චී මහින්ද මහත්තයෝ මට ලැජ්ජායි TALK WITH SUDHTHTHA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.พ. 2022
  • #mahindarajapaksha #gotabayarajapaksha #ranilwickramasinghe #slvolg #bharathtennakoon #applekade #satahan
    ---------------------------------------------------------
    සුදාට අත නොතාබනු පෙත්සමේ link ඒක
    chng.it/4Cjd97kJD6
    --------------------------------------------------------------
    පෙර වෑඩ සටහන :
    • සිහිනයකට අලෝකය රැගෙන ස...
    ---------------------------------------------------------------
    Sudaa studio
    මේක අපේ අලුත් යූ ටියුබ් නාලිකාව මේ වගේ වීඩියෝස් බලන්න චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.
    Sudaa studio පෙර වෑඩ සටහන
    • බලය නිසා මේ ගොල්ලන්ට හ...
    ________________________________________
    Email : sudaacreation@gmail.com
    Contact : 077-5065788

ความคิดเห็น • 1K

  • @miyasiyalelwala1201
    @miyasiyalelwala1201 2 ปีที่แล้ว +48

    රැවටුන බව පිලිගෙන/ රවට්ටපු බව පිලිගෙන තමා අවංකවම රටට ආදරේ බව සනාථ කරමින් රට නිවැරදි තැනට ගෙන ඒමට ඔබ ලබා දෙන නිර්භීත දායකත්වයට අපේ උත්තමාචාරය..

  • @BatMan-zg1fk
    @BatMan-zg1fk 2 ปีที่แล้ว +69

    අනුර කුමාර තමයි විසදුම ❤️

    • @skyler-
      @skyler- 2 ปีที่แล้ว +1

      අසාර්ථක වූ SON වර්ධනය..
      th-cam.com/video/GiBOcbQpvmU/w-d-xo.html

    • @tfelicalf.perrera7741
      @tfelicalf.perrera7741 2 ปีที่แล้ว +1

      Good.blees.you

    • @skyler-
      @skyler- 2 ปีที่แล้ว

      @@tfelicalf.perrera7741 and may god be with you as well. Subscribe and share... 😃

  • @indunilsumanasekara5616
    @indunilsumanasekara5616 2 ปีที่แล้ว +132

    උන් සෙරටම සාප වෙනවා වෙනවාමයි ......සූදා ❤️...... අයියා මූන් සෙරම හිරගෙවල් වලට යවන්න ඕනෙ ...රනිල් ඔකා වගෙ පාදඩයෙක් මුන්ට සාපවෙවා..

    • @skyler-
      @skyler- 2 ปีที่แล้ว

      අසාර්ථක වූ SON වර්ධනය.
      th-cam.com/video/GiBOcbQpvmU/w-d-xo.html

    • @kavilokaya2405
      @kavilokaya2405 2 ปีที่แล้ว +6

      රනිල් කියන්නෙ මහින්දගෙ පන්දමා මහින්දගෙ හොරකම් වහගෙන සපෝට් කලේ රනිල් තමයි
      මම
      ඇන්ටන්

    • @ranjanik9774
      @ranjanik9774 2 ปีที่แล้ว

      Ay Anika kapati maitrya

  • @maneethdulajanushanga
    @maneethdulajanushanga 2 ปีที่แล้ว +200

    සුදා අයියේ අපිට නම් මුන්ව එපා වෙලා ඉන්නේ අපි ඔයා එක්ක හැමදාම ඉන්නවා.ආදරෙයි සුදා අයියේ.❤️😍

    • @skyler-
      @skyler- 2 ปีที่แล้ว +3

      අසාර්ථක වූ SON වර්ධනය.
      th-cam.com/video/GiBOcbQpvmU/w-d-xo.html

    • @maneethdulajanushanga
      @maneethdulajanushanga 2 ปีที่แล้ว +6

      @@nalinnalin9271 uba kawda pako mata kunuharapa kiyanna

    • @kumarysandiya245
      @kumarysandiya245 2 ปีที่แล้ว +2

      Kattiyata gidak ridaei naeda

  • @thusharadilruksh2034
    @thusharadilruksh2034 2 ปีที่แล้ว +53

    රට වෙනුවෙන් බය නැතුව කථා කරන ඔබට ගොඩක් ස්තුතියි 👍❤️🇱🇰🇱🇰

  • @lakshanthilanka5933
    @lakshanthilanka5933 2 ปีที่แล้ว +47

    නියමයි සුදා අයියා 👏 එකෙන්ම අපි ඔයා එක්ක . වැඩිය සද්ද බද්ද නොදැම්මට අපිත් බලන් ඉන්නේ මේ වෙනස.දැන් ගොඩක් අය වෙනස් වේගෙන එමින් පවතිනවා.ඉස්සරහට තවත් මිනිස්සුන්ට මොලේ පෑදිලා නිවැරැදි තීන්දු තීරණ ගන්න හැකිවේවා. ජය....!!!

  • @ihalagedaradissanayake3689
    @ihalagedaradissanayake3689 2 ปีที่แล้ว +30

    අපට ඔබගේ ආරක්ෂාව මේ වේලාවේ වටිනවා .පරිස්සමින් අය්යේ .අපි ඕනම දේකට ඉන්නවා. හැමෝම එකතු වෙමු. එතකොට කල හැකි දෙයක් නෑ. ජයවේවා .බුදු සරණින් සුරැකේවා

  • @jayanthiramanayaka5184
    @jayanthiramanayaka5184 2 ปีที่แล้ว +63

    ඔබට බුදුම සරණයි !!!! දෙවි පිහිටයි !!!!!
    සහතික ඇත්ත උන්ගෙ උපදින්න ඉන්න බඩේ ඉන්න එකාටත් හෙනම ගහන්න ඕනෙ අනිවාර්‍යයෙන්ම.

    • @skyler-
      @skyler- 2 ปีที่แล้ว

      අසාර්ථක වූ SON වර්ධනය.
      th-cam.com/video/GiBOcbQpvmU/w-d-xo.html

    • @ranasenamadugallageranjani9956
      @ranasenamadugallageranjani9956 2 ปีที่แล้ว +2

      භාරත තෙන්නකෝන් මහත්මයාගේ වැඩ සටහන්
      මම ඉතාම ඕනෑ කමින් බලනවා මේ වගෙ උගතුන් අපේ ලක්බිම තවතවත් බිහිවේවි.

  • @maheshpiyankara6085
    @maheshpiyankara6085 2 ปีที่แล้ว +254

    සුදා කාලෙකින් සුපිරි වැඩක් නියමයි ජයවේවා දෙමු මුන්ට.දුවන්න

    • @skyler-
      @skyler- 2 ปีที่แล้ว +3

      අසාර්ථක වූ SON වර්ධනය.
      th-cam.com/video/GiBOcbQpvmU/w-d-xo.html

  • @geethamala7835
    @geethamala7835 2 ปีที่แล้ว +65

    Ammog සුදු අයියා ගොඩක් වැඩ.......A වුණාට ආසාවෙන් බලන්නේ ඔයාගෙ වීඩියෝ ..හරියට හිනා .....🤣🤣🤣 සුපිරි 👍👍👍👍 ආදරෙයි ජය වේවා ❤️❤️❤️❤️ ඔහොම යමු .

