ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ලෝක මට්ටමේ වාර්තා වැඩසටහනක් .... මෙවැනි දේ තමයි රුපවාහිනී නාලිකාවක පෙන්විය යුත්තේ .... රොහාන් මහතාටත් විශේෂ ස්තුතිය මෙවැනි අභියෝගාත්මක වැඩසටහනක් ඉදිරිපත් කිරීම ගැන ...
ඔබගේ ගමන හරි සුන්දර ගමනක්,එවන් ස්තාන අපට දැකගන්නට අවස්ථාව ලබාදීමට ගත් තිරනයට ඔබට ස්තුතිය.රුපවාහිනි අත්දැකීමක් ලෙස මෙම රූප පෙළගැස්වීම ඉතා අගය කල යුතුය.ඔබට ජය 🙏🙏🙏🙏🙏🙏
මේවා බලද්දි තමා අපේ රටෙ වටිනාකම දැනෙන්නෙ කොච්චර දුශ්කර ජීවිතයක්ද මේ සීතලේ.දිගටම ඕනේ වැඩසටහන ජයවේවා ඔබතුමාට
ඒ ගොල්ලෝ අපි දිහා බලලත් එකම තමයි කියන්නේ
වැඩසටහන ගොඩක් හොඳයි... ❄️❄️❄️❄️ඊළඟ කොටසත් ඉක්මනින්ම ගේන්න 🌟
ගොඩක් කැමතියි ඔබේ මේ වැඩසටහනට . 😍 ලෝකේ ඔබ දුටු අපි නොදුටු වටිනා දේ අපිට පෙන්වනවාට ඔබට ගොඩක් ස්තුති rohan direkz 🙏
හැමෝම යන තැන් වගේද වෙන්න මේව්වා තමා vlog කියන්නෙ , sirasa program එකනම් මරු ❤
ලස්සන වැඩසටහනක්...ඇයි මේක නැවැත්තුවේ...🥺
Sanchara kiyala gahala blanna meka karapu kena channel ekak karanawa
ඇත්තටම ගොඩක් හොද දෙයක් ඔබ කරන්නෙ.කොයිතරම් ඉගෙන ගන්න දේවල් තියෙනවාද ඔබගේ වීඩියෝ එකෙන්🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
හරිම ආසාවෙන් හරිම කුතුහලයකින් බලපු ලස්සනම සංචාරයක් ❤ඔබට බොහෝම ස්තූතියි
අම්මෝ.. පිස්සු හදෙන කතාවක්. ඔබ වින්ද අසීරුතාවය තේරුම් ගන්ඩ පුලුවන් අපිට මහත්මයා. කවදාවත් අපි අහලාවත් නැති කතාවක් ගෙනාවට ස්තුතිය ඔබට.
මාතර සුනිමල් th-cam.com/video/VxyS5Yvj72E/w-d-xo.htmlSubscribe and support Guyes😍
sirawata
මුන් ඉපදුනත් හරි නාල නැතුව ඇතිනෙ🚱
නියමයි ගොඩක් ආසයි මේ වැඩසටහනට..දිගටම දාන්න.මේක පුදුම ලෝකයක්..දෙවිපිහිටයි ඔබට❤️
One of the best tv programs i have seen... i want more programmes from ALASKA, KALMYKIA, HIMALAYAS ets. God bless you Mr. Rohan
Adarsamath weda satahanak lokayee nodekapu then dakinna අවස්ථාවක් selasuwata ඔබලාට ස්තුතිය ❤️❤️❤️❤️
ස්තූතියි මේ වීඩියෝවට.ලයික් නොකර කමෙන්ට් නොකර කොහොමද ඉන්නෙ.ජීවිතේ කවදාවත් නොලබන අත්දැකීමක් මෙහෙම හෝ අපට දුන්නම.ස්තූතියි ආයෙමත් 👍
නියම වැඩක්, ඉස්සරහටත් මේ වගේ වැඩ බලාපොරොත්තු වෙනවා සිරසෙන් ❤️🔺❤️
ගොඩක් ස්තුතියි මහත්තයෝ අපිට මේ දේවල් කියල දෙනවට...ඔයා ලොකු කරන මේ වැඩසටහන නම් අති විශිෂ්ටයි...❤️❤️❤️
Rohan, you are a unique traveler who combines all qualities together; presentation, filming etc Good Luck
Sriyani Subasinghe th-cam.com/video/VxyS5Yvj72E/w-d-xo.htmlSubscribe and support Guyes😍
😋 යන එක යනවා. අම්මො මස් මාළු 😋 ආසම කෑම මස් මාළු. පොල දකිද්දි මරු. 😋 මම ආසයි ඒ වගේ හීතලේ ජීවිතේට.
