වාමාංශික දේශපාලන ක්‍රියාකාරීත්වයේ ජීවමාන සංකේතය ෆිදෙල් කැස්ත්‍රෝ I Deshatanaya I 2021.11.27

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 53

  • @ThariduMalshan
    @ThariduMalshan 3 หลายเดือนก่อน +31

    ඉතිහාසේ ලියවේවි දවසක ලංකා පුනරුදයක් ගැන. 21පස්සේ අනුර කුමාර සමග....මහජනයා අතට බලය හුවමාරුව...මෙතරම් කාලයක් ධනපති පංතිය විසින් සූරෑ කෑමට ලක්වූ මිනිස්සු ඔවුන්ට එරෙහි වී නැගිටීමක් ගැන....මාලිමාවට ජය වේවා ❤❤❤❤

  • @maheshranga8179
    @maheshranga8179 11 หลายเดือนก่อน +20

    ❤❤ පිදෙල් ❤❤ චේ ගුවේරා ❤❤

  • @_Sandamal_7
    @_Sandamal_7 ปีที่แล้ว +14

    සමාජවාදය ❤

  • @_Sandamal_7
    @_Sandamal_7 ปีที่แล้ว +12

    ෆිදෙල් සහෝදරයා ❤

  • @aselasanjeewa9454
    @aselasanjeewa9454 3 ปีที่แล้ว +30

    මෙින්න නායකයෝ ලංකාවෙි කාලකනි රාජපක්ෂ බල්ලෝ වගේද??? මල්තියලා වදින්න ඔනි නායකයෝ.💪💪💪💪💪❤️❤️❤️

  • @nilankamadhushan9881
    @nilankamadhushan9881 หลายเดือนก่อน +2

    සම්පූර්ණයෙන් සවිස්තරාත්මකව ..සහ ඔබෙ දක්ශ ඉදිරිපත් කිරිම..ගොඩක් වටිනවා ...කවද්ත් ඩනෙශ්වර.. පන්තිය..දුක් විදින මිනිසුන් හුරාකැවා

  • @PRAVEENCHANDULA
    @PRAVEENCHANDULA ปีที่แล้ว +18

    චේ ගුවෙරා ගැන විඩියෝ එක ඔනේ 😢

  • @jananjayasrimal5448
    @jananjayasrimal5448 2 ปีที่แล้ว +5

    සුපිරිම පැහැදිලි කිරීමක්.. තව තවත් ලෝක⁣ ඉතිහාසය හා ලොව කාලීන තොරතුරු ඇතුළත් වීඩියෝ අරන් එන්න.. 🙏💜️💜️

  • @ruwaniwasana9529
    @ruwaniwasana9529 8 หลายเดือนก่อน +3

    ඔබතුමාට ජය... ආදරෙයි ❤

  • @thathsarashyama7575
    @thathsarashyama7575 ปีที่แล้ว +5

    අති විශිෂ්ට නායකයෙක්.....

  • @PRAVEENCHANDULA
    @PRAVEENCHANDULA ปีที่แล้ว +11

    කියුබාවට ජය වේවා ❤🇨🇺

    • @ShashinduDhineshka
      @ShashinduDhineshka 9 หลายเดือนก่อน +1

      සහෝදරයා ❤️❤️☭

    • @buddhikaprasannakumara9828
      @buddhikaprasannakumara9828 6 หลายเดือนก่อน

      අනේ හිඟන පගෝ. තෝ ඕක කියුබාවට ගිහින් කිව්වොත් ඒ රටේ මිනිස්සු තොගේ ඇට දෙක තලනවා

    • @MalakaSusantha-jr6pu
      @MalakaSusantha-jr6pu 2 หลายเดือนก่อน

      කියුබාවට ජය්ස් වෙලා තියෙන්නේ ඒ ශේෂ්ඨ නායකයෝ නිසා අපිටයි ජයවෙන්න ඕන දැන් මාලිමාවට පිංසිද්ධවෙන්න

  • @english1minutes
    @english1minutes ปีที่แล้ว +8

    ඇත්තට අපේ රටේ නායකයෝ මැරිච්ච දවසට අපි මොනවද දරුවන්ට කියලා දෙන්නේ දාර හොරෙක් හිටියා එකෙක් පාස්කු ප්‍රහාර ගහලා බලයට ආවා එකෙක් මහබැංකුව මංකොල්ල කෑවා වගේ අදුරු සිද්ධි තමා කියලා දෙන්න වෙන්නේ ඉතිහාසයගැන ....

    • @nimeshchathuranga2598
      @nimeshchathuranga2598 7 วันที่ผ่านมา

      දැන් ඉන්නව කෙනෙක් ❤🥰

  • @dilanrandika9893
    @dilanrandika9893 ปีที่แล้ว +12

    නියම නායකයෙක්
    අන්න නායකයෝ.
    නායක වන්දනාමානයක් නැති
    නිහතමානී නායකයෙක්👍

  • @likeme2266
    @likeme2266 3 หลายเดือนก่อน +4

    රියල් වැඩ්ඩෝ ලංකාවත් හදමු කෝම හරි❤

  • @Bhash2023
    @Bhash2023 ปีที่แล้ว +31

    ඇමරිකන් කාලකන්නින්ට දන නොනැමූ අසහාය දේශය ❤ 🇨🇺

    • @vishakafenando2192
      @vishakafenando2192 ปีที่แล้ว +4

      Aniwa.

