පරණ මනමාලී දොර රෙද්ද අස්සේ තියාගන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ธ.ค. 2023
  • @maduka_pathum2727
    0:05 - හැඩ සතීෂ්
    0:57 - ප්‍රශංසාව භාරගන්නේ කොහොමද
    3:51 - මහින්දගේ තේරුමක් නැති කථා
    7:40 - දොර රෙද්ද අස්සේ තියන්න ඕනේ කෙනා
    10:02 - කොන්ඩම් වෙන්ඩින් මැෂින්
    11:04 - කුඩු අල්ලන හැංගිමුත්තම
    18:00 - ඇයි මෙච්චර ඩ්‍රාමා...??
    24:34 - මගේ දෝතට කුඩු ආවා
    25:26 - සංස්කෘතික ඇමති දණගැස්වූ අභිමානවත් නාට්‍යකරුවා
    31:05 - රූපලාවණ්‍ය ඇමති
    35:27 - UNP යට නව නායකත්ව මණ්ඩලයක්
    38:21 - රනිල්ව නිර්පාක්ෂික කරන රවී
    43:04 - ජනාධිපති ලේකම් කාර්‍යාලය මහජන අදහස්
    විමසයි
    43:51 - ලංවිමට බෝනස් නෑ
    44:14 - අනිවාර්යයෙන් එන රනිල්
    48:38 - RMV අසල කාක්කෝ
    49:58 - මාතර පාසල් රැසක ලයිට් කපයි
    51:34 - ආවතේවකරුට සේවා දිගුව අහිමිවෙයි
    53:35 - රට යන වෛද්‍යවරු
    54:04 - පාකිස්තානයේ ඉන්න ඉන්දීය අපරාධකරු
    55:28 - ඖෂධ වංචාවේ මහමොළකරු
    1:03:55 - සෞඛ්‍යයේ අමුතු ගේම්
    1:06:30 - කුරුණෑගල හිටපු නගරාධිපති නඩුගාස්තු ගෙවූ හැටි
    1:09:05 - අසභ්‍ය දර්ශන දත්ත ගබඩාවේ ඇත්ත කථාව
    1:18:58 - හතු කන ලේකම්
    1:21:45 - එලිසබෙත් රැජිණගේ පිලිම හදන රනිල්
    1:24:03 - සීයට කරන දේවල්
    1:24:18 - පරෙවි දූපතට යන්න එපා
    ❤❤
    “නොයා යුතු තැන” වෙනුවෙන් රෝද පුටු ලබාගැනීම සඳහා ඔබ සිදු කරන පරිත්‍යාගයන් පහත ගිණුම් අංකයට බැරකරන්න. පසුව ඔබ මුදල් බැර කල රිසිට් පත 0754704347 අංකයට වට්සැප් කරන්න. ඔබ විසින් මෙම ගිණුමට බැර කරන පරිත්‍යාගයන්ගෙන් ලැබෙන සෑම රුපියල් 30000කටම එක් රෝද පුටුවක් නොයා යුතු තැන වෙනුවෙන් United Pharma ආයතනය විසින් ලබාදෙනවා.
    පරිත්‍යාගයන් සිදුකල යුතු ගිණුම් අංකය (ඕනෑම මුදලක් බැර කල හැක.)
    NDB Bank
    United Health Mate (Pvt) Ltd
    106001747757
    Galle Branch
    United Pharma ආයතනයේ විස්තර දැනගන්න මේ ලින්ක් එකේ තිබෙන PDF එක බලන්න - bit.ly/3Mz5FLE
    ඔබ විසින් ලබා දෙන පරිත්‍යාගයන් නිසා “නොයා යුතු තැන” වෙනුවෙන් ලැබෙන රෝද පුටුවේ විස්තර දැනගන්න මේ ලින්ක් එකේ තියෙන PDF එක බලන්න - bit.ly/40oLhm9
    Websites:
    GET PEAK: getpeakonline.com
    SL VLOG: slvlog.lk
    Playlists:
    Daily Dose ඔකොම එක දිගට - bit.ly/slvlogdailydose
    පෙට්ටගම - bit.ly/slvlogpettagamapodcast
    Podcast With Hasalaka And Bruno - bit.ly/hasaandbrunopodcast
    Podcast With Manju Nishshanka - bit.ly/podcastwithmanju
    Subscribe us:
    SL VLOG TAMIL: / @slvlogtamil
    SL VLOG PODTALKS: / @slvlogpodtalks
    COMEDY LAND: / @comedyland573
    I AM ABISHEKA: / @iamabisheka
    Join as a Patreon :
    / slvlog
    / slvlogccc
    Follow us:
    Facebook: / slvlog
    Tiktok: / slvlog_lk
    Instagram: / slvlog_lk
    X: / bruno_diwakara
    WhatsApp:
    GET PEAK: bit.ly/getpeakwhatsapp
    SL VLOG: bit.ly/slvlogwhatsappgrp
    Other Social Media:
    / manjunishshankaofficial
    / abisheka.fernando.39
    #slvlog #getpeakonline #dailydose

