බොජ්ජංග පිරිත 7 වරක් | Bojjanga Piritha 7 Warak | සෙත් පිරිත් | Seth Pirith

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • #BojjangaPiritha #Pirith #Ashirwada #bojjanga #බොජ්ජංග
    මහාකස්සපත්ථේර බොජ්ඣංග පරිත්තං (මහා කස්සප තෙර බොජ්ඣංග පිරිත) | Maha Kassapa Thero Bojjanga Piritha
    රෝගාතුරව සයනය මත වැතිර සිටින මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ වෙත වැඩමකළ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සුව දුක් විමසා මහා බලසම්පන්න බොජ්ජංග පිරිත දේශනා කොට වදාළ සේක. ස්වල්ප මොහොතකින් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ නිරෝගී සුව ලැබූහ. එවන් විශ්මිත ශක්තියක් ගැබ්ව ඇති මෙම බොජ්ජංග පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබටද වැළඳුණු රෝග ඇත්නම් ඒවායෙන් ඉක්මන් සුව ලබා ගැනීමට මෙම පිරිත ශ්‍රවණය කිරීමේ ආනිසංශ උපකාරී වේවා. එලෙසින්ම කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වී නිරෝග සැප ළඟා වේවා.
    තේරුම:
    මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහ නුවර ලේනුන්ට දන් දෙන කලන්දකනිවාප වේළුවන නම්වූ මහා විහාරයෙහි වැඩවසන සේක. එසමයෙහි මහා කාශ්‍යප ස්ථවිර තෙම පීඩීත ව, දුකට පත් ව, දැඩි ගිලන්ව, පිප්ඵලී ගුහාවෙහි වෙසෙයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් වෙලෙහි ඵල සමවතින් නැගිටියේ ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ යම් තැනක වෙසෙත්ද එතැනට එළඹි සේක. එළඹ, පැණවූ අස්නෙක වැඩහුන් සේක. වැඩහිඳ, භාග්‍යවතුන් වහන්සේ මහා කස්සපයන් වහන්සේ හට මෙය වදාළසේක.
    කිමෙක්ද? කාශ්‍යප ඔබට ඉවසිය හැකිද? යැපිය හැකිද? දුක්ඛ වේදනාවෝ පිරිහෙත් ද? කිම දියුණු නොවෙත්ද? ප්‍රතික්‍රමණවසනාය පෙනේද? වැඩීමක් නොපෙනේ දැයි වදාළ සේක.ස්වාමීනි වහන්ස, මට ඉවසීමට නොහැකිය. ඉරියව් පවත්වන්නට නොහැකිය. මගේ දුක්ඛ වේදනාවෝ බලවත්හ. දියුණු වෙත්, ප්‍රතික්‍රමණය නොවෙත්, දුක්ඛ වේදනාවන් ගේ වැඩීම පෙනෙයි. අඩුවක් නොපෙනෙයි.
    කාශ්‍යප, මේ සප්ත බොජ්ඣංගයෝ මා විසින් මොනවට ප්‍රකාශ කරන ලදහ, භාවිතා කරන ලදහ, නැවත නැවත පුරුදු කරන ලදහ. සත්‍යය ප්‍රතිවේධය පිණිස, මනා අවබෝධය පිණිස, නිවන් පිණිස පවතියි. ඒ කවර සප්ත බොධ්‍යංගයෝද යත්? කාශ්‍යප, මේ සතිසම්බොධ්‍යන්ගය (නිවැරදි සිහිය) වනාහි මා විසින් මොනවට ප්‍රකාශ කරන ලද, භාවිතා කරන ලද, බහුල වශයෙන් පුරුදු කරන ලදහ. සත්‍යය ප්‍රතිවේධය පිණිස, මනා අවබෝධය පිණිස, නිවන් පිණිස, පවතියි.
