චේ ගුවේරා මරණයේ තතු සොයා ගිය බොලීවියානු සංචාරය | Sanchara (සංචාර) with Rohan Direkz | EP 06

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ย. 2024

ความคิดเห็น • 136

  • @ralla7282
    @ralla7282 3 ปีที่แล้ว +53

    කුවුබාවට චේ ගුවේර .ලංකාවෙ අපිට රෝහන විජේවීර ❤️👈

  • @rankaduwaforces469
    @rankaduwaforces469 3 ปีที่แล้ว +14

    චේ ග්වෙරා කියන්නෙ අත්තටම ගොඩාක් වටින චරිතයක්

  • @deepanigunawardhana6372
    @deepanigunawardhana6372 4 ปีที่แล้ว +26

    අපි """චේ "" දන්නේ කියවීමෙන් .දුටුවේ සේයාරූ .ඒත් අපේ හදවත් තුල ඔහු සිටිනවා කවදත් .. ඒ වාගෙ එච්චරයි විශ්වයට . ***ස්තුතියි ,,ඩිරෙක්ස්****

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 4 ปีที่แล้ว +9

    යමක් ඉගෙන ගන්න දරුවන් ට ගොඩක් වටිනවා ඔබට ජය බුදු සරණයි 🙏

  • @rankaduwaforces469
    @rankaduwaforces469 3 ปีที่แล้ว +12

    Dan නම් ලොකු ආසාවක් තියෙනවා කියුබාව ටයි,බොහෙමියාවටයි යන්න...අත්තටම ගොඩාක් ස්තුතිය මේ තොරතුරු අපිට දුන්නට

  • @jayarathnakankanamge7857
    @jayarathnakankanamge7857 3 ปีที่แล้ว +11

    අහලා නොතිබුණු චේ ගුවේරා චරිතය කියවද්දි දැණුනේ ලංකාවේ රෝහණ විජේවීර චරිතය

  • @amithchathuranga0028
    @amithchathuranga0028 4 ปีที่แล้ว +3

    Che kiyanne mage loke inne wiraya oun karapu විප්ලවය me mihipita wena kisima kenekta karanna be ohu පිදෙල් kerastho ekka hodata විප්ලවය gena ගිය අදටත් oba sada අමරණීයයි che ගුවේරා

  • @ralla7282
    @ralla7282 3 ปีที่แล้ว +14

    විජේවීර සහෝදරය ගැනත් වීඩියෝ එකක් කරන්නකො❤️👈

  • @anefernanndo1268
    @anefernanndo1268 4 ปีที่แล้ว +17

    ඇයිද කියලාහිතේන්නේ නැ නමුත් මෙමචරිතයට ගොඩක් කැමතියි. 👍

  • @ruwanperera3968
    @ruwanperera3968 4 ปีที่แล้ว +16

    චේගේ හතුරන්ගෙන් චෙට චරිත සහතික ගැනීම කොයි තරම් හතුරුකමක්ද අනික පිදෙල් ගැන පතුරන්නෙ කොයි තරම් කෘර හතුරු බවක්ද පේන්නේ මොවුන්ට තාමත් චේට හා පිදෙල්ට බයද කියල නෙමෙයිද

  • @nilukarajapaksha8554
    @nilukarajapaksha8554 4 ปีที่แล้ว +12

    ගොඩක් ආශාවෙන් බලන program එකක් , රොහාන් මහත්මයාට බෙහෙවින් ස්තූතියි

    • @nalakaajantha2039
      @nalakaajantha2039 4 ปีที่แล้ว

      Niluka Rajapaksha danapathi panthiye puka lewa kana unta mewa hodai

  • @sanjusanju3120
    @sanjusanju3120 4 ปีที่แล้ว +10

    හරිම ආසාවෙන් බලන වැඩසටහනක් , සුපිරි ,

  • @nanoproduction3417
    @nanoproduction3417 3 ปีที่แล้ว +7

    අධිරාජ්‍යවාදීන් ගේ කටු කන කුක්කන් දන්නෙ නෑ ඒ මැරුවෙ ඔව්න් වෙනුවෙන් හඩනගපු නායකයා කියා... so sad..

