Nugasewana සිතුවිලි ක්‍රියා කරන්නේ කෙසේද ? 2019-11-15 | Rupavahini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 72

  • @nadeemanilmini6607
    @nadeemanilmini6607 3 ปีที่แล้ว +2

    ඔබට කොහොම ස්තූතියි කියන්නද මම.මට වචන ගොඩාක් තිබුනත් ස්තූතියි කියන්න ඊටත් වඩා වචන ඕනි මේ සතුට කියන්න.මට ගොඩාක් වටිනවා මේ වැඩසටහන.බොහෝම ස්තූතියි මිස්.. මට මෙය ඇසීමට දැකීමට විඳීමට ඉඩ සැලැස්වු ජාතික රූපවාහිනීයට මෙන්ම නිවේදක තුමාටත් බොහොම ස්තූතියි ..

  • @JewanthaPramesh-jh7rs
    @JewanthaPramesh-jh7rs ปีที่แล้ว +1

    ගොඩක් පිං ඔබ තුමියට 🙏🙏🙏❤️

  • @Deeen1
    @Deeen1 4 ปีที่แล้ว +6

    මම පොඩි කාලෙ ඉදන් අරමුන තිබ්බෙ ගුවන් නියමුවෙක් වෙන්න
    මම ආකර්ශන නියාමය හරියටම පිලිපදිනව කතා කරන මේ වෙලෙත් මොකද මට ගුවන් නියමුවෙක් වෙන්න ඒ තරම් මම ඒ අරමුනට වැඩ කරනව.මම එයට අවශ්ශ සියලු දේ සපයා ගත්තත්,සම්පූර්න කර ගත්තත් තවම මට license ගන්න වැයවන මුදල හොයා ගන්න බැරි උනා.ඒත් මම තවම විශ්වාස කරනව මට අවශ්ශ මුදල කොහොමහරි හම්බවෙය් කියල.හමුවන විදියක් මම දන්නෑ .ඒත් මම තවමත් විශ්වාස කරනව ආකර්ශන නියමය අනුව මේ අවුරුද්දෙ කොහොම හරි මට ලැබෙය් කියල.ඒ තරමට ඒ නියමය මගේ හිතට වැදිල තියනව.
    මම මුදලක් ලැබෙනකම් ඉන්නෙ ඇත්තටම මට ඒ සදහා දීමට විශාල මුදලක් නැති නිසා.
    මම විශ්වාස කරනව මට අවශ දේ ගැන ලොකු අරමුනක් තියන නිසා මට ඒ මුදල කෙසේ හෝ ලැබෙය් කියල

  • @gayanliyanage1
    @gayanliyanage1 4 ปีที่แล้ว +12

    මොන ප්‍රශ්නේ ආවත් හැම දේම වෙන්නේ හොදට ......හරියටම හරි

  • @indranikotteduwa6283
    @indranikotteduwa6283 4 ปีที่แล้ว +4

    Aya 100/1000 hari oba thumata godak sathutu pin thunuruwn sarnin niduk nirogi weva yahapathak weva iiii diriya diyaniya.... ❤️💐💐💐

  • @pansilrakimu7663
    @pansilrakimu7663 4 ปีที่แล้ว +3

    Very interesting and attractive life story and experiences. Well done . All the best Nadeepa .

  • @teshaninethara907
    @teshaninethara907 2 ปีที่แล้ว

    Thankyou nadeepa madam ❤️😊
    Thankyou nugasevana ❤️😊

  • @nimavlogs3939
    @nimavlogs3939 4 ปีที่แล้ว +4

    Really proud of you Ms.Nadeepa. Thank you for your golden thoughts and sharing your experiences

  • @Nuwan183
    @Nuwan183 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමියට 🙏✨️

  • @darshikaudayangani8835
    @darshikaudayangani8835 4 ปีที่แล้ว +1

    Thank you. Hoda watina adahas budusaranay ..