    • @TNOM128
      @TNOM128 10 หลายเดือนก่อน +2

      ❤❤❤

    • @CeylonBoy4643
      @CeylonBoy4643 6 หลายเดือนก่อน

      😂😂

    • @ranilpushpakumara-zt7pd
      @ranilpushpakumara-zt7pd 2 หลายเดือนก่อน +2

      කොහොමද බං මේ comment එක දැම්මේ ..අපි දැම්මොත් restrictions එනවා..😂😂😂😂😂😂❤

  • @indikasenarathna6432
    @indikasenarathna6432 2 ปีที่แล้ว +2

    Good

  • @jayanthabandara9696
    @jayanthabandara9696 ปีที่แล้ว

    පැහැදිලි කිරීම බොහොම හොඳයි !

  • @ranjithchandrasekara-k6x
    @ranjithchandrasekara-k6x หลายเดือนก่อน

    නියමයි සොයුර.

  • @Herath-p2c
    @Herath-p2c หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @WasanthaKumara-du3rm
    @WasanthaKumara-du3rm ปีที่แล้ว +3

    කියුබාව ගැන හොද Video වක් කලාට ඝ්තුතියි ! තවත් තොරතුරැැ අරන් එන්න !

  • @TheClubhouse-l6v
    @TheClubhouse-l6v ปีที่แล้ว

    Recommend

  • @IndrapalaAbeweera
    @IndrapalaAbeweera หลายเดือนก่อน

    කියුබානු විප්ලවය, මම ඉගෙන ගත්තෙ වයස17දි.

  • @IndrapalaAbeweera
    @IndrapalaAbeweera หลายเดือนก่อน

    ආර් ට්

  • @DineshSampath-t3e
    @DineshSampath-t3e 2 หลายเดือนก่อน

  • @wijayabandara9810
    @wijayabandara9810 2 หลายเดือนก่อน

    ජිවන තත්වය ගොඩක් දුකාකිතය

  • @මංජුශ්රී
    @මංජුශ්රී 8 หลายเดือนก่อน +1

    ආඥාදාය්කයෙක්. අවුරුදු 50 ක් පමන මැSතිවරන පවත්වන්නෙ නැතුව අත්තනෝම්,අතික්ලව බලයෙ හිටපු කෙනෙක්.

  • @sweetlife3010
    @sweetlife3010 5 หลายเดือนก่อน +3

    බටහිර ත්‍රස්තවාදය - උන්ට දෙකට නැමිලා උන් කියන දෙයක් කරන් වහල්ලු වගේ හිටියේ නැත්නම් දුෂිතයා,ඒකාධිපතියා, ත්‍රස්තවාදියා කියලා ලේබල් එක ගහනවා බටහිර පහර මීඩියා හරහා. 😂

  • @bgtec1791
    @bgtec1791 4 หลายเดือนก่อน +1

    ෆිදෙල් ක්‍රැස්තෝ ගැන ලියවුන පොත් නැද්ද

  • @kaweeudara4682
    @kaweeudara4682 ปีที่แล้ว +1

    Castro gana hoyla blnna

  • @IndrapalaAbeweera
    @IndrapalaAbeweera หลายเดือนก่อน

    කමෙන්ට්ස් මදි.

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 ปีที่แล้ว

    Nayakayo witharak nemei kepawim kala kiubanu purawasiyo nisa jayagath kiubawa

  • @amarathungawikramaarachchi5464
    @amarathungawikramaarachchi5464 2 หลายเดือนก่อน

    "PIDEL". YANU APE AADARANEEYA SADAATHANIKA NAAYAKAYAAYI.. APE NOMEKENA AADARSHAYAYI....OHU LOWATA DUN "HONDA DEWAL" METHEKEYI KIWA NOHEKA... APITA" SRI LANKAWETH"
    " PIDEL". ATHI SUNDARA AADARSHAYA ONEMAYI...
    J. R. , PREMADASA, CHANDRIKA, RAJAPAKSA, MAITHRI, RANIL WENI, JARAAJEERNA, PUS, HIS, WIHILUKAARA DESAPAALUWANGE MATHAKAYA SADAHATAMA PALAWAA HERIYA YUTHUMAYI....

  • @nimaldissanayake4333
    @nimaldissanayake4333 ปีที่แล้ว +2

    ලංකාවේ අති ගරු මහින්ද රාජපක්ශ චරිතයත් තමන්ගේ ප්‍රතිරූපය ඔසවා තැබීමට ක්‍රියාකලේ නෑනෙ .

    • @codesl
      @codesl ปีที่แล้ว +1

      oh shit aya kiyanna baba eka 🤣🤣

    • @english1minutes
      @english1minutes ปีที่แล้ว +4

      ඉදකිං මේ මිනිස්සු ගාව දූවිල්ලක් තරම් වත් වට්න එකෙක්ද පට්ට හොරෙක් ගැනනේ ඔය කියන්නේ ....බූරූ comment දාලා මේකේ කැත නොකර හිටු...🤮🤮

    • @wijesuriyamadushan4229
      @wijesuriyamadushan4229 11 หลายเดือนก่อน

      @@english1minutes Lankawe wipakshaye hora hora kiya kiya kiyewwata kubawe ehma hora hora kiyla kiywanna wipakshayak na :D

  • @frankfernando-iv8ek
    @frankfernando-iv8ek 9 หลายเดือนก่อน

    Dont wast our time by putting useless photo

  • @PRAVEENCHANDULA
    @PRAVEENCHANDULA ปีที่แล้ว +6

    චේ ගුවෙරා ගැන විඩියෝ එක ඔනේ 😢

  • @ShiromiWickramasinghe-h2b
    @ShiromiWickramasinghe-h2b 2 หลายเดือนก่อน