Good morning 1st am very sorry not able to write this message in sinhala langvage for you. This is an excellent program for my fellow sri Lanka's and rest of the world.ive seen many many programs around the world.but our peoples in sri lanka interesting to see something like this.some no ideas how this world like this.l Please keep travelling angel bring more excellent program in to my beautiful sri lanka. One thing I most mention to you,I was going to visit to Vietnam for a tour.but now I changed mind.thank you we all most realise how wonderful country we live in.x
Mama kamatima program akka man ahala thiyana widuyata vitnam katiya one mask kanawa akata hethuwa amrikan wor aken me golnta kanda nathiwenakota one masaka kanda puruduwela thiyanwa
ඉතාම ලස්සන,ලෝකයේ බිහිසුණු දේවල් පිලිබඳව හොඳට තේරුම් කර ,හිතට වදින සුපිරි වැඩ සටහනක් රොහාන් මහතා.කලේ ..
ඉක්මනට ම season 2 එකත් ආවොත් මරු.. ✌️🙂
රොහාන්,ඔයාට,ගොඩාක්,ස්තුතියිඔයාදානහැම,සන්චාරයක්,මමබලනවා,ආසයිලස්සනයි
ගොඩක් හොද පැහැදිලි කිරීමක්..මම ගොඩක් බලනවා මේ වගේ විඩියෝ ලොකයේ මිනිස්සුන්ගේ ජන ජිවිතය..ගොඩක් ස්තුතියි
මේකෙ අනිත් season එක එන්නෙ කවදද?
ගොඩක් ආසාවෙන් බැලුව.
ඇමරිකාව යුද්දයකින් දනගස්සපු ලෝකේ එකම රට. නමුත් ඒ බිහිසුණු යුද්ධය නිසාම ඔවුන් එක දෙයකින් පරාද උනා. ඒ ශිෂ්ට සම්පන්නත්වය.
හේතුව කුසගින්න
@@vkumdlz5703 අනිවාරෙන්
Well said mate
ඇමරිකාව කියන කාලකන්නි හැත්ත මුලු ලෝකෙටම පිලිලයක් කිසි රටකට නිදහසේ ඉන්න දෙන්නැති ඕකුන් හැදිගෑවිලා යන්න ඕනී
ලස්සනයි වැඩසටහන එවගේම මගේනම් අදහසනම් එරටෙ ජනතාවගැන සදරනවත් අප සිතියයුතුයි.
ඔබතුමා හරි අපූර්වට පැහැදිලි කිරීම් කරනවා..ඒ වගේම ඒ මිනිසුන්ගේ හැගීම් බෙදාගන්නවා...අපිර ලොකු දැනුමක් ලබාගන්න පුලුවන් උනා..ස්තුතිය...❤️
නියමයි😍
රැම්බො,චිත්රපට්ය.හැදුවෙ.ඇමරිකාව.යුද්දෙදි,ලබපූ.පරාජය,වහගන්න..ඇමරිකන්.කාරය.ච්ත්රපට්යකින්.හරි.වියට්නාමෙදි.ලබපූ.පරාජය.වහගන්න.බැලූවෙ.ඇත්ත.එකයි😁😁😁
වියට්නාමය ගැන බොහෝදේ දැනගන්න ලැබුනා ඇත්තටම..
සමහරු මේවට unlike කරන්නෙ මේ ආහාර සම්බන්ධයෙන් තියන පිලිකුල හින්දා වෙන්න පුළුවන්. අපිට වැදගත් වෙන්නෙ මේවා ගැන දැනගැනීමයි...
Teruwan saranai obata mahattaya..hoda toraturu tikak denaganna bohoma stutii obata.. siyalu jaya...
