ලොවට වසන් කළ චේ ගුවේරා ගේ අවසන් පැය කිහිපය | Sanchara (සංචාර) with Rohan Direkz | EP 07

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #Sanchara #SirasaTV #ThePeoplesChannel #lka

ความคิดเห็น • 57

  • @maheshdommanige3795
    @maheshdommanige3795 4 ปีที่แล้ว +12

    Film එකක් බැලුවා වගේ.සුපිරි.රොහාන් ඩිරෙක්ස් great ❤️💚

  • @kasun19930523
    @kasun19930523 ปีที่แล้ว +12

    උන්ම මරල උන්ම වන්දනා කරනව.. යේසුස් චේ දෙන්නවම.. මිනිසා තමයි හඳුනාගත නොහැකි සතා..

    • @sankalpana596
      @sankalpana596 หลายเดือนก่อน +1

      පණ පිටින් ඉන්නවට වඩා මැරුණාම වන්දනා කරන්න ලේසී මිත්‍රයා බුදුන් ජේසුස් හැමෝටම එහෙමයි 😊❤

  • @madhubhashinikumarasiri5911
    @madhubhashinikumarasiri5911 4 ปีที่แล้ว +11

    ආදරනීය චේ තාමත් අපි ඔබට ආදරෙයි ❤

  • @jl2083
    @jl2083 4 ปีที่แล้ว +3

    Pulwan taram.review aka rohan sir oya karanna etakota අපේ හදවතට දැනෙනවා වැඩී.💚

  • @buddikapunnyakumara6229
    @buddikapunnyakumara6229 4 ปีที่แล้ว +11

    ලොව අමරනීය ිමිනිසෙක්

  • @WijeKankanamge
    @WijeKankanamge 9 หลายเดือนก่อน +2

    ලොකයේ මෙවැනි මිනිස් පුරැශයන් දුර්ලබයි.මුලු ලෝකයේම " චේ"ගෙ නම කීවනම් කිසියක් දෙයක් තේරැම් ගන්න පුලුවන් හැමකෙනාම" චේ"දන්නව,අඳුනනව.

  • @channamanchanayake2143
    @channamanchanayake2143 3 ปีที่แล้ว +1

    This is good programme .

  • @rana_boi
    @rana_boi 4 ปีที่แล้ว +2

    😍🙏

  • @tamasavimarsanavimarshanat282
    @tamasavimarsanavimarshanat282 4 ปีที่แล้ว +1

    Bob ganath

  • @manjulamadusanka6500
    @manjulamadusanka6500 3 ปีที่แล้ว +12

    ආදරණීය CHE , හැමදාමත් ආදරෙයි.. ඔබ ගිය මාවත තෝරාගැනීමම කියන්නෙ අබියෝගයක්. සාමාන්‍ය මිනිසෙකුට හිතන්නවත් අමාරුයි... ඔබ විශිෂ්ඨයින්ගෙන්ත් විශිෂ්ඨයෙක්..

    • @yvonnefernando6504
      @yvonnefernando6504 3 ปีที่แล้ว +1

      I agree with you 100%.Yes ,its true ,love him always n always will

  • @lathpanduraagribiz7824
    @lathpanduraagribiz7824 4 ปีที่แล้ว +35

    ITN එකෙ කූබීයෝ බැලුවට පස්සෙ.. ආසාවෙන්ම බලන ප්‍රෝග්‍රැම් එක සංචාර වෙලා.

  • @jagathkegallage7552
    @jagathkegallage7552 4 ปีที่แล้ว +11

    Good program
    thank you
    මම හිතාගෙන හිටියේ චේ ගුවේරා
    කිවුබාවේ කියලා
    හැම දෙයක්ම කලේ....
    මේ වැඩසටහනෙන් පස්සේ තමා සියල්ලම දැන ගන්න
    හැකි වුනේ...
    ලංකාවේ සුර සර්දියෙල්ටත් වුනේ ඔය ටිකමනේ
    සාමාන්‍යය මිනිස්සුම වල කැපුවා.....
    2020.01.26.ඉරිදා

