RAINI - Kaluwarata Hitha Baya Hinda ( කළුවරට හිත බය හින්දා ) Sinhala Version

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • Kaluwarata Hitha Baya Hinda ( කළුවරට හිත බය හින්දා )
    Artiste: Raini Charuka Goonatillake
    Lyrics : Manuranga Wijesekara | ‪@MANURANGA‬
    Melody : ‪@DineshGamage94‬
    Music, Mix & Master : Amith Guru
    Guitar Arrangements: Thisal Randunu
    Flute: Wayanaka Perera
    Executive Producer : Raini Charuka Goonatillake
    Main Sponsor : British Cosmetics
    Production House : Crossroad Media
    Producer: Fiyoni Pinto
    Starring:
    Raini Charuka Goonatillake
    ‪@dharshanthavaraja‬
    Special Guest Appearance:
    Niranjani Shanmugaraja
    ‪@MANURANGA‬
    Director: Satheesh Rathnaraja
    Director Of Photography: Satheesh Rathnaraja
    Assistant Director: Manura Sajintha
    Production Manager: Lahiru Hettiarachchi
    Editor: Lahiru Hettiarachchi
    Colorist: Hasitha Jayasanka
    Title Typo: Loit Devinda
    DCP Mastering: Ananda Bandara
    Art Director: Dimantha Balasooriya
    Art Department: Malinda Bulathsinhala
    Kasun Rajeewa Fernando
    A.M.D.S Adhikari
    Gaffer: Madusanka Pieris
    Lighting Department: Madhuranga Mahesh
    Munasinghe Bandara
    Rikaz
    Lighting Equipments: TVT
    Production Crew: Manjula Udayakumara
    G.K.N. Ananda
    Other Sponsors:
    Jewelry: Dayaani’s Collections
    Outfits: Queen Size Closet, Colombo Women’s Outlet, Sanuli Luxe Designer
    Special Thanks To :
    My Parents & Family For Trusting Me And My Choices And Giving Me All The Support I Need To Succeed.
    To Niranjani Shanmugaraja For Helping Me Out With The Tamil Lyrics, Putting Together All The Needful & For The Entertainment.
    To Anushka Lakmali For Always Shadowing Me In Whatever I Do. Always A Strength To Have You Around.
    To The Rainforce For Being Amazing Fans And For Holding On To Me And Supporting Me Throughout My Career.
    LYRICS :
    කළුවරට හිත බය හින්දා …
    ඔය පපුවෙ උණුහුම වින්දා …
    ඇස් බැන්දු රෑ හීන පෙන්නා …
    නුඹ මාව තුරුලටම ගත්තා …
    නිකලැල් සිහින යායෙ…හසරැල් මෝදු වුයේ
    ලැගුම් ගන්න මේ හදවතේ …
    කඳුළැල් සිඳෙන හීනේ…මාගෙ නොවෙන දෑසේ
    අන්දුරකද මං නැවතුනේ…
    දැනෙනවානම් … ඉන්නවානම් …
    සුහද පිළිගන්න මේ ආදරේ
    හිතෙනවානම් … පෙනෙනවානම් …
    අපට දුර යන්න හැකි ප්‍රේමයේ …
    නොදැනෙන දුරක නුඹ ළඟ
    ආදරෙන් ආව …
    නොසිතෙනා ලෙසට එක් වුන
    ආදරේ සුව දෙන …
    නිකලැල් සිහින යායෙ…හසරැල් මෝදු වුයේ
    ලැගුම් ගන්න මේ හදවතේ
    කඳුළැල් සිඳෙන හීනේ… මාගෙන් නොයන දෑසේ
    අන්දුරකද මං නැවතුනේ…
    දැනෙනවානම් … ඉන්නවානම් …
    සුහද පිළිගන්න මේ ආදරේ
    හිතෙනවානම් … පෙනෙනවානම් …
    අපට දුර යන්න හැකි ප්‍රේමයේ …
    විසිරෙනා සිහින එක් කොට
    මාලිගා තැනුව…
    අපි නමින් අන්ද සිතුවම
    මතකයකි හැම දින …
    දැනෙනවානම් … ඉන්නවානම් …
    සුහද පිළිගන්න මේ ආදරේ
    හිතෙනවානම් … පෙනෙනවානම් …
    අපට දුර යන්න හැකි ප්‍රේමයේ …//
    LISTEN TO THIS SONG ON
    SPOTIFY : open.spotify.c...
    ITUNES : music.apple.co...
    Official Playlists
    Raini's Newest: bit.ly/3k7Clxv
    GLAM with ME: bit.ly/3mKAtMS
    TV Programs: bit.ly/3k3ceaQ
    Naada Yathra: bit.ly/3mJyIzJ
    Youth on RED: bit.ly/3GNEiZD
    Ma Nowana Mama: bit.ly/3wg8F6e
    Follow Us on Socials
    ‪@RainiCharuka‬ ‪@MANURANGA‬ ‪@DineshGamage94‬ @Dharshan Thavaraja ‪@AmithGuru‬
    #RAINI #Manuranga #DineshGamage #KaluwarataHithaBayaHinda #DharshanTheArtist #AmithGuru #DharshanThavaraja #RainiCharuka
    #TheVoiceTeens #Thevoiceteenssrilanka

ความคิดเห็น • 5K

  • @RainiCharuka
    @RainiCharuka  2 ปีที่แล้ว +2003

    🧡 Tamil Version of this Song 👉🏼 th-cam.com/video/udc3dSKbK94/w-d-xo.html

    • @chamodibawanika1044
      @chamodibawanika1044 2 ปีที่แล้ว +10

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @afrashenara6945
      @afrashenara6945 2 ปีที่แล้ว +8

