ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

මට හොද වෘෂණ කෝෂ දෙකක් තියනවා රට හොරා කන උන් අහුවුනොත් මම ගහනවා TALK WITH SUDHATHTHA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2021
  • #talkwithasudhathatha #menakarajapaksha #gothbhayarajapaksha #mahindharajapaksha #basilrajapaksha

ความคิดเห็น • 822

  • @user-tl9ic6yr9i
    @user-tl9ic6yr9i 2 ปีที่แล้ว +112

    මෙනක අයියා කියන්නෙ නිහතමානී කලාකරුවෙක් ගොඩක් ස්තුතිය මෙ වගෙ අය ගෙන එකට

  • @c.rajapaksa35
    @c.rajapaksa35 2 ปีที่แล้ว +165

    අනුර ,ලාල්කාන්ත සහෝදරවරුන් එක්ක සාකච්ඡාවක් කළ යුතු බව මම යෝජනා කරනවා

    • @priyanthiperera6462
      @priyanthiperera6462 2 ปีที่แล้ว +6

      මොකා ආවත් නීතියෙන් රිංගලා යන්න පුළුවන් උනොත් උනුත් ඒකයි මූ උත් ඒකයි තමයි කියන්න වෙන්නේ

    • @prabashihiranya5801
      @prabashihiranya5801 2 ปีที่แล้ว +1

      සහතික ඇත්ත මුන් ඔක්කොම එකයි

    • @chandrahettihewa5171
      @chandrahettihewa5171 2 ปีที่แล้ว

      @@priyanthiperera6462 kjh

    • @laariinvestment9326
      @laariinvestment9326 2 ปีที่แล้ว +5

      තාම මහින්දට කඩේ යනවනේ බන් උබල, මහින්ද සර්, යකෝ මෙච්චර කෙලවපු ඕක සර් ද උබලට, අනික මොකද්ද බන් රට බෙර ගත්ත නායකයා වෙන්නේ, රටේ යුද්දේ ඉවර වෙනකොට ජන්දේ දිනලා රටේ හිටපු ජනපති ඌ, එච්චරයි ... ගොඩක් උන් කියනවා යුද්දේ ඉවර කරලු, මු LTTE එකෙක්ට අඩුම කැටපොලෙකින් හරි විදල තිනවද? නෑ, දුටුගැමුණු රජතුමා යුද්දේ දිනුව කියන්න පුළුවන්, හමුදාවේ ඉස්සරහින් ඉදල සටන් කරලා, අන්තිම සටන එළාර එක්ක මුනට මුණ සටන් කරලා, මු මොනවද කරේ 2005 ජන්දේ දිනන්න සල්ලි දීලා LEET එකට දෙමල මිනිස්සු ජන්දේ දෙන ඒක නැවැත්තුව, යුද්දෙට ආයුද ගෙනාවේ චන්දිකගේ කාලයේ කියල යුද්දේ කර කියල ලොකුම ගව්රවය දෙන්න පුළුවන් සරත් පොන්සේකා කියනවා, අනිත් කතාව තමයි යුද්දේ අන්තිම කලේ පිටරටවලින් අපු පීඩනය, අපු බලපෑම් වලට නැමුණේ නෑලු. ඒ වෙලාවේ මොන පාලකයා හිටියත් යුද්දේ නවත්තන්නේ නෑ, නවත්තුවනම් රාජපක්සහල පවල් පිටින් ඔහොම කන්න වෙන්නේ නැ. උබලගේ වෙෂණ කෝෂ නම් කොහොමද දන්නේ නෑ, හැබයි තමා නම් හදවතේ කොනක හරි රාජපක්ෂලාට වහල් කම නම් තිනවා කියල පේනවා. පුළුවන් නම් මේ comment එක delete නොකර තියන්න.

    • @lalithrathnayake1325
      @lalithrathnayake1325 2 ปีที่แล้ว

      @@laariinvestment9326 ෆොන්සේකා නැත්නම් ප්‍රභාකරන් මැරෙන්නෙත් ගෑස් සිලින්ඩරේ පුපුරලා... 😀

  • @c.rajapaksa35
    @c.rajapaksa35 2 ปีที่แล้ว +96

    ආදරණීය කලාකරුවාණනෙනි අපි අවුරුදු හැත්තෑ තුනක් ම පක්ෂ දෙකකදී රටට ඇති වී ඇති විනාශය අපමණයි සහතික වශයෙන් මේ රට හදනවා එන්න බය නැතුව ජාතික ජන බලවේගයට

  • @samanthigunathilaka549
    @samanthigunathilaka549 2 ปีที่แล้ว +68

    කොන්ද පන තියෙන හොද කලාකරුවන් දෙදෙනෙක් ....ගොඩක් ස්තුතියි ...

  • @darshanawidyapathi7909
    @darshanawidyapathi7909 2 ปีที่แล้ว +71

    අපි එකතුවෙලා කරමු සුදා අයියේ 🙏🇱🇰 බෙදිලා කරන්න බෑ මේක එකතු වෙමූ සේරම

  • @thiththaaththatv2346
    @thiththaaththatv2346 2 ปีที่แล้ว +184

    නියම කතාව මේනක සහෝදරයා. කවදාවත් හිතුවෙ නැහැ ඔබ මෙවැනි අදහස් දරන කෙනෙක් කියලා. ඇත්තටම ආඩම්බරයි. ජය වේවා

    • @kamanireeta9882
      @kamanireeta9882 2 ปีที่แล้ว +1

      🙏🙏🙏🌹🌹🌹👍👍👍

    • @ishaniwalpola7502
      @ishaniwalpola7502 2 ปีที่แล้ว +1

      Pppppppppppppppppppppppppp0ppppppppppppppppppppp000p

    • @laariinvestment9326
      @laariinvestment9326 2 ปีที่แล้ว +1

      තාම මහින්දට කඩේ යනවනේ බන් උබල, මහින්ද සර්, යකෝ මෙච්චර කෙලවපු ඕක සර් ද උබලට, අනික මොකද්ද බන් රට බෙර ගත්ත නායකයා වෙන්නේ, රටේ යුද්දේ ඉවර වෙනකොට ජන්දේ දිනලා රටේ හිටපු ජනපති ඌ, එච්චරයි ... ගොඩක් උන් කියනවා යුද්දේ ඉවර කරලු, මු LTTE එකෙක්ට අඩුම කැටපොලෙකින් හරි විදල තිනවද? නෑ, දුටුගැමුණු රජතුමා යුද්දේ දිනුව කියන්න පුළුවන්, හමුදාවේ ඉස්සරහින් ඉදල සටන් කරලා, අන්තිම සටන එළාර එක්ක මුනට මුණ සටන් කරලා, මු මොනවද කරේ 2005 ජන්දේ දිනන්න සල්ලි දීලා LEET එකට දෙමල මිනිස්සු ජන්දේ දෙන ඒක නැවැත්තුව, යුද්දෙට ආයුද ගෙනාවේ චන්දිකගේ කාලයේ කියල යුද්දේ කර කියල ලොකුම ගව්රවය දෙන්න පුළුවන් සරත් පොන්සේකා කියනවා, අනිත් කතාව තමයි යුද්දේ අන්තිම කලේ පිටරටවලින් අපු පීඩනය, අපු බලපෑම් වලට නැමුණේ නෑලු. ඒ වෙලාවේ මොන පාලකයා හිටියත් යුද්දේ නවත්තන්නේ නෑ, නවත්තුවනම් රාජපක්සහල පවල් පිටින් ඔහොම කන්න වෙන්නේ නැ. උබලගේ වෙෂණ කෝෂ නම් කොහොමද දන්නේ නෑ, හැබයි තමා නම් හදවතේ කොනක හරි රාජපක්ෂලාට වහල් කම නම් තිනවා කියල පේනවා. පුළුවන් නම් මේ comment එක delete නොකර තියන්න.