  • @vincesilva1128
    @vincesilva1128 5 ปีที่แล้ว +3

    Your great aspiration will be a breath of air to Sri Lanka.

  • @naveenfernando267
    @naveenfernando267 3 ปีที่แล้ว +1

    ස්තුතියි *33

  • @hewamitigedeshika3590
    @hewamitigedeshika3590 3 ปีที่แล้ว

    Proud of you .Thanks miss

  • @dilharawickramasinghe7532
    @dilharawickramasinghe7532 ปีที่แล้ว

    Thank you Miss

  • @ayeshgajadheera8927
    @ayeshgajadheera8927 2 ปีที่แล้ว

    දීර්ඝායුෂ වේවා ඔබතුමියට...🙏🙏🙏❤❤❤

  • @ishanik5502
    @ishanik5502 5 ปีที่แล้ว +17

    Proud of u Nadeepa!

  • @KusumKumari-s2h
    @KusumKumari-s2h 6 หลายเดือนก่อน

    තෙරෑවන්.සරනයි

  • @nirashanadhishani1286
    @nirashanadhishani1286 4 ปีที่แล้ว +1

    Thanks
    Mis

  • @vindyatennakoon5086
    @vindyatennakoon5086 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි 🙏

  • @jayanikamaduwanthi47
    @jayanikamaduwanthi47 5 ปีที่แล้ว +7

    All the best miss.❤️❤️❤️

  • @dinuatthanayaka281
    @dinuatthanayaka281 5 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත්

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 3 ปีที่แล้ว

    Thanks. 👌👌👌👌👌

  • @ramyaperera6675
    @ramyaperera6675 5 ปีที่แล้ว +1

    thanks so much

  • @darshikaudayangani8835
    @darshikaudayangani8835 4 ปีที่แล้ว +2

    Giya අවුරුද්දේ mage උපන්දින dawase me වැඩසටහන thibila, ada hari mata ahanna lebuna eka gana godak sathutuy.

  • @CM-sf1em
    @CM-sf1em 5 ปีที่แล้ว +4

    Thank you madam.. 🇱🇰🇱🇰🇱🇰💐💐💐🙏🙏🙏🌸🌸🌸

  • @snooslee6508
    @snooslee6508 4 ปีที่แล้ว +5

    මනෝ පූබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමය
    මනසාචේ පදුට්ඨේන භාසතීවා කරෝතීවා තතොනම් දුක්ඛමන්වේති චක්කංච වස්තු පිං........
    තේරැම්....
    මනස පෙරටු කරගෙන තමයි අප සියල්ල කරන්නේ යමක් කරතත් සිතත් කතාකරතත් මනසින් හිතලමයි ඒදේ කරන්නේ....ඒ සියල්ලට මනස ප්‍රධාන වෙනවා ශ්‍රේෂ්ඨ වනවා...
    නරකදේයක් කරනව නම් හිතනව නම් කතා කරනව නම් එහි නරක විපාක ඔබගේ පසුපස එන්නේ හරියට ගැල්බැඳි ගොනාගේ පසූ පස රිය සක එන්නාක් මෙනි....
    මේ නොනා වරද්දා කියපු දේ නිවැරදි අදහසයි.....සර්වක්ඤ භාවිතය වරද්දා කීම බෝහෝ ආදීනව සහිතයි.......
    මනස ගැන සිත ගැන වටිනාම සහ නිවැරදීම අවබෝධය ලබාගත හැකිවන්නේ බූදූපියාණණ්ව
    වහන්සේගේ ධර්මය තුලින් පමණි......
    ඔබ අඳුරෙන් එලියට ඒමට අවශ්ය නම් අඳුරේ අතපත නොගා එලියට එන මාවතට පිවිසෙන්න...එයට ඇති එකම මාවත බුදූ දහම පමණි.....
    මනස ගැන විස්තර කර තිබෙන කරුණූ හැදැරැවිට දෙල් කාගේ, එඩ්ගා කේසීලා කැලේ.......ඒ අයට බූදූධහමේ අහලකටවත් ඒමට නොහැකිය....
    ඔබට ඒ භාග්‍ය ලැබී ඇත ඒ සඳහා උත්සහ විය යුතුම කාලයයි.....

