RAINI - MALWAARAM (මල්වාරම්) - Plain Teaයයි සින්දු දෙකයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ธ.ค. 2020
  • #RAINI #PlainTeaVersion #Malwaaram #RainiCharuka
    Original Song : • Malwaaram-Raini Charuk...
    Music & Composition : Kapilan Kugavel
    Lyrics: Sajith Vinod Chathuranga
    මල්වාරම් ගයමින් හිත නිවමින් මදහාස අතරින්
    ආගන්තුක සෙනෙහෙන් නෙතු සලමින් බොරු හේතු කියමින්
    ආසයි පෙර වාගේ ඔය තුරුලේ නැලවෙන්න රහසේ
    දෑසින් ලං වූයේ ඇයි මෙතරම් වෙන්වෙන්න නම්
    නිදි නැති රෑ බොඳ වීලා උණු කඳුලක නෙතු සතපාලා
    ආදරවන්තී හඬවා දුර ගිහින් හිත පාරවා
    මුළු හද ගිනිගෙන පුපුරාලා මට බය හෙට පායන හිරු නිසා
    හිනැහෙන මතකේ දල්වාලා සිහිනයෙන් වෙන් වෙලා
    මෘදු හසරැලි සීත යායේ මුතු කුඩා යට උන්නු කාලේ
    කිසිදා හැර යන්නේ නෑ කීවේ ඔබමද සංසාරේ
    හිස මත ඔය ඇත තියා මා සනසල දියුරාළ හෙමිහිට
    කීදේ අද බොඳ වෙලා මා තනි වෙලා සුසුම් මැදින්
    නිදි නැති රෑ ...
    සායම් කල දෑස මානේ මායම් නැති හීන ගානේ
    බෝසත් හිමිකම පාවීල යන්නේ කොහේදෝ සඳ යාමේ
    හිත රස ඇති තැන් සොයා එය උදුරලා පියඹා දුරකට
    සමනොළ පෙති අග ලියා සංවේදනා ඔබේ නමින්
    නිදි නැති රෑ ...
    මල්වාරම් ගයමින් ...
    ------------------------------------------------------------------------------------------------------------------------------------
    SOME OTHER MUSIC
    Neela Kandugate : • Neela Kadugate - Raini...
    Sanasila : • RAINI - Sanasila (සැනස...
    Vissikkeruwa Sitha : • RAINI - Vissikkeruwa S...
    Kaandam Daasa ft Chinthy : • Chinthy (Kaandam Daasa...
    Chanchala Daase : • Chanchala Daase - Rain...
    Nobala Ma Diha : • Nobala - Raini Charuka...
    Mama Thawamath : • RAINI CHARUKA - Mama T...
    Malwaaram : • Malwaaram-Raini Charuk...
    Mathakada Handaawe : • RAINI CHARUKA - Mathak...
    MY MAKEUP ROUTINE
    • GLAM with ME
    FOLLOW ME ON OTHER SOCIAL MEDIA
    FACEBOOK : / rainicharukagoonatillake
    INSTAGRAM : / rainicharuka or @rainicharuka
    APPLE MUSIC : itunes.apple.com/in/artist/ra...
    SPOTIFY: open.spotify.com/artist/560ri...
    TWITTER : / rainicharuka
    SNAPCHAT: @rainicharuka
    REVERBNATION :www.reverbnation.com/rainicha...
  • บันเทิง

ความคิดเห็น • 2.2K

  • @asiini
    @asiini 2 ปีที่แล้ว +1757

    පෙරේදා මේක බැලුවේ මේ දැන් වෙනකන් මේ සින්දුව අහනවා කමරේ සාලේ මිදුලේ කුස්සියේ බාත්‍රූම් එකේ හැමතැනම අහනවා 100 කට වඩා ඇහුවා අයේ අහනවා පිස්සෙක් වෙලා ඉන්නේ අහ අහ අඩනවා හිනාවෙනවා නටනවා ආයේ අහනවා 😌❤️

    • @RainiCharuka
      @RainiCharuka  2 ปีที่แล้ว +1063

      Godaaak sthuthi ! Mey song eka 2011 record karala radio stations walata dunnahama Mey song eka hariyanne naa kiyala godak hitha ridduwaaa... thank you comment ekata. ♥️♥️♥️♥️

    • @shehanjayawardena428
      @shehanjayawardena428 2 ปีที่แล้ว +60

      @@RainiCharuka me sinduwe feel eka 🥺🥺🥺

    • @prabhaniekanayake8478
      @prabhaniekanayake8478 2 ปีที่แล้ว +57

      @@RainiCharuka mechchr kalayk meka thibbe kohed kiyla hithaganna bariune ahaddi. song eka e thrm lassanai e feel eka kiyaganna ba

    • @dilandinushka2118
      @dilandinushka2118 2 ปีที่แล้ว +37

      @@RainiCharuka anee ne akke.... eyalata pissu .... me song 1kta mnnm godaaaaaaaaaaaaaaaaaaa ...k kemathi 😍.....lassana wachana tikk .... oyage voice 1k nisa thawa lassani song 1k .... oya thmi mge favorite singer ❤️❤️❤️❤️❤️ .....😍😍😍😍.....

