Shthesh ge sighala kathawai hasage jock I thewankage desapalana yai Bruno ge henawai patta oi thanks sahodarawarani neduk neroge swuwaya prthana karanawa
Hi Imipenem is called a borad spectrum antibiotic. It is used to treat bacterial infections which are resistant to other antibiotics treatment. If patient is managed properly and if there's a national therapeutic guideline polcy there is hardly any need for such medications. For example in Australia it's hardly used. I think the cost of 10 vial pack is about us $ 100/=.
Oyala katha kaaranakota e subject eka geana hoyala hari danagena hari viwechanaya karanna thanapathi kiyanne rate prathirupaya hadannawath rata ekka sambandatha athi karanna eyala gihin Naha eyala karanne e ratawala inna lankawe ayagen monawa hari likitha wada passport aluth karana wage godfaak wada thiyenawa e Tika Karana eka thamai karanne e Nisa eyalata English wath wena language wath wadak Naha
0:01 - සිරස්තල 🎉❤
1:14 - හසාගේ ශතකය
1:32 - නයි නටවන්නා ඔබ අමතයි
10:08 - නාමල් The News Rater
13:38 - ගාල්ල La makalo Kay ❤
14:52 - ෆොන්සේකාට සැළුන් දොර අරින නාමල්
17:58 - ඉතිහාසයේ චොරම පක්ෂය
19:41 - සරත් වීරසේකරගේ නෝක්කාඩු
21:11 - පොහොට්ටුව බිංදුවෙන් නැගිට්ටවන එන SB
22:55 - ගහපල්ලා බං පෙත්සම්
23:52 - රනිල්ට විරුද්ධව නාමල් නටපු නැටුම
27:20 - කාන්තාවන් ගෘහ සේවයට යැවීම නවත්වයිද..??
38:30 - තුට්ටු දෙකට වැටුනු ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික සේවය
48:46 - කෝටි ගාණකට විද්ද අළුත්ම පිරමිඩ මගඩිය
1:00:46 - මහ බැංකුවේ පඩි වැඩිවීම
1:09:19 - කළින් ආණ්ඩුවේ ඒවට වගකියන්නේ නැති බන්දුල
1:11:19 - කේක් නෝනා වරප්‍රසාද කැඩූ හැටි
1:15:19 - ඔන්ලයින් පනත ගැන සුමන්තිරන්ගේ පෙත්සම
1:20:29 - පුටින්ගෙන් කිම්ට තෑග්ගක්
1:21:28 - ඕනෙවටත් වඩා ගෙන්නපු බෙහෙත
❤❤
❤️❤️❤️❤️❤️
37:37 රට යන්න ඕනෙනම් agency කාරයොන්ට රැවටෙන්නේ නැතුව තමන් හරියට දැනගෙන යන්න
1. New Zealand 🇳🇿(නිව් සීලන්ඩ් වල සම්පූර්ණ විස්තර ) th-cam.com/video/GQxYgHKJCaQ/w-d-xo.html
2 Canada 🇨🇦 (කැනඩා වල සම්පූර්ණ විස්තර ) th-cam.com/video/hkr-5yF4loQ/w-d-xo.html
3. Finland (ෆින්ලන්ඩ් ගැන සියලුම විස්තර) th-cam.com/video/BsK0T1i3MkE/w-d-xo.htmlsi=RqRysC8HYbkV1odx
4. Dubai (ඩුබායි වල සම්පූර්ණ විස්තර ) th-cam.com/video/b5h7qScJ6vg/w-d-xo.html
