මහා බලසම්පන්න සෙත් පිරිත් නින්දට යන විට අහන්න බට ලැබෙන ප්‍රතිඵලය හිතාගන්නත් බැරි වෙයි | Seth pirith

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2021
  • මහා බලසම්පන්න සෙත් පිරිත් නින්දට යන විට අහන්න බට ලැබෙන ප්‍රතිඵලය හිතාගන්නත් බැරි වෙයි | Seth pirith
    විදේශීය මිනිසුන් පවා මවිතයට පත් කල ආශිර්වාද බුද්ධ මන්ත්‍රය | ithipiso Gathawa 108 | Bodu Seth Pirith
    ලොව බලගතුම ආරක්ෂක පිරිත | ජිනපංජර පිරිත | Jinapanjara piritha | Sethpiritha | Bodu Seth Pirith
    විශ්වයේ බලගතුම බුද්ධ මන්ත්‍රය | දවස් 21ක් අසන්න ප්‍රතිඵල ඇස්පනා පිට ප්‍රතිඵල | Sabba Papassa Alaguwa
    නින්දට යනවිට ඇසුවොත් ලැබෙන ප්‍රතිඵලය හිතා ගන්නවත් බැරිවෙයි | Mora piritha | pirith |Bodu Seth pirith
    නිදාගන්න කොට අහන්න බලාපොරොත්තු සපල වෙයි | Araksaka buddha mantra |Bodu Seth Pirith බොදු සෙත් පිරිත්
    ලෙඩ රෝග වලින් අරක්ශා කර ධනය වාසනාව උදාකරනා බලගතු බුද්ධ මන්ත්‍රය| Danaya Wasanawa Udakarana Mantraya
    #sethpirith #sinhalapirith #Prith
    අතීතයේ සිට ම “පිරිත” කියන වචනය ආරක්ෂාව කියන අර්ථයෙන් භාවිතා විය. තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයා තමාගේ සරණත් ඒ වගේම තමන් සරණ ගිය ශාස්තෘන් වහන්සේගේ අනන්ත ගුණ බලයත්, ශ්‍රී සද්ධර්මයේ ගුණානුභාවයත්, මහරහතුන්ගේ ආනුභාවයත් සිහිකරමින් ඒ ඒ අවස්ථානුකූලව හාස්කම්, විශ්මිත ක්‍රියා කළ බව ඔබත් අසා ඇති. තුනුරුවන් සරණ ගිය, ශ්‍රී මුඛ බුද්ධ වචනය විශ්වාස කරන ශ්‍රාවකයෙකුට පිරිතෙන් ප්‍රාතිහාර්ය පාන්ට පුළුවනි.
    මිලින්ද රජු නාගසේන මහරහතන් වහන්සේගෙන් මෙසේ විමසයි “ස්වාමීනී නාගසේනයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වදාළා නේද මේ මරණයෙන් ගැලවෙන්නට අහසේ හෝ සමුද්‍රයේ හෝ කඳු විවරයක හෝ ලෝකයේ කිසිම තැනක් නැහැ කියලා, නැවතත් භාග්‍යවතුන් වහන්සේ වදාළා නේ ආරක්ෂාව පිණිස රතන සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය, ඛන්ධ පිරිත, මෝර පිරිත, ධජග්ග පිරිත, ආටානාටිය පිරිත, අංගුලිමාල පිරිත භාවිතා කරන්න කියලා. මේක ප්‍රකාශ දෙකක් නෙව. මේ උභතෝකෝටික පැනය විසඳා දෙන සේක්වා !”
    නාගසේන මහරහතන් වහන්සේ මෙසේ වදාළ සේක. “මහ රජතුමනි, ඒ ප්‍රකාශ දෙක ම භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. පිරිත භාග්‍යවතුන් වහන්සේ වදාළේ ආයුෂ ඉතිරි වූ, වයස සම්පන්න වූ, අකුසල කර්මයෙන් නොවැසී ඇති තැනැත්තාටයි. මහරජාණෙනි, ආයුෂ අවසන් වූ අයෙකුට පැවැත්ම පිණිස ක්‍රියාවක් හෝ උපක්‍රමයක් නැත්තේ ම ය. මැරුණු ගසට දිය වත් කල ද ප්‍රයෝජන නැත්තා සේය. පැසී ගිය ගොයමට ජලයෙන් ප්‍රයෝජන නැත්තා සේ ය. එහෙත් ජලයෙන් වැඩෙන වයස් සම්පන්න තරුණ ගොයම් ඇද්ද ඒවා දියෙන් වැඩෙයි. ඒ වගේම ආයුෂ ගෙවුන කෙනා පිරිතෙන් ගොඩ ගන්නට නොහැකිය. එහෙත් යම් මිනිසුන් ආයුෂ ශේෂව පවතී ද වයස් සම්පන්නව සිටී ද ඔවුන්ගේ පැවැත්ම පිණිස බෙහෙත් පිරිත් වදාරන ලද්දේය. ඔවුහු බෙහෙත් පිරිත්වලින් වැඩෙත්. රැකෙත්.”
    පිරිත් කීමේදී පළමු ආරක්ෂාව, යහපත සිදුවන්නේ පිරිත් කියන කෙනාට ය. එය මිලින්ද ප්‍රශ්නයේ මේ අයුරින් සඳහන් වේ. “මහරජාණෙනි, පිරිත් දේශනා පවත්වන කල්හි ශබ්දය ඇසෙයි. දිව වියලෙයි. සිත පෙරලෙයි. උගුර ආතුර වෙයි. ඔවුන්ගේ පිරිත පවත්වන කල්හි සියලු රෝගාබාධ සංසිඳෙයි. සියලු අන්තරායෝ පහවෙති.” මේ අනුව පිරිත් සජ්ඣායනා කරන්නාත් අසන්නාත් ආශීර්වාද ලබාගන්නෝ බව පෙනේ. උගුර ආතුර වීම, දිව වියලීම ආදී විස්තරය බලන විට 7 වතාව, 21 වතාව, 108 වතාව, දහස් වතාව ආදී වශයෙන් පිරිත් කියනා වාර ගණන පසුව ආවාදැයි සිතේ.
    මන්ත්‍ර ජප කිරීමෙන් සර්ප විෂ බැස්සවීම වගේම අතීතයේ අහසින් යෑම, නොපෙනී යෑම ආදී නොයෙක් හාස්කම් සිදුවිණි. ඒවා එසේ නම් වචනයක් වචනයක් පාසා රහතුන් බිහි කරවන, දසබල ඤාණ තුල පිහිටා, විශාරද ඤාණ තුල පිහිටා, අනන්ත සම්බුදු බලයෙන් අර්ථ සහිතව, සිදුවූ දෙයක් ම වදාරණ, ලෝක ධාතු ලක්ෂ කෝටි ගණන් කම්පා කරවන වචන ඇති අපගේ ශාස්තෘ වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයෙහි කොතරම් ආනුභාවයක් ඇද්ද? රතන සූත්‍රාදී ආරක්ෂක පිරිත් ශ්‍රාවකයාගේ ආරක්ෂාව පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් ම වදාරණ ලද්දේ ම ය.
    පිරිතෙන් කරන ලද හාස්කම් බිඳක් නාගසේන මහරහතන් වහන්සේ මෙසේ වදාළ සේක. “මහරජාණෙනි, පිරිතෙන් ආරක්ෂාව ලැබූ කල්හී, පුරුෂයෙකුට දෂ්ඨ කරනු කැමති සර්පයා දෂ්ඨ නොකරයි. විවර කල මුඛය වසා ගනී. සොරුන් විසින් ඔසවාගත් මුගුරත් ඇඟට නොවදී. ඔවුහු මුගුරු බැහැර දමා ප්‍රේමයෙන් ළගට එති. කිපුණු හස්තියා ළඟටම දුව විත් නවතී. දැල්වෙන ගිනිකඳ පවා ළඟට පැමිණ නවතී. කැවුණු හලාහල විෂ පවා බෙහෙතක් වෙයි. ආහාරයක් වශයෙන් හෝ දිරවා යයි. නසනු කැමතිව ළඟට පැමිණි වධකයෝ, ළඟට පැමිණි දාසයෝ වෙති. පයට පෑගුණු උගුලට හසු නොවෙති.” මේ විස්තරය සිව් පිළිසිඹියා පත් ත්‍රිවිද්‍යාලාභී නාගසේන මහරහතන් වහන්සේගේ ය.
    ඒ නිසා සිත පහන් කරගෙන ශ්‍රී මුඛ බුද්ධ වචනය ගැන විශ්වාසයෙන් පිරිත් ආරක්ෂාව නිතර භාවිතා කරත්වා! රතන සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය, මෝර පිරිත, ඛන්ධ පිරිත, ධජග්ග පිරිත, අංගුලිමාල පිරිත, ආටානාටිය පිරිත යන සක්වල ලක්ෂ කෝටියක පැතිරුණු ආනුභාව ඇති ඉතා බල සම්පන්න හාස්කම් ඇති පිරිත් දේශනාය.
    ඔබ සැමට උතුම් සම්බුදු බලයෙන්, පසේබුදු ගුණ බලයෙන්, රහතුන්ගේ තේජසින් සියලු රැකවරණ වේවා !
    දැන්ම අපේ youtube channel එක subscribe කරන්න අමතක කරන්න එපා... ඒවගේම එහා පැත්තේ තියෙන bell button එක click කරොත් අපේ channel එකේ අලුත්ම videos ඔයාගේ ළගට ඉක්මනටම ගෙන්න ගන්න පුලුවන්...
    තවත් දවසක මේවගේ තවත් වීඩියෝවකින් හමුවමු
    දැන්ම අපේ youtube channel එක subscribe කරන්න අමතක කරන්න එපා... ඒවගේම එහා පැත්තේ තියෙන bell button එක click කරොත් අපේ channel එකේ අලුත්ම videos ඔයාගේ ළගට ඉක්මනටම ගෙන්න ගන්න පුලුවන්..
  • เพลง

