Seth Pirith | [04] මහා බල සම්පන්න පිරිත් දේශනා 15 ක් | Pirith Deshana | Pirith | Dahami Desawana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ค. 2019
  • Seth Pirith | [04] මහා බල සම්පන්න පිරිත් දේශනා 15 ක් | Seth Pirith | Pirith Deshana | Pirith | Dahami Desawana
    ධර්ම දානමය පින්කමක් සිදු කරවා ගැනීමට ශෙයාර් ( share ) කරන්න
    මහා මංගල සූත්‍රය - Maha Mangala Suthraya
    රතන සූත්‍රය - Rathana Suthraya
    කරණීයමෙත්ත සූත්‍රය - Karaneeyameththa Suthraya
    සීවලී පිරිත - Seevali Piritha
    අභිසම්භිධාන පිරිත - Abhisambhidana Piritha
    සූරිය පිරිත - Sooriya Piritha
    ධජග්ග පිරිත - Dhajagga Piritha
    මෝර පිරිත - Mora Piritha
    දස දිසා පිරිත - Dasa Disa Piritha
    ඡන්ද පිරිත - Chanda Piritha
    වට්ටක පිරිත - Wattaka Piritha
    ජලනන්දන පිරිත - Jalanandana Piritha
    ඛන්ද පිරිත - Khanda Piritha
    ජය පිරිත - Chanda Piritha
    අංගුලිමාල පිරිත - Angulimala Piritha
    ගාථා සුගායනය,
    කාව්‍ය විශාරද පූජ්‍ය ඇතාබැදිවැව මහින්දරතන ස්වාමීන්වහන්සේ
    බණ්ඩාරගම, රමුක්කන රජමහා විහාරය
    පානදුර (0774138510)
    / ethabediwewa.mahindara...
    ▶ Subscribe දැහැමි Desawana : bit.ly/SubscribeDahamiD
    ▶ Circle us on G+ : bit.ly/DahamiDGplus
    ▶ Like us on Facebook : bit.ly/DahamiDFanPage
    ▶ Follow us on Twitter : bit.ly/DahamiDTweet
    ▶ Visit Desawana Official Web : goo.gl/f30Fpp
    #Pirith #SethPirith #DahamiDesawana

ความคิดเห็น • 1.4K

  • @niluniluu8675
    @niluniluu8675 7 หลายเดือนก่อน +11

    සාදු සාදු සාදු මේ පිරිත් බලයෙන් ඩුබායි පැමිණ මාස 4 සිටින සජිත් බණ්ඩාරට ඉක්මනින් රැකියාවක් ලැබේවා . රැකියා නැති රටවල් වල අසරණ උනු සැමටත් රැකියා ලැබේවා .🙏🙏🙏🙏

  • @user-qx4zb9ir3u
    @user-qx4zb9ir3u ปีที่แล้ว +15

    බුදු සරණයි සුවපත් වේවා නිරෝගී වේවා මාගේ මව්පිය දරුවන් හැමෝටම දළදා සමිදු සරණයි මාගේ සියලුම කරදර දුක්ඛ වේදනාව දුරින් දුරු වේවා තෙරුවන් සරණයි සුවපත් වේවා හැමෝම හැමදාම ජය

  • @janeedesilva4015
    @janeedesilva4015 ปีที่แล้ว +18

    මගේ සිතෙහි තිබෙන කරදර බාදක මේ පිරිතේ පිහිටෙන් දුරු වේවා, යහපතක් ම වේවා , අන් අයටද මේ පිරිතේ පිහිටෙන් කරදර බාදක දුරු වේවා , යහපතක් ම වේවා ..🙏🙏

  • @shriyapremarathna6687
    @shriyapremarathna6687 2 ปีที่แล้ว +15

    Ape paule samagiya sathutak semada rekewa.asna siyalu dennata easema wewa.sadu sadu🙏🙏🙏🙏

  • @priyankagunawardhana171
    @priyankagunawardhana171 ปีที่แล้ว +49

    මෙම පිරිත් දේශනාවේ ආනුභාවයෙන් ආශිර්වාදයෙන් මාගේත් දරූවගෙත් සියලුම ලෙඩ රෝග ග්‍රහ අපල උපද්‍රව දුරැ වේවා🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @sakunthalapriyadarshani8929
    @sakunthalapriyadarshani8929 ปีที่แล้ว +24

    මේ පිරිත් දේශනාවේ ආශීර්වාදය බලය ලැබී සකුන්තලා ප්‍රියදර්ශනී සොයෝරියට වැලදී ඇති පිලිකා රෝගයෙන් අය ඉක්මනින් සුවපත් වේවා ඒ වගේම අනිකුත් සියළුම රෝගීන්ද සුවපත් වේවා...!!!

