රන්ජා බලන්න ගිය සුදාගේ රෙද්ද ගැලවෙයි talk with sudaththa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2022
  • #ranjanramanayaka #nidhahasdina #welikada #mahindarajapaksha #gotabayarajapaksha #sudaacreation
    -------------------------------------------------------------
    සුදාට අත නොතාබනු පෙත්සමේ link ඒක
    chng.it/4Cjd97kJD6
    --------------------------------------------------------------
    පෙර වෑඩ සටහන :
    • හිගා කන රටක අම්මගේ රෙද...
    ---------------------------------------------------------------
    Sudaa studio
    මේක අපේ අලුත් යූ ටියුබ් නාලිකාව මේ වගේ වීඩියෝස් බලන්න චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.
    Sudaa studio පෙර වෑඩ සටහන
    • තමන්ගේ ඉරනම තමන් අතට ග...
    ________________________________________
    Email : sudaacreation@gmail.com
    Contact : 077-5065788

ความคิดเห็น • 1.7K

  • @thaibafarzan3316
    @thaibafarzan3316 2 ปีที่แล้ว +154

    මම මුස්ලිම් ජාතිකයෙක් ඔබගේ videos හැමදාම බලනවා ඔබ ගැන හරි ආඩම්බරයක් අපි ඔබ සමගයි

    • @shashipunchihewa2563
      @shashipunchihewa2563 2 ปีที่แล้ว +2

      spread the word brother

    • @gamagenuwan6116
      @gamagenuwan6116 2 ปีที่แล้ว +2

      @@shashipunchihewa2563 🙏

    • @ravishkadeshan943
      @ravishkadeshan943 2 ปีที่แล้ว +15

      අපි ඔක්කොම එකයි බන්.ආගම ජාතිය වෙනස් උනත් අපි ඔක්කොම ලාංකිකයො.අපි එකතුවෙන්න ඕන කාලයයි මේ ❤️

    • @vimukthimanodya7954
      @vimukthimanodya7954 2 ปีที่แล้ว +10

      Uba muslim kiyala wenama hithanna epa. Api wagema thamai ubalath. Ubala api jathi 2ka kiyana mathaya ube oluwe thama lokuwata thiyanwa. Eka ain karahanna balahn

    • @saf1sidd
      @saf1sidd 2 ปีที่แล้ว +2

      @@ravishkadeshan943 well said 🙏🏽

  • @seethahg9636
    @seethahg9636 2 ปีที่แล้ว +573

    රංජා ඇතුලට ගියේ සිංහෙක් වගෙනම් යලි එලියට එන්න ඔනත් සිංහෙක් විදිහට . එක ඔබගෙ ජිවිතෙට ලොකු ජයක්ග්‍රහණයක් වෙයි.ජයවෙවා රංජන් අයියෙ

    • @sinharamudaligesamanperera
      @sinharamudaligesamanperera 2 ปีที่แล้ว +10

      අනිවාර්යයෙන්ම ....

    • @ranilfernando3263
      @ranilfernando3263 2 ปีที่แล้ว +9

      මන් ලියන්න හිටපු ටිකම ඔයා ලියලා.. ජය !!! සුදා කියනවනන් හා....🙏🙏🙏

    • @Tottoch
      @Tottoch 2 ปีที่แล้ว +8

      අනිවාර්යයෙන් රංජන් අයියේ

    • @damyakumara1450
      @damyakumara1450 2 ปีที่แล้ว

      ෂෂධෂධෂෂෂෂෂධෂෂධෂෂෂ

    • @damayanthikumari1906
      @damayanthikumari1906 2 ปีที่แล้ว +7

      අනිවාර්යෙන්

  • @nananalinie6785
    @nananalinie6785 2 ปีที่แล้ว +107

    එක එකාට වැඳලා නොවෙයි කොන්ද කෙලින් තියාගෙන රජෙක් වගේ එළියට එන්න ආදරණීය කලාකරැවානනි.ඔබ ඉක්මනින් නිදහස් වේවා..ඔබට ජේසු පිහිටයි

    • @raniajantha4045
      @raniajantha4045 2 ปีที่แล้ว

      Ow eka ek hora ballanta weda weda inna මනුස්සයෙක් නෙමෙයි ජය වේවා obata ඉක්මනින් නිදහස ලැබේවා

  • @chathuranirathnaweera5072
    @chathuranirathnaweera5072 2 ปีที่แล้ว +26

    විජය කුමාරතුංග මහතාගෙන් පසු ලංකාවේ මිනිස්සු පුදුම විදිහට ආදරේ කරන එකම සුපිරි තරුව

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 2 ปีที่แล้ว +376

    සුදාගෙ ඉවසීමේ සීමාව ලෙල්ලටම රතු කට්ට පැනල.
    නැත්නම් කොහෙන් එන වචනද ඔය කටට.
    එකගයි ඔබේ අදහස් එක්ක.
    ඒත් ආයෙනම් එකෙකුටවත් රැවටෙන්න දෙන්න එපා මිනිස්සුන්ට .👍😍

    • @nihalkandewatte2299
      @nihalkandewatte2299 2 ปีที่แล้ว +4

      නිදහස දනින් වැටී ඉල්ලන්න එපා, වීරයෙක් විදියටම ඉන්න,
      ඔබට ජය,

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 2 ปีที่แล้ว +4

      පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවන් ගෝටාභය රාජපක්ෂ සහ මැලේ ජාතික තුවාන් සුරේෂ් සාලේ යැයි ජනතාව කියනවා නම් වහාම ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කල යුතුයි.....

    • @ranjithperera9672
      @ranjithperera9672 2 ปีที่แล้ว +3

      සුදත්ත මල්ලි ජයවේවා !! රන්ජන් රාමනායක මහතාට ඉක්මනින් නිදහස ලැබිලා රටේ හොරු අල්ලන්න වරම් ලැබේවා!!

