ. විදි දුක් කම්කටොලු බිදදමා ජයග්‍රහණය කරා යන්න. ඔබ ලග එඩිතර හා අව්‍යාජ බවක් තියනව. ඉදිරිය ජය නියතයි. ජයවේවා.

  • @anomasigera2631
    @anomasigera2631 ปีที่แล้ว +8

    මම ගොඩක් ආදරෙයි දුව ඔයාට සිතුමි පැතුම් ඉටුවන යහපත් අනාගතයකට සුබ පතනවා ජෙසූ පිහිටයි

  • @ireshasandamali1715
    @ireshasandamali1715 ปีที่แล้ว +3

    හරිම දක්ශ,විවෘතව කතා කරන කෙනෙක්,ඇත්තටම අපේ ජීවිත වලටත් ගන්න දේවල් තියෙනවා මේ කතා බහ අහන් හිටියාම,ඉක්මනින්ම ඔයාගෙ Targets වලට යන්න ලැබේවා කියලා හදවතින්ම සුභ පතනවා ❤

  • @heshalaperera1432
    @heshalaperera1432 ปีที่แล้ว +3

    What a powerful voice...you are so blessed girl..keep shining as always❤

  • @anuruddhikamadushani2434
    @anuruddhikamadushani2434 ปีที่แล้ว +55

    රයිනි කියපු එක දෙයක් හිතට දැනුනා. මොකද ඒක මටත් හිතිච්ච දෙයක්. එයා ගොඩක් හොදයි. හොදයි නම් ඇයි වෙනුඋනේ. එයා හොදයි ඒත් ගැලපෙන්නෙ නැහැ. සිතුම් පැතුම් විවිදාකාරයි. අපි කැමති අකමැති දේවල් තියෙනවා. අපිව තේරුම් ගන්න පුලුවන් කෙනෙක් ලැබෙන්නත් වාසනාව තියෙන්න ඕන. ඔයාට ආදරේ කරන ඔයාව තේරුම් ගන්න පුලුවන්. එයා ලගදි ඔයාට ඔයාම වෙන්න පුලුවන් කෙනෙක් ඔයාගේ ජීවිතේට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️❤️

    • @jayanthaedirisinghe4256
      @jayanthaedirisinghe4256 ปีที่แล้ว +2

      ගැලපෙන දෙන්නෙක් සොයා ගන්න හරි අමාරැයි.ඇදේදි දෙදෙනා ගැලපිම අවබොදය ඉතාම වැදගත් විවාහය පවත්වාගැනිමට . එය නොගැලපේ නමි ටික කාලයකින් පුපුරා යනවා. අනිත් දේවල් ගලපා ගත යුතුයි. සමහර අය දරැවන් ලැබුනු පසු ඒ අය වෙනුවෙන් හැම දේම ඉවසනවා.

    • @anuruddhikamadushani2434
      @anuruddhikamadushani2434 ปีที่แล้ว

      @@jayanthaedirisinghe4256 ගැලපෙන දේවල් ගලපගෙන ඉදිරියට ජීවත් වෙන්න ඕන ඒක ඇත්ත. හැබැයි එහෙම කරන්න බැරි අවස්තා ඕන තරම් තියෙනවා. දරුවො ඉද්දි වෙන්වෙන එක ගැනනම් මම හරි කියන්නෙ නැහැ. මොකද දරුවෙක්ට අම්මා තාත්තා දෙන්නගෙම ආදරේ ආරක්ෂාව ඕන. ඒත් දරුවො නැත්නම් වෙන්වෙන එක හොදයි. අපි ජීවත්වෙන්නෙ හරි පොඩි කාලයක් ඒ ජීවත්වෙන ටික කාලෙන් මානසික නිදහසෙන් සතුටින් ජීවත් වෙන්න ඕන. අපේ සතුට සැනසීම තමයි අපේ නිරෝගිකමටත් හේතුවෙන්නේ