    • @aasranjani5525
      @aasranjani5525 ปีที่แล้ว

      X,,,,,,zz,,,,,hkxn hnxiytggdgfyyghg giturufujejfkfjgmjrhcyrjgfkgjgh hi jgjgjjkjjjiiiyytgesygffihdyrifkduuririturignccngjfhggbhkknncfdssokmjhgfdsa

  • @user-qx4zb9ir3u
    @user-qx4zb9ir3u ปีที่แล้ว +11

    නමෝ නමෝ නමෝ බුද්ධ ය නමස්කාර කරමු තෙරුවන් සරණයි සුවපත් වේවා හැමෝම ❤

  • @manujaharshani124
    @manujaharshani124 ปีที่แล้ว +12

    මේ මහානුභාව සම්පන්න පිරිත් දේශනාවේ ආශිර්වාදයෙන් සියළු කෙලෙස් දුරුකරමින්,කුසල් රැස්කරමින් නිවන කරා යාමට මග හසර සැලසේවා....සාදු සාදු සාදු...🙏🙏🙏

  • @sanjeewanigawarammana2609
    @sanjeewanigawarammana2609 ปีที่แล้ว +25

    සාදු සාදු සාදු !!!
    මාගේ මැණියන්ට ,පුතාට සහ මාගේ සහොදරයා,නන්ගි ,දුවගේ අපල දුරැ වේවා!! නිදුක් නීරොගි බව ලැබේවා...යන එන ගමන් ආරක්ෂා වේවා,සිතුම් පැතුම් සාර්ථක වේවා!!!යහපතක්ම වේවා!! තෙරුවන් සරණයි !!!!!

  • @user-hd2tn2st3z
    @user-hd2tn2st3z ปีที่แล้ว +21

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරැවන්සරනයි ඔබවහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා දීර්ගායුස ලැබේවා තෙරැවන්සරනයි 🙏🙏🙏

  • @chandrakalungalla8306
    @chandrakalungalla8306 9 หลายเดือนก่อน +12

    සාදු සාදු සාදු 🙏🙏🙏 අනන්ත බුදු ගුණ බලයෙන් අපි සියලු දෙනාටම යහපතක්ම වේවා...!!!

  • @ashokakumara2802
    @ashokakumara2802 ปีที่แล้ว +32

    🙏🙏🙏සාඩූ සාඩූ සාඩූ🙏🙏🙏සියලූ ඩෙනාටම යහපතක් වේවා 🙏🙏තෙරුවන් සරනයි🙏🙏🙏

    • @Nimnidha
      @Nimnidha ปีที่แล้ว +1

      Oyage keyboard eke 'ද' akura nadda??

  • @user-bv6th1eg7c
    @user-bv6th1eg7c 3 ปีที่แล้ว +66

    නමෝ නමෝ නමෝ බුද්ධ ය නමස්කාර කරමු තෙරුවන් සරණයි සුවපත් වේවා

  • @sanumisahansa6664
    @sanumisahansa6664 2 ปีที่แล้ว +14

    Mege gethara hamoma saha lokawasi aya saha sathuntada mulu ratama sathutin sitiiwa rooga thuran wewaa🙏🙏🙏

  • @kumaripuspara9102
    @kumaripuspara9102 ปีที่แล้ว +72

    මෙම පිරිත් දේශනය ස්‍රවනය කරන
    සියලූම ලොකු කුඩා ලෝක සත්ත්වයා
    නිදුක් වෙත්වා !!!
    නිරෝගී වෙත්වා !!!
    සුවපත් වෙත්වා !!!
    සියලු ලෝක සියලු සත්ත්වයෝ ම නිදුක්නීරෝගී සුවය දීර්ඝායුෂ ලබත්වා !!!
    සාදු 🙏🙏🙏🌹 සාදු 🙏🙏🙏🌹
    සාදු 🙏🙏🙏🌹

    • @chamikarasandiw
      @chamikarasandiw ปีที่แล้ว +1

      සාදු !සාදු !සාදු !සාදු !

  • @chamaradamitholdhits4316
    @chamaradamitholdhits4316 ปีที่แล้ว +32

    ලක්ශිත පුතාගේ අපල දුරු වේවා ❤️❤️❤️

  • @dhamayanthdhamayanth5681
    @dhamayanthdhamayanth5681 ปีที่แล้ว +43

    මේ මහානුභාව සම්පන්න මේ පිරිත් බලයෙන් මාත් ඇතුලු සියලුම රෝගීන් සුවපත් වේවා!!

    • @adinal5979
      @adinal5979 ปีที่แล้ว +2

      ප්‍ර
      ර්

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 ปีที่แล้ว +43

    මෙ උතුම් පිරිත් බලයෙන් මාගේ සහ මගේ පවුලේ සියළුම දෙනාගේ සියලුම ප්‍රාර්ථනාවන් ඉස්ට වී සිතේ සතුට සහනය ලබේවා සාදු.සාදු සාදු බුදු ගුණ අනන්තයි.. බුදු ගුණ සත්‍යයයි.

  • @ireshasanjeewani2012
    @ireshasanjeewani2012 ปีที่แล้ว +27

    සියලු සත්වයෝ සුවපත් වේවා 🙏

  • @goodgirldilki3225
    @goodgirldilki3225 3 ปีที่แล้ว +35

    🙏🌻🌻🌻🌻🌻🌻🙂🙂🙂🙂🙂 සියලු දෙනටත් බුදුන් සරන ලෙබෙවා🙏🙏🙏🙂🙂🙂 🌼🌼🌼🌼🌼🙂🙂🙂🙂🙂

  • @pushpahonor983
    @pushpahonor983 3 ปีที่แล้ว +24

    සාදු සාදු සාදු සියලුම දෙනාටම සම්මා සම්බුදු සරණින් යහපතක්ම වේවා !!!!!සියලුම සත්වයෝ නිදුක් වෙත්වා !!!නිරොගි වෙත්වා !!!!සුවපත් වෙත්වා !!!!🙏🙏🙏🙏🌹🌹🌹🌹🕯️🕯️🕯️🕯️