    • @dilandinushka2118
      @dilandinushka2118 2 ปีที่แล้ว +17

      @@prabhaniekanayake8478 aniwaryenma ❤️❤️❤️

  • @amilasantha1672
    @amilasantha1672 2 ปีที่แล้ว +175

    ජීවිතයත් දෙනවා
    රූපයත් දෙනවා
    කටහඬත් දෙනවා.... අම්මා...😔

  • @user123lakshika
    @user123lakshika หลายเดือนก่อน +4

    මෙතන ගායිකාවගෙ කටහඬ එක්කම පද රචකයාට විශේෂ ස්තූතියි ❤️🙂

  • @hansilufirafernando9634
    @hansilufirafernando9634 2 ปีที่แล้ว +85

    හැන්ෆ්‍රී ගහගෙන ඇස් දෙක පියාගෙන අහද්දි අමුතුම feeling එකක් දැනෙනවා 🤗❤️

  • @vihangadeshappriya796
    @vihangadeshappriya796 3 ปีที่แล้ว +732

    ගයිකවෝ අතර මගේ හිතේ ලොකු ගරුත්තවයක් තියන ගයිකවක් ❤️

  • @pictureframe122
    @pictureframe122 3 ปีที่แล้ว +92

    ඇයි අපීට මෙහෙම කරන්නේ ......මේක අහලා නවත්තන්න බෑනේ ........❤❤❤❤❤❤

  • @sapuwaproduction3946
    @sapuwaproduction3946 2 ปีที่แล้ว +6

    "සිය පාරකටත් වඩා අහලා "
    කමෙන්ට් එකක් නොදැම්මොත් වැඩක් නෑ 🥺
    Original එකට වඩා මෙක භාවනාවක් 🥺
    අහන්න අහන්න ආසයි 😍

  • @dinulivihara5012
    @dinulivihara5012 2 ปีที่แล้ว +80

    ගායිකාවො අතර හිත නිවන කටහඬක් තියෙන එකම කෙනා ඔයා අක්කේ ❤️

  • @nimeshananayakkara7481
    @nimeshananayakkara7481 2 ปีที่แล้ว +218

    මල් වාරම් ගයමින් හිත නිවමින්
    මදහාස අතරින්
    ාගන්තුක සෙනෙහෙන් නෙතු සලමින්
    බොරු හේතු කියමින්
    ආසයි පෙර වාගේ ඔය තුරුලේ නැල වෙන්න රහසින් දෑසින් ලං වූයේ ඇයි මෙතරම්
    වෙන් වෙන්න නම්
    නිදි නැති රැය බොද වීලා
    උනු කදුලක නෙතු සතපාලා
    ආදරවන්තී හඩවා
    දුර ගිහින් හිත පාරවා
    මුලු හද ගිනි ගෙන පුපුරාලා
    මට බය හෙට පායන හිරැ නිසා
    හිනැහෙන මතකේ දල්වාලා
    සිහිනයෙන් වෙන් වෙලා
    මුදු හසරැලි සීත යායේ
    මුතු කුඩ යට උන්නු කාලේ
    කිසිදා හැර යන්නේ නැහැ
    කීවේ ඔබමද සංසාරේ
    හිස මත ඔය අත තියා
    මා සනසලා දිව්‍රාලා හෙමිට
    කීදේ අද බොද වීලා
    මා තනිවෙලා සුසුම් මැදින්
    සායම් කල දැස මානේ
    මායම් නැති හීන ගානේ
    බෝසත් හිමි කම පාවීලා
    ‍යන්නේ කොහේදෝ සදයාමේ
    හිත රස ඇති තැන් සොයා
    එය උදුරලා පියබාලා දුරකට
    සමනල පෙති අග ලියලා
    සන්වේදනා ඔබේ නමින්....

  • @KT-gz6cu
    @KT-gz6cu 2 ปีที่แล้ว +148

    සිංදුව පාඩම් කරගන්නවා කියලා හැමවෙලේම හොදට අහනවා. ඒත් සිංදුව පටන් ගන්නවා විතරයි ඒක අහගෙන මනෝලෝකේට යනවා. ආයේ ඉවර වෙද්දි ආයේ ආයේ play කරනවා. හැමවෙලේම මේක අහගත්ත ගමන්♥. මට කෙසේවෙතත් අපේ අම්මටනම් දැන් වචන මතකයි🤣 thank you Akke me sinduwata♥🌹

  • @BhagyaMadumali
    @BhagyaMadumali 8 หลายเดือนก่อน +10

    ඇබ්බැහි වෙලා,පිස්සුවෙන් වගේ අහපු සිංදුවක්❤ Thank you ❤
    2023 Oct

  • @freedom774
    @freedom774 10 วันที่ผ่านมา

    නදී ගෙන් තමයි මේ සිංදුව ඉස්සෙලාම ඇහුවේ. ලස්සනයි අක්කෙ ගොඩක් ❤

  • @vihangikavindya7387
    @vihangikavindya7387 3 ปีที่แล้ว +303

    ඇබ්බැහි උනු කොටස 0:41🥺❤️ඇයි මෙච්චර ලස්සන සිංදුවක් හම්බෙන්න මෙච්චරකල් ගියේ😥හිත නිවන මාරම ලස්සන හඬක්,වචන වගේම තනුවක්❤️💯භාවනාවක් වගේ තනිකරම🥀

    • @RainiCharuka
      @RainiCharuka  3 ปีที่แล้ว +37

      🌹♥️🙏🏼🙏🏼

  • @samindigodakanda4950
    @samindigodakanda4950 3 ปีที่แล้ว +114

    Voice එකෙන් පස්සෙ සින්දුව හොයන් ආවෙ 🥺❤️

  • @statusvedio2277
    @statusvedio2277 2 ปีที่แล้ว +18

    මගේ ජීවිතේ අහපු ලස්සනම සින්දුව... 🥺❤️🙏🌹

  • @sachiniimbulagoda6916
    @sachiniimbulagoda6916 2 ปีที่แล้ว +36

    මේ සිංදුව මෙච්චර ලස්සන ඇයි❤️❤️❤️❤️❤️රයිනි අක්කිගෙ voice එක නම් magic එකක් .....