බලපන් රටේ කොච්චර දුෂ්කර කාලගුණ තිබ්බත් රටවල් දියුණු හැටි. ඒත් ලංකාව තාම එකම තැන ලැජ්ජයි
Ow 365 dawsama ira payalath mee harakta diyunu bane!
රාවණා නැගිටිනකන් ඉවසලා හිටපං
@@manojsandaruwan2110 Oooi ooi...🤣🤣🤣
Please add English Subtitles, so other countries also enjoy your valuable vlogs. Excellent.
මම නම් හරිම අාසයි මෙි වගේ වැඩසටහන්වලට මෙික තවත් හොඳයි.
ඇත්තටම..අපේ රටේ දැන් චැනල්වල අඩුමත් මේ වගේ වැඩසටහන් තමයි..
පට්ට වටිනා වීඩියෝ එකක් ❤️❤️❤️❤️
මේ program එක අයේමත් පටන් ගන්න plzzz
Thank you so much Rohan. Very good video with sufficient details.I expect more & more.
In other countries of the world, it is common for people to think differently. But it is a real pleasure to have such people in Sri Lanka as well!
බොහොමත්ම ස්තුතියි සහෝදරයා ඔබට
Tv බලන්න ආසහිතෙන program 1k
Mr. Rohan lot of thanks for you. great work and great walk
Harima lassanai godak dewala Dana gattha ane inne kohamada minissu ammo apitanam ba
Very nice documentary.. enjoyed a lot..superb presentation
ලංකාව මොනතරමි සුන්දර ද කියලා හිතෙනවා මෙිවා දැක්කම.
ඇයි පෙට්ටිය කඩාගන්න ලංකාවේ කෙල්ලො කොල්ලන්ගේ ගෙදරට බලෙන්ම එන නිසාද?
හරිම ලස්සනයි ස්තූතියි තෙරුවන් සරණයි
අපූරුම වැඩසටහනක්.ස්තුතී සිරසට සහ රොහාන් මහතාට මෙවැනි දේවල් පෙන්වනවාට.
The best travel video.
Bohoma Watina wedak.. harima santhosai.. mama godak rasawinda saha denuwath una.. Jaya wewa..!
Super sir .manath oyath ekka ekathu wela meywage gamang yanna aasai
හොද වැදගත් වැඩසටහනක්
මාකටින් හොදට කරපු කෙනෙකුට හැකි වෙන්න ඕනැ මේ අයටත් අයිස් විකුනන්න.
Ai dan episode danne natthe?
Mata kawru hari meke sudan traval eke link video eka thiwanm dannko hoyanawa hoyanawa naha ne
Expecting to see the continuation of this program soon
Wow incredible I am so great full to you, thanks for sharing with US this very cold part of the Russia very interesting
ඔබට ගොඩක් ස්තුතිය
Love this program. Waiting for the next episode ❤️
Very interesting program!!!
නියමයි ලස්සනයි අයේත් කියන්න වචන නැහැ 🎄🎄🎄❄️❄️❄️❄️
ammoooooooooooooooooo.......... ekanm dakkama aga seethala wenawa. supirima wadak..
Amazing story, Thank you. Keep up the good work.
Niyama program ekak👍👍👍👍🥰
නව වසරේ මේ වගේ හොද රටවල් වල තොරතුරු දාන ත්ව වැඩසටහන් දාන්නකෝ
Why this prgrams is not continue now? So Sad
නියමයි ❤
Good luck 👍
ජිවිතය ගැන අමතුම කම්පනයක් ඇති වුණා
watina wadasatahanak.thanks obata.👍👍👍👍
විශිෂ්ටයි...ඔබේඋත්සාහය 👌👌👌
පට්ට
සිරසෙන් අයින් වෙලා මෙතුමා මේ වැඩසටහන තනියම කරනම් වටිනවා.. පැය භාගයකට ඒතුම්වත් ගොන් සිරස කරයෝ විකුනනන්වා.
Ubata pissuda? Mea manussaya sirase neme. Wenama thamai karanne program eka
I like your channel please give a subtitles for everyone
Good hodai 😍😍😍
Supiri....we want more program like this..
Aththatama hodai...
wow nice video thanks sharing amazing video
Great Rohan
beautiful and nice effort sir....
