රස්සාවෙන් අයින්වෙලා ගොඩ යන්න නම්..!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • SL VLOG: slvlog.lk
    ආන්දෝලනාත්මක අපරාධ විමර්ශක; SSP Shani
    The first episode of "SSP SHANI" documentary is out now!
    Watch on our site and share your thoughts. We value your feedback!
    EP01: slvlog.lk/watc...
    EP02: slvlog.lk/watc...
    Performance by Hasa: Modabhimanaya 4.0
    slvlog.lk/watc...
    නැති කරන්න නං සමරන්නම වෙනවා...
    සම්පුර්ණ උත්සවය බලන්න
    slvlog.lk/watc...
    Join as a Patreon :
    / slvlog
    / slvlogccc
    Subscribe us:
    SL VLOG TAMIL: / @slvlogtamil
    SL VLOG PODTALKS: / @slvlogpodtalks
    COMEDY LAND: / @comedyland573
    I AM ABISHEKA: / @iamabisheka
    Follow us:
    Facebook: / slvlog
    Tiktok: / slvlog_lk
    Instagram: / slvlog_lk
    X: / bruno_diwakara
    Other Social Media:
    / abisheka.fernando.39
    #slvlog #slvlogpodtalks

ความคิดเห็น • 80

  • @dineshkmn
    @dineshkmn หลายเดือนก่อน +19

    මම ජීවිතේ අහපු හොඳම දාර්ශනික සංවාද අතරින් number 1 සංවාදයක් මේක.මම මේ පුද්ගලයා කවුද කියල දන්නේ නෑ.ඒත් සංවාදයේ ගැඹුර රසවිදින්ද. බන දේශනාවකට වඩා එහා ගිය මාරම මාර දේශනයක්.මගේ ඔළුවෙ ගොඩක් ගැට ලිහා ගන්න පුළුවන් Thanks a lot

    • @Andy-Dan
      @Andy-Dan หลายเดือนก่อน

      😅

    • @chandima9276
      @chandima9276 หลายเดือนก่อน +1

      එක නම් ඇත්ත bro

  • @manjulaprabath1819
    @manjulaprabath1819 หลายเดือนก่อน +16

    ජීවිතේ ධනාත්මක වෙනසකට, ලෝකය දිහා වෙනස්ම විදිහට බලන්න උගන්වපු ආදරනීය ගුරුතුමා රසික සහෝ ❤

  • @user-rq5dv3df8l
    @user-rq5dv3df8l หลายเดือนก่อน +13

    මෝඩකමේ න්‍යායක් තමයි ඕනම දෙන්නෙක් අතරින් එක්කෙනෙක් මෝඩයෙක් වෙනවා. මෝඩයෝ සංඛ්‍යාව නියතයක්. නොබෙල් තයාගලාභීන් දෙදෙනෙක් අතර වුණත් එක්කෙනෙක් මෝඩයෙක් වෙනවා. අපි හැමෝම එක කාලෙක මෝඩයෙක්ගෙ චරිතය රඟපාලා තියෙනවා. ඒකෙන් අපිට බේරෙන්න බැහැ. මෝඩයන්ගෙන් බේරෙන්න බැරි බව අප තේරුම් ගන්ඩ ඕන. ජීවිතයේ කවදා හෝ දවසක යම් මොහොතක නොසිතූ ලෙස මෝඩයෙක් අපට කෙළවනවා.❤❤❤

    • @dineshkmn
      @dineshkmn หลายเดือนก่อน

      මෝඩයකුගෙන් කෙලවීම බලාපොරොත්තුවෙන් සිටීමත් අල්ලා ගැනීමක් බව කාරුණිකව සිතන්න.

    • @dulanjayachandrasekara5300
      @dulanjayachandrasekara5300 หลายเดือนก่อน

      මෝඩයො survive වෙනව සමහර තැන් වල, වීරයට වඩා 👍👍

    • @dineshkmn
      @dineshkmn หลายเดือนก่อน +1

      දිගු කලක් මෝඩයකු සේ සිට මිය යාම ඔබ පතන නිවන නම්............😢😢

    • @surajikumari6415
      @surajikumari6415 หลายเดือนก่อน +1

      අපි මෝඩයෝ වෙනවා ජීවිතේ යම් කාලයක
      පස්සේ කාලෙක තමය තේරෙන්නේ

  • @Yjo15121
    @Yjo15121 หลายเดือนก่อน +8

    අද TH-cam TRENDING LIST එකේ අද ලංකාවේ කිසිඳු හරයක් නැති ටෙලිනාට්‍ය රැල්ලක් තරුණ ප්‍රජාව ගිලගෙන තිබෙනවා.මට එයින් මිදීමට අධික අවැසිතාවක් තිබුණද තවමත් හැකි වූයේ නෑ එයින් මිදීමට.ටෙලිනාට්‍ය සංස්කෘතිය හා එයින් ගැලවීමට රසික මහතා සමඟ ඔබේ වැඩසටහනක් අවශ්‍යයි බෲනෝ😊❤

