මනස පාලනයේ නැති අපේ අනාගත පරම්පරාව | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2024

ความคิดเห็น • 682

  • @samanthiwanigawardana5290
    @samanthiwanigawardana5290 2 ปีที่แล้ว +636

    අනේ හාමුදුරුවනේ ලංකාවේ අස්සක් මුල්ලක් නාර ගිහින් මේ බන ටික කියන්න. මම අද ඉස්කෝලෙ පීරියඩ් 2ක් අරන් මේ බන අහන්න දුන්න. අපි මේව කොතරම් කියුවත් ලමයිට නොදනුනට ඔබ වහන්සේගේ මේ බන දේශනා ව පුදුම සන්වරව අහුවෙ. ඔබ වහන්සේ රටට මානික්කයක්. තෙරුවන් saranai

    • @dharmasiriperera9676
      @dharmasiriperera9676 2 ปีที่แล้ว +18

      🙏🙏🙏🙏🙏

    • @dharmasiriperera9676
      @dharmasiriperera9676 2 ปีที่แล้ว +31

      හරිම වටිනා දේශනාව ක් ඔබ වහන්සේට නිවනින් සැනසිම ලැබෙිවා

    • @savi8471
      @savi8471 2 ปีที่แล้ว +48

      මේ දේශනාව සිදු කරන ලද්දේ අපි විසින් ඇත්තටම හිතට සැනසීමක් මේ Comments දැක්කම ❤️✨️☸️ සියලු දෙනාටම තෙරුන් සරණයි

    • @aroundworld7256
      @aroundworld7256 2 ปีที่แล้ว +7

      Harima vatina deshanawak

    • @pathminidesilva810
      @pathminidesilva810 2 ปีที่แล้ว +6

      @@aroundworld7256 y

  • @Heshyy890
    @Heshyy890 11 หลายเดือนก่อน +81

    මගේ අම්මා චූටි කාලේ ඉදන් මන් ලග නෑ... එයා මං නිසාම රට ඉන්නෙ මන් ඉගෙනගන්නකම්... අප්පච්චි එක්ක තමා ඉන්නේ... මට අවුරුදු 19 ක් දැන්... මන් හැමදාම බණ කතාවක් අහලා නිදාගන්න යන්නේ... මගේ අප්පච්චි බුදු දහම ගැන තිබුනු ඇල්ම නිසාවෙන් අද මම මෙහෙම බණ පදයක් අහනවා ආසාවෙන්... ඔබ වහන්සේටත් මා බිහි කළ අම්මට, මා අතපය නොකඩ මේ වෙනකම් හදපු අප්පච්චිටත් ලෝක වාසි සියළු දෙනාටත් මේ පිං අත්වේවා...!🙏

    • @BabyKamala-sw7ml
      @BabyKamala-sw7ml 2 วันที่ผ่านมา

      ස්වාමීන් හන්ස පාද නමස්කාර කරමි සාධු සාධු සාධු ස්ස් සාධු සාධු සාධු 🌺🏵️🙏🌺🏵️🙏🌺🏵️🙏🌺🏵️🙏🌺🏵️🙏🌺🏵️🙏

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා 2 ปีที่แล้ว +35

    සාදු සාදු සාදු🙏🙏🙏 සාදු සාදු සාදු🙏🙏🙏 සාදු සාදු සාදු🙏🙏🙏 සාදු සාදු සාදු🙏🙏🙏 සාදු සාදු සාදු🙏🙏🙏 සාදු සාදු සාදු🙏🙏🙏 සාදු සාදු සාදු🙏🙏🙏 සාදු සාදු සාදු🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏

  • @musiclife939
    @musiclife939 11 หลายเดือนก่อน +11

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා වන්දනීය පූජනීය පින්වත් අපේ අතිපූජනීය කිරුලපන ධම්ම විජය ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා සුවපත් චිරජීවනය සැලසේවා කායික මානසික සුවය ලැබේවා දීර්ඝායුවේවා උතුම් චතුරාර්‍ය සත්‍ය ය ධර්මය අවබෝධවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම මේපින් කුසල් පාරමිතාවක්ම වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං මාගේනමස්කාරයවේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @KavindiVijewardhana
    @KavindiVijewardhana 10 หลายเดือนก่อน +13

    හරිම ලස්සන ජීවිතේ හදාගන්න වටින බණක් ...ගොඩාක් පින්සිද්ධ වෙනව අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට...සංසාරෙ වසන තුරු මෙවන් කළ්‍යාණ මිත්‍රයන්ම මුණගැසේවා.සාදූ සාදූ සාදූ 🙏

  • @rahalrajapakse9636
    @rahalrajapakse9636 9 หลายเดือนก่อน +3

    නමෝ බුද්ධාය ! 🙏🏻
    බුදු සසුන බැබලේවා ! 🙏🏻
    ධර්ම දානයක්ම වේවා ! 🙏🏻
    සාදු සාදු සාදු ! 🙏🏻
    මම මෙම සමාජ මාධ්‍ය ජාලවෙහි පරිශීලක සටහනක් මෙලෙස පලකරමින්, උතුම්,පිවිතුරු,නිර්මල බුදු දහම ප්‍රචාරණය කරමිනුත්,මා ඇතුළත්ව
    මාගේ උතුම් දෙමාපිය දෙපලත්,පවුලේ සියළුම අයත්, කල්‍යාණ මිත්‍රයන් සියළුම අයත්, ලෝකවාසි සියළුම අයත් බැති සිතින් මේ උතුම් පිනට අනුමෝදන් කරගනිමි,
    අනුමෝදන් වේවා ! 🙏🏻
    මා ඇතුළුව,ලෝකවාසි සියළුම අයට
    තෙරුවන් සරණයි ! 🙏🏻