Jiwethetawath ahala nethi deyak genawata godak thank you 🙏 I Sri Lanka 🇱🇰 first woodworking channel
Super sir..tks
ගොං හින්දි ටෙලිඩ්‍රාමා පෙන්නන නාලිකවලින් මේ වගේ දෙයක් බලාපොරොත්තු උනේ නෑ .2020 හැදෙයි වගේ 😅
තාම උබේ පුකේ අමාරුව හොද වුනේ නතිද? හැම එකක්ම හොම්බ දාලා විවේචනය කරන්නේ නැතිව පාඩුවේ හිටපිය.
oya baiyek neda 😹
2019 ජීවත් වන ඔබට...මම 2024 වැනි නුදුරු අනාගතයේන් ආවේ. 2022-24 දී රනිල් ජනපති. ඔබට එය විශ්වාස කළ හැකිද? එමෙන්ම 3%ක් වූ මාලිමාව අද 90% වී ඇත. එසේ නමුදු සිරස මෙගා ටෙලි නවතා නොමැත 👍
Great programe 👌
Deviyange daduwam labunu kalakanni minissu wesena than thama me..ape arata koi tharamm sundarada.
Really it is wonderful
Pls add English subtitles.
Awesome. I will do this in 2020 August. Not in winter hahahaha
Wow e program eka superb. Repeat pennanna puluwan nam hodai rathri kalaye😱😘
Great god blase you
දැන් මේ video program 1 . කරන් නැද්ද
Kalekin dakka lassana wadak.. sthuthii samata..
Ekenma supiri...godak asawen beluwe.
Interesting program
🗺🗻Thanks for sharing very rare experience in Sinhala language.😻
Great job , very informativeAlways love to travel 💐
Patta ❤️🔥
Ape rata kochchara sundarada❤️
Wait for next ep.
Nice to see you with SIRASA Mr Rohan, this is Gration. you make my life happy , Respect you Rohan
Patta video eka
Good programme
වැඩසටහන ගොඩක් හොඳයි
මම ඉස්සර ඉදලම රොහාන් සර් ගේ සංචාර බ්ලොග් එක කියවනවා. "තුන්ද්‍රා වනයට සංචාරක්" බ්ලොග් එක ලියන දවසේ ඉදලම
Adeeeee patta lassanai yakuuuu
Wooooooo great job sir.one of best travel blog
Great work! Well done !
ඔයා නම් සුපිරී අහ් 😍
Harima.lassanai
ආයූබෝවන් වැඩ සටහන හොදයි නොදැකපු ගොඩාක් දේවල් දැක බලා ගන්න පුළුවන් උනා...👍👍
Amazing 😲😲❤️
😍😘wow නියමyi
Man nam asai mewage thanwalata hari sundarai
Wonderful program , love it ❤️❤️
ස්තුතිය ඔබතුමාට
අම්මෝ හිතා ගන්නත් අමාරුයි කවදාවත් මේවා අහලා නැ අපි
ලෝක මට්ටමේ වාර්තා වැඩසටහනක් .... මෙවැනි දේ තමයි රුපවාහිනී නාලිකාවක පෙන්විය යුත්තේ .... රොහාන් මහතාටත් විශේෂ ස්තුතිය මෙවැනි අභියෝගාත්මක වැඩසටහනක් ඉදිරිපත් කිරීම ගැන ...
ඔබගේ ගමන හරි සුන්දර ගමනක්,එවන් ස්තාන අපට දැකගන්නට අවස්ථාව ලබාදීමට ගත් තිරනයට ඔබට ස්තුතිය.රුපවාහිනි අත්දැකීමක් ලෙස මෙම රූප පෙළගැස්වීම ඉතා අගය කල යුතුය.ඔබට ජය 🙏🙏🙏🙏🙏🙏
මේවා බලද්දි තමා අපේ රටෙ වටිනාකම දැනෙන්නෙ කොච්චර දුශ්කර ජීවිතයක්ද මේ සීතලේ.දිගටම ඕනේ වැඩසටහන ජයවේවා ඔබතුමාට
ඒ ගොල්ලෝ අපි දිහා බලලත් එකම තමයි කියන්නේ
වැඩසටහන ගොඩක් හොඳයි... ❄️❄️❄️❄️
ඊළඟ කොටසත් ඉක්මනින්ම ගේන්න 🌟
ගොඩක් කැමතියි ඔබේ මේ වැඩසටහනට . 😍 ලෝකේ ඔබ දුටු අපි නොදුටු වටිනා දේ අපිට පෙන්වනවාට ඔබට ගොඩක් ස්තුති rohan direkz 🙏
හැමෝම යන තැන් වගේද වෙන්න මේව්වා තමා vlog කියන්නෙ , sirasa program එකනම් මරු ❤
ලස්සන වැඩසටහනක්...ඇයි මේක නැවැත්තුවේ...🥺
Sanchara kiyala gahala blanna meka karapu kena channel ekak karanawa
ඇත්තටම ගොඩක් හොද දෙයක් ඔබ කරන්නෙ.කොයිතරම් ඉගෙන ගන්න දේවල් තියෙනවාද ඔබගේ වීඩියෝ එකෙන්🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
හරිම ආසාවෙන් හරිම කුතුහලයකින් බලපු ලස්සනම සංචාරයක් ❤ඔබට බොහෝම ස්තූතියි
අම්මෝ.. පිස්සු හදෙන කතාවක්. ඔබ වින්ද අසීරුතාවය තේරුම් ගන්ඩ පුලුවන් අපිට මහත්මයා. කවදාවත් අපි අහලාවත් නැති කතාවක් ගෙනාවට ස්තුතිය ඔබට.
