ස - අපිට රෙද්දෙ රෙවිලා ඉන්නේ talk with sudhaththa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ต.ค. 2021
  • #talkwithsudhaththa #gothabayarajapaksha #namalrajapaksha #chamidithasamarawickrama #hirutv #sirasamawatha

ความคิดเห็น • 1.8K

  • @amithnandana4348
    @amithnandana4348 2 ปีที่แล้ว +239

    2024 අනුර ජනාධිපති කරලා මේ රට හොඳ පාරකට හරවන්න කැමති අය 👍👍👍👍👍👍👍👍👍👍👍

    • @navod768
      @navod768 2 ปีที่แล้ว +9

      😚

    • @sunandasuna6808
      @sunandasuna6808 2 ปีที่แล้ว +1

      kabalen lipata wetenna thamai anurata dunnoth wenne.apinan sajithta thamai

    • @amithnandana4348
      @amithnandana4348 2 ปีที่แล้ว +13

      @@sunandasuna6808 විකල්පය අනුර විතරයි ....අපිට මෙයිට වඩා වෙන්න දෙයක් තියෙනවා ද ?...තට්ටු මාරුව දැන් හොඳටම ඇති....

    • @nawwararafeek9517
      @nawwararafeek9517 2 ปีที่แล้ว +1

      🙌

    • @user-zm6jk8xi5p
      @user-zm6jk8xi5p 2 ปีที่แล้ว +1

      @@navod768 අනුර කුමාර කියන්නේ සුදන්ත වගේම අපතයෙක් තමයි. සුදන්ත සර් ගෙනාව වගේම තමයි ඌ 2005 දි බයිරජා ගෙනාවේ.

  • @sugathrankothge4076
    @sugathrankothge4076 2 ปีที่แล้ว +116

    වැරදුනාට කමක් නෑ බන්, වැරදුනා කියලා තෙරුනනම්, උඹ ඒ අතින් great ! අපි මේක නිවැරදි කරමු.

  • @damindasuranjith9410
    @damindasuranjith9410 2 ปีที่แล้ว +42

    ජ වි පෙ පමණි .සියලු දෙනාට මොලෙ පහළ වෙවා.

  • @ruwanfernando3181
    @ruwanfernando3181 2 ปีที่แล้ว +56

    සුදන්ත අනුර කුමාර දිසානායක සමග ඉන්ටවිව් එකක් කරන්න.

  • @hasithajayawardena3553
    @hasithajayawardena3553 2 ปีที่แล้ว +105

    මුරුත්තෙට්ටුවෙ ඝණ ගෙඩියත් ජාතිවාදය වපුරන එකෙක් තමයි...පරයා....මුට කොමිස් තියෙන්නෙ රාජපක්සල ඉන්නකන් තමයි😡😡😡😡

  • @atharWeerasooriya465
    @atharWeerasooriya465 2 ปีที่แล้ว +71

    කොන්දක්, රට ගැන කැක්කුමක් තියන මනුස්සයෙක් 👍
    මේක කොහොමහරි වෙනස් කරමු.
    ගමේ මිනිස්සුන්ගෙන් පටන්ගම්මු
    ජවිපෙ විසදුමක් නේද කියල හොයල බලමු

  • @nandanalakmal4599
    @nandanalakmal4599 2 ปีที่แล้ว +43

    අපට සතුටක් දැනෙනවා ඔබ ගැන .මෙතෙක් රටම වරද්දා ගත්තා .ගොන්කම් කළා .ඉදිරියේ අපේක්ෂාව JVP අනුර

  • @nishanthadolegedara9128
    @nishanthadolegedara9128 2 ปีที่แล้ว +19

    උබල කිවුවේ තුන් කල් දකින නායකයා කියල, උබලත් එදා හැසිරුනේ ඒ විදියට, ඒත් තුන්කල් දක්නා නුවනින් ජනතාව දැනුවත් කල අනුර සහෝදරයා ව උබලා දැක්කේ රට ගිනිතියපු කරන්න බැරි දේ කියන වාචාලයෙක් විදියට. කොහොම උනත් දැන් වත් උබලා ඇත්ත තේරුම් ගන්න එක ගැන සතුටුයි

  • @pradeepajayasinghe
    @pradeepajayasinghe 2 ปีที่แล้ว +140

    අම්මෝ නියම කතාටික.ඔයානම් පට්ට අයියා.මුන්ට රිදෙන්නම කීවා.

  • @sam-d6614
    @sam-d6614 2 ปีที่แล้ว +193

    සුදා තාම කඩේයන අපතයො ටිකක් ඉන්නවා උන් ඔයාට දොස් කියනවා ඇති ඒත් රටේ බහුතරය ඉන්නෙ ඔයා එක්ක ඔයා කඩේයන්නෙ නැතුව මේ කරන කර්තව්‍යය විශිෂ්ටයි❤️ජයවේවා

  • @laxmankumara8645
    @laxmankumara8645 2 ปีที่แล้ว +22

    සුදා........ ගැම්ම අද.. මරු.. බණ කිය කිය ඉදල වැඩක් නෑ.. කියන දේ බොක්කටම වදින්න දෙන්න ඕනෙ...
    එල මචං..
    JVP එකටත් කියන්න තියෙන්නෙ දැං බණ කීව ඇති වැඩට බහිමු.. කියලයි නේද..?
    එල ඈ..
    මරු.

  • @Amazonworld2050
    @Amazonworld2050 2 ปีที่แล้ว +10

    තුන්හෙලේ ගිනි අව්ලා...
    ඒ ගින්නෙ අපි තැවෙනා...
    ඇත්ත💯

  • @maheshgunawardana9599
    @maheshgunawardana9599 2 ปีที่แล้ว +110

    මේහෙම වීඩියෝ කෑලි රිවිව් කරමින් කරන ආකාරය මරු බ්‍රෝ.
    මෙහෙම දිගටම කරගෙන යන්න 👍

  • @anurafm
    @anurafm 2 ปีที่แล้ว +185

    සුදා, great මචං.
    මමත් මූට චන්දෙ දෙනකොට කවදාවත් හිතුවෙ නෑ
    1. වියවස්තාව වෙනස් කරල බැසිල් පාර්ලිමේන්තුවට ගෙනත් ඌ මුදල් ඇමති කරයි කියල. මොකද මම හොදටම දන්නව බැසිල් කියන්නෙ ලංකාවෙ ඉන්න නීලකාසම හොරා කියල. රවී කරුණානායකටත් හා රාජිතටත් වැඩිය.
    2. නීතිය බල්ලට දාල දුමින්දව හිරෙන්
    නිදහස් කරයි කියල.
    3. නානසාර හාමුදුරැවන්ට එක රටක් එක නීතියක් හදන්ට බාරදෙයි කියල.
    මේ ජනාධිපති අමුම අමු පොන්නයෙක් බං. රටේ අවාසනාව. මේ හැත්තම එලවන්න ඕනැමයි.

    • @anjanaravishanka1014
      @anjanaravishanka1014 2 ปีที่แล้ว +4

      අනිවා බන්

    • @ashaindesilva357
      @ashaindesilva357 2 ปีที่แล้ว +11

      ඔය කියන කිසි දෙයක් තවමත් තේරෙන්නේ නැති මිනිස්සු මේ රටේ අනන්තවත් ඉන්නවා මචං...... ඔය කියන සුළු දේ මේ රටේ ඉන්න නූගත් මිනිස්සු නෙමෙයි උගත් මිනිස්සු පවා තවමත් පිළිගන්නේ නැහැ....