    • @jvpdenna
      @jvpdenna 2 ปีที่แล้ว +1

      👍

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 2 ปีที่แล้ว +2

      @@jvpdenna වව්වනතිව්හි පොලිස් මුරපොළේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කෙළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ව්‍යවස්ථා කුමන්ත්‍රණය කාලයේය.
      ප්‍රහාරයට ලක්ව නිරෝෂන් ඉන්දික ප්‍රසන්න හා ගනේෂ් දිනේෂ් නම් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වූහ.
      මෙම ඝාතනයන්හි සැබෑ ප්‍රහාරකයින් වසන් කර එය එල්ටීටීඊය පිට පැටවීම මගින් එල්ටීටීඊ භීතිකාවක් මැවීම සිරිසේන- රාජපක්ෂ අනීතික ආණ්ඩුවට අවශ්‍ය විය. අනෙක් අතට හමුදා බුද්ධි සේවාවේ රහසිගත අංශයක් විසින් සහාය දෙන ලද සහරාන් හෂීම් කල්ලියට තවත් කල් ලබා දීම ද අවශ්‍ය විය. නිලන්ත ජයවර්ධන මෙම ප්‍රහාරය එල්ටීටීඊයට බැර කරන ලද්දේ එනිසාය.
      ඝාතන පරීක්ෂණයක වැදගත්ම සාක්ෂියක් වන්නේ ඝාතනය කිරීමට යොදා ගන්නා ලද ආයුධයයි.
      වව්නතිව් ඝාතනය සඳහා යොදා ගත් අවිය එනම් ටී 56 ගිනි අවිය සොයා ගැනීමට පොලීසියට එදා නොහැකි විය. එය සොයා ගන්නා ලද්දේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු සහරාන් හෂීම්ගේ රියදුරාගෙන් ප්‍රශ්න කිරීමේ දී හෙළිදරව් වූ තොරතුරු අනුවය. වවනතිව් ඝාතනය සහරාන් හෂිම් ගේ සැලැස්මක් බවත් ඝාතනයට යොදා ගත් ටී 56 අවිය සයින්දමරුදු ප්‍රදේශයේ නිවසක සඟවා ඇති බවත් ඔහු හෙළිදරව් කළේය.
      ඒ අනුව මෙම ස්වයංක්‍රීය ගිනි අවිය පාස්කු ප්‍රහාරයෙන් දින පහකට පසු එනම් 2019 අප්‍රේල් 26 වන දින සොයා ගත්තේ ය.
      සෑම ගිනි අවියකම ඊට අනන්‍ය වූ අංකයක්ද එහි බැරලයේ අතුලත ඊට අනන්‍ය වූ සීරීම් වැනි ලකුණු රටාවක්ද ද තිබේ. ගිනි අවියෙන් නිකුත් වන සෑම උණ්ඩයකම බැරලයේ ඇතුළත සීරීම් වැනි රටාව සඳහන් වෙයි. ඝාතනයකින් පසු රැස්කර ගන්නා හිස් උණ්ඩ කොපු මගින් ඝාතනයට යොදා ගන්නා ගිනි අවිය තහවුරු කිරීමට රස පරීක්ෂකයින්ට හැකි වන්නේ එමගිනි.
      සයින්දමරුදු නිවසෙහි තිබී සොයා ගත් ටී 56 ස්වයංක්‍රීය ගිනි අවිය වව්නතිව්හි දී පොලිස් කොස්තාපල්වරු දෙදෙනා ඝාතනය කළ ගිනි අවිය බව රස පරීක්ෂක වාර්තා මගින් තහවුරු කෙළේය.
      මෙම ඝාතක ගිනි අවියේ අංකය T 56 - 28050884 විය.
      එහි ඉතිහාසය පරීක්ෂා කර බැලීමේ දී එය යුද සමයේ එරාවුර් පොලිසියට ලබා දී තිබූ එකක් බව ද ඒ සමඟම සොයා ගත්තේ ය. එරාවුර් පොලිසිය මෙම අංකය දරණ ගිනි අවිය මුස්ලිම් ජාතික ග්‍රාමාරක්ෂකයකු වූ 'වෙල්ලතම්බි අබ්දුල් රසාක්' ට නිකුත් කර තිබූ බවද අනාවරණය විය. තවදුරටත් පරීක්ෂා කර බැලීමේදී හෙළිදරව් වූයේ 2008 වර්ශයේ දී ඔහු සිය ගිනි අවියද සමඟ අතුරුදහන් වී සිටි බවයි.
      නමුත් දින දහයකට පසු පැමිණි අබ්දුල් රසාක් සිය ගිනි අවිය යළි බාර දුන්නේය. එහි අංකය ඔහුට නිල වශයෙන් ලබා දෙන ලද ගිනි අවියේ අංකය ම වූ T 56 - 28050884 විය.
      ඔහු ගිනි අවිය සමඟ අතුරුදහන්වීම සම්බන්ධයෙන් මඩකළපු මහේස්ත්‍රාත් අධිකරණයෙහි නඩුවක්ද ගොනු කරන ලදී. එහි අංකය 226/2008 වේ. අබ්දුල් රසාක්ට විරුද්ධ එම නඩුව 2014 දී මහාධිකරණයට යොමු කරන ලදී. මහාධිකරණ නඩුවෙහි අංකය 2959/2014 වේ.
      නාටකයේ ඊළඟ ජවනිකාව දිග හැරුණේ සයින්මරුදු නිවසේ තිබූ වව්නතිව් ඝාතක අවිය සොයා ගැනීමෙන් පසුවය.
      එහි අංකය වූයේ ද අබ්දුල් රසාක් විසින් යළි බාර දෙන ලද ගිනි අවියේ අංකය වූ T 56 - 28050884 ම ය. ගිනි අවි දෙකකට එකම අංකයක් කිසි විටෙක ලැබෙන්නේ නැත.
      මේ අවුල ලිහා ගනු වස් පොලිස් විශේෂ විමර්ශන අංශයේ රහස් පරීක්ෂකයෝ 2008 වසරෙහි දී අබ්දුල් රසාක් විසින් බාර දෙන ලද අංක T 56 - 28050884 දරණ ගිනි අවිය පරීක්ෂා කර බැලූහ. එවිට ඔවුන්ට දැක ගත හැකි වූයේ එම අවියේ මුල් අංකය මකා මෙම T 56 - 28050884 අංකය ඒ මත යලි කොටා ඇති බවයි.
      ගිනි අවියක අංකයක් මකා වෙනත් අංකයක් එම අකුරින්ම යළි කෙටීම ලෙහෙසි පහසු වැඩක් නොවේ. එවැන්නක් කළ හැක්කේ යුද හමුදාවේ යන්ත්‍රෝපකරණ අංශයේ හෝ විදුලි යාන්ත්‍රික අංශයේ ඇති තීක්ෂණ යන්ත්‍ර ආදිය මගින් පමණි.
      අබ්දුල් රසාක් විශේෂ පරීක්ෂන ඒකකයට කැඳවූවේ ය. ඔහුට එරාවුර් පොලිසිය ලබා දුන් මුල් ගිනි අවියට කුමක් වී දැයි ප්‍රශ්න කිරීමේ දී ඔහු හඬා වැටුණි. තමාට ලැබුණූ උපදෙස් මත එම ගිනි අවිය යුද හමුදාව සමඟ කටයුතු කරමින් සිටි මුස්ලිම් ජාතික කණ්ඩායමකට ලබා දුන් බව ඔහු පිළි ගත්තේය. පොලිසියට බාර දුන් වංචනික ලෙස අංක වෙනස් කළ ගිනි අවිය ඔහුට ලබා දී ඇත්තේ ද එම කණ්ඩායම විසිනි.
      සහරාන් හෂීම් කණ්ඩායමට අවි පුහුණුව ලබා දුන්නේ යුද හමුදා බුද්ධි අංශ සමග කටයුතු කළ මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙක් විසින් බව පාස්කු කොමිසමේ වාර්තාව සඳහන් කර තිබේ.
      යුද සමයේ හමුදා බුද්ධි අංශ විසින් මුස්ලිම් ජාතික ඔත්තුකරුවන් 42 දෙදෙනෙකුට ආරක්ෂක අමාත්‍යාංශයේ රහස් ගිණුමෙන් වැටුප් ගෙවූ බව මහින්ද රාජපක්ෂ පවා පිළිගෙන තිබේ......

  • @kaviya2532
    @kaviya2532 2 ปีที่แล้ว +56

    ඇත්ත කියලා හිරේ ගිය නම්බුවක් තිබ්බ මනුස්සයෙක් ❤️❤️❤️

  • @dayanilokugonaduwage4501
    @dayanilokugonaduwage4501 2 ปีที่แล้ว +77

    හොද වැඩක්. මිනී මරුවගෙ උදව්වෙන් එලියට ආවෙ නැති එක හොදයි. රන්ජන්ට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා!

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 2 ปีที่แล้ว +1

      පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවන් ගෝටාභය රාජපක්ෂ සහ මැලේ ජාතික තුවාන් සුරේෂ් සාලේ යැයි ජනතාව කියනවා නම් වහාම ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කල යුතුයි.....

  • @seelaganegoda9077
    @seelaganegoda9077 2 ปีที่แล้ว +41

    නියමයි උන්ට දනින් නැමෙන්න ඕන නැහැ සිංහයෙක් වගේ එළියට ආපුදෙන් එතෙක් ඔහුට නිරෝගි සුවය ලැබේවා චීරාත් කාලයක්
    ඔහු ජීවත් විය යුතුයි සියලු දෙවි පිහිටයි..බුදු සරණයි..ජේසු පිහිටයි..

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 2 ปีที่แล้ว

      පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවන් ගෝටාභය රාජපක්ෂ සහ මැලේ ජාතික තුවාන් සුරේෂ් සාලේ යැයි ජනතාව කියනවා නම් වහාම ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කල යුතුයි.....