ความคิดเห็น • 1.6K

  • @asithanalinda65
    @asithanalinda65 8 หลายเดือนก่อน +70

    අනන්ත බුදුගුණ බලයෙන් මගේ අමිමාට ඉක්මන් සුවය ලැබේවා

  • @user-hq5wc9nj4n
    @user-hq5wc9nj4n หลายเดือนก่อน +4

    මගේ දරැවන් 3⁣න් දෙනාටත් අම්මටත් නිරෝගී ව සතුට සැහැල්ලුවෙන් ඉන්න ලැබෙිවා සත්‍යානු බුදු ගුන බලයෙන් සාදු සාදු සාදු ...

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 ปีที่แล้ว +57

    අනන්ත බුදු ගුණ බලයෙන් සියලු දෙනා ගේ හොඳ සිතුවිලි එලෙසින්ම ඉෂ්ට සිද්ධ වේවා සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @d.n.perera100-oo8is
    @d.n.perera100-oo8is 11 หลายเดือนก่อน +46

    මනස අවුල් වී සිටින සුනෙත් ට යහපතක් වේවා! නිදුක් නිරෝගී, දීර්ඝායුෂ ලැබේවා!

  • @shamalishamali9714
    @shamalishamali9714 5 หลายเดือนก่อน +91

    මේ පිරිතට සවන් දෙන සියලුම දෙනාව සුවපත් වේවා

  • @user-fx2kw5sr6p
    @user-fx2kw5sr6p 9 หลายเดือนก่อน +8

    තෙරුවන් සරණින් මගේ අම්මා සුවපත් වේවා 🙏සුවපත් වේවා 🙏සුවපත් වේවා 🙏🙏🙏🙏🙏

  • @user-qo8jt7hs8y
    @user-qo8jt7hs8y 5 หลายเดือนก่อน +112

    Me. පිරිත් බලයෙන් මගේ මහත්තයගෙ මත්පෙන් බිමන නැති වේවා mage දරුවන් සුවපත් වේවා 🎉🎉🎉🎉🎉

  • @thusithsandaruwan5319
    @thusithsandaruwan5319 7 หลายเดือนก่อน +86

    අනන්ත වූ බුදු ගුන බලයෙන් මේ පිරිත් ආනුභාවයෙනුත් මාගේ කුසෙ සිටිනා දරුවා ආරක්ෂා කරන්න නියමිත දින එන තුරා කිසිදු ලේ යාමක්වත් කැක්කුමක්වත් හැදෙන්න එපා කිසිදු කරදරයක් නොවෙවා අංග සම්පූර්ණ නිරෝගී දරුවෙක් ලැබේවා පෙරුම් පුරපු හීනයක් තමයි මේ කිසිදු කරදරයක් නොවෙවා මේ ඇස් වලට කදුලු එපා දරුවො නිසා මේ ඇස් වලට ආපු කදුලු අනන්තයි අප්‍රමාණයි ඒ හින්දා ආයෙ නම් මේ ඇස් වලට කදුලු එපා මගෙ ජීවිතේ දරුවො නිසා විදවපු අඩපු තරම් කියලා නිමක් නැ අනේ බුදු හාමුදුරුවනේ මගේ ජීවිතේට ආයෙ නම් විදවන්න අඩන්න සිද්ද වෙන්න දෙන්න එපා දරුවො නිසා කිසිදාක ජීවත් වෙන හැම තප්පරයෙම මං මැරි මැරි ඉපදෙනවා දරුවො නිසා හිතේ බයෙන් මොකද දරුවො තුන් දෙනෙක්ම මාව දාලා යන්න ගියා ඊට පස්සෙ පෙරුම් පුරලා පෙරුම් පුරලා මගෙ කුසට ආපු මගෙ වස්තුව ආරක්ෂා කරන්න මගෙ ජීවිතේ එකම බලාපොරොත්තුව ආසාව තමයි මගෙ කුසෙ සිටිනා දරු පැටියා මගෙ බලාපොරොත්තුව ඉශ්ට කර දෙන්න හිතට හරි බයයි ඔබේ දිවැසින් බලා මාගේ කුසෙ සිටිනා දරුවා ආරක්ෂා කරන්න මගෙ හිතට සැනසීම ලැබේවා හිතට කිසිම සැනසීමක් නැ මගෙ හිතට සැනසීම ලැබෙන්නෙ මගෙ කුසෙ සිටිනා දරුවා නියමිත දිනටම කිසිදු කරදරයක් ලෙඩක් දුකක් නැතිව නිරෝගීව ලැබුණු පසුය දරුවා ලැබුණු පසුත් ගෙදර ගෙනාවට පසුත් ඔබේ දිවැසින් බලා මාගේ චූටි පුතා ආරක්ෂා කරන්න නියමිත දින එන තුරා කිසිදු ලේ යාමක්වත් කැක්කුමක්වත් හැදෙන්න එපා අංග සම්පූර්ණ නිරෝගී දරුවෙක් ලැබේවා පෙරුම් පුරපු හීනයක් තමයි මේ ඇස් වලට කදුලු එපා අනිත් අම්මලාට ලබා දෙන සතුට මටත් ලබා දෙන්න ආයෙ නම් මගෙ ජීවිතේට විදවන්න අඩන්න කරදර කම්කටොලු සිද්ද වෙන්න දෙන්න එපා මගෙ හිතේ තියෙන එකම බලාපොරොත්තුව තමයි මගෙ කුසෙ සිටිනා දරුවා ඒ නිසා තමයි මේ තරම් මං පරිස්සමින් ඉන්නෙ වේදනා ඉවසන්නෙ මට වෙන මොකුත් බලාපොරොත්තු නැ මගෙ රංකද විතරයි මගෙ බලාපොරොත්තුව කිසිදු කරදරයක් ලෙඩක් දුකක් නැති නිරෝගී අංග සම්පූර්ණ සුදු පුතු පැටියෙක් නියමිත දිනටම ලබා දෙන්න මගෙ බලාපොරොත්තුව ඉශ්ට කර දෙන්න කිසිදු කරදරයක් නොවෙවා බුදු සරණයි පත්තිනි අම්මාගේ පිහිටයි අංගුලිමාල මහා රහතන් වහන්සේගේ පිහිටයි දෙවි පිහිටයි අසරණ මට පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න