වියට්නාම් භාෂාව හරිම අමාරුයි..එ වගේ බොහො අය ඉංග්‍රිසි දන්නෙ නැ වගේම ලංකාවට වඩා අඩු වයසෙන්ම ජපානයට එනවා..ඔවුන් හරි සද්දෙට කතා කරනවා සමහර වෙලාවට මට හිතෙන්නෙ එකිනෙකා කතාකරද්දි ප්රස්නයත් උත්තරයත් එකම වගේ කියලා..කන්න පුළූවන් හැම දේම කනවා ජපනයේ ඇලවල් වල ලස්සනට ඉන්න මාළු හොරෙන් අල්ලගෙන ගිහින් කනවා ..වැඩ පොලවල් වල වියටනාමය තමයි ඉතින් එක කෙල්ලො යක්කු වගේ වැඩ.විශේෂයක් වන්නෙ වියට්නාම් ගැහැණු ළමුන් වෙනත් රටක කෙනෙකු සමඟ විවිහ නොවිමයි වගේම වියට් නාම් ගැමුණු ලමයෙකු විදෙශිකයෙකු සමග කතා කරන විට ඔව්නගේ රටෙ පිරිමි අය අනිවර්යෙන්ම බලනවා වගේම කැමති නැ කතාකනවට..මේ සංචාර වැඩ සටහිනින් ගොඩක් දේ ඉගන ගත්තා අසාවෙන් බලන වැඩසටහනක්..
Supiriyatama video eka karala tiyanawa...godak hoda danumak labuna...thank u mahathmaya...
This is good video. Viyatnam is beautiful contrary
ස්තූතියි මේ සටහනට. ඇමරිකාව වියට්නාමය ඇතුලු ආසියාතික රටවලට කල සහ කරන මෙම අපරාධ වලට වන්දි ගෙවිමට මේ කොවිඩ් 19 සිදුවනු ඇත .
හොඳ video එකක් ඇත්තෙන්ම 😊😊
Ada ලෝකෙට ම සොබාව ධර්මය විසින් දඬුවම් දීගෙන යන්නේ මෙන්න මෙවැනි පවු karain ඉන්න රටවල් නිසා.....එ අතින් balapalla ape බෞද්ධ ඉතිහාසයක් තියෙන රට...ගොඩක් ආදරෙයි ආඩම්බරයක්.....එ වුණත් කාලකණ්ණි pau karayanta බෞද්ධ agame වටිනා කම thernne නැ....එ උන් නමට බෞද්ධයන් වීම නිසා......parthana karapalla...ජාති ජාතිත් එ ranketh ඉපදෙන්න වාසනාව ලැබේවා kiya.......
වියට්නාම් අය ගොඩක් හොදයි කෙලින් ඕන දෙයක් කරනවා නරකට නරකයි හොද ම්නිස්සු ඉන්නෙ හරිම එකමුතුව ජිවිත් වෙනව .ඔක්කොම අය සරපයින් ක්න්නෙනෙහෙ ...කොරෝන. ඉහල ගියොත් අපේ රටේ මිනිසුත් නොකන දේවල් කන්න පුරුදු වෙයි.. එයලත් යුද්ධය කාලෙ කන්න පුරුදු වෙලා ...මිනිසුන්ට මේ ප් Programඑක මාරම වටිනව good luck
Supiri video eka.... 👍👍👍👍
ඇත්ත වශයෙන්ම වැඩසටහන හොදයි මෙවැනි සංසංවාදයක් සංචාරකයන් දකින්න අසන්නට ජනතාවට දුලබ දසුන් නිසාවෙන් අගෙයි . අසද්දි දකිද්දි මටත් ගිහින් එන්න හිතෙනවා . අද ලෝකය ඉදිරියේ ඇමෙරිකාව දක්වන ප්‍රකාශ කරන මානව හිමිකම් බොරු පුරාජේරු අයිතිවාසිකම් අපේ රටේ නායකයෝද සමහර සිවිල් ජනතාවද මහා ඉහළින් ඇදගත් යැයි පවසා දක්වන හේතු ඇමරිකාවේ සැබෑ ස්වරූපය නොදන්නා අපේ රටවැසියනට ඉතා හොද ප්‍රතිරූපයක් දැකිය හැකියි බුද්ධිමත්ව සිතන අයට . ඇමරිකාව අතපොවන සෑම රටකටම අත්වන ඉරනම තේරුම් ගැනීමට . වැඩ සටහන ඉදිරියට ගෙනයන්න ජයවේවා !!