  • @rohanrupasinghe4581
    @rohanrupasinghe4581 2 ปีที่แล้ว +80

    රන්ජන් ගැන කෙබර කෙළිමින්, ඉහළම දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ කළ අමනයින් ගේ රෙදි ගැලවීම ගැන සුදාට අපගේ ස්තුතිය.🙏❤️💐💐💐

    • @agitkhavindha6066
      @agitkhavindha6066 2 ปีที่แล้ว

      Soma salia dana tiayadia oaya aka pakaka kata kalada uadala sarama ponayoa darsana viataria

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 2 ปีที่แล้ว +1

      පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවන් ගෝටාභය රාජපක්ෂ සහ මැලේ ජාතික තුවාන් සුරේෂ් සාලේ යැයි ජනතාව කියනවා නම් වහාම ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කල යුතුයි.....

    • @fonsekafonseka6591
      @fonsekafonseka6591 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @physicszoysa3122
    @physicszoysa3122 2 ปีที่แล้ว +403

    රන්ජන් අයියා එන්න ඕනේ, කාටවත් වැදලා නෙමෙයි. ඔහු රටට ආදරේ මනුස්සයෙක් ❤️❤️❤️❤️

    • @kumarisandykumari5881
      @kumarisandykumari5881 2 ปีที่แล้ว +2

      Saththai rajek wage giyanam raja wage enna one ape aiye budusaranai oyata adare godak

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 2 ปีที่แล้ว +2

      පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවන් ගෝටාභය රාජපක්ෂ සහ මැලේ ජාතික තුවාන් සුරේෂ් සාලේ යැයි ජනතාව කියනවා නම් වහාම ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කල යුතුයි.....

    • @mcsuranga3777
      @mcsuranga3777 2 ปีที่แล้ว +1

      රන්ජන් එකතු විය යුතුයි jvp සමග

  • @anandaobatajayakumara4090
    @anandaobatajayakumara4090 2 ปีที่แล้ว +15

    සුදු මල්ලී ඔබගේ හැර උම් ලක්සෙට ජය.රන්ජන් ඔබ සැබෑම වීරයෙක් ඔබ නැවත එනතුරු රටේ අහින්සක ජනතාව මග බලාන ඉන්නව

  • @user-oq7wj9rh1i
    @user-oq7wj9rh1i 2 ปีที่แล้ว +12

    ඇත්තටම සුදා අපි රංජට ආදරෙයි... දේශපාලුවන්ට වෛර කරන සමාජයක හොරෙකු නොවී බය නැතුව ඇත්ත කියපු පොරක් රංජා... එකයි මිනිස්සු ආදරේ... ඔයා රංජන් අයියාට දෙන suppot එක මරු මහත්තයෝ...

  • @user-ov9ti9hq8m
    @user-ov9ti9hq8m 2 ปีที่แล้ว +126

    රන්ජා ඇතුලට ගියේ සිංහයෙක් වගේ . එලියට එන්න ඕනෙත් සංහයෙක් වගේ. එහෙම නැතිඋනෙත් රන්ජා කරපු කැප කිරීම් අපතෙ යනව. මේ දුෂ්කර අවස්ථාවෙ අපි ඔබ සමගයි රන්ජන්. 👍✌

    • @bad769
      @bad769 2 ปีที่แล้ว

      anna eka thama hodama.eka thama rekspart

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 2 ปีที่แล้ว +1

      පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවන් ගෝටාභය රාජපක්ෂ සහ මැලේ ජාතික තුවාන් සුරේෂ් සාලේ යැයි ජනතාව කියනවා නම් වහාම ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කල යුතුයි.......

  • @anurasantha.1086
    @anurasantha.1086 2 ปีที่แล้ว +60

    සුදත්ත, මමත් තරහින් හිටියේ. මේ කලාකරුවන් විසින් රන්ජව එලයට ගන්න පට්ට හොරෙකු ලග දනින් වැටිලා රන්ජන්ගෙ නිදහ ඉල්ලන්න ලැජ්ජ නැද්ද. වීරයෙක් වගේ ඇතුලට ගිය රන්ජව, කුක්කෙක් වගේ එලියට ගන්න ද ඕනෙ. තව ටික දවසයි ඔය ටිකත් ඉදලම වීරයෙක් වගේ එලියට ආපුවාවේ.

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 2 ปีที่แล้ว

      පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවන් ගෝටාභය රාජපක්ෂ සහ මැලේ ජාතික තුවාන් සුරේෂ් සාලේ යැයි ජනතාව කියනවා නම් වහාම ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කල යුතුයි.....

  • @somakasthuri6956
    @somakasthuri6956 2 ปีที่แล้ว +7

    ආදරේයි අපේ රන්ජන් නලුවා ..මැතිතුමාට ...
    💚💛💛💙💙🧡🧡❤️‍🔥❤️‍🔥
    පරිස්සමෙන් ඉන්න මහත්තයෝ ...
    අපේ රටට වටින සම්පතක් ...
    තෙරුවන් සරනයි

  • @hansamalviranga2902
    @hansamalviranga2902 2 ปีที่แล้ว +8

    රන්ජන් රාමනායක මහතාටත්, සුදත්ත අයියේ ඔබ තුමාටත් යෝද බල යෝද ශක්තිය ලැබේවා 🙏🙏🙏❤️❤️🇱🇰

  • @sanathpeiris6942
    @sanathpeiris6942 2 ปีที่แล้ว +156

    ර්න්ජන් සහෝදරයා ඔබ නියම ජනතා නියෝජිතයෙක් ඔබ පාර්ලිමේන්තුවේ සිටියම යුතු කෙනෙක් මැතිවරණයකට ඉදිරිපත්වෙන්න අවස්තාවක් ලැබේවා

    • @s.m6127
      @s.m6127 2 ปีที่แล้ว +2

      ඇත්තටම .

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 2 ปีที่แล้ว

      පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවන් ගෝටාභය රාජපක්ෂ සහ මැලේ ජාතික තුවාන් සුරේෂ් සාලේ යැයි ජනතාව කියනවා නම් වහාම ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කල යුතුයි.....

  • @user-cj1oi8di6k
    @user-cj1oi8di6k 2 ปีที่แล้ว +18

    කුස ගිනි දැනුනට ඉදුල් නොකව් තනකොල නුබුදිති සිංහ පැටව්... 💪 💪💪💪💪💪🙏🙏

  • @seelaganegoda9077
    @seelaganegoda9077 2 ปีที่แล้ว +13

    සදත්ත මහත්තයාට ස්තුතියි මේ වගේ වැඩ සටහන් ගේනවට..නිදුක් නීරෝගි සුවය ලැබේවා..එඩිතර කමට ආදරෙයි ගොඩක්..

  • @ranasingheperera2510
    @ranasingheperera2510 2 ปีที่แล้ว +51

    රංජන්,මුන්ට දෙකට නැමෙන්න එපා නිදහස වෙනුවෙන් !

  • @manike6943
    @manike6943 2 ปีที่แล้ว +178

    සුදත් අයියෙ මම හැමදැහැම ඔබතුමා ගෙ විඩියො බලනවා සවුදි ඉදන් රට වෙනුවෙන් කතා කරන ඔබතුමාට තෙරැවන් සරණයි අයියෙ

    • @caterinadambra15
      @caterinadambra15 2 ปีที่แล้ว +5

      Api ඔබතුමා ගෙ vidio බලනව අපි හැමෝම සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් සියල්ලෝ ම sir ලාංකිකයෝ me api hamogema රට හැමෝගෙම ලේ රතු පාට ය

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 2 ปีที่แล้ว

      පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවන් ගෝටාභය රාජපක්ෂ සහ මැලේ ජාතික තුවාන් සුරේෂ් සාලේ යැයි ජනතාව කියනවා නම් වහාම ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කල යුතුයි.....