5. Canada, UK, New Zealand (රැකියා අවස්තා) th-cam.com/video/UdlJjvSzeV0/w-d-xo.html
7. South Korea 🇰🇷 ( කොරියාව සම්පූර්ණ විස්තර ) th-cam.com/video/JWhRbycFi_c/w-d-xo.htmlsi=_fJLHPKCgbLf6inK
8.Australia 🇦🇺 and UK 🇬🇧(ඕස්ට්‍ර්ලියා සහ එංගලන්ත රටවල සම්පූර්ණ විස්තර ) th-cam.com/video/21tPUHgi254/w-d-xo.html
9.Maldivs (මාලදිවයිනේ රැකියා අවස්ථා සහ තොරතුරු සියල්ල ) th-cam.com/video/mAmT0RmJGss/w-d-xo.htmlsi=NwD8Vb_XJLm7wzDy
10. Dominican Republic (ඩොමිනිකන් රිපබ්ලික් ඇමරිකාවෙ දූපත ගැන) th-cam.com/video/y9J4vf7pczs/w-d-xo.htmlsi=fF6LTstyRo-DWFhW
අද මරු අවුරුදු ගානක් තිස්සේ අවුරුදු 7ක් අටක් තිස්සේ මම බලන් ඉන්නේ මේ තානාපති කාර්යලවල සහ මුන්ගේ හොර මගඩි ගැන කතා කරනකල් බලන් හිටියේ... ගොඩක් ස්තූතියි 🙏 , ගොටු අල්ලපු උන් ඔක්කෝම කරන්නෙත් අපි ව හූරන් කන එක තමා.. කිසිම සහයෝගයක් නෑ., උප්පැන්නයක් හදන්න ගියොත්, පාස්පොර්ට් ,ලයිසන් එකක වැඩකට, ගියොත් හූරන් කනවා.. රටවල් කිහිපයක අත්දැකීම් මට තියෙනවා.. හොර හැත්ත ඉන්නේ.. ලංකාවට මෙහෙම වෙන එක අරුමයක් නෙවේ.. අමාරුම වැඩේ මුන්ගේ ලොකු ලයින්.. අහින්සක මිනිස්සුන්ට කිසිම සහයෝගයක් නෑ.. කොරෝනාකාලේ හොඩම අත් දැකීම් තියෙන අයදන්නවා ඇත්ත..
අපි මේ ප්‍රෝග්‍රෑම් වලට ඇබ්බැහි වුණා වගේම අපිට පුළුවන් නම් දවස් පතා මිනිස්සුන්ව මේ වගේ ප්‍රෝග්‍රෑම් වලට ඇබ්බැහි කරවන්න මිනිස්සු විදියට මං හිතනවා ගොඩක් දියුණු වෙයි කියලා.
තිවංක සහ අබී වගේ Youth එකක් මේ රටේ බිහිවෙන තාක් කල් මේ රට හදන්න බැහැ.
ඔව් ලිඳ ළඟ සංගම් වලට ඇබ්බැහි වෙන අබිලින් ලා ඉන්නවා ලංකාවේ ඕන තරමට.😂
නාකි මයිනා මොලේ කල්පනා කරලා පොඩි මයිනාට නම දාලා තියෙන්නෙ,නෑ මොලයා කියලා, සවුදි අරාබිය ගැන කියපූ විස්තරය දැන් නොවෙයි, අවුරුදු 20 ට පෙරත් ඔහොමමයි,ඉතාලි කතාවත් හරියටම හරි.බ්රූනෝ.😊😊😊😊
රටේ හොර දේශපාලුවන්ගෙ සහ නිලධාරි කියන නිලමැස්සන්ගෙ පැටිකිරිය අපුරැයි අනර්ගයි සන්තෝසයි SL Vlog මල්ලිලට ස්තුතියි
Come on SL vlog..දෙනවා දීමක් පුකෙන් යන්න ..සුපිරි ..ආදරෙයි හසා,බෲනෝ,තිවංක හැමෝටම ❤❤❤
හැමදාම වැඩ කරනගමන් අහනවා බං... සුපිරී!!! දිගටම කරගෙන යන්න ජය වේවා 🙏
Sl vlog thank's.මේ vidio පුළුවන් තරම් shere කරන්න ඕනෙ .මිනිස්සු අනිවාර්ය මේවා බලන්න ඕනෙ .🎉🎉
😊❤❤❤🎉🎉🎉😅😅
ඉල නෑ ඕයී....හක්කත් උලුක් උනා හිනා වෙලා....අද නම් මරු ඈ.....
වැඩ කරන ගමන් ආතල් එකක් ගන්න ගමන්ම රටේ වෙන්නෙ මොනාද කියල දැනගන්නත් උබලගෙ program එක ෆට්ට මචන් ❤
අනිවාර්යෙන්
අහිකුන්ටකයට වනන වැනිල්ල නම් පට්ටම පට්ට. එවන්න කියහන්කෝ බලන්න ආයෙම එන්තරාවාසියක් උගේ කන්‍යා භාවය නැති උනා කියලා.