  • @ude3333
    @ude3333 3 ปีที่แล้ว +130

    Voice එකේ හර්ෂිගේ performance එකෙන් මේ සින්දුව මුලින් ඇහුවේ

  • @user-or9mu9ie8i
    @user-or9mu9ie8i 2 ปีที่แล้ว +17

    රයිනිගෙ කටහඩ හරිම මිහිරියි. මේ සින්දුව අමරණීයයි. හැමදාම මිනිස්සුන්ගේ හිත් වල රැදෙන සින්දුවක්. පුදුම හැගීමක් දැනෙන්නේ ඇස් වහන් අහන්නේ නිතරම. කාලෙකට පස්සේ බිහි උන හොද නිර්මාණයක්. ❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹👌👌👌👌👌❤❤❤..

  • @___kt____4966
    @___kt____4966 2 ปีที่แล้ว +33

    ඇත්තමයි ඒ voice ekata දැන් addict වෙලා ඉන්නේ...හැමවෙලේම වගේ අහනවා අක්කිගේ සින්දු..ඒ වගේම අක්කි හරිම නිහතමානී චරිතයක්.ඒකට ගොඩාක් ආදරෙයි..😘🌹

  • @tharugirl5333
    @tharugirl5333 ปีที่แล้ว +10

    බොරු ලොකුකම් මවාගත් ගායිකාවන් අතර නිරහංකාර ගායිකාවක්...ආදරෙයි අක්කි...❤️❤️

  • @nethmikavisha3760
    @nethmikavisha3760 3 ปีที่แล้ว +164

    මේ song එක හරිම ලස්සනයි .හිත නිවන කට හඩක් අක්කිට තියෙන්නේ .good luck akki.ආදරෙයි ගොඩක් .💖

    • @RainiCharuka
      @RainiCharuka  3 ปีที่แล้ว +17

      Bohoma sthuthi ♥️

  • @ridmisanjana4050
    @ridmisanjana4050 2 ปีที่แล้ว +25

    ඒක නම් පට්ටම පට්ට සිංදුවක්.......කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.........🥺🥺 මාරම ලස්සනයි

  • @reshanravindu2474
    @reshanravindu2474 2 ปีที่แล้ว +23

    මේක මාරම song එකක්. හිතට ගොඩක්ම දැනෙනවා...., හැමදාම අහනවා, දැන් මගේ faverite song එක තමයි මේ. ඇත්තටම හිතේ පතුලම ස්පර්ශ කරනවා❤️, කීපාරක් ඇහුවද මන්දා, ඒත් මදි ආයේ ආයේ අහනවා😍😍

  • @redhummer8166
    @redhummer8166 2 ปีที่แล้ว +15

    2013 දි වගේ ඔරිජිනල් එක ඇහුනෙ එදා ඉදන් තාම එහෙමයි එදා වගේමයි. අවුරුදු ගානක් ගියත් එකම වගේ අහන්න පුලුවන් සින්දු හරි අඩුයි. මල්වාරම් තාමත් ප්ලේ ලිස්ට් එකෙත් උඩම තියන සින්දුවක්. යාලුවන්ටත් දීලා යලුවොන්ගෙ යාලුවන්ටත් දීල පිස්සුවෙන් වගේ අහපු සින්දුවක්. ❤️❤️❤️❤️❤️❤️❤️❤️
    මෙලඩි එක kadhal oru vizhiyil ටත් දාල. එත් ඉතින් මල්වාරම් ලගටනම් එන්න බෑ මොකටවත්.
    නොබලා චන්චල දෑසේත් ඒවගේම තමා.
    මේවගේ තව නිර්මාණ කරන්න පුලුවන් වෙන්නෝන. ජය වේවා.

  • @senuliamansa5848
    @senuliamansa5848 2 ปีที่แล้ว +42

    ඇහුවේ පළවෙනි පාරට සතියකට කලින්. මේක දැනටම 100 පාරකට වඩා ඇහුවා. පිස්සුවක් මේක. අහද්දි දුකක් දැනෙනවා 😔

  • @hiruniimasha3324
    @hiruniimasha3324 2 ปีที่แล้ว +35

    මල්වරම් ඇහුවට පස්සෙ subscribe කරා...ඉස්සර ඉදල ආසයි...මේ කටහඩට...පෞරුෂයට... මංද, මල්වාරම් නම් සිංදුවක් නෙවේ...හදවතටම වදින හැගීමක්....මේට පට්ට සිංදුවක් අක්කෙ..♥️මේ වගේ එකක් ඇයි miss උනේ මට?? ඇයි මේ වගේ සිංදු සමාජ ගතවෙන්නෙ නැත්තෙ??😑
    මොනව උනත්....keep it up අක්කෙ♥️

    • @RainiCharuka
      @RainiCharuka  2 ปีที่แล้ว +6

      🙏🏼♥️

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 ปีที่แล้ว +1

      @@RainiCharuka අනේ අක්කි මේ song එක ආයෙ කරන්න ලස්සන visual එකකුත් දාලම...❤️❤️❤️

  • @sajeewaanthony
    @sajeewaanthony 2 ปีที่แล้ว +16

    හිතට දැනෙන ලස්සන වචන ටිකක් හරිම මිහිරි හඬක්...♥️♥️♥️♥️♥️

    • @swarnasenaratne1449
      @swarnasenaratne1449 ปีที่แล้ว

      Harima lassana kata handak.nihathamanee Raine duwata godak adarei!