    • @kithsiridewanamuni5003
      @kithsiridewanamuni5003 2 ปีที่แล้ว

      @@ruwinigonathilaka3680 ෙගා්ටාව සිංහාසනෙය් වාඩිකරවන්න සහරාන් ජිවිතය විනාශකරගන්න තරමි ෙමා්ඩ ෙයක්ද නැහැ සිද්දවුෙන් පාලකයන්ෙග් ෙනාසැලකිලිකමයි.ආරක්ෂක ඇමති ර ෙටි නැති ෙවලාවක ආරක්ෂක ෙල්කමිට සියලු බලතල පැවෙරනවා තින්දු තිරණ කි්‍රයාත්මක කිරිමට . තමන්ෙග් වගකිමවත් හරිහැටි ෙනාදන්නා පුද්ගලයකු එම තනතුෙර් සිටිෙමන් (සුදුස්සාට සුදුසුකමි ෙනාදිෙමි පලවිපාක ෙහ්තුෙවන් මිනිස් ජිවිත රාශියක් විනාශවුනා.ඒ සදහා වගකිම ගතයුතුවන්ෙන් ධුරය දැරු පුද්ගලයා සහ ඔහු පත්කල අගමැති,ජනාධිපති යන තිෙදනා පමණි.සමිපුර්ණ සිද්ධිය විශ්ෙලෂණය කිරිෙමිදි අපරාධයට වගකිවයුත්තා ෙසායාගත හැක්ෙක් එවකට සිටි ආරක්ෂක ෙල්කමි විසින් ලබාදුන් කටඋත්තරෙයනි.එනමි: ප්‍රහාරය සිදුවිමට ෙපර සියලු ෙතාරතුරැ මා ෙවත ලැබුනු බව පිලිගනිමි.ඒ සදහා කි්‍රයාත්මක ෙනාවුෙය් ෙමපමන විශාල ෙදයක් සිදු ෙනාෙවියැයි සිතු නිසාෙවනි.

    • @kithsiridewanamuni5003
      @kithsiridewanamuni5003 2 ปีที่แล้ว

      (ෙනාසැලකිල්ල)

    • @kithsiridewanamuni5003
      @kithsiridewanamuni5003 2 ปีที่แล้ว

      @@ruwinigonathilaka3680 ෙගා්ටාව සිංහාසනෙය් වාඩිකරවන්න සහරාන් ජිවිතය විනාශකරගන්න තරමි ෙමා්ඩ ෙයක්ද නැහැ සිද්දවුෙන් පාලකයන්ෙග් ෙනාසැලකිලිකමයි.ආරක්ෂක ඇමති ර ෙටි නැති ෙවලාවක ආරක්ෂක ෙල්කමිට සියලු බලතල පැවෙරනවා තින්දු තිරණ කි්‍රයාත්මක කිරිමට . තමන්ෙග් වගකිමවත් හරිහැටි ෙනාදන්නා පුද්ගලයකු එම තනතුෙර් සිටිෙමන් (සුදුස්සාට සුදුසුකමි ෙනාදිෙමි පලවිපාක ෙහ්තුෙවන් මිනිස් ජිවිත රාශියක් විනාශවුනා.ඒ සදහා වගකිම ගතයුතුවන්ෙන් ධුරය දැරු පුද්ගලයා සහ ඔහු පත්කල අගමැති,ජනාධිපති යන තිෙදනා පමණි.සමිපුර්ණ සිද්ධිය විශ්ෙලෂණය කිරිෙමිදි අපරාධයට වගකිවයුත්තා ෙසායාගත හැක්ෙක් එවකට සිටි ආරක්ෂක ෙල්කමි විසින් ලබාදුන් කටඋත්තරෙයනි.එනමි: ප්‍රහාරය සිදුවිමට ෙපර සියලු ෙතාරතුරැ මා ෙවත ලැබුනු බව පිලිගනිමි.ඒ සදහා කි්‍රයාත්මක ෙනාවුෙය් ෙමපමන විශාල ෙදයක් සිදු ෙනාෙවියැයි සිතු නිසාෙවනි.

  • @kumudusujani7479
    @kumudusujani7479 2 ปีที่แล้ว +11

    රන්ජන් රාමනායක. ඔබ කීවා දේවල් වල ඇත්ත දැන් මිනිසුන්ට වැටහෙන බව පැහැදිලිය. යළි එ ගැන්මෙන් එන බව අපට විශ්වාසයි. ආදරෙයි ඔබට

  • @rmanazanaz97
    @rmanazanaz97 2 ปีที่แล้ว +11

    මෙච්චර දවස් වැඩසටහන් බැලුවා.. ඒත් අද තමයි subscribe කලේ.. අද නම් බොක්කෙටම වැදුනා...

  • @prabodaaberathna3887
    @prabodaaberathna3887 2 ปีที่แล้ว +114

    රංජන් නිදහස් උන් නැතිඑක ගැන දුකයි ඒත් දේශපාලුවන්ට දෙකට නැමිලා නිදහස් වෙනවට වඩා හිරේ ඉන්න එක හොදයි, සිංහයෝ කවද්ද තණකොල කෑවේ

    • @chandiweerakoon3
      @chandiweerakoon3 2 ปีที่แล้ว +2

      අනිවාර්යෙන්ම 👍

    • @kanthimenike2683
      @kanthimenike2683 2 ปีที่แล้ว +1

      Jaya wewa Ranjan Aiye oya ta

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 2 ปีที่แล้ว +1

      පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවන් ගෝටාභය රාජපක්ෂ සහ මැලේ ජාතික තුවාන් සුරේෂ් සාලේ යැයි ජනතාව කියනවා නම් වහාම ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කල යුතුයි.......

  • @j.k.jayasinghe3152
    @j.k.jayasinghe3152 2 ปีที่แล้ว +49

    සුදා අන්කල් අද නම් නියමට දුන්නා. අපි ඔක්කොම ජාතික ජන බලවේගයට අවමය අවුරුදු 5ක් දෙමුද?

  • @samanpushpakumara3739
    @samanpushpakumara3739 2 ปีที่แล้ว +12

    මෙම ක්‍රියාන්විතය දිගටම කරගෙන යන්න.... ඔබට ජය !! අපි ඔබ සමග

  • @deshanbandara5005
    @deshanbandara5005 2 ปีที่แล้ว +27

    2024 ජවිපෙන් රන්ජන් ජනාධිපතිවරනෙට ඉදිරිපත් වෙනවන්ම් සුපිරි ❤️

  • @disanauyakadmd5784
    @disanauyakadmd5784 2 ปีที่แล้ว +56

    උඹට වරදින්නේ නැහැ රංජා ඉක්මනින් වරෙන් අයියේ .උඹගේ අඩුව දැන් ජනතාවට තේරිලා තියෙන්නේ .ඊලග ජන්දයේ එවාට වන්දි ගෙවන්න වෙයි උඹට බුදුසරණයි අයියේ

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 2 ปีที่แล้ว

      පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවන් ගෝටාභය රාජපක්ෂ සහ මැලේ ජාතික තුවාන් සුරේෂ් සාලේ යැයි ජනතාව කියනවා නම් වහාම ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කල යුතුයි.....

  • @jayanthiramanayaka5184
    @jayanthiramanayaka5184 2 ปีที่แล้ว +52

    රන්ජන් අය්යා එක එකාට දෙකට නැවිල සමාව ගන්නවට වඩා කොච්චර ගෞරවනීයද ඔහොම ඉන්න එක,ඒ දිනය එනකම් ඔබට සම්මා සම්බුදු සරණයි!!!!
    ජයෙන් ජය වේවා ඔබට...........

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 2 ปีที่แล้ว

      පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවන් ගෝටාභය රාජපක්ෂ සහ මැලේ ජාතික තුවාන් සුරේෂ් සාලේ යැයි ජනතාව කියනවා නම් වහාම ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කල යුතුයි.....