      ........🥺💘

    • @RainiCharuka
      @RainiCharuka  2 ปีที่แล้ว +116

      @@ammasiammasi3800 hi ! Exactly. This song is an original song my love. Melody composed by Dinesh Gamage and Sinhala lyrics by Manuranga Wijesekara and Tamil lyrics by : Pottuvil Asmin. Therefore , this is NOT a copy. Let’s just clarify in that part. Thanks ♥️🙏🏼

    • @Vohara_Kannangara
      @Vohara_Kannangara 2 ปีที่แล้ว +3

      ❤️❤️❤️❤️

    • @priyakarafdo8040
      @priyakarafdo8040 2 ปีที่แล้ว +9

      Siddharth Nigam 😥😉🤘🇱🇰

  • @dharshanthavaraja
    @dharshanthavaraja 2 ปีที่แล้ว +4023

    Thank you so much Raini Charuka. මේ project එකට පස්සේ තමයි මගේ dreams ඔක්කොම achieve කරන්න පටන් ගත්තේ. මාව මගේ රටේ ඉන්න මිනිස්සුන්ට introduce කරපු song එක, කවදාවත් අමතක කරන්නේ නෑ & මේක බලලා මට appreciate කරලා තියෙන මගේ කට්ටියටත් Thank You so much !
    පැලෙන්න ආදරෙයි

  • @MANURANGA
    @MANURANGA 2 ปีที่แล้ว +4127

    " කළුවරට හිත බය හින්දා " රස විඳින ඔබ සැමට ස්තුතියි ......❤️✅🌍🙏

    • @madhaviepa9025
      @madhaviepa9025 2 ปีที่แล้ว +30

      කියන්න වචන නෑ පුදුම ලස්සනයි.....❤️❤️❤️

    • @sachi_fdx5895
      @sachi_fdx5895 2 ปีที่แล้ว +61

      කතාවේ තේරුම් ගන්න ටිකක් අමාරුයි..මොකද්ද වුනේ අන්තිමට..🤔🤔

    • @TechTrends-z3i
      @TechTrends-z3i 2 ปีที่แล้ว +4

      ❤️❤️❤️👍

    • @yuki_bro
      @yuki_bro 2 ปีที่แล้ว +3

      niyamai munu aiye🥰

    • @RainiCharuka
      @RainiCharuka  2 ปีที่แล้ว +125

      ♥️

  • @RainiCharuka
    @RainiCharuka  2 ปีที่แล้ว +2153

    Thank you for helping me live my dream. You are all so amazing.
    Thank you for all the love. God bless ♥️R

  • @samindiherath6358
    @samindiherath6358 2 ปีที่แล้ว +255

    දිනේශ් ගමගේ! ලස්සන සිංදුවක් ඇහිලා මෙලඩි කාගෙද බැලුවොත් ඒ දිනේශ් ගමගේ! පුදුම දක්ශයෙක් ❤️

  • @umariamusic
    @umariamusic 2 ปีที่แล้ว +688

    🥺❤️🔥 B.E.A.U.T.I.F.U.L ❤️❤️❤️

  • @ShanudriePriyasadtv
    @ShanudriePriyasadtv 2 ปีที่แล้ว +1251

    This song hits all the right places! Love love love thissss akki♥️

  • @SANUKA
    @SANUKA 2 ปีที่แล้ว +1571

    Love it Akke!!❤️❤️❤️❤️ Best wishes to the whole team🎶

  • @PeirisTelge-qu4bg
    @PeirisTelge-qu4bg 2 วันที่ผ่านมา +1

    Rayini.. ගෙ වොයිස් එජට මාරම ආසයි...සින්දුවට දැහැන් ගතවෙලා වගේ කියනකොට අහන්න ආසයි...
    😍😍😍😍

  • @SheshadrieKrishanOnline
    @SheshadrieKrishanOnline 2 ปีที่แล้ว +568

    Beautiful voice my raini ♥️ love the song… ♥️♥️♥️

    • @RainiCharuka
      @RainiCharuka  2 ปีที่แล้ว +44

      🥺♥️ thank you my shesh.

  • @SarithSurithMusic
    @SarithSurithMusic 2 ปีที่แล้ว +740

    Heart touching creation. Love this Akki! ❤🇱🇰

  • @Helaa111
    @Helaa111 2 ปีที่แล้ว +273

    අවුරුදු 6 කට 7 කට පස්සේ අලුත් සින්දුවක්. මාර ලස්සනයි. 💕💕💕

  • @srikanthaperera3993
    @srikanthaperera3993 2 ปีที่แล้ว +242

    රයිනි ඇත්තටම ඔයාගේ කටහඩ නම් දෙවියන් වහන්සේගෙන් ලැබුන ත්‍යාගයක් ...අහන් ඉන්න ඉන්න ආසා හිතෙනවා...ඒ හඩ වෙනස්ම ලෝකෙකට අරන් යනවා මාව ❤❤❤ සුභ පැතුම් ඔබ දෙපලටම ❤❤❤❤darshan thavaraja ❤❤❤

