I love your pod cast a lot. It's a part of my daily routine. There is such a word called "podihitiyo". The other thing when you great each other you say "Aayubowan Hasa, Abhisheka, and Broono. But why do you say just Aayubowan to Sathish? Only Broono great him nicely. But Abhisheka? Hasa? Please consider it.❤❤
Mama usa wala 10years.mama 1dawasak wath prescription 1kin beheth aran ne.allergies walata nikan pill 1k gahanawa.lankawe iddi mama ispirithalayak.ledama thamai
inflation is the rate of fluctuation? inflation was skyhigh in the first 3 qarters of last year and the resultant prices are what we suffer right now although at present the inflation is relatively low i believe.
facebook.com/share/p/T9dwjvuY1itSjYXF/?mibextid=qi2Omg
STEM ස්කවෙන්ජර් හන්ට් තරගාවලිය සඳහා TRACE - Sri Lanka අනුග්‍රාහකත්වයෙන් වරප්‍රසාද අඩු දරුවන් 10 දෙනෙකු සදහා ඇතුලත්වීමේ අවස්ථා 10ක් හිමිවේ. ඔබ දන්නා දක්ෂ, තාක්ෂණයට නැබුරු වයස අවුරුදු 8-16ත් අතර දරුවන් ගේ විස්තර මෙම පෝරමයට ඇතුලත් කරන්න. තෝරාගන්නා අයට අප විසින් ඇමතුමක් ලබා දෙනු ලැබේ
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@@SLVLOG
😂❤❤❤❤❤❤@@SLVLOG
මේ වැඩසටහන තව තවත් සාර්ථක වේවා..පාස්කු ඉරිදා මිනිමැරුම ගැනත් නිතරම මතක් කරන්න..
අද මොකද මන්දගාමි
0:01 - සිරස්තල 🎉❤
1:53 - STEM Factory අලුත් වැඩක්
6:31 - ප්‍රැක්ටිකල් හොර චන්ද
8:02 - ඩයනාගේ කැමැත්ත ඉල්ලන සටන
12:30 - සිංගප්පූරුවේ නීති දැලේ තරම
16:18 - ජල බිලටත් පොල්ල තැබූ මන්ත්‍රීවරු
19:48 - මිටි තැනින් ගලාබහින ජල මණ්ඩලේ
22:33 - විශ්ව බුද්ධා ඉන්ටවීව් කලාට චමුදිත CID යට
26:42 - CTB කොළොම්පුර චාරිකා
28:49 - පිරී ඉතිරෙන බන්ධනාගාර සහ තවත් අත්අඩංගුවට ගැනීම්
39:41 - කරාපිටියේ කරාටි දොස්තර
43:01 - දොස්තරලාගේ අත් අකුරු නිසා නැති ලෙඩ හැදෙන හැටි
49:54 - පාර්ලිමේන්තුවේ අනංගයෝ
51:34 - රොෂාන් රණසිංහගේ දූෂණ විරෝදී සංවිධානය
54:58 - ත්‍රස්තවාදී දේවගැතිවරයා
59:00 - රටේ හොඳට දුමින්දට සමාව දුන්න හිටපු ජනපති
1:02:20 - පොහොට්ටුවේ ලැයිස්තුවේ ඉන්න රනිල්
1:04:32 - මීළඟ TNA නායකයා කවුද...??
1:07:43 - රනිල් හැර මගක් නැති අකිල
1:08:13 - අකිල උඩින් යන්න වජිර මොනවා කියයිද
1:09:10 - එජාපයේ කයිවාරු විතරයි - මහින්ද
1:10:04 - බඩු මල්ලක මිළ
1:12:50 - තුන් ලොවටම අධිපති රනිල්
❤❤
_පටුනක් සකසා වැඩසටහන අංගසම්පූණ කරන ඔබටත් ස්තූතියි !_
@@user-sl7k ❤️
Great work
NEWS බලන NEWS අහන අලුත් ම විදිහ ❤
මේ වැඩසටහන අනිවාර්යයෙන්ම හෙට දවසේ රටේ ලොකු වෙනසක් කරයි දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනෙ ඔයාලා හැමෝටම ❤❤
දවසක stress එක පැයයි විනාඩි 13ක් නිසා.නැති වෙලා ගියා.Hasa,bruno,abhi -you guys are rocking!!!❤❤
ඔච්චර cut කරන්න එපා යකො. අපි කැමති මුලු කතාවම අහන්න.
