පොලිස් හොරා පොලිස්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 295

  • @maduka_pathum2727
    @maduka_pathum2727 9 หลายเดือนก่อน +42

    0:20 - මොකද වෙන්නේ
    0:41 - බොහොම සන්තෝසයි , ඔක්කොම හොඳටයි
    5:10 - ගත්තොත් අතාරින්න බැරි පදවිය
    17:38 - ප්‍රාණ ❤
    18:12 - La makalo Kay On Galle 🎉
    19:43 - සෞඛ්‍ය පද්ධතිය මෙහෙයවපු ලෙඩා
    30:10 - ඊළඟ නඩුවට බෙල්ල තියන්න නියමිත කෙනා
    36:12 - තාම තීරණයක් නැති චන්ද්‍රිකා
    42:39 - හොරා පොලිස්
    47:56 - මත්කුඩු ව්‍යාපාරයේ සීග්‍ර දියුණුව
    1:03:16 - මත් ජාවාරමට සම්බන්ධ නොහිතන අය
    1:05:31 - හරක් කටා ගැන විමර්ශනය සම්බන්ධව උසාවිය CID ය පට්ට ගහයි
    1:08:47 - මුස්ලිම් ප්‍රජාවගෙන් ඥානසාර හිමි සමාව ඉල්ලයි
    1:10:46 - පුරවැසියා ඉදිරියේ දණ නවන්න සිදුවූ පොලිස් නිළධාරීන්ගේ කථාව
    1:05:13 - පාසල් පෙළපොත් සහ නිළඇඳුම් බෙදාදීමේ ජාතික උත්සවය
    1:18:31 - පොහොට්ටුවෙන් සජබට පැනිලි
    ❤❤

  • @niwanthinayagara5608
    @niwanthinayagara5608 9 หลายเดือนก่อน +68

    සිරාවටම Sl vlog එක්ක ඉන්න නිසා දැන් අපිටත් වෙනස් විදියට ඕනෑම දෙයක් දිහා මද්‍යස්තව ,වෙනස් විදිහට බලන්න පුරුදු වෙලා .ඒක පට්ට ..Thank's Sl vlog 🎉🎉🎉

  • @hasindudilshan792
    @hasindudilshan792 9 หลายเดือนก่อน +46

    කෙහෙලිය හුස්ම හිරවෙලා ඔක්සිජන් ඉල්ලලා කෑ ගහනකොට සනත් නිශාන්ත එකපාරටම මතු වෙලා කියනවා ඔක්සිජන් කන්නද කෙහෙලිය, යං මාත් එක්ක කියල 😌😂😂

  • @SenakaSenaka-yo8pd
    @SenakaSenaka-yo8pd 9 หลายเดือนก่อน +28

    කොපමණ වැඩ තිබුනත් කුවේට් ඉදන් අනිවාර්යෙන් බලනවා හිනා වෙලා පන යනවා හසා ළමයා මරු ජෝක් සීයළුම දරුවන්ට බුදුසරණයි ❤️❤️q

  • @rajithmanjula
    @rajithmanjula 9 หลายเดือนก่อน +38

    නාරම්මල පොලිසියෙන් වෙඩි තියපු සිද්දියෙ වින්දිතයගෙ වයිෆ් මිලියන 200ක වන්දියක් ඉල්ලල ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් දාල පොලිසියට ගෙවන්ඩ උනොත් නියමයි

    • @thilinaranasinghe5500
      @thilinaranasinghe5500 9 หลายเดือนก่อน +12

      අවුලක් නෑ වැ.බ.පො.පතුමා වෘශන කෝශ වලා සිද්දාලේප ගාලා හොයපු සල්ලී ඇති 😂😂😂

    • @slmicro3857
      @slmicro3857 9 หลายเดือนก่อน

      @@thilinaranasinghe5500

    • @حنشمسنسنسنسنيمينسنسنسمس
      @حنشمسنسنسنسنيمينسنسنسمس 9 หลายเดือนก่อน

      Bhoma hodai miliyanayak namai 5k illanna tibba

  • @vidaanz
    @vidaanz 9 หลายเดือนก่อน +27

    සුජියා පොයින්ට් එකෙන් පිට විහිලු කරන්න ගිහිල්ලා නෝන්ඩි වෙනවා කියලා හිතෙන්නේ මට විතරද? 😌

    • @rasikaperera5825
      @rasikaperera5825 9 หลายเดือนก่อน +1

      ඒක ඇත්ත

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 9 หลายเดือนก่อน +2

      මනුස්සයා අප්සෙට් කතා කියනවා. 🤔😄🤔🤔

    • @DCWorld69
      @DCWorld69 9 หลายเดือนก่อน +4

      ඇත්ත සුජිත් නැති දවසට අසාවෙන් බලනවා

  • @thilinaranasinghe5500
    @thilinaranasinghe5500 9 หลายเดือนก่อน +15

    මේක බලන cid කාරයෝ හිතනවා ඇති, යකෝ මුං කින්ඩි දාන්නේ අපේ unit එකටනේ කියලා හිතිලා රස්සාව එපා වෙලා ඩිප්‍රෙශන් වෙලා ඇති 😂😂😂😂😂😂😂