  • @user-lq1bq3os1j
    @user-lq1bq3os1j 4 หลายเดือนก่อน +5

    2024ටත් අහනවා රයිනි අක්කෙ 👀❤

  • @nalikaniroshani7117
    @nalikaniroshani7117 3 ปีที่แล้ว +63

    දවසට 10 පාරක් වත් අහන්න තරම් addict වෙලා🥺❤️

    • @RainiCharuka
      @RainiCharuka  3 ปีที่แล้ว +6

      ♥️♥️♥️

    • @sadunperera1552
      @sadunperera1552 3 ปีที่แล้ว +1

      Aniwarenma

    • @vihangashamal
      @vihangashamal 2 ปีที่แล้ว +2

      Ane ow

    • @malmikachamodh4130
      @malmikachamodh4130 2 ปีที่แล้ว

      Sirawatama

    • @dil9222
      @dil9222 2 ปีที่แล้ว

      Addicted this song ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @shenya3563
    @shenya3563 2 ปีที่แล้ว +104

    ඇබ්බැහිවීමේ උපරිමය 🖤🎼 හිතට භාවනාවක් වගේ 🙏

  • @kusendrajayasankhani6471
    @kusendrajayasankhani6471 8 หลายเดือนก่อน +3

    මේක නම් ඇබ්බැහියක්... නවත්තන්න බෑ අහන එක .. ඒ තරම් හැඟීම් පොකුරක්

  • @_babyboyshibu_5699
    @_babyboyshibu_5699 2 ปีที่แล้ว +8

    මේ සින්දුව අහන්න පටන් ගත්තෙ ළඟදි...කලින් අහලම නෑ....පිස්සු හැදිලා වගේ අහනවා හැමදාම....ඒ තරම් ආසාවක් තියෙන්නෙ මේ සිංදුවට....🥺🥺😍😍😍❤️❤️

  • @shashinlakshan96
    @shashinlakshan96 2 ปีที่แล้ว +22

    මුලු රැයක්ම ප්ලේ ලිස්ට් එකට දාගෙන ඇහුවා..ඒක භාවනාවක්..❣️🍃🎶

  • @thilakshiperera3584
    @thilakshiperera3584 2 ปีที่แล้ว +20

    මේ තරම් ලස්සනට හැඟීම් වලට කතා කරන්න... මොනතරම් නිවෙනවද... මොනතරම් ලස්සනද... අබමල් රේණුවක්වත් තරහක් නැතුව, පුදුම සංයමයෙන් කියන වචන... අහන්න, විඳින්න.. මං පිං කරලා තියෙනවා කියලා දැනෙනවා... එහෙම feel එකක්...
    පුදුම ලස්සනක්...
    ජය♥️🍃

    • @RainiCharuka
      @RainiCharuka  2 ปีที่แล้ว +3

      Bohoma sthuthi 🙏🏼🥺♥️

  • @nadaliparindya5542
    @nadaliparindya5542 10 หลายเดือนก่อน +4

    ඇත්තම කිවුවොත් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ගොඩක් සැරයක් මේ සින්දුව අහලා තියෙනවා... භාවනාවක් වගේ 🥰❤️

  • @chathuramalindh8623
    @chathuramalindh8623 ปีที่แล้ว +3

    ගොඩාරියක් ගරු කරනවා අක්කේ ඔයාට...පිස්සුවෙන් වගේ අහන්නේ සෝන්ග් එක...ජය වේවා....god bless you..👉🌎මට ලෝකයක් සෝන්ග් එක.. ඇත්තටම හිත නිවෙනවා...

  • @asithapathum4862
    @asithapathum4862 3 ปีที่แล้ว +18

    වොඉස් එකෙන් පස්සෙ බලන්න හිතුනා. හරිම හිතට දැනෙන song එකක්,,

  • @Jana.raa69
    @Jana.raa69 3 ปีที่แล้ว +65

    අද මේ සිංදුව ඇහුවේ.. මාරයි fantastic ♥️💦🌻

    • @RainiCharuka
      @RainiCharuka  3 ปีที่แล้ว +6

      Thank you! Don’t forget to listen to the original From 2012

  • @chalaniruchirawelaratne273
    @chalaniruchirawelaratne273 2 ปีที่แล้ว +40

    මේක මාරම ලස්සනයි රයිනි අක්කෙ...❤️❤️❤️ ඔයාගේ කටහඬේ තියෙන steady ගතියට නියමෙටම ගැළපෙනවා😍😍

  • @binura000
    @binura000 2 ปีที่แล้ว +16

    තාමත් අහනවා😍 කටහඩටනන් ඇස්වහක් වදින්න එපා❤ ජය වේවා 😍🌸

  • @naveenfernendo6084
    @naveenfernendo6084 3 ปีที่แล้ว +71

    Voice balala awe kawuda 😁

    • @RainiCharuka
      @RainiCharuka  3 ปีที่แล้ว +11

      🙏🏼

    • @sahurdaya_
      @sahurdaya_ 3 ปีที่แล้ว +5

      අපි අපි 😅🙏❤

  • @amendavlogs5757
    @amendavlogs5757 3 ปีที่แล้ว +432

    The Voice එකෙන් පස්සේ අහන්න ආපු අය කෝ..😌♥️

  • @user-sk5qs3mi7l
    @user-sk5qs3mi7l 8 หลายเดือนก่อน +5

    මේ සින්දුවත් එක්ක මගේ ලොකු මතකයන් තියෙනවා අදටත් ඒවා මතක් වෙද්දි පපුව පිච්චෙන්න යනවා

