මහා බලසම්පන්න සෙත් පිරිත් නින්දට යන විට අහන්න බට ලැබෙන ප්‍රතිඵලය හිතාගන්නත් බැරි වෙයි | Seth pirith

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 มิ.ย. 2022
  • මහා බලසම්පන්න සෙත් පිරිත් නින්දට යන විට අහන්න බට ලැබෙන ප්‍රතිඵලය හිතාගන්නත් බැරි වෙයි | Seth pirith
    විදේශීය මිනිසුන් පවා මවිතයට පත් කල ආශිර්වාද බුද්ධ මන්ත්‍රය | ithipiso Gathawa 108 | Bodu Seth Pirith
    ලොව බලගතුම ආරක්ෂක පිරිත | ජිනපංජර පිරිත | Jinapanjara piritha | Sethpiritha | Bodu Seth Pirith
    විශ්වයේ බලගතුම බුද්ධ මන්ත්‍රය | දවස් 21ක් අසන්න ප්‍රතිඵල ඇස්පනා පිට ප්‍රතිඵල | Sabba Papassa Alaguwa
    නින්දට යනවිට ඇසුවොත් ලැබෙන ප්‍රතිඵලය හිතා ගන්නවත් බැරිවෙයි | Mora piritha | pirith |Bodu Seth pirith
    නිදාගන්න කොට අහන්න බලාපොරොත්තු සපල වෙයි | Araksaka buddha mantra |Bodu Seth Pirith බොදු සෙත් පිරිත්
    ලෙඩ රෝග වලින් අරක්ශා කර ධනය වාසනාව උදාකරනා බලගතු බුද්ධ මන්ත්‍රය| Danaya Wasanawa Udakarana Mantraya
    #sethpirith #sinhalapirith #Prith
    අතීතයේ සිට ම “පිරිත” කියන වචනය ආරක්ෂාව කියන අර්ථයෙන් භාවිතා විය. තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයා තමාගේ සරණත් ඒ වගේම තමන් සරණ ගිය ශාස්තෘන් වහන්සේගේ අනන්ත ගුණ බලයත්, ශ්‍රී සද්ධර්මයේ ගුණානුභාවයත්, මහරහතුන්ගේ ආනුභාවයත් සිහිකරමින් ඒ ඒ අවස්ථානුකූලව හාස්කම්, විශ්මිත ක්‍රියා කළ බව ඔබත් අසා ඇති. තුනුරුවන් සරණ ගිය, ශ්‍රී මුඛ බුද්ධ වචනය විශ්වාස කරන ශ්‍රාවකයෙකුට පිරිතෙන් ප්‍රාතිහාර්ය පාන්ට පුළුවනි.
    මිලින්ද රජු නාගසේන මහරහතන් වහන්සේගෙන් මෙසේ විමසයි “ස්වාමීනී නාගසේනයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වදාළා නේද මේ මරණයෙන් ගැලවෙන්නට අහසේ හෝ සමුද්‍රයේ හෝ කඳු විවරයක හෝ ලෝකයේ කිසිම තැනක් නැහැ කියලා, නැවතත් භාග්‍යවතුන් වහන්සේ වදාළා නේ ආරක්ෂාව පිණිස රතන සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය, ඛන්ධ පිරිත, මෝර පිරිත, ධජග්ග පිරිත, ආටානාටිය පිරිත, අංගුලිමාල පිරිත භාවිතා කරන්න කියලා. මේක ප්‍රකාශ දෙකක් නෙව. මේ උභතෝකෝටික පැනය විසඳා දෙන සේක්වා !”
    නාගසේන මහරහතන් වහන්සේ මෙසේ වදාළ සේක. “මහ රජතුමනි, ඒ ප්‍රකාශ දෙක ම භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. පිරිත භාග්‍යවතුන් වහන්සේ වදාළේ ආයුෂ ඉතිරි වූ, වයස සම්පන්න වූ, අකුසල කර්මයෙන් නොවැසී ඇති තැනැත්තාටයි. මහරජාණෙනි, ආයුෂ අවසන් වූ අයෙකුට පැවැත්ම පිණිස ක්‍රියාවක් හෝ උපක්‍රමයක් නැත්තේ ම ය. මැරුණු ගසට දිය වත් කල ද ප්‍රයෝජන නැත්තා සේය. පැසී ගිය ගොයමට ජලයෙන් ප්‍රයෝජන නැත්තා සේ ය. එහෙත් ජලයෙන් වැඩෙන වයස් සම්පන්න තරුණ ගොයම් ඇද්ද ඒවා දියෙන් වැඩෙයි. ඒ වගේම ආයුෂ ගෙවුන කෙනා පිරිතෙන් ගොඩ ගන්නට නොහැකිය. එහෙත් යම් මිනිසුන් ආයුෂ ශේෂව පවතී ද වයස් සම්පන්නව සිටී ද ඔවුන්ගේ පැවැත්ම පිණිස බෙහෙත් පිරිත් වදාරන ලද්දේය. ඔවුහු බෙහෙත් පිරිත්වලින් වැඩෙත්. රැකෙත්.”
