ความคิดเห็น •

  • @NuraniRangika-y1n
    @NuraniRangika-y1n 8 วันที่ผ่านมา +3

    මෙ පිරිත්වල බලයෙන් සැම අමනුශය දොශයකින්ම මගෙ අහින්සක අයියව රැක දේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @premalathapodimanike4767
    @premalathapodimanike4767 11 หลายเดือนก่อน +1

    Me pirithe aanubavayen siyaluma denatama sethak shanthiyak veva sadu sadu sadu namo buddaya

  • @premalathapodimanike4767
    @premalathapodimanike4767 10 หลายเดือนก่อน +1

    Me pirith desanave aanubava balayn siyaluma denage siyalu duk
    Pieda duru weva sadu sadu sadu sadu

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 ปีที่แล้ว +7

    සාදු සාදු 🌹🙏 සාදු 🌹🙏 me උතුම් පිරිත් දේසනා බලයෙන් සියලු සත්වයො නිදුක් වේවා නිරෝගී වේවා සුව පත් වෙිිවා මා මෙන්ම සියලු දෙනා ලොව නිදුක් වේවා නිරෝගී වේවා සුව පත් වේවා දුකින් මිදේවා මා මෙන්ම මාගේ උතුම් දෙමව්පියන් දෙවියන් ගුරු දෙගු රැන් අසල්වැසි ඤාති නෑදෑ හිත මිතුරු ද හතුරෝද සියලු දෙනා නිදුක් වේවා නිරෝගී වේවා සුව පත් වෙිිවා ඔබ සැමට සම්මා සම්බුදු සරණයි 🙏🌹🏵️🙏🌹🏵️🙏🏵️🙏🌹🏵️🙏🌹🏵️🙏🌹🏵️🙏🌹🏵🙏🌹🏵️🙏🌹🏵️🙏🙏🙏🙏🙏🌹🏵️🙏🌹🏵️🌹🏵️🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🏵️🏵️🏵️🙏

  • @premalathapodimanike4767
    @premalathapodimanike4767 10 หลายเดือนก่อน +1

    Me piriththe sathyanu balayen aethara methera sitina du daru munu buru mini biriyan athulu siyalu denata pihita aarakshava
    Labeva sadu sadu sadu

  • @sandyamanel2238
    @sandyamanel2238 ปีที่แล้ว

    Sadu.sadu.sadu 🙏🙏🙏පවුලේ ඇතලු.සැම.සියලුදෙනාටම තෙරැවන්.සරණයි.යහපතක්.වේවා

  • @premalathapodimanike4767
    @premalathapodimanike4767 ปีที่แล้ว +1

    Pitithe balayen siyaluprathana ista weva teruvan saranai saduuu

  • @nishaperera9618
    @nishaperera9618 ปีที่แล้ว +2

    Sadu.sadu.sadu....mage paula semath..loka Vesiyantah..නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @tanuja5634
    @tanuja5634 ปีที่แล้ว

    සාදු සාදු සාදු මාගේ නමස්කාර වේවා තෙරැවන් සරණයි

  • @maneldissanayeka3723
    @maneldissanayeka3723 ปีที่แล้ว

    Me pirith balayen mage daruwange situm patum istah wewa sadu sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @Manatunga-v4k
    @Manatunga-v4k ปีที่แล้ว

    Me pirith balayan mage powle samaria satuta niduk nirogi wewa budu saranai 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @comarimo5993
    @comarimo5993 ปีที่แล้ว

    මෙ. පීරිත්. දේශනාවේ. අආනූබාවයෙන්
    . මගේ. පවූලේ. හැමෝගෙම. කරදර.! දුරූ.. වේවා

  • @maleekasubasani8794
    @maleekasubasani8794 11 หลายเดือนก่อน +8

    සම්බුදු පිරිත් දේශනා බල මහිමයෙන් මාගේ පුතුට අම්මා කෙරෙහි විශ්වාසය ඇති වේවා! 🙏🙏🙏 තෙරුවන් සිත පහල වේවා.🙏🙏🙏