    • @skyler-
      @skyler- 2 ปีที่แล้ว +2

      අසාර්ථක වූ SON වර්ධනය.
      th-cam.com/video/GiBOcbQpvmU/w-d-xo.html

  • @senanikavisekara7579
    @senanikavisekara7579 2 ปีที่แล้ว +175

    ඔයාව සියලු දෙවිවරුන් රැක ගනියි අය්යේ..අපිටත් ඕනේ රට හදාගන්න ..වෙනසක්ම කරමු ...

    • @skyler-
      @skyler- 2 ปีที่แล้ว +3

      අසාර්ථක වූ SON වර්ධනය.
      th-cam.com/video/GiBOcbQpvmU/w-d-xo.html

    • @ronanjayalath3616
      @ronanjayalath3616 2 ปีที่แล้ว +5

      අලුත් නායකයෙක් අවශයි

    • @kumarysandiya245
      @kumarysandiya245 2 ปีที่แล้ว +2

      Aniwaryaenma

  • @asafernando6290
    @asafernando6290 2 ปีที่แล้ว +9

    සුදෝ කාටවත් සාප ඉල්ලන්න එපා. මේ විශ්වය ලස්සනට ඒ
    රාජකාරිය කරයි. ඔබ‍ට තව තවත් ශක්තිය ලැබේවා!

    • @batagoda195
      @batagoda195 2 ปีที่แล้ว

      MEVENI KOLLEK HADAPU MAUPIYANTA DEERGA AYU LEBEWA !!! PRAWESAM WENNA . BUDUSARANA LEBEWA !!!

  • @senkadagala5634
    @senkadagala5634 2 ปีที่แล้ว +65

    කෙලින් කතාව ජය වේවා සුදා

    • @skyler-
      @skyler- 2 ปีที่แล้ว

      අසාර්ථක වූ SON වර්ධනය.
      th-cam.com/video/GiBOcbQpvmU/w-d-xo.html

    • @kumarysandiya245
      @kumarysandiya245 2 ปีที่แล้ว

      Aniwaryaenma

  • @mahindadon9284
    @mahindadon9284 2 ปีที่แล้ว +42

    Sudath එසේ ම..වේවා 🙏🙏🙏🙏
    ගොඩක් හොඳ i.ada .ඔක්කොම රටට යහපතක් අනාගත yak උදා වේවායි jvp npp එකට ජය වේවායි පතමි .

    • @skyler-
      @skyler- 2 ปีที่แล้ว

      අසාර්ථක වූ SON වර්ධනය.
      th-cam.com/video/GiBOcbQpvmU/w-d-xo.html

    • @priyanthasuriya1095
      @priyanthasuriya1095 2 ปีที่แล้ว

      Next time we dont like gota mahinda ranil sajith anura we well see new persan

  • @gangagamage673
    @gangagamage673 2 ปีที่แล้ว +36

    ඔයා පරිස්සමින් මුලින්ම අයියේ සියලු දෙවියන් ගේ රැක වරණය ලැබේවා 🙏🙏🙏

    • @skyler-
      @skyler- 2 ปีที่แล้ว

      අසාර්ථක වූ SON වර්ධනය.
      th-cam.com/video/GiBOcbQpvmU/w-d-xo.html

  • @damindasuranjith9410
    @damindasuranjith9410 2 ปีที่แล้ว +50

    අප්සට් පොරකට රෙස්පට් කරන්න ගිය එකේ විපාක තමා මේ ගෙවන්නෙ කට්ටිය.🤣🤣🤣🤣

    • @skyler-
      @skyler- 2 ปีที่แล้ว

      අසාර්ථක වූ SON වර්ධනය..
      th-cam.com/video/GiBOcbQpvmU/w-d-xo.html

  • @darshanadilhankumara1293
    @darshanadilhankumara1293 2 ปีที่แล้ว +26

    සුදා අයියා බුදු සරනින් සියලු දෙවිවරු රැකදේවා ඔබව........ඇත්තටම ඔබ හඩ නගන්නෙ මේ රටේ සියලුම දෙනාගෙ යහපත වෙනුවෙන්..අපි ඉන්නවා ඔයා එක්ක

  • @sumuduprabod4118
    @sumuduprabod4118 2 ปีที่แล้ว +22

    සුදා අයියෙ පොහොට්ටුව,ටෙලිෆෝන්,බුලත්කොළ ඔක්කොම ලංකා භූමියෙන් අතුගාලම මිසක් පස්ස නොහැරෙමු අපි අනිවා

    • @buttlasumatipala5499
      @buttlasumatipala5499 2 ปีที่แล้ว

      අනිවාර්යෙන් ම එහෙම වෙන්න ඔන .මම හාමුදුරුකෙනෙක් ජාතිවාදය දුරලමු ... ආගම් වාදයත්දුරලමු ....!

  • @glu377
    @glu377 2 ปีที่แล้ว +29

    සුදත්ත, කිසිදු බයක් චකිතයක් නැතුව සෘජුව අදහස් පල කරන ලංකාවෙ මා දුටු සුපිරිම චරිතය ඔබයි...ඔබ වැනි අය තව තවත් බිහි විය යුතුයි ...ඔබට මගේ උත්තමාචාරය...🙏🙏🙏🙏

    • @jayamalidias3205
      @jayamalidias3205 2 ปีที่แล้ว

      ඔබ හරි සහෝදරයා !

  • @nipundilshan4426
    @nipundilshan4426 2 ปีที่แล้ว +30

    මේ වැඩසටහන නොනවත්වා දිගටම කරගෙන යන්න අයියේ ♥️ අපි ඔයාල වෙනුවෙන් ඉන්නවා. සියලුම මිනිස්සු දැනුවත් කරමු. ඉදිරියේදී නිවැරදි නායකත්වයක් වෙනුවෙන් පෙනී සිටිමු.

  • @luckypadmal7946
    @luckypadmal7946 2 ปีที่แล้ว +50

    අනිවා සුදා අයියේ ඕකුන්ගේ උපදින්න ඉන්න දරැ මුණුපුරන්ට පවා ඉපදුන ගමන්ම හෙනම ගහපිය!!!!!!🙇🏼🙇🏼🙇🏼🙇🏼🙇🏼

    • @skyler-
      @skyler- 2 ปีที่แล้ว

      අසාර්ථක වූ SON වර්ධනය.
      th-cam.com/video/GiBOcbQpvmU/w-d-xo.html

  • @kingslysampath6403
    @kingslysampath6403 2 ปีที่แล้ว +35

    හිතවත් සුදා මහත්තයෝ මම එක හෙලාම විරුද්ධ වෙනවා ඔබතුමා මේ කාලකන්නි දේශපාලඥයන්ට අප කවුරුත් ගරු කරන අපේ හිතාදර බල්ලා කියලා කියනවට ඔබතුමා මට ඊළඟ වැඩසටහනකින් හරි පවසන්නකෝ බල්ලා මොකද්ද මිනිස්සු වන අපට කරලා තියෙන වරද බල්ලා මොකද්ද මිනිස්සු වන අපට කරලා තියෙන ද්‍රෝහිකම මට ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නකෝ බල්ලා කියන්නේ තම හාම්පුතාට අවංකවම හිත හොඳින් ආදරේ කරන සතෙක් ඒක නිසා මතක තියාගන්න කවුරුත් ඔය කාලකන්නි ජඩ වැඩ කරන තිරිසන්නුන්ට බල්ලා කියලා විතරක් අමතන්න එපා ඒක අති ගෞරවනීය බල්ලාට කරන අපහාසයක්.