  • @daneshwijethunga7299
    @daneshwijethunga7299 4 ปีที่แล้ว +13

    අලුත් දෙයක් සිතන්නට ,, ලොව සෑගවිගිය සත්‍ය එලෙසින්ම අලුත් පරම්පරාවකට උරුම කර දීමෙන් එම සත්‍ය තවත් පරම්පරාවකට හෝ කියාදීමට වෙර දරන රොහාන් මතිදුණි ඔබට නිදුක් නිරෝගිමත් සුබ අනාගතයක් පාර්ථනා කරන්නෙමි !!!!
    මිනිසාගේ මනස මසැස පුබුදුවාලන රොහාන් මැතිදුණි ඔබටත් ,, ඔබට මෙමෙ අවස්ථාව ලබා දෙන සිරස ආයතනයටත් බොහොම පින් !!!

  • @yasasediriweera8281
    @yasasediriweera8281 4 ปีที่แล้ว +10

    සදාකාලික තාරුණ්‍යය.....සොදුරු ආර්ජන්ටියානු විප්ලවවාදියා..🇦🇷💫🇨🇺

  • @apipasdena325
    @apipasdena325 ปีที่แล้ว +5

    ඉතාමත් අගනා වැඩසටහනක්...
    මිනිසුන් වෙනුවෙන් හදවත විශාල තවත් චේ ලා බිහි වෙනවා....
    ඒක ස්ථිරයි ....

  • @gunarathnanarayana2565
    @gunarathnanarayana2565 4 ปีที่แล้ว +12

    ඒ මග ගියපු අපේ විප්ලව වාදියත් ඝාතනය කලේ ඒ ආකාරයටමයි. චේගෙ ඇටකටු හරි දකින්න තියනව. විජේවීර සහෝදරයගෙ එහෙමවත් ඉතුරු කලේ නෑ මේ රටේ ම්ලේච්ඡයො.

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 4 ปีที่แล้ว +4

    සත්වය ලොවටම හඳුන්වා දෙන උත්තරීතර වැඩ සටහන අගය කරමි ඔබලාගේ වැඩ සටහන ඉදිරියට ගෙනියන්න බුදු සරණයි ජෙසු පිහිටයි 🙏 🙏

  • @chamindanawagamuwa1814
    @chamindanawagamuwa1814 2 หลายเดือนก่อน +1

    සසර වාසනාතුරු ආදරෙයි ආදර ණිය චේගුවේරා ඔබ සදා මගේ හදවතේ කොතෙනක හෝ හිදිවි ඔබ අමරණීයයි

  • @kjn241
    @kjn241 4 ปีที่แล้ว +3

    සංචාරය සුපිරි වැඩසටහනක්‌👌.

  • @yvonnefernando6504
    @yvonnefernando6504 3 ปีที่แล้ว +3

    Che,is a true hero n a legend who s

  • @ChannaSiriwardana-d4n
    @ChannaSiriwardana-d4n วันที่ผ่านมา

    Niyama nayakayo Bala kadara na arakshakayo na bmw na ane me wage kenek ape rate Pahala une naa ne thawamath

  • @sanjeewakodikara9844
    @sanjeewakodikara9844 4 ปีที่แล้ว +2

    Chewa marapu, eeta passe ath kapapu ewun marunu vidiya hoyanna one.. che ge darshsnaye hari wardda ethakota hamotama hondin therum yavi. Boliviawata ada me kala giye cheta karapu maha pawa deemai. Krrura wuye chege satanada? Nathnam americawata thama athmaya pawa dunna Bolivia rajaya saha janathawada?