මාතර සුනිමල් th-cam.com/video/VxyS5Yvj72E/w-d-xo.html
Subscribe and support Guyes😍
sirawata
මුන් ඉපදුනත් හරි නාල නැතුව ඇතිනෙ🚱
නියමයි ගොඩක් ආසයි මේ වැඩසටහනට..දිගටම දාන්න.මේක පුදුම ලෝකයක්..දෙවිපිහිටයි ඔබට❤️
One of the best tv programs i have seen... i want more programmes from ALASKA, KALMYKIA, HIMALAYAS ets. God bless you Mr. Rohan
Adarsamath weda satahanak lokayee nodekapu then dakinna අවස්ථාවක් selasuwata ඔබලාට ස්තුතිය ❤️❤️❤️❤️
ස්තූතියි මේ වීඩියෝවට.ලයික් නොකර කමෙන්ට් නොකර කොහොමද ඉන්නෙ.ජීවිතේ කවදාවත් නොලබන අත්දැකීමක් මෙහෙම හෝ අපට දුන්නම.ස්තූතියි ආයෙමත් 👍
නියම වැඩක්, ඉස්සරහටත් මේ වගේ වැඩ බලාපොරොත්තු වෙනවා සිරසෙන් ❤️🔺❤️
ගොඩක් ස්තුතියි මහත්තයෝ අපිට මේ දේවල් කියල දෙනවට...ඔයා ලොකු කරන මේ වැඩසටහන නම් අති විශිෂ්ටයි...❤️❤️❤️
Rohan, you are a unique traveler who combines all qualities together; presentation, filming etc
Good Luck
Sriyani Subasinghe th-cam.com/video/VxyS5Yvj72E/w-d-xo.html
Subscribe and support Guyes😍
😋 යන එක යනවා. අම්මො මස් මාළු 😋 ආසම කෑම මස් මාළු. පොල දකිද්දි මරු. 😋 මම ආසයි ඒ වගේ හීතලේ ජීවිතේට.
බලපන් රටේ කොච්චර දුෂ්කර කාලගුණ තිබ්බත් රටවල් දියුණු හැටි. ඒත් ලංකාව තාම එකම තැන ලැජ්ජයි
Ow 365 dawsama ira payalath mee harakta diyunu bane!
රාවණා නැගිටිනකන් ඉවසලා හිටපං
@@manojsandaruwan2110 Oooi ooi...🤣🤣🤣
Please add English Subtitles, so other countries also enjoy your valuable vlogs. Excellent.
මම නම් හරිම අාසයි මෙි වගේ වැඩසටහන්වලට මෙික තවත් හොඳයි.
ඇත්තටම..අපේ රටේ දැන් චැනල්වල අඩුමත් මේ වගේ වැඩසටහන් තමයි..
පට්ට වටිනා වීඩියෝ එකක් ❤️❤️❤️❤️
මේ program එක අයේමත් පටන් ගන්න plzzz
Thank you so much Rohan. Very good video with sufficient details.I expect more & more.
In other countries of the world, it is common for people to think differently. But it is a real pleasure to have such people in Sri Lanka as well!
බොහොමත්ම ස්තුතියි සහෝදරයා ඔබට
Tv බලන්න ආසහිතෙන program 1k
Mr. Rohan lot of thanks for you. great work and great walk
Harima lassanai godak dewala Dana gattha ane inne kohamada minissu ammo apitanam ba
Very nice documentary.. enjoyed a lot..superb presentation
ලංකාව මොනතරමි සුන්දර ද කියලා හිතෙනවා මෙිවා දැක්කම.