  • @nandakumaraDumith
    @nandakumaraDumith ปีที่แล้ว +26

    ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා අපේ ජීවිත ය සාර්ථක කරගන්න උපකාරී වෙනවා. ගොඩක් පිං හාමුදුරුවනේ

  • @SithaRanjani-xk3st
    @SithaRanjani-xk3st 2 หลายเดือนก่อน +3

    අපෙ හාමුදුරුවනෙ ඔබ වහන්සේට බොහෝම පිං. සාදු සාදු සාදු

  • @Eshiperera
    @Eshiperera ปีที่แล้ว +50

    දවසක් මං ටික්‌ ටෝක් එකෙන් උඩ පහල යනකොට නිකමට අපේ හාමුදුරුවන්ගේ බණ පදයක් අහන්න ලැබුන මං ටික වෙලාවක් අහගෙන හිටිය එදා තමා මං මේ අවුරුදු 20ටම අසාවෙන් බණ පදයක් ඇහුවේ එදා ඉදන් අපේ හාමුදුරුවන්ගේ දේශනා අහනවා මං බණ අහන්න කැමති ළමයෙක් නොවුනත් කලින් දැන් අසාවෙන් බණ අහන්නේ හරි කැමැත්තෙන් තවත් මං වගේ තරුණ අයගේ සිත් පහදන්න ඔබ වහන්සේට පින් ලැබේවා 🙏 සාදු සාදු බුදුසරණයි අපේ හාමුදුරුවනේ

  • @HirusaHasaranga-s1s
    @HirusaHasaranga-s1s 25 วันที่ผ่านมา +4

    Mage namaskaraya oba vahanseta sadu sadu sadu😊😊😊😊😊😊😊❤❤❤❤❤❤

  • @nslmusic3722
    @nslmusic3722 ปีที่แล้ว +31

    තෙරුවන් සරණ යි අපේ හාමුදුරුවන්ට පින්වත් අම්මා තාත්තා කෙනෙක්ගෙ පින්වත් පුතෙක් හැදූ වැඩූ දෙමව්පියන් ට ජාති ජාති පිං ...

  • @tharukigamachchige6460
    @tharukigamachchige6460 ปีที่แล้ว +57

    අනේ බොහොම පිං ස්වාමීන් වහන්ස... මට වයස අවුරුදු 15යි... මම ගෙවපු චොකලට් කෑලි වගේ ජීවිතේ අද ඉඳන් වෙනස් කර ගන්නවා... කවදාහරි මම මගේ අම්මටයි තාත්තටයි ආඩම්බර වෙන්න පුළුවන් හොඳ තැනකට එනවා. එදාට මම කියනවා මම මේ තැනට එන්න පළමු අඩිතාලම උනේ ඔබ වහන්සේගේ මේ වචන ටික කියලා... තෙරුවන් සරණයි හාමුදුරුවනේ... ඔබ වහන්සේ මතු බුදු වෙන්න පිං ලැබේවා...🙏🙏🙏

    • @lasanthishayamali8917
      @lasanthishayamali8917 ปีที่แล้ว +4

      අනේ ඔව් ... පුතේ ... දෙමාපියන් පව් ... ඔයා හොද ලමයෙක් වෙලා ලොකු උසස් රස්සාවක් karanna ... එතකොට දෙමාපියන්ට ආඩම්බරයි නේ ... පුතේ ...

    • @csstudio5254
      @csstudio5254 11 หลายเดือนก่อน +1

      ඇත්ත පුතේ. ඔයා හොද දරුවෙක් සසරෙ බණ අහපු දරුවෙක් ඒකයි බණ අහන්න හිතෙන්නේ. ඔයා හොද දරුවෙක් වෙන්න.
      ශක්තිය ධෛර්ය ලැබෙවා. පුතාට

    • @a.d.s.damsara
      @a.d.s.damsara 6 หลายเดือนก่อน

      ❤❤❤

    • @Kumara1993-y8r
      @Kumara1993-y8r 4 หลายเดือนก่อน

      තෙරුවණ් සරණයි

    • @PodimanikePodimanike-zv2tk
      @PodimanikePodimanike-zv2tk 3 หลายเดือนก่อน

      ❤t¹​@@lasanthishayamali8917

  • @harischandra1906
    @harischandra1906 10 หลายเดือนก่อน +2

    පින් ස්වාමින් වහන්සේ 😊

  • @swarnasarojini5786
    @swarnasarojini5786 2 ปีที่แล้ว +28

    තවත් බණ දහම් කුමටද හැදෙන වැඩෙන පරම්පරාවට ....පරමාදර්ශී ලොකු ස්වාමීන් වහන්සේ වැඳ,වැඳ ගුණ දම් ඉගෙන ගන්න ....
    "එක පුන් සඳින් දුරු වෙයි ලොව ගන අඳුරු..."ඒ පුන් සඳ සිරිලක අඹරේ පායා ඇත...ඒ සොමි සඳ කිරණයි මේ ලොව පුරා විහිදෙන්නේ ....ඒ අවසරයි ...කිරුලපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ යි.