ඒක මරැ 👍 ඔය අර මුචලින්ද ගැන නේද කියන්නෙ 😆
මේ වගේ වැඩසටහන් මහබැංකුව, පාර්ලිමේන්තුව ලග තිර දාලා පෙන්නන්න ඕනි..
Ela ela Sahees, Desapaalana, AMBARUO APITA VIHULUA Sapayana bava, kattiyat ekka share keruva, niyamay Sathees. we salute You.
දැන් තිවංක කතා කරන්න ගත්තම නවත්ට්ගන් නෑ
ඔන්න බය නැතුව කියන්න පුළුවන්, මේ ඉන්නෙ DD එකට සෙට් වෙන හොදම 4.
Ow
Congratulations. Hasa bro ❤ . ජයවේවා ජයවේවා හැමොටම ❤❤❤
බයියෝ කියන්නේ බයියෝ ම තමයි 😂😂😂😂😂
ඉතාලියේ රොමයේ නොවෙි, මිලානෝ වල තියෙන කවුසිල් කාර්යාලයේ වැඩකරමින් සිටින මොහොතේ මිය ගියා.අවසාන කටයුතු මිලානො වල සිදු කලා.
ඇමරිකාවට JR යැවුවේ Prof WS කරුණාරත්න. ලෝකෙටම හිටිය බවුද්ධ දර්ශනය පිලිබඳ ප්‍රමාණික විද්වතෙක්. ඊට පස්සේ දේවින්ද සුබසින්හේ, වර්නසෙන රසපුත්රම්, බර්නාර්ඩ් ගුණතිලක වගේ best of the best තමයි හිටියේ. ඊට පස්සේ එවුව ජාලිය වීරසුරිය කියන මයිනගේ cousin. තේ factory එකකු හිටපු Tea taster කෙනෙක්. අවුරුදු 6 විතර ඉඳගෙන හැවා හෑමක්. උ තමා එම්බසි එකට ගෙයක් ගන්න ගිහිල්ල කොමිස් ගහල ඇමරිකාවේ හිරේ ගියේ. මයිනාට ගැවුන එකෙක් බැස්සනම් ඉතින් බඩූ තමා.
Thama hireda ????
🌹🌹🌹🌹🌹
👍😀
Jaliya wickramasooriya
@@ChalaniPerera-d4k yep. That's the guy. ඉත්තෑවා 🤣
හසා ඇතුලු පිරිසට! බොහෝ පිටරටවල පෙට්‍රල් ෂෙඩ් කියල ජාතියක් නෑ. ඒවගෙ තියන්නෙ fuel and convenience store කියල මිනි සුපර්මාර්කට් වර්ගයක් තමයි තියන්නෙ. ඒවගෙ කවුරුත් තෙල් ගහන්නෙ නෑ. වාහනය පදවන කෙනාමයි තෙල් ගහගන්නෙ. ඊට පස්සෙ store එක ඇතුලට ගිහින් සල්ලි ගෙවල යනව. ඒ තැන්වල වැඩකරන අය ලංකාවෙ පොම්ප ක්‍රියාකරුවො නෙවෙයි. Cashier නැත්නම් Customer Service Representativeල. ලංකාවෙ අපිට පස්ස කහගන්න නියපොත්ත නැතුවට අනික් අය පහත්කරල කතාකරන්න නම් ලොකු හැකියාවක් තියෙනව. ලංකා දූපතේ තමයි ඔය රැකියාවල උස් පහත් සේරම. අපි රටක් හැටියට තාම එකම තැන ඉන්නත් ඔය ආකල්ප හරියට බලපානවා.