ඇයි පෙට්ටිය කඩාගන්න ලංකාවේ කෙල්ලො කොල්ලන්ගේ ගෙදරට බලෙන්ම එන නිසාද?
හරිම ලස්සනයි ස්තූතියි තෙරුවන් සරණයි
අපූරුම වැඩසටහනක්.ස්තුතී සිරසට සහ රොහාන් මහතාට මෙවැනි දේවල් පෙන්වනවාට.
The best travel video.
Bohoma Watina wedak.. harima santhosai.. mama godak rasawinda saha denuwath una.. Jaya wewa..!
Super sir .manath oyath ekka ekathu wela meywage gamang yanna aasai
හොද වැදගත් වැඩසටහනක්
මාකටින් හොදට කරපු කෙනෙකුට හැකි වෙන්න ඕනැ මේ අයටත් අයිස් විකුනන්න.
Ai dan episode danne natthe?
Mata kawru hari meke sudan traval eke link video eka thiwanm dannko hoyanawa hoyanawa naha ne
Expecting to see the continuation of this program soon
Wow incredible I am so great full to you, thanks for sharing with US this very cold part of the Russia very interesting
ඔබට ගොඩක් ස්තුතිය
Love this program. Waiting for the next episode ❤️
Very interesting program!!!
නියමයි ලස්සනයි අයේත් කියන්න වචන නැහැ 🎄🎄🎄❄️❄️❄️❄️
ammoooooooooooooooooo.......... ekanm dakkama aga seethala wenawa. supirima wadak..
Amazing story, Thank you. Keep up the good work.
Niyama program ekak👍👍👍👍🥰
නව වසරේ මේ වගේ හොද රටවල් වල තොරතුරු දාන ත්ව වැඩසටහන් දාන්නකෝ
Why this prgrams is not continue now? So Sad
නියමයි ❤
Good luck 👍
ජිවිතය ගැන අමතුම කම්පනයක් ඇති වුණා
watina wadasatahanak.thanks obata.👍👍👍👍
විශිෂ්ටයි...ඔබේඋත්සාහය 👌👌👌
පට්ට
සිරසෙන් අයින් වෙලා මෙතුමා මේ වැඩසටහන තනියම කරනම් වටිනවා.. පැය භාගයකට ඒතුම්වත් ගොන් සිරස කරයෝ විකුනනන්වා.
Ubata pissuda? Mea manussaya sirase neme. Wenama thamai karanne program eka
I like your channel please give a subtitles for everyone
Good hodai 😍😍😍
Supiri....we want more program like this..
Aththatama hodai...
wow nice video thanks sharing amazing video
Great Rohan
beautiful and nice effort sir....
Jiwethetawath ahala nethi deyak genawata godak thank you 🙏 I Sri Lanka 🇱🇰 first woodworking channel
Super sir..tks
ගොං හින්දි ටෙලිඩ්‍රාමා පෙන්නන නාලිකවලින් මේ වගේ දෙයක් බලාපොරොත්තු උනේ නෑ .2020 හැදෙයි වගේ 😅
තාම උබේ පුකේ අමාරුව හොද වුනේ නතිද? හැම එකක්ම හොම්බ දාලා විවේචනය කරන්නේ නැතිව පාඩුවේ හිටපිය.
oya baiyek neda 😹
2019 ජීවත් වන ඔබට...
මම 2024 වැනි නුදුරු අනාගතයේන් ආවේ. 2022-24 දී රනිල් ජනපති. ඔබට එය විශ්වාස කළ හැකිද?
එමෙන්ම 3%ක් වූ මාලිමාව අද 90% වී ඇත.
එසේ නමුදු සිරස මෙගා ටෙලි නවතා නොමැත 👍
Great programe 👌
Deviyange daduwam labunu kalakanni minissu wesena than thama me..ape arata koi tharamm sundarada.
Really it is wonderful
Pls add English subtitles.
Awesome. I will do this in 2020 August. Not in winter hahahaha
Wow e program eka superb. Repeat pennanna puluwan nam hodai rathri kalaye😱😘
Great god blase you
දැන් මේ video program 1 . කරන් නැද්ද
Kalekin dakka lassana wadak.. sthuthii samata..
Ekenma supiri...godak asawen beluwe.
Interesting program
🗺🗻Thanks for sharing very rare experience in Sinhala language.
😻
Great job , very informative
Always love to travel
💐