ප්‍රතික්ෂේපවීම Rejection නිසා දුක් වුණානම් මේ ඔබට Law of Attraction for Rejection

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • හැමෝම වගේ ප්‍රතික්ෂේප වෙන්න (Rejection) බයයි. එහෙම නැත්නම් උත්සාහ කරන්න බයයි. තනිකම, ආර්ථික අපහසුතා, සමාජ තත්වය, අධ්‍යාපනය වගේ අඩුපාඩු එක්ක තමන්ට කවුරුමහරි අවස්තාවක් දුන්නේ නැත්නම් හොයාගෙන යන්න තරම් ධෛර්යයක් බොහෝ දෙනෙක් ට නැහැ. ඒ නිසාම හීන මවන්නත් බය වෙනවා. හැබැයි ජීවිතේ වෙනස් කරගන්නේ මේ ප්‍රතික්ෂේපවීම් ඉදිරිපිට අවස්ථා තමන්ම හොයාගන්න පුද්ගලයෝ. තමන්ගේ අවස්තාව තමන්ම නිර්මාණය කරගන්න පුද්ගලයෝ. ඒ නිසා ඔබට වැහෙන දොරවල් ඉස්සරහ අඬන්න කාලය නාස්ති කරන්න එපා. මේ වීඩියෝව තුළින් යමක් ඉගෙනගත්තානම් මතක ඇතුව Share කරන්න. Subscribe කරන්න.
    Love your opportunities. Opportunities are the stars in the dark sky. If you know how to understand your values and potential you will definitely knock for your opportunity. If you are a person who follows the laws of attraction, you may know it is very easy to achieve any goal if there are a vision and a goal. You will change your fate if you know the art of loving and taking the advantage of the opportunities you get.
    පෞද්ගලිකව ඔබේ ජීවිතය තුළ අභියෝග ජයගැනීමට මාගේ උපදෙස් ලබාගැනීමට 0772795304 අමතන්න
    Contact for Coaching sessions or Consultations with Nadeepa 0772795304
    Law of Attraction coach/ Motivational Speaker/ Life Coach/ Lawyer/ Women's Rights Activist.
    Subscribe කරන්න අනිත් ඔබේ ආදරණීයයන්ටත් බලන්න share කරන්න
    Another Sinhala Motivational Video by Nadeepa Ranasinghe from the video series Sinhala Motivation. Powerful, positive thoughts and ideas demonstrated in Sinhala in a simple way you can understand. If you are having stress, depression, experiencing defeat loss humiliation or failure, problems with your love and relationships, finance, career, job or education Nadeepa Ranasingha can guide you towards success. Change the game with Nadeepa today!
    Catch Nadeepa Ranasinghe on Nugasevana Rupavahini | ජාතික රූපවාහිනියේ නුගසෙවන සජීවී වැඩසටහනේ නදීපා රණසිංහ
    • Playlist
    Ma Ima TV program hosted by Nadeepa Ranasinghe | නදීපා රණසිංහ විසින් මෙහෙයවන ජාතික රූපවාහිනියේ මායිම වැඩසටහන
    • Ma ima with Nadeepa Ra...
    Website - www.nadeepa.com
    Facebook - / nadeepaofficial
    Instagram - www.instagram....
    Blog - nadeepa.com/te...
    #Lawofattraction #RejectionforSuccess #NadeepaRanasinghe

ความคิดเห็น • 345

  • @erandisamarakoon4981
    @erandisamarakoon4981 3 ปีที่แล้ว +68

    ජීවිතේ වෙනස් කරගන්න උදවු උන මගේ ජීවතේට වටිනම කෙනෙක් නදීපා රනසිංහ.....♥️♥️ 2021 වසර සුබම සුබ නව වසරක් වේවා...

