ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මෙවන් රටට අවැසී බුද්ධිමතුන් ,,රැකගැනීම බෞද්ධයන් ගේ වගකීමකි ,,ජයරත්න පතිරාආරච්චී මැතිතුමන් ට චිරං ජයතූ!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏
ලංකාවේ ඉන්න බොහොමයක් මහචාර්යවරැ බොරැ කියන්නේ ඇයි .වස ලැජ්ජාව .පතිරආරවිවි මහතාට කායික නිදුක් නිරෝගි සමිපත්තියම ලැබේවා .
❤😊
ලං කලාවේ බොහෝ මහාචාර්ය වරුන්ට පඩි ගෙවීමේ වැඩක් නැ ඕකුන් හොර හැත්ත ලැජ්ජායි. අයියෝ සාමී.😢😢😢😢 පතිරආරච්චි මහත්මා ඔබගෙ සෙවය රටට වුවමනා මොහොතක් මේක.
වගකිව යුතු බලධාරින් මේවාට හානි කිරීමේ පාපය විදිය යුතුයි.ජයරත්න පතිආරච්චි මහතා ට ත්‍රිවිධ රත්නයේ උතුම් ආශිර්වාද ලැබී සත්‍ය හෙළිදරවු වේවා.
,සුද්දෙක් කිව්වනම් අපෙ මොඩ මිනිස්සු ඉස්මුදුනින් පිළිගනියි ජයරත්න.පතිආරචිචි මහත්තයෝ ඕයාට ගොඩක් පින් තෙරුවන්🙏🙏 සරණයි.🙏🙏🙏
අපි හැමෝම එක්හතුවෙමු පතිර අරචිමහතා සමග.සෙල්ලිපිය කියවමු.අපිට අයිතියක් තියනවා
ඉස්සර නම් එහෙම අයිතියක් තිබුන. හැබැයි දැන් කොහොමද දන්නැ 😊.
සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා.. 🙏
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා! තෙරැවන් සරණයි!
අපේම බදු මුදල් වලින් යැපෙන ඉහල නිල තල හොබවන මේ වගේ දුච්ච මිනිසුන් ගැන ඇත්තටම ලැජ්ජයි, බොහොම ස්තූතියි පතිරආරච්චි මහත්තයා❤
ආචාර්ය ,මහාචාර්යලා මාර අමාරුවක වැටෙන්න යන්නේ.ඒත් කමක්නැහැ රට වෙනුවෙන් අපේ ඇත්ත ඉතිහාසය හෙලිදරව් කරගමු.තෙරුවන් සරනයි පතිරආරච්චි මහත්තයා ට.
ඇයි රජයට ලැජ්ජයි ද පතිර ආරච්චි මහත්තයා සම්බන්ධ කර ගන්න බලන්න මිනිස්සු කැමතියි මැතිතුමාට මෙතුමා ගේඅපූරැශක්තියට පුරාවිද්‍යා කට්ටිය යටයි
ඉන්දියාවේ පාලනය ට යට වෙලා තියෙන්නේ .රජයට කරන්න දෙයක් නැහැ . ඉන්දියාවට යටත් වෙලා ඉන්න තියෙන්නේ රටේ දුර්වල ආර්‍ර්තික තත්ත්වය හින්දා
@@nilminihewa1106ඒ කතාව නම් වැදගත්. කව්ද එහෙම කියලා තියෙන්නේ.කොහොමද එහෙම කියන්නේ.ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද.
සමහර මිනිසුන්ට මිනිසුන් ප්‍රිය කරනවා.සමහර මිනිසුන්ට පෙරේතයින් බොහොමත්ම කැමතියි.මේ යුටියුබ් චැනල් වලත් උතුම් බුදු දසම සහ බුද්ධ ශාසන ඉතිහාසය විකෘති කරන මනුෂ්‍ය ප්‍රේතයින් සහ ඒවා පිලිගෙන සාදුකාර දෙන මනුෂ්‍ය ප්‍රේතයින් ඉන්න බව ඉතාමත් පැහැදිලියි.
බැනේ ඇත්ත එළිවෙනවනේ
ජයවේවා පතිආරචිචි මහතා 🌷
ඔබ තුමාට නිදුක් නිරෝගී සුව දීගායුශ ලැබේවා 🙏🙏
ඔබ තුමාට නිරෝගී සුව ලැබේවා... කල් නොයවා එකතු වෙමු... පුරා විද්‍යාවේ බොරුව හෙළි කරමු...
ඊයේ (07.02.2024) ප්‍රවෘත්ති බලපු වෙලා ඉදන් මේ මොහොත වෙනකන් ඔබතුමා ගේ අදහස අහන්න නොඉවසිල්ලෙන් හිටියේ.....හරිම දුකක් දැනුනා ඒ සෙල්ලිපිය ගැන පුරාවිද්‍යා මහතා නිකන් නොසැලකිල්ලෙන් වගේ පොඩි හිනාවකුත් එක්ක සීයට හැටක් කියවන්න බෑ කිව්වම.......
දැන් පුරාවිද්‍යාවට සනීප ඇති.
ඔව් ඇ.. ඌ නිකන් නොන්ඩි හිනාවක් දාන් කියන්නේ. ගොබ්බ නාකියා... ඕකුන් දන්නේ පොතේ ඒවා විතරයි.. මී හරක්
මෙතරම් වටින සෙල්ලිපිය කියවීමට පතිඅාරච්චි මහතාගේ සහාය ලබා ගන්න තරම් වගකිය යුත්තන්ට ප්‍රඤ්ඥාව පහල වේවා ! නිහතමානී වේවා !
ඔකුන්ට මුකුත් බෑ මහත්මයා ඔබ තමයි නියම පුරාවිද්‍යා ගවෙශක
ජයවෙිිවා පතිරආරචිිචි මහත්තයා 🙏🙏🙏🙏🙏
විශ්ව ශක්තියට නමස්කාර වන්නට, පිංවත් ශ්‍රී ලංකාවේ යටපත් වෙමින් පවතින මේ බලවත් සත්‍ය ලොවට හෙළිදරව් කිරීම පිණිස රටට පහල වූ මෙන්ම, දෙවියන් විසින් එවූ ආත්මයකි පතිරආරච්චි මැතිතුමා.දීර්ඝායුෂ ලැබේවා !
ජයවේවා පතිරආරච්චි මැතිතුමා .🙏🙏🙏
මම News බලපු ගමන්ම අද දවසේ ඔබ තුමාගේ youtube සාකච්චාවක් බලාපොරොත්තු උනා.බොහොම පිං ඔබ තුමාට අපිට ඇත්ත පහදා දෙනවට .ඔබතුමා ඉන්න ඕනිනම් ඔතන නෙවයි එත් මොනව කරන්නද සුදුස්සාට සුදුසු තැන අද නම් මේ රටේ නෑ.උන්ට පඩිගෙවන අපේ සල්ලි අපරාදෙ.
