අනුර විජේවීරයි සෝමවංශයි ගැන සංවේදීව කතා කළ මොහොත.විජේවීරගෙ පුතාටත් මාලිමාවෙන් ආරාධනයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 มิ.ย. 2024
  • අනුර විජේවීරයි සෝමවංශය ගැන
    සංවේදීව කතා කළ මොහොත.
    විජේවීරගෙ පුතාටත් මාලිමාවෙන් ආරාධනයක්
    දර්ශන අයිතිය ස්වාධීන රූපවාහිනිය සතුය
    අවසරගෙන පල කලකරන ලදී.
    Subscribe to us for the latest video updates :
    th-cam.com/users/ThelifeTrav...
    Join us whats app
    chat.whatsapp.com/HOxTPPcmfSE...
    Life Traveler Telegram Channel
    t.me/lifetravelerlk
    Life Traveler Facebook page
    / lifetravelerlk
    Visit Lifetraveler's official News Web
    www.lifetraveler.lk/
    Browse More videos:
    / thelifetraveler
    #nosoialmediablock
    #noonlinesafetybill
    #FBLIVE #newsSRILANKA #news #politics #parliamentsrilanka
    #RANILWICRAMASINGHE #sajithpremadasa #anurakumaradisanayaka #anura #akd #anuradisanayaka #sajithpremadasa #sjbapi #sjb #npp #nppsrilanka #jvp #jvpsrilanka

ความคิดเห็น • 363

  • @wijerathnabenadict7231
    @wijerathnabenadict7231 28 วันที่ผ่านมา +277

    හරිම සංවේදී අවස්ථාක්... ජවිපෙ නොවන අපිව ජවිපෙ කරනවා. නොබෝ දිනක රටේ ජනගහනයෙන් 51% කට වැඩියෙන් ජවිපෙ වෙන එක නවත්තන්න බැහැ. ජවිපෙ ට ජයවේවා... ජාතික ජනබලවේගයට ජයවේවා , මව්බිමට ජයවේවා ...🎉🎉

    • @lasanthanakandala2072
      @lasanthanakandala2072 28 วันที่ผ่านมา +9

      ❤❤❤

    • @mhathula9084
      @mhathula9084 28 วันที่ผ่านมา +5

      11¹1

    • @shashiperera6543
      @shashiperera6543 28 วันที่ผ่านมา

      😂😂😂 තොපි හරක් යකෝ.. එක එකාගෙ ගොන් පාර්ට් වලට අහු වෙන්න

    • @ranukamperera2500
      @ranukamperera2500 28 วันที่ผ่านมา +3

      බොරු ඇහුවම සංවේදී වෙනවා නේහ්

    • @W.pasinduNimnajithJayawardhana
      @W.pasinduNimnajithJayawardhana 28 วันที่ผ่านมา +13

      ​@@ranukamperera2500සාක්ෂි තියනවද බොරු කියන්නේ කියලා.. තියනවනම් ඉදිරිපත් කරන්න..

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 28 วันที่ผ่านมา +117

    ජේ වී පී එක කියන්නෙ නිහඩව තම යුතුකම් කල සහ කරන ව්‍යාපාරයක් එහි යතාර්ථය හදුනාගත් කෙනෙක් කෙදිනකවත් එය හැර යන්නේ නැහැ මාලිමාවට ,අනුර සහෝදරයට ජයවේවා

    • @pushparani6825
      @pushparani6825 28 วันที่ผ่านมา +5

      අනිවාර්යෙන් ඇත්ත ඒ කතාව

    • @jagathe3815
      @jagathe3815 28 วันที่ผ่านมา

      🌷🌷🌷🌷🌷🌷🌷

  • @lasanthanakandala2072
    @lasanthanakandala2072 28 วันที่ผ่านมา +58

    අපි මැතක මාලිමාව ට සමිබන්ධ වෙච්චි අය ඇත්තටම අපි පොහොටිටු බයියො මිිට කලින් මෙි යහපත් මිනිස්සු මාලිමාව ගැන නොතේරුන එක ගැන තියෙන්නේ කමිපනයක්

    • @priyalmapitiyage7965
      @priyalmapitiyage7965 28 วันที่ผ่านมา +4

      Great Brother Congratulations ❤ From 1997 To Until Today My Political Selecting Congratulations 👏👏👏

    • @vikumdeshan598
      @vikumdeshan598 28 วันที่ผ่านมา +3

      Sirawata gotata bahala wada karapu apita aththa prnune nhaa.. me para kohomath dinanwa npp eka❤

    • @samanthaferando9123
      @samanthaferando9123 27 วันที่ผ่านมา +5

      කලින් වෙච්චදේ අමතක කරමු. දැන් මාලිමාවට සම්බන්ධවීම ගැන අගයකොට සළකනවා.