    • @jayshn-n9575
      @jayshn-n9575 2 ปีที่แล้ว +8

      කිංස්ලි සම්පත් මහත්මයා ,
      මමත් ඔබ තුමාගේ අදහසට සම්පූර්ණයෙන්ම එකගයි . ඔබ තුමාට ගොඩාක්ම ස්තූතියි .
      බල්ලො කියන්නෙ ඇත්තටම තම ස්වාමියාට දැඩි ලෙස ආදරය කරන , තම ජීවිතය පවා කැප කරන සත්වයෙක් .
      ඒ නිසා දේශපාලකයන්ට බල්ලෝ
      කියල , බල්ලන්ට අපහාස කරනවට , මමත් දැඩි ලෙස විරුද්ධයි .

    • @skyler-
      @skyler- 2 ปีที่แล้ว +1

      අසාර්ථක වූ SON වර්ධනය..
      th-cam.com/video/GiBOcbQpvmU/w-d-xo.html

    • @amaraineurope6888
      @amaraineurope6888 2 ปีที่แล้ว +1

      Agreed

  • @maheshpiyankara6085
    @maheshpiyankara6085 2 ปีที่แล้ว +33

    අභිෂේකා .සුපිරි චරිතයක් .ඇයට.ශුභගමන්

    • @skyler-
      @skyler- 2 ปีที่แล้ว

      අසාර්ථක වූ SON වර්ධනය.
      th-cam.com/video/GiBOcbQpvmU/w-d-xo.html

    • @silvasilva4547
      @silvasilva4547 2 ปีที่แล้ว

      පලමුවෙන්මරටසංවර්දනයකරවිකෑමටබීමටවගාවටමුල්තැනදෙවනුවගසාකෑමනවතපියවිතෙවනුවබඩුගහනහොරකමීකරනඅයටදඩුවමමරණයමෙවාක්‍රියාත්මකවවැඩකලොත්මඩගැහිමත්නවතීවි

  • @sasankachamath6521
    @sasankachamath6521 2 ปีที่แล้ว +24

    අපිත් ඔබ සමගයි, රන්ජන් වත් නිදහස් කරගමු සුදා අයියේ. සද ජය

    • @skyler-
      @skyler- 2 ปีที่แล้ว

      අසාර්ථක වූ SON වර්ධනය.
      th-cam.com/video/GiBOcbQpvmU/w-d-xo.html

  • @arunaluaruna
    @arunaluaruna 2 ปีที่แล้ว +24

    අයියේ ඔය එක පොලිස් බල්ලෙක්වත් ලගට ගන්න එපා ඔවා ඇමවල් වෙන්න පුලුවන් තනියම සිරුවෙන් ගෙම ගහන්න.. කාවවත් විස්වාස කරන්න එපා මේ වෙලාවේ රට වෙනුවෙන් කතා කරන්නේ ඔබ අපට අවශ්‍යයි..

  • @dayadevid874
    @dayadevid874 2 ปีที่แล้ว +5

    ජය වේවා සුදත් අපි මේ සටන ජය ගන්න තුරු ඉදිරියටම යමු.
    පරිස්සමෙන් තෙරුවන් සරනයි .

  • @lakshanrpdt6994
    @lakshanrpdt6994 2 ปีที่แล้ว +20

    ඔබතුමා පෙන්නන පාර දැක්කම ආඩම්බරයි. මෙ කාලකණ්ණි ඔබතුමාට කරදරයක් කරන්න ආවොත් හෙනගහනව🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ronanjayalath3616
    @ronanjayalath3616 2 ปีที่แล้ว +19

    ඇත්තම හෙනම ගහනවා රටකන කාපු එවුන්ට 73 මගේ රට ලෝකේ ම ලස්සන රට රට හදන නායකයෙක් අවශ්‍ය කාලය එළඹ ඇත

  • @WatiWati-dv2uu
    @WatiWati-dv2uu 2 ปีที่แล้ว +72

    අනිවාරයේන්ම.මුරිගයන්ගෙත්..රට.ගලවා.ගන්න.ඔින.ජයවෙිවා.අයියට

    • @skyler-
      @skyler- 2 ปีที่แล้ว

      අසාර්ථක වූ SON වර්ධනය.
      th-cam.com/video/GiBOcbQpvmU/w-d-xo.html

  • @saralam.a4695
    @saralam.a4695 2 ปีที่แล้ว +23

    තරහින් ඉන්න අය දෙන ආරක්ෂාවත් විෂ්වාස කරන්න බැහැ.තෙරුවන් සරණයි.

  • @niranjalaweera6837
    @niranjalaweera6837 2 ปีที่แล้ว +59

    මල්ලි අපි වෙනුවෙන් කථාකරන ඔබට බුදුසරණයි.ඉක්මනින්ම මෙ රටට නිදහස ලැබේවා.

    • @skyler-
      @skyler- 2 ปีที่แล้ว

      අසාර්ථක වූ SON වර්ධනය.
      th-cam.com/video/GiBOcbQpvmU/w-d-xo.html

    • @rajahgunasekera7748
      @rajahgunasekera7748 2 ปีที่แล้ว

      God Bless you and protect you.

    • @wamelapodduwa8139
      @wamelapodduwa8139 2 ปีที่แล้ว +1

      මැටි මෝරු නෙමෙයි සුදත් මල්ලියො. නාකි මෝරු

  • @KDSMW
    @KDSMW 2 ปีที่แล้ว +30

    මාලිමාව.සමඟ එකතුවෙමු.....

    • @ghkfm-1677
      @ghkfm-1677 2 ปีที่แล้ว

      Suba anagatayak

    • @skyler-
      @skyler- 2 ปีที่แล้ว

      අසාර්ථක වූ SON වර්ධනය...
      th-cam.com/video/GiBOcbQpvmU/w-d-xo.html

    • @dineshnandana6720
      @dineshnandana6720 2 ปีที่แล้ว +2

      අපිත් මාලිමාව දිනවන්න එකතු වෙනවා ජයවේවා...

