පාපොච්චාරණයෙන් කියවෙන්න පුලුවන් දේවල්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • SL VLOG: slvlog.lk
    Join as a Patreon :
    / slvlog
    / slvlogccc
    Playlists:
    Daily Dose ඔකොම එක දිගට - bit.ly/slvlogd...
    පෙට්ටගම - bit.ly/slvlogp...
    Podcast With Hasalaka And Bruno - bit.ly/hasaand...
    Podcast With Manju Nishshanka - bit.ly/podcast...
    Subscribe us:
    SL VLOG TAMIL: / @slvlogtamil
    SL VLOG PODTALKS: / @slvlogpodtalks
    COMEDY LAND: / @comedyland573
    I AM ABISHEKA: / @iamabisheka
    Follow us:
    Facebook: / slvlog
    Tiktok: / slvlog_lk
    Instagram: / slvlog_lk
    X: / bruno_diwakara
    WhatsApp:
    GET PEAK: bit.ly/getpeak...
    SL VLOG: bit.ly/slvlogw...
    Other Social Media:
    / abisheka.fernando.39
    #slvlog #dailydose

ความคิดเห็น • 211

  • @maduka_pathum2727
    @maduka_pathum2727 6 หลายเดือนก่อน +42

    0:01 - සිරස්තල 🎉❤
    1:00 - හැමෝම කැමති හතරදෙනා එක්ක අද DD
    1:06 - හසාගේ පොරොන්දුව
    1:32 - පොලීසියේ දූෂණ හෙලිකල පොලිස් නිළධාරියාගේ ඉරණම
    4:15 - පොලීසිය එකවරකට එක වැඩයි
    8:32 - පුනරුද ලංකා ජාතික ව්‍යාපාරයේ සමාරම්භක උළෙලේදී Thishya කල වටිනා කථාව
    17:55 - ආයෙත් වැන්ද පොලීසිය
    20:28 - පොලොස්පතිරණගේ කථා
    23:45 - විදුලි ගාස්තුවේ සූත්තර
    30:12 - ලංවිම ලොක්කොන්ගේ අධිබල ගැහිල්ල
    40:55 - මහජනතාවට අපලයක් වූ රාජ්‍ය සේවය
    44:58 - RMV ඔන්ලයින් වෙයි
    45:40 - පෝස්ටර් ගහපු උන්ට ජොබ් දී රාජ්‍ය සේවය කෙලවූ ඇමතිවරු
    48:59 - රාජ්‍ය සේවයේ අවුල් විසඳන චක්‍රලේඛණය
    50:30 - මහබැංකුවේ පඩි වැඩිකරගත්තේ ඇයි...??
    58:20 - ඖෂධ ජාවාරමේ දසවෙනි විත්තිකරු
    1:06:00 - සැඟවුනු රාජ්‍ය ඇමති සෙවීම
    1:08:15 - දස + බලසේනා
    1:14:10 - ප්‍රසන්නගේ වෙනසට හේතු
    1:15:35 - රමේෂ්ට පේන අපිට නොපෙනෙන සෞඛ්‍ය දියුණුව
    ❤❤

  • @Louve333
    @Louve333 6 หลายเดือนก่อน +43

    දැන් නම් පොලිස් uniform එකවත් දකින්ට බෑ හසාවමයි මතක් වෙන්නේ😂😂😂

  • @tharindumadhuranga6739
    @tharindumadhuranga6739 6 หลายเดือนก่อน +12

    මහ බැංකුව ගැන බෲනෝ කියපු කෙප්ප ටික නම් පංකාදුයි. මෙච්චර කල් විශ්වාස කරගෙන අහපු ඔක්කොම මේ වගේ බේගල්ද කියල හිතෙනකොට ටිකක් අප්සෙට් වගේ.. 😢

  • @sameerak244
    @sameerak244 6 หลายเดือนก่อน +33

    පොලිසිය ගැන වෙනම daily dose එකක් කලා නම් මොකද

  • @indus1613
    @indus1613 6 หลายเดือนก่อน +19

    මහ බැංකුවේ දැන් ඉන්න ලොක්ක අපිට ලෙක්චර් එකකට ඇවිල්ලා කිව්වා, අපි හැමෝමට ඉදිරී අවුරැදු ගාණක් පටි තද කරගන්න වෙනවා, පඩි වැඩි විම් ගැන හිතන්නවත් බැ කියලා. එහෙම කියපු එකා පඩි වැඩි කර ගත්තා. 😮

    • @psathya6345
      @psathya6345 6 หลายเดือนก่อน

      ඒ ගොල්ලෝ පටි බුරුල් කර ගන්නෙ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය තුල නොවේද?