ලන්කාවේ දොස්තරලා බෙහෙත් ලියන්නේ private practice එකක් නම් එතනට අල්ලපු වැටේ pharmacist තේරෙන්න විතරයි. තව ඒවා තියෙනවා.. ජීවිතකාලේම autoimmune patient කෙනෙක් හැටියට ප්‍රතිකාර ගත්ත කෙනෙක් හැටියට නරකම experience එක ලැබුනේ ලන්කාවේදී. කොටින්ම 100% language barrier එකත් එක්ක කොටින්ම Japan වලදී ලැබුනු experience උපරිමයි. ලන්කාවේ දොස්තරලාගේ , සවුඛය සේවයේ විශ්වාසනීය භාවයේ තරම කොච්චරද කියනවා නම් සල්ලි දීලා channel කරලා බෙහෙත් අරන් මගේ parentsla prescription එක ඒ ගොල්ලොත් කියවලා. Pharmacist දීලා එයාගෙන් බෙහෙත අරන් prescription එකත් එක්ක tally කරලා බලලා, දැන් වෙනකොට google search කරලාත් තමයි බෙහෙත් බොන්නේ. Oops Precious Doctors font 😂😂😂
ඔයාට තේරෙන්න අකුරු ලියන දොස්තර කෙනෙක් ගාවට යන්න.එර්හකොට මෙහෙම හෑලි ලියන්න ඕන නෑ
S l vlog අපි ආසාවෙන් බලනවා ස්තුතිය ඹබ සැමට හරිම අගෙයි
අඩේ හසා අදත් 😍
ආසම කම්බිනේශන් එක තමයි මේ 4👌❤
මේක දැන් අපේ වැඩසටහනක් වෙලා තියෙන්නේ. ඒ නිසාම පුරුද්දක් වශයෙන් අදහසක් දානවා මෙතෙන්ට. ඒ එක්කම ඔයාලට දෙයක් මතක් කරන්න කැමැතියි. කෝ අර What about yesterday නම් segment එක? ඒක තිබුනා නම් තවත් මේ වැඩසටහනේ reach එක වැඩි වෙයි. අදහසක් විතරයි.
This is the perfect combination.. Hasa, Bruno, Satheesh and Abhi..
මං medical center එකක වැඩ කරන්නේ ඇත්තටම සමහර අය ආවම පෙති ප්‍රමාණය අඩු වුනාම ආය පහුවදාට ඇවිත් කියනවා මේ පාර අඩුවෙන්නේ බෙහෙත් දිලා තියෙන්නේ ඇයි කියලා
සමහර ඩොක්ටර්ස්ලට හීනමායක් තියනව ,,මට සීන් එකක් උනා කන්සල්ටන් කෙනෙක් පාමසියෙ කෙනා ප්‍රෙස්ක්‍රිප්සන් එක බලාගන්න බෑ කියල කිව්ව මම ආයෙත් ගිහිල්ල ඒක කිව්වම ඌ කියනව ඌ එහෙම තමයි ලියන්නෙ කියල කිව්ව ,ඒක පිලිගන්න කැමති නැති හීනමායක් තියන එකෙක් මන් වෙන පාමසියකින් බෙහෙත් අරගෙන ආව ආයෙත් මන් ඌ ලන්ගට ගියෙ නෑ බෙහෙත් ගන්න
හසා,බෲ ඉන්නවා.. ❤
ජාතියේ ආර්ථික නිදහස් සටනේ නියමුවා ...
NPP ❤️❤️❤️
👌🌿Thank you oyalata.❤
❤❤❤❤ නියමයි.. සාසනේ නම් reform කරන්න ඕනිනෑ. ඔහොමම චොර උනාදෙන්...
උබලා ව්ශාල කරදරයක් උනානෙ මෙ හොරුන්ට❤
සෑහෙන්න විශාල එකක් වෙයන්... Please
In the USA, the doctor sent our prescription to our preferred pharmacy directly, and I have to pick it up directly from that pharmacy..
Sri lanka also in need of such system.
We have the same system in Canada too and most of the drugs are free of charge and it's paid by the government.
ඔහොම ආතල් දෙන්නෙපා ඕයී 😂❤
මට හිතෙනවා ලගදීම සන්නස්ගල ,සහ හසා.. මොකක් හරි වෙඉ වගේ දෙපැත්තෙන්ම එක පාරට දෙන්න ගැන කතා උනා...