Excellent document Rey
මාවො සේතුං හොචිමීන් පොල්පොට් එන්න ඉස්සෙල්ලා
චීනය,වියට්නාමය,කාම්බෝඡය බෞද්ධ රටවල්....
ඡනතාවගෙ ගැලවුම් කාරයො ඒ රටවල බුද්ධාගම නැති
කරල මිනිස්සු තිරිසන්නු කලා.
ලංකාවෙත් දුෂණයෙන් ගලවගන්න එන නිරාගමික ගැලවුම්කාරයන්ගෙන් පරිස්සම් වෙන්න
අද පෙරටුගාමී පක්ෂයේ
යුදීෂ දුමින්ද නාගමුව නිරාගමිකයෙක්
එදා ඔලබොඩුව ඡයවර්ධනාරාමයේ දහම් පාසැලේ
ශිෂ්‍ය නායකයෙක්
අද නිරාගමික කියන JVP නායකයො එදා දහම් වල
ශිෂ්‍ය නායකයෝ නැත්නම් ඉස්කොලෙ බෞද්ධ
සංගම්වල නායකයො
un naththan me ratawal thama higanno wage thamai
@@nadeerapalangasingmanamper4067 චීනෙ දියුණු වුනේ මාවෝ සේතුං දර්ශනයෙන් නෙමෙයි.
චීනෙ සමාඡවාදය ප්‍රතික්ශේප කරල හුගක්කල්.
වෙන එකක් තියා අද චීන කොමියුනිස්ට් පක්ෂෙත් සමාඡවාදය නෑ
වියට්නාමෙත් එහෙමයි.
ඡනතාවට මේ පුද්ගලයන් ගැන තාම ගරුත්වයක් තියෙනවා.
තාම ඒ පරණ පුරුදු අතඇරගන්න බැරුව තියෙනවා.
මාවො සේතුංගෙ විදිහට ගියානම් තාම චීනේ
උතුරු කොරියාවක්...
Hodata adyananaya karala balanna pariwarthana arthikayata yanna padanama hadenne e aya nisa.
E padanamath ekka thamai e ratawala arthika kramaya wenas karanne
@@nadeerapalangasingmanamper4067 වර්තමානෙ චීනයේ සාර්තකවයේ නිර්මාතෘ ඩෙන් සියාවො
පීන්
ඔහු මධ්‍යස්ත මතධාරියෙක්
වර්තමානයේ චීනයේ දියුණුවෙ නිර්මාතෘ ඔහුයි.