ความคิดเห็น • 280

  • @maduka_pathum2727
    @maduka_pathum2727 7 หลายเดือนก่อน +34

    0:05 - හැඩ සතීෂ්
    0:57 - ප්‍රශංසාව භාරගන්නේ කොහොමද
    3:51 - මහින්දගේ තේරුමක් නැති කථා
    7:40 - දොර රෙද්ද අස්සේ තියන්න ඕනේ කෙනා
    10:02 - කොන්ඩම් වෙන්ඩින් මැෂින්
    11:04 - කුඩු අල්ලන හැංගිමුත්තම
    18:00 - ඇයි මෙච්චර ඩ්‍රාමා...??
    24:34 - මගේ දෝතට කුඩු ආවා
    25:26 - සංස්කෘතික ඇමති දණගැස්වූ අභිමානවත් නාට්‍යකරුවා
    31:05 - රූපලාවණ්‍ය ඇමති
    35:27 - UNP යට නව නායකත්ව මණ්ඩලයක්
    38:21 - රනිල්ව නිර්පාක්ෂික කරන රවී
    43:04 - ජනාධිපති ලේකම් කාර්‍යාලය මහජන අදහස්
    විමසයි
    43:51 - ලංවිමට බෝනස් නෑ
    44:14 - අනිවාර්යයෙන් එන රනිල්
    48:38 - RMV අසල කාක්කෝ
    49:58 - මාතර පාසල් රැසක ලයිට් කපයි
    51:34 - ආවතේවකරුට සේවා දිගුව අහිමිවෙයි
    53:35 - රට යන වෛද්‍යවරු
    54:04 - පාකිස්තානයේ ඉන්න ඉන්දීය අපරාධකරු
    55:28 - ඖෂධ වංචාවේ මහමොළකරු
    1:03:55 - සෞඛ්‍යයේ අමුතු ගේම්
    1:06:30 - කුරුණෑගල හිටපු නගරාධිපති නඩුගාස්තු ගෙවූ හැටි
    1:09:05 - අසභ්‍ය දර්ශන දත්ත ගබඩාවේ ඇත්ත කථාව
    1:18:58 - හතු කන ලේකම්
    1:21:45 - එලිසබෙත් රැජිණගේ පිලිම හදන රනිල්
    1:24:03 - සීයට කරන දේවල්
    1:24:18 - පරෙවි දූපතට යන්න එපා
    ❤❤

    • @chemistryLK
      @chemistryLK 7 หลายเดือนก่อน +1

      ❤💫

  • @Shani.girl1
    @Shani.girl1 7 หลายเดือนก่อน +25

    ලංකාවේ මිනිස්සු පුරවැසින් කරන්න දෙන try එකට respect 🫡

  • @niwanthinayagara5608
    @niwanthinayagara5608 7 หลายเดือนก่อน +31

    ලබන පාර රාජ්‍ය නාට්‍ය උලෙලට හොදම නාට්‍ය "යුක්තිය"...

    • @ThilakarathnaRuhunaga-qe7rv
      @ThilakarathnaRuhunaga-qe7rv 7 หลายเดือนก่อน +1

      යුක්තිය බික්තියට හේත්තු කරන්

  • @Dharana727
    @Dharana727 7 หลายเดือนก่อน +18

    අද 4 දෙනා තමයි ගැලපෙනම 4 දෙනා වැඩේට. Hasa and Bruno is mandatory ❤

  • @lasantharupasinghe3137
    @lasantharupasinghe3137 7 หลายเดือนก่อน +16

    අද වැඩසටහන හරිම රසවත්.හසා ආවොත් ඉතින් කියලා වැඩක් නෑ.👍

  • @anojakoumari7303
    @anojakoumari7303 7 หลายเดือนก่อน +9

    ඇත්තටම මේ වැඩ සටහන මේකාලෙට අනුව මාර වැදගත්.මෙ තමයි ලංකාවේ බුද්දිමත්ම සෙට් එක කිය කිය ගොන් පොස්ට් ශොයාර් වෙනවා ෆ්බ් වල.ඒ වෙනස් මත දරාගන්න බැරි අය. මම ජාතික ජනබලවෙගට වැඩ කරන කෙනෙක් හැබැයි මේ වැඩ සටහන නොවරදවාම බලනවා.

