කට්ට කපටි තිස්ස කුට්ටි, යකඩ යකා, ලංකන් පිරමීඩ් ලීග්, ඩොලර් එකේ හොරකම - Daily Dose of Internet.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 189

  • @laleendraweerakoon3959
    @laleendraweerakoon3959 ปีที่แล้ว +71

    SL VLOG එකේ දේශපාලන සහ සමාජීය කීයවීම මරු .. ඇත්තටම පත්තර පඩංගු කාරයන්ගේ කංකරචිිචලෙන් හෙමිිබත්වුණු සමාජයට මෙය අස්වැසිල්ලක්.. ස්තුතිය.

  • @indu3992
    @indu3992 ปีที่แล้ว +31

    ඇත්තටම අපි දැන් TV වල නිවුස් බලන්නෑ.ජයවේවා

    • @baachee1
      @baachee1 ปีที่แล้ว

      Smpqpp

  • @neetaguruge2865
    @neetaguruge2865 ปีที่แล้ว +21

    අමිමෝ හරිම ලස්සනයි හතරදෙනාම එක්වුනාම කොයි වෙලාවෙද එන්නෙ කියලා බලාගෙන ඉන්නෙ ඔබලා වැඩ කටයුතු දිනෙන් දින වැඩිදියුනු වෙිවා . ජේසු පිහිටයි .❤❤❤❤

  • @sudharshanicooray757
    @sudharshanicooray757 ปีที่แล้ว +9

    SL vlogs , Bharatha , Satahan radio, කරන මෙහෙය අතිවිශිෂ්ඨයි. සුපිරියි. TV වල පත්තර news මිනිස්සුන් ට දැන් අප්‍රිය වෙලා තියෙන මොහොතක ඔබ සියලු දෙනා කරන මෙහෙය Superb. 💐💐💐 ඇහුවත් ඇති හිත පිරෙනවා , 🙈👍🙏

    • @japanbass7390
      @japanbass7390 ปีที่แล้ว

      රටේ උන්ට කන්ට දෙන්නෙ ගොවියා එක දවසෙන් පොහොර තහනමේ ටොපියක් කවලා රුපියල පා කරලා රටේ ඉන්න අහිංසක මිනිස්සුන්ට වැඩිපුර ඩොලර් ලංකාවට එවල වැඩි රුපියල් ප්‍රමාණයක් එකතු කරගෙන ගෙයක් දොරක් හදාගන්න වාහනයක් ගන්න වගේම ගොවියා අතට වැඩිපුර මුදල් යන විදිහට එළවළු මිල කෘෂිකාර්මික නිෂ්පාදන වල මිල වැඩි කරවලා දීලා ඔය පිනට කකා උද්ඝෝෂණ කර කර රට ගිනි තියන කාලකන්නි අතේ තිබ්බ සල්ලි ටික ඇත්තටම රටේ දුක්විඳින රටේ අනාගතය වෙනුවෙන් විදෙස් රටවල දුක්විඳින මිනිස්සු අතට ඉතා උපායශීලීව දුරදක්නා නුවණින් බුද්ධිමත්ව ගෝඨාභය තමන්ගේ යුතුකම ඉතාම කෙටි කාලයකින් කරලා පෙන්නලා තාවකාලිකව පෝලම් ඇති වුණා තමා හැබැයි ඩොලර් එවන්න එපා කියලා රට ඉන්න මිනිස්සු මුලාවේ දාන්න බැරි වුණා මරි මෝඩ අමන කුහක ජෙප්පන්ට😅 ගෝඨාභයලා අතගගා ඉන්නෙ නැහැ පොඩි කාලෙකින් වැඩ ගොඩක් කරලා පාඩුවේ මිනිස්සුන්ට හිතන්න අවබෝධ කරගන්න ඇත්තටම නියම රටේ සම්පත්, කාලය නාස්ති කරන කාලකන්නි කවුද? කියන එක හරියට අවබෝධ කරගන්න තමන්ගේ පාලන කාලය තුළ ඉතාම කෙටි කලකින් බුද්ධිමත්ව දැවැන්ත වැඩ කොටසක් කර කොරෝනාවැනි ලෝක වසංගතයක් ඉතා සාර්ථකව කළමනාකරණය කර ගනිමින් තමාට ලැබුණු තුනෙන් දෙකේ බලය තුළින් රට නිවරදි දිශාවකට හරවල තියල මේ නිහඬව ඉන්නේ අර මුළු රටම බංකොලොත් වෙන තැනට මහබැංකු මංකොල්ලය කරපු යූඇම්පී සජබ හිටං හුටං ජේවීපී කල්ලියේ රූකඩයක් වෙලා හිටපු අවුරුදු 45 ක දේශපාලනයක් කරපු රනිල් නැමැති චරිතය පවා රාජපක්ෂලා ගේ උපායශීලී පරිනත දේශපාලන උපාය උපක්‍රම තුළ තමා ගේ වැරදි නිවැරදි කරගෙන තම සිහිනය වූ විධායක ජනාධිපතිකම පවා රනිල්ට ඉතා කෙටි කලකට ලබාදී ගෝඨාභය නිහඬව සිටින්නේ දැවැන්ත නැගිටීමක් ජනතාවගේ හයෙන් පහක ආශිර්වාදයෙන් අනිවාර්යෙන්ම ලබාගන්නට බව නම් පාලනයට නිරතව සිටින බුද්ධිමත් පිරිස හොඳින් අවබෝධ කරගෙන තියෙන දෙයක් රටට ද්‍රෝහී වූ සියලු අරගල පරගල පස්සේ කොරෝනාව ආශිර්වාදයක් කර ගන්නට දඟලපු හැම එකාගෙම නිරුවත සියලු බුද්ධි තොරතුරු සාක්ෂි සාධක ඉතා සූක්ෂම ලෙස එකතු කරගෙන දිය හැලිය නටන කං කකුළුවන්ට දඟලන්නට ඉඩහැර බව හොඳට හිතා ගනිල්ලා ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන කට කයිවාරු නැති කළ යුතු දේ තනතුරු වලට ගිජු නොවී කරන එකම නායකත්වය ගෝඨාභය රාජපක්ෂ ගැන මුළු රටම තමන්ගේ හෘද සාක්ෂියට අනුව හොඳින් දන්නා කරුණකි. නිසි වෙලාවට එක හුස්මේ රටම දැනුවත් කරන දැවැන්ත ජනතා නැගිටීමක් නුදුරේදීම ඇතිවන බව මේ මහ පොළොවේ යථාර්ථය මේ රටේ මිනිස්සු ඔය අරගල පරගල පඩංගුවේ හිටපු ජන කලවං කර ගත්ත කල්ලතෝනි නෙවෙයි එහෙම මිනිස්සු නෙවෙයි මුළු ලෝකෙම බැහැ කියද්දී මරාගෙන මැරෙන හමුදාවක් හිටපු පාපතර ෙදුම්වාදී ත්‍රස්තවාදීන් නායකත්වයන් පවා සුනු විසුණු කරන්නට රටේ නායකත්වයක් නිර්මාණය කළේ ඒ පිරිස තවත් රටේ බහුතරය බව ඔය කවුරු කවුරුත් මතක තියාගත්තොත් හොඳයි❤️❤️❤️❤️👈👈👈👈👈😅😅😅😅😅👍👍👍👍👍👍

  • @anuruddhanarayana9755
    @anuruddhanarayana9755 ปีที่แล้ว +14

    නියමයි....❤
    අර භාරතටත් හොද opening theme music එකක් හදල දෙනවලකො..😅

  • @daisyranaweera9679
    @daisyranaweera9679 ปีที่แล้ว +8

    ජනතාව දැනුවත් කිරීමට ස්තුතියි.