  • @nanoproduction3417
    @nanoproduction3417 3 ปีที่แล้ว +9

    ගැරී ප්‍රාඩොගෙන් ගත්ත voice cut එක නිකං හොරාගෙන් නිදහසට කාරනා අහනවා වගෙ වැඩක්..🤣

  • @supunrashmi1257
    @supunrashmi1257 4 ปีที่แล้ว +5

    අපොයි හඩ කැවීම් අන්තිමයි....ගැරී ප්‍රාඩෝට හෙම්බිරිස්සාවක් හැදිලා වගෙයි නහයෙන් කතා කරන්නේ ...

  • @shehanbhashitha1226
    @shehanbhashitha1226 4 ปีที่แล้ว +11

    මේ වැඩසටහන නම් නියමයි 🔥🔥👌

  • @anurakiriella1801
    @anurakiriella1801 2 หลายเดือนก่อน

    සදාකාලික විප්ලවීය සිහිවටනය.අමතක නොවන නාමය.දුක් විදින මිනිසුන් වෙනුවෙන් නැගී සිටි ම්නිසෙක් .ඒතමයි චේ.

  • @shashinnawarathna5990
    @shashinnawarathna5990 ปีที่แล้ว +2

    සමාජවාදය,විප්ලවය
    කවදාවත් දිනන් නැති අරමුණක් නැති පිස්සුවක්

  • @chanithamadurya2821
    @chanithamadurya2821 3 ปีที่แล้ว +3

    ගැරී ප්‍රාඩෝ මොන තුප්පහියක්ද

  • @samitharajapaksha1198
    @samitharajapaksha1198 4 ปีที่แล้ว +1

    Sirasa kala ekama hoda program eka maye hithe, enakan balan inna hithena program ekak respect Rohan !!!

  • @enlightenmentlanka873
    @enlightenmentlanka873 4 ปีที่แล้ว +4

    ඉතිහාසය ලියන්නෙ ජයග්‍රහකයා විසින්, එමනිසා ප්‍රවේසමෙන් අහුම්කන් දිය යුතුයි ! අපේ ආණ්ඩු විජේවීර සහෝදරයා ගැන කියන ඒවා පේනවනේ 👍👍💝💝💡

  • @yasasediriweera8281
    @yasasediriweera8281 4 ปีที่แล้ว +9

    සඩාකාලික තාරුණ්‍යය ...⭐⭐⭐🇦🇷🇨🇺

  • @LalithNishantha-g4m
    @LalithNishantha-g4m หลายเดือนก่อน

    Lowa pawathinathuru nomakena nomarena ape sadathanika weeraya.che.❤❤❤❤❤❤

  • @sajeevsamarawickrama2040
    @sajeevsamarawickrama2040 4 ปีที่แล้ว +7

    හොරාගෙ අම්මගෙන් පේන අහනවා
    නමුත් සංචාර වැඩසටහන හොඳයි

  • @SujeeSujee-m1o
    @SujeeSujee-m1o 11 หลายเดือนก่อน +2

    හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ ගැරි ෆ්‍රාඩෝගේ පාපොචචාරනය චරිතය තුලින්ම ඒක කියවෙනවා..

  • @praveenwarnakulasooriya5131
    @praveenwarnakulasooriya5131 4 ปีที่แล้ว +2

    Mahaththayoo oka maha jara wadak...lokayak adare krana raththran manussayek ubala deweni parath maranawada....

  • @kumaripadmebadulukochchiya7995
    @kumaripadmebadulukochchiya7995 4 ปีที่แล้ว +9

    සදා අමරනීයයි චේ💖💖💖💖😭😭😭🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍👍👍

  • @nimalgunarathna9952
    @nimalgunarathna9952 4 ปีที่แล้ว +6

    මට දුක අපේ අම්මා තවත් බයයි චේගුවෙරාගෙ නම කියනවාට.ඉතින් මම???????????

  • @asanthaification
    @asanthaification 4 ปีที่แล้ว +2

    wow patta episode eka..kawada hari maget heenayak tiyanawa che meruna tena balanna yanna

  • @mudidasanayake2539
    @mudidasanayake2539 4 ปีที่แล้ว +2

    Great explanations ! personally like hero ! Che !

  • @sanjeewarosairo8834
    @sanjeewarosairo8834 4 ปีที่แล้ว +22

    අම්මෝ ඉතින් එනකල් බලාන ඉන්නෙ මේක 🤗

  • @lalithwikramsinha8619
    @lalithwikramsinha8619 4 ปีที่แล้ว +3

    Our hero forever

  • @nissankapush
    @nissankapush 4 ปีที่แล้ว +6

    විප්ලවීය උපහාරය..✊✊✊✊

  • @niroshanniro1552
    @niroshanniro1552 4 ปีที่แล้ว +5

    Wedasatahana Damankam maga balan Hitiyee Rohaaan mahaththaya Pin obata.