  • @Hasee.86
    @Hasee.86 หลายเดือนก่อน +9

    දිනනවා කියන්නේ මොකක් ද ? දිනලා ආ දැන් මට ඇති කියපු මිනිස්සු ඉන්නවද ?
    එහෙම දිනන මිනිස්සු සතුටින් ද සොහොන් කොතට ගියේ.. සතුන් හා මිනිසුන් අතරින් සතුටින් සිටින්නේ කවුද ? කොතරම් පහසුකම් තිබුනත් අපී මේ සතුටින් ද ඉන්නේ...

    • @hksm87
      @hksm87 หลายเดือนก่อน +2

      I have the same question. Kothaninda nawatinna oni kiyana Eka. Passe man hituwe Meka end ekak ne. Habai continues steps kiyala.

    • @sampath-rt7do
      @sampath-rt7do หลายเดือนก่อน

      මේකට වීඩියෝ එකක් වෙනම කරන්න ඔනේ..❤️👌 @slvlog

  • @vixxxwxxxxinghe6624
    @vixxxwxxxxinghe6624 หลายเดือนก่อน +12

    මේ කයි කාරයො යි පොයි කාරයොයි කියන දේ බොහොම පරිස්සමෙන් තේරුම් අරන් ජීවිතේට ගන්න. අපි ඉන්නෙ අමරිකා /යුරෝපා වගේ social සිකුරුටි එකක් තියන රටක නෙවේ. බංකොලොත් සවයිවල් එකට මාරම ගේමක් දෙන්න ඕනේ රටක. දෙයක් අත අරින්න /කරන්න කලින් risk එක manage කරන්න ක්‍රමයක් හදාගන්න. නැත්නං ඔය කයි කාරයෝ එකෙක් වත් එන්නෙ නෑ. ලංකාවේ දැන් තියෙන තත්වේ නිසා හිඟා කන්න පුළුවන්. මෙයාල ත් මේ youtube කේ තමන්ගේ survival ගේම් එක ගහන්නෙ ....

    • @dhanushkasudarshana3955
      @dhanushkasudarshana3955 หลายเดือนก่อน

      සිරාවටම 😊

    • @lahirudias6651
      @lahirudias6651 หลายเดือนก่อน +2

      That's why they say before jumping into such decisions go search , i mean nobody can answer all that in such a small period. I doubt, you watched the full video. Some egoists don't grasp things ever

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe หลายเดือนก่อน +2

    කවදත් වගේ සුපිරි podcast එකක්.. ගොඩක් දේවල් දිහා වෙනම කෝනෙකින් බලන්න ඉගෙන ගත්තා. thank you... ♥♥👌👌

  • @chamindawimal
    @chamindawimal หลายเดือนก่อน +5

    ලංකාවේ අද තියෙන විදිහට, කරන ජොබ් එක අත අරින එක රිස්ක් එක වැඩි. Business එකක් කරන්න ආස වුණත්, එකට තියෙන බාධා අහස උඩට.
    Bank loan එකේ ඉඳන්, BR එක ගන්න එක, etc.. කොච්චර අමාරුද.

  • @WathsalaDulanjanie-kn4jz
    @WathsalaDulanjanie-kn4jz 22 วันที่ผ่านมา

    මේ සාකච්ඡාව ඇතුලෙ මට අහන්න හිතුනු හැම ප්‍රශ්නයක්ම බෲනෝ ඇහුවා 🎉

  • @dineshkmn
    @dineshkmn หลายเดือนก่อน +3

    පට්ටම සංවාදයක්. මම තුන්පාරක් බැලුවා. Advance ❤❤❤❤

  • @dinethajayasinghe3469
    @dinethajayasinghe3469 หลายเดือนก่อน +1

    Thank you bruno & Rasika අයියේ.. ඔයාලගෙ මේ podcast series එක මගෙ ජීවිතේට නම් මාර වටිනවා ❤️❤️

  • @chandima9276
    @chandima9276 หลายเดือนก่อน +1

    පුළුවන් නම් ආයේ තව‍ සැරයක් තවත් ගැබුරින් රස්සාවෙන් අයින් වෙලා bizness එකක් කරන හැටි ගැන රසික sir එකක් කතා කරන්න පුළුවන් නම් වටිනවා කියන අය මේකට like කරන්න 👍🏻

  • @kaushalyageetanjalie9544
    @kaushalyageetanjalie9544 หลายเดือนก่อน +1

    පසුතැවිලි වීමෙන් මිදීම, තමන් විසින් තමන්ටම සමාව දීම සහ failure එකකට ශක්තිමතව මුහුණ දීම ගැන කතා කරන්න පුලුවන්ද ???