  • @AdishaSuwahas-vt3me
    @AdishaSuwahas-vt3me 9 หลายเดือนก่อน +68

    විධායක ජනාධිපති ක්‍රමය කියන්නේ ලෝඩ් ඔෆ් ද රින්ග්ස් ෆිල්ම් එකේ බල මුද්ද වගේ අතට ගන්න එකාට විනාස කරන්න හිතෙන්නෑ😂😅

    • @slmicro3857
      @slmicro3857 9 หลายเดือนก่อน

      😃😂

    • @asithafernando7614
      @asithafernando7614 9 หลายเดือนก่อน +3

      මගෙ පුටුව... මගේ වස්තුව 😂

    • @Mrf396
      @Mrf396 9 หลายเดือนก่อน

      Precious...

    • @Mrf396
      @Mrf396 9 หลายเดือนก่อน

      😂

    • @slmicro3857
      @slmicro3857 9 หลายเดือนก่อน

      @@asithafernando7614 පුටුවේ දුක😂

  • @clementfernando3914
    @clementfernando3914 9 หลายเดือนก่อน +17

    කථානායකයා කොහෙද අහිංසක,ඌ බල්ලෙක් ඌට හිර ගෙදර තමයි උරුම.😅😅

  • @Eltewu7168
    @Eltewu7168 9 หลายเดือนก่อน +9

    චම්පිකගෙ රැස්වීමට චන්ද්‍රිකා ආපු එක බැලන්ස් කලා ලස්සනට. රෙස්පෙක්ට් ආ. කන කටු ටිකට උපරිම සාධාරණය ඉටු කරනවා ❤❤❤❤❤

  • @ceylonturtletales
    @ceylonturtletales 9 หลายเดือนก่อน +29

    අනිත් හැමෝටම කෙලින් බැනලා JVP එකට වහෙන් ඔරෝ බනින්නේ ඇයි බන් 😂 මේ ටිකේම දැකපු දෙයක් 😅

    • @මොංටි
      @මොංටි 9 หลายเดือนก่อน +7

      බයයි.😂

    • @republiclanka
      @republiclanka 9 หลายเดือนก่อน +9

      එකක් වෙන ගහන්න දෙයක් නැති නිසා.
      අනික රැල්ල මලිමාවට නිසා බයයි.

    • @funnysl8695
      @funnysl8695 9 หลายเดือนก่อน +5

      කලින් නා ගත්තා 😂 දැන් බහින කලාව මුන්ගේ 😂

    • @akalankaskapuwella8227
      @akalankaskapuwella8227 9 หลายเดือนก่อน +6

      😑 කෙලිම් බැන්නාම දායක සබාවයි කියලා කියාගන්න අය ටිපර් වෙන නිසානේ..😔මෙහෙම ආතල්.. 😌

    • @liyanagamageashanshamika9513
      @liyanagamageashanshamika9513 9 หลายเดือนก่อน +5

      කෙලින් බැන්නම මී හරක් කුලප්පු වෙන නිසා වෙන්න ඇති ඒ දවස් වල ගෝටාබයට බැන්නමත් අම්ම අප්ප මතක් කරල මිනිස්සු බැන්නෙ දැන් ජේවීපි එකටත් ඒ වගේ

  • @ManjulaDasanayaka-fv5bq
    @ManjulaDasanayaka-fv5bq 9 หลายเดือนก่อน +11

    කොහොමද යාලුවනේ ❤❤❤❤ හරිම ආසාවෙන් බලන්නේ ඔඛලාගෙ video . Thanks .

  • @rasikaharshan9949
    @rasikaharshan9949 9 หลายเดือนก่อน +3

    සුපිරි කතාව ..
    ලංකාවේ ..ඔක්කෝම අහන්න ඕන.

  • @ArunaWickramathilake
    @ArunaWickramathilake 9 หลายเดือนก่อน +8

    තමන්ගෙ සෞඛ්‍යයවත් බලාගන්න බැරි ලෙඩෙක් රටේ සෞඛ්‍ය බලාගන්න කොහොමද

  • @nilanharsha1440
    @nilanharsha1440 9 หลายเดือนก่อน +11

    හිටපු ඇමති තුමාට ඉතා ඉක්මනින් නිවන් සුව අත් වේවා 🎉🎉🎉

    • @nihalpremakumara3535
      @nihalpremakumara3535 9 หลายเดือนก่อน +1

      නෑ මල්ලි. උන් දුක් විඳලා. කුණු වෙලා මැරෙන්න ඕන.