  • @ashadamayanthi8002
    @ashadamayanthi8002 2 ปีที่แล้ว +7

    ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා අයියා ඔබට සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා තෙරුවන් සරණයි

  • @indunilsumanasekara5616
    @indunilsumanasekara5616 2 ปีที่แล้ว +24

    අනිවාර්යෙන්ම සුදා අයියෙ මුන්ට සාපවෙවා....සාපවෙවා...සාපවෙවා

    • @ghkfm-1677
      @ghkfm-1677 2 ปีที่แล้ว

      Suba anagatayak

    • @skyler-
      @skyler- 2 ปีที่แล้ว

      අසාර්ථක වූ SON වර්ධනය..
      th-cam.com/video/GiBOcbQpvmU/w-d-xo.html

  • @chami8899
    @chami8899 2 ปีที่แล้ว +36

    අනුර ඇතුළු ජනබලවේගය රට ගොඩ නගන්න ගම දක්වා ජනතාව දායක කර ගන්නා වැඩ පිළිවෙලක් කරගෙන යනවා නේද

    • @lahiruwickramasinghe9704
      @lahiruwickramasinghe9704 2 ปีที่แล้ว +1

      Anura genath korai. Unta karanda puluwan magulak na

    • @sgytube5978
      @sgytube5978 2 ปีที่แล้ว +4

      @@lahiruwickramasinghe9704 kaawada ehenam recommend karanne?

    • @skyler-
      @skyler- 2 ปีที่แล้ว +2

      අසාර්ථක වූ SON වර්ධනය..
      th-cam.com/video/GiBOcbQpvmU/w-d-xo.html

    • @dineshnandana6720
      @dineshnandana6720 2 ปีที่แล้ว +6

      අනිවා ජාතික ජන බලවේගයට පුලුවන්

    • @chami8899
      @chami8899 2 ปีที่แล้ว +4

      @@lahiruwickramasinghe9704 ඔව් අනුරට කරන්න පුළුවන් දෙයක් නෑ.ඔබත් මමත් ඒකට දායක නොවුනොත්. ඔබ තව සැරයක් ඔවුන්ගේ වැඩ පිළිවෙල ගැන හොඳට හොයලා බලන්න මිතුර.දැන්වත් බහුතර සමාජ පංතිය අතට රටේ පාළනය ගන්න බලමු. මෙතෙක් රට පාළනය කලේ වලව් පැලැන්තාය හෝ මොන ක්‍රමයකට හරි මුදල් හොයාගත් ධන පති පංතිය.ඉතිහාසයේ පලමු වරට නිදහස් අධ්‍යාපනයෙන් බිහිවුන උගත් පිරිසක් අතට බලය මාරුවෙන්න අවකාශයක් හැදිලා.අනේ මිත්‍රයා අපි එක පාරක් හරි ඒකට ඉඩ දීලා බලමු.

  • @miyasiyalelwala1201
    @miyasiyalelwala1201 2 ปีที่แล้ว +12

    රනිල් ගැන කෙටියෙන්..,
    1994 - 2019 වෙනකන් එක දිගට අවුරුදු 25ක්, රනිල් එක්කො විපක්ෂ නායක නැත්නම් අගමැති..
    රට අද තියෙන තත්වයට සෘජුවම වග කියන්න ඕන කෙනෙක් තමයි, රනිල් කියන්නෙ..

  • @rdn15
    @rdn15 2 ปีที่แล้ว +18

    හැමදෙනා හඩනගනවා. දැන් ඵලවන වැඩේට බහින වේලාව එනකම් බලා ඉන්නේ.

    • @imasl3453
      @imasl3453 2 ปีที่แล้ว

      Ahema wena oni

  • @chamindananayakkara6719
    @chamindananayakkara6719 2 ปีที่แล้ว +8

    එකම විසදුම ජනබල වේගය. Jvp 🌹🌹🌹🌹දැන්වත් රටගැන හිතමු. අවරුදු 74රැවටුනා ඇති.

  • @rohanadhietty7182
    @rohanadhietty7182 2 ปีที่แล้ว +30

    සුදා කටේ මසුරන් දාන්න ඕන මුන් ඔක්කෝම හොරු අපේ ගොබ්බයන් තේරුම් ගත්තොත් හොඳයි ❤️🙏

    • @skyler-
      @skyler- 2 ปีที่แล้ว

      අසාර්ථක වූ SON වර්ධනය.
      th-cam.com/video/GiBOcbQpvmU/w-d-xo.html

    • @vstsilva4041
      @vstsilva4041 2 ปีที่แล้ว +1

      සේපාල අමරසිංහ නම් පට්ටම ගූ බය චරිතයක්නේ. සේපාල අමරසිංහ හරියන්නේ නෑ. සිරිපාල අමරසිංහ කරන්නේ ගැම්මෙන් වැඩ කරන උන්ටත් කෙළ කරන එක.😂😁😂

  • @nethmi.249
    @nethmi.249 2 ปีที่แล้ว +69

    නියමෙට දුන්නා රිදෙන්න්ම සුද්දා ..
    මාතෘකාව - පාස්කු දා ප්‍රහාරය
    තහනම් වචනය - චූදිතයෝ...
    ඉතින් කතාකරපල්ලාකෝ..😓😓😓😓😓😓😓

    • @skyler-
      @skyler- 2 ปีที่แล้ว +1

      අසාර්ථක වූ SON වර්ධනය.
      th-cam.com/video/GiBOcbQpvmU/w-d-xo.html

    • @kumarysandiya245
      @kumarysandiya245 2 ปีที่แล้ว +1

      Niyamaeta dunna

  • @gkdskapgu7461
    @gkdskapgu7461 2 ปีที่แล้ว +35

    ජයවේවා. සුදා. කේන්තියෙන් බනිනවාට වඩා හොදයි නව පාලන ක්ර්ම වේදයන් , ස්වාදිනයන් සමග ජනතාවට හදුන්වා දිම . 225ම හොරු.

    • @skyler-
      @skyler- 2 ปีที่แล้ว

      අසාර්ථක වූ SON වර්ධනය.
      th-cam.com/video/GiBOcbQpvmU/w-d-xo.html

    • @CHAMPIZKITCHEN
      @CHAMPIZKITCHEN 2 ปีที่แล้ว

      You correct .👍

  • @chamindajayalal2514
    @chamindajayalal2514 2 ปีที่แล้ว +19

    අනුර කුමාර එක්ක ජවිපෙ තමයි විකල්පය

    • @skyler-
      @skyler- 2 ปีที่แล้ว

      අසාර්ථක වූ SON වර්ධනය...
      th-cam.com/video/GiBOcbQpvmU/w-d-xo.html

  • @renukamadu7558
    @renukamadu7558 2 ปีที่แล้ว +3

    හරිම අගෙයී ගොඩක් ස්තූතියි ඔබටත් හැමදාම බොහෝම ස්තුතියි 225 ටම නිසිදඩුවම් ලැබේවා කියලා පර්තනා කරනවා .ජනතාවනි තවත් මුන්ට රැවටෙන්න එපා .අපෙ රටට සෙවයක් කරන්න කවුද ඉන්නෙ බලයට ආපු ගමන් මෙයාල පාරෙ යන්න පිරිවර වටකරගෙන ..දැන් සැපද ජනතාවනි

  • @Bs-qp3nt
    @Bs-qp3nt 2 ปีที่แล้ว +27

    කපුටා නෙවෙයි ...නිවැරැදි විය යුතුයි කපුටා ස්ස් කියල ....ISLAND එක කපුටො රැලක් කන්නෙ ......