Matath hithuna ekanam
Much love homies❤
රොෂාන් රණසිංහ ගෙ "බට් බට්" සීන් එක දන්නෙ නැති මං 🤔🤔🤔🤔
මටත් ඒ ගැන දැන ගන්න අවශ්‍යයි. දන්න කෙනෙක් විස්තර කරන්න. Please
ගාල්ලට එන්නකො හසා.. වජිර සෙට් කරන්නම් කම්මැලී වගේ නම්...සිරාවටම එන්න.. අපි සෙට් එකක්ම එනවා..❤❤
එනවා
@@thehasalaka අඩෝ හසා.. reply කරාට thanks.. එන්න එන්න අපි මොන වැඩේ තිබ්බත් එනවා..👍👊
ඩයනට කංසා ,නයිට්ලෛප් ජනමතේ තියන හින්ද වෙන්න ඕන 😂😂😂
Thanks hasha ❤❤❤❤❤
රජ්ජුරුවන්ගේ උයනේ අඹ කැඩීම තහනම් කියලා බෝඩ් එකක් ගහල තියන විට ඒක රජ්ජුරුවන්ට අදාල වෙන්නෙ නැහැ .වතුර බිලට අදාළව
❤❤❤❤❤ need more from you guys....
නරියත් කෙන් යාවෙ යන්නෙ ඒ දෙව ගැ තියා හමුවෙන්න අැ ති
අපේ රටේ හොරකමට හුරු වෙලා, කිසිම සේවයක් තාක්ෂනයට යන්න කැමති නෑ.අම්මගේ රෙද්දේ රටක්!!!. හැමවෙලේම සුසුම් හේලීම් තමයි අපට.🤔☸️😔🤮🤢🤮🤢😖😖😖
Antibiotic missuse karana eken immune system ekata wada Antibiotic resistance ekak hedenw bacteria wala eka tamai lokuma awla. E nisa tawa kalayak ynakot Antibiotic walin karann deyak nathi wenawa
නියමයි ❤❤❤🎉
යෝ ගායිස්. චමුදිතගෙ එක කිහිල්ලෙ ගහගෙන අන්න සන්නා අද meme tv එකේ දුන්න ඉන්ටවිවු එකක් අරූගෙ රෙදි නෑ හොදේ. බලන්න හැමෝම ඒක. දෙන දෙන හැම ලනුවම ගිල්ල අරූ . ඌ මොකෙක්ද කියල බලාගන්න පුලුවන් සම්පූර්ණ කතාව අහන ගමන් ඌ දිහා හොදට බලාගෙන ඉන්නකො 😁😁
බැලුවා 😊
@@SLVLOGමූන බලාගෙන ගැලෙව්වෙ රෙදි. මම වැඩත් නතර කරල ඒ පැයම බලන් හිටියා 😂😂 ඒක වෙනම ලෙවල් එකක රෙදි ගැලවිල්ලක් 🤭
හිතුවෙ අද නෑ කියලා
❤
😁😁😁
@@SLVLOG 😊😊
Patient දැනගන්නවාටත් වඩා, සමහරක් Doctorsලාගේ ඉංග්‍රීසි දැනුමේ අඩපාඩුත් බලපානවා ඇති. අවුරුදු 12 සිංහලෙන් විතරක් ඉගන ගෙන කොහොමද perform කරන්නේ වෙන භාශාවකින්?
ඊට පස්සේ අවුරුදු පහක් හයක් ඉංග්‍රීසියෙන්නේ යුනී එකේ ඉගන ගන්නේ..ඒ කරලා විභාග පාස් වෙලානේ එළියට එන්නේ.එතකොට ත් බෙහෙත් වල නම් ටික ලියාගන්න බෑ කියලා නම් හිතන්න අමාරුයි නේද
Abisheka❤❤❤
Excellent speach abhi
Excellent as always ❤
අපේක්ෂකල පණහක් විතර හිටියම ඡන්ද පත්‍රිකාව අඩි තුනක් විතර දිග වෙනවා. ඒක ප්‍රින්ට් කරන්න කඩදාසි නෑ කියල වැඩේ අදින්න ට්‍රයි කරනවා 😂
game🥵
Super..❤❤❤
there is a same kind of bus service {city touring) , it's called..". Big Bus " there no bus conductors ,,,,, you can see only a bus driver available.
