මිනිස්සුන්ව Hack කරන්න පුලුවන් කියලා දැනන් හිටියද? - with Cyber Security Expert

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • SL VLOG: slvlog.lk
    Second Podcast - • Hack නොවී ඉන්න Tools 4...
    Performance by Hasa: Modabhimanaya 4.0
    slvlog.lk/watc...
    නැති කරන්න නං සමරන්නම වෙනවා...
    සම්පුර්ණ උත්සවය බලන්න
    slvlog.lk/watc...
    Join as a Patreon :
    / slvlog
    / slvlogccc
    Subscribe us:
    SL VLOG TAMIL: / @slvlogtamil
    SL VLOG PODTALKS: / @slvlogpodtalks
    COMEDY LAND: / @comedyland573
    I AM ABISHEKA: / @iamabisheka
    Follow us:
    Facebook: / slvlog
    Tiktok: / slvlog_lk
    Instagram: / slvlog_lk
    X: / bruno_diwakara
    Other Social Media:
    / abisheka.fernando.39
    #slvlog #podtalks

ความคิดเห็น • 99

  • @athugalasir8173
    @athugalasir8173 8 หลายเดือนก่อน +19

    සදරු පුතේ ඔබ දැන් දැනුමෙන් බොහෝ සන්නද්ධ කෙනෙක්.... තව තවත් සාර්ථක වේවා ❤❤

  • @hdmalith82
    @hdmalith82 8 หลายเดือนก่อน +8

    If its too good to be true, its a scam.
    ඒ උනාට අපේ ගොඩක් මිනිස්සු හරි "අහිංසකයි"
    නිකන් දෙනවා නම් ඕනේ කුණු ගොඩක් ගන්නවා ප්‍රශ්න අහන්නේ නැ.
    මම දැකලා තියෙනවා උගත්, නුගත්, දුප්පත්, පෝසත් බේදයකින් තොරව කෙලවගන්නවා.
    වැදගත් series එකක්. දිගටම කරගෙන යන්න. Good Luck !

  • @slmaduranga5338
    @slmaduranga5338 7 หลายเดือนก่อน

    ගොඩක් වටින වැඩසටහනක්
    මේ වගේම cyber security ලංකාවේ ඉගෙන ගන්න තියෙන තැන් විශේෂයෙන් රජයේ විශ්ව විද්‍යාල සම්බඩව හා automotive වාහන side එකෙත් මේ වගේ සුපිරි චරිතයක් එක්කත් සංවාදයක් ඕනේ සර්

  • @thameshmalinda
    @thameshmalinda 8 หลายเดือนก่อน +7

    වටින කතාබහක්. ජය වේවා සඳරු මල්ලි 🖤✨️ Thank you SL Vlogs

  • @bathiyawickramage3982
    @bathiyawickramage3982 8 หลายเดือนก่อน +1

    Very valuable discussion. Thank you Sl VLOG for bringing this to us
    Thank you Sandaru for giving this valuable insights.

  • @pasindudahanayaka1177
    @pasindudahanayaka1177 8 หลายเดือนก่อน +1

    Very good points shared. Thank you and please continue. Good luck 👍👌

  • @nimalshipalihawadana6887
    @nimalshipalihawadana6887 8 หลายเดือนก่อน +2

    great video
    Job well done sandru ❤️ such a talented soul.. ❤️

  • @chamathnimsara5982
    @chamathnimsara5982 8 หลายเดือนก่อน +3

    Informative. Keep up the good work Sandaru! ❤

  • @danstudiotop1719
    @danstudiotop1719 8 หลายเดือนก่อน +10

    බය වෙන්න ඕන video එකක්... knowledge_Technology_ security

  • @chandimayatawara3415
    @chandimayatawara3415 8 หลายเดือนก่อน +2

    ඉතා ඉතා වටිනාකමක් ඇති වැඩසටහනක් මාත් කාර් එකක් ගන්න try කරලා තියෙනවා ඉස්සර 🤣 නුමුත් අද තමයි ඒක ගොන් ඇද ගැනීමක් කියලා දන්නේ 😜 සුපිරි පට්ට ජයවේවා brother ♥️