    • @skyler-
      @skyler- 2 ปีที่แล้ว

      අසාර්ථක වූ SON වර්ධනය..
      th-cam.com/video/GiBOcbQpvmU/w-d-xo.html

  • @dayanandalekamlage7896
    @dayanandalekamlage7896 2 ปีที่แล้ว +27

    බය නැතුව ඇත්ත කතා කරන ඔබතුමාට අපි ආදරෙයි... දිනෙන් දින ආරක්ෂාව තව තර කර ගත යුතුයි... !

    • @skyler-
      @skyler- 2 ปีที่แล้ว

      අසාර්ථක වූ SON වර්ධනය....
      th-cam.com/video/GiBOcbQpvmU/w-d-xo.html

    • @vstsilva4041
      @vstsilva4041 2 ปีที่แล้ว +1

      සේපාල අමරසිංහ නම් පට්ටම ගූ බය චරිතයක්නේ. සේපාල අමරසිංහ හරියන්නේ නෑ. සිරිපාල අමරසිංහ කරන්නේ ගැම්මෙන් වැඩ කරන උන්ටත් කෙළ කරන එක.😂😁😂

  • @AmalAmal-gg1bd
    @AmalAmal-gg1bd 2 ปีที่แล้ว +6

    සුදා අපිටත් මුන් ✋ එපාම වෙලා ජිවත්වෙලා ඉන්නවත් බැ අපේ රටට මොකද වුනේ දුකයි හොඳටම තිබුණ රටක් ☝ ඔබට තෙරැවන් 🙏 සරණයි

  • @niroshthenuka883
    @niroshthenuka883 2 ปีที่แล้ว +23

    ජයවේවා අනිවාර්යෙන්ම වෙනස්කරගමූ

    • @skyler-
      @skyler- 2 ปีที่แล้ว

      අසාර්ථක වූ SON වර්ධනය.
      th-cam.com/video/GiBOcbQpvmU/w-d-xo.html

  • @applekadenuwana
    @applekadenuwana 2 ปีที่แล้ว +22

    නියමයි අයියා ❤👍

    • @sluniverse983
      @sluniverse983 2 ปีที่แล้ว

      නුවන් අංකල් 🍁🚬😀

    • @skyler-
      @skyler- 2 ปีที่แล้ว

      අසාර්ථක වූ SON වර්ධනය..
      th-cam.com/video/GiBOcbQpvmU/w-d-xo.html

    • @PoliTricks_Sri_Lanka
      @PoliTricks_Sri_Lanka 2 ปีที่แล้ว +1

      ඔබ‍ට තව තවත් ශක්තිය ලැබේවා!

    • @applekadenuwana
      @applekadenuwana 2 ปีที่แล้ว

      @@PoliTricks_Sri_Lanka thanks malli

  • @nayanasamudrika3931
    @nayanasamudrika3931 2 ปีที่แล้ว +4

    ❤️❤️❤️❤️❤️ ආරක්ෂා වෙන්න සුදන්ත අයියා ඔබව අපට ගොඩාක් වටිනව.

  • @sriyanioman2845
    @sriyanioman2845 2 ปีที่แล้ว +17

    ජයවේවා සුදත් අයියා ඉස්තුතියි රට වෙනුවෙන් හැමදාම හඩනගනවට පරිස්සමෙන් හැබැයි තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @rgentertainment4607
      @rgentertainment4607 2 ปีที่แล้ว

      Ane mage channel ekata help ekak denna puluwannam godak watinawa 😍😍😘😘😢😢😎😎💚💚💙💙🙏🙏🙏

    • @skyler-
      @skyler- 2 ปีที่แล้ว

      අසාර්ථක වූ SON වර්ධනය.
      th-cam.com/video/GiBOcbQpvmU/w-d-xo.html

  • @dushanthalakmal3964
    @dushanthalakmal3964 2 ปีที่แล้ว +32

    මාලිමාව තමා ගේන්න ඕනි..වෙන එකෙක්වත් හරියන්නෙ නෑ...අපේ රටේ මිනිස්සු බහුතරයකට දේශපාලනික නුවනක් ලැබේවා..වහල්ලුන්ගේ ප්‍රමාණය අඩු වේවා...

    • @skyler-
      @skyler- 2 ปีที่แล้ว

      අසාර්ථක වූ SON වර්ධනය.
      th-cam.com/video/GiBOcbQpvmU/w-d-xo.html

    • @srimamangalika9684
      @srimamangalika9684 2 ปีที่แล้ว

      ඔය අයත් එහෙමම තමා

  • @lalithbuddhika3074
    @lalithbuddhika3074 2 ปีที่แล้ว +13

    ජයවේවා ඔහොම ඉදිරියට යමු මේ ක්‍රමය වෙනස් කරමු

    • @skyler-
      @skyler- 2 ปีที่แล้ว

      අසාර්ථක වූ SON වර්ධනය..
      th-cam.com/video/GiBOcbQpvmU/w-d-xo.html

  • @arunakumari6028
    @arunakumari6028 2 ปีที่แล้ว +51

    කපුටා ට තැනක් ඇවිත්!!! හංසයො පස්සට ගිහින්. කොසොල් රජු දුටු හීන මේවා.

    • @skyler-
      @skyler- 2 ปีที่แล้ว +1

      අසාර්ථක වූ SON වර්ධනය.
      th-cam.com/video/GiBOcbQpvmU/w-d-xo.html

  • @TheAyomini
    @TheAyomini 2 ปีที่แล้ว +19

    බොහොම හොදයි ඔක්කොම චැනල් එකතු වෙන්න.සේපාලත් ඇතුලු.අපේ රට ගලව ගන්න ජනතාවට මග පෙන්වන්න ශක්තිය දේව ආශීර්වාදය ලැබේවා.

    • @skyler-
      @skyler- 2 ปีที่แล้ว

      අසාර්ථක වූ SON වර්ධනය..
      th-cam.com/video/GiBOcbQpvmU/w-d-xo.html

    • @vstsilva4041
      @vstsilva4041 2 ปีที่แล้ว +2

      සේපාල නම් පට්ටම ගූ බය චරිතය චරිතයක්😁😁😂😂😂

    • @vstsilva4041
      @vstsilva4041 2 ปีที่แล้ว +2

      සේපාල අමරසිංහ නම් පට්ටම ගූ බය චරිතයක්නේ. සේපාල අමරසිංහ හරියන්නේ නෑ. සිරිපාල අමරසිංහ කරන්නේ ගැම්මෙන් වැඩ කරන උන්ටත් කෙළ කරන එක.😂😁😂

    • @santhahewage1510
      @santhahewage1510 2 ปีที่แล้ว +2

      සේපාල දෙපිට කාට්ටුව, එකා විස්වාස කරන්න එපා, මටනම් පේන විදියට අවස්ථාවාදියා, කපටියෙක්

  • @sujeewaniniloshima9976
    @sujeewaniniloshima9976 2 ปีที่แล้ว +7

    ජයවේවා , එකතු වෙමු රට ගොඩගැනීමෙි අරගලයට එකෙන්ම තෙරුවන් සරණයි

  • @vstsilva4041
    @vstsilva4041 2 ปีที่แล้ว +9

    මිනිස්සු දැන්වත් පක්ෂ පසුපස නොයා එකතු විය විය යුතුයි .නිල් කොල රතු හැමෝම රට විනාශ කර ඉවරයි .උන් හැමෝම අපේ යටතට ගෙන ආ යුතුය .නීතිය ය හා විනිවිදභාවය අනිවාර්යෙන් වැඩ කළ යුතුමයි.

