i have watched many of your programs conducted by the reality channel.it is today that you are posting this message. it makes me feel very sad .we are living so much history. thank you very much for this ongoing program.
This Monk is truly humble patriot!! we need more of them. Raj Soma deva like Parrots should really be ashamed!! The Venerable Monk implicates the cunning ploy of associating this very old site to the last Arahath Thero so that they don't have to explain anything beyond 2nd Century B.C. !!
ගෞරවනීය ස්වාමීන් වහන්සේටත් ජනිත් මහතාටත් බොහොම පින් මේ ඓතිහාසික සිද්ධස්ථාන අපිට දැකගන්න සැලසුවාට
ඔබ දෙපළ උතුම් නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි
අපේ සත්‍ය ඉතිහාසය මතුකර ගැනීමට අපේ ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු දෙනාටම ශක්තිය ධෛර්ය විශ්වයේ ආශිර්වාදය ලැබේවා...🙏🙏🙏
ස්වාමීන්වහන්සේ පා පියුම් නමදිනව .. සෙරෙප්පු දෙකක්වත් නැතිව කටු කැලේ පියනගන්නෙ ... නිදුකින් නිරෝගීව සිටිත්වා අපේ හාමුදුරුවනේ ...
දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට
හෙළ ඉතිහාසයේ ඇත්ත හෙළි වෙත්වා!
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා ඔබ වහන්සේට , ඔබ වහන්සේට උදව් උපකාර කරපු හැමෝටම . අපේ සත්‍ය ඉතිහාසය සොයා ගැනීමට ඉක්මනින් හමුවේවා.
බුදුන් වහන්සේගේ මේ අරං කැළෙ ට වැඩියා.... යහපත්කම වේවා ඔබ වහන්සේට....හා ජනිත් මහත්තයා ඔබට
මෙි ස්වාමීන් වහන්සේ ගේ අදහස පුදුමාකාර වටිනාකමක් දැනෙනවා .අපේ බෞද්ධ ජනතාවගේ මුදල් ඉන්දියාවට ගලාගෙන යනඑක නවත්වන්න පුළුවන් මෙි ස්ථාන මතුකර මිනිස්සුන්ට වැදපුතාගන්න නරඹන්න පිලිසකර කර සන්රක්ෂණයකර දෙන්න වටිනවා .අපේ හමුදා රණවිරු පුතාල මේ වගේ පිං වැඩ වලට යොදවමු. .යුද වදිනවාට වඩා..උතුම් මහගු සේවයක් කර නිවන් මගට මගපාදා ගන්න අවස්ථාව සැලසේ වි ඔවුන්ට..
අපේ ඉතිහාසය මතුකර ගැනීමට ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු දෙනාටම ශක්තිය ධෛරය ලැබේවා බොහොම ස්තුතියි...❤❤❤🙏🙏🙏
මුළු ලෝකෙන්ම දියුණු ජාතිය කට වෙලා තියන දෙයක්.... මොන රටේද මේ වගේ තියෙනෙනේ....
රත්තරන් හාමුදුරුවෝ සෙරෙප්පු වක් වත් නැතුව අපේ ඇස් පාදනවා. පිං මේ කරන සේවයට.. Channel එකකරන දරුවටත් පිං..❤
ස්වාමින්වහන්සේ ගේ ආදර්ශය හරි වටි..තව තවත් මෙවන් ස්වාමින්වහන්සේලා බිහිවේවි නුදුරෙදීම 🙏🏼🙏🏼🙏🏼
මේ ස්වාමීන් වහන්සේ වැඩ සිටින පන්සල කුමක්ද
මේවා නැරඹීමට අපි ජනතාව උනන්දු කරවමු අපි එකතුව මේවා ජනගත කරමු
ලංකාව ඩොලර් වලින් වහන්න පුලුවන් මේවා එලියට ගත්තම
මකුලාන රජමහා විහාරය ...
ගෞරවනිය ස්වමින්වහන්සේත් මෙම ලෙබිම ගැන ලේ කකියන ජනිත් මහතාත් දරණ මෙි අපුතිහත විර්යය ගැන මෙය දකින සියලුදෙනා ගේ ඇස් ඇරේවා.ඔබ දෙපලට රාවණා බල ශක්තිය ලැබෙිවා .
