දවස් 14ක මොංගෝලියානු සංචාරයේ අවසානය | Sanchara (සංචාර) with Rohan Direkz | EP 05

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ย. 2024

ความคิดเห็น • 102

  • @jagathkegallage7552
    @jagathkegallage7552 4 ปีที่แล้ว +9

    මම මොංගෝලියන් අයත් සමග වැඩ කරලා තියේ
    හිත හොද ජන වර්ගයක් මොංගෝලියානුවෝ
    ස්තුති රොහාන් මහතා🙏🌷🌷🌷🌷🇱🇰
    2020 01 13 සදුදා

  • @LakshmanKumar-xz7iw
    @LakshmanKumar-xz7iw 4 ปีที่แล้ว +6

    ඔබ වෙනුවෙන් වන උත්සවේ ඔබ ප්‍රතික්ෂේප කල හේතුව අසුවාම තමයි අයියේ ඔයා හොඳ ⁣හෘදයාංගම අදහස් ඇති කාරැණික අයෙක් බව දැනුනේ
    තෙරුවන් සරණයි
    all the best

  • @janithchanuka190
    @janithchanuka190 4 ปีที่แล้ว +28

    හරිම ආසාවෙන් වැඩසටහන බලනවා. නියමයි. දිගටම වැඩසටහන කරන්න.❤️❤️❤️❤️

  • @snooslee6508
    @snooslee6508 4 ปีที่แล้ว +18

    නියමයි ....රොහාන් අමුතුම ආරක පියාඹන සංචාරකයෙක්.....ඉදිරියටම කරගෙන යන්න අපේ සබ් එක.....,...
    පුලුවන්නම් අපට සිංහලෙන් ආර්ක්ටික් සහ ඇන්ටාක්ටිකාවේ විස්තර ටිකක් ගේන්න..
    පෙන්ගුවින්ලා දහස් ගණන් ඉන්නව දකින කොට හරිම ආස හිතෙනවා.... ඒ වගේම දකුණූ ඇන්ටාර්ක්ටික් යෝධ සීල් කිසිම කරදරයක් නැති නිසා නිදහසේ ගොඩට ඇවිත් විවේක ගන්නවා දැක්කාම පුදුම හිතෙනවා.

  • @chammad2835
    @chammad2835 4 ปีที่แล้ว +16

    මහත්මයා ඔබ මගෙ අතහර තිබුන හින අවදි කරා...👍👍👍

  • @sujeewaegodawaththa9282
    @sujeewaegodawaththa9282 4 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි ....‌‌රොහාන් අයියා......2020 ට තව ‌හොාද ඒකක් කරන...

  • @sanjusanju3120
    @sanjusanju3120 4 ปีที่แล้ว +20

    ලංකාව කියන්නේ කොචිචර වාසනාවන්ත රටක්ද , කොචිචර ලස්සන රටක්ද ,, රට පාලනය කරපු කාලකන්නි මෙි රට විනාස නොකරන්න අද අපි කොචිචර දියුණු රටකිද, ලංකාව හරිම පහසුවෙන් ඒ තැනට ගේන්න පුළුවන් ,

    • @sachinthasilva5057
      @sachinthasilva5057 4 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම....රටේ උගත් පරපුර 225 ට යන්න උත්සහ කරන්න ඕන

