'' යෝහානිගේ හඬට වසඟ වෙන්නේ ඇයි ? ''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2021
  • හිතවත් ඔබගේ අවධානයට...
    ---------------
    අපගේ ඉදිරි කටයුතු සඳහා අත්‍යවශ්‍ය වූ
    ශ්‍රව්‍ය දෘශ්‍ය චිත්‍රාගාරය ගොඩනැගීමට එක්වන්න...
    S.Amarasinghe
    Sampath Bank
    Dehiwala
    Acc no - 101753148811
    අපගේ දෙවැනි චැනලය - 3 Minutes - Sepal Amarasinghe
    වීඩියෝව ( 03 වැනිදා )
    • '' චිචීගේ ඔබ නොදුටු පූ...
    මෙතැනින් ගොස් subscribe කරන්න
    / @sepalamarasinghe2
    WhatsApp - 0716 036 664 / email - asepal734@gmail.com
    / sepal.amaras. .
    #YohaniDeSilva
    #ManikeMageHithe
    #DulanARX
    #Satheeshan
    #ChamathSangeeth
    #AmithabBhachchan
    #ShaRukhKhan

    Sepal Amarasinghe - #574 02 - 10 - 2021
    --------
    '' කාලයක් තිස්සෙම
    මේ රටේ හැම තැනක්ම
    අත්පත් කරගත්තේ පුස්සෝය
    නිස්සන් සුදුස්සන් පුස්සන් විසින්
    ලත් තැනම ලොප් වන සේ
    කපාහරිනු ලැබීම
    කාලයක් තිස්සෙම
    ජයටම සිදුවෙමින් පැවතින
    එහෙත්,
    වසංගතය මැදින්
    වසන්තය උදාවී ඇත...''
    මේවා බලන්න...
    • '' මොකක්ද මේ හඬ ? ''
    en.wikipedia.org/wiki/Ethnomu...
    • Sankathana Sepal Amara...
    • Sankathana_Sepal Amara...
    en.wikipedia.org/wiki/Ethnomu...
    • Sankathana Sepal Amara...
    • Sankathana_Sepal Amara...
    en.wikipedia.org/wiki/Ethnomu...

ความคิดเห็น • 476

  • @sepalamarasinghe1
    @sepalamarasinghe1  2 ปีที่แล้ว +63

    හිතවත් ඔබගේ අවධානයට...
    ---------------
    අපගේ ඉදිරි කටයුතු සඳහා අත්‍යවශ්‍ය වූ
    ශ්‍රව්‍ය දෘශ්‍ය චිත්‍රාගාරය ගොඩනැගීමට එක්වන්න...
    S.Amarasinghe
    Sampath Bank
    Dehiwala
    Acc no - 101753148811
    අපගේ දෙවැනි චැනලය - 3 Minutes - Sepal Amarasinghe
    වීඩියෝව ( සැප් 30 වැනිදා )
    th-cam.com/video/WTtipAdKxWY/w-d-xo.html
    මෙතැනින් ගොස් subscribe කරන්න
    th-cam.com/channels/tGwzTmbkXWhYwuVZQa3kVQ.htmlvideos

    • @Julieya89
      @Julieya89 2 ปีที่แล้ว

      මෙකට comment දාපු කිසි කෙනෙක් මෙකේ ඇත්ත හරියටම කියලා නැ . හිට්ලර් හිතපු දේ පස්සෙ කතා කරමු

    • @shanthathilakarathna2639
      @shanthathilakarathna2639 2 ปีที่แล้ว +1

      ස්තුතියි ඔබතුමාට

    • @piumattanayake3314
      @piumattanayake3314 2 ปีที่แล้ว

      Will support you for sure

    • @pushpamalagamuwa9564
      @pushpamalagamuwa9564 2 ปีที่แล้ว

      Ttttthjgjjghhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhppp

    • @piumattanayake3314
      @piumattanayake3314 2 ปีที่แล้ว +1

      How can I contact you need more infor to transfer money to your account. Address and NIC number pl..

  • @jplife7773
    @jplife7773 2 ปีที่แล้ว +144

    ඉන්දියාවෙ මිනිස්සු කියනවා අහගෙන ඉද්දි ඇඟේ මයිල් කෙලිංවෙනවා කියල හින්දි කෙහොමද එචිචර ලස්සනට ලංකාවෙ කෙල්ලෙක කියන්නේ කියල
    කුහක ලාංකියෝ වගේ නෙමෙයි ලෝකෙම අදරෙයි යොහානිට ❣️

    • @senkadagala5634
      @senkadagala5634 2 ปีที่แล้ว +1

      වැඩිය ඕන නෑ තමන්ගෙ සහෝදරයෙක් දියුනු වෙද්දි ඉරිසියා කරන මිනිස්සු ඉන්න රටක් මේ රට සුන්දර උනාට ඉන්න බහුතරයක්ගෙ හිත් දූෂිතයි වන්කයි

  • @kumarykumary6303
    @kumarykumary6303 2 ปีที่แล้ว +47

    ඇත්තටම ඔබතුමාට ගොඩක් පිං මේ ලෝකයක් ආදරය කරන පුංචි කෙල්ල ගැන කියන්න අගේ කරන්න ගත්ත මේ වෙලාව වෙන් කෙරුවට බොහොම ස්තුතියි යොහානිට ජය පතනවා අවංක හිත හොද කෙනෙක්

  • @asoka1516
    @asoka1516 2 ปีที่แล้ว +91

    " වසංගතය මැදින් පැමිණි වසන්තය-යොහානි"
    අගැයීමටත් විග්‍රහයටයත් ඔබට ස්තූතියි සේපාල්...!