විශ්ව ශක්තියේ බලයෙන් ඉතා ඉක්මනින් අපේ බුදුන් අපේ රටේ බව, ලෝකයම හඬ නගා කියන්න පතිරාජ මහතාට හැකිවේවා, දීර්ඝායුශ ලැබේවා 🙏
😂😂😂😂😂
ඔබතුමා තමයි පුරා විද්‍යාවේ ඉන්න ඕනේ ඔබ තමයි අපේ හයිය නිදුක් නිරෝගී වේවා දීර්ගායු වේවා.අපි මුන්ට විරුද්දව නඩුවක් දාමු අපේ ඉතිහාසය වෙනුවෙන්
හෙලයිනි නැගිටියව්.පතිරආරච් මහතා සමග එකතුවී අපේ හරි අතීතය සොයා ගනිව්.!!!!
ජයවේවා ජයාට
සිහල වැසීයනි අපේ බුදුන්ගේ සියලු දේවල් ආරක්ශා කරන්න.
මං නං නිවුස් බලන්නෙ නෑ.ඒ්ත් මං දැක්කා ඊයෙ පෝස්ට් එකක් ශෙයා වෙනව.මට එකපාරටම මතක් උණේ ඔබතුමා.ඒක දැකපු ගමන් හිතුනා බොරුවක් තමයි කියලා.ඔබතුමා සියලුම සෙල්ලිපියෙ කරුණු මහජනතාවට ඉදිරිපත් කරන්න.මගේ ආයුෂත් අරගෙන ඔබතුමා රට වෙනුවෙනුත් ජීවිත්වේවා
❤ඉදිරියෙ ඔය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ට මිසල්ල යක්වදිනු ඇත කරන අපරාධ එතරමි විසාලය😢😢
බොහොම අගෙයි මහත්තයෝ තෙරුවන් සරණයි ඔබ තුමාට දීර්ගායු වේවා
ඔබ තුමාගේ දැනුමට අපිඅගය කරනවා.රටේ නායකයන් එකතුවෙලා මේගැන හොයන්න මෙතුමාට සහය දෙන්න.මොකද දැනුම තියන අයට එකතුවෙලා රටේ අනාගතයේ දි ලොකයෙන් උතූම් රට කරන්න එකතු වෙන්න.❤❤
එකතු වෙනවට කීයක් ගෙවනවද.
රටේ නායකයෝ හොයන්නෙ ඕව නෙවෙයි. නිදාන තියෙන තැන්, තව මේකෙ විකුනන්න තියෙන්නෙ මොනවද ඔන්න ඕව. පිස්සු කථා කරනව ඕව හොයල සාක්කුව පිරෙනවද?.
ඔය සුරංගනා කතන්දර ප්‍රචාරය කරන මෝඩ බමුණන් සහ ඒවා පිලිගන්නා මෝඩ බමුණු ශ්‍රාවක රැලි ඉන්න කල් මේ රටට වගුවක් නම් වෙන්නේ නැත.
බුද්ධ ධර්මය මුලූ ලෝක යෑම පැතිරී යේ වූ පරම සත්‍යය ධර්ම පතිරආරච්චි මහතාට මෙය අනාවරණය කරන්න සියලූම ශක්තිය ලැබේවා! බුදුසරණ යි.
පතිරආරච්චි මහතාණෙනි මේකට විරුද්දව නැගිසිටින්න. ජනතාව ඔබ සමගයි. මේ සෙල් ලිපය යට ගහන්න දෙන්න එපා. ජනතාවනි අවදිවෙයව්
කීයටද අවධි වෙන්න ඕනා.ඉක්මනට කියන්න එලාම් තියන්න ඕනනේ..
@@warnaperera4451දිග කටුව කෙලින්කර දොලහට පොඩිදෙකම පහලට එල්ලෙන්න තියන්න..එතකොට අනික් එක්කෙනා නිකම්ම නැගිට්ටවෙනව..😮😂
ඉවසන් ඉන්න තව මාස 5,6kin මේකට නඩුවක් damu දැන් damma කියලා වැඩක් නැහැ එලියට dai
ඔඹතුමාට දිරිඝායුෂ෴෴෴෴෴෴
අපේ බදු සල්ලි වළින් මේ වගේ මිනිස්සු ගැන ලැජ්ජයි තමන්ගේ රටට මිනිස්සුන්ට බොරු කරන්නේදීර්ඝායු ලැබේවා පැතිරආරච්ච් මහත්මයා 🙏🏻
බුද්ධ ශක්තියක් ඇත්නම් මෙම සත්‍ය හෙලිකරන ඔබ වහන්සේට හා හෙලයාට ලැබේවා
පතිරඅරාචිචි මැතිතුමාට ජය වෙිවා !!! නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!!❤❤🙏🙏🙏
පතිරආරචිචි මහාතානනි ඔබ තැමාට ජය වෙවා❤❤❤🙏🏻🙏🏻🙏🏻
බුදු දර්මය බැබලවීමට සියලු පිරිස අවදි වේවා.! මහා ශේස්ට ආච්චර්‍ය ලක් ඉතිහාසය සහ බුදු දර්මය අකන්ඩව සියලු සත්වයෝ අවබෝවයෙන් නිවී සැනසෙත්වා.!!!!!!!
👍👍👍 ජයවේවා අනාගතයේ මෙවා පැහැදිලි කරන්න ඔබට සවිය ලැබෙවා.
පාර්ලිමේන්තුවේන් පස්සෙ අනික් හතුර තමයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
අනිවාර්යෙන්ම
@@sitharaperera2277හ්ම්ම්
මේ අවස්ථාවේ මුල සිට අග දක්වාම බැලුව. උනන්දුවෙන් බැලුවත් සෙල් ලිපියෙ ප්‍රමාණයට වැදගත් නෑ කියල දැනුනා. කතා දෙකක් නෑ එ් දැනුම එයාලට නෑ කියල හොඳටම පැහැදිලියි. මුජබරික පරිවෙජ වචනවලට නිසි අදහස දෙන්න අහලවත් නැති වචන කියල මාලනි ඩයස්ම කිව්වා. එක හොඳ දෙයක් ගැන කියවුනා. දෙවනි පිටපතක් ගැනීම හා ගල ළඟටම ගොස් කියවීමට රටේ මේගැන දක්ෂතාවයක් උනන්දුවක් අැති අයගේ දැනුම අදහස මේ සඳහා අවශ්‍යම බව. එහි මට වැදගත් එ් කොටසම පමණි. එහෙත් උදව් කළ සියලු දෙනාට ස්තුති කර පතිරඅාරච්චි මහතාට කියවීමට අවස්ථාවක් සලසන ලෙසද දැනුම් දුන්නා.
ඔබතුමාටත් ඔබතුමාගේ බිරිදටත් තෙරැවන් සරණයි දෙවි පිහිටයි .
මෙන්න අපේ පුරාවිද්‍යව.....
මේ මනුස්සයා මෙච්චර කියන්නේ නිකංද කියලා හියපල්ලකු මිනිසුනේ ඔක්කොම එකතු වෙයල්ලා නිකං කකා බිබී ඉන්නෙ නැතුව මහ උන්ට බල කරපල්ලා
මෑත නුදුරේදීම මේ අපගේ සත්‍ය ඉතිහාසය මතුවීම අනිවාර්‍යයයි..ක්‍රි.ව.2050 පමණවනවිට බුදු දහම ලෝකය පුරා ව්‍යාප්තවීම පිළිබඳ ආතර් සී ක්ලාක් මහතාගේ "ඩීප්රේන්ජ්" ග්‍රන්ථයේ සඳහන් කාරණය ඉටුවේවි.