  • @nimalbandara9889
    @nimalbandara9889 2 ปีที่แล้ว +10

    Ranjan අයියා සිංහyek වගේම එළියට එන්න obe එහෙම ආවොත් obe ගමන කාටවත් වැළැක්වීමට නොහැක...👍👍👍👍

  • @kumaridisanayaka409
    @kumaridisanayaka409 2 ปีที่แล้ว +7

    සුපිරි සුදා.අපේ ප්‍රනාමය ඔබට.අපි හැමදාම ඔයාගේ වැඩසටහන් බලනවා සයිප්‍රස් වල සිට.

  • @tikka1967
    @tikka1967 2 ปีที่แล้ว +58

    රන්ජන් අයියෙ ...කාටවත් සෙකන්ඩ් නොවි ...කොන්ද කෙලින් තියන් එන්න ...නෙල්සන් මැන්ඩෙලා වගෙ එන්න ....

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 2 ปีที่แล้ว +1

      පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවන් ගෝටාභය රාජපක්ෂ සහ මැලේ ජාතික තුවාන් සුරේෂ් සාලේ යැයි ජනතාව කියනවා නම් වහාම ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කල යුතුයි.....

  • @upulabeysundara938
    @upulabeysundara938 2 ปีที่แล้ว +185

    මෙදා කාලයේ නියම කාලාකාරයෙක් රට වෙනුවෙන් උගුර ලේ රහවෙනකං කතා කරන එකම එක පුජ්ගයෙක් වෙීනමි ඒ සුදා පමණයි ආදරේ හැමදාමත් සුදා ජයවෙීවා ❤❤❤❤

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 2 ปีที่แล้ว

      පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවන් ගෝටාභය රාජපක්ෂ සහ මැලේ ජාතික තුවාන් සුරේෂ් සාලේ යැයි ජනතාව කියනවා නම් වහාම ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කල යුතුයි.....

  • @nishanthasamaraweera8710
    @nishanthasamaraweera8710 2 ปีที่แล้ว +7

    රංජන් අයිය වෙනුවෙන් ඇස් දෙකට කදුලු ආවා.අපේ වීරයා ආදරෙයි

    • @kantyk3888
      @kantyk3888 2 ปีที่แล้ว

      Aka....hareyatama...hare.oaba...hare..

  • @sumudurandima7613
    @sumudurandima7613 2 ปีที่แล้ว +6

    රංජන් මහත්මයා නරින්ගෙන් සමාව ඔනේ නැ...සිංහයේක් වගේ ඔය කාලේ ඉවසිමෙන් ඉඳලා එළියට එන්න ඔබතුමා ..නෙල්සන් මැන්ඩෙලා වගේ තමයි ඔබ තුමා ඊටපසු ...❤️🙏..ස්තුතියි සුදත්ත මහත්මා 🙏

  • @pradeepaperera426
    @pradeepaperera426 2 ปีที่แล้ว +57

    අයියට ජයෙන් ජය...
    කැනඩා වෙි සිට
    තෙරුවන් සරණයි...🙏🙏🙏❤

    • @balasoo8381
      @balasoo8381 2 ปีที่แล้ว +1

      සුදත්මල්ලි ජයවේවා ඇත්ත පෙන්නල දීපන් කොල්ලො මේරටේ මහජනතාවට

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 2 ปีที่แล้ว

      පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවන් ගෝටාභය රාජපක්ෂ සහ මැලේ ජාතික තුවාන් සුරේෂ් සාලේ යැයි ජනතාව කියනවා නම් වහාම ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කල යුතුයි.....

  • @abdulrazik262
    @abdulrazik262 2 ปีที่แล้ว +92

    ඔබේ හඬ,,,,, අපේ හඬ,,,,,
    අපි ඔබ සමගයි.
    දීර්ඝ ආයුෂයට ප්‍රාර්ථනා.

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 2 ปีที่แล้ว

      පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවන් ගෝටාභය රාජපක්ෂ සහ මැලේ ජාතික තුවාන් සුරේෂ් සාලේ යැයි ජනතාව කියනවා නම් වහාම ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කල යුතුයි.....

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala3162 2 ปีที่แล้ว +7

    Sudathta ඔබට ජයවේවා ...!
    රංජන ට ඉක්මනින් නිදහස ලැබේවා ...!

  • @neeshawijesinghe8863
    @neeshawijesinghe8863 2 ปีที่แล้ว +16

    රට රැකගන්න වෙර දරන ඔබට සියළුම දෙවියන්ගේ රැකවරණය ලැබේවා..

  • @savithriedirisinghe4557
    @savithriedirisinghe4557 2 ปีที่แล้ว +57

    සුදත්ත මහතා රන්ජන් අයියාව බලන්න ගිය එකට ගොඩක් ස්තුතියි ...🙏🙏🙏ඔයාගේ videos බලන අපි එයාව මතක් කලා කියන්න. දැන් එතුමා තේරුම් අරන් ඇති හොද මිනිස්සු කව්ද කියලා. චන්දිමාල් අයියාත් එයාගේ ගේ රජයට පවරගන්න හදපු වෙලාවේ ගෙයක් දෙන්නම් කිව්වා.ඕගොල්ලෝ වගේ යාලුවෝ ලබන්න රන්ජන් පින් කරලා තියෙනවා...ඔයාලා හොද මිනිස්සු...❤❤❤

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 2 ปีที่แล้ว

      පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවන් ගෝටාභය රාජපක්ෂ සහ මැලේ ජාතික තුවාන් සුරේෂ් සාලේ යැයි ජනතාව කියනවා නම් වහාම ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කල යුතුයි.....

  •  2 ปีที่แล้ว +286

    ආදරේ රංඡන් අයියා හැමදාම ❤❤❤❤❤❤

    • @malajayasekara2642
      @malajayasekara2642 2 ปีที่แล้ว +4

      Thawath hete wenuwen katha kerenne

    • @Visibletoanyone82
      @Visibletoanyone82 2 ปีที่แล้ว +2

      බොටා..........

    • @kumaraappuhami8720
      @kumaraappuhami8720 2 ปีที่แล้ว

      . ❤️

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 2 ปีที่แล้ว

      පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවන් ගෝටාභය රාජපක්ෂ සහ මැලේ ජාතික තුවාන් සුරේෂ් සාලේ යැයි ජනතාව කියනවා නම් වහාම ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කල යුතුයි.....

    • @sarathsubasinghe2969
      @sarathsubasinghe2969 2 ปีที่แล้ว

      රන් ජන් අයියා ව ගේ කලා කරුවන් රට බාරගත යුතු සම්පතක් පස්සට වැදලා රාජපක්ෂට නැ මෙන්න එපා එඩිතරව එලියට එන්න

  • @නදී6999
    @නදී6999 2 ปีที่แล้ว +12

    ආදරෙයි රන්ජන් අයියේ හැමදාමත් .හොරුන්ට මිනිමාරුවන්ට දෙකට නැමේන්නෙ නැතුව .සිංහයෙක් වගේ එලියට එන්න .තෙරුවන් සරනයි

  • @shaanishara5704
    @shaanishara5704 2 ปีที่แล้ว +5

    All Muslims loves you. Suda .. one nation. .one country ... ❤️💓

  • @sampathshiwatana2725
    @sampathshiwatana2725 2 ปีที่แล้ว +39

    රංජන ජය ජය ජය ජය ජය ජයජය ජය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sudeerakaushalya9908
    @sudeerakaushalya9908 2 ปีที่แล้ว +17

    අනුර දිසානායක ❤️‍🔥🇱🇰2024

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 2 ปีที่แล้ว +7

    රන්ජන් ඔබ ඇත්තටම වීරයෙක් එලෙසම වීර චරිතයක් කවදාහරි දඩුවම් ඉවර වෙලා එන්න ජනතාවට සේවය කරන්න ඔබට තෙරුවන් සරණයි සුදත්ත ඔබටත් එලෙසම වේවා .

  • @palithamudalige8625
    @palithamudalige8625 2 ปีที่แล้ว +1

    සුදත් ඔයා මෙ කරගෙන යන වැඩෙ දිගටම කරගෙන යන්න "මැදපෙරදිග අපි ඔබ සමගයි!!!