    • @1984DINUWAN
      @1984DINUWAN 2 ปีที่แล้ว

      Great Mr .Sepal i feel sorry about Nalin De Silva hypocracy.

  • @ganushipiyari4789
    @ganushipiyari4789 2 ปีที่แล้ว +26

    ස්තූතියි සර් යොහානි ගැන කතා කරන්න කාලය වෙන්කලා ට.යොහානි හරිම නිහතමානී කෙනෙක්.වෙන කෙනෙක් ඔය තත්ත්වයට පත් වුණා නම් සෑහෙන්න රගපායි.ලංකාවෙන් නම් එයාට සැළකුවා මදි සර්.

  • @indasarathero3891
    @indasarathero3891 2 ปีที่แล้ว +43

    වසංගතයෙන් උදා වූ වසන්තය. ආකර්ශනීය යෙදුමක්. ළගකදී නොඇසූ. බුද්ධිමත්ම u tubeer. ඔබ භෞතික වාදියෙක් නොවීම ඒ අගය වැඩි කිරීමට හේතු වී ඇත. අපට පුලුවන් අපි රට වෙනස් කරමු.

  • @chinthalmalawiarachchige942
    @chinthalmalawiarachchige942 2 ปีที่แล้ว +74

    අපේ උන් ලෝකෙට යනවා.... සංතෝසයි අප්‍රමාණව....💙

    • @tribelife7650
      @tribelife7650 2 ปีที่แล้ว +1

      Wayananna sithare wayannau Obe Sannsarae Ma dannau Nadeki esenne Obe sara Githa rawe Mulu Lowama sasalakara Yohani.

    • @tribelife7650
      @tribelife7650 2 ปีที่แล้ว

      Shukkra- Bahggya- Yohani Legendry Personality SL *

  • @sriya161
    @sriya161 2 ปีที่แล้ว +40

    අපේ රටට ආඩම්බරයක් ගෙන දුන් යොහනි දුව ඔයාට අපි ගොඩාක් ආදරය කරනවා සුභ පතනවා .god bless you .🙏❤️

  • @DonAravindaSamapthDiaz
    @DonAravindaSamapthDiaz 2 ปีที่แล้ว +50

    ඉතාමත් අර්ථවත් දැනුම්වත් පැහැදිලි කිරීමක්, මෙහි අවසානයේ සඳහන් කළ රේඩියෝ වැඩසටහන නැවත සම්පූර්ණ විකාශය කරනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

  • @rukeeauh4395
    @rukeeauh4395 2 ปีที่แล้ว +64

    ගොඩක් වටිනචා. දේසපාලනය වගේ නෙවෙයි රට ගැන කරපු දෙයක්ම ❤ සර් ❤.

  • @dulajprasanna1428
    @dulajprasanna1428 2 ปีที่แล้ว +58

    හැබැයි මෙතන අප අමතක නොකලයුතු චරිතයක් ඉන්නව. ඒ තමා මංගල සමරවීර. මට මතකයි එක ඉන්ටවීව් එකකදි මංගල කීවා යොහානි ගැන. හැමෝටම කලින් එයා යොහානිගෙ යුනික් වොයිස් එක දැනගත්ත. ඔහු මේ අදහස් ප්‍රකාශ කරේ මීට වසරකටත් ඉහතදි. විශේශත්වය වන්නෙ ඒ කාලය වන විට යොහානි මෙම ගීතය ගයා නොතිබීමයි. එතකොට සිංහල මෝශප් එකක් විතරයි යොහානි කියල තිබ්බෙ

    • @rahmascookingjournal4075
      @rahmascookingjournal4075 2 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන් ම ඇත්ත,එතුමාගේ කතාව මාත් ඇහුව ..❤️

    • @rathnasirikm9317
      @rathnasirikm9317 2 ปีที่แล้ว +2

      ඒක නම ඇත්තම කතාවක්

    • @soba.dahama6977
      @soba.dahama6977 2 ปีที่แล้ว +1

      මංගල .oba.apa.ataray.semada

    • @siyalla5109
      @siyalla5109 2 ปีที่แล้ว +1

      ඒක ඇත්ත මමත් ඒ කතාව් ඇහුව මංගල එහෙම කියනව ඔහු යොහානිව අදුර ගත්තෙ හමෝටම කලින් 👍

    • @rizwanmohamed5022
      @rizwanmohamed5022 2 ปีที่แล้ว

      ඔබ හරි සහෝ👍👍👍

  • @nimalwannigama2604
    @nimalwannigama2604 2 ปีที่แล้ว +100

    ඔබේ කටේ මසුරන් දැමිය හැකි කතාවක් මේක . ඔයාගෙ කතා ගොඩක් ඔයවගේ වදගත් අදහස් ඇති දේවල්. අපි හැකි සෑම විටම ඔබමේ සමාජ වෙනස් කිරීමේ වැඩපිළිවෙලට අපගේ සම්පූර්ණ සහයෝගය සේපාල්

  • @user-vf3zc6pn3w
    @user-vf3zc6pn3w 2 ปีที่แล้ว +32

    හදවත රත්තරං ජෝති වගේම හදවත රත්තරං අපේ කාලෙ ගායිකාව යොහානි.
    මම හිතන්නෙ ඇයටම ආවේනික පෙනුමක් තියෙන්නෙ.ඒ වගේම මටනම් ඇය නිහතමානී.සරලයි.සුන්දරයි.
    මේ සේරම නිසා තමයි ඇයට ගොඩක් අය ආදරේ...
    ඒ නිසාමයි අපිට ඇය ගැන ඉරිසියාවක් ඇති වෙන්නෙ.