  • @thilabro2403
    @thilabro2403 9 หลายเดือนก่อน +6

    අබී මොනාද අර අතන කරන්නෙ 😂😂😂 අපිට ඔයාගෙ රොක් එක පේනව 😂😂

    • @anushaneranjan9969
      @anushaneranjan9969 9 หลายเดือนก่อน

      මේ කමෙන්ට් එක හෙව්වෙ😂

  • @upalimaddumahewa7002
    @upalimaddumahewa7002 9 หลายเดือนก่อน +6

    ඇත්ත වශයෙන්ම කියපු දේවල් හරි යටම හරි

  • @maheshdaminda6921
    @maheshdaminda6921 9 หลายเดือนก่อน +1

    Anna Manchu Nissonka Mihinthale Muwa dadayame gihin 😂😂😂

  • @mashaadikari8747
    @mashaadikari8747 9 หลายเดือนก่อน +5

    හිතන විදිය වෙනස් කරපු ඔයාලාට ❤️👍🧡

  • @RenukaAdikari-c3k
    @RenukaAdikari-c3k 9 หลายเดือนก่อน +6

    අද මරු program ඒක ජයෙන් ජය 🎉

  • @StarlightUnderDaSea
    @StarlightUnderDaSea 9 หลายเดือนก่อน +7

    නුවර වෙලාවට ආවෙ නැත්තෙ හසා.. 😂

  • @ireshakalankaYT
    @ireshakalankaYT 9 หลายเดือนก่อน +8

    කවුරු අතහැරියත් බෘනෝ නම් කතානායකව අතාරින්නෑ 😂

  • @upaliw1
    @upaliw1 9 หลายเดือนก่อน +5

    Lots of fun today 😂 love this, thank you guys

  • @atampahura
    @atampahura 9 หลายเดือนก่อน +6

    අන්න අර පිටිපස්සේ ඉන්න දෝණි ........ පට්ට රිලැක්ස් එකේ වැඩ කොම්පියුටර් එකක් ඉස්සරහ ඉන්න කෙල්ලට ............ කොළ ගොඩක් දුන්නේ ඇයි අනේ

    • @dombawelaanusha6372
      @dombawelaanusha6372 9 หลายเดือนก่อน

      අභිසේකා නේද අද එන්නේ නැතිද?

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 9 หลายเดือนก่อน +12

    සුජිත් හැම එකටම කට දාාන්න එපා තමන් දන්න දේ බෲනෝ හසා වගේ තමංගේ මතය කියලා කටවහගෙන ඉන්න

    • @sameeradolamulla366
      @sameeradolamulla366 9 หลายเดือนก่อน +1

      කියල වැඩක් නෑ....අති පණ්ඩිත

  • @sampathprasadana5309
    @sampathprasadana5309 9 หลายเดือนก่อน

    මරු මරු.අප්ඩේට් වෙන්න මරු ප්‍රොග්‍රෑම් එක❤️❤️

  • @wijayasooriyaarchchi3813
    @wijayasooriyaarchchi3813 9 หลายเดือนก่อน +2

    You guys are great. No need of watching television news. You brings all the news in such a nice way.
    Thank you

  • @darshananalingwickramasing1929
    @darshananalingwickramasing1929 9 หลายเดือนก่อน +12

    අනවශ්‍ය දේවලුත් පේනවා පේනවා 😂😂😂

    • @slmicro3857
      @slmicro3857 9 หลายเดือนก่อน +1

      මේ කමෙන්ට් එක දකින එයා මොනා හිතයිද😂😂

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 9 หลายเดือนก่อน +1

      අපේ අවදානය නැති කරනවා. 😄😂😂😅

    • @rucheeification4945
      @rucheeification4945 9 หลายเดือนก่อน

      ජෑම් පාං කනව දැක්කද?

    • @dmanuelg1275
      @dmanuelg1275 9 หลายเดือนก่อน

      මේවා විව්ස් වැඩි කරගන්න කරන වැඩ මල්ලි 😃

    • @thilabro2403
      @thilabro2403 9 หลายเดือนก่อน

      අබිශේකද ඉන්නෙ ඒ 😂😂😂

  • @kirimalli
    @kirimalli 9 หลายเดือนก่อน +1

    රෑට රෑට කෘතිම ස්වසනෙ ගන්න ගිහින්ද එතකොට අර බැල්කනියෙන් වැටිල කකුල් කඩාගත්තෙ😅

  • @gagulsanhitha7668
    @gagulsanhitha7668 9 หลายเดือนก่อน +6

    අඩේ උබලා පිටිපස්සේ ඉන්න girl කන්නේ රොස්පාන්ද බං....😆🤪
    Bruno එහෙම කරන්න එපා පව් නේ...😂
    ❤❤❤❤

    • @slmicro3857
      @slmicro3857 9 หลายเดือนก่อน

      😂ඒ අභි නේද🙂

    • @gangamarapane8819
      @gangamarapane8819 9 หลายเดือนก่อน

      😂😂

    • @rucheeification4945
      @rucheeification4945 9 หลายเดือนก่อน

      ජෑම් පාන් වෙන්නැති😅

    • @thilabro2403
      @thilabro2403 9 หลายเดือนก่อน

      සිරාවටම රොක් එකමයි පේන්නෙ 😂😂😂

    • @slmicro3857
      @slmicro3857 9 หลายเดือนก่อน

      @@rucheeification4945 😂😂

  • @kusumsirijg6281
    @kusumsirijg6281 9 หลายเดือนก่อน +3

    Your programme is full of humour and sarcasm
    It is a very good review of dirty politics of sri lanka and its anarchy at present