  • @senalifonseka2936
    @senalifonseka2936 2 ปีที่แล้ว +474

    ඒක මරු අක්කේ💛

    • @sheydevil4353
      @sheydevil4353 2 ปีที่แล้ว +15

      Fake නේ 😅👍🏻

    • @didulaliyanage7051
      @didulaliyanage7051 2 ปีที่แล้ว +2

      🥵

    • @LM-no4sz
      @LM-no4sz 2 ปีที่แล้ว +4

      @Contents Production ekay malli kiyla dala tiyenne

    • @tharudissanayake8857
      @tharudissanayake8857 2 ปีที่แล้ว +3

      @Contents Production ඊටත් කලින් හිටියෙ රුවන් පෙරේරා(කුකුලා) කියල 😂

    • @gayanamadushanaka771
      @gayanamadushanaka771 2 ปีที่แล้ว

      Hmmmm

  • @chamath7904
    @chamath7904 2 ปีที่แล้ว +478

    "මතකද හැන්දෑවේ" චූටි කාලෙ ඉදලම ආසම සින්දුවක් 🥺♥️ඒක වගේම හිතේ මුමුණන සින්දුවක් වෙයි කියලා හිතනවා 🥺✋🎶love u raini miss♥️🥺

    • @RainiCharuka
      @RainiCharuka  2 ปีที่แล้ว +50

      🥺🥺🥺♥️♥️♥️

    • @Akalanka00
      @Akalanka00 2 ปีที่แล้ว +3

      දැනටත් මගේ ආසම සින්දුව ❤❤❤

  • @shanthrikacool4153
    @shanthrikacool4153 ปีที่แล้ว +63

    රූකාන්ත චන්ද්‍රලේකා දෙපලට ලැබුන මැණිකක් තමා රයිනි කටහඩ පට්ට සුපිරී. ❤️❤️❤️

  • @WindyGoonatillake
    @WindyGoonatillake 2 ปีที่แล้ว +185

    ✨❤️❤️❤️✨

  • @chameethennakoon4007
    @chameethennakoon4007 2 ปีที่แล้ว +234

    රයිනි කියන්නේ ම ,ඒ කටහඩම භාවනාවක් ,ඒ වගේම මම දැකපු අපේ කාලයේ හරිම නිරහංකාර ආත්මයක් ,
    මනුරංග ගේ පද වලට ඒ හඩ දීපූ අගය රහක් මාරම රහක් ,
    ජය වේවා !

  • @tharushinavodya582
    @tharushinavodya582 2 ปีที่แล้ว +685

    Voice teens වල කියනවා දැකලා ආවෙ හොයාගෙන...ලස්සනයි ❤️

  • @sakunithathsarani500
    @sakunithathsarani500 2 ปีที่แล้ว +16

    RainiRaini අක්කා මේකේ තේරුම දවසක දාන්නකෝ. කොහොම උනත් ගොඩක් ලස්සනයි ❤️💐

  • @himashasandeepani7334
    @himashasandeepani7334 2 ปีที่แล้ว +348

    පෞද්ගලිකව කැමතිම ගායිකාවක් තමා අක්කේ ඔයා, ඔයාගෙ අම්මා, නංගී හරිම ලස්සනයි ඒ කටහඩවල්.හිතට දැනෙන්නා ගායනා කරනවා❤️

  • @eshandias7796
    @eshandias7796 2 ปีที่แล้ว +453

    Love the song Raini akke. The Tamil theme you've chosen is excellent. There were certain parts in the video where i could swear that I saw Chandraleka Madame. All the best akkiyo. love you loads❤😍😍😍😍😍

    • @heart_touched9505
      @heart_touched9505 2 ปีที่แล้ว +6

      Eshan bro😍🌸

    • @sahurdaya_
      @sahurdaya_ 2 ปีที่แล้ว +3

      අයියේ ❤

    • @RainiCharuka
      @RainiCharuka  2 ปีที่แล้ว +49

      Eshan malli! Thanks so very much for your kindness and time. Appreciate it. Xoxo ♥️R

    • @malshan8975
      @malshan8975 2 ปีที่แล้ว

      Eshan aiyaa ❤️❤️

  • @bashigirl4491
    @bashigirl4491 2 ปีที่แล้ว +144

    "චංචල දෑසේ මායා" වලින් පස්සේ සුපිරිම සින්දුවක්❤️‍🔥ලස්සනයි අක්කි😍❤️❤️my fav song❤️❤️

  • @sadunichamika5590
    @sadunichamika5590 2 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි...මේක අහන කීවෙනි පාරද කියලා නම් මතක නැහැ...ඒ තරම් ඇබ්බැහිවීමක් මේක...මම ගොඩක් දවස් වලට නිදාගන්නෙත් මේක අහගෙන තමයි....ඒ තරම් ආසයි....ඔක්කම ලස්සනයි සිංදුවේ...❤🌹

  • @thivinasemal5564
    @thivinasemal5564 2 ปีที่แล้ว +120

    Covid රෝගයෙන් සදහටම සමු ගත් සියලු සුව විරුවන්ට මෙය උපහාරයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 🙏

    • @RainiCharuka
      @RainiCharuka  2 ปีที่แล้ว +5

      🙏🏼♥️

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 2 ปีที่แล้ว +1

      🙏🙏

    • @amandiishara7271
      @amandiishara7271 2 ปีที่แล้ว +2

      Doctor ta positive una neda anthimata..oya wage kochchara wela athida...ammoooo 😟😟

    • @thivinasemal5564
      @thivinasemal5564 2 ปีที่แล้ว +2

      @@amandiishara7271 hmm api mechchara sathutin gedarat wel inne doctorlage kepawima nisa thmi

  • @jithmikavindya6881
    @jithmikavindya6881 2 ปีที่แล้ว +119

    ඉස්සරත් මං අක්කිගෙ සිංදු අහනවා. මේ සිංදුවත් මං විසි පාරකටත් වැඩිය ඇහුවා. සිංදුව මරු.ආදරෙයි අක්කී. තව තවත් ලස්සන වැඩකටයුතු කරන්න කියල විශ් කරනවා.