  • @dayanandakannangara463
    @dayanandakannangara463 28 วันที่ผ่านมา +72

    ස්තුතියි සුදර්මන්.. චමුදිත මේ වැඩසටහන කලානම් කෙල විසිවෙලා අනුරව තෙමෙනවා..

    • @mobilegamerSl
      @mobilegamerSl 28 วันที่ผ่านมา

      😂😂😂😂😂

    • @manjulakarunarathne6412
      @manjulakarunarathne6412 26 วันที่ผ่านมา

      චමුදිත ට ඉවසීම නෑ උත්තරේ දෙනකන්

    • @ramanipaliyawaththa4226
      @ramanipaliyawaththa4226 26 วันที่ผ่านมา

      🤣🤣🤣🤣

    • @tragaryen3036
      @tragaryen3036 26 วันที่ผ่านมา

      *අම්මෝ 🙆🤣🤣*

    • @thusithahkumara
      @thusithahkumara 26 วันที่ผ่านมา

      😂😂😂😂😂

  • @asankalanka7460
    @asankalanka7460 27 วันที่ผ่านมา +12

    අපිත් පලවෙනිවතාවට දෙනවා, මාලිමාවට,
    පක්ශයකට රටක් කරන්න බෑ, මිනිස්සු මහන්සි වෙන්න ඕනේ.
    ඒකටත් අපි ලැහැස්තීයි, ඒ අපේ දරුවෝ වෙනුවෙන්.
    සමහරවිට අන්තිම බලාපොරොත්තුව විය හැක.
    රටේ මිනිසුන්ගේ චින්තනයයි වැදගත්
    මහින්ද ජයසින්හ කරන, පාසල් ගුරුවරු ස්ට්‍රයික් වලට විරුද්දයි.
    ඒක දිගට කලොත්, අපිට නැවත හිතන්න වෙනවා,

  • @SureshDissanayake-yf7mr
    @SureshDissanayake-yf7mr 28 วันที่ผ่านมา +81

    ජනතා විමුක්ති පෙරමුණට ජය❤ මාලිමාවට ජය

  • @nandagaladeni1390
    @nandagaladeni1390 28 วันที่ผ่านมา +105

    අනුර සමඟ මෙවැනි සංවාද සිදුකරන නිවේදනයක් ටත් චන්දෙදි තමන් තෝරා ගතයුතු දිශානතිය කුමක්ද යන්න වැටහිය යුතුයි .මාලිමාව ට ජයවේවා .

  • @nimaliperera9457
    @nimaliperera9457 28 วันที่ผ่านมา +65

    සුදර්මන්... ....ට මිනිස්සු බැන්නත් .....
    රාජපක්ෂ ගොට්ටෙක් කියලා .....
    මෙතන මාර....ඩීෂන් පොරක්.... 😂😂
    අනුර .....සහෝදරයා ....පරිස්සමෙන් සහෝදරයා ...
    අපි වෙනුවෙන් සොබාදහම උඹව ආරක්ෂා කරයි.... ❤❤❤

    • @sisiramalan5382
      @sisiramalan5382 28 วันที่ผ่านมา +1

      ❤❤❤

    • @user-yt3yr3ru3i
      @user-yt3yr3ru3i 28 วันที่ผ่านมา +3

      රාජ පස්සෙ ගොට්ටා සුදර්මනුත් දැන් ඩීසන්ට ඈ.
      🤣🤣🤣🤣🤣🤣

    • @hasinthapradeep4444
      @hasinthapradeep4444 28 วันที่ผ่านมา +4

      සුදර්මන් දන්නවා උට යනඑනමන් නැති බව

    • @sisiramalan5382
      @sisiramalan5382 28 วันที่ผ่านมา

      @@user-yt3yr3ru3i 🌹🤣🌹

    • @NimalSenaratne-kt1mq
      @NimalSenaratne-kt1mq 28 วันที่ผ่านมา +1

      මොන ඩීෂන් ද මල්ලි...මේකා යකඩ හොරා. ඔය රඟපෑමක් පමණයි.