  • @hanifahamed1692
    @hanifahamed1692 2 ปีที่แล้ว +12

    හිටපු අගමැති තුමා කියපු කථාව ඇත්තක්‌ වෙලා.රට‍ බාර දීලා තියෙන්නේ ටර්ම්නේට කෙනෙකුට 😝😝😝රට කම්මුතුයි. විනාශයි.

    • @skyler-
      @skyler- 2 ปีที่แล้ว

      අසාර්ථක වූ SON වර්ධනය..
      th-cam.com/video/GiBOcbQpvmU/w-d-xo.html

  • @frestvision5622
    @frestvision5622 2 ปีที่แล้ว +14

    පාස්කු පාපතරයින්ට ලංකාවෙ නීතියක් නැ. ජනතාවයි සොභාවධරමයයි මුංට දඩුවම් දෙමු

    • @skyler-
      @skyler- 2 ปีที่แล้ว

      අසාර්ථක වූ SON වර්ධනය..
      th-cam.com/video/GiBOcbQpvmU/w-d-xo.html

  • @c.r.a.jayawickrama
    @c.r.a.jayawickrama 2 ปีที่แล้ว +8

    සුදා, සේපාල් සහ නාගානන්ද මෙන්ම නාගානන්ද සහ JVP විරසක අත හැර දමා. විරසක ඇති වීමට හේතු සොයා බලා පොදු අරමුණ වෙනුවෙන් නොගැලපීම් ගලපා ගැනීමට හැකිනං වඩාත් හොඳයි.

    • @jayshn-n9575
      @jayshn-n9575 2 ปีที่แล้ว +2

      නාගානන්ද කියන්නේ
      පැහැදිලිවම මහින්ද ගේ
      පබයෙක්. රැවටෙන්න එපා . නාගව England සිට, ලංකාවට
      දේශපාලනයට ගෙන්නුවේ ම
      මහින්ද රාජපක්ෂ, ජවිපෙට එරෙහිව වැඩ කරන්න.

    • @c.r.a.jayawickrama
      @c.r.a.jayawickrama 2 ปีที่แล้ว +3

      @@jayshn-n9575 මහින්ද සහ නාගානන්ද අතර පවතින ගණුදෙනු ගැන ඔබ දන්නේනං සාක්ෂි / මූලාශ්‍ර සමඟ කථා කරන්න. එය සුදා හරහා නාගාගෙන් ප්‍රශ්න කළ හැක.

    • @skyler-
      @skyler- 2 ปีที่แล้ว

      අසාර්ථක වූ SON වර්ධනය....
      th-cam.com/video/GiBOcbQpvmU/w-d-xo.html

    • @madhushajayasinghe6732
      @madhushajayasinghe6732 2 ปีที่แล้ว

      @@c.r.a.jayawickramayou are correct. Naga is a genuine person.

  • @tharangarat1257
    @tharangarat1257 2 ปีที่แล้ว +8

    මේ පරබල්ලො එලවමු ඉදිරියටම යමු සුදා අයියේ

  • @editjoke
    @editjoke 2 ปีที่แล้ว +18

    රාජපක්ෂ මිනීමරුවෝ

    • @ghkfm-1677
      @ghkfm-1677 2 ปีที่แล้ว +1

      Suba anagatayak

    • @skyler-
      @skyler- 2 ปีที่แล้ว +1

      අසාර්ථක වූ SON වර්ධනය...
      th-cam.com/video/GiBOcbQpvmU/w-d-xo.html

  • @newphonenewphone9363
    @newphonenewphone9363 2 ปีที่แล้ว +14

    වැදි නායක ඌරු වරිගෙ වන්නිලා ඇත්තෝ තමයි හරියටම කිව්වේ...මලකුණකට වහ වැටිච්ච කපුටාස්ස්.. රැල.....

    • @skyler-
      @skyler- 2 ปีที่แล้ว

      අසාර්ථක වූ SON වර්ධනය...
      th-cam.com/video/GiBOcbQpvmU/w-d-xo.html

  • @ranjithdesilva4526
    @ranjithdesilva4526 2 ปีที่แล้ว +10

    සුදත්ත මල්ලි - එකඟයි, ඔබ සියලු දෙනා අභී, සටහන් මල්ලි (තරිඳු), භාරත, ඔව් එකට සිටිය යුතුයි. ඇයි ඒත් සේපාල් සමග විරසක.? මත භේද තුනී කරගෙන එක් වෙන්න. අභිශේකා විතරක් නෙවෙයි, තවත් කාන්තාවන් මාධ්‍යයට ගේන්න මග සලස්වන්න .

    • @skyler-
      @skyler- 2 ปีที่แล้ว

      අසාර්ථක වූ SON වර්ධනය..
      th-cam.com/video/GiBOcbQpvmU/w-d-xo.html

    • @GSTGAMIMG12
      @GSTGAMIMG12 2 ปีที่แล้ว

      👍

    • @vstsilva4041
      @vstsilva4041 2 ปีที่แล้ว +1

      සේපාල අමරසිංහ නම් පට්ටම ගූ බය චරිතයක්නේ. සේපාල අමරසිංහ හරියන්නේ නෑ. සිරිපාල අමරසිංහ කරන්නේ ගැම්මෙන් වැඩ කරන උන්ටත් කෙළ කරන එක.😂😁😂

  • @dammikawijewikrama8070
    @dammikawijewikrama8070 2 ปีที่แล้ว +14

    Always with u machoo ..✌️

    • @skyler-
      @skyler- 2 ปีที่แล้ว

      අසාර්ථක වූ SON වර්ධනය..
      th-cam.com/video/GiBOcbQpvmU/w-d-xo.html

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 2 ปีที่แล้ว +33

    ඉතාමත්ම අභියෝග ජනිත සත්‍යයේ කරුණු කාරනා තුලින් ජනතාවගේ දේශපාලනික හා රටේ උන්නතිය වෙනුවෙන් ජනතාවගේ එම සාක්ෂරතාවයන් වෙනුවෙන් වෙහෙසෙන ඔබට ප්‍රණාමය සුදා මල්ලී....🌄🌻🌿🙏

