ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

'' ලෝකහොරු අල්ලන්නෙ කොහොමද ? ''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2021
  • හිතවත් ඔබගේ අවධානයට...
    ---------------
    අපගේ ඉදිරි කටයුතු සඳහා අත්‍යවශ්‍ය වූ
    ශ්‍රව්‍ය දෘශ්‍ය චිත්‍රාගාරය ගොඩනැගීමට එක්වන්න...
    S.Amarasinghe
    Sampath Bank
    Dehiwala
    Acc no - 101753148811
    අපගේ දෙවැනි චැනලය - 3 Minutes - Sepal Amarasinghe
    වීඩියෝව ( 09 වැනිදා )
    • '' තිරු නඩේසන් ඇල්ලුවට...
    මෙතැනින් ගොස් subscribe කරන්න
    / @sepalamarasinghe2
    WhatsApp - 0716 036 664 / email - asepal734@gmail.com
    / sepal.amaras. .
    #PandoraPapers #ICIJ
    #NirupamaRajapaksa
    #ThiruKumarNadesan
    #BasilRajapaksa
    #ShellCompanies
    #OffShoreCompanies
    Sepal Amarasinghe - #576 08 - 10 - 2021
    --------
    '' නිරූටයි තිරූටයි
    මේ සිද්ධියට හොඳටම
    හිත රිදිලා
    ඒගොල්ලො කියන්නෙ
    මේ සේරම බොරු කියලයි
    ඒ වුණාට මළහත්තිළව්වේ
    පිටරටවල ප්‍රවෘත්ති බැලුවාම
    ඔන්න එකපෙළට දිගාරිනවා
    මේ ජෝඩුවගේ ඉතිහාසේ
    මංකොල්ලා ඉතිහාසේ... ''
    NaganandaKodithuwakku - 0771 251 627

ความคิดเห็น • 785

  • @sepalamarasinghe1
    @sepalamarasinghe1  2 ปีที่แล้ว +55

    හිතවත් ඔබගේ අවධානයට...
    ---------------
    අපගේ ඉදිරි කටයුතු සඳහා අත්‍යවශ්‍ය වූ
    ශ්‍රව්‍ය දෘශ්‍ය චිත්‍රාගාරය ගොඩනැගීමට එක්වන්න...
    S.Amarasinghe
    Sampath Bank
    Dehiwala
    Acc no - 101753148811
    අපගේ දෙවැනි චැනලය - 3 Minutes - Sepal Amarasinghe
    වීඩියෝව ( 06 වැනිදා )
    th-cam.com/video/w0wmAv6jTTo/w-d-xo.html
    මෙතැනින් ගොස් subscribe කරන්න
    th-cam.com/channels/tGwzTmbkXWhYwuVZQa3kVQ.htmlvideos

    • @ericlowe214
      @ericlowe214 2 ปีที่แล้ว +2

      I want to contact you, pl let me have your phone number or email address. I'm from Italy

    • @sepalamarasinghe1
      @sepalamarasinghe1  2 ปีที่แล้ว

      @@ericlowe214 0716 036 664 👍👍

    • @sumithathukorala2285
      @sumithathukorala2285 2 ปีที่แล้ว

      මම malaysiya ඉඳන් කතා කරන්නේ.කරුණාකරලා මට නාගානන්ද කොඩිතුවක්කු මහත්තයාගේ පෞද්ගලික දුරකථන අංකය ලබා ගන්න පුළුවන් ද,?

    • @dasantharaka6863
      @dasantharaka6863 2 ปีที่แล้ว

      @@sepalamarasinghe1 🙏🙏🙏🙏🙏

  • @VisitMelb
    @VisitMelb 2 ปีที่แล้ว +301

    හොරු එලවන්න ඔක්කොම එකතු වෙයල්ලා. ඩොලර් බිලියන 300ක් නය කරපු කාලකණ්ණි බල්ලො ටික එලවමු. නාගානන්ද ට ශක්තියක් වෙමු 🙏

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 ปีที่แล้ว +2

      කවුරුත් එන්න ඉස්සෙල්ලා හරිම ෂෝක්. ආවාට පස්සේ කවුරුත් එකයි.

    • @outofthebox7610
      @outofthebox7610 2 ปีที่แล้ว +10

      @@ThilakaRandeniChannel මිනිස්සු එකතුවෙලා මේක වෙනස් කරන්න ඕන..

    • @rangani.rangani.4590
      @rangani.rangani.4590 2 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන්ම වියයුතුමයි ..රටට අනාගතයක් සදහා ..

    • @dayanilokugonaduwage4501
      @dayanilokugonaduwage4501 2 ปีที่แล้ว +7

      ඒකට රටට ගැලපෙන නීති පද්ධතියක් හදා ගන්න කාටත් හොරකම් කරන්න බැරිවෙන්න.

    • @williamsamarasingha4221
      @williamsamarasingha4221 2 ปีที่แล้ว +1

      @@ThilakaRandeniChannel
      Hondin karunu soya bala , theendu , theerana gannawa nam , kochchara hondada ...???

  • @ROADTOKOREA
    @ROADTOKOREA 2 ปีที่แล้ว +85

    අනුර කුමාර එක්ක interview එකක් කරලා අපේ යෝජනා ඉදිරිපත් කරමු සේපාල් මහත්තයෝ

    • @kvsick96
      @kvsick96 2 ปีที่แล้ว +4

      කරන්න පුලුවන්නම් හොද අදහසක් ✊

    • @sisirasenavirathne7153
      @sisirasenavirathne7153 2 ปีที่แล้ว +4

      අැත්තටම හොදයි

    • @unlimitcrafts
      @unlimitcrafts 2 ปีที่แล้ว +3

      අපිත් එකග යි නියම වැඩක් පුලුවන්නම්.

    • @ishanwickramasinghe7283
      @ishanwickramasinghe7283 2 ปีที่แล้ว +4

      ඇත්තටම. ඔබලා දැන් සාකච්ඡා කරලා එක පෙරමුණකට ගොඩ වෙන්න කාලය ඇවිල්ල තියෙන්න.

    • @anandaranaweera419
      @anandaranaweera419 2 ปีที่แล้ว +3

      අනුර කුමාර සහ පෙරටුගාමී පක්ෂය වන දෙකම.