  • @sudarmaperera3009
    @sudarmaperera3009 6 หลายเดือนก่อน +15

    මමත් ටික කාලයක ඉඳලා මගේ පෙර පිනක් නිසා පින්වත් අපේ ලොකු ස්වාමීන් වහන්සේ ගෙ දේශනා අහන්නෙ ඊශ්‍රායල් වල ඉඳලා .ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @JayaniDineshika-us1fq
    @JayaniDineshika-us1fq 10 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @inokadamayanthi2150
    @inokadamayanthi2150 ปีที่แล้ว +8

    මම.ඔබ.වහන්සේගේ.බණ දේශනාව නිසා.මගේ.ජීිවිතයම.වෙනස්.කර
    ගත්තා ඔබ.වහන්සේ⁣ට දීර්ඝායුෂ.ලැබේවා

    • @lasanthishayamali8917
      @lasanthishayamali8917 ปีที่แล้ว

      මෙතෙක් කල් ජීවිතය පැරදුනා කියලා අපි නැවතෙන්නේ නැතුව අපි අද සිට හොද අවංක පුරවැසියෙක් වෙමු ...

  • @Everything-p2v
    @Everything-p2v 7 หลายเดือนก่อน +2

    අපෙ හාමුදුරුවන්ට ගොඩක් පින්.......මේ දේශනාවට......🙏🌻 තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන්ට.......දීර්ගායුශ ලැබේවා.......🙏🙏😊 සාදූ සාදූ සාදූ 🙏🙏🌻😊

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 8 หลายเดือนก่อน +7

    ගෙෘරවනිය පිංවත් ස්වාමින් වහන්ස
    ඔබ වහනසේමයි සවාමින් වහන්සේටමයි ස්වාමින් වහන්ස
    මේ පිරිහෙමින් යන සමාජය
    ගොඩනංවන්න පුලුවන්වන්නේ
    ඒ සදහා ඔබ වහන්සේට
    ධ්‍යෛර්ය ශක්තිය ලැබේවායි මම පුාර්තනා කරමි
    ඒ සදහා ඔබ වහන්සේට දිර්ගායුෂ
    ලැබේවා නිදුක් වේවා නරෝගිවේවායි පුාර්තනාකරමි😊

  • @pushpakumara5966
    @pushpakumara5966 2 ปีที่แล้ว +117

    හාමුදුරුවනේ අද ඉඳන් මම නිවැරදි ව කල්පනාකාරීව සංවරව වැඩ කරනවා මේක මගේ අධිෂ්ඨානයක්...හිත මගේ පාලනයට ගන්නවා.හාමුදුරුවන්ට ඉක්මන් ධර්මාවබෝධය ලැබේවා....

    • @lasanthishayamali8917
      @lasanthishayamali8917 ปีที่แล้ว +3

      අපි පුලුවන් තරම් හරි දේ කරලා ධනාත්මකව හිතලා හරි මාර්ගයට යන එක හරි වැදගත් ...

    • @DedunuSurangi-r1p
      @DedunuSurangi-r1p ปีที่แล้ว

      Sadu sadu 🙏🙏🙏🙏🙏🌹🙏🌹🙏

    • @DeaduDeaduneathulika
      @DeaduDeaduneathulika 11 หลายเดือนก่อน

      Ane aththatama mea swamin wahanseagea bana harima pahadili aththatama math wada karanne oba wahanseagea bana ahageana horean blue tooth eka connect karala ahanne aththatama mata wealwak nathi nisa eth oba wahanseagea bana katha walin mn goadak deawal igean a gaththa aththatama mn oba wahnaseagea phone number eka oawa gogle walin ganna baluwa puluwan nm mea sawaminwahansea inna thanak danna keaneak kiyannako mokada magea jiwthe kohea hari dawasaka mea ploowata walaleanna kalin mata mea swaminwahanseagean eka bana padayak e athi puluwan keaneak mata mea udawuwa karanna 😢

  • @narmadaariyasena645
    @narmadaariyasena645 2 ปีที่แล้ว +169

    සීලවන්තං ගුණවන්තං - පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං - දුල්ලහේන මයා ලද්දං - පස්සිතුං වන්දිතුං වරං - සාරිපුත්තාදි ථේරානං - ආගතං පටිපාටියා- සද්ධා ශීලං දයා වාසං - බුද්ධ පුත්තං නමාමහං.🙏🙏🙏

  • @ChenuliAyansa-g6z
    @ChenuliAyansa-g6z 6 หลายเดือนก่อน +2

    ඇත්තමයි අපේ හාමුදුරැවනේ මට වයස 13 මං ඉන්නේ අටේ මගේ හිත හරිම සැහැල්ලුවක් දැනෙනවා අපේ හාමුදුරැවනේ ❤

  • @HiraniDammika
    @HiraniDammika ปีที่แล้ว +9

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ .දවස ට තුන් හතර වතාවක් ඔබවහසේ ගේ බනක් අහනවාමයි...

  • @WihangiPapodha
    @WihangiPapodha 6 หลายเดือนก่อน +3

    බොහොම පින් ස්වාමින් වහන්ස. පාඩම් කරන්න කලින් උදේම අහපු පන. ජිවිතේ වැරදි අද ඉදන් හදාගන්නවා. තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chathu006Dil
    @chathu006Dil ปีที่แล้ว +12

    ඔබ වහන්සේගෙ ධර්ම අහල මන් මගේ ජීවිතෙ ගොඩක් දේවල් හදාගත්ත.ඔබ වහන්සේට නිර්වානය අවබෝධ වේවා.🙏🙏🙏

  • @chandranisuriyaarachchi7154
    @chandranisuriyaarachchi7154 6 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේගේ බණ හරියට හරි. ❤

  • @nimsindusasmitha5477
    @nimsindusasmitha5477 2 ปีที่แล้ว +23

    ඔබ වහන්සේගේ සෙවනැල්ලත් මට සැපය. ඔබ වහන්සේගේ ධර්ම දේශනාවේ අඩංගු කරුණුත් මට සැපය. ඔබ වහන්සේ මිනිස්සුන්ට දහම් කරුණු උගන්වන්ට ගන්නා උත්සාහය සාර්ථක ම වේවා!! ඔබ වහන්සේ නිවන සොයා යන මේ ගමනට මාගේ නමස්කාරය ම වේවා!!!