පතිරආරච්චි මහත්මාව මතක්කිරීම පිළිබඳව ඇත්තටම සතුටුයි❤❤❤
ලෝකෙ අනිත් රටවල් සියල්ලම ඝන වනාන්තර මුඩු බිම් වශයෙන් පැවති අදින් වසර දහස් ගණනකට පෙර අප රටේ පමණක් සුවිසල් තට්ටු ගොඩනැලිගි තනිකරම විශිෂ්ඨ ගල් කැටයම් සහිතව ලොව වැඡබි තිබි ඇති බව මොනවට මේ නටබුන් වලින් පැහැදිලිය.තෙරුවන් සරණයි හාමුදුරුවනේ ..ජනිත් මල්ලියේ.....
පුදුමයි මෙි රටෙි ග්රාමසේවකයෙක්වත් තම තමන්ගේ පලාත ගැන කිසිම අධ්‍යායනයක් කරල නැතිඑක ගැන..අනේ අපේ බුදු පියා පමනක් නොවෙි සතර බුදුවරයන්ම මෙි ස්ථානවල සිටිබවක් දසපාරමි දස උපපාරමි දසපරමත්ත පාරමි පෙරරමි දමි පිරැවෙි මෙි නිසල වන අරන්වල තමයි ඒත් කාලකන්නි පාලකයොයි නිලදාරියි සුද්දගෙ පුකට වැදගෙන ටයිකෝටි දමාගෙන ගෑරැප්පුටවෙන් කන කොට මෙි හෙල ගතිය සිහියට එයිද
Grama sewakayai pura widdya unui hora Kanna witharaidanne
මේව හුරු පුරුදුයි වගේ දැනෙනවා. හිතට වාවගන්න බැරි දුකක් දැනුනා.
අපේ හමුදුරුවනේ මට දැනගන්න ඔන අපේ ඇන්ත අනුරාධපුරය තියන්නේ කතරගමද අපිව දැනුවත් කරන්න කරුණවෙන් ඉල්ලනවා. හරිම අඩබරයි අපේ මුතුන් මිත්තන් ගැන
ඇත්තටම හිතට ගොඩක් සතුටුයි අපේ හෙල ඉතිහාසය නැවත ඉස්මතු වීම සම්බන්ධයෙන්😊එයට දායක වු සහ දායක වන සියලුම දෙනාට පිං අනුමෝදන් වෙත්වා කියා මා පාර්තනා කරමි🇱🇰🙏❤️😊අපි තව නොදන්න දේවල් බොහෝමයි😊ඒ පිලිබදව අපි එකමුතු වී සොයා බලමු.මේ රට අපේ...මේ පිං බිම තමයි ලෝකෙන්ම උතුම්ම රට🙏🥺තව නොදුරු දිනයකින් සියල්ලම ඉස්මතු වෙන්න කියායි මාගෙ බලාපොරොත්තුව සහ අදිශ්ටානය😊
සාදු සාදු සාදු 🙏🙏🙏🌷 හාමුදුරුවනේ යොදබලෂක්තිය ලැබෙවා🙏🙏🙏🌷🌻 මෙ උතුම් උ රට රැක දෙවා 🙏🌹 තෙරුවන් සරණියි දෙවි පිහිටයි
Sadu sadu dadu
අපේ පෙර පිනට උපන් අපේ හාමුදුරුවන්ටත් ජනිත් මහත්තයාටත් ...අනන්ත බුදු ගුණ බලයෙන්..නිදුක් නිරෝගි සුව ලැබී දීර්ඝායුෂ ලැබේවා..ඉදිරියටත් හෙල ඉතිහාසය මතුකර පෙන්වීමට..අවශ්‍යය ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා...!!!🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 43:40
අපේ පැරනි ඉතහාසය එලියට ගන්න ඔබවහන්සේටත් ජනිත් පුතාටත් ගොඩක් පිං 🙏🙏
ආදර්ශවත් තරුණ ස්වාමීන් වහන්සේ නමක්.ඔබ වහන්සේටත් ජනිත් පුතාටත් නිදුක් නිරෝගී චිරජීවනය පතනව.