  • @shiharapremarathna6975
    @shiharapremarathna6975 4 ปีที่แล้ว +21

    මේවා බලද්දි හිතෙනව අපි කොච්චර වාසනාවන්තද කියල

    • @jalton9602
      @jalton9602 3 ปีที่แล้ว

      සිරාවටම බං අමෝ..... පින් කරලා තියනවා, අපේ එක්කෙනා කෑම කද්දී මුණ 😂😂😂

  • @ranjithrajapakshe5649
    @ranjithrajapakshe5649 4 ปีที่แล้ว +1

    Sir....ඉතාමත්ම ලස්සන,දැනුම් සහගත වැඩ සටහනක් ඇත්තෙන්ම හොඳයි

  • @clickcell1445
    @clickcell1445 4 ปีที่แล้ว +11

    නියමයි වැඩ සහටන නමුත් මස් දකිද්දී නම් ගොඩාක් දුක හිතුනා

  • @visalkaraj7549
    @visalkaraj7549 ปีที่แล้ว

    Episode පොඩ්ඩක් තියෙන එක ගැන දුකයි , එදත් බැලුවා නැවත නැවත ආයි බලනවා , මොකද මන් ආසම traveller ඔයා නිසා , මෙක නවත්තලද කියන්න මන් දන්නෙ නැ එත් මෙ වගේ program එකක් නවත්තන්න එපා පුලුවන් නම් ආයි පටන් ගන්න ඉගෙන ගත්තු දේවල් ගොඩයි , thanks රොහාන් සර් & සිරස💜️

  • @sinhalauniversity2512
    @sinhalauniversity2512 4 ปีที่แล้ว

    මොවුන්ගේ ආහාර රටා ගැන ඔබේ දෘෂ්ටිය වැරදි එකක්. ඔවුන්ගේ ආහාර රටාව පරිසර සාධක මත තීරණ වූ දෙයක්. අපට ඒව විවේචනය කරන්න බැහැ. බුදු දහම ඇදහුවත් ඔවුන්ගේ සස්කෘතික සාධක අපට සාපේක්ෂව තීරණය කරන්න බැහැ.
    සුබ පැතුම්. තවත් මෙවැනි වැඩසටහන් කරන්න.

  • @vincesilva1128
    @vincesilva1128 4 ปีที่แล้ว +1

    I have been traveling to lot of countries but not to Mongolia. Thank you so much for this fantastic program. Keep up the good work Rohan. God bless you.

  • @chaminp6853
    @chaminp6853 4 ปีที่แล้ว +3

    Dear Rohan, This is great. We highly appreciate If you can further elaborate these programmes. Especially Yakuts & Mongolia tours. Please share detailed programmes through Sanchara page.

  • @kasunnishantha5076
    @kasunnishantha5076 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබතුමා හට

  • @pradeeprangana1110
    @pradeeprangana1110 4 ปีที่แล้ว +5

    ඉතා හොඳ වැඩසටහනක් 👌👌👌

  • @aryannrao501
    @aryannrao501 3 ปีที่แล้ว +1

    digatama sanchara karagena yanna!!!! hodta karnwa rohan sir!!!

  • @piyasiripelenda5818
    @piyasiripelenda5818 4 ปีที่แล้ว +1

    Hi Rohan, Keep your good work going . Never heard any sinhala speaking person to go such a far away place and make a film. Good job. Wishing you all the best.

  • @sanjusanju3120
    @sanjusanju3120 4 ปีที่แล้ว +3

    මාර ලස්සන වැඩසටහනක් ,, කොහොමද අර මස් කන්නෙ , ඉයාාාා

  • @sapathamananna8120
    @sapathamananna8120 2 ปีที่แล้ว +1

    නියමයි තව සජීවී උනානන්.. මේක බාවනාවක් වගේ විශේෂයෙන්ම ජැක්සන් ඇන්තනි වගේ

  • @SinhaleaNationalOrganaization
    @SinhaleaNationalOrganaization 4 ปีที่แล้ว +1

    ලස්සන වැඩසටහනක්....

  • @user-os4zw7sb2o
    @user-os4zw7sb2o ปีที่แล้ว

    😋 ඒහේ අය හරියට සංග්‍රහ කරනවා.. මාත් ආසයි යන්න ඉහේ

  • @visabroh2308
    @visabroh2308 4 ปีที่แล้ว +5

    Pattama travel program ekak meke , kisima kenek nokarana me wage yanna bari api dannewath nathi dewal apit kiyl denwt pattama thanks ❤

  • @ivanmilroy3779
    @ivanmilroy3779 4 ปีที่แล้ว +1

    ලස්සනම ලස්සනයි වැඩසටහන නියමෙටම කරනේ 👍👍👍👍

  • @harithamaduranga8882
    @harithamaduranga8882 4 ปีที่แล้ว +5

    එතකොට 4n charge කරන්නෙ කොහොමද

    • @shashielmeda7758
      @shashielmeda7758 4 ปีที่แล้ว

      ඈ බං තිබුන එකම එක ප්‍රශ්නයක් ඔය

  • @Damnada_
    @Damnada_ 4 ปีที่แล้ว

    දිගටම වැඩසටහන කරන්න

  • @dewatilak3938
    @dewatilak3938 2 ปีที่แล้ว

    This is a very important program. It explores and reveal hidden places of the world.