  • @malkanthikumari2526
    @malkanthikumari2526 2 ปีที่แล้ว +21

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු පින්වත් හිම්‍පානන් වහන්සේ මාගේ නමස්කාර වෙවා

  • @dreamgirl622
    @dreamgirl622 2 ปีที่แล้ว +29

    පූජය කිරුලපණ ධම්ම විජය ස්වාමින් වහන්ස අවසරයි
    ඔබ වහන්සේගේ ධර්ම දේශනාවෙදි මන් බොහෝ දේ අවබෝධ කර ගත්තා ඔබ වහන්සේ දේශනා කල අප වැනි තරුණ වියට එළඹෙන දරුවන්ට ඉතා වැදගත් 🙏 ඔබ වහසේට බොහෝ පින් අත්වේවා එමෙන්ම සියලුම සත්වයන් හට පිං රැස් අත්වේවා අප ජීවත් වන මේ කුරිරු සමාජයෙන් යහපත් පුද්ගලයෙක් බවට පත්වී ජීවත්වන ආකාරය ඔබ වහන්සේ මැනවින් පහදා දුන්නා
    මන් ප්‍රාර්තනා ඔබ වහන්සේ දේශනා කල මේ ධර්මයෙන් මා හට තවත් කෙනෙකුන් යහ මගට ගැනීමට හැකියාව ලැබෙන්න කියලා
    ඒ වගේම පින්වත් ස්වාමින් වහන්සේ වැනි තවත් භික්ෂුන් වහන්සේලා දස දහස් ගණන් බිහි වේවා සාධු` සාධු` සාධු`
    පින්වත් ස්වාමින් වහන්සේ කරන කියන සියලු වැඩ කටයුතු සාර්ථක වේවා 🙏🙏🙏
    සාධු` සාධු` සාධු`
    මෙම ධර්ම දේශනාවෙහි වැදගත්කම කියා නිම කල නොහැකි පිංවත් ස්වාමින් වහන්ස
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kamarypop65
    @kamarypop65 7 หลายเดือนก่อน +6

    පිංවත් අපෙ හාමුදුරුවනේ මෙි දර්මය අහල පුදුම තරම් හදවට සැනසිමක් දැනෙනව ,ඔබ වහන්සේ අපේ රටටපුර සදක්,නිවන අවබෝද වෙත්වා 🙏🙏🙏නමෝ බුධ්ධාය 🙏🙏🙏

  • @dayanandajathung5680
    @dayanandajathung5680 ปีที่แล้ว +10

    පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ අද දර්මදේසනාව ඉතාම ආදර්සමත් උතුම් බන දේසනාවක් . ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 10 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට ..නිදුක්,නිරෝගී සම්පත් ලැබේවා ...සියළු දෙවියෝ ආරක්ෂා කරත්වා ...👍👌🙏

  • @chami9818
    @chami9818 2 ปีที่แล้ว +5

    Sadu.. sadu.. sadu..
    Theruwan saranai pinwath swameen wahanseta.

  • @kumaridissanayake903
    @kumaridissanayake903 2 ปีที่แล้ว +15

    පින්වන්ත ...ස්වාමීන් වහන්ස මෙවැනි දහම් කරුණු තව තවත් දේශානා කිරීමට ශක්තිය ධයිර්‍ර්ය ලැබේවා...
    නිදුක් නීරෝගි වේවා ...
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamidudilshan2410
    @chamidudilshan2410 2 ปีที่แล้ว +19

    පරම පුුජනිිිය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට උතුම් නිර්වානයම සාක්ශාත් වේවා .

  • @dulshaniayusha7906
    @dulshaniayusha7906 2 ปีที่แล้ว +26

    අපේ හාමුදුරුවනේ ..මගෙ වයස 27 මගේ ජීවිතයෙ දී මමත් ගොඩක් වෙලාවට පින් දහම් වල නිරත වෙනවා...හැම සෙනසුරාදා ම ( වසර පුරාම බෝධි පූජා පැවැවෙනවා)පන්සලේ බෝධි පූජා වලට සහභාගි වෙනවා...ගොඩක් ස්වාමීන් වහන්සේලා ගෙ ධර්ම දේශනා අහනවා...අපේ ගෙදර නැවතිලා ඉන්නෙ පිටින් ආපු සත්තු..අපි එයාලට කන්න දීලා බලා ගන්නවා .. ඔබවහන්සේ කියන කතාව ඇත්ත එයින් ලොකු සැනසීමක් ලැබෙනවා ...🙏
    තෙරුවන් සරණයි ඔබවහන්සේට !

    • @KTSampath-dg7gr
      @KTSampath-dg7gr 2 ปีที่แล้ว +2

      බෝධි පූජා තිය තිය ඉදල ඔයාට කවදාවත් සම්මාදෘෂ්ඨියට එන්න බෑ අක්කෙ.