    පිරිත් කීමේදී පළමු ආරක්ෂාව, යහපත සිදුවන්නේ පිරිත් කියන කෙනාට ය. එය මිලින්ද ප්‍රශ්නයේ මේ අයුරින් සඳහන් වේ. “මහරජාණෙනි, පිරිත් දේශනා පවත්වන කල්හි ශබ්දය ඇසෙයි. දිව වියලෙයි. සිත පෙරලෙයි. උගුර ආතුර වෙයි. ඔවුන්ගේ පිරිත පවත්වන කල්හි සියලු රෝගාබාධ සංසිඳෙයි. සියලු අන්තරායෝ පහවෙති.” මේ අනුව පිරිත් සජ්ඣායනා කරන්නාත් අසන්නාත් ආශීර්වාද ලබාගන්නෝ බව පෙනේ. උගුර ආතුර වීම, දිව වියලීම ආදී විස්තරය බලන විට 7 වතාව, 21 වතාව, 108 වතාව, දහස් වතාව ආදී වශයෙන් පිරිත් කියනා වාර ගණන පසුව ආවාදැයි සිතේ.
    මන්ත්‍ර ජප කිරීමෙන් සර්ප විෂ බැස්සවීම වගේම අතීතයේ අහසින් යෑම, නොපෙනී යෑම ආදී නොයෙක් හාස්කම් සිදුවිණි. ඒවා එසේ නම් වචනයක් වචනයක් පාසා රහතුන් බිහි කරවන, දසබල ඤාණ තුල පිහිටා, විශාරද ඤාණ තුල පිහිටා, අනන්ත සම්බුදු බලයෙන් අර්ථ සහිතව, සිදුවූ දෙයක් ම වදාරණ, ලෝක ධාතු ලක්ෂ කෝටි ගණන් කම්පා කරවන වචන ඇති අපගේ ශාස්තෘ වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයෙහි කොතරම් ආනුභාවයක් ඇද්ද? රතන සූත්‍රාදී ආරක්ෂක පිරිත් ශ්‍රාවකයාගේ ආරක්ෂාව පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් ම වදාරණ ලද්දේ ම ය.
    පිරිතෙන් කරන ලද හාස්කම් බිඳක් නාගසේන මහරහතන් වහන්සේ මෙසේ වදාළ සේක. “මහරජාණෙනි, පිරිතෙන් ආරක්ෂාව ලැබූ කල්හී, පුරුෂයෙකුට දෂ්ඨ කරනු කැමති සර්පයා දෂ්ඨ නොකරයි. විවර කල මුඛය වසා ගනී. සොරුන් විසින් ඔසවාගත් මුගුරත් ඇඟට නොවදී. ඔවුහු මුගුරු බැහැර දමා ප්‍රේමයෙන් ළගට එති. කිපුණු හස්තියා ළඟටම දුව විත් නවතී. දැල්වෙන ගිනිකඳ පවා ළඟට පැමිණ නවතී. කැවුණු හලාහල විෂ පවා බෙහෙතක් වෙයි. ආහාරයක් වශයෙන් හෝ දිරවා යයි. නසනු කැමතිව ළඟට පැමිණි වධකයෝ, ළඟට පැමිණි දාසයෝ වෙති. පයට පෑගුණු උගුලට හසු නොවෙති.” මේ විස්තරය සිව් පිළිසිඹියා පත් ත්‍රිවිද්‍යාලාභී නාගසේන මහරහතන් වහන්සේගේ ය.
    ඒ නිසා සිත පහන් කරගෙන ශ්‍රී මුඛ බුද්ධ වචනය ගැන විශ්වාසයෙන් පිරිත් ආරක්ෂාව නිතර භාවිතා කරත්වා! රතන සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය, මෝර පිරිත, ඛන්ධ පිරිත, ධජග්ග පිරිත, අංගුලිමාල පිරිත, ආටානාටිය පිරිත යන සක්වල ලක්ෂ කෝටියක පැතිරුණු ආනුභාව ඇති ඉතා බල සම්පන්න හාස්කම් ඇති පිරිත් දේශනාය.
    ඔබ සැමට උතුම් සම්බුදු බලයෙන්, පසේබුදු ගුණ බලයෙන්, රහතුන්ගේ තේජසින් සියලු රැකවරණ වේවා !
    දැන්ම අපේ youtube channel එක subscribe කරන්න අමතක කරන්න එපා... ඒවගේම එහා පැත්තේ තියෙන bell button එක click කරොත් අපේ channel එකේ අලුත්ම videos ඔයාගේ ළගට ඉක්මනටම ගෙන්න ගන්න පුලුවන්...
    තවත් දවසක මේවගේ තවත් වීඩියෝවකින් හමුවමු
    දැන්ම අපේ youtube channel එක subscribe කරන්න අමතක කරන්න එපා... ඒවගේම එහා පැත්තේ තියෙන bell button එක click කරොත් අපේ channel එකේ අලුත්ම videos ඔයාගේ ළගට ඉක්මනටම ගෙන්න ගන්න පුලුවන්..
  • เพลง