  • @nirmaleeweeramunda706
    @nirmaleeweeramunda706 2 ปีที่แล้ว +150

    ට්‍රාන්ස්ලේටව බලන්න ආයේ ආව අය කෝ 🙂💞

  • @shehanihansika9481
    @shehanihansika9481 ปีที่แล้ว +8

    කලුවරට හිත බය හින්දා
    ඔය පපුවෙ උනුහුම වින්දා
    ඇස් බැන්දු රෑ හීන පෙන්නා
    ඔබ මාව තුරුලට ම ගත්තා ❤

  • @thusithaw
    @thusithaw 2 ปีที่แล้ว +44

    #Thawaraja Voice බලලා ආවා ඔන්න

  • @kavanthi0076
    @kavanthi0076 2 ปีที่แล้ว +134

    දිනෙෂ් අයියේ, ඊළගට UMARIA අක්කිට සිංදුවක් කරන්න. එයාගේ voice එකයි,ඔයාගේ melody යි එකතු උනාම සුපිරියක් තමයි 😘😍

    • @RainiCharuka
      @RainiCharuka  2 ปีที่แล้ว +41

      Agree!!

    • @sanithu5564
      @sanithu5564 2 ปีที่แล้ว +11

      ඔව් ඒක නම් ඇත්ත...එකක් කරන්නකෝ

    • @Helaa111
      @Helaa111 2 ปีที่แล้ว +8

      Umariath aluth song ekak denna wage yanne

    • @sasirunimsath3752
      @sasirunimsath3752 2 ปีที่แล้ว +2

      @@Helaa111 ඔව් ඔව්, මාත් දැක්කා short එකක් උමාරියාගෙ 😍😍😍

    • @sasirunimsath3752
      @sasirunimsath3752 2 ปีที่แล้ว +2

      @@Helaa111 ඔව් ඔව්, මාත් දැක්කා short එකක් උමාරියාගෙ 😍😍😍

  • @MihinduAriyaratne
    @MihinduAriyaratne 2 ปีที่แล้ว +117

    Amazing work Raini and team. Love the song, the video, music and lyrics ❤️

    • @RainiCharuka
      @RainiCharuka  2 ปีที่แล้ว +12

      Thank You mihindu ♥️♥️♥️

    • @MANURANGA
      @MANURANGA 2 ปีที่แล้ว +8

      🙏🌍✅🙏🌍

  • @champaheenkende5252
    @champaheenkende5252 6 หลายเดือนก่อน +6

    හරිම ලස්සනයි ...ඔය දෙන්නා...❤

  • @prarthanarashmimala3811
    @prarthanarashmimala3811 2 ปีที่แล้ว +98

    සින්දුව විතරක් නෙවෙයි රූප රචනාවත් ගොඩක් ලස්සනට සින්දුව දැනෙන්න හේතුවක්.රයිනි මිස්ගෙ කටහඩ🌹🌹

  • @umariafans
    @umariafans 2 ปีที่แล้ว +215

    Raini Akki ❤ So Proud Of You. It's Beautiful. Congratulations For whole team 💕😍

  • @thamarahathurusinghe5132
    @thamarahathurusinghe5132 2 ปีที่แล้ว +168

    ඒක ලස්සනයි නංගී ගොඩාක්. හඬ නම් ඉතින් කොකොමත් භාවනාවක් වගේ ❤️❤️ රඟපෑමත් හරි ලස්සනයි තව තවත් මේ වගේ ලස්සන නිර්මාණ කරන්න වාසනාව ලැබේවා. නිරහංකාර නිහතමානී ගායිකාවක්. සුබ පතනවා නංගී අනාගතයට

    • @RainiCharuka
      @RainiCharuka  2 ปีที่แล้ว +12

      Bohoma sthuthi ♥️

  • @chandramalini6813
    @chandramalini6813 ปีที่แล้ว +4

    Superb voiice raini. Lovely performance darshu putha. So lovely. Excellent.

  • @Sansarikatharu_97
    @Sansarikatharu_97 2 ปีที่แล้ว +87

    රයිනි චාරුකා කියන්නෙම බ්රෑන්ඩ් එකක්...🥰❤️💪

  • @UMARAmusic
    @UMARAmusic 2 ปีที่แล้ว +470

    ABSOLUTELY AMAZING....😭💜💐🔥💯On repeat!!!
    CONGRATULATIONS to the entire team!
    LOVE IT!!!!👌🏽🥰😭

  • @gmeye6503
    @gmeye6503 2 ปีที่แล้ว +39

    පළවෙනි පාර ගීතය අහන්න අමතක වුනා 😁Rගේ රංඟනය දැකලා💜️එනිසා ආයේ ගීතය අහන්න වුනා😍හදවතට දැනෙන හඬකින් ලස්සන වචන ටිකක්,මිහිරි තනුවක්, සිත්ගන්නාසුලු රංඟනයක්💜️...

  • @kavindyafernando6696
    @kavindyafernando6696 2 ปีที่แล้ว +5

    මාරම ලස්සන song 1ක්. රයිනි අක්කිට කොහොමත් කැමතී. මං ආසම singer කෙනෙක්. හරීම දක්ශයි.❤😍💛
    ඒ රංගන ශිල්පියාට ත් ගොඩක් ආසයි..😍💛💛💛🙈
    Mr. Manuranga වැඩක් කළොත් අනිවාර්යෙන් hit තමයි. 💪😍😊👌👌☝️👊🤛👍👍👍👍👍
    God bless you all!!