    • @sandunibhagya2007
      @sandunibhagya2007 2 ปีที่แล้ว

      🙏

    • @diliniruwanpura3980
      @diliniruwanpura3980 2 ปีที่แล้ว

      ​@@KTSampath-dg7gr

    • @janiyaofficial
      @janiyaofficial 2 ปีที่แล้ว

      පින්වන්ත බුදු පුතුන් හැදූ වැඩූ දෙමාපියන්ට පිං සිදුවේවා! ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා!🙏🙏🙏

  • @mauymibabasara9526
    @mauymibabasara9526 4 หลายเดือนก่อน +2

    Sadu sadu sadu 🙏🙏🙏🙏

  • @anushakarunatissa9671
    @anushakarunatissa9671 2 ปีที่แล้ว +93

    ස්වාමින්වහන්ස අහින්සක දූ දරුවන්ට දෙන ඔවදන් ඉතා වටිනව.මෙවන් අවවාද දැන් සමජයට කිසිම කෙනෙක්ගෙන් ලැබෙන්නේ නෑ. මෙවන් බුදු පුතුන් තව තවත් පහල වේවා.

    • @savindyaheshani9328
      @savindyaheshani9328 2 ปีที่แล้ว

      🙏🙏🙏

    • @SharleypriyanthaRanasing-lu8gd
      @SharleypriyanthaRanasing-lu8gd 10 หลายเดือนก่อน

      Sawamin wahansa hadenawanam daruwanta wena upades ona na.me bana pada tika jivithetama athi.oba wahanseta theruwan saranai

  • @NayanaPriyadarshani-dz7my
    @NayanaPriyadarshani-dz7my ปีที่แล้ว +4

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @amalikottearachchi951
    @amalikottearachchi951 2 ปีที่แล้ว +33

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා. මේ සදහම් දේශනාව සියල්ලෝටම අසන්නට ලැබේවා. සාදු සාදු සාදු🙏 🙏🙏

    • @AmaramalaniBandarathilake
      @AmaramalaniBandarathilake 2 หลายเดือนก่อน

      තරුන දූපුතුන් වෙනුවෙන් දේශනා කරන ධර්ම දේශනාව බොහෝම වටිනවා ස්වාමීන් වහන්ස. මෙතෙක් දහම් පාසලට නොගිය ධර්මය ඉගෙන ගැනීම වෙනුවෙන් පැහැදීමක් නැති දරුවන් දහම් පාසල් වෙත නොයවන දෙමාපියන්ට මේ දේශනාවතුලින් ඉගෙන ගත හැකි පාඩම් බොහෝය. අනිවාර්‍යෙන්ම ඉරිදා දහම් පාසල වෙත දරුවන් යැවීම නීතිගත කල යුතුය. වෙනත් බාහිර පන්ති පැවැත්වීම තහනම් කලයුතුය. හැදෙන සහ හදන දරුවන් සවාමීන්වහන්සේ දේශනා කරන ධර්මය අවභෝදයෙන් ඇසිය යුතුය. යහපත් පුරවැසිය බිහි කිරීමට ධර්මය උපයෝගී කරගන්න.
      ධර්මය දේශනා කරන ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි. මේ ධර්මය තුලින් යථාවබෝදය ලබමු.

  • @VihangiSadhachaya
    @VihangiSadhachaya 11 หลายเดือนก่อน +5

    අරහත් වූ රහත් පළලැබේවා..🙏🏻🙏🏻 තෙරුවන් සරණයි ඔබ වහන්සේට... 🌼🏻🙏🏻 සියලු සත්වයන් දුකින් මිදෙවා 🙏🏻

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 2 ปีที่แล้ว +12

    සාදු සාදු සාදු පුජ්‍යණියිය වන්දණිය ස්වාමින්වහන්සේ .ඇසුනුඔබවහන්සේගෙ.මුවින්.බුදු බනපද.ගානේමා.නයගැතියි.හැමදාමනඅපදෙසමයි.කරැණාවෙින්.බැලන්නෙ.චිරංජයතු නමාමියි 🙏🙏🙏

  • @priyankagamage5288
    @priyankagamage5288 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු ...පින්වත් අපේ හාමුදුරුවනේ මෙවනි බනකියන්න ඔබවහන්සේට තව තවත් ශක්තිය දයිවය ලබේවා දීර්ඝ ආයුවේවා තෙරුන් සරනයි

  • @senuri6232
    @senuri6232 2 ปีที่แล้ว +21

    සාධු සාධු සාධු 🙏🙏🌼🌼
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස🙏🙏

  • @rupikajeewanthi9498
    @rupikajeewanthi9498 2 ปีที่แล้ว +17

    මේ වගේ බණ දේශනා කරන ඔබ වහන්සේට පින් සිදු වෙනවා🙏🏻

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 2 ปีที่แล้ว +9

    සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!ඔබ වහන්සේට සසර ගමන කෙටි කරගන්න ලැබේවා!නිවනම වෙත්වා !නමෝ බුද්ධාය!!!

  • @pradeepnilanga8080
    @pradeepnilanga8080 2 ปีที่แล้ว +9

    තෙරැවන් සරණයි අපේ හමුදුරැන්ට .......සාදු සාදු

  • @madhushi5234
    @madhushi5234 2 ปีที่แล้ว +21

    පින්වත් කල්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏.