    • @anuraroyal5302
      @anuraroyal5302 3 ปีที่แล้ว +1

      GM......Law of Attraction. Hariyatama Hari. Obathumiya eya manawata therum kara denawa. Obage Athdakeem samagin. Mama boho de Obagen Labagannawa. Obage wachana mage manasata watina DIWIYA OSUWAKI.....MAGE JEEWITHE MAMA JAYA GANNAWAMAIY....OK.
      mewani watinaama de apata beda hada denna. Thank you madam........BS.

    • @chandananalaka9420
      @chandananalaka9420 3 ปีที่แล้ว

      ppppPPqPpQqqqqqqPpppp

    • @chandananalaka9420
      @chandananalaka9420 3 ปีที่แล้ว

      @@anuraroyal5302pPQP

    • @chandananalaka9420
      @chandananalaka9420 3 ปีที่แล้ว

      pL

    • @chandananalaka9420
      @chandananalaka9420 3 ปีที่แล้ว

      @@anuraroyal5302 pp

  • @isharawanninayaka77
    @isharawanninayaka77 ปีที่แล้ว +1

    මම ජීවිතේ දැකපු සුන්දරම කාන්තාව ඔබ .

  • @kawanthissapurakalyanajith3525
    @kawanthissapurakalyanajith3525 3 ปีที่แล้ว +11

    මෙ සුභ නව වසරේ ධනාත්මක ආකල්ප වලින් සිතන කුසලයෙන් පිරිනු සුභ නව වසරක් වේවා...
    තෙරුවන් සරණයි

  • @rajithajayasingha1400
    @rajithajayasingha1400 3 ปีที่แล้ว +7

    ගොඩක් ස්තුතියි මිස්.හිත වැටිලා තිබුණ වෙලාවකම මේ විඩියෝ එක අහන්න ලැබුනේ.ලොකු ආත්මවිශ්වාසයක් ආවා.ස්තුතියි ගොඩක්....

  • @නිදහසේජීවිතේ-ඬ8ඩ
    @නිදහසේජීවිතේ-ඬ8ඩ 3 ปีที่แล้ว +24

    Miss ගොඩාක් ස්තුතියි. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා. අලුත් අවුරුද්දේ බලපු පලමු වීඩියෝ එකෙන් thanks ගොඩක් මාව motivate වුනා

    • @achalakarunarathna4747
      @achalakarunarathna4747 2 ปีที่แล้ว +1

      Oya nisa mata mawa munagahuna. Oyata godak pin. Mamath oyata garu karanawa.

  • @jalanigamaathige7453
    @jalanigamaathige7453 3 ปีที่แล้ว +4

    මන් law of attraction එක ගැන දැනගත්තෙ ලගකදි එතැන ඉදන් මන් හොයන්න ගත්තා..අක්කගෙ වීඩියෝ එකක් මුලින්ම වගෙ හම්බුනෙ ඒක ඉවරවෙද්දි ඇත්තටම මාත් අලුත්වෙලා..ලොකු දුකක් එක්ක හිටියෙ ඒත් එකෙන් පස්සෙ එ දුක මැජික් එකක් වගෙ නැති උනා..ඒක නම් මාරයි අක්කෙ ❤️ ජීවිතෙ වෙනස් කරගන්න පුළුවන් උනා මේ වීඩියෝ වලින්..සුභ අලුත් අවුරුද්දක් ඔබ ඇතුලු සියල්ලන්ටම 💖

    • @k.p.g.6337
      @k.p.g.6337 3 ปีที่แล้ว

      "රාමුව" වැඩසටහනේදී, ආකර්ෂණ නීතියේ සත්‍ය, අසත්‍ය ගැන කල vlog එකක් තිබේ

  • @emeralthemum7058
    @emeralthemum7058 3 ปีที่แล้ว +10

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබට සහ පවුලේ සැමටත් 🎉🎉💕💕

  • @sachininiwarthana2390
    @sachininiwarthana2390 3 ปีที่แล้ว +4

    මම subscribe කරපු youtube channel වලින් වටිනම channel එක. ස්තූතියි ජීවිතේ දිහා බලන විදිය වෙනස් කර ගන්න කියා දුන්නට. ❤️❤️