  • @imeshamadhushani1223
    @imeshamadhushani1223 2 ปีที่แล้ว +12

    Voice eke translator විදිහට ආවට පස්සෙයි මෙයා කව්ද කියලා හරියටම දැනගත්තේ.. එදා handsome guy kiyala mekata comment එකක් දාලා ගියා 🥺 ඇත්තටම මේ mixture eke outfit eka harima lassanai - eyage parentslata harima adambara athi

  • @charithmaduranga4576
    @charithmaduranga4576 2 ปีที่แล้ว +88

    වැඩ්ඩෝ තුන්දෙනෙක්ගේ සුපිරි නිර්මාණයක් ❤️

  • @a.s.m.gunasekara5903
    @a.s.m.gunasekara5903 2 ปีที่แล้ว +10

    මං මේ අහන කීපාරද කියන්න දන්නේ නෑ අක්කියෝ..♥️🥺..
    මං මේක අහලම school එකේදිත් හිටපු ගමන් මුමුනවා.... මගේ යාලුවොත් දැං ඒකට ඇබ්බැහි වෙලා ඉන්නේ....♥️.. ඒ තරමටම හිතට වැදෙනවා....♥️🥺..අහ් ඒ වගේම "මතකද හැන්දෑවේ" අනේ අක්කි ඒකනං පිස්සුවක්..♥️🥺..
    රෑ වෙනකම් පාඩම් කරාම මේකයි, මතකද හැන්දෑවේ. තමා මගේනං අමුර්තේ....♥️♥️♥️..
    මේ වගේ තව නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා....♥️

    • @RainiCharuka
      @RainiCharuka  2 ปีที่แล้ว

      Don’t get in trouble darling ! Thank you so much. ♥️

  • @dkavi
    @dkavi 2 ปีที่แล้ว +19

    රයිනි මේක මට මිස් උනේ කොහොමද කියලා මම මේ බැලුවේ. අදයි අහන්නෙ. 2022 aug 29. මෙකෙත් නොඇසුන වර්ණයක් ඇහෙනවා ඔබගේ කටහඬේ. ඇක්ට් එකත් නියමයි.

  • @____wish___6817
    @____wish___6817 2 ปีที่แล้ว +85

    ආසම හඬෙන්... ඇබ්බැහි වෙන සුලු සින්දුවක්... ❤️😍

    • @RainiCharuka
      @RainiCharuka  2 ปีที่แล้ว +4

      🥺🥺🙏🏼🙏🏼

  • @shamilakalanka392
    @shamilakalanka392 2 ปีที่แล้ว +176

    "Raini"not only a singer.She is absolutely an amazing actress too.Most of the time I really love your acting because you can prove your singing skill by acting.Such a beautiful tamil girl in this song ❤️Wish to see you more songs by acting.Love you❤️💕👍

  • @kokilapawanjayasooriya4098
    @kokilapawanjayasooriya4098 2 ปีที่แล้ว +9

    නොබලා මා දිහා ගීතය මගේ කැමතිම ගීතයක්. දැන් මේ ගීතයත් ඒ වගේමයි... ♥️

  • @sarojanigunasekara
    @sarojanigunasekara ปีที่แล้ว +31

    වාසනාවට ම ලැබුණු කටහඬ ක්, congratulations both of you !!!

  • @sandarukanchana5947
    @sandarukanchana5947 2 ปีที่แล้ว +89

    දැන් මගෙ favorite ම singer තමා Raini Mis😍❤️ "දවසක් ඒවි cover, එක මතකද හැන්දෑවෙ" best💘

  • @kashmikathilakshani8299
    @kashmikathilakshani8299 2 ปีที่แล้ว +52

    ඔක්කොමත් හරි, acting නුත් හරි👌. Insanely addicted..👌🔥 voice ගැන කතා කරගන්න අමාරුයි.. රිදෙනවා. 👏👌🔥

  • @SithumPerera
    @SithumPerera 2 ปีที่แล้ว +92

    Its Wonderful Coach Raini..Love you Coach❤❤

    • @RainiCharuka
      @RainiCharuka  2 ปีที่แล้ว +13

      Thank you sithum ♥️

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว +7

    ඔයාගේ දර්ශන් ගේ වීඩියෝ එකෙන් පස්සේ අද බලන්නේ සුභ පැතුම් ගොඩක් හැගුම් බරයි රසවින්දන ය ❤අති විශිෂ්ට යි ඔබ දෙපළ ට හදවතින්ම සුභ පැතුම් බුදුසරණයි

  • @sachiniasinsala533
    @sachiniasinsala533 2 ปีที่แล้ว +163

    හරිම ආදරණීය යි. ඇස් වලට කදුළු එනවා අහන, බලන හැම වෙලාවෙම. සුභ පතනවා ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියල මෙම නිර්මාණයට දායක වුන හැමෝටම. ❤️❤️❤️

  • @AshanthiOnline
    @AshanthiOnline 2 ปีที่แล้ว +222

    Love this Raini! Acting is so so good and song and visuals maru ❤️❤️🔥🔥

    • @RainiCharuka
      @RainiCharuka  2 ปีที่แล้ว +13

      Thank you Ash! 😘♥️

  • @dulinasubasinghe6476
    @dulinasubasinghe6476 2 ปีที่แล้ว +107

    ma'am this is amazing . this has a hearttouching ending . i don't know why but my mood was totally changed and instantly I started to think about the doctors , nurses I means those who are engaged in health services and also about their families. they are heroes thankyou ma'am for releasing such a song . people have to be more responsible in this condition . god bless you . stay safe ma'am ❤❤❤❤❤❤

  • @lifewithesheeyeli9617
    @lifewithesheeyeli9617 2 ปีที่แล้ว +4

    woww අද තමයි visual. එක බැලුවේ

  • @poorniasanka6966
    @poorniasanka6966 2 ปีที่แล้ว +61

    හරිම ලස්සනයි සිංදුව.දෙපාරක් ඇහුවා.වීඩියෝ එක නම් අවසානේ තේරුනේ නෑ.