  • @user-yk3ro6vm8m
    @user-yk3ro6vm8m 2 ปีที่แล้ว +37

    අගෙයි මහත්මයා අගය කළ යුතු දේවල් අගය කළ යුතුයි 🙋❤️❤️

  • @kamalariyadasa9776
    @kamalariyadasa9776 2 ปีที่แล้ว +28

    👍👍බොහෝම වැදගත් අර්ථවත් කියවීමක්..සැම දෙනාගේ ඇස ගැටේවා.💐💐💐

  • @NadeeraWeerasinghe1125
    @NadeeraWeerasinghe1125 2 ปีที่แล้ว +85

    හරියටම හරි සේපාල් මහත්තයා.මේකේ වංක එවුන් අදක්ෂ එවුන් වැඩියි.
    ඉරිසියා කාරයෝ හොඳටම වැඩියි..ඒකයි මේක මේ තරම්ම ජයෙන් උදාර..

  • @0wassana0
    @0wassana0 2 ปีที่แล้ว +21

    සරැ දේ උඩ මතුවෙනවා
    නිසරැ දේ යට යනවා කවදාහරි යොහානි ❤ 🇱🇰 ආඩම්බරයක් ගෙනවාට tnx
    කොහොම හරි මෙි ටික කියපු ඔබත් වටිනවා ❤

  • @nishaliudeshika9424
    @nishaliudeshika9424 2 ปีที่แล้ว +38

    ඔය ඉරිසියාව කියන එක තියෙන්නේ අපේ ජාතියේ,අපේ රටේ..ඒ තරමට අපේ උන් එකාට එකා නෑ.එක්කෙනෙක්ට හරියනවට තවකෙනෙක් කැමති නෑ.යොහානිට හදවතින්ම සුභ පතනවා.ඔබතුමාටත් මෙම වැඩසටහන දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා

    • @nishaliudeshika9424
      @nishaliudeshika9424 2 ปีที่แล้ว +4

      Kalpana karala balanna ai ape rata hamadama දුප්පත් kiyala..hamadama ekama de දුප්පත්, දුප්පත්. man රටවල් wala awidala මිනිස්සු dakala e මිනිස්සු ජීවත් wena widiya dakala tiyanawa.mat mage රටට adarei ජාතියට adarei.et atta katawa godak ape මිනිස්සු anik ayata irisiyai..anika gana nositima podi minihage idan newe දේශපාලනය karana kenage idan tiyanawa.ekai ape ratawal diunu wenne natte

    • @isharaweerasinghe4832
      @isharaweerasinghe4832 2 ปีที่แล้ว +2

      @@nishaliudeshika9424 එක ඇත්ත බ්‍රෝ

    • @psrupasinghe
      @psrupasinghe 2 ปีที่แล้ว +1

      @@madutharanga7654 රට ගැන නෙමෙයි මේ කියන්නේ .රටේ මිනිස්සුන් ගැනයි කියන්නේ . රට පාච්චල් කරන්නේ දේසපාලුවන් සහ අධර්මිෂ්ට වැඩ කරන එවුන් පමණයි .රටේ රුපියල ඩොලරය ඉදිරියේ පාච්චල් කරන්න දායකා වෙන අධික නය ගැනීම් ගැන මොකද හිතෙන්නේ .

    • @meththameththa9587
      @meththameththa9587 2 ปีที่แล้ว

      Sinhayanta kalawan ayata thamai irisiyawa thiyenne. Aneth ayata ne. Agaya kala uthu de Agaya nokara apata inna be. Pirisidu hadawatha athi minissu pirisidu hadawatha thiyana minisunta aadarei.

    • @sampremasirivlogs9146
      @sampremasirivlogs9146 2 ปีที่แล้ว

      "හඞක් නැති මිනිසුන්ගෙන් හඞක්" බුද්ධිමත් සංවාදයක් ගොඩනගන්න එන්න ...
      (ඉහල පිංතුරයට 👆 තියන්න)

  • @malinseneth1609
    @malinseneth1609 2 ปีที่แล้ว +43

    superb!
    අනුන්ගෙ දක්ෂතාවය ගැන අනුන්ට කියලත් තමන්ගෙ හිත නිවාගන්න පුලුවන්.

  • @athulasilva
    @athulasilva 2 ปีที่แล้ว +30

    Yohani is our treasure. She has a divine voice. God bless Yohani!

    • @user-ej4ok5tk9x
      @user-ej4ok5tk9x 2 ปีที่แล้ว

      Definitely ..i totally agree with you

  • @rfdo11
    @rfdo11 2 ปีที่แล้ว +11

    සේපාල් මහත්තයෝ ඔයා ඇත්තෙන්ම විශිෂ්ඨයි.හරිම වටිනා වැඩසටහන්.