    • @chandrarupasinghe1114
      @chandrarupasinghe1114 2 ปีที่แล้ว

      👍👍👍👍👍👍👍👍menaka

    • @bandulasisirakumara336
      @bandulasisirakumara336 2 ปีที่แล้ว

      @@kamanireeta9882 hip

  • @merilkurera7815
    @merilkurera7815 2 ปีที่แล้ว +106

    අනිවාර්යයෙන්ම දේශපාලකයින්ට වඳින්න එපා..උන්ට පඩි දෙන්නේ අපි..නැවෙන්න යන්න එපා...

  • @thusharamalshani563
    @thusharamalshani563 2 ปีที่แล้ว +47

    අනුර කුමාර දිසානායක එක්ක ඉන්ටවිව් 1ක්‌ කරන්න., JVP 2024

  • @rashmiproducts2857
    @rashmiproducts2857 2 ปีที่แล้ว +98

    රංජා මෙ වෙලාවෙ එලියෙ හිටියනං මරු...කියපු ගොඩක් දේවල් ඇත්ත වෙලා.නිසා.

  • @sanjeewarajakaruna7942
    @sanjeewarajakaruna7942 2 ปีที่แล้ว +39

    සුදා අයියා අනුර කුමාර සහෝදරයා එක්ක වැඩසටහනක් ඔනී අනිවාර්යයෙන්ම .ඉතා ඉක්මනින්ම .

  • @saynomore8762
    @saynomore8762 2 ปีที่แล้ว +218

    කොන්ද පන තියෙන උගත් කලාකරැවෙක්..බොහෝම ස්තූතියි රට වෙනුවෙන් කතා කලාට..දෙදෙනාටම ජය වේවා

    • @sujathaabeyawardana314
      @sujathaabeyawardana314 2 ปีที่แล้ว +1

      👍👍👍👋👋👋

    • @kamanireeta9882
      @kamanireeta9882 2 ปีที่แล้ว +1

      👍👍👍👍🌹🌹🌹

    • @laariinvestment9326
      @laariinvestment9326 2 ปีที่แล้ว +4

      තාම මහින්දට කඩේ යනවනේ බන් උබල, මහින්ද සර්, යකෝ මෙච්චර කෙලවපු ඕක සර් ද උබලට, අනික මොකද්ද බන් රට බෙර ගත්ත නායකයා වෙන්නේ, රටේ යුද්දේ ඉවර වෙනකොට ජන්දේ දිනලා රටේ හිටපු ජනපති ඌ, එච්චරයි ... ගොඩක් උන් කියනවා යුද්දේ ඉවර කරලු, මු LTTE එකෙක්ට අඩුම කැටපොලෙකින් හරි විදල තිනවද? නෑ, දුටුගැමුණු රජතුමා යුද්දේ දිනුව කියන්න පුළුවන්, හමුදාවේ ඉස්සරහින් ඉදල සටන් කරලා, අන්තිම සටන එළාර එක්ක මුනට මුණ සටන් කරලා, මු මොනවද කරේ 2005 ජන්දේ දිනන්න සල්ලි දීලා LEET එකට දෙමල මිනිස්සු ජන්දේ දෙන ඒක නැවැත්තුව, යුද්දෙට ආයුද ගෙනාවේ චන්දිකගේ කාලයේ කියල යුද්දේ කර කියල ලොකුම ගව්රවය දෙන්න පුළුවන් සරත් පොන්සේකා කියනවා, අනිත් කතාව තමයි යුද්දේ අන්තිම කලේ පිටරටවලින් අපු පීඩනය, අපු බලපෑම් වලට නැමුණේ නෑලු. ඒ වෙලාවේ මොන පාලකයා හිටියත් යුද්දේ නවත්තන්නේ නෑ, නවත්තුවනම් රාජපක්සහල පවල් පිටින් ඔහොම කන්න වෙන්නේ නැ. උබලගේ වෙෂණ කෝෂ නම් කොහොමද දන්නේ නෑ, හැබයි තමා නම් හදවතේ කොනක හරි රාජපක්ෂලාට වහල් කම නම් තිනවා කියල පේනවා. පුළුවන් නම් මේ comment එක delete නොකර තියන්න.

    • @hasithasenasingha
      @hasithasenasingha 2 ปีที่แล้ว +1

      ඔන්න වෘශණ කෝශ වල සයිස් එක අද වීඩියෝ එක පෙන්නල..🤣🤣

    • @fernandotiron9134
      @fernandotiron9134 2 ปีที่แล้ว

      ලස්සනයි කිව්වට වැඩක් කරන්නේ ඔයා හොඳින් නේද ඇත්තටම හොඳයි

  • @balasooriyanayanachandra9828
    @balasooriyanayanachandra9828 2 ปีที่แล้ว +59

    මේ හොර රැල එල වන්න දැන් කාලය එලඹිලා තියෙන්නෙ.කවුරුත් එකතුවෙලා ජවිපෙ රජයක් පිහිටවමු.

    • @motivationalsp2011
      @motivationalsp2011 2 ปีที่แล้ว +3

      Yes 💪💪💪💪

    • @hemamalani4854
      @hemamalani4854 2 ปีที่แล้ว

      අදක්‍රිකට් වල අවසානයද ...??? රගර් නම් මරු.

  • @roshangunaratne325
    @roshangunaratne325 2 ปีที่แล้ว +64

    මේනක රාජපක්ෂ,සතුටුයි ඔබගේ විවෘත අදහස් දැක්වීමට.

  • @pkds1983
    @pkds1983 2 ปีที่แล้ว +138

    අවුරුදු 73 මාරුවෙන් මාරුවට කාලකන්නි දේසපාලුවන් කෑව කෑව කිය කියා ඉන්නේ නැතුව ඊළග පාර වත් ජාතික ජනබලවේගය වටා එක්වෙන කණ්ඩායමකට ඡන්දෙ දෙමු යකුනේ.