  • @kG-vj7tl
    @kG-vj7tl 28 วันที่ผ่านมา +69

    මේ අනුර කියන “ ඔහුන්ට යහපත් අරමුනක් තිබුනා මේ රට ගැන​” කියපු දේ මම තේරුම් ගත්තෙ ලංකාවෙන් ආවට පස්සෙ. ඔහුන් ගේ සාමාජිකයන් මුණ ගැහුනා මෙහෙදි. ඒ අය උගත් මිනිස්සු. දැන් බොහෝ දෙනෙක් විශ්‍රාමිකයි. ඔහුන් දේශපාලනය කරන්නේ නැහැ. දරුවන් හැමෝම මෙහෙ. ලංකාවට ඔහුන් යන්නේ නැහැ. ඒත් අදත් ඔහුන් ජේවීපී එකට මුදල් යවනවා. තාමත් ඔහුන්ට තියෙන්නෙ රට යහපත් රටක් කරන බලාපොරොත්තුව​. එදා හිටපු නායකයන් ගත් සියලු ක්‍රියා මාර්ග සමඟ එකඟ නැහැ. නමුත් එහෙම වුනේ මේ රටේ තිබුන අදටත් තියෙන විශාල සමාජ අසාධාරනය නිසා. එදා කොළඹ පාසැල් වල සිටි අපට තේරුනේ නැහැ ඇයි ඔහුන් කොළඹට කිරි අපිට කැකිරි කිව්වෙ කියලා. ඒත් දියුණු රටවල ඇති සමානාත්මතාවය හොයන්න ගිහින් තමා මේ නායකයන් ඇතුලු 60000 ක් හෝ ඊට වැඩි කොල්ලෝ ජීවිතය පූජා කලේ තේරුනේ දියුණු රටවල් දැක්කම​.

    • @lasanthanakandala2072
      @lasanthanakandala2072 28 วันที่ผ่านมา +4

      😢😢❤

    • @vishwaattanayaka6329
      @vishwaattanayaka6329 28 วันที่ผ่านมา +4

      ඇත්ත.

    • @AnnoyedClogShoes-vi1qb
      @AnnoyedClogShoes-vi1qb 28 วันที่ผ่านมา

      ❤❤😢😢

    • @user-db8ht8uv3o
      @user-db8ht8uv3o 28 วันที่ผ่านมา +1

      Oba sema denatama apage nayakayange uthsahaya pilibadawa awsboda weema satutata katunak

    • @swarnasuraweera283
      @swarnasuraweera283 28 วันที่ผ่านมา +1

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪

  • @Goldenhorse82
    @Goldenhorse82 28 วันที่ผ่านมา +75

    මේ රට නියත වශයෙන්ම ගොඩගන්න නායකයා අනුර කුමාර දිසානායක සහෝදරයායි. ඉතිහාසය වෙනස් කරන ජනාධිපති වරනයට ඔබත් දායක වන්න.

    • @nissankanissanka2551
      @nissankanissanka2551 25 วันที่ผ่านมา

      VIJEA VIRAYA WAGAE MAKAWAT TURAN KALA YUTUE PARA TIRISAN SAKKILI BALLA

  • @neshishanaya9263
    @neshishanaya9263 28 วันที่ผ่านมา +44

    නිහතමානී නායකයන් තෝරා ගත්තොත් අපේ රටේ අනාගතය බියකරු නොවේවි. දීර්ඝායු වේවා ඔබ සැමට🙏 🙏🇱🇰🧭💯🙏

  • @chandaniperera7485
    @chandaniperera7485 28 วันที่ผ่านมา +43

    රඡයේ නාලිකාත් දන්නවා අපේ AKD දිනල ඉවරයි කියලා 😋☺🤗👏👏👏👏👏🧚‍♀️🍃

  • @riansboits8510
    @riansboits8510 28 วันที่ผ่านมา +18

    අනුර ගැන jvp ඉහල නායකයන් ගැන ගැටලුවක් නෑ...ගම් මට්ටමින් ඉන්න අය අවුල් . හරිම aggressive ..පුළුවන් නම් බිම් මට්ටම හදන්න❤