  • @niranjanarajapaksha4185
    @niranjanarajapaksha4185 7 หลายเดือนก่อน +5

    14:03 ඉස්සර- ගමේ පොලිසියට ආපු අලුත් OIC, ආපු ගමන් වැඩ පෙන්නන්න හිතාගෙන ගමේ කසිප්පු වාඩිය අල්ලන්න plan කරනවා. Planned කරපු දවසට කලින් පොලිසියේ අනිත් අයට කියනවා. හැබයි ඒ වෙනකොටත් වාඩියෙන් ගානක් හම්බෙන SI කෙනෙක් දෙනවා msg එක වාඩියට. අල්ලන්න යන කොට තියෙන්නේ පරණ බැරල් එකකුයි, කැඩිච්ච බට ටිකකුයි. ඒ ටික ගෙනල්ලා ගමේ අයට පෙන්නලා කියනවා කසිප්පු ඉවර කලා කියලා. 😂
    වර්තමානේ - අර SI දැන් OIC වෙලා අර ගමටම එනවා අවුරැදු ගානකට පස්සේ, ඒ වෙනකොට වාඩි 1 වාඩි 5ක් 6ක් වෙලා වටේ පිටේ ගම් වලටත් බෙදනවා බඩු. මේ OIC ටත් වැඩ පෙන්නන්න ඕන වෙනවා. හැබැයි තාමත් වාඩි වලින් ගානක් එන නිසා වාඩි ටිකත් බේරන්න ඔනේ නිසාත්, නමුත් වැඩ පෙන්නන්න ඕනේ නිසාත් OIC කරන්නේ loudspeaker බැදගෙන කලින් දවසේ ගම වෙටේ යන එක. ඊලග දවසේ යනවා mission එකට. මේ පාර හැබැයි බැරල් 5ක් බට කෑලි හයක් විතර අල්ල ගන්නවා. (වාඩි 5ක් 6ක් නිසා😂) ගමේ පන්සලේ ලොකු හාමුදුරැවෝ,principal , සංවර්ධන කමිටුවේ අයත් එක්ක යනවා වැටලීමට.
    නිකන් කතාවක්, එච්චරයි 😅

  • @maduka_pathum2727
    @maduka_pathum2727 7 หลายเดือนก่อน +20

    අභිෂේකා තරුණ එළිසබෙත් වගේ කිව්ව කථාවනම් ඇත්තක් 😍 අභී වගේ තව කවුරුහරි ඉන්නවා කියලා යන්තමින් හිතුනට කවුද කියලා හරියටම නෝට් උනේ අද ඕං 😊❤

    • @ranavinagoda9815
      @ranavinagoda9815 7 หลายเดือนก่อน +1

      ආ..ඇත්ත ද....අපට එක්කෙනෙක් ඉන්නවා ....

    • @sudharshanicooray757
      @sudharshanicooray757 7 หลายเดือนก่อน +4

      අර සිරිලිය වෙන්න බැ රි ද ? ඒ

    • @sanujhashan8728
      @sanujhashan8728 7 หลายเดือนก่อน +2

      වැඩිය ඕක කියවන්න එපා රනිලුත් daily dose එයි ඊට පස්සේ 😢

  • @elondare8990
    @elondare8990 7 หลายเดือนก่อน +12

    අඩෝ උඹලා මේක කරන්නේ script එකකටද නැතිනම් ඔහේ එන හැටියට bat කරනවද? පේන්නේ එන බෝලෙට ගහනවා වාගේ. ඒ උනාට එක එකාට මාර cordination එකක් තියෙනවා. පට්ට bro. Next level. 🥰

    • @nisalcooray4894
      @nisalcooray4894 7 หลายเดือนก่อน

      oka matath thibba eth uttarayac meh wage thanaka balaporoththu nowuna prashnayak bn ... aathal eka spoil weyi fanslage 🙂

  • @jayasenamenuwarage7752
    @jayasenamenuwarage7752 7 หลายเดือนก่อน +5

    මම කමෙන්ට් එකක් දැම්මා ඊයේ ඒකට උත්තර අද ලැබුණා. ස්තුතියි ඔයාල හතර දෙනාටම.

  • @dalaspriyadarshana70
    @dalaspriyadarshana70 7 หลายเดือนก่อน +1

    බොහොම අගේට නිර්පාක්ෂික සාකච්ඡාවක් ,,,අගය කරමු!!!

  • @kalumsasikaRangana-tn5cp
    @kalumsasikaRangana-tn5cp 7 หลายเดือนก่อน +9

    සිංහම් Part 4 " යුක්තිය " සූර්‍යා වෙනුවට දේ.බන්දු රංගනයෙන් දිවයින පුරා තිරගත වේ...