ගමෙ අය ඩැනුවත් කරන්න.පාර වහල අනිවාර්ය න්ම උන් ඔක විනශකරයි.ඔබතුමා කරුනාකරල යන්න එතනට අපි එකතුවෙලා අපෙ උරුමය රැකගමු
මේක හරියන්නේ නැහැ. අපි එකතු වෙලා අපේ ඉතිහාසය ගොඩනගා ගමු. අපේ සත්‍ය ඉතිහාසය අලුතින් ලියමු. දරුවන්ට කියාදෙමු.පුරාවිද්‍යාවට ඕන පිස්සුවක් කෙලගන්න කියලා. මේ අපේ කීර්තිමත් ඉතිහාසය අපිට අයිතියි. පරගැති නොමිනිසුන්ට ඕන කුණුහරපයක් කියාගන්න කියලා ....
වහාම පතිආරච්චි මහත්මයා අධ්කරනයේ නඩුවක් file කරන්න .මුන්ට විරුද්ධව .....😢😢😢😢😢😢 ලක් වැසියනි දැන් වත් නැගිටපියව්.... .💪💪💪💪💪💪💪💪💪.
@@MaheshDasanayakeඑකෙන්ම..👍
@@senawirathna6147 හ්ම්ම්
@@MaheshDasanayake ඒක ඇත්ත .....
ම්ම්ම්ම්ම්
News එක යද්දි ඔබතුමා තමයි මතක් උනේ .මොකද මෙයාල ගෙන් අපට කිසි තොරතුරක් එන්නේ නෑ . දැනුම නැති කමද මොකද්ද කියන්න තේරෙන් නැහැ. ඔබතුමා තමා අපට තියෙන එකම විශ්වාසය. මේ අපේ ඉතිහාසයනේ , අපිටත් ආසයි ඇත්ත දැනගන්න . අනේ ඔබතුමා මේ සෙල් ලිපිය අපි වෙනුවෙන් කියවන්නකො 🙏
සියලු දෙනාම එක්ව දිඹුලාගලට ගොස් සෙල් ලිපිය කියවමු. එය රට වැසියාගේ අයිතිය. එක්වෙමු සැවොම
මටත්......
හදීසි වෙන්නෙපා.ළඟදීම ප්‍රවෘත්ති වලින් සියලුම ඇත්ත දැනගන්නට ලැබේවි.
@@nandanijayawardhana8947යන්න එහේ ගිහින් ආරචිචි එක්ක පදිංචි වෙන්න
ඔව් මටත් මතක් උනේ මෙතුමාව
අපේ පුරා විද්‍යා විද්වතා❤
Hmm
@@lalithkumara9238හ්ම් නෙවෙයි බොල....ඩුම්.......GOODBYE
හැබෑද.?
🙏👍💐
ඔබතුමාට ගොඩාක් පිං .තෙරැවන් සරණයි🙏🙏🙏
ජයරත්න පතිරාරච්චි මහත්මයාට පුරාවිද්‍යා කොමසාරිස් ධූරය ලැබේවායි ඉතසිතින්ම ප්‍රාර්ථනා කරන්නෙම් ❤🙏
ජයවේවා.
වෙන ආගම්වල අය පුරාවිද්‍යා එක හසුරවනතාක් කල් වගේම බුද්දාගමට ලැදි නැති නායකයො වගේම වෙනත් ආගමක නායකයන් රට පාලනය කරන තාක් අතීතයේ සත්‍ය හෙලි නොවනු ඇත. පුරාවිද්‍යාව විකුර්තිය ආරම්භ වූයේ සුද්දගෙනි වර්තමානයේ එය ඉන්දියාවට උවමනා ලෙස වෙනස් කරමින් ඉදිරියට යනු ඇත.
සියලුම ලාංකිකයන් එකතුවී නඩුවක් පවරමු මේ සෙල් ලිපියේ සත්‍ය සොයාගැනීම සදහා....
Aniwaryanma
දැනටමත් ස්වාමින්වහන්සේ නමක් නඩුවක් file කරල තියනවා.....අපේ ඉතිහාසය විකුර්ති කිරීම සම්භන්ද ව......
ඔබතුමාට බුදුසරණයි දීර්ඝායුශ වේවා හේලයෙ මහා ඇදුරුතුමනි
එළ එළ පති ❤️❤️. ජය වේවා.
මේ අපෙන් පඩි ගන්න පුරාවිද්‍යා පරයන් ගෙන් අපේ කතාන්දරය බේරා ගන්න ඕනේ පති ආරච්චි මහත්තයා...
ඔබයි අපේ රටේ රජුන් පතිර ආරච්චි මහතාණනි
මේක බලන කොට මතක් වුණේ ඔබතුමා ව.🙏🙏🙏🙏
සම්පත් මහත්තය( සිව්හෙල ) දනුෂ් vlog, ඔයාලා ඇත්තටම මේ රටට ආදරෙයිනම් මෙතුමට හයියක්වෙන්න තෙරුවන් සරණයි..
කොහේ හරි කුණු ගොඩක් තියනවනම් ඔවුන් කියලා ප්‍රමෝට් කරනවා
@@Kadawathagastritiswedamahatha5 සත්‍ය ඉතිහාසය කොහොමද කුණු ගොඩක් වෙන්නෙ?
මහාචාර්ය තුමා සුද්දා විසින් ලියාලදීපු එකද්ද කියෙව්වේ, නැත්නම් හෙලයෙක්නම් මෙහෙම කරන්න බැහැ, පුරාවිද්ද්‍යාවේ අයට දෙන්න නගර සභාවේ කුණු අදින්න.
එතකොට මේ කට්ටිය වටිනා පුරාවස්තු මේව කුනු කියල විනාස කරල දමාවි.!
උන්ට ඒ රස්සවත් හොද වැඩි.
ඔබ මේ ආරච්චිගේ ළඟම ඥාතියෙකු වගේ.
පස්@@amithanandana1237
ඔබ තමාට නිරෝගී සුව දීර්ගායු ලැබ ලෝකෙම බවුද්ද ජනතාව ලංකාවට ගෙන්වන්න නියම සත්‍ය බබලවන්නට ශක්තිය ලැබේවා .සියලු දෙවි වරු ඔබව ආරක්ෂා කරත්වා .
අනේ මෙතුමාට විතරමයි මේරටේ සෙල්ලිපි කියවන්න පුලුවන්. ඇයි එතුමාට ඒ අවස්ථාව නොදෙන්නේ? මෙච්චර වටිනා දැනුමක් විනාශ වෙන්න දෙන්න එපා දෙයියනේ.
අපි ඔබතුමා සමගයි🙏👍💪💪💪💪💪💪💪
Pathiraarachchi Mahathmaya Niyamai..🇱🇰🇱🇰🇱🇰🌼🌼🌼🙏🙏🙏
ඔබ තුමාට ගොඩක් පින් 🌹🌹
විකෘති කල බුද්ධ ඉතිහාසය නැවත නිවැරැදි කර පාසල් සහ දහම් පාසල් පෙළ පොත්වල සදහන් කිරීමට සැවොම එකතු වී රජයට බලපෑම් කිරීමට කටයුතු කළ යුතුයි. Pathiraarach මහතා ඇතුළු ඔබ සැමට තෙරුවන් සරණයි. ජයවේවා. ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Oba thumata deergayu lebewa .theruwan saranai .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Theruwan saranai mahathmaya. Ma shathya, lokayatama kiyanna, oba samata ,siyalu asirwadayan labewa.