  • @gaminicosta
    @gaminicosta 5 ปีที่แล้ว +5

    you can do it...

  • @hiruniwanigasooriya4242
    @hiruniwanigasooriya4242 4 ปีที่แล้ว +1

    proud of you

  • @madushaweragala9658
    @madushaweragala9658 4 ปีที่แล้ว +2

    Welldone nadeepa

  • @madushika5989
    @madushika5989 3 ปีที่แล้ว

    Aiyo kewa Wade akka Marama lassanata kiyagena awa a aiya kewa Wade Dan aka wena paththakata Katha karanawa ..manussayek Katha karanakota akata bada nikara kiyanna denna ona ..lahiru aiyage wada satahana nam Maru it's athanata yanna thibbe

  • @prasanthinadeekajayarathna5006
    @prasanthinadeekajayarathna5006 5 ปีที่แล้ว +1

    Suba pathum duwa

  • @dilanchandimaal529
    @dilanchandimaal529 5 ปีที่แล้ว +10

    2020 october 27 toyota chr ekak mage wela mage gedara tiyenna ona

  • @pushpasupun6466
    @pushpasupun6466 5 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏♥️♥️♥️♥️☸️☸️☸️☸️ tanks be happy always

  • @ambrosesuresh
    @ambrosesuresh 4 ปีที่แล้ว +1

    Beautiful

  • @ajithrohan3343
    @ajithrohan3343 5 ปีที่แล้ว +1

    Thanks

  • @madhurabambarawana4998
    @madhurabambarawana4998 5 ปีที่แล้ว +1

    Bohomath sthuthiy. ...

  • @kumudurajapaksha8982
    @kumudurajapaksha8982 3 ปีที่แล้ว +1

    Miss oya kiyapu dewal saththmai kuda kale idanma mata sudu una duk dewal nisa mama awrudu 50k gewena kamma parajetha giwithayak thibena kenek wela hitiye eth mee wishaya balanna patan aragena kriyath maka una matawath hitha ganna bari withihata mage giwithyata wenask wenawa dinen dinama .mama mage prsnawalata nokarapu deyak naha.eth mata dan pahathili sama prsnayakatama hethuwata api sithana withiha thamai mula kiyala oba thumiya maha pin wnthiyak mama pathanawa obage sewayen mulu lowama asrana wela sitina minisunge manasa suwapath karawanna labewa kiya.

  • @ashokaranjani2852
    @ashokaranjani2852 2 ปีที่แล้ว

    Thnks

  • @roshinifernando6999
    @roshinifernando6999 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @sisirapererahettiaratchige4405
    @sisirapererahettiaratchige4405 4 ปีที่แล้ว +2

    I love you

  • @msmaduwanthi9566
    @msmaduwanthi9566 4 ปีที่แล้ว

    Budu sarnai ඔයාට

  • @ashanidafra3210
    @ashanidafra3210 4 ปีที่แล้ว

    WhAt an inspiration u r

  • @priyankaabeygunasekara7458
    @priyankaabeygunasekara7458 2 ปีที่แล้ว

    ❤❤💪🙏

  • @chandanabamunusinghe5684
    @chandanabamunusinghe5684 5 ปีที่แล้ว +3

  • @dulanjayaperera7092
    @dulanjayaperera7092 4 ปีที่แล้ว +1

    🤟😘

  • @chathuramadhushanka3045
    @chathuramadhushanka3045 4 ปีที่แล้ว

    Thnk u all

  • @chithraneedodampegamage9295
    @chithraneedodampegamage9295 4 ปีที่แล้ว +1

    Nirogi kama illananne kohomada......?