  • @nadeekakalum1582
    @nadeekakalum1582 4 ปีที่แล้ว

    ඇත්තටම ආසයි ස්තුති ඔබට

  • @medilgamage438
    @medilgamage438 4 ปีที่แล้ว +2

    Excellent. Another intersting episode.

  • @tharangapathum4541
    @tharangapathum4541 4 ปีที่แล้ว +6

    තුර්කියේ සංචාරයක් දාන්නකෝ...

  • @vkumdlz5703
    @vkumdlz5703 4 ปีที่แล้ว

    අයියා උතුරැ යුරෝපයේ තියෙන Faroe Islands ගැන වැඩසටහනක් කරන්න පුලුවන් නම්

  • @sanjeewarosairo8834
    @sanjeewarosairo8834 4 ปีที่แล้ว +1

    මගේ ආසම වැඩසටහන හරිම අපූරුඉ අදත් 🇱🇰❤️පව් සත්තු ඒත් ඒමින්ස්සුන්ගෙ සන්ස්කෘතියනෙ

    • @sanjeewarosairo8834
      @sanjeewarosairo8834 4 ปีที่แล้ว

      Nilupul Thennakoon එක ඇත්ත ජීවත් වෙන්නනෙ හැමදේම

  • @situmini1985
    @situmini1985 4 ปีที่แล้ว +1

    R-Style Computers ඔයාගෙ compay එකක් නේද?

  • @diwanthalakshan8413
    @diwanthalakshan8413 4 ปีที่แล้ว +3

    අපි වාසනාවන්තයි කියලා හිතෙනවා

  • @lifestyle1790
    @lifestyle1790 4 ปีที่แล้ว +2

    නියමයි 👌

  • @thalindaprabath7645
    @thalindaprabath7645 ปีที่แล้ว

    Thanks rohan unusual destination

  • @gamingsana8076
    @gamingsana8076 4 ปีที่แล้ว

    හරිම රසවත් දිගටම කරන්න කොපමණ මුදලක් ගියාද

  • @ni_shan54
    @ni_shan54 4 ปีที่แล้ว +1

    Nice journey sir
    Keep it 😘😍👍

  • @kaushalyasumithrarachchi5823
    @kaushalyasumithrarachchi5823 4 ปีที่แล้ว +1

    Good programme 👍👍

  • @niroshanniro1552
    @niroshanniro1552 4 ปีที่แล้ว +4

    Wedasatahana Damanakam Maga Balan hitiye. Oba weni sanchaaarakayek siteema Lankawe Apita Adambarayak.

  • @fourbyfourrox
    @fourbyfourrox 4 ปีที่แล้ว +2

    Great programe 🤗

  • @Athula_Bandara
    @Athula_Bandara 4 ปีที่แล้ว

    හරිම රසවත්...👍👍👍

  • @nilanthasanjeewa8791
    @nilanthasanjeewa8791 4 ปีที่แล้ว +1

    Asawan balana wada satahanak.niyamai

  • @chathurangawanniarachchi922
    @chathurangawanniarachchi922 4 ปีที่แล้ว

    හොඳ වැඩ සටහනක්

  • @hasthikaellepola9232
    @hasthikaellepola9232 4 ปีที่แล้ว +1

    Beautiful beautiful ❤️❤️❤️❤️

  • @withkorea6770
    @withkorea6770 4 ปีที่แล้ว

    ලස්සනයි ස්තුතියි

  • @senarathweerasekara252
    @senarathweerasekara252 4 ปีที่แล้ว +1

    Best travel program..