    කාශ්‍යප, ධම්මවිචය (දහම් කරුණු විමසීම) සම්බොධ්‍යංගය වනාහි මා විසින් මොනවට ප්‍රකාශ කරන ලද, භාවිතා කරන ලද, බහුල වශයෙන් පුරුදු කරන ලදහ. සත්‍යය ප්‍රතිවේධය පිණිස, මනා අවබෝධය පිණිස, නිවන් පිණිස, පවතියි. කාශ්‍යප, විරිය (වීර්යය) සම්බොධ්‍යංගය වනාහි මා විසින් මොනවට ප්‍රකාශ කරන ලද, භාවිතා කරන ලද, බහුල වශයෙන් පුරුදු කරන ලදහ. සත්‍යය ප්‍රතිවේධය පිණිස, මනා අවබෝධය පිණිස, නිවන් පිණිස, පවතියි. කාශ්‍යප, ප්‍රීති සම්බොධ්‍යංගය වනාහි මා විසින් මොනවට ප්‍රකාශ කරන ලද, භාවිතා කරන ලද, බහුල වශයෙන් පුරුදු කරන ලදහ. සත්‍යය ප්‍රතිවේධය පිණිස, මනා අවබෝධය පිණිස, නිවන් පිණිස, පවතියි.
    කාශ්‍යප, පස්සද්ධි සම්බොධ්‍යංගය වනාහි මා විසින් මොනවට ප්‍රකාශ කරන ලද, භාවිතා කරන ලද, බහුල වශයෙන් පුරුදු කරන ලදහ. සත්‍යය ප්‍රතිවේධය පිණිස, මනා අවබෝධය පිණිස, නිවන් පිණිස, පවතියි. කාශ්‍යප, සමාධි සම්බොධ්‍යංගය වනාහි මා විසින් මොනවට ප්‍රකාශ කරන ලද, භාවිතා කරන ලද, බහුල වශයෙන් පුරුදු කරන ලදහ. සත්‍යය ප්‍රතිවේධය පිණිස, මනා අවබෝධය පිණිස, නිවන් පිණිස, පවතියි. කාශ්‍යප, උපෙක්ඛා සම්බොධ්‍යංගය වනාහි මා විසින් මොනවට ප්‍රකාශ කරන ලද, භාවිතා කරන ලද, බහුල වශයෙන් පුරුදු කරන ලදහ. සත්‍යය ප්‍රතිවේධය පිණිස, මනා අවබෝධය පිණිස, නිවන් පිණිස, පවතියි.
    කාශ්‍යප, මේ සප්ත බොධ්‍යංගයෝ වනාහි මා විසින් මොනවට ප්‍රකාශ කරන ලද, භාවිතා කරන ලද, බහුල වශයෙන් පුරුදු කරන ලදහ. සත්‍යය ප්‍රතිවේධය පිණිස, මනා අවබෝධය පිණිස, නිවන් පිණිස, පවතියි. භාග්‍යවතුන් වහන්ස, බොධ්‍යංග ධර්මයෝ මැනව, සුගතයන් වහන්ස මැනව’යි කාශ්‍යප තෙරුන් දැන්වූහ. භාග්‍යවතුන් වහන්ස මේ ධර්මය වදාළ සේක. එයට සතුටු වූ ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව අසා සතුටු විය. මහා කාශ්‍යප ස්ථවිර තෙම ඒ ආබාධයෙන් නැගීසිටියේ ය. මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේගේ ආබාධය පහවී ගියේමය.
    Keywords:
    bojjanga piritha
    bojjanga piritha sinhala
    bojjanga pirita 7 times
    bojjanga pirita 108
    bojjanga piritha sinhala lyrics
    bojjanga piritha mahamevnawa
    bojjanga piritha sinhala meaning
    bojjanga piritha 3
    bojjanga piritha 21
    bojjanga piritha with lyrics
    bojjanga piritha waharaka
    bojjanga piritha theruma
    bojjanga piritha 1 warak
    bojjanga piritha meaning
    bojjanga piritha 7 times
    bojjanga piritha 108
    bojjanga piritha pali
    bojjhanga piritha
    bojjanga piritha trikaya
    kassapa bojjanga piritha
    මෙම ධර්ම දානය ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට කෙරෙන බුද්ධ පූජාවක්ම වේවා ..!!!
    තෙරුවන්ගේ අනන්ත ගුණ බලෙන් නිදුක් නීරෝගී සුව ලැබේවා ...!!!
    ~ සබ්බ දානං ධම්ම දානං ජිනාති ~
    ~ සියලු දානයන් අතරින් ධර්ම දානය උතුම්ය ~
    ** මෙය ඔබේ මිතුරන් සමග බෙදා ගන්න **