  • @user-po1xi6tr4q
    @user-po1xi6tr4q หลายเดือนก่อน +42

    අනේ මෙහෙම දාර්ශනිකයෙක්නෙ සජිත් ප්‍රේමදාස තමන්ගෙ නායකය කරගෙන සමුලු වල පෙනී හිටියෙ...කොහොමද අප්පේ ඒ තීරනේ ගත්තෙ..😂

    • @user-rq5dv3df8l
      @user-rq5dv3df8l หลายเดือนก่อน +14

      මෝඩකමේ න්‍යායක් තමයි ඕනම දෙන්නෙක් අතරින් එක්කෙනෙක් මෝඩයෙක් වෙනවා. මෝඩයෝ සංඛ්‍යාව නියතයක්. නොබෙල් තයාගලාභීන් දෙදෙනෙක් අතර වුණත් එක්කෙනෙක් මෝඩයෙක් වෙනවා. අපි හැමෝම එක කාලෙක මෝඩයෙක්ගෙ චරිතය රඟපාලා තියෙනවා. ඒකෙන් අපිට බේරෙන්න බැහැ. මෝඩයන්ගෙන් බේරෙන්න බැරි බව අප තේරුම් ගන්ඩ ඕන. ජීවිතයේ කවදා හෝ දවසක යම් මොහොතක නොසිතූ ලෙස මෝඩයෙක් අපට කෙළවනවා.❤❤❤

    • @vixxxwxxxxinghe6624
      @vixxxwxxxxinghe6624 หลายเดือนก่อน +9

      අනිවාර්යයෙන්. මේ යකා මේ සුපිරි ගේමක් ගහන්නෙ. මේවා ඇත්තට ගන්න උන්ට සොරිම තමයි...

    • @jehanlopez1257
      @jehanlopez1257 หลายเดือนก่อน

      ජෙප්පා😂

    • @jehanlopez1257
      @jehanlopez1257 หลายเดือนก่อน

      හරි ඔයා උගතා නෙහ්😂

    • @bandaraathapaththu634
      @bandaraathapaththu634 หลายเดือนก่อน

      මේ වගේ දාර ටෝක් දෙන්නෙ ඒ කාලෙ ගෝටාබයට කඩේ ගිය දැන් අනුරයට කඩේ යන ගංකබර හැත්ත තමයි. ලංකාව හැදෙන්න නම් ඔය කාලකන්නින්ගෙ චන්ද බලය අහෝසි කරලා ඕකුන් ටික අප්‍රිකාවටවත් පිටුවහල් කරන්න ඕන.

  • @StarlightUnderDaSea
    @StarlightUnderDaSea หลายเดือนก่อน +6

    මේ මනුස්සයා නිසා අහක යන ලෙඩක් දාගන්න නං එපා බෲනෝ. ඔයාව අපට හරිම වටිනවා.

  • @thusitharukmal9430
    @thusitharukmal9430 หลายเดือนก่อน +4

    මම මේ අදහසට විරුද්ධ නෑ බෲනෝ/ රසික. හැබැයි අත්හැරීම කියන එකට මම දකින ලොකුම බාධකයනම් ඊලග අභියෝගය භාරගන්ට තියෙන බය. මම පෞද්ගලිකව විශ්වාස කරන දේනම් ඊලග අභියෝගය භාරගන්ට සූදානම් කෙනාට ඕනෑම දෙයක් අතහැරිය හැකියි. ඕනෑම දෙයක් සාක්ශාත් කරගන්ටත් පුලුවන්. මුලින්ම ඔහු/ ඇය එම අභියෝගය භාරගන්නා බවත් එහි වගකීම තමන් විසින්ම භාරගන්නා බවත් තමන්ටම පොරොන්දුවනතුරු මේ දේ වෙන්නේ නෑ. i don’t give it a shit what ever challenges comes කියන මානසිකත්වය ඇත්තටම හදාගන්ට ඕනේ. ඒක හැදෙනකන් නම් භය නැතිවෙන්නේ නෑ. භය නැතිවෙනකන් අතහරින්නේ නෑ. (An opinion for your discussion)