Can someone please link the BBC grocery price calculator? Thank you
Super ❤
🎉 ආදරෙයි
ලංකාවෙ ප්‍රයිවට් ප්‍රැක්ටිස් එකකට බෙහෙත්ගන්න එන ලෙඩෙකුට පැරසිටමෝල්, විටමින් සී පෙතිටිකක් දීල අමාරු වුනොත් එන්නකියල යැව්වොත් මොකද වෙන්නෙ දන්නවද? ඒකා යමින්ගමන් වෙන pp එකකට ගිහින් ඇන්ටිබයොටික් එක්ක බෙහෙත් හතරපහක් අරගෙනයි ගෙදර යන්නෙ. ආයෙ මලාට pp එකට එන්නෙ නෑ. ප්‍රැක්ටිස්එක එතනින්ම ඉවරයි. 😁
මේ විදියට ඇන්ටිබයොටික් යූස්කරන්න එපා ඒකෙන් දීර්ඝකාලීනව වෙන හානිය ඉතාවැඩියි, දරුනු රෝගාබාධ හැදුනොත් දෙන්න බෙහෙත් නැතිවෙනවා කියනඑක පිලිබඳ සමාජය දැනුවත්කිරීම වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය ප්‍රජාවගේ වගකීමක්. පෞද්ගලිකව මම ඒක කරනවා. නමුත් මේක තේරුම්ගන්න ප්‍රමාණය සෑහෙන අඩුයි. මේනිසා අකමැත්තෙන්හෝ "ඇතැම් රෝගීන්ට" ප්‍රතිජීවක දෙන්නවෙලාතියෙනවා. නොදුන්නොත් pp එක ඩවුන්.
Podtalk එකේ වෛද්‍යවරයා කියපු ඇතැම්දේවල් විතරයි සත්‍ය. තමුසේ කියල ලෙඩ්ඩුන්ට කතාකරන වෛද්‍යවරු මම ජීවිතේට දැකල නෑ. 95% රෝග ඉබේම සුවවෙනව කියපුඑක ඇත්ත. ( diuretics ගන්න තමන්ගෙ අයියගෙ electrolyte report එක බැලුවෙ නෑ MRI තුනක් කරනකම්. ඒව සමහරවිට පෞද්ගලික ප්‍රශ්න වෙන්නඇති 😁)
හසාගෙ මතය අනුව පේෂන්ට් බෙහෙත දැනගනියි කියල අකුරු කැතට ලියනව කියනඑක හෙනම ගොන් කතාවක්. ඔය කැතට ලියනබෙහෙත ෆාමසියෙන් ගත්තම බෙහෙත් කාඩ්එක පිටිපස්සෙ නම පැහැදිලිව ගහල තියෙනවා. 😁 හැබැයි වෛද්‍යවරු මීටවඩා අත්අකුරුගැන සැලකිලිමත් වෙන්නඕන, ප්‍රින්ටඩ් සිස්ටම් එකකට යන්නඕන කියනඒව එකෙන්ම අනුමත කරනවා. මොකද ඒකෙන් pharmacistට වෙන අපහසුව මගඅරවන්න පුලුවන්.
I love your pod cast a lot. It's a part of my daily routine. There is such a word called "podihitiyo". The other thing when you great each other you say "Aayubowan Hasa, Abhisheka, and Broono. But why do you say just Aayubowan to Sathish? Only Broono great him nicely. But Abhisheka? Hasa? Please consider it.❤❤
Mama usa wala 10years.mama 1dawasak wath prescription 1kin beheth aran ne.allergies walata nikan pill 1k gahanawa.lankawe iddi mama ispirithalayak.ledama thamai
Patron විඩියෝ එක රිමූ කලේ ඇයි සගෝ...😢
Your team super
ජයවේවා ❤
ඔයාලට ආදරෙයි
15:45 What ruling party in Singapore? It's basically the forever party of 1 party state PAP
ඩයනට ඔච්චර දෙන්න ඕනේ නෑ... 5000 ක් ඇති 😁😂
පිස්සු ..499.තම..ඉ. ..ගාන..500.කොටුවේ ...ඉන්නෙ ...හොද...හිර..අය.🤣🤣🤣
මම සිරාවටම මේක බැලුවේ වජිරයා මෙහෙම කියලද කියලා ("තුන් ලොවටම අධිපති රනිල්") 😂
වෙන්න බැරිත් නෑ එහෙම ඒවා😂
චචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචච
ජය වේවා හසා
Thanks guys ❤
සන්නගෙ වීඩියෝ එක බැලුවා නේද 😁
What about yesterday එක කෝ දැන් ඔයාලගේ අවදානය යොමුකරන්න.