    • @SureshMadusanka-us8hl
      @SureshMadusanka-us8hl 3 หลายเดือนก่อน

      Fjgh kamak skate

    • @thejan278
      @thejan278 3 หลายเดือนก่อน +2

      me pirit anubawayen mage daruwage ata ekmanin suwa atata pat wewa

    • @susanthadissanayaka199
      @susanthadissanayaka199 3 หลายเดือนก่อน

      🎉

    • @DaisyMalini
      @DaisyMalini 3 หลายเดือนก่อน +1

      Antiiriyam

    • @DaisyMalini
      @DaisyMalini 3 หลายเดือนก่อน +1

      By CT XD

  • @gimahaniudeshika8272
    @gimahaniudeshika8272 4 หลายเดือนก่อน +635

    ⁣අද අපි අලුත් ගෙදරකට යනවා.කුලියට.මේ අපි යන්න හදන 18වෙනි ගෙදර.😢💔ඉතින් මට ඉක්මනින් අපේ ගෙරටක් හදා ගන්න මේපිරිතේ බලයෙන් ආශිර්වාදය ලැබේවා.!🌻😍😊මට වගේම කුලි පදනටම හෝ තමන්ට කියලා නිවහන්ක් නැති හැමෝටම තමන්ගේම නිවසක් තනා ගැනිමට හැකියාව ලැබේවා...🌻👀😍🙂❤️

    • @jehanshaaditya598
      @jehanshaaditya598 4 หลายเดือนก่อน +13

      Budu saranai oyalata jayama wevaaaa

    • @AnandaSarathkumara-qy4uw
      @AnandaSarathkumara-qy4uw 4 หลายเดือนก่อน +7

      ​iiio. Ro mi😮😢ni

    • @sakiboehmer
      @sakiboehmer 4 หลายเดือนก่อน +17

      ඒ ප්‍රාර්ථනාව ඒ අයුරින්ම ඉෂ්ට සිද්ධ වේවා 🙏🙏🙏

    • @bhagyasampath7014
      @bhagyasampath7014 4 หลายเดือนก่อน +4

    • @NilupaSamarasinghe-to2ob
      @NilupaSamarasinghe-to2ob 4 หลายเดือนก่อน +4

      ඔයාට මොකක් හරි අමනුශ්‍ය බලවේගයක් කරදර කරනව ඇති

  • @Shelika-nd2fb
    @Shelika-nd2fb 6 หลายเดือนก่อน +42

    මෙ පිරිත් බලයෙන් මගෙ සැමියාටත් මගෙ දරැවන්ටත් මගෙ තාත්තාට මගෙ සහොදරියටත් දරැවන්ටත් අශිර්වදයක්ම වෙවා සියලු කරදර ලෙඩ ධුක් ධුරැවෙවා

    • @ChandraKumara-xf6bn
      @ChandraKumara-xf6bn 6 หลายเดือนก่อน

      zසස තද ත

    • @udeni1976
      @udeni1976 4 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏

  • @shanashana2
    @shanashana2 6 หลายเดือนก่อน +21

    මගෙ සියලු සිතුම් පැතුම් ඉටුවේවා🙏🙏🙏

  • @pasindulakshan2925
    @pasindulakshan2925 6 หลายเดือนก่อน +121

    මගේ අම්මාගේ සියලුම ලෙඩ දුක් දුරු වේවා! 🙏

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 4 หลายเดือนก่อน +1

      මෙ පිරිතෙ බලයෙන් මාගේ පුතා ට යෙදි තිබෙන ග්‍රහ අපල දුරුවී ඔහුගේ රෙකියා,අද්‍යපනකටයුතුවලට යෙදි තිබෙන බදක ඉවතට යවේවා.

    • @user-om4oe7ww1c
      @user-om4oe7ww1c หลายเดือนก่อน

      මගේස්තුැජසබාගේසුවවිමටඇවිදින්නටලැබෙිවාසාදුසාු.සාොා.

    • @user-wd4qs1zg3f
      @user-wd4qs1zg3f 22 วันที่ผ่านมา

      ❤❤

  • @PriyankaPriyanka-lu3nq
    @PriyankaPriyanka-lu3nq 8 หลายเดือนก่อน +24

    මේ පිරිත් බලයෙන් මටත් මගේ දරුවන්ට පැමිණි තිබෙන කරදර ලෙඩ දුක් දුරු වේවා සාදු සාදු සාදු සියලුම දෙනාටම බුදු සරනයි

  • @dammikaroshan2798
    @dammikaroshan2798 8 หลายเดือนก่อน +19

    තුණුරුවන් සරණින් මගේ පව්ලෙ සියලුම දෙනගෙම ලෙඩ දුක් අපල දුරු වේවා

  • @rohanjayaweera-po1te
    @rohanjayaweera-po1te 5 หลายเดือนก่อน +12

    මෙම සෙත් පිරිතෙ බල මහිමයෙන්..මගේ අමිිමාට නිරෝග සමිිපත්තියෙන් සුවසේ සිටීමට පිහිට ආශිර්වාදය ලැබෙිිවා..🙏🙏🙏සියළු ලෝක සත්වයාම නිදුක් වෙත්වා 🙏 නීරෝගි වෙත්වා 🙏 සුවපත් වෙත්වා 🙏 දුකින් මිදෙත්වා 🙏🙏

  • @moonshine253
    @moonshine253 9 หลายเดือนก่อน +33

    අනන්ත වු බුදුගුණබලයෙන් මගෙත් මගේ තාත්තාගේ ත් ඇතුලු පවුලේ සැමගේ ලෙඩදුක් කරදර සියල්ල දුරුවේවා ! හිතට සැනසිම ලැබේවා 🙏🥺🙏

  • @rexirexi6903
    @rexirexi6903 8 หลายเดือนก่อน +14

    අනන්ත උතුම් පිරිත් බලයෙන් සියලු ලෙඩදුක් දුරුවේවා සාධු සාධු සාධු🙏🙏🙏🙏🙏🙏

  • @deepalwasantha4437
    @deepalwasantha4437 8 หลายเดือนก่อน +10

    අනේ මේ පිරිත් ගුනෙ ආශිර්වාදයෙන් අපෙ නිවස ඉක්මනින් සාදා ගැනීමට හැකි වේවා !සියලු කරදරයන්ගෙන් මිදේවා! සියලු ප්‍රශ්න හොදින් විසදේවා!🙏🙏🙏🙏🙏🙏

  • @rajakaruna4825
    @rajakaruna4825 2 ปีที่แล้ว +30

    සාදු සාදු සාදු මගේ .සිතෙහි .දරැදෙන්නාගේ.සිත් වල.තියෙන.සියලු පූර්ථනා .ඉමනින් ඉෂ්ට වෙිවා .අපේ හමුදුරැවන්ට ගොඩක් පිං ගොඩක් ස්තුතියි මෙවැනි උතුම් වටිනා .පිරිත් දෙසනව දෙසනා කලාට සියලු දෙනාට දිර්ඝ ආයුෂ ලැබේවා බුදුසරණයි මම අබුඩාබි සිට

    • @bodusethpirith
      @bodusethpirith  2 ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි !

  • @NilankaNilanka-oh1yd
    @NilankaNilanka-oh1yd 6 หลายเดือนก่อน +40

    මගේ තාත්තා මේ බල මහිමය න් සුවපත් වේවා!!!!

  • @kumarekw6976
    @kumarekw6976 2 ปีที่แล้ว +82

    අනෙ මේ උතුම් ඌ පිරිත් බලෙන් බුද්ධ ධම්ම සංඝ ගුණ බලෙන් මගේ රත්තරං සුදු මහත්තයා (අමිලට) ඉක්මන් සුවය ලැබේවා 🙏🙏😥

    • @sanjulakrishan4796
      @sanjulakrishan4796 9 หลายเดือนก่อน

      Lllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllpppp

    • @sunithasunitha3604
      @sunithasunitha3604 8 หลายเดือนก่อน +2

      Thisaranasaranai

    • @senawilathaaberathna2522
      @senawilathaaberathna2522 8 หลายเดือนก่อน

      0:00

    • @RuchiMadushan
      @RuchiMadushan 8 หลายเดือนก่อน

      😮

  • @user-ho8hr1zp9b
    @user-ho8hr1zp9b 6 หลายเดือนก่อน +22

    මෙම පිරිතේ බලයෙන් මගේ පවුලේ සියලු දෙනා සුවපත් වේවා 🙏🙏🙏සාදු සාදු .....ලෝක වාසි සියලු සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏සාදු

  • @kwtkwt9533
    @kwtkwt9533 ปีที่แล้ว +16

    මෙම පිරිත් බලයෙන් මහත්තයා දරැ දෙදෙනා සුවපත් වේවා.සියළුම ලෝක වැසි සැමටද ආශිර්වාදය සැල සේවා 🙏🙏🙏🙏🙏🙏

  • @sunitasunita9697
    @sunitasunita9697 7 หลายเดือนก่อน +13

    මේ පිරිත් බලයෙන් මාගෙ ලෙඩ දුරුවේවා බලාපොරොත්තු ඉටුවේවා දවගෙ පුතාගෙ බලාපොරොත්තු ඉටුවේවා තෙරුන් සරනයි සාදු සාදු සාදු 🌷🌷🌷🌷🌷🌷🌹අ

  • @manuladissanayaka9148
    @manuladissanayaka9148 8 หลายเดือนก่อน +56

    මේ පිරුතේ බල මිහිමයෙන් මගේ එකම බලාපොරොත්තුව ඉෂ්ඨ වී මගේ සිතට සැනසුම ගෙනදේවා ♥️🌍

  • @diliniwasana3571
    @diliniwasana3571 2 ปีที่แล้ว +53

    මේ උතුම් පිරිත් බලයෙන් මගේ සියලුම දුක් කරදර දුරු වී මාගේ සියලුම බලාපොරොත්තු ඉටු වේවා 🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🌼🌼

    • @bodusethpirith
      @bodusethpirith  2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි !

    • @nilminidasanayaka5370
      @nilminidasanayaka5370 2 ปีที่แล้ว

      @@bodusethpirith l

    • @ahmedahmmed7830
      @ahmedahmmed7830 2 ปีที่แล้ว

      ApArt

    • @diane427
      @diane427 11 หลายเดือนก่อน

      සාදූ සාදූ සාදූ 🙏🏕🙏🏕🙏🏕🙏🏕🙏🏕🙏😭🙏🏕🙏🏕🙏🏕🙏🏕🙏🏕🙏🏕🙏🏕🙏🏕🙏🏕🙏😭🙏🏕🙏🏕🙏🏕🙏🏕🙏🏕🙏🏕🙏🏕🙏😭🙏🏕🙏🏕🙏🏕🙏🏕🙏🏕🙏🏕🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕❤️❤️❤️❤️💔💔💔💔💔💔🙏💔🙏❤️💔❤️❤️💔❤️💔❤️💔❤️💔🙏💔🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @dharmashilijayamuni2454
      @dharmashilijayamuni2454 9 หลายเดือนก่อน

      ​@@diane427u
      😢8 56:25
      B
      3❤😢

  • @dilhaniphalawathagee6712
    @dilhaniphalawathagee6712 4 หลายเดือนก่อน +9

    මේ පිරිත් බලෙන් මාහට ඉක්මනින් සුව වේවා 🙏🙏🙏

  • @user-ih7ql9jw8h
    @user-ih7ql9jw8h 4 หลายเดือนก่อน +12

    මේ පිරිතේ බල මහිමෙන් මගේ සියලු බලාපොරොත්තු සපල වේවා.🙏🙏🙏සාදූ සාදූ සදූ🙏🙏🙏🙏

  • @user-rk4gq6kw6h
    @user-rk4gq6kw6h 5 หลายเดือนก่อน +10

    අනන්ත බුදුගුණ බලයෙන් මන් ගොඩක් කලක සිටන් හිතෙ දුකින් දුක් කරදර නැතුව මගෙ මහත්තයා දරුවා සමග සමගියෙන් සතුටින් ඉන්න ලැබෙවා

  • @sunitasunita9697
    @sunitasunita9697 5 หลายเดือนก่อน +6

    මෙං පිරිත් බලයෙන් මාගෙ සුව වේවා සාදු සාදු සාදු සාදු තෙරුන් සරනයි ු🌷🌷🌹🌹🌷🌷

  • @Sanumudhannayaka
    @Sanumudhannayaka 3 หลายเดือนก่อน +26

    අනන්තවූ බුදු ගුණ බලයෙන් සියලු සත්වයින්ගේ දුක් දොම්නස් දුරු වේවා.....

  • @HarshaniDissanayaka-zq3xm
    @HarshaniDissanayaka-zq3xm 8 หลายเดือนก่อน +3

    මේ උතුම් ඌ පිරිත් බලෙන් මගේ හිතේ තිබෙන වේදනවල් දුරු ව් ප්‍රශ්න නැති වී සිතට සතුට සැනසීම උදා වේවා......සියලු සත්වයෝ නීරෝගී වේවා..........🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pushpapushpa4384
    @pushpapushpa4384 2 ปีที่แล้ว +28

    අනන්ත බුදු ගුණ බලයෙන් මගේ සියලු ලෙඩ රෝග සූව වෙවා

    • @bodusethpirith
      @bodusethpirith  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි !

    • @AnuraDissanayake-gh7ts
      @AnuraDissanayake-gh7ts 10 หลายเดือนก่อน

      @@bodusethpirith hunurwanga Saranin apa viya paraya wadidiunw vewa

  • @shyamamrss3958
    @shyamamrss3958 2 ปีที่แล้ว +14

    ත්‍රිව්ධ රත්නයේ සරණින් , මේ උතුම් ජය පිරිත් ආනුභාවයෙන් මගේ අහිංසක ප්‍රාර්ථනා සියල්ල සර්වප්‍රකාරයෙන්ම ඉෂ්ටවේවා . මගේ අහිංසක අම්මා , අම්මිනා , ලොකු මාමා , නීරෝගී වේවා ,දිර්ඝආයුෂ ලබත්වා , යහපතක්ම උදා වේවා . සාදු ! සාදු !! සාදු !!!🙏🌷🌸🌼🙏🌷🌸🙏🌷🌸🌼🙏🌷🌸🌼🙏🌷🌸🌼🙏🌷🌸🌼🙏🌷🌸🌼

    • @bodusethpirith
      @bodusethpirith  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි !

  • @user-et6qs1xg2i
    @user-et6qs1xg2i 3 หลายเดือนก่อน +16

    කිසිම.බෙහෙතකට.සුව කරන්න.බැරි මගේ දෙපා⁣යේ..වේදනාව.සුවපත්.වේවා.........සාදු..සාදු❤සාදු ❤

    • @chamogaya
      @chamogaya หลายเดือนก่อน

      🙏🙏

  • @susila4420
    @susila4420 2 ปีที่แล้ว +21

    බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි සාදු සාදු සාදු

    • @bodusethpirith
      @bodusethpirith  2 ปีที่แล้ว

      තෙරුවන් සරනයි !

  • @nilanisalgadu7460
    @nilanisalgadu7460 4 หลายเดือนก่อน +19

    මෙම පිරිතෙහි අනුභාවයෙන් අප පවුලේ සියළු දෙනාගේ අපල දුරුවේවා!!!!🙏🙏
    කරදර බාධක දුරුවේවා!!!!🙏🙏
    තිබෙන ණය මුදල් ඉක්මනින් ගෙවා ගැනිමට හැකිවේවා!!!!🙏🙏
    කායික මානසික චිත්ත පීඩා දුරු වේවා,!!!!🙏🙏
    අනෙකුත් සියළු පැතුම් ඉටු වේවා!!!!🙏🙏

  • @yddgvsdd931
    @yddgvsdd931 11 หลายเดือนก่อน +12

    මේ උතුම් පිරිත් බලෙන් මගෙ නංගි ගෙ පව්ලේ සියළුම දෙනාගේම ලෙඩ දුක් සුව වේවා කියා පාර්ථනා කරනවා සාදු සාදු සාදු 🙏🙏

    • @sithakusum6966
      @sithakusum6966 11 หลายเดือนก่อน

      මේ උතුම් පිරිතේ බලය අප සියලු දෙනා ගේ ම නීරෝගි කමට හේතු වාසනා වේවා

  • @Motivate_Moment
    @Motivate_Moment 9 หลายเดือนก่อน +28

    ලොකු ප්‍රශ්නයක් ගොඩක් දුකින් ඉන්නකොට පිරිත් අහන්නේ.. සියලු සත්වයන්ගෙ හිත් පිරිසිදු වේවා.❤

    • @moonshine253
      @moonshine253 9 หลายเดือนก่อน +4

      සිතට සැනසිම ලැබේවා ! බුදුසරණයි 🙏🙏🙏

    • @diane427
      @diane427 8 หลายเดือนก่อน +1


      🎉
      🙏🏻

    • @diane427
      @diane427 7 หลายเดือนก่อน

      🙏🏻🙏🏻🙏🏻☸️⚘️☸️⚘️☸️⚘️☸️⚘️☸️⚘️☸️⚘️🎶☸️🎶☸️💝☸️💝🌼☸️🌼☸️💞💞💞

    • @hashikaushalyan1994
      @hashikaushalyan1994 5 หลายเดือนก่อน

      ​@@diane427love photo kk😮😮

  • @sajeewanirajakaruna6482
    @sajeewanirajakaruna6482 5 หลายเดือนก่อน +8

    සියලුම ලෝකවාසීන්ට නිදුක් නීරෝගී සුව ලැබේවා..

  • @user-uz3mj7gv8f
    @user-uz3mj7gv8f 9 หลายเดือนก่อน +4

    අනන්ත වූ බුදුගුණ බලයෙන් ඕමාන් රටේ ඉන්න තුෂාරි දමයන්ති මගේ නෝනා ඉක්මන් සුවය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @amlr988
    @amlr988 8 หลายเดือนก่อน +50

    මගේ අම්මා ,තාත්තා සුව වේවා,මගේ දරුවා සුව වේවා අසරන අපට පිහිටක් වේවා !!!!

  • @DreamGirl-nb9vm
    @DreamGirl-nb9vm 4 หลายเดือนก่อน +9

    මේ පිරිත් බලයෙන් මගේ අම්මගෙයි තාත්තගෙයි සියලු ලෙඩ දුක් දුරු වේවා දීර්ඝායුෂ ලැබේවා ♥️🙏මගේ අයියා, මල්ලීද සුවපත් වේවා♥️🙏

  • @thiliniperera4930
    @thiliniperera4930 8 หลายเดือนก่อน +8

    මේ පිරිත් බලයෙන් මගේ හිත සන්සුන් වේවා.ලෙඩ දුක් දුරු වේවා.අනාගතය සාර්ථක වේවා

    • @SpsDeSilva
      @SpsDeSilva 17 วันที่ผ่านมา

      Iqknkanea

  • @dilinihansi1026
    @dilinihansi1026 ปีที่แล้ว +41

    මගෙ අම්මගෙ සියලු ලෙඩ රෝග දුරු වේවා 🙏

  • @sadamalidulanjani1716
    @sadamalidulanjani1716 2 ปีที่แล้ว +32

    අනන්ත වූ බුදුගුන බලයෙන් මාගේ සිතේ ඇතිවන සියලු දොම්නස් නැති වේවා.සැහැල්ලු මනසක් මට ලැබේවා.

    • @bodusethpirith
      @bodusethpirith  2 ปีที่แล้ว +3

      තෙරුවන් සරණයි !

  • @user-uc5bd5du7w
    @user-uc5bd5du7w 6 หลายเดือนก่อน +18

    උතුම් තෙරුවන් සරණින් මාගෙත් පවුලෙ සැමගෙත් ප්‍රර්ථනවන් ඉටු වෙවා ....නිදුක් නිරොගි සුව ලැබෙවා..සාදු සාදු සාදු ..

  • @RamyaRamya-sk5ke
    @RamyaRamya-sk5ke 2 ปีที่แล้ว +54

    🙏🙏🙏අනන්ත බුදු ගුන බලයෙන් සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏

    • @bodusethpirith
      @bodusethpirith  2 ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි !

    • @sandunrandunna9268
      @sandunrandunna9268 2 ปีที่แล้ว

      Aifglkkkolaක්ල්ඩෝඕඔග්සික්ල්ක්ක්ල්ක්ල්ක්ල්ල්ල්ල්🎏️️sdddddfffllyelldodjjjjjjklllhkffkihklllල්ක්ල්ල්ල්ල්ක්ජ්ල්සිiiiiiල්ක්ල්ල්ල්ඩ්ක්ක්ක්සොල්ල්ල්ස්ග්ග්ග්ග්ල්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්කෙඔල්ෆ්😎ල්ල්ල්ක්ක්ක්ලෝඕඔදීකොඌඌඋඅහාආල්ල්ල්ල්ල්ල්ක්lklulgllkakkkkkkkkklkklhhhhhhhhhgkkkkkkkkkkasllloollddddjkkk🎙️dddk🎏️️🏆️🎈😅jalllsjshhkdඕඕඕඉක්ක්ක්ල්😉🤗🎼🤙😋ක්ල්ජ්ල්ල්ල්ල්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්ල්ක්ක්ලෝඅල්ල්ල්ල්lojsllhallllllksklllllgllllkkklsllllikoookලොඑෆ්ෆ්ඩ්ගොඩික්ෆ්ක්ල්ල්ලෝල්ක්ක්ක්ක්ල්ග්ල්ල්ල්ල්ක්කග්ක්ඩ්ල්ල්ල්ක්ලලික්ල්ක්ලිස්ජ්ල්ස්klllllkjjk😆jllkuhkkkgf🎈🎏️️🎐🎊️pgfkdliහ්ල්ල්ලොක්ල්ස්ල්iiiiigylllkkkkkkkkklllllklkja😋ටෛල්ද්ල්ෆ්ල්ල්ල්ල්ල්ල්ල්ස්ල්කික්ල්ෆ්ෆ්ෆ්ක්ල්හ්ල්ල්ල්ක්ක්ස්ල්ල්ස්ක්ල්ල්ල්ජ්ජ්ජ්ක්ලිල්ල්ල්ල්ල්ල්ල්කික්ල්ෆ්ක්ල්ලඔල්kklllllllsඩූඋග්ගොක්ක්ක්ව්‍ය්ල්ජ්ග්ග්ග්ග්ග්ග්ල්ල්ලෝkhooodllkkkkkkkkkkkkkkkkkdklllll🎼😉jillldlkkkskllllkfkkkkkhlllujlllokkkkkkkllllllljjjjjkkkkkkkkkkkkkkkkkkkkkkklshlkfkkaaalllllllkklklklllkillllelඉල්ක්ට්ඩ්ෆ්ෆ්ෆ්ල්ක්ල්ල්ඛිල්ක්ල්ක්ස්ල්ල්ල්ල්ක්ඩ්ක්klskdlrtlakflllekwooooookkgkfkfluuualllkkkkks🎚️🎚️😍😊😉😋:$🎑️llllllllllaolllllklrklkkollkkkllokkkල්දෝල්ල්ල්ඛිල්ල්ජ්හ්ක්ලල්ග්ල්ක්ල්ල්හ්ල්ල්ල්ල්ක්ක්ලොල්ෆ්ක්ක්ක්ලෝඔස්ල්ල්ක්ක්සිලෝඕඔස්ක්ල්ක්ලොල්ක්ල්jflllllulllkkklljlullsldololgillkljlllllokkkkkklj🎐🎼B-):-(:-#😉😅B-)fooooooooooooooollllokllgllokiiiiuuuukiiikhkdiiiliplllllllllskkklppokkklllllllklkkkkkkldkllllllllllllllllkggtffiiioooooookkkllle:$🎐😋🎊️😊:-#:-(B-)😍ස්B-)🎐ස්:$ශ්ෆ්