අනේ එදා අපගේ රාජ පරමිපරාවෙන් පරමිපරාවෙි සියලු තොරතුරැ හරියට ලෝකයට දැනගන්න මෙිවා හරියට හෙලිකරන්න
ස්තූතියි ඔබතුමාට
අපි දවසක් දාල එකතුවෙන්න, ලොකු පිරිසක් එක්ක රජයට බලකරමු මෙතුමාට මේක කියන්න දෙන්න කියල,
ඔබ තුමාට නිදුක් නීරෝගී සුවය ලැබේවා දීඝායුෂ ලැබේවා යහපතක්ම වේවා
Pathirarachchi mahatata jaya
පුරාවිද්‍යාවෙ එව්න්ට හරියට බොරුවක් හදාගන්ඩ බැරිවුනානෙ මෙච්චර කල් අරගෙනත්😂😂😂😂😂
Thank you Mr Pathiraarachchi
සෙල්ලිපි කියවිමට ජන්මයෙන් රගෙන ආ විස්විය දෙනුමක් අති පතිරආරච්ච් මහතාට සෙල්ලිපිය කියවන්න ඉඩ නොදුන්නෙ ආචාර්‍ය මහාචාර්‍ය පට්ටම් වලට අවමානයක් වන නිසාද
බුදුන් ඉපදුනේ මේ සිරි ලංකාද්වීපයේ බව ඉතාම පැහැදිලියි
ඔබතුමා නොසිටින්න මුන් මෙකත් ඉන්දියාවට විකුණනවා ඔබ මෙයට ගත හැකි උපරිම උනන්දුව ගෙන සත්‍ය රටට එළිකරන්න. ඔබට පින්.
ඔබතුමාට දීර්ඝායුශ ලැබේවා ...
මගේ යෝජනාව නම් ආපි පටන් ගමු ඒ සෙල් ලිපිය ටිකෙන් ටික කියවලා එළියට දාමු කියන එක.
Me mahaththyath anunta baninawa witharane oya kiyana sellipi eka eka kiyawala eke thiyana ewa ekin eka eliyata dandako wede iwarane
Okunta illeem karanna epa.mun vedagath parampara walking ena un venna behe. Talk with laal vage kathakaranna.
ඉස්සෙල්ලා සෙල් ලිපි කියවන්න ඉගෙන ගත්තොත් හොද් නැද්ද?😂😂😂😂😂
Ai ape abhimanaya eli karanna beri. ජයරත්න mahathaneni me gena තොරතුරු ඉදිරිපත් karnna. Satharawararam devi පිහිටයි oba thumata.
❤❤❤ oba thumata dirgayusha lebewa...! Niduk nirogi suwa athwewa...!
මුන් පඩි ගන්න ඒවා අහිංසක ජනතාවගෙ සල්ලී කන පර හැත්ත ඔබතුමාට පින් ජයරත්න මැතිතුමාට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා
ජයවේවා
මුල ඉඳන්ම පුරා විද්‍යා දෙපාර්තමේන්තුව කරේ අපේ සත්‍ය ඉතිහාසය යට ගහපු එක. පිට රටට ඕනි ලෙසට අපේ ඉතිහාසය වෙනස් කරා. ඔබ තුමා අපේ සත්‍ය ඉතිහාසය නොබියව හෙළි කරා. ඉදිරියටත් ඔබ තුමා එය ඉතා සාර්ථක ලෙස නොබියව ප්‍රකාශ කරනවා කියලා අපි දන්නවා. මේ බුදුන් උපන් දේශය. පුරා විද්‍යා මහාචාර්ය තුමා ඔය සෙල්ලිපිය අපේ ජයරත්න ඇදුරු තුමාට දෙන්න. එතුමා කියවලා තේරුම් කරලා දෙයි.
සියලුම හෙළයින් දැන් වත් නැගීසිටිය කාලය පැමිණ ඇත දිඹුලාගල සෙල්ලිපිය ආරක්ෂකා කරමු දැනටමත් පමා වැඩියි කුමන්ත්‍රණ කාරයන් එය විනාශකරහැකියි
බුදුන් උපන් දේශයට ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා🙏🙏🙏මනු සතාහට සත්‍ය වැට හේවා.🙏ඉතිහාසය නැවත මතු කිරීමට වෙර දරණ අපේ පතිර ආරච්චි හෙළයාට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏
බොහොම පින් ඔබ තුමට
ඔබ වැනි විද්වතුන් බුදු වෙනවා, බයක් නැතුව කතා කරනවා, නියමයි, නියමයිඕකුන් බදු මුදල් කාපුවා වමා රින්න කියන්න, ඕකුන් ගෙ දරුවන්ටත් ශාප වෙනවා උගත් අය කියන උන් බැලුවම ගොන් හැත්තක් නෙ
Suwapath wewaa ..Jaya wewaa 🙏🙏🙏🙏🙏
ජයරත්න මහතාට පුරාවිද්‍යා භාර දෙන්න.සෙල්ලිපි ගැන දන්න සහ කැක්කුමක් තියෙන මිනිහෙකුට ඕන වැඩක් භාර දෙන්න.නුසුදුස්සො පත් කිරීමේ විපාක.
ඔබතුමාට බුදුසරණයි දීර්ඝායුශ වේවා
දැන් තේරෙනව නේද මහාචාර්ය වරුන් ගෙ තරම. මේ අය ටයි කෝට් දාගෙන පොත විතරක් කියවන අය . මෙයාලට සෙල්ලිපි කියවන්න බැහැ . සෙල්ලිපි නම් පතිරාආරච්චි මහත්තය විතරයි කියල ඉතිහාසය වීඩියෝ නරඹන කාටත් දැන් තේරෙනව
Munta english nam පුළුවන් atiකළු සුද්දන්
නෙත් F.M බැලුම්ගල ඇයි මේගැන වැඩසටහනක් කරේනැත්තෙ
සත්‍ය ලොවටම හෙලිවේවා.ධනුෂ් උදව් කරන්න මේ වැඩේට
Jaya wewa sir❤🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
පතිරත්න මහතා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා.සත්‍යයම හෙලි කරන්න.වෙන කිසිදු පිනක් කරන්න එපා.අහිංසක මේ අපි හෙලයන්ව තවත් රවටන්න ඉඩ දෙන්න එපා.ඔය බොරු කියන මහත්තුරු තනතුරු වලට රැවටිලා අපා ගත වෙන්න එපා.සුවපත් වේවා ඔබ සැම
කරුණාකර නීති සහාය ලබාදීමට නීතිඥ මහත්වරුන් ඉන්නවනම් උදව් කරන්න
Theruwan..Saranai..💛💜💛💜
ඕක ඔහොම උනේ නැත්තන් තමා පුදුමේ. උන් ඔහොම කරන්න කරන්න සත්‍ය වසන් කරන්නම බැරි වෙනවනෙ. මට මාර කේන්තියක් එන්නේ පුරා විද්‍යා එකේ මේ මි හරකාට දෙකක් හොම්බට අනින්න. පතිර ආරච්චි මහත්තයා ඔබ ප්‍රවේසම් වෙන්න. ඉන්දියාවේ බුද්ධි අංශ ලංකාවේ. ඉන්නවා සත්‍රියවම..කුමක් හෝ අනතුරක් කරය් ඔබට ඇය් මුන් බොරු කියන්නේ ඇස් පනා පිටම කාට බයේද
ඔබතුමා ට පින් සිදු වේවා
ගලේ කොටලා තියන සෙල්ලිපිය හරියට කියවන්නෙ නැතුව මේ කරන නාඩගම මොකක්ද.මේ පුරාවිද්‍යා එකේ ඉන්න නිළධාරීන්ට හෙන හතම ගහනවා මේ රටට කරන අගතියට
මෙවන් රටට අවැසී බුද්ධිමතුන් ,,රැකගැනීම බෞද්ධයන් ගේ වගකීමකි ,,ජයරත්න පතිරාආරච්චී මැතිතුමන් ට චිරං ජයතූ!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏
ලංකාවේ ඉන්න බොහොමයක් මහචාර්යවරැ බොරැ කියන්නේ ඇයි .වස ලැජ්ජාව .පතිරආරවිවි මහතාට කායික නිදුක් නිරෝගි සමිපත්තියම ලැබේවා .
