Niyama weda satahanak. Mr. Rohan great show. This what people have to watch. May God Bless you. Keep on producing these types of programs. Also if possible help to find the last Yakutsk traditional song, which is very beautiful.
Mr. Rohan, I'm glad that you are living your life man & I'm also kind of jealous of you too. Just kidding man. Continue your expedition & share with us your wonderful experiences.
මම නම් ආසයි මෙි වැඩසටහන හැමදාම තියෙනව නම් ගොඩක් ආසයි.
මා මෙතෙක් දුටු වාසනාවන්තම ලාංකීය සංචාරකයා. ජය.
නියම වැඩක්. human planet වගේ BBC වැඩසටහන් වල මේ වගේ දේවල් දැක්කට, සිංහල වැඩසටහනක් මේ විධියට දැක්කේ පලමු වතාවට. අපිට කවදාවත් දැකගැනීමට හෝ දැන ගැනීමට අමාරු දේවල් සිංහලෙන්ම ගෙන එනවාට ගොඩක් ස්තූතියි..
සත්තකින්ම ! අපි ඩිරෙක්ස් මහතාට සුබ පතමු !
Tv එකේ බලපු supirima vlog එක මේක ලේසි වැඩක් නෙමෙයි , හැමෝටම කරන්න පුලුවන් වැඩකුත් නෙමෙයි , පට්ට වැඩක් thax මෙවා පෙන්වීම ගැන❤
හිතාගන්න බෑ ඔබතුමා මෙච්චර ශීතලක් දරන් මෙතරම් ලස්සනට මේ වැඩසටහන කරන එකට. අප කවදාවත් නොදැකපු අලුත් දේ අපවෙත ගෙනඑනවට ස්තුතියි
මම නම් ආසයි මෙි වැඩසටහන හැමදාම තියෙනව නම් ගොඩක් ආසයි.මා මෙතෙක් දුටු වාසනාවන්තම ලාංකීය සංචාරකයා. ජය.
බලන්න කොච්චර කටුක පරිසරයක් තිබ්බත් මේ රටවල් දියුණු වෙලා තියෙන හැටි ඒත් ලංකාවේ මේ මුකුත් නෑ. ඒත් තාම එකම තැන. ලැජ්ජයි
ස්තුතියි මගෙ අයියා පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි ආදරෙයි ගොඩක් හැමදාමත් සතුටින් ඉන්න තෙරැවන් සරණයි දළදා සමිිදු පිහිටයි නිදුක් නිරොගි සුවපත් වෙන්න කියල පාර්තනා කරනව හැමදාමත් සුරංග මල්ලි
සියළු සත්වයෝ සුවපත් වේවා සසර දුකින් අතමිදේවා 🙏🙏🙏 අපේ රටට අපිට වාසනාවන්
Gon katha kiyanna epa.
ඒ මිනිසුන්ටත් එහෙම තමා අපි එක දුශ්කරයි කියලා දකින්නේ එය අපිට ආගන්තුක නිසා 😊
වාව් මේකතමා මම බලපු සුපිරිම සන්චාරක වැඩසටහන ඇත්තටම මේක වාර්තාමය වැඩසටහනක් වාගෙ.
අපි නොදන්නා කොයිතරම් දේවල් මේ ලෝකයේ තියෙනවද...තව ඉදිරියට මෙ වගෙ video upload කරන්න.හරිම ආසවෙන් බලන්න පුළුවන්...ඔබට ජය වේවා👨❤️👨
මාරම මාර සුපිරි වැඩසටහනක් ,පටිට වැඩක් , ගොඩාක් අමාරු වැඩක් ,දුශ්කරතා ගොඩාක් මැද කරන්න තියෙන්නෙ ,, ,, ජයවෙිවා ඔබතුමාට,බුදුසරණයි දෙවිපිහිටයි
ලස්සන වැඩසටහන කියානිමකල නොහැකි අත්දැකීමක් ලංකාවේ සිට අපට ලබා දුන්නාට බොහෝම ස්තුතියි......
ලංකාවේ හොදම සංචාරක වැඩසටහන ❤️❤️
ඇත්තටම මම දැකලා නැහැ මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් අලුත් දෙයක් හොඳයි
This is a great work sirasa & Mr. Rohan Direx. I'm a university student of Russia. But never heard about history of Yakutsk. Excellent!!!
Most beautiful and amazing Sri Lankan documentary I have ever seen.respect your work indeed
Wow this might be a legendary traveling programme in Sri Lankan television history. Hats off !
Niyama weda satahanak. Mr. Rohan great show. This what people have to watch. May God Bless you. Keep on producing these types of programs. Also if possible help to find the last Yakutsk traditional song, which is very beautiful.
nice to see you again Mr Rohan good luck and god bless you. all of your program i will watch This is Gration
නියමයි !!! බොහොම ස්තූතී අපිත් එක්ක මේ අත්දැකීම් බෙදාගත්තාට
අනේ ගොඩාක් ආශාවෙන් බලන්නෙ .ඔබට ස්තූති
😍 පිණිමුවන් මස් සමග පාන්. වැඞියෙන්ම හිත ගියා පුපිරි ආ
Amazing travel experience. Painstainking production. Superb.
බලන්න රටින් රටට කොච්චර වෙනස් පැවතුම්ද තියෙන්නේ කියලා...