    • @rimekapathirana649
      @rimekapathirana649 ปีที่แล้ว

      ❤z ❤ 😊 baby be pa

    • @gaminghedhot
      @gaminghedhot ปีที่แล้ว

      Me pirth balen mage. Puthage kesha suwa sanipa wewa

  • @achiniwijenayake274
    @achiniwijenayake274 2 ปีที่แล้ว +90

    බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රී කරුණා ගුණ බලයෙන් සියලු ලෝකවාසීන්ගේ සිත් සුවපත් වේවා... සාදූ සාදූ සාදූ... 🙏🙏🙏

    • @hasithajayarathna2844
      @hasithajayarathna2844 ปีที่แล้ว +3

      බුදු පි‍රිතේ බලයෙන් මාගෙ මෑණියන්ට ඉක්මන් නීරෝගි සූවය ලැබේවා...සාදු සාදු සාදු ... 🙏🙏🙏

    • @tharakawijesinghe7716
      @tharakawijesinghe7716 9 หลายเดือนก่อน +1

      Mona ballada piritha meda add demmeee...????

  • @sajithlakmal
    @sajithlakmal ปีที่แล้ว +7

    බුදු සර නයි මෙය අසන ඔබටත් යහපතක්ම වේවා දීර්ඝායුෂ ලැබේවා මටත් විදෙස් රැකියාව කරන ඒ වි. පෙම ලතාට අැයගෙ සියලුම කරදර බුද දා්නානුබාවයෙන් නැති වේවා තෙරුවන් සර නයි ඔබට යහපතක්ම වේවා

  • @nayanakumari882
    @nayanakumari882 ปีที่แล้ว +13

    ලොකවාසී. සියලුම දෙනා. ආරක්ෂා. කර. දෙත්වා

  • @arunijayaratna1454
    @arunijayaratna1454 3 ปีที่แล้ว +12

    Siylu dena සුවපත් wewa!!!

  • @user-fy2qs8fj8n
    @user-fy2qs8fj8n ปีที่แล้ว +52

    මෙි වැලිකතරේ තනිවි සිටින මා වගෙම සියලුම සොයුරු සොයුරියන් නිදුක් නිරෝගී සුවය ලැ⁣බෙිවා
    මෙි පිරිත් බලයෙන් මගෙ ලේඩ දුක් සුව වෙිවා...... සාධු සාධු සාධු 💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏

    • @jithumsandira
      @jithumsandira 11 หลายเดือนก่อน +1

      خدا ہ

    • @jithumsandira
      @jithumsandira 11 หลายเดือนก่อน

      خدا ہ

    • @jithumsandira
      @jithumsandira 11 หลายเดือนก่อน

      इस ।

    • @jithumsandira
      @jithumsandira 11 หลายเดือนก่อน

      और

    • @jithumsandira
      @jithumsandira 11 หลายเดือนก่อน

      घड़ी जबठ बफडडड़

  • @sumithradevi6682
    @sumithradevi6682 ปีที่แล้ว +14

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @nayanasubodhani7691
    @nayanasubodhani7691 ปีที่แล้ว +24

    ඔබගේ දරු දෙදෙනා රු ද ඇතුළු සියලුම දරුවන්මේ පිරිත් බලයෙන්නිදුක් වේවා නිරෝගී වේවා වා සුවපත් වේවාසාදු සාදු සාදු

  • @shiromichamika6169
    @shiromichamika6169 3 ปีที่แล้ว +47

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏

  • @nilumali1533
    @nilumali1533 2 ปีที่แล้ว +33

    Sadu sadu sadu teruwan සරණයි suwamin වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @sirisenavidanapathirana8206
    @sirisenavidanapathirana8206 8 หลายเดือนก่อน +23

    දරැවනට මුනුබුරු මිනිපිරියන්ට යහපතක් වෙිවා නිරෝගිවෙිවා සුවපත් වෙිවා..මට නිවන්සැප පිනිසම හේතු වෙිවා ..

  • @collofduty2sanujchamindu814
    @collofduty2sanujchamindu814 3 ปีที่แล้ว +21

    සාදු සාදු සාදු

  • @walikonthageasanka726
    @walikonthageasanka726 3 ปีที่แล้ว +38

    ඉතාමත්.කැමැත්තේන්.අසාවෙන්.බලන.අහන.අපේ.පංසල.සාදු.සාදු.සාදු

  • @DanushkaMadushan-gz6lz
    @DanushkaMadushan-gz6lz 7 หลายเดือนก่อน +8

    මෙ පිරිත් බලයෙන් මගෙ ලොකු පුතා ට අම්මා තත්ත මල්ලිලා සමගින් සතුටින් ජිවත් වෙන්න ලැබේවා ... මගෙ ලොකු පුතා ට කවදහරි සත්‍ය වැටහෙවා ... සාදු ..සාදු සාදු ..මෙ පිරිත් දෙසනාකරන ස්වාම්න්වහන්සෙට නිරොගිසුවය ලැබේවා ...සාදු ..සාදු ..සාදු .. ලක්මිනි අලහකෝන්