  • @ashanmx2709
    @ashanmx2709 2 ปีที่แล้ว +17

    තෙරුවන් සරණයි..පින්වත් ස්වාමින් වහන්ස..❤️

  • @SujathaSujatha-sr7yv
    @SujathaSujatha-sr7yv 2 ปีที่แล้ว +11

    ඔබවහන්සෙ දැකිමත් සතුටක්.ගොඩාක් දවසකින් බනපදයක් අහන්නත්බැරිඋනා.සාදු සාදු සාදු නමෝ බුදධාය.තෙරුවන්ගේ සරනයිඅපෙ හාමුදුරුවනෙ ඔබවහන්සෙට

  • @sandalankalokuge7442
    @sandalankalokuge7442 ปีที่แล้ว +36

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනෙ 🙏🙏 මෙවැනි ධර්ම දේශනා තව තවත් ඉදිරියට කරගන යන්න ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා ! 🙏🙏

  • @dulakshichathurika7495
    @dulakshichathurika7495 ปีที่แล้ว +11

    අහම්බෙන් හමුවුණු වැදගත් දේශනාවක්.තෙරුවන් සරණයි අපේ ස්වාමීන්වහන්සේට.🙏🙏🙏🙏🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 ปีที่แล้ว +20

    අපේ ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා සාධු සාධු සාධු .

  • @dhilmaliniluka6452
    @dhilmaliniluka6452 2 ปีที่แล้ว +5

    අපේහාමුදුරැවන් වහන්සේ ගෙ පාදනමස්කාරකරමි දිර්ඝායුෂලැබෙිවා අපේහාමුදුරැවන් වහන්සේ ට සාදු සාදු සාදු

  • @anjanicharuka8490
    @anjanicharuka8490 2 ปีที่แล้ว +20

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමිිණි,ඔබ වහන්සේට මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්යසත්‍ය ධර්මය අවබෝධ වේවා!!!🙏🙏

  • @idayananda3845
    @idayananda3845 2 ปีที่แล้ว +12

    බුදු සරණම ලැබේවා මේ ලෝකයට...!!!!

  • @hansijaysuriya6285
    @hansijaysuriya6285 ปีที่แล้ว +9

    අහගෙන ඉන්නත් ආසයි හාමුදුරුවනේ දීර්ගායු ලැබේවා ස්වාමීන්වහන්සේට..

  • @kumariliyanage9253
    @kumariliyanage9253 2 ปีที่แล้ว +14

    සාදු සාදු සාදු තෙරැවන් සරණයි පින්වත් සුවාමින් වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාර වේවා 🙏

  • @sachilamadhuwanthi2396
    @sachilamadhuwanthi2396 2 ปีที่แล้ว +24

    තෙරුවන් සරණයි අපේ පිංවත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @fishkingdom1669
    @fishkingdom1669 2 ปีที่แล้ว +5

    ඔබ වහන්සේගේ සෙවණ ලබන්න මම හුගක් ආසයි .තෙරුවණ් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @a.d.s.damsara
    @a.d.s.damsara 2 ปีที่แล้ว +8

    ඔබ වහන්සේට බොහොම පින්.................

  • @ramyawijekoon7515
    @ramyawijekoon7515 2 ปีที่แล้ว +26

    බොහොම පිං මගෙ පින්වත් ස්වාමින්වහන්ස ,මේ උතුම් බණ පද කණ වැටුන අනාගත දරැ පරපුර පින්වත් වාසනාවන්ත දරැවන්මයි.

  • @manelherath6458
    @manelherath6458 2 ปีที่แล้ว +33

    මේ උතුම් දර්ම දේශනය සියලුම දරුවන්ට ශ්‍රවණය කිරීමට ලැබෙනවා නම්......අපේ ස්වාමීන් වහන්ස මේ සත්කාරය මොන තරම් ආශ්චර්යක්ද...ඔබ වහන්සේට වන්දනා කරමි තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @malakumari5002
    @malakumari5002 2 ปีที่แล้ว +5

    Theruwan saranayi අපේ හාමුදුරුවනේ dirgaayu වේවා අපේ hamuduwanee obawahansee desanaa karana bana darma desanaa ahanna ahanna ආසයි lowak newei thun lookayama දැක්කා වගේ බුදු saranayi

  • @nilanthimala6867
    @nilanthimala6867 2 ปีที่แล้ว +8

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 2 ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස...🙏🏻🙏🏻🙏🏻
    ගුණවන්ත දරුවකු රටට දායාද කරගන්නට දෙසූ උඩු යටිකුරු කල උතුම් දම් දෙසුමක්. 🙏🏻
    අනේකවාරයක් පින් මගේ පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻

  • @savi8471
    @savi8471 2 ปีที่แล้ว +33

    මේ දේශනාව සිදු කරන ලද්දේ අපි විසින් ඇත්තටම හිතට සැනසීමක් මේ Comments දැක්කම ❤️✨️☸️ සියලු දෙනාටම තෙරුන් සරණයි

    • @sayurisandeepani4972
      @sayurisandeepani4972 2 ปีที่แล้ว

      Theruwan Saranayi

    • @චන්දිමාලක්මාලි
      @චන්දිමාලක්මාලි 2 ปีที่แล้ว

      🙏

    • @village687
      @village687 ปีที่แล้ว +2

      ධර්ම.දාන දුන් ඔබ සැමටත් ධර්මදේශානාව සිදු කල අපේ ස්වාමින් වහසේටත් අනීක වාරයක් පිං සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @WathsalaPiyanthi
      @WathsalaPiyanthi ปีที่แล้ว

      Kamati miwagi darama dasanayaka api gami pasalai disanakaranna ,ani mata puluwanda udaukaranna obata pin godaka

    • @DananjaniDilrukshi-o7u
      @DananjaniDilrukshi-o7u 5 หลายเดือนก่อน

      🙏🏻

  • @malshaherath4438
    @malshaherath4438 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස .........