    • @anjanaravishanka1014
      @anjanaravishanka1014 2 ปีที่แล้ว +12

      හැමෝම බලන්නෙ තමන්ගෙ වාසිය බන්. තමන්ගෙ පුතාට රස්සාවක් ගන්න, තමන්ට පත්වීමක් ගන්න ,ගමේ බලය තියා ගන්න අන්න එහෙමෙ.ගොඩක් උන් රාජපස්ස පෞලෙ සුඛෝපබෝගී ජීවිත දිහා බලල සතුටු වෙනව. සුබ පතනව.හැබැයි උං දන්නෙ නෑ මේ මං මහන්සි වෙලා හම්බ කරන සල්ලි කියල. අපිට මහපොල නෑ කාලෙක ඉදං. පොඩි පුතා එක පාරක් රොකට් ඇරල අපේ සල්ලි වලට කෙලිය.කාගෙ සල්ලි ද බං මේ.දැං සංඝ පාතාලෙන් බස්සල ලංකාවෙ නීති හදන්න. අපේ පංතියෙ උන්මයි අපිටම කෙලින්නෙ

    • @tharangaprasath1248
      @tharangaprasath1248 2 ปีที่แล้ว +2

      geni katawath deela bada wunata passe ke gahanawa wage wedak thama apita den wela thiyenne

    • @snsnada9360
      @snsnada9360 2 ปีที่แล้ว +8

      සහෝදරයා ,ජනතාව රැවටුනා.නෑ නෑ ජනතාව රැවැට්ටුවා. පසුගිය ඡන්දෙට කලින් විමල් වීරවංශලා, සීතා නෝනලා, සමහර සංඝයා වහන්සේලා ,ජනතාවගේ ඔළු අවුල් කලා. ජනතාවට නිදහසේ සිතන්න ඉඩ දුන්නේ නෑ. දැනුත් ඔය උදය ගම්මන්පිල, වාමාංශික කියන නාකි සෙට් එක එන්නේ වෙන ගේමකට. කෝකටත් කල්පනාවෙන් ඉන්න එක හොඳයි. මොවුන් ගැන අපිට කිසිම විශ්වාසයක් නෑ.

  • @chitraperera8242
    @chitraperera8242 2 ปีที่แล้ว +18

    නියමයි සුදත්ත good. නියම සිංහලයෙක්. වැරදි කලත් එය පිලිගෙන දැන් නිවැරදි කර ගෙන ඉදිරියට යන එක ගැන. 👍👍💪💪💪❤️❤️🙏🙏

  • @madhushankak2458
    @madhushankak2458 2 ปีที่แล้ว +14

    සුදා...
    අසූචි වලකට වැටුනට පස්සේ අයේ ඒකේ ගුන සුවද වර්ණනා කරල වැඩක් නෑ..
    ගොඩට ඇවිත් නා ගන්නවා ඇරෙන්න...👍
    ඒ අතින් උබ පට්ට සහෝදරයා .....👌👌
    මොකෝ කියන්නේ අපි ජෙප්පෝනට සින්දුවක් හදමු නේ.... ❤❤

  • @devikamanikpura1964
    @devikamanikpura1964 2 ปีที่แล้ว +191

    සුදත්ත අයියා, ඔබ නියම මනුෂ්‍ය පුතෙක්, ඔබව මේ ලොවට බිහිකල ආදරණීය අම්මාට තාත්තට ගොඩාක් පින් සිදු වෙනවා, බුදුන් දැක නිවන් දකිනවා. Respect you! ඒත් පරිස්සමින්…….

    • @tharangaprasath1248
      @tharangaprasath1248 2 ปีที่แล้ว +1

      geni katawath deela bada wunata passe ke gahanawa wage wedak thama apita den wela thiyenne

    • @anushapriyangika4720
      @anushapriyangika4720 2 ปีที่แล้ว +2

      මෙතෙක් මම නම් සුදත්තව සැකෙන් මයි බැලුවෙ.බලන්න පෙර මගේ කමෙන්ට්ස්.
      දැන් ඒ සැකය පහවෙමින් යන්නෙ.
      ඔය විදියට තමයි අපේ එවුන්ට කියන්න ඕන.
      හුගක් ඇය බලන්නෑ
      ගම්වල අය අනිවාර්‍යයෙන් බලන්න වැඩ සලස්වන්න ඕන.
      මේක දිගටම කියන්න ඕන. සියලු නලුනිලියන් එකතු කර ගන්නම ඕන.
      ඔබට බුදුසරණයි"!!

    • @indraacc108
      @indraacc108 2 ปีที่แล้ว

      හරියට හරි කතාව රත්තරන් කෙලින්ම ඇත්ත කතාකරන සුදත්තට ජයගිුමා බෝසමිදු රැකදේවා සතුටු ගොඩක් කොන්දක් තියන් කතාකරාට

    • @indraacc108
      @indraacc108 2 ปีที่แล้ว

      මුට මතක නැ කියපුදේවල් දැන් කඩෙි ගිය අපිම දැන් අපට බැනගන්න වෙලා තව ටකනේ යන්කො ⁣වරෙන්ල චන්දෙ ඉල්ලන්න

    • @indraacc108
      @indraacc108 2 ปีที่แล้ว

      ආඩමිබරයි කතාව සුපිරි අපේ රටෙි හැමදෙනාම මෙිවිදිහට හිටියනමි ල⁣ංකාව අද ඉහලම තැනක ⁣ෙතරැවන් සරනයි

  • @sumuduprabod4118
    @sumuduprabod4118 2 ปีที่แล้ว +41

    රෑ වැටුන වලේ දවලුත් නොවැටී තමන්ට වැරදුන තැන බුද්ධියෙන් දැකල තවත් කෙනෙක් වරදින් මුදවාලන්න දරණ උත්සාහය අගය කරනව.ජයශ්‍රී...

  • @dinushan2606
    @dinushan2606 2 ปีที่แล้ว +14

    මෙවගෙ ඇත්ත කථාකරන කලාකරුවන් තවතවත් බීහිවෙන්න ඕනෙ. Your great...bro

  • @mahindawickramasooriya2178
    @mahindawickramasooriya2178 2 ปีที่แล้ว +7

    100%ක්‌ එකඟයි. ඔබ කෙලින් කතා කරන එක ගැන සතුටුයි. අපිත් මුන්ට කඩේ ගිහින් අද යන එන මන් නැතිව ඉන්නේ.

  • @nimaliesubodhanaweerasingh9622
    @nimaliesubodhanaweerasingh9622 2 ปีที่แล้ว +190

    මුන්ව elawana වැඩ පිළිවෙලක් සකස් කරන්න. ඔබට ජය!

    • @tharangaprasath1248
      @tharangaprasath1248 2 ปีที่แล้ว +1

      geni katawath deela bada wunata passe ke gahanawa wage wedak thama apita den wela thiyenne

    • @asirikonara4415
      @asirikonara4415 2 ปีที่แล้ว +1

      Hello oyala oya taram modada mu awilla loka kapatiyek muta ona channel ekata views wadi karaganna mu Mona taram rajapakdhata Kade giyada kalakanniys

    • @anushalakmal4818
      @anushalakmal4818 2 ปีที่แล้ว +2

      2024 රජපක්ෂලා සේරම ගෙදර ආයිත් දේශපාලනයට නොයෙන්නම

    • @nimmimudalige1784
      @nimmimudalige1784 2 ปีที่แล้ว +3

      ජනතාව දැන්වත් පෙලගැසෙමු

    • @fonsekafonseka6591
      @fonsekafonseka6591 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

  • @sandarurajitha5184
    @sandarurajitha5184 2 ปีที่แล้ว +55

    දැන්වත් අපි වෙනස්වෙමු දේශපාලුවො දේශපාලුවොම තමයි. 💪💪 මේ අපේ මගේ රට ලංකාව.මගේ රටෙි තවත් ජාතිභේද නැත.තනියම ගහන ගේමට එකෙන්ම රෙස්පෙක්ට් සුදා අයියේ.