  • @NuwanDissanayake-ux1le
    @NuwanDissanayake-ux1le 8 หลายเดือนก่อน +2

    සුපිරි වැඩක්.බොහොම ස්තූතියි 🙏

  • @shehanjanidu2334
    @shehanjanidu2334 8 หลายเดือนก่อน +2

    What a informative session 🔥 we need more of these ❤ great job sandaru ✨️

  • @chamathkaoshadhi1750
    @chamathkaoshadhi1750 8 หลายเดือนก่อน +5

    A timely topic to share with the public, good work Sandaru❤️🔥

  • @chathuryaweerasekara
    @chathuryaweerasekara 8 หลายเดือนก่อน +1

    Thanks for the important information 👼 good luck 💥

  • @kalpa143
    @kalpa143 8 หลายเดือนก่อน +9

    Good content. අනේ බෲනො පොඩ්ඩක් ඉවසීමෙන් අහන් හිටියනම් කොච්චර අගනේද? ඔයා දන්නව කියල පෙන්නන්නෙ නැතිව විවුර්ත මනසින් අහන් හිටියනම්. මොකද බෲනොට මෙලෝ මලදානයක් ටෙක්නිකල් දේවල් පිලිබද අවබෝධයක් නෑ. මැදින් බෲනො දාන අඩුම කුඩුම පොඩ්ඩක් වත් ගැලපීමක් නෑ. ඒ ඇරෙන්න මේකට ආපු එකා පට්ට. තිවංක වගේ එකෙක් හිටියනම් අරූගේ උපරිමය ගන්න තිබ්බ හැබයි

  • @sandaruhansaka1087
    @sandaruhansaka1087 8 หลายเดือนก่อน +13

    It's an honor to do a Colab with you Bruno

    • @amasheshadee8880
      @amasheshadee8880 8 หลายเดือนก่อน

      Awesome sandaru,Wish you all the best besto
      💌

    • @AshanVevo
      @AshanVevo 8 หลายเดือนก่อน

      Great podcast mate, sorry for putting you on the spot but given where you work, what defense mechanisms do you have to monitor for sim swap attacks. I personally have asked to make a note on my account to only change my SIM when i am physically present at an outlet. but what about the, lets say less technology savy folks out there.

  • @SURESHDESILVA-v5q
    @SURESHDESILVA-v5q 7 หลายเดือนก่อน

    Super info
    Share with your friends and family

  • @bathiyawickramage3982
    @bathiyawickramage3982 8 หลายเดือนก่อน +4

    Suggested movies about Cyber Security Related 39:00
    1. The Beekeeper
    2. Mr.Robot
    Sandaru will give a list in a next podcast.

  • @usandaru1
    @usandaru1 8 หลายเดือนก่อน +2

    Nice bng. Very informational.

  • @lahiruabeywickrama7338
    @lahiruabeywickrama7338 8 หลายเดือนก่อน +1

    Woow, thanks you very much for this ❤️🥰🤘

  • @VeritasKonig
    @VeritasKonig 8 หลายเดือนก่อน +1

    Vulnerabilities එනවා නෙවේ ඒවා initial design එකේ තියෙන්නේ. කවුරු හරි පෙන්වා දුන්නොත් patches release කරනවා.

  • @kpscp
    @kpscp 6 หลายเดือนก่อน

    Sandaru -> 2FA eka unsecure wenne kohomada kiyala explain karapu example eka waradi. Ehema cookie eka copy paste karanne kohomada? 2FA ekedi thamange phone ekata ne next time connect wenne. Ethana pahadili na.

  • @mr_tech_SL
    @mr_tech_SL 8 หลายเดือนก่อน +2

    Nice mcn... well done .... really proud bro

  • @RoamingKurumba
    @RoamingKurumba 8 หลายเดือนก่อน +2

    Great stuff Sandaru!🙌🏻❤️

  • @atampahura
    @atampahura 8 หลายเดือนก่อน +7

    අහුවෙන්ඩ එපා කියල කියුවහම කියන එකාට බණිනවා බං ඉරිසියාවට කඩාකප්පල් කරන්ඩ හදනවා කියල 😂

  • @dilanigunasekera1598
    @dilanigunasekera1598 8 หลายเดือนก่อน

    A very useful video. But I kindly tell you Bruno your interrupting is a bit annoying, because you may know about these and the very reason you want to make people aware. Interruption just break the flow of explanation abd leads elsewhere and people lije us don't fully benifit. Hope you understand the point and keep it mind in pod casts such as this😊
    Thank you (no hard feeling)

  • @dilhanisamaranayaka1480
    @dilhanisamaranayaka1480 8 หลายเดือนก่อน +1

    Thank you malli❤

  • @IsuruVidusara
    @IsuruVidusara 8 หลายเดือนก่อน +2

    Nice one Sandaru 👍🏻

  • @srikanthsamaraweera1323
    @srikanthsamaraweera1323 8 หลายเดือนก่อน

    කැනඩාවේ අලුත් වැඩක් තියනවා. Phone nos මාරු කරනවා අපේ දනුමකින් තොරව. Phone no එක තියාගෙන provider මාරු කරන්න පුළුවන්නේ. අපේ no එක වෙන එකෙක් cancel කරවල වෙන provider කෙනෙක්ගෙන් ඌ ඒ no එක ගන්නවා. ඊට පස්සේ ඒකෙන් otp use කරලා අපේ password ටික reset කරගන්නවා. (Bank account, google account etc) එතනින් එහා ඉතින් ගුණ බුස😢