I am amazed at the strength you have had to go through the most rare of experiences.
සුපිරි ලස්සනයි වැඩසටහනක් good luck
-20 දෙවියෝ සිහිවෙනවා මම ඉදලා තියනනිසා -50 හිතාගන්නවත් බෑ
අන්තිමට දාපු සිංදුව ලස්සනයි , එ්ක නම දන්න කවුරු හරි ඉන්නවද,
Aththatama e song eka gena danna kenek innawa da?
Me song ek download kara ganna thanak thiyanawada? harima lassana song ekak. Search kalata hamba une naha
Mama asama title eka kiyawanakota with rohan Direkz ekata... surpirima wadak me wage ewa 24 hours unath eka digata balan inna puluwan nikan apith geya wage🥰🥰🥰🥰🥰
ස්තුතියි
Very informative
Love from America
ගොඩක් රසවත්... වින්දනාත්මක වැඩසටහනක් ❄️❄️❄️❄️❄️🌟
ඉතාමත් අනර්ඝ පැහැදිලි කිරීමක් ඒ වගේම සජීවී දර්ශන තිබුනා අපේ ගොඩාක් you tube කබ්බො කරන්නේ බොරු උන් අනික් චැනල් වල කොටස් වලින් අපිට කියලා දෙනවා ඒකට බොරු ඉංග්‍රීසි වචන පාවිච්චි කරලා හරියට උන් හිතාගෙන ඉන්නේ ඒවා බලන්නේ ඉංග්‍රීසි දන්න එවුන් කියලා
අයෙත් මේ වැඩ සටහන කරන්න කෝ❤
මෙ මහත්මාට අනේකවාරයක් ස්තුතී අපට මෙවැනි වැඩග්ත් දේවල් පෙන්නනවට.
ඇයි මේ වගේ දේවල් trending එන්නෙ නැත්තෙ
Very useful video, and un imaginable traveler realy proud of you n I think u living in Russia
excellent documentary. keep it up. thanks for your efforts.
Niyamai nodanna dewal igenagaththa.. nodakapu dewal dakka... niyamai
සුපිරිම වැඩසටහනක් ❤✔
Mr. Rohan,
I'm glad that you are living your life man & I'm also kind of jealous of you too. Just kidding man. Continue your expedition & share with us your wonderful experiences.
Very interesting program ,, god bless you,,
දේශගවේෂකයා 👈👈👈👈👈👈👍👍👍👍👍👍👍👍✌✌✌✌✌✌✌✌✌✌✌✌✌✌✌✌✌✌🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️
Respect You Rohan Direx.....
Rohan අයියේ මම ගියොත් නම් පැයෙන් මැරෙනවා ....ශුවර්
කාමරේ A/ C 24 ට දාගෙන ඉන්න බෑ....හම්මෝ ......❤
maru.. sirasa kalekin supiri wdak karala.. digatama karagna yamu
O no... I'm liven NewZealand, I can't stay c +2 even,
Meka deparak withara baluwa e tharam lassanai.
ගොඩකාලෙකින් ලංකාවේ පට්ට ඩොකිම්න්ට්‍ර්යක් බලන්නේ
Good video
thank you 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌷🙏
Great job. Thanks Mr derex...
ලංකාවේ ට්‍රෙන්ඩින් එන්න ඔනි වැඩසටහනක්
Me wadasatahnn palapuwama ape rate sanskuritha kochchara wadagathda kiyala hithenawa
Thanks Gof bless u
good job Mr. Rohan
නියමයි...
අම්මෝ ඒකනම් සුපිරියක්. 💓💓
ලස්සනයි ලස්සනයි ❄️❄️❄️❄️❄️❄️❄️👍👍👍👍👍❄️❄️❄️❄️
Ammo... Lankaawa Surapurayak.
harima asawen baluwe.thanks
Hamadama thiyena gon nattiy gon newsuy wenuwata danumata deyak ekathuwena mewage wedasatahan kochara hodayda mewage ewa nathi nisa thama lankawe aya lin gembo wela inne
Happy about your productions
Excellent..we waiting ....
The best travelling
Digatama karanna..supiri
Chingikhan......👍
One day i hope go there
නියමයි
I proud of u
Ela ela
Amazing 😍
Niyamai
payak wath onaaa... hrima asawen blnnee
කවද, කීයට ද මේ ඩොකියුමන්ට්‍රි එක යන්නෙ?
Wooooooo super
Great journey 😘😍👍
supirima wada satahana sthurhi sirasa
Super
SUPERB
නියමයි නේද
Wow
Ambooo
Grate travel🙂
👌👌
Waw.lassanai.godak
🥺🥺🙏🙏
super
👏🏼👏🏼👏🏼
මැරෙයි මනුස්සයෝ සෙමහැදිලා😂😂😂
❤️❤️
👍
මේ වැඩසටහන නැවත ඔනේ....
🔥🔥🔥
Russian kivvata okkoma thiyenne Japanese vahana
🙏🙏🙏🙏
☺☺☺☺👍
Natana unuwatura ekak ahasata wisi karama wetenne ice keta widiyata ammo eka 😂
Apoooi ..mamat geya oha matanm apa una appa
Agata kala yuthui methumawa. Hodama wartha wadasatahana
🇱🇰🇱🇰🇱🇰