  • @SisiraEkanayake
    @SisiraEkanayake 28 วันที่ผ่านมา +14

    උගත්,බුද්ධිමත් කිුයාශිලි ජනාධිපතිවරවෙක් ලංකාවට භිහිවන ඉතිහාසගත දිනය ලගදිම.මාලිමාවට ජයවෙිවා

  • @chanakasaminduwijesekara9307
    @chanakasaminduwijesekara9307 27 วันที่ผ่านมา +12

    අපි විරු සහෝදරවරුන්ගේ ලේ දහදිය දිනවනවා.. ඒ සහෝදරවරුන්ට සාධාරණය ඉෂ්ට වෙන්න මාලිමාව දිනවනවා.❤

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 27 วันที่ผ่านมา +9

    අපිට ඇඩුනා ජය වේවා මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤❤❤❤🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔

  • @AshanIndika-si6me
    @AshanIndika-si6me 28 วันที่ผ่านมา +15

    අනුර සහෝදරයා ඔබේ රජයක් තුළින් පලමු වෙන්ම,විජේවිර,සහෝදරයා ගේ,බිර්‍ර්ද ,සහ දු,දරු වන්ට,ඉන්න නිවසක් ලබා,දෙන්න ,ඔබ ට,පින්

  • @koekloeren3797
    @koekloeren3797 28 วันที่ผ่านมา +18

    රනිල් ගෙන් ජන්දය දෙන්න පටන් ගෙන පොහොට්ටුව,,,සජිත්ට,,,ජන්දය දිලා අවසානයට නතර උනේ මාලිමාව ලග ,,,මගේ අම්ම තාත්ත ගෙත් මෙවර ජන්දය මාලිමාවට,,, එකම විශ්වාසය මාලිමාවයි ❤❤❤

  • @SrCreat-fq9tc
    @SrCreat-fq9tc 28 วันที่ผ่านมา +10

    මාලිමාවට ජාතික ජනබලවේගයට ජයවේවා ජයවේවා ජයවේවා 🎉🎉🎉🎉🎉🎉

  • @jayasuriyajayawardena8448
    @jayasuriyajayawardena8448 28 วันที่ผ่านมา +33

    අනුර සහෝදරයගේ මෙම සංවාදය ඇසීමෙන් හෝ ඔහුව තේරුම් ගැනීමට හැකිවේවා. ජාතික ජන බලවේගයට ජයවේවා.

  • @user-jr5nb8od3j
    @user-jr5nb8od3j 26 วันที่ผ่านมา +4

    ජය වෙවා මාලිමාවට ,අනුර කුමාර දිසානායක සහොදරයට .

  • @indikajayasekara8532
    @indikajayasekara8532 28 วันที่ผ่านมา +6

    ආදරෙයි ...❤
    වගකීම් සහ ප්‍රතිපත්තිගරුකයි... ❤❤
    ජයවේවා ❤❤❤

  • @Guglhupf-yd9kp
    @Guglhupf-yd9kp 28 วันที่ผ่านมา +13

    දේශප්‍රේමී මානව හිතවාදී ජනහිතකාමී බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ බලවත් අවංක නිහතමානී අභිමානවත් උදාර හෙළ විරුවා අපේ අනූර දිසානායක මැතිතුමා ඇතුළු මාලිමාව සියළුම දේශප්‍රේමී සහායක මණ්ඩලයටම බූදූ සරණයි සියළු දෙව් දේවතාවූන්ගේ ආරක්ෂාව නොඅඩුවම ලැබේවා!!! සියළු දෙව්යන් ඔබ සැවොම ආරක්ෂා කරත්වා!!!

  • @nissankamayadunna532
    @nissankamayadunna532 28 วันที่ผ่านมา +8

    අනිවාර්යයෙන්ම කොමිෂමක් පත්කල යුතුයි එදා උනූ සමුල ගාතන ගැන රටේ ජනතාව දැනගත යුතුමයි

  • @dinushanuwan2239
    @dinushanuwan2239 26 วันที่ผ่านมา +3

    ජනතා විමුක්ති පෙරමුනට ජයවෙිවා .❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹

  • @user-ji4zt8nx7u
    @user-ji4zt8nx7u 28 วันที่ผ่านมา +13

    සැබෑ පරිණත නායකකෙක් 🙏🏻

  • @madurajayawardane4862
    @madurajayawardane4862 28 วันที่ผ่านมา +13

    යමෙක්ට අවශ්‍යනම් මේ ක්‍රමය වෙනස්කරන්න අනිවාර්යයෙන් ඔහු මාලිමාව තෝරාගතයුතුමයි. අනෙක ඔයකියන 3%ත් 69ලක්ෂයත් බරපතළලෙස වෙනස්වෙලා .ඒ සංක්‍යා දැන් වලංගුනෑ .