❤😊
ලං කලාවේ බොහෝ මහාචාර්ය වරුන්ට පඩි ගෙවීමේ වැඩක් නැ ඕකුන් හොර හැත්ත ලැජ්ජායි. අයියෝ සාමී.😢😢😢😢 පතිරආරච්චි මහත්මා ඔබගෙ සෙවය රටට වුවමනා මොහොතක් මේක.
වගකිව යුතු බලධාරින් මේවාට හානි කිරීමේ පාපය විදිය යුතුයි.ජයරත්න පතිආරච්චි මහතා ට ත්‍රිවිධ රත්නයේ උතුම් ආශිර්වාද ලැබී සත්‍ය හෙළිදරවු වේවා.
,සුද්දෙක් කිව්වනම් අපෙ මොඩ මිනිස්සු ඉස්මුදුනින් පිළිගනියි ජයරත්න.පතිආරචිචි මහත්තයෝ ඕයාට ගොඩක් පින් තෙරුවන්🙏🙏 සරණයි.🙏🙏🙏
අපි හැමෝම එක්හතුවෙමු පතිර අරචිමහතා සමග.සෙල්ලිපිය කියවමු.අපිට අයිතියක් තියනවා
ඉස්සර නම් එහෙම අයිතියක් තිබුන. හැබැයි දැන් කොහොමද දන්නැ 😊.
සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා.. 🙏
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා! තෙරැවන් සරණයි!
අපේම බදු මුදල් වලින් යැපෙන ඉහල නිල තල හොබවන මේ වගේ දුච්ච මිනිසුන් ගැන ඇත්තටම ලැජ්ජයි, බොහොම ස්තූතියි පතිරආරච්චි මහත්තයා❤
ආචාර්ය ,මහාචාර්යලා මාර අමාරුවක වැටෙන්න යන්නේ.ඒත් කමක්නැහැ රට වෙනුවෙන් අපේ ඇත්ත ඉතිහාසය හෙලිදරව් කරගමු.
තෙරුවන් සරනයි පතිරආරච්චි මහත්තයා ට.
ඇයි රජයට ලැජ්ජයි ද පතිර ආරච්චි මහත්තයා සම්බන්ධ කර ගන්න බලන්න මිනිස්සු කැමතියි මැතිතුමාට මෙතුමා ගේඅපූරැශක්තියට පුරාවිද්‍යා කට්ටිය යටයි
ඉන්දියාවේ පාලනය ට යට වෙලා තියෙන්නේ .රජයට කරන්න දෙයක් නැහැ . ඉන්දියාවට යටත් වෙලා ඉන්න තියෙන්නේ රටේ දුර්වල ආර්‍ර්තික තත්ත්වය හින්දා
@@nilminihewa1106ඒ කතාව නම් වැදගත්. කව්ද එහෙම කියලා තියෙන්නේ.කොහොමද එහෙම කියන්නේ.ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද.
සමහර මිනිසුන්ට මිනිසුන් ප්‍රිය කරනවා.සමහර මිනිසුන්ට පෙරේතයින් බොහොමත්ම කැමතියි.මේ යුටියුබ් චැනල් වලත් උතුම් බුදු දසම සහ බුද්ධ ශාසන ඉතිහාසය විකෘති කරන මනුෂ්‍ය ප්‍රේතයින් සහ ඒවා පිලිගෙන සාදුකාර දෙන මනුෂ්‍ය ප්‍රේතයින් ඉන්න බව ඉතාමත් පැහැදිලියි.
බැනේ ඇත්ත එළිවෙනවනේ
ජයවේවා පතිආරචිචි මහතා 🌷
ඔබ තුමාට නිදුක් නිරෝගී සුව දීගායුශ ලැබේවා 🙏🙏
ඔබ තුමාට නිරෝගී සුව ලැබේවා... කල් නොයවා එකතු වෙමු... පුරා විද්‍යාවේ බොරුව හෙළි කරමු...
ඊයේ (07.02.2024) ප්‍රවෘත්ති බලපු වෙලා ඉදන් මේ මොහොත වෙනකන් ඔබතුමා ගේ අදහස අහන්න නොඉවසිල්ලෙන් හිටියේ.....හරිම දුකක් දැනුනා ඒ සෙල්ලිපිය ගැන පුරාවිද්‍යා මහතා නිකන් නොසැලකිල්ලෙන් වගේ පොඩි හිනාවකුත් එක්ක සීයට හැටක් කියවන්න බෑ කිව්වම.......
දැන් පුරාවිද්‍යාවට සනීප ඇති.
ඔව් ඇ.. ඌ නිකන් නොන්ඩි හිනාවක් දාන් කියන්නේ. ගොබ්බ නාකියා... ඕකුන් දන්නේ පොතේ ඒවා විතරයි.. මී හරක්
මෙතරම් වටින සෙල්ලිපිය කියවීමට පතිඅාරච්චි මහතාගේ සහාය ලබා ගන්න තරම් වගකිය යුත්තන්ට ප්‍රඤ්ඥාව පහල වේවා ! නිහතමානී වේවා !
ඔකුන්ට මුකුත් බෑ මහත්මයා ඔබ තමයි නියම පුරාවිද්‍යා ගවෙශක
ජයවෙිිවා පතිරආරචිිචි මහත්තයා 🙏🙏🙏🙏🙏
විශ්ව ශක්තියට නමස්කාර වන්නට, පිංවත් ශ්‍රී ලංකාවේ යටපත් වෙමින් පවතින මේ බලවත් සත්‍ය ලොවට හෙළිදරව් කිරීම පිණිස රටට පහල වූ මෙන්ම, දෙවියන් විසින් එවූ ආත්මයකි පතිරආරච්චි මැතිතුමා.දීර්ඝායුෂ ලැබේවා !