  • @harshachathuranga2362
    @harshachathuranga2362 2 ปีที่แล้ว +31

    වසංගතය මැද ආපු වසන්තය.❤❤❤

  • @rav4setup113
    @rav4setup113 2 ปีที่แล้ว +50

    සේපාල මහත්මයා...
    ඔබතුමා ඕනෑම විෂයක් නිල බලල හරිම තැනින් අල්ලනවා...
    ගීතය වගේම, ඒ විග්‍රහයත් කනට මිහිරියි...!

  • @neththikumaragechandralath3052
    @neththikumaragechandralath3052 2 ปีที่แล้ว +74

    බොරු ශෝබන හිනා .පන්ඩිත කතා නැති..වැදගත් දෙමාපියන් ..ඇති ..නිසි අද්‍යාපනය ඇති .මෙවැනි තරුණ ජවයක් අපේ රටට අත්‍යාවශ්‍ය යි.

    • @ritacohen6398
      @ritacohen6398 2 ปีที่แล้ว +1

      👍Sobanaya thami epama karapu deya neda..? Awyaaja unaama modai kiyala hithanne hugadenek welawata...😊

  • @renukarajapaksha8433
    @renukarajapaksha8433 2 ปีที่แล้ว +7

    යොහානි ගේ සිංදු ඉස්සර ඉදන්ම මම අහනවා...අනේ මන්දා එදා ඉදලම මොකද්දෝ දෙයක් ඒ හඩේ දැනෙනවා....තේරුනේ නෑ ඒ ගැන.ඒත් ඒ හඩ වින්දා. අද තමයි ඒ රහස තේරුනේ.ස්තූතියි ඔබතුමාට .🙏

  • @madushandoluweera5226
    @madushandoluweera5226 2 ปีที่แล้ว +34

    බලාපොරොත්තු වූ විඩියෝවක්! සුපුරුදු ලෙස හොද පැහැදිලි කිරීමක්!
    ලංකාවේ තරම් කුහකයෝ, ඊර්ෂ්‍යාකාරයෝ, වංකයෝ ලෝකේ වෙන රටවල නැතිව ඇතී!
    ලාංකීක හඩ ලෝකයටම රැගෙන යන යෝහානිට සුභ පැතුම්!! 🇱🇰👏👍

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 2 ปีที่แล้ว +26

    කොයි කවුරූ අකමැති උනත් නූනත් ඇය යායුතූ තැනට දැන් ගොස් ඇත එය කිසිම කෙනෙකුට වැළකිය නොහැක ඒක තමයි අවංකත්වයෙ කැඩපත

    • @asokasalgadu8487
      @asokasalgadu8487 2 ปีที่แล้ว

      Dan taranawanada lankawe inna kuhaka gayakayo ko dan un

  • @vidusharavishan8163
    @vidusharavishan8163 2 ปีที่แล้ว +23

    ලන්කාවට නායකයෙක් මේ වගේ මතුවෙන්න බැරිද දෙයියනේ

    • @chandraniruberu8624
      @chandraniruberu8624 2 ปีที่แล้ว +2

      ඒකත් වෙයි බයවෙන්න එපා

    • @PJ-rz6gt
      @PJ-rz6gt 2 ปีที่แล้ว

      ඇයි ගෙනාපු එකා දිය සෙන් කුමාරය

  • @guittaapunetti8713
    @guittaapunetti8713 2 ปีที่แล้ว +14

    යොහානි අපේ රටට ආඩම්බරයක් ස්තුතිය ඔබතුමා එගැන කතා කරා කරට ජය වෙිවා ඇයට බුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @niroshanipandukabaya3537
    @niroshanipandukabaya3537 2 ปีที่แล้ว +21

    ඔබ තුමා යොහානි ගැන කතා කරන විදිහට කදුලක් ආවා ඇසට,හදවතිම සතුටුයි,ඒ පුන්ච් කෙල්ලට ලොකූ දොරක් ඇරුනා,ඇයට ආශිර්වාද කරනවා දුර ගමනක් සාර්තකව යන්න,රටේ නායකත්වය ඇයට කෙසේ උදව කරාවිද?

    • @soba.dahama6977
      @soba.dahama6977 2 ปีที่แล้ว

      Ape .halmessata.කාගේත් .උදව් ඕනි .neeee

  • @pushpagamage8409
    @pushpagamage8409 2 ปีที่แล้ว +15

    වසංගතය මැද එළියට ආ අපූරු වසන්තය 'යොහානි'

  • @samanpriyankara7949
    @samanpriyankara7949 2 ปีที่แล้ว +65

    යොහානි ලංකාවට අාඩම්‍බරයක් ගෙන දුන්න හදවතිනම සුබ පතනව🔥🔥🔥

  • @piumattanayake3314
    @piumattanayake3314 2 ปีที่แล้ว +22

    Great analysis of human nature in addition to identifying uniqueness of Yohani’s inner strength and voice.

  • @wasantha19
    @wasantha19 2 ปีที่แล้ว +6

    ඔබ තුමාගේ හඩත් යොහානිගේ හඩ තරම්ම අව්‍යාජයි. දිගටම කරගෙන යන්න. අපේ සුභ පැතුම්. ඇය වගේම ඔබ ගැනත් අපට ඇත්තේ අවන්ක සතුටකි.