ความคิดเห็น • 700

  • @geethasedara5542
    @geethasedara5542 6 หลายเดือนก่อน +7

    මගේ පුතා ගෙ අසනීප තත්ත්වය සුව අතට ඒවා . මගේ පුතා
    බුද්ධ ධරමය ගැන පහදීවා.මගේ පුතා , ප්‍රඣාවන්ත වේවා . කරුනාවන්ත ,නිරෝගී මෛත්‍රී සහගත වේවා ,වාසනාවන්ත වේවා . අධ්‍යාපන ය සාර්ථක කරගනිත්වා...නිරෝගී වේවා .🙏🙏🙏🙏

  • @nadinimanisha7309
    @nadinimanisha7309 10 หลายเดือนก่อน +38

    මේ පිං බලෙන් මගෙ ගෙදර අය පවුලේ සියලු දෙනාගේ ලෙඩ සහ අපල දුරු වේවා 🙏🙏🙏🙏

  • @vasanthasr245
    @vasanthasr245 ปีที่แล้ว +6

    මේ සෙත්පිරිත්
    ආනුබාවෙයෙන් මගේ අම්මාට ඉක්මන් සුවය ලැබේවා දලදා හාමුදුරුවන්ගෙ පිහිට ලැබේවා

  • @sanjanas3989
    @sanjanas3989 ปีที่แล้ว +5

    Mage ha mage දරුවන්ගේ සියලුම apala asvahakatavaha dosa දුරු වේවා .නිදුක් නිරෝගී සුවය mage daruvanta mata ha සියලු lovasuyanta laba යහපතක් ma වේවා ..sadu..sadu..sadu.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilanichanika5288
    @dilanichanika5288 ปีที่แล้ว +12

    මේ පිරිතේ අනූභාවයේන් හසෙලි බබාගේ සියලු ලෙඩ දුක් දුරු වි නිදුක් නිරෝගීව ආරක්ෂා කර දෙත්වා

  • @tharindunisansala290
    @tharindunisansala290 ปีที่แล้ว +20

    Ma hata ධනය සෞභාග්‍යය laba dun vishwayata ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏🧘🧘🧘

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +14

    මෙි උතුම් ඌ පිරිත් දේෂනාවෙන් මගේ අසනිප සුව වෙිවා .පිං වත් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් ඌ නමස්කාරය වෙිවා .🙏🤲🙏🤲🙏🤲🙏🙏🙏

  • @KaveeshaSeuwandi-vr9hw
    @KaveeshaSeuwandi-vr9hw 8 หลายเดือนก่อน +6

    මෙ පිරිත් බලයෙන් මාගේ මහත්තයා හා මාගෙ අම්මා තාත්තා ඇතුලු පවුලේ සියලුම දෙනාගෙ ලෙඩ දුක් කරදර අපල දුරු වේවා 🙏🙏🙏

  • @shanakabrabath1240
    @shanakabrabath1240 11 หลายเดือนก่อน +5

    මෙි පිරිතේ බලයෙන් දිනෙන් දියුණු වෙිවා මගේ දරැවාට ඉක්මනින් සනිප වෙිවා සාදු සාදු සාදු සිතන තන සියලුම ලබෙිවා සෙතක් ම වෙිවා සියලු දෙනාට යහපතක් වෙිවා සාදු සාදු සාදු

  • @chandrikapushpakanthi443
    @chandrikapushpakanthi443 10 หลายเดือนก่อน +6

    මෙි පිරිත් දේශනා වෙි ආනුභාවයෙන් මාගේ සියලු රෝග තත්ව නැති වි නිරෝගි සුවය ලැබෙිවා

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 ปีที่แล้ว +6

    තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා අ

  • @sarathchandra1757
    @sarathchandra1757 ปีที่แล้ว +24

    උතුම් වූ බුදු ගුණ බලයෙන් මා ඇතුළු මාගේ පවුලේ අයහට සෙත් වේවා දීර්ඝායුෂ ලැබේවා !

    • @user-ld6kp7ym4v
      @user-ld6kp7ym4v 6 หลายเดือนก่อน

      Me uthum pirth balayan maga lada suwa wàwa maga daruwanta satahk ma wawa❤sadu❤sau❤sadu

  • @sachiqurathnaayaka7180
    @sachiqurathnaayaka7180 ปีที่แล้ว +13

    සාදු සාදු

  • @hasaliinoka6271
    @hasaliinoka6271 7 หลายเดือนก่อน +2

    මෙම පිරිත් බලයෙන් මගේ දරුවන් දෙදෙනගේ හා තිලකසිරි අය්‍යගෙත් ලෙඩදුක් කරදර දුරු වෙවා!!!.තරහා නිවුනු සිත් පහළ වෙව!!!.සාදු!!!සාදු!!!සාදු!!!.