  • @YohanLakshitha
    @YohanLakshitha 2 ปีที่แล้ว +122

    මෙ මනුස්සයාව රටේ නායකයා කරන්න කැමතියි අය කවුද......අන්න ඒ කිවිව වැඩ පිළිවෙල පටන්ගමු.....🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @chandanawasantha5108
      @chandanawasantha5108 2 ปีที่แล้ว +2

      Ow api ekathuwemu

    • @thejanilmini3219
      @thejanilmini3219 2 ปีที่แล้ว +6

      මෙතුමා මැතිවරණයට ඉදිරිපත් උණා .චන්ද කීයද ලැබුණේ ,මෙතුමා න් ලා වගේ අය නායකත්වයට පත් කරගන්න තරම් අපේ රටේ මිනිසුන් ට පින් නෑ.තට්ටුමාරු ක්‍රමය හැර වෙනස් ව්ධ්යට හිතන්න මොළත් නැහැ .

    • @YohanLakshitha
      @YohanLakshitha 2 ปีที่แล้ว +4

      @@thejanilmini3219 ඒක ඇත්ත, ඒත් මෙතුමා ගැන රටට දැනගන්න විදියක් ඒ දවස් වල තිබුණේ නැහැ, ඒකයි මෙතුමාට ජන්ද අඩුවුනේ, දැන් මෙතුමා ගැන දන්න අය වැඩිපුර ඉන්න නිසා හොදට සංවිධානය වෙන්න පුළුවන්, හදවතින්ම ප්‍රගතිශීලී පිරිස එකතු වෙමු, අපෙ රට හදා ගමු......

  • @nihalkandewatte2299
    @nihalkandewatte2299 2 ปีที่แล้ว +171

    මොහුගේ කතාවට ඇස්වලට කදුළුත්. උනනව , රටේ නායකත්වයට
    ඔබ තුමා පත්වේවා,
    එය ජනතාවගේ භාග්‍යයකි

    • @briyanperera7115
      @briyanperera7115 2 ปีที่แล้ว +5

      Hard talks, we agreed with both of you.
      But please talk about the Pandora papers.

    • @briyanperera7115
      @briyanperera7115 2 ปีที่แล้ว +5

      Thanks to both of you

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 2 ปีที่แล้ว

      Me rate wediyen inne meeharak relak ne eaka thamai prashne.

    • @kingwilly2311
      @kingwilly2311 2 ปีที่แล้ว +1

      නගානන්දට ලෝක ආර්ථික සහ දේශපාලනය හැසිරෙන ආකාරය, ලංකාව වගේ රටවල් දුප්පත් ක‍රලා තියෙන ආකාරය ගැන කිසිම අව බෝදයක් නැහැ වගේ. මේ proceed of crime act එකට අත්සන් කරන්න කියන එකෙන්ම තේරෙනවා ඒක . එහෙම නැතිනම් මොහු එංගලනතය ඇතුලු European union එකේ ඉත්තෙක් විදිහට වැඩ කරනවා.
      ආසියාවේ පිබිදීම නැවත්තීමට පිල්ලි ව්විද ආකාරයෙන් එනවා. ඇමරිකානු තානාපතනිය සහ නාගානන්දගේ ප්‍රකාස වල සමානයි නේද.
      ඇයි මොවුන් චීනෙට, ඩුබායි වලට, සිංගප්පුරුවට අත්සන් කරන්න කියලා බල කරන්නෙ නැත්තේ. නාගානන්දගේ කථා වෙනම tony blair නඩු අයින් කර ගත්ත විදිහ කිවුවා නේද. නගනන්දල වලි කන්නේ අපේ රටත් බලවත් රටවල අත්කොලු බවට පත් කිරීමට.

    • @amilavithanage1593
      @amilavithanage1593 2 ปีที่แล้ว

      🤣

  • @sudathperera1753
    @sudathperera1753 2 ปีที่แล้ว +210

    නාගානන්ද මහත්තයාට මම ඉතාම ගරුකරමි. ඔබ ඉතාම යහපත් ගුණගරුක කෙනෙකි.

    • @chandanawasantha5108
      @chandanawasantha5108 2 ปีที่แล้ว +8

      Mr nagananda wata ekathuwemu 225ma epa කියමු අලුත් නායකත්වය k godanagamu

    • @rathnayakekuruppu211
      @rathnayakekuruppu211 2 ปีที่แล้ว +4

      ❤❤❤
      ඔව්.... ඉතාමත් නිවැරැදි කතාව .... ✌️✌️✌️

    • @deepikaweraddana9758
      @deepikaweraddana9758 2 ปีที่แล้ว +1

      Saththakinma ohu niyama guna garuka ugathek.👍👍👍👍👍👍👍

    • @mohideenbary4780
      @mohideenbary4780 2 ปีที่แล้ว +1

      Exactly he is a right person

    • @nihalperera2755
      @nihalperera2755 2 ปีที่แล้ว

      Yes sir, your best 👍🙏🌹please next JANAPATHI oba tuma apita owana. Please my brother and sister keep our country safe and 🙏🙏🙏❤️👍

  • @shehanigamage9521
    @shehanigamage9521 2 ปีที่แล้ว +61

    මිණීමරපු දුමින්දයටත් නිදහස ලැබුනානම්,නිරූපමා ගැන කවර කතාද ...😡

    • @ThinkGenius
      @ThinkGenius 2 ปีที่แล้ว +2

      වැඩිය ඕන්නැ එයාට අධිකරණ ඇමති කම දෙයි. එච්චරයි.😂😂

    • @shehanigamage9521
      @shehanigamage9521 2 ปีที่แล้ว +1

      @@ThinkGenius 😁😁😁😁

  • @sajabdeendeen2437
    @sajabdeendeen2437 2 ปีที่แล้ว +115

    දැන්තමයි අපට අැලියක් බැබලයි ඔබතුමාලා අපට වාටිනා මැනිකක් ජයවේවා

  • @nimaljayamaha2291
    @nimaljayamaha2291 2 ปีที่แล้ว +84

    ඉතා අනගි කරුණු දැක්වීමක්. ස්තුතියි !

  • @arunakumari6028
    @arunakumari6028 2 ปีที่แล้ว +82

    ඔබතුමාට තෙරුවන් සරණයි!!!

  • @nethmi.249
    @nethmi.249 2 ปีที่แล้ว +98

    මොල හතානෝ මුදල් ඇමති කරගත්තේම හොර සල්ලි ගේන්නමයි...
    රට හරක් ඉන්නේ රට නෙමෙයි..
    ලංකාවේ....😖😖😖😖

  • @thril5433
    @thril5433 2 ปีที่แล้ว +225

    සේපාල් මහත්තයා නියමයි . හැමදාම වීඩියෝ බලනව.
    වෙනසක් කරමු

    • @susilayupala2959
      @susilayupala2959 2 ปีที่แล้ว +1

      Very nice explanation broughter comedy garvrment comedy country.