  • @jayathuperera7477
    @jayathuperera7477 6 หลายเดือนก่อน +7

    මහ බැංකුව ගැන පට්ට කෙබර ගොඩක් ඇද බෑව හොඳේ.
    මෙච්චර කල්, මුන් කියපු අනික් ඒවත් පට්ට බේගල්ද දන්නේ නෑ.
    අපරාදේ අපේ ඩේටා

  • @inhocsignovinces-5797
    @inhocsignovinces-5797 6 หลายเดือนก่อน +23

    සිරස fm එකේ හැපි ෂෝ එකත් බලල ඒකෙනුත් අදහස් ගන්න❤
    ඒකෙ කියනව පැයක් ඇතුලත හිඟාකාල රු. 20000 ක් හෙව්ව කියල ගෑනු කෙනෙක්ව අත්අඩංගුවට ගත්තලු.
    ලංකා රජය කෝටි දෙකක් ලමයි එක්ක හිඟා කාල ආදායම 0 යි ලු. 😂😂😂
    පොඩ්ඩක් බලන්න

    • @WijayaWijaya-ld3bw
      @WijayaWijaya-ld3bw 6 หลายเดือนก่อน +3

      இலங்கை அரசை நினைக்கும் போது அழுவதா, சிரிப்பதா என்று தெரியவில்லை.

  • @user-nkd
    @user-nkd 6 หลายเดือนก่อน +10

    ඉලපත් සහ පතෝල , හා, හා පටන් ගමු. හිනාවෙනවා තත්තයි!

  • @user-gs4lk4tc1z
    @user-gs4lk4tc1z 6 หลายเดือนก่อน +16

    රට හරි පැත්තට ගෙනියන්න, DD එකෙන් දෙන support එකට අනිවාර්යයෙන් ගරු කරන්න ඕන අපි, මේ රට හරි විදියට ගෙනියන්න හම්බුනොත් ඒකෙ credit එකෙන් 50% වඩා dd එකට දෙන්න ඕන ❤️

    • @danushkadarshana1315
      @danushkadarshana1315 6 หลายเดือนก่อน +2

      විවේචනයක් විතරයි මේකට්ටිය කරන්නෙ උදේට පත්තර කියන එක වගේ හැබැයි පොඩ්ඩක් වෙනස් විදියට

  • @cineReelssl
    @cineReelssl 6 หลายเดือนก่อน +9

    පොලිස් ජෝක්ස් කියල වෙනම segment එකක් හදලා ඒක අභිෂේකාට භාර දුන්නොත් හොඳ නැද්ද 😂

  • @Thusi84
    @Thusi84 6 หลายเดือนก่อน +1

    Regarding the one day services, I renewed my NIC about 5 years back, Got the appointment and visited the department at 8 in the morning and got the NIC at 8 p.m. The person who handled this duty said one day means 24 hours.

  • @anandarodrigo4024
    @anandarodrigo4024 6 หลายเดือนก่อน +19

    කබ්රාල් ටත්, වැඩිය ඵහා ගිය,,,,පාහර , පඩත්තර, අමන, බල්ලෙ ක් තමයී,,,දැන්, මහ බැංකුවේ ඉන්න අධිපති බල්ල,,🐕🦮🐕‍🦺🦮🐕,,,,!

    • @nimaliperera9457
      @nimaliperera9457 6 หลายเดือนก่อน +1

      අර පැතුම් කර්නල් කියන එකා...
      මූ උඩප්පරන් ගැහුවා ...මේ බැංකු ලොක්ක ඔස්ට්‍රේලියාවේ ඉද්දි ....
      හොයපිය මූව.....

    • @sudharshanicooray757
      @sudharshanicooray757 6 หลายเดือนก่อน +1

      @@nimaliperera9457ඌත් වෙනම ගේම් එකක් play කරන එකෙක්

    • @chandrakanthiwedige7159
      @chandrakanthiwedige7159 6 หลายเดือนก่อน

      😅

    • @chaviruhewapathirana
      @chaviruhewapathirana 6 หลายเดือนก่อน

      ​@@nimaliperera9457ඌ තමයි නියම කර්නල් 😂

  • @jayathuperera7477
    @jayathuperera7477 6 หลายเดือนก่อน +4

    බම්බුවක් කියෝනවා.
    ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කියවලා බලලා කතා කරන්න. Central Bank, එකේ මොන සේවකයද උසාවියෙන් වැරදිකරුවන් කියලා?
    අභිෂේකා, කොහොමද කියන්නේ සේවකයොන්ගේ බද්ද රජයෙන් ගෙවන්නේ කියලා. 2019 ඉඳලා, ඒක ගෙවන්නේ වැඩ කරන එකාගේ පඩියෙන්නේ.
    එතකොට, මහ බැංකුවෙන් අස්වෙලා ගිය නිලධාරීන් 2022, 23 කාලේ එංගලන්තයේ මහ බැංකුව, ලෝක බැංකුව වගේ තැන්වල රස්සා වලටත් ගියා.
    Facts නැතුව ලිංපඩි කතා නොකිව්වනම් වැඩසටහන වැදගත්

  • @nomaperera9882
    @nomaperera9882 6 หลายเดือนก่อน +5

    👍👍👍💪💪💪❤❤❤ Thankyou Bruno & Hasa....