  • @udayajayasinghe1202
    @udayajayasinghe1202 ปีที่แล้ว +3

    හොද එකතුවක්, හැමෝම හරි update
    ජයම පමණයි

  • @nirupaperera3649
    @nirupaperera3649 ปีที่แล้ว +2

    🥰❤️🌷👍ආදරෙයිසියලුම දෙනාට

  • @alankaraalankaari312
    @alankaraalankaari312 ปีที่แล้ว +9

    අම්මෝ .හරිම.ලස්සනයි .මාරම මාර යි.ඔයාලා .හතරදෙනාම.ගොඩාක් හොදින්.වැඩේ.කරගන.යනවා.අපි .ගොඩාක් ආශාවෙන් අහනවා.බලාගන ඉන්න වා.❤❤❤❤

    • @japanbass7390
      @japanbass7390 ปีที่แล้ว

      රටේ උන්ට කන්ට දෙන්නෙ ගොවියා එක දවසෙන් පොහොර තහනමේ ටොපියක් කවලා රුපියල පා කරලා රටේ ඉන්න අහිංසක මිනිස්සුන්ට වැඩිපුර ඩොලර් ලංකාවට එවල වැඩි රුපියල් ප්‍රමාණයක් එකතු කරගෙන ගෙයක් දොරක් හදාගන්න වාහනයක් ගන්න වගේම ගොවියා අතට වැඩිපුර මුදල් යන විදිහට එළවළු මිල කෘෂිකාර්මික නිෂ්පාදන වල මිල වැඩි කරවලා දීලා ඔය පිනට කකා උද්ඝෝෂණ කර කර රට ගිනි තියන කාලකන්නි අතේ තිබ්බ සල්ලි ටික ඇත්තටම රටේ දුක්විඳින රටේ අනාගතය වෙනුවෙන් විදෙස් රටවල දුක්විඳින මිනිස්සු අතට ඉතා උපායශීලීව දුරදක්නා නුවණින් බුද්ධිමත්ව ගෝඨාභය තමන්ගේ යුතුකම ඉතාම කෙටි කාලයකින් කරලා පෙන්නලා තාවකාලිකව පෝලම් ඇති වුණා තමා හැබැයි ඩොලර් එවන්න එපා කියලා රට ඉන්න මිනිස්සු මුලාවේ දාන්න බැරි වුණා මරි මෝඩ අමන කුහක ජෙප්පන්ට😅 ගෝඨාභයලා අතගගා ඉන්නෙ නැහැ පොඩි කාලෙකින් වැඩ ගොඩක් කරලා පාඩුවේ මිනිස්සුන්ට හිතන්න අවබෝධ කරගන්න ඇත්තටම නියම රටේ සම්පත්, කාලය නාස්ති කරන කාලකන්නි කවුද? කියන එක හරියට අවබෝධ කරගන්න තමන්ගේ පාලන කාලය තුළ ඉතාම කෙටි කලකින් බුද්ධිමත්ව දැවැන්ත වැඩ කොටසක් කර කොරෝනාවැනි ලෝක වසංගතයක් ඉතා සාර්ථකව කළමනාකරණය කර ගනිමින් තමාට ලැබුණු තුනෙන් දෙකේ බලය තුළින් රට නිවරදි දිශාවකට හරවල තියල මේ නිහඬව ඉන්නේ අර මුළු රටම බංකොලොත් වෙන තැනට මහබැංකු මංකොල්ලය කරපු යූඇම්පී සජබ හිටං හුටං ජේවීපී කල්ලියේ රූකඩයක් වෙලා හිටපු අවුරුදු 45 ක දේශපාලනයක් කරපු රනිල් නැමැති චරිතය පවා රාජපක්ෂලා ගේ උපායශීලී පරිනත දේශපාලන උපාය උපක්‍රම තුළ තමා ගේ වැරදි නිවැරදි කරගෙන තම සිහිනය වූ විධායක ජනාධිපතිකම පවා රනිල්ට ඉතා කෙටි කලකට ලබාදී ගෝඨාභය නිහඬව සිටින්නේ දැවැන්ත නැගිටීමක් ජනතාවගේ හයෙන් පහක ආශිර්වාදයෙන් අනිවාර්යෙන්ම ලබාගන්නට බව නම් පාලනයට නිරතව සිටින බුද්ධිමත් පිරිස හොඳින් අවබෝධ කරගෙන තියෙන දෙයක් රටට ද්‍රෝහී වූ සියලු අරගල පරගල පස්සේ කොරෝනාව ආශිර්වාදයක් කර ගන්නට දඟලපු හැම එකාගෙම නිරුවත සියලු බුද්ධි තොරතුරු සාක්ෂි සාධක ඉතා සූක්ෂම ලෙස එකතු කරගෙන දිය හැලිය නටන කං කකුළුවන්ට දඟලන්නට ඉඩහැර බව හොඳට හිතා ගනිල්ලා ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන කට කයිවාරු නැති කළ යුතු දේ තනතුරු වලට ගිජු නොවී කරන එකම නායකත්වය ගෝඨාභය රාජපක්ෂ ගැන මුළු රටම තමන්ගේ හෘද සාක්ෂියට අනුව හොඳින් දන්නා කරුණකි. නිසි වෙලාවට එක හුස්මේ රටම දැනුවත් කරන දැවැන්ත ජනතා නැගිටීමක් නුදුරේදීම ඇතිවන බව මේ මහ පොළොවේ යථාර්ථය මේ රටේ මිනිස්සු ඔය අරගල පරගල පඩංගුවේ හිටපු ජන කලවං කර ගත්ත කල්ලතෝනි නෙවෙයි එහෙම මිනිස්සු නෙවෙයි මුළු ලෝකෙම බැහැ කියද්දී මරාගෙන මැරෙන හමුදාවක් හිටපු පාපතර ෙදුම්වාදී ත්‍රස්තවාදීන් නායකත්වයන් පවා සුනු විසුණු කරන්නට රටේ නායකත්වයක් නිර්මාණය කළේ ඒ පිරිස තවත් රටේ බහුතරය බව ඔය කවුරු කවුරුත් මතක තියාගත්තොත් හොඳයි👈👈👈👈👈👈❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍👆👆👆👆👆👆