  • @user-yb5bm7qv8s
    @user-yb5bm7qv8s 5 หลายเดือนก่อน

    බොහොමයක් isthuthi obthumanlage ජනතාව දැනුවත් කිරීම ගැන

  • @poornachandima4520
    @poornachandima4520 7 หลายเดือนก่อน +8

    තව දුරටත් මේකේ හරක් නැත❤😂😂..කැමරා අටවගෙන ..යුක්තිය නාට්‍ය ..😘😘😘👍

  • @Multivision-Kumari
    @Multivision-Kumari 7 หลายเดือนก่อน +2

    වාහන සම්බන්ධයෙන් තව තියෙනවා. කාර්යාලයේ වාහනය හදන්න දාන ගාරජ් එකටම ගෙදර වාහනයත් එදාම දානව . බිල එන්නේ කාර්යාලයේ වහනයට. ඒකනේ රියාදුරත් යන අමාත්‍යංශයටම එක්ක යන්නේ

  • @nandanasamarakkodi2085
    @nandanasamarakkodi2085 7 หลายเดือนก่อน +6

    බාසාව වැදගත් නොවේ ⁣අදහස absorb කරගන්න

  • @nimalnimal2943
    @nimalnimal2943 7 หลายเดือนก่อน +4

    ලංකාවේ සම්පූර්ණ චන්ද දායකයෝ අලුත් පරපුරත් සමග එක්කෝටි හැටපන් ලක්ශයයි..

  • @chemistryLK
    @chemistryLK 7 หลายเดือนก่อน +13

    මුල හරිය පාරේදි,බස් එකේදි වගේ බලන්න එපා.හිනා යන්නෙ මහ පාර මැද 😂❤

    • @dichiisc
      @dichiisc 7 หลายเดือนก่อน +1

      Ammo ow. Hasath ekka ba...😂

  • @arun2002
    @arun2002 6 หลายเดือนก่อน

    Great radio talk

  • @thilinaupeka7794
    @thilinaupeka7794 7 หลายเดือนก่อน +8

    හසා ආයුබෝවං.. ❤ අහන්න ආසම වචන දෙක

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 7 หลายเดือนก่อน +22

    සතීශ් වත් සතියට දවස් 04ක් වත් ඕනි ❤ sleeping beauti

  • @cdbp2691
    @cdbp2691 7 หลายเดือนก่อน +2

    අදත් නියමයි. බොහොමත්ම ස්තූතියි මිත්‍රවරුනි ❤️😍🙏

  • @trevorpeiris309
    @trevorpeiris309 7 หลายเดือนก่อน

    Fantastic coordination among yourselves! Good job! Congratulations for your efforts to educate current issues in many ways!

  • @pofansrilanka7345
    @pofansrilanka7345 7 หลายเดือนก่อน +1

    මමත් ලංකාවෙනම් තමයි. මං ඉන්න රටේ මිනිස්සුන්ගෙ කටේ තියෙන්නෙ complements විතරමයි. ඒකට තියෙන්නෙත් එක උත්තරයයි. Really, Thank you. මං හිතන්නෙ ඒ Really කෑල්ල ලංකාවෙන් ආපු එකක්.

  • @donranasinghe9411
    @donranasinghe9411 7 หลายเดือนก่อน +5

    Despite me being an ardent follower of SP, {said for understandable reasons} the way you guys summarise analyse and encapsulate the currant affairs and the idiosyncrasies of the nation is quite phenomenal and more over the way you guys troll situations is hysterical. Keep up the good ways guys ATB,

  • @chamaldanthanarayana4599
    @chamaldanthanarayana4599 6 หลายเดือนก่อน

    මේවා tv එකේ යන්න ඕන වැඩසටහන් ❤❤

  • @chandrapalssmy3227
    @chandrapalssmy3227 7 หลายเดือนก่อน

    Good discussing

  • @user-ng3cw7tp7i
    @user-ng3cw7tp7i 7 หลายเดือนก่อน +2

    අඩෝ මටත් ඕක තේරුනේ මේක බැලුවට පස්සෙ
    රැජින තරුන කාලෙ ඔයවගේ මූනක් තියෙන්නෙ❤❤

  • @yuwindilmeth8412
    @yuwindilmeth8412 7 หลายเดือนก่อน +17

    වැඩ කරන ගමන් තනියම හිනාවෙවී මේක අහන්න ගිහින් ජොබ් එක නැති උනොත් උබලා සෙට් එකට විරුද්දව නඩුවක් දානවා.ඇයි යකෝ😂😂😂