  • @karusomarathna921
    @karusomarathna921 2 ปีที่แล้ว +16

    අපේ රටට ආඩම්බරයක්!(she is very nice,beautiful ,honest,and educated girl thanks.

  • @ericperera3182
    @ericperera3182 2 ปีที่แล้ว +10

    ලඟදී ජපානයෙන් චීනෙන් මේ ගීය වාදනය වෙනවා එසේම ලතින් ඇමරිකානු රටවලටත් යනවා.අපි ආදරයෙන් බලා සිටිමු.

  • @kiribandajayawardena3026
    @kiribandajayawardena3026 2 ปีที่แล้ว +6

    ඉන්දියාවෙ සංකෘතික තානාපති ලෙස නම් කර දෙන්න තිබෙන ඉහලම පිලිගැනීම දුන්නා.
    ඇය පිලිගැනීමට මහා සෙනගක්
    ගුවන්තොටුපළ වෙත පැමිනියා.
    අපේ පුන්චි කෙල්ල ලොවම දිනාවි.
    ඇයට තෙරුවනේ ආශීර්වාදයෙන් නිදුක් නිරෝගී සුවය ලැබේවා .
    ඔබට තෙරුවන් සරණයි .

  • @amilaperera214
    @amilaperera214 2 ปีที่แล้ว +64

    නිසි අධ්‍යාපනය ඇති;බොරු සෝබන නැති මෙවන් අය රටට අවශ්‍යයි

  • @mahesabey5086
    @mahesabey5086 2 ปีที่แล้ว +14

    She has an 'extraordinary' voice!

  • @manelrathnayake5849
    @manelrathnayake5849 2 ปีที่แล้ว +8

    යොහානි ඉතාම දක්ශ යි , අපේ රටේ එයා ගේ තාත්තා ත් අතිදක්ශයෙක් , දුව ලෝක යම ජයගත්තා

  • @sdvlog69
    @sdvlog69 2 ปีที่แล้ว +11

    Iraj නම් පුපුරලා මැරෙයි,
    එක එක විකාර සහ පුද්ගලික දේවල් අරගෙන ගරහල ඔතනට එන්න පහුගිය කාලයේ try කරා.

  • @banchibaby1234
    @banchibaby1234 2 ปีที่แล้ว +3

    මට නම් හිතට දැනෙන්නේ මගේ දුව ලෝකයම ජයගත්තා වගේ හැගිමක් ඔබ තුමා කියනදේ හරි ජයවේවා තෙරැවන් සරණයි

  • @dumindabandara150
    @dumindabandara150 2 ปีที่แล้ว +16

    She's real not a fake that's the secret of success 💯. And thanks u sir for giving woderful definition. Exceptional.

  • @cosmicindra23
    @cosmicindra23 2 ปีที่แล้ว +12

    She has a universal cosmic voice

  • @amilaperera214
    @amilaperera214 2 ปีที่แล้ว +25

    ඇය ඉතාමත් අගය කල යුතු කෙනෙක් ජය වේවා❤️❤️❤️

  • @prabathchandika6317
    @prabathchandika6317 2 ปีที่แล้ว +4

    සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා තිස්තුන් කෝටියක් දෙවිදෙවතාවුන්ගේ ආරක්ෂාව ලැබෙවා සර් ඇතුලු සියලුම දෙනාට

  • @sarathkumara3574
    @sarathkumara3574 2 ปีที่แล้ว

    නියමයි දුව ...! ඔබගේ විශිෂ්ඨ ජයග්‍රහණය ගැන මම ඔබට සුබ පතමි. මම විශ්වාස කරන්නේ මෙය ආරම්භයක් පමණක් බවයි. ඔබට ඉදිරියේදී තවත් විශාල ජයග්‍රහණ ඇත. මම ඔබ සමඟ සමරන අතර ඔබට බොහෝ ප්‍රාර්ථනා කරමි - අඛණ්ඩ සාර්ථකත්වය. දියණියනි ඔබට දෙවි පිහිටයි ......! සාර්ථක දිගු ගමනකට ඔබට ශුභපැතුම් ..

  • @thilakdesilva1307
    @thilakdesilva1307 2 ปีที่แล้ว +4

    I totally agree with your precious explanation about Yohani's talent.

  • @dhanushkanuwanwijewardane6178
    @dhanushkanuwanwijewardane6178 2 ปีที่แล้ว +26

    අපෙ කාලකන්නි උන් නිසා සමහර විට යොහානි ඉන්දියාවටම අයිති වෙයි.

    • @rampuratictok1809
      @rampuratictok1809 2 ปีที่แล้ว

      Yes I m indian and we love her singing, more than recent bollywood.

    • @rampuratictok1809
      @rampuratictok1809 2 ปีที่แล้ว

      We can give so many stupid singers in return for yohani.