  • @user-eo1yg1uf1b
    @user-eo1yg1uf1b หลายเดือนก่อน +3

    Very good conversation thank you

  • @nuwanthilina9
    @nuwanthilina9 หลายเดือนก่อน +3

    බුද්ධ දර්ශණයේ තියෙන්නෙත් මේ අත් හැරීම මයි නේද, මේක යාවත්කාලීන වචන වලින් විග්‍රහ කලා හරි අගේට, සමන්තභද්‍ර හාමුදුරුවොත් මේක ඉන්දිකත් එක්ක මේ විදිහටම පැහැදිලි කලා. මේක ආගමික කුලකයකට දාන්න හදනව නෙවේ, නමුත් පැහැදිලිවම දර්ශණය සමානයි.

  • @amaraweerasamithprasanna8779
    @amaraweerasamithprasanna8779 หลายเดือนก่อน +1

    මම අද ගොඩක් නිදහස් උනා..වටින කතාබහක් ..❤👍

  • @w.nihaldammikaratnasena5970
    @w.nihaldammikaratnasena5970 หลายเดือนก่อน +3

    It is very helpful some extend, if someone can read the book "Art of living" for these type of of topics. ප්‍රංශ ගත්කරු Andre Maurois විසින් රචිත The Art of Living නම් සුප්‍රකට ග්‍රන්ථයේ පූර්ණ සිංහල අනුවාදනය.
    ඔබ පෙම්වතකු හො පෙම්වතියක නම් පෙම් කිරීමේ කලාව ගැන ද, ඔබ විවාහකයකු නම් පවුල් ජීවිතය පිළිබඳ කලාව ගැන ද, ඔබ වැඩ කරන්නකු නම් වැඩ කිරීමේ කලාව ගැන ද, ඔබ නායකයකු නම් නායකත්වයේ කලාව ගැන ද, ඔබ මහලු වියේ පසුවන්නකු නම් මහලු වීමේ කලාව ගැන ද, මේ පොතෙහි අපූරු පාඩම් තිබේ. ලොව පුරා මිලියන ගණනක් මිනිසුන් මේ පොත කියවා තිබේ. තව අයට තෑගි කර තිබේ. මිලියන ගණනක් මිනිස්සු දිවි ගමනෙහි මාර්ගෝපදේශකයකු ලෙස නිරතුරුව එය ළඟ තබාගෙන සිටිති. ඔබ කුමන තරාතිරමක අයකු වුවත් මේ පොත ඔබට ජීවත් වන සැටි නිසැකවම පෙන්වා දෙයි.

  • @s.d.kelumpriyantha2667
    @s.d.kelumpriyantha2667 หลายเดือนก่อน +4

    ඉතාමත්ම අනර්ඝ සාරවත් දාර්ශනික සාකච්ඡාවක්.

  • @niranga.
    @niranga. หลายเดือนก่อน +2

    එනකල් බලන් හිටියේ ❤❤❤

  • @yasirubimsara6213
    @yasirubimsara6213 หลายเดือนก่อน

    Day 01 of asking Bruno to publish these podcasts on podcasting platforms. ✊🏽✊🏽✊🏽

  • @bathiyaliyanaarachchi4427
    @bathiyaliyanaarachchi4427 หลายเดือนก่อน +1

    Great discussion ❤

  • @priyanthaperera2376
    @priyanthaperera2376 หลายเดือนก่อน +1

    Broono divakara ta yomu karanna prashnayak thiyanawa.handunetti ta yomu karanna.kohomada karanne

  • @mageadahas6371
    @mageadahas6371 หลายเดือนก่อน

    Good reading about lives of most people in the society

  • @livethemoment2371
    @livethemoment2371 หลายเดือนก่อน

    Self satisfaction gana katha karanna man suggest karanawa...especially for single ppl

  • @kaiyasjourney
    @kaiyasjourney หลายเดือนก่อน +1

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 หลายเดือนก่อน

    Bruno! Machan tea ekak meyata denna, patalee ekka innakota mara beemak bonne

  • @anuradhamadhavi5021
    @anuradhamadhavi5021 หลายเดือนก่อน

    Aniwaryen hoda pahadili kereemak 🌼..