Thiwanka you have improved well.. Keep up the good work 👏👏😊
මේ වගේ දැනෙන්ඩ කියලා දෙන්ඩ ඕනි ඔලු වලට හිනාවක් එක්ක මොකද මිනිස්සු ඉන්නෙ දැඩි පිඩනයකින් ,, අහං ඉන්ඩ අසාවක් නෑ😢 වැඩෙ හොදයි ගුඩ් ලක්
NPP සැලුන් දොරවල් නැත, ජනතා විශ්වාසය atha ... බූරුවන් කරුණාකර පහතින් පිළිතුරු දෙන්න❤❤❤😊😊😊😊
බයියන් කියන වචනෙත් ගැලපෙනවා😊
@@slmicro3857 ekaai 1
නඩේ ඔයා මාර යි අඩේ 👍👍
පුහුණු සේවකයින් යවනවා කියන්නෙත් එක්තරා දුරකට වහල් වෙළදාමේ updated version එකක්. මමත් ඒ ආතල් එක ගන්න එකෙක් 😊 වැඩ කරලා ඇවිත් නින්ද යනකම් උඔලව අහන් ඉන්නවා ❤
Koheda inne brother
@@pubuduneranjan957 mama Maldives inne brother 😌
@@pubuduneranjan957 Maldives inne brother 😌
මෙහෙන් ගෘහසේවෙට යෑම නවැත්විය යුතුයි..
යුරෝපෙ අය සිංහල උගන්නන්න අරන් 48 දි මෙහෙට කට්ටිය එවන්න…
Imipenem-එන්ඩොකාර්ඩයිටිස් (හෘදයේ ශ්ලේෂ්මල සහ කපාට ආසාදනය) සහ ශ්වසන පත්‍රිකාව (නියුමෝනියාව ඇතුළුව), මුත්‍රා මාර්ගය, උදරය (ආමාශ ප්‍රදේශය), නාරිවේදය, රුධිරය, සම ඇතුළු බැක්ටීරියා මගින් ඇති වන ඇතැම් බරපතල ආසාදන සඳහා Imipenem සහ cilastatin එ
සිරාවටම මන් රටේ වෙන්නෙ මොනාද කියල දැනගන්නෙ උබලගෙන් බන් ❤❤
අද නම් අපූරු සුසංයෝගයක්.හතර දෙනාම සූරයෝ
තානපති සේවයට ,හරියන කේනා ,හරින් පුනාන්දු. (ඉන්දියන් තානපති)
බටකොල ආච්චි , කරු ආතා එක්ක ,අලුත් නාඩගමක් නටන්න වගේ
පිරමීඩ නම් තිවංක 😄😄😄
Counselling course එහෙමත් ඔහොම තමයි
ඇත්තෙන්ම මේ වැඩසටහන ජනතාව දැනුවත් කිරීමට ඉතාම වටිනව.............. නීලගේ ජීවිතය නැතිඋනේත් ඔය තානාපති කම නිසාමයි.....තන්හාය ජාතීය සෝකෝ........................
ජය වේවා හසා..මේ කාලය ඇතුලත මිනිස්සුන්ව දැනුවත් කරාට..👍👍👍
ASP ලියනගේට ට්‍රැක් කියන එක ඌ අද TV චැනල් එකකට ඇවිත් ඔප්පු කරනවා..මානසික ලෙඩෙක් ඌ..
bruno driving case එක සම්පූර්ණ ඇත්ත ඉතාලියේ ඔයා කිව්ව එක
ඔනම සතෙක් වුනත් කැමති පුරැදු පරිසරයෙ ඉන්න කැලැවෙන් සතෙක් ගෙනාවත් ඒ සතා කැමති කැලැවට. grow up වුන තැන ඉන්න තමයි හැමොම කැමති. නැදැයන් මිතුරන් ගැටි ගටි හරි කැමති තමන්ගෙ අය සමග ඡිවිතය ගෙවන්න මෙ පාලකයන් රටෙ ඡනතාවගෙ ආකල්ප සිතැගි හැගිමි දැනිමි මනො ඡිවිකාවම කාල තියෙන්නෙ. අවුරැදු 76ක් සුද්දගෙන් රට අරන් සුද්දා එලවල නිදහස කියලා මොනවද රටෙ තරැනයෙක් වෙන දරැවට දිලා තියෙන්නෙ නැවිවල බොටිටු වල ඡිවිතයත් මරනයත් ඉඩමි ගෙවල් විකුනලා ආපසු අර සුද්දව එලවපු රටවල් වලටම යන්නද නිදහස ලබා දිල තියෙන්නෙ.
බොහොමයක් isthuthi obathumata ❤❤❤❤
සුපිරි 4 අදත්..❤
48:59 තිවංක නං පිරමීඩ...පිරමීඩ නං තිවංක😅
49:48 අහිකුණ්ඨකයා = පනික්කියා = පරණ දෙයියා = Delete 😌
එහෙත් අරාබි අය එඡන්සි වලට ගෙවනවා. එකයි අපෙ කාන්තාවට කොපමන කරදර උනත් එඡන්සි කාරයො විදින ඉන්න කියන්නෙ.