  • @wasanthaekanayaka3162
    @wasanthaekanayaka3162 4 ปีที่แล้ว

    නියමයි

  • @ishanchinthana8022
    @ishanchinthana8022 4 ปีที่แล้ว +1

    Digatama balaagena yanawa.. eththatama oyaa amuthuma sanchaarakayek.
    Thawa thawath then walata digatama yanna shakthiya dhairya waasanaawa lebewa

  • @ky30mrgnvperera52
    @ky30mrgnvperera52 4 ปีที่แล้ว +1

    Excellent 🔥

  • @shiromishiromi4438
    @shiromishiromi4438 4 ปีที่แล้ว +2

    Hoda wada satahanak watinawa godak

  • @Akash-sr7ny
    @Akash-sr7ny 4 ปีที่แล้ว

    Lassana khoma namuth apayeme kotasakda Mey Mongolia wa kiyanneh ahama hithuwa aya kooo balanna🙋

  • @vimukthiniroshan8114
    @vimukthiniroshan8114 4 ปีที่แล้ว

    ඒ කූඩාරම් නම් 👌

  • @madusri8473
    @madusri8473 4 ปีที่แล้ว +2

    Harima asewan beluwa

  • @lamiya8433
    @lamiya8433 3 ปีที่แล้ว

    ආය ගෙන්න

  • @gamingsana8076
    @gamingsana8076 4 ปีที่แล้ว

    ඇලස්කාව වගේ යන්නෙ නැද්ද වියදම් දරන්නෙ කොහොමද

  • @pradeepduminda724
    @pradeepduminda724 4 ปีที่แล้ว +1

    Niyamai ayya

  • @anushweerasinhaweerasinha4073
    @anushweerasinhaweerasinha4073 4 ปีที่แล้ว

    Great program

  • @jagathwttasingha1099
    @jagathwttasingha1099 4 ปีที่แล้ว

    thanks mr rohan

  • @thiwankabandara397
    @thiwankabandara397 4 ปีที่แล้ว

    Very good.

  • @Balasuriya.
    @Balasuriya. 4 ปีที่แล้ว

    Good job

  • @ashanpanangala4809
    @ashanpanangala4809 4 ปีที่แล้ว

    Supiri . Dakala nati ratawal. Hamadama minissu yana ratawal walata wada mehema ratawal walata gihin penneema watanawa.

  • @DinushaProductions
    @DinushaProductions 4 ปีที่แล้ว

    Niyami

  • @thilankavimukthimudalige5130
    @thilankavimukthimudalige5130 4 ปีที่แล้ว +1

    👍

  • @alomayapa4624
    @alomayapa4624 4 ปีที่แล้ว

    I have watched these post by Rohan Direkze and I like to know who he is I have the same surname (maiden) I was born in Sri Lanka how can I contact him pl

  • @kawshalyasiriwardhana3309
    @kawshalyasiriwardhana3309 4 ปีที่แล้ว +1

    Mas kana heti dekkama appiriya hituna 😢😢

  • @rana_boi
    @rana_boi 4 ปีที่แล้ว

    sha😍❤️

  • @LakshmanKumar-xz7iw
    @LakshmanKumar-xz7iw 4 ปีที่แล้ว

    කුමිස් එක ලාවටවත් කික් එකක් නැද්ද අයියා 😃

  • @doorsoon8312
    @doorsoon8312 4 ปีที่แล้ว

    Niyamai

  • @b.wnalinsrilalsadaruwanbwn7026
    @b.wnalinsrilalsadaruwanbwn7026 4 ปีที่แล้ว

    Mewa dakiddi matanam hithenne ekama deyai loke hodama rata mage rata ahinsaka jathiyak agamak rata wate muhuda muthu manik wathura gas palathuru diviya lokayak wani mage rata.pahara desapaliwanta hamadama sapa karanawa mage rata vinasa kalata

  • @seshandivantha3560
    @seshandivantha3560 3 ปีที่แล้ว

    😍😍😍😍

  • @gayanasanka8373
    @gayanasanka8373 4 ปีที่แล้ว +2

    B.S sir...