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 ปีที่แล้ว +18

    කලින්ම ඒකනෙ කීවෙ හසා මේකට ගත්තා ම වෙනම හැඩයක් එනවා කියලා ❤

    • @japanbass7390
      @japanbass7390 ปีที่แล้ว

      රටේ උන්ට කන්ට දෙන්නෙ ගොවියා එක දවසෙන් පොහොර තහනමේ ටොපියක් කවලා රුපියල පා කරලා රටේ ඉන්න අහිංසක මිනිස්සුන්ට වැඩිපුර ඩොලර් ලංකාවට එවල වැඩි රුපියල් ප්‍රමාණයක් එකතු කරගෙන ගෙයක් දොරක් හදාගන්න වාහනයක් ගන්න වගේම ගොවියා අතට වැඩිපුර මුදල් යන විදිහට එළවළු මිල කෘෂිකාර්මික නිෂ්පාදන වල මිල වැඩි කරවලා දීලා ඔය පිනට කකා උද්ඝෝෂණ කර කර රට ගිනි තියන කාලකන්නි අතේ තිබ්බ සල්ලි ටික ඇත්තටම රටේ දුක්විඳින රටේ අනාගතය වෙනුවෙන් විදෙස් රටවල දුක්විඳින මිනිස්සු අතට ඉතා උපායශීලීව දුරදක්නා නුවණින් බුද්ධිමත්ව ගෝඨාභය තමන්ගේ යුතුකම ඉතාම කෙටි කාලයකින් කරලා පෙන්නලා තාවකාලිකව පෝලම් ඇති වුණා තමා හැබැයි ඩොලර් එවන්න එපා කියලා රට ඉන්න මිනිස්සු මුලාවේ දාන්න බැරි වුණා මරි මෝඩ අමන කුහක ජෙප්පන්ට😅 ගෝඨාභයලා අතගගා ඉන්නෙ නැහැ පොඩි කාලෙකින් වැඩ ගොඩක් කරලා පාඩුවේ මිනිස්සුන්ට හිතන්න අවබෝධ කරගන්න ඇත්තටම නියම රටේ සම්පත්, කාලය නාස්ති කරන කාලකන්නි කවුද? කියන එක හරියට අවබෝධ කරගන්න තමන්ගේ පාලන කාලය තුළ ඉතාම කෙටි කලකින් බුද්ධිමත්ව දැවැන්ත වැඩ කොටසක් කර කොරෝනාවැනි ලෝක වසංගතයක් ඉතා සාර්ථකව කළමනාකරණය කර ගනිමින් තමාට ලැබුණු තුනෙන් දෙකේ බලය තුළින් රට නිවරදි දිශාවකට හරවල තියල මේ නිහඬව ඉන්නේ අර මුළු රටම බංකොලොත් වෙන තැනට මහබැංකු මංකොල්ලය කරපු යූඇම්පී සජබ හිටං හුටං ජේවීපී කල්ලියේ රූකඩයක් වෙලා හිටපු අවුරුදු 45 ක දේශපාලනයක් කරපු රනිල් නැමැති චරිතය පවා රාජපක්ෂලා ගේ උපායශීලී පරිනත දේශපාලන උපාය උපක්‍රම තුළ තමා ගේ වැරදි නිවැරදි කරගෙන තම සිහිනය වූ විධායක ජනාධිපතිකම පවා රනිල්ට ඉතා කෙටි කලකට ලබාදී ගෝඨාභය නිහඬව සිටින්නේ දැවැන්ත නැගිටීමක් ජනතාවගේ හයෙන් පහක ආශිර්වාදයෙන් අනිවාර්යෙන්ම ලබාගන්නට බව නම් පාලනයට නිරතව සිටින බුද්ධිමත් පිරිස හොඳින් අවබෝධ කරගෙන තියෙන දෙයක් රටට ද්‍රෝහී වූ සියලු අරගල පරගල පස්සේ කොරෝනාව ආශිර්වාදයක් කර ගන්නට දඟලපු හැම එකාගෙම නිරුවත සියලු බුද්ධි තොරතුරු සාක්ෂි සාධක ඉතා සූක්ෂම ලෙස එකතු කරගෙන දිය හැලිය නටන කං කකුළුවන්ට දඟලන්නට ඉඩහැර බව හොඳට හිතා ගනිල්ලා ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන කට කයිවාරු නැති කළ යුතු දේ තනතුරු වලට ගිජු නොවී කරන එකම නායකත්වය ගෝඨාභය රාජපක්ෂ ගැන මුළු රටම තමන්ගේ හෘද සාක්ෂියට අනුව හොඳින් දන්නා කරුණකි. නිසි වෙලාවට එක හුස්මේ රටම දැනුවත් කරන දැවැන්ත ජනතා නැගිටීමක් නුදුරේදීම ඇතිවන බව මේ මහ පොළොවේ යථාර්ථය මේ රටේ මිනිස්සු ඔය අරගල පරගල පඩංගුවේ හිටපු ජන කලවං කර ගත්ත කල්ලතෝනි නෙවෙයි එහෙම මිනිස්සු නෙවෙයි මුළු ලෝකෙම බැහැ කියද්දී මරාගෙන මැරෙන හමුදාවක් හිටපු පාපතර ෙදුම්වාදී ත්‍රස්තවාදීන් නායකත්වයන් පවා සුනු විසුණු කරන්නට රටේ නායකත්වයක් නිර්මාණය කළේ ඒ පිරිස තවත් රටේ බහුතරය බව ඔය කවුරු කවුරුත් මතක තියාගත්තොත් හොඳයි,,👈👈👈👈👈👈👈👈👈👈👈👈❤️❤️❤️❤️❤️❤️❤️

  • @calistafernando1713
    @calistafernando1713 ปีที่แล้ว +2

    අපිත් මේ වැඩසටහනට කැමතියි ඇත්ත ඇති සැටියෙන් කියන නිසා 👍

  • @lakshifernando3124
    @lakshifernando3124 ปีที่แล้ว +36

    2048 වන තෙක් ජිවත් වන රනිල් සහ වජිර. 😂

    • @MoniX-uz6uv
      @MoniX-uz6uv ปีที่แล้ว

      අමරනීය බෙහෙත හොයාගෙන Boza😌

  • @shamaladissanayake
    @shamaladissanayake ปีที่แล้ว +2

    මමත් ඔයාලා ගේ වැඩසටහන ආසාවෙන් අහනවා.. TV නම් බලන්නේ ම නෑ 😊

  • @ghostkiller5979
    @ghostkiller5979 ปีที่แล้ว +4

    Inside Edge series එකත් මරු... betting හින්ද league වල කරන match fixing ගැන තියෙන්නේ... ඉන්දියාවට වෙලා තියෙන දේ...

  • @ireshakalankaYT
    @ireshakalankaYT ปีที่แล้ว +5

    රතුපස්වල සිද්ධිය අදටත් මතකයි අපි ස්කෝලෙ යනවා එතකොට. ක්ලාස් යන කොල්ලෙක්ට නිකරුනේ වෙඩි තිබ්බෙ.

  • @ACRWorldsl
    @ACRWorldsl ปีที่แล้ว +3

    Harappa Baluwa ......... aluth ekak dala thiyanawa..... Pahugiya tike una okkama ekathu karala ..... maru set eka...