    • @RainiCharuka
      @RainiCharuka  7 หลายเดือนก่อน +1

      😔♥️

  • @yalin6745
    @yalin6745 2 ปีที่แล้ว +13

    ඇබ්බැහිවෙන සුලු ගීතයක් 🔥💯♥️

  • @nadeenprabash1834
    @nadeenprabash1834 3 ปีที่แล้ว +12

    Nothing to say about that heart touched feeling .අයේ මරු කියන්නේ.... දැනෙනවා හිත පිරෙන්න.❤️🤙...

    • @RainiCharuka
      @RainiCharuka  3 ปีที่แล้ว +3

      🥺🥺♥️♥️♥️

  • @sakunthalawarsha6734
    @sakunthalawarsha6734 3 ปีที่แล้ว +17

    ආසම ගායිකාවන් දෙන්නගෙන් කෙනෙක් තමා රයිනි අක්කි. Angel Voice 😍😍😍😍

  • @tharugirl5333
    @tharugirl5333 ปีที่แล้ว +2

    ඒ feeling එකහ්...අනෙ මංදා මොකක්ද වේදනාවක් දැනෙනවා වගේ තනිකමක් එක්ක...🥺🥺🥺😔😔

  • @rommifernando586
    @rommifernando586 2 ปีที่แล้ว +3

    මං මේක එකටම ඇහුවෙ Tone Poem එකේදී. එදා ඒක මාර විදිහට දැනුණා තාමත් එහෙමයි තවත් මේ වගේ නිර්මාණ බිහි වේවා 🥺♥️

  • @ruchinikagunasekara1278
    @ruchinikagunasekara1278 2 ปีที่แล้ว +26

    මේක තනිකරම බාවනාවක් ❤ ඔයාගේ කටහඩ 🔥 🔥 මං හැමදාමත් ඒ කටහඩ ට. ජේසු පිහිටයි ඔයාට ❤❤

  • @malindudeshan1906
    @malindudeshan1906 2 ปีที่แล้ว +12

    මේ වගේ සිංදු කරනවට tnx❣️ 😊හිත හදාගන්න ගොඩක් වැරදි කරා...එකකින්වත් හිත හැදුන්නෑ...ඒත් සමහර සිංදුවලට හිත පුදුම විදිහට නිවුනා...මේකටත් එහෙමයි...tnx❣️නොබලා මා දිහා ඒ සිංදුවත් හොදයි😍

  • @sankabanu2409
    @sankabanu2409 2 ปีที่แล้ว +17

    කටහඩට හිත නිවෙනවා ❤මේ සින්දුව බවනවක් වගේ " හිස රත ඇති තැන් සොයා " 🤗😍

  • @nipunamalith3584
    @nipunamalith3584 2 ปีที่แล้ว +7

    අවුරුදු ගානක් පරණ ඒ කාලේ මතක් උනා... ස්තූතිය් ...💕💕

  • @vidurajayanga.9837
    @vidurajayanga.9837 2 ปีที่แล้ว +5

    ඇත්තටම මං මෙ සිංදූව දැනගත්තේ වොයිස් එකෙන්..එදා ඉදන්ම තාම මෙක අහනවා...ගෙදර අය මගෙන් අහනවා මෙච්චර සිංදු තියෙන රටෙ එකක් ම දාගෙන අහන්නේ ඇයි කියල.ඒ තරං ම ලස්සනයි..රයිනි මැඩම්ට තෙරුවන් සරණයි....දීර්ගායු වේවා..

  • @shanuash4215
    @shanuash4215 3 ปีที่แล้ว +23

    ❤️❤️❤️🌹,,ලස්සන සිංදුවක්...voice එකෙන් පස්සෙ බැලුවෙ,කාගෙද මේ සිංදුව කියලා ,,😍😍😍..good luck ,මේ වගේ තව ලස්සන නෝමල් සිංදු ඕනි.😍🌹

  • @jjjaye6065
    @jjjaye6065 2 ปีที่แล้ว +16

    මේ සින්දුවනම් හදවතට දැනෙනවා...♥️ ජේසු පිහිටයි...

  • @chalanisewwandi4578
    @chalanisewwandi4578 2 ปีที่แล้ว +3

    මේකේ තියෙන්නේ වචන නෙවෙයි එහෙම්පිටින්ම හැගීම් ගොඩක් ❤️පුදුම feeling full වොයිස් එකක්

  • @pradeepamaheshika8966
    @pradeepamaheshika8966 2 ปีที่แล้ว +7

    Voice එකෙන් ඇහුවට පස්සේ මේ වෙනකම් දුක හිතෙන,සතුටු හිතෙන හැම වෙලේම අහනවා..හරිම ලස්සනයි..භාවනාවක් වගේ..😍😍😍