  • @vimalbogahawatta
    @vimalbogahawatta 7 หลายเดือนก่อน +1

    රසවින්දා දැනුවත් උනා ස්තූතියි ❤️

  • @gayankalingagunathilaka2812
    @gayankalingagunathilaka2812 7 หลายเดือนก่อน

    නියමයි 👍👍👍

  • @sujeejames6038
    @sujeejames6038 7 หลายเดือนก่อน +1

    මම ගොඩාක් තැන්වල බැලුවා අභිශේකා සමාරක් වෙලාවට අමු ටියුබ් ලය්ට් 😂😂 ..තරාහාවෙන්න එපා අභියො ❤

  • @user-vi7uh8mv3s
    @user-vi7uh8mv3s 7 หลายเดือนก่อน +1

    S l vlog අපි ආසාවෙන් බලනවා

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 7 หลายเดือนก่อน +15

    හසා අද ලස්සනයි ❤

    • @NRG-zg5dj
      @NRG-zg5dj 7 หลายเดือนก่อน

      හසා ලස්සන ඇදන් ඉන්න shirt එක නිසා, ඒක ඌ පේමන්ට් එකෙන් 750/- ගත්ත එකක් බං 😂

  • @Shani.girl1
    @Shani.girl1 7 หลายเดือนก่อน +1

    Next level program ❤Tmq

  • @kuruppuarachchi
    @kuruppuarachchi 7 หลายเดือนก่อน +3

    Love this ❤

  • @slmicro3857
    @slmicro3857 7 หลายเดือนก่อน +4

    😅😂Thank you me next level program walata🥰🖤

  • @neflanmnm9854
    @neflanmnm9854 7 หลายเดือนก่อน +3

    මම නම් මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම පුළුවන් තරම් ශෙයා කරනවා fb. ආඩම්බර වෙන මෝඩයන්ට මේක ටෙලි නාට්‍යයක් කියලා දැනෙනකන්

  • @chandanamallawarachchi6572
    @chandanamallawarachchi6572 5 หลายเดือนก่อน

    Super brother

  • @aryanayushwindydog3220
    @aryanayushwindydog3220 5 หลายเดือนก่อน

    Sl v log ,ඔයලගෙ වැඩේ හරිම ආකර්ශනීය්යි,මන් ඊයෙ ටික්ටොක් එකෙ දැක්කා,හිටපු පොලිස් මාද්‍ය ප්‍රකාශක අජිත් රෝහන මහත්තයා තෑගි බෙදා දීමේ උත්සයකදී,,ඔහුගෙ අතින් සම්මනයක් ගන්න ප්‍රතික්ෂේප කලා,ඒ ගැන පොඩ්ඩක් හොයලා කියන්න,

  • @prashanthageemuni5626
    @prashanthageemuni5626 7 หลายเดือนก่อน +1

    ඒකනම් ඇත්ත. සමහරු යමක් දුන්නත් ඒකට ප්‍රතික්ක්‍රියා කරන්නවත් දන්නේ නෑ.

  • @RasinduGunarathna
    @RasinduGunarathna 7 หลายเดือนก่อน +26

    හසාගේ අදහස විනාසයි. කියන්න දෙන් නෑ කන ගාව ඉදන්😂😂උට කතා කරන්න දෙන්න අභී ප්ලීස් opinion and info කියකිය මැදින් පනින්න එපා. Discussion එක සවුත්තු වෙනව. ඔයාම මේක ආයෙම බලන්න.ප්ලීස්

    • @GihanBandaranayake
      @GihanBandaranayake 7 หลายเดือนก่อน +3

      සිරාවටම.ඕනි එක්ටයි එපා එකටයි හැම එකටම පනිනවා.

    • @chinthakasameera1960
      @chinthakasameera1960 7 หลายเดือนก่อน

      😁😁@@Abisheka_fernando

    • @vihangasilva7947
      @vihangasilva7947 7 หลายเดือนก่อน +2

      සිරා කතාව ඒකනම්

    • @shamikadesilva5995
      @shamikadesilva5995 7 หลายเดือนก่อน +2

      Exactly….

    • @RasinduGunarathna
      @RasinduGunarathna 7 หลายเดือนก่อน +2

      @@GihanBandaranayake සිරාවටම. කාටවත් කතා කරන්න වෙන්නෑ. රගපානව, joke කරනව, විස්තර කියවනව ඉවරයක් නෑ. Excited වැඩියි. අරුන් තුන් දෙනායි අර අනෙත් කොල්ලයි කලානම් අද සුපිරියක්. Facebook එකට වීඩියෝම 10ක් කපන්න තිබ්බා

  • @anomanilmini7948
    @anomanilmini7948 7 หลายเดือนก่อน

    Thank you 👍

  • @darshananalingwickramasing1929
    @darshananalingwickramasing1929 7 หลายเดือนก่อน +2