  • @warshawarsha4571
    @warshawarsha4571 ปีที่แล้ว +7

    Loke wasi semata me piritha balayen sethak wewa .theruwan saranai

  • @suwarnasilisuwarna995
    @suwarnasilisuwarna995 4 หลายเดือนก่อน +3

    මේ පිරිතේ බලයෙන් මාගේ අසනිපය සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සාදූ 🙏සාදූ 🙏සාදූ 🙏

  • @dorinperera6124
    @dorinperera6124 ปีที่แล้ว +7

    Sadu sadu sadu me pirith balayen mahr daruwange siyaluma karadara duruvewa .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ishuqueen7403
    @ishuqueen7403 ปีที่แล้ว +22

    සාදූ සාදූ 🙏🙏
    මගේ හිතේ තියෙන හැම ප්‍රශ්නයක්ම දුරූ වෙලා හිතට සතුටක් ලැබේවා!!! සාදූ සාදූ🙏🙏🙏

  • @piyumikamadubashni6620
    @piyumikamadubashni6620 11 หลายเดือนก่อน +27

    මේ පිරිතේ ගුන බලයෙන් මගෙ ලෙඩ රෝග ග්‍ර්හ දේශ හා මගෙ මහත්තයගෙ ලෙඩ ග්‍ර්හා දේශ ලෙඩ දුක් කරදර දුරු වේවා !!! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chandranishriyalatha1193
    @chandranishriyalatha1193 ปีที่แล้ว +40

    මේ පිරිතේ සත්ත බලය අප සියලුම දෙනාට ආශීර්වාදයක්මවේවා
    ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා තෙරැවන් සරණයි නමෝ බුද්ධාය.🙏🙏🙏

    • @tamashashani1212
      @tamashashani1212 ปีที่แล้ว +1

      Me pirite anubawaya balayan mataht mage paule samataht lokawasi siyaluma danata niduk nirogi suwayama labaw

  • @user-tk3pb3og4v
    @user-tk3pb3og4v 8 หลายเดือนก่อน +9

    සියලු දෙනාහට ආශිර්වාදයක්ම වේවා 🙏🙏🙏❤

  • @osakasubasinghe4022
    @osakasubasinghe4022 ปีที่แล้ว +3

    මගේ දියනියගේ අපල දුරැ වි සෙත් වෙිවා බුදුසරනයි

  • @anushapriyadarshani8983
    @anushapriyadarshani8983 ปีที่แล้ว +5

    මෙ පිරිතෙ බලෙන් මගෙ තියන කරදර බාදක තැති කර දිවුනුව ඇතිවෙවා

  • @amithaamitha157
    @amithaamitha157 6 หลายเดือนก่อน +3

    නමෝබුද්ධාය..🎉🎉🎉🎉සාදු.සාදු.සාදු🎉🎉🎉🎉🎉

  • @thiliniprasagika9514
    @thiliniprasagika9514 ปีที่แล้ว +3

    පිරිතේ බලයෙන් චනිතු පුතු සියලු ලෙඩ රෝග වලින් ආරක්ෂා වේවා

  • @dinusgachathurangi464
    @dinusgachathurangi464 2 หลายเดือนก่อน +2

    මේ සෙත්පිරිත් බෙලෙන් මාගේ සියලු ලෙඩ රෝග සුවවේවා!!!!!සාදු සාදු සාදු 🙏🙏🙏 සියලු පැතුම් ඉටුකර ගැනීමට ශක්තියක් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @SalwaSalwa-pl1ci
    @SalwaSalwa-pl1ci ปีที่แล้ว +27

    මෙම පිරිත් බලයෙන් මගේ දරුවන්ට මට යහපත්ය වේවා ❤❤❤

    • @NiroshaKumari-vp7jh
      @NiroshaKumari-vp7jh หลายเดือนก่อน +5

      🙏🙏🙏🙏🙏🙏sadu sadu sadu

  • @sunilkumarasinghe3574
    @sunilkumarasinghe3574 10 หลายเดือนก่อน +9

    මෙම පිරිතෙ බලයෙන් පවුලෙ සැමටහට සෙත සැලසෙවා සාදුසාදුසාදු

  • @dammika-sp6im
    @dammika-sp6im ปีที่แล้ว +2

    මා සිතන පතන සැමදේයක් ඒආකාරයේන් ඉස්ට සිද්ධ වෙිවා!!!