  • @arunaaruna6675
    @arunaaruna6675 9 หลายเดือนก่อน

    දත්තහුග මකලා,I like it.
    හසා"ඒ දග ඒවා මට්ටු කිරීමට මම හරි ආසයි , .😁

  • @himaliahangama4311
    @himaliahangama4311 9 หลายเดือนก่อน +5

    අද මගේ husband පොලීසියට ගියා පැමිණිල්ලක් දාන්න.වාහනයක් සම්බන්ධයෙන්.පැමිණිල්ල ලියපු නිලදාරියා husband ගෙන් 🚬 එකක් ඉල්ලාගෙන

    • @shiromichandani8370
      @shiromichandani8370 9 หลายเดือนก่อน

      😂😂
      පව් අහින්සක යා

    • @slmicro3857
      @slmicro3857 9 หลายเดือนก่อน +1

      ane manda දේශබන්දු ගේ පොලිසිය

    • @shiromichandani8370
      @shiromichandani8370 9 หลายเดือนก่อน +1

      දේශබන්දුවා තමයි හොඳටම කරල තියෙන්නේ 😁👍

    • @slmicro3857
      @slmicro3857 9 หลายเดือนก่อน +1

      @@shiromichandani8370 😁බාම් බන්දු😂

    • @shiromichandani8370
      @shiromichandani8370 9 หลายเดือนก่อน +1

      සිද්ධාලේපයා🤣🤣🤣

  • @GBmeme
    @GBmeme 9 หลายเดือนก่อน +2

    අනේ අද අක්ක නැද්ද😒
    අපිට මතක්වෙනව සහෝ 4න් එක්කෙනෙක් ආවෙ නැතිඋනාම
    වගකීමක් ඇතුව වැඩකරන්න😂❤

  • @DINUSHABANDARA-f1c
    @DINUSHABANDARA-f1c 9 หลายเดือนก่อน +19

    අන්නාමලේ කියන්නේ කාලෙක ඉඳන් social media වල active දක්ෂ ළමයෙක්. DD history එක බලලා විතරක් සුජිත්ට බනින්න එපා. අනික නිකන්ම නිකන් කැඳයෙක් බෘනෝ ඔතන වාඩි කරවන්නේ නෑ. එහෙම උනානම් සුජිත්ට බනින dial ඔක්කොටම ඔතන වාඩි වෙන්න පුළුවන්. ඔය බනින කට්ටිය ඉපදුනු ගමන් ඇවිදපු, බඩ ගාල දණ ගාල ඊට පස්සේ ඇවිදපු අය නෙවෙයි වගේ. 🤣🤣🤣🤣🤣

    • @slmicro3857
      @slmicro3857 9 หลายเดือนก่อน

      🖤

    • @yeshandesilva4871
      @yeshandesilva4871 9 หลายเดือนก่อน +9

      Lagadi DD viral wunata passe balanna eun thamai uta Katha kiynne.. Annamale kiynne Thiwankatath kalin idla SlVlog idpu ekek.. Gon joke nm karanwa thamai hitpu gamn. 😂 Eth uw chemistry ekata hodata set.. Onama podi detail ekak wunoth hodata mathakai.

    • @krishanduminda
      @krishanduminda 9 หลายเดือนก่อน +5

      Sujith kiyanne DD startup eke idan hitapu kenek. Political reading eka supuriyatama thiyena character ekak.

    • @saliyarajanayake8908
      @saliyarajanayake8908 9 หลายเดือนก่อน

      ❤❤❤

  • @chanakyadesilva5986
    @chanakyadesilva5986 9 หลายเดือนก่อน +6

    අභිශේකා, කාටද බං ඔය බොරු කරන්නේ😂😂

  • @sameerawarnakulasuriya8151
    @sameerawarnakulasuriya8151 9 หลายเดือนก่อน +5

    මොනවද abiseka මේ කරන්නේ,,😂😂

  • @darshananalingwickramasing1929
    @darshananalingwickramasing1929 9 หลายเดือนก่อน +5

    සුබ දවසක්

  • @abesingha
    @abesingha 9 หลายเดือนก่อน +10

    සුජිත් ගේ ගොන් ජෝක් සෙට් නැහැ.