  • @sulakshijayasinghe1997
    @sulakshijayasinghe1997 ปีที่แล้ว +7

    ගොඩාක් ඈත ඉන්න අපේ හිත්වල තියෙන වේදනාවන් මහන්සිය නැති කරන්න පුලුවන් ලස්සනම කටහඩ රයිනි අක්කේ 🥺❤️ නිදා ගන්න කලින් අනිවාර්යයෙන්ම ඔයාගේ සිංදු ගොඩක් අහනවා 🥰 තව ගොඩාක් සිංදු කරන්න ආසයි හැමදාමත් ඔය කටහඩ අහන්න 🙇‍♀️ From Japan 🇯🇵

  • @thisaru1344
    @thisaru1344 ปีที่แล้ว

    මෙික නිකන් භාවනාවක් වගේ කොචිචර ඇහුවත් එපා වෙන්නැ 💗😚

  • @d.d.9951
    @d.d.9951 2 ปีที่แล้ว +9

    මට බය හෙට පායන හිරු නිසා 😔💔 පහු වෙලා අක්කි ඇහුවෙ 🥺 වොයිස් එක මාරයි අක්කි 🥺 heart touching ♥️😔තැන්කස් අක්කි ♥️

  • @basnayakadarsha2556
    @basnayakadarsha2556 2 ปีที่แล้ว +4

    කොච්චර ඇහුවත් ඇති කියලා හිතෙන්නේ නැහැ .පුදුම ලස්සන සින්දුවක් .මම කැමතිම ගායිකාව.❤️❤️❤️❤️❤️❤️❤️

    • @RainiCharuka
      @RainiCharuka  2 ปีที่แล้ว

      Thank you so much ♥️

  • @heshannimantha1427
    @heshannimantha1427 2 ปีที่แล้ว +3

    මාරම ෆිලිංග් අක්කේ.. පට්ට 😘❤️

  • @umeshasandaruwani8106
    @umeshasandaruwani8106 2 ปีที่แล้ว +2

    ආදරවන්තී හඩවා දුර ගිහින් හිත හිත පාරවා....💔මේ සින්දුව මාරම විදිහට දැනෙනවා...දවසකට එක පාරක් හරි අහනවා..❤️

  • @ijazahmd2870
    @ijazahmd2870 10 หลายเดือนก่อน +1

    අනේ 🥺❤️ එයාගේ කට හඩ හෙමදාමත් අහන්න ආසයි 🥰💔..........

  • @kavinusenarathpathirana
    @kavinusenarathpathirana 2 ปีที่แล้ว +4

    පුදූම විදිහට හිත ඇතුලට යනව මේ සින්දුව ........... හරීම ලස්සනයි..... දැන් 20 පාරකට වඩා ඇහුව......... එන එන හැම වෙලාවකටම මන් මුලින්ම අහන්නෙ මෙ සින්දුවමයි....... මේක නම් පිස්සුවක්...... කෝච් රයිනිගෙ වොයිස් එක පිස්සුවක් .......😌❤️ 🌻

    • @RainiCharuka
      @RainiCharuka  2 ปีที่แล้ว +2

      Sthuthi ♥️🙏🏼

  • @mayalanka5815
    @mayalanka5815 2 ปีที่แล้ว +5

    මරමා ලස්සනයි, පිස්සු හැදිල වගේ අහන්නේ සිංදුව ❤❤❤පුදුම ලස්සනයි

  • @sewwandidisanayaka7704
    @sewwandidisanayaka7704 ปีที่แล้ว +1

    ගොඩ දවසක් මේ සිංදුව මම හොයනවා අම්මෝ එ හඩ එ වචන හිතට දැනෙනවා 😍❤️

  • @LokkaBaba
    @LokkaBaba ปีที่แล้ว

    සම්හර සින්දු තියෙන්වා මුලින් අහද්දි මෙලො රහක් එත් කිප සැරයක් අහ්ද්දි එන්වා addict වෙන සින් එකක්,
    සරලව කිවොත් තැපලෙන් වදින එවා මෙකත් ඒ වගේ මට ❤

  • @lakshithamadhushan9856
    @lakshithamadhushan9856 ปีที่แล้ว +12

    සරිත් සුරිත් අධිමාත්‍රා නිසා හොයන් ආව අය

    • @UdaraMunasinghe-yd7ij
      @UdaraMunasinghe-yd7ij 2 หลายเดือนก่อน

      Adoo sirawatama ban. Aken thama dakke mulinma

  • @mrudesh114
    @mrudesh114 2 ปีที่แล้ว +4

    මහ රෑත් අහනවා රහයි , මේ 20 weni වාරගණනක්

  • @chathuminiwijethilake4094
    @chathuminiwijethilake4094 2 ปีที่แล้ว +2

    අම්මෝ මේකට නම් පිස්සු හැදුනා.. වෙන කිසිම වැඩක් කරන්න හිතෙන්නෑ පිස්සු හැදිලා වගේ මේකම අහනවා.. මන් මේක මුලින්ම ඇහුවෙ ඊයේ මේ වෙනකන් පිස්සු වගේ අහනවා.. කටේ තියෙන්නෙම මේ සිංදුව.🤩❤️.නියමයි❤️

  • @dilshanchathuranga6468
    @dilshanchathuranga6468 ปีที่แล้ว +1

    අද ඇහුවේ මේක. කොහෙද අනේ මෙච්චර කල් මේවා තිබ්බේ. රේඩියෝ එකේ යනවා ඇහිලා හොයාගෙන ආවේ. පට්ට සින්දුව. හදවතටම දැනෙනවා❤️❤️❤️💔

  • @ayesharanasinghe6416
    @ayesharanasinghe6416 2 ปีที่แล้ว +5

    Addict වෙලා ඉන්නේ..ගොඩක් ලස්සනයි 🥺❤

  • @madushanuwanthaka9312
    @madushanuwanthaka9312 2 ปีที่แล้ว +6

    අක්කෙ ඔය හඩ ආශිර්වාදයක්...අම්මගෙ වොයිස් එකෙයි තාත්තගෙ වොයිස් එකයි එකට අහනවා වගේ..හැගීම් ගායනයන් කරනවනම් ලොකු වෙනසක් වෙයි මේ වගේ...සමහර දේවල් මිනිස්සුන්ට දැනෙන්න කල් යනවා වැඩි..මේකටනම් දැන් පිස්සුවක් වගේ...සුභ පැතුම්...