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg ปีที่แล้ว +12

    එල එල , ලැජ්ජාවක් නැති පොහොටිටු හොර හැතිකරේ , ගිය පාර UNP එකට කරපු එක මෙි පාර පොහොටිටුවට වෙනවා ,

    • @motivefactoryy
      @motivefactoryy ปีที่แล้ว

      ඊටත් වඩා ලැජ්ජා නැත්තේ තාම උන්ට කඩේ යන මරි මෝඩ හැත්තට

    • @japanbass7390
      @japanbass7390 ปีที่แล้ว

      👉👉👉👉👉👉👉👇👇👇👇❤️❤️❤️❤️👈රටේ උන්ට කන්ට දෙන්නෙ ගොවියා එක දවසෙන් පොහොර තහනමේ ටොපියක් කවලා රුපියල පා කරලා රටේ ඉන්න අහිංසක මිනිස්සුන්ට වැඩිපුර ඩොලර් ලංකාවට එවල වැඩි රුපියල් ප්‍රමාණයක් එකතු කරගෙන ගෙයක් දොරක් හදාගන්න වාහනයක් ගන්න වගේම ගොවියා අතට වැඩිපුර මුදල් යන විදිහට එළවළු මිල කෘෂිකාර්මික නිෂ්පාදන වල මිල වැඩි කරවලා දීලා ඔය පිනට කකා උද්ඝෝෂණ කර කර රට ගිනි තියන කාලකන්නි අතේ තිබ්බ සල්ලි ටික ඇත්තටම රටේ දුක්විඳින රටේ අනාගතය වෙනුවෙන් විදෙස් රටවල දුක්විඳින මිනිස්සු අතට ඉතා උපායශීලීව දුරදක්නා නුවණින් බුද්ධිමත්ව ගෝඨාභය තමන්ගේ යුතුකම ඉතාම කෙටි කාලයකින් කරලා පෙන්නලා තාවකාලිකව පෝලම් ඇති වුණා තමා හැබැයි ඩොලර් එවන්න එපා කියලා රට ඉන්න මිනිස්සු මුලාවේ දාන්න බැරි වුණා මරි මෝඩ අමන කුහක ජෙප්පන්ට😅 ගෝඨාභයලා අතගගා ඉන්නෙ නැහැ පොඩි කාලෙකින් වැඩ ගොඩක් කරලා පාඩුවේ මිනිස්සුන්ට හිතන්න අවබෝධ කරගන්න ඇත්තටම නියම රටේ සම්පත්, කාලය නාස්ති කරන කාලකන්නි කවුද? කියන එක හරියට අවබෝධ කරගන්න තමන්ගේ පාලන කාලය තුළ ඉතාම කෙටි කලකින් බුද්ධිමත්ව දැවැන්ත වැඩ කොටසක් කර කොරෝනාවැනි ලෝක වසංගතයක් ඉතා සාර්ථකව කළමනාකරණය කර ගනිමින් තමාට ලැබුණු තුනෙන් දෙකේ බලය තුළින් රට නිවරදි දිශාවකට හරවල තියල මේ නිහඬව ඉන්නේ අර මුළු රටම බංකොලොත් වෙන තැනට මහබැංකු මංකොල්ලය කරපු යූඇම්පී සජබ හිටං හුටං ජේවීපී කල්ලියේ රූකඩයක් වෙලා හිටපු අවුරුදු 45 ක දේශපාලනයක් කරපු රනිල් නැමැති චරිතය පවා රාජපක්ෂලා ගේ උපායශීලී පරිනත දේශපාලන උපාය උපක්‍රම තුළ තමා ගේ වැරදි නිවැරදි කරගෙන තම සිහිනය වූ විධායක ජනාධිපතිකම පවා රනිල්ට ඉතා කෙටි කලකට ලබාදී ගෝඨාභය නිහඬව සිටින්නේ දැවැන්ත නැගිටීමක් ජනතාවගේ හයෙන් පහක ආශිර්වාදයෙන් අනිවාර්යෙන්ම ලබාගන්නට බව නම් පාලනයට නිරතව සිටින බුද්ධිමත් පිරිස හොඳින් අවබෝධ කරගෙන තියෙන දෙයක් රටට ද්‍රෝහී වූ සියලු අරගල පරගල පස්සේ කොරෝනාව ආශිර්වාදයක් කර ගන්නට දඟලපු හැම එකාගෙම නිරුවත සියලු බුද්ධි තොරතුරු සාක්ෂි සාධක ඉතා සූක්ෂම ලෙස එකතු කරගෙන දිය හැලිය නටන කං කකුළුවන්ට දඟලන්නට ඉඩහැර බව හොඳට හිතා ගනිල්ලා ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන කට කයිවාරු නැති කළ යුතු දේ තනතුරු වලට ගිජු නොවී කරන එකම නායකත්වය ගෝඨාභය රාජපක්ෂ ගැන මුළු රටම තමන්ගේ හෘද සාක්ෂියට අනුව හොඳින් දන්නා කරුණකි. නිසි වෙලාවට එක හුස්මේ රටම දැනුවත් කරන දැවැන්ත ජනතා නැගිටීමක් නුදුරේදීම ඇතිවන බව මේ මහ පොළොවේ යථාර්ථය මේ රටේ මිනිස්සු ඔය අරගල පරගල පඩංගුවේ හිටපු ජන කලවං කර ගත්ත කල්ලතෝනි නෙවෙයි එහෙම මිනිස්සු නෙවෙයි මුළු ලෝකෙම බැහැ කියද්දී මරාගෙන මැරෙන හමුදාවක් හිටපු පාපතර ෙදුම්වාදී ත්‍රස්තවාදීන් නායකත්වයන් පවා සුනු විසුණු කරන්නට රටේ නායකත්වයක් නිර්මාණය කළේ ඒ පිරිස තවත් රටේ බහුතරය බව ඔය කවුරු කවුරුත් මතක තියාගත්තොත් හොඳයි👈👈👈👈👈👈👈👈👈❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nalin_edirisinghe
    @nalin_edirisinghe ปีที่แล้ว +5

    දවස සම්පූර්ණයි මේක බැලුවාම 😂❤❤ හසත් එක්ක පොඩ්කාස්ට් එකක් නැද්දෝ....

  • @tharindujayamal1872
    @tharindujayamal1872 ปีที่แล้ว +4

    ඉස්සර මම ආසම මංජු එක්ක ආර්ථිකය ගැන කරන programs වලට පස්සේ පස්සේ හසයී බෲනොයී කරන පොඩ් ටෝක්ස් ටික අරකට වඩා ආතල් වුනා😂...දැන් නම් ඉතිං ඩේලී ඩෝස් එක තමයී ආතල්ම ...සම්ප්‍රදායික පුවත් කලාව අතික්‍රමණය කරලා ඉවරයි ඔයාලා❤...ආදරෙයී ...
    තව දෙයක් මුලින්ම SL Vlog එකේ දේවල් බැලුවේ අභී නිසා❤...එයා තමයී ඉතිං crush එක👍..අදටත්