චීනෙ අද තත්වෙට දියුණුවෙලා තියෙන්නෙ ඩෙන් හින්ද
මාවෝ හින්ද නෙමෙයි
ෂැංහයි වගෙ නගරවල සම්පුරණ වෙලදපොල ආර්තිකයක්
ඒ වගෙ නගර හින්ද තමයි අද දියුණුවෙලා තියෙන්නෙ
@@videosrilanka2724 na eka weladapola arthikayak newei dekema mix ekak thiyenne .lokaya allanna kalin un hoda sthawarthwayak goda naga gaththa hinda thamai china passe pariwarthana arthikaya haraha lokaya allanne. Ethakota ethanata enna padanama dala thibuna kalin
සමහර අය මෙි කථාව පිළිගන්නෙ නෑ. සත්‍ය වශයෙන්ම මෙි මිනිස්සුන්ගෙ කෑම බීම හරිම අපූූසන්නයි.මම වැඩ කරන්නේ පුසිද්ධ වියටිනාමි සුපර් මාර්කටි ඵකක. කෙටියෙන්ම කියනවනං මම වතුර බාේතලයක්වත් ඵ්කෙන් බාෙන්නෙ නෑ.ඵ් වුනාට ඵ් වියටිනාමි ජාතිකයාේ හරිම ගුණයහපත් වගේම සුහදශීලි මිනිස්සු
වියට්නාමය බොහේදුරට චීන ජාතික අාහාරපාන සිරිත් විරිත වලින් අාබාෂ ලද රටක්. කොරියාව ජපානය ඉන්දුනීසියාව පිලාපීනය අාදී රටවල් වෙනත් චීන අාබාෂය ලබාගන්නා ලද රටවල්ය. මිනිසුන් ගේ ලක්ෂනත් බොහෝ දුරට සමනය. එය හරියට ලංකාෙව් ජනතාව සහ අාහාර බොහෝ දුරට අවට රටවල් සමග බොහෝදුරට සමානය. චීනයේ අවට රටවල්
සමහර ජන කොටස් සර්පයින් අාහාරයට ගැනීම ඔවුන්ගේ පාරම් පරික පුරැද්දකි.
දැනටමත් චීනයේ සමහර ජන කොටස් අතර සර්පයින් අාහාරයට ගැනීම ජනප්‍රිය ක්‍රියාවකි.
වියට්නාම යුද්දය කේදවාචිකයකි.
එහෙත් වියට්නාමය දැන් නැගිටිමින් සිටින රටකි. දැනට වියට්නාම සමහර නිෂපාදන ලෝක වෙලදපොලේ ජනප්‍රිය වී අැත.
ලෝකෙය් රටවල් එකතැන නොසිට වෙනස් වෙමින් දාියුනුවෙමින් ඉදිරියට යමින් සාටිනවා. එදාා චීනය වියට්නාමයේ මිත්රරටක් වුවත්. අද චීනය වියට්නාමයේ හතුරැ රටක් බවට පත්ව අැත.
ඉතා අගනා පැහැදිලි කිරීමක් සහිත දැනුම් සම්බාරයක් ලබා දුන් ඔබට 🙏 තුති
සක්කිලි ඇමරිකාවට සොබාදහමේ විපත් නොඅඩුව ලැබේවා..!! 🙏🙏🙏
Good morning
1st am very sorry not able to write this message in sinhala langvage for you.
This is an excellent program for my fellow sri Lanka's and rest of the world.ive seen many many programs around the world.but our peoples in sri lanka interesting to see something like this.some no ideas how this world like this.l
Please keep travelling angel bring more excellent program in to my beautiful sri lanka.
One thing I most mention to you,I was going to visit to Vietnam for a tour.but now I changed mind.thank you we all most realise how wonderful country we live in.x
👍👍👍👍👍👍🙋🙋🙋🙋🙋💕💕💕 godak Asawen video beluwa watanawa a tika nodanna dewal dena genimath wedagath bs
අනිත් කොටස දානකන් බලන් ඉන්නෙ
ගොඩක් වටිනා වැඩසටහන් 🌸🌸🌸
කාලකන්නි මිනිස්සු ඉන්න රටක්. සර්පයකුටවත් ඉන්න දෙන්නේ නෑ
අපි නයෙක් දැක්කත් දුවනවා 😂
Very interesting program...
වියෙට්නාම් ජාතිය ගොඩක් හොඳ ජාතියක්...ගොඩක් මිත්‍රශීලී...ඒ වගේම ගොඩක් ශක්තිමත්...මාත් බලු මස් කාල තියනව...අවුලක් නෑ රසයි😆
niyamai supiri wadadatahan ❤️❤️👍🏻👍🏻
ඇයි විඩියෝ දාන එක නැවැත්තුවේ
මේ program එක tv එකේ යන්නෙ කවද්ද. දැන් මාස ගාන කින් බලන්න බැරි උනා.