  • @monikaweerasinghe9475
    @monikaweerasinghe9475 ปีที่แล้ว +4

    Me pirith desanawe anuhus balayen mage mahathayage viyapara katayuthu sarthaka wewa.mage raththaran ammatath.punchi ammatathe ehulu pawule siyalu denatama nirogi suwaya lebewa

  • @Siriramansiri
    @Siriramansiri 3 หลายเดือนก่อน

    මෙම පිරිත් බලයෙන් අපේ රටේ සියලු දෙනාටම සියලුම දුක් කරදර සියලුම ලෙඩ රෝග වලින් නිදහස් වී නිදුක් නිරෝගී වෙත්වා🙏🙏🙏🙏

  • @Rswijesekare8
    @Rswijesekare8 ปีที่แล้ว +22

    සාදු,සාදු, සාදු ,
    මේ පිරිත් ආනුභාවයෙන් මටත් මගේ පව්ලේ අයටත් යහපතක් වේවා🙏🙏
    මානසික සුවය ලැබේවා!.
    රටටම යහපතක් වේවා🙏🙏🙏🙏

  • @anomaliyanaarachchi5423
    @anomaliyanaarachchi5423 ปีที่แล้ว +9

    Siyaluma sathwayo niduk wethwa nirogee wethwa suwapath wethwa budu dharmata anuwa jeewath wenna labewa. Oba whansetath utum u nirwana shantiyama athwewa. Sadu sadu sadu

  • @anomakumari6453
    @anomakumari6453 ปีที่แล้ว +5

    මෙම පිරිත් බලයෙන් මගේ සියලු පැතුම් ඉටුවේවා ! සාදු සාදු සාදු

  • @josephperera1225
    @josephperera1225 ปีที่แล้ว +2

    මේ පිරිත් දේශනාවේ අනුහස් බලයෙන් මගේ දියණියගේ දරුවාගේ යම් අපල උපද්‍රවයන් ඇත්නම් ඒවායින් අත්මුදවා කථා කිරීමේ හැකියාව මෙතෙක් කලා වූ කරගෙන යන්නාවූ වෛද්‍ය උපදෙස් වලින් හා ශාන්ති කර්ම වලින් දරුවාට දෙමාපියන්ට ශාන්තියක්ම වේවා! ! ! පිරිත් දේශනාවේ බල මහිමය සදාතනිකයි. සත්‍යයි. සත්‍යයි.සත්‍යයි. සාදූ !සාදූ ! සාදූ!

    • @RanjaniIllangasinghe
      @RanjaniIllangasinghe 23 วันที่ผ่านมา

      මෙි පිරිත් දේශනාවෙි බලයෙන් මගේ පුතාට දුකක් කරදරයක්නොවෙිවා නිරෙ⁣ගි සැපසමිපත්ලැබෙිවා

  • @csajani1250
    @csajani1250 ปีที่แล้ว

    නමෝ බුද්ධාය!
    සාධූ! සාධූ! සාධූ!
    උතුම් මහා පිරිත් දේශනාවේ ආනුභාවයෙන් ලොව සියලු සත්වයෝ නිදුක් වේවා! නීරෝගී වේවා! දීර්ඝායුෂ ලැබේවා! මාගේ මාතෘ භූමියට
    සෞභාග්‍ය උදාවේවා! අපගේ යහපත් ප්‍රාර්ථනා ඒකාන්තයෙන්ම ඉටු වේවා!
    🙏🙏🙏🙏

  • @anomaliyanaarachchi5423
    @anomaliyanaarachchi5423 ปีที่แล้ว +6

    Sadu sadu sadu oba whanse patana bodiyakin atera wewa. Matath mage daruwantath sadaranawa samayen buduguna anugamanaya kara min jeewath wenna labewa. Sadu sadu sadu.