    • @sandunrandunna9268
      @sandunrandunna9268 2 ปีที่แล้ว +1

      U

    • @sandunrandunna9268
      @sandunrandunna9268 2 ปีที่แล้ว

      I

    • @sandunrandunna9268
      @sandunrandunna9268 2 ปีที่แล้ว

      Ummmmaamaammamamaa Ummmmaamaammamamaa Ummmmaamaammamamaa ummu❤️❤️❤️❤️ummmmaamaammamamaa 🙂❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🤙🤙🤙❤️❤️umm ummu❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🤙🤙🤙❤️❤️umm Ummmmaamaammamamaa

  • @sadeeshaerandi6809
    @sadeeshaerandi6809 9 หลายเดือนก่อน +13

    මේ පිරිත් බලයෙන් මගේ මහත්තයාට ඉක්මනින් සනීප වේවා,මාගේ දරු තුන්දෙනා සුවපත් වේවා .මාගේ දෙමව්පියන් ,සහෝදරයන් සියලු ලෝවැසියන් සුවපත් වේවා ❤🙏🙏

  • @dayaranjith9997
    @dayaranjith9997 2 ปีที่แล้ว +11

    (((සාදු!!!🌷සාදු!!!🌷🌷සාදු!!!🌷🌷🌷මෙි උතුමි සෙත් පිරිත් බලයෙන් මගෙ ශරිරයේ තිබෙන සියලුම සර්වාංග අසනිප සදහටම සුවවෙිවා!!!!!!!🕯️🕯️🕯️🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏)))))))

    • @bodusethpirith
      @bodusethpirith  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි !

  • @iranganieranpati6711
    @iranganieranpati6711 11 หลายเดือนก่อน +11

    මෙ අනත උ බුදුගුන බලයෙන් මාගේ දරැපැටඋ දහදෙනා අරස්සා වෙවා සයලු අපල දුරැ වෙවා🙏🙏🙏🙏🙏🙏

    • @bodusethpirith
      @bodusethpirith  11 หลายเดือนก่อน

      එසේම වේවා

  • @user-mg4dm1pw7k
    @user-mg4dm1pw7k 4 หลายเดือนก่อน +4

    Budu saranaiii hithana pathana siylu de itu wewaa mge men mge demapiyo guruwara demapiyo sahodarayo daruwo loka wasi siylu denama dukim mithethwa..mge aderts sathut lebenw hithana pathana siylu de itu wewaa

  • @user-ke3lq2zt2c
    @user-ke3lq2zt2c 8 หลายเดือนก่อน +24

    මේ මහා උතුම් සෙත් පිරිත් බලයෙන් මගේ අම්මගෙ තිබෙන සියලුම රෝග දුරැ වේවා 🙏🙏🙏

    • @sriyanisriyani5159
      @sriyanisriyani5159 6 หลายเดือนก่อน

      Ma pirath balayan mage daruwan.dannata.yahapatak wawa putaga apala duru wawa hoda rakiyawak labawa..sadau sadau

    • @chanulidahamdi2071
      @chanulidahamdi2071 หลายเดือนก่อน

      සුවපත් වේවා

  • @nadeerasudarshani1933
    @nadeerasudarshani1933 ปีที่แล้ว +10

    අනන්ත වූ බුදු ගුණ බලයෙන් මාගේ මුහුණේ ඇති තුවාලය ඉතා ඉක්මනින් සුව කරදෙන්න....!
    හෙට මට සතුටින් ඉස්කෝලේ යන්න පුළුවන් වෙන්න....! සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @t.m.uddekakumudinithannako6456
    @t.m.uddekakumudinithannako6456 2 ปีที่แล้ว +13

    සාදු සාදු සාදු සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වේවා,,,,,

    • @bodusethpirith
      @bodusethpirith  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි !

  • @user-ix3fl2or6n
    @user-ix3fl2or6n 4 หลายเดือนก่อน +6

    මෙ පිරිතෙ බලයෙන් මගෙ දරුවෙ දෙන්නා අරක්ෂ වෙවා අරක්ෂ වෙවා අරක්ෂ වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malamua9297
    @malamua9297 2 ปีที่แล้ว +10

    මේ පිරිතේ බල මහිමයෙන් මගේ බලාපොරොත්තුව, ඉෂ්ට වේවා. කරදර බාධක දුරු වේවා සිතට සැනසිල්ලක් ලැබේවා

    • @bodusethpirith
      @bodusethpirith  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි !

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw หลายเดือนก่อน +2

    මෙි පරිත් ආනුභාවයෙන් මාගේ සියලුම පැතුම් ඉටුවෙිවා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @piyumiwathsala7339
    @piyumiwathsala7339 9 หลายเดือนก่อน +2

    තුනුරුවනෙ සරනින් මගෙ අම්මට ඉක්මන් සුවය ලෙබෙවා නිදුක් නිරොගි සුවය ලෙබෙවා බුදුසරණයි 🙏🙏🙏

  • @sanchalanirmani3583
    @sanchalanirmani3583 8 หลายเดือนก่อน +88

    හිතේ දුකින් ඉන්න අයට ඉක්මනට සැනසීම ලැබේවා ...