    සුබ දවසක්

  • @sgunethilake780
    @sgunethilake780 7 หลายเดือนก่อน +2

    අපි නම් ලංකාවේ අපරාදවල මහමොල කාරයෝ ඉන්නවා කියලා අහලා නෑ

  • @thusharaBSC
    @thusharaBSC 7 หลายเดือนก่อน +7

    සතීස් අයියාත් මරු නෙ

  • @unlimitedcricket9217
    @unlimitedcricket9217 7 หลายเดือนก่อน +6

    Aththatama thanks krnna one oylt as padanwata ❤

  • @rmslakshan
    @rmslakshan 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @kt643
    @kt643 7 หลายเดือนก่อน +3

    සිංගම් මතක් උනේ මේ සීන් දැක්ක ගමන්

  • @sasankakarunarathna6761
    @sasankakarunarathna6761 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @aroshadias3791
    @aroshadias3791 7 หลายเดือนก่อน +4

    මට හරිම කනගාටුයි ලංකාවේ ඔය interview කරන විදිහ. මම ඇමරිකාමේ DFW එයාපොට් එකේ job interview එකට ගියවෙලාව් ඒ රටේ බරලුව සුදුසු කම භාශා එකකට වැඩිය කතා කරන්න පුලුවන්ද කියල සහ GED කරල තියනවද කියල ඒකත් supervisor and manager position වලට විතරයි රුපෙ ගැන බලන්නෙම නැ

  • @angelodalpadado5240
    @angelodalpadado5240 7 หลายเดือนก่อน

    That is very true about receiving compliment
    When Abisheka get compliments she never respond - thank you or something with the acknowledgment 4:43
    Pls try & respond
    Charity begins at home 😃

  • @darshananalingwickramasing1929
    @darshananalingwickramasing1929 7 หลายเดือนก่อน

    මම යෝජනා කරනවා වසන්තී චතුරාණිට රජ්‍ය නාට්‍ය උලළේ සම්මානයක් ලබාදිමට යෝජනා කරනවා

  • @supunjayawardana9188
    @supunjayawardana9188 7 หลายเดือนก่อน

    Ammo apiwa maranna hadanne
    Oyale programm putumayo asawena balanne man

  • @user-my4fy6qg3l
    @user-my4fy6qg3l 7 หลายเดือนก่อน +1

    Hi superbro

  • @vishkavisakajayawickrama3964
    @vishkavisakajayawickrama3964 7 หลายเดือนก่อน +1

    Niyamai

  • @hemanthadharmadasa1958
    @hemanthadharmadasa1958 7 หลายเดือนก่อน +44

    ඔබලාගේ මේ ඉදිරිපත් කීරීමේදී හැකිතරම් සිංහල භාෂාව යොදා ගන්නේ නම් මේවා නරඹන සාමාන්‍ය අයටත් හොඳට තේරුම් ගත හැකි වේ යැයි සිතේ. ස්තුතියි ❤️❤️❤️❤️

    • @9MM732
      @9MM732 7 หลายเดือนก่อน +4

      අම්මපා මගේ ගෙදර උන්දැත් ඔය කතාවම කිව්ව.......

    • @omehome8788
      @omehome8788 7 หลายเดือนก่อน +1

      aniwaren .ekagai

    • @Pilitical_SriLanka
      @Pilitical_SriLanka 7 หลายเดือนก่อน +1

      hoda adahasak❤

    • @tusith1
      @tusith1 7 หลายเดือนก่อน +3

      Another Baiya

    • @cricketlokaya606
      @cricketlokaya606 7 หลายเดือนก่อน +8

      ​@@tusith1උට බයියා කියන උබයි බයියා 😂😂

  • @tusith1
    @tusith1 7 หลายเดือนก่อน +2

    Your mission is an impossible Mission.

  • @lahirulakshan8439
    @lahirulakshan8439 7 หลายเดือนก่อน +4

    සතීශ් අයියා ආතල් දෙනවා හීනියට නේද

  • @user-ts6fz6eo9l
    @user-ts6fz6eo9l 7 หลายเดือนก่อน

    සහෝදර වරුනි පොඩ්ඩක් විමසිල්ලෙන් ඉන්න මුන් හොර චන්ද දාලා දිනන්න හදන්නේ . ඔන්න ඔය පණිවිඩය දෙන්න හැමෝටම . වැඩ සටහන සුපිරි . . මුන් හොර චන්ද දාලා දිනන්න හදන්නේ ඒකට රනිල් දැන්ම ඉදන් කට්ටිය දානවා කියල එකක් යනවා පොඩ්ඩක් විමසිල්ලෙන් බලන්න

  • @gayanijohn4776
    @gayanijohn4776 7 หลายเดือนก่อน

    💐💐💐💐👍👍👍👍

  • @rammyabandara7666
    @rammyabandara7666 7 หลายเดือนก่อน

    oyalage one hour and 6 mins...... tikanam maru...
    patta horu okkoma allaagamu.