  • @KDSMW
    @KDSMW 2 ปีที่แล้ว +18

    ව්කල්පයක් නැත මාලිමාව වටා .එකතුවෙමු 👍👍👍👍👍👍

  • @STD725
    @STD725 2 ปีที่แล้ว +5

    රෙද්දෙ රෙවුනා කියලා තේරෙන්නේ නැති නාලාකරයෝ ගොඩාක් අස්සේ ඔයා ඇත්තටම සුද්දෙක් සුදා අයියේ.👍👍👍🔥

  • @sudeeraperera877
    @sudeeraperera877 2 ปีที่แล้ว +242

    සුදත්ත මහත්මයා ඔබගේ සෑම වැඩ සටහනක්ම ඉතාමත් අර්තවත්
    ඔබට බොහොම ඉස්තුතියි

  • @chamiirangana5194
    @chamiirangana5194 2 ปีที่แล้ว +160

    උඹ එක්ක අපි ඉන්නවා අයියේ... මේ පාර jvp 1 gemu... ජය වේවා... මුන්ව elomu අනිවාර්යයෙන්ම.. 🙋‍♂️🙋‍♂️🙋‍♂️

    • @nalimsali7995
      @nalimsali7995 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් 👍💪🙏🤲

    • @douglasperera2841
      @douglasperera2841 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏

    • @leshanhasitha9282
      @leshanhasitha9282 2 ปีที่แล้ว

      J V P කියන්නෙත් ඉතින් දන්නෝ දනිති අපිනම් අයෙ චන්දෙ දාන්නෙ නැ බ්‍රෝ අකෙක්වත් එපා පුක ඉරාගෙන අපිත් කඩේ ගියා අයෙනම් අපේ එවුන් කෙක්වත් අයේ එකෙක්ටවත් චන්දෙ දාන්නෙ නැ නැ ලොවෙත් නැ

    • @douglasperera2841
      @douglasperera2841 2 ปีที่แล้ว

      @@leshanhasitha9282 මම හිතනව මල්ලි ඔයා ඉපදුනේ 1992කේ කියලා. ඔයා ඇත්තටම 1948ටේ සිට ලංකාවට මොකද උනේ කියලා දන්නෙ නැති බව ඔයාගෙ commet එකෙන් තේරෙනවා. කේන්ති ගන්න එපා මල්ලියෝ. ඔයාගෙ හිතේ jvp එක ගැන තිබෙන්නෙ වැරදි වැටහීමක්. කරුණාකරලා මට උත්තර දෙන්න. ඔයාට තිබෙන ඒ jvp එක ගැන තිබෙන දේ සහා ඒ අය ගැන ඔබ සිතන දේ මොකක්ද කියලා. Pls.

  • @vishwapremarathna9286
    @vishwapremarathna9286 2 ปีที่แล้ว +9

    2024 නම් ලොකු වෙනසක් කරන්න ඕන...හැබැයි සජිත් පිප්පියාග පිළ ඇවිල්ලා තවත් රට කාලා 2029 ආයෙ රාජපක්ෂ පරම්පරාවම එයිද කියලා සාධාරණ සැකයක් තියෙනවා..ප්‍රධාන පක්ෂ දෙක අතරෙ බලය මාරු වෙන එක කොහොමහරි නවත්තන්න ඕන...බයියො ටොයියො වහල් බල්ලො දැන්වත් මේක තේරුම් ගන්න ඕන...මම වහල් ජෙප්පෙක් නෙවෙයි හැබැයි දැන් එකම විකල්පය ජවිපෙ පමණයි

    • @Dushanhttp
      @Dushanhttp 2 ปีที่แล้ว

      Jvp sure karanna ba thama! Issarahata wenas weida danna.giya para gotabaya genawa wage me para jvp gennalla thawat kela weida danna??

  • @nishanthasilva4137
    @nishanthasilva4137 2 ปีที่แล้ว +5

    ආදරෙයි හදවතින්ම. අහිංසක මිනිස්සු වෙනුවෙන් මේ විදියට කථා කරනවට. 🙏🙏🙏

  • @geshguna3111
    @geshguna3111 2 ปีที่แล้ว +117

    ඔයිට වඩා කියන්න වෙන විදියකුත් නෑ, වචනත් නෑ, ලංකාව බංකොළොත් කරපු කාලකන්නි.
    We share your sentiments !

  • @dhammlkeegodawatte74
    @dhammlkeegodawatte74 2 ปีที่แล้ว +74

    රට ගැන කැක්කුමක් තියෙන මිනිස්සු හැමෝගෙම හඬ ඔබේ හඬෙන් එලියට එන්නෙ සුදත්ත. ඔබ පාවිච්චි කරන රළු වචන ඔබේ ප්‍රකාශනයත් සමග මනාව ගැලපෙනවා. ඔය භාෂාව තමා ඔවුන්ව අමතන්න තියෙන සුදුසුම භාෂාව. රටේ ජනතාව විදියට ඔබට අපේ ආචාරය! ස්තුතියි, බොහෝමත්ම ස්තුතියි!!! 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

    • @tharangaprasath1248
      @tharangaprasath1248 2 ปีที่แล้ว

      geni katawath deela bada wunata passe ke gahanawa wage wedak thama apita den wela thiyenne

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 2 ปีที่แล้ว +1

      ANIWARYENMA MEKA THAMAI ME kalakanninta ematheemata sudusuma basawa. 👍👍👍

  • @sinazzakariya1761
    @sinazzakariya1761 2 ปีที่แล้ว +40

    We should promote
    JVP.
    Past is past.
    If we are genuine Sri Lankan
    We have to change this
    Political and people's..
    PLZ STAND UP

    • @douglasperera2841
      @douglasperera2841 2 ปีที่แล้ว

      🥰🙏💓👋

    • @dinushaperera6631
      @dinushaperera6631 2 ปีที่แล้ว

      when u fail exam few times u wont repeat that right ??? 30 times u can show progress dont think they have something can do ?

  • @dinuliyanage6624
    @dinuliyanage6624 2 ปีที่แล้ว +6

    JVP විතරයි දැන් ඉන්නේ

  • @sudathperera1753
    @sudathperera1753 2 ปีที่แล้ว +426

    උබ මචන් අවන්කයි. වැරදුන තැන වටහාගන නිවැරැදි මාර්ගයට පැමිණිම.

  • @ramaniperera1400
    @ramaniperera1400 2 ปีที่แล้ว +30

    මේ රටේ පත් කර ගැනීමට සුදුස්සෙක් නැති නම් මොනවා කරන්නද රාජපක්ෂ ලත් එපා සජිත්ලත් එපා .ඒත් බොහොමත්ම පින් ඇත්ත කතා කරනවාට .

  • @gaminiluxman7967
    @gaminiluxman7967 2 ปีที่แล้ว +5

    අපිව අසරණ කල මූන්ට හොදක් නම් වෙන්නෑ .ඔබෙ කතාව සාහතික අත්ත. ඔබට ජයවෙවා .god bless

  • @Hoffmenn
    @Hoffmenn 2 ปีที่แล้ว +1

    නියම හෙල කොන්දක් ඇති සුදා අයියා වගේ ලක්ශ ගනනින් මේ පුන්‍ය බූමියේ පහල වේවා.මම මේ රජය යටතේ වැඩ රැකියාව කරන නිසා අනන්‍යතාවය ඔප්පු කරන්න බෑ රැකියාවට ඇති බය නිසා.පුලුවන් ගැම්මක් දෙනවා පාරය බහින්න බැරි උනත් පුලුවන් හැම විදියකින්ම.කොයි වෙලෙත් ලග බයියව හදනව උපදෙස් දෙනවා.ජය
    අපි බොරුවට 225ම එපා කිව්වට වෙම 225ක් එක පාර අගහරු ලෝකෙන් ගෙන්නද.ඒ නිසා ඉන්න දෙසීය 225න් හොදම විකල්පය මගේ දැනීමෙ හැටියට අනුර කුමාර දිසානායක පමනි.දැනට ඉන්න උගත් තරුන කොල්ලො කෙල්ලන්ට මේ දුක විදල ඇති වෙලා තියෙන්නෙ.2020 හැට නව ලක්ශය්ක් කිව්වට ඇත්තටම එතන ලක්ශ 30ක් විතර පාවෙන තරුන අපේ චන්ද.දැන් වෙද්දි තීරනේ අරන් ඉවරයි.
    කරන්න තියෙන්නෙ සේපාල මහත්තය කිව්ව වගේ ඩබල් එකේ අහන් බලන් ඉන්න තමයි🙏🏾

  • @hnsserviceinterior2360
    @hnsserviceinterior2360 2 ปีที่แล้ว +42

    හෙට අනිද්දා ට රෙවෙන්නෙත් නැති වෙයි කන්න නැති උනාම

    • @nsl776
      @nsl776 2 ปีที่แล้ว +4

      සහතික ඇත්ත

    • @hashansandakelum2466
      @hashansandakelum2466 2 ปีที่แล้ว +4

      සිරා කතාව බන්

  • @iranganinielsen3081
    @iranganinielsen3081 2 ปีที่แล้ว +150

    සුදත්ත පුලුවන්නම් ඒ සිංදුව කියපු අයගෙනුත් අදහස් කතාකරන්න වැඩසටහනක් කරන්න බොහොම වටිනවා.