    • @susilayupala2959
      @susilayupala2959 2 ปีที่แล้ว

      Nice job Naga.gotta never punish them.

    • @susilayupala2959
      @susilayupala2959 2 ปีที่แล้ว

      👍🙋👍🙋👍🙋🙋👍👍👍💕💕💕🙌🙌

    • @rathnayakekuruppu211
      @rathnayakekuruppu211 2 ปีที่แล้ว +1

      ✌️✌️✌️
      ඇත්තටම මමත් නොවරදවා ම බලනවා.... ❤
      ඒ දෙපොළට දිරිය සවිය ශක්තිය නිරතුරුව ලැබේවායි හදවතින් ම ප්‍රාර්ථනා කරනවා ....
      ජයෙන් ජයම වේවා
      සේපාල් අමරසිංහ මහත්මයා ටත් නාගානන්ද මහත්මයාටත්.... ✌️✌️✌️

    • @sanjeevasanjeeva5981
      @sanjeevasanjeeva5981 2 ปีที่แล้ว

      ♣️♣️♣️

  • @nirupagethaniperera5986
    @nirupagethaniperera5986 2 ปีที่แล้ว +133

    නාගානන්ද මහත්මයා ටයි සේපාල මහත්මයාට 🙏🙏🙏💗💗💗ලංකාවේ අපි සහාය දෙනවා සටන දිනාගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @emanside3519
    @emanside3519 2 ปีที่แล้ว +65

    ඔබ දෙපලටම තෙරුවන් සරණයි 🙏 සත්‍යය ජය ගන්නවා සත්‍යයයි ❤️💯

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 ปีที่แล้ว +81

    මෙහෙම ගියොත් මේ රට ලෝකයේ දුප්පත්ම රට වෙයි. දැන්වත් වහල් නොවී වෙනස් වෙන්න. යතාර්ථය තේරුම් ගන්න.

  • @atharWeerasooriya465
    @atharWeerasooriya465 2 ปีที่แล้ว +36

    19:57 නාගානන්ද, ඔබත් අනුර කුමාරත් එකතු වෙන්න.
    අතීත පොඩි පොඩි ප්‍රශ්න අමතක කරන්න.
    ඔබේ නීතිමය දැනුමත්, ඔහුගේ දේශපාලන දැනුමත් එකතු කරල අතිවිශාල වෙනසක් මේ රටේ කරන්න පුලුවන්. 👍👍
    සේපාල්, ඔබලා මේ වැඩේ ඉදිරි පියවර ගන්න

    • @lalithmilroy
      @lalithmilroy 2 ปีที่แล้ว

      ඔබේ යෝජනාවට මමත් එකගයි. ප්‍රශ්න තියනව නම් ඒව පස්සෙ විසදගන්න පුලුවන්. මේ හොරු රැල දෙක පන්නන්න ජනතාව මෙහෙයවන්න ඔබ සියලු දෙනා එක කදවුරකට එක් වන්න. ස්තූතියි

  • @kolithamendis2780
    @kolithamendis2780 2 ปีที่แล้ว +61

    අනිවාර්යයෙන් ම, කතාවත් එක්ක සියල්ලන් ම එක කඳවුරකට ඒක රාශි විය යුතුමයි. නාගානන්ද මහත්මයාට අගේ ගෞරව පුණාමය 💐🙏
    ඔබ තුමාට ස්තුතියි සේපාල් මහත්මයා.💐🙏

  • @dayanidissanayaka8557
    @dayanidissanayaka8557 2 ปีที่แล้ว +54

    ඉදිරියටම නොනැවතී මේ පැන ඩෝරා වැඩ සටහන ගෙන යන්න. නිදි වැදී සිටින උන් නැගිට්ටන්න. ඔබ 2 ට ස්තුතියි.. 👍👍👍

  • @anurawickramarathna8760
    @anurawickramarathna8760 2 ปีที่แล้ว +48

    තෙරුවන් සරණයි ඔබ දෙපළටම තව තවත් ඉදිරි වැඩ කටයුතු කරගෙන යාමට ශක්තිය ලැබේවා

  • @anandaranaweera419
    @anandaranaweera419 2 ปีที่แล้ว +4

    හරිම සතුටුයි ඔබලාගේ පැහැදිලි කිරීම ගැන.
    දැනට ඇති ව්‍යවස්ථාවේ ඇති අඩු පාඩු සහ ජනසම්මත ව්‍යවස්ථාව මගින් රටට ලැබෙන රැකවරණය ජනතාවට පෙන්වාදීම ඉතාමත් අගය කරමි. මෙය තවදුරටත් ඉදිරියට ගෙන යන්න.
    විකල්ප සංවිධාන සහ පුද්ගලයන් එකතුකර ගත යුතුය.
    ජවිපෙ, පෙරටුගාමී පක්ෂය වැනි පක්ෂ වල සහයෝගය මේ සඳහා ලබාගත යුතුය. මේ තත්ත්වයට පත් වන විට ජනතාව අවංකව වගකීමෙන් කටයුතු කිරීමට කටයුතු කරනු ඇත.
    මෙම ව්‍යවස්ථාව අනුව හාවෙක් හරි සිංහයෙක් හරි නායකත්වයට පත් වූවත් රටටත් ජනතාවටත් හානියක් නොවේ.
    ඔබ පැවසූ පරිදි ඉතුරු 50% කිරීමට ක්‍රියාත්මක වැඩපිළිවෙළක් ඉක්මනින් පටන්ගනිමු.

  • @hemanthasanathhewagama684
    @hemanthasanathhewagama684 2 ปีที่แล้ว +71

    රටේ මිනිස්සු වෙණුවෙන් ඉදිරිපත් වූ මේ යුගයේ යුගපුරුෂයා නාගානන්ද මහත්මයා.ඔහුගේ ක්ෂේත්‍රය වන නීතිය පැත්තෙන් ඔහු ජනතාව දැණුවත් කරමින් මේ කරන යහපත් ක්‍රියාව අගේ කිරීම වෙණුවට ඔහුට මඩ ගහන්න තරම් නරුම ජනතාවකුත් රටේ සිටීමයි අවාසනාව ....