මේ විශාල ආරන්‍යයක් ස්වාමින් වහන්සේලා වැඩසිටි …
මීවන පලානේ සිරි ධම්මාලංකාර ස්වාමීන් වහන්සේගේ අවධානයට මෙම ස්ථානය ලක්කර මේ කිනම් ඉතිහාසගත තැනක්දැයි විමසා බලන්න
අපේ හෙලඉතිහාසය නැවත මතුවෙිවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හොද උගත් රටට ආදරෙ ඇති නිලදාරින් පත් වේවා ඔබතුමාටත් අපේ ගරු ස්ම්න්වහන්සේටත් බොහොම පිං තෙරුවණ් සරණයි .
මම අරංකැලේ යයි සිතාසිටියේ දැනට සංරක්ශනය කල නටබුන් ටිකටය.මේ නටබුන්
දුටුවිට මට උන්හිටි තැන්ද අමතක විය.මෙහි නටබුන් රජගහනුවර මෙන් දෙගුනයකි.
වස්ගමුව කැලේ මෙන් හතර ගුනයකි.රජගලතැන්න ලෝකපුදුම 9 නම් අරංකැලේ
9++ විය යුතුය. මේ යනවිදියට මේවා කවදාවත් රජයට සංරක්ශණය කල නොහැකිය.
පුරාවිද්‍යා පනත සංසෝධනය කර කොටස් වශයෙන් විදෙස් සරසවිවලට බාරදිය යතුය.
එතෙක් සුලු වශයෙන් එලිපෙහෙලි කර මාර්ග සකස්කර මහජනයාට බැලීමට සැලැස්වීමට
සේච්චා ආයතනවලට බාර දාය යඅතුය.
මම හරි ආසයි අපේ හාමුදුරුවො කතා බහ කරන විදිහට , පැරනි විදිහට කතා බහ කරන්න්නෙ , හරිම විස්තරාත්මකයි, මේව කවද හරි එලිවෙනවා ඇත්ත වහන්න බෑ ❤
ඉතා වටිනා ස්ථානයක් දැකගන් සැලැස්වීම පිළිබඳව හදවතින්ම ස්තුති වන්ත වෙමි යා යුතු වෙමි
මෙව යක්ෂ ගෝත්‍රික යන්ගෙ වාසස්ථාන. රජ පැටවු වගෙ ජීවත් උන තැන් .තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
ස්වාමින් වහන්සේට සහ ජනිත් පුතේ ඔයාට ගොඩාක් ස්තුතියි බුදුසරණයි 💐
ස්වාමීන් වහන්සේ ට ජනිත් මහතා ට නිරෝගී සුව ලැබේවා
හමදුරැවනේ ඔවත් ඉන්දියාවෙන් ගෙනපු දේවල් කියල කියන්නත් පුළුවන් ඒ තරම්ම දැනීමක් තියන චක්‍රවර්තී කෙනෙක් ඉන්න රටක් මේක
මේ ස්ථානය බලනකොට සිතට දැනෙන සුවය අපිරිමිතයි. විවිධ අදහස් හිතෙනවා. එකපැත්තකින් මේ රාජධානියක් වෙන්න පුළුවන් නායකයෙක් වටාබැදුනු. එසේනොවේනම් බුදුන්සමයේ ගොඩනැගිලි වෙන්න පුළුවන්. මොකද ඒ කාලයේ චත්‍ය, බුදුමැදුරු බෝදීන් වහන්සේලා ආරාම ආශ්‍රිතව ඉදිවුනේ නැහැ.