  • @ravindisatharasinghe7371
    @ravindisatharasinghe7371 3 ปีที่แล้ว +12

    My changing point started with ur first nuga sewana law of attraction video.. thank you for all these videos....this videos means a lot❤️

  • @iteshachani6164
    @iteshachani6164 3 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි මිස් ඔබේ අවවාද මම ඉතාම ප්‍රිය කරනවා

  • @maneshaabeysinghe1855
    @maneshaabeysinghe1855 3 ปีที่แล้ว +3

    සුබම සුබ නව වසරක් වේවා ඔබට .....ආදරෙයි හැමදාමත් .....❤️❤️❤️❤️❤️

  • @slback3934
    @slback3934 2 ปีที่แล้ว

    ලැබෙනකම් ඉන්න එපා අවස්ථාව ඉල්ලා ගන්න බොහොම ස්තුතියි

  • @nethmabeligolla9949
    @nethmabeligolla9949 3 ปีที่แล้ว +5

    ලස්සන අලුත් අවුරුද්දක් වේවා නදීපා මිස් ❤️

  • @pushpakumara1052
    @pushpakumara1052 3 ปีที่แล้ว +7

    මගේ ජිවිතය ගොඩක් වෙනස් කර ම්ස්ගෙ විඩියෝ බුදු සරනයි ම්ස් .

  • @sujanisandaya5422
    @sujanisandaya5422 3 ปีที่แล้ว +1

    මිස්ගේ විඩීයෝවලට බෝහොම ස්තූතියි🙏

  • @thilathilani2173
    @thilathilani2173 3 ปีที่แล้ว +24

    ගිය අවුරුද්දේ මට ලැබුන හොදම යාළුවා.....
    සුබ නව වසරක්....මිස්....

    • @thksurgery1941
      @thksurgery1941 3 ปีที่แล้ว

      Eyawa contact karaganna puluwan widiyak kiyanawada danna kenek

    • @thksurgery1941
      @thksurgery1941 3 ปีที่แล้ว

      Mage no eka0702917895

    • @thksurgery1941
      @thksurgery1941 3 ปีที่แล้ว

      Mage no eka0702917895

    • @NadeepaRanasinghe
      @NadeepaRanasinghe  3 ปีที่แล้ว +1

      Office number 0772795304

    • @thilathilani2173
      @thilathilani2173 3 ปีที่แล้ว

      @@NadeepaRanasinghe මිස් දන්නවද ...මේ පිං ටික ඇති.....මිස්ට......බුදු සරනයි....මං හෙමින් ගන්නම්.....මිස්ට.....ගත්තම ටිලානි කියන්නම්....

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 3 ปีที่แล้ว +2

    ස්තුතියි .ඔබතුමියටත් නිරෝගිමත් සුභ නව වසරක් වෙිවා ..!! 🙏

  • @lesliemawatha7685
    @lesliemawatha7685 3 ปีที่แล้ว +1

    සුභ අළුත් අවුරුදක් වේවා
    ( මේ ඉතාලි සෑදු කැලැන්ඩර් එකේ අවුරුදු )
    අපේ අප්‍රේල් අවුරුදු. එම අවුරුදට ගස් වැල් වල පලතුරු පලදාව නිසා සියලුම
    සතුන් සතුටින් විනෝදයෙන් ජිවත්වන කාලයි. සැබැ අවුරුද්ද එයයි.

  • @induweerasekara4906
    @induweerasekara4906 3 ปีที่แล้ว +3

    මම සතුටින් ... හේතුව ඔබ, ස්තූතියි ඔබට .....