    • @champaperera8487
      @champaperera8487 2 ปีที่แล้ว +1

      රටේ අවාසනාවට බහුතරයක් ජනතාවට මේවා අවබෝධ කරවන්න හරිම අමාරු බව පේනවා . දවස පුරා විද්‍යුත් නාලිකා මගින් පෙන්වන අවරගනයේ ටෙලි නාට්‍ය ,ටෙලි නලු නිලියන්ගේ කිසිම තේරුමක් නැති සාකච්ඡා ,දේශපාලකයන්ගේ කෙස් පැලෙන බොරු කතා බලලා ජනතාවගේ බුද්ධිමත් බව හීනවී ගොසින් .මේ බුද්දිමය සාකච්ඡා අසා යහපතක් සිදුවෙන නායකත්වයක් කරා ඒකරාශි වීමට සියලු දෙනාට නුවනැස පහලවේවා .මේ හොරුන්ගෙන් මිදී නීතිය සැමට එකලෙස ක්‍රියාත්මක කෙරෙන රටක් ඉක්මනින්ම බිහිකරනොගත්තොත් බාල පරපුරට දෙවියන්ගේ පිහිටයි .

  • @chandraratnaratna8131
    @chandraratnaratna8131 2 ปีที่แล้ว +53

    ඇත්තටම නාගානන්ද මහත්තය. සුදත්ත මහත්තය. සේපාල් මහත්තය. රට වෙනුවෙන් දුප්පතුන් වෙනූවෙන් කරන්නෙ ලොකු මෙහෙවරක්. ඔබ තුමාලට තෙරැවන් සරණ යි.

  • @sooriya1360
    @sooriya1360 2 ปีที่แล้ว +39

    මේවා ජනතාව අතරට යනවා අඩුයි ඒකයි දුක

    • @samadhidayananda3811
      @samadhidayananda3811 2 ปีที่แล้ว

      මුලික හෙතුව එක තමයි

    • @lalithmilroy
      @lalithmilroy 2 ปีที่แล้ว

      Share කරමු පුලුවන් ආකාරයට.

  • @dixoncolvin3445
    @dixoncolvin3445 2 ปีที่แล้ว +102

    නාගානන්ද මහත්මයා පුළුවන් තරම් ඉක්මනින් ඔබලාගේ අනිත් අයත් ඉදිරියට එන වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න දැමීම සුදානම් කරන්න ජනතාවට සත්‍යය තේරුම් යයි ඉස්තුතියි

    • @chandanawasantha5108
      @chandanawasantha5108 2 ปีที่แล้ว +3

      Ow api සියලු දෙනාම එකතු වෙමු

    • @ruchiradarshana2959
      @ruchiradarshana2959 2 ปีที่แล้ว +1

      එක හරි 👈

    • @shanika4075
      @shanika4075 2 ปีที่แล้ว +1

      ඔව් මට අප්පිරියයි.

  • @nildiya3129
    @nildiya3129 2 ปีที่แล้ว +30

    ජයවේවා ඔබ දෙපළට 🌹🌹🌹👈👈👈

  • @ashadamayanthi8002
    @ashadamayanthi8002 2 ปีที่แล้ว +46

    බොහොම ස්තූතියි සර් තෙරුවන් සරණයි

    • @prof.asokaseneviratne4265
      @prof.asokaseneviratne4265 2 ปีที่แล้ว

      Both Naga and Sepal must work closely and constructively with Anura and alike. This should be strategic and systematic. ....think and focus on carefully...

  • @anandapiramannage2608
    @anandapiramannage2608 2 ปีที่แล้ว +52

    කියන්න වචන නෑ මේවට. ඔබ දේපොළට තෙරුවන් සරණයි

  • @marzooknazar6565
    @marzooknazar6565 2 ปีที่แล้ว +57

    Congratulations to Honourable NAGANANDA KODITUWAKKU with Honourable SEPALA AMARASINGHE for very good explanations and very good Advising to all peoples of the SRI LANKA.
    Hence, You both are very intelligent and very innocent.
    God bless and would be to help, secure, good healthy and happy longlife in the all lifetimes.
    Thank you very much.

  • @shanikarunathilaka1067
    @shanikarunathilaka1067 2 ปีที่แล้ว +26

    ඔබගේ මේ උත්සහය සාර්ථක වේවා 👌👌🇱🇰

    • @kingwilly2311
      @kingwilly2311 2 ปีที่แล้ว

      නගානන්දට ලෝක ආර්ථික සහ දේශපාලනය හැසිරෙන ආකාරය, ලංකාව වගේ රටවල් දුප්පත් ක‍රලා තියෙන ආකාරය ගැන කිසිම අව බෝදයක් නැහැ වගේ. මේ proceed of crime act එකට අත්සන් කරන්න කියන එකෙන්ම තේරෙනවා ඒක . එහෙම නැතිනම් මොහු එංගලනතය ඇතුලු European union එකේ ඉත්තෙක් විදිහට වැඩ කරනවා.
      ආසියාවේ පිබිදීම නැවත්තීමට පිල්ලි ව්විද ආකාරයෙන් එනවා. ඇමරිකානු තානාපතනිය සහ නාගානන්දගේ ප්‍රකාස වල සමානයි නේද.
      ඇයි මොවුන් චීනෙට, ඩුබායි වලට, සිංගප්පුරුවට අත්සන් කරන්න කියලා බල කරන්නෙ නැත්තේ. නාගානන්දගේ කථා වෙනම tony blair නඩු අයින් කර ගත්ත විදිහ කිවුවා නේද. නගනන්දල වලි කන්නේ අපේ රටත් බලවත් රටවල අත්කොලු බවට පත් කිරීමට.

  • @ajithmanjulageekiyanage8161
    @ajithmanjulageekiyanage8161 2 ปีที่แล้ว +38

    අපි මේ හොරු කොහොමහරි පන්නමු.

  • @dixoncolvin3445
    @dixoncolvin3445 2 ปีที่แล้ว +31

    ඇත්ත සේපාල මහතා ජනතාව මෙය බලා සත්‍යය තේරුම් ගතයුතුයි ඔබලාට ඉස්තුතියි අපිව දැනුවත් කරනවාට

  • @nayanavilochana2961
    @nayanavilochana2961 2 ปีที่แล้ว +61

    වෙනස් විය uthumai වෙනසකට api ලැහැස්ති i තෙරුවන් සරණයි ඔබලාට 🙏

  • @fernandoderiyas6852
    @fernandoderiyas6852 2 ปีที่แล้ว +7

    Mr. නාග සහ සේපාල ඔබට ස්තූතියි විස්තර කිරීම ගැන මොනවා වුනත් අපි ඔබත් සමග ඉන්නවා මයි.