  • @niroshanhewage8779
    @niroshanhewage8779 9 หลายเดือนก่อน +11

    හීනියටම මාලිමාවට ගහනවා

  • @madarapansilu7953
    @madarapansilu7953 9 หลายเดือนก่อน

    පිටිපස්සේ තියෙන ගල අයින් කරන්න මනස කැළඹෙනවා😂❤️ 1:05:04

  • @YashodhaRajapaksha-p2y
    @YashodhaRajapaksha-p2y 9 หลายเดือนก่อน +6

    මෙයාලා කියන විදිහට කාටද ආණ්ඩුව කරගන්න පුළුවන් හෙන ප්‍රශ්නයක්

    • @dulanjanaudeep8424
      @dulanjanaudeep8424 9 หลายเดือนก่อน +1

      මංජු නිස්සන්ක

    • @jptikar219
      @jptikar219 9 หลายเดือนก่อน +1

      මංජු 😂

    • @slmicro3857
      @slmicro3857 9 หลายเดือนก่อน

      සනත් නිශාන්ත

    • @Eltewu7168
      @Eltewu7168 9 หลายเดือนก่อน +2

      පාචනට ❤❤❤❤❤❤

    • @hirushastrainze.4359
      @hirushastrainze.4359 9 หลายเดือนก่อน +1

      ඔයා කියන්නේ npp එක පරිපූර්ණයි කියලද ,නැත්නම් ඔයාට මේ වැඩසටහන ගැන idea එකක් නැද්ද , මේකේ හැම පක්ෂෙම troll කරනවා අවුල තියෙන්නේ 2019 පොහොට්ටුවට හිටියා වගේ දැන් npp එක වටේ ඉන්න පැත්ත මාරුවුන බයියෝ සෙට් එක තමන්ගේ පක්ෂෙට පොඩි දෙයක් කිව්වත් ගාල කඩා ගත්ත හරක් රංචුව වගේ බුරාගෙන එන එක, මෙයාලා ජන්දේ දෙන්න ඕනේ මොන පක්ෂෙට කියලා කොහෙවත් කියලා නෑනේ තමන්ට ජන්ද අයිතිය තියෙනවනම් තමන් කැමති පක්ෂෙට ජන්දේ දෙන එකයි තියෙන්නේ 😊

  • @damithawickramasinghe5276
    @damithawickramasinghe5276 9 หลายเดือนก่อน +4

    කෙහෙළියගේ ළමයි වැරදියි කියන්නත් බෑ ඉතින්. ඒ ළමයි දන්නෙත් නෑනේ උන් මොකද කරන්නෙ කියල. යන plane වල දොරවල් අරින්න යන උන්නේ 😅
    ඉතින් තාත්තටම උන්වත් බලාගන්න වෙලා ඇති. 💁

  • @shandisanayake3643
    @shandisanayake3643 9 หลายเดือนก่อน

    කෙහෙලිය ගැන කල්පනා කරලා බැලුවාම තේරෙන්නේ. මුන් කොච්ච්ර දැඟලුවත් උන් කාලත් නෑ බීලත් නෑ අනික සැපට නිදාගෙනවත් නෑ... ජීවිත....

  • @aryanayushwindydog3220
    @aryanayushwindydog3220 9 หลายเดือนก่อน +1

    ❤❤❤Slv log , its addict ❤morning we want bharatha thennakoon,,evening daily dose

  • @suwanhansaka
    @suwanhansaka 9 หลายเดือนก่อน +5

    අන්නමලේව ටික දවසකට අනිවාර්ය නිවාඩු යවන්ඩ බැරිවෙයිද බෲනෝ😁

    • @wasanthed8214
      @wasanthed8214 9 หลายเดือนก่อน +6

      Better help him to improve. Otherwise how can the others go on leave. , @least in an emergency. He is not bad, much polite not to break team working.

  • @laiiyabro1055
    @laiiyabro1055 9 หลายเดือนก่อน +2

    අර හසා කියපු එකට ශෝක් උදාහරනයක් තියෙනවා
    ජීවත්වෙලා වැඩක්නෑ කියල වහබීපු එකෙක් යාලුවොකට්ටිය එකතුවෙලා 3වීල් එකක දාන් රෝහලට ගෙනියනකොට 3වීල් එක පෙරලුනාලු හෙලකට එතකොට අර වහබීපු එකා කියනවලු අනේ මාව බේරගනියෝ මන් මැරෙන්න යනවෝ කියල 😅

  • @anandaniperera238
    @anandaniperera238 9 หลายเดือนก่อน

    My favourite program. I think we should all watch this instead of wasting time watching local news.

  • @kalumsasikaRangana-tn5cp
    @kalumsasikaRangana-tn5cp 9 หลายเดือนก่อน

    ජය වේවා ඔයාලට..❤️❤️❤️

  • @induwarapriyashantha4536
    @induwarapriyashantha4536 9 หลายเดือนก่อน

    අද නම් සුපිරි 👍👍👍👍💪💪💪💪💪

  • @RenuBalawardhana
    @RenuBalawardhana 9 หลายเดือนก่อน +2

    ❤ from Rathnapura

  • @shey453
    @shey453 9 หลายเดือนก่อน +1

    Superb ❤ continue this

  • @dilrukshpathirana4905
    @dilrukshpathirana4905 9 หลายเดือนก่อน +7

    ඔක්සිජන් දෙන්නෙපා…
    ඔක්සිජන් කන්නද..
    පිට්ටනියක් දිපල්ලා…

  • @lakshitha_sandaruwan992
    @lakshitha_sandaruwan992 9 หลายเดือนก่อน +6

    ඉදපංකෝ 6 වෙනකන් 🥺

  • @dharmasriharangala8876
    @dharmasriharangala8876 9 หลายเดือนก่อน +1

    ලෙඩ ගොඩ තිබුනාට හොරමගඩි කරන්න පුළුවන්වෙලා තියෙන්නෙ?