  • @rishmiraveena938
    @rishmiraveena938 3 ปีที่แล้ว +4

    Comment section ekata awama penawa miss, oya loku pin gdk kran thiyenawa👍🙂

  • @tilakatilaka365
    @tilakatilaka365 2 ปีที่แล้ว

    විශ්වයට ස්තුතියි ඔබ වැනි කෙනෙක් මුණ ගැහුනට 🙏🙏🙏මම දැන් පුළුවන් හැම වෙලාවේම ඔයාගේ වීඩියෝ බලනවා ❤❤

  • @upulsanjeewa3561
    @upulsanjeewa3561 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි ඔබතුමියට, ලැබුවා වූ අලුත් අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වේවා!!! සියලු කටයුතු සාර්ථක වේවා!!!

  • @kalumrathnaweera9817
    @kalumrathnaweera9817 3 ปีที่แล้ว +1

    ඔබට සුභම සුභ නව වසරක් වේවා
    ගොඩක් ස්තුතිය අලුත් දේවල් දෙනවාට.ජය වේවා

  • @shalikamadushani8896
    @shalikamadushani8896 3 ปีที่แล้ว

    ඇත්තටම මට හිතෙනවා මට මිස්ගෙ video එකක් බලන්න ලැබුනේ මගෙ වාසනාවකට. මොකද මට හිතෙනවා දැන් මගෙ ජිවිතේ හදාගන්න කාලය හරි කියලා. මම ඉන්නේ රට. මට රට එන්න වුනේ මගෙ මහත්තයා මාව දාලා ගියපු නිසා. හැබැයි මම දන්නවා එයා මාව දාලා ගියෙ මම වැරදි කරපු නිසා නෙමෙයි. මොකද මම වැරදි කරපු කෙනෙක් නෙමෙයි. අදටත් එහෙමයි. මට දුවෙක් ඉන්නවා. මට ඔින එයාවත් හදාගෙන ලස්සනට සතුටින් ජිවත් වෙන්න. ⁣මිස්ගෙ video මට ඒකට ලස්සන පාරක් පෙන්නුවා. මම මිස්ගෙ video මෙි වෙද්දි 20 විතර බලලා තියෙනවා. මම කොහොම හරි දවසට video දෙකක් හරි හොයාගන බලනවා. මුලින් ම බලපු video වල තියෙන සමහර දේවල් මම පොතක Note කලා. ඇත්තටම ගොඩාක් වටිනවා ජිවිතේ හදාගන්න.Thank you.❤

  • @myfmradio9574
    @myfmradio9574 2 ปีที่แล้ว

    ඔබ තුමියට අපි හැමෝම ගොඩාක්ම ආදරෙයි ....🌹🙏

  • @geethsathsara
    @geethsathsara 3 ปีที่แล้ว +1

    Thank you නදීපා මැඩම් ඒ අදහස් ටික ගොඩක් වටිනවා. අපි හැමතිස්සෙම බලන්න ඔනි අපිට තියෙන දේවල් වලින් ජයග්‍රහණය කරන්න. එතකොට නැති දේවල් ටික ටික ලබාගන්න පුලුවන්.♥️🙂

  • @malsha2934
    @malsha2934 3 ปีที่แล้ว +1

    සුභ නව වසරක් නදීපා මිස්...🙏🙏🙏🙏🙏🙏 ස්තූතියි ඔබතුමියට....❤️❤️❤️❤️

  • @csthelast5445
    @csthelast5445 ปีที่แล้ว

    ඔබතුමීට බොහොම ස්තූතියි. ගොඩක් ආදරෙයි. බොහොම පින් ❤

  • @ShashiniNandasiri
    @ShashiniNandasiri 3 ปีที่แล้ว +2

    සුභ නව වසරක් වේවා මිස්❤🎉️🥀

  • @sandalisasanka4930
    @sandalisasanka4930 3 ปีที่แล้ว +1

    සුබ නව වසරක් වේවා මැඩම් !!ස්තුතිය ❤️❤️

  • @නදීනදී-ල9බ
    @නදීනදී-ල9බ 3 ปีที่แล้ว +1

    සුභ නව වසරක් වේවා මිස්.... ඔබට සහ ඔබේ පවුලට🌹

  • @charithpunsara2607
    @charithpunsara2607 2 ปีที่แล้ว +1

    ඔබේ දක්ෂතාවය නොවේ, ඔබ කොතරම් දක්ෂද ,ඔබේ ජිවිතය දිනාගන්න ........😍

  • @chulaniupeksha4158
    @chulaniupeksha4158 3 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි මිස් සුබ නව වසරක් වේවා මිස්😘😘