    • @indikaudayakumara366
      @indikaudayakumara366 2 ปีที่แล้ว +3

      එලියට එන එකක් නෑ රෙදි ඇදගෙන..

    • @lrfd1296
      @lrfd1296 2 ปีที่แล้ว +1

      Ow. A,,,aya. Genna. Godak. Hodaii,

    • @user-zm6jk8xi5p
      @user-zm6jk8xi5p 2 ปีที่แล้ว +2

      ඇමරිකන් පුරවැසියෙකුට දියසෙන් කිව්ව නිසයි රෙද්දේ රෙවෙන්නේ.

    • @janakeemuthukumarana8875
      @janakeemuthukumarana8875 2 ปีที่แล้ว

      සoජීවනී වීරසිoහ,
      ඕෂදී,
      බන්ධු සමරසිංහ ,
      සේනානාය වේර ලියද්ද,
      ගේන්නම ඕනෙ.එන්නෙ නෑ ෂුවර්.

  • @sandaruwanperera9780
    @sandaruwanperera9780 2 ปีที่แล้ว +5

    බහුතර රට වැසියාගේ වියරුව ඔබේ මුවින්,අරගලයට ජය

  • @manojhgc1047
    @manojhgc1047 2 ปีที่แล้ว +5

    සුදත්ත මහතාගේ කෙලින් කතාවට ජය. තවදුරටත් ඉදිරියට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @pradeepkrishantha2252
    @pradeepkrishantha2252 2 ปีที่แล้ว +20

    වසන්ති චතුරාණිට මතක් කරන්න සුදා...ගෝණි නැතිව ජනතාවට කඩෙි යන්න කියලා...අනික තමයි අනුෂා ටත් මතක් කරන්න හෙන වදිනවා කියලා...

    • @thilanisamarasekera9511
      @thilanisamarasekera9511 2 ปีที่แล้ว +6

      ඇයි සංජිවනිගේ..වඳ කතා🤡

    • @asirikonara4415
      @asirikonara4415 2 ปีที่แล้ว +1

      Muth rajapakdhata hodatama Kade giya ekek

  • @priyanthidesilva7155
    @priyanthidesilva7155 2 ปีที่แล้ว +25

    දැන් අවුරුදු 70ක්‌ තිස්සෙම උනේ ඔය ටික තමයි,225 ම එපා ආයේ කවදාවත්, ඒ වෙනුවෙන් සටන් කරන්න හැමෝම එකතු වෙන්න ඕන.

    • @samanthaprabath7644
      @samanthaprabath7644 2 ปีที่แล้ว

      පාස්කු බෝම්බෙ ගහපු දා ඉඳන් ජනාදිපති වරනෙ වෙනකන් 225 එපෝ කියකිය මැතිරුවා දැන් ආයෙ පට්න් අරන්.අද දියුනු වෙච්ච රටවල් හැදිල තියෙන්නෙත් ඒ ඒ රටවල දේශ පාලකයොම තමයි.වැරැද්ද තියෙන්නෙ හොඳ මිනිස්සු වෙනුවට හොර තක්කඩින් විසින් නායකත්වය දෙන හොරු රැලකට හැමදාම රටේ බලය ලබාදීම මිසක් 225ට තඩි බෑම නෙමෙයි.මේ ආපු හාදයො කිරෙන් නාවල එදා ගෙනාවට ඒ ගේනකොටත් හොරු මිනිස්සු ඒ හොරුන්ට ආයෙ අහු උනා.මේ යකා ඇවිල්ල කරන්නෙත් හොරකන් විතරයි.රටක් හදනවනම් මීටවඩා බලයක් ලෝකෙ කිසිම නායකයෙකුට නැතුව ඇති.හොරාට බලය ලැබුනම හොරා වැඩිපුර හොරකන් කරනව ඒකතමයි මේ වෙලා තියෙන්නෙ වෙන හැම හොරකමක් ගානෙ 69ම වගකියන්න ඕන.හොරා කියල දැනගෙන දුන්නට

  • @nilanifernando6190
    @nilanifernando6190 2 ปีที่แล้ว +1

    අපි ඡන්දෙ දීලා පාර්ලිමේන්තුවට යවන හැම දේශපාලකයෙක් ම ඔවුන්ගේ මඩිය පුරවා ගන්න එක පරම්පරා ගානකට හම්බ කරගන්න එක තමයි කරන්නේ රටේ ජනතාව ගැන ඔවුන් ඊට පස්සේ බලන්නෙ නෑ ඡන්දෙ ගන්නකං ඔවුන් අපේ ලඟට බොහොම බැගෑපත්ව එනවා එන එන කෙනා හොඳයි කියලා අපිත් කතිරේ ගහනවා .අපිටයි හැමදාම වැරදුනේ ......ඔබට ජය. පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි ...

  • @shanthistromhylden784
    @shanthistromhylden784 2 ปีที่แล้ว

    සුගත් මල්ලී ඔයාටනම් අපි රටවිරුවො විදියට ගොඩක් ස්තූතියි. ඇත්තටම කතාව රිවායින් කරමින් ඉදිරියට ගෙන යාමට අවශ්‍ය තැනට පත් කරමින් ඉදිරියට ගෙන යාමට ස්තූතියි. එ නාමල් රාජපක්ෂට රේස් යන්න. අනේ අපේ ජනතාවට කන්න බොන්න දිපියව් කියලා තමයි අපට කියන්න පුළුවන්. සුගත් මල්ලී ඔයා පරිස්සමින් ඉන්න. ජේසුස් වහන්සේගේ පිහිටයි බුදු සරණයි. ජය වේවා ඔබට දිර්ඝ ආයුවේවා ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏

  • @thusharamalshani563
    @thusharamalshani563 2 ปีที่แล้ว +122

    තිරිසන් සතෙක් උනත් රැවටෙන්නේ එක පාරයි. ඒකට ලංකාවේ වහල්ලු රැවටිලා ඉවරයක් නෑ.

    • @chathuranirathnaweera5072
      @chathuranirathnaweera5072 2 ปีที่แล้ว +3

      අපේ රටේ උන් ඡන්දෙ දෙන්නේ බත් පැකට් එකටයි අරක්කු කාලටයි සිල් රෙද්ද ටයි ටකරං කොලේටයි. එතනින් එහාට හිතන්න සමහරක්ට හිතන්න දන්නේ නෑ.

    • @gayanlakmal7987
      @gayanlakmal7987 2 ปีที่แล้ว

      පට්ට ටටටටටටටටටටටටටට

    • @gayanlakmal7987
      @gayanlakmal7987 2 ปีที่แล้ว

      @@chathuranirathnaweera5072 ඔබ හරි

  • @sdhd6319
    @sdhd6319 2 ปีที่แล้ว +43

    නියමයි නියමයි වචනටික මල්මසුරං බත්කන හොද මහත්මා ගතිගුනතියෙන මනුෂ්‍සයෙක්

  • @anandapiramannage2608
    @anandapiramannage2608 2 ปีที่แล้ว +3

    සුදා මල්ලි හරි ආඩම්බරයි කොල්ලෝ... මිනිස්සුන්ට වරදිනවා. නමුත් වැරදුනා කියල පිළිගන්න කැමති නෑ... තෙරුවන් සරණින් තව තවත් මේවගේ කරුණු ඉදිරිපත් කරන්න ලැබේවා..