  • @aspattygalla2773
    @aspattygalla2773 6 หลายเดือนก่อน +1

    ඔයාලා කියලා කටගන්ඩ ඉස්සෙල්ලා අපේ ජනාධිපතිතුමා විදුලි බිල අඩුකළා patrol මිලත් අඩු කළා තව තව ගොඩක් දේවල් ඉස්සරහට අඩු කරනවා කොච්චර හොඳ බුද්ධිමතෙක්ද මේ වගේ නායකයෙක් ආයි හම්බවෙන්නේ නැහැ තේරුම් ගන්න උත්සාහ කරන්න කාංචනවත් අමතක කරන්න එපා ඉදිරි මැතිවරණයකදී ඒ දෙන්නට කලගුණ සලකන්න මොකද විදුලි බීල පැට්‍රල් වැඩි කලේ වෙන කෙනෙක් නිසා

  • @chamithpeiris3376
    @chamithpeiris3376 6 หลายเดือนก่อน +1

    විදුලිබල මණ්ඩලය සම්බන්ධ දෙයක් නෙවෙයි. පොඩි නිවැරදි කිරීමක්. Marketing තියෙන්නෙ හැම වෙලේම demand එක වැඩි කරන්නම නෙවෙයි. සමහර වෙලාවට Demannd Manage කරන්න marketing use කරනව.
    අනික, ලෝකෙ ආයතන තියෙනව එයාලගෙ භාන්ඩ හා සේවා භාවිතය අඩු කරන්න කියන, බොහෝ වෙලාවට environmental concerns නිසා.

  • @sarathperera2695
    @sarathperera2695 6 หลายเดือนก่อน +1

    නියමයි! ටක්කෙටම වදිනව අවශ්‍ය තැන් වලට.පුනරුද ලන්කා වැඩ සටහනත් ඒ වගේම තිශ්‍යා වේරගොඩ මහත්මයගෙ අනර්ඝ කතාවත් ඉතාම කාලෝචිතයි.එයින් මේ අන පනත් වල හැබෑ අරුතත් අරමුනත් දුශ්ට චේතනාවත් ඉතාම සරලව පැහැදිලි කරනවා.නියම බ්ලෙන්ඩ් එක.

  • @kalumsasikaRangana-tn5cp
    @kalumsasikaRangana-tn5cp 6 หลายเดือนก่อน +4

    සුබ දවසක් Slvlog ❤️❤️❤️

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 6 หลายเดือนก่อน +3

    ඉස්සර ආණ්ඩුවේ project එකක් තිබ්බා එක ගමකට එක වැඩක් කියලා - පොලීසියෙන් දැන් එකවරකට එක වැඩක් 😂😂

  • @PrasanaPrasana-ui1sw
    @PrasanaPrasana-ui1sw 6 หลายเดือนก่อน +1

    ඔයාලා 4 දෙනා තමා සුපිරිම..❤

  • @vipulajayabahu3097
    @vipulajayabahu3097 6 หลายเดือนก่อน +6

    මහ බැංකු ගොයියල රට හැරලා යන එක ගැන බෲනඔ කිවිව එක අම්මප ඇත්ත

  • @tharukiperera1324
    @tharukiperera1324 6 หลายเดือนก่อน +2

    තිවංක ගොඩක් වටින, තර්කානුකූල දේවල් audience එකට දෙනවා.
    මට හිතෙනවා අදහස් ඉදිරිපත් කරනකොට කතා කරමින් හෝ අදහස් ප්‍රකශ කරමින් ඉන්නකෙනාට බාදා නොකර තමන්ගේ අදහස් ඉදිරිපත් කරා නම් තවත් ලස්සනයි, අගය කරනවා. ජය වේවා!! 😊

  • @anurangasenanayaka7971
    @anurangasenanayaka7971 6 หลายเดือนก่อน +4

    මැච් එක බලලම මේ පැත්තට ආවා❤❤❤❤

  • @dilinisandeepani3954
    @dilinisandeepani3954 6 หลายเดือนก่อน +6

    පොලීසිය නැත්තම් DD ත් වැඩක් නෑ වගේ දැන් නන්😂😂😂😂😂😂😂😂😂😂
    ම්ම්ම්....නොරොච්...ච්චෝලේ....මාත් කල්පනා කලා ඇයි තාම කැඩුනේ නැත්ති කියල😅😅😅😅
    😅😅😅😅

  • @chinthakagodahewa598
    @chinthakagodahewa598 6 หลายเดือนก่อน

    Dear Bruno. Just to tell you about the CPC. I went to CPC external audit when I was a audit trainee and saw that some people were waiting for a table to work. There were no enough tables for workforce who came from Kandy during the period of minister Rathwaththe of CBK Government.