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 2 ปีที่แล้ว +54

    බොහොම ස්තුතියි

  • @upalithilakasiri2737
    @upalithilakasiri2737 2 ปีที่แล้ว +31

    රටම බන්කොලොත් දේශපාලුවෝ,වියාපාරිකයෝ, දනපතියෝ,උන්ගේ සනුහරේ මුදල් සහ දේපොළ මන්කොල්ලා කාල ඒවා විදෙස් රට වල ගබඩා කරල හොරු අල්ලන එක විහිලුවක් වෙලා හොදම විහිලුව නීතීයේදී නිදොස් කොට නිදහස්

  • @kasunshamalka8456
    @kasunshamalka8456 2 ปีที่แล้ว +29

    මම හිතුවේ මැලිබන් අනිත් ඒවට වඩා අහින්සකයි කියලා..බලන් ගිහාම අපේම උන්මයි අපිට කෙළින්නේ

    • @kamalanieranathunga6242
      @kamalanieranathunga6242 2 ปีที่แล้ว +1

      අහිංසක නොමැති නිසා ⁣⁣ෙනාවෙි.ලංකාවෙි මිනිස්සු ඉල්ලන දේ නිෂ්පාදකයා ලබාදේ.

  • @freeminds6365
    @freeminds6365 2 ปีที่แล้ว +25

    ඔබතුමා කිවුවා හරි .ලෙමන් පෆ් වල මෙහෙ ඒවගෙ ගහලත් තියෙනවා පොඩි උන්ට දෙන්න එපා කියලා

  • @vidushadeemantha4443
    @vidushadeemantha4443 2 ปีที่แล้ว +32

    ධනේශ්වර සමාජයේ සමෘද්ධිය හා සුබසාධනය සඳහා නිර්ධන පන්තිය සූරාකන අධම පාලනයේ අවසානයට සිහින දකිමු.

  • @shamantharam8439
    @shamantharam8439 2 ปีที่แล้ว +14

    Mr. Sepal, 200% agreed with you, let's do it together.

  • @nanayakkarananayakkara1082
    @nanayakkarananayakkara1082 2 ปีที่แล้ว +20

    ඔබලා කියනදේ හරියටම හරි .හිත හොද අවන්ක සියල්ලෝම එකතුවෙලා හොද රටක් ගොඩ නගමු .ජේ.වී .පී ,පෙරටුගාමී හෝ වෙන මොනම සන්විදානයක් වේවා හිතා බලන්න .

  • @Manolpriyawansha
    @Manolpriyawansha 2 ปีที่แล้ว +15

    ජය වේවා නාගානන්ද මහත්මයා ,ජය වේවා සේපාල් මහත්මයා !!

  • @madushandoluweera5226
    @madushandoluweera5226 2 ปีที่แล้ว +13

    නාගානන්ද,සේපාල් සුසංයෝගය 🔥
    අපි මේ සිස්ටම් එක වෙනස් කරමු! 👍
    තිරුකුමාර් නඩෙෂන් අද අල්ලස් කොමිෂන් එකට ආවා! මාර ආරක්ෂාවක් දිලා තිබුනේ! ඉතින් කොහොමද මුන්ට එරෙහිව ස්වාධීන පරීක්ෂණ පවත්වන්නේ!
    මෙවර නොබෙල් සාම තයාගය පිරිනමල තියෙන්නේ ජනමාධ්‍යවෙදීන් දෙදෙනෙකුට! 👏

  • @km8496
    @km8496 2 ปีที่แล้ว +31

    private member bill එකක් ගේන එක හොදයි. නමුත් සම්මත කොරන්න රජෆක් පොහොට්ටුව ඉඩ දෙන්නෙ නෑ. උන් ඉඩ දුන්නොත් කොහොමද රාජපකල රටේ සල්ලි හොරකම් කරල සැන් මැරිනෝ, සීශෙල්වල හංගන්නෙ? ඔය නඩේසන් රාජපකගෙ හෙළි වුනේ හොරකම් කරපු සීයට එකක් පමණ දේපොළ පමණයි. කවුරුහරි සැන් මැරිනො සහ සීශෙල්වලින් පේපර්ස් ලීක් කළොත් බලාගන්න පුළුවන් අපේ රටේ දුක් විදින ලක්ශ 50ක් පවුල් එක වලත්ත රාජපක පවුලකට සැප දෙන තරම.

  • @rohithadeserum2631
    @rohithadeserum2631 2 ปีที่แล้ว +26

    දැන් නම් මේ කියන දේවල් කලින්ටත් වැඩිය හොදටම පැහැදිලිවම තේරෙනවා..

  • @priyadarshaniedissanayake147
    @priyadarshaniedissanayake147 2 ปีที่แล้ว +25

    Great Respect to you Sir Mr. Nagananda Kodituwakku!!
    So sad for what the public and other small parties did in 2019 and 2020.against you..
    Theruwan saranai! Dewi pihitai oba depalata, rata, janathawa wenuwen idiripathvweema gena

    • @nihalperera2755
      @nihalperera2755 2 ปีที่แล้ว +1

      Yes true please brothers and sisters keepin our inecent country safe blessings you all 🙏🌹👍

  • @shathikumari2533
    @shathikumari2533 2 ปีที่แล้ว +17

    ඔව් පටන් ගමු. ක්‍රියාත්මක වන්න. ඉතාම ඉක්මනින් . අපි ඔබ සමඟයි.

  • @anuradhapremarathne7619
    @anuradhapremarathne7619 2 ปีที่แล้ว +7

    "අපි කතා කරන ගමන් ක්‍රියාත්මක වැඩපිළිවෙළ කට යමු..රට බේරාගන්න..."
    අන්න හරි...
    ඒ වැඩ පිලිවෙල වටා මිනිස්සු පෙලගස්සන්න ඕන....👍
    ජයවේවා ....සේපාල් නාගා 🙏🙏🙏

  • @walteredwards9432
    @walteredwards9432 2 ปีที่แล้ว +9

    පාට පක්ෂ බේදයෙන් තොරව රටට ආදරය කරන යහපත් සියළුම දෙනා එක්වී අනාගත පරපුර වෙනුවෙන් පක්ශයක් ගොඩ නගමු. පල් හොරුම් පලවා හරිමු. 225 වෙනුවට 110 ක දේසපාලන නායකත්වයක් ගොඩනගමු.

  • @marianfernando6038
    @marianfernando6038 2 ปีที่แล้ว +10

    ජය වේවා.