  • @chamindamanoj7621
    @chamindamanoj7621 2 ปีที่แล้ว +20

    ඉක්මනින් මේ කොරෝනා වසංගතය දුරු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sapekshaudayangani
    @sapekshaudayangani ปีที่แล้ว +34

    පිරිත් ආනුභාවයෙන් පවුලේ සියලුම දෙනාට ඇති සියලුම කරදර අනතුරු උවදුරැ සියල්ලම දුරැ වේවා!!!...මගේ මල්ලිගේ අපල උපද්‍රව බාධක කරදර අනතුරැ සියල්ලම දුරැ වේවා !!!!බුද්ධ රත්නය, ධම්ම රත්නය සංඝරත්නයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා.....දලදා සමිදුගේ පිහිට ආශිර්වාදය ද ජය ශ්‍රී මහ බෝධින් වහන්සේගේ පිහිට ආශිර්වාදය ද තුන්තිස් කෝටියක් වු දෙවි දේවතාවන් වහන්සේලාගේ පිහිට ආශිර්වාදය නිරතුරුවම ලැබේවා ලැබෙනවා සත්‍යයි.!!!!

    • @dilhaninadeesha4372
      @dilhaninadeesha4372 6 หลายเดือนก่อน +1

      Hi akki😍😍😍😍😍

    • @dilhaninadeesha4372
      @dilhaninadeesha4372 6 หลายเดือนก่อน

      What are you doing 😍😘😊😋😆🤩🤗😙🙂🤔😑😁

    • @BAAnkal
      @BAAnkal 6 ชั่วโมงที่ผ่านมา

      Mahamangal suthrsyà ahna,

  • @kasuniumesha9470
    @kasuniumesha9470 3 ปีที่แล้ว +101

    තෙරුවන් සරණින් අසන ඇසෙන සියලු දෙනාට යහපතක්ම වේවා ..රෝග බියෙන් මිදෙත්වා..සුවපත් වෙත්වා..
    නමෝබුද්ධාය
    🙏

  • @user-mq5cr2od2c
    @user-mq5cr2od2c 4 ปีที่แล้ว +46

    වකුගඩු අමාරැවෙන් පෙලෙන නිමල් සුරියආරච්චිට නිදුක් නිරොගි සුව ඇතිවේවා..ලෙඩ දුක් කරදර අපල මේ උතුම් පිරිත් බලයෙන් දුරැවේවා..නිදුක් වේවා !නිරෝගී වේවා.!තුණුරැවන් සරනයී!

    • @user-po3jy8jg6l
      @user-po3jy8jg6l 3 ปีที่แล้ว +1

      asnipyn.sitna.nimal.navta.purudu.vdeyta.vadkeremta.hakevava.budusarni.dave.pheti..

    • @nelummaliranasuriya3912
      @nelummaliranasuriya3912 3 ปีที่แล้ว

      මේ පිරිතේ බලෙන්මමගේචමීර පුතා sepath wewa

    • @sujathasenarathne-8627
      @sujathasenarathne-8627 11 หลายเดือนก่อน

      උතූම් වූ පිරිත් බලයෙන් නිමල් මහතාට ඉක්මන් සූවය ලැබේවා සාධූ සාධූ සාධූ තෙරූවන් සරණයි

  • @dhammikawijesekara5784
    @dhammikawijesekara5784 ปีที่แล้ว +49

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❇️❇️❇️❇️❇️❇️❇️ඔබ වහන්සේගේ පිරිත් බලයෙන් ව්වි ඉගෙනුම ලබන මගේ පුතාට තිබෙන බාධා මග හැරේවා .ඔබවහන්සේට දීර්ඝායු වේවා .සියලු සත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා .බුදු සරනයි 👦දෙවි පිහිටයි .

  • @user-fu8rq6sf6u
    @user-fu8rq6sf6u ปีที่แล้ว +13

    ලෝක වසි සියුලු දෙනට දලද සමිදු පිහියි

  • @user-bv6th1eg7c
    @user-bv6th1eg7c 3 ปีที่แล้ว +20

    තෙරුවන් සරණයි සුවපත් වේවා සුභ උදෑසනින් බුදුන් වහන්සේ ගේම සරණයි සුවපත් වේවා

  • @krishanthimadhumali556
    @krishanthimadhumali556 ปีที่แล้ว +9

    මේ පිරිත් බලයෙන් මගේ සියලුම ප්‍රර්තානවන් ඉටු වේවා මම සිතන පතන දේ මට ලබා දෙන්න 😇😇🥰

  • @vithara3888
    @vithara3888 ปีที่แล้ว +30

    ලබන බවයක් බවයක් ගානේ බෞද්ධයෙක් වී ඉපදීමට ලැබේවා! අමා වතුරෙන් මුලු ලොවම නැහැවේවා 🙏

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 7 หลายเดือนก่อน

      ☸️🌸☸️🌸☸️🌸☸️🌸☸️🌸☸🌸️⚙🌸️☸️🌸⚙️🌸 Sadhu 🌻 Sadhu 🌻 Sadhu 🌼

  • @piyaldesilva6383
    @piyaldesilva6383 ปีที่แล้ว +12

    මගේ අද්‍යාපනය කටයුතු සාර්ථක වෙත්වා 🙏 සාදු 🙏සාදු 🙏සාදු

  • @mallikaphilip1083
    @mallikaphilip1083 3 หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌅🙏 ස්වාමීන් වහන්සේට නිරෝගී වේ වා සුවපත් වේ වා 🙏🙏🙏🌅