  • @damithravindra4513
    @damithravindra4513 6 หลายเดือนก่อน +1

    DD කඩේ යාමට නියමිතව ඇත... ඉස්සරහට බලා සීටිමී... මක්ද වෙන්නේ යන්නේ..... මංජූ මංජූ

  • @kumuthuginigaddara6523
    @kumuthuginigaddara6523 6 หลายเดือนก่อน +3

    මෙච්චර කල් ඩේලි ඩෝස් එකේ හැම එපිසෝඩ් එකක්ම බැලුව කෙනෙක් මම. හසාගෙ news bulletin, Bruno and Hasage podcast, Manjuge podcasts හැම එකක්මත් බැලුවා. ඒත් ඔයාල මහ බැංකුව ගැන කියපු හැම දෙයක්ම baseless. දැන් නම් මට doubt එකක් තියෙනවා ඔයාල අනිත් ආයතන ගැන කියල තියෙන දේවල් ඇත්තම ඇත්තද කියලා! මේක බලලා මම චැනල් එක unsubscribe කලා. ඒක ඔයාලට නතිං වෙන්න පුළුවන්. But ඔයාල ඔය පෙන්නන තරම්ම progressive අය නම් මහ බැංකුවේ සේවකයො ගැන මේ කියපු දේවල් හරිද නැද්ද කියලා review කරල බලන්න. හොයලා බලන්න මහ බැංකුව අත ඇරලා ගියපු මිනිස්සු කරන්නෙ ශෙඩ් වල තෙල් ගහන එකද කියලා. ඔයාලා මේකෙදි කියන දේවල් stand up comedy එකක් බලන mindset එකෙන් මිනිස්සු බලනවා කියල හිතනව නම් ඔහොමම පණ පිහිටුවලා පච කියල බලන අයට ආතල් එකක් දීගෙන ඉන්න. Because end of the day all what matters for you guys is the no. of views and subscribers. ඒ කාලෙ ඔයාලගෙ Patrion කෙනෙක් වෙන්න 'හිතුණ' එක ගැනත් ලැජ්ජයි.

  • @shandisanayake3643
    @shandisanayake3643 6 หลายเดือนก่อน +8

    අද සුපිරියක්

  • @gunaratna123
    @gunaratna123 6 หลายเดือนก่อน +1

    මේ තරම් දියුනු කාලයක ගෙයක් ගානේ මීටර් කියවන්න අවශ්‍ය නෑ . පුංචි සරල ප්‍රෝග්‍රෑම් එකක් සහිත ඉලෙක්ට්‍රොනික්
    උපාංගයක් මීටරේට හයි කරලා තිබ්බම online ම මීටර් කියවීම ස්වයංක්‍රීයව දෙන්න පුළුවන්. අර ගොල්ලන්ට දෙන වැටුප යන්නේ නෑ. එකපාරයි හයි කරන්න තියෙන්නේ සදහටම.

    • @earnasepicplanet4100
      @earnasepicplanet4100 6 หลายเดือนก่อน

      මීයා ඩ්‍රාමා එකේ ලස්ස්න්නට තියනව ඔයවගේ අයිඩියා ඉදිරිපත් කරන අයට වෙන දේ 😅

  • @moviediscovery822
    @moviediscovery822 6 หลายเดือนก่อน

    මං රජයේ සේවකයෙක්. මට දැනෙන විදියට රාජ්‍ය සේවය අකාර්යක්ෂම වෙන්න තියන එක හේතවක් තමයි, අනවශ්‍ය ලේඛන නඩත්තුව. මං වැඩ කරන තැන, වවුචරයකට ගෙවන්න නම්, විෂය නිලධාරියාගේ ගෙවීම් ලේඛනයේ ලියනවා, පරීක්ෂා කිරීමේ නිලධාරියාගේ ලේඛනයේ ලියනවා, වැය ලෙජරය කරන කෙනා ලඟ තියන ගෙවීම් ලේඛනයේ ලියනවා, ඊලඟට වැය ලෙජරයේ ලියනවා, මුදල් පොතේ ලියනවා, ඊඟට චෙක්පත් නිකුත් කිරීම් ලේඛනයේ ලියනවා. CIGAS කියන Software එකේ ඇතුළත් කරනවා. ලේඛන 6ක සහ GIGAS එකේ දානවා. වවුචරයකට ගෙවන්න මාසයක් විතර යනවා. ආතල් නේහ්...

  • @kasunD675
    @kasunD675 6 หลายเดือนก่อน +14

    මේ set එක මරැ❤

  • @solamanbupathi
    @solamanbupathi 6 หลายเดือนก่อน +4

    thishya මරු කතාව😎

  • @dionranasinghe1012
    @dionranasinghe1012 6 หลายเดือนก่อน +3

    සතියේ දවස් වල හවසට Sl vlogs සංවාදය බැලුවේ නැත්තන් ඔලුවට හරි නැති ගතියක් තියෙනව😂😂😂

    • @buddhiwijemanna5821
      @buddhiwijemanna5821 6 หลายเดือนก่อน +2

      ඔව් මෙයාල මොනව හරි කරල මගෙ ඔලුවත් අවුල් මුන් ටිකගෙ කට හඩවල් ඇහුන් නැතුවම.😂😂😂කොහොම උනත් හිනා වෙ වී අපේ දුක අපිම අහන කලාව.❤❤❤

  • @chathu68
    @chathu68 6 หลายเดือนก่อน +10

    අපි අනු රට!!!