ความคิดเห็น • 87

  • @ChandraAmarasooriya
    @ChandraAmarasooriya 12 วันที่ผ่านมา +7

    මෙි පිරිත් දෙසනවෙින් මාව
    සුවපත් වෙිවා සියලු දෙනා සුවපත් වෙිවා සාදු සාදු සාදු
    පිරිත් දෙසනා කරන පින්වත්
    සුවම්න් වහන්සේට සන්බුදු
    සරණයි ❤🌷🌷🌷🙏🙏🙏

    • @TheBuddhistChannel
      @TheBuddhistChannel  11 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි ඔබට

  • @DinuSudu-d4j
    @DinuSudu-d4j 8 วันที่ผ่านมา +5

    සාදු සාදු 🙏මේ උතුම් පිරිතේ බලයෙන් මගේ කකුල සුව වේවා මගේ නිවසේ අයගේ ලෙඩ දුක් සුව වේවා 🙏🙏🙏🙏🙏🙏

    • @TheBuddhistChannel
      @TheBuddhistChannel  8 วันที่ผ่านมา +1

      ඔබගේත් ඔබගේ නිවසේ සියළුම දෙනාගේත් ලෙඩ දුක් සුව වී නීරෝගී බව ලගා වේවා.
      තෙරුවන් සරණයි..!!!

    • @KanthiKanthi-jg7qx
      @KanthiKanthi-jg7qx 4 วันที่ผ่านมา

      ​@TheBudd. වළ😂histChannel

  • @ليليا-و6ص
    @ليليا-و6ص 11 วันที่ผ่านมา +4

    සාදු සාදු සාදු සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා

    • @TheBuddhistChannel
      @TheBuddhistChannel  11 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි..!

  • @dinu7597
    @dinu7597 6 วันที่ผ่านมา +4

    මේ පිරිත් දේ ස න වේ මාව සුවපත් වේවා සියලු දෙනා සුව පත් වේවා 🙏🙏🙏සාදු සාදු 🙏🙏

    • @TheBuddhistChannel
      @TheBuddhistChannel  5 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි. ඔබගේ බලාපොරොත්තුව එලෙසම ඉටුවේවා..!

  • @yamuna4041
    @yamuna4041 10 วันที่ผ่านมา +4

    සාදු.සාදු.සාදු.මගේ.උතුමි.නමස්කාර
    වෙවා.🙏🙏🙏🌻🙏🙏🙏🌻🙏🙏🙏🌻

    • @TheBuddhistChannel
      @TheBuddhistChannel  10 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි.!!!

  • @iranganihemamala-hs4gw
    @iranganihemamala-hs4gw 7 วันที่ผ่านมา +4

    සාදු.. සාදු... සාදු නමස්කාර. වේවා... 🙏🙏🙏

    • @TheBuddhistChannel
      @TheBuddhistChannel  7 วันที่ผ่านมา

      ඔබට තෙරුවන් සරණයි

  • @sandinihansi5741
    @sandinihansi5741 6 วันที่ผ่านมา +3

    Budu Gina sathai a.satha balayne mage sareraya thiyanne seyalu roga ewath wava sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺

    • @TheBuddhistChannel
      @TheBuddhistChannel  5 วันที่ผ่านมา

      ඔබේ බලාපොරොත්තුව එලෙසම ඉටු වේවා.!
      තෙරුවන් සරණයි.!!!

  • @linabas9007
    @linabas9007 4 วันที่ผ่านมา +5

    Sadu Sadu Sadu
    🙏🙏🙏💐💐💐

    • @TheBuddhistChannel
      @TheBuddhistChannel  3 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි..!

  • @IndraniFernando-sv6df
    @IndraniFernando-sv6df 5 วันที่ผ่านมา +3

    Sadu sadu sadu theruwan saranai siyalu devi pihitai mageth mage duwageth pawle semadenama me pirith aanubhawen suwapath wewa🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @TheBuddhistChannel
      @TheBuddhistChannel  5 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි. ඔබගේ බලාපොරොත්තු එලෙසම ඉටුවේවා.

  • @sanjeewasanjeewa5246
    @sanjeewasanjeewa5246 14 วันที่ผ่านมา +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

    • @TheBuddhistChannel
      @TheBuddhistChannel  13 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි.!

  • @toshari6521
    @toshari6521 7 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු මගේ දරුවන්ට නිරෝගී සුවය ලැබේවා

    • @TheBuddhistChannel
      @TheBuddhistChannel  7 วันที่ผ่านมา

      ඔබේ බලාපොරොත්තුව එලෙසම ඉටුවේවා.!

  • @IndraniFernando-sv6df
    @IndraniFernando-sv6df 12 วันที่ผ่านมา +3

    Sadu sadu sadu theruwan saranai siyalu devi pihitai 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🌹

    • @TheBuddhistChannel
      @TheBuddhistChannel  12 วันที่ผ่านมา

      ඔබට තෙරුවන් සරණයි....!