  • @sanukaminsara4508
    @sanukaminsara4508 11 หลายเดือนก่อน +7

    සාදු🙏සාදු🙏සාදු🙏 සියලු දෙනාටම නිදුක් නීරෝගී සුව ලැබේවා

    • @shamaliewijekularatne6300
      @shamaliewijekularatne6300 หลายเดือนก่อน

      😢 මම දිනපතාම රාත්‍රී යට නිදා ගැනීමට යන් නෙ මෙසියළුපිරිත් අස්ථායි මට වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැඛෙවායි පතමි තෙරුවන් සරණ යි සාදු සාදු සාදු

  • @user-hz9gw8vh4d
    @user-hz9gw8vh4d ปีที่แล้ว +55

    සියලුම ලෝ වැසියන්ට සම්මා සම්බුදු සරණයි .. සියලු සිත් සුවපත් වේවා

    • @udayakanthiperera1951
      @udayakanthiperera1951 ปีที่แล้ว +4

      🙏🙏🙏🙏

    • @user-nw8gi8vr3j
      @user-nw8gi8vr3j 20 วันที่ผ่านมา

      සියලු ලෝවැසියන්ට මෙි පිරිත් බලයෙන් යහපතක්ම වෙිවා

  • @MrSumee320
    @MrSumee320 ปีที่แล้ว +10

    සාධු....!!! සාධු....!!! සාධු....!!!
    ☸️🙏👌☸️🙏👌☸️🙏👌

  • @SachithChandima-ke2uu
    @SachithChandima-ke2uu 8 หลายเดือนก่อน +3

    මට ⁣ඉක්මනින්ම දියුනුවක් ලැබෙිවා ලොතරැයි දිනුමක් මට 🙏🙏🙏🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🙏🙏🙏🙏🙏🧘🏻‍♂️🧘🏻‍♂️සිවලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වේවා සුවපත්වේවා 🙏🙏

  • @tikirimanike4773
    @tikirimanike4773 ปีที่แล้ว +9

    සාධු සාධු සාධු රටට යහපතක්වේවා,ආපදා දුරැවේවා,සැමදෙනාට සෙතක්වේවා,

  • @samankeerthikumara5948
    @samankeerthikumara5948 2 ปีที่แล้ว +94

    ලෝක වාසි සියලු දෙනාටම ශ්‍රී දළදා සමිදු පිහිටයි.....🙏🙏🙏
    සාදු..!
    සාදු ..!
    සාදු ..!

    • @chithravithanage4054
      @chithravithanage4054 ปีที่แล้ว +4

      මෙම පිරිත් දේශනාව කරන ගරුතර ස්වාමීන් වහන්සේටත් මගේ පවුලේ සියලුම දෙනාටත් ජය සිරිමා බෝ සම්දු පිහිටෙන් දිර්ඝායු ලැබේවා !

    • @buddikaroshan6804
      @buddikaroshan6804 ปีที่แล้ว +2

      @@chithravithanage4054 Wl1w

    • @hchvvjvhh5635
      @hchvvjvhh5635 ปีที่แล้ว +2

      මගේ දරුවන් සහ සියලු දෙනාටම බුදුසරණයි

    • @dewakasthuri3304
      @dewakasthuri3304 ปีที่แล้ว +2

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @THANUJATHIKSHANA-rh8fc
      @THANUJATHIKSHANA-rh8fc หลายเดือนก่อน

      සැනසිම සොයාගෙන බුදුන් පෙන්වා දුන්නා උ මග යන්නට මට මෙන්ම මගෙ හිතවත් මෙන්ම අහිතවත් අයටද මහගු පිලිසරනක්ම වෙවා මාගෙ ලොව්තුරු බුදුදුහම ,,,,

  • @nilmi444
    @nilmi444 ปีที่แล้ว +8

    නමෝ බුද්ධාය ! 🙏🏻

  • @priyanthawijerathna5010
    @priyanthawijerathna5010 ปีที่แล้ว +18

    ♥️🙏🦢🌺🌹🌷මෙම පීරිස් බලයෙන් සියලු ලොක් වාසී සත්වයො නිදුක් වෙත්වා නිරොගී වෙත්වා සුවපත් වෙත්වා සාදු 🙏🏼 සාදු 🙏🏼 සාදු 🙏🏼 සාදු ♥️🙏🦢🌺🌹🌷

  • @wasanthiweerasinghe9353
    @wasanthiweerasinghe9353 ปีที่แล้ว +6

    මමනම් ආසා මේ පිරිත් කියන විදිහට හැමදාම රෑට අහනවා උදේට සතුටින් නැගිටින්න පුලුවන් 🙏🙏

  • @damitataruka4729
    @damitataruka4729 2 ปีที่แล้ว +53

    පිරිත් සජ්ජායනාකරන අපේ ස්වාමින්වහන්සේට මාගෙ නමස්කරය වේවා.
    මේ මහා බලසම්පන්න පිරිත් බලයෙන් ලෝවාසි සියලු දෙනාම සුවපත් වේවා.දුකෙන් මිදෙත්වා.
    සාදු සාදු සාදු..

  • @upulamarasinghe9840
    @upulamarasinghe9840 ปีที่แล้ว +4

    ලොකවාසී සියලු සත්වයෝ නිදුක්වෙත්වා නිරොගි වෙත්වා..