මම උදවු කරල තියනවා ලංකාවෙ කාන්තාවන්ට. ලංකාවෙ කාන්තාව මෙහෙන් ගයහම ඒ එඡන්සි නියොඡිතය ඇවිත් කාන්තාවො කටිටිය හරක් පටිටිය වගෙ ගෙනියනවා. ගිහිල්ල දානවා උන්ගෙ එඡන්සි එකට එකට අරාබි ඇවිත් ගෙනියනවා.
ඒ යන හාමුපුතා හොද නැත්නමි රන්ඩු කරල ආපසු එඡන්සියට ගෙනාවොත් ඒ අරාබියට එකට හරියන්න වන කාන්තාවක් දෙන්න ඔන නැත්නමි මුදල් ආපසු දෙන්න ඔන. එහෙම එන කාන්තාවට නොසැහෙන්න බනිනනවා. ඉට පසු එම කාන්තාව වෙන අරාබියෙක් ආවොත් එයාට අලෙවි කරනවා.
හරියට කාන්තාව අපහසුවට පත් වෙනවා. එක නිකන් මානසික චිත්ත දහිරිය එම කාන්තාවගෙ වැටෙනවා.
මම ගිහින් එහෙම කාන්තාව වෙනුවෙන් කතා කරලා බහින් බස්වුන වාර අනන්තයි
Congratulations Hasa!
"රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ ශ්‍රී ලංකාව වේගයෙන් ආපස්සට ගමන් කරමින් පවතිනවා - Human Rights Watch" මේක ගැන පැහැදිලි කරන්න පුළුවන්ද
So sad about the situation of Central bank of SL...Truly undeniably disgusting!
අනේ මන්ද,ප්‍රශ්න අමතක ත් වෙනව....බඩේ බඩවැල් අැදෙනව හිනාවෙලාම😂
Not a joke
Have your own Security or Intelligent
When you guys go out in public and Events. We have to Have you guys in our Country so important 👍🙏🏼🙏🏼
එකයි එදා මෙදා තුර රඡයවල් චන්දෙ ලක්වෙන කොට කතිර ගන්න අපෙ කාන්තාව ගැන කතා කරනවා චන්දෙ ගත්තට පස්සෙ ඔයාල දන්නවනෙ.
ඒ කාන්තාවගෙ දරැවන් ලංකාවෙ දුෂනය වෙනවා පිරිමි සහා ගැහැනූ දරැවන් ස්වාමියා නැති වෙනවා අන්තිමට විදෙශ විනිමය ගෙන රටෙ ආර්ථිකයට හවුල් වුන කාන්තාව තමන්ගෙ ආදරය හැම දෙම දාල යන කාන්තාවට වෙස පදෙත් හදනවා කොචිචර අකාරැනික සමාඡයක්ද.
පාරකයන් හරි නමි රටෙ කාන්තාවන්ට ස්වයන් රැකියා හදල එම කාන්තාවන් නිපදවන දෙ ලොක වෙලදපලට යවල රටට ඩොලර් ගෙන හැටි හදන්න ඔන. ඡපානෙ දියුනුව චිනෙ දියුනුව එන්ගලන්තයෙ දියුනුව එම රටවල කාන්තාවන් ගෘහ සෙවයට ගිහින්ද. මම එන්ගලන්තයෙ කාන්තාවන්ගෙන් අහනවා දරැවො දාලා පවුල දාල වෙන රටකට යන්න පුලුවන්ද රකියාවක් කරන්න කියලා එයාල කියනවා පවුල නැතිව ඉන්න එක හිතන්නවත් බැහැලු.
මගෙ ඉතලි ලෙලි කියනවා මගෙ මල්ලිගෙ පවුල ගන්න ඉස්සර එන්ගලන්තයට ඇය කියනවා එයා ඉන්න විදිහ ඇයට නමි ඉන්න බැහැලු..හිතන්න අපෙ රටෙ කාන්තාව හො පිරිමි කොචිචර කැපකිරීම කරන්නෙ
Niyama program eka thanks putha.