  • @Miry-lt1ld
    @Miry-lt1ld 9 วันที่ผ่านมา +2

    Mma menma siylu sthwayn suwapath wewa

    • @TheBuddhistChannel
      @TheBuddhistChannel  9 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි ඔබට

  • @sunandajayalath3058
    @sunandajayalath3058 13 วันที่ผ่านมา +2

    Mage pawle hamomath rata wasida lokawasida suwapath wethwa niduk nirogi suwa labewa araksha wewa mage duwage konde amaruwa suwa wewa suwaya labewa daru patiyek pilisidewa pilisidewa pilisidewa pilisidewa sadu sadu sadu maage namaskaraya wewa

    • @TheBuddhistChannel
      @TheBuddhistChannel  13 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි. ඔබේ ප්‍රාර්ථනය එලෙසම ඉටු වේවා.!!!

  • @janakiwasantha
    @janakiwasantha 11 วันที่ผ่านมา +2

    Bojjanga pirate balaÿen mawa suwa pat wewa❤❤❤

    • @TheBuddhistChannel
      @TheBuddhistChannel  11 วันที่ผ่านมา

      ඔබගේ බලාපොරොත්තුව එලෙසම ඉටුවේවා..!
      තෙරුවන් සරණයි!

  • @NandaNoon-yy5kr
    @NandaNoon-yy5kr 12 วันที่ผ่านมา +2

    සාදුසාදු සාදු

  • @Shanti-u5m
    @Shanti-u5m 2 วันที่ผ่านมา +2

    Mme pirithe anubawayen. Ma athulu mage daruwan Sama nidik. Wewa nirogi wethea. Sadu sadu. Sadu❤❤❤❤❤

    • @TheBuddhistChannel
      @TheBuddhistChannel  2 วันที่ผ่านมา

      ඔබගේ බලාපොරොත්තුව එලෙසම ඉටුවේවා.!

  • @farhanaqadir1733
    @farhanaqadir1733 3 วันที่ผ่านมา +2

    සාධු සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ

    • @TheBuddhistChannel
      @TheBuddhistChannel  3 วันที่ผ่านมา

      ඔබට තෙරුවන් සරණයි

  • @violasugathapala5382
    @violasugathapala5382 9 วันที่ผ่านมา +2

    Sadhu Sadhu Sadhu

  • @NandaNoon-yy5kr
    @NandaNoon-yy5kr 12 วันที่ผ่านมา +2

    සාදුසාදු සාදු,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏,මගෙ,කකුල මෙිඋතුමි ,පිරිත්බලයෙන්,සුවයවෙිවා

    • @TheBuddhistChannel
      @TheBuddhistChannel  12 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි. ඔබ බලාපොරොත්තු වන ලෙසින්ම ඔබගේ සියළුම රෝගාබාධ දුරුවී නීරෝගීබව ලැබේවා.

    • @samanthapushpakumara3884
      @samanthapushpakumara3884 6 วันที่ผ่านมา

  • @NandaNoon-yy5kr
    @NandaNoon-yy5kr 12 วันที่ผ่านมา +2

    මගේ,කකුල සුවයවෙිවා

    • @TheBuddhistChannel
      @TheBuddhistChannel  12 วันที่ผ่านมา

      ඔබට නීරෝගී බව ලැබේවා..ඒ සඳහා ආශිර්වාද වේවා..!

  • @RajaSekhar-wz2cs
    @RajaSekhar-wz2cs 12 วันที่ผ่านมา +2

    සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏

    • @TheBuddhistChannel
      @TheBuddhistChannel  12 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි..

    • @samanthapushpakumara3884
      @samanthapushpakumara3884 6 วันที่ผ่านมา

      Bs සියලුම ලෙඩ රෝග සුව වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏සියලුම දෙනා සුවපත් වෙවා

  • @neelsiriwardhana2999
    @neelsiriwardhana2999 11 วันที่ผ่านมา +2

    May The Most Noble Triple Gem Bless EveryOne You ! ❤❤.

    • @TheBuddhistChannel
      @TheBuddhistChannel  11 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි ඔබටත් ...

  • @NiroseAnee
    @NiroseAnee 6 วันที่ผ่านมา +2

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

    • @TheBuddhistChannel
      @TheBuddhistChannel  5 วันที่ผ่านมา

      ඔබට තෙරුවන් සරණයි...