  • @sisirakumara2338
    @sisirakumara2338 28 วันที่ผ่านมา +10

    නිහතමානීකම ❤

  • @NilminiAbeyratna
    @NilminiAbeyratna 28 วันที่ผ่านมา +4

    මේ පෙන්වන සංයමයට මාගෙ ප්‍රණාමය 👍❤

  • @D.V.Lucky3294
    @D.V.Lucky3294 28 วันที่ผ่านมา +12

    NATIONAL PEOPLE'S POWER 🧭 ජයවේවා 🙏🇱🇰

  • @samanbandara9383
    @samanbandara9383 28 วันที่ผ่านมา +4

    විශිෂ්ටයි සහෝදරයා ජයවේවා

  • @user-db8ht8uv3o
    @user-db8ht8uv3o 28 วันที่ผ่านมา +6

    ඔබ‍ට සුබ පැතුම්!!!
    ඉතා ඉක්මනින් මේ මාස 3 ගෙවී යන්න ප්‍රර්ථනා කරනවා 🙏

  • @thuryawimukthi3976
    @thuryawimukthi3976 28 วันที่ผ่านมา +11

    යන යන
    තැන තැන
    ජය ජය
    වේවා!!!

  • @pathiranapathirana7946
    @pathiranapathirana7946 28 วันที่ผ่านมา +3

    ගැම්මක් තමයි ලොක්කා.ජය වේවා.!!!

  • @chandaniperera7485
    @chandaniperera7485 28 วันที่ผ่านมา +8

    ජයවේවා අපේ AKD ඡයේන් ඡයමවේවා 🤗☺🌹🌹🌹🌹🌹🧚‍♀️👐🍃

  • @lankacool9116
    @lankacool9116 28 วันที่ผ่านมา +20

    මාලිමාව දිනවමු ..

  • @NawaMax
    @NawaMax 26 วันที่ผ่านมา +2

    හරි පුදුමයි අනුර ඔබ හරිම සාධාරණ සැලකීම. ඔබ නිවැරදියි. වැරදි අපි ඇයි ඒ තමයි ඔබ ඇතුළු දේශපාලන කණ්ඩායම අපිට පසුගිය කාලය තුළ කිවූ දේ අපි පිළිනොගැනීම. අපි පිලිගන්න හදන්නේ අපි හිගමනට වැටුණාට පසුව.
    හැබැයි පරක්කු නැහැ තවමත්.

  • @ChaletHettiarachchi-cq7ym
    @ChaletHettiarachchi-cq7ym 28 วันที่ผ่านมา +33

    අරුණ සහෝදරයා ඔබගේ කතාව අහගෙන සිටියේ භාවනා වකට සමවැදිලා වගෙයි .හරිම සංවේදීයි.
    මාලිමාවට ජයනියතයි. ඔබට හා ඔබගේ ක්‍රියාකාරීන් සියලු දෙනාට තෙරුවන් සරනින් ආරක්ෂාව සැලසේවා.අපි ඔබසැමට නිරන්තරයෙන් ආශිර්වාදය කරනවා .අපට කලහැකිදේ එපමනයි

  • @user-jg4ef1zb2f
    @user-jg4ef1zb2f 28 วันที่ผ่านมา +6

    අනුර කුමාර යනු මනා දැනුමකු තියන රටහරි දිශානතියකට ගෙනියන එක අපට විශ්වාසයි

  • @samanthakalyanaratne5907
    @samanthakalyanaratne5907 28 วันที่ผ่านมา +8

    මේ අවස්ථාවේ සුදර්මන් ස්වාධීන වුනේ කොහොමද...
    පුදුමයි.. .
    ඇත්තටම ඒකේඩී සමග වාද කරන්න බැහැ..
    උත්තර ප්‍රායෝගිකයි..