  • @maheshduminda4686
    @maheshduminda4686 8 หลายเดือนก่อน

    Thanks 🎉

  • @asikaruwan8365
    @asikaruwan8365 8 หลายเดือนก่อน +2

    mage FB aka hack una email aka wenas wela tibba man a acc. ain kara. 2010 hadapu acc akak

  • @twominuteskorean3621
    @twominuteskorean3621 8 หลายเดือนก่อน +1

    Good job

  • @isuruvirajith8149
    @isuruvirajith8149 7 หลายเดือนก่อน

    Matath ohoma ewith mn task krla bank account details dunna. Eth salli ewuwe nee para ballo ☹️

  • @mcr5249
    @mcr5249 8 หลายเดือนก่อน

    A discussion that anyone from any background could understand 💯

  • @shawntennakoon2076
    @shawntennakoon2076 8 หลายเดือนก่อน

    ❤ ස්තුතියි 🙏

  • @darshananalingwickramasing1929
    @darshananalingwickramasing1929 8 หลายเดือนก่อน +1

    සුබ උදැසනක් සැමට

  • @k.d.lasanthaamarathunga2751
    @k.d.lasanthaamarathunga2751 8 หลายเดือนก่อน

    Congratulations sandaru❤❤❤

  • @Inside-t5n
    @Inside-t5n 3 หลายเดือนก่อน

    මේ වගේම තවත් Scam එකක් තියනවා Course විකුනන සීන් එකක්. මොකක් හරි Course එකක් කරන්න ලොකු ගානක් පෙන්නලා සීමිත පිරිසකට විතරක් Scholarship දෙනවා කියලා ඒකට Register Fee විතරක් ගෙවන්න කියලා තියන ඒවා තියෙනවා. පැයක් ඇතුලත ගෙව්වොත් Scholarship එක හම්බෙන සීන් එකක් තියෙන්නෙ. ඒ ගැන අවදානෙන් ඉන්න ළමායි.

  • @asikaruwan8365
    @asikaruwan8365 8 หลายเดือนก่อน +1

    ape maill kenek oya whatapp scam aka kin 20000 gaththa...

  • @nisalablog3128
    @nisalablog3128 8 หลายเดือนก่อน

    අපෙ ගෙදර අම්මටයි තාත්තාටයි කිව්වම- අපි හරි පන්ඩිතයි, අපි හැම එකම දන්නවා කියලා අපිට ලේඩේ දානවා. අපි කියන දෙයක් අහන්නේ නෑ

  • @MajorM2G
    @MajorM2G 8 หลายเดือนก่อน

    Let’s go sandaru ayya♥️

  • @bandulafernando2304
    @bandulafernando2304 8 หลายเดือนก่อน +1

    God luck putha

  • @janithdanushka1997
    @janithdanushka1997 8 หลายเดือนก่อน

    Welldone sandaru 👌

  • @Infinity_777-IN
    @Infinity_777-IN 5 หลายเดือนก่อน

    16:53

  • @christynalinperera2548
    @christynalinperera2548 8 หลายเดือนก่อน

    Good awareness

  • @doratheceylonexplorer
    @doratheceylonexplorer 8 หลายเดือนก่อน

    very informative.

  • @adhialpha3689
    @adhialpha3689 8 หลายเดือนก่อน

    Gammc sandaru bosa❤

  • @dakshinascraft8339
    @dakshinascraft8339 8 หลายเดือนก่อน

    Nice work 🔥

  • @atampahura
    @atampahura 8 หลายเดือนก่อน +1

    ඔය juki මහන මැෂින් ගැන පෝස්ට් වලට අහුවෙන උන්වනං හදන්ඩ බෑ ...... මම අවුරුදු හත අටක් තිස්සේ උත්සාහ කරනවා ..... මොළේ පාදන්ඩ බෑ

  • @Game.lk1226
    @Game.lk1226 8 หลายเดือนก่อน

    Good job brother

  • @dawnjayonline
    @dawnjayonline 8 หลายเดือนก่อน

    සමාවෙන්න සඳරුව හදුන්වලා දුන්න ගමන් බෘනෝ ඒක් බාර් දාලා නටයි කියලා තමයි හිතුනෙ.