  • @donalddonald7140
    @donalddonald7140 4 ปีที่แล้ว

    Jeevitha gamane wehesa daneddi...oba seethala diya allak viya. Sewanak viya,thawath mall waththak viya, namuth jeevithaya thawamath dakinna amaru thanaka api inne. Jeevithaya keyyanne manikak nam eya soyaganne kohomada?

  • @kuchiladammi9688
    @kuchiladammi9688 4 ปีที่แล้ว +2

    Mata misge no.1 denna puluwanda.loku udawwak

    • @amialo2626
      @amialo2626 3 ปีที่แล้ว +1

      Nadeepa ranasingha youtube channel eka balanna .eke thiyenawa

  • @janakarajapaksha7934
    @janakarajapaksha7934 4 ปีที่แล้ว +1

    Sthuthi miss

  • @mangorrajakaruna9165
    @mangorrajakaruna9165 5 ปีที่แล้ว +11

    ඔබතුමියට එක දෙයක් බැ. නිකන් ඉන්න.

    • @NadeepaRanasinghe
      @NadeepaRanasinghe 4 ปีที่แล้ว +7

      ඔව් ඉස්සර නිකම් ඉන්න බැහැ. ව්‍යාපාර වැඩ හරි කරේ නැත්නම් අධ්‍යාපන කටයුතු කරනවා. පොතක් හරි බලන්න ඕනි. නමුත් මේ කොරෝනා කාලේ මට නිකන් ඉන්නත් ඉගැන්නුවා.. දැන් ඒකත් පුළුවන් ස්තුතියි මේ ස්වබාදහමට

    • @ameshakalpani7644
      @ameshakalpani7644 3 ปีที่แล้ว +3

      Ouuuu hariyatama Hari..methumiyata eka deyak karanna beeeee....ethumiyata karanna oni kiyala hithena hamadeyakma karanna puluwan ...ekata thamayi law of attraction kiyanne...

  • @nayomirajapaksha6395
    @nayomirajapaksha6395 5 ปีที่แล้ว +3

    How to win friends & influenes people මෙ පොතේ සිංහලය පරිවර්තනයන් නැද්ද

    • @nayomirajapaksha6395
      @nayomirajapaksha6395 5 ปีที่แล้ว

      Mn internet srch karala baluwa meke sinhala pariwarthanaya "හිත් ගැනීම" potha da

    • @ecompcsolutionmobilecare3464
      @ecompcsolutionmobilecare3464 5 ปีที่แล้ว +4

      තියෙනවා දයාරෝහන අතුකෝරල සර් පරිවර්ථනය කරලා තියෙන්නේ

    • @Dil123lil
      @Dil123lil 3 ปีที่แล้ว

      @@ecompcsolutionmobilecare3464 e pothe nama kiynn puluwnd please ?

  • @janakarajapaksha7934
    @janakarajapaksha7934 4 ปีที่แล้ว

    Sthuthi

  • @s.s.3584
    @s.s.3584 4 ปีที่แล้ว

    අහන දේට නෙමෙයි උත්තර දෙන්නේ

    • @ameshakalpani7644
      @ameshakalpani7644 3 ปีที่แล้ว

      Nehe harima point ekata uththara denawa.. TV presenter prekshaka niyojanayak..attatama ahanne harima sarala prashna..eth uththara denna bee a tharam saralawa...law of attraction kiyanne saralawa siduwena sankiiirna deyak...

    • @s.s.3584
      @s.s.3584 3 ปีที่แล้ว

      @@ameshakalpani7644 ahala thiyenne bagetada koheda. Point ekata uththara dena hati penawa😂

  • @samanrukunayaka379
    @samanrukunayaka379 4 ปีที่แล้ว +1

    Thanks

  • @pabalunawarathne566
    @pabalunawarathne566 5 ปีที่แล้ว +1

    ❤️