  • @breadpitt2475
    @breadpitt2475 4 ปีที่แล้ว

    Start ur own youtube channel

  • @chandanavimalasiri8061
    @chandanavimalasiri8061 4 ปีที่แล้ว

    💝💝💝👍👍👍

  • @aselawanigasekara2319
    @aselawanigasekara2319 4 ปีที่แล้ว

    Godak hodai...asawen balanawa....digatama karagena yanna...puluwan nam thawa wisthara danna....samahara ten wala wisthara madi....oba Mongolia giyata baudayoth innawanam mokada pansalakata giye nette?eka weradie neda?

  • @LakshmanKumar-xz7iw
    @LakshmanKumar-xz7iw 4 ปีที่แล้ว +1

    ඔය පානගෙඩියේ දවස් දාහතරක් ගියාට අයියට තෑගි දෙන්න ඔනි ,ඉලඇදෙන මගුලක් නේද 😀

    • @snooslee6508
      @snooslee6508 4 ปีที่แล้ว

      ඔබත් ඔය සංචාරයේ ගියා නම් ඒ පාන් ගෙඩිය මොනතරම් උපකාරී උනාද කියන එක හිතේවි......

  • @shirantharangatharanga5772
    @shirantharangatharanga5772 4 ปีที่แล้ว

    👍👍👍

  • @anganaabiman3965
    @anganaabiman3965 ปีที่แล้ว

    ❤🐶❤❤

  • @anthonybalachandra6862
    @anthonybalachandra6862 4 ปีที่แล้ว

    ඔවුන් බෞද්ධ උනත් ජීවත් වීම උදෙසා සත්ව ඝාතණය කළ යුත්යි. ලෝකයේ පියස්ස කියල අපට ඉගැන්නුවා මතකයි. හැබැයි අධ්‍යාපනය, සංචාරක ව්‍යාපාරය , දියුණුව කියන කුණුහරුප නැති උනාට ඔවුන් කොතරම් සතුටින්, සාමකාමිව ජීවත් වෙනවාද? අප විනාශ වෙලා තියෙන්නෙත් ඔය දියුණුව හොයන්න ගිහිල්ලානෙ. අනේ ඒ මිනිස්සුන්ට නිදහසේ ඉන්න දෙමු.. නැත්නම් අපේ අතීත අහිංසක , අව්‍යාජ ගැමියාට වෙච්ච දේම එයාලටත් වෙයි.

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 4 ปีที่แล้ว

    Ape Pinwath Rate ipadeema kochchera Wasanawanthede

  • @damnisingh7450
    @damnisingh7450 4 ปีที่แล้ว

    😲😲😲

  • @virojanavaruna937
    @virojanavaruna937 4 ปีที่แล้ว

    ❤❤👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @b.wnalinsrilalsadaruwanbwn7026
    @b.wnalinsrilalsadaruwanbwn7026 4 ปีที่แล้ว

    Kalakanni ratawal chik hamba k kapu satha maranawa

  • @thememories2376
    @thememories2376 4 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @tharangaudayanganu9475
    @tharangaudayanganu9475 4 ปีที่แล้ว

    ykooo stunge kamta gnna apa

  • @chamathisurumalpunchipatab3212
    @chamathisurumalpunchipatab3212 4 ปีที่แล้ว

    Oyata lanvages keeyak pulwanda

  • @lakshithapathirana116
    @lakshithapathirana116 4 ปีที่แล้ว +1

  • @s.k.randeniya2663
    @s.k.randeniya2663 3 ปีที่แล้ว

    හොයාගන්න බැරි ලෙඩක් හැදෙයි බං... හැම රටකම මලජරා කෑම කාලා...

  • @roshanpragash8128
    @roshanpragash8128 4 ปีที่แล้ว

    🤣

  • @mahanamajayathilake1451
    @mahanamajayathilake1451 4 ปีที่แล้ว

    👍👍👍

  • @fernandonuwanraasika
    @fernandonuwanraasika ปีที่แล้ว

    👍