  • @inokainokainoka8560
    @inokainokainoka8560 10 หลายเดือนก่อน +4

    මේ පිරිතේ ආනු බාවේන් මගේ දෙමාපිය දෙන්නාගේ රොගා බාද දූරැ වේවා මට සියලු කරදර දුරෑ වේවා මගේපවුලේ සියලු දෙනාටම සෙතක් වේවා සාදු සාදු සාදු

  • @hashinikamadhubashi7526
    @hashinikamadhubashi7526 5 หลายเดือนก่อน +2

    මේ පිරිතේ බලයෙන් ඉක්මනටම මගේ ප්‍රාර්ථනා ඉශ්ට වේවා!!

  • @Sewwandi-fd3ts
    @Sewwandi-fd3ts 10 หลายเดือนก่อน +18

    මේ පින් බලෙන් මගෙ පවුලේ හැම දේනාගෙම ලෙඩ දුක් සුව වෙවා 🙏🙏🙏🙏🙏🙏

  • @nishanthihapuarachchi2149
    @nishanthihapuarachchi2149 10 หลายเดือนก่อน +4

    මේ පිරිත් දේශනාවේ අනුබවයෙන් මගේ ගෙදර ස්ව්බග්‍ය උදා වේවා 🙏🙏🙏

  • @motherandson3230
    @motherandson3230 ปีที่แล้ว +3

    නමෝ බුද්දාය පිරිත් බලයෙන් නිදුක් වේවා 🙏🙏🙏🌹🌹🌹☸️☸️☸️

    • @geethikageethika4338
      @geethikageethika4338 10 หลายเดือนก่อน

      Siyalu sathwayo niduk wewa niroge wewa suwa path wewa dukin midethwa. Sadu sadu sadu

  • @dayasha7811
    @dayasha7811 ปีที่แล้ว +29

    මගේ දරුවන් හා මුළු ලොව වෙසෙන දරුවන්ට මේ පිරිතේ බලයෙන් යහපතක්
    ම වේවා .!!!

  • @asankadamayanthi6158
    @asankadamayanthi6158 ปีที่แล้ว +7

    මේ පිරිතේ අනු භවයේන් මගේ දුක් කරදර සියල්ල දුරු වේවා බුදු සරණයි 🙏🙏🙏🙏

  • @SanjeeewaChaturanga-gw1ii
    @SanjeeewaChaturanga-gw1ii 10 หลายเดือนก่อน +15

    මේ පිරිත් බලයෙන් මගෙත් මගේ පඋලෙ සියලු දෙනාගේම අපල දුරු වේවා 🙏🙏🙏

  • @predipalakmini4963
    @predipalakmini4963 10 หลายเดือนก่อน +6

    මෙපිරිතෙබලයෙන් මාගෙ පවුලේ බ්රිදගෙ හ දරුදෙන්නාගෙ සියලු අපලඋපත්දාවදුරුව් නිදුක් නිරොගි සැප සම්පත් හිම් වෙවා තෙරුවන්

  • @anomakumari6453
    @anomakumari6453 9 หลายเดือนก่อน +4

    මෙම පිරිත් බලයෙන් සැමටම යහපතක් ම වේවා ! සාදු සාදු සාදු

  • @nethmejewelartnilantha9231
    @nethmejewelartnilantha9231 ปีที่แล้ว +27

    මම ඇතුළු, ලෝක වාසි සියලුම දෙනාගෙ අනේකවිධ ප්‍රශ්න විසදිලා ජීවිත වාසනාවන්ත වේවා...සියලු කරදර දුරුවේවා...සාදු සාදු සාදු..🙏🙏🙏

  • @ajithmallawarachchi7630
    @ajithmallawarachchi7630 ปีที่แล้ว +4

    Mage Bagewath Buddurajanan Wanseta mage Namaskaraya Weva !!!0

  • @kanthifernando411
    @kanthifernando411 ปีที่แล้ว +11

    සියලු සත්වයෝ ලොව සුවපත් වේවා නිරෝගී වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-ln2wu2kl4b
    @user-ln2wu2kl4b ปีที่แล้ว +6

    බුදුසරණයි සාදු සාදු සාදු සාදු 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @user-us2hd7pe4w
    @user-us2hd7pe4w 8 หลายเดือนก่อน +3

    මා ඇතුලු පවුලේ සියලුදෙනාට පිරිතේ පිහිට ලැබෙිවා සාදු සාදු

  • @sandyapunyakumari3032
    @sandyapunyakumari3032 4 หลายเดือนก่อน +2

    🌹🌹🌹නමො බුද්ධාය🙏🙏🙏පිංවත් ඔබ වහන්සෙට තෙරුවන් සරනයි.🙏🙏🙏

  • @aselakumara9295
    @aselakumara9295 11 หลายเดือนก่อน +3

    මාගේ පෞලේ සියලු ලෙඩ දුක් දුරු වේවා බුදු සරණයි

  • @amilarasabojun9468
    @amilarasabojun9468 ปีที่แล้ว +3

    මගේ සුදු මැණිකේගේ සියලු දෝෂ ලෙඩ දුක් දුරු වේවා ..