    • @japanbass7390
      @japanbass7390 ปีที่แล้ว

      👉👉👉👉👉👉👉❤️❤️❤️❤️❤️❤️රටේ උන්ට කන්ට දෙන්නෙ ගොවියා එක දවසෙන් පොහොර තහනමේ ටොපියක් කවලා රුපියල පා කරලා රටේ ඉන්න අහිංසක මිනිස්සුන්ට වැඩිපුර ඩොලර් ලංකාවට එවල වැඩි රුපියල් ප්‍රමාණයක් එකතු කරගෙන ගෙයක් දොරක් හදාගන්න වාහනයක් ගන්න වගේම ගොවියා අතට වැඩිපුර මුදල් යන විදිහට එළවළු මිල කෘෂිකාර්මික නිෂ්පාදන වල මිල වැඩි කරවලා දීලා ඔය පිනට කකා උද්ඝෝෂණ කර කර රට ගිනි තියන කාලකන්නි අතේ තිබ්බ සල්ලි ටික ඇත්තටම රටේ දුක්විඳින රටේ අනාගතය වෙනුවෙන් විදෙස් රටවල දුක්විඳින මිනිස්සු අතට ඉතා උපායශීලීව දුරදක්නා නුවණින් බුද්ධිමත්ව ගෝඨාභය තමන්ගේ යුතුකම ඉතාම කෙටි කාලයකින් කරලා පෙන්නලා තාවකාලිකව පෝලම් ඇති වුණා තමා හැබැයි ඩොලර් එවන්න එපා කියලා රට ඉන්න මිනිස්සු මුලාවේ දාන්න බැරි වුණා මරි මෝඩ අමන කුහක ජෙප්පන්ට😅 ගෝඨාභයලා අතගගා ඉන්නෙ නැහැ පොඩි කාලෙකින් වැඩ ගොඩක් කරලා පාඩුවේ මිනිස්සුන්ට හිතන්න අවබෝධ කරගන්න ඇත්තටම නියම රටේ සම්පත්, කාලය නාස්ති කරන කාලකන්නි කවුද? කියන එක හරියට අවබෝධ කරගන්න තමන්ගේ පාලන කාලය තුළ ඉතාම කෙටි කලකින් බුද්ධිමත්ව දැවැන්ත වැඩ කොටසක් කර කොරෝනාවැනි ලෝක වසංගතයක් ඉතා සාර්ථකව කළමනාකරණය කර ගනිමින් තමාට ලැබුණු තුනෙන් දෙකේ බලය තුළින් රට නිවරදි දිශාවකට හරවල තියල මේ නිහඬව ඉන්නේ අර මුළු රටම බංකොලොත් වෙන තැනට මහබැංකු මංකොල්ලය කරපු යූඇම්පී සජබ හිටං හුටං ජේවීපී කල්ලියේ රූකඩයක් වෙලා හිටපු අවුරුදු 45 ක දේශපාලනයක් කරපු රනිල් නැමැති චරිතය පවා රාජපක්ෂලා ගේ උපායශීලී පරිනත දේශපාලන උපාය උපක්‍රම තුළ තමා ගේ වැරදි නිවැරදි කරගෙන තම සිහිනය වූ විධායක ජනාධිපතිකම පවා රනිල්ට ඉතා කෙටි කලකට ලබාදී ගෝඨාභය නිහඬව සිටින්නේ දැවැන්ත නැගිටීමක් ජනතාවගේ හයෙන් පහක ආශිර්වාදයෙන් අනිවාර්යෙන්ම ලබාගන්නට බව නම් පාලනයට නිරතව සිටින බුද්ධිමත් පිරිස හොඳින් අවබෝධ කරගෙන තියෙන දෙයක් රටට ද්‍රෝහී වූ සියලු අරගල පරගල පස්සේ කොරෝනාව ආශිර්වාදයක් කර ගන්නට දඟලපු හැම එකාගෙම නිරුවත සියලු බුද්ධි තොරතුරු සාක්ෂි සාධක ඉතා සූක්ෂම ලෙස එකතු කරගෙන දිය හැලිය නටන කං කකුළුවන්ට දඟලන්නට ඉඩහැර බව හොඳට හිතා ගනිල්ලා ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන කට කයිවාරු නැති කළ යුතු දේ තනතුරු වලට ගිජු නොවී කරන එකම නායකත්වය ගෝඨාභය රාජපක්ෂ ගැන මුළු රටම තමන්ගේ හෘද සාක්ෂියට අනුව හොඳින් දන්නා කරුණකි. නිසි වෙලාවට එක හුස්මේ රටම දැනුවත් කරන දැවැන්ත ජනතා නැගිටීමක් නුදුරේදීම ඇතිවන බව මේ මහ පොළොවේ යථාර්ථය මේ රටේ මිනිස්සු ඔය අරගල පරගල පඩංගුවේ හිටපු ජන කලවං කර ගත්ත කල්ලතෝනි නෙවෙයි එහෙම මිනිස්සු නෙවෙයි මුළු ලෝකෙම බැහැ කියද්දී මරාගෙන මැරෙන හමුදාවක් හිටපු පාපතර ෙදුම්වාදී ත්‍රස්තවාදීන් නායකත්වයන් පවා සුනු විසුණු කරන්නට රටේ නායකත්වයක් නිර්මාණය කළේ ඒ පිරිස තවත් රටේ බහුතරය බව ඔය කවුරු කවුරුත් මතක තියාගත්තොත් හොඳයි

  • @anushaneranjan9969
    @anushaneranjan9969 ปีที่แล้ว +10

    මම ගිය සතියෙ කොලඹින් පික් මී එකක් දාල බට්ටෙක් ගත්තා බඩු වගයක් ගෙනියන්න.පොලිස් කාරයෙක් ආවෙ😂

  • @sasanka-u2l
    @sasanka-u2l ปีที่แล้ว +7

    අර පරණ නිව්ස් එහෙමත් කියනව කිව්ව වැඩේ කරමූ....👍🔥

  • @Milo_Dilruk
    @Milo_Dilruk ปีที่แล้ว +13

    Program එකට වජිර Minit කියල කෑල්ලක් දාන්න බැරිද, නිකන් විදෙස් පුවත් වගේ හැමදාම එකක් තියනවනෙ 😂😂

  • @dilhanikannangara617
    @dilhanikannangara617 ปีที่แล้ว +7

    එකම දුක බුලටින් එකත් මේකෙන්ම කවර් වෙන එක 😢

  • @nilanthinigunatilake4798
    @nilanthinigunatilake4798 ปีที่แล้ว +1

    So proud of you young ones! For your enlightenment on the current issues pertaining to SL

  • @jagathkrishantha6756
    @jagathkrishantha6756 ปีที่แล้ว +2

    🎉one of the Greatest journalist Group !

  • @MerakiRandyChriz
    @MerakiRandyChriz ปีที่แล้ว +1

    Thank U guys - learnt a lot

  • @dilkalakshan
    @dilkalakshan ปีที่แล้ว +3

    මගේ යලුවෙක් හිටියා පුරාවිද්‍යා එකේ ඌ පොත අත්සන් කරලා ඇවිල්ලා කුලියට බ්ලොක් ගල් ගහනවා 😅

  • @doca96
    @doca96 ปีที่แล้ว +1

    36:14 මුං ආයුධ හදන්න ගෙනියනවද දන්නෙත් නෑ... 🤔

  • @harithgunasekara5024
    @harithgunasekara5024 ปีที่แล้ว +1

    Niyamahai katharwa.Harith, Germany

  • @tharangapushpadewa6735
    @tharangapushpadewa6735 ปีที่แล้ว

    අදත් සුපිරියක් ...

  • @arun2002
    @arun2002 ปีที่แล้ว

    Thanks SLVLOG team. You people are great srilankan sons and daughters🙏

  • @VDaksith
    @VDaksith ปีที่แล้ว +3

    23:46 එහෙමනම් ලෙසිම වැඩේතමා ආන්ඩු පක්ෂ මත්‍රීවරු හදුන්වන්න ඇමති ලෙස භාවිතා කිරීම😂😂😂

  • @AnonySide
    @AnonySide ปีที่แล้ว

    Like දාපියව් මේවා තමා trending yanna one

  • @paulranasinghe667
    @paulranasinghe667 ปีที่แล้ว +3

    Excellent your program. please try do more happenings, rather than you all of your verbal comments. Why I am saying this, time will count most of young Gens money? Hope you'll can understand what I am saying?