ලකිස්පන්නයේ අහිකුණ්ටකයා ගේ නයාව නේද කැළණි ගගෙන් අහුවුනේ😂😂😂
Shthesh ge sighala kathawai hasage jock I thewankage desapalana yai Bruno ge henawai patta oi thanks sahodarawarani neduk neroge swuwaya prthana karanawa
මේ වෙද්දි ලංකාවෙන් බරටම මිනිස්සු හොද රටවල් වලට පනිනව..ඒ එන අය අතර ලංකාවෙ බිස්නස් කරපු මිනිස්සු සහ හොද නිල තල දරපු මිනිස්සු යනව. ඒත් එක්කම වයස 20-30 ත් අතර සෙට් එක රටින් students ල විදියටත් පනිනව...
එහෙම යන එකට මිනිස්සුන්ට බැනල වැඩක් නැහැ.. ඒත් මේ යන විදියට ගියොත් තව අ.වු 20 යද්දි ලංකාවට වෙන දේ හිතාගන්න අමාරුයි 😢....
පුතාලා, හොද කාලීන මාතෘකාවක් වූ මහා බැංකු වැටුප් වැඩිවීම ගැන සාකච්චා කිරීම අගයමි.
මේ කට්ටිය විතරක් නොවෙයි ඒ අකාරයට හොරා කෑවේ. CEB, WATER BOARD, Cepetco මේ හැමතනම ඉන්න ඉහල නිලදාරීන් (විශේෂයෙන් Engineersලා) දේසපාලුවන්ට වඩා දැනටත් හොරා කනවා.
CEB spokesmanගේ අද මාධ්‍ය ප්‍රකාශකගේ අදදින නිවේදනය ඒකට තියෙන හොදම නිදසුනයි.
මචන්ලා, උඹලගේ SL Vlog ජනාධිපති මිහින්තලේ ගිය එක ගැන මුකුත්ම නැද්ද ? 😂😂😂😂
DD එකේ යන ප්රවෘත්ති 6.55 ප්රවෘත්ති බලන උන් දන්නෙ නෑ..😂😂
නයාට චන්ද තුනයි චතුරයි සංකයි උගෙ එකයි
එහෙම බැලුවොත් එකයි. චතුරයි සංකයි නැතුව ඡන්දේ දවසේ නයි නටවන්න ඉන්න ඕනනෙ 😁
AGENCY නිකන් යවන්නෙත් නෑ.නේ.... සල්ලි ගන්න එපා කියල තියෙන VACANCY වලට AGENCY වල ඉඳන් ඇමති+නිලධාරීන්(පකිස්ලන්තේ) දක්වා සල්ලි ගන්නවා..
දීලීත් ජයවීර 😅😂💔
ඒක නමි සමිපුර්ණඇත්ත .ජෙසු පිහිටයි සැමට ❤❤❤❤❤❤❤❤❤
Ravinatha Ariyasinghe is a career diplomat
මම මගෙ මහත්තය ඇක්සිඩන්ටි එකක් වෙලා නැතිවුනා මට එයාගෙ වෙලද පොඩි වියාපාරය කරන්න ලමයි අමිමල ලග තියල යන්න වුනා. මගෙ දුව එතකොට මගෙ කිරි බොනවා අවුරැද හතරක් වෙලත් මම ගියා යන්නම ඔන නිසා. මට ලමයි මතක් වනකොට මට එල්ලිලා මැරෙන්න හිතුන වාර අනන්තයි. මෙ මගෙ ඡිවිතය ගැන මම කියන්නෙ. මම එදා මගෙ කාමරෙ පැන්එකෙ රෙද්දක් දාලා මැරෙන්න හිතුනා. එත් මම හිතුවා මම නැතිවුනොත් මගෙ දරැ දෙනෙනගෙ අනාගතෙ. නැ නැ මම ඡිවත් වෙන්න ඔන මොකද මම දරැවන් එහෙ තියාගන හිටියෙ. මට එයාලත් එක්ක හැමදෙම කරගන්න බැ පාසැල් යවන්න වියාපාරය කරගන්න අමාරැයි. එතකොට හිතන්න දියුනු රටවල වගෙ අපිටත් හොද රඡයක් දරැවන් හදාගන්න පුලුවන් විදි තිබිබනමි. එතකොටත් මට තිබිබෙ ටික කාලයක් මෙක කරල ලංකාවෙ මම ලොකු ස්ටුඩියො එකක් ඇරල හොද පොටො සුද්ද කරන මැෂිමක් දාල යනවා ලමයි එක්ක ඉන්න කියල අමිමල කිවිවා මෙහෙ ඔවට වියදමි කරාට ආදායම ගන්න බැ මෙ රට හොද නැ බොරැවට ඔවා කරන්න එපා කියලා. ඉට පස්සෙ තමයි මම හිතුවෙ ලමයි සමග ඡිවිතෙ ගෙවන්න එන්ගලන්තය වගෙ රටකට ගියොත් මට දරැවන්ට හොදට උගන්නවන්න පුලුවන් කියල මම එන්ගලන්තයට ආවෙ .