ජයවේවා පතිරආරච්චි මැතිතුමා .🙏🙏🙏
මම News බලපු ගමන්ම අද දවසේ ඔබ තුමාගේ youtube සාකච්චාවක් බලාපොරොත්තු උනා.බොහොම පිං ඔබ තුමාට අපිට ඇත්ත පහදා දෙනවට .ඔබතුමා ඉන්න ඕනිනම් ඔතන නෙවයි එත් මොනව කරන්නද සුදුස්සාට සුදුසු තැන අද නම් මේ රටේ නෑ.උන්ට පඩිගෙවන අපේ සල්ලි අපරාදෙ.
විශ්ව ශක්තියේ බලයෙන් ඉතා ඉක්මනින් අපේ බුදුන් අපේ රටේ බව, ලෝකයම හඬ නගා කියන්න පතිරාජ මහතාට හැකිවේවා, දීර්ඝායුශ ලැබේවා 🙏
😂😂😂😂😂
ඔබතුමා තමයි පුරා විද්‍යාවේ ඉන්න ඕනේ ඔබ තමයි අපේ හයිය නිදුක් නිරෝගී වේවා දීර්ගායු වේවා.අපි මුන්ට විරුද්දව නඩුවක් දාමු අපේ ඉතිහාසය වෙනුවෙන්
හෙලයිනි නැගිටියව්.පතිරආරච් මහතා සමග එකතුවී අපේ හරි අතීතය සොයා ගනිව්.!!!!
ජයවේවා ජයාට
සිහල වැසීයනි අපේ බුදුන්ගේ සියලු දේවල් ආරක්ශා කරන්න.
මං නං නිවුස් බලන්නෙ නෑ.ඒ්ත් මං දැක්කා ඊයෙ පෝස්ට් එකක් ශෙයා වෙනව.මට එකපාරටම මතක් උණේ ඔබතුමා.ඒක දැකපු ගමන් හිතුනා බොරුවක් තමයි කියලා.ඔබතුමා සියලුම සෙල්ලිපියෙ කරුණු මහජනතාවට ඉදිරිපත් කරන්න.මගේ ආයුෂත් අරගෙන ඔබතුමා රට වෙනුවෙනුත් ජීවිත්වේවා
❤ඉදිරියෙ ඔය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ට මිසල්ල යක්වදිනු ඇත කරන අපරාධ එතරමි විසාලය😢😢
බොහොම අගෙයි මහත්තයෝ තෙරුවන් සරණයි ඔබ තුමාට දීර්ගායු වේවා
ඔබ තුමාගේ දැනුමට අපිඅගය කරනවා.රටේ නායකයන් එකතුවෙලා මේගැන හොයන්න මෙතුමාට සහය දෙන්න.මොකද දැනුම තියන අයට එකතුවෙලා රටේ අනාගතයේ දි ලොකයෙන් උතූම් රට කරන්න එකතු වෙන්න.❤❤
එකතු වෙනවට කීයක් ගෙවනවද.
රටේ නායකයෝ හොයන්නෙ ඕව නෙවෙයි. නිදාන තියෙන තැන්, තව මේකෙ විකුනන්න තියෙන්නෙ මොනවද ඔන්න ඕව. පිස්සු කථා කරනව ඕව හොයල සාක්කුව පිරෙනවද?.
ඔය සුරංගනා කතන්දර ප්‍රචාරය කරන මෝඩ බමුණන් සහ ඒවා පිලිගන්නා මෝඩ බමුණු ශ්‍රාවක රැලි ඉන්න කල් මේ රටට වගුවක් නම් වෙන්නේ නැත.
බුද්ධ ධර්මය මුලූ ලෝක යෑම පැතිරී යේ වූ පරම සත්‍යය ධර්ම පතිරආරච්චි මහතාට මෙය අනාවරණය කරන්න සියලූම ශක්තිය ලැබේවා! බුදුසරණ යි.
පතිරආරච්චි මහතාණෙනි මේකට විරුද්දව නැගිසිටින්න. ජනතාව ඔබ සමගයි. මේ සෙල් ලිපය යට ගහන්න දෙන්න එපා. ජනතාවනි අවදිවෙයව්
කීයටද අවධි වෙන්න ඕනා.ඉක්මනට කියන්න එලාම් තියන්න ඕනනේ..
@@warnaperera4451දිග කටුව කෙලින්කර දොලහට පොඩිදෙකම පහලට එල්ලෙන්න තියන්න..
එතකොට අනික් එක්කෙනා නිකම්ම නැගිට්ටවෙනව..😮😂
ඉවසන් ඉන්න තව මාස 5,6kin මේකට නඩුවක් damu දැන් damma කියලා වැඩක් නැහැ එලියට dai
ඔඹතුමාට දිරිඝායුෂ෴෴෴෴෴෴
අපේ බදු සල්ලි වළින් මේ වගේ මිනිස්සු ගැන ලැජ්ජයි තමන්ගේ රටට මිනිස්සුන්ට බොරු කරන්නේ
දීර්ඝායු ලැබේවා පැතිරආරච්ච් මහත්මයා 🙏🏻
බුද්ධ ශක්තියක් ඇත්නම් මෙම සත්‍ය හෙලිකරන ඔබ වහන්සේට හා හෙලයාට ලැබේවා
පතිරඅරාචිචි මැතිතුමාට ජය වෙිවා !!! නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!!❤❤🙏🙏🙏
පතිරආරචිචි මහාතානනි ඔබ තැමාට ජය වෙවා❤❤❤🙏🏻🙏🏻🙏🏻
බුදු දර්මය බැබලවීමට සියලු පිරිස අවදි වේවා.! මහා ශේස්ට ආච්චර්‍ය ලක් ඉතිහාසය සහ බුදු දර්මය අකන්ඩව සියලු සත්වයෝ අවබෝවයෙන් නිවී සැනසෙත්වා.!!!!!!!
👍👍👍 ජයවේවා අනාගතයේ මෙවා පැහැදිලි කරන්න ඔබට සවිය ලැබෙවා.
පාර්ලිමේන්තුවේන් පස්සෙ අනික් හතුර තමයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
අනිවාර්යෙන්ම
@@sitharaperera2277හ්ම්ම්
මේ අවස්ථාවේ මුල සිට අග දක්වාම බැලුව. උනන්දුවෙන් බැලුවත් සෙල් ලිපියෙ ප්‍රමාණයට වැදගත් නෑ කියල දැනුනා. කතා දෙකක් නෑ එ් දැනුම එයාලට නෑ කියල හොඳටම පැහැදිලියි. මුජබරික පරිවෙජ වචනවලට නිසි අදහස දෙන්න අහලවත් නැති වචන කියල මාලනි ඩයස්ම කිව්වා. එක හොඳ දෙයක් ගැන කියවුනා. දෙවනි පිටපතක් ගැනීම හා ගල ළඟටම ගොස් කියවීමට රටේ මේගැන දක්ෂතාවයක් උනන්දුවක් අැති අයගේ දැනුම අදහස මේ සඳහා අවශ්‍යම බව. එහි මට වැදගත් එ් කොටසම පමණි. එහෙත් උදව් කළ සියලු දෙනාට ස්තුති කර පතිරඅාරච්චි මහතාට කියවීමට අවස්ථාවක් සලසන ලෙසද දැනුම් දුන්නා.