  • @nnrandika
    @nnrandika ปีที่แล้ว +8

    ඔයාලට වැරදිලා.
    පත්තර දෙකම හරි ඇති.
    කොටි 120+12= 132 ක් යකඩ උස්සලා ඇති. 😂

  • @emanside3519
    @emanside3519 ปีที่แล้ว +2

    mee video eka game projector ekk dala pennannath hithenawa

  • @bashiniherath950
    @bashiniherath950 ปีที่แล้ว +2

    Well explain Bruno❤Hasalaka❤

  • @shenal97
    @shenal97 ปีที่แล้ว +5

    Kapuwatte cemetery එකේ යකඩ වැට බලන්න... three-wheel set එකක් උස්සන්නේ....පොලිසියෙන් බල්නනේ නැ

  • @madushdedigama4933
    @madushdedigama4933 ปีที่แล้ว +10

    වජිර බැඳලා ඉන්නෙ රනිල්වද අපෝ මෙහෙම සට්ටැඹියෙක් මං දැක්කමයි

  • @rexmix9126
    @rexmix9126 ปีที่แล้ว +1

    Keep It up daruwane 👍👍👍❤️

  • @dhammikagunaratne1475
    @dhammikagunaratne1475 ปีที่แล้ว +2

    TV news eppaaaa .... ,,Nambaa. Umbath iwaraii. GOTA,yath. Iwarai .

  • @subathrann
    @subathrann ปีที่แล้ว +2

    👍

  • @rasikaharshan9949
    @rasikaharshan9949 ปีที่แล้ว

    සුපිරි bruno.. හොරා කaපු podi මයිනා .. ta..

  • @nihalperera8913
    @nihalperera8913 ปีที่แล้ว

    you all are Very talanted ,thank you 🙏🌷

  • @isuru4499
    @isuru4499 ปีที่แล้ว

    Ads thamai wdeta galapenama 4 dena set wela thiyenne, digtama me set ekama innwnm patta, jaya wewa...

  • @rasmikarasmika1543
    @rasmikarasmika1543 ปีที่แล้ว

    Oyalaaaaa. Super. Grup 👌❤️❤️❤️❤️

  • @sameeraudayanga6293
    @sameeraudayanga6293 ปีที่แล้ว

    මේ හතර තමයි මරු. අන්න මලේ සෙට් නෑ.

  • @srilkproductions
    @srilkproductions ปีที่แล้ว +2

    බැසිල්ට මොළ 7ක් තියනවා කියලා කිවුවේ අමර්කීර්ති අතුකෝරල , මාධ්‍ය සාකච්ඡාවක කියන්නේ.

  • @isuruanuranga
    @isuruanuranga ปีที่แล้ว +2

    yakada thaba walin Bomba hadanawa wenna barida ...lagadima pupurayii balagena 😢😢😢😢😢😢😢😢😢😢

  • @donshanwijerathna5217
    @donshanwijerathna5217 ปีที่แล้ว

    Kaarige chanal eke එන ඒවා බලන්න. මන් petition වෙනවා sure

  • @ranurawimalagunarathna
    @ranurawimalagunarathna ปีที่แล้ว +4

    ඊයෙ කමෙන්ට් එකට බය උනා නේ අද දාලා ❤❤❤❤

  • @maduranganimendis2497
    @maduranganimendis2497 ปีที่แล้ว

    ❤niyamai minisu theren sinhalan

  • @maheshsenadeera8011
    @maheshsenadeera8011 ปีที่แล้ว +1

    Mola hathe kathawa kivwe Raththaran Rohitha

  • @AshenTM_007
    @AshenTM_007 ปีที่แล้ว +8

    රනිලුයි බැසිලුයි රහසින් සාකච්ඡා කලේ රට හදන විදිහ ගැන වෙන්න බැයිද 😢😢

  • @mohamedfaizal4123
    @mohamedfaizal4123 ปีที่แล้ว

    Very nice team ❤❤

  • @slvpv3628
    @slvpv3628 ปีที่แล้ว

    අනිවා වීඩියෝ එකක් දැම්මම බලනවා.
    ❤️❤️❤️❤️💪

  • @dharshanaperera3511
    @dharshanaperera3511 ปีที่แล้ว

    ඔය Bruno ට එහා පැත්තෙන් ඉන්න මෑන්ව වැඩේට හරියට set වෙන්නේ නෑ වගේ

  • @lahirukumarasinghe7322
    @lahirukumarasinghe7322 ปีที่แล้ว +2

  • @malanigunawardhana8211
    @malanigunawardhana8211 ปีที่แล้ว

    මරු ඔබලාගේ සාකච්ඡාව ජයවේවා

  • @wasanthumagalika5607
    @wasanthumagalika5607 ปีที่แล้ว +1

    Ohoma hinassana apa yaku thawa mahath wanawa appaaa

  • @NadeeshaHewawasam
    @NadeeshaHewawasam ปีที่แล้ว +2

    ඇයි තිස්ස කුට්ටිගේ තාත්තේ මූ වගේ එකෙක් මේ මහ පොළවට ජාතක කලේ😂😂

  • @surangadilhan6825
    @surangadilhan6825 ปีที่แล้ว

    සතියක නිවාඩුවකවට පස්සේ ගොඩ ගැහිලා අහන්න ඒවා❤ හැබැයි තාම ප්‍රේටියන් නෑ😢

  • @WhisperscapeASMR
    @WhisperscapeASMR ปีที่แล้ว

    මිනි මිනි පොද වැටේවි😍

  • @udenisamanlatha9799
    @udenisamanlatha9799 ปีที่แล้ว +2

    👌👌👍👍😍😍

  • @sasanka-u2l
    @sasanka-u2l ปีที่แล้ว +1

    MTFE එකේ උන් ටික් ටොක් එක පුරාම ඒක ප්‍රොමෝට් කරනව මගෙ ෆීඩ් එක ෆොන්සිස් ස්කීම් වල ටික්ටොක් වලින් පිරිල....බලන්න එපැයි එව්වගෙ කමෙන්ට්💔මෝඩ ගව සම්පත පෝළිමට රැවටෙනව තව මේව ගැන කතා කරන්න වෙයි💔💔

  • @r.s.g.5106
    @r.s.g.5106 ปีที่แล้ว +3

    වජිර කියන්නේ උම්බෑ 😂. තිස්ස කියන්නේ, ටොයි ලට් වලක් 😜

  • @tharurajapaksha5196
    @tharurajapaksha5196 ปีที่แล้ว

    supiri

  • @pushpikachathuranda8842
    @pushpikachathuranda8842 ปีที่แล้ว +6

    චුටි මල්ලි පොඩි මල්ලි කරා 'මේ පවු කාර දේශපාලකයාට ගහන්න මල්ලි කියලා පට්ටම ආතල් 🤣🤣🤣😁

  • @rimaswejehi1170
    @rimaswejehi1170 ปีที่แล้ว +3

    උඹල මරු බං😂😂

  • @mrtiran2941
    @mrtiran2941 ปีที่แล้ว +1

    Patriot joint wenne kohomda sgo

  • @kusalsachintha4565
    @kusalsachintha4565 ปีที่แล้ว +2

    Ubata nam katak neme hasa tiyenne, thanks a lot for bringing him up. But pls try to do more pod cast with Hasa.