  • @kapilaperera6712
    @kapilaperera6712 2 ปีที่แล้ว

    සුපිරියි අයියේ.. කොන්ද කෙලින් තියාගෙන කියන්න තියෙන දේ අමුවෙන්ම කිව්ව එකම කලාකරුවා ඔයා විතරයි. මට නම් හිතෙන්නේ මේක ස" බැලුවා නම් එවෙලේම කලිසමේ රෙවෙන්න ඇති කියලාමයි.
    මේ කාලකන්නි දේශපාලු හැතිකරේ තොලොංචි වෙලාම යන්න ඕන මේ ධර්මද්වීපයෙන්.
    අයියාටත් පවුලේ හැමෝටමත් අත්‍යුත්තම අප්‍රමාණ ගුණස්ඛන්ධයෙන් බබලන තෙරුවනේ සරණයි!

  • @info_bits
    @info_bits 2 ปีที่แล้ว +149

    වැරදෙන එක මනුස්ස ස්වභාවය, වැරදුනාම හරිගස්සගන්න එක බුද්ධිමත්කම, එකම දේ වරද්ද වරද්ද ඉන්නවා නම් ගොන්කම.

    • @priyaniamarasekara5946
      @priyaniamarasekara5946 2 ปีที่แล้ว +2

      ඩිට්ටදම්ම VEEDANEEYA KARMA

    • @tharangaprasath1248
      @tharangaprasath1248 2 ปีที่แล้ว

      geni katawath deela bada wunata passe ke gahanawa wage wedak thama apita den wela thiyenne

    • @geethamala7835
      @geethamala7835 2 ปีที่แล้ว +1

      Gota mini maruwek .....eka thamai me karana aparada ...ratakata. rataka mulu Mahath....ganathawakta...unta hadawath ne .gota bisnas karayek vitharai. Mini maruwa.

    • @namalvithugunasekara3759
      @namalvithugunasekara3759 2 ปีที่แล้ว

      ජවිපෙ පත් කරල අපි රට ගොඩ දමමු.අනාගත පරම්පරාව වෙනුවෙන්

  • @hirusansala1169
    @hirusansala1169 2 ปีที่แล้ว +35

    අපට ඉන්න එකම දියසෙන් කුමාරයා ඔබයි සුදත්ත මහත්තයෝ...ඔබ හරිම වටිනා සම්පතක් අපට...දීර්ගායු වේවා..

  • @shamalperera4875
    @shamalperera4875 2 ปีที่แล้ว +1

    සුදන්න්ත අද වීඩියෝ එක සුපිරි ම වීඩියෝ එක.....රටේ මිනිස්සු න්ට අයිති දේවල් හොරා කාලා පිටරට බැංකුව වල දාන පාහර දේසපාලුවෝ ,මුන් හැදි ගෑවිලා පලයව් කියලා ,ලංකාවේ ඔක්කොම මිනිස්සු දැන් කියන්නේ ....ආයේ කවදාවත් මේ වාගේ වැඩ බැරි ටාසන් කෙනෙකුට චන්දේ දෙන්නේ නෑ කියලාත් මිනිස්සු කියනවා....

  • @erangasanjaya84
    @erangasanjaya84 2 ปีที่แล้ว +1

    සුදත්ත අයියේ ඔයාගේ සෘජු නිහතමානී බව ඇත්තටම අගෙයි. මන්ද ඔබගේ වැඩ සටහන් මෑතකදී දී සියල්ලම පාහේ බැලුවා. ඔබව රැවටුවා රැවටුනා වැරදුනා කියන එක තේරුම් ගැනීම සහා අහිංසක දුගී දුප්පත් පොදු ජනයාගේ යහාපත වෙනුවෙන් ඒවා නිවැරදි කිරීමට ඔබගේ නිදහස පාවිච්චි කිරීම. මෙසේ කියන මට වඩා අයියාට අත්දැකීම් තියෙනවා . නමුත් නිල් කොළ පාට වෙනස් වුනාට න්‍යාය එකයි වාහාල් තට්ටු මාරුවට තිත තියන්න. ජවිපෙ ට අවස්තාක් දෙන්න. අනුරගෙත් වැඩක් නොගත් නුඹටත් යන්න තැනක් නැති වෙනව. ජයවේවා අයියේ!!

  • @user-oq4ry1ws3e
    @user-oq4ry1ws3e 2 ปีที่แล้ว +27

    අනුර හරි පොන්සේකා හරි ඉල්ලුවොත් 2024 ජන්දෙ දෙනවා.

    • @winduskumarasiri1889
      @winduskumarasiri1889 2 ปีที่แล้ว +9

      Fonseka නොවෙයි JVP ගැන හිතන්න. පාර්ලිමේන්තු විවාද, හැන්සාඩ් වාර්තා පරණ ඒවා සිට මේදක්වා JVP අයත් අනෙක් පක්ෂවල අයත් අතර වෙනස දැක ඉන්පසුව චන්දය දෙන්න. බොරුකාර හොර කල්ලියක එක පිරිසිදු කෙනෙකුට යහපත් පාලනයක් කිරීමට එම පක්ෂයේම සෙස්සෝ අකුල්හෙලීම අනිවාර්යයෙන්ම සිදුවෙනවා. එබැවින් අවංක ප්‍රතිපත්තීන් සහිත කන්ඩායමක් සහිතවූ අනුර කුමාර දිසානායක ප්‍රමුඛ JVP තෝරා පත්කරගැනීමයි කලයුතුව ඇත්තේ.

    • @user-oq4ry1ws3e
      @user-oq4ry1ws3e 2 ปีที่แล้ว

      @@winduskumarasiri1889 ගිය සැරෙත් දුන්නා බං...තත්ත්වය බලන්න ඕනි.මොකද රාජපක්ෂලා සජියා බලයට එන්න වෙන්නේ නැති තත්ත්වය බලලා තමා ජන්දෙ දෙන්නෙ.මුන් දෙගොල්ලොම රට කෑවා.පොන්සේකා ගැන කිවේ පක්ෂය නිසා නෙවි පුද්ගල චරිතෙ දිහා බලල

  • @meemanagerajitha3984
    @meemanagerajitha3984 2 ปีที่แล้ว +80

    මුදල් වලට ගන්න බැරි මිනිස්සු තාම ලංකාවේ ඉන්නවා කියලා හිතෙනවා දැන් නම්...JVP විතරයි දැන් විසදුම

  • @sajitha9009
    @sajitha9009 2 ปีที่แล้ว +11

    මිනිස්සුන්ට බැනලා වැඩක් නෑ බන්. දෙන්න වෙන එකෙක් නැති කමටයි, රනිල්ට පාඩමක් කියලා දෙන්නයි, මුට ඡන්දෙ දුන්නේ.
    JVP කාරයොන්ට විතරයි තව දීලා බලන්න තියෙන්නේ

  • @natureworldinsrilanka1301
    @natureworldinsrilanka1301 2 ปีที่แล้ว +2

    පිස්සෙක් රජ උනත් රජෙක් පිස්සෙක් උනත් එකයි භයානක ප්‍රතිපල රටට සහ අපිට

  • @koshalasampath
    @koshalasampath 2 ปีที่แล้ว +36

    ඔය වෙදනව අපිටත් තියෙනවා නොකිවට 😥. ඔබට ජය 👍👌👌❤️

  • @melekameneka2071
    @melekameneka2071 2 ปีที่แล้ว +27

    රට වෙනුවෙන් කතා කරන ඔබතුමාට බුදුසරණයි ජයවේවා 🙏🙏🙏🙏🙏🙏

  • @weslymahanama6403
    @weslymahanama6403 2 ปีที่แล้ว +8

    මතක තබාගන්න මහත්මයා ---- "අසමසම" කියල යෙදිය හැක්කේ සර්වඥයින් වහන්සේට විතරමයි..............
    The word "unparalleled" can only be used to honour & respect Omniscient Buddha...........................................

  • @Rajitha2
    @Rajitha2 2 ปีที่แล้ว +1

    in 2019 i was shocked as to how u were marketing GR but really glad that you have stood up when its required and rectifying the mistake. You have guts and a backbone to do so.. Good Job Sudaa..