  • @sadewnethsara3310
    @sadewnethsara3310 ปีที่แล้ว +17

    සාදු සාදූ 🙏

    • @sirya1237
      @sirya1237 ปีที่แล้ว

      Sadu 🙏❤️sadu 🙏❤️🙏sadu ❤️ 🙏 sadu ❤️🙏 dadu

  • @ajanithaajanitha8636
    @ajanithaajanitha8636 3 ปีที่แล้ว +38

    සාදු සාදු සාදු උතුම් දළදා සමිදු පිහිටයි.

    • @gauri___bbh7
      @gauri___bbh7 2 ปีที่แล้ว +1

      🙏 සාදු සාදු🌺🌺🌹🍀🌷🌸💐

    • @Sadubaba
      @Sadubaba ปีที่แล้ว

      Sadu sadu🙏r

    • @dilanilakshika6969
      @dilanilakshika6969 ปีที่แล้ว

      9

  • @malaniamaratunga9672
    @malaniamaratunga9672 2 ปีที่แล้ว +34

    මේ පිරිත් සත්ගායනා කරන දේශකයානන්වහන්සේටද නිදුක් නීරෝගී දීර්ඝ ආයුස ලබත්වා නිවන් අවබෝධ වේවායි ප්‍රර්තනා කරමු

  • @GAMINGM-tw8fu
    @GAMINGM-tw8fu 2 ปีที่แล้ว +8

    අහන්න කැමති පිරිත් දෙශනාවක්

  • @ajanithachandika-vj2yw
    @ajanithachandika-vj2yw 9 หลายเดือนก่อน +10

    සම්මා සම්බුද්ධ පිහිටයි 👏👏👏

  • @pasinduthekshana5161
    @pasinduthekshana5161 2 ปีที่แล้ว +30

    සාදු...සාදූ..සාදූ..🙏🙏🙏🙏

  • @dhanushkaiddamalgoda5536
    @dhanushkaiddamalgoda5536 3 ปีที่แล้ว +11

    Pirith akka ad set na... ad seen aka wena vidiyakata kala nm God

  • @tvlanka3566
    @tvlanka3566 ปีที่แล้ว +27

    සැමට යහපතක් ම වේවා !, සාධු සාධු සාධු !!!

    • @theekshanaprasath
      @theekshanaprasath 5 หลายเดือนก่อน

      𝓐𝓶𝓶𝓸.🇱🇰😮 28:05

    • @theekshanaprasath
      @theekshanaprasath 5 หลายเดือนก่อน

      𝓐𝓶𝓶𝓸.🇱🇰😮 28:05

    • @theekshanaprasath
      @theekshanaprasath 5 หลายเดือนก่อน

      𝓐𝓭𝓭. 𝓐

  • @karunakaruna9698
    @karunakaruna9698 4 ปีที่แล้ว +36

    සාදු..සාදු..සාදු..නිදුක් නිරෝගි සුවය ලැබෙිවා සියලුමදෙනාටම තෙරුවන් සරණයි

  • @ajanithaajanitha8636
    @ajanithaajanitha8636 3 ปีที่แล้ว +22

    තෙරුවන් සරණයි, නමෝ බුද්ධාය. 👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @ranjaniwijerathne7414
    @ranjaniwijerathne7414 3 ปีที่แล้ว +14

    Sadu sadu sadu 🙏🙏🙏

  • @musicgirls4696
    @musicgirls4696 ปีที่แล้ว +15

    🙏සාදු🙏සාදු🙏සාදු🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 8 หลายเดือนก่อน +13

    1 සාදු සාදු සාදු🙏🙏🙏 මා සහ මගේ පවුලේ සැමගේ ග්‍රහ අපල ලෙඩ රෝග කරදර බාධක මේ පිරිත් සූත්‍ර දේශනා ශ්‍රවණය කිරීමෙන් දුරුවේවා!!!සාදු සාදු සාදු🙏🙏🙏
    රටවැසි ලෝවැසි සියළු සත්වයෝද නිදුක් නිරෝගී සුවපත් බාවයට පත්වේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏 තෙරුවන් සරණයි !!! සාදු සාදු සාදු🙏🙏🙏 🌷🌺🌹💐❤️

    • @swarnaKumarihami-pg2zk
      @swarnaKumarihami-pg2zk 4 วันที่ผ่านมา

      සාදු සාදු මා සහ මගෙ දරැවන්ගෙ පවුලෙ සියලු දෙනාගෙ අපල දෝශ සහ සතුරැ කරදර බාදක නෑතිවෙවා හිතන පතන සියලු දෙම ඉස්ට වෙවා .සියලුදෙනාටම ආරක්ෂාව ලැබෙවා. සාදු සාදු🙏🙏🙏🙏🙏🙏

  • @lyrics-gj2pd
    @lyrics-gj2pd ปีที่แล้ว +26

    මගේ දරුවන් දෙදෙනා සහ අම්මා සුවපත් වේවා...