  • @mallikakumarage9487
    @mallikakumarage9487 ปีที่แล้ว +2

    Me පිරිත් බලයෙන් mage ලෙඩ දුක සුව වේවා matu උපදින ආත්මය ka මෙවැනි ලෙඩ රෝග නොවේ wa sadu sadu saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DaraniLankika-bw7df
    @DaraniLankika-bw7df ปีที่แล้ว +7

    මෙ පිරිත් බලයෙන් මගෙ සහ මගෙ මහත්තයා නිරෝශන්ගේ දුක් කරදර දුරු වී සැනසීම උදාවේවා ..සාධූ ...සාධූ සාධූ ....

  • @nihalhemantha299
    @nihalhemantha299 ปีที่แล้ว +6

    Mage patum etu wawa mawa Adama kotipatiyak wawa sadu sadu sadu Lotarai dinuma matama labawa

  • @k2ashley150
    @k2ashley150 11 หลายเดือนก่อน +2

    මෙලොව සියලුම වාසින්ම හිතන පතන හැම කරුණු කාරණාවක්ම ඉටුවේවා මගේ පවුලේ සියළු දෙනා ඇතුළු ලෝකවාසී සියලුදෙනා ආරක්ෂා කෙර්වා !!

  • @thusitha5751
    @thusitha5751 ปีที่แล้ว +29

    උතුම් සම්බුදු ගුණ බෙලෙන් මා ඇතුළු
    මගේ නිවසේ සිටින සියළු දෙනාට සෙත් වේවා දිර්ඝායුෂ ලැබේවා .සාධු සාධු සාධු

    • @raniajantha8637
      @raniajantha8637 ปีที่แล้ว

      උතුම් සමිබදු බලයෙන් මාගේ ඉසේ් සිට දෙපතුුල් දක්වා තිබේන සියලුම ලෙඩ රෝග දුරු වෙිව⁣ තෙරැවන්

    • @gihandimuthu9852
      @gihandimuthu9852 ปีที่แล้ว

      @@raniajantha8637
      =

  • @user-ix3fl2or6n
    @user-ix3fl2or6n 3 หลายเดือนก่อน +3

    මගෙ සියලු කරදර දුරුවී දිවුනුව සතුට උද වෙවා මගෙ දරු දෙන්නා අරක්ෂ වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rapunzal5211
    @rapunzal5211 7 หลายเดือนก่อน +6

    බුදු ගුණ අනන්තයි ...මේ අනන්ත වූ බුදු ගුණ බලයෙන මමත් ,මගේ පවුලේ සියළු දෙනාමත් ,ලෝකවාසි සියළුම දෙනාමත් ,නිදුක් වෙත්වා ,නීරෝගි වෙත්වා,ආරක්ෂා වෙත්වා,කරන කියන සියළු වැඩකටයුත් සාර්ථකත්වයට පත්වී ජීවිතය දිනෙන් දින දියුණු වෙත්වා....🙏🙏🙏🙏🙏

  • @user-nc5nw1mm4k
    @user-nc5nw1mm4k 3 หลายเดือนก่อน +4

    මේ පිරිත් වල ගුණ බල මහිමයෙන් මා හට මෙන්ම මාගේ පවුලෙ අයටත් ⁣සෙත සැලසේවා !!! මාගේ සිතේ පවතින සියලු යහපත් පැතුම් ඉටුවේවා !!! 🙏🙏🙏

    • @KumariKumari-gu9gw
      @KumariKumari-gu9gw 9 วันที่ผ่านมา

      බුදුසරණයි බුදුසරණයි 🙏🙏🙏මගේ සියලු පැතුම් ඉටුවේවා සාදු සාදු සාදු 🙏🙏

  • @anomajayalath246
    @anomajayalath246 ปีที่แล้ว +9

    නමෝ බුද්ධාය සම්මා සම්බුදු සරණයි තෙරුවන් ගුණ අනන්තයි අප්‍රමාණයි සාදු සාදු සාදු🙏🙏🙏🌷🌷🌷❤

  • @rathnaprabath2498
    @rathnaprabath2498 ปีที่แล้ว +2

    මෙම පිරිත් බලෙන් මටත් බිරිදටත් දරැවන්ටත් යහපත් උදා කර දේත්වා

  • @renamalkati8641
    @renamalkati8641 4 หลายเดือนก่อน +1

    මෙි පිරිත් බලෙන් අපෙ අපල දුරැ වෙිවා.කරදර නැති වෙිවා.සතුටින් ඉන්න ලැබෙවා.