  • @ajithmanjulageekiyanage8161
    @ajithmanjulageekiyanage8161 2 ปีที่แล้ว +19

    I'm lucky to see great people like you. proud of you and Yohani

  • @DarkKnight-tw9jx
    @DarkKnight-tw9jx 2 ปีที่แล้ว +18

    Dear Mr.Sepal,
    I read your former explanation also about the Yohani 's voice and the popularity of her song. As I see your explanation is the most correct, true and scientific explanation. It is not the light verses of the song as some people say, is the reason for this popularity. It is because the inate human boice, asyou say. Thank you very much for giving us such a true knowledge or else we never know. I admire and wonder about your great knowledge and your wonderful ability of explaining serious things in a very humble and interesting way. Thank you once again.

  • @nilupulkahapolaarachchi9991
    @nilupulkahapolaarachchi9991 2 ปีที่แล้ว +4

    ඔබගේ දැනුම සහ විග්‍රහ ඉතා අනර්ගයි. යොහානිගෙ හඬට ඔබතුමාත් සාධාරණය ඉටුකර ඇත. 🙏

  • @sepalamarasinghe1
    @sepalamarasinghe1  2 ปีที่แล้ว

    th-cam.com/video/WTtipAdKxWY/w-d-xo.html

  • @srinathkumarasinghe8178
    @srinathkumarasinghe8178 2 ปีที่แล้ว +11

    හරිම අපූරු කාලෝචිත කතා බහක්, Mr. සේපාල්. මොකද, ඔබ එදා 2017 දී අද වෙන දේ දැක්කා වගේ. අද මිනිස් වග මුහුණ දෙන වසංගතය මිනිස් වගට අභියෝගයක් වෙලා තියෙන්නේ මිනිස් ශරීරයේ ප්රතිශක්තිකරණයේ ැඩුවක් නිසා. ඒක වුනේ ඔබ පෙන්වා දෙනවා විෂ යෙදූ ආහාර පාන භාවිතය නිසා. ඒක දැං හැමෝම පිළගන්න දෙයක්. යොහානිගේ සංගීත කාර්යයසාධනයෙන් පටං ගත්ත කතාව වර්ථමාන සංදර්භයට හරියටම ගැලපෙන තැනට ආවේ වීඩියෝ එකේ අග භාගයේදි. ඉතිං, ඔබ කියනවා වගේ පශ්චාත් කොවිඩ් සමය මේ ලෝකය ,මිනිස් වග, වෙනත් මානයකට අරං යයි කියන බලාපොරොත්තුවෙන් බලා ඉමු. ඒකට යොහානි වගේ අයට පැවරෙන කර්තව්‍යය ඉතාම භාරදූර එකක් වනු ඇති. බොහොම ස්තුතියි.

  • @pani0410
    @pani0410 2 ปีที่แล้ว +7

    පුන්චි කෙල්ල ......ලොකු හඩක්....ලොකු හදවතක්..ආදර්‍යි, ආඩම්බරයි, සතුටුයි ! බොහොම ස්තුති මගෙ රටෙ ලස්සන හදවත් වලට!

  • @priyangiweeraratne1716
    @priyangiweeraratne1716 2 ปีที่แล้ว +7

    She is great 👍 congratulations 🎉🎈🎊🍾 yohani all the best for your future. ❤️❤️

  • @prashandesilva8288
    @prashandesilva8288 2 ปีที่แล้ว +18

    ඔබ තුමාගේ කතාව සහතික ඇත්ත 💯👍

  • @ajithgomes726
    @ajithgomes726 2 ปีที่แล้ว +5

    Great explanation Mr.Sepal thank you so much 😊 We respect your idea 👍❤️🌹🌹🇱🇰🇨🇦

  • @rammyabandara7666
    @rammyabandara7666 2 ปีที่แล้ว +6

    Love ❤️ you Du Yohani, wish you all the best,
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    යොහානි වසන්තය ාවසන්තය ාපිටෛ ,
    නමුත් කාලකන්නි දෙශපලුවන්ගෙ වසන්තය දන් උන්ට තිබෙනවැ , මුනිසුන් සුරාකෙම .
    වසන්ගතය ාවසන්ගතය ාතරෙම නියමෙට වෙනවා ,
    නොද්කින් කාලකන්නි දෙශපලුවන් ,
    මුන් රොත්තම ාරොත්තම ාතුගලා දමමු .
    තෙරුවන් සරනයි ඔබට සෙපාල් සහොදරයා .

  • @sinthujauthaya5935
    @sinthujauthaya5935 2 ปีที่แล้ว +11

    That's true . Beautiful voice. Attraction voice . pure and childish voice.

  • @kumarwanigasekara1908
    @kumarwanigasekara1908 2 ปีที่แล้ว +8

    👍හොද පැහැදිලි කිරිමක්..

  • @tilakaratnayake4015
    @tilakaratnayake4015 2 ปีที่แล้ว +7

    අපේ රටේ සුදුස්සාට සුදුසු තැන දෙන්නෑ. අපේ ද්‍රැවෙක් කියලා කවුද් අගය කලේ. එකම ගායක්‍යෙක්වත් රෑපවාහිනිය කින්වත් අගේ කලේ නෑ. කෝ මේ ගොබ්බ කලාකාරයෝ . ඊර්ෂ්‍යාව කුහකකම මැනවින් ප්‍රසිද්ධියේ පෙන්නුවා. රට රටවල ගිහින් අපේ අයට සින්දු කීවාට අන් ජාතිකයන්ට අපේකම පෙන්වන්න කාටවත්ම බැරි උනා.
    ඉදිරියට යන්න ලැබේවා. 💖🌹 සින්හල තම මව්බස ලෝකයටම පෙන්නුවාට ජය්වේවා.