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 ปีที่แล้ว +13

    අපේ පිං වත් 👑 කිරැලපන සොවාමින් වහන්සේ රටදැයට ලොකුම ලොකු වාසනාවක් .දිර්ඝ ආයුෂ ලැබේවා සමිමා සමිබුදු සරණයි .🙏🙏🙏.පතනවා අපේ ගමටත් වඩින්න කියලා ..මම මතුගම නවුත්තුඩුවෙි තෙරැවන්සරණයි සාධු` සාධු` සාධු` නමෝබුධාය

  • @NandaniSamarakon
    @NandaniSamarakon 6 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි පින් වත් ස්වාමින් වහන්ස 🙏🙏🙏🌹🌹🌹🌹🌲🌷

  • @champikaranasinga1852
    @champikaranasinga1852 2 ปีที่แล้ว +4

    Pinwath ape hamuduruwane .theruwan saranai.oba wahansewa hamuweemata apita magak kiyanda

  • @artbypencil7757
    @artbypencil7757 2 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු !!! 🙏🙏🙏 තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස !!! 🙏🙏🙏

  • @dammikapriyadarshani6881
    @dammikapriyadarshani6881 2 ปีที่แล้ว +23

    🌹🌹🌹, මේ දෙසනාව දරුවන්ට ගොඩක් වටිනවා,අපේ ස්වාමින් වහන්සේට ගොඩක් පිං. සාදු.. සාදු.. සාදු. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. තෙරුවන් සරණයි.🙏🙏🙏

  • @sewminichathurika3598
    @sewminichathurika3598 2 ปีที่แล้ว +13

    අපේ කල්‍යානමිත්‍ර ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා
    🌼🙏🌼
    හදවතටම දැනුනු ඉතා වටිනා දේශනාවක් 🌼🙏🌼
    පතන්නාවූ බෝධියකින් උතුම් චතුරාර්‍ය් සත්‍යම අවබෝධ වේවා
    🙏🌼🙏

  • @suranjisuranji8404
    @suranjisuranji8404 ปีที่แล้ว +4

    අනාගත දරැවන් වෙනුවෙන් තව තව ධර්ම දේශනා පවත්වන්න.එම දරැවන් යහමගට ගන්න හමුදුරැවනේ.ඔබ වහන්සේට ගොඩක් පින්.බුදු සරණයි

  • @infinitygirl1699
    @infinitygirl1699 2 ปีที่แล้ว +41

    ඇත්ත ස්වාමීන්වහන්ස ඉස්සරහට පාරේ බැහැලා යන්න පුළුවන් වෙයිද බයයි! 😔 රටයි ශාසනෙයි පිරිහවන්න පිරිස වැඩී. මිදිලා යන එකමයි හොඳ.
    ඒ තරම් අපේ සමකාලිනයින් පොඩි ළමයි පිරිහිලා. 💔
    තෙරුවන් සරණයි! ඔබවහන්සේට...🙏🏼🙏🏼

  • @chandraniilleperuma2083
    @chandraniilleperuma2083 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස,හරිම වැදගත් දේශනාවක් හරිම සංවේදි වුනා.සසුනබරේ පායන හිරු සදු මෙන් බැබලෙන බුද්ධ පුත්‍රයාණන් වහන්සේට සම්මා සම්බුදු සරණයි.

    • @vajiranandavajirananda922
      @vajiranandavajirananda922 2 ปีที่แล้ว +1

      Tharuwan saranai gauraneeya wandanieeya puoojanieeya shawamiñ wahansa
      Damaipiayanta daruwanta labadana
      Awawada anusasanwan
      Aathimahatha
      Obawahnsata lokasathwaya sasarin mudawa ganeemata shathiya dairiya labawa
      Niduk neerogee suwayama labawa

  • @padmavidanapathirana5839
    @padmavidanapathirana5839 2 ปีที่แล้ว +31

    දුවා දරුවන්ට මෙන්ම මුලු මහත් සමාජයටම නිවැරැදි දිශානතිය පෙන්වමින් කල දේශනාව බොහොමත්ම වටිනවා පින්වත් ස්වාමීන් වහන්ස .තෙරුවන් සරනයි ඔබවහන්සේට 🙏🙏🙏

  • @amsda1986
    @amsda1986 2 ปีที่แล้ว +34

    අපගේ කල්‍යාන මිත්‍ර කිරුලපන ධම්මවීජය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.❤️🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය අත්වේවා. පතන බෝධියකින් උතුම් නිර්වාණ සම්පත්තිය ලැබේවා.. තෙරුවන් සරණයි.!❤️🙏🙏🙏

  • @NeranjalaHerath-u8q
    @NeranjalaHerath-u8q 5 หลายเดือนก่อน +2

    Ane mage hamuduruwanta ikmanin niwan awaboda wewaaa.

  • @a.k.education9896
    @a.k.education9896 2 ปีที่แล้ว +23

    පින්වත් දරුවෙක් තැනීමේ මූලික වගකීම ඇත්තේ දෙමාපියන්ටයි. දරුවන් මෙවන් කාලයක මෙලොව උපන්නේ ඕලාරික දේ ඉගෙනීමට පමණක් නොවෙයි,,,,, .........සසරින් මිදීමට අවශ්‍ය මග පෙන්වීම කල යුතුමය.........හොදම දේ දරුවන්ට නම් .........අද දෙමාපියන්ට අතපසු වී ඇත්තේ උතුම් නිවනයි.. පින්වත් ස්වාමින් වහන්සේට කල්‍යාණ මිත්‍රයන් වහන්සේට නමස්කාර වේවා......