ඔබ වහන්සේටත්,ජනිත් මහතාටත් මේ ස්තාන හෙලි පෙහෙලි කිරීම පිළිබඳව ගොඩක් පින්.එමෙන්ම නයගැතියි!.සාදූ🌺සාදූ🌺සාදූ💮සාදූ🏵️සාදූ🌸සාදූ🌺සාදූ🌸සාදූ සාදූ🌺සාදූ🌺සාදූ💮සාදූ🏵️සාදූ🌸සාදූ🌺සාදූ🌸සාදූ සාදූ🌺සාදූ🌺සාදූ💮සාදූ🏵️සාදූ🌸සාදූ🌺සාදූ🌸සාදූ සාදූ🌺සාදූ🌺සාදූ💮සාදූ🏵️සාදූ🌸සාදූ🌺සාදූ🌸සාදූ සාදූ🌺සාදූ🌺සාදූ💮සාදූ🏵️සාදූ🌸සාදූ🌺සාදූ🌸සාදූ සාදූ🌺සාදූ🌺සාදූ💮සාදූ🏵️සාදූ🌸සාදූ🌺සාදූ🌸සාදූ සාදූ🌺සාදූ🌺සාදූ💮සාදූ🏵️සාදූ🌸සාදූ🌺සාදූ🌸සාදූ සාදූ🌺සාදූ🌺සාදූ💮සාදූ🏵️සාදූ🌸සාදූ🌺සාදූ🌸සාදූ
ඔබ වහන්සේගේ අරමුණ ඉක්මනින් ඉටුවේවා. සම්මා සම්බුදු සරනයි .
තුණුරුවන්ගේ සරණයි අපේ ස්වාමීන් වහන්සේට ...නිදුක් නිරෝගි චිර ජීවනය ලැබේවා ...🙏🙏🙏
අපෙ. හමුදුරුවනෙ. ඔබවහන්සෙට. නිදුක්නිරොගිසුව. ජනිත්මහාත්තයොබොහොම. පින්
Excellent
ඔබ වහන්සේට ගොඩක් පින් නීරෝගී සුවය ලැබේ වා තව තවත් අපව දැනුවත් කිරීම ටශකතීය.ලැ බෙවා
අනේ ඉතින් දැන්වත් නැගිටිමු...😢😢😢😢
කමෙන්ට් දමදමා ඉදල වැඩක් නෑ සියළු දෙනා ගෘප් එකකට ඒකරාශිකර මෙම ගවේශනය වේගවත් කරන්න උදව් කරන්න අපිහැමෝම සුදානම්...
❤
❤❤❤❤❤❤
ජයරත්න පතිර අාරච්චිසමග වැඩසටහනක් කරන්න ජනිත් මහත්මයා.
අපි දොළු කන්දට නැගලා තියෙනවා ඒත් මේ තරම් ඉතිහාසයක් අපි දන්නේ නැහැ අපි ගියේ අවුරුදු තිහකට උඩදි මොන තරම් ආඩම්බරවියයුතු රටක්ද අපේ රට 🙏
පුරාවිද්‍යා එකට මේවා පේන්නෙ නෑ ... මහාචාර්යලට,චක්රවර්තීලට මේවා පේන්නෙ නෑ... 😢😢😢 බුදු හාමුදුරුවො ලන්කාවෙ නෙමේ කියන්න කලින් පුරාවිද්‍යා එක මුලින් ලන්කාවෙ පුරාවිද්‍යා ස්තාන ගෑණවත් පරීක්ෂණ කරලා නෑ...
කොටින්ම එයාල ta mewa pennaba
🙏🙏🙏
පෙලක් ස්වාමින් වහ්න්සේලාත් මේවා පිලිගන්න කැමති නෑනේ
@@sarathkumara619ettamatami speratematamsi
සියල්ලම සිද්ද වෙන්න ඕන ආකාරයට සිද්ද වෙමින් පවති🙏🥺❤️🇱🇰
ජනිත් අයියෙ.. අපේ ගයාන් සදකැලුම් අයියගෙ වැඩසටහන් 48 වෙනි වීඩියෝ එක පොඩ්ඩක් බලන්න.. ඒකෙ තියනව කලු ගලක් මත තැබූ පා සටන් වගේම සදකඩ පහනකුත්..