  • @TharinduDassa
    @TharinduDassa 9 วันที่ผ่านมา +3

    Buduguna sathyai a sathyanu bhawa balayen balayen mage Shariraye ethi roga suwa wewa

    • @TheBuddhistChannel
      @TheBuddhistChannel  9 วันที่ผ่านมา

      ඔබගේ බලාපොරොත්තුව එලෙසම ඉටුවේවා. තෙරුවන් සරණයි..!

  • @KumariKumari-v2r
    @KumariKumari-v2r 16 วันที่ผ่านมา +2

    Shadu shadu shadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @TheBuddhistChannel
      @TheBuddhistChannel  16 วันที่ผ่านมา

      ඔබට තෙරුවන් සරණයි..

  • @sunandajayalath3058
    @sunandajayalath3058 13 วันที่ผ่านมา +2

    Mage athe kekkuma me pirith balayen suwa wewa suwaya labewa

    • @TheBuddhistChannel
      @TheBuddhistChannel  13 วันที่ผ่านมา

      ඔබට නීරෝගී සුව ලැබේවා. තෙරුවන් සරණයි..!

  • @mallikaekanayaka7432
    @mallikaekanayaka7432 7 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @TheBuddhistChannel
      @TheBuddhistChannel  5 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි..

  • @dammikadammika4648
    @dammikadammika4648 16 วันที่ผ่านมา +2

    🙏🙏🙏sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @TheBuddhistChannel
      @TheBuddhistChannel  16 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි ඔබට. යහපතක්ම වේවා..

  • @DoniDoni-t9r
    @DoniDoni-t9r 16 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @TheBuddhistChannel
      @TheBuddhistChannel  16 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි.. යහපතක්ම වේවා..

  • @MerryMangali
    @MerryMangali 6 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️

    • @TheBuddhistChannel
      @TheBuddhistChannel  5 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි.!!!

  • @NiroseAnee
    @NiroseAnee 9 วันที่ผ่านมา +2

    Sadu sadu sadu sadu sadu sadu sadu

    • @TheBuddhistChannel
      @TheBuddhistChannel  9 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි..!!!

  • @mallikakuwiat5081
    @mallikakuwiat5081 10 วันที่ผ่านมา +2

    🙏ද්🙏🙏🙏🙏🙏🙏

    • @TheBuddhistChannel
      @TheBuddhistChannel  10 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි.!!!

  • @kusumalatha7745
    @kusumalatha7745 14 วันที่ผ่านมา +2

    Sadu. Sadu. Sadu. Mage.sareraya. Siyaluma. Roga. Suwa. Wewa♥️🙏🙏🙏♥️🙏🙏🙏♥️🙏🙏🙏♥️

    • @TheBuddhistChannel
      @TheBuddhistChannel  14 วันที่ผ่านมา

      ඔබගේ සියළුම රෝගාබාධ සුව වේවා.. තෙරුවන් සරණයි!

  • @priyanganikodituwakku
    @priyanganikodituwakku 14 วันที่ผ่านมา +5

    🙏🏼🙏🏼🙏🏼

    • @TheBuddhistChannel
      @TheBuddhistChannel  14 วันที่ผ่านมา +1

      තෙරුවන් සරණයි

    • @Luckygemini-wu8ix
      @Luckygemini-wu8ix 13 วันที่ผ่านมา

      සාදු සාදු සාදු

    • @Luckygemini-wu8ix
      @Luckygemini-wu8ix 13 วันที่ผ่านมา

      සාදු සාදු සාදු

  • @sanukidahamsa7487
    @sanukidahamsa7487 14 วันที่ผ่านมา

    🌹🌹🌹🙏🙏🙏🌷🌷🌷

    • @TheBuddhistChannel
      @TheBuddhistChannel  14 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි ඔබට ....

  • @RamyaAmarasingha-yu2lj
    @RamyaAmarasingha-yu2lj 16 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏🙏🙏🙏

    • @TheBuddhistChannel
      @TheBuddhistChannel  16 วันที่ผ่านมา +1

      ඔබට තෙරුවන් සරණයි.

  • @ksyahampath4917
    @ksyahampath4917 5 วันที่ผ่านมา +2

    🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🪔

    • @TheBuddhistChannel
      @TheBuddhistChannel  5 วันที่ผ่านมา

      ඔබට තෙරුවන් සරණයි...

  • @Upekshaathauda
    @Upekshaathauda 16 วันที่ผ่านมา +7

    සාදු සදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChithraJanorisge
    @ChithraJanorisge 8 ชั่วโมงที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @TheBuddhistChannel
      @TheBuddhistChannel  7 ชั่วโมงที่ผ่านมา

      තෙරුවන් සරණයි..