  • @thameeraluckmal7622
    @thameeraluckmal7622 28 วันที่ผ่านมา +13

    AKD NPP 🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭♥️♥️♥️🔥🔥🔥💪💪💪☑️☑️☑️

  • @h.h.n.darshanadarshana5099
    @h.h.n.darshanadarshana5099 28 วันที่ผ่านมา +9

    Npp niyatha jaya❤❤❤

  • @nawarathnasakalasooriya4030
    @nawarathnasakalasooriya4030 28 วันที่ผ่านมา +2

    බුදු සරණයි

  • @gaminigamage4338
    @gaminigamage4338 24 วันที่ผ่านมา +2

    හරිම ලස්සයි සහෝදරයා ගොඩාක් ආදරේය්

  • @dinukawijayanga1166
    @dinukawijayanga1166 28 วันที่ผ่านมา +7

    මාලිමාවට ජය🎉

  • @priyankaranishantha201
    @priyankaranishantha201 28 วันที่ผ่านมา +2

    ජයවේවා මලිමාව

  • @kassa214
    @kassa214 28 วันที่ผ่านมา +4

    අනිවාර්යයෙන්. මාලිමාවට ජය වේවා

  • @chandanadissanayake1762
    @chandanadissanayake1762 28 วันที่ผ่านมา +3

    ජයග්‍රහණය නියතයි❤❤❤❤

  • @nuwansameeragamage1586
    @nuwansameeragamage1586 28 วันที่ผ่านมา +3

    AKD ජයවේවා ....🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @surangamahesh6660
    @surangamahesh6660 28 วันที่ผ่านมา +6

    ❤️❤️❤️❤️ budusaranai anura sahodaraya

  • @thennakontms9377
    @thennakontms9377 28 วันที่ผ่านมา +2

    ජයවෙිවා මාලිමාවට.

  • @nadeegunarathne4907
    @nadeegunarathne4907 28 วันที่ผ่านมา +2

    AKD❤ NPP❤ ජයවේවා

  • @krishanmanjula3383
    @krishanmanjula3383 28 วันที่ผ่านมา +2

    Patta sahodaraya uba thama ape niyama nayakaya❤❤❤❤

  • @rawindrasuwaris
    @rawindrasuwaris 28 วันที่ผ่านมา +13

    මාලිමාව ට ජයවේවා

  • @harindraperera637
    @harindraperera637 28 วันที่ผ่านมา +5

    සුදර්මන් කොහොම උනත් ආන්දොලනයක් වෙච්චි දේවල් ඇහුවා.

  • @user-lp5pr4ru6g
    @user-lp5pr4ru6g 26 วันที่ผ่านมา +1

    එකෙන්ම මාලිමාවට ❤❤❤

  • @MalanUdara-jb2fo
    @MalanUdara-jb2fo 28 วันที่ผ่านมา +3

    මාලිමාවට තමයි චන්දය ❤❤❤❤❤❤❤❤❤❤

  • @malanialwis6080
    @malanialwis6080 28 วันที่ผ่านมา +4

    අපි මාලිමාවේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @erandapremathilaka8917
    @erandapremathilaka8917 27 วันที่ผ่านมา +2

    Api kawada hari denagena hitiya Apita 🇱🇰 people la ❤❤❤❤❤❤❤❤❤ karavi kiyala, thanks

  • @jayanthafernando719
    @jayanthafernando719 28 วันที่ผ่านมา +6

    භාරත එක්ක හඳුන්නෙත්තිගේ දිලිත්ගේ ආර්ථික විද්‍යා ගුරුවරයා
    #anurakumaradissanayake #srilanka