  • @NuwanManju
    @NuwanManju 4 ปีที่แล้ว +27

    ගැරී ප්‍රඩොට හඬ කවපු එකාගේ බෙල්ල මිරිකන් ඉන්නේ කව්ද යකෝ

    • @kamaniperera6718
      @kamaniperera6718 4 ปีที่แล้ว +1

      😂

    • @kalyanirohini1738
      @kalyanirohini1738 4 ปีที่แล้ว +1

      ඇත්තටම...කනටත් හරිම අමාරුයි

    • @sameerakulasinghe2176
      @sameerakulasinghe2176 4 ปีที่แล้ว +1

      ඌට හෙම්බිරිස්සාව හැදිලා වගේ

    • @shanbermuda7723
      @shanbermuda7723 4 ปีที่แล้ว

      ඌට කක්ක බරෙ වගේ.

    • @DinushaProductions
      @DinushaProductions 4 ปีที่แล้ว +1

      Eka thamai 😂😂

  • @malaka80
    @malaka80 8 หลายเดือนก่อน +1

    ❤bohoma pin api poth kiyawwata dakke ada

  • @thGR8rv
    @thGR8rv 9 หลายเดือนก่อน +2

    Gary prado උගේ රජයේ වාසියට කතාකරන්නේ. 😂

  • @muthumalathauda3638
    @muthumalathauda3638 3 ปีที่แล้ว +2

    චේ ගුවෙරා මරා දැමුවද අප තුළ සදාකල් අමරනිය යි

  • @rajweerasooriya
    @rajweerasooriya 4 ปีที่แล้ว +1

    La paz city eke yakaden nirmana karala tiyana eka pennuwa Nate ay eka lassanai.

  • @amarabanduroopasingha3214
    @amarabanduroopasingha3214 4 ปีที่แล้ว +5

    චෙගෙ හතුරන්ගෙන් චෙ ගැන අහන්නෙ මොන ගොන් කමක්ද අහා

  • @keshans6469
    @keshans6469 4 ปีที่แล้ว +4

    Sirase pattama program eka meka💓💓💓💓💓💓💓💓💓💓💓💓💓

  • @angeloangilino1026
    @angeloangilino1026 4 ปีที่แล้ว +2

    Until always commander!.......

  • @ralla7282
    @ralla7282 3 ปีที่แล้ว +3

    චේ❤️❤️❤️👈

  • @lakshanpremarathna1187
    @lakshanpremarathna1187 4 ปีที่แล้ว +3

    Bob malli gant danna eyat legend kank

  • @shiromishiromi4438
    @shiromishiromi4438 4 ปีที่แล้ว +2

    Bohoma istuti oba tumata me wage wadasatahan karanna obata saktiya dairya labewa

  • @ranilanawarathna9128
    @ranilanawarathna9128 4 ปีที่แล้ว +6

    Gary Prado ට හඩ කවපු ඵකාට මොකද වෙලා තියෙන්නේ

  • @kumaripadmebadulukochchiya7995
    @kumaripadmebadulukochchiya7995 4 ปีที่แล้ว +47

    චේගෙ හතුරගෙන් චේ ගැන අහන එක මොනතරම් මෝඩ වැඩක්ද ඒව ලෝකයක් දැනගන්න දානඑක ඉටවඩා වරදක්

  • @sumithpriyadarshana7830
    @sumithpriyadarshana7830 4 ปีที่แล้ว +2

    චේගුවේරා නමින් අපේ රටේ උන් කරපු හා වර්ථමානයේ කරන කියන දේවල් චේගුවේරාටත් අපහාසයක්

  • @thissabandara9058
    @thissabandara9058 4 ปีที่แล้ว +3

    අධිරාජවාදීන් වෙනුවෙන් ස්වකීය නීච කාර්භාර්ය ඉතා සූක්ෂම අන්දමින් ඉටු කරන වව පෙනේ.කොහොමත් චේ යුරෝපා ඇමරිකා සාන්තුවරයන්ට වඩා වටි.