  • @buwanekasumanasekara4278
    @buwanekasumanasekara4278 8 หลายเดือนก่อน

    20:33 Sim cloning Fraud එකක් වෙන්න පුලුවන්

  • @ChandiraAnupama
    @ChandiraAnupama 8 หลายเดือนก่อน

    Supiri 🔥

  • @AureusApps
    @AureusApps 8 หลายเดือนก่อน

    "Who am I" film ekat maru

  • @oshansrimal6847
    @oshansrimal6847 8 หลายเดือนก่อน +1

    Niyamai sandaru fernando aiya 🤍

  • @iTheSoloTraveller
    @iTheSoloTraveller 7 หลายเดือนก่อน

    බොහොම හොදයි බ්රුනෝ and සඳරු 👌🏻

  • @dinudaya990
    @dinudaya990 7 หลายเดือนก่อน

    mr.robot series 😘

  • @ovinisudhasinghe6017
    @ovinisudhasinghe6017 6 หลายเดือนก่อน

    Mr.Sandaru Fernando contact krgnn widiyk please. University eke podcast ekkt join krgnn me gana katha krnn.

  • @ygissa5718
    @ygissa5718 8 หลายเดือนก่อน

    Good one

  • @champikasanjeewaniedirisin3724
    @champikasanjeewaniedirisin3724 8 หลายเดือนก่อน

    Nice podcast

  • @kasunD675
    @kasunD675 8 หลายเดือนก่อน

    Whatss app scam eka dubai idan tama karanne

  • @kavishkadulanjayaperera3471
    @kavishkadulanjayaperera3471 8 หลายเดือนก่อน

    GG sandaruwaa❤️

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 8 หลายเดือนก่อน

    උකුණු පුපක තරම්වත් මොළයක් තියෙ නම්....
    ආතල් හැබැයි... 😅😂

  • @Skgamage10517
    @Skgamage10517 7 หลายเดือนก่อน

    ❤❤

  • @ShanDasanayake
    @ShanDasanayake 8 หลายเดือนก่อน

    🤝

  • @vinushasilva9179
    @vinushasilva9179 8 หลายเดือนก่อน

    හසා කෝ...?

  • @freewimukthi1808
    @freewimukthi1808 8 หลายเดือนก่อน +2

  • @ruwanbandara4123
    @ruwanbandara4123 8 หลายเดือนก่อน

    ඔච්චරම නෙමේ ප්න්සලක් හදනවා ,දේවාලයක් හදනවා කියලා කට්ටියට සාදු සාදු කියන්න කියලා ඕක ඊසි කරගන්න පුලුවන් .

  • @chanakamaduvlog
    @chanakamaduvlog 7 หลายเดือนก่อน

    ❤🎉

  • @ProD2Video
    @ProD2Video 8 หลายเดือนก่อน +1

    Nice

  • @pasindumadushan1690
    @pasindumadushan1690 8 หลายเดือนก่อน

    💪🏻🖤

  • @arunshavinda8053
    @arunshavinda8053 8 หลายเดือนก่อน +1

    38:03 බැසිල් වගේ පොරක් මේක බලල gemak ගැහුවොත් ඊලඟ ඡන්දෙත් දිනල ලංකාවම සුද්ද කරයි නෙ. කාගෙවත් support එකක් නැතුව.

  • @romeshdesilva8289
    @romeshdesilva8289 8 หลายเดือนก่อน

    🔥🔥🔥

  • @Nurturecreation2819
    @Nurturecreation2819 8 หลายเดือนก่อน

    Akka abhisheka wage i🎉

  • @kasunsandaruwan1839
    @kasunsandaruwan1839 8 หลายเดือนก่อน

    Mata awa oya scam eka😂

  • @tharindu721
    @tharindu721 8 หลายเดือนก่อน

    Superb knowelege

  • @SamanmaliPerera-x9b
    @SamanmaliPerera-x9b 8 หลายเดือนก่อน

    Mage.. Fb. Ac.. Eka.. Hach.. Una

  • @mindgame1904
    @mindgame1904 8 หลายเดือนก่อน

    No money No honey

  • @isurusenevirathne
    @isurusenevirathne 8 หลายเดือนก่อน

    Can i give sadaru email pls

  • @milanthurk4939
    @milanthurk4939 8 หลายเดือนก่อน

    mt oya whatsapp msg ek 2prk awa,

  • @YOHANMADUSANKA
    @YOHANMADUSANKA 8 หลายเดือนก่อน

    Good stuff 🫰🔥

  • @8BitOnlineAcademy
    @8BitOnlineAcademy 8 หลายเดือนก่อน

  • @LK-dd7mi
    @LK-dd7mi 8 หลายเดือนก่อน

    ♥️

  • @capayt5463
    @capayt5463 8 หลายเดือนก่อน

    ❤️