ඔබතුමාටත් ඔබතුමාගේ බිරිදටත් තෙරැවන් සරණයි දෙවි පිහිටයි .
මෙන්න අපේ පුරාවිද්‍යව.....
මේ මනුස්සයා මෙච්චර කියන්නේ නිකංද කියලා හියපල්ලකු මිනිසුනේ ඔක්කොම එකතු වෙයල්ලා නිකං කකා බිබී ඉන්නෙ නැතුව මහ උන්ට බල කරපල්ලා
මෑත නුදුරේදීම මේ අපගේ සත්‍ය ඉතිහාසය මතුවීම අනිවාර්‍යයයි..ක්‍රි.ව.2050 පමණවනවිට බුදු දහම ලෝකය පුරා ව්‍යාප්තවීම පිළිබඳ ආතර් සී ක්ලාක් මහතාගේ "ඩීප්රේන්ජ්" ග්‍රන්ථයේ සඳහන් කාරණය ඉටුවේවි.
ගමෙ අය ඩැනුවත් කරන්න.පාර වහල අනිවාර්ය න්ම උන් ඔක විනශකරයි.ඔබතුමා කරුනාකරල යන්න එතනට අපි එකතුවෙලා අපෙ උරුමය රැකගමු
මේක හරියන්නේ නැහැ. අපි එකතු වෙලා අපේ ඉතිහාසය ගොඩනගා ගමු. අපේ සත්‍ය ඉතිහාසය අලුතින් ලියමු. දරුවන්ට කියාදෙමු.පුරාවිද්‍යාවට ඕන පිස්සුවක් කෙලගන්න කියලා. මේ අපේ කීර්තිමත් ඉතිහාසය අපිට අයිතියි. පරගැති නොමිනිසුන්ට ඕන කුණුහරපයක් කියාගන්න කියලා ....
වහාම පතිආරච්චි මහත්මයා අධ්කරනයේ නඩුවක් file කරන්න .මුන්ට විරුද්ධව .....😢😢😢😢😢😢 ලක් වැසියනි දැන් වත් නැගිටපියව්.... .💪💪💪💪💪💪💪💪💪.
පාර්ලිමේන්තුවේන් පස්සෙ අනික් හතුර තමයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
@@MaheshDasanayakeඑකෙන්ම..👍
@@senawirathna6147 හ්ම්ම්
@@MaheshDasanayake ඒක ඇත්ත .....
ම්ම්ම්ම්ම්
News එක යද්දි ඔබතුමා තමයි මතක් උනේ .මොකද මෙයාල ගෙන් අපට කිසි තොරතුරක් එන්නේ නෑ . දැනුම නැති කමද මොකද්ද කියන්න තේරෙන් නැහැ. ඔබතුමා තමා අපට තියෙන එකම විශ්වාසය. මේ අපේ ඉතිහාසයනේ , අපිටත් ආසයි ඇත්ත දැනගන්න . අනේ ඔබතුමා මේ සෙල් ලිපිය අපි වෙනුවෙන් කියවන්නකො 🙏
සියලු දෙනාම එක්ව දිඹුලාගලට ගොස් සෙල් ලිපිය කියවමු. එය රට වැසියාගේ අයිතිය. එක්වෙමු සැවොම
මටත්......
හදීසි වෙන්නෙපා.ළඟදීම ප්‍රවෘත්ති වලින් සියලුම ඇත්ත දැනගන්නට ලැබේවි.
@@nandanijayawardhana8947යන්න එහේ ගිහින් ආරචිචි එක්ක පදිංචි වෙන්න
ඔව් මටත් මතක් උනේ මෙතුමාව
අපේ පුරා විද්‍යා විද්වතා❤
Hmm
@@lalithkumara9238
හ්ම් නෙවෙයි බොල....
ඩුම්.......
GOODBYE
හැබෑද.?
🙏👍💐
ඔබතුමාට ගොඩාක් පිං .තෙරැවන් සරණයි🙏🙏🙏
ජයරත්න පතිරාරච්චි මහත්මයාට පුරාවිද්‍යා කොමසාරිස් ධූරය ලැබේවායි ඉතසිතින්ම ප්‍රාර්ථනා කරන්නෙම් ❤🙏
ජයවේවා.
වෙන ආගම්වල අය පුරාවිද්‍යා එක හසුරවනතාක් කල් වගේම බුද්දාගමට ලැදි නැති නායකයො වගේම වෙනත් ආගමක නායකයන් රට පාලනය කරන තාක් අතීතයේ සත්‍ය හෙලි නොවනු ඇත. පුරාවිද්‍යාව විකුර්තිය ආරම්භ වූයේ සුද්දගෙනි වර්තමානයේ එය ඉන්දියාවට උවමනා ලෙස වෙනස් කරමින් ඉදිරියට යනු ඇත.
සියලුම ලාංකිකයන් එකතුවී නඩුවක් පවරමු මේ සෙල් ලිපියේ සත්‍ය සොයාගැනීම සදහා....
Aniwaryanma
දැනටමත් ස්වාමින්වහන්සේ නමක් නඩුවක් file කරල තියනවා.....අපේ ඉතිහාසය විකුර්ති කිරීම සම්භන්ද ව......
ඔබතුමාට බුදුසරණයි දීර්ඝායුශ වේවා හේලයෙ මහා ඇදුරුතුමනි
එළ එළ පති ❤️❤️. ජය වේවා.
මේ අපෙන් පඩි ගන්න පුරාවිද්‍යා පරයන් ගෙන් අපේ කතාන්දරය බේරා ගන්න ඕනේ පති ආරච්චි මහත්තයා...
ඔබයි අපේ රටේ රජුන් පතිර ආරච්චි මහතාණනි
මේක බලන කොට මතක් වුණේ ඔබතුමා ව.🙏🙏🙏🙏
සම්පත් මහත්තය( සිව්හෙල ) දනුෂ් vlog, ඔයාලා ඇත්තටම මේ රටට ආදරෙයිනම් මෙතුමට හයියක්වෙන්න තෙරුවන් සරණයි..
කොහේ හරි කුණු ගොඩක් තියනවනම් ඔවුන් කියලා ප්‍රමෝට් කරනවා
@@Kadawathagastritiswedamahatha5 සත්‍ය ඉතිහාසය කොහොමද කුණු ගොඩක් වෙන්නෙ?
මහාචාර්ය තුමා සුද්දා විසින් ලියාලදීපු එකද්ද කියෙව්වේ, නැත්නම් හෙලයෙක්නම් මෙහෙම කරන්න බැහැ, පුරාවිද්ද්‍යාවේ අයට දෙන්න නගර සභාවේ කුණු අදින්න.
එතකොට මේ කට්ටිය වටිනා පුරාවස්තු මේව කුනු කියල විනාස කරල දමාවි.!
උන්ට ඒ රස්සවත් හොද වැඩි.
ඔබ මේ ආරච්චිගේ ළඟම ඥාතියෙකු වගේ.