❤ from Rathnapura
උබලා නාවල කොහෙද බං ඉන්නේ,,මමත් ළඟ ඉන්නේ,,වැලීතලප ටිකක් හදල ගෙනැත් දෙන්න,,😂😂😂 හස ට විතරක් ලැවරිය ටිකක් ගෙනැවිත් දෙනව,,,
බලකෝ ඒ ආදරේ 😂😂😂
දැන් ටිකකට කලින් මම දැක්කනේ ටිරාන් අලස් කියනව පොලිස්පති වගේ අතලොස්සක් ඉන්නව කියල කුඩු කාරයින්ගෙන් යැපෙන. වැරදිලාද පොඩ්ඩක් බලන්න. V news වල ගියා
Homies ❤❤❤
inflation is the rate of fluctuation? inflation was skyhigh in the first 3 qarters of last year and the resultant prices are what we suffer right now although at present the inflation is relatively low i believe.
ඩොක්ටර් ලගෙ අත් අකුරු කැත නිසා බෙහෙත් තුංඩු විතරක් නෙවෙයි ...රසායනාගාර පරීක්ෂණ ඉල්ලීම් පැහැදිලිත් නෑ...FBC, FBS අග අකුර පැහැදිලි නැත්නම් අවුලක් ...අනෙක අකුරු දෙක තුනකින් ලියන පරීක්ෂණ එක එක්කෙනා තමන් ට විතරක් හුරු විදිහට ලියනවා..
CRP & PH kiyanneh mkkd? (prison related)
DD ❤
❤ නියමයි..
36:53 ඒය් බෲනෝ 😂💔
In other words, තුන් බියම ලංකාවට ඇවිත්
Bruno, kohomada oya taram wada kotasak karanne, mata okkoma balannawath welavak na 😉
Inflation eka gananaya krn eka boruwak karanneh CBSL eken.... oye case eka track krn ynn..... mn oka 2010 edala kiyn deyak..... puluwamnm allan ynn
❤ guys
නදකිං රනිග් එජාපයෙත් තාපු කරැමාදි පති අලිය හාන්සිතල පති සහ හොරැං පති රටේ හොද මිනිස්සුත් එත්කම රට කන පති ලගදි පලදෙන පති
Dr akuru case eka patta,,,,,, digatama allan yamuu.......
Fantastic 6❤❤
Downsizing 2017 film එක බලපු එකෙක් බන්ධනාගාර කොමසරිස් කරමු
අන්න ටිරාන් අලස් කිව්වා , දේ.බ.තෙ කො ට political කරන්න පුළුවන් කියලා , IGP කම නැති වුණොත්
RTI දාන්නේ කොහොමද බෲනෝ
❤️❤️❤️❤️❤️
Thiwanka match balanna gihillada?
ඩොක්ටර්ස්ලගේ වැඩේ තව ලේසී එකම ලෙඩකට දෙන්නේ එකම බෙහෙත්ටික නම් ලෙඩෙ ටයිප් කලාම බෙහෙත් ලිස්ට් එක එන්න හඇදුවනම් ලේසීනේ ලෙඩෙ ගැහුවා ප්‍රින්ට් එක දුන්නා ලේසී කාලයත් ඉතුරුයී
ආයුබෝවන් සියලුම දෙනාට සුභ දවසක්
ඇත්තට උබලත් නැත්තම් සහෝ...කවුද බන් මේව කතාකරන්නෙ...අපි තවත් ඔලමොට්ටල ජාතියක් බවට පත්වෙනව....❤දිගටම යමු....ජනතාව දැනුවත් කරමු
19:04
👌👌👌👌👌👍👍💪💪🇱🇰🇱🇰🇱🇰🇧🇭🇧🇭🇧🇭
Ada Hasa Innawane
Hi ළමායි
hi
ඔය විශ්ව බුද්ධ සන්නා එක්කත් Interview එකක් කරලා තියනවා 😮
හාසා ආආආආ❤
ස්කූටර් එකක් නෙමෙයි.. pulsar 135 එකක්. ඕකේ කතාව මං දන්නවා.. 34:34
Otherwise, HIRU TV plant more lies. So that's why GR gave PARDON to Dumintha.( GR' statement is correct )
,s l vlog good
👍👍👍
❤️💞❤️💞❤️💞❤️💞❤️💞❤️
Dr Kanishka?😮
🔥🔥🔥
கரெட் விலை இன்னும் நீங்கள் கேள்விப்பட வில்லை என்று தெரிகிறது. இத்தனை குதூகலமாக இருக்கின்றீர்களே அதை வைத்து சொல்கிறேன்!
Brand name eken prescribe krnn dr ta bh. Aniwaryen generic name eken prescribe krnna oni. That is the policy.
Npp Only...❤️💐💜️👍👍💜️💐❤️
අමන Ranil...😢😢😢