  • @nirmasandamali2829
    @nirmasandamali2829 2 ปีที่แล้ว +177

    අම්මෝ ඔයා පරිස්සමින් ඉන්න ඔබ සමග අපි බුදුසරණයි

    • @tharangaprasath1248
      @tharangaprasath1248 2 ปีที่แล้ว +1

      geni katawath deela bada wunata passe ke gahanawa wage wedak thama apita den wela thiyenne

    • @rowdy-kella707
      @rowdy-kella707 2 ปีที่แล้ว

      Amboooooooo .... 💪❤️👊

  • @florenceherath8836
    @florenceherath8836 2 ปีที่แล้ว +49

    සන්තෝසයි ඔබගැන මුලින් කඩෙගියත් දැන්වත් යමක් තේරැමි ගත්නිසා. ජයවෙවා මලිලි. කොකටත් ප්‍රවෙසමින් ඉනන්න . දන්නවනේ කිරි වැන්????

    • @tharangaprasath1248
      @tharangaprasath1248 2 ปีที่แล้ว +1

      geni katawath deela bada wunata passe ke gahanawa wage wedak thama apita den wela thiyenne

    • @asirikonara4415
      @asirikonara4415 2 ปีที่แล้ว

      Mu loka kapatiyek mama mu gana pudgalikawa dannawa mu rajapakdhata hodatama Kade giya Dan bails kiyanawa

    • @user-ko6oe3sy1e
      @user-ko6oe3sy1e 2 ปีที่แล้ว

      @@asirikonara4415 ඒක තමයි පොන්නයෝ දැන් ඌට තේරිලා ඒක නිසා තමයි ඌ ඒක ගැන ජනතාව දැනුවත් කරන්නේ උබ පුක නොදී ඉදපන්... අපි සුදා සමග

    • @asirikonara4415
      @asirikonara4415 2 ปีที่แล้ว

      @@user-ko6oe3sy1e API name puka Dunne naha uba puka dunnane Dan puke hila poddak athagala balapan lokuwela athi

    • @asirikonara4415
      @asirikonara4415 2 ปีที่แล้ว

      😀😀😀😀😀😀

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka3119 2 ปีที่แล้ว

    රටේ ජනතාවගේ දුක් අඳෝනාවයි කේන්තියයි තමයි මේ සුදත්ත සහෝදරයාගේ කටින් පිටවෙන්නේ.ඔබ පරිස්සම් වෙන්න.ඔබව දේශපාලකයින් මුදල් වලට එ් පැත්තට හරවා ගැනීමට උත්සාහ ගනීවි.එ්ත් අපි හිතනවා ඔබ රටට දුක් විඳින ජනතාවත් සමඟයි කියලා.බුදු සරණයි පරිස්සමින් ජය වේවා 👍👍❤❤❤

  • @sankadevinda3273
    @sankadevinda3273 2 ปีที่แล้ว

    Great..this style is good...through other videos its mo meaningful. Well done suda..we all with u...
    Like ur brave voice and presentation.this is perfectly true...

  • @muniswediwelachari6627
    @muniswediwelachari6627 2 ปีที่แล้ว +105

    God bless you brother. ඔයගේ සියලුම වීඩියෝ මම බැලුව නියමයි කියන සියලුම කතා සහතිකය ඇත්ත. ලගදිම හොද වෙනසක් උදා වෙයි

  • @indikanandika2693
    @indikanandika2693 2 ปีที่แล้ว +21

    සුදන්ත මහත්තයා ඔයාගේ හැමවචනයක්ම ඇතුලාන්තයෙන් සථ්‍යයි කෙලින් කතාකරන ඔඹතුමා ගැන ආඩම්බරයි ජනතාව දැනුම වැඩිවෙනවා ජයවේවා

    • @sunithnandanasiri8345
      @sunithnandanasiri8345 2 ปีที่แล้ว

      ඔබ වැනි මාධ්‍ය නිවරදිව හසුරවන්නම් වෙන කවුරුත් නැත

  • @pemapema6795
    @pemapema6795 2 ปีที่แล้ว +1

    සුදත්ත අයියේ නියමයි ඔයාගේ කතාව .විලිලැජ්ජාවක් තියනවානම් රාජපක්ෂලා රෙද්දක් ඇදන් එලියට බහින්නෙ නෑ .ජය වේවා අයියේ ඔයාට .එකෙන්ම අපි ඔයත් එක්ක

  • @stanlysaputhanthri7369
    @stanlysaputhanthri7369 2 ปีที่แล้ว +1

    ඇත්ත වශයෙන්ම මට ඔබ ගැන යම්කිසි හිතවත්කමක් සහ ආඩම්බරයක් ඇති වුණා. මේ මිහි තලයේ සිටින සියලූම ජීවීන්ට වැරදීම් සිදු වෙනවා.හැට නම ලක්ෂයට වුනෙත් ඒකයි. නමුත් ඔබ එය නිවැරදි කරගෙන සිටිනවා. අන්න ඒකයි මම ඔබ ගැන ආඩම්බර වෙන්නේ. ශ්‍රී ලංකාවට දැන් තිබෙන එකම විකල්පය ජනතා විමුක්ති පෙරමුණ හා අනුර කුමාර දිසානායක මහතා පමණයි . කරුණාකර ඔබ දියසෙන් කුමාරයා ට දුන්න සහයෝගය මෙවර අනුර කුමාර දිසානායකට දෙන්න. මිය යන මොහොතේ හෝ අපට සතුටු වී මියයාමට පුළුවන්.

  • @princepipi344
    @princepipi344 2 ปีที่แล้ว +136

    ඔය සින්දුවේ මුල් පද අදට හොදටම ගැලපෙනවා .

    • @tharangaprasath1248
      @tharangaprasath1248 2 ปีที่แล้ว +1

      geni katawath deela bada wunata passe ke gahanawa wage wedak thama apita den wela thiyenne

  • @vprp8017
    @vprp8017 2 ปีที่แล้ว +23

    අර පහුගිය දවස්වල තාප්ප වල චිත්‍ර ඇදපු අය දැන් ආයෙත් පටන්ගත්තනම් හොදයි .⁣දැන් අදින්න ඕනෑ රාජපක්ෂ වරු හිනාවෙලා පෝලිමේ ඉදන් ජනතාවට පු⁣ෙ... අරින විදිහ .ජයවේවා සුරක්ෂිත රටක් සෞභාග්‍යයමත් දේ්ශයක් සුභ අනාගතයක් !!!

  • @rasikalo7073
    @rasikalo7073 2 ปีที่แล้ว

    Sudaththa, this is one of the best programs you made.... this is the genuine feelings of a person who thought GR will save our mother Sri Lanka. ..... I like the way you present your most genuine feelings and inviting others to accept and correct their own mistake to save our motherland in 2024....

  • @Kandyan...996
    @Kandyan...996 2 ปีที่แล้ว

    මං ඔබතුමාගේ වැඩ සටහන් ඔක්කෝම බලනවා.... හොද වැඩක් මගේ යෝජනාව නන්දා මාලනී මහත්මියගේ විරාමයට පසුව ගැයුන ගී "...පවන...." ගීත නැවත ඇසීමට තරුණ පරපුර පෙලඹවීමක් කරන්න 🙏🙏🙏🙏

  • @manjulasilva178
    @manjulasilva178 2 ปีที่แล้ว +23

    සහතික ඇත්ත අය්යේ .මගේ චන්දෙ නම් මේ පර හැත්තට කවම දාවත් මම දිලා නැ. මගේ තේරිම එදා ඉදන් ජ.වි.පෙ විතරයි .

    • @Minayasilva
      @Minayasilva 2 ปีที่แล้ว +4

      ❤️‍🔥❤️😋

  • @indikaudayakumara366
    @indikaudayakumara366 2 ปีที่แล้ว +92

    සජිත් ගෙනාවත් ආයෙම එන්නෙ මේ සෙට් එකම තමයි.. ඒ නිසා තෝරාගැනීම ජේ වී පී එකම විය යුතුයි.. නාස්තිය දූෂනය අඩුකලාම රට හදන්න පුලුවන්..