  • @Nimesh_Wijethunga
    @Nimesh_Wijethunga ปีที่แล้ว

    Mata hithenne Avengers Age of ultron Aththa wenna yanna...oya yakada horakam karanne ultron...

  • @dennisdealmeida8222
    @dennisdealmeida8222 ปีที่แล้ว +1

    You must say Good Morning, not morning only as no meaning to the greeting.😊

  • @dilanthirodrigo
    @dilanthirodrigo ปีที่แล้ว +1

    Canadian singer Jully Black changed the national anthem’s lyrics by one word purposely (from original “our home and native land” to “our home on native land”) when singing at an international game event. She did it to nod the indigenous people and she was praised by many and honoured by the indigenous people. She was not sued or arrested.

  • @herbertperera8836
    @herbertperera8836 ปีที่แล้ว

    In Asia
    According to analysis by various think tanks, the Wagner Group is also active in Asia. There are several PMCs working in Sri Lanka, a report by Molfar, a Ukrainian consultancy, said in a catalogue of 37 Russian military companies working abroad. Open source investigators have found links between Russian operators working for the PMCs based in countries like Sri Lanka and the Wagner Group. The network of connections is complex.

  • @sajithnadeera4576
    @sajithnadeera4576 ปีที่แล้ว

    👍👍👍

  • @සිනමාලෝකය-ඨ2ඹ
    @සිනමාලෝකය-ඨ2ඹ ปีที่แล้ว +3

    මචං වජිර අබේවර්ධන කොරෝනා කාලේ උගේ කටේ තියෙන මාස්ක් එක ගලවලා පාරේ ඉන්න එකෙක්ට දානවා..ඌ ගැන ආයේ කියනවා නම් ඒ ක්ලිප් එක හොයලා ඒකත් පොඩ්ඩක් පෙන්නපන්..ඌ ගැන ආයේ කියන්න ඕනි වෙන එකක් නෑ උබලට 😂

    • @Psycliks
      @Psycliks ปีที่แล้ว

      Sirawatama bn aniwa dapalla ekath

    • @japanbass7390
      @japanbass7390 ปีที่แล้ว

      👉❤️👉❤️👉❤️👉👈👉👈👉❤️👉❤️👉❤️රටේ උන්ට කන්ට දෙන්නෙ ගොවියා එක දවසෙන් පොහොර තහනමේ ටොපියක් කවලා රුපියල පා කරලා රටේ ඉන්න අහිංසක මිනිස්සුන්ට වැඩිපුර ඩොලර් ලංකාවට එවල වැඩි රුපියල් ප්‍රමාණයක් එකතු කරගෙන ගෙයක් දොරක් හදාගන්න වාහනයක් ගන්න වගේම ගොවියා අතට වැඩිපුර මුදල් යන විදිහට එළවළු මිල කෘෂිකාර්මික නිෂ්පාදන වල මිල වැඩි කරවලා දීලා ඔය පිනට කකා උද්ඝෝෂණ කර කර රට ගිනි තියන කාලකන්නි අතේ තිබ්බ සල්ලි ටික ඇත්තටම රටේ දුක්විඳින රටේ අනාගතය වෙනුවෙන් විදෙස් රටවල දුක්විඳින මිනිස්සු අතට ඉතා උපායශීලීව දුරදක්නා නුවණින් බුද්ධිමත්ව ගෝඨාභය තමන්ගේ යුතුකම ඉතාම කෙටි කාලයකින් කරලා පෙන්නලා තාවකාලිකව පෝලම් ඇති වුණා තමා හැබැයි ඩොලර් එවන්න එපා කියලා රට ඉන්න මිනිස්සු මුලාවේ දාන්න බැරි වුණා මරි මෝඩ අමන කුහක ජෙප්පන්ට😅 ගෝඨාභයලා අතගගා ඉන්නෙ නැහැ පොඩි කාලෙකින් වැඩ ගොඩක් කරලා පාඩුවේ මිනිස්සුන්ට හිතන්න අවබෝධ කරගන්න ඇත්තටම නියම රටේ සම්පත්, කාලය නාස්ති කරන කාලකන්නි කවුද? කියන එක හරියට අවබෝධ කරගන්න තමන්ගේ පාලන කාලය තුළ ඉතාම කෙටි කලකින් බුද්ධිමත්ව දැවැන්ත වැඩ කොටසක් කර කොරෝනාවැනි ලෝක වසංගතයක් ඉතා සාර්ථකව කළමනාකරණය කර ගනිමින් තමාට ලැබුණු තුනෙන් දෙකේ බලය තුළින් රට නිවරදි දිශාවකට හරවල තියල මේ නිහඬව ඉන්නේ අර මුළු රටම බංකොලොත් වෙන තැනට මහබැංකු මංකොල්ලය කරපු යූඇම්පී සජබ හිටං හුටං ජේවීපී කල්ලියේ රූකඩයක් වෙලා හිටපු අවුරුදු 45 ක දේශපාලනයක් කරපු රනිල් නැමැති චරිතය පවා රාජපක්ෂලා ගේ උපායශීලී පරිනත දේශපාලන උපාය උපක්‍රම තුළ තමා ගේ වැරදි නිවැරදි කරගෙන තම සිහිනය වූ විධායක ජනාධිපතිකම පවා රනිල්ට ඉතා කෙටි කලකට ලබාදී ගෝඨාභය නිහඬව සිටින්නේ දැවැන්ත නැගිටීමක් ජනතාවගේ හයෙන් පහක ආශිර්වාදයෙන් අනිවාර්යෙන්ම ලබාගන්නට බව නම් පාලනයට නිරතව සිටින බුද්ධිමත් පිරිස හොඳින් අවබෝධ කරගෙන තියෙන දෙයක් රටට ද්‍රෝහී වූ සියලු අරගල පරගල පස්සේ කොරෝනාව ආශිර්වාදයක් කර ගන්නට දඟලපු හැම එකාගෙම නිරුවත සියලු බුද්ධි තොරතුරු සාක්ෂි සාධක ඉතා සූක්ෂම ලෙස එකතු කරගෙන දිය හැලිය නටන කං කකුළුවන්ට දඟලන්නට ඉඩහැර බව හොඳට හිතා ගනිල්ලා ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන කට කයිවාරු නැති කළ යුතු දේ තනතුරු වලට ගිජු නොවී කරන එකම නායකත්වය ගෝඨාභය රාජපක්ෂ ගැන මුළු රටම තමන්ගේ හෘද සාක්ෂියට අනුව හොඳින් දන්නා කරුණකි. නිසි වෙලාවට එක හුස්මේ රටම දැනුවත් කරන දැවැන්ත ජනතා නැගිටීමක් නුදුරේදීම ඇතිවන බව මේ මහ පොළොවේ යථාර්ථය මේ රටේ මිනිස්සු ඔය අරගල පරගල පඩංගුවේ හිටපු ජන කලවං කර ගත්ත කල්ලතෝනි නෙවෙයි එහෙම මිනිස්සු නෙවෙයි මුළු ලෝකෙම බැහැ කියද්දී මරාගෙන මැරෙන හමුදාවක් හිටපු පාපතර ෙදුම්වාදී ත්‍රස්තවාදීන් නායකත්වයන් පවා සුනු විසුණු කරන්නට රටේ නායකත්වයක් නිර්මාණය කළේ ඒ පිරිස තවත් රටේ බහුතරය බව ඔය කවුරු කවුරුත් මතක තියාගත්තොත් හොඳයි

  • @sajithshanaka5156
    @sajithshanaka5156 ปีที่แล้ว +1

    බඩු මිල අහස උසට යනකොට, ඇයි අර walking track හැදුවෙ?
    අන්න ඒ වගේ ආදයම් නැති උන කෙනෙක් තමයි ඔය යකඩ කන්නෙ.
    හෙන හගනකොට එයාව එලියට දාවි. ටිකක් ඉන්ටකෝ.