  • @smgsethunga3068
    @smgsethunga3068 7 หลายเดือนก่อน +1

    Npp Only....💜️👌❤️❤️👌💜️

  • @livethemoment2371
    @livethemoment2371 7 หลายเดือนก่อน

    Sathish has a lovely smile!

  • @Laleesha_13
    @Laleesha_13 7 หลายเดือนก่อน

    Rajshekar Mamidanna♥️
    One of the favourites

  • @vijerathnebanda8116
    @vijerathnebanda8116 7 หลายเดือนก่อน

    Vidura(glass)kude kudu. Thanks

  • @Vihangaf13
    @Vihangaf13 7 หลายเดือนก่อน +1

    Towing walata wada sarui service karanna giyama ude ආහාරය , 10.30ta tea , දහවල් ආහාරය , අතට අවම 12000k පමණ , athakota 5000km walin maru karana oil 15000km walin karala oil wala bill eka ahemath gannawa gena wahane අනුව thamai athata ana gana ganne athakota service eke owner oya okkoma akathu karala bill aka danawa api awa ඔක්කොම gewanawa අවුරුදු 10 awama padinna puluwan wahane අවුරුදු 2n 3n ain karanawa. As deken දැකපු dewal mewa

  • @user-rw1np3ly8z
    @user-rw1np3ly8z 7 หลายเดือนก่อน +1

    No Bruno.
    Ranil staring talks with TAN to promote the communal opinion in South .

  • @user-un8bb8ev8w
    @user-un8bb8ev8w 7 หลายเดือนก่อน +1

    lankawe kalawa diyunu wela thiyena tharama gena rajya natya sammana ulele Parakrama Niriella shurin karapu kathawa saha ethumage illa asweema dekkama penawa.

  • @KanthiGunathunga-dh7mm
    @KanthiGunathunga-dh7mm 7 หลายเดือนก่อน +5

    නිරිඇල්ල මහත්තයගෙ කථාවත් ප්‍රවෘත්තිවලට කිව්වෙ නෑ නේද මල්ලි.

  • @archi3117
    @archi3117 7 หลายเดือนก่อน +1

    තොල් කලුයි කියලත් කොල්ලෙක් දාගෙන යන්න හදල ඊයෙ 😂 මාර යුක්තිය .

  • @vipulajayabahu3097
    @vipulajayabahu3097 7 หลายเดือนก่อน

    58:49 හරියටම හරි බෲනො වචන ටික....

  • @jetakota
    @jetakota 7 หลายเดือนก่อน

    බෲනෝගේ වම් පැත්තෙන් ලයිට් එකක් දාන්න. හැමදාම මම බලලා තියෙන්නේ පොරට පපුවට දාඩිය දාලා වගේ පේන්නේ.

  • @foryouthfuture9431
    @foryouthfuture9431 7 หลายเดือนก่อน

    Good morning! Harima interesting Dan oyala CID rastayadu wenna ekak naha dan ne!Ara kiyamanak thiyenne🎉
    Urage malu urage pitte thiyala kapane!
    Eyalage NEWS aragena denne wadde.

  • @dayaratnekariyawasam5396
    @dayaratnekariyawasam5396 5 หลายเดือนก่อน

    රනිල් ගල් පාක් ශික ලෙස ඉදිරිපත් කරමු

  • @pathumxco
    @pathumxco 7 หลายเดือนก่อน +1

    Parana manamali ahunawelema hithuna patta gahai kiyala...

  • @user-yc6me8br8n
    @user-yc6me8br8n 7 หลายเดือนก่อน

    1.2 කියන කතාව සුපිරි ඇමති බේරිලා ලේකම්ලාගේ පිටේ ගෝනි දැමීම

  • @M.S.Fernando
    @M.S.Fernando 7 หลายเดือนก่อน

    තව දින 2 යි. ජය 🌹🫡

  • @isurugayashan4573
    @isurugayashan4573 7 หลายเดือนก่อน +1

    Abhiska kathawal madata panina eka nan wahak..