    • @mohammedameenmohammed5342
      @mohammedameenmohammed5342 4 ปีที่แล้ว

      oya kiubanu weplawaya keyawwea nadda wade teyapu eaka sihi wekal wala tamath boliweyawea innawa pissak vedehatea ape weplawea monada kiyala hitanawa habaye ape weplawea Rohana wejaweragan iwaraye Dan innea boru karayo kawadawath meahama ayea apitea labannea naha alea karaya che guwara pawa da dunna wagea ape Rohana wejawera Wath pathtara karaya pawala dunna

  • @sudharshanawijesuriya7229
    @sudharshanawijesuriya7229 4 ปีที่แล้ว +2

    Niyama Programme ekak. Mn aniwrynma TH-cam ekn blnawa. Keep it up!! Gudluck ❤️

  • @yvonnefernando6504
    @yvonnefernando6504 3 ปีที่แล้ว +1

    Che is a true hero who sacrificed his life to redeem people from oppression n the poverty fm the capitalism His legend never dies till the world exists.He is unique .Love n respect for him forever n thanks for this programme .

  • @rukmanruwan5032
    @rukmanruwan5032 3 ปีที่แล้ว +1

    Lassana wadagath wadasatahanak

  • @sandundevinda9270
    @sandundevinda9270 4 ปีที่แล้ว +1

    me wenakn hama episode ekkma baluwa patta programe eka,

  • @sandundevinda9270
    @sandundevinda9270 4 ปีที่แล้ว +1

    ilaga eka koo

  • @hiranyawijesekara5206
    @hiranyawijesekara5206 4 ปีที่แล้ว

    intro එකේ තියෙන soundtrack එක මොකක්ද?

  • @DineshSampath-t3e
    @DineshSampath-t3e 7 วันที่ผ่านมา

    ❤❤❤

  • @menikemenike7903
    @menikemenike7903 ปีที่แล้ว +1

    🙏😍😍❤️

  • @pdnuwannirmala5173
    @pdnuwannirmala5173 2 ปีที่แล้ว +1

    ❤️👍❤️👌❤️👌❤️❤️❤️

  • @හුදෙකලාව
    @හුදෙකලාව 2 ปีที่แล้ว +1

    💜

  • @user-oj9lv7nm5i
    @user-oj9lv7nm5i ปีที่แล้ว +1

    ❤️

  • @isurumilan5727
    @isurumilan5727 3 ปีที่แล้ว +1

    Great program

  • @investigator6797
    @investigator6797 4 ปีที่แล้ว +1

    👍👍👍

  • @kvsurasinghe521
    @kvsurasinghe521 4 ปีที่แล้ว

    Hoda vada satahanak..
    End 1 venakan mama balauva...godak deval danagatta.....istutii 🙏🙏

  • @rasikalanka4870
    @rasikalanka4870 4 ปีที่แล้ว +2

    Lapa kumaraya 😅😆😂

    • @helankacchannel5470
      @helankacchannel5470 2 วันที่ผ่านมา +2

      ඒ ලපයා දැන් ලංකාවෙ 9 වන විධායක ජනාධිපති 😂.හිතුවෙ නෑ නේහ්😄

    • @techynoo
      @techynoo วันที่ผ่านมา +1

      Ado lapaya janadipati ban 😂

  • @epix343
    @epix343 ปีที่แล้ว

    චේ ❤

  • @Athula_Bandara
    @Athula_Bandara 4 ปีที่แล้ว +1

    ✊✊✊

  • @DineshSampath-t3e
    @DineshSampath-t3e 7 วันที่ผ่านมา

    ❤❤❤

  • @Chearjuna
    @Chearjuna 12 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @ni_shan54
    @ni_shan54 4 ปีที่แล้ว

    Great journey sir Keep it up 😘😍👍😁

  • @hawatalk07
    @hawatalk07 หลายเดือนก่อน

    ♥️♥️♥️

  • @navodyavidumini200
    @navodyavidumini200 ปีที่แล้ว

  • @vincesilva1128
    @vincesilva1128 4 ปีที่แล้ว +2

    Rohan, thank you for your amazing program. This program is second to none.

  • @gayanasanka8373
    @gayanasanka8373 4 ปีที่แล้ว

    👌❤️👍

  • @sanjeewarosairo8834
    @sanjeewarosairo8834 4 ปีที่แล้ว

    😢

  • @sumeshdesilva7284
    @sumeshdesilva7284 4 ปีที่แล้ว

    👌