  • @uchithasubhashana2751
    @uchithasubhashana2751 2 ปีที่แล้ว +3

    ඔබතුමාගෙ පැහැදිළි කිරීම් හරිම දියුණුයි.ඔබතුමාට මාගේ නිහතමානී ගෞරවය 🙏

  • @keerthijayakody4374
    @keerthijayakody4374 2 ปีที่แล้ว +2

    මේ වැඩ සටහන කලාට ඔබතුමාට ගොඩක් ස්තුතියි ...අවංකව බොක්කෙන්ම තෝරල දෙනවා.ඔබට ජයවේවා .තෙරුවන් සරණයි .

  • @annesleyfernando8602
    @annesleyfernando8602 2 ปีที่แล้ว +3

    Very good thank you mr. Sepal.

  • @nawodaudeshani9707
    @nawodaudeshani9707 2 ปีที่แล้ว +4

    වසංගතයෙන් උදා වූ වසන්තය කියල කනට ඇහෙද්දිම woooow කියල හිතුන.ඇත්තටම ඒක නියම වදනක්.

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 2 ปีที่แล้ว +4

    Last 10 minutes prediction superb.sir You're the great mentor to srilankan .🌹

  • @padhmalpeiris8416
    @padhmalpeiris8416 2 ปีที่แล้ว +9

    Some people are born charismatic people. When they talk / sing / act others automatically tend to pay attention. For example, Mr. Sepala is one of them. The expression of words, pure knowledge and presentation are key success. Not everybody can do it and it is born ability. The way Yohani look at the camera, the body language and her voice are perfect to be in harmony with a lot of people. Little :Haal Massa" is on a very successful journey.

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 2 ปีที่แล้ว +3

    ඔබෙ හැම සටහනක්ම මම අහනවා.....මම ඒවයින් ඉංග්‍රීසි දැනුමත් ලබා ගන්නවා...හරිම වටිනා වැඩසටහන් කරන ඔබට ජයෙන් ජයම වෙවා..........මම කුවෙට් සිට

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 2 ปีที่แล้ว +9

    She's educated and understand whats going on❤

  • @gaminiediri
    @gaminiediri 2 ปีที่แล้ว +1

    Thank you, Sepal, for this video clip. You bring up many important and thought provoking points, here.

  • @rathnasirikm9317
    @rathnasirikm9317 2 ปีที่แล้ว +3

    ඔබ හරි Sepal මහත්තයෝ , ජයවේවා බුදුසරණ 👍👍👋👋👋ඔබ ta

  • @harsha_fine_arts
    @harsha_fine_arts 2 ปีที่แล้ว +3

    Respect sir. ❤👍🙂. හැමදාම වගේ සමාජයට අවශ්‍ය වැදගත් දෙයක් සමාජයට දායාද කරනවා. සමාජයේ සිතුවිලි පෙරලියක් කරන්න කරන කැපවීම ඉතා අගය කරනවා. ඉදිරි ගමනට සුබපැතුම් මගෙනුත් 🙂🙂❤👍🙂

  • @dissanvlogs7147
    @dissanvlogs7147 2 ปีที่แล้ว +2

    ඔබතුමා හොඳ වටිනා දේශනයක් කරෙ ඇත්තමයි ඇයට තිබෙන්නේ කාටවත් නැති පැහැදිලි කටහඬක් මුලු ලෝකෙම ඇයට වශි වුනා අපේ රටට සම්පතක් ඇයව අපි ආරක්ෂා කර ගත යුතු යි

  • @premanandapalliyaguru5845
    @premanandapalliyaguru5845 2 ปีที่แล้ว +13

    යොහානිට රජයේ ඇගයීමක් නෑන්තේ මේජර් ජෙනරාල් ප්‍රසන්න.ද.සිල්වා.සරත් පොන්සේකා මහතාගේ හිතවතෙක්ද යන්න ප්‍රශ්නයකි.

  • @shanthasilvasilva4317
    @shanthasilvasilva4317 2 ปีที่แล้ว +1

    Good Programe Triple Gem Bless U Mr Sepal Amarasnghe Wish you all the success

  • @msavindaJani
    @msavindaJani 2 ปีที่แล้ว +5

    Godak watina deyak oba thuma apita kiyala dunne. Bohoma isthuthi🙏

  • @lakshilanadishani753
    @lakshilanadishani753 2 ปีที่แล้ว +3

    What a deep and philosophical analysis! Thank you !

  • @hareeweerakkody2123
    @hareeweerakkody2123 2 ปีที่แล้ว

    Natural talant, natural clear voice, simple and genuine smile. Thank you Yohani duwa.