  • @Shyamika_Andramana89
    @Shyamika_Andramana89 4 ปีที่แล้ว +5

    නියමයි ..👌

  • @sachithdilshan8188
    @sachithdilshan8188 4 ปีที่แล้ว +3

    වටින video එකක්

  • @ALIKKANAPNAS
    @ALIKKANAPNAS 4 ปีที่แล้ว +1

    che oba gambirai

  • @hashanmasu8709
    @hashanmasu8709 4 ปีที่แล้ว +1

    Godk watin kathawak ස්තුති

  • @keshans6469
    @keshans6469 4 ปีที่แล้ว +1

    Rohan direkz oya nn patta porak halo🙏🙏🙏🙏💓💓💓🥰🥰🥰🥰

  • @ranjithudakumbura2169
    @ranjithudakumbura2169 4 ปีที่แล้ว +2

    Sabama manawa Hithawadiya Ohuu...

  • @uddikailangakoon539
    @uddikailangakoon539 4 ปีที่แล้ว +1

    itihasaya liyawenne jayagrahakainta awasya akarayeni (sathya thrun ganima sadahaya)

  • @anuradhapuraindanandathero7856
    @anuradhapuraindanandathero7856 4 ปีที่แล้ว +2

    විප්ලවය ආගමක් නම් එහි ශාස්තෲ චේ ගුවේරාය....

    • @thahreentuwanlahreen1682
      @thahreentuwanlahreen1682 4 ปีที่แล้ว +1

      ඔබ තුමාගේ පොර්ගර්ම්
      එක හොදයි නමුත් වොයිස්
      කට් එක කොරොනා කෙනෙක් 😅

  • @spkbro2769
    @spkbro2769 4 ปีที่แล้ว +6

    මග බලාගෙන හිටියෙ

  • @mr.malalgoda5031
    @mr.malalgoda5031 3 ปีที่แล้ว

    I think gari pradow know big secret

  • @kumarajayarathna1798
    @kumarajayarathna1798 3 ปีที่แล้ว

    Che 1967 giye ayeth Aurudu 8 kin 10 kin lankawata enawa kiyalane. Onna ayth che opadila lankawe

  • @dil4300
    @dil4300 4 ปีที่แล้ว +2

    Superb

  • @ni_shan54
    @ni_shan54 4 ปีที่แล้ว +2

    #Che 😍😘👍

  • @kamaldesilva7644
    @kamaldesilva7644 ปีที่แล้ว

    ❤adaraniya che❤

  • @talkwithpubudu3313
    @talkwithpubudu3313 4 ปีที่แล้ว +5

    ආස කරන චරිතයක් මාව subscribe කරල සපෝට් එක දෙන්න ස්තුතියි ජය වේවා

    • @ThePzr
      @ThePzr 4 ปีที่แล้ว

      Matath help ekak dhenna.
      Subscribe karanna.
      😘

  • @himalvitharana
    @himalvitharana 4 ปีที่แล้ว +2

    Garry prado ට හඩ කවන එකාට හෙම්බිරිස්සාවක් ද

  • @mangalgurusinha4394
    @mangalgurusinha4394 4 ปีที่แล้ว +1

    Gari prado kiyan miniha u kala pau ada widawanawa.u pani hitapu danawadi anduwan a u wa niwasa adassiya thiyala thinawa.thawa na un.

  • @prabathdematanpitiya7605
    @prabathdematanpitiya7605 4 ปีที่แล้ว +1

    Great effort

  • @slart2644
    @slart2644 4 ปีที่แล้ว +1

    Monayam ho viplawayakadi minisun maranawanam owun wiplawakareen nowa owun minimaruwanya

  • @kumaratec
    @kumaratec 4 ปีที่แล้ว +2

    Best.of Best

  • @RosanAs-rt8dy
    @RosanAs-rt8dy 11 หลายเดือนก่อน

    Mara damu menesakuga caretaya venasa kerema harema lasei.a waga padada wadak maka

  • @slstats7948
    @slstats7948 2 ปีที่แล้ว +1

    නි ය ම යි 💎 😃

  • @mangalgurusinha4394
    @mangalgurusinha4394 4 ปีที่แล้ว +1

    Maka hariyata rohan wijawira gana රනිල් wikramasinhagan hodak ahanawa waga wadak.wada sarahan hodai namuth thathwaya wikurthi kirima කුමන්ත්‍රණයක්..