  • @stitchesknots8474
    @stitchesknots8474 3 ปีที่แล้ว +1

    සුභම සුභ නව වසරක් වේවා ඔබතුමියට,තෙරුවන් සරණයි !!!!!❤️❤️❤️❤️❤️

  • @kavindyahansamali9315
    @kavindyahansamali9315 3 ปีที่แล้ว +1

    Thank you! Medam. සුභ අලුත් අවුරුද්දක් වෙිවා.🙂

  • @sharalarashmi968
    @sharalarashmi968 3 ปีที่แล้ว

    Miss ගොඩක් thankz ...miss නිසා මම මගේ හිතන ,පතන විදිහේ ඉදලා මගේ මුලු life එකම chage කරගන්න පටන් ගතතා...thank you😘❤

  • @upekshaimanthi2752
    @upekshaimanthi2752 3 ปีที่แล้ว +15

    මටත් ඔනි නිවේදිකාවක් වෙන්න මට පුලුවන් නිවේදිකාවක් වෙන්න..

    • @hashi_1111
      @hashi_1111 3 ปีที่แล้ว

      Me too❤️

  • @wasana.8585
    @wasana.8585 3 ปีที่แล้ว +1

    ඔබේ පවුලේ සියලු දෙනාටම සුභ නව වසරක් වේවාස්තුතියි ඔබ‍ට

  • @abroadlife6558
    @abroadlife6558 3 ปีที่แล้ว

    අපිත් ගොඩක් සතුටින් ජීවත් වෙන්නේ. කරුණා , මෛත්‍රීය, සිනහවකින් හැමෝටම සංග්‍රහ කිරීම පුරුදු වෙලා. ඒක නිසාම වෙන්න ඇති ගොඩාක් හොද දේවල් අපේ ජීවිතයට ලැබෙන්නේ.
    ඇත්ත අමාරුයි නම් සතුටින් ඉන්න ඒ කියන්නේ මේක කන්දක නැග්ම, ඉස්සරහට පල්ලමක් එන්නේ සතුටින් ජීවත් වන්න ඕනි.
    ස්තූතියි බොහෝම. හරිම නිස්කලංක කටහඬක් ඔබට හිමි. සියල්ලන්ම සුවපත්වෙයි ඔබේ හඬින්.
    හැ⁣මෝටම ජය, සතුට පතනවා.
    අපි Abroad Life channel එක.

  • @hasithaprasad6175
    @hasithaprasad6175 3 ปีที่แล้ว +1

    සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කේ..💓

  • @tomknightrider2662
    @tomknightrider2662 3 ปีที่แล้ว +2

    2021 සෞභාග්‍යමත් නිරෝගී සුභ අළුත් අවුරුද්දක් වේවා!

  • @sahiniaththanayka4803
    @sahiniaththanayka4803 3 ปีที่แล้ว +1

    සුභම සුභ අලුත් අවුරුදුද්දක්!!! මිස්..🙏🙏🙏

  • @sudathchandrasekara2321
    @sudathchandrasekara2321 3 ปีที่แล้ว

    💖 වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා මිස් 💖

  • @nirmanideepthika2624
    @nirmanideepthika2624 3 ปีที่แล้ว +1

    Happy new year maam.❤ 2021 first video.🤗Thank you 🖒🖒

  • @neelpriyantha7602
    @neelpriyantha7602 3 ปีที่แล้ว +1

    සුබ නව වසරක් වෙිවා මැඩමි තෙරුවන් සරනයි ඔබට 🙏🙏🙏🙏🙏🙏

  • @sllalhub-8397
    @sllalhub-8397 3 ปีที่แล้ว +3

    Good job නියමයි ලස්සනයි විඩියෝ එක

  • @piyumikaushalyagunawardhan5185
    @piyumikaushalyagunawardhan5185 3 ปีที่แล้ว +1

    Happy new year madam❤❤ thanks you are advice useful my life....really very very thanks....