ගොඩක් හොඳ වැඩසටහන්
as manssayanta led a nathths sanepenn ennavatha
ඔබට ගොඩාක් ස්තුතිය
ammo man balana sirase thwath supirima supiri wedasatahank ❤😍
සුපිරි වීඩියෝ එකක් 👍👍👍👍👍
වියට්නාම් එවුන් කව්ද කියලා හරියටම දැනගත්තෙ කොරියාවේ ගත කරපු අවුරුදු 5 ට අමුම අමු සක්කිලී 😑😑
niyama programe ekak man dakapu wenas ma widihe programe ekak....
Maru 🔥🔥
නියමයි අදත්
❤❤❤❤
අනේ කොරෝනා මගෙ දෙය්යෝ මේ පාරවත් ඇමරිකාවට පාඩමක් උගන්නපං ..බිකිනි දූපත් කියන දූපත් වලත් ඇමරිකාව කරපු න්‍යශ්ටික පිපිරවීම් හින්දා තනිකර විනාස වෙලා. හොයල බලන්න..
අන්ධයෙක් අලියෙක් අතගාලා අලියා ගේ හැඩේ මෙහෙමයි කියනවා වගේ වැඩක් මේක. හැමෝම වියට්නාමය කියන්නෙ මොකක්ද කියලා මනින්නෙ තමන්ගෙ මිනුම් දන්ඩෙන්
thanks corona.
Patta program aka chahura ge mongal වලට wada hodai tnx
ඔයවගේ අපරාධ කාරයින්ට තමයි මේ කොරෝනා වයිරසයෙන් බේරෙන්න බෙරි ච්ක් විතරක් හරිම අප්පිරියයි
most beautiful programme.
Thanks pawkara ratawal
Excellent program
Niyamai sir
Ithuru kotasa balaporoththuwenawa ikmanata
nice program.superb....
Good jop, learned so many.... wish u all the best...
Meka nm godak wedagat vedio ekak vietnam war eka gna
lassana vadasatahanak
👍👍👍👍
ලබන සතියේ කොයි රට ගැන ද?
👍👍👍👍👍👍
Sira kathawak wenna onee.
Godakma asa program ekak
dan budu dahame nati nisa tami sarrpayo kanne
❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
දාන්න කමෙන්ට් එකක් නෑ 🤮✋
Rohan Aiya oyath kanawada owata giyahama oyakama
😝😝😝 eeeeeyaaaa
ඔබතුමත් මේ සංචාර කරන ගමන් මෙි කැම කනවද??
Man asama ratak kawada hari balanna yanna asai
ව්යට්නාම් කෙල්ලො නන් 👌 😜
ඊයා
@@jalton9602 😟😟😟😃😃😃😃
පව් කාර ..කාලකණ්නි රටක්
ඇයි ඒ??
Don't put stupid comments
@@TheThilina07 yes
😂😂😂
අනේ
Athi vishishta handa kaveemak mehi thibenawa ithaama usass vadsathanak.!!!
ඔහේ සත්තු කකා මැරිලා ගිහින් නිරයේ උපදිනවා...😨😨😨
😢 meka iwrada me episode eken ?
More advance video
👌👌👌👌👌👌👌👌👌👌
Presentation anthimai.
මොකද්ද නිල youtube channel එක
nice.program rohan but.don't eat.snake.plz.we.srilankan.i every Vedic.showing God bless you
මාත් බොනවා වයින් 🍷😋😋
🙏🙏🙏
Hodata karanawaa
Mama kamatima program akka man ahala thiyana widuyata vitnam katiya one mask kanawa akata hethuwa amrikan wor aken me golnta kanda nathiwenakota one masaka kanda puruduwela thiyanwa
Good program
Hoda atdakimak stuti obata
එල.. lankawe කෙනෙක් මෙහෙම වැඩසටහන් සිංහල බසින් කරන 1 gana satutui හුගාක් ..