    • @yashogirl390
      @yashogirl390 2 ปีที่แล้ว +14

      Covide ward eke duty karana doctor kenek sadahatama jeewithen samugannawa awasaneye siduwenne eka😓❤️🔥

    • @RainiCharuka
      @RainiCharuka  2 ปีที่แล้ว +8

      🙏🏼♥️

    • @sandu2976
      @sandu2976 2 ปีที่แล้ว +2

      @@yashogirl390 Marenawada..🥺 Ai echchra lssanata mula thibila awasaneta ehema deyak kare 😪

    • @sandu2976
      @sandu2976 2 ปีที่แล้ว +1

      @@RainiCharuka 🥺❤️

    • @සුභාෂිණීබණ්ඩාර
      @සුභාෂිණීබණ්ඩාර 2 ปีที่แล้ว +1

      Ayyoo marenawada. Ehema wennepa adaren inna katawath 😥

  • @kisalapathiraja3309
    @kisalapathiraja3309 2 ปีที่แล้ว +36

    කාලෙකින් ලස්සන සින්දූවක් ඇබ්බැහි වෙන විශුවල් එකක් පට්ටම ලස්සනයි කොච්චර බැලුවත් එපා වෙන්නෑ 😍

  • @kaveegamage8882
    @kaveegamage8882 2 ปีที่แล้ว +116

    මේ අර translater නේද...🤔
    රයිනි මිස් voice එක ලස්සනයි 😍😍

    • @RainiCharuka
      @RainiCharuka  2 ปีที่แล้ว +10

      🙏🏼♥️

    • @janithjanith8954
      @janithjanith8954 2 ปีที่แล้ว

      @@RainiCharuka අක්කි ආදරේ. නියමයි සින්දුව ඔයාට ජය. 🙏💪💖😍

  • @kumarikasammani8577
    @kumarikasammani8577 2 ปีที่แล้ว +2

    Lassanai harima raini nanga darshan super acing ,,,,,,,,,wow 😳 l u both.

  • @LihiniMinodaAmarasinghe
    @LihiniMinodaAmarasinghe 2 ปีที่แล้ว +176

    So Beautiful Coach😍🔥Best wishes from the bottom of my heart💖🎶

    • @RainiCharuka
      @RainiCharuka  2 ปีที่แล้ว +16

      Thank you my darling ♥️

  • @mayurilakshani6053
    @mayurilakshani6053 2 ปีที่แล้ว +116

    හරිම ලස්සනයි අක්කා ...මම ආසම ගායිකාව ඔයා..❤️ර්‍😍😍

  • @yeventsstudio2506
    @yeventsstudio2506 2 ปีที่แล้ว +96

    ඒක නම් පට්ටම නිර්මාණයක්. සුබපැතුම් රයිනි! ඔබේ රගපෑමත් විශිෂ්ටයි. තවත් මෙවන්මවූ නිර්මාණයන් දායාද කිරීමට හැකියාව ලැබේවා! Love it! definitely I'll share this.

  • @shanalisewwandi3656
    @shanalisewwandi3656 ปีที่แล้ว +3

    Akki harima lassanai mama godak parak balauwa . Ane me song eke 2nd part ekakuth one plz. Darshan aiyath ekkama one. Methain eheata mokada une kiyala plz. Akki 2nd part ekath one

  • @Shashiiii88iiiiiiii
    @Shashiiii88iiiiiiii 2 ปีที่แล้ว +71

    හිතට වැදුනා මාරම ලස්සනයි.♥️ කාළයට අනුව ගැලපෙන නිර්මාණයක් කරලා..හරිම සතුටුයි..රයිනි අක්කෙ.,මනුල අයියේ..♥️🔥

  • @sirilee139
    @sirilee139 2 ปีที่แล้ว +46

    හරිම ලස්සනයි. ඊටත්වඩා රගපෑම්; දෙන්නගේම අාදරණීයයි. සුභ අනාගතයක්ම වේවා .

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 2 ปีที่แล้ว +13

    ඊයෙ voice srilanka එකේ translate කරන්න ආව කෙනා වගේ.සින්දුවයි visual එකයි දෙකම ලස්සනයි .

  • @padmij4452
    @padmij4452 9 หลายเดือนก่อน +3

    Beautiful ! Very handsome actor 😊

  • @chamodialuthge5583
    @chamodialuthge5583 2 ปีที่แล้ว +15

    අක්කිගෙ සිංදු නම් භාවනාවක් වගේ... චංචල දෑසේ, නොබලා, මල්වාරම් තමා ආසම..... acting superb අක්කි.... voice එක කනට මී පැණි දානවා වගේ මිහිරී........ හරිම ලස්සන හිතට දැනෙන සින්දුවක්... ♥️♥️♥️♥️

  • @ridmapilapitiya
    @ridmapilapitiya 2 ปีที่แล้ว +11

    Love this akki ❤️❤️❤️❤️❤️❤️
    දැනෙනවා නම් ඉන්නවා නම්..
    සුහද පිලිගන්න මේ ආදරේ…
    හිතෙනවා නම් පෙනෙනවා නම්..
    අපිට දුර යන්න හැකි ප්‍රේමයේ … 💕💕💕

  • @shehanjoseph6701
    @shehanjoseph6701 2 ปีที่แล้ว +12

    ඒ කොල්ලා පට්ට...❤️🔥👌

  • @kavindushehan1461
    @kavindushehan1461 2 ปีที่แล้ว +3

    දැනෙනවා නම් ඉන්නවා නම් සුහද පිළිගන්න මේ ආදරේ
    හිතෙනවා නම් පෙනෙනවා නම් අපට දුරයන්න හැකි ප්‍රේමයේ...great one..akke❤🤩🥺

  • @pooja.jayasinghe
    @pooja.jayasinghe 2 ปีที่แล้ว +5

    Sinduwath lassanai, raini th lassnai..kolla nan nikan Bollywood walin apu kenek wage lassanai..good job.