  • @lovecitysl
    @lovecitysl ปีที่แล้ว +3

    රතුපස්වල සීන් එකෙන් මගෙ වෙන්ඩ මස්සිනාටත් වෙඩි වැදිලා තිබ්බා.ඒකට තවම බර වැඩක් කරන්න බෑ.වන්දියක් විතරක් හම්බෙලා තිබ්බා.

  • @ranjankolambathantreege
    @ranjankolambathantreege ปีที่แล้ว

    why field visit officers can't fix GPS to their phones?

  • @Andy-Dan
    @Andy-Dan ปีที่แล้ว

    Nice 😅

  • @SriLankanStuff
    @SriLankanStuff ปีที่แล้ว

    Time stamp uth danna plwn nam maru

  • @wasanthumagalika5607
    @wasanthumagalika5607 ปีที่แล้ว +2

    ❤❤❤ 🙏🙏🙏🙏adarei oyalata budu saranai❤❤❤

  • @dasunperera-f8d
    @dasunperera-f8d ปีที่แล้ว +3

    තිස්ස නෙමේ...ඕකා තිසකුට්ටි

  • @HansanaLakshan-j4h
    @HansanaLakshan-j4h ปีที่แล้ว

    Apita kudammage selakilineda 😢😢😢

  • @DamianFernando
    @DamianFernando ปีที่แล้ว

    මෙහෙමයි ඉතිං අපේ මිනිස්සුන්ට ඉතින් ගෝඨාව ජනාධිපති කරනකම් මතක හිටියේ නෑනේ. අවුරුදු දහයක් ගියෙත් නෑනේ ඉතිං. අපේ මිනිසුන්ගේ මතකය සති දෙකයි සොරි හොඳේ.

  • @sajrandunuge9144
    @sajrandunuge9144 ปีที่แล้ว +1

    There's plenty of free mobile phone apps that can track the employees. Why can't the government introduce these types of simple methods to solve this issue.

  • @mashaadikari8747
    @mashaadikari8747 ปีที่แล้ว

    👍❤👍❤👍❤👍❤

  • @dennismorritt9192
    @dennismorritt9192 ปีที่แล้ว

    අර ගහට උනා වගේ පස්සේ ප්‍රෙස් එකක් තියලා අපි යකඩ වික්ක කියල කියයි ද දන්නෑ. එහෙම රටක් මේක

  • @sudharshanicooray757
    @sudharshanicooray757 ปีที่แล้ว +2

    කාටද මතක “ සෙරෙප්පු සුප් “ 😂🤭

  • @tonycorso4790
    @tonycorso4790 ปีที่แล้ว +6

    මම වසර 30 ක් රෑපවාහිනි බලලා නැ.මම තිබුන එක වික්කා.මෙම වැඩ සටහන නිසා අපරාධ හෝරා බලන්න ඕන නැ.

  • @nadundharmapala5440
    @nadundharmapala5440 ปีที่แล้ว

    Camoon Thissa Thissa

  • @SashanManoj
    @SashanManoj ปีที่แล้ว

    මේ අර අන්‍යාගමිකයෝ කියන සෙට් එක නේද

  • @Rick_T
    @Rick_T ปีที่แล้ว +4

    මතකද ඊබ්‍රහිම් brothers කරපු රස්සාව..එයාලගේ factory1දී හම්බවුන දේවල්..ඔය යකඩ යකාගේ අවසානයත් ඒ වගේ news 1කින් දකින්න පුළුවන් වේවි..ලංකාවේ මිනිස්සු ගොඩක් මිනිස්සු ඔන්න අතකට හරවන්න මාස 3ක් විතරක් ඔන්න හින්දා...මේ අවුරුද්ද අවසන් වෙලා march වල වගේ ලොකු සිද්දියක් වෙලා April අවුරුද්දත් ගෙවල් ඇතුලෙම lockdown වෙලා.. ආයෙත් රට බේරගන්න අවසන් අවස්තාවක් උදාවේවි...ද මන්දා කියල මට හිතෙනවා...🤔🤔🤔

  • @lovecitysl
    @lovecitysl ปีที่แล้ว +5

    කුට්ටිලා ටකරං වේදිකා ගහගෙන එයාලගේ කතාව පබ්ලිශ් කරන්නෙ එයාලගෙ ටාගට් ඕඩියන්ස් එක ඉන්නෙ තවම ඒ මට්ටමේ නිසා.එයාලගේ ටාගට් ඕඩියන්ස් එක තවම සෝශල් මීඩියාවලට අනුගත වෙලා නෑ.අනික සෝශල් මීඩියා එක්ක ගනුදෙනු කරන පිරිසක් ඕවා පිලිගනීද

  • @stresskiller8363
    @stresskiller8363 ปีที่แล้ว

    මාවනැල්ල අරනායක පාර, මාවනැල්ල හෙම්මාතගම පාර පටන් ගන්න තැන ඉදන්ම කඩල තියෙනවා සමහර තැන්වල zigzag හැඩයටම ඛඩල තියෙනවා

  • @pabasararansini3582
    @pabasararansini3582 ปีที่แล้ว +1

    යකඩ උස්සන්නේ චිචී රොකට් එකක් හදනවද දන් නෑ

    • @japanbass7390
      @japanbass7390 ปีที่แล้ว

      මුං සෝෂල් මීඩියා පිංපියෝ

  • @ryooe4964
    @ryooe4964 ปีที่แล้ว

    බදු ගෙවන්නේනැති ඒ කුනුදම්මික නෙ. ඉන්දියන් රුපියල කථා කරන කොට රට කාපු නාකි මෛන අමතක නොකරනු.

  • @pushpikachathuranda8842
    @pushpikachathuranda8842 ปีที่แล้ว +8

    ඇයි දන්නවද ලංකාවේ දේශපාලකයන් youtube Facebook පවිච්චි නොකරන්නේ උන් ගමට ඇවිල්ලා හැම පාරම දෙන පොරොන්දු ටික ඉලඟ පාර ඇවිල්ලා රෙදි ඇදන් කියන්න බැනේ එතකොට කලින් Video බැලුවම මට්ටුනේ 😂😂😂

  • @srimalsamansiri7348
    @srimalsamansiri7348 ปีที่แล้ว

    දබුල්ල ටීම් එක sponsor කරන තාම්බුගල is the Doggiest person at this moment in Sri Lanka. මෙයා ගැන වැඩි විස්තර සදහා මාව අමතන්න!