  • @NayanaGunarathna-iu1vv
    @NayanaGunarathna-iu1vv 6 หลายเดือนก่อน +21

    මාලිමාවට ජය වේවා❤❤

  • @33bb591
    @33bb591 6 หลายเดือนก่อน +1

    Machan Bruuuno, ekko aththa dewal kiyapan, naththan meke values kiyala thiyana boru tika wenas karapan, ohoma boru nokiya oya padi thiyana thana security job ekakata palayan

  • @Nissankaweerasinghe-bo6nr
    @Nissankaweerasinghe-bo6nr 6 หลายเดือนก่อน

    නියමයි හසා...සුපිරියි හතර දෙනාටම ආදරෙයි හැම වැඩසටහනම බලනවා බුදුසරණයි......

  • @delrinewebster7021
    @delrinewebster7021 6 หลายเดือนก่อน

    Awesome program guys, keep it up, all the best , God bless you 🙏 all

  • @chanakahettiarachchi9250
    @chanakahettiarachchi9250 6 หลายเดือนก่อน +1

    මහ බැංකුව 1% ට පොලියට ණය දෙන්නෙත් නෑ,, මිලියන 20 වෙනකන් ණය දෙන්නෙත් නෑ,, අනික අයින් වෙලා රට යන අය ඔයාලා මේ කියන තරම් ලොකු පඩියක් මෙහේ හම්බෙන එකේ,, මේ රස්සා දාලා අඩු පඩියට තෙල් ගහන්න රට යයිද? මහ බැංකුවට පුලුවන් උපදෙස් ටික දෙන්න විතරයි, ඒවා ක්‍රියාත්මක කරන නොකරන එක ඒ ඒ කාලේ තිබ්බ ආන්ඩු මගින් කළ යුතු වැඩක්,, ඉතාම තරගකාරී විභාගයක් සමත් වෙලා රස්සාවට ගිය උගත් මිනිස්සුන්ට නිසි වටිනාකමක් ලැබිය යුතුයි,,, ඒ වටිනාකම නැති උනාම තමා රට හැර යන්නේ,, මහ බැංකුව ගැන කිව්ව කෙප්ප ටික ඇහුවම තමා තේරුනේ අනිත් දේවල් ගැනත් මොන තරම් කෙප්ප මෙයාලා සමාජ ගත කරනවා ඇත්ද කියලා,,, 😢 කතාවට දක්ෂකම තියෙන අය බොරුව ඇත්ත වගේ කියනකොට සාමාන්‍ය මිනිස්සු කොයි තරම් නම් රැවටෙනවා ඇත්ද මේ වගේ,, තැනින් තැනින් අහුලා ගත්ත කෙප්ප සමාජ ගත නොකර තොරතුරු ගත්ත මූලාශ්‍රය එක්කම කීවනම් පිළිගන්න තිබ්බා,,

  • @WijayaWijaya-ld3bw
    @WijayaWijaya-ld3bw 6 หลายเดือนก่อน +5

    ஹசா நீங்க வேற லெவல்....

  • @dammedDamith
    @dammedDamith 6 หลายเดือนก่อน +3

    සහෝදරා......🎉❤

  • @raveenranadewa3175
    @raveenranadewa3175 6 หลายเดือนก่อน +2

    අහී බෲනොට බෲ කියල කියන්නෙ 😊❤

  • @soyanatv
    @soyanatv 6 หลายเดือนก่อน +9

    පුනරැද නෙවි මොකා ගෙනාවත් බෘනෝ මංජුට කියපන් 🐄🐂🐂🐂 දැන් රටේ නැ කියල⁣ා.පුලුවනිනම් රටෙන්ම චන්ද 50000ක් අරගන්න කියලා.

    • @slmicro3857
      @slmicro3857 6 หลายเดือนก่อน

      😁

  • @wasantharathnayake8806
    @wasantharathnayake8806 6 หลายเดือนก่อน +7

    පතෝල කාරයො කියන්නෙ කවුද සහා 😂😂😂😂

    • @slmicro3857
      @slmicro3857 6 หลายเดือนก่อน

      තිස්ස කුට්ටි වගේ අය😅😅😅

    • @buddhiwijemanna5821
      @buddhiwijemanna5821 6 หลายเดือนก่อน

      පාතාලයට නේද ඔය කියන්නෙ.