  • @amilthennakoon7384
    @amilthennakoon7384 2 ปีที่แล้ว +128

    අපි ජවිපෙට චන්දෙ දෙනවා සහ බලයක් ගැනීම වෙනුවෙන් වැඩ කරනවා ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වෙලා ....අපි උපතින් ජවිපෙ නෙමෙයි..ඒත් තේරුණා කාලයත් එක්ක,මේ රට ගොඩගැනීමට නම් ජවිපෙ ප්‍රමුඛ සන්ධානයක් බලයට පැමිණිය යුතුමයි.එකම විසඳුම ජාතික ජන බලවේගය පමණයි -AKD

    • @j.k.jayasinghe3152
      @j.k.jayasinghe3152 2 ปีที่แล้ว +10

      එකෙන්ම ජයවේවා

    • @harshaprabudha-maaya-9054
      @harshaprabudha-maaya-9054 2 ปีที่แล้ว +7

      Akd

    • @crishanthikd7542
      @crishanthikd7542 2 ปีที่แล้ว +6

      👍

    • @sayurahimal9592
      @sayurahimal9592 2 ปีที่แล้ว +10

      රට ගොඩ ගමු සහෝදරයා තවත් අය සම්බන්ද කරගෙන මේ දේශපාලනය වෙනස් කරමු ❤️❤️🥺

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 2 ปีที่แล้ว +6

      පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවන් ගෝටාභය රාජපක්ෂ සහ මැලේ ජාතික තුවාන් සුරේෂ් සාලේ යැයි ජනතාව කියනවා නම් වහාම ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කල යුතුයි.......

  • @kumarikumari8346
    @kumarikumari8346 2 ปีที่แล้ว +5

    අනේ දෙවියන්ගේ පිහිට නිදහසේ බුදුසරණ සර්

  • @mim3910
    @mim3910 2 ปีที่แล้ว +5

    සුදා අයියායි රංජන් අයියායි ජනහිතකාමී කලාකාරයෝ ❤❤❤

  • @jokemade991
    @jokemade991 2 ปีที่แล้ว +29

    රන්ජන් අයියා සමඟ ඉන්න ඒක ගැන ආඩම්බරයක් ස්තුතියි හැමෝටම

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 2 ปีที่แล้ว +42

    සුදත්ත අයියේ ලොකු වේදනාවකින් කතා කරන්නෙ දැන් දුකයි නේද මේ වගේ දේශපාලුවන්නි පත්කරගත්තෙ කියල ...දුක් වෙන්න එපා ..මේ යන ව්දියට යන්න හැමෝම ආදරෙයි ඔයාලට,රන්ජන් මැතිදුන්ට...අපිත් බලාගෙන හිටියෙ ඔහු නිදහස්වෙයි කියල ...අපි රට හිට්යට අපේ ඇස් තියෙන්නෙ ලංකාවෙ..ඔයාලට ජය වේවා ..අපි හැමදාමත් ඔයාල එක්ක ඉන්නව❤️❤️❤️🙏🙏🙏🙏🙏

    • @feranndoferanndo7368
      @feranndoferanndo7368 2 ปีที่แล้ว

      Ranjan අයියා ඔයට ජය වෙවා ශක්තිය ලබෙවා නිරෝගීව ennata labewa jesu phitai

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 2 ปีที่แล้ว

      පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවන් ගෝටාභය රාජපක්ෂ සහ මැලේ ජාතික තුවාන් සුරේෂ් සාලේ යැයි ජනතාව කියනවා නම් වහාම ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කල යුතුයි.......

    • @deepikafernando8672
      @deepikafernando8672 2 ปีที่แล้ว

      Dan sapada,,,.ela ela elawamu kalakanni 225 .rata hadamu.jaya weva sambudu saranai .

  • @priyaganes6121
    @priyaganes6121 2 ปีที่แล้ว +5

    I like you ranjan ❤️
    ரஞ்சன் அண்ணா உங்களின் உண்மையும் நேர்மையுமே உங்களின் உண்மையான உருவம் நாங்கள் தமிழர்களாக இருந்தாலும் உங்களை நேசிக்கிறோம் உங்களை போல் மனிதர்கள் நம் நாட்டிட்கு தேவை 👍

    • @chandrikaliyanage8468
      @chandrikaliyanage8468 2 ปีที่แล้ว

      We are Sri Lankan. 👍👍👍👍👍🙏🙏🙏 God bless you 🙂 one mother 💖

  • @dammikoralage2825
    @dammikoralage2825 2 ปีที่แล้ว +1

    සුදා ඔබගේ පෙලගෙස්ම නියමයි. දිගටම කරගෙන යමු. අපි ඔබත් සමගයි.

  • @KMNHOLDINGS
    @KMNHOLDINGS 2 ปีที่แล้ว +49

    ගනන් ගන්න එපා බ්‍රෝ කල කල දේ පල පල දේ
    ඔවට රිටන් එනව කවදා හරි එදාට බලුපක්ෂලට 🏃 තැනක් නෑ

  • @user-kv9oj3ok3h
    @user-kv9oj3ok3h 2 ปีที่แล้ว +73

    ඔය විදියට හරි කතා කළොත් ජනතාවට තේරේවි.ඇත්ත තත්වය තේරුම් ගනීවි.රන්ජන්ගේ කතාවටත් සුදත්තගේ ඉදිරිපත් කිරිම ටත් රට වෙනුවෙන් ස්තුතියි.

    • @tribelife7650
      @tribelife7650 2 ปีที่แล้ว

      Suddodana parada una Ape sudaata - Niganta Pohottu marayage Aathmaye Redi galawaa genima Denn sepada ?

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 2 ปีที่แล้ว +1

      පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවන් ගෝටාභය රාජපක්ෂ සහ මැලේ ජාතික තුවාන් සුරේෂ් සාලේ යැයි ජනතාව කියනවා නම් වහාම ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කල යුතුයි.....

    • @buddapriyawellalage2435
      @buddapriyawellalage2435 2 ปีที่แล้ว

      @@tribelife7650 is a

  • @Sudarshikulathunga
    @Sudarshikulathunga 2 ปีที่แล้ว +2

    අනේ රන්ජන් සහෝදරය ගෙ කට හඩ අහන්නත් සතුටුයි හිත හොද චරිතයක්👍👍👍👍👍

  • @indranisubasinha6267
    @indranisubasinha6267 2 ปีที่แล้ว +4

    සත්තකින් අපි ආදරේ❤️❤️❤️❤️ කරන්නෙ රන්ජන් කියන දේශපාලකයට නොවෙයි. රන්ජන් කියන නලුවටයි !ජයවේවා! රන්ජන් මල්ලි ඉක්මනට එන්න අපි මග බලන් ඉන්නව දීර්ගායුෂ තෙරුවන්සරනයි

  • @dspetmedia
    @dspetmedia 2 ปีที่แล้ว +66

    සුපිරියි හොදේ අපි ඔහේ එක්ක ඉන්නවයි කියලා මතක තියාගන්න හොදේ ආදරෙයි ආදරෙයි අහස තරම්

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 2 ปีที่แล้ว

      පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවන් ගෝටාභය රාජපක්ෂ සහ මැලේ ජාතික තුවාන් සුරේෂ් සාලේ යැයි ජනතාව කියනවා නම් වහාම ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කල යුතුයි.....