  • @premalathapodimanike4767
    @premalathapodimanike4767 10 หลายเดือนก่อน +1

    Pirith desanave aanubhavayen siyaluma sith vedana ddyruvi sethak shantiyak labeva suvamin vhanseta teruvan saranai

  • @SadunHewaedirappulige
    @SadunHewaedirappulige 2 หลายเดือนก่อน +8

    මෙම පිරිතෙහි බලයෙන් සියලු දෙනා ට සෙතක් ශාන්තියක් උදා වී කරදර අවම වි යහපතක් වේවා 🙏 සාදු සාදු සාදු 🙏

  • @kanthijayasinghekuwait2359
    @kanthijayasinghekuwait2359 ปีที่แล้ว +9

    මේ පිරිත් බලයෙන් මගේ හිතේ තිබෙන බලා පොරොත්තුව ඉෂ්ට වේවා හොද රැකියාවක් ලැබේවා බුසරණ ලැබේවා

  • @premalathapodimanike4767
    @premalathapodimanike4767 8 หลายเดือนก่อน +1

    siyaluma sathvayo niduk nirogi suvpath aausayen vadethva teruvan saranama labeva

  • @niroshikalakmali2543
    @niroshikalakmali2543 ปีที่แล้ว +32

    සාධු සාධු සාධු...මේ පිරිත් බලයෙන් මගේ පවුලේ හැමෝම ලෙඩ දුක් නැතිව නීරෝගිව ඉන්න ලැබේවා🙏🙏🙏

    • @pgwijesiri
      @pgwijesiri 11 หลายเดือนก่อน

      සාදූ සාදූ සාදූ

  • @tissaanutrada6542
    @tissaanutrada6542 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු මේ පිරිතේ බලයන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වේවා සාදූ සාදූ සාදූ සාදූ

  • @palithamarasingha6872
    @palithamarasingha6872 ปีที่แล้ว +19

    මේ පිරිතේ බලයෙන් අනුහසින් සියලු දෙනාටම සෙතක් සාන්තියක්ම ලැබේවා ....... සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා ..... සාදු සාදු සාදු ......

  • @DinuSadithya
    @DinuSadithya ปีที่แล้ว +2

    සාදු සාදු සාදු අනන්ත බුදු ගුනබලයෙන් මගේ සියලුම පැතුම් ඉස්ටවේවා සියලු සත්වයේ සුවපත් වේවා

  • @padminikyriakou6359
    @padminikyriakou6359 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේලා ට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා .මේ පිරිත් දේශනයේ ආනුභාවයෙන් සියළුම දෙනාගේ රෝග නිරෝගී වේවා සැමට යහපත උදා වේවා සාදු සාදු සාදු

  • @chandanimala5581
    @chandanimala5581 ปีที่แล้ว +2

    ,සාධු.සාධු.සධු. මගෙ.දරුවන්ට.
    යහපතක්ම. වේවා.🙏🙏🙏🙏🙏🙏

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 ปีที่แล้ว +24

    සාදු සාදු සාදු 🙏🙏🙏 මෙම පිරිත් දේශනයේ අනුහසින් සියඑම දෙනාට යහපතක් සෙතක් සැලසෙත්වා නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා සියඑම දෙනාට 🙏🙏🙏

    • @kranthisrilanka7926
      @kranthisrilanka7926 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @kranthisrilanka7926
      @kranthisrilanka7926 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @creativeworld2165
    @creativeworld2165 ปีที่แล้ว +51

    පිරිතේ ආනුභාවයෙන් සියලු පැතුම් ඉටු වේවා !!!!!!!!!🙏🌼

  • @menikemenike975
    @menikemenike975 ปีที่แล้ว +33

    සාදු සාදු සාදු..බුදු ගුණ සත්තෛ.බුදු ගුණ අනන්තඉ .වෙන සරනක් නැහැ අපිට බුදුන් ගේ .සරන.මිසක් අසරන අපි.සියලුම දෙනාට නිදුක් නිරොගි වෙවා .අහාර.පාන .වැඩි වැඩිය ලැබේවා සාදු සාදු සාදු

  • @rohitharohitha61
    @rohitharohitha61 ปีที่แล้ว +1

    සාදු!!. සාදු.!! සාදු,!!!!!!