  • @nimu9175
    @nimu9175 6 หลายเดือนก่อน

    ඔයාල හැමෝටම තෙරුවන් සරණයි !🙏💖

  • @lakyrose5743
    @lakyrose5743 6 หลายเดือนก่อน +1

    Jayawewaaaaa. ❤❤❤

  • @upulkatulanda2972
    @upulkatulanda2972 6 หลายเดือนก่อน

    කාලෙකට පස්සේ සුපිරිම කෑලි ටිකක් අද තිබූණා.ස්තුතියි

  • @smgsethunga3068
    @smgsethunga3068 6 หลายเดือนก่อน +2

    Wisaduma Malimawa Pamanai.....❤️🌻💜️❤️🌻💜️❤️

  • @kushanmaduranga5386
    @kushanmaduranga5386 6 หลายเดือนก่อน +1

    අනේ මංද...කියන්න කලින් ඔයාල ගාව තියෙන තොරතුරු හරිද කියලා චෙක් කර ගන්න ඉස්සෙල්ලා..මිනිස්සු ඔයාලා කියන බොරුත් විශ්වාස කරනවා...ලංකාවේ මීඩියා වගේම තමයි....වෙනසක් නෑ බැලුවම....

  • @ashandanushka5780
    @ashandanushka5780 6 หลายเดือนก่อน +1

    චෝදනාව තියන එකා මුලින්ම ප්‍රෙස් confarrnce eka තියයි..

  • @induhewapathirana8924
    @induhewapathirana8924 6 หลายเดือนก่อน +2

    Excellent Excellent my dear friends

  • @user-fd2zr4jb2t
    @user-fd2zr4jb2t 6 หลายเดือนก่อน +2

    රටට මෙහෙම වෙලා තියෙන්නේ රටේ හතර කේන්දරය පාලුවෙලාද.ඉදිරියටවත් සිකුරු ලබයිද

  • @user-fd2zr4jb2t
    @user-fd2zr4jb2t 6 หลายเดือนก่อน +2

    රනිල්ට දැන් SHADO .කැබිනටි නෙමෙයි අර ගෙදර තියන කැබිනට් එක බලාගන්න කියන්න

    • @slmicro3857
      @slmicro3857 6 หลายเดือนก่อน

      😂ඔව්😂

  • @darshananalingwickramasing1929
    @darshananalingwickramasing1929 6 หลายเดือนก่อน +2

    සුබ දවසක්

  • @dilukafernando2482
    @dilukafernando2482 6 หลายเดือนก่อน +1

    ඇයි තවත් රට යනවා කියලා 35000/- වැඩි කරගත්ත කට්ටිය ගැන කතා කරන්නේ නැත්තේ???? Hospital එකකට වත් යන්න බය හින්දද???😅 ඒක හැංගුවා....😅

  • @sumedhaamarasingha
    @sumedhaamarasingha 6 หลายเดือนก่อน +1

    ඒ... මගේ පඩිය 40,000යි නේ... විලිලැජ්ජයි ඕයි...ඛණිජතෙල් එකේ මට සිකුරුටි රස්සාවක් හොයල දියෝ...

  • @rajithadananjaya6461
    @rajithadananjaya6461 6 หลายเดือนก่อน +1

    Daily dose වෙනුවට ඩොලිස් පෝස් කියල නම දාමු 😂

    • @slmicro3857
      @slmicro3857 6 หลายเดือนก่อน

      😆😆👌

  • @pradeepnishantha7371
    @pradeepnishantha7371 6 หลายเดือนก่อน +1

    ආයුබෝවන් සියලුම දෙනාට සුබ දවසක් සහ සුබ සතියක්

  • @screenspotlights
    @screenspotlights 6 หลายเดือนก่อน

    An addictive little program. Understanding our own tragedy.

  • @sasikawijewarankula2093
    @sasikawijewarankula2093 6 หลายเดือนก่อน +1

    ඒ..,ඒ.., මල්ලි වතුර බාල්දියක් ගෙනෙං වතුර බාල්දියක් ගෙනෙං...!!
    ඔලුව මාරු උනා...ඔලුව මාරු වුනා...!!! 😅

  • @abhietharanasinghe8197
    @abhietharanasinghe8197 6 หลายเดือนก่อน

    Best DD ever. Good luck kids...

  • @ManjulaDasanayaka-fv5bq
    @ManjulaDasanayaka-fv5bq 6 หลายเดือนก่อน +1

    ❤ ආයුබෝවන් 😊😊😊😊😊. සුඛ දවසක් හැමොටම ❤❤❤

  • @yasirubuwaneka6730
    @yasirubuwaneka6730 6 หลายเดือนก่อน +1

    Suba dawasak homies❤

  • @lasanthaViraj
    @lasanthaViraj 6 หลายเดือนก่อน +1

    මොනා කතා උනත් ගමේ තත්වය ගොඩක් වෙනස්

  • @foryouthfuture9431
    @foryouthfuture9431 6 หลายเดือนก่อน

    Mama putage passport eka ganda 3 wenidawasa ghilla assistant controller
    Mage waraya apuwama "madam ennako " kiwa tawa lady kenek fuit salad party yakata nakiyala giya.