th-cam.com/video/UhHzDChMtVM/w-d-xo.htmlsi=JKG7lVAPQs7AOVtB
අපේ පිංබර හාමුදුරුවන්ටත් 🎉🎉 ආදරනීය ජනිත් සහෝදරයාටත් කිසිම කරදරයක් අතුරු ආන්තාවක් නැතිව 🎉🎉 මෙි වැඩ ටික ඉතා හොඳින්ම කරගෙන යාමට සක්තිය ද්‍ර්‍යය ලැබේවා 🎉🎉🎉 යහපතක්ම වේවා 🎉🎉🎉
ඔබ සැමටම වීර බල වීර සක්තිය ලැබේ වා
අනර්ග සේවයක්
පුරාවිද්‍යා එකෙ අය බයයි ඇත්ත කියන්න. ඇත්ත කිවොත් එයලා ඉගෙන ගෙන ගහපු පට්ටම් බොරු වෙනවා...මේවා පෙන්නලා දෙන ඔබලාට බුදුසරණයි....
මේ තරම් වටින ලස්සන අපේ රට නොබලා ඇ යී අපි ඉන්දියාවේ සංචාර කරන්නේ 😭😭😭😭😭😭😭
යුග ගණනාවක වැසි ගිය ඉතිහාසයක් අවුරුදු දහස් ගණනක එහා ගිය සත්‍ය ඉතිහාසය යලි මතු කිරිමට වෙහෙසෙන අති පුජනිය හාමුදුරුවනේ තෙරුවන් සරණයි ...
Mama Arankelleta thun sarayak gihin thiyenawa eth oya kelle athulata giye neha. Godak pin🙏
අරගල කර කර දේශපාලු වන්ට කඩේ යන අයට මේවට හිත යොමු කරන්න බැරි ඇයි
මේ වගේ විහාරයක් අවුරුද්දකින් හදන්න පුළුවන්ද ඇයි stalite තාක්ෂණය යොදා ගන්නේ නැත්තෙ
ඇත්තම කතාව ලංකාවේ ඉතිහාසය හොයලා ඉවර කරන්න බෑ.මොකද මේ මහා බද්‍රකල්පයේ බෝසත්වරු සම්බන්ධ නටඹුන් වලින් කොටසක් තියෙන්නේ වර්තමාන ලංකාවේ.ඉතුරු සියල්ල මුහුදුබත් වෙලා තියෙන්නේ.ඒවගේම මේවා හැම එක්කම සොයාගන්න බැරි තරම් ඉතිහාසයක් තියෙනවා.ඒ ඉතිහාසය බුදුන්ට ඇරෙන්න කිසිවෙකුට කියන්න බෑ.ඔබලා ලංකාව වෙනුවෙන් කරන සේවය ඉතා විශාලයි.නිවැරදි බුද්ධ ඉතිහාසය ලොවටම හෙළි වෙන,ඉන්දියාවේ රෙදි ගැලවෙන,ලෝකෙම ඇස් ඇරෙන වේලාවක් එනවා.ඒ වේලාවට මුලු ලෝකයේම ඇස් මේ ලංකාව දෙසට යොමු වේවි.එදාට නව ලෝක පාලකයෙක් නිසැකවම මෙයින් බිහි වේවි.⚡🧘🔊 ඒක බලාගන්න ඉන්නේ මේ අද ඉන්න අයගෙන් කිහිප දෙනෙකු වේවි..
පුරාවිද්‍යවට ඕවා වැඩක් නෑ.උන්ට සල්ලී හම්බ වෙනවනම් ඕවා හොයයි.බුදුරජාණන් වහන්සේ මගේ රටේ කියනකොට දැනෙන හැඟීම එයාලට නෑ.මගේ රටට ජය!💖💖💖💖💖💖💖💖💖💖
අපෙ යක්ක හෙළයින්ගේ වැඩ මෙවා කොච්චර වටහලා දෙන්න හැදුවත් අපෙ උන්ට තෙරුන් ගන්න බැරි කමක් තියෙනවා මොඩකම නිසා
පුදුම වැදගත් වගේම පුදුම සතුටක්. හිමියන්ට සහ ජනිත්ට බොහොම ස්තුතියි. හැකිනම් මේ ගැනම පුස්කොළ පොත්වල සඳහන් අයුරුත් පෙන්වා දෙන්න.
GOOD one. Thanks.