  • @KarunarathnaRanepura
    @KarunarathnaRanepura 25 วันที่ผ่านมา +1

    ජයවේවා....ජයවේවා...NPP

  • @madikagunasekara9538
    @madikagunasekara9538 28 วันที่ผ่านมา +3

    මාලිමාව...❤❤

  • @user-ng2ml2jm7d
    @user-ng2ml2jm7d 28 วันที่ผ่านมา +1

    Jaya wewa sahodaraya malimawata jaya wewa

  • @anulatommadura3251
    @anulatommadura3251 28 วันที่ผ่านมา +1

    සජිත් ට ස්තූති වන්ත විය යුතුයි මේ වේදිකාව නිර්මාණය කිරීම සම්බන්දව

  • @Chamil845
    @Chamil845 21 วันที่ผ่านมา

    මඩ නැහැ.වැදගත් විදිහට කතා කලා.ලස්සනයි.❤❤❤

  • @viridunalin
    @viridunalin 28 วันที่ผ่านมา

  • @ravindukavinda5330
    @ravindukavinda5330 14 วันที่ผ่านมา

    මලිමාවට ජයවේවා

  • @shanthajayamaha7327
    @shanthajayamaha7327 28 วันที่ผ่านมา +1

    Malimavata Jayawewa ❤️ ❤️ ❤️

  • @zoeyj2568
    @zoeyj2568 24 วันที่ผ่านมา +1

    ඔය 3% අපේ ගමේනම් 70% ඉකමවලා ඉන්නෙ වැට උඩ ඉන්න අයගෙන් තවත්
    50% ගන්න අපි එයාලට කරුණු පැහැදිළි
    කරනවා එතකොට අපි 80% ලංවෙනවා
    සුධර්මන් ඔය ඒ සී කාමරයෙන් එළියට
    බැහැල එන්නකෝ ගමට,,

  • @needramartins4974
    @needramartins4974 23 วันที่ผ่านมา

    So impressed ❤🎉

  • @mavirowi2230
    @mavirowi2230 28 วันที่ผ่านมา +5

    මාලිමාවට ජයවේවා ❤

  • @user-mz5hn5eb5l
    @user-mz5hn5eb5l 28 วันที่ผ่านมา +3

    Our next Prasident AKD.🧭✅.jayawewa NPP 🧭✅

  • @shiromiherath5962
    @shiromiherath5962 28 วันที่ผ่านมา

    Jayawewa NPP Jayawewa AKD 🎉. We like the way direct Sudarman handled the conversation & AKD's convincing logical answers.

  • @dineshjayawickrama3436
    @dineshjayawickrama3436 28 วันที่ผ่านมา +4

    ❤❤❤

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 13 วันที่ผ่านมา

    දැන් ඉන්නෙ අතීතයේ සිටි සුදර්මන් නොවේ. ❤

  • @user-ti3rg6th2t
    @user-ti3rg6th2t 9 วันที่ผ่านมา

    මලිමාවට ජය

  • @Harshaudayanga4054
    @Harshaudayanga4054 28 วันที่ผ่านมา +3

    ❤❤❤❤

  • @shanthaindrajith9415
    @shanthaindrajith9415 28 วันที่ผ่านมา +4

    ❤❤❤❤❤❤❤❤

  • @GunadasaAbeywardana
    @GunadasaAbeywardana 28 วันที่ผ่านมา

    Sudharman, thanks about your politeness ,we npp!!!

  • @ViviVivo-hb7kw
    @ViviVivo-hb7kw 28 วันที่ผ่านมา +3

    ❤❤❤HADAVATE NAYAKAYANAN❤❤❤ANURA❤❤❤

  • @ajanthaperera6394
    @ajanthaperera6394 27 วันที่ผ่านมา

    Jaya wewa NPP ❤❤❤

  • @Narammalads
    @Narammalads 25 วันที่ผ่านมา

    Anurakumara sahodarayata jayawewa jaya niyatai

  • @thibiri8607
    @thibiri8607 28 วันที่ผ่านมา +19

    ❤අපි පාරම්පරික පොහොට්ටුවො...ඒත් ආයෙ නම් නෑ..මන් පෝලිමක දවස් 3 ක් හිටියා තෙල් ගන්න...

    • @nilminiwijetilake9682
      @nilminiwijetilake9682 28 วันที่ผ่านมา +6

      අපිත් එහෙම තමයි. පොහොට්ටුව බිහිවුනදා පටන් මහින්ද හා එම රජයන් පිහිටුවන්න චන්දය දුන්නා.ඒවුනාට ඒඅය රට විනාශ කලා.දැන් නම් NPP .ඒක තමයි රට ගොඩ නැගිය හැකි එකම බලවේගය .

    • @ranukamperera2500
      @ranukamperera2500 28 วันที่ผ่านมา

      මුන් ආවොත් මාසයක් ඉන්න වෙයි

    • @user-nx6hs2rb7w
      @user-nx6hs2rb7w 28 วันที่ผ่านมา

      සජිත් කියන්නෙ මන්ද බුද්දිකයෙක්😹​@@ranukamperera2500

    • @thibiri8607
      @thibiri8607 28 วันที่ผ่านมา +2

      @@ranukamperera2500 ඒක නිසා දවස් 3 අවුලක් නැද්ද..😂😂මෙහෙමයි මචන් අපි ගොන්නු තමයි..ඒත් ඔය තරම් නම් ගොන්නු නෙමෙ.