  • @sudusudu2024
    @sudusudu2024 4 วันที่ผ่านมา +1

    සාදූ සාදූ සාදූ මේ පිරිත් අනුභාවයෙන් මගෙ ගෘහ ජීවිතයේ ගැලළු විසදා මගේ මහත්තයා යහමගට හැරේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunethraweerathunga9006
    @sunethraweerathunga9006 ปีที่แล้ว +62

    මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උතුම් බුදු ගුණ බෙලෙන් අසන මේ උතුම් සෙත් පිරිත් බලයෙන් මගේ අසනීපය සුව වේවා මාගේ දරුවන්ටත් දෙමව්පියන්ටත් රට වැසියන් සියලු දෙනාම සුවපත් වේවා සැනසීම ලැබෙවා බුදු ගුණ බෙලෙන් සාදු සාදු සාදු🙏🙏🙏💐💐🌺🌺🌺

  • @idunilwijaya9068
    @idunilwijaya9068 3 ปีที่แล้ว +15

    මැදපෙරදිග ඉන්න අපිට බුදුබන විතරයි පිහිටට ඉන්නෙ

  • @sudeshmayadunna664
    @sudeshmayadunna664 9 หลายเดือนก่อน +10

    මෙම සෙත් පිරිත් බලයෙන් මෙම ලැබුවාවූ රාත්‍රිය මගේ අම්මා තාත්තා ඇතුළු සියළුම දෙනාට සුභම සුභ රාත්‍රියක් වේවා❤උදාවන හෙට දිනයත් සියළුම දෙනාට සාර්ථක සුභවාදී දිනයක්ම වේවා❤❤❤ සාධූ සාධූ සාධූ

  • @user-qk8ri7df7h
    @user-qk8ri7df7h 3 หลายเดือนก่อน +2

    මේ පිරිත් බලයෙන් මා මෙන්ම ලෝ වැසි සියලු දෙනාද සියලු සත්වයෝද නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා

  • @sunitasunita9697
    @sunitasunita9697 3 หลายเดือนก่อน +3

    සාධු` 🌷 සාධු` 😢🌷🌷 සාධු` 🌷🌷 සාධු` මේ පිරිත් ආනුභාවයෙන් මගෙ ලෙඩ අපල කරදර දුරුවේවා බලාපොරොත්තු ඉටුවේවා 🌷🌷🌷🌷🌷

  • @abayakonmac7325
    @abayakonmac7325 10 หลายเดือนก่อน +13

    මේ පිරිත් දේශනාව අපි උදේ සවස අහනවා ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ පිහිටයි සාදු සාදු සාදු 🙏🙏

  • @priyankagunawardhana171
    @priyankagunawardhana171 ปีที่แล้ว +2

    මාද දරැවන්ද සියලුම ලෝක වාසී දෙනාම නිදුක් වෙත්වා
    නීරෝගී වෙත්වා
    සුවපත් වෙත්වා 🙏🙏🙏
    තෙරුවන් සරණ යි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @damayanthimangalika4570
    @damayanthimangalika4570 2 ปีที่แล้ว +87

    සියලූම දෙනාටම කොරෝනා වෛරසය දුරු කිරීමට හැකි වේවා.🙏🙏

  • @sirisenavidanapathirana8206
    @sirisenavidanapathirana8206 8 หลายเดือนก่อน +3

    සියලු සත්වවයෝ සුවපත්වෙිවා ..නිරෙ⁣ා්ගි වෙිවා .සාදුසාදු නිවන්සැප පිනිසම හේතුවෙිවා...සාදුසාදු සාදුසාදු 🙏🙏🙏🙏

  • @malaniamaratunga9672
    @malaniamaratunga9672 2 ปีที่แล้ว +21

    මේ පිරිත් සත්ගායනා කරන අපේ ගරුතර ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණයි මගේ මව්බිමට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා මගේ පවුලේ සැමටත් මටත් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් සියලු බලාපොරොත්තු ඉටුවේවායි ප්‍රර්තනා කරමි 🙏 🙏 🙏 සම්මා සම්බුදු සරණයි

  • @malaniamaratunga9672
    @malaniamaratunga9672 2 ปีที่แล้ว +7

    මම හැමදාම සතුටින් මේ පිරිත් සත්ගායනව අසමින් ප්‍රර්තනා කරන්නෙ මගේ හදපත්ලෙන්ම ලෝක වාසී සියලුදෙනාටමත් මටත් මගේ පවුලේ සැමටත් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් නිදුක් නීරෝගී දීර්ඝ ආයුස ලැබේවා කියා 🙏🙏🙏 ගරුතර සංගයාවහන්සෙටද මේ පිං අනුමෝදන් වේවායි ප්‍රර්තනා කරමි

  • @udeshikasadamali2831
    @udeshikasadamali2831 ปีที่แล้ว +17

    සාදු සාදු සාදූ .............¡¡¡¡¡🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manorinirosha5519
    @manorinirosha5519 4 ปีที่แล้ว +11

    සැදු සාදු සාදු සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹

  • @LahiruSandaruwan-jr3ng
    @LahiruSandaruwan-jr3ng 3 ปีที่แล้ว +27

    සියලුම සත්වයෝ සුවපත්වෙත්වා!!🙏🙏
    උතුම් වූ ශ්‍රි සද්ධර්ම‍යම ශ්‍රවනයවෙත්වා.....!!🙏🙏🙏🙏

  • @rathnappriyarathnappriya5630
    @rathnappriyarathnappriya5630 4 หลายเดือนก่อน +2

    මේ පිරිත් බලයෙන් තාත්තට ඇති අසනීප සියල්ල සුව වේවා !!!🙏🙏🙏🙏🙏

  • @gayanikanadeeshani1168
    @gayanikanadeeshani1168 ปีที่แล้ว +9

    බුදු සරණයි!!