  • @pereranihalh.a9551
    @pereranihalh.a9551 9 หลายเดือนก่อน

    ඇත්ත ව්‍යංගාර්ථයෙන් කියන්නෙ නැතුව කෙලින්ම කියලා පාඨකයන් දැනුවත් කලානම් හොඳයි.

  • @atampahura
    @atampahura 9 หลายเดือนก่อน +1

    1.13 @හසා ...... ඇත්ත බං ....... ඉස්සර රෑට බයික් එකේ යද්දි ........ අතදාන උන්ව දාගන යනවා ....... දැන් නෑ මචං .......යුක්තියේ හැමනිල්ල අස්සේ ........ බයික් එකට නග්ග ගන්න එකා ...... ළඟ ගහලා ඉතුරු කරපු ගංජා පැට්ටෙක් තිබ්බානං මාත් ඇතුලෙනේ බං

  • @UpulPushpakunar
    @UpulPushpakunar 9 หลายเดือนก่อน

    එකයි එකයි එකතු කලාම මුල් එක දශම ගාණක් වෙලා පසුව එකතුවුනඑක බලවත් වෙනව

  • @InuriJ
    @InuriJ 9 หลายเดือนก่อน

    Gaththa gaththa patan gaththa velavata 😂 Prāna ❤ Habai vade lassanai!

  • @shafrazbuhary
    @shafrazbuhary 9 หลายเดือนก่อน

    වෙනත් රෝගියෙකුගේ වේදනාව තේරුම් ගත හැක්කේ රෝගියකුට පමණක් බැවින් සෞඛ්‍ය අමාත්‍ය ධුරයට කෙහෙළිය සුදුසුය

  • @YashodhaRajapaksha-p2y
    @YashodhaRajapaksha-p2y 9 หลายเดือนก่อน +14

    චම්පික රණවකගේ ගෝලයෝද මන්ද 😂😂

  • @georgeaugustine3138
    @georgeaugustine3138 9 หลายเดือนก่อน

    Ela ela..api bandanagaray is sara malshalawak Dalmuu..😂😂😂

  • @salinda891
    @salinda891 9 หลายเดือนก่อน

    අභි⁣ෂේකා ඩොකියුමන්ට් වැඩ පිටිපස්සේ ඉදන් ❤❤❤

  • @sajanmanuja692
    @sajanmanuja692 9 หลายเดือนก่อน

    😄😄අභී ෂෝටක් ගහන් වැඩට ඇවිල්ලා නේ😂

  • @shey453
    @shey453 9 หลายเดือนก่อน +1

    Electricity bill walata adala ekata keheliyata wechcha dewal karanna barida.??😢

  • @dilupascooby
    @dilupascooby 9 หลายเดือนก่อน +2

    හසා Guns and Gulabs බැලුව නේද? ගමේ පොලීසියෙන් සේරම අබිං අල්ලලා පට්ට අබිං හිගයක් ඇතිකරලා market demand එක නංගගෙන කරපු වැඩේට මේක පොඩ්ඩක් සමානයි වගේ නේද...

  • @Prasaaaa
    @Prasaaaa 9 หลายเดือนก่อน

    දත්ත හූග මකලා... ෂුවර් මම නම් අපායේ...😂😂😂

  • @InduIndu-r1y
    @InduIndu-r1y 9 หลายเดือนก่อน

    නියමයි 👍👍👍

  • @rasikaweerasekara3874
    @rasikaweerasekara3874 9 หลายเดือนก่อน +2

    ඇයි අර පිටිපස්සෙ ඉන්න නම්කි පිටේ කතිරයක් ගහන් ඉන්නෙ.. හෙන distract ...😊

    • @slmicro3857
      @slmicro3857 9 หลายเดือนก่อน

      දේශපාලුවන්ට කතිරෙ❌ ගහන්න එපා කියලා සමාජයට පනිවිඩයක් දෙන්න එයා😊

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 9 หลายเดือนก่อน +1

    නොදියුණු රටවල පොලිසිය ඇතුළු හැම ආයතනයක්ම බොරු විසදුම් දෙන්නේ.🤔🤔🤔☸️😔😔😔😔

    • @slmicro3857
      @slmicro3857 9 หลายเดือนก่อน

      යස්

  • @cycafe7773
    @cycafe7773 9 หลายเดือนก่อน +1

    හැබැයි ඔය හින්ට් එක ගහනව වගේම. අනුර ඒ දේ කලොත්,එදාට ඔයලා ඔය වගේම කාලයක් වැය කරයි කියලා හිතනවා

    • @Eltewu7168
      @Eltewu7168 9 หลายเดือนก่อน

      මුන් NPP එකේ හොඳක් දකින උන් නෙමේ. ඉන්දියාවට ගියපු එකේ නිව්ස් එකෙන් සෑහෙන්න ඌවා වෙලා හිටියෙ පහුගිය ටිකේ. අමුල් එක ගැන කියලා නා ගත්තා හරි නම් දැන්වත් හරිගස්සන්න ඕන කියපු ගොන් කතා ටික

  • @nuwanravi6188
    @nuwanravi6188 9 หลายเดือนก่อน +1

    Ross pan kana nangi distracting....not in bad way ...