    • @christymaheswaran3218
      @christymaheswaran3218 2 ปีที่แล้ว

      @@ruwinigonathilaka3680 atta katawa

  • @thalahitiyavithanagechamar6454
    @thalahitiyavithanagechamar6454 2 ปีที่แล้ว +13

    රංජන් කියන්නෙ ඇත්ත කථා කරන්න නියම කොන්දක් තියන වීරයෙක් රංජන් හිරේ ගියේ කම්බ හොරුන්ට මීණි මරුවන්ට මංකොල්ල කාරයන්ට කුඩු ගංජා අයිස් මුදලාලිලාට සහ දුප්පත් ජනතාවගේ බදු මුදල් හොරා කාපු දේශපාලුවන්ට විරුද්ධව ..එහෙම බය නැතිව කථා කරපු වීරයෙක් නිදහස් කර ගන්න නැවත නිවට පාලකයන්ට සහ කම්බ හොරුන්ට දෙකට නැවෙන්න අවශ්‍ය නෑ ඒක රංජන්ට කරන අපහාසයක් ...සැහැල්ලුවට ලක් කෙරීමක් ...සුදත්ත ස්තුතියි ඔබ රංජන් වෙනුවෙන් කථා කරාට.....රාජපක්ෂලා නම් අමු අප්පිරියයි . අපිට රටක් නැති කරා ...

  • @shaliniwijesuriya140
    @shaliniwijesuriya140 2 ปีที่แล้ว +6

    😅😅😅😅😂😂❤️❤️අම්මෝ ඔබ තුමා..රන්ජන් මහත්මයාගෙ කතා සේරම very true itin.monawa karannada.ඇත්තට ඔචචරයි වෙන්නෙ..😥

  • @tigastatigastaa4097
    @tigastatigastaa4097 2 ปีที่แล้ว +3

    සුදන්ත මහත්තයො අපිත් ඔබ සමගයි ජය වේවා මම බහරේන් වලින්

  • @ewmpremaratne8551
    @ewmpremaratne8551 2 ปีที่แล้ว +68

    සුසන්ත ඔබට ස්තුතියි රන්ජන් රාමනායක මහතා ව හමුවීම ගැන අධිකරණ යට අපහස කළ විවිධ රටවල් විවිධාකාර දඩුවම් ලබාදිම ගැන මම අසා තිබෙනවා.රන්ජන් ඔබට ජනතා ප්‍රසාදය තිබෙනවා.ඔබට ජය.

    • @erandijayarathne2292
      @erandijayarathne2292 2 ปีที่แล้ว

      Susantha nemey sudaththa

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 2 ปีที่แล้ว

      පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවන් ගෝටාභය රාජපක්ෂ සහ මැලේ ජාතික තුවාන් සුරේෂ් සාලේ යැයි ජනතාව කියනවා නම් වහාම ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කල යුතුයි.......

  • @raheemjaldeen9594
    @raheemjaldeen9594 2 ปีที่แล้ว +27

    ඔක්කොම යාලුවෝ මල්ලි මුං නිදහස් කරන්නේ කුඩු කාරයෝ දෙශපාලු හොරුන් මල්ලි මෙහෙම වෙන්නෙ ලංකාවෙ විතරයි මල්ලි🙏🙏🙏💛💛🇱🇰

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 2 ปีที่แล้ว +2

      පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවන් ගෝටාභය රාජපක්ෂ සහ මැලේ ජාතික තුවාන් සුරේෂ් සාලේ යැයි ජනතාව කියනවා නම් වහාම ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කල යුතුයි.....

  • @pasinduilangarathna
    @pasinduilangarathna 2 ปีที่แล้ว +6

    ලංකාවේ මිනිසුන්ට මේ විදියට වැඩසටහන කරන එක හොදයි සහෝදරයා...❤️

  • @sandyakanthi887
    @sandyakanthi887 2 ปีที่แล้ว +1

    😄.....මරු....රන්ජන් නෙල්සන් මැන්ඩලා ආදර්ශයක් කරගනීවි කියල හිතනව..ඒ පරිනත බව ඇතිකරගන්න හොද අවස්තාවක් වේවි හිර ගෙදර ජීවිතේ ...💪

  • @ashankerewgodage9928
    @ashankerewgodage9928 2 ปีที่แล้ว +63

    රංජන් බලන්න ගියාට සුදු අයියා ට ගොඩාක්ම ස්තූතියි

    • @shanthihewapathirana1776
      @shanthihewapathirana1776 2 ปีที่แล้ว

      Rawatenna epa muta, depitakattuwa.

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 2 ปีที่แล้ว

      පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවන් ගෝටාභය රාජපක්ෂ සහ මැලේ ජාතික තුවාන් සුරේෂ් සාලේ යැයි ජනතාව කියනවා නම් වහාම ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කල යුතුයි.....

  • @channasenevirathna7552
    @channasenevirathna7552 2 ปีที่แล้ว +17

    මගේ නම් අදහස රන්ජන්ට ජනාදිපති සමාව ඉල්ලන වට වඩා සම්පුර්ණ දඩුවම විදල එලියට එනඑක නම්බුය් කියල..එතකොට එලියට ආවම ආයෙත් නිවහල්ව වැඩ කලහැකි ,,,කතා කලහැකි ...

  • @nayanagunaratna5302
    @nayanagunaratna5302 2 ปีที่แล้ว +1

    සුදත් මල්ලි උබෙ හඩට මං කැමති ගරු මන්ත්‍රී තුමනි ඔබට ජය ජෙසු ඔබට අදරෙ යි ජෙසුනි ඔබට බාරයි ස්තුතිය 🙏 🙏 🙏 ස්තුතිය ප්‍රෙසංසාවෙවා ජෙසුනි ආයුබෝවන් පරිස්සමෙන් ඉන්න ගරු රමනායක සුදත් මල්ලි ඔබටත් ආයුබෝවන්

  • @champaweragoda6635
    @champaweragoda6635 2 ปีที่แล้ว +1

    Ranjan,You,Sir ,Real Hero 👋💪🙏❤️💐Greatly Appreciate your Authentic, Positive and Humane Personality 👍. You are in our Heart for ever.Love you sir.❤️

  • @anomasamankumari5132
    @anomasamankumari5132 2 ปีที่แล้ว +38

    අපෙ සුදත්ත අයියට ජයවෙවා

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 2 ปีที่แล้ว

      පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවන් ගෝටාභය රාජපක්ෂ සහ මැලේ ජාතික තුවාන් සුරේෂ් සාලේ යැයි ජනතාව කියනවා නම් වහාම ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කල යුතුයි.....

  • @kumarykumary6303
    @kumarykumary6303 2 ปีที่แล้ว +129

    ජනාධිපති කරන්නම ඕන අපේ රන්ජන් රාමනායක මහතා ජය වේවා ❤❤❤

    • @asyatours
      @asyatours 2 ปีที่แล้ว +1

      It will happen in the near future. Don't worry Ranjan will be our next president , as well as the Anura Kumara Dissanayaka

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 2 ปีที่แล้ว +1

      පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවන් ගෝටාභය රාජපක්ෂ සහ මැලේ ජාතික තුවාන් සුරේෂ් සාලේ යැයි ජනතාව කියනවා නම් වහාම ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කල යුතුයි.....

  • @nandaniswarnalatha5903
    @nandaniswarnalatha5903 2 ปีที่แล้ว +1

    Ranjan come again like a hero.Rise again like an eagle.All are waiting.
    .

  • @subhashinihettiarachchi687
    @subhashinihettiarachchi687 2 ปีที่แล้ว +1

    කොන්ද කෙලින් තියන් කතා කරන , ඔබ දෙපලටම ජය . අපි ඔබ සමගයි ..

  • @pradeeppriyantha330
    @pradeeppriyantha330 2 ปีที่แล้ว +25

    සුදාටත් රන්ජටත් ආදරෙයි හැමදාම 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 2 ปีที่แล้ว

      පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවන් ගෝටාභය රාජපක්ෂ සහ මැලේ ජාතික තුවාන් සුරේෂ් සාලේ යැයි ජනතාව කියනවා නම් වහාම ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කල යුතුයි.....

  • @laxmimeththasinghe6340
    @laxmimeththasinghe6340 2 ปีที่แล้ว +22

    අන්න හරි රන්ජන් කොන්ද කෙලින් ❤👍

  • @aselakusumasena9907
    @aselakusumasena9907 2 ปีที่แล้ว +1

    ජය වේවා සුදත්ත මහත්මයෝ... .