  • @pushpadamayanthi9489
    @pushpadamayanthi9489 3 ปีที่แล้ว +1

    සුභ නව වසරක් වේවා මිස්

  • @lakshmiwijesekara2967
    @lakshmiwijesekara2967 3 ปีที่แล้ว

    සුභ අලුත් auruddak වේවා මැඩම්

  • @isuruumendra7839
    @isuruumendra7839 3 ปีที่แล้ว

    මම අද ජීවිතේ ගොඩක් විදින්නෙ නදීපා මැඩම් නිසා💛...ගොඩක් පින්

  • @nissankafernando7427
    @nissankafernando7427 3 ปีที่แล้ว +1

    සුබ නව වසරක්ම වේවා සියල්ලන්ටම ............!🙏බොහොම ස්තුතියි ඔබතුමියට .........!🙏🙏🙏👍👍👍🙂😀🖐️

  • @kokilaarumugam2746
    @kokilaarumugam2746 3 ปีที่แล้ว +1

    Happy new year madam. ♥️♥️ thank you this valuable motivation video. God bless u 🙏🙏

  • @HarshiVlog11111
    @HarshiVlog11111 3 ปีที่แล้ว +1

    Happy New year akki.. Thank you so much 💖💖💖💖😃😍

  • @shasikarukmal7599
    @shasikarukmal7599 3 ปีที่แล้ว +1

    Happy New Year..Perfect video miss...

  • @udharieweerackody8346
    @udharieweerackody8346 3 ปีที่แล้ว

    excellent one thank you so much Nadeepa You have done a great job All the best Well done

  • @disnabotheju5726
    @disnabotheju5726 3 ปีที่แล้ว

    අරමුණු ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබතුමියට .මගේ දිවිය අරුත්බර කරගැනීමට පහන් සිලක් වූ ඔබතුමියට දීඝායු පතමි ❤️🙏🙏🙏

  • @chandanadeshapriya9910
    @chandanadeshapriya9910 10 หลายเดือนก่อน

    මගේ දේවතාවිය ස්තුතියි සුවපත් වේවා යහපතක්ම වේවා

  • @neelranasinghe1160
    @neelranasinghe1160 3 ปีที่แล้ว +6

    සුභම සුභ නව වසරක් වේවා දීර්ඝායු වේවා ඔබ තුමිය ටත් පවුලේ සියලු දෙනාටත් සම්මා සම් බුදු සරණයි දෙවි පිහිටයි

  • @naveenwanigasundara2206
    @naveenwanigasundara2206 3 ปีที่แล้ว

    Thank you Mrs.Nadeepa. U showed me a new angle. Like that heart touching guidence. Wish you a very happy new year.

  • @ruwansolangaarachchi5716
    @ruwansolangaarachchi5716 3 ปีที่แล้ว +3

    Clean explain and clean voice. Clean examples

  • @danushkabandara7351
    @danushkabandara7351 3 ปีที่แล้ว

    සුභ අලුත් අවුරුද්දක් වෙිවා මිස්.

  • @andrew87773
    @andrew87773 3 ปีที่แล้ว +1

    Wish you a bery happy new year. Also hoping to see more and more valuable footages from you.

  • @thilinasandanuwan7668
    @thilinasandanuwan7668 3 ปีที่แล้ว

    Akke, anith ayege jeevithe godadana eka mara pinak. oyata suba anagathayak.hapy new year.