    • @erangafernando7100
      @erangafernando7100 28 วันที่ผ่านมา

      Api janathawak hetiyata hemadaama hithuwe Badu Mila, vedi Padi gena.
      Eth e dewal hariyata pawathwagena yanna aanduwak rata geniyanna ona kohomada, ap aandu ehema weda karanawada kiyala api kawadaawath ape aanduwak pitarata diyunu ratawalai aandui galapala therum gaththe nehe neda...
      Hemadaama gonnu wage rewatune ekai.
      Hemogema athe phone ekak thiyenawa.Internet yanna puluwan.
      Kana jeewithaye dewal ape ratai wenath ratawalui sasandala balanna puluwan

  • @kelumjayasinghe1034
    @kelumjayasinghe1034 28 วันที่ผ่านมา

    Hats off salute❤

  • @msampanther
    @msampanther 26 วันที่ผ่านมา

    Same feeling having mee too. 🌹

  • @user-hi1gb7fw1z
    @user-hi1gb7fw1z 17 วันที่ผ่านมา

    මාලිමාවට ජන්ද කෝටියක් . ජනතාව සූදානම්.

  • @asithindaramanayake790
    @asithindaramanayake790 28 วันที่ผ่านมา

    Best wishes ❤️ ♥️ exactly correct 👌 👏

  • @AjithFernando-zm1zp
    @AjithFernando-zm1zp 28 วันที่ผ่านมา +2

    Nopenena Balawegayen malimawata acharaya👍👍👍👍👍👍👍❤❤❤❤

  • @BatapolaNimal
    @BatapolaNimal 28 วันที่ผ่านมา +4

    💯💯💯💯💯

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 14 วันที่ผ่านมา

    මොකදඕගොල්ලන්ගේ මේ එකමුතුකමක් නැති එකමුතු මාවතක යන්නැති වුනොත් එහෙම අපි ඒකෙන් වැටෙන්නේ ඇයි අර්බුද වලට ඒ නිසා කල්පනාවෙන් ඕගොල්ලෝ ටික දවසකින් ඉතා ඉක්මනින් පිළිතුරු මේවාට සපයන්න ඕන

  • @nckchandima5188
    @nckchandima5188 28 วันที่ผ่านมา +4

    🙏🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 14 วันที่ผ่านมา

    ඇත්තටම අපි විජේවීරගේ ජේවී පී කාරයෝ. ඒ නිසා කරුණාකරලා මේ රට ඕගොල්ල එකතුවෙලා කරන්න අපි වැරදි මාවතක ගියේ නෑ විජේවීර සහෝදරයාගේ ප්‍රතිපත්ති නිසා අපි හරිමාවතේමයි යන්නේ

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 10 วันที่ผ่านมา

    මගේ අයියා මගේ මාමා පෙලපාලි වල ප්‍රචාරක කටයුතු කරල පසුව මේ දෙදෙනා අතුරුදහන් වුනා නමුත් ජේවීපී එකේ කිසිකෙනෙක් නිකන්වත් සොයා බැලුවෙ නෑ. මේ
    වාගෙ තිරිසන් සන්විදානයක් .

  • @sampathfdo6882
    @sampathfdo6882 28 วันที่ผ่านมา +1

    මොන ඡන්දය ආවත් ජාතික ජන බලවේගයට ජය නියතයි❤❤❤❤❤

  • @muzicfilmhub4545
    @muzicfilmhub4545 28 วันที่ผ่านมา +3

    යකාගේ කට අස්සට ගිහින් හක්කේ දත් ගැලවු ඔබට පිලිගැනිමක් ඇති උනා

  • @gaminiunmarketing2487
    @gaminiunmarketing2487 28 วันที่ผ่านมา +2

    ❤❤

  • @vijithakumarikumarivijitha9042
    @vijithakumarikumarivijitha9042 28 วันที่ผ่านมา

    Malimawata jaya wewa❤❤❤

  • @Chamarajagath
    @Chamarajagath 25 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @senakamaddumabandara8303
    @senakamaddumabandara8303 25 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @EmerasinggKumudu
    @EmerasinggKumudu 24 วันที่ผ่านมา

    Malimawata.jayawewa