  • @pkds1983
    @pkds1983 9 หลายเดือนก่อน +2

    නාකි මයිනා ට හිනා වෙන්න එපා මචං ලා මිනිහා දැන් ඉන්නේ අනූ ගණන් වල හිටපු ගමන් කියනවා ලු නෙවිල් අනුර බණ්ඩාරනායක ට කෝල් එකක් අරං දෙන්න කියලා 😅😅😅

    • @slmicro3857
      @slmicro3857 9 หลายเดือนก่อน +1

      ඒ කියන්නේ එයා අතීතේ ජිවත් වෙන්නෙ නේද😐 මහින්ඩ මහත්ත්‍යා කාල තරනය කරලා වත්ද🤔

  • @madurawijerathna4368
    @madurawijerathna4368 9 หลายเดือนก่อน

    මම කලින් කරපු job එක නැතිඋනා මම කලේ සිරසෙ news කියපු වෙලාවෙ files අරන් එහාට මෙහාට ගියපු එක දැන් උබලගෙත් ඒ job එක තියෙනවා නේ මටත් apply කරන්න බැරිද

  • @Madhawa89
    @Madhawa89 9 หลายเดือนก่อน +6

    😂😂😂පටන් ගද්දිම සැපක්

  • @RaviKumar-gm5yq
    @RaviKumar-gm5yq 9 หลายเดือนก่อน +4

    Hai hasha ❤❤❤

  • @damithrathnayake5165
    @damithrathnayake5165 9 หลายเดือนก่อน

    අභී මැණික මොකෝ ප්‍රෝග්‍රෑම් එකට පිටුපාලා ඉන්නේ 😢

  • @anjaliwejasingha1315
    @anjaliwejasingha1315 9 หลายเดือนก่อน +2

    Super ❤❤❤

  • @මොංටි
    @මොංටි 9 หลายเดือนก่อน +7

    මන් බලපු දෙයක් මේක සුජිය npp එකට කපන්න බලන්නෙ නිතරම හැබැයි ඌවත් දන්නෙ නෑ ඌ නෝන්ඩි වෙනව කියල.මන් දන්න විදිහට npp එකෙන් කියල තියනද විදායක ජනාධිපති දූරය අහෝසි කරනව කියල උබල එක්කො හරියටම කියපන් අපි රනිලව ආයිත් ගේමුද මේක මගේ මතයක් මට හිතෙන දේ.

    • @hirushastrainze.4359
      @hirushastrainze.4359 9 หลายเดือนก่อน

      තමන්ට ජන්ද අයිතිය දීලා තියෙන්නේ තමන්ගේ මතය ප්‍රකාශ කරන්න, ඔලුව ඇතුලේ මොලයක් තියෙනවනම් තමන්ට හොදයි කියලා හිතෙන පක්ෂෙකට ජන්දේ දෙන්න. කාගෙන් හරි අහලා ජන්දේ දෙනවනම් උබ ජන්දේ දෙන්න එපා, අපරාදේ 😂😂 npp එක නෙවේ ලංකාවේ ආපු හැම පක්ෂෙකින්ම එන්න කලින් විධායක දූරේ අහෝසි කරනවා කිව්වා, මට මතක විදියට අනුරත් ආපු ගමන් විධායකය අහෝසි කරන්නේ නෑ කිව්වා, එහෙමෙයි කියලා උබ ජන්දේ නොදා ඉන්නේ නෑනේ 😂

    • @Eltewu7168
      @Eltewu7168 9 หลายเดือนก่อน +2

      ​@@hirushastrainze.4359 උඹට NPP කියන අකුරු තුන දැක්කත් කහන්න ගන්නවා නේද? උඹ නම් මේ podcast එක කරන හතර පස් දෙනාගෙන් එකෙක්ද කොහෙද 😂😂😂😂😂

    • @hirushastrainze.4359
      @hirushastrainze.4359 9 หลายเดือนก่อน

      @@Eltewu7168 NPP එක පොඩ්ඩක් troll කරපු ගමන් බයියෝ වගේ කියවගෙන එනවුන්ගෙන් පොඩි ආතල් එකක් ගන්නේ 😂😂 මගේනම් කහන්නේ නෑ ඔයානේද NPP එක ගැන කිව්ව ගමන් කහන්න අරන් දුවගෙන ඇවිත් comment කරලා තියෙන්නේ 🤣