    • @skyler-
      @skyler- 2 ปีที่แล้ว

      අසාර්ථක වූ SON වර්ධනය.
      th-cam.com/video/GiBOcbQpvmU/w-d-xo.html

  • @dayanandarock1875
    @dayanandarock1875 2 ปีที่แล้ว +13

    අයියේ අපි ඔයත් එක්ක හැමදාම ✊✊

  • @thusharigesadi5577
    @thusharigesadi5577 2 ปีที่แล้ว +4

    අපි වෙනස් කරමු මේ යන විදිය ඉක්මනින් 2024 වෙනකන් හිටියොත් රටේ ජනතාව ජීවත් වෙන්නේ නෑ ඒ නිසා අපි එක් වෙමු

  • @anthonywarnakulasuriya3451
    @anthonywarnakulasuriya3451 2 ปีที่แล้ว +15

    Veldan barther sudda🙏🙏👋👍👍💗💗😘😘🇮🇹🇱🇰

    • @skyler-
      @skyler- 2 ปีที่แล้ว

      අසාර්ථක වූ SON වර්ධනය..
      th-cam.com/video/GiBOcbQpvmU/w-d-xo.html

  • @amaliyadipita6906
    @amaliyadipita6906 2 ปีที่แล้ว +9

    සුද්දා ඔස්ට්‍රෙලියාවට ගිහින් වැඩ සටහන කරොත් නරකද? මේ රටෙ මාධ්‍ය නිදහස කියලා දෙයක් නෑ

    • @djdk9309
      @djdk9309 2 ปีที่แล้ว

      Anivaryenma.

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn 2 ปีที่แล้ว +32

    අද ඉන්නේ කුස්සියක නේද?ඇත්තටම ආරක්ෂා විය යුතුයි සුදා❤❤🌹🌹🇰🇼

    • @skyler-
      @skyler- 2 ปีที่แล้ว

      අසාර්ථක වූ SON වර්ධනය.
      th-cam.com/video/GiBOcbQpvmU/w-d-xo.html

  • @lakshmanmartino5622
    @lakshmanmartino5622 2 ปีที่แล้ว +2

    මෙි ගං කබරයන්ට බය නැතිව අප රට වෙනුවෙන් අපේ දරු පරම්පරාව වෙනුවෙන් අභිත ලෙස සටනක් මෙහෙය වන ඔබට සදා ජය

  • @HemalathaDedigamuwage-lc9rl
    @HemalathaDedigamuwage-lc9rl 6 หลายเดือนก่อน

    සියලුම දෙවියන්ගේ පිහිටයි බුදු saranai පුතාට නිදුක් නිරෝගී සුවය lebawa

  • @pasanwicky
    @pasanwicky 2 ปีที่แล้ว +30

    Npp is the only alternative. Can't see any other option.even if SF or champika becomes the SJB presidential candidate they can't do the system change we want.jvp/npp have been exemplary over the past 30 years. NPP are not perfect but currently the only alternative.

    • @AC-hu3xk
      @AC-hu3xk 2 ปีที่แล้ว +2

      Both usless...JVP only hope

    • @skyler-
      @skyler- 2 ปีที่แล้ว

      අසාර්ථක වූ SON වර්ධනය.
      th-cam.com/video/GiBOcbQpvmU/w-d-xo.html

  • @user-hx3gk3sv5h
    @user-hx3gk3sv5h 2 ปีที่แล้ว +13

    කපුටාස් හිට්ස් ද ප්ලේන්😂😂😂
    උට සිංහලත් බෑ ඉංග්‍රීසිත් බෑ😂

  • @upulkumara6070
    @upulkumara6070 2 ปีที่แล้ว +8

    සුදත්ත තිලකසිරි මහත්තයෝ ආයෙත් ඔය රාජපක්ෂලා ට කඩේ යන්න එපා ඔයාලත් වැරදියි මේ තරාහට නෙමෙයි කියන්නේ

    • @skyler-
      @skyler- 2 ปีที่แล้ว

      අසාර්ථක වූ SON වර්ධනය..
      th-cam.com/video/GiBOcbQpvmU/w-d-xo.html

  • @damayanthimenike3271
    @damayanthimenike3271 8 หลายเดือนก่อน

    සුදු .මහත්තට බුදුසරණයි දෙවියන්ගේ පිහිට ආරක්ෂාවයි ජයවෙිවා

  • @srilankan9106
    @srilankan9106 2 ปีที่แล้ว +6

    Yes good explaining 👌 👍 👏 Excellent
    It's true 👍
    සාපය ඇවිල්ල

  • @harshanifernando7640
    @harshanifernando7640 2 ปีที่แล้ว +16

    සිරිසේන ඉද්දි මේ තරමි කරදර නැහැ

    • @skyler-
      @skyler- 2 ปีที่แล้ว +1

      අසාර්ථක වූ SON වර්ධනය..
      th-cam.com/video/GiBOcbQpvmU/w-d-xo.html

  • @surangamuthukumara478
    @surangamuthukumara478 2 ปีที่แล้ว +2

    සුදත්ත අයියේ නිහතමානිව කරපු වරද පිලිගෙන නිවැරදි වීම මාර වටිනවා ඔය නිර්භීතකමට අපිටත් මාරම ගැම්මක් එනවා හදවතින්ම ආදරෙයි 💕💕💕👍

  • @nasserlankavithaher5417
    @nasserlankavithaher5417 2 ปีที่แล้ว +6

    J V P jayawewa

    • @ghkfm-1677
      @ghkfm-1677 2 ปีที่แล้ว

      Jvp suba anagatayak

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 2 ปีที่แล้ว +5

    සම්පූර්ණම ඇත්ත කතාව සුදා සහො......

  • @ivanjayakody4203
    @ivanjayakody4203 2 ปีที่แล้ว +9

    Perfect Sri Lankans are figuring for liberation.

    • @skyler-
      @skyler- 2 ปีที่แล้ว

      අසාර්ථක වූ SON වර්ධනය..
      th-cam.com/video/GiBOcbQpvmU/w-d-xo.html

  • @balasooriyanayanachandra9828
    @balasooriyanayanachandra9828 2 ปีที่แล้ว +6

    මුන් ලංකාවම කම්මුතු කරලා යන්න හදන්නෙ.ඔය කියන රනිල් තමයි මේකට වග කියන්න ඕන.හිරේට දාන්න ඕන ඈයො ටික දාන්න දුන්නෙ නැති නිසා.

  • @parakramakarunaratne1789
    @parakramakarunaratne1789 2 ปีที่แล้ว +1

    Thank you. My heartfelt gratitude for your work to help my country. Your past is forgiven. Save our motherland.