  • @sandunichathurika1577
    @sandunichathurika1577 2 ปีที่แล้ว +1

    යොහානි මට නම් වසන්තයක් වගේ...ඇය හරිම ආකර්ශනීයයි..ඇගේ හඩ වගේම ඇස් හරිම භාවපූර්න්‍යි...ඔබතුමාට 🙏🙏🙏🙏

  • @sithariebentharavithana9388
    @sithariebentharavithana9388 2 ปีที่แล้ว

    ඔබ තුමා මේවා කියද්දි ඇඟේ මයිල් කෙලින් වෙනවා. හිතාගන්නවත් බැරි මාරම සතුටක් දැනෙනවා මේ කතාව තුළ..🙏👌

  • @LG-xv8wo
    @LG-xv8wo 2 ปีที่แล้ว +2

    මේ කථාව ගොඩාක් වටිනවා සංගීත ෂේස්ත්‍රයේ ඉන්න පට්ට කුහකයන්ට. අපේ රටේ ඉන්නවා සිංහල සිංදුවක් ජාත්‍යන්තරයට ගෙනියන්න මාර කට්ටක් කාපු එවුන්, නමුත් අසාර්තකයි. තව එවුන් ටිකක් මාර උඩගු කමින් ඉන්නවා, උන්ගේ ඔරිජිනල් සිංතුවක් තව එකෙක් කීවොත් ඌට නඩු දාල හරි ගාන කඩා ගන්න බලනවා. මුන් ඔක්කෝටම තියෙන්නේ කුහක ගති, ඒකයි යොහානිගේත් අනිකුන්ගෙත් ඇති වෙනස.

  • @bernardperis5481
    @bernardperis5481 2 ปีที่แล้ว +1

    Great explanation! We salute you.

  • @roshiniabeywardena8890
    @roshiniabeywardena8890 2 ปีที่แล้ว +3

    Nice beautiful thank you sir 👍👍👍❤❤❤

  • @MaheshNawaratne
    @MaheshNawaratne 2 ปีที่แล้ว +3

    සමාජ මාධ්‍ය ජාලයේ සිංහල විචාරකයින්ගෙන් නිවැරදි මධ්‍යස්ථ විචාරකයා. බුද්ධිමත් විග්‍රහයක්..❤️

  • @nadheekasuriya6428
    @nadheekasuriya6428 2 ปีที่แล้ว +4

    Thank you mr.sepal for this wonderful insight & analyisis of the human voice and yohani's stratospheric rise in such a short period of time. Her voice is absolutely devoid of fakeness & adulteration unlike most of our 'shaastrya' singers.

  • @123randinu
    @123randinu 2 ปีที่แล้ว

    Thank you so much for the explanation . excellent !!!

  • @buddhirathnayake5582
    @buddhirathnayake5582 2 ปีที่แล้ว +7

    ඔබතුමා video අන්තිමට කතා කරපු (recording ) එකට මම ගොඩාක්ම කැමති...

  • @stpjayarathna4955
    @stpjayarathna4955 2 ปีที่แล้ว

    Very good explanation regarding YOHANI
    Thank You

  • @mahindaguruge9926
    @mahindaguruge9926 2 ปีที่แล้ว

    Great program 👍👍👍
    I learned lots of things about the music and human voice.
    Thanks Sepal.

  • @pahanneth4374
    @pahanneth4374 2 ปีที่แล้ว

    ඔබතුමා සම්පුර්ණ ඇත්ත කියන්නෙ.අපේ යොහානිට තෙරුවන්සරණයි

  • @gunapalasuduwella8830
    @gunapalasuduwella8830 2 ปีที่แล้ว +3

    About 5 years ago I heard a description regarding the voice of JOTHIPALA .His voice originated from the stomach, not from the throat. Therefore no one can imitate his voice. All of their voices originated from the throat. Yohani's voice also originated from the whole body. Your description is great. I always Follow you.

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 2 ปีที่แล้ว +1

    සේපාල් මහත්මයා ඔබතුමා එදා කියපු නිසා මමත් යොහානිගේ සින්දුව අහන්න ගත්තා ,ඒහඩ මොනතරම් අනර්ඝ ද ඒතමයි අපේ හෙල හඩ ,ඔබතුමාට බොහොම පින් ,යොහානි දුව ලෝකයම ජයගන්නවා....ඒ ඇයගේ නිහතමානී කමත්,අව්‍යාජ කමත් සැහැල්ලු බවනිසාත්.ජයමවේවා ...✌✌✌

  • @seethaseetha6797
    @seethaseetha6797 2 ปีที่แล้ว +1

    ස්තුතියි සර් කතාව සහතික ඇත්ත ජයවේවා

  • @kithsirijayasinghe381
    @kithsirijayasinghe381 2 ปีที่แล้ว

    Excellent explanation 👍🙏Thank you Mr.Sepal

  • @cavinchandra1256
    @cavinchandra1256 2 ปีที่แล้ว +1

    GREAT NEWS my name is sappany Chandrasekar wish you all the best God bless you

  • @chathurika6
    @chathurika6 2 ปีที่แล้ว +3

    ඇත්තම ඇත්ත. ඉන්දියාවෙ කලා ශිල්පී ශිල්පිණියන්ගෙන් ලැබුනු ප්‍රතිචාර යොහානිට ලංකාවෙන් නොලැබීමත් පුදුමයක්

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 2 ปีที่แล้ว

    Thanks so much. .....great explanation. ....Yohani. .....wishdom. ...

  • @oloLal
    @oloLal 2 ปีที่แล้ว +4

    how important.....superb.

  • @shamalperera4875
    @shamalperera4875 2 ปีที่แล้ว +1

    ඔබතුමා යොහානී ගැන කදිම නිර්වචනයක් දුන්නා ....හරිම වැදගත් වීඩියෝ ව..