  • @nuwankk
    @nuwankk 3 หลายเดือนก่อน +2

    මගේ විදේශ රැකියාව සාර්ථක වේවා

  • @KillerX88
    @KillerX88 ปีที่แล้ว +5

    මේ පිරිතේ බලයෙන් ඉශාන් ඉමේෂා පවුලේ සියලු දෙනාට නිදුක් නිරොගී සුව සහනය ලැබේවා🙏🙏🤲

  • @shanakabrabath1240
    @shanakabrabath1240 10 หลายเดือนก่อน +11

    මෙි පිරිතේ බලයෙන් මම පතන දේ ලැබෙිවාවාවා සාදු සාදු සාදු වාසි වෙිවා

  • @RoshiniDammika-ke9wj
    @RoshiniDammika-ke9wj ปีที่แล้ว +10

    සාදු...සාදු...සාදු....!!!!

  • @dilshanrandikanew197
    @dilshanrandikanew197 ปีที่แล้ว +9

    නමෝ බුද්ධාය ♥️🙏

  • @priyadarshaniseya5715
    @priyadarshaniseya5715 ปีที่แล้ว +4

    සාඋු 🙏🙏🙏

  • @nadhikapriyadarshani4683
    @nadhikapriyadarshani4683 ปีที่แล้ว +3

    බුදු සරනයි 🙏🙏🙏

  • @indupriyadarshani2794
    @indupriyadarshani2794 ปีที่แล้ว +3

    Me pirithe balayen mage mahaththayata ikmanin sthira rekiyawak lebewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilangalacky9802
    @nilangalacky9802 ปีที่แล้ว +6

    Me pirith balayen mage sithata sahanayak ath wewa🙏🙏🙏

  • @thilakroshan3956
    @thilakroshan3956 ปีที่แล้ว +3

    චනුදි ලකිෂා චුටි දුවගෙ සියලුම ලෙඩ දුක දුරැ වෙවා..

  • @dilshanrandikanew197
    @dilshanrandikanew197 ปีที่แล้ว +15

    බුදුසරණයි ♥️🙏

  • @inokasudarsani6664
    @inokasudarsani6664 ปีที่แล้ว +4

    බුදු සරණයි 🙏🙏🙏

  • @sanjunisansala1974
    @sanjunisansala1974 7 หลายเดือนก่อน +3

    රොෂාන් පුතාගේ ග්‍රහ අපල සියල්ල දුරුවේවා සාදූ සාදූ සාදූ🙏🙏🙏

  • @meepegamagethilak903
    @meepegamagethilak903 ปีที่แล้ว +6

    තෙරුවන් සරනයි පවුලෙ සැමට

  • @gihanmadushnaka4062
    @gihanmadushnaka4062 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු ... ලස්සනයි 🙏🙏🙏

  • @deepamalkanthi6869
    @deepamalkanthi6869 ปีที่แล้ว +17

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kaushinimna3903
    @kaushinimna3903 ปีที่แล้ว +5

    බුදුන්ගෙ පිහිට ලැබේවා !🙏🌸🌸🌸සාදු සාදු සාදු!!!

  • @user-lb2kr3gj4b
    @user-lb2kr3gj4b 7 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු සාදු 🙏🙏

  • @user-uj8eq4tl3k
    @user-uj8eq4tl3k ปีที่แล้ว +2

    මගෙ පුතු යම් ලෙඩක් දුකකින් හිත් වේදනාවෙන් සිටිනම් මේ අනන්ත බුදුගුණ බලයෙන් සැනසීම සතුට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!!මේ piretha අසේර්වාදයක් වේවා!!!sadu🙏🏻sadu🙏🏻sadu🙏🏻!!!

  • @user-by8rr9jv9e
    @user-by8rr9jv9e ปีที่แล้ว +24

    සියලු දෙනාටම යහපතකම වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏💕 සාදු සාදු සාදු සාදු

  • @chandrikac9036
    @chandrikac9036 ปีที่แล้ว +17

    මෙි පිරිත් බලයේත් මාගෙ සුයලුම කරදර දුරැ වෙිවා 🙏🙏🙏

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 2 หลายเดือนก่อน

    මෙි පිරිත් ආනුභාවයෙන් මාගේ ලෙඩදුක් සුව වෙිවා සියලුම පැතුම් ඉටුවෙිවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hdpmalalasekara4132
    @hdpmalalasekara4132 11 หลายเดือนก่อน +6

    මට දැනෙන ආදරය ඇත්තක් වේවා.ඒ ආදරයට මග පෑදේවා.🌺🌺🌺

    • @ajithananda
      @ajithananda 11 หลายเดือนก่อน +3

      Matath ese wewa

  • @samandesilva6053
    @samandesilva6053 ปีที่แล้ว +2

    Maga mahatyaga apala duruwawa rakiyakaranwita araksa karatwa sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @udithamahesh4497
    @udithamahesh4497 10 หลายเดือนก่อน +2

    මගෙයි අයියා ගෙයි අපලදුරැවේවා🙏🙏සාදු...සාදු

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika4238 ปีที่แล้ว +10

    මාද මාගෙ පවුලෙ සියලුම දෙනාටත්....සි යලුම ලක්වැසියන්ට සෙතක් ශාන්තියක්ම වෙවා වෙත්වා වෙම්වා... දුරු රට සෙවය කරන අප සියලු දෙනාමත් රැක දෙවා...සාදු සාදු සාදු.......