  • @somakasthuri6956
    @somakasthuri6956 2 ปีที่แล้ว +1

    සුදන්ත මහත්තා නියම පට්ට කතාව ...
    ❤️‍🔥❤️‍🔥❤️‍🔥👍👍👍👍👍👍👍👍

  • @puwakpitiyesaradapuwakpiti2264
    @puwakpitiyesaradapuwakpiti2264 2 ปีที่แล้ว +24

    රංජන් අයියෙ හැමදාම ආදරෙයි ❤️❤️❤️

  • @prof.d.d.karunaratne4392
    @prof.d.d.karunaratne4392 2 ปีที่แล้ว +23

    For me, Ranjan is a hero (like Nelson Mandela) who tried to fight against the internal corruption of politics.

  • @anilhalangoda3276
    @anilhalangoda3276 2 ปีที่แล้ว

    Excellent talk. Bravo ! bro. 👍Only way out is system change. 2024 is the D - DAY.☝️

  • @gamingff9398
    @gamingff9398 2 ปีที่แล้ว +2

    දුප්පතාගේ හිතවතා රංජා අපේ රංජන්ට තෙරුවන් සරණයි.

  • @gihanchathurangakasturiara5688
    @gihanchathurangakasturiara5688 2 ปีที่แล้ว +8

    සුදත්ත අයියේ, රන්ජන් අයියා කියන්නේ මේ අපවිත්‍ර ගූ ගද ගහන දේශපාලනය ගැන ජනතාවට පෙන්නපු නිවැරදි මනුස්සයෙක්.ඒ පෙන්නපු වරදට තමා අද හිරේ ඉන්නේ.දූශිතයෝ රට පාලනය කරනකොට දූශිතයෝ පමනක් නිදැල්ලේ සිටිනවා. ජයවේවා සුදා අයියට.your any programmes are powerful also we're watching these vedios everyday.❤️👍

  • @inu6725
    @inu6725 2 ปีที่แล้ว +38

    මැතිතුමා කියල කියන්න තරම් මනුෂ්‍යා තමා අපේ රන්ජා ..සුදා ඔබ ආයෙ කාලකන්නි දේශපාලුවන්ට මැතිතුමා කියන්න එපා....

    • @kandepriya6507
      @kandepriya6507 2 ปีที่แล้ว

      meyaka ta kopamana keewath walge depara hende gahagena katha karanne..

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 2 ปีที่แล้ว

      පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවන් ගෝටාභය රාජපක්ෂ සහ මැලේ ජාතික තුවාන් සුරේෂ් සාලේ යැයි ජනතාව කියනවා නම් වහාම ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කල යුතුයි.......

  • @mohammedrassakabdulkadermo6240
    @mohammedrassakabdulkadermo6240 2 ปีที่แล้ว +2

    God bless you and your family Sudaththa Ayya..

  • @shadrackemmanuel
    @shadrackemmanuel 2 ปีที่แล้ว

    magai... Respectable Aiyai... Ur so great and also Very Very Powerful and TRUTHFUL... thanks Aiyai.. I love ❤ to says about Our great Sri Lanka's LION . I'm fan of Our Honourable Ranjan... mathaiyata my Prayers for Ranjan Aiyata..

  • @chandanamwr6916
    @chandanamwr6916 2 ปีที่แล้ว +24

    අපේ රංජා ඇතුලෙ ඉන්නෙ සතුටෙන් නම් ඒක තමයි අපෙත් සතුට රංජා පට්ට ආදරෙයි උඹට🙏❤️😘👍

  • @sinharamudaligesamanperera
    @sinharamudaligesamanperera 2 ปีที่แล้ว +11

    හොරුන් නීතියට භය නැති වුනත් රංජන් අයියගේ හඬට භයයි.... ඒකයි නිදහස් නොකරේ .....

  • @sandarurajitha5184
    @sandarurajitha5184 2 ปีที่แล้ว

    සුදා, රංජන් එකතුවෙමු පොළොවෙ පය ගහල ඉන්න මිනිස්සු වෙනුවෙන් පෙළ ගැහෙමු දැන්.💪💪

  • @nuwantheekshana
    @nuwantheekshana 2 ปีที่แล้ว +2

    ඔබතුමා මේ රටේ ජනාධිපති උනානම් මේ රට කොහොම තැනක තියෙයිද.ඔබතුමා ජනාධිපතිවරනයට චන්දය ඉල්ලන්න ඔබතුමාගෙ දේශහිත්‍ය්සි භාවයට ,අවංක කමට අපි ගොඩාක් කැමතියි

  • @podilahiruofficial3437
    @podilahiruofficial3437 2 ปีที่แล้ว +15

    රංජන් එලියට එන්න ඔනේ හොරු ඇතුලට යන්න ඔනේ ❤️🇯🇵

  • @vidurasampath8688
    @vidurasampath8688 2 ปีที่แล้ว +107

    අපේ සුදත්ත සර්ට ජය.අපි ඔබ සමගයි.🙏❤️

    • @bandulakariyawasam5019
      @bandulakariyawasam5019 2 ปีที่แล้ว +2

      Sudata jayawe ranjanta obata budusarani

    • @ilangasiriwardena9316
      @ilangasiriwardena9316 2 ปีที่แล้ว

      පු# දී#න්

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 2 ปีที่แล้ว

      පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවන් ගෝටාභය රාජපක්ෂ සහ මැලේ ජාතික තුවාන් සුරේෂ් සාලේ යැයි ජනතාව කියනවා නම් වහාම ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කල යුතුයි.......

  • @amithbro9965
    @amithbro9965 2 ปีที่แล้ว

    Suda aiya oba hari siyaluma denata jayama wewa බුදුසරණයි

  • @Naraintube
    @Naraintube 2 ปีที่แล้ว

    RR is the most transparent and genuine politician without any compromise on his vision and thoughts. I wish him healthy mind and physicals. 🙏🙏🙏🙏🙏 Proud of you RR the super ⭐ ⭐ ⭐ ⭐ ⭐ 🚀🚀🚀🚀🚀

  • @buddikachathuranga215
    @buddikachathuranga215 2 ปีที่แล้ว +10

    රංජා කියන්නේ ජවිපෙ ඉන්න ඕන ඩයල් එකක්

  • @suneethadavid9878
    @suneethadavid9878 2 ปีที่แล้ว +15

    ගොඩක් ස්තුතියි ඔබට අවශ්‍ය ටික අපට දැන ගන්න සැලසුවට

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 2 ปีที่แล้ว

      පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවන් ගෝටාභය රාජපක්ෂ සහ මැලේ ජාතික තුවාන් සුරේෂ් සාලේ යැයි ජනතාව කියනවා නම් වහාම ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කල යුතුයි.....

  • @philipdissanayaka1430
    @philipdissanayaka1430 2 ปีที่แล้ว

    අපි තෙරැම් අරගෙන ඉන්නේ මහත්තයො ජයවේවා සුදත්ත මහත්මයො👍👍👍

  • @chandran6384
    @chandran6384 2 ปีที่แล้ว

    ඇත්තටම සුදා කියන්නේ ශ්‍රී ලංකාවටම ලැබුණු එඩිතර කෙලින් කතා කරන නියම සිංහලයෙක් ආඩම්බරයි ඔබ ගැන ඔබට තෙරුවන් සරණයි 🙏

  • @manelmanele1290
    @manelmanele1290 2 ปีที่แล้ว +37

    රට වෙනුවෙන් කතා කරන ඔබට ජය

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 2 ปีที่แล้ว

      පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවන් ගෝටාභය රාජපක්ෂ සහ මැලේ ජාතික තුවාන් සුරේෂ් සාලේ යැයි ජනතාව කියනවා නම් වහාම ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කල යුතුයි.....

  • @andiya1916
    @andiya1916 2 ปีที่แล้ว +29

    රංජන්ට ජනතාව ආදරෙයි! ඔහු හොඳ මානසික තත්වයකින් ඇතුලේ ඉන්නවා කියා අසා දැනගන්න ලැබීමත් සතුටක්。