    • @RainiCharuka
      @RainiCharuka  2 ปีที่แล้ว

      🙏🏼🙏🏼♥️♥️

  • @shanimeegahapola9275
    @shanimeegahapola9275 2 ปีที่แล้ว +9

    ලස්සනයි . ඩොක්ටර් නලුවනම් ගතී

  • @bja7164
    @bja7164 2 ปีที่แล้ว +22

    ලස්සනයි ගොඩක් අක්කී 🥰, ඔයාගේ සිංදු වගෙම චන්ද්‍රලේකා මහත්මිය සිංදුත් පිස්සුවෙන් වගෙ අහන්නෙ 🥰

    • @bja7164
      @bja7164 2 ปีที่แล้ว

      @@ammasiammasi3800 itin mok oyata eka

  • @Voice.of.Miracle-Aruu
    @Voice.of.Miracle-Aruu ปีที่แล้ว +7

    පුදුමාකාර, පට්ට ලස්සනක් මේ සින්දුවේ තියෙන්නේ...කියන්න තේරෙන්නේ නෑ... හරිම ලස්සනයි❤️❤️❤️❤️👌🏻

  • @ahinsa.s1393
    @ahinsa.s1393 2 ปีที่แล้ว +44

    පලවෙනි 5 K වෙන්න කලින් බැලුව කොහොමහරි 😁
    නොබලා මා දිහා වලින් පස්සෙ මේක තමා ඉතිම් Fav❤
    Congratulations Raini Akki 🎉️

  • @charakaperera9249
    @charakaperera9249 2 ปีที่แล้ว +12

    අම්මට සිරි තර්ශන් තවරාජා.ඊලග ලංකාවේ ජාත්‍යන්තර නියෝජනය

  • @nimtharu5779
    @nimtharu5779 2 ปีที่แล้ว +8

    දර්ශන් ❤️❤️❤️

  • @shyamalikrishanthi2538
    @shyamalikrishanthi2538 2 ปีที่แล้ว +1

    Mama oyage hama sinduwakatama godak asi...ඇත්තටම ලස්සනයි

  • @poppunk
    @poppunk 2 ปีที่แล้ว +45

    No words to talk about this Raini! දැනෙනවා ❤❤❤❤🤖🤖

    • @RainiCharuka
      @RainiCharuka  2 ปีที่แล้ว

      Thanks boys 🥺🙏🏼♥️

  • @gayashini_fernando
    @gayashini_fernando 2 ปีที่แล้ว +29

    කවුරුත් කිව්වේ නැනේ අයියා ගැන..🙊❤️

  • @beproud2937
    @beproud2937 2 ปีที่แล้ว +15

    අම්මෝ Voice එකේ එදා අහල තමා මේ සිංදුව බලන්න ආවේ..මෙච්චර දවසක් මේ සිංදුව කොහෙද තිබ්බේ....මාර ලස්සනයී...අද දවසට විතරක් 20 පාරකට වඩා ඇහුවා......

  • @champikacitari3733
    @champikacitari3733 6 หลายเดือนก่อน +1

    සුපිරි සුපිරි සුපිරි ආදරෙයි පරිස්සම් ඉන්න බුදු සරණයි

  • @ayeshchathuranga7264
    @ayeshchathuranga7264 2 ปีที่แล้ว +36

    ඒක අමුතුම වැඩක් අක්කා. නියමයි 👌❤️🏆️ God bless you !!!

  • @dilshan2095
    @dilshan2095 2 ปีที่แล้ว +26

    Woow ඒ සුසංයෝගය මරු❤ රෛනි අක්කා, මනූ අයියා,දිනේෂ් අයියා,නිරංජි අක්කා❤❤🔥 කලා ලොවේ ඉන්න ආසම සෙට් එකක්.. සිංදුවනම් මරු.. අවුරුදු ගානකින් පස්සෙ ගින්දර වැඩක්❤❤🔥🔥🔥🔥

    • @RainiCharuka
      @RainiCharuka  2 ปีที่แล้ว +3

      Thank You so very much ♥️🙏🏼

    • @dilshan2095
      @dilshan2095 2 ปีที่แล้ว

      @@RainiCharuka ❤🙏

    • @niranjanishanmugaraja9063
      @niranjanishanmugaraja9063 2 ปีที่แล้ว

      Thank you so much 😊❤️

    • @dilshan2095
      @dilshan2095 2 ปีที่แล้ว +1

      @@niranjanishanmugaraja9063 අක්කේ❤🙂..You are my favorite actress❤

    • @MANURANGA
      @MANURANGA 2 ปีที่แล้ว +1

      ✅🙏🌍

  • @raravindu
    @raravindu 2 ปีที่แล้ว +11

    දින්නාගෙ ටැමිල් ඉන්ෆ්ලුවන්ස් එක හැමොටම සෙට් වෙලා

  • @shyamakariyawasam8530
    @shyamakariyawasam8530 2 ปีที่แล้ว +7

    ,ගොඩාක් ලස්සනයි ....දර්සන් පුතත් හරිම ලස්සනට ඇට් කරනවා...රයිනි දුවටත් දර්සන් පුතාටත් ගොඩාක් ආදරෙයි ..තිස්තුන් කෝටියක් දෙවියන්ගෙ පිහිටයි ....තෙරුවන් සරනයි ....🙏🙏🙏💜️❤💜️❤❤❤