  • @nipundilhara7961
    @nipundilhara7961 4 ปีที่แล้ว +2

    Nice

  • @kumarajayarathna1798
    @kumarajayarathna1798 3 ปีที่แล้ว

    ChewA meruwe kauda?

  • @kanjhi9020
    @kanjhi9020 4 ปีที่แล้ว +1

    සුපිරි

  • @kalyanirohini1738
    @kalyanirohini1738 4 ปีที่แล้ว +4

    හඩ කවන කෙනාගේ දුර්වල කතා විලාසය හරිම අමිහිරියි..වැඩ සටහනේ වටිනාකමත් නැති වෙනවා...

  • @virajpriyamantha6748
    @virajpriyamantha6748 23 วันที่ผ่านมา

    මව්බිම නැතිනම් මරණය

  • @amilaiwensa5539
    @amilaiwensa5539 4 ปีที่แล้ว +1

    Good job 👌❤️

  • @නිලංගසම්පත්-ඹ1ඩ
    @නිලංගසම්පත්-ඹ1ඩ 4 ปีที่แล้ว +3

    👍👍👍👍👍👍👍👍

  • @SrimathiDassanayake
    @SrimathiDassanayake หลายเดือนก่อน

    Yep 100k people cuban killed by che and castro after 1960 කොහොමද wada

  • @shashikagunawardana7396
    @shashikagunawardana7396 4 ปีที่แล้ว +4

    wooooooowwwwwwwww

  • @gayanasanka8373
    @gayanasanka8373 4 ปีที่แล้ว +1

    super ..👌👌👌

  • @anganaabiman3965
    @anganaabiman3965 ปีที่แล้ว

    ට්🙏🙏🙏

  • @dushanfonseka9444
    @dushanfonseka9444 27 วันที่ผ่านมา

    😮

  • @geemathaka4233
    @geemathaka4233 4 ปีที่แล้ว +1

    mata nam melo magulak terune na bro

  • @tharindushehan2856
    @tharindushehan2856 4 ปีที่แล้ว +3

    චේ ගුවේරා බටහිර ලෝකයේ මිනිස්සුන්ට මිනිමරැවෙක් වෙන්න ඇයි

  • @vincesilva1128
    @vincesilva1128 4 ปีที่แล้ว

    Che Guevara was betrayed by Castro and sent to Bolivia because Che was gating more popular than Castro among Cuban people. According to my knowledge while he was inside the cell the final fatal gun shot was fired by a CIA agent. Ironically Rohana Wijeweera had the same fate, was killed while under arrest. Both were chasing a lost cause.

  • @anganaabiman3965
    @anganaabiman3965 ปีที่แล้ว

    ❤❤❤❤

  • @heartbeatproduction9110
    @heartbeatproduction9110 4 ปีที่แล้ว +8

    උඹලාට වමට ගහන්න ඕනෙ නිසා, චේ වත් බලු කරන්න හදන්න එපා යකෝ, කිලීගෙ පුක හෝදගෙන ඉදපන් සිරස