  • @liyoproductions-3265
    @liyoproductions-3265 3 ปีที่แล้ว

    හොඳයි වැදගත්කමක් tiyenawa වැඩසටහන ලස්සනයි

  • @harshaniedirisinghe4506
    @harshaniedirisinghe4506 3 ปีที่แล้ว

    සුභ නව වසරක් වේවා ඔබතුමියටත් පවුලේ සියලු දෙනාටමත්... ❤️🙏

  • @pabavibogoda4695
    @pabavibogoda4695 3 ปีที่แล้ว +1

    Thank you Madam.wish you a very happy new year!!!🌌

  • @jeevanifernando2061
    @jeevanifernando2061 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි විශ්වයට ඔබ තුමියට පින් 💖💖

  • @dammikalxgfyfgsisira9752
    @dammikalxgfyfgsisira9752 3 ปีที่แล้ว +1

    සුභ අලුත් අවුරුදක් වෙවා ම්ස්

  • @ruwansolangaarachchi5716
    @ruwansolangaarachchi5716 3 ปีที่แล้ว +1

    Great work like a fairy. Good things are coming. Live in now with happily. All fortunes with you and all blessings with us

  • @ashinkafernando6227
    @ashinkafernando6227 3 ปีที่แล้ว

    I am new to your channel. Thank you so much for this valuable opinion madam . ♥️

  • @maduamarasinghe1778
    @maduamarasinghe1778 3 ปีที่แล้ว +1

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...😘❤💞😍

  • @darshiratne4091
    @darshiratne4091 3 ปีที่แล้ว

    This really made me get out the bed, eat something and start things I kept postponing. Many thanks, Akki. God bless. ❤

  • @divyakonganige7232
    @divyakonganige7232 3 ปีที่แล้ว +1

    Wish you a Prosperous 👏New Year 🎆 Ma'am 💐2021 with Brave Heart 💖

  • @AV-wd6he
    @AV-wd6he 3 ปีที่แล้ว +1

    Sthuthy obathumita. Happy new year! ❤

  • @padmi9545
    @padmi9545 3 ปีที่แล้ว +1

    Thanks. Miss.oyage.video.beluwama.hitha.sakthimath.wenawa.erth.mage.taget.ekata.yanna.thwama.beriuna.mata.udaw.karannako.miss.obata.subama.suba.warsayakwewa

  • @upuldevagiri538
    @upuldevagiri538 2 ปีที่แล้ว

    ඔබතුමියට බොහොම ස්තූතියි.❤️❤️❤️🙏🙏🙏

  • @dilrangisenarathna5662
    @dilrangisenarathna5662 2 ปีที่แล้ว

    Godak isthuthi miss. Loku wadina ksthawak ada dawase mata labune. ❤️❤️

  • @govindajayasinghe1011
    @govindajayasinghe1011 3 ปีที่แล้ว +1

    Happy new year ... nadeepa mis
    All dreams come true 💫💫

  • @nayomijekop4030
    @nayomijekop4030 2 ปีที่แล้ว

    Thank you miss. Thank you so much. Godak DeWal Dena gatta.

  • @rohanagunawardhana8228
    @rohanagunawardhana8228 3 ปีที่แล้ว +1

    සුබ අලුත් අවුරුද්දක් මිස්

  • @shawani17
    @shawani17 2 ปีที่แล้ว

    Thank you so much for these golden words!🙏❤️

  • @chamithkumarasingha7722
    @chamithkumarasingha7722 3 ปีที่แล้ว +1

    thank you mis!!!....happy new year!!!

  • @rukshanirathnayake9336
    @rukshanirathnayake9336 2 ปีที่แล้ว

    2022ටත් වටිනා අදහස් පෙලක්. ස්තුතිය ම්ස්👍👍👍👍👍

  • @malirocky8692
    @malirocky8692 2 ปีที่แล้ว +1

    Jaya wewa obatath obe weda katayuthu siyalla sarthkawenna kiyala parthana karanawa ....thank you.