ඉයා
Maha kaalakanni apirisidu jathiyak ( e unata munge aun kammali na)
Mini mas dunnoth ewath kai .pawkarayo.
Eeka aththa
👍
ammata hukanna ekath iwarada koheda asawen balapu wadasatahana . pake nilapabalu wage hukana katha thamai digatama karan yanne
අපෝ වියට්නාම් ..කතා කරන්නෙපා ඕකුන් ගැන ගැනු පිරිමි දෙකම එකයි, මන් වැඩ කරන company එකේ වියට් කෙල්ලෙකුයි කොල්ලො දෙන්නෙකුයි ඉන්නවා..නොකන ජරාවක් නෑ... මස් නැත්නම් ගිලෙන් නෑ මුන්ට.....ඌරු මස් හරක් මස් නැත්නම් මුන්ට පිස්සු වගේ..... මුන්ගෙ ඇගේ හමත් ඌරන්ගෙ වගේ..
මටනම් පේන්න බෑ.... නයි පූසො පත්තෑයෝ මීයෝ බළල්ලු බල්ලො ඔක්කොම කනවලු උන්ගෙ රටේ .. රසයි කියනවා... මට 🤮 එනවා ඒවා කියද්දි...
ඒ කොහොම උනත් ඇමරිකාව කියන්නෙ සක්කිලි රටක් , අහින්සක මිනිස්සුන්ගේ ජීවීත විනාස කරල රටවල් විනාස කරලා මහා කාලක්න්නි සතුටක් උන් ලබන්නෙ...
තව හොද දෙයක් හැබැයි තියෙනවා මේ රටේ හම්බයො නෑ.. මොකද පාරවල් දෙපැත්තෙ තියන් ඌරෝ සම්පූර්ණයෙන් ම bbq කරනවා... හම්බයො නැතිඑක තමා හොදකට තියෙන්නේ...
Hambayanta bsney nathnam..nindayaney nehhhh
@@ahame9006 ....බැන්නෙ නෑ එයාල නෑ කියල කිවුවේ...මොකද එයාලා රට රටවලට ගිහින් කරන්නෙම හරි හොද වැඩනේ එ නිසා ඉතින් කිවුවේ....
ඌරෝ පාර දෙපැත්තෙ පුච්චලා හරි උන්ගෙ රට උන්ටම තියෙනවනේ....
මුස්ලිම් හොද මිනිස්සු ගැන නෙවේ,, රටවලට ගිහින් පදින්චි වෙලා ජාතිවාදේ අරාබිවාදේ ඔලුවට ගහගෙන අහින්සක ජීවීත නැති කරන උන් ඉන්නවා නේද උන්ට තමා හම්බයො කියන්නේ... උන් එක්ක විතරයි අවුල , හොද මිනිස්සුන්ට කවදත් අපිත් හොදයී.... සින්හල බෞද්ධ අපි ඉශාක් බෙග්, මොහිදින් බෙග් ට ආදරෙය් ගරු කරනවා පණ වගේ ඒ සින්හල මුස්ලිම් මිනිස්සුන්ට කවදත් ආදරෙයි අපි...
තව දෙයක් වියට්නාම් ගැහැණු ඉතාම සුන්දරයි තායි කාන්තාවන් හා සමාන සුන්දරත්වයක් තියනවා
@@sanjuwhs1286 hoda minisu kohomada hoya ganey...oya jiwitha nathi karana ewunata ma ..oya gihila kiyana unta..
Tika denek kala kiyala okoma pali neh
kala kanni hatta
අම්මෝ
රනිල් වගේ නෙද
මේකෙ කමෙන්ට් කරන්න අය නිර්මාංශ යි. මස්කන්නෑ. සර්පයෝ අහිංසකයි කුකුල්ලු අහිංසක නෑ
Darax mahathtaya oyath Kawa naye Mas appo kohomada kawea
මාත් කෑව කොරියාවේ ඩී.මරු