    • @percywick7005
      @percywick7005 2 ปีที่แล้ว +2

      සජිත් කරන්නේ ඩීල් දාන එක උඋට ගෙවන්න ණය ගොඩක් තියනවා මුන් නතර කරන තැනින් පටන් ගනී

    • @kanthisamaratunga3832
      @kanthisamaratunga3832 2 ปีที่แล้ว +1

      JVP එක ආවත් හොරු අල්ලන්නේ නැහැ.

    • @percywick7005
      @percywick7005 2 ปีที่แล้ว +5

      @@kanthisamaratunga3832 ඒක ට දීල බලන්න ඕනේ නේද

    • @dulajmalan9654
      @dulajmalan9654 2 ปีที่แล้ว +5

      සජියාට වඩා ජ්ව්පි හොදයි කියලයි හිතන්නේ .

    • @dulajmalan9654
      @dulajmalan9654 2 ปีที่แล้ว +4

      ජ්ව්පි එකටත් දිලා බලමු හොරු අල්ලයිද කියලා. සජියනම් කවදාවත් අල්ලන්නෙ නැමයි.

  • @rras970
    @rras970 2 ปีที่แล้ว +2

    All the episodes are genuinely informative. We support your work.

  • @shayamadamayanthi1717
    @shayamadamayanthi1717 2 ปีที่แล้ว +1

    සුදත්ත ඔබගේ අවන්ක කම ගැන ආඩම්බරයි ,අපිට හිතාගන්න පුළුවන් ඔබටත් ඕනනම් අනිත් ජාවාරම් කාරයින් වගේ ආන්ඩුවට හේත්තු වෙලා කීයක් හරි හොයාගෙන ඉන්න පුළුවන් කම තිබුනත් එතනින් ඉදිරියට ඇවිත් රට වෙනුවෙන් පෙනී සිටීම ගැන .

  • @kusumlatakusumlata9710
    @kusumlatakusumlata9710 2 ปีที่แล้ว +36

    නෑ අපිට සතුටු නෑ ,අපේ සතුට තියෙන්නේ මේ දේශපාලනය රටෙන් අතුගාල දැම්ම දවසට,,

    • @sujeewahalpage6506
      @sujeewahalpage6506 2 ปีที่แล้ว

      නියමයි නියමයි අය්යේ

  • @kalyanijayasinghe7006
    @kalyanijayasinghe7006 2 ปีที่แล้ว +44

    අපි නම් දැනගෙන හිටියා medical condemn වෙලා army එකෙන් අස්වෙලා ඇමෙරිකාවෙ petrol shade එකේ වැඩකරපු කෙනා රටක ජනාධිපති කරහම ඕක වෙන බවනම්

  • @chinthanaambaruppa1363
    @chinthanaambaruppa1363 2 ปีที่แล้ว

    Niyamai, vedio review karana eka supirii

  • @nirmalaaberathne8605
    @nirmalaaberathne8605 2 ปีที่แล้ว +1

    ammoooo aiye jayawewa.oya wage sudda sinhalen tamai ape rate minissunta kiyanna one.sanskrutha wachana daala owa kiwwata ape minissunta denenne.hebei oyage katanam supiri

  • @user-gp7qg4yn3b
    @user-gp7qg4yn3b 2 ปีที่แล้ว +14

    අන්න හරි ... මහා එවුන්ට ආදරේ නිසා නෙවේ දරුවන්ට ආදරේ නිසා අපේ ලක් මව සමුහ දුෂණයෙන් බේරා ගනිමු..

  • @w.m.m.bandara628
    @w.m.m.bandara628 2 ปีที่แล้ว +34

    ඔබට අපි සූභ පතනවා.
    Gass මගඩියක් මෙ දිනවල යනවා හැකි නම් හොයලා බලන්න ගොඩක් වටිනවා.

  • @janakaharendra5651
    @janakaharendra5651 2 ปีที่แล้ว

    Supiri aiye kiyana tka vadenva bokkatama... niyamai mun serama elavala ratata adare palakayek gemu kohama hari...

  • @ayubowanastrolanka
    @ayubowanastrolanka 2 ปีที่แล้ว +1

    රෙද්දේ රෙවිලා.....
    ඒ කොටස නම්...මරු
    පට්ට ආතල්...

  • @sucharitharuwan2057
    @sucharitharuwan2057 2 ปีที่แล้ว +18

    නියමයි සුදා අයියා කතාවනම්. හැබැයි ලංකාවේ TV බලන උන්දැලාට නම් මෙවා කොච්චර කිවුවත් තෙරෙන්නෙ නැ

  • @hasithajayawardena3553
    @hasithajayawardena3553 2 ปีที่แล้ว +40

    මොනා උනත් ඔයා වෙනස් වෙච්ච එකට පට්ට සතුටුයි❤❤❤රට වෙනුවෙන් ඔයත් සේපාල මහත්තයත් කරන වැඩේ කරගෙන යන්න බයනැතුව මුන්ට...මේ පාදඩයන්ව හිඟන්නො කරමු❤❤❤ජාතික ජනබලවේගය ට බලය දෙමු..❤❤❤❤❤❤❤❤❤❤

    • @mohomedfaiz2928
      @mohomedfaiz2928 2 ปีที่แล้ว

      😁😁👍👍✊✊👏👏👏

  • @risnimohamed5784
    @risnimohamed5784 2 ปีที่แล้ว +4

    අපි 2019 දැකපු දේ දැන් තමා ඹබට වැටභනේ කමක් නෑ ,ඹබේ නිර්බීතකමනමී පට්ටයි

  • @technocenter9190
    @technocenter9190 2 ปีที่แล้ว

    නිමයි සහො නියමයි ජය වේවා අපේ මව් බිම රැක ගැනිම සදහා අපිම අපි එකමුතුව වැඩ කරමුමගේ සියලුම ජනතාවට තෙරැවන් සරනයි

  • @fasminagems9849
    @fasminagems9849 2 ปีที่แล้ว +27

    මේව මචං වැරද්දක් නෙවෙයි..මේවට තමයි කියන්නෙ මචං මම්මුලාවුනා කියල...කමක් නෑ වැරැද්ද හදාගෙන පැහැදිලි මාර්ගයක ගමන් කරමු...මචං...

  • @lalithmilroy
    @lalithmilroy 2 ปีที่แล้ว +12

    මිනිස්සු ගෙ ඔලු හදන ගමන් මේ සක්කිලි පන්නන වැඩපිලිවලකට යන්න සුදත්ත මහතා.

  • @user-xy1xi3hd8f
    @user-xy1xi3hd8f 2 ปีที่แล้ว

    Boho isthuti Sudaa ayya meh wadasatahanata video ekka hundata pahadilikara!!!! Jaya weva.

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma9561 2 ปีที่แล้ว +1

    මම කවදාවත් නොතේරුණ දෙයක්! ජනතා ජන්දයෙන් පත් වුණාට පස්සේ ඇයි වෙඩි නොවදින වාහන අවශ්‍ය,ඇයි මෙච්චර ආරක්ෂා ව.......ඒ කියන්නේ මේ අය මහජනතාව ට කැමති නැහැ කියන එකද????????කරුණු ඉදිරිපත් කළාට ස්තූතියි❤️ තෙරුවන් සරණයි

  • @wajiraperera9196
    @wajiraperera9196 2 ปีที่แล้ว +28

    අපි කිව්වානේ ඔය කරද්දී ඔය මිනිස්සු ගේන්න කලින් ලොකු අමාරුවක රටම වැටෙනවා කියලා ඇහුවේ නැනේ.. දැන් කරන්න දෙයක් නැ 2024 කරන්න ඕනේ දෙ කතා කරන්න.. ඔලු වැඩ කරන්නේ නැ බන් සුද්දෝ මිනිස්සුන්ගේ.. ඔය පොහොට්ටුවේ. දුරකතනේ. අලියා පස්සේ ලැගලා ඉන්න උන්ගෙන් වැඩක් නැ කිසිම වංචාවකට සම්බන්ද නැති සියලු දෙනා එක තැනකට එකතු කරන්න ඕනේ සුදා... මුරුත් තෙට්ටුවා කරන්නේ තනිකර පොහොට්ටුවේ දේශපාලන

    • @justinbelagamage3920
      @justinbelagamage3920 2 ปีที่แล้ว

      MAY THATTA HORA PANSALATA VELA, YANA ENA THANAKATA YAMAK KARAGANNAY NATHUVA MAY MONA LAJJA NATHI LABBAKDA KORANNAY. OYA NURSE NONALA TIKA MAYKAAGEN BERAGANNA VIDIYAK ATHTHEMA NADDA. MAY GAANU AYATA MOO MOKAVATH KAVALAVATHDA.