  • @hasithalakshandissanayaka2658
    @hasithalakshandissanayaka2658 2 ปีที่แล้ว +35

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chandraweerasekara8604
    @chandraweerasekara8604 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @narasinhavitharana9934
    @narasinhavitharana9934 ปีที่แล้ว +14

    සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා......
    සුවපත් වෙත්වා.....
    නීරෝගී වෙත්වා...
    දුකින් මිදෙත්වා ...
    වෛර නොකරත්වා ....
    ශාන්ත සුවයට පත්වෙත්වා..
    සාදූ සාදූ සාදූ ...
    තෙරුවන් සරණයි
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @SubashiniWg-hh2vp
    @SubashiniWg-hh2vp ปีที่แล้ว +1

    Sadu sadu me anantha budu guna balaen mage kakule avith thiyana visa bijaya suwa vi matq ikmanata gedara yanna me anantha budu guna balen labewa sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @chandieta8043
    @chandieta8043 ปีที่แล้ว +23

    🌷🌷🌷සැමට යහපක්ම වෙිවා අනන්ත බුදු ගුණ බලයේන් සාධු සාධු සාධු 🌷🌷🌷

  • @thariduudesh
    @thariduudesh ปีที่แล้ว +19

    සාදු සාදු සාදු මගෙ නාමස් කාරය වෙවා සියලු දෙනා ගෙම සිත් සැන සෙවා මෙම පිරිත් බලයෙන් සියලු සත්වයන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු

    • @BandulaDasanayaka-u8u
      @BandulaDasanayaka-u8u 9 หลายเดือนก่อน

      සාදූ සාදූ සාදූ සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ඛූදූසරනයි

  • @msdesilva4698
    @msdesilva4698 ปีที่แล้ว +6

    මේ සෙත් පිරිත් බලයෙන් මගේ දරු
    මුනුබුරු මිනිබිරියටත් මටත්..නිදුක් නිරෝගී .සතුට සැනසුම .ලැබී යහතින් .ජීවත් වීමට ලැබේවා..
    සාදු.....සාදු.....සාදූ....🙏🙏🙏

  • @ranjanipushpalatha1182
    @ranjanipushpalatha1182 ปีที่แล้ว +1

    Me pirithe balayen magesithe thibena parthanawal ista wewaista wewa budu saranai .kathara gama dewiyange pihitai

  • @chandraniramanayaka6235
    @chandraniramanayaka6235 4 หลายเดือนก่อน +1

    යපතක්ම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷🪔🪔

  • @shanakabrabath1240
    @shanakabrabath1240 ปีที่แล้ว +5

    මගේ දරැවන්ට හැදිලා තියෙන මෙි ලෙඩ මෙි පිරිතේ බලයෙන් ඉක්මනින් සනිප වෙිවා සියලු දෙනා සුවපත් වෙිවා සාදු සාදු සාදු

  • @janakapradeepkumarajanaka3530
    @janakapradeepkumarajanaka3530 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු..............,!!!

  • @ChampikaChampika-dt5kn
    @ChampikaChampika-dt5kn 3 หลายเดือนก่อน +1

    Sadu sadu sadu sadu sadu sadu sadu

  • @PriyaniRathnayaka-n5f
    @PriyaniRathnayaka-n5f 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏mee piritha anubawayen maage pawule ayata yahapathakma weewa ..

  • @nadeemendis4428
    @nadeemendis4428 ปีที่แล้ว +19

    මේ පිරිතේ බලයේන් මාගේ සිතේ තිබෙන බලාපොරොත්තු ඉස්ට වේවා හොද රැකියාවක් ලැබේවා 🙏🙏🙏

  • @herathmuthubanda6892
    @herathmuthubanda6892 ปีที่แล้ว +2

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙවා

  • @chithrawanninayaka2449
    @chithrawanninayaka2449 ปีที่แล้ว +15

    මෙම පිරිත් ආනූහාව යෙන් නීරෝගී සුවය සහ මට නැගපු අභූත චෝදනා නැතිවී හිත හොදින් ධර්ම දේශනා පිරිත් අසන්නට ලැබෙවා කියා අධිෂ්ඨාන කරනවා හිත හොදින් ජීවත් වීමට සහ නීරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන අතර චුටි ට නිරොගි සූවය ලැබෙවා කියා අධිෂ්ඨාන කරනවා ඒ වගේම චුටි ට කාගෙත් ආදරය කරුණාව සෙනෙහස නොඅඩුව ලැබෙන අතර බොසදීටත් ඉගෙන ගන්න ආසාව වැඩි වෙලා යන්න කියලා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු

    • @ireshapremathilaka-zo3xw
      @ireshapremathilaka-zo3xw ปีที่แล้ว +1

      Siyaluma daruwanta vibahagen jaya labewa sethwewaa sadhu.....sadhuu sadhuu

  • @susila4420
    @susila4420 9 หลายเดือนก่อน

    බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි .මෙ පිරිත් අනුභවයෙන් මගේ දරුවන්ට යහපතක්ම වේවා

  • @dahampraboth202
    @dahampraboth202 ปีที่แล้ว +24

    සියළුම දුක් කරදර නිම වෙිවා යහපතක් වෙිවා සාදු සාදු සාදු ...!!!

    • @nilankapriyani4623
      @nilankapriyani4623 ปีที่แล้ว

      සියළුම කරදර නිම වේවා යහපතක් වේවා sadu sadu sadu

  • @LahiruSadaruwan-nj6by
    @LahiruSadaruwan-nj6by 4 หลายเดือนก่อน +1

    මේම පිරිතට සාදු සාදු සාදු

  • @PriyangikaKumari-r5r
    @PriyangikaKumari-r5r 3 หลายเดือนก่อน +1

    මගෙ දරුවන්ට හැදිල තියෙන මෙ ලෙඩ මෙ පිරිතේ බලයෙන් ඉක්මනින් සනීප වේවා සියලු දෙනා සුවපත් වේවා සාදු ,,,සාදු ,,සාදු ,,,🙏🙏🙏

  • @PushpaAmarathunga-c1b
    @PushpaAmarathunga-c1b 6 หลายเดือนก่อน

    මේ පිරිතේ බලයෙන් සදු දියණියට සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා තෙරුවන් සරණයි දෙව්පිහිටයි

  • @PriyankaPriyanka-lu3nq
    @PriyankaPriyanka-lu3nq ปีที่แล้ว +5

    සාදු සාදු සාදු සියලුම දෙනාටම බුදු සරනයි

  • @anushkamadhuwanthi9634
    @anushkamadhuwanthi9634 ปีที่แล้ว +55

    මේ පිරිතේ අනුභාවයෙන් මාගේ මෙන්ම මේ ලෝක වාසී සියළු දෙනාගේම කරදර දුරු වේවා,නිදුක් නීරෝගී වේවා,👏👏👏

  • @Notykella210
    @Notykella210 2 หลายเดือนก่อน

    Sadu sadu sadu me පිරිතේ අනුහසින් අනුභවයෙන් මගේ සියලුම පැතුම් ඉටු වේවා 🙏🙏🙏🙏

  • @davkumara1074
    @davkumara1074 2 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @manurapriyadarshana9914
    @manurapriyadarshana9914 2 หลายเดือนก่อน +1

    ත්‍රිවිදරත්නයේ පිහිටෙන් යහපතම ක්ම වේවා.සියලු ලෝ සතුන් ට.🙏🙏🙏🙏

  • @ALVINzer
    @ALVINzer 3 หลายเดือนก่อน +2

    සාදු සාදු මේ පිරිත් සංගනාවේ අනුභාවයෙන් මාගේ මෑණියන්ගේ ලෙඩ දුක් සුව වි නිදුක් නිරෝගි සුවය ලැබේවා මාගේ මෑණියන්ට බුදු සරණයි

  • @sabin422
    @sabin422 6 หลายเดือนก่อน

    මෙම පිරිත් බලයෙන් මගේපවුල ආරක්ෂා කිරීම සඳහා ිිඉල්ලමි 🙏🙏 තෙරුවන් සරණයි දෙව් පිහිටයි සාදු සාදු සාදු