හිතන්න මම මගෙ ගැන කිවිවෙ ගැහැනිය හො පිරිමියා රට දාල යන්නෙ හරිම දුකෙන් එකට වගකියන්න ඔන රටෙ පාලකයා. මෙ රවවල් දියුනු කරල මෙ පුරවැසියන්ට ප්‍රතිලාබ දිල තියෙන්නෙත් පාලකයන්.
කොටි සංවාධානය ඔික දැනගත්තේ ගොඩාක් කලින්. එ්නිසා තමයි එ ගොල්ලෝ.......
22:56
ගහපන් බන් පෙත්සම්
තිවන්ක ,,, චින්තිගෙ😂❤
බෘනො ,,, නෑ නෑ ෆ්‍රෙඩී සිල්වගෙ😂❤
😀
Dr Chris Nonis - High Commissioners of Sri Lanka to the United Kingdom (2011 - 2014)
News balanne ne hasa inna dawasata sl vlog balanawa
வாழ்த்துக்கள்!
ඒකගැන දන්න දේවල් බොහොමයක් තියෙනවා ඒත් ඔන්ලයින් පනත නිසා බැහැ 😂,අන්න කලුතර එක්කෙනෙක් එයාගේ ප්‍රතිරූපයට හානිකලා කියලා ඔන්ලයින් පනතින් දඬුවම් දෙන්න කියලා පාර්ලිමේන්තවෙන් ඉල්ලුවා😂
We call it Back flow presenter
ඒලියෙ තියෙන දැලි කුස්සියේ ඌරැලෑවන්නූත් තපිනව
Brono well said ... yes Philippines is doning great service to their nation specially in Gulf
Hi Imipenem is called a borad spectrum antibiotic. It is used to treat bacterial infections which are resistant to other antibiotics treatment. If patient is managed properly and if there's a national therapeutic guideline polcy there is hardly any need for such medications. For example in Australia it's hardly used. I think the cost of 10 vial pack is about us $ 100/=.
Congrats hasa..👍🙏💕
සියලුම දෙනාට සුබ දවසක්
Congratulations......suba pathum...
හරින් කිව්වේ ශ්‍රී ලංකාව ඉන්දියාවට පඩයක් කියලයි .ඔහු කිව්වේ Srilanka is a part of India කියලා නෙමෙයි .ඔහු කිව්වෙ Srilanka is a fart of India කියලා .
😂😂😂😂😂😂
මනූෂ කක්කා ගොඩක්
😂😂😂😂😂😂😂😂😂
මචංල SLVLOG mugs වලින් තේ බොන්න වතුර බොන්න අපිත් ආසයි😂😂😂 බැරිද සේල් දාන්න 😂
හසා political වේදිකාවකට නැග්ගොත් ඒ පක්ෂේ shuwer දිනනවා😅❤❤
අනේ දැන් ඉන්න ප්‍රසිද්ධ පක්ශ නම් එපා. NPP නම් හිනෙන් වත් එපා.
අපිත් මෙතුවක් කල් රඡයවල් ලැඡ්ඡා විය යුතුයි රටෙ කාන්තාවට මෙපමන බාල්දුව නින්දාව ඔයාල දන්නෙ නැ. අපෙ අමිමා නංගි අක්කට බිරිදට වුනානමි මොකද හිතෙන්නෙ
ඒක තමයි විහිළුව.... කුරුණෑගල මිනිස්සු එන ඕන මරාලයකෙට අහු වෙනවා. ඒකනේ මහින්ද ලොක්කා හම්බන්තොට අත ඇරලා දාලා ආවේ.