  • @raniliyanage3922
    @raniliyanage3922 2 ปีที่แล้ว +4

    Godak pin ape hamuduruwane godak watina godak adarsamath bana kathawak දීර්ඝ ආයුස වැඩි වේවා oba wahanseta තෙරුවන සරණයි 🙏🙏🙏🙏

  • @tharushibhagya1654
    @tharushibhagya1654 ปีที่แล้ว +5

    පවුකාරයන්ට හරි දේ තිත්තයි.නමුත් අපි වැටෙන්න හොද නෑ.
    ඔබ වහන්සේට චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා ...

  • @user-ov9wo1lu6m
    @user-ov9wo1lu6m 2 ปีที่แล้ว +10

    තෙරැවන් සරනයි......

  • @chitrakonari6522
    @chitrakonari6522 2 ปีที่แล้ว +10

    දරැවන්ටද යහපතම වේවා අකීකරැ දරැවා කිකරැ දරැවාම වී දකින්නට ලැබේවා ඔබ අප හැමදෙනාටම යහපත් පුරවැසියන් මුණ ගැසේවා

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m ปีที่แล้ว +1

    Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath swamin wahanseata namaskara karami sadu sadu sadu

  • @srisingsong9521
    @srisingsong9521 2 ปีที่แล้ว +6

    Harima pinwath oba wahanse...oba wahanseta mage namaskaraya wewa..🙏🙏🙏🙏🙏

  • @neeliyavithanage4928
    @neeliyavithanage4928 2 ปีที่แล้ว +8

    🙏🙏🙏 තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස, නිවන් මග විවර කර ගැනීම පිනිස ම මේ දේශනාව හේතු වාසනා වේවා...!!!

  • @Mahesh.Jayawickrama
    @Mahesh.Jayawickrama 8 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන්වහන්සේට නමස්කාරයම වේවා!!
    "තරුණයා ශ්‍රේෂ්ඨ විය යුතුයි"
    මෙහෙම ලියලා තිබුනේ අපේ සෝම හාමුදුරුවෝ වැඩ සිටිය කුටියේ ඉහලින්! වජිරඥානයේ මහරගම!
    ඒ වැකියෙ තිබුනේ මහා ගැඹුරක්! ඔබ වහන්සේගෙ දේශණා ඇහෙනවිට අපිට,අපේ රටට, ජාතියට, සභ්‍යත්වයට, සංස්කෘතියට ආදරේ කරන පරම්පරාවක පෙර නිමිති පේනවා! ඔබ වහන්සේගේ මේ අප්‍රතිහත උත්සාහයට නමස්කාරයම වේවා!!!
    මා මේ ධර්මයට යොමු කල ඒ කල්‍යාණ මිත්‍රත්වයට නමස්කාරයම වේවා!!!
    තෙරුවන් සරණයි🙏❤

  • @dilaniiresha6752
    @dilaniiresha6752 ปีที่แล้ว +1

    සාදු....සාදු...සාදු....නිර්වාණසම්පත්තියම අවබෝධ වේවා .....

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 2 ปีที่แล้ว +5

    පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @ashapriyangani6443
    @ashapriyangani6443 2 ปีที่แล้ว +14

    සාදූ !සාදූ !!සාදූ !!! අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීඝායූ වේවා ...පැතූ බෝධියකින් උතුම් නිවනින් නිවේවා ...!!! උතුම් රත්නත්‍රයේම සරණයි !!!🙏🙏🙏

  • @m.psumanalatha2815
    @m.psumanalatha2815 2 ปีที่แล้ว +10

    නමෝ බුද්ධාය🙏🙏🙏අපගේ කල්‍යන මත්‍ර බුද්දපුත්‍රයානන් වහන්සේට මාගේ නමස් කාරයවේවා 🙏සාදු සාදු සාදු🙏🙏🙏

  • @ranjanrathnayaka4388
    @ranjanrathnayaka4388 6 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි

  • @dh2275
    @dh2275 2 ปีที่แล้ว +30

    අභිධර්ම විශාරද , ත්‍රිපිටකාචාර්ය, කම්ට්ඨානාචාර්ය පූජ්‍යපාද කිරුලපන ධම්මවිජය ලොකු ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි🙏🙏🙏☸️☸️☸
    ඔබ වහන්සේ මේ බුද්ධශාසනයට ලොකු සම්පතක් , ඔබ වහන්සේලා වැනි බුදුපුතුන් තව තවත් බිහි වේවා කියා මා ප්‍රාර්ථනා කරමි🙏🙏🙏
    සාධු!!!🌸🌸🌸 සාධු!!!🌼🌼🌼 සාධු!!!🙏🙏🙏☸️☸️☸️

  • @darmanipriyanka7368
    @darmanipriyanka7368 2 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු ..

  • @hpathirana
    @hpathirana 2 ปีที่แล้ว +9

    සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @tilakakumari1627
    @tilakakumari1627 ปีที่แล้ว +2

    තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @SudarshaniNuwarapakshe
    @SudarshaniNuwarapakshe ปีที่แล้ว

    මෙවැනි බණ දේශනා කරන ඔබ වහන්සේ යම් මතු දිනක බුදු වේවා
    මගේ වයස අවරුදු 10

  • @Malkanthi-lz6nl
    @Malkanthi-lz6nl ปีที่แล้ว +2

    බුදු සරණයි ! හාමුදුරුවනේ ඔබතුමාගේ බණ අහන්න අපි කැමතියි.