  • @user-sn4kw4gf5w
    @user-sn4kw4gf5w 2 ปีที่แล้ว +26

    There is no dought that justice has gone out of Srilanka. Your efforts are appreciated. We are with you always in this regard.

  • @jayampat23
    @jayampat23 2 ปีที่แล้ว +11

    highly commendable effort. Jayawewa.

  • @user-vf3zc6pn3w
    @user-vf3zc6pn3w 2 ปีที่แล้ว +53

    මාත් කැමති පැන්ඩෝරා එකට නම දාගන්න.ඒ සදහා සුදුසුකම් ලබා ගැනීමට මාව පාර්ලිමේන්තුවට යවන එක මෝඩ ජනතාවට බාරයි.

    • @hemanthasanathhewagama684
      @hemanthasanathhewagama684 2 ปีที่แล้ว +11

      මේ මණුස්සයාට එංගලන්තෙට වෙලා හිටියානම් දෙයියනේ කියලා සුඛෝපභෝගී ජීවිතයක් ගතකරන්නන තිබුණා ඒත් අපේ රටේ ජනතාව වෙණුවෙන් ඉදිරිපත් වී තම උපන්බිම වෙණුවෙන් කරන මෙහෙය නොතේරෙන කුහකයින් වහල්ලු ඉන්නවා..දූෂිත දේශපාලුවෝ රට විකුණමින් රට මංකොළ්ළ කමින් කරන මේ විනාශයන්ට විරුද්ධ වෙන්න තරම් කොන්දක් නැහැ ..

    • @ranjanik9774
      @ranjanik9774 2 ปีที่แล้ว

      🌝

    • @rohithadeserum2631
      @rohithadeserum2631 2 ปีที่แล้ว +2

      Including you..

  • @user-hz6rr2cs5k
    @user-hz6rr2cs5k 2 ปีที่แล้ว +7

    ඔබ දෙපලට ජය ...අසාධාරණය වෙනුවෙන් පෙනි සිටින ඔබලා සමග අපිත් ඉන්නවා

  • @jayanthapathirana9431
    @jayanthapathirana9431 2 ปีที่แล้ว +16

    "" පෙර රජ දවස වැව් දාගැබ් ගනන් කොට
    ගල් කනු අතර හප කරමින් බුලත් විට
    ඇවිදින විටත් නිදියන දූ පුතුන් ලද
    මේ මගේ නිජබිමයි ලෝකෙන් උතුම් රට ""

    • @ameerrashid2267
      @ameerrashid2267 2 ปีที่แล้ว

      මේ නිජ බිමයි ලෝකේ ෆකිම් රට

  • @janakaweerakantha6638
    @janakaweerakantha6638 2 ปีที่แล้ว +10

    අපි ඔබටයි ලබන පාර..

  • @shermilagunasekara7629
    @shermilagunasekara7629 2 ปีที่แล้ว +47

    නාගානන්ද මහත්තයා පරදින්නෙ නැහැ

  • @shanikarunathilaka1067
    @shanikarunathilaka1067 2 ปีที่แล้ว +8

    අපේ රටේ පාර්ලිමන්ට් එකේ ඉන්න 225 බැනලා වැඩක් නැහැ සර් බනින්න නෙමෙයි එලෝ එලෝ ගහන්න ඕනි උන්ට චන්දය දීලා පාර්ලිමන්ට් යවන ජනතාවටයි..😡😡නිදහස ලැබිලා අවුරුදු 73 වෙලත් මිනිස්සු දැනටත් මේවා තේරුම් ගන්නේ නැහැ 🐂මේ රටේ මිනිස්සුන්ගේ ඔලු හදන්න ඕනි පළමුව සර් ✍️✍️✍️✍️

    • @maxwellfelix6349
      @maxwellfelix6349 2 ปีที่แล้ว

      ඔබ හරි , මඩු වලිගයෙන් තලන්න ⁣ඔනෙ

  • @sagarasenanayake9361
    @sagarasenanayake9361 2 ปีที่แล้ว +22

    මේවට dislike දාන මිනිස්සුත් අපි අතරේ ඉන්නවා කියලා මතක තියාගන්න.. උන් කාට ජාතක වෙච්ච මිනිස්සු වෙන්න පුලුවන්ද?

    • @kingwilly2311
      @kingwilly2311 2 ปีที่แล้ว +1

      නගානන්දට ලෝක ආර්ථික සහ දේශපාලනය හැසිරෙන ආකාරය, ලංකාව වගේ රටවල් දුප්පත් ක‍රලා තියෙන ආකාරය ගැන කිසිම අව බෝදයක් නැහැ වගේ. මේ proceed of crime act එකට අත්සන් කරන්න කියන එකෙන්ම තේරෙනවා ඒක . එහෙම නැතිනම් මොහු එංගලනතය ඇතුලු European union එකේ ඉත්තෙක් විදිහට වැඩ කරනවා.
      ආසියාවේ පිබිදීම නැවත්තීමට පිල්ලි ව්විද ආකාරයෙන් එනවා. ඇමරිකානු තානාපතනිය සහ නාගානන්දගේ ප්‍රකාස වල සමානයි නේද.
      ඇයි මොවුන් චීනෙට, ඩුබායි වලට, සිංගප්පුරුවට අත්සන් කරන්න කියලා බල කරන්නෙ නැත්තේ. නාගානන්දගේ කථා වෙනම tony blair නඩු අයින් කර ගත්ත විදිහ කිවුවා නේද. නගනන්දල වලි කන්නේ අපේ රටත් බලවත් රටවල අත්කොලු බවට පත් කිරීමට.

    • @kanthigunaratne3055
      @kanthigunaratne3055 2 ปีที่แล้ว

      Oba Depola hariyatama hari

    • @pramithkumara9799
      @pramithkumara9799 2 ปีที่แล้ว

      @@kingwilly2311 අසියාවට වඩා යුරෝපයේ දියුණුයි එත් තම අමුතු ඇටෙ වාද ව්වාද කර ඉන්නවා අන්ධයො වගෙ, ඇමරිකාව පක්ෂ වුනාත් කමක් ලංකාව දියුණු වෙනවා නම්

  • @sumedagunathilaka9712
    @sumedagunathilaka9712 2 ปีที่แล้ว +6

    මම ඔබලා සමග,කරන සේවයට තව ශක්තිය ධෙර්‍ය් ලැබේවා තෙරුවන් සරනයි

  • @stanlysaputhanthri7369
    @stanlysaputhanthri7369 2 ปีที่แล้ว +2

    ජය වේවා ඔබලාගේ ප්‍රයත්නයට
    පුළුවන් අවස්ථාවක උදව් කරමි.