  • @teenahansani7928
    @teenahansani7928 ปีที่แล้ว +180

    ගැලපෙන්නේ නැත්නම් අයින් වෙන එක තමයි හොදම දේ,නොගැලපීම් එක්ක ඉදිරියට යන එක මෝඩ වැඩක්.. ජීවිතයට ගැලපෙන මිනිස්සු එක්ක ජීවත් වෙන එක හරිම ලේසී👌

    • @sasalankawijayarathna9870
      @sasalankawijayarathna9870 ปีที่แล้ว

      Hmmm

    • @sandeepmadhu9363
      @sandeepmadhu9363 ปีที่แล้ว

      Ow rudaawta ikamanata badala passe thay therenne

    • @danithanjana7353
      @danithanjana7353 ปีที่แล้ว

      galapena aya innawada 😅😅😅
      galapagena mada ekagathawakata ena misak

    • @alabawa7381
      @alabawa7381 ปีที่แล้ว +1

      🤣 අවුරුදු 13 ක් ඉදල තමයි තේරිලා තියෙන්නේ 🖕🖕🖕 ඒසකම උට්ටිගෙ

    • @sampathperera7290
      @sampathperera7290 ปีที่แล้ว

      Mehemai yaluwela hari podi hari kamaththakinne badinne ita passe thamange kama asahawata hari salli adupadu nisa thamai bohodurata wenwenne methanadi ekkenukata thamai wenweeme uwamanawa athiwenne namuth anith kena eka nisa godak wedanawata pathwenawa .samahara wita mulu jeewitha kalema unath.hithena hithena welawata dikkasada wenna saththu nemene pitarata inna suddo wage.mokada oya 100% oya galapenawa kiyana kenek hoyaganna ba .oken duk widinne asarana lamai mokada amma hari thaththa hari ekkenekge adarene labenne. E adare sulu piyagen hari kudammagen labei kiyala hithanna ba .

  • @nethukiperera5965
    @nethukiperera5965 ปีที่แล้ว

    My favorite singer ❤️❤️❤️😘🌹Chuty kale ru Sanda ra thibba apey school eke st'Joseph. Man wadagenath thiyenawa me chuti kella. E kaleth hari a hurathal. Oyage nanda mage music teacher. Miss mareeta gunathilaka😍adaraneeya guruwariyak. Oyage thaththa is Sara mage crush eka❤️ miss balannam enakota chandraleka miss ekka man school eke iddi awith balan innawa. E sundarakale adatath mathak wenawa. Oya sundara kathawak daksha 👌 jiwitha ya hamadama the waradinne na. Anika kisima dawasaka samajeyta oniwidihata anith Aya sathutuy Karanna Jewathwenna epa. Oya Jewathwenna oni oyage hithata sathuta Gena oyage jiwithe windinna. Enisa sathutin jiwithe windinna. Ammita thaththa labuna wage oyatath Honda kenek apahu labey. Budusaranay ❤️

  • @iranthietissera7771
    @iranthietissera7771 ปีที่แล้ว +7

    Praise the lord,he has given you a beautiful voice and do not fear about the future. Remember the beauty of his creation that surrounds you everywhere.

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 ปีที่แล้ว +35

    ඔයා නම් හරීම විවෘතයි මම ආදරෙයි ඒ ගතිගුණයට දුවේ . 💜💜💜💜

  • @anudelthalawa8093
    @anudelthalawa8093 ปีที่แล้ว +72

    තමන්ට තමන් විතරයි රයිනි..
    කවුරු මොනදේ කොහොම කීවත්..ඔයාලඟ ඔයා ශක්තිමත්ව හිටගන්න..

    • @madu4586
      @madu4586 ปีที่แล้ว +2

      Budun wahanse deshana kaleth a,, tikamai samawa di di guti ana gannawata wada thamanta thaman vitharai anun thiya amma ththa wath yaddi aran yanna nohaki,thamanta thaman vitharai kiwe ekai budun wahanse ,devi waru vath kumak karannada kiweth ekai,dewa sa kalpa anumatha nokaleth a,,,nisamai😌

  • @nilupadushanthi
    @nilupadushanthi ปีที่แล้ว +1

    ඉතා දක්ෂ broad minded බොරු ආටෝප නැති මම කැමතිම ගායිකාවක්. Wish you all the best Raini. May all your dreams come true!