  • @SKA-uo7ts
    @SKA-uo7ts 7 หลายเดือนก่อน +7

    Hasa salone gihin😎

  • @mashaadikari8747
    @mashaadikari8747 7 หลายเดือนก่อน

    🔥❤👍🔥❤👍🔥❤👍👍 ඔයාලගෙ උපදෙස්දීම නවත්වන්න...😂😂😂😂
    හසා අද ලස්සනයි ...ඇයි වෙනදාට කැතැයිද???😂😂

  • @M.S.Fernando
    @M.S.Fernando 7 หลายเดือนก่อน

    තව දින 2යි. ජය 🌹🫡

  • @aryanayushwindydog3220
    @aryanayushwindydog3220 7 หลายเดือนก่อน

    FANTASTIC 6 ❤

  • @gigis867
    @gigis867 7 หลายเดือนก่อน +1

    Eka nemei piti passe indan sagarayage hinawa balapanko

  • @hirucent6023
    @hirucent6023 7 หลายเดือนก่อน

    හසා ඉන්න දවස තමා ඩීඩී එක ආතල්ම ❤️

  • @pufflemonfm8389
    @pufflemonfm8389 7 หลายเดือนก่อน

    Vidura Wickramanayaka kiynne Dr.Thushge aiya needa

  • @arunashantha6738
    @arunashantha6738 7 หลายเดือนก่อน +4

    ඔයාලා ඔය කියන්නේ අර වෙෂබන්දුගේ අලුත් drama එක ගැනද? පව් එයා 😂😂😂😂

  • @thisagadamsana2228
    @thisagadamsana2228 7 หลายเดือนก่อน +1

    ❤🔥

  • @damachemanex2740
    @damachemanex2740 7 หลายเดือนก่อน

    😂😂😂😂❤❤❤❤

  • @MrAeonM
    @MrAeonM 7 หลายเดือนก่อน +1

    I appreciate the efforts and contributions of everyone in the program. However, I've noticed that girl skills and contributions may not align as closely with the objectives of the program compared to others.( I hope this doesn't upset anyone, but I feel the program would be better without the Abisheka.)

  • @ejazzjazz7483
    @ejazzjazz7483 7 หลายเดือนก่อน

    16:15 exclusive news or performance 😂😂

  • @donjinalalkalansooriya4546
    @donjinalalkalansooriya4546 7 หลายเดือนก่อน +1

    This is try to bypass the Supreme Court order

  • @calistafernando1713
    @calistafernando1713 7 หลายเดือนก่อน +3

    ඔබලා උන්ට හිනා උනා ට දේශපාලන සක්කිලි හොර දුෂිත චෞවුර යින්ට පයිසක් වත් නැත මන්ද උන්ගේ ලැජ්ජා නහර කපල තමයි ඉන්නෙ 😛

  • @AnnoyedFlower-jr5rt
    @AnnoyedFlower-jr5rt 7 หลายเดือนก่อน +1

    කුඩු අල්ලනකොට හදිස්සියෙ උඩින් හෙලිකොප්ටරයක් එහෙම ආවොත් මොකද දන්නෑ කරන්නෙ

  • @hettiarachchilagelakmal5406
    @hettiarachchilagelakmal5406 7 หลายเดือนก่อน +1

    Next ප්‍රසිඩන්ට් 😂 වෙන්න වගේ දගලන්නෙ 😂 . වේස බන්ඩු 😂

  • @sajithkumaraa78
    @sajithkumaraa78 7 หลายเดือนก่อน +1

    මයින්ද මාත්තියා එහෙම කියද්දි පිටිපස්සෙ ඉන්න හෝතම්බුවා හිනා වෙවී ඉන්න හැටි දැක්කෙ කවුද ?

  • @tulanmanage7799
    @tulanmanage7799 7 หลายเดือนก่อน +5

    උඹලා නිමල් සිරිපාලට නිදියනවා ඒව මේවා කියනවා.. කවුද දන්නේ මිනිහ තුන්වෙනි ඇහැ මතු කරන්ද ඉන්නේ කියලා..... ඇස්දෙක පියාගෙන හිටියට තෙවන ඇසින් ලෝකේ දිහා මීටරෙන් බලන් ඉන්නවද කියලා 😂

    • @thilinaranasinghe5500
      @thilinaranasinghe5500 7 หลายเดือนก่อน +3

      ලොකේ දිහා කොච්චර මීටරෙන් ඉන්නවා කිව්වොත් ජපානයෙන් පගාව අරග්න්න ගිහින් ජපන් කාරයෝ ඇමතිට ඇකේ පුරියා 😂😂😂😂😂😂😂

    • @sunwick6857
      @sunwick6857 7 หลายเดือนก่อน

      පිස්සුද ඇමති ගෝඨාට ඇරියේ. ඇමති චූන් එකේ​@@thilinaranasinghe5500

  • @akworking5794
    @akworking5794 7 หลายเดือนก่อน

    okkoma hamane

  • @shenon321
    @shenon321 7 หลายเดือนก่อน +1

    hasa lassana wela 😎😎😎

  • @smgsethunga3068
    @smgsethunga3068 7 หลายเดือนก่อน

    Npp Only...❤️👌💜️💜️👌❤️