  • @rexiepearl6756
    @rexiepearl6756 2 ปีที่แล้ว +43

    ඔබ.දෙපල.කරනසේවය.කියල.නිමකරන්න.බැහැ.නාගානන්ද.මහත්මයා.ජනාධිපති.උනොත්.රටටකොතරමි.හොදදවාසනාවන්තද

    • @chandranathsenadheera6941
      @chandranathsenadheera6941 2 ปีที่แล้ว

      Jiimimkiukuiik8kkkiiikiikkkkkikkkim8i8jkiikkjikiimiimmmikitiiiiii8kiikik8kjiki8kiiniiiiimkkkiikikiiikiiukkymyiommqiiiiiiiui

  • @priyaljayasundara4193
    @priyaljayasundara4193 2 ปีที่แล้ว +21

    නාගහනන්ද මහත්තයො නෙ රටෙ ඉන්න මිනිස්සු තේරුම් කරන්න පුළුවනද වහල් මානසික තත්ත්වය ක් තියෙන්නෙ.

  • @sarathwarna1087
    @sarathwarna1087 2 ปีที่แล้ว +15

    දෙශපාලන හොරුන්ට දඩුවම් දීමෙ ක්‍රමයක් ඇති කල යුතුය.
    එසෙ හොරකම් කරන භාණ්ඩ හා දෙපල වල මුල්‍ය වටීනාකම නැවත ජනසතු කලයුතුය.

  • @vernonperera6679
    @vernonperera6679 2 ปีที่แล้ว +30

    අනුර කුමාර හොද විමර්ශකයෙක් නමුත් ජාත්‍යන්තරයට මූහුන දෙන්න පුළුවන් තරමට ශක්තිමත් කරන්න බලන්න .✌️✌️

  • @hiranthahewapathirana3083
    @hiranthahewapathirana3083 2 ปีที่แล้ว +20

    We are always with you sir. (age 21) 🦾❤️🙏

  • @shamalperera4875
    @shamalperera4875 2 ปีที่แล้ว +4

    අවංක ම ලංකාවේ හොරුන්ට විරුද්ධව කතා කරන්නේ ...ඔබලා ම පමණයි ....කොන්ද පණ තියෙන විශිෂ්ඨ චරිත දෙකක්....ජයවේවා ....

  • @leelasiriherath5824
    @leelasiriherath5824 2 ปีที่แล้ว +10

    අන්න ඒ යොජනාවට එකඟයි. බෙදිලා , වෙන්වෙලා, කරන සටනෙදි උන්ටවාසියි . හිට්ලර්, සදාම්, බිමදැම්මෙ එකතුවෙලයි. 🇨🇮 ජයවේවා ❗ ( මගේ නැදැ හිතවතුන්ට ශෙයාකරා)

    • @user-bw7uu1uv4r
      @user-bw7uu1uv4r 2 ปีที่แล้ว

      නියමයි!! වැඩ පිළිවෙල සකස් කර ක්‍රියාත්මක කරන්න. තක්කඩින්ට ඡන්දය නොදෙමු.

  • @anomapriyadarshani1993
    @anomapriyadarshani1993 2 ปีที่แล้ว +8

    ඔබට ජය...🇱🇰🇱🇰🇱🇰

  • @sanjayadharmawardane7866
    @sanjayadharmawardane7866 2 ปีที่แล้ว +6

    Yes we can! All genuine people must support Nagananda and Sepal to implement law and order in the country 🙏🙏🙏🙏

  • @rajasekaransevgan1706
    @rajasekaransevgan1706 2 ปีที่แล้ว +8

    JAYAWEWA obatumanlata! Great job done!

  • @nishanthasilva4137
    @nishanthasilva4137 2 ปีที่แล้ว +2

    ඔබ දෙපළ දේව අසිර්වාදය නිරතුරුවම ලැබේවා. මොකද අහිංසක මිනිස්සු ගැන කථා කරන්නේ ඔබලා විතරයි.

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 2 ปีที่แล้ว +2

    මෙතුමා සෑහෙන කාලයක ඉදලා එෆ්බී එකේ මොනතරම් පෝස්ට් දානවාද ඒවා බලන්නේ කීයෙන් කීයද ..හැමදාම කෑගනවා ඒත් කවුරුවත්ම ඒවට ඇහුම් කන්දෙන්නේ නැහැ ..පුංචිම පුංචි පිරිසක් තමයි ඒ වටා එක්‍ රොක් වෙලා ඉන්නේ ..මම මෙතුමාගේ කතා කවදද සවනට වැටුනේ එදා ඉදලා මම එතුමා ෆ්ලෝකරා එදා ඉදලා මම හිතන්නේ මෙතුමා එක්ව මෙවැනි අය තමයි ලංකාවේ පාළකයින් හැටියට ඉදිරිපත් වියයුතුමයි ..ඔබදෙපලටම ගොඩාක් ස්‍තූතියි වගේම ගොඩාක් පිං ....තෙරුවන් සරණයි

  • @senapalliyaguru2137
    @senapalliyaguru2137 2 ปีที่แล้ว +8

    අනිවාර්යෙන්ම අප සියළු දෙනම එකඟයි.අපි කොහොම හරි මුං හැමෝම එලවන්නම ඕන.

  • @margosatoday
    @margosatoday 2 ปีที่แล้ว +25

    Bravo. It's going to be useful if Mr Nagananda's contact telephone number or email address is shared. The public will benefit immensely. Cheers

  • @haleemdeen7740
    @haleemdeen7740 2 ปีที่แล้ว +24

    We need an overall systems change for the good of the masses. Otherwise, not that we will go to hell but we are already in it. Thanks Naga and Sepal.

  • @ppbandara2917
    @ppbandara2917 2 ปีที่แล้ว +46

    Mamath කැමතියි api ekathuwela me hema horekma පෙන්නලා demu eth නීතියෙන් ........

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 2 ปีที่แล้ว +8

    ඔබතුමන්ලා සාදාරන මේදේස පාලන ක්‍රමය වෙනස් කරන යහපත් පාලකයෙක් ඉදිරි පත්කරන්න අපි ඔහුවෙනුවෙන් චන්දය පාවිච් කරනවා

  • @araliyadewliya6120
    @araliyadewliya6120 2 ปีที่แล้ว +10

    ඊලග ඡන්දෙ ට ගේම දෙන්න දැනටමත් සැලසුම් හදලලු

  • @igLakke
    @igLakke 2 ปีที่แล้ว +4

    Nagananda & Sepal
    Hatt of for you gentlemen Great work!