    • @krishanthinanayakkara9968
      @krishanthinanayakkara9968 2 ปีที่แล้ว

      Better to leave form this counrty....there is no other saulution your right but still some people cant.understand we cant tolerate more we have protact our children they must have future .talk more sudantha all are.
      With you ...i have three children iam soooo sorry about them....

  • @merilkurera7815
    @merilkurera7815 2 ปีที่แล้ว +41

    මේ කියන දේවල් තේරුම් ගන්නේ නැති වහල් මානසිකත්වය තියෙන කොට්ඨාසයක් තාමත් ඉන්නවා..

  • @chandrakoumari8581
    @chandrakoumari8581 2 ปีที่แล้ว

    අම්මෝ නියමයි අප්පා.නියමෙට දෙනව.හොද වැඩේ "ස " ට සහ රාජපක්ෂ බල්ලොන්ට .මමම දැන් දැන් අවුරුදු දහයක් විතර රට යනව එනව.ලන්කාවෙ කොහොමද ජීවත් වෙන්නෙ.සෑම දෙයක්ම ගිනි ගනන්.රට කොටස් කරලා විකුනලා කාලා ඉවරයි .හරි දුකයි .හරි හැටි නීතියක් නෑ .හොර මැරකන් දූෂණයෙන් පිරුණු රටක් දැන් ලන්කාව.මෙහෙම ගියොත් අනේ දෙය්යනේ අපේ අහින්සක දරු පැටවුන්ට මොකක් වෙයිද .මුන් ටික සේරම පන්නලා හොද රජෙක් අපි ගේමු.බුදු සරනයි මල්ලී.ඔයා පරිස්සමට ඉන්න මොකද ඔයා කෙලින් කතා කරන නිසා ගොඩාක් දෙනෙක් තරහෙන් ඉන්නවා කියලා අපි දන්නවා.බුදු සරනයි ඔයාට .

  • @BBnightvibefvr
    @BBnightvibefvr 2 ปีที่แล้ว

    thank you so much. complimenti. 💯👍

  • @deshgan
    @deshgan 2 ปีที่แล้ว +32

    අයියේ දැන් තමයි සින්දුව හරියටම ගැලපෙන්නේ

  • @arachannel5084
    @arachannel5084 2 ปีที่แล้ว +25

    සුදා අයියා වැඩේ පට්ට. ඒ වුනාට එකම කාසිය නැවත උඩ දැමිය නොහැක. පොදු ජන බලවේගය නිවැරදිව දිශා ගත කර ගත නොහැකි වුවහොත් ඉදිරියේදීත් රට පරාදයි. රට දිනවමු. එවිට පොදු ජනතාවට ද දිනිය හැකිය. මේ රටේ සැබෑ අයිතිය ගතින්ද, සිතින්ද සුජාත පුරවැසියන්ට පමණයි. නොසන්ඩාල කහකඩයන් ගෙන් ද රට මුදා ගත යුතුමය.

    • @onlineworkers2784
      @onlineworkers2784 2 ปีที่แล้ว +1

      namal gemuthe

    • @sarathkumara2017
      @sarathkumara2017 2 ปีที่แล้ว

      Sudath pl. Response for this comment also...
      We need to see your idea..

    • @tharangaprasath1248
      @tharangaprasath1248 2 ปีที่แล้ว

      geni katawath deela bada wunata passe ke gahanawa wage wedak thama apita den wela thiyenne

  • @danvikg
    @danvikg 2 ปีที่แล้ว

    හිතවත් සුදා, මෙම ඉදිරිපත් කිරීම විශිෂ්ටයි. මේ දූෂිත දේශපාලුවෝ එක පාරක් ඇවිත් කියන දේවල් අමතක කරලා සති කිහිපයකින් මාස කිහිපයකින් වචන වෙනස් කරන බව මෝඩ මිනිස්සුන්ට ඒත්තු ගන්වන්න පුළුවන් වෙන්නේ මෙහෙමයි. උදාහරණයක් ලෙස ගෝඨාගේ ක්ලිප්. මෙම ක්ලිප් මහලු අයට සහ තරුණයින්ට ඒත්තු ගැන්වෙනු ඇත. මේක හැම දේශපාලන පක්‍ෂයකටම පොදුයි. කෙසේ වෙතත්, බුද්ධිමතුන් (vipath maga නොවේ), විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන්, වෘත්තිකයන්, තෝරාගත් සැබෑ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු (ඕනෑම ආගමක, ජාතියක වෙන්න පුලුවන්) කණ්ඩායමක් මෙන් එකතු වී, රටට වැඩ කිරීමට, මේ රට භාර ගැනීමට ඉදිරිපත් වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. ඔවුන් වැඩ කළ යුත්තේ රට වෙනුවෙන් මිස ඔවුන්ගේ සාක්කුවලට නොවේ සහ පුද්ගලික න්‍යාය පත්‍රයට අනුව නොවේ. මේ රට සෞභාග්‍යයේ මාවතට ගෙන යා හැකි එකම මාර්ගය මෙය බව මට හැඟේ.

  • @gayanimadhushani8271
    @gayanimadhushani8271 2 ปีที่แล้ว +1

    සමහර මිනිස්සු ජන්දේ දෙනවා රට බේරගන්න කියලා අනික් අය එක්ක බලලා මෙයා හොදම වෙයි එයාලා රට වෙනුවෙන් එ අය ඒ වෙලාවේ හොදම කෙනා ගෙන්න හදන්නේ ගත්ත තිරනේ වැරදුනත්..සමහර අය තමන්ට වාසි අය ගෙන්න දගලනවා තමන්ගේ පවුල නඩත්තුව විතරක්..ඒත් උන් රට කනවා..සමහර අයට ඇස් කන් නෑ වගේ රට යන තැන පෙන්නේ නෑ..හරි වැරැද්ද අදුරගන්න බෑ..මේක අපේ රට😥හාමුදුරුවරුත් දැන් රට කන අය ඉන්නවා සැහෙන්න..ඔය අපේ ආගම කනවා..ඔවා කරනකොට පව් පින් නැද්ද?😑ඇගේ ලේ නලියනවා මේවා දකිද්දි..😖හැදුවොත් හදන්න පුලුවන් හොදටම රට මොනවාද නැත්තේ..ඇයි මෙහෙම රටට කරන්නේ??තමන්ගෙ රට😥මගේ පලවෙනි ජන්දේ දුන්නේ මුට.. සැහෙන්න පසු තැවෙනවා..😖😖හිටපු අයගෙන් රට හදයි කියලා බලාපොරත්තුවක් තිබ්බා පොඩිමහ්රි..අකමැත්තෙන් දුන්නේ මන්...මට නම් එක පක්ශයක්වත් හරියන්නේ නෑ..😑මාරුවෙන් මාරුවට කනවා රට..ගොඩක් පින් මේ ගැන කතා කරාට..රට වෙනුවෙන් මිනිස්සු එකතු වෙන්න ඔනිම වෙලාවක්..💪විපක්ශෙ අයත් බොරුවට මිනිස්සු ගැන කියලා කැගහනවා මෝඩ මිනිස්සු අපි වෙනුවෙන් කතා කරනවා කියලා රැවටෙනවා..😑උන් ඉදලා හරියට කරාද මුන් කරේ නෑ කියන්න..බොරුව තමන්ගේ සුඛ විවරනේ හදාගන්න දගලන්නෙ.ගම්වල මිනිස්සු රන්ඩු වෙනවා පක්ශ වලට බෙදිලා..මොඩකම තමයි..අපි අපේ රට හදාගන්න ඕනි..මුන්ව අදහනවා මිනිස්සු එකයි මෙහෙම..මුන්ගේ පස්සේ යනවා job ගන්න..😑