    • @RainiCharuka
      @RainiCharuka  2 ปีที่แล้ว

      Bohoma sthuthi 🙏🏼♥️

  • @AruniSaumya-mp4pi
    @AruniSaumya-mp4pi 11 หลายเดือนก่อน +1

    Hemadama udeta me sinduw ahanwa 🥺❤️

  • @dilinicharunika6501
    @dilinicharunika6501 2 ปีที่แล้ว +2

    මම ආසම ගායිකාවක් ,❤️❤️ ඵයාගේ සිංදු ඔක්කෝටම ආසයි,

  • @chathurinimeshika
    @chathurinimeshika 5 หลายเดือนก่อน +3

    මේක අහනකොට වචනයක් ගානෙම මතක් වෙන්නෙ මගෙ කතාව 🥺💔

  • @wimukthimadushan1232
    @wimukthimadushan1232 2 ปีที่แล้ว +3

    ane mata ada song aka hamba une gdaaak lassanai akka..voice teen aka asama akkata wish u al da best❤️❣️

  • @sureshkumara7990
    @sureshkumara7990 ปีที่แล้ว +2

    දවසෙම වැඩ කරලා කාමරේට ඇවිත් මේ සින්දුව අහපුවාම හිතයි ගතයි නිවෙනවා අක්කේ..Thank u soooo much..❤️

  • @senuridinuka6976
    @senuridinuka6976 2 ปีที่แล้ว +2

    අම්මෝ 🔥 මේ සින්දුව කොහෙද මෙච්චර කල් තිබ්බෙ රයිනි අක්කේ.❤️❤️

  • @pavithrasandaruwani1835
    @pavithrasandaruwani1835 2 ปีที่แล้ว +6

    🥺 අනේ ගොඩක් ලස්සනයි මේ සින්දුව.. අද තමයි හරියටම ඔක්කොම ඇහුවෙ, 20 සැරේකට වැඩිය ඇහුවා දැන් ❤️ මං ගොඩක් ආදරේ කරන කෙනෙක් වගේම ගොඩක් රෙස්පෙක්ට් කරන කෙනෙක් රයිනි අක්කා.. අම්මා, තාත්තා වගේම ලස්සනට ඉදිරි ගමන යන්න සුභ පතනවා අක්කට ❤️😘

  • @isuru_jayasingha
    @isuru_jayasingha 10 หลายเดือนก่อน +5

    Voice එකක් නෙවෙයි ආගමක් දවසක live අහන්න ඕනිමයි ❤

    • @RainiCharuka
      @RainiCharuka  9 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️🥺🙏🏼🙏🏼🙏🏼

  • @heshadhishenarya8705
    @heshadhishenarya8705 ปีที่แล้ว

    මේ ලඟදි අහම්බෙන් දැක්කේ..දැන් හැමවෙලේම මේක තමා😍😍😍😍

  • @bhashimjayasinghe3988
    @bhashimjayasinghe3988 2 ปีที่แล้ว +3

    මට මේ සින්දුව ඇහුනේ අහම්බෙන් දැන් ඒක පිස්සුවක් වෙලා 😍😍😍 පිස්සෙක් වගේ අහන්නේ
    කිසිම සින්දුවක් මේ තරම් feel වෙලා නෑ මේ වෙනකල් ..හේතුවක් නැතත් ඇඩෙනවා මේක ඇහෙන කොට 🥺

  • @sunethradeepika9185
    @sunethradeepika9185 3 ปีที่แล้ว +4

    සින්දුව ලස්සනයි අක්කියො ගුඩ් ලක් ❤️ ඔයාගේ කටහඬට මම හරිම කැමති

  • @malkanishanthi8686
    @malkanishanthi8686 2 ปีที่แล้ว +5

    දවසට දෙපාරක් තුන්පාරක් අහනව එපා වෙන්නේ නෑ හිතට දැනෙන වචන only with guitar nice melody and voice 😍😍❤❤🤤

  • @chathuryawickramarathna7668
    @chathuryawickramarathna7668 ปีที่แล้ว +2

    මේක උමතුවක්... එකට ජීවත් වුණත් වෙන් වෙලා ඉන්න මං වගේ කෙනෙක්ගෙ හිතට කතා කරනවා වගෙ..ස්තුතියි රයිනි ❤️

  • @mihisaralakshani1578
    @mihisaralakshani1578 ปีที่แล้ว +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.හරිම ලස්සනයි.දවසට එක පාරක්වත් අහනවමයි.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chamiHkDance
    @chamiHkDance 2 ปีที่แล้ว +7

    පිස්සුවෙන් අහන සින්දුවක් 🎶 😍
    ඒ වොයිස් එක 😍
    වශියක් මටනම් 😍😌🌺
    Respect කරන ගායිකාවක් 😍😍🙏