  • @mashaadikari8747
    @mashaadikari8747 6 หลายเดือนก่อน

    ❤👍අනිත් අක්ට් වලට වෙන්නෙත් මේකම තමයි ...ඔක්කොම එක වගේ මූනු මරු 👍👊❤️

  • @sandro2059
    @sandro2059 6 หลายเดือนก่อน +2

    Lankavata enakota, hasata blu lebal ekak, genava 🍾

  • @mohammadranees35
    @mohammadranees35 6 หลายเดือนก่อน

    abi looking so bright ... nice

  • @user-vc9ve8we5c
    @user-vc9ve8we5c 6 หลายเดือนก่อน

    සියලු දේශපාලනයෙන් හා රජයේ නිලධාරීන් ගේ වත්කම් සොයන්න මහජන සභාවක් පත්කර දූශිතයන්ට දඩුවම් ලබාදිය යුතුය දූශිතයන් රටින් පිටවීම වැලක්විය යුතුය

  • @asanka91
    @asanka91 6 หลายเดือนก่อน

    Addicted to DD❤
    But it's really Annoying that Lady all the time interrupts all the news.
    Please wait for your time to get involved .

  • @amilajaye6315
    @amilajaye6315 6 หลายเดือนก่อน +1

    දමිතගෙ නිවුස් එක ගන්නෙ නැත්තෙ ඇයි

  • @rammyabandara7666
    @rammyabandara7666 6 หลายเดือนก่อน +1

    NANDALAAL KIYANA PARAYA ...CENTRAL BANK HORAA....ARJUN MAHANDRAN'S REPLICA EKAK.

  • @9thofoctober
    @9thofoctober 6 หลายเดือนก่อน

    සපත්තු ගත්ත මණ්ඩලේ නෝනත් හිටියා, උඹලා දැක්කේ නෑනේ 😂😂

  • @maduka_pathum2727
    @maduka_pathum2727 6 หลายเดือนก่อน

    1:06:00 ලංකාවේ මිනිස්සුන්ට අළුත්ම අවුරුදු ක්‍රීඩාවක් තියෙනවා 😂 සැඟවුනු රාජ්‍ය ඇමති සෙවීම

  • @DanushkaDanushka-yf9xj
    @DanushkaDanushka-yf9xj 6 หลายเดือนก่อน

    ඕනම රටක වැඩිය highlight වෙන්නේ නැතුව වැඩ වැඩියෙන් කරන්න ඕන ආයතනයක් පොලොස් වෙලද පොල

  • @dionranasinghe1012
    @dionranasinghe1012 6 หลายเดือนก่อน +1

    කෙහෙළියගේ සිද්දියේදි ව්‍යවස්තාදායකය ක්‍රියා කල ආකාරයත් අදිකරණය ක්‍රියා කල ආකාරයෙන් එවගේම සමාජ මාද්‍ය පණත සම්මත වු ආකාරයත් සාමන්‍ය ජනතාවගේ පරමාආදිපත්‍යයට ගෞරව කරන්නෙත් එ වෙනුවෙන් පෙනි සිට්න්නෙ කුමන පාර්ශවයද යන්න හොදටම පැහැදිලි වේ.

  • @dmanuelg1275
    @dmanuelg1275 6 หลายเดือนก่อน

    2:10 මෙම පොලිස් නිලධාරීයාටත් Canada refugee visa ඉල්ලුම් කරන්න තියෙන්නේ

  • @VK-vw7sj
    @VK-vw7sj 6 หลายเดือนก่อน

    අනේ මන්දා මචංලා.. දැංනම් මුන්ගෙ වැරදි අහගෙන ඉඳලාම ඇතිවෙලා තියෙන්නෙ.. දැං මේ මජර සිස්ටම් එකට විසඳුමක් ඕන.. 😢😢😢

  • @DanushkaDanushka-yf9xj
    @DanushkaDanushka-yf9xj 6 หลายเดือนก่อน

    හැංගිලා තියෙන්න ඕන දේවල් හැංගිලා තියෙන්න ඕන

  • @ranjithdesilva4526
    @ranjithdesilva4526 6 หลายเดือนก่อน

    16 දෙනෙකුට 01රාජ්‍ය සේවකයෙක් හිටියාම මොකද වෙන්නේ? ඇයි, තිස් තුන් කෝටියක් දෙවියෝ, කෝටි දෙකක් ජනතාව බලා ගන්න රටේ. එක පුද්ගලයකුට, එහෙනම් දෙවියෝ කීදෙනෙක් ඉන්නවද? ඉතින් ඒකනේ, හැමදාම දානෙ දිදී, තිස් තුන් කෝටියට පින් දෙන්නේ. ඉතින් ඔය දෙවියෝ, රටේ ජනතාව බලා ගැනීම අකාර්යක්ෂමයි කියලද ඔයාලා කියන්නේ?

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 6 หลายเดือนก่อน +2

    හසා නමි කියලා වැඩක් නැහැ හිනා වෙලා මැරෙනවා

  • @nayanawikramage4341
    @nayanawikramage4341 6 หลายเดือนก่อน +1

    Pathale vs pathale.