  • @dayadaya8562
    @dayadaya8562 9 หลายเดือนก่อน

    🙏🙏🙏නමෝ🌺බුද්ධාය🙏🙏🙏🙏🌼🙏🌹🙏🌻🙏🌹🙏🌼🙏🌺🙏🌻🙏සාදු🌼සාදු🌼සාදු🌼සාදු🌼සාදු🌼සාදු🌼සියලු දෙසුවපත් වෙිවා හැමදෙනටම යහපද වෙිවා නිරෝගි සුවයලැබෙවා සමිමා සමිබුදු සරණ වෙිවා🙏🌹🙏🌹🙏🌹🙏

  • @sugathweerasekara7751
    @sugathweerasekara7751 11 หลายเดือนก่อน +1

    මෙම පිරිතෙ ආනුභාවයෙන් මාගෙ සියලු බලාපොරොත්තු ඉටු වේවා! සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @kishmalikishmali3564
    @kishmalikishmali3564 2 ปีที่แล้ว +13

    Me pirithe balayen siyalu denage prarthana itu wewa🙏🙏🙏🙏

  • @Shamali-w5u
    @Shamali-w5u 11 หลายเดือนก่อน +1

    මෙ පිරිත් අනුබවයෙන් මාගෙ මාගෙ දරැවන්ගෙ අපල දුරැවෙිවා🙏🙏🙏🙏🙏

  • @shiromipriyanka2475
    @shiromipriyanka2475 ปีที่แล้ว +1

    මේ පිරිත් බලයෙන් අපේ ගෙදර තියන කරදර බාධක ඉවත්වේවා

  • @thakshilakumari5011
    @thakshilakumari5011 ปีที่แล้ว +7

    🏵️🏵️🏵️🙏🙏🙏🙏mage සියලුම බලාපොරොත්තු ඉටු වේවා මගෙ දරුවන් රැක දෙන්න බුදු සමිඳුන් දරුවන්ගේ ඉගැන්වීම් හොඳින් කරගන්න ලැබේවා 🙏🙏🙏🙏

    • @chandraweerasekara8604
      @chandraweerasekara8604 ปีที่แล้ว

      සාදු සාදු සාදු මගේ පැතුම් ඉටුවේවා

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว +5

    Mae පිරිත් බලයෙන් mage දරුවන් siyluma dukh කරදර duru weawa lakwasi ලෝකවාසී siyluma satwayo නිදුක් weawa nirogi weawa suwapat weawa 🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻

  • @RithoshaDewumith
    @RithoshaDewumith 6 หลายเดือนก่อน

    මේ පිරිත් ස්‍රවනය බලෙන් මගේ සියලු කරදර දුරුවේවා ...මගේ.දරුවන්ගේ පවුල් ජීවිත ආරක්ෂා වේවා සාධු සාධු සාධු 🙏🙏🙏🙏

  • @P.vPadthma
    @P.vPadthma 8 หลายเดือนก่อน

    Mee පිරිත් balayn මටත් මගේ දරුවන් අපට හිතවතුන් හැමෝම වෙනුවෙන් mee පිරිත් balayn සෙතක් saanthiyakma veewaa බුදු සරනයි

  • @cjayathilaka9545
    @cjayathilaka9545 4 หลายเดือนก่อน

    සාදු...සාදූ...සාදු....මේ පිරිතේ බලයෙන් අපගේ ජීවිත සුවපත් වේවා....

  • @asankaaththanayaka2300
    @asankaaththanayaka2300 ปีที่แล้ว +12

    සියලුම දෙනාට බුදු සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹💮💮💮💮💮💮🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandima8390
    @chandima8390 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු 🙏🙏🙏 මහා බලසම්පන්න අටවිසි පිරිත ආනුභාවයෙන් අපේ ගෙදර සියලු දෙනාටත් ශ්‍රවනය කරන සියලු ලෝකවාසී සියලු දෙනාටත් නිදුක් නීරෝගී භාවය හා ජයෙන් ජයම වේවා 🙏🙏🙏

  • @lalitharanjani3944
    @lalitharanjani3944 ปีที่แล้ว +6

    මට මෙම ලෝක වසි සියලුයලු දෙනාටම යහපතක්මවෙවා සාදුසාදු

  • @comarimo5993
    @comarimo5993 ปีที่แล้ว

    මගේ. පවූලේ. හැමෝටම. මේ. පිරිත්..බලයෙන්..යහපතක්ම..වේවා

  • @d.nperera2864
    @d.nperera2864 ปีที่แล้ว +27

    මේ පිරිතේ අනුහසින් සියළු පැතුම් ඉටු වේවා!