  • @oshfrenando7244
    @oshfrenando7244 2 ปีที่แล้ว +3

    මේ සිංදුව මගේ කැමතිම සිංදුව අවුරුදු 2කට කලින් තමයි මන් ඇහුවේ එදා ඉදන් අද වෙනකන් අහනවා..අහපු වාර ගාන හිතා ගන්නවත් බෑ..අඩන්න ඔනී වෙලාවට හිනා වෙන්න ඔනී වෙලාවට හැමවෙලේම මේ සිංදුව අහනවා..අපේ ගෙදර උදේ දවල් රෑ හැමවෙලාවකම මේ සිංදුව ප්ලේ වෙනවා..මේකේ ඔරිජිනල් එක හෙව්වා හම්බුන් නෑ..ගොඩක් තියේන්නේ කවර්ස්..මේ සිංදුවා රිජෙක්ට් උනා කියලා දැනගත්තම මටනම් හිතාගන්නවත් බෑ..මාරම ලස්සන මාරම ෆීල් වෙන සිංදුවක්..
    Well done R ❤️ we love your voice ❤️

    • @RainiCharuka
      @RainiCharuka  2 ปีที่แล้ว +1

      Thank you ☺️♥️

  • @nirushiartsstudio4573
    @nirushiartsstudio4573 ปีที่แล้ว +1

    මේ ගීතය පිස්සුවක්.ඔයාගෙ expressions එක්ක මේ ගීතයට දීලා තියෙන art 1 කියලා වැඩක් නෑ.අදත් ඇහුවා...මේ ගීතය අහද්දි පපුවට දැනෙන දේට මං ගොඩාක් කැමති.මේ ගීතය ඔයාගෙ උපරිමයක් විදිහට මම දකිනවා.කතා කරන කෙනාම හිත තුල ඉන්න බව දකිනවා...ඔයා ගොඩක් ශක්තිමත් අවංක කෙනෙක්.ඉදිරියටම යන්න ජයෙන් ජය!!!!

  • @roshanipriyangika5322
    @roshanipriyangika5322 8 หลายเดือนก่อน +1

    මාරම ලස්සනයි song එක❤
    මෙ song එක අහනකොට අමුතුම විදිහෙ feeling එකක් දැනෙනවා ❤😊

  • @pathumbandara49
    @pathumbandara49 2 ปีที่แล้ว +3

    භාවනාවක්... ❤️🎧🤩
    ආසයි පෙර වගේ....
    ඔය තුරුලේ...
    නැලවෙන්න රහසේ....//

    • @RainiCharuka
      @RainiCharuka  2 ปีที่แล้ว +1

      ♥️

    • @pathumbandara49
      @pathumbandara49 2 ปีที่แล้ว

      @@RainiCharuka අක්කිගෙයි නංගිගෙයි කටහඩ නම් භාවනාවක් පිස්සු වැටිලා ඉන්නේ...❤️🎵🎶

  • @rukshankodithuwakku5542
    @rukshankodithuwakku5542 2 ปีที่แล้ว

    මට මං ගැනම දුකයි ඇයි මෙච්චර දවසක් මට මේක Miss වුණේ කියලා...අද අහම්බෙන් youtube short video එකකින් මේක ඇහුණේ. ඊට පස්සේ Song එක හොයලා අහන්න පටන් ගත්තා. දැන් වෙලාව 00.52 (12/10/2021) තාමත් අහනවා...Orginal Song එකේ ඉදන් Cover songs ඔක්කෝම ටිකත් ඇහුවා. පට්ට ❤ පෞද්ගලිකව Raini ගේ මං කැමතිම සිංදුව දැන් මේක. ඒ voice එකේ කොහොමත් මාර feeling එකක් තියනවා. ඇත්තටම මරු 👌

  • @Premalatha-fm8xm
    @Premalatha-fm8xm 2 ปีที่แล้ว +2

    පිස්සුවෙන් වගේ අහනව..ඇත්තටම ඒ වොයිස් එක පිස්සුවක්♥️🤩🤩🤩😍😍

  • @sandunisewwandi..4067
    @sandunisewwandi..4067 2 ปีที่แล้ว +13

    ආසයි පෙරවාගේ ඔය තුරුලේ සැතපෙන්න රහසේ...දෑසින් ලන්වූයේ ඇයි මෙතරම් වෙන් වෙන්න නම්...❤️🙏 ඒ වචන ටික පට්ටෙටම හිතට දැනෙනවා..😕❤️

  • @sandanisewmini1083
    @sandanisewmini1083 3 ปีที่แล้ว +3

    මං ආසම ගායිකාකවක්.❤️
    ඒ කටහඬ
    ආසයි ගොඩාරියක් ❤️😘

    • @RainiCharuka
      @RainiCharuka  3 ปีที่แล้ว +1

      🙏🏼🙏🏼🙏🏼🙏🏼🥺🥺🥺🥺😘😘😘🙏🏼

  • @lakshijayasinghe3988
    @lakshijayasinghe3988 8 หลายเดือนก่อน

    100 පාරක් විතර ඇහුවා. ඇති වෙන්නෙ නෑ… ❤

  • @malithmadhusanka3510
    @malithmadhusanka3510 2 หลายเดือนก่อน

    පිස්සුවෙන් වගේ තාමත් අහනවා ❤❤

  • @yasithsanjana3185
    @yasithsanjana3185 3 ปีที่แล้ว +51

    It touches my heart ❤️