    • @මොංටි
      @මොංටි 9 หลายเดือนก่อน +1

      @@Eltewu7168 මේකෙ npp එකට බැනල කොමෙන්ට් දාන එවුන් හිතන් ඉන්නෙ බන් උන් හෙන වෙනස් විදිහට හිතන බුද්ධිමත් එවුන් කියල හැබැයි උන්ට මංජු නිශ්ශංකට මොනා හරි කියල බලපන්කො බුද්ධිමත් එවුන්ගෙ හැටි..😂😂😂

    • @Eltewu7168
      @Eltewu7168 9 หลายเดือนก่อน

      @@මොංටි මුන් ටික තේරුම් ගන්න ඕනෙ මඩ ගහ ගහ හිටියට විතරක් පාඨලීට දිනන්න බැරි බව. අපරාදෙ මුන් මේ studio අටවන්, සුපිරියට edit කර කර වීඩියෝ දාන්නෙ. ඒ සල්ලි වලින් හසාගෙ මෝඩ ආතල් වීඩියෝ ටිකක් හැදුව නම් අපි නැතත් මුන්ගෙ දායක සභාව හරි බලයිනෙ

  • @chandanapathirage6404
    @chandanapathirage6404 9 หลายเดือนก่อน

    අන්තිම එක......කුනුහරුප කියන්න එපා යකූ

  • @indikakularathna66
    @indikakularathna66 9 หลายเดือนก่อน

    අතීතයේ රට තිබුණ ආකාරය ආදර්ශයක් ලෙස පොළිසිය අපට අමතක නොවීමට කර පෙන්නයි 😂

  • @kanishkaasvida6518
    @kanishkaasvida6518 9 หลายเดือนก่อน

    January wela Maldives welata biththara (eggs) yawwada

  • @Saajan687
    @Saajan687 9 หลายเดือนก่อน

    Really outstanding presentation.

  • @shenal97
    @shenal97 9 หลายเดือนก่อน +2

    aragale welawe ranil uth kiwwa manthree kaale ahosi krnawa kiyla😂

  • @ליהליה-ח2ה
    @ליהליה-ח2ה 9 หลายเดือนก่อน +1

    Woooooooow sl vlog
    ❤️❤️❤️❤️

  • @slmicro3857
    @slmicro3857 9 หลายเดือนก่อน +6

    පොලිස් හොරා පොලිස් නාටකය ස්තූතියි ඔයාලට😊😻❤

    • @rucheeification4945
      @rucheeification4945 9 หลายเดือนก่อน +1

      Me oya emoji danne kohomada comment wala

    • @slmicro3857
      @slmicro3857 9 หลายเดือนก่อน

      @@rucheeification4945 මේ ඉමොජ් එකද ඒක ඉමෝජ් ලිස්ට් එකේ උඩම ටිකේ තියන්වා🙂

  • @udithadanushka900
    @udithadanushka900 9 หลายเดือนก่อน

    hasa ekka be bn mnw kiuwth pora ekata ekak kynw😍

  • @amajavigoda1341
    @amajavigoda1341 9 หลายเดือนก่อน

    Hedena gaha pottten depotten dene eka niweradi karaganda

  • @shenal97
    @shenal97 9 หลายเดือนก่อน

    wa.ba.po.pa kalin hitiye buruwa hitiya province eke ne

  • @kasunchamara2209
    @kasunchamara2209 9 หลายเดือนก่อน

    Intro music eka mokakda song ekakda?

  • @gayanwickramasinghe3293
    @gayanwickramasinghe3293 9 หลายเดือนก่อน

    විධායක ජනාධිපති ක්‍රමය නෙමෙයි වැරැද්ද... ඒක අතට ගන්න එකාගෙයි ඒක අතට ගත්තම හැසිරෙන විදිහයි තමයි වැරදි....

  • @MaheshtharangaWediwardana
    @MaheshtharangaWediwardana 9 หลายเดือนก่อน

    සුපිරි

  • @nishaneranga3202
    @nishaneranga3202 9 หลายเดือนก่อน

    අබිය පිටිපස්සේ අයිස් පාරක් ගහනවා

  • @SudiraSbdspices
    @SudiraSbdspices 9 หลายเดือนก่อน

    අද මහ අමුතු කාලකන්නි සතුටු රහක් play වෙනවා..මරු මරු

  • @shana2509
    @shana2509 9 หลายเดือนก่อน +1

    පිටි පස්සේ කොම්පියුටරේ වැඩ කරන්න ජොබ් දෙනවද?

  • @thakshisenani3075
    @thakshisenani3075 9 หลายเดือนก่อน

    Methek kal dakka narakadima katha nayakaya...oya thattaya😮😮

  • @udara_nayanajith
    @udara_nayanajith 9 หลายเดือนก่อน

    Abhi background eke

  • @dilshanproductions12
    @dilshanproductions12 9 หลายเดือนก่อน

    Pitipasse wada karana un pohottuwe unda. sensitive ekak natte 🤣🤣🤣

  • @nalaniserasingha6175
    @nalaniserasingha6175 9 หลายเดือนก่อน

    Atawagaththu

  • @amilasuraweera1
    @amilasuraweera1 9 หลายเดือนก่อน

    46:30 news eka dapu oba