  • @pirakalathankulenthiran8796
    @pirakalathankulenthiran8796 2 ปีที่แล้ว +14

    Dharshan na and Raini charuka Akka ❤️.... you are awesome guys!!.... Editors... music team❤️🙌😍....💯💯💯💯💯💯💯💯Vera level... specially Raini charuka Akka unga voice soft and magnetic ❤️🤗... waiting for more from you (same pair)...

    • @RainiCharuka
      @RainiCharuka  2 ปีที่แล้ว +1

      Thank You so much much ♥️🙏🏼

  • @sitharaherath334
    @sitharaherath334 2 ปีที่แล้ว +14

    ආදරයට බාහිර ස්වරූපය අදාල ම නෑ කියන ලස්සන පනිවිඩයත් දෙන විශුවල් එකක් ...හැමදෙම හදවත දැනෙනවා ❤️‍🩹❤️‍🩹

  • @sanjulasandeepani1323
    @sanjulasandeepani1323 2 ปีที่แล้ว +5

    චංචල දෑසේ මායා
    මල්වාරම්
    කලුවරට හිත බය හින්දා...අක්කාගේ මං වැඩිපුරම ආස සිංදු 3.මාරම ලස්සනයි හිතට දැනෙනවා ගොඩක් 😍❤️❤️❤️

  • @randirawanniarachchi8608
    @randirawanniarachchi8608 ปีที่แล้ว +8

    අන්තිමට මොකද වුනේ අනේ මට තේරුනේ නෑනේ..
    ගොඩාක් ලස්සනයි 😍සුභපැතුම් දෙන්නටම..

    • @udaniudani3302
      @udaniudani3302 ปีที่แล้ว +2

      Ane matath therune na plzz poddak therun karanna

    • @ShalikaDeashappriya-up1xu
      @ShalikaDeashappriya-up1xu 6 หลายเดือนก่อน

      අනේ මටත් තේරුනෙ නෑනෙ

  • @piyarathnadiyagama4817
    @piyarathnadiyagama4817 2 ปีที่แล้ว +5

    Lyrics - manu aiya ❤️ melody- dinesh aiya ❤️ raini akkage voice ek එකතු උනාම මාරම ලස්සනක් තියෙන්නෙ...ලස්සනයි ❤️‍🔥

  • @m.prarthana7510
    @m.prarthana7510 2 ปีที่แล้ว +11

    ඒ කටහඬට පුලුවන් අපේ හිත වෙනමම තැනකට අරන් යන්න. අනාගතේට සුභ පැතුම් අක්කේ. බුදු සරණයි ❤🙏❤🙏

  • @anomagunawardana95
    @anomagunawardana95 2 ปีที่แล้ว +24

    නියමයි රයිනි කියන්න වචන නෑ ඔයයි උමාරියා යි තමයි මගෙ favorite ම.ඔයාල දෙන්නට තියෙන්නෙ වෙනස්ම හඩවල් .😍😍😍😍😍💎

  • @yeshaniupeksha2788
    @yeshaniupeksha2788 2 ปีที่แล้ว +17

    මා නොයන්න තීරණය කල ගමන, ගීතයකින් යන්න ලැබීමත් එක්තරා විදිහක විදීමක් thank you R. Goonatillake, M. Wijesekara And to all who have toiled 🌹

  • @hashinierandika5265
    @hashinierandika5265 2 ปีที่แล้ว +7

    මන් ඉස්සර ඉදලම ඔයගේ කටහඬට මාරම ආසයි රයිනි අක්කි ඔයාට මාර ලස්සන කටහඬක් සහ රූපයක් තියනවා අම්ම වගේම තමයි ඔයත් 😍❤️❤️❤️❤️❤️❤️❤️ මේ song ekath patta ❤️❤️😍😍

    • @RainiCharuka
      @RainiCharuka  2 ปีที่แล้ว

      ♥️♥️♥️♥️

  • @shani8835
    @shani8835 2 ปีที่แล้ว +8

    ඇත්තටම මාරම ලස්සන song එකක් ❤️😍 මන් ආසම ගයිකාව ඔයා ..ඔයාගේ මුළු පවුලම කියන song වලට මම හරිම ආදරෙයි ..,ඔයාගේ අම්මාගේ ගීත ගැඹුරු අර්ථවත් ආදරණීය ලස්සනම ගීත ..ඔයාගෙත් මාරම ලස්සන කටහඬක් තියෙන්නේ ..❤️ මේ විෂුවල් එකත් මාරම ලස්සනයි ආදරණීයයි..😍😍❤️ සුභ පැතුම් ඔයාට ..

  • @nirushinemaya7163
    @nirushinemaya7163 2 ปีที่แล้ว +32

    It's really good combination .melody ,lyrics ,voice, acting everything 🤍good luck raini !

  • @thanushiwelivita937
    @thanushiwelivita937 2 ปีที่แล้ว +37

    ඉතා අපූරු හදවතටම දැනෙන නිර්මාණයක් ...සියලු දෙනාටම සුභ පැතුම් .....❤️❤️❤️❤️❤️