  • @kirthibandara111
    @kirthibandara111 2 ปีที่แล้ว +10

    සුදා අයියේ දැන්නම් ඔයා ගැන බයයි ඔයාට මොනවා හරි කරයි කියලා ඇත්ත කථා කරන නිසා

    • @skyler-
      @skyler- 2 ปีที่แล้ว

      අසාර්ථක වූ SON වර්ධනය..
      th-cam.com/video/GiBOcbQpvmU/w-d-xo.html

    • @vstsilva4041
      @vstsilva4041 2 ปีที่แล้ว +1

      සේපාල අමරසිංහ නම් පට්ටම ගූ බය චරිතයක්නේ. සේපාල අමරසිංහ හරියන්නේ නෑ. සිරිපාල අමරසිංහ කරන්නේ ගැම්මෙන් වැඩ කරන උන්ටත් කෙළ කරන එක.😂😁😂

    • @vstsilva4041
      @vstsilva4041 2 ปีที่แล้ว

      Sepal vage nam venna epa sudda.sudda niymai dannam

  • @dineshbro1801
    @dineshbro1801 2 ปีที่แล้ว +11

    බල්ලොන්ට අගවුරව කරන්න එපා සුදත්ත අයිය

    • @skyler-
      @skyler- 2 ปีที่แล้ว

      අසාර්ථක වූ SON වර්ධනය..
      th-cam.com/video/GiBOcbQpvmU/w-d-xo.html

  • @kayatumuhammadhuabdheen7056
    @kayatumuhammadhuabdheen7056 2 ปีที่แล้ว +1

    පණ ඇප තියා නිර්භීත කතාකරන ඔබට
    ආරෝග්‍ය හා ආරකෂා ලැබේවායි
    සර්ව බලධාරීන්වන( الله)ගෙන්
    ප්‍රාර්තනාකරමි

  • @ig9633
    @ig9633 2 ปีที่แล้ว +2

    As usual fantastic statement. Greetings from USA 🇱🇰 we love you brother ❤ thank you for your voice!!!

  • @king_of_summa_5732
    @king_of_summa_5732 2 ปีที่แล้ว +12

    හාපෝ කට කට ...... 😂❤️පරිස්සමින් ඉන්න ලොක්කා ජය වේවා....

    • @skyler-
      @skyler- 2 ปีที่แล้ว

      අසාර්ථක වූ SON වර්ධනය..
      th-cam.com/video/GiBOcbQpvmU/w-d-xo.html

    • @vstsilva4041
      @vstsilva4041 2 ปีที่แล้ว +1

      සේපාල අමරසිංහ නම් පට්ටම ගූ බය චරිතයක්නේ. සේපාල අමරසිංහ හරියන්නේ නෑ. සිරිපාල අමරසිංහ කරන්නේ ගැම්මෙන් වැඩ කරන උන්ටත් කෙළ කරන එක.😂😁😂

  • @monsurmonsur3607
    @monsurmonsur3607 2 ปีที่แล้ว +4

    ඇත්තටම සුදා අයියේ ජාති ආගම් භේදයකින් ඡන්ද ඉල්ලන උන්ට ඇත්තටම ගහලා පන්නන ඕන

  • @Lakshan644
    @Lakshan644 2 ปีที่แล้ว +6

    Munge okkoma kata witharai weda barii sathu tiakak bowela inne me kala kanniyo okkoma elawala danna ona suda mame oya ekka api inno ape rata api beraganna one ❤️❤️❤️

    • @skyler-
      @skyler- 2 ปีที่แล้ว

      අසාර්ථක වූ SON වර්ධනය....
      th-cam.com/video/GiBOcbQpvmU/w-d-xo.html

    • @vstsilva4041
      @vstsilva4041 2 ปีที่แล้ว

      සේපාල අමරසිංහ නම් පට්ටම ගූ බය චරිතයක්නේ. සේපාල අමරසිංහ හරියන්නේ නෑ. සිරිපාල අමරසිංහ කරන්නේ ගැම්මෙන් වැඩ කරන උන්ටත් කෙළ කරන එක.😂😁😂

  • @thilankamanosha3614
    @thilankamanosha3614 2 ปีที่แล้ว +1

    ජය ශ්‍රී හමුදුරුවන්ගේ පිහිටයි සර්

  • @dhammikaperera4685
    @dhammikaperera4685 2 ปีที่แล้ว +21

    අනිවාර්යයෙන්ම අපට ඕනෑ නායකයින් මිසක් දේශපාලකයන් නම් නොවෙයි .

    • @skyler-
      @skyler- 2 ปีที่แล้ว

      අසාර්ථක වූ SON වර්ධනය..
      th-cam.com/video/GiBOcbQpvmU/w-d-xo.html

  • @sumitharanabahu1924
    @sumitharanabahu1924 2 ปีที่แล้ว +3

    Excellent thanks

  • @punsisipraboda9140
    @punsisipraboda9140 2 ปีที่แล้ว +1

    අනාගත පරපුර වෙනුවෙන් ඔබ ගන්නා වෑයමට හද පිරි සුභ පැතුම්.තෙරුවන් සරණයි සුදා.ඔබට ශක්තිය ලැබේවා..!!

  • @delrinewebster7021
    @delrinewebster7021 2 ปีที่แล้ว

    Well said, exactly the truth, excellent speech Sudaththa, people like you should save the country from these corrupt politicians, who is destroying the country day by day. All the best, God bless you.

  • @sakurajapan6815
    @sakurajapan6815 2 ปีที่แล้ว +4

    ඇත්ත තමා ඒව කරපු උන්ට හෙනම ගහපන් ,හෙනම ගහපන්, හෙන ගහපන්, හෙන ගහපන් ,

    • @skyler-
      @skyler- 2 ปีที่แล้ว

      අසාර්ථක වූ SON වර්ධනය....
      th-cam.com/video/GiBOcbQpvmU/w-d-xo.html

  • @dinushan2606
    @dinushan2606 2 ปีที่แล้ว +14

    ඔයා හැමතිස්සෙම තමන් කරපූ වැරදි කියන්න එපා, අපි දන්නවා ඔයා එවා තෙරුම් කර ගෙන රටට සැබෑ ආදරය කරන බව. වැරද්දක් කරනවා නම් හැමොටම බනින්න,විවෙචනය කරන්න සහා හොද නම් අගය කරන්න.

    • @malajayasekara2642
      @malajayasekara2642 2 ปีที่แล้ว

      Katha kerenne hetath

    • @skyler-
      @skyler- 2 ปีที่แล้ว

      අසාර්ථක වූ SON වර්ධනය..
      th-cam.com/video/GiBOcbQpvmU/w-d-xo.html

    • @indikaudayakumara366
      @indikaudayakumara366 2 ปีที่แล้ว +1

      දැන් වෙන්න ඕන දේ වෙලා ඉවරයි..
      අස්සයා ගියාට පස්සෙ ඉස්තාලය වහල වැඩක් නෑ..

    • @dinushan2606
      @dinushan2606 2 ปีที่แล้ว +1

      @@indikaudayakumara366 එක ඇත්ත තමයි නමුත් වැරැද්ද පිළිඅරන් තෙරුන් ගැනීම නිහතමානී bro. හැබැයි මෙහෙමත් පිළිනොගන්නා උන් ගොඩක් ඉන්නවා.

  • @mariofernando974
    @mariofernando974 2 ปีที่แล้ว

    Niyamai Sudaththa superb video eka...Kalakanni avajathaka Rajapakshala ta renda denawa..Niyamai..

  • @wekramaseresenaseresena37
    @wekramaseresenaseresena37 2 ปีที่แล้ว +2

    Niyama kollek cheetah andina piriminta niyama padamak sudu ayiye api oya ekka parissamin budu saranai