තරුන හාමුදුරුවරු මේතරම් පොඩි රටකට ඉතිහාසයක් නැ කියල ලොකු රටක් වුන ඉංදියාවට වදිනව මෙහෙම අය තමයි අපේ රටේ ඉන්නෙ කවදා ගොන්කම අැරෙයිද දන්නෙ නෑ
🙏🙏🙏 ape atheetaya rakshita wanantara bawata path karala hangala tiyenne hamuduruwane
යථාර්ථය සටහන ගැන අරන් කැලෙන්ම සටහනක්
අරන්කැලෙ පුදබිමට දිනක් පැමිණි යාලු
පට්ටපල් බොරු ගොතා කතාවක් කි යාලු
මුසාවාදා නැමැති සිල්පදය ක ඩාලු
සිවුරැ දැරු දෙනමකුයි ගිහි කීප දෙනෙ ක්ලු
බුදුරදුන් වැඩ විසූ බිමක් යැයි කි යාපු
පව්කාර කතාවක් යූටියුබ් ලි යාපු
එන පාරවල් ගැනත් බොරු දෙසා කි යාපු
මං පෙතේ තොරතුරුත් මුසාවෙන් ව සාපු
තව්තිසා දෙව්ලොවත් ළඟම තිබෙන වාලු
හීනෙන් ද දැක්කෙ ඔය දුටුව තැන් කි යාලු
සංසාර කරුමෙකට මිනිස් බව ල බාලු
නැවත කොයි ලොව යන්න මුසාබස් දො ඩාලු
නේරංජනා ගඟ කොතැනද තියෙ න්නේ
ගිජුකුළු පව්ව හරියට පෙන්නප න්නේ
සංකස්සය පුරය කොතැනකද තිබෙ න්නේ
බුද්ධගයාවෙද නටබුන් සොය න්නේ
බුදුන් උපන් බිම මේ යැයි පවස න්න
මෙතරම් බොරු ගොතන්නෙ මොකටද ය න්න
රජ මාවත් තිබිය හැක විවිධා ප න්න
නොම පවසනු මුසා නිරයට පිවිසෙ න්න
බුදුහිමි දෙසු දම් මඟ නිරතුරු ය න්න
ප්‍රතිපත්තියට මුල් තැනදී ගුණ පු ණ්න
කොහෙ ඉපදුණත් අයිතිය අවැසිද ග න්න
අරි අට මග දිගේ අම නිවනට ය න්න
සුවපත් වෙත්වා!!!
i have watched many of your programs conducted by the reality channel.it is today that you are posting this message. it makes me feel very sad .we are living so much history. thank you very much for this ongoing program.
sereppu dekakwath nethuwa me swaminvahanse karana kepakireema koi tharam vatinawada.unvahanseta nuduk nirogi suwa ath vevaa🙏🙏🙏
Ane api lankawata awahama api akkagena yanna puthe oyathan balanna api hari asai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Oyalata jayawewa budusarany
එෛතිහාසික වටිනාකමක් ඇති පුදබිමක්😊
ඔය යන තැන් වලට යකඩ වෑල් බ්‍රස් දෙක තුනක් අරගෙන ගිහින් සෙල්ලිපි වගේ සැක හිතෙන තැන් සුද්ද කරලා යමක් පාදා ගන්න පුළුවන්, එතකොට බැරියැයි පුරා විද්‍යා job හොයා දෙන්න. රටේ ඉන්න ජනතාව දන්නේ නැහැ නේ පුරා විද්‍යා කට්ටිය ගැන, දිඹුලාගල සෙල් ලිපිය නිසා නේ පුරාවිද්‍යා ව හදුනා ගත්තේ. මේ අරංකැලේ නටබුන් දකිද්දී වසර 10.000 කට වඩා පැරැණියී. පන දෙමු අපේ ශ්‍රී විබුතියට.
Hamuduruwane pawahan dekka pawichkaranna.eka oba wahnsege sarira saukyta abaranayak samawanna.🙏🙏
Theruwan sarani oba wahanseta ape urumaya laba dimata karana kapa kirimata budu saranai
Siyaludenatama yahapathak wewa sahanayak wewa siyalu lànkikayange dàas wiwara wewa.gawrawanieya swamin wahansetath janith mahathatath yahapathak wewa suwapath wewa 🙏 🙏🙏
Theruwan saranai, oba samata.