  • @hobiwater5807
    @hobiwater5807 4 หลายเดือนก่อน +3

    Mage amma ta athi apala upadrawa duruwi niduk nirogi suwapath sapawath sathuta ithiri pathiri yana, dirgayusha athi jiwikawak labewa.❤🙏

  • @sadamalipradepa5110
    @sadamalipradepa5110 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු මේ පිරිත් අහනුභාවයෙන් මගේ පුතා ලක්ෂික පුතා දුක්මහන්සියෙන් කරගෙන යන ව්‍යාපාරය දිනෙන් දින දියුණුවටම පත් වේවා මගේ දුවට පුතාට යහපතක් වේවා නිදුක් නීරෝගී භාවය ලැබේවා මගේ දුගේ චූටි බබාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා වාසනාවන්ත ජීවිතයක් ගත කරන්න මගේ දරුවන්ට මේ පිරිත් බලයේ පිහිට ආශිර්වාදය ලැබේවා

  • @padminikyriakou6359
    @padminikyriakou6359 6 หลายเดือนก่อน +2

    මේ උතුම් පිරිත් දේශනා වේ ආනුභාවයෙන් මගේ අසනීප ය ආකාරයේ සියළුම රෝගීන් ගේ රෝග නිරෝගී වේවා සුවපත් භාවය ට පත් වේවා උතුම් පිරිත් දේශනා කරන අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ලාට නිදුක් නිදුක් සම්පත්තිය ලැබේවා සාදු සාදු සාදු ❤❤❤❤❤

  • @NavodiNavodi-pz6oo
    @NavodiNavodi-pz6oo 11 หลายเดือนก่อน +5

    මෙ උතුම පිරිතෙ බලායන් මාගෙද මාගෙ පවුලෙ සියලුදෙනාගෙද ලොකයෙ සියලු දෙනාගෙද ලෙඩ රෝග සුවපත් වේවා 🙏🙏🙏🙏🙏

  • @shandrikasriyani101
    @shandrikasriyani101 5 หลายเดือนก่อน +4

    මා ඇතුළු මාගේ අමිමා දරුවන්ට පවලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි

  • @kabeygunawardhana8378
    @kabeygunawardhana8378 7 หลายเดือนก่อน +2

    Me උතුම් පිරිත් බලයෙන් ලොව හැම hadawathakma suwa path වෙත්වා .....

  • @rupikaheenatigala8706
    @rupikaheenatigala8706 ปีที่แล้ว +13

    මේ පිරිත් බලයෙන් කොරෝනා සෑදී මෙලොව එලිය දුටු තාම වසරක් වයසැති නෙචලි චූටි දුවගේ මොලයේ තියෙන ලේ කැටිය දිය වේවා නිදුක් නීරෝගි වේවා සුවපත් වේවා සාදු සාදු සාදු 🙏

    • @user-rn7jg5ml9o
      @user-rn7jg5ml9o 27 วันที่ผ่านมา

      මගේ මහත්තයා සියලු කරදර වලින් නිදහස් කර නිවස වෙත එවන්න

  • @chaturangakarunanayaka3735
    @chaturangakarunanayaka3735 ปีที่แล้ว +18

    මේ උතුම් පිරිත් බලයෙන් මාගේ අම්මාගේ අසනීප තත්ත්වය සුව වී නිරෝගී වේවා...!!! සාදු, සාදු, සාදු ...🙏🙏🙏

  • @chathurikadilrukshi9016
    @chathurikadilrukshi9016 8 หลายเดือนก่อน +1

    මගේ හිතට සැනසීමක් ලැඛෙවා. හැමෝටම බුදු සරණ යි!

  • @maduwanthinanayakkara7001
    @maduwanthinanayakkara7001 8 หลายเดือนก่อน +1

    මේ පිරිත් බලයෙන් මගේ ආදරණීය අම්මා සුවපත් වේවා

  • @renukarenuka2702
    @renukarenuka2702 9 หลายเดือนก่อน +9

    මේ පිරිත් දේශනයේ බලයෙන් මැලේසියාවේ අසරණ වෙලා ඉන්න මටයි මගේ මහත්තයාට හොද තැනක රස්සවක් ලැබේවා 🙏🙏🙏

  • @shwusbs3889
    @shwusbs3889 ปีที่แล้ว +4

    තුනුරුවනේ පීහිටේන් මගේ පුතා සහ දරුවන් අරක්ෂා වේවා.. සාදු සාදු සාදු 🙏🙏🙏

  • @teresateresa3380
    @teresateresa3380 8 หลายเดือนก่อน +1

    Me pirith anubawayen seyalu denage roga neroge wewa suwapath wewa seyalu duk karadara badaka duruwewa seyalu adusa mana balawega duruwewa pirith deshana karana sangaya wahanaselata me pin lebewa dergausa lebewa teruwan saranae 🙏🙏🙏

  • @sadamalipradepa5110
    @sadamalipradepa5110 หลายเดือนก่อน +1

    මම මේ පිරිත ගොඩක් වෙලාවට රාත්‍රියට අහනවා මගේ දුවට තියෙන්නාවූ ප්‍රශ්න සියල්ල දුරු වී නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතයක් ගත කරන්න ලැබේවා එයාගේ දූපැටියත් එක්ක බුදු සරණයි

  • @banadarabanadara1373
    @banadarabanadara1373 2 ปีที่แล้ว +32

    🙏🙏🙏🙏අනන්ත වු බුදු ගුණ බලයෙන් මගේ සියලුම ප්‍රශ්න විසදිලා මගේ හිතට ගතට සැනසිම ලැබේවා ...🙏🙏🙏.මේ සවන් දෙන සියලුම දෙනාට සෙතක් සන්තියාක් වේවා ......🙏🙏🙏🙏🙏

    • @kanchanatharangani3068
      @kanchanatharangani3068 2 ปีที่แล้ว +3

      අනේ මට ඉක්මනින් මගෙ ලමයි ලගට යන්න ඕන

    • @bodusethpirith
      @bodusethpirith  2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි !

    • @bodusethpirith
      @bodusethpirith  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි !

    • @malkanthaperera6618
      @malkanthaperera6618 10 หลายเดือนก่อน

      ​@@kanchanatharangani3068aaaaàaààb VM CT

  • @sudunona4908
    @sudunona4908 11 หลายเดือนก่อน +13

    සියළු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා සාදූ සාදූ සාදූ ❤❤🙏🙏🙏

  • @kamalavitharana3282
    @kamalavitharana3282 5 หลายเดือนก่อน +2

    මගෙ හිතට සැනසිමක් ලැබි සරිරයටසුවයක් ලැබේවා මෙ පිරිතෙ අනුහසින් සැමට සෙතක්මලැබෙවැ

  • @user-jaanuganegodaavi
    @user-jaanuganegodaavi 8 หลายเดือนก่อน

    සියළු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා....සත්‍ය අවබෝදකොටගෙන..පතන්නාවූ බවයක පතන්නාවූ බෝධියකින් උතුම් නිවනම සාක්ශාත් කරගනිත්වා....නමෝ බුද්ධාය.........( සෙත් පිරිත් දේශණය කරනා අවසරයි මහා සංඝරත්නයට උතුම් තෙරුවණේ ගුණ බලයත් පිහිටත් රැකවරණයත් පතන්නාවූ බෝදියකින් උතුම් නිවනත් අවබෝධ වේවා..! සාධූ...සාදු...සාධූ.....🙏

  • @rohinipra1782
    @rohinipra1782 2 ปีที่แล้ว +25

    අනන්ත වූ බුදු ගුණ බලයෙන් මගේ සියලු පැතුම් ඉටු වේවා සාදූ..සාදූ ..සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @bodusethpirith
      @bodusethpirith  2 ปีที่แล้ว +1

      තෙරුවන් සරනයි !

    • @damithlakruwan9844
      @damithlakruwan9844 2 ปีที่แล้ว

      dggz

    • @user-gv6ht8nc6s
      @user-gv6ht8nc6s 8 หลายเดือนก่อน +1

      අනන්ත වූ බුදු ගුණ බල යෙන් මගේ සියලුම පැතුම් ඉටුවේ සාදු සාදු සාදු 🙏🙏🙏🙏 6:19

  • @rasmikadilshan5037
    @rasmikadilshan5037 ปีที่แล้ว +12

    මෙම පිරිතේ බලයෙන් මගේ පවුලේ සියලු දෙනාගෙත් මාගෙත් සියලුම පාර්තනා ඉශ්ට වේවා 🙏🙏🙏

  • @warunsanjana2773
    @warunsanjana2773 2 ปีที่แล้ว +8

    මෙම පිරිතේ ආනුබාවයෙන් මා යාලු වී සිටින කෙල්ලවම බදින්න ලැබේවා !!! සාදු සාදු සාදු

    • @bodusethpirith
      @bodusethpirith  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි !

  • @MailyAsdd-th7nn
    @MailyAsdd-th7nn 5 หลายเดือนก่อน +2

    මගේ දුව ඔමේෂාගේ විවාහ ජීවිතේ ඇති බාදක කරදර කම්කටොලු දුරු වී මේ පිරිතේ බලයෙන් දුවගේ කුසතුල ඇති දරුවාවත් ආරක්ෂා කරදී මගේ දුවවත් ආරක්ෂා කරදී අපලයක් ඇත්නම් එය දුරු කර කිසිම ලෙඩක් දුකක් කරදරයක් නැතුව නිරතුරුවම ආරක්ෂා කරදෙන සේක්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @malikamonasinha7185
    @malikamonasinha7185 2 ปีที่แล้ว +54

    මේ උතුම් පිරිත් බලයෙන් මා මෙන් ම මෙය අසන සියලු දෙනාටත් යහපතක්ම වේවා පිරිත් දේසනා කරන පින් වත් සුවාමින් වහන්සේලාටත් නිදුක් නිරෝගී සුවයම වේවා තෙරුවන් සරණයි 🙏🙏

  • @user-qq4yu6iv6l
    @user-qq4yu6iv6l 9 หลายเดือนก่อน +3

    මේ පිරිත් බලයෙන් ලෝක වාසී සියලූම දෙනාගේ සිතේ ඇති හිත් පීඩා දුරු වේවා,සුවපත් වේවා.🙏🙏🙏🙏🙏🙏...

  • @apsaranimanthika7173
    @apsaranimanthika7173 10 หลายเดือนก่อน +2

    මගෙ මහත්තයා මම ලග නැති වුනත් එයා යන එන ගමන බිමනට මේ පිරිත් දේශනාවෙ බලයෙන් ආරක්ෂාවම සැලසෙත්වා!!!!
    සියලු දෙවියන් එයා අරක්ෂා කරත්වා.
    🙏🙏🙏🙏🙏🙏

  • @RanjithWijasuriua
    @RanjithWijasuriua 3 หลายเดือนก่อน

    මේ පිරිත් බලයෙන් මගේ සැමියා රැකියාවේ නියැලෙන. බහුදීවර යාත්‍රාව රැක දේවවා.! සුබ රැකියාවක් වේවා!එක්මනට රැකියාවක් ලැබේවා. !! Dewol දෙවි රැක වරණය ලැබේවා!සාදු සාදු සාදු සාදු...

  • @dulikadamayanthi4582
    @dulikadamayanthi4582 2 ปีที่แล้ว +12

    මෙ උතුම් පිරිතෙ බලයනේ මගෙ පුතාගෙ අකුලේ තිබෙන අසනිපෙ සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා බුදු සරණන් 🙏🙏🙏

  • @subashinisubashini5822
    @subashinisubashini5822 6 หลายเดือนก่อน +3

    බුදු ගුණ බලයෙන් සියලුම දෙනාගෙම ලෙඩ දුක් කරදර දුරු වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @shamaajanathi4822
    @shamaajanathi4822 8 หลายเดือนก่อน +1

    මගේ රත්තරං දුවට දරැවේක් ලැබෙන්න ඉන්නේ කරදරයක් නැතුව නිදහස් වේන්න කියලා පුර්තනා කරනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @maleeshasandakalum6213
    @maleeshasandakalum6213 หลายเดือนก่อน +1

    අනන්ත වූ බුදු ගුණ බලයෙන් මාගේ එකම අක්කාගේ ලෙඩ දුක් දුරුවී ඇයට සෙතක් ශාන්තියක් සුවදායක දිවියක් ඇයටත් දරුවන්ටත් පවුලේ සැමටත් ලැබේවා...🙏🙏🙏

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 ปีที่แล้ว +7

    බෞද්ධ ව්‍යවස්ථාව අනුව ජීවත් වෙන්න උත්සාහ ගනිමු .🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿

    • @bodusethpirith
      @bodusethpirith  2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි !

  • @dammika-io9zg
    @dammika-io9zg 4 หลายเดือนก่อน +3

    මේ පිරිත් වල බලයෙන් මට රොහලෙ නැවතත් රැකියාවta යන්නේ labeva sadu sadu sadu 🙏🙏🙏

  • @user-iv6ld4bn3t
    @user-iv6ld4bn3t 10 หลายเดือนก่อน +1

    Me පිරිතේ අනුබවයෙන් මගේ නිවසේ තියන සියලුම දුක් කරදර නැති වී.. නැවත සතුට පැමිණෙත්වා... මගේ තාත්තා ල දෙන්නගෙත් අම්මගෙත් මගේ මහත්තය ගේත් සියළුම ලෙඩ රෝග සුවපත් වෙත්වා 🙏🙏🙏🙏

  • @DinuRathnapala
    @DinuRathnapala 4 หลายเดือนก่อน +1

    මේ පිරිත් බලෙන් සියලුම ලෙඩ දුක් කරදර දුරු වේවා..මගේ අම්මාගේ ලෙඩ දුක් කරදර දුරු වේවා දීර්ඝායුෂලැබේවා .. ආරක්ෂා වේවා .. මගේ මහත්තයා රැකී රක්ෂාවට යනවිට මහ මගදී ආරක්ෂා වේවා.. අප හට දියුණුව සැලසේවා..අපගේ නිවස සදා ගැනීමට ඉක්මනින් හැකිවේවා.. නිවස ආරක්ෂා වේවා.. සියලුම නෑදෑ හිත මිතුරු සහෝදර සහෝදරියො ආරක්ෂා වේවා..ඔවුන්ටද දියුණුව සැලසේවා.මෙම පිරිත් බලෙන් සියලුම කරදර දුරු වේවා🙏🙏🙏🙏🌸

  • @sandyalakmali3828
    @sandyalakmali3828 ปีที่แล้ว +21

    මෙ පිරිත් අහන සියල්ලෝ සුව පත්වේවා නිදුක් වේවා නිරෝගි වේවා🙏🙏🙏🙏🙏

  • @peththaduragepriyanthi
    @peththaduragepriyanthi 10 หลายเดือนก่อน +11

    සියලු,සත්වයෝ,නිදුක්,වෙත්වා,නිරෝගි,වෙත්වා,සුවපත්,වෙත්වා,දුකින්,මිදෙත්වා,සාදු,සාදු,සාදු❤❤❤❤❤

  • @user-oh6gg5gw9l
    @user-oh6gg5gw9l หลายเดือนก่อน +1

    මෙම පිරිත් ට සවන් දෙන සියලු ම සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා

  • @ashirathnayake1988
    @ashirathnayake1988 2 ปีที่แล้ว +8

    නමෝ බුද්ධාය🙏🙏🙏🙏
    බුදුගුණ සත්‍යයි
    සියලු දෙනාටම යහපත්ම වේවා🙏

  • @nimalyasanayake
    @nimalyasanayake 6 หลายเดือนก่อน +3

    තෙරුවන්. සරණින් මගේ. අම්මා. සුවපත.. වේවා

  • @user-bo5ut2dc2l
    @user-bo5ut2dc2l 4 หลายเดือนก่อน +1

    අනෙ තෙරුවන් සරණ ලැබෙනවා සත්‍යයක් බව සිහිපත් කරමි මගේ මුදල් ගැටලු වලට විසදුම් ලැබේ වා විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි පිරිත් දේශනා බලයෙන් අපෙම නිදහස් තැනක නිවසක් සාදා ගැනීමට හැකි වෙවා