පස්
@@amithanandana1237
ඔබ තමාට නිරෝගී සුව දීර්ගායු ලැබ ලෝකෙම බවුද්ද ජනතාව ලංකාවට ගෙන්වන්න නියම සත්‍ය බබලවන්නට ශක්තිය ලැබේවා .සියලු දෙවි වරු ඔබව ආරක්ෂා කරත්වා .
අනේ මෙතුමාට විතරමයි මේරටේ සෙල්ලිපි කියවන්න පුලුවන්. ඇයි එතුමාට ඒ අවස්ථාව නොදෙන්නේ? මෙච්චර වටිනා දැනුමක් විනාශ වෙන්න දෙන්න එපා දෙයියනේ.
අපි ඔබතුමා සමගයි🙏👍💪💪💪💪💪💪💪
Pathiraarachchi Mahathmaya Niyamai..🇱🇰🇱🇰🇱🇰🌼🌼🌼🙏🙏🙏
ඔබ තුමාට ගොඩක් පින් 🌹🌹
විකෘති කල බුද්ධ ඉතිහාසය නැවත නිවැරැදි කර පාසල් සහ දහම් පාසල් පෙළ පොත්වල සදහන් කිරීමට සැවොම එකතු වී රජයට බලපෑම් කිරීමට කටයුතු කළ යුතුයි. Pathiraarach මහතා ඇතුළු ඔබ සැමට තෙරුවන් සරණයි. ජයවේවා. ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Oba thumata deergayu lebewa .theruwan saranai .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Theruwan saranai mahathmaya. Ma shathya, lokayatama kiyanna, oba samata ,siyalu asirwadayan labewa.
අනේ එදා අපගේ රාජ පරමිපරාවෙන් පරමිපරාවෙි සියලු තොරතුරැ හරියට ලෝකයට දැනගන්න මෙිවා හරියට හෙලිකරන්න
ස්තූතියි ඔබතුමාට
අපි දවසක් දාල එකතුවෙන්න, ලොකු පිරිසක් එක්ක රජයට බලකරමු මෙතුමාට මේක කියන්න දෙන්න කියල,
ඔබ තුමාට නිදුක් නීරෝගී සුවය ලැබේවා දීඝායුෂ ලැබේවා යහපතක්ම වේවා
Pathirarachchi mahatata jaya
පුරාවිද්‍යාවෙ එව්න්ට හරියට බොරුවක් හදාගන්ඩ බැරිවුනානෙ මෙච්චර කල් අරගෙනත්😂😂😂😂😂
Thank you Mr Pathiraarachchi
සෙල්ලිපි කියවිමට ජන්මයෙන් රගෙන ආ විස්විය දෙනුමක් අති පතිරආරච්ච් මහතාට සෙල්ලිපිය කියවන්න ඉඩ නොදුන්නෙ ආචාර්‍ය මහාචාර්‍ය පට්ටම් වලට අවමානයක් වන නිසාද
බුදුන් ඉපදුනේ මේ සිරි ලංකාද්වීපයේ බව ඉතාම පැහැදිලියි
ඔබතුමා නොසිටින්න මුන් මෙකත් ඉන්දියාවට විකුණනවා ඔබ මෙයට ගත හැකි උපරිම උනන්දුව ගෙන සත්‍ය රටට එළිකරන්න. ඔබට පින්.
ඔබතුමාට දීර්ඝායුශ ලැබේවා ...
මගේ යෝජනාව නම් ආපි පටන් ගමු ඒ සෙල් ලිපිය ටිකෙන් ටික කියවලා එළියට දාමු කියන එක.
Aniwaryanma
Me mahaththyath anunta baninawa witharane oya kiyana sellipi eka eka kiyawala eke thiyana ewa ekin eka eliyata dandako wede iwarane
Okunta illeem karanna epa.mun vedagath parampara walking ena un venna behe. Talk with laal vage kathakaranna.
ඉස්සෙල්ලා සෙල් ලිපි කියවන්න ඉගෙන ගත්තොත් හොද් නැද්ද?😂😂😂😂😂
Ai ape abhimanaya eli karanna beri. ජයරත්න mahathaneni me gena තොරතුරු ඉදිරිපත් karnna. Satharawararam devi පිහිටයි oba thumata.
❤❤❤ oba thumata dirgayusha lebewa...! Niduk nirogi suwa athwewa...!
මුන් පඩි ගන්න ඒවා අහිංසක ජනතාවගෙ සල්ලී කන පර හැත්ත ඔබතුමාට පින් ජයරත්න මැතිතුමාට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා
ජයවේවා
මුල ඉඳන්ම පුරා විද්‍යා දෙපාර්තමේන්තුව කරේ අපේ සත්‍ය ඉතිහාසය යට ගහපු එක. පිට රටට ඕනි ලෙසට අපේ ඉතිහාසය වෙනස් කරා. ඔබ තුමා අපේ සත්‍ය ඉතිහාසය නොබියව හෙළි කරා. ඉදිරියටත් ඔබ තුමා එය ඉතා සාර්ථක ලෙස නොබියව ප්‍රකාශ කරනවා කියලා අපි දන්නවා. මේ බුදුන් උපන් දේශය. පුරා විද්‍යා මහාචාර්ය තුමා ඔය සෙල්ලිපිය අපේ ජයරත්න ඇදුරු තුමාට දෙන්න. එතුමා කියවලා තේරුම් කරලා දෙයි.
සියලුම හෙළයින් දැන් වත් නැගීසිටිය කාලය පැමිණ ඇත දිඹුලාගල සෙල්ලිපිය ආරක්ෂකා කරමු දැනටමත් පමා වැඩියි කුමන්ත්‍රණ කාරයන් එය විනාශකරහැකියි
බුදුන් උපන් දේශයට ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා🙏🙏🙏
මනු සතාහට සත්‍ය වැට හේවා.🙏
ඉතිහාසය නැවත මතු කිරීමට වෙර දරණ අපේ පතිර ආරච්චි හෙළයාට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏
බොහොම පින් ඔබ තුමට
ඔබ වැනි විද්වතුන් බුදු වෙනවා, බයක් නැතුව කතා කරනවා, නියමයි, නියමයි
ඕකුන් බදු මුදල් කාපුවා වමා රින්න කියන්න, ඕකුන් ගෙ දරුවන්ටත් ශාප වෙනවා
උගත් අය කියන උන් බැලුවම ගොන් හැත්තක් නෙ
Suwapath wewaa ..
Jaya wewaa
🙏🙏🙏🙏🙏
ජයරත්න මහතාට පුරාවිද්‍යා භාර දෙන්න.සෙල්ලිපි ගැන දන්න සහ කැක්කුමක් තියෙන මිනිහෙකුට ඕන වැඩක් භාර දෙන්න.නුසුදුස්සො පත් කිරීමේ විපාක.
ඔබතුමාට බුදුසරණයි දීර්ඝායුශ වේවා
දැන් තේරෙනව නේද මහාචාර්ය වරුන් ගෙ තරම. මේ අය ටයි කෝට් දාගෙන පොත විතරක් කියවන අය . මෙයාලට සෙල්ලිපි කියවන්න බැහැ . සෙල්ලිපි නම් පතිරාආරච්චි මහත්තය විතරයි කියල ඉතිහාසය වීඩියෝ නරඹන කාටත් දැන් තේරෙනව
Munta english nam පුළුවන් ati
කළු සුද්දන්