  • @Vg-py1ce
    @Vg-py1ce 3 ปีที่แล้ว +68

    සාධු සාධු සාධු.තේරැවන්.සරනම.වේවා.මේ පිරිත්.දේෂනාව අසන ඔබ අපි සියලුම ලෝකවාසි සියලුම.දේනාටමත් ස්මින් වහන්සේටත්.සමිමා සමිබූධු සරනම වේවා සාධූ සාධු සාධු නමෝ බූද්දය

  • @deepanichandima7273
    @deepanichandima7273 ปีที่แล้ว +16

    සාධු සාධු තිසරණේ සරණීන් උතුම් තුණුරුවනේ සරණින් සියඵ ආර්යයන් වහන්සේලා ඇතුඵ සියඵ ලෝකවාසීන්ට අනන්ත සෙත් වේවැ .
    ... ..... ...... !!!

    • @shirofrenando11
      @shirofrenando11 ปีที่แล้ว

      Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.

  • @upulmusiccricketenvironmen2343
    @upulmusiccricketenvironmen2343 5 หลายเดือนก่อน +1

    මගේ අම්මා ඇතුළු පවුලේ සැමටම නිදුක් නිරෝගී දීර්ඝයාසු ලැබේවා ..සියලු ලෝකවාසීන් ට සෙතක් ශාන්ති යක් ලැබේවා ..මේ පිරිත් බලයෙන්...

  • @asikalakmali7790
    @asikalakmali7790 ปีที่แล้ว +29

    සියලුම ලෝක පුරවැසියන්
    සුවය පත් වේවා
    නීරෝගී වේවා
    දුකින් මිදෙත්වා
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @manjulakumara2209
      @manjulakumara2209 ปีที่แล้ว

      Lo9o 9p9o99o99p9op999

    • @rangakumara2348
      @rangakumara2348 11 หลายเดือนก่อน

      Yuuu😢😢😢😢😮😮😮ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.

    • @rangakumara2348
      @rangakumara2348 11 หลายเดือนก่อน

      ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.

  • @hgju1635
    @hgju1635 3 ปีที่แล้ว +14

    සියලුම dena සුවපත් wewa

    • @renukaalgewaththa1547
      @renukaalgewaththa1547 3 ปีที่แล้ว +1

      සියලුම දෙනාව මෙි වසංගත කොරෝනා වයිරසයෙන් මිදේවා .🙏🙏🙏

    • @janithaihalahewa9424
      @janithaihalahewa9424 2 ปีที่แล้ว

      @@renukaalgewaththa1547 6

  • @thissalalith9146
    @thissalalith9146 ปีที่แล้ว +14

    සාදු සාදු සාදු මේ මහා බලසම්පන්න පිරිත් දේශනා බලයෙන් මාගෙත් මගෙ පවුලේ සියලු දෙනාගේත්,ලෝ වැසි සියලු දෙනාගේත් සියලු අපල අනවින කොඩිවින, බන්ධන දුරු වී යහපතක්ම උදා වේවා..................!!!!!!!

  • @hasibabh1156
    @hasibabh1156 ปีที่แล้ว +90

    මේ පිරිත් දේශනාවේ ගුණයෙන් මගේ කුසේ සිටින දරුවාත් මාත් සියලු දෙනාමාත් නිරෝගී වේවා සියලු දුක් දුරු වේවා🙁🙁

  • @mangalarathnayaka4077
    @mangalarathnayaka4077 ปีที่แล้ว +11

    🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු මේ මහානුභාව සම්පන්න පිරිත් දේශනා බලයෙන් මගේත් නිවසේ සියලුම දෙනෙගෙත් රට වැසි ලෝවැසි සියලුම දෙනාගේ අපල උපද්‍රව දුක් කරදර දුරින් දුරුවේවා

  • @Alexroy25
    @Alexroy25 3 ปีที่แล้ว +12

    බුදු සරණයි!

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි! ලෝවැසි-සැම දෙනාම සුවවේවා! සිත් සුවයෙන් සැනසේවා, දෙව්සුව-දේශය පිහිටයි! දින පතා උදේ සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබාගන්න.

  • @gayamanju4527
    @gayamanju4527 ปีที่แล้ว +49

    මේ පිරිත් අහලා අපේ පුතා නිදාගන්නෙ. පුංචි කාලෙම පුතා පිරිත් වලට හුරු වෙලා. දේශකයානන්වහන්සේට බුදු සරණයි දෙවි පිහිටයි....

  • @hasithaniwansuwamalebewaku4338
    @hasithaniwansuwamalebewaku4338 3 ปีที่แล้ว +14

    සාදු සාදු සාදු..!! මෙ පිරිත් වල බලයෙන් අනුබවයෙන් මෙ ලොක සියලුම සත්වයින්ගේ ලෙඩ duk දුරු vi නිදුක් නිරෝගී bawayama ලැබේවා තෙරුවන් සරණය..!!

  • @dhayarathna7838
    @dhayarathna7838 3 ปีที่แล้ว +41

    මාගේ පවුලේ සැමටත් ලෝක වාසී සියලුම ජනතාවටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා..! සාදු සාදු සාදු..