    • @arunashantha4540
      @arunashantha4540 ปีที่แล้ว

      Guangzhou BN bjh had n knowledge hhk bjh m GCB g vvv in b John mm MB j j MBB f job l TV m

    • @SumithraLakshmi-it3hw
      @SumithraLakshmi-it3hw ปีที่แล้ว +1

      සඩු සඩුසඩු සඩු

  • @deepamalkanthi6869
    @deepamalkanthi6869 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🌺🌺🌺🙏🙏🙏💐💐💐🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 ปีที่แล้ว

    🙏🙏🙏මේ සත්‍යාණුභාවයෙන් සැමට සෙත් වේවා. 🙏🙏🙏🤲🤲🤲🙏🙏🙏🤲🤲🤲🙏🙏🙏

  • @dhanushkalakmal1711
    @dhanushkalakmal1711 ปีที่แล้ว +1

    Piritha srawanaya kala oba samata niduk niirogi wasanawantha suba suba anaagathyk budu saranai ❤🙏🙏🙏🙏🙏🙏

    • @ashokasrimathi476
      @ashokasrimathi476 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු...උතුම් බුදුගුනයෙආනූභාවයෙන් මගෙ දරුවන් ඇතුළු අපෙසියලු දරැවන්රැකදෙවා....මගෙපුතාගෙ සියලු දොස්දුරුවෙවා..

  • @geethadissanayake2670
    @geethadissanayake2670 ปีที่แล้ว +18

    සාදු සාදු.....අපේ සියලු ප්‍රාර්තනා ඉටුවේවා.....

    • @wiswasiyapatha-3027
      @wiswasiyapatha-3027 ปีที่แล้ว +1

      ඔබ ඇතුලු පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @bhagyawillarachchi2427
    @bhagyawillarachchi2427 ปีที่แล้ว

    me pirithe balayen mage siyalu pathum itu wewa!!

  • @chandieta8043
    @chandieta8043 ปีที่แล้ว +17

    🌷🌷🌷🌷සාධු සාධු සාධු නමෝ බුද්ධාය 🌷🌷🌷🌷 සියලුම බුදු රජාණන්වහන්සේලාගේ අනන්ත බුදු ගුණ බලයේන් 🌷🌷🌷🌷අපේ මවි රට අරාක්ෂා වෙිවා ධාර්මිකව ධර්මයේ හැසිරේවා 🌷🌷 සකල ලෙ⁣ා්ක වාසි සැමට යහපතක්ම වෙිවා තෙරුවන් සරනයි .🙏🙏🙏🙏

  • @PriyangikaKumari-r5r
    @PriyangikaKumari-r5r 3 หลายเดือนก่อน +1

    මේ පිරිතේ ආනුබාවයෙන් මගේ සියලු පැතුම් ඉටු වේවා සාදු ,,සාදු ,,,සාදු ,,, 🙏🙏🙏

  • @d.nperera2864
    @d.nperera2864 ปีที่แล้ว +12

    මගේ දරුවා වන ධනු විෂිශ්ට ජයක් මෙවර උසස් පෙළ විභාගයෙන් අත්කර ගන්නා සේක්වා!

  • @ranokaranoka6016
    @ranokaranoka6016 2 ปีที่แล้ว +24

    මේ උතුම් පිරිතේ බලයෙන් මාගේ ඇතුළු. සියළුම දෙනාගේ සිතුම් පැතුම් ඉටුවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @deephanenilmini1250
    @deephanenilmini1250 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු 🙏🙏🙏මේ පිරිත් බලෙන් මගේ සිතුම් පැතුම් ඉස්ට වේවා

    • @wiswasiyapatha-3027
      @wiswasiyapatha-3027 ปีที่แล้ว +1

      ඔබ ඇතුලු පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @slsadaproduction4713
    @slsadaproduction4713 ปีที่แล้ว +17