Keep it up brothers....❤❤❤
මගේ අක්කගෙ දුව ඉතාලි කැම්පස් එකේ ඉගනගන්නෙ මිඩ්ලීස්ට් රයක තානාපති කෙනෙක් හැටියට යන්ඩ ඒකට යන්ඩනම් මිඩ්ලීස්ට් වල තියෙන ප්‍රදාන භාශා 2ක් ෆ්‍රෙන්ච් ඉන්ග්ල්ශ් A to Z කියවීම ලිවීම අනිවාර්යයි
21 hours ago
ඉල නෑ ඕයී... උලුක් උනා හිනා වෙලා
Imipenum cilastatin iv is used for severe bacterial infections
මාර වැඩේ කියන්නේ මොන පිරමීඩ කතාව ගියත් තිවංකගේ යාලුවෙක් අහුවෙලා ඉන්නවා.. 😛
අම්මෝ දරුවනේ මරු ❤
මෙරපෙනම් ඉමිපෙනම් කියන්නෙ ආසාදනයක් පාලනය කරන්නම බැරිවුණාම දවස් 7/14 යන ඉන්ජෙක්ෂන් කෝස් එකක් ඇඩික්ෂන් නම් වාර්තා වෙලා නෑ බෙහෙත් තියෙන්නෙත් කිව්වා වගේ එමෙස් ඩී එකෙයි හොස්පිටල් වලයි රජයේ ප්‍රයිවට් අය වෙනම ගෙන්නවා ඇති
Bruno අල්ලන point හරි වැදගත්. මන් දැන් bruno නැත්නම් බලන් නෑ. මොකද එයා ඔන ප්‍රශ්නයක දකින විදිහ සහ ප්‍රශ්න කරන විදිහ හරි ලස්සනයි. ඒ නිසා bruno දෙයක් කියනකොට එක complete කරන්න දෙන්න අනිත් අය. . .
එක වෙලාවක කියනවා අපිට පුලුවන්ද india වගේ රට රටවල් එක්ක negotiate කරන්න අපි නිකන් පොඩි රටක් ලොකු line දාන්න බෑ කියලා. ඊට පස්සේ කියනවා india වලින් kuwait වල හිටපු අයව බේර ගත්තා අපිට බැරි මොකෝ කියලා 🫠.. සමහර වෙලාවට හෙනම පරස්පරයි 😮
@@umilaperera5122 podi ehema seen ekak thiynwa. . .
හසා, සිරාවටම කුරුණෑගලට ෂෝ එකක් එනකන් බලං ඉන්නෙ හොඳද. 😁😁
Congratulations Hasa
Man danna tharamin "no one should be allowed to determine his/her own salary". Eka good governance nemei. Ape central bank eke good governance na.
Oyala katha kaaranakota e subject eka geana hoyala hari danagena hari viwechanaya karanna thanapathi kiyanne rate prathirupaya hadannawath rata ekka sambandatha athi karanna eyala gihin Naha eyala karanne e ratawala inna lankawe ayagen monawa hari likitha wada passport aluth karana wage godfaak wada thiyenawa e Tika Karana eka thamai karanne e Nisa eyalata English wath wena language wath wadak Naha
මුල කරන වැඩවලට ගමෙි භාෂාවෙන් කියන්නෙ ".. කප්පරක් කාපු එවුන්ට (අදෝවාතෙ)......ගදත් ගදක්ද.( පලමුහිස්..තැන එකඅකුරයි, දෙවෙනතැනට අකුරැ දෙකයි) දන්න අය දන්නව.මහත්වරැනට පිඩාවට පත්වන ජනතාව විනොදාස්වාදය තුලින් දැනුම්වත් කරාට පින්.
30:40 50%ක් හරි. ඉතුරු 50% කරන් නැතුව ඉන්න එපා.😂😂
නයි අරින විදිය අපිත් බැලුවෙ සිරසෙන් කියහල්ලකො 😅
සැමට බුදු සණයි 🙏
Fantastic four ❤
Congratulations hasa ❤
අහිගුන්ඨකය😂
හසා දිගටම වරෙන් මචං උඹ එල බුවෙක්❤❤❤
2:41 හ්ම්ම්.....