  • @ranjithdharmasena4690
    @ranjithdharmasena4690 3 ปีที่แล้ว

    man oyage mortivesion godak hodin baluwa .eth oya eka parata pissuwak kara. Oya vidiyo ekak damma pandara 4 nagitinna epa godak මහන්සි wenna epa .thiyana vidihata jiwath wenna. Owa kiyala vidiyo ekak dama. Eka success wenna yana ayata wadak na. Miss. Dan oyage vidiyo balanna hithenne na.

  • @nelukascooking8257
    @nelukascooking8257 3 ปีที่แล้ว

    බොහොම ස්තුති ඔබට තෙරුවන් සරණයි ඔයාලට

  • @amaliweerasinghe3225
    @amaliweerasinghe3225 3 ปีที่แล้ว +1

    First video I listened in 2021.
    Motivated and inspired a lot .
    You are the best motivational speaker in sri lanka . You have a marvellous ability to talk to the hearts and brains of the people in a crystal clear manner .

  • @youryoutube4398
    @youryoutube4398 2 ปีที่แล้ว

    Really important madam.. because of your advice I understood my talents 😊

  • @jismiayesha1699
    @jismiayesha1699 3 ปีที่แล้ว +1

    THANK YOU MAM❤
    WISH YOU A HAPPY NEW YEAR 2021🙏❤

  • @chathuraanuruddha4315
    @chathuraanuruddha4315 3 ปีที่แล้ว +1

    Woow eka maru dn beluwe❤

  • @warunakumara289
    @warunakumara289 3 ปีที่แล้ว

    wish you all the best madam !!! thank you very much for motivating us

  • @nadunbeatcoin100
    @nadunbeatcoin100 2 ปีที่แล้ว

    Akka hemita background music ekak thibuna nam oyage kathawa mitath wada godak danenna ida thiyenawa.anyway thanks for helping us ❤

  • @shaminiinusha387
    @shaminiinusha387 3 ปีที่แล้ว +1

    WOW This is great!! Budusaranai🙏🙏

  • @EDUwithDULANKA
    @EDUwithDULANKA 3 ปีที่แล้ว +2

    Theruwan saranai ♥️ Tnk u so much madam🙏

  • @malshaweerasinghe8448
    @malshaweerasinghe8448 2 ปีที่แล้ว +1

    මැඩම් නිසා ජීවිතෙ වෙනස් වෙනවා ටික ටික♥️

  • @chethanahansi4238
    @chethanahansi4238 3 ปีที่แล้ว +1

    Subama suba nawa wasarak wewa mis. Balaporoththuwen hitiya vedio ekak dawi kiyala

  • @wickramanayake1234
    @wickramanayake1234 3 ปีที่แล้ว

    what a lovely and interesting lecture. Thanks so v much .This video means a lot.

  • @sanjeewasumudumaliweerasin7442
    @sanjeewasumudumaliweerasin7442 3 ปีที่แล้ว +2

    බොහොම පින් ඔබට❤️

  • @samsunga22vr29
    @samsunga22vr29 ปีที่แล้ว

    Obe adahas nivaradi.....dorak vahena kota gettuvak arenava ....eeka anivaryenma atta....kalayak ....hita ridena badim ..ekka wedana vidapu mata jivite adiyatama wattala nikarune jivite kada bida dama paligattu hitak nisa veda vididdi MAGE JIVITE TERUM GATTU HADAVATAK SOBA DAHAMA NOSITU AURU MUNA GASSADDI ...JIVITE TA BALABOROTTUVAK GENAVE ...HIINA TULIN LABUNU OPPORTUNITY NISAI ....SP. THANKS FOR LAW OF ATTRACTION.

  • @thanitharuwa8604
    @thanitharuwa8604 3 ปีที่แล้ว +1

    Akke oyata subama suba aluth auruddak wewa..!!!