    සාධු !සාධු ! සාධු ! නිදුක් නිරෝගී වෙත්වා සියලුම දෙනාටම !.....
    තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @nipunayesh290
    @nipunayesh290 ปีที่แล้ว +7

    බුදුසරනයි. මුලු ලොවම සුවපත් වේවා❤

  • @tashanipereraadtashanipere5720
    @tashanipereraadtashanipere5720 ปีที่แล้ว +3

    🙏🌹🙏🌹🙏🙏සාදු 🙏🌹සාදු 🙏🌹බුදුසරණයි සරණයි තෙරුවන් සරණයි 🙏🌹🙏🌹

  • @sitaweerakkodi8802
    @sitaweerakkodi8802 ปีที่แล้ว

    Me pirith anubawayen daruwange pasalviadam piyawa igeneeme katayuthu sarthaka karaganeemata shakthiya lebewa !!! Sadu sadu sadu.

  • @VishwaTechmaster-w7v
    @VishwaTechmaster-w7v ปีที่แล้ว +27

    ඔබ වහන්සෙගෙ පිහිටෙන් මගෙ මෙ ගොතෙ සුවපත් වේව 🙏🙏

    • @nilminikularathna9000
      @nilminikularathna9000 ปีที่แล้ว

      දරැවන්ගේ කටයුතු ඉස්ට වෙිවා

  • @lalanidisanayaka4311
    @lalanidisanayaka4311 ปีที่แล้ว +18

    මේ පිරිත් අනුබවයෙන් මගෙ පවුලේ සියලුම දෙනටත් සෙත් සන්තියක් වේවා ..සැනසිල්ල උදාවේවා ලොව වැසියන්ට අපල උපදව දුරුවේවා ..මේ ඇසිමට සහය දුන් සියලුම දෙනට නිදුක් නිරෝගී සුව ලැබේ බුදුසරනයි ..🙏🙏🙏🙏🙏🙏

    • @panchaleenirjana1176
      @panchaleenirjana1176 ปีที่แล้ว

      සාදූ සාදූ සාදූ....
      මේ පිරිත් ආනු භාවයෙන් මාගේ පවුලේ සියලු දෙනාටත් ලෝක වාසි සියලුම දෙනා සහ මාගේ මෑණියන් හටත් කිසිදු කරදරයක් ලෙඩ රෝග ඇති නොවී නීරෝගී සුවය ගෙන දීර්ඝ ආයුෂ ලැබී සෙත් සාන්තියක්ම වේවා....
      සාදූ.... සාදූ,... සාදූ.., සාදූ....🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼

  • @sabin422
    @sabin422 6 หลายเดือนก่อน

    මෙම පිරිත් බලයෙන් මගේපවුල ආරක්ෂා කිරීමට මට ශක්තියක් ලබා දෙන්න කියලා සාදු සාදු සාදු

  • @niroshaperera5906
    @niroshaperera5906 5 หลายเดือนก่อน

    මේ පිරිත් දේශනාවේන් මගේ දරුවන් ගේ සියලු අපල දුරු වේවා 🙏🙏🙏සාදු සාදු

  • @shiromigunathilaka7741
    @shiromigunathilaka7741 ปีที่แล้ว +19

    මේ පිරිත් බලයෙන් ලෝකවාසී සියලු දෙනාම සුවපත් වේව!🙏🙏🙏🙏🙏

  • @WijayLata
    @WijayLata หลายเดือนก่อน

    මේ පිරිත් බලයෙන් මාගේ දරුවන්ට යහපතක්ම වේවා 🙏සාදු 🙏සාදු 🙏සාදු 🌹🌹🌹🌹

  • @SanjaniHewa
    @SanjaniHewa ปีที่แล้ว +1

    Me pirith balayen ma pamini karanava ishta vi mage lambing bala poroththu ishta weva!🙏🙏🙏🙏🙏🙏

  • @tanuja5634
    @tanuja5634 ปีที่แล้ว

    සාදු සාදු සාදු මගෙ නමස්කාර වේවා