  • @user-iv4xc8tz8y
    @user-iv4xc8tz8y ปีที่แล้ว +2

    හරිම නිහතමානී කෙනෙක් රයිනි ❤️❤️❤️❤️❤️❤️ ලස්සනයි එයාගේ සිංදු අම්මා ගේ වගේම

  • @romilarodrigo9910
    @romilarodrigo9910 ปีที่แล้ว +13

    ආසම කෙනෙක්, ලස්සනම සැනසිලිදායක ජිවිතයක් ඔයාට ලැබෙනවාමයි💐💖

  • @Thidas_Soorya
    @Thidas_Soorya ปีที่แล้ว +13

    ඒ voice එක නම් බාවනාවක් ❤️❤️ මං ආසම කෙනෙක් රයිනි අක්කි ❤️☺️

  • @isuri7186
    @isuri7186 ปีที่แล้ว

    හරිම ලස්සනයි හරින්ද්‍ර ජයලාල් මහතා වැඩසටහන කරන විදිය...හරිම වැදගත් විදියට කරනවා...

  • @Chunlani._4246
    @Chunlani._4246 ปีที่แล้ว +6

    ෂාමිගේ නංගී ..වින්ඩිගේ අක්කා...රයිනි....හරිම බුද්ධිමත් වැදගත් හිත හොද කෙල්ලෙක් කියලා මට අනිවාර්යයෙන් කියන්න පුලුවන් ...❤👍✌💐

  • @KAUSHI.999
    @KAUSHI.999 ปีที่แล้ว +54

    මන්‍ හෙන ආසයි රයිනි අක්‍කී ඔයාට ❤😘 කොතන ගියත්‍ ඇග වැහෙන්‍න වැදගත්‍ විදියට අදිනවා. ඒක නිසා ඔයා තවත්‍ ලස්‍සනයි ❤

  • @vihangikaveesh
    @vihangikaveesh ปีที่แล้ว +11

    පුදුම තරම් ලස්සන කටහඬක් ...ආදරෙයි maha ගොඩක් rainy ...

  • @rtcinema6424
    @rtcinema6424 ปีที่แล้ว +59

    හිතේ දුකක් තියනවා කියලා පේනවා අක්කි.. එහෙම නැති උනොත් තමයි පුදුම මොකද ඔයාලා කසාද බදින්න කලින් ආදරේ කරලා බැදලත් අවුරුදු ගානක් එකට ඉදලා වෙන් වුනු අයනෙ.. අපි හැමෝම මැරෙන මිනිස්සු.. ඔයා එකට හිටියත් එයාව දාලා දවසක යන්න වෙනවා.. ඒ නිසා ඉන්න කාලේ සතුටින් ඉන්න.. හැමදේම හොද විදියට වෙයි.. ඔයාට ආදරේ කරන අය ගොඩක් ඉන්නවා.. මම නම් හරිම කැමතියි අක්කි ඔයාට.. ඔයාගෙ වොයිස් එක කතා කරද්දි උනත් අහන් ඉන්න පුලුවන් ඕන තරම්.. පොඩ්ඩක් වත් ස්කිප් නොකරම බැලුවා වැඩසටහන.. පුද්ගලික දේවල් නොකියපු එක හොදයි ඒක දවසක ඔයාටම සතුටු වෙන්න පුලුවන් දෙයක් වෙයි.. අද දවසෙ සතුටින් ඉන්න.. අනාගතය ලස්සනට ලියවෙයි.. Good luck Raini Akki.. දැකලා නැතත් මම මාර ආදරේ චරිතයක් ඔයා..❤❤❤

  • @sriyanimanel6841
    @sriyanimanel6841 ปีที่แล้ว +6

    ඔය කටහඩටනමි ඇස්වහ කටවහනමි වදින්න එපා ආදරෙයි මැණික ජිවිතේ වරදිනව ඒවැරදිමම ඇති ජිවිතේ හදාගන්න ජයම වෙිවා ආදරෙයි ගොඩක් ❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