    • @mahindaathawuda3
      @mahindaathawuda3 4 ปีที่แล้ว

      Lankwa wama kiynna anurda 😂😂😂😂😂😂😂

    • @heartbeatproduction9110
      @heartbeatproduction9110 4 ปีที่แล้ว

      @@mahindaathawuda3 දැන් මම එහෙම ද කිව්වේ,, උඹලා වගේ උන්ට නම් එහෙම වෙන්න ඇති 😀

    • @tharindu6
      @tharindu6 4 ปีที่แล้ว

      😂😂😂😂

  • @sanjeewakodikara9844
    @sanjeewakodikara9844 4 ปีที่แล้ว

    Saba sathya boruwen vanchawen wasan kireema gana bohoma kanagathui Mr. Rohan. Me loka ethihasaya liya aththe dinapu ewun. Paradila marunu ewunge aththa kawadawath eliyata enna American karayo edadunnada? Api wage loke wate ratawala danaya kollakala pohosath yai pampori gahana adirajjayawadiyo aththa kiwwe kawadada? Che kiyanne ugath doctor kenek kiyalawath kiyanna bariuna obata chewa marapu hamudawe American ballage training eka gana kiyanna amathaka wune naha. Harima kanagatui..Sathya anagatha lokayen wasanna ganna thawath kuda uthsahayak vitharai. Me clip ekata hure dana ape ayata kiyanna thiyenne che marune thopita hodak karanna gihilla bolaw. Chela wage saba viruwo thopilawa boruwen chuun karana para suddo wage ratawal wala sampath kolla kawe naha bolaw. Aththa hoyanna patan ganiw. Eye kawe monawada kiyala mathaka nathi ewunta nam mewa aththa wage penei. Nathnam chewa marapu ekagen che gana ahaida? Me ape rate maha Bali, tharu, rawana ganawath ahala nathi Dutugamunu, parakumba nodanna ewun che gana, castro gana monawa dannawada? Mr.Rohan obage mema wada satahan bohoma asawen api baluwe. Boruwata eda nodi maddyastha wenna... anagatha lokayata saba sathya vikurthikaranna epa please.che la karapuwa waradinam owunta garukarana minissu me loke hama ratakama enne ai? Hitlar ta kela gahana loke minissu che lata candles paththu karane ai? Minisuni hitha palla.. ape panthiye saba nayakayin apen thawath boru kiyala ath karannai munta one.. rawatenna epa.. che ge sathya kathawa meka newe. Me American ballange amu boruwak.....

    • @artesianwell6136
      @artesianwell6136 4 ปีที่แล้ว

      meka sirase jaraa programme ekak.. che weerayekda nadda kiyala kari pradogen ahanna yana rohanla wage ponnayanta kari powala sirasen me karanne panthi haturukamak..

  • @damithchamara565
    @damithchamara565 4 ปีที่แล้ว +1

    che maranna ana dipu kuli hewaya gari prado kynne,,e miniha kywida che kynne hero kenk kyl,,che kynne loketama honda deyk karanna hadapu amaraniya kenk..ma wage thuttu deke programme hadala apahasa karrana epa,

  • @bskcreation1888
    @bskcreation1888 4 ปีที่แล้ว +2

    අපේ ලොකල් ලප චේ ත් අනුගමනය කරන්නේත් චේ වෙන්න ඇති..

  • @surajchandima4592
    @surajchandima4592 4 ปีที่แล้ว

    පට්ට

  • @SdkadeerraNadeera
    @SdkadeerraNadeera 11 หลายเดือนก่อน

    Ohh

  • @rana_boi
    @rana_boi 4 ปีที่แล้ว +1

    🔥

  • @freeminds6365
    @freeminds6365 4 ปีที่แล้ว +12

    අවංකවම කියන්නෙ බන් .මේවාට අන්ලයික් කරපු අය මීටවඩා දෙවල් දන්නවද

    • @nalakaajantha2039
      @nalakaajantha2039 4 ปีที่แล้ว +1

      free minds aniwaryen

    • @nalakaajantha2039
      @nalakaajantha2039 4 ปีที่แล้ว +2

      oya kiyana tnana manna denna haduwa habai che kawadawath baragaththe na ohu asa kare lassana lowakata danapathi panthi athuga damanna

    • @yapa662
      @yapa662 4 ปีที่แล้ว +2

      Travel with chathura fansල unlike කරල තියෙන්නෙ😂😂

  • @Athula_Bandara
    @Athula_Bandara 4 ปีที่แล้ว +2

    ✊✊✊

  • @yhhsqeee7402
    @yhhsqeee7402 4 ปีที่แล้ว +1

    Che Guerra monawa kalath ape sakkili vhe Guerra ugaththu marala wijeweera sapa vidala marune.wahspu kadawal arala wishky bekan kawe.thakkadi vhe Guerra kale lankawe.okkoma ekaha samana karanna Nikki udaninna ganja karayath Salli karayek karanna Buduntath Bari Una karmaya anuwa hamadama wenne kiyala..hganja karayanta ganja deela ugath minihawa marapan kiwwa u gihin marala rathran Salli horakam karagena awa ganja gahuwama uta msthaksi gedara kanna na kiyala u niyameta kawa onna cheguwera okkoma pohosath kala.puduma wadayak dunne harima Thana Ami ekata dunna .mun tyer wala pulussanne nathuwa atha srinnafa.minimaramin horakam Kala menna jathiwade nodakin eka thamai jande denne naththe kanna nathi vijeweera udda karanna gihilla ugathun msrsndamma.munta kawadawath oluwa ussanna na.dan putha enawa.ane huke.

  • @nethminaprageethgimhana6983
    @nethminaprageethgimhana6983 2 ปีที่แล้ว

    🙂💔

  • @colombotv4324
    @colombotv4324 4 ปีที่แล้ว

    බොරු කියන්නේ ඇයි...