  • @nalindasuvindissanayake7425
    @nalindasuvindissanayake7425 6 หลายเดือนก่อน

    හසා.. ඇඟට පතට නොදැනී.. "දත්ත හුඟක්" වැරදී කිව්වා. 🤣😜 27:30

  • @sudatharambewela
    @sudatharambewela 6 หลายเดือนก่อน

    46.5 ලයිසන් ගන් න කොටනම් එතන ඉන්න අය තැනින් තැනට ඉදල හොද සේවයක් කරනව. මම ටිකට් එක පෙන්නල රටයනව කියල ලයිසන් කාඩ් එකත් උදෙන්ම ගිය නිසා ගත්තා

  • @ireshakalankaYT
    @ireshakalankaYT 6 หลายเดือนก่อน +2

    පොලිස් නැතුව DD එපා 😂

  • @lifehackers2077
    @lifehackers2077 6 หลายเดือนก่อน

    මම ලංකාවේ හොස්පිටල් එකක ලැබ් එකේ මගේ පඩිය ඒ දවසේ 78000ක් අවුලක් නැ මාත් යනව සිකුරිටි.අපිට කියපන්කෝ යකෝ ඉගෙන ගන්න එපා කියලා😢

  • @Prasaaaa
    @Prasaaaa 6 หลายเดือนก่อน

    හසාගෙ ගැම්ම තියෙන්නෙ කණ්නාඩි දෙක දැම්මම තමයි.. ගාල්ලෙ ෂෝ එකේ කණ්නාඩි නොදානෙ කරේ..එතකොට පොඩි කොල්ලෙක් වගේ..😊😊

  • @thilakasiripremachandra2027
    @thilakasiripremachandra2027 6 หลายเดือนก่อน +1

    පොලිස් ආරක්ෂාව 222 කට

  • @prabathhwi
    @prabathhwi 6 หลายเดือนก่อน +1

    Favorite 4

  • @slmicro3857
    @slmicro3857 6 หลายเดือนก่อน

    ට්‍රැක්ලන්තේ නාටක විග්‍රහය නම් සුපර්.😃😹😹.ඒත් දුකයි ලන්කාවට වුන දේ😭

  • @webnalaka
    @webnalaka 6 หลายเดือนก่อน

    සුපිරි!

  • @anthonycleetus5767
    @anthonycleetus5767 6 หลายเดือนก่อน +1

    Wadima hora muna tiyana eka balanna.

  • @sriyanihgd7479
    @sriyanihgd7479 6 หลายเดือนก่อน

    ඔයාලට පිටිපස්සෙ වැඩ කරන කට්ටිය ඇහැට වදයක්. ඒක බාධාවක්. (Disturbance)

  • @nilupulindrajith
    @nilupulindrajith 6 หลายเดือนก่อน

    මම පාස්පෝට් එකට ඇප්ලයි කරලා මාස 4 කට වැඩි දැන් , තාම නම් අවේ නෑ 😂

  • @WimalaJayathissa
    @WimalaJayathissa 6 หลายเดือนก่อน

    ශ්‍රේෂ්ඨාධිකරණය මොනවා තීන්දු කලත් ජනාධිපති වරණයක් අවශ්‍ය නෑ කියලා පාර්ලිමේන්තු ව නීතිය ක් සම්මත කලොත් ඒක ත් අබියෝගයට ලක් කරන්න කාටවත් බෑ ව්‍යවස්ථා විරෝධී නීති ඔය අපූරු වට සම්මත වෙන්නේ ජනතාවට කාගෙන් වත් පිහිට ක් නෑ

  • @user-dy7me5ir1j
    @user-dy7me5ir1j 6 หลายเดือนก่อน

    මගේ ජාතික හැඳුනුමි පත අලුත් කරන්න ඉල්ලුමි කලේ 2023 .09.12.අදට මාස 6 කට කිටිටු වෙනව. තාම ලැබුනේ නැත.මෙහෙම රටවල් වෙන කෙහෙද තියෙන්නේ.අපට නියමම කාලකන්නි රාජ්‍ය සේවයක් තියෙන්නේ.

  • @mrzenith7974
    @mrzenith7974 6 หลายเดือนก่อน

    44:16 - one day කියන්නෙ වැඩේට දවසයි යන්නෙ කියන එක වෙන්න බැරිද😂

  • @Rajitharssuranjana
    @Rajitharssuranjana 6 หลายเดือนก่อน +2

    27:32 දත්ත හුඟක් වැරදියි කියන්නෙ 😌

  • @rammyabandara7666
    @rammyabandara7666 6 หลายเดือนก่อน

    CEB FROFIT EKA 600 BILLION KIYANAWA ,,,,EKA HARIDA..
    UN OKKOMA HORU.

  • @Pasidugammanpila94
    @Pasidugammanpila94 6 หลายเดือนก่อน

    හසා දැන් සදුදට ලෙඩ වෙන්නැත්තේ ඉරිදට සෙට් වෙන එක එක නවත්තලද😂😂