  • @yasopathiraja7068
    @yasopathiraja7068 หลายเดือนก่อน

    රස්සාව වෙනස් කරන්න අමාරුයි නම් ස්ථාන මාරු කිරීම මම සතුටු වුනා දෙයක්

  • @user-bo7yt9pd6j
    @user-bo7yt9pd6j หลายเดือนก่อน

    මරු❤

  • @sanjayadhanushka4466
    @sanjayadhanushka4466 หลายเดือนก่อน +2

    ස්තූතියි .❤❤ ❤

  • @hksm87
    @hksm87 หลายเดือนก่อน

    Patta. Thanks attama

  • @bathiyaliyanaarachchi4427
    @bathiyaliyanaarachchi4427 หลายเดือนก่อน

    Great ❤

  • @sahanmadhawag
    @sahanmadhawag หลายเดือนก่อน

    Intro eka maru 🤩

  • @PouliVik
    @PouliVik หลายเดือนก่อน

    බෲනො podcast masterclass😂😂😂😂

  • @gamikaya5968
    @gamikaya5968 หลายเดือนก่อน

    👍

  • @rasikathushariperera9138
    @rasikathushariperera9138 หลายเดือนก่อน

  • @kelumdissanayake9771
    @kelumdissanayake9771 หลายเดือนก่อน

    ❤💯👌

  • @pissukollek7134
    @pissukollek7134 หลายเดือนก่อน

    patta

  • @jayaweera4752
    @jayaweera4752 หลายเดือนก่อน

    පවතින වාතාවරණය යටතේ වටිනම පුද්ගලයා සමග සාකච්චා කරනවා නම් ඔයාගේ reputation එකට හොඳයි බෘනෝ

  • @NayomiSenarath-be3vq
    @NayomiSenarath-be3vq หลายเดือนก่อน

    ඇත්ත .අනුන්ගේ සතුටට ඊර්ෂ්‍යා කරන කෙනෙක් රසික කියන්නේ .හිතන් ඉන්නේ මහා ලොකු පොරක් කියලා අනුන්ගේ පවුල් ප්‍රශ්න ගැන ,සම්බන්ධකම් කොහොම හරි කඩලා දාන්න බලන්නේ.නමුත් තමුන් කවදාවත් එයින් මිදුනෙ නැ.වැඩක් ඇති දෙයක් කරහන් බයිලා ගහන් නැතිව .🤮

  • @sampath-kuruppu
    @sampath-kuruppu หลายเดือนก่อน

    😵‍💫

  • @asharasaleem7342
    @asharasaleem7342 หลายเดือนก่อน

    Hi Handsomes,
    MR.Rasika reading Prana 02 as of yet 😊
    Looking forward to continue your books.😊
    CONGRATULATIONS 🎊 MR.BROO FOR YOUR NEW LIFE CHAPTER AS PODCAST ICON 😊😊😊❤❤❤

  • @gayanthafernando9395
    @gayanthafernando9395 หลายเดือนก่อน

    Buddha desanawa e darmathawayan thamai me kiyanneth...

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 หลายเดือนก่อน

    Professore Rasika,
    😂me serama tharka, sithuwili
    Minis sobawayai, Nature of Humanities

  • @Andy-Dan
    @Andy-Dan หลายเดือนก่อน

    ලොරි ටෝක් දෙන්නේ 😅

  • @user-go5qz7ji5f
    @user-go5qz7ji5f หลายเดือนก่อน

    Mee moda denna
    Dharmaytath neha darshanaytath neha

  • @duugadred
    @duugadred หลายเดือนก่อน

    💛🫶

  • @kushannimantha-er8ps
    @kushannimantha-er8ps หลายเดือนก่อน

    රට නය බරින් බේරා ගන්න ක්‍රම වේදයක් තියනවා කලාව පාසල් පන්සල් පල්ලි කොවිල් එක මුතු උන විශාල වැඩ පිළිවෙළක් තියනවා . සත්‍ය ජය ධරණී 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @kassapasahaspathi9156
      @kassapasahaspathi9156 หลายเดือนก่อน

      Niragamika jeppek 😂

    • @kushannimantha-er8ps
      @kushannimantha-er8ps หลายเดือนก่อน

      @@kassapasahaspathi9156 අපි අපිම මිසක් වෙන කවුරුත් නෙමෙයි ඇතුලාන්තයටම ගිහින් බලන්න මම මොකෙක් ද ? කියලා .😂

  • @udara4962
    @udara4962 หลายเดือนก่อน

  • @AnuranandanaPerera
    @AnuranandanaPerera หลายเดือนก่อน

  • @chanukasaminda7737
    @chanukasaminda7737 หลายเดือนก่อน

  • @chathuramadhusanka68
    @chathuramadhusanka68 หลายเดือนก่อน