Sudda puravidyawa kiyala ekak hadala thiyennema mewa minisungen hangala thiyanna.meke Inna ewunta mewa theren na.
මේ පුරාවිද්‍යා කට්ටිය හොයන්නෙ නැත්තෙ රාජ උරුමය වෙනස් වෙනව පාලනය පාලකය වෙනස් වෙනවා පොත් පොත් වල කරුණු බොරු සම්පූර්ණ කියල පෙනවා
Theruwan saranai
දුර දක්නා බුද්ධිය නැති අය බුදුන් ඉන්දියාවේ පහළ වුනා කියන්නේ. අද නෙත් බැලුම්ගල ආයෙත් කියනවා.ඊනියා දඹදිවට සංචාරකයො අඩුවෙලා වෙන්න ඇති.
කුරුණෑගල ගම උන ගැන මම ආඩම්බර වෙනවා.මේ තරම් ලස්සන නිර්මාණ ඒ අතීතය ගැන.
බුදුසරණ යි
Oba wahanseta Janith mahathata bohoma pin 🙏💐
සාදු සාදු සාදු !!
Thanks
Ayye parissamen oma karan yanna. Anagathe gal mul wadi wenna puluwan suwapath wewa
Dukai mewa dakiddi. 😔. Minissunta theren nathi ekai duka
Mawa dakina Kota ape monatharam awasanawanthada 😢🙏🏿🙏🏿🙏🏿
🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤
Attatama me hamuduruwanta godak pin me dewall apita daka ganna awastawa laba denawata
කැලැව ඇතුලට යන එක පරිස්සමින් සත්තු ඉන්නවා ඇහෙන ශබ්ද….අපි හැරිලා ආවා
ඇත්තටම අපේ රට තමයි පාරාදීසය
මකුලාන පන්සලේ ලොකු හාමුදුරුවනේ ජනිත් මහත්තයා ඔයාලා කැලැ අස්සේ රින්ගමින් සතා සිව්පාවුන් ගැන හිතන්නෙ නැතුව ජීවිතය පරදුවට තබමින් අනේක දුක් ව්දිමින් අපට ලබා ගැනිමට නොහැකි .දැනුම අනාගත පරපුර ට ලබාදීමට ගන්න උත්සාහ යට ගොඩාක් පින්...බුදුසරණයි .........අර කොලඹ ඉදන් කෑගහන හාමුදුරුවෝ මේවා බලන්නෙ නැතුව වේසා ගැහැනුන් එක්ක කනවෙන්දුම් හෑලි කියනවා ඕව පව්කාර වැඩ හොදේ.......
අනේ මන්දා
කවදා හරි සත්‍ය එලි වෙයි
එත් මේ දේවල් වහන්න හ්දල නම් ඇත්තටම එක මාස්ටර් ප්ලෑන් එකක්
This Monk is truly humble patriot!! we need more of them. Raj Soma deva like Parrots should really be ashamed!! The Venerable Monk implicates the cunning ploy of associating this very old site to the last Arahath Thero so that they don't have to explain anything beyond 2nd Century B.C. !!
පුරාවිද්‍යාත්මක නිලධාරීන් බුදි ගන්න් පඩ් අරගන් කාලේ කාලා කොව රලසනද
Obawahansege pahadilikireem ahagena inna asai. 🙏🙏🙏
🙏🙏🙏🙏🙏
Siduhath kumarayata hada dun maliga 3 ramya,suramya,suba,ewath me helabimema thiyenna oni
Ane sereppu dekakwath nethuwa me swaminvahanse karana kepakireema koi tharam vatinawada.unvahanseta niduk nirogi suwa ath veva me veyamata🙏🙏🙏🙏🙏
Swaminwansata gogak pin rata janatawata mawa panwadima pilibadawa❤❤❤❤❤❤😊😊😊😊😊
Me Helabima Budhusasunen Babalewa. 🙏🙏🙏
අළුතෙන් නෙලුම් පොකුණු හදනවට වැඩිය මෙිවාට මුදල් යොදා පිලිසකර කරා නම් දේශිය වදේශිය සැමට ඉතාම වටිනවා ..