  • @nirmalarousia8815
    @nirmalarousia8815 ปีที่แล้ว +3

    Me pirithe balayen apa siyalu denaatama sethak shanthiyakma wewa..siyalu dhenaama suwapath wethwa.🙏🙏🙏

  • @amilanisauru7394
    @amilanisauru7394 ปีที่แล้ว +2

    Mema piritha balayan matath mage paule ayatath sethakma shantiyak sala sewa ladaduk duru wewa.budusaranai devi pihitai rekawaranai arakshawai🙏🙏🙏🙏

  • @renukarenuka2702
    @renukarenuka2702 10 หลายเดือนก่อน +1

    මේ පිරිතේ බලයෙන් මගෙයි මහත්තයාගේයි තියෙන ලෙඩ රොග සුව වේවා ...හොද රස්සවක් ලබේවා....

  • @rathnayakamanju1280
    @rathnayakamanju1280 7 หลายเดือนก่อน +1

    මේ පිරිත බලයෙන් සියලු සත්වයෝම සුවපත් වේවා!දුකින් මිදෙත්වා සාදු සාදු සාදු

  • @minulisehansa5124
    @minulisehansa5124 ปีที่แล้ว +2

    බුදුසරණයි

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +10

    💙
    💛
    ❤️
    🤍
    🧡
    බුදු සසුන බැබලේවා. ☸️🙏🏻☸️🙏🏻☸️🙏🏻☸️🙏🏻☸️

    • @kamaniweerakoonw
      @kamaniweerakoonw ปีที่แล้ว

      Maga Rata gewathweana seaualuthanatama seaul Thuk kartaranathe gewethaua gathakremat hakewawa buthu genasathaye buthu genasathaye. buthu genasathave . Sathu. Sathu. Sathu.

  • @ishaisha897
    @ishaisha897 ปีที่แล้ว +17

    මෙම පිරිතේ ආනුභාවයෙන් මාගේ අපල උපද්‍රව නිම වී සැනසීම උදා වේවා සාදු සාදු සාදු

  • @udithamahesh4497
    @udithamahesh4497 10 หลายเดือนก่อน +2

    මගේ පවුල ඇතුළු මගේ අයියාගේ පවුලේ අයගේ අපල දුරැවේවා බුදුසරණයි s.s🙏🙏🙏

  • @thilinimaheshika3490
    @thilinimaheshika3490 11 หลายเดือนก่อน +5

    උතුම් උ බුදුගුන බලයෙන් මගෙ පවුලේ තියෙන සියලු ග්‍රහ අපල දුරු වී වාසනාවන්ත දිනයක් උදා වේවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thilinimaheshika3490
    @thilinimaheshika3490 11 หลายเดือนก่อน +8

    උතුම් උ බුදුගුන බලයෙන් මගෙ ග්‍රහ අපල දුරු වී ලෙඩ රෝග දුරු වී වාසනාවන්ත කාලයක් උදා වේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RoshiniDammika-ke9wj
    @RoshiniDammika-ke9wj ปีที่แล้ว +8

    සාදු..සාදු..සාදු...!!! සියලු සත්වයෝ නිදුක් වේවා....!!!!

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g หลายเดือนก่อน

    මේ ජයපිරිත් බලයෙන් සියලු ලෝක සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා මේ පිරිත් සජ්ඣායනා කරන පින්වත් ස්වාමීන් වහන්සේට සම්මාසම්බුදු රජානන් වහන්සේගේ පිහිටයි සාධු සාධු සාධු

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 ปีที่แล้ว +17

    🙏🙏🙏🙏
    සියලු සත්වයෝ නිදුක් නිරෝගි සුවපත් වෙත්වා 🙏🙏

  • @user-sf5qw5dx7m
    @user-sf5qw5dx7m หลายเดือนก่อน

    මේ පිරිත් බලයේ ආනුභාවයෙන් මාගේ මනස නීරෝගීමත් වේවා! 🙏🙏🙏

  • @mangalikamangalika3909
    @mangalikamangalika3909 23 วันที่ผ่านมา

    Me පිරිත් බලයෙන් සියළු roga niwaran වේවා නිරෝගී සම්පත් labawa 🙏🙏🙏

  • @chandimapriyadrshani5235
    @chandimapriyadrshani5235 ปีที่แล้ว +8

    මගෙ ලෙඩ සුව වෙිවා
    මාගෙ පවුලෙ සියලු දෙනාම සුවපත් වෙිවා