  • @menakasomarathna7251
    @menakasomarathna7251 2 ปีที่แล้ว +5

    ඔව් අපි අනිවාර්‍යෙන් මේක කරනව. රටේ මුලු මහත් ජනතාවම එකතුවෙන්න ඕනි කාලය තමයි මේක. අපි වෙනුවෙන් අපි අපිම නැගී සිට්මු.. 🙏🙏🙏💪💪🤘🤘🤘

  • @anurarajapakse6479
    @anurarajapakse6479 2 ปีที่แล้ว +6

    Fantastic interview. Let's guide JVP to represent the honest people of Sri Lanka.

  • @raviprasanga4590
    @raviprasanga4590 2 ปีที่แล้ว +12

    දෙමු සුපිරි ගේමක් හොරුන්ට දුවන්න.

  • @sugathbalasooriya742
    @sugathbalasooriya742 2 ปีที่แล้ว +5

    අපේ එකම ජන මාද්‍ය බලාපොරොත්තුව .. ජයෙන් ජයම වේවා

  • @lasanthajayaneththi7618
    @lasanthajayaneththi7618 2 ปีที่แล้ว +22

    Sinners ,we will stand together against them ❤

  • @jenniferbernadette302
    @jenniferbernadette302 2 ปีที่แล้ว +11

    We respect naga from the bottom of our hearts stay blessed sepal and naga

  • @rajithadissanayake8227
    @rajithadissanayake8227 2 ปีที่แล้ว +12

    ලංකාවේ අමන මිනිස්සු නිසාමයි රට විනාශ උනේ..නාගා කිව්වා වගේ උන්ට හොරා කාපන් කියලා රට දුන්නනේ

  • @janaasirivlog6692
    @janaasirivlog6692 2 ปีที่แล้ว +6

    Mahathma Nagananda, you are a "Bodhisattva", long live!!, Best of health to you, your family, your BELOVED TEAM, SUPPORTERS!!! (Sepal, Sudath +++....)

  • @chathuraindrajith93
    @chathuraindrajith93 2 ปีที่แล้ว +5

    රට ගොඩ ගන්න ඔබතුමා දරන උත්සාහය වෙනුවෙන් අපි ණය ගැතියි.

  • @maxspn9869
    @maxspn9869 2 ปีที่แล้ว +6

    රට ජාතිය වෙනුවෙන් ඔබතුමා ගෙන යන ප්‍රයත්නය ඉතා ම විශිෂ්ඨ යි මෙයට එකඟවන සියඵ ජන කොටස් එක් කරගෙන ප්‍රභල ව්‍යාපාරය ක් ගොඩනැගී ය යතු බව මගේ හැඟීමයි

  • @athulaperera3025
    @athulaperera3025 2 ปีที่แล้ว +7

    ඇත්ත කතාව නියමම පැහැදිලි කිරිම ස්තුතියි

  • @kumaradanthanarayana2678
    @kumaradanthanarayana2678 2 ปีที่แล้ว +2

    ඉදිරියෙදි අපි රට වෙනුවෙන් ඔබ සමග කැපවීමෙන් වැඩ කරනවා නාගානන්ද කොඩිතුවක්කු මැතිතුමනි ඔබට දීර්ඝායුස ලැබේවා සේපාල් මහත්මයා ස්තුති ඔබට දීර්ඝායුස ලැබේවා

  • @srilankahomedecorations5577
    @srilankahomedecorations5577 2 ปีที่แล้ว +10

    මුන් ඔක්කොම එකය් සර් දුපත් මිනිස්සු තමා දුක් වෙන්නෙ

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 2 ปีที่แล้ว +5

    සේපාල මහත්තයෝ අපි ඉන්නවා ඔබත් එක්ක අනිවාර්යයෙන්ම 👍👍👍👍❤️

  • @nimaliesubodhanaweerasingh9622
    @nimaliesubodhanaweerasingh9622 2 ปีที่แล้ว +13

    ඔවුන් horakapu ව ගන්න පුළුවන් ක්‍රමයක් සොයාගන්න ලැබේවා!

  • @karunaratnaml
    @karunaratnaml 2 ปีที่แล้ว +7

    ඔබ දෙපලටම ස්තුතියි.

  • @gamunu2420
    @gamunu2420 2 ปีที่แล้ว +3

    සේපාල වැඩේ දිගටම කරගෙන යන්න. අපි නියමිත වෙලාවට ඉදිරිපත් වෙන්නෙමු. ඔබගේ උකුසු ඇස ගෙන එන තතු අපට ඉතා වැදගත්ය. අපි ජනතාව ජීවත්කර විය හැකි නායකත්වයක් දෙන්නෙමු. රජයක් හදන්නෙමු. ලොවම ප්‍රකම්පනය කරන තීරණ අපි එදාට ගන්නෙමු. එදාට සියලු දෙනාම යථාර්තය පිලිගත යුතුය.

  • @peshaladumidu1718
    @peshaladumidu1718 2 ปีที่แล้ว +8

    නාගානන්ද මහත්තයා ආඩම්බරයි ඔබ ගැන .

  • @omanmuscutmuscut6262
    @omanmuscutmuscut6262 2 ปีที่แล้ว +4

    හොද වැඩ සටහනක් 🙏🙏

  • @ruchiradarshana2959
    @ruchiradarshana2959 2 ปีที่แล้ว +3

    නාගනන්ද මහත්තයා ඔබ,නිතරම සමාජ මාධ්‍යයේ පෙනි සිටින්න,👈

  • @sudamindika5037
    @sudamindika5037 2 ปีที่แล้ว +9

    හොරකම් අල්ලන්න පුලුවන් ඉස්සරවෙලා සිංහල දෙමල මුස්ලිම් සමගිවෙලා ඉන්න ඕන...නැත්නම් චන්දෙ ලන්වෙදි හැමොටම ජාතික ආලය පහලවෙනවා...(2005 jvp එක මහින්දට කඩේ යදිදි මහින්ද සුනාමි මුදල් වන්චාවට අහුවෙලා ඉවරයි)jvp එකට එහෙමනම් සාමාන්‍ය ජනතාව ගැන කවර කතාද....දෙමල මුස්ලිම් පක්ෂ jvp එකට එකතුවෙන් නැති එකත් ප්‍රස්නයක්..