    • @dayani1237
      @dayani1237 2 ปีที่แล้ว +2

      සංජිවනි වීරසිංහ ගෙන්නලා කඩේ ගිය එක හා පාඩ් ගැන අහන්නකො

    • @rocketman9212
      @rocketman9212 2 ปีที่แล้ว +1

      @@dayani1237 ganu Wanda kara kiyala kiwwa

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 ปีที่แล้ว +37

    බොහොම ස්තුතියි ඔබ දෙදෙනාටම. අපිත් බලන් ඉන්නේ ඒ සංවේදි ( ?????) කලාකරුවන් ගැන. බලමූ. J.V.P ගෙනත් බලමු. අපිට හෙටක් තියේවි.....

  • @prabathchaminda5422
    @prabathchaminda5422 2 ปีที่แล้ว +22

    මමත් poland හිටියත් 2024 දි ලංකාවට එනවා ජන්දේ දෙන්න. අපි එකතු වෙලා වෙනස් කරමු අපිට පුලුවන්

    • @jhr3450
      @jhr3450 2 ปีที่แล้ว

      අපිත් ගන්න

  • @priyankaradinesh7767
    @priyankaradinesh7767 2 ปีที่แล้ว +17

    අනුර කුමාරත් එක්ක වැඩසටහන ක්‌ කරන්න 👍♥️

  • @pradeepwaduge7876
    @pradeepwaduge7876 2 ปีที่แล้ว +61

    ඇත්තමයි මේනක අයියගෙන් මේ වගේ ප්‍රකාශයක් බලාපොරොත්තු වුනේ නැහැ. හැබැයි වචනයෙන් කිව්වොත් පට්ට කතාව. ඇට දෙකක් තියෙන කලා කරැවෙක්. ආඩම්බරයි ඔබ ගැන. ඇත්තමයි මමත් දුන්නා 🌷. හැබැයි මෙහෙම විනාසයක් බලාපොරොත්තු වුනේ නැහැ. විකල්පයක් හොයමු.

  • @percywick7005
    @percywick7005 2 ปีที่แล้ว +65

    රැල්ලට ගියා මිසක් ගෝට කරපු හොරකම් මිනීමැරුම් එදා දැක්කත් දැක්කේ නෑ වගේ හිටියේ

  • @maheshpiyankara6085
    @maheshpiyankara6085 2 ปีที่แล้ว +30

    සුදා .ජෙව්පියට..සහයදෙන්න..කරුනාකරල..සිරිපාල..සුරියරත්න

  • @athulakaluarachchi2282
    @athulakaluarachchi2282 2 ปีที่แล้ว +64

    එක මිනිහෙකුට පමණක් රටක් හදන්න බැහැ.... අපිට ආයෙත් අලුතෙන් නායකයෝ හොය හොය ඉන්න ඕනද ? දෙවියනේ jvp එක තරම් ජවසම්පන්න කාර්යක්ෂම අවංක පක්ෂයක් මුළු ආසියාවේම තියේද ? අද බලන්න පකිස්තාන් ඉම්රාන් කාන් තනිවෙලා ඔහුට එහෙම කණ්ඩායමක්‌ නැහැ හොරු ආපහු ඔලුව උස්සන්න හදනවා ඔහු මේ ටිකට රට මොනතරම් ඉදිරියට ගේනවද.. තනිව .. අපිට jvp එකේ ඉන්න සහෝදරවරු දහස් ගණනක් පුර්ණ කාලීනව ඉන්නවා... ඔවුන් වටා ඉතාම බුද්දිමත් විද්වතුන් ඉන්නවා... සැමදෙනාටම මේ අදහස පැහැදිලි කරදෙන්න අපිට තවත් ප්‍රමාද වෙන්න කාලයක් නැහැ රට බිත්තියිටම හිරකරලා මේ හොරු රැල...

  • @koralalagwswarna1407
    @koralalagwswarna1407 2 ปีที่แล้ว +20

    අපි නම් මේ සැරේ J V.P ඉස්‍සායෙල් අපි අපේ දරුවන් උනත් J .V .P

  • @ashokabandara7745
    @ashokabandara7745 2 ปีที่แล้ว +61

    රාජපක්ෂ කියද්දී ත් එපා වෙනවනේ....අප්පා මේනක මල්ලියො නම වෙනස් කරගන්න බැයිද ඕක්කාටම කලින්🤣🤣🤣🤣🤣🤣

    • @inokajayalath9464
      @inokajayalath9464 2 ปีที่แล้ว +8

      😀😆😀😆😀😆 ඒ කතාව නම් සහතික ඇත්ත. රාජපක්ෂ නම කියද්දිත් එපා වෙනවා.

    • @slchemistry967
      @slchemistry967 2 ปีที่แล้ว +2

      Ado ...ehem kiyann rpa bn...balu pawulak hinda apita kelwann epa....satake tama aul thiyenne.....

  • @nilu2287
    @nilu2287 2 ปีที่แล้ว +68

    රාජපක්ෂ කාලකන්නි...මගෙ රට කැවා..උන්ට හොදක් වෙන්න එපා..කවදාවත් උන්ට හොදක් වෙන්නෙ නෙ....

    • @gurugeperera9415
      @gurugeperera9415 2 ปีที่แล้ว +2

      Nalu උන් ට හොදක් වෙන්න එපා කිව්ව ට උන් ඉන්න කල් උන්, උන් ට හොදට ම විදිහට කරගන්නව තව කන්න තියෙන තැන් කුබිකනව වගේ හොරාට විකුණන් කාල දාලා යන්න යයි ,මුන් මහාමාර්ග හදන්නේ රට සංවර්ධනය කරන්න ඔනෙ කියලා අන්තිමට රට ඩොලර් බිලියන ටිරිලියන ගනන් නය කරලා තියෙන්නේ,රාජපක්ෂලා දැන් හොදට ම සන්වර්ධනය වෙලා තියෙන්නේ, තව ඉදි රියට අපිට මොකද වෙන්නේ, කෙලවෙනවා කාලකන්නි බල්ලො කරපු වැඩෙන්, පරබලෝ මුන්,

  • @aselakp2296
    @aselakp2296 2 ปีที่แล้ว +44

    දෙන්නම බොහොම පරිස්සම් වෙන්න මුන් මිනිස්සු නෙවි ....කොහොම හරි දිනන්න පුළුවන් ජය වේවා ...

  • @noelanthony530
    @noelanthony530 2 ปีที่แล้ว +21

    කෙටියෙන්ම කියනවනම් අම්මව බේරගත්තට අම්මව දුෂණය කරන්න දෙන්න බැ මොකද ලංකා මෑණියෝ හැමෝගෙමයි ජයවේවා

  • @premonline2653
    @premonline2653 2 ปีที่แล้ว +63

    මව්බිමේ අවසන් බලාපොරොත්තුව ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය මාළිමාව වටා අපි හැමෝම එකතුවෙමු! ජය ධරණී ශ්‍රී ලංකා මාතා !

    • @naleenperera1969
      @naleenperera1969 2 ปีที่แล้ว

      Aniwar Bro Aniwar..............Mulu Ratama Lowata Grada Gassava Min Yana " Kunu Vee Giya Rata Parlana Kala Saha Karana Pradarna Paksha Dekama Lanka Deasha Parlana Sithiya Men Makar Deamiya Yuthumiee..........

  • @udithaedirisinghe2637
    @udithaedirisinghe2637 2 ปีที่แล้ว +81

    පුද්ගල වාදයක් වෙනුවට හොද වැඩපිලිවලක් ගේමු ඒකට හොදම තැන ජවිපේ පමනයි

  • @dinosaors7028
    @dinosaors7028 2 ปีที่แล้ว +165

    සුදා අයියේ අzත්තටම අනුර ගෙන්නලා ඔවුන්ගෙ වzඬ පිලිවෙල(රට හදන ) අහන්නකෝ මොකද අපි හිතන් ඉන්නවා jvpට මෙවර මනාපය දෙන්න.

    • @ajithdissanayake6349
      @ajithdissanayake6349 2 ปีที่แล้ว +8

      අනිවා

    • @dinosaors7028
      @dinosaors7028 2 ปีที่แล้ว +5

      @@peterpeter9347 අzයි බන් උබලා මුට්ට් අල්ලන් පස්සෙන් වzටුන අය අවුරුදු 73ක් පෙන්නුවෙ එක කොහොමද සzපද.

    • @dinosaors7028
      @dinosaors7028 2 ปีที่แล้ว +7

      @@peterpeter9347 මම කියන් නzහz වzරදුන් නzහz කියලා. නමුත් උබලා වගෙ මුන්ගෙ පඩෙත් සුවදයි කියන වහල් නිවට ගොබ්බයෙක් නොවන එක ගzන මම සතුටු වෙනවා.

    • @sasika9388
      @sasika9388 2 ปีที่แล้ว +2

      @@peterpeter9347 77/ 88/ 89 දැන් ඇති ඒගැන පෙන්නලා හොරාකාපු හැටි රට විනාස වෙච්චි ටිකත් ඇති

    • @dinosaors7028
      @dinosaors7028 2 ปีที่แล้ว +6

      @@peterpeter9347මහින්දගෙ බෙටි වලට ඉව වzටුන ඉහඩ මzස්සෙක් බෙටි වල සුවදට එහා යමක් දන්නෑ කියලා මම දන්නවා එහෙව් ඉහඩයන්ට රට ගzන තියන හzගිම ගzනත් මම දන්නවා . එකනිසා මිමzසි වෙස් අරගන වරෙන් ගු ගොඩෙ වහන්න කිවුවට ගොඩාක් උන් දන්නවා බන් උබ පත ඉහඩයෙක් කියලා.

  • @winduskumarasiri1889
    @winduskumarasiri1889 2 ปีที่แล้ว +51

    හරීන් හොඳ වෙයි තව අවුරුදු 10කින් විතර පස්සෙ. අදටත් හෙටටත් අවශ්‍ය JVP පමණි.

  • @yasanthakarunasena1393
    @yasanthakarunasena1393 2 ปีที่แล้ว +14

    සුදත්ත. අනුර කුමාරව interview කරපංකෝ.... 👍👍👍👍

  • @mashi6382
    @mashi6382 2 ปีที่แล้ว +35

    සුදත්ත මහත්මයා ඔබතුමාගේ උපන් දිනයදිවත් අනුර කුමාර සහොදරයා සමග සාකච්ඡාවක් බලාපොරොත්තු වෙනවා...🤟

  • @disagasagith6060
    @disagasagith6060 2 ปีที่แล้ว +20

    අලුත් නළුවෝ ඔක්කොම පවුඩර් බබාලා කියල හිතන් උන්නු මට ...මේනක අද ඇවිත් මගේ කනට ගැහුවා.. "මේනක ඔබ ගැන හදවතින්ම ආඩම්බරයි"

  • @roshangunaratne325
    @roshangunaratne325 2 ปีที่แล้ว +30

    සුදත්ත ,ඔයා රාජපක්ෂ රෙජිමය රජ කරවන්න සන්වේදී වුනාට,උන්ගෙ ඉතිහාසයම වංචාවෙන් සහ හොරකමෙන් පිරි එකක්.නමුත් පසුව හෝ මුන් ගැන වටහාගැනීම ගැන සතුටුයි.

  • @Hoffmenn
    @Hoffmenn 2 ปีที่แล้ว +31

    සුදත්ත අයියේ ඊලග වැඩසටහන කොහොමහරි වෙරලියද්ද මහත්තයා එක්ක කරන්න.

  • @upulkumara995
    @upulkumara995 2 ปีที่แล้ว +8

    සුද්දා අයියා උබට එදා වැරදුනේ දේශපාලන කියවීමක් නොමැතිකමින්.එදා අනුර කීවදේ උබවගේම 69ලක්ශයක් තේරුම් ගත්තේනෑ.අද උබලට තේරුන එකට සතුටුයි.මේ ක්‍රමය වෙනස් කල යුතුයි.ඒක කරන්න පුලුවන් සමූහයක්ට.එකෙක්ට කරන්න පුලුවන් දෙයක් නොවන වග උබලට අද තේරුම් ගත්තට ස්තූතියි.අපිට පුලුවන් මේදේ කරන්න.පෙල ගැහෙමු.නාකි පරහැත්ත එලවමු.රජපක්ශලා හාමු පැලැන්තියට පෙන්නමු සමූහයක් එකතුවීමෙන් කරන්න පුලුවන්දේ.උබේ ගමනට සුභ පතනවා.ජයවේවා මගේ මවුබිමට

  • @nishanthaedirisinghe4855
    @nishanthaedirisinghe4855 2 ปีที่แล้ว +9

    ජයවේවා.... රටට සුන්දර අනාගතයක හිරු කිරණ වැටෙමින් ජනතාව යතාර්ථය තේරුම් ගනිමින් පවතී... රටට තිබෙන එකම විසඳුම ජවිපෙ පමණයි....මේනක, සුදත්ත Respect you....

  • @sinharamudaligesamanperera
    @sinharamudaligesamanperera 2 ปีที่แล้ว +9

    ඔබ හරි... විනය නැති රටක් කවදාවත් දියුණු වෙන්නේ නැහැ ...රාජපක්ෂලා රජ හොරු විතරයි ...අමෙරිකාවේ හිටියා කියලානම් විස්වාස කරන්න බැහැ......Sir

  • @prabathchaminda5422
    @prabathchaminda5422 2 ปีที่แล้ว +20

    Meneke rajepashe , මමත් හිතනෙවා රටෙ නිතිය හරියට තිබිය යුතුයි . Mr nagahanandege ජන සම්මත ව්‍යවස්තව සමඟ එකතු වෙමු . JVP එකක් එකතු වෙන්න. #### රටෙ යගපත සදහා පමණි ####

  • @gaminiweerasiri3840
    @gaminiweerasiri3840 2 ปีที่แล้ว +6

    මෙිනක රාඡපක්ෂ සහෝදරයා ඔබ මෙවැනි අදහස් දරන⁣ ශේෂ්ට කලා කරුවෙක් බවදැන ගක්කේ අද ඔබ වැනි අය ඉතාම පරිස්සමි වියයුතු කාලයක්මෙි පරිස්සමි වෙන්න ඔබට නෙරුවන් සරණයි

  • @ashadamayanthi8002
    @ashadamayanthi8002 2 ปีที่แล้ว +15

    නියමයි නියමයි මල්ලි තෙරුවන් සරණයි

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 2 ปีที่แล้ว +15

    සුදන්ත අයියේ....අනුර කුමාර එක්ක සාකච්ඡා වක් තියන්න කො.........

  • @surangawalawemadurage7047
    @surangawalawemadurage7047 2 ปีที่แล้ว +8

    ඇත්තටම ඔයානම් නියමයි සුදත්ත මහත්තයා.අපිට මාර ගැම්මක් ඔයාගෙ දැනුවත් කිරීම්නම්.මේ හොරු රැල එලවල හොද නායකයෙක් ගේමු.2024 අපි එනව අපේ චන්දෙ දීල අපේ නායකය පත්කරගන්න.👍👍🙏🙏

  • @chamilakarunarathna3117
    @chamilakarunarathna3117 2 ปีที่แล้ว +62

    මාර අදහස් තියෙන කොල්ලෙක් ...ජයවේවා මේනක ...

  • @ubaidhussain4472
    @ubaidhussain4472 2 ปีที่แล้ว +13

    නිහතමානී කලාකරුවෙක් ගොඩක් ස්තුතිය

  • @sumedagunathilaka9712
    @sumedagunathilaka9712 2 ปีที่แล้ว +33

    ඔබලාට තෙරුවන් සරනයි .ඔබලාගේ හඩින් ජනතාව අවදි වේවා වහල්ලු වහල් බාවයෙන් මිදේවා.

    • @upanandapinnawala7389
      @upanandapinnawala7389 2 ปีที่แล้ว

      ඔබත් එතනට පාර කැපු අය දිඨට ධම්ම ෙව්දනීය කර්මය විදින්න

  • @appuhamisir
    @appuhamisir 2 ปีที่แล้ว +43

    වසර 73 ක් රට කෑ මේ ඔක්කොම ගෙදර යවලා... jvp ❤️ තමා ඉලගට එන්න ඕනෙ

  • @nishshankapkumara8659
    @nishshankapkumara8659 2 ปีที่แล้ว +19

    සුදායියා ඔයාගෙ වීඩියෝ හැම එකක්ම නොවරදවාම බලනවා. සේපාල් මහත්තයාගෙ වීඩියෝත් එසේමයි. ඔබ සැම විසින් ගන්නා උත්සාහය මල්ඵල ගැන්වෙනවා සත්තයි. තෙරුවන් සරණයි.🙏❤💪

    • @indikaprasad648
      @indikaprasad648 2 ปีที่แล้ว +2

      එකෙන්ම අනිවා
      👌👌👌👌👌🙏🙏🙏🙏🙏🙏

  • @SLcomedytv2
    @SLcomedytv2 2 ปีที่แล้ว +7

    මට තවම 25යි .... මේ දේවල් පෙනෙද්දි මගේ බාල සහෝදරයො,මගේ අනාගත බලාපොරොත්තු ගැන දුකයි ඇත්තටම ඇස්වලට කදුලු එනවා.... ඔබ දෙපලට ගරු කරනවා මන් ..... අනේ මේ රටේ ජනතාවට තවත් නම් මේ කරුමක්කරයෝ එපා ...අපි හැමෝම එකතු වෙමු ...අපිට පුළුවන් අපේ පුන්ච් සහොදර සහෝදරියන්ට ලස්සන අනාගතයක් හදන්න

  • @chamindanawagamuwa444
    @chamindanawagamuwa444 2 ปีที่แล้ว +33

    ජනතා විමුක්ති පෙරමුණ තමයි එකම විකල්පයඅනිත් සේරම හොරැ හොරැ එක්ක සමිබන්ධකමි පවත්වන අය යි මගේ විස්වාසය J.v.p. එකට ජය

    • @a.j.m.chandanaabeykoon4567
      @a.j.m.chandanaabeykoon4567 2 ปีที่แล้ว

      මට මතකයි මොහු 2014 වගේ කාලයේ හරක් රංචුවක් ඉදිරිපිට video එකක් දැම්මා එවකට පැවති රාජපක්ෂ ආන්ඩුවට විරුද්ධව එකල පාර්ලිමේන්තුවේ ඉන්නේ මේ වගේ අය කියලා.
      ඊට පසු 2019 ජනපතිවරණයේදී රාජපක්ෂලාට පක්ෂව කලාකරුවන් කිහිප දෙනෙක් සමග දේශපාලන වේදිකාවට ආවා.
      අද මොහු මේ කරන්නේ කිබුල් කදුලු හෙලීමක්.
      ජවිපේ විසින් මොහු මුදලට නොගතහොත් කුමක්ද සිදු වන්නේ.?
      බොහොම සරලයි..... කොරෝනා වසංගතය නිසා තමයී ස ෆේල් කියලා ජනතාව කියන්නේ කියමින් ලැබෙන කුට්ටිය අනුව නැවත රාජපක්ෂ වේදිකාවට ආවඩන්න ගන්නවා.
      ඔහු ගේ පරන video බලන විට මට එහෙම හිතුනා

  • @priyanthiivon4699
    @priyanthiivon4699 2 ปีที่แล้ว +13

    නියම කලාකරුවා obatumata ගරු karanawa සුදත් jesu පිහිටයි

  • @sumithathukorala2285
    @sumithathukorala2285 2 ปีที่แล้ว +31

    සුපිරි program එක අයියා නියමයි නියමයි ඔහොම කරගෙන යන්න. බලු මහින්ද සාථක රාජපක්ෂට අනිච්චාවත සංඛාරා.... ඕකුන් සමූලඝාතනය වෙන්ඩ ඕන මේ මේ රටේ න්

  • @Tresure41
    @Tresure41 2 ปีที่แล้ว +5

    ඉදිරියට නායකයෙක් ඉන්නවා අනුර සහෝදරයා

  • @ROADTOKOREA
    @ROADTOKOREA 2 ปีที่แล้ว +15

    Respect both 👍

  • @hasankachamara0
    @hasankachamara0 2 ปีที่แล้ว +38

    සුදා අයියේ අපේ පූජ්‍ය අම්පිටියේ හාමුදුරුවන් එක්ක කතාවක් ඕන ඒ හාමුදුරුවන් ලොකු සටනක් ගෙනියනවා මඩකලපුවේ පුලුවන් නම් ලොකු දෙයක් අපි සැම එකතු වෙන්න ඕන කාලේ දේශපාලුවන්ට පේන්නේ නෑ

    • @ashokabandara7745
      @ashokabandara7745 2 ปีที่แล้ว +10

      ඔව් ඇත්ත මයි සුද්දො අම්ප්ටියේ මංගල හමුදුරුවන් වෙනෙවෙන් යුක්තිය ඉටුවිය යුතුයි

  • @piyasiricooray112
    @piyasiricooray112 2 ปีที่แล้ว +26

    රටේ මිනිසුන්, දරුවන් බඩගින්නේ, මානසික පීඩනයක ඉන්න එක නොපෙනෙන පාලකයින් වහාම ජනතා මුදලින් ලබාගෙන ඇති සුඛෝපභෝගි වාහන, සැප මන්දිර සියල්ලම ජනසතු කල යුතු යි.

    • @nilanthikumarithalangamaap7733
      @nilanthikumarithalangamaap7733 2 ปีที่แล้ว +1

      ANIWARYENMA

    • @meemanagerajitha3984
      @meemanagerajitha3984 2 ปีที่แล้ว

      රාජ්‍ය සේවකයන් සහ දේශපාලුවෝ න්
      රටේම , සාරය , නැත්නම් අපි හැමෝටම
      අපේ දරුවන්ට සම්පත් උරුමය රටේම දායද , පවුල් කීපයක් , රාජ්‍ය සේවකයන් කියාගන්නා බහුතරක් , කාලකන්නි පරිබෝජනය , බුදීම , නතර කල යුතුමයි ....

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 2 ปีที่แล้ว +143

    පට්ටමයි....!!! කොහොමත් තව වැඩි කල් රාජපක්ෂ සෙට් එක රජගෙදර තියන්නේ නෑ....!!! 😡😡😡🤮🤮😡👎👎🤮😡

    • @shiyamshi1056
      @shiyamshi1056 2 ปีที่แล้ว

      th-cam.com/video/g93OZZnm4LE/w-d-xo.html

    • @damayanthikumari1906
      @damayanthikumari1906 2 ปีที่แล้ว

      👍🏿👍🏿👍🏿👍🏿

    • @damayanthikumari1906
      @damayanthikumari1906 2 ปีที่แล้ว

      නියමයි එක තමයි වෙන්න ඕනෙ

  • @prabashihiranya5801
    @prabashihiranya5801 2 ปีที่แล้ว +28

    පට්ට කතාව අපි එකතු වෙමු රටට ආදරේ කරන 🌷🌷🌷🌷🌷🌷🌷💖💖💖💖💖

  • @sanathranasinghe7722
    @sanathranasinghe7722 2 ปีที่แล้ว +19

    Very good conversation Menaka & Sudaththa. We need brave educated artists like these to come up and educate the rural people what these Rajapakse’s have done to this country. Keep up the good work

  • @sumudurandima7613
    @sumudurandima7613 2 ปีที่แล้ว +3

    මේනක මහත්මා ජයවේවා 🙏....මෙවැනි කලාකරුවන් රටට වාසනාවක් ❤️ ස්තුතියි සුදත්ත මහත්මා ...නිදුක් නිරොගි දීර්ඝ ආයුෂ ලැබේවා ඔබ දේපලට .

  • @rebeccaabraham9833
    @rebeccaabraham9833 2 ปีที่แล้ว +11

    වෙනසක් කරනවා කියලා ආයෙත් ඔය ඉන්න දේශපාලුවෝ ටිකමනේ ගේන්නේ. පූර්ණ වෙනසක් කරලා රට ගොඩගන්න නම් පක්‍ෂ දේශපාලනය නැති කරලා අත්වැල් බැඳගෙන හොරා නොකා රටට මහජනතාවට අවංකව සේවයක් කරන්න පුළුවන් අය පත් කරමු

  • @tharakakalupahana696
    @tharakakalupahana696 2 ปีที่แล้ว +45

    2005-2010 - එඩිතර නායකයා
    2010-2015 - දූෂිත නායකයා
    2015-2019 - ජරාම මිනිසා
    2019 ~ - නිසි ඉලක්කයක් නැති නායකයා
    මාරම කතාව මේනක අයියා. හරියටම හරි. අපේ පැත්තට ආවොත් ඇත්තමයි මමත් ගහල එලවනවා

    • @nnsjmed1
      @nnsjmed1 2 ปีที่แล้ว

      JVP has the vision

  • @housemohuse8058
    @housemohuse8058 2 ปีที่แล้ว +14

    සුදන්ත අයියෙ....චිත්‍රා ලාල්ව ගේන්ඩ.👍😍

  • @supunmalshan328
    @supunmalshan328 2 ปีที่แล้ว +8

    සුදා අයියා ඔයාට පුළුවන්නේ අනුර කුමාර සමග මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ඔහුගෙන් ප්‍රශ්න විසඳුම් යෝජනා ඉදිරි වැඩපිළිවෙළ අසා ජනතාව දැනුවත් කරන්න ඉන්ටවිව් එකක් කරන්න.

  • @hasithdasanayake3066
    @hasithdasanayake3066 2 ปีที่แล้ว +18

    වෙන කියන්න දෙයක් නෑ.සුපිරි ඉන්ටවීව් එක.........අපි රට ගොඩ ගමු කොහොම හරි..... jvp එක ගැන දැනට ලොකූ බලාපොරොත්තුවක් තියෙන්ව ..... බලමු ඉස්සරහට මොකද වෙන්නෙ කියල

  • @munithakumari3760
    @munithakumari3760 2 ปีที่แล้ว +7

    සතුටුයි රට වෙනුවෙන් කතා කලාට.රාජපක්ෂ ලා එක පරමිපරාවකට නෙමෙි හමිබ කරලා තියෙන්නේ .පරමිපරා 7කට ජීවත් වෙන්න පුලුවන් උන්ට.පවි රටෙි දුප්පත් මිනිස්සු

  • @harshanifernando7640
    @harshanifernando7640 2 ปีที่แล้ว +5

    රංජන්ව අනුර කුමාරට එකතු කරන්න

  • @dilshanfernando5448
    @dilshanfernando5448 2 ปีที่แล้ว +29

    සුදත් අයියේ අපිත් හොදටම රාජපක්ෂට කඩේ ගිය අය හැබැයි මන් දැන් ඉන්නෙ විදේශ රටක මෙහෙ දේශපාලනය බලද්දී අපේ රටේ අපේ චන්දය භාවිතා කරලා තියෙන්නෙ පට්ට හොරුන්ට දුක් වෙනවා ඒ ගැන ගොඩාක් .. දැනට තියෙන එකම විකල්පය මොකද එක් පුද්ගලයෙක් නෙවේ පක්ශයේ ඕනෑම කෙනෙකුට නායකයෙක් විය හැකි රට ගැන ඇත්ත හැගීමක් තියෙන එකම කන්ඩායම JVP 💪

    • @user-yi8qe2zi8z
      @user-yi8qe2zi8z 2 ปีที่แล้ว

      ලප අනුරයාට හොරකන්න අවස්ථාව ලැබුනේ නෑ නේ බලය ලැබුනාට පස්සේ තමයි හොරකන්න හිතෙන්නේ දේශපාලුවන් ගේ ඇත්ත තත්ත්වය තෙරුමි ගන්න ඡනාදිපතිවරණයත් මහමැතිවරණයත් පහුවෙන්න ඹිනේ

    • @dilshanfernando5448
      @dilshanfernando5448 2 ปีที่แล้ว +13

      @@user-yi8qe2zi8z අවුරුදු 70 ක් තිස්සේ කන්න දුන්නා නේ හොරුන්ට අපි මුන්ට අවුරුදු 5ක් දෙනවා උබට අවුල්ද...😂

    • @user-yi8qe2zi8z
      @user-yi8qe2zi8z 2 ปีที่แล้ว +1

      ඔබට ලපඅනුරයාට චන්දෙ දෙන්න හමිබවෙන්නේ නේ නෑ මිත්‍රයා පුක් විරු ගෝටා ගේ බල කෑදරකම නිසා දරුණු දෙමළ නායකයෙක් රට පාලනය කරන සමයක් එනවා ගෝටා රට විකුණලා ඉවරයි ඔබ හොද වෙලාවට රට ගියේ තැත්නම් ඔබටත් වෙන්නේ අපි වගේ රටටවෙලා දුක්විද ඉන්න තමයි වෙන්නේ

    • @leaningtv7616
      @leaningtv7616 2 ปีที่แล้ว +4

      @@user-yi8qe2zi8z අනේ ගොනෝ..අනුර කුමාර සහෝදරයාට හොරා කන්න ඕන නම් හොරු පැත්තේම වාඩි වෙලා ලොකු ඇමති කමක් අරගෙන හොරා කන්න පුලුවන් ...නිකන් බොරුවට නිවරදි මිනිස්සු විවේචනය කරන්න ඒපා.අනුර කුමාර සහෝදරයගෙන් අහලා බලපන් මුදලට ගන්න කොච්චර මිනිස්සු ආවද කියලා.පොඩ්ඩක් හිතලා බලපන් මේ වගේ හොරු ගැන කතා කරන දැනුම තියෙන මිනිහෙක් මුදලට ගන්න try නොකර ඉන්නේ නෑ මේ පල් හොරු ..

    • @user-yi8qe2zi8z
      @user-yi8qe2zi8z 2 ปีที่แล้ว

      @@leaningtv7616 පටිට ගොනෝ ලප අනුරයාට දීලා බලපන් උඔට කොහොමත් දෙන්න හමිබවෙන්නේ නෑ ⁣ගෝටා ගිවිසුමි ගහලා මුලුරටම විකුණලා ඉවරයි ඉස්සරහට දරුණු දෙමළ නායකයෙක් යටතේ පාලනය වෙන සමයක් තියෙන්නේ ලප අනුරයා අැතුලු ඌ ගේ සෙටි එක ප්‍රධාන මධ්‍ය ඉස්සරහට ඇවිල්ලා මිනිස්සු ⁣ගේ සිත් ඇදගන්නා සුළු චවන කිපයක් කතා කරපුපලියට මුන් සෙටි එක රටෙි පාලයයට සුදුසුයි කියලා හිතෙනවානමි උඔ පටිට ගොනෙක් බං

  • @g.dsarath4354
    @g.dsarath4354 2 ปีที่แล้ว +15

    ෂුවර් එකටම කියන්නන් ඔය කලාකරැවන්ගෙන් වැඩිදෙනෙක් ලබන පාර සජිත්ට කඩේ යනවා යනවාමයි.
    කලාකරැවෝ TV එකෙදියි පත්තරේදි විතරයි රට ගැන හිතන බව පෙන්නන්නේ.නමුත් හිතේ තියෙන්නේ මට වාසියක් ගන්නෙ කොහොමද කියලයි.

  • @dayanandalekamlage7896
    @dayanandalekamlage7896 2 ปีที่แล้ว +5

    ඔබේ කතාවෙන් තරුණ පරපුරට කට අරින්න එකතු වෙන්න ශක්තියක් ලැබේවි. ස්තුතියි..

  • @nimsarajayalath7194
    @nimsarajayalath7194 2 ปีที่แล้ว +13

    සුදත්ත් ආයෙ නම් ඔය රට කන උන් ගෙන්න උදව් දීල අපේ ලමයින්ගෙ අනාගතේ නැති කරන්න එපා මේ ඉන්න උන් කාල කාල ඉවරයි අලුත්ම කට්ටීය මිස දැන් ඉන්න උන් එකෙක් ගේන්න එපා උන් ඔක්කොම එකායි

  • @HARAH7
    @HARAH7 2 ปีที่แล้ว +11

    Excellent conversation 👌

  • @yvonnedesilva7908
    @yvonnedesilva7908 2 ปีที่แล้ว +6

    Menaka superb conversation. ..lot's God's Blessings Always !

  • @mararathnapala2334
    @mararathnapala2334 2 ปีที่แล้ว +2

    ජයවේවා සුදත්ත සහෝදරයා ! 2024 දිවත් හොද පා(ල)කයෙක් පත්කරගමු !

  • @dreamhomevictor5869
    @dreamhomevictor5869 2 ปีที่แล้ว +6

    මම මේනක ගැන හිතන් හිටිය විදිහ ගොඩක් වැරදියි. බොහොම ප්‍රගතිශීලී අදහස් ඇති තරුණයෙක් . සමහරක් ජනප්‍රිය ඊනියා කලාකරුවන්ට කණේ පහරක්. රටට ජය!

  • @user-ko6oe3sy1e
    @user-ko6oe3sy1e 2 ปีที่แล้ว +13

    හරි නායකයෙක් හෝ දැනට තියෙන තැන හරි ගිහින් රට ටිකෙන් ටික ගොඩ එන දවසක් එයිනේ කවදා හරි අන්න එදාට අනිවාර්යයෙන්ම ඔය පාර්ලිමේතුව කඩලා ඉවත් කරන්න ඔනේ නැත්නම් ඔය පාර්ලිමෙන්ට් එක ජනතාව සදහා වෙනම දේකට සකසලා දෙන්න ඔනේ ඔක අපෙ රටේ පාලකයෝ රැස්වෙන එක නතර කල යුතුයි ...

    • @shiranijasi6747
      @shiranijasi6747 2 ปีที่แล้ว +1

      වනවාසි හාමුදුරුවෝ කීවේ othana හොඳ nea palkayanta .polruppawka රැස්වෙනna කීවා .

  • @sirasmohomed1125
    @sirasmohomed1125 2 ปีที่แล้ว +9

    next president anura it's a conform

  • @nagodavithanaamilalakmal662
    @nagodavithanaamilalakmal662 2 ปีที่แล้ว +6

    කරුනාකරල JVPඑක promote කරන්න උදවුකරන්න. දැන් නැතිවෙන්න දෙයක් නැ. අඩුතරමෙ jvp එක හොරා කන්නෙ නැ කියල sure

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 2 ปีที่แล้ว +15

    අර ස්මාරකය හැදුවෙ හොර සල්ලි වලින් නෙවේද නිතිය හදන්නෙ කොහමද නඩු සියල්ල නිදොස් කර ගන්නයි ආවෙ

  • @sakurajapan6815
    @sakurajapan6815 2 ปีที่แล้ว +5

    මේනක එකතු වෙමු සුදා අයියත් එක්ක එයාට විතරක් තනියම මේක කරන්න බැහැ එයාට ශක්තියක් වෙන්න ඕනේ උදව් කරමු

  • @athulakaluarachchi2282
    @athulakaluarachchi2282 2 ปีที่แล้ว +19

    Jvp පමණයි...

  • @kusumabeysekara496
    @kusumabeysekara496 2 ปีที่แล้ว +1

    ඔබ සිටින තැන ගැන හරිම සතුටුයි මේනක.ජ.වි.පෙ සමඟ සාකච්ඡා කරන්න කියන ඉල්ලීම ඔබෙන් කරනව

  • @atharWeerasooriya465
    @atharWeerasooriya465 2 ปีที่แล้ว +37

    නියමයි සහෝදරයා 👊👊
    කොන්දක් තියෙන්න ඕන, මේ වගේ තමුන්ගෙ වාසිය නොතකා, රට වෙනුවෙන් කතා කරන්න එන එක ගැන.
    ඔබ කතා කරන කරුණුත් තාර්කිකයි, ප්‍රායෝගිකයි

  • @ajithgomes726
    @ajithgomes726 2 ปีที่แล้ว +6

    Respect both,very good conversation well said Menaka good luck.🙏☸️✝️☪️🕉🙏🌹❤️👍🇱🇰🇨🇦

  • @shasha7384
    @shasha7384 2 ปีที่แล้ว +12

    රට ගොඩ ගන්න එකම නයකයා අනුර කුමාර දිසානායක .රටේ අනාගත දරුවන් වෙනුවෙන්

  • @nishanthaedirisinghe4855
    @nishanthaedirisinghe4855 2 ปีที่แล้ว +3

    නලා කරුවන් අතර සැබෑ කලාකරුවෙක් දැකීමත් වාසනාවක්....මේනක ආඩම්බරයි ඔබ ගැන ❤️

  • @lasanthajayaneththi7618
    @lasanthajayaneththi7618 2 ปีที่แล้ว +10

    Excellent bro,really proud 👌

  • @chamilanilni7078
    @chamilanilni7078 2 ปีที่แล้ว +2

    නියමයි මේනක අහන්න ඕනි දේ මුනටම අහනවා.

  • @srimamangalika9684
    @srimamangalika9684 2 ปีที่แล้ว +7

    ඔයා විතරක් නොවෙයි 69 ක් චන්ද දුන්න ජනතාව ලොකුම ලොකු බලාපොරොත්තු වක් ඇතිවයි
    අනෙ සුදා 🤣🤣🤣🤣🤣🙏
    🇱🇰බේරමු

  • @aroshafernando2437
    @aroshafernando2437 2 ปีที่แล้ว +2

    🎀🎀අනුර best. මම අනුර ට ඡන්දය දුන්නනත්, අනිත් හැමෝම එයාට ඡන්දය දෙයිද? that is the problem that we HAVE.. ♦️♦️🎀🎀

  • @KDSMW
    @KDSMW 2 ปีที่แล้ว +4

    සුදා මල්ලී 2024 වෙනකල් හිටියොත් රටක් ඉතිරි වෙන්නේ නෑ ඒනිසා කරන දෙයක් ඉක්මනින් කරන්න .වෙයි.

  • @rubyperry8027
    @rubyperry8027 2 ปีที่แล้ว +4

    Excellent speech. 🙏🙏🙏👏👏👏

  • @gagathkumara7631
    @gagathkumara7631 2 ปีที่แล้ว +4

    සිරාවටම සුදත් aiye ඔයත් 2024 චන්දෙ ඉල්ලනකො නියතවම ජයවේවා ♥️♥️♥️♥️🌹🌹🌹🌹

  • @paramithabuddhistsociety
    @paramithabuddhistsociety 2 ปีที่แล้ว +1

    නියම ඉන්ටර්වීව් එකක් අය්‍යා. මොල හෝදන්න එකතු කරමු පිරිසක්

  • @indunilbatuwangala8739
    @indunilbatuwangala8739 2 ปีที่แล้ว +2

    Great Menaka and Sudatta...this vision is very much needed from you to save the country.

  • @kasunmaduranga2541
    @kasunmaduranga2541 2 ปีที่แล้ว +2

    හරි සතුටුයි. ඔහොමම ගැම්මෙන් යමු. ජය!

  • @priyankapalugama9226
    @priyankapalugama9226 2 ปีที่แล้ว +4

    අනුර කුමාර සමග සංවාදයක් දාන්න

  • @shanu9576
    @shanu9576 2 ปีที่แล้ว +4

    අනුර කුමාර එක්ක සාකච්ඡාවක් ඕනේ සුදා අයියේ

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 2 ปีที่แล้ว +1

    අවංකව ඔබ දෙදෙනාටම බොහොම ස්තූතියි රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් මේ විදියට ම්නිස්සුන්ව දයිරිමත් කරල මිනිස්සුන්ට හරි දේ අවබෝධ කරල දෙනවට ..අපි හැමෝම පාට පක්ෂ බේද නැතුව රටට හරියන අහිංසක මිනිස්සු ගැන හිතන හොරා කන්නෙ නැති ,නීතිය හරියට ක්‍රියාත්මක කරන නායකයෙක් තෝරා ගන්න බුද්දියෙන් වැඩ කරමු

  • @chandramalkanthi571
    @chandramalkanthi571 2 ปีที่แล้ว +2

    මම හිත ා ගෙන හටියේ මෙනක දෙශපාලනය ගැන උනන්දු නැහැ කියලා .බලාගෙන යන කොට